මම කිව්වා ආගමන විගමන පාලකවරයාට එයාව නිදහස් කරන්න කියලා ඇයි වැරදි ද TALK WITH SUDATHTHA

#arundikafrenando #passport#ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• රජයෙන් සතයක දෙයක් ගත්ත...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• ඒ මගේ මිනිහා ලාල් මගේ ...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• රට හදන්න කතා කරන සුදාග...
________________________________________
මේක අපේ Sudaa News යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 266

  • @suminda8308
    @suminda8308 Жыл бұрын

    ⁣රටෙි සමනය මිනිස්සු වැරදක් උනනමි මංචු දලා තියෙන්නේ ආරැන්දක ගේ අමිමාට හැමිනේන පාලකයෝ

  • @Lalithkumara-gj6sd
    @Lalithkumara-gj6sd Жыл бұрын

    පල් හොරුන්ට චන්දෙ දුන්නේ අවජතක බල්ලො

  • @dharmadasaathukorala8496

    @dharmadasaathukorala8496

    Жыл бұрын

    After the vote we knew the real character of politicians

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ව්‍යාජ ගමන් බලපත්‍රයක් හිමිකෙනෙක් හෝ මිණීමරුවෙක්, දූෂිතයෙක්, වංචා කාරයෙක් ඒ පාර්ශවයෙන් දාහක් හෝ ලක්ෂයක් ආරක්ෂා කළත් ඒක වරදක් ඒ ක්‍රමයට පමණයි ජනපති කෙනෙක් ලංකාවේ පත්වෙන්නේ නමුත් ලංකාවේ තිබෙන තත්වය ලංකාවේ අයට වඩා පිටරට හොරා දූෂිතයා දන්නවා ලංකාවේ නීතිය නමන්න, ඒ වගේම ලංකාව ඒ අයට ඔන ආකාරයට දූෂණය කළ හැකි ආකාරය ගැන ඒ අය හොඳින්ම දන්නවා ලංකාවේ කොච්චර නීතඥ්‍යයන් හිටියත් ලංකාවේ කොච්චර තද නීති තිබුනත් වැඩක් නැහැ.

  • @keyansamantha7681
    @keyansamantha7681 Жыл бұрын

    සුදා තේරෙන්නෙ නැද්ද ,එයා වන්චාවක් කරලා නැත්නම් වෙනත් රටක පාස්පෝට් එකක් පාවිච්චි කරන්නේ නැ කොහොමත් අපේ රටේ දේශපාලුවන් දූශිතයි වරද වහන්න හදන්නේ

  • @vishwafernando1711
    @vishwafernando1711 Жыл бұрын

    මේ අරැන්දික කියන එකා චීනෙන් පගාව ගත්ත එකෙක්, මූ දැන් බබා වෙන්න හදනවා

  • @nuwanperera8140
    @nuwanperera8140 Жыл бұрын

    මචන්ලා ඇත්ත කතාව මේකනේ..අනිවාර්‍යෙන්ම අරුන්දිතයා චීන ආයෝජකයා ලන්කාව ඇතුලට ගන්න සෙට් කරලා ලොකු ඩොලර් කොමිසන් එකක් ගන්න ප්ලෑන් කරල කතාකරගෙන දැන් වැඩේ වර්චස් වෙලා තියෙන්නේ ..නෝන්ඩි වෙලා තියෙන්නේ .😂😂😂

  • @samd7972
    @samd7972 Жыл бұрын

    එයා නේද එරික් පෙරේරව මාරු කරල කසිප්පු කාරයො බේරගන්න කටයුතු කරේ. 😂😂

  • @donint9871
    @donint9871 Жыл бұрын

    මේ වගේ දෙකයි පනහේ ගොන් හරක් පාලනය කරන රටක් , රට ට අබ සරණයි !

  • @nalinchamindakatupotha7704
    @nalinchamindakatupotha7704 Жыл бұрын

    පුත්තලමේ ඉන්න ඇමතිය ඔක්කොම හොරු.රත්‍රන් එක්ක එකෙනුත් මාට්ටු වෙලා ඉන්නේ.😂😂😂

  • @travellanka7342

    @travellanka7342

    Жыл бұрын

    කැරි වේස බල්ලෝ

  • @aminirwana6325

    @aminirwana6325

    Жыл бұрын

    ඒකනේ පුත්තලම බූරුවන්ට ප්‍රසිද්ධ !

  • @nalinchamindakatupotha7704

    @nalinchamindakatupotha7704

    Жыл бұрын

    @@aminirwana6325 👍👍

  • @shanthasrinath6814
    @shanthasrinath6814 Жыл бұрын

    සුදා රත්තරන් එක්ක මන්ත්‍රී කෙනෙක් අහුවුනානෙ , කළුතර රත්තරන් දැන් කියයි කස්ටම් එකේ මහත්තුරු අරගලේ ඉදිරියෙන් හිටපු අය කියල.

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 Жыл бұрын

    අරුන්දිකටත් නිවන්සැප ලැබේවා.චන්දෙ දුන් එව්න්ටත් නිවනසැප ලැබේවා.

  • @ChrisLiyanage

    @ChrisLiyanage

    Жыл бұрын

    අනිවාර්යයෙන් 🇰🇼🇰🇼

  • @yaninyanin7820

    @yaninyanin7820

    Жыл бұрын

    මූව Airport එකේ වැඩට දාන්න ඕන කම්කරුවන් මදාවි ලොකු පුටුවල ට ආවම මේකයි වෙන්නේ!!! නැවතත් මේ විදියටම එන්න ඇති !!!!!!

  • @ericperera3875

    @ericperera3875

    Жыл бұрын

    බවුද්ද ආගමිකයො සම්පුර්ණ ජීවිතකාලෙම බුදුන් දෙසු දහමට අනුව ජීවත්වෙලා බොහෝ පින් දහම් කරල දන් දීල ලබා ගන්න පෙරැම් පුරන දෙයක් නේද නිවන කියන්නෙ. එහෙම එකේ මේවගේ වසල වැඩ කරන අයට නිවන් සැප ලැබේවා කියල පතන්නෙ ඇයි. නිවන කියන්නෙ කුමක්ද කියල අවබෝධයක් නැතිවද?

  • @ROSE-bo2vf

    @ROSE-bo2vf

    Жыл бұрын

    🤮🤮🤮🤮🤮

  • @nishanipradeepa5002

    @nishanipradeepa5002

    Жыл бұрын

    👍👍👍

  • @sdvlog69
    @sdvlog69 Жыл бұрын

    වෙන රටක හොර ගුවන්ගමන් බලපත්‍රයක් අහුවුණොත් කෙළින්ම හිරේ යන්නේ. අපේ කෙළින්ම පාර්ලිමේන්තුවට ගිහිල්ලා පස්සේ ඇමැති වෙනවා. Search කරපු එකා හිරේ.😂 හොරු investලා විදියට එන්න බැරිද.

  • @pathmindadeeyagaha7363
    @pathmindadeeyagaha7363 Жыл бұрын

    අරුන්දිකට ගොතගහන්න අවස්තාවක් ලබාදුන් ඔබට ස්තූතියි

  • @ranjaniegunawardena9664

    @ranjaniegunawardena9664

    Жыл бұрын

    Arundika oyata pluwanda nithiya athata ganna . Hora salli oyalata commis labenawane .rata ta henagahuwath kamak naha badenma penawa kohomada kala thiyenna kiyala .gedara palayala kalakani hatter

  • @ranjaniegunawardena9664

    @ranjaniegunawardena9664

    Жыл бұрын

    Ubalae katin thami prash na karenne .ekka phone call ekke nidas karanwa.

  • @lakshmanperera8471
    @lakshmanperera8471 Жыл бұрын

    සුදා මේ රටේ නීතිය එහෙම නෑ මේක ඩබල් නීති ආධිපත්‍ය

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ඇත්ත

  • @JamesBond-hs6hu
    @JamesBond-hs6hu Жыл бұрын

    අනේ ඇමතියා නිකන් බබා ඕකුන් තොපි දාන්ඩ එපා දාන්න වැරැද්ද වැරැද්ද නේ බං පාස්පෝට් දෙකක් තියා ගන්න බෑනෙ බං අනේ හිට්පු කන්නැතුව හිටපං ඇමතියා

  • @DhammikaPradeepkumara
    @DhammikaPradeepkumara Жыл бұрын

    ඇම්මෝ මුන්ව ආයෙත් එවපල්ල රටට දෙයියන්ගෙම පිහිටයි....

  • @mayurithusharajayatilake7560
    @mayurithusharajayatilake7560 Жыл бұрын

    මොනාද මේ. ඇමතියා කියවන්නෙ අහන් ඉන්න බැහැ රටේ නිති බල්ලට ගිහින්😢

  • @piyumimadushani89
    @piyumimadushani89 Жыл бұрын

    ඇයි ඉතිම් මේ කෙල ගිල ගිල තටමන්නෙ......බොරු ගොතාගන්ඩ වෙලා යනව වගේ 😂

  • @sakuraanuradika1860
    @sakuraanuradika1860 Жыл бұрын

    මුගේ අන්ටිට හාල් ගරන්න.. අය් තටමන්නෙ? රෙද්දෙ රෙවිලද??😂😂😂

  • @walkwithdon
    @walkwithdon Жыл бұрын

    ඇයි සුදා ඔයා අහන්නැත්තෙ වලංගු චීන ගුවන් ගමන් බලපතක් තියෙද්දි ගිනි එකක් එයා ඉදිරිපත් කලේ ඇයි කියල?

  • @chintasamaranayake933

    @chintasamaranayake933

    Жыл бұрын

    ඔය සුදා කරන්නේ බොරුව විව්ස් වැඩි කරගන්න.අවශ්‍ය ප්‍රශ්නය අහන්නෙ නැහැ .චීන ජාතිකයන්ට එක ගුවන් බලපත්‍රයක් නම් තියාගන්න පුළුවන්මේ දෙකක් තියාගෙන ඒ නේද ඉන්නේ කියලා ඇහුවෙ නෑනෙ.එතනින්ම ප්‍රශ්නය close

  • @wasanthapeiris7061
    @wasanthapeiris7061 Жыл бұрын

    ඔන්න ඕක තමයි රටට වැරදිච්ච තැන. " රටක නීතිය තිබිය යුත්තේ එරට මිනිස්සුන්ටත් පාර්ලිමේන්තුව ටත් ඉහලින්. මේ සුන්දර රට මුදල් හිගාකනවා වගේම නීතියත් හිගාකන්න පටන් අරන්. " මේ වගේ දෙකයි පනහේ ගොන් හරක්ට රටේ උත්තරීතර නීතිය නවන්න පුලුවන් නම්, ඒ රට ගැන කුමන කතාද... 😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @SS-of1eo
    @SS-of1eo Жыл бұрын

    එහෙම සමාගමක් කිව්ව පලියට වැඩ කරන්න බෑ.....සමාගමකට කිසිම නීතිමය අයිතියක් නෑ එහෙම කියන්න.....ඒ කියමන බාර අරගෙන වැඩ කරනවානම්, රටට නීතියකුත් අවශ්ය නැ!!!

  • @duthikanavarathne5418
    @duthikanavarathne5418 Жыл бұрын

    විසා එක තියෙන්නේ මොන passport එකෙද......මු හොද ගානක් ගන්න අතිනෙ ....මරු අමතියො. ..

  • @ChrisLiyanage
    @ChrisLiyanage Жыл бұрын

    රට රට ✈️✈️ කාපු කාලකණ්නි 🐄🐄🐃🧑🧑🧑 හැත්තට තක්කඩියො එලවලාම දාපල්ලා සක්කිලි හැත්ත 🇰🇼🇰🇼🇰🇼 කුවේට් 🇰🇼

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 Жыл бұрын

    රටේ ජනතාවට තවත් කිසිම දෙයක් දැණුවත් කරන්න උඹළා වගේ පල්හොරුන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ ..ඒ ඒ ක්ෂේත්‍රයට අදාල නිළධාරීන් කරන්න තියෙන වැඩවලට ඇයි මේ වගේ වසළයින් මැදිහත් වෙන්නේ?රටේම පරිසරය විනාශ කරන්න වැඩකරපු මුං එනවා හරි වැරදි කතා කරන්න...තමන් නිවැරදි වෙලා ඉන්න ඕනා අනික් උන්ට ඇඟිල්ල දික්කරන්න...සුදුසු නැති උන් ඒ ඒ තැන්වල ඉන්නකොට තව මොනවා බළාපොරොත්තු වෙන්නද?

  • @ziyadziyad7751
    @ziyadziyad7751 Жыл бұрын

    බල්ලගෙ වැඩේ බුරුවා කරනවා කියන්නේ ඔකට තමයි

  • @dhanushkasampath3462
    @dhanushkasampath3462 Жыл бұрын

    නිවන් සුව ලැබේවා ප#යාට

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 Жыл бұрын

    නියමයි සුදා uncle නියමයි.. අහන්න ඔනෙ ඒවා කෙලින්ම ලස්සනට ඇහුවා..❤ ඊලග කොටසත් බලන්න ඕනෙ අනිවාර්‍යෙන්ම.. lectures ඉවර වෙලා notifications වලින් දක්ක ගමන් බලනවා..

  • @sydneywicramasinghe3512
    @sydneywicramasinghe3512 Жыл бұрын

    අැත්තටම නීතියක් කියල දෙයක් තියෙනවද කවදා සිටද කා වෙනුවෙන්ද එය අදාල අැති නැති අය කවුද .

  • @thurstan1989
    @thurstan1989 Жыл бұрын

    සුදා.. උඹටත් පිස්සු පොරක් මසං...😁😅.. ඔයිට වඩා ප්‍රශ්න ඇහුවනම් ඕකට රෙද්දෙ රෙවෙනවා..😅😅😅 ඌ දන්නේ නැහැ කරපු දේ සම්පූර්ණයෙන්ම නීති විරෝධී කියලා.. කසිප්පු ගහල වැඩිවෙලා ෆට්ට මොන්ගල්...😂

  • @nima8549
    @nima8549 Жыл бұрын

    හරි ප්‍රතිපත්ති නැති කාලකණ්ණි තොපි ඔක්කොම.. 👊👊👊

  • @angulugahagamageanandathil5938
    @angulugahagamageanandathil5938 Жыл бұрын

    ලැජ්ජයි. සල්ලිවලට පුප දෙන තැනට අපිව ගෙනල්ල. 😡😡😡

  • @dammikawarnakulasuriya9960

    @dammikawarnakulasuriya9960

    Жыл бұрын

    Athnaligoda ayah dakkay nathda

  • @lalranjith7320
    @lalranjith7320 Жыл бұрын

    ලංකාවට හොරෙන් රත්ත්‍රං ගෙන ඒම මංත්‍රිවරුන්ට පමනයි. හොරු අදිපතිගේ හොරු පාලනය.

  • @lasantha5988
    @lasantha5988 Жыл бұрын

    මොඋට කලා කලා කතා කරගන්නත් බැ......... අය කවදාවත් මොඋන්ට ජන්දය දාන්න apa

  • @chandanaananda2303
    @chandanaananda2303 Жыл бұрын

    මෙවැනි සාකච්චා තිබෙන්නේ අ------මුතු ඇටයේ පමණයි

  • @user-te8pr5ys8s
    @user-te8pr5ys8s Жыл бұрын

    නීතියක් නැති රටක්. කසිප්පු කාරයන්ගේ නීතිය මෙකයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Жыл бұрын

    අනේ බාබා. කාලකන්නි තක්තඩි

  • @achinthamadushan1568
    @achinthamadushan1568 Жыл бұрын

    හයියෙන් කියන්න පොහොට්ටුවට ජයවේවා, රනිල්ට ජයවේවා කියලා වහල්ලු ටික 😂😂😂😂

  • @sunilsenevirathna4002

    @sunilsenevirathna4002

    Жыл бұрын

    ජයවේවා! ජයවේවා! අවීචි නරකාදියේ බුද්ධකල්පයක් ජීවත්වෙන්න මගපෑදේවා!

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 Жыл бұрын

    නීතිය රෙද්ද අස්සෙන් බේරිලා.අම්මගෙ නීතිය . ලැජ්ජ නැතුව මු කියන හැටි.

  • @samanbandulage5006
    @samanbandulage5006 Жыл бұрын

    හොරු හොරු චීන හොරු හොරු හොරු සිලෝන් හොරු හෝ හෝ හෝඕ 😂😂😂

  • @garvindesilva4176

    @garvindesilva4176

    Жыл бұрын

    Thakakdi yes Yako if someone come to entry to the country using fake passport he should be arrested and deported It is does not matter how many other legal passports he has Hassle ekata nathuwa thoge Ammata kiyala thamai kiyanna thiyenne

  • @reversiderever7981

    @reversiderever7981

    Жыл бұрын

    RANIL GOIYAGAE WATHA INNA HORU TEKA.

  • @donint9871
    @donint9871 Жыл бұрын

    මු අමන පට්ට හොරේක් , මු තම කිවුවේ එක්නැලිගොඩ පැරිසියේ දී හමු වුනා කියල . තවත් එක පුත්තලම් බුරුවෙක්

  • @Supun.
    @Supun. Жыл бұрын

    වැරදි තමයි.

  • @vipularohitha320
    @vipularohitha320 Жыл бұрын

    සුදන්ත අපිට මේයාගෙ කතා අපිට වැඩක්නැ ගූවන් ගමන්

  • @dineshmadushanka-ck3cl
    @dineshmadushanka-ck3cl Жыл бұрын

    පුත්තලමේ අරුන්දික...

  • @gaminiediri
    @gaminiediri Жыл бұрын

    Reminds us of the Singala saying, "Puhul Horaa Karen Daenay."

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Жыл бұрын

    ලියුම පිට උනේ නැතිනම්. මුකුත්ම වෙලා නෑ......

  • @priyangikajayasekara5254
    @priyangikajayasekara5254 Жыл бұрын

    පල් හොරේක්

  • @carloshome
    @carloshome Жыл бұрын

    The Chinese ¨ Investor¨ has already committed a crime, according to Chinese Law, by obtaining a Guinea Passport-it seems dual citizenship status is not permitted for Chinese citizens-. The Chinese government will reprimand him anyway. Is he a suitable candidate to be doing business with in the future?

  • @Nugapitiya
    @Nugapitiya Жыл бұрын

    ලංකාවේ හින්දා හොදයි වෙන රටක නම් මිනිහ හිරේ ලියුම දීපු ඇමතියත්‍ හිරේ.හොර pass port වලින් ඇතුල්වෙන උන් මේ රටේ කරන්නේත්‍ හොර ජාවාරම්‍, උන් දැන් ලංකාවේ immigration officer’s ලගෙ ඇඟේ වැරැද්ද පටවන්‍න යන්නේ.මුත් ලියුම් දීලා හොර ආයෝජකයන්‍ගෙන්‍ කොමිස්‍ ගහන්න යන්නේ.දැනටත්‍ මු සල්ලි අරගෙන ඇති .මුන්ට සල්ලි එනවනම් ඕනී හොරෙක් එක්ක නිදිවදිනවා

  • @lalithdias1208
    @lalithdias1208 Жыл бұрын

    මුන්ගේ බඩෙනුයි කටෙනුයි කිව්වහැකි කාලකන්නි හොරු රට කෑවා ...😥😥😥

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 Жыл бұрын

    රනිල් මහත්තයො මේක ගානක් කැපුව චීනගෙන්.මේ වගේ නීති නමන උන් තියාගත්තොත් ඔබේ අවසානය.පල්.හොරු වහාම ඉවත් කරන්න

  • @sadunthushan5540
    @sadunthushan5540 Жыл бұрын

    හොරාගේ අම්මාගේන් පේන අහනවා වගේ අයියේ මෙයාලාගේ නිදහසට කරැනු හාදාගේන ඉන්නේ මන්ත්‍රීලා කවදද වරදක් බාර උන්ටම ගිය රටගත්තේ

  • @mangalikagrm9363
    @mangalikagrm9363 Жыл бұрын

    ඇමති හොරෝ චීනටම ඇමති කම දුන්නනම් ඉවරනේ ඉලුක් බැ කිව්වනම් චෝදනාවක් දාවි ටෙන්ප්‍රසන්ට් පගාව ඉල්ලලා ආයෝජකයෝ ආපහු ගියේ අනේ අරුන් හරි සනුකම්පිතෛ

  • @sunilranasinghe130
    @sunilranasinghe130 Жыл бұрын

    මොන රටේද මේ වගේ ඒවට දේශපාලක්යෝ ඇගිලි ගහන්නෙ, මේවා නීතිය පිළිබද ප්‍රශ්න, මු ඇ යි මේකට ඇගිලි ගහන්නේ මේකට මු කියන්නේ බොරු 😮😮

  • @nimalbandara676
    @nimalbandara676 Жыл бұрын

    When ever MPs of pohottuwa did any ugly thing Sudaa goes there to wash his cloth to Shame shame Sudaa

  • @samanbandulage5006
    @samanbandulage5006 Жыл бұрын

    වරදක් තමා

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 Жыл бұрын

    උස්මුරුත්තාවට ආපු වෙලාවක recoding එක කරලා තියෙන්නේ. අපි අවුරුදු 74ක් රස්තියාදු වුනා.

  • @sandunaththanayake4318
    @sandunaththanayake4318 Жыл бұрын

    Yakune investment ekakata Ena ekek ohoma horek Nam ungei mungei investment eka Gena hithaganna berida ? Rata goda gannanam mun elawala danna one..

  • @Ngfsa
    @Ngfsa Жыл бұрын

    සක්කිලි බල්ලෙක්

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 Жыл бұрын

    හැට කව ලක්ෂයට අපගේ උපහාරය.....!!!

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa4417 Жыл бұрын

    මොකක්ද ඔය ආයෝජනය කුඩු ද? නරක් වෙච්ච සැමන් ටින් නැවත සකස් කිරීම ද?

  • @sum130
    @sum130 Жыл бұрын

    තරාතිරම නොබලා ව්‍යාජ ගමන් බලපත්‍රයෙන් ආ ඵ් චීන ජාතිකයාව රඳවා ගත් ආගමන විගමන නිලධාරීන්ට මහජනතාව ගේ ප්‍රශන්සාව සහ ගෞරවය හිමිවිය යුතුය...

  • @vipularohitha320
    @vipularohitha320 Жыл бұрын

    සුදන්ත මේයාගෙ කතා වැඩක්නැ ගුවන් ගූමන් රෙගුලාසිවලට අනුව රෙගූ නලදාරියාට පුලුවන් නැවත පිට කරන්න ඇමතිට වැඩක්නැ රෙගූවට ඇගිලි ගාන්න

  • @piyasiricooray112
    @piyasiricooray112 Жыл бұрын

    සුදා හිමින් හිමින් track එක මාරු කරන්න වගේ යන්නේ. මුන්ගෙන් ප්‍රශ්න කරන්න නෙවෙයි මුන්ව එළවා දමන්නයි කටයුතු කළ යුත්තේ.

  • @mohomadnajimudeen6622
    @mohomadnajimudeen6622 Жыл бұрын

    ඔබතුමා පට්ට හොරෙක් නිවන් සුව අත්වේවා

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa4417 Жыл бұрын

    චීන රටේ තහනම් නම් පාස්පෝට් දෙකක් තියාගන්න ?? චීන බොරුකාරයෙක් තක්කඩියෙක් කපටියෙක් හොරෙක් නෙමේද??? අසූචි ගොඩ ටයි අසූචි එකතු වෙන්නේ😊 එකතු

  • @kalumkalum1703
    @kalumkalum1703 Жыл бұрын

    මූ පගාව අරන් තියෙන්නෙ..ඇයි චීන ගුවන් බලපත්‍රයෙන් ආවෙ නැත්තෙ..චීන ජාතිකය වෙන රටක බලපත්‍ර්‍යකින් එන්නෙ...පුදුම නීතියක්නෙ මේක.මූ මුන්ගෙන් සල්ලි අරන්

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 Жыл бұрын

    niyamai suda umbanam malli niyama porak....mun okkoma pattapal horu suda.. ada thamai niyama programme eka dekke .Hora cheenage companiyen Arundikata honda kuttiyak lebenna ethi..

  • @iranganinielsen3081
    @iranganinielsen3081 Жыл бұрын

    හොරුන්ට වන්චාකාරටන්ට කෙලින් කතාකරන්න බෑ. එක විදියකට වාඩිවෙලා ඉන්නත් බෑ. මේ කදත් බඩත් ව්ශාල වශයෙන් ඇති ඔලුවත් නැති හිස් මිනිහෙක්.

  • @georgepeter8016
    @georgepeter8016 Жыл бұрын

    Forged passport වියාජ්ය ගමන් බලපත්‍රයක් තමුන් ලඟ තබාගැනීමත් වරදක් හලෝ .

  • @Tomriddle19948
    @Tomriddle19948 Жыл бұрын

    Mu babek hambenna da inne bn 😂 💔 mun rata hadai da thamange bada palanaya krgnna baruwa 😂

  • @sankasanjeewa280
    @sankasanjeewa280 Жыл бұрын

    Mokkuda බං සුදත්ත මේ ගෙන්වන උන්..නැවත කඩේ යනවා වගේ..හිමින් හිමින්...

  • @romaroman633
    @romaroman633 Жыл бұрын

    ෙමි අමනයාන්ට ඒ ෙහ්ම බලයක් දිලා නැහැ පාර්ලිෙම්න්තුෙවන්

  • @am.kumarabasnayaka7238
    @am.kumarabasnayaka7238 Жыл бұрын

    කෝ මේ සන්වාදයේ ඉතුරැ ටික.රටේ ජනතාව විදිහට අපි කැමති හොර පාලකයෝ නටන නැටුන් රගන ටැගුන් බලන්න කොන්ද පන්න් තියන් මොකාටවත් නොනැමෙන් ජාතියක් විදිහට ඉදිරියට යමු

  • @siripalacooray1495
    @siripalacooray1495 Жыл бұрын

    කතාකරන විදිහෙන්ම තේරෙනව පිටුපස මගඩියක් ඇති කියල.

  • @TheReporter1982
    @TheReporter1982 Жыл бұрын

    Here I am agree with this minister.

  • @shirominirosha3436
    @shirominirosha3436 Жыл бұрын

    Suda Agosti mase Air ticket godak ganan apita enna. Euro 1500 vithara yanava me gana kathakaranna puluvanida(Italy)

  • @hiranyaperera7809
    @hiranyaperera7809 Жыл бұрын

    Jerome panala yanakal alluwe na. Hora cheena rata athulata awilla yanakal allanne na. Ela rata. Ela amathila.

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha6738 Жыл бұрын

    සුදා..මට පටස්ගාල මතක් උනේ.අර්ජුන් මහේන්ද්‍රන්..මගුල්ගෙදරක යන්නෙ කිව.වගකීමගන්නවා කීව..අදටත් නෑ..ඒ වගේම තමයි..මේ අයගෙ වගකීම් සහතික..රටේ ජනතාව තනකොල කනවකියලයි හිතන්නෙ..කොයිරටේද ආගමන විගමන පාලකට ලිපිදාල..අනකරන්නෙ..ගොතේ කොහොමද හරියට චතුරසේනාරත්න වගේ..ආ..බා..බා..බා

  • @mohandarshana9282
    @mohandarshana9282 Жыл бұрын

    රටෙ තිබෙන නිතිය නොදන්න අරුන්දික ආගමන විගමන නිතිත් කඩකරලා විජාතිකයෙක් හා සමාගමක් වෙනුවෙන් රටෙ ආගමන විගමන රාජකාරියෙ යෙදිසිටින නිලදාරින්ට බලපෑම් කිරිමත් ඔවුන්ට විරුද්දව අල්ලස් ගෑනිමට තෑත්කිරිම යන පෑමිනිලි කිරිමටත් පෙනිසිටිම වෙනුවෙන් ඈමති දෙපාරක් ලෑජ්ජාවියයුතුයි හා නිතිය හමුවෙ බරපතල ලෙස නිතිය කඩකර ඈතිබවත් මෙ පෑමිනි පුද්ගලයා කවුද කියාවත් නොදෑන ආයොජකයෙක් කියා කියු පමනින් මෙරටෙහි නිතිය කඩකොට තමාට අයත් නොවන රාජය ආයතන කිහිපයක් සතු නිතිරිති හා ඔහුගෙ බලය පෙන්වා චීන ජාතිකයෙකු වෙනුවෙන් පෙනිසිටීම තුල ඔහු තම දුරය අත්හෑරිය යුතු බවත් මෙයට සම්බන්ද උසස් නිලයෙ සිට සියලුම නිලදාරින් ලෑජ්ජවියයුතුයි හා නිතිය කඩකිරිම තුලත් රාජකාරිය පැහෑරහෑරිම මත සෙවය අත්හිටවිය යුතුයි මොකද රටෙ ආගමන විගමන නිතියට අනුව අවසර නොගෙන රට තුලට ඈතුලු විමම තම සෙවය පෑහෑර හෑරිමෙ වරදක් බවත් එතුල මොවුන්ද අතඩන්ගුවට ගෙන සිර ගත කලයුතුයි මන්ද මෙවන් අයුරින් රටතුලට කොපමන විජාතිකයන් පෑමින සිටිනවාද කියලාත් විසා කාලය ඉකුත්විමෙ කාලය දිර්ග කර නොගත් වීජාතිකයන් සිටිනවාද කිය්ලා හොයාගන්ඩ පුලුවන් වෑඩපිලිවෙලක් මෙරටෙහි නොතිබෙන බව නම් පෙනවා තම මිනිසුන් මෙරටෙත් පිටරටත් හිරබත් කනවද මෙ ආගමන විගමන නිතිය යටතෙ එතකොට අර ආයොජකයෙක් වුනත් රටෙ නිතියට පිටින් කටයුතු කිරිම අරුන්දික දකින විදිහට හොදයි නම් එහෙනම් ඔක්කොටම රට ඈතුලට එන්ඩදිලා ගමන් තෙහෙට්ටුව නිවාගෙන පස්සෙ වෙලාවක නිදහසෙ විසා තියෙනවද කියලා හොයලා බලන්ඩ පුලුවන්නෙ ඉන්න ඔක්කොම නිදහස් කරමු අනික දුක්විදලා හොයපු මුදල් වලින් රත්තරන් ටිකක් ගෙන අහින්සක දුප්පත් එකාට තහනම් උනත් මෙ අවජාතකයොන්ට කිලො ගනන් ගෙනල්ලා පොඩි දඩයක් ගෙවලා ගෙදර යන්ඩත් පුලුවන් කියන්නෙ මෙරටෙ නිතියක් ඈත්තෙම නෑද්ද මුන්ට පෙනවානෙද මෙ දින කිහිපය තුල මුන්ගෙ වෑඩ මුන් ඔක්කොම හොරු කියලා තමයි කියන්ඩ තියෙන්නෙ

  • @jambiscuit8186
    @jambiscuit8186 Жыл бұрын

    Let’s face it, we need investors, even in Dubai, they consider if u have money, as long as no drugs, just sort it out.

  • @mahindaramanayaka-do5zo
    @mahindaramanayaka-do5zo Жыл бұрын

    Dayana wage mohuth jatika layestuwen parlimentu yawanna oni?

  • @daymusic100
    @daymusic100 Жыл бұрын

    කිතුලේ නැගල තණකොළ කපනවා

  • @nwithanage
    @nwithanage Жыл бұрын

    ඕයි කෙබර අරුන්දික ඔහේට ආය එක්නැලිගොඩ හමු උනේ නැද්ද 😂😂😂

  • @daymusic100
    @daymusic100 Жыл бұрын

    බල්ලාගේ වැඩේ බුරුව කරලා වගෙයි! ආයෝජනය ගේන්නේ කාටද කියල තේරුම ගන්න පුලුවනිද

  • @nadikakumarinadika2119
    @nadikakumarinadika2119 Жыл бұрын

    Pohottu karayak nada hora guhawa

  • @LasanPeiris-mb9mf
    @LasanPeiris-mb9mf Жыл бұрын

    බලාගෙන ඉන්න තියෙන්නෙ හොරු හොරා කන්නෙ නැතිව ඉන්න විදිය....

  • @daymusic100
    @daymusic100 Жыл бұрын

    Why did he use the Guinea passport? Immigration officers can check it whether valid or bogus document at the airport.

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l Жыл бұрын

    මේ කතා කරන්නේ රටක ඇමති කෙනෙක්ද ජාත්‍යන්තර මාෆියා සංවිධානයක සාමාජිකයෙක්ද ? මේ කියන විදිහට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මාෆියා සංවිධාන සමග ගනුදෙනු කරන බව පැහැදිලියි.

  • @ratnapalajayasingha3943
    @ratnapalajayasingha3943 Жыл бұрын

    සුදෝ මෝඩයෙක් එක්ක කතා කරද්දි සිoහ කොඩිය අයින් කරන්න.

  • @Peace44975
    @Peace44975 Жыл бұрын

    Muta kiyak dunnada China man 😂

  • @jambiscuit8186
    @jambiscuit8186 Жыл бұрын

    Dubai allows gold without no questions, we need new thinking

  • @niroshanaOnUTube
    @niroshanaOnUTube Жыл бұрын

    කවුද බං මුන්ට ඡන්ද දෙන්නෙ? සුදා වැඩක් නෑ මුං එක්ක කතා කරල.

  • @claudwign1722
    @claudwign1722 Жыл бұрын

    In Mawrata news mentioned that these people have been depoterd. Tiran has been asked to depote them.

  • @aperaheunwithmd9531
    @aperaheunwithmd9531 Жыл бұрын

    බබෙක් එක්ක නේ මේ කතා කරන්නේ...ගොත ගහ ගහ කතන්දර කියන්නේ...කතන්දර පුංචා...🤣🤣🤣🤣

  • @derickfernondo8443
    @derickfernondo8443 Жыл бұрын

    අයියෝ සුදා ඇඩෙනවා ඔයි මට නම් පිස්සු ඩබල්

  • @SA-dj2ro
    @SA-dj2ro Жыл бұрын

    විජය රජ්ජුරුවෝ පිටුවහල් කරන්න කීයක් ගෙවන්න ඕනද...?

  • @ranjaniegunawardena9664
    @ranjaniegunawardena9664 Жыл бұрын

    Api wage aya monawa hari genawanam we have to declare. Ali sabri gold genawama fine karala parliment ekkath arwa kiyala arànchi .api wa nam bandanagarayata dala karana thiyena hamadema karanawa.ape eatata aba saranie .danwath ape people la vote karanna kota hithanna please. ❤

  • @yaninyanin7820
    @yaninyanin7820 Жыл бұрын

    මැරියං ඉක්මනට

  • @SA-dj2ro
    @SA-dj2ro Жыл бұрын

    දැන් ලියුමක් ලියන්න ලියන මහත්තුරු කීයක් ගන්නවද...? මටත් ලියුමක් ලියවා ගන්න ඕන. ඒකයි ඇහුවේ....

  • @jambiscuit8186
    @jambiscuit8186 Жыл бұрын

    We need open thinking, the media playing unpatriotic games

Келесі