අජිත් රොහණ ඉදිරියේ පොලිස් ඇමති / පොලිස්පති පදිරිවෙයි.. Sudaa Studio

#tiranalas #ajithrohana #pathinayaka #jvp #npp #colombo #police #parliment #aragalaya #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• ප# KZread කාරයෝ ජැක්ස...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• රොෂාන් පිලපිටිය මේක ෂැ...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• සිත නිවාගන්න සුදා පවුල...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
• අපිට ආරක්ෂා කරන්න ඝාතක...
_______________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 100

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 Жыл бұрын

    අජිත්රෝහන මහත්තයා පොලිස්පති වියයුතුයි දේසබන්දුවා හිරේ දැමිය යුතුයි ජාතික ජනබලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Жыл бұрын

    පිටරටකට ගිහිගල්ලා ජිවිතේ ආරක්ෂා කර ගෙන හෝ මුන්ගෙ වෙස් මුහුන් ගලවන එක නම් රටෙි දැනුවත්කමට වටිනවා මහත්තයා ස්තුති

  • @indraamarani3518
    @indraamarani3518 Жыл бұрын

    ඔබතුමන්ලා වාගේ මිනිසුන්.අපේ රටට වාසනාවක්.🌹🌹🌹❤️

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 Жыл бұрын

    මහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබ දෙපලට ම ස්තූතියි

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 Жыл бұрын

    Good program 👍 අනීතික බලපෑම් වලට යටත් නොවී සටන් කිරීමට ඉදිරිපත් වීම ඉතා හොඳයි . මේ ප්‍රවණතාව ඉදිරියට තව තවත් වැඩි වනු ඇත. ජඩ දේශපාලකයන්ට යටත් නොවී සිටීමට සියළු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @samantasrilanka7795
    @samantasrilanka7795 Жыл бұрын

    අජිත් රෝහන සර් බුද්දිමත් කෙනෙක්ඒ සර්ට මහජනතාව ආදරෙයි නාකි හොර තක්කඩිටක පලයවි පලයවි

  • @kumarykumary6303
    @kumarykumary6303 Жыл бұрын

    මේවා තමා අපේ රටේ මහ අපරාද ඵක පවුලකට රට බාර දීලා දැන් නීතියක් නැති තැනට අපේ රට පත්කරලා විනාස කරලා ඉවරයි හොර හැත්ත සුදා මල්ලී බොහෝම ස්තුතියි

  • @sarathudawaththa8660
    @sarathudawaththa8660 Жыл бұрын

    Excellent speech & we are very happy that you all are having backbone to tell the truth. We have to wait until RETRIBUTION start & it will in near future. Thanks.

  • @rainbowabc3217
    @rainbowabc3217 Жыл бұрын

    නියමයි අජිත් ධර්මපාල මැතිතුමනි.. හරවත් වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන අවංකවම ආඩම්බරයි..... ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි 🙏🙏

  • @somalatha3761
    @somalatha3761 Жыл бұрын

    ඔබතුමාට බෙහෙවින් ම ස්තූතියි ජනතාව දැනුවත් කරනවාට අනීතිය රජකරන කාලයක් ඔබත් පරිස්සමින් කටයුතු කරන්න තෙරුවන් සරණයි

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 Жыл бұрын

    කපුවොත් අපි දෙවියොත් අපි දෙවාලෙත් අපෙ නඩුත් අපෙ බඩුත් අපෙ තින්දූවත් අපෙ හරි දෙ හරියට කෙරුවත් ඉතිරි වෙන්නෙ හපෙ ස්තුතියි සුද අයියෙ

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 Жыл бұрын

    අජිත් ධර්මපාල මහතා ඔබ තුමාට බොහෝම ගරු කරනවා ..ඇත්තටම අපි නොදන්නා තව කොච්චර වංචා දූෂණ අපරාධ සඟවා ඇද්ද ..ඔබ තුමා හැකි විදියට ඔය ත්‍රාරඩ ජඩ දුෂ්ට කාලකන්නි එවුන් ගෙ රහස් හෙළිකරන්න please please .tek cere and good bless.thank you so so much information for you .🙏🙏🙏

  • @rasikarathnayake276
    @rasikarathnayake276 Жыл бұрын

    භාරත තෙන්නකෝන් මහතාගේ විග්‍රහ ය බලන්න. පිළිතුරු බෙිහෝමයක් ඇත.

  • @mahindakodagoda5677
    @mahindakodagoda5677 Жыл бұрын

    ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මෙරට පොලීසියේ ඉතාමත් දක්ෂ උගත් බුද්ධිමත් පොලිස් අධිකාරී වරයෙක් වශයෙන් මාධ්‍යය මගින් විවිධ වැඩසටහන් වලින් ඔහුගේ දැනුම විදහා දක්වා ඇත. ඇයි මේ මහත්මයා හිටපු ගමන් අසීරු තාවයට පත් කර ඇත.රටක නීතිය හා සාමය ක්‍රියාත්මක වන ස්ථානයක් වන පොලිසියත් මෙවැනි දේ කිරිමෙන් තව තවත් අපකීර්තියට පත් විය හැක.

  • @casio745
    @casio745 Жыл бұрын

    ත්‍රස්ථවාදීන්ට තමන් විසින් ගොස් පගාව දුන්න බව ප්‍රසිද්ධියේ පිලිගත් ප්‍රකාශ කල එකෙක් පොලීසිය බාර ඇමති කර සිටින ලෝකයේ එකම රට ..... ඉතින් ජනතාවට සහ ජාතික ආරස්සාවට..... කියන්න වචන නෑ....මෙ රට කිසිම රටකින් දැන් ගණන් ගන්නේ නෑ තව ටික දවසකින් ලංකාවේ මිනිස්සු විදේශ රටවලට ඇතුලත් කර ගැනීම නතර කරනවා ෂුවර්...

  • @Dprasanna1430

    @Dprasanna1430

    Жыл бұрын

    ICC එකේ න් cricket අයින් කරන හදන්නෙ දෙශපාලුවන් සම්බන්ධ යි කියලා

  • @casio745

    @casio745

    Жыл бұрын

    @@Dprasanna1430 ඔව් ඉතින් හැම තැනම හොරකම් වංචාව දූෂණය මාෆියාව...උන්ට ලංකාව එකෙක් ෂුවර් නෑ ඒකයි

  • @ireviewsca5778

    @ireviewsca5778

    Жыл бұрын

    අනිවා මිනිස්සුත් මේ වගේ අධමයෝ කරන දේවල් බලාගෙන ඔහේ ඉන්නවා. හරිනම් මහා පාරේ එල්ලන්න ඕනේ එකෙක්

  • @casio745

    @casio745

    Жыл бұрын

    @@ireviewsca5778 ඒක ඇත්ත මෙහෙම දේවල් ඉන්දියාවේ චිත්‍රපට වලවත් නෑ.... ලංකාවේ මිනිස්සු තාම යටත් වැසියන් වගේ ඉන්න තමයි ආස.....අනික ආත්මාර්ථකාමීයො බහුතරය ඒකයි මෙහම

  • @ireviewsca5778

    @ireviewsca5778

    Жыл бұрын

    @@casio745 ඔව් ඔහේ දෙන දේ කාල වෙන දේ බලන් ඉන්නවා. ලෝකේ කාලකන්නිම ජාතිය

  • @sriyanikh3964
    @sriyanikh3964 Жыл бұрын

    අජිත් රෝහන මහත්තයට රටේ බහුතරයක් මිනිස්සු ආදරෙයි

  • @gajalanka95

    @gajalanka95

    Жыл бұрын

    නෑ අපි නං කොහෙත්ම ආදරේ නෑ දැනට මාධ්‍ය ප්‍රකාශක වෙලා ගල් පැලෙන බොරු කිව්වා

  • @renukakamal8907

    @renukakamal8907

    Жыл бұрын

    මුන් ඔක්කොම යාළුවො මල්ලි

  • @user-tm6bg1gh6s

    @user-tm6bg1gh6s

    Жыл бұрын

    ඔයාගේ ඥාතියෙක්ද පෙත්තප්පු අනේ අපිට නම් එහෙම එකක් නෑ. බහුතරයක් කිව්වේ සක්කිලි මයිනගේ 69ද?

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 Жыл бұрын

    අජිත් ධර්මපාල තුමන්ට , නාගානන්ද , වැනි ඉතාම බුද්ධිමතුන්ට යෝධ බල ශක්තිය ලැබේවා. සුදා ඔබට අපි❤.

  • @user-tm6bg1gh6s

    @user-tm6bg1gh6s

    Жыл бұрын

    නාගානන්ද සක්කිලියෙක් බන්

  • @Lolitha76

    @Lolitha76

    Жыл бұрын

    🐍නන්ද ලෝක මගෝඩියෙක්.. රැවටෙනවා බොහෝ අය..

  • @aroshadias3791
    @aroshadias3791 Жыл бұрын

    ඹබතුමාට ගොඩාක් ස්තුති.❤❤

  • @dilusha6172
    @dilusha6172 Жыл бұрын

    ඇත්ත ඕ.කේ. අධිකරණය වුණත් පොඩි මිනිහට විතරක් මොන ලොකු සීන් දාගෙන හිටියත් මිනිසුන්ගේ හිතේ දැනට පොඩි විශ්වාසයක් හරි තියෙනවනම් ඒකත් නැති වුණ දාට බලා ගන්න පුලුවන් 👊

  • @kushannimanthaniwwa2
    @kushannimanthaniwwa2 Жыл бұрын

    සත්‍ය ජය ධරණී 👊👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @claudwign1722
    @claudwign1722 Жыл бұрын

    Very good discussion and good that you asked about Harak catar matter. Next time when you speak to Mr. Ajith ask about SSP who had ganja trees at home.

  • @champikasembapperuma8972
    @champikasembapperuma8972 Жыл бұрын

    JAYAWEWA 👍

  • @josephpriyal9811
    @josephpriyal9811 Жыл бұрын

    අපි ඉන්නේ යුරෝපයේ රටක ......... මේවා කොතරම් රටට හෙලි කරත් ........ ඵලයක් නැහැ නෙ ......... අපි ට ඕන රට හොරා කෑව උන් හිරේ යවන්න ...... යුරෝපයේ සිට.......

  • @akilamadumathi3415
    @akilamadumathi3415 Жыл бұрын

    අජිත් රෝහන api කැමති පොලිස් ලොක්කෙක්...

  • @kudumagsmage2502
    @kudumagsmage2502 Жыл бұрын

    ස්තුතියි ❤❤❤❤❤

  • @vindya333
    @vindya333 Жыл бұрын

    කිත්සිරි ජයලත් හා ලලිත් පතිනායකට චෝදනා තියෙනවා ලු

  • @rohanyatanwala677
    @rohanyatanwala677 Жыл бұрын

    Thanks for your valuable explanation.

  • @lalivith508
    @lalivith508 Жыл бұрын

    මෙ ඉන්න පොලිස්පතිගේ අඹුව, දරැවෝ ලැජ්ජාවෙනව ඇතිනේද තම පියා ගැන

  • @thissarathnayaka6051
    @thissarathnayaka6051 Жыл бұрын

    Ajith rohana oba tumata jaya❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Жыл бұрын

    ඔඹ තුමා හරි අවංකයි අනේ දේශබන්දු තූත්තිකුඩියට යවන්න අපේ අජිත් රෝහණ මහත්මයා දකුනට අපේ ගුනවත් අවංක සාධාරනව වැඩ කරන රටට ආදරෙයි මහජනතාවට ආදරෙයි නීතිය සාධාරනව කරනවා බුදුසරණයි අජිත් රෝහණ මහත්මයෝ ඔඹට දෙවි පිහිටයි තෙරුවණ් සරණයි 🙏🙏🙏❤️❤️❤️🇱🇰

  • @rajasanatollk9649
    @rajasanatollk9649 Жыл бұрын

    😊💯

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 Жыл бұрын

    Maru sir Jaya wawa apa rata wateina sampatak deerga au Wawa 👍👍👍👍🙏👍🙏👍👍👍👍🙏 sir

  • @mkmadarasinghe1512
    @mkmadarasinghe1512 Жыл бұрын

    👍👍

  • @judepieris9674
    @judepieris9674 Жыл бұрын

    💖💖💖💖💖💖

  • @vithu2006
    @vithu2006 Жыл бұрын

    💚💚

  • @ajithperera6878
    @ajithperera6878 Жыл бұрын

    👍

  • @thakshisenani3075
    @thakshisenani3075 Жыл бұрын

    Man hithuwa sudaththa oya me wadasatahana karai kiyala..nuwan eye kala..oyala ta pin..rata wenuwen karana mheyata

  • @sujeewafernando6580
    @sujeewafernando6580 Жыл бұрын

    ත්‍රස්තවාදීයෙක්ට පොලිස් ඇමති කම.දුන්නම ඔහොම වෙනවා.

  • @breeze6918
    @breeze6918 Жыл бұрын

    👍🧡

  • @calistamadusha2891
    @calistamadusha2891 Жыл бұрын

    ❤❤😭🙋💐❤

  • @calistamadusha2891
    @calistamadusha2891 Жыл бұрын

    Ok

  • @gajalanka95
    @gajalanka95 Жыл бұрын

    අජිත් ධර්මපාල මැතිතුමාට ස්තූතියි සෑම නාලිකාවකම ඔබ හරවත්වඅපිව දැනුවත් කරනවාඇතුලේ සිද්ධ වෙන දූෂණ හොර මගඩි කෙළවරක් නැත හොර ගනුදෙනු ගැන දැනුවත් කිරීම ගැන ඉතාමත් ස්තුතිවන්ත වෙනවා

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Жыл бұрын

    ඔය මාතෘකා පරිස්සමෙන් සුදෝ..දැන් තත්වය වෙනස් ඒකයි..පොලිසියේ නිලදාරින් උනත් ඒ අවස්තාව අනුව තමයි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Жыл бұрын

    🎉🎉🎉 සුපිරි කතාවක් 🎉🎉🎉 ඔව් අර පොලිස් බල්ලො ටිකත් එලවල දාමු😢😢 🐷🐷🐖🐖☠️☠️🐷

  • @Samcromer444

    @Samcromer444

    Жыл бұрын

    Deshabandu vage ballanta vata karala gahanna oni

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Жыл бұрын

    කුරුණෑගලට පොත් බෙදන්න එන්නේ නැද්ද

  • @Sachinianu
    @Sachinianu Жыл бұрын

    රට පුරා වෙන ඝාතන ගැන සාධාරණ සැකයක් තියෙනව මේ පොලිස්පති කෝලමක්ද කියල . හරියට රාජපක්ෂල බලය නැතිව යද්දී පාස්කු දවසෙ බෝම්බ වගේ

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 Жыл бұрын

    රනිල් රාජපක්ෂ මැරුණම නෑ මොලය ඉන්නවා 😅

  • @malinisilva7264
    @malinisilva7264 Жыл бұрын

    Trastha Wadee Palakayo ☠️☠️☠️👹

  • @calistamadusha2891
    @calistamadusha2891 Жыл бұрын

    🙏🙏🙏🙏❌🙏🙏🙏❤

  • @dilshanreginold5157
    @dilshanreginold5157 Жыл бұрын

    Suda aiya hiru TV eke salakuna eke sagala ge programme eka baluwada? A gana programme ekak karanna watinawa eka API kochchara rawatilada?

  • @malinisilva7264
    @malinisilva7264 Жыл бұрын

    Ane Ape Mawbimata Me Palakayo Karana Wina 👹👹👹👺💀☠️👻

  • @teransdeshapriya9490
    @teransdeshapriya9490 Жыл бұрын

    Suda aiye... ara hamuduruwo ai pansalata gemu.. Oya podi podi dewal atha arala damu..

  • @susilaparis387
    @susilaparis387 Жыл бұрын

    Anewaryai.sudanya.malli.obat.davepihetai

  • @clementfernando3914
    @clementfernando3914 Жыл бұрын

    ගෙබ්බයින්ගෙත් ගෙබ්බයෙක් ඌ ගැන නම් කියලා වැඩක් නෑ,දැක්කානේ මයිනා ඉස්සරහ නැමිලා ඉන්න හැටි තූ විතරක් .උගේ කොන්ද පණ නැති හැටි තූ තූ !!!!!!!

  • @derasl4159
    @derasl4159 Жыл бұрын

    දේශපාළකයින්ට ලැජ්ජා සහගත ලෙස කත් ඇදීමෙදී අජිත් රෝහන සහ දේශබන්දු අතර ලොකු වෙනසක් නැහැ. අතීතය අවුස්සා බලන්න

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 Жыл бұрын

    අජිත් රෝහණ ඉහල තනතුරක් නොදරන කාලෙත් සැබෑ අපරාද කාරයො රැක්කෙත් නැහැ.බොරැ පැමින්ලි (හොදින්ම සොයාබලා ) අහිංසක මිනිස්සු අමාරැවෙ දාන වැඩකරෙත් නැහැ.මා හිතන්නෙ හොද නීතිගරැක නිලදාරියෙක්.

  • @induhewapathirana8924
    @induhewapathirana8924 Жыл бұрын

    DITTA DAMMA WEDANEEYA KARMAYA PALA DUNNA SUDA MALLI

  • @judeludowyke328
    @judeludowyke328 Жыл бұрын

    Sudaa ayya ajith hoday kiyala math hithuwa eth wadak matath una.math Kalpana Kare oya post eka ranking ekata denna hoda naha. Ajith,tennakon nathuwa wena kata hari dennanam hari kiyala man hithane

  • @madumalimadu5702
    @madumalimadu5702 Жыл бұрын

    Suda. Oyat. Modye. Akaparta. Yawanna. Bare. Nesa. Wana. Tan. Walta. Maru. Karnna

  • @gajalanka95
    @gajalanka95 Жыл бұрын

    හැබැයි රනිල් විතරක් සුද්ද කරන්න එපා මහත්තයෝ

  • @aroshadias3791
    @aroshadias3791 Жыл бұрын

    දේශබන්දු තෙන්නකෝන් මිනිමරුවෙක්. උමැරෙන්න ඹන පිස්සු බල්ලෙක් වගේ.කර්මය ලගදිම එයි.😡😡

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 Жыл бұрын

    Nithiwirodi Rajakare Karapu Rajajya Siyalu Denatama Anagathayedi Daduwam Lebenu Ethi Widina Kalata Duk Wediwey Ginise

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 Жыл бұрын

    Harak Sarath giya...💥allas Alles avilla ithuru tikath kanawa... Shame to his father.

  • @malinisilva7264
    @malinisilva7264 Жыл бұрын

    Sri Lanka Policeyata Wada Hoda Gawa Gaalak Ape Game Tiyanawa 🐃🐄🐂🐃🐄🐂🙊🙉🙈

  • @shehandesilva3875
    @shehandesilva3875 Жыл бұрын

    sunami hora idiriye abarune ayi mala gedaradi ? nathi than wala sinhaya . issarahata balu

  • @calistamadusha2891
    @calistamadusha2891 Жыл бұрын

    👮👎👎👎👎👎

  • @thakshisenani3075
    @thakshisenani3075 Жыл бұрын

    Ajith rohana mahathata rate minissu kamathi..police pathi wenawata

  • @goodlove2576
    @goodlove2576 Жыл бұрын

    6

  • @eksilananda6819
    @eksilananda6819 Жыл бұрын

    ලංකාවෙ පොලිසිය දවසගානෙ පිරිහෙනවා පොලිසිය කවුරැත් ගනන්ගන්නැ

  • @Albert_Einstein_7
    @Albert_Einstein_7 Жыл бұрын

    මේ මහත්මයා පිටරට හැංගිලා ඉන්නෙ ඇයි.

  • @ribji34

    @ribji34

    Жыл бұрын

    මැදමුලනෙ ත්‍රස්තවාදී රාජපක්කු හා රනිල් රාජපකයා කියන ත්‍රස්තවාදියාගෙන් බේරෙන්න. දැන් තේරුණා ද?😜😜😜

  • @soba.dahama6977

    @soba.dahama6977

    Жыл бұрын

    🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @thakshisenani3075

    @thakshisenani3075

    Жыл бұрын

    Rate enna hoda ththwayak thiyenaane😅😅😅😅

  • @ajithlankadawasa9364

    @ajithlankadawasa9364

    Жыл бұрын

    Thank you very much ,you’re interesting I’m never hiding anywhere living in uk. Thank you

  • @Chutiya200

    @Chutiya200

    Жыл бұрын

    ඇත්ත කියන නිසා මරන්න හොයන නිසා

Келесі