මාගල්කන්දයි, සුමනයි සිවුරෙන් යා යුතුමයි - බලංගොඩ කස්සප හිමි - TALK WITH SUDATHTHA

#ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• බාල බෙහෙත් ගෙන්වන කොම්...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• මම ආයෙත් පන්සලට එන්නේ ...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• අවුරුදු 30කට කලින් මොර...
________________________________________
The Clueless Campers යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• ඕස්ට්‍රේලියාවේ දැවිල්ල...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 468

  • @Sam-Travel
    @Sam-Travel Жыл бұрын

    සුදා ඔයා නියමයි. දැන් ඔබගෙ දැනුම, පරිනත භාවය ගොඩක් දියුනු වෙල කියල දැනෙනව. ස්තුති..

  • @jayanthaekanayaka2557
    @jayanthaekanayaka2557 Жыл бұрын

    සුදත්ත මහතානනි. මෙම වැඩසටහන කිරීම ඔබට තුති.

  • @emanside3519

    @emanside3519

    Жыл бұрын

    kassapa has 2 sides rawatennepa mee yakata muth wimal weerawansa wage

  • @user-dr1lx8ks8c
    @user-dr1lx8ks8c Жыл бұрын

    මේ දරුවන් බාල බෙහෙත් දී මරා නොදමා නාකි පඩංගුවො රටින් තුරන් වෙලා පලයවු. දෙයියන්ගෙ නාමයෙන්!!!

  • @Upul-bc7pr

    @Upul-bc7pr

    Жыл бұрын

    එතකොට ජෝ බයිඩන් ඉන්නෙ ඇමරිකාවෙ🤣🤣🤣🤣 පුටින් රුසියාවේ😂😂😂😂 මෝදි ඉන්නියාවෙ හිරිමල් කොල්ලොද.ගොං කතා කියන්න එපා හලෝ

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    @@Upul-bc7pr ඒ මිනිස්සු . මුන් මොක්කුද ?

  • @devuminfernando9252

    @devuminfernando9252

    Жыл бұрын

    දවසින් දවස රෝහල්වල මිනී මරන එක වැඩි වී ඇත කොමිෂ් මත බාල බේත් ගෙන්වීමෙන් මුලු රටම අනතුරේ මේ ඈමතියෝ ඉල්ලා අස්වී පල වේසා බල්ලෝ තොපි සුර සැප විඳින පාලකයෝ ජනතාව මරා දැමීමට කටයුතු කරන තොපි සේරම එලවා දැමීම හැකි ඉක්මනින්ම පන්නමූ

  • @devuminfernando9252

    @devuminfernando9252

    Жыл бұрын

    පඩංගු මැති ඇමතියෝ වහාම ඉල්ලා අස්වෙයව්

  • @vajiraperera436
    @vajiraperera436 Жыл бұрын

    මේ වගේ කහකඩ යන්ට මේ වගේ සාකච්ඡා වල දී ඉඩක් ලබා දෙන එකත් මං හිතන්නේ මුන්ට යම්කිසි අගයක් ලබා දීමක්.අද ලංකාවේ බුදු සසුන තියෙන්නෙ මේගොල්ලන්ගේ ග්‍රහණයේ.ඒ නිසා බුදු සසුන අනාගතයට තබාගැනීමට නම් අංක එකට කළ යුත්තේ මේ ගොල්ලන්ගෙන් ශාසනය බේරා ගැනීමයි.

  • @janakakumara1875

    @janakakumara1875

    11 ай бұрын

    අනේ උකාං😂

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb Жыл бұрын

    පොහොට්ටුවේ උපසම්පදා වූ දුශ්ශීල චීවරධාරීන් තව ගොඩාක් ඉන්නවා උන්වත් ජන්තාවට හදුන්වා දෙන්න එය ලොකු පිනක්

  • @S_han1210
    @S_han1210 Жыл бұрын

    ඔය කියන බාල බෙහෙත් කතාව පිටරටක වුණානනම්…. සෞඛ්‍ය ඇමති අයින් වෙනවා… ගෙන්නපු එකා ඉවරයි… ගෙන්වන්න උදව් කරපු ඔක්කොම ඉවරයි.

  • @indranipeiris206

    @indranipeiris206

    Жыл бұрын

    8:35

  • @praveeshaabraham1198

    @praveeshaabraham1198

    Жыл бұрын

    වෙන රටවල් වල එහෙම නැ අපේ රටේ එහෙම කරනවා පැය 24 යන්න කලින් 😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅

  • @SusilAyupala

    @SusilAyupala

    Жыл бұрын

    Buduhamuduruwo fail comady county ❤❤❤

  • @itsmeik4337
    @itsmeik4337 Жыл бұрын

    වොයිස් කට් නිකාය නිහඬයි! 2024 ට නව මුහුණුවරකින්......

  • @lenkal899
    @lenkal899 Жыл бұрын

    මේ පාහර පාදඩ පාලකයෝ යැව්වෙ නැත්නම්.. අපේ රටේ මැදිවයසෙ දූ දරුවො විනාස වෙලා යනවා...මේපාදඩයො.. එලවන්නම තමා ඕනෙ..

  • @upulkumara6070
    @upulkumara6070 Жыл бұрын

    රටේ ජනතාව එකතුවෙලා රට විනාශ කරන රටේ ජනතාව මරණයට පත් කරන කාකි හම්පඩ දේශපාලකයෝ ඔක්කොම රටෙන් එලවන්න ඕනේ.

  • @sdvlog69
    @sdvlog69 Жыл бұрын

    අද තියෙන තිත්ත ඇත්ත සැප විඳින්නනම් තරු පහේ සිවුරක් අදින්න ඕනෑ. තරුපහේ දාන, ඔවුන්ට V8 හෝ ඊට ආසන්න සැප වාහන, අසීමිත කම්සැප, රට සවාරි, Digital technology ආභාශය, අසීමිත දේශීය සහ විදේශීය මුදල් පරිහරණය, පභූආශිර්වාදය, තමන්ගේ එහෙයින් set එකක්... හිමිය.

  • @palithakandana6934
    @palithakandana6934 Жыл бұрын

    දයාබර සොහොයුර බොහොම ස්තුතියි මෙවැනි කාලින වැඩ සටහනක් කිරීම ගැන .🙏

  • @yaninyanin7820

    @yaninyanin7820

    Жыл бұрын

    මූ දැන් රඟපාන්න!!! දැන් බස් එකක ඉඩ දෙන්නේ නැ!දැන් ද මූට සංසාරික මතක් උනේ!!!?? සමාව දෙන්න බැරි මුන් මේක ශරියා බුද්ධාගමත් කරනව!!! අනිත් උන්ගේ හොර වැඩ අහු උනාම දැන් බොරුවට එනවා!!!!!ආණ්ඩුවට බණිනව !!! බෞද්ධ ගම්වල නුගත් ජනතාව රවටනව!! 30:44

  • @devindraweerasooriya7839
    @devindraweerasooriya7839 Жыл бұрын

    0:25 කස්සප හාමුදුරුවන්ගේ ශාසන ප්‍රතිසංස්කරණ කර්තව්‍යයට සුභ පතනවා. 🇱🇰 පිබ්දීම සන්දහා පිරිසින්දු සසුනක් අවශ්‍යයි. සුදන්ත 🤙🏽🙏🏾.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    අනිවාර්යයෙන්ම ඔබතුමාගේ කතාව ඇත්ත හරිම දුකයි මෙි ලමයා ගැන .පවු දෙමව්පියන්ට කොහොමද ඉවසන්නේ .අනිවාර්යයෙන්ම සංගරත්ණය තදින්ම ඉන්න තෙරැවන්සරණයි

  • @srimamangalika9684
    @srimamangalika9684 Жыл бұрын

    අනිවාර්යයෙන් අලුගෝසුවන් ඉන්න පාර්ලිමේන්තු වක්

  • @dweerakkdoy421
    @dweerakkdoy421 Жыл бұрын

    සෞඛ්‍ය ඇමති වගේම සමහර දොස්තරලත් මෙවට වගකියන්න ඔන.ඔකුන් ඔක්කොම මිනිස්සුන්ගෙ ජිවිත එක්ක කරන සෙල්ලමට දවසක විදවලා මැරෙන්න වෙන්නේ

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    බඩේ අමාරුවට බෙහෙතක් දෙන්න දන්නෙ නැති දොස්තරලා නෑ, බාල බෙහෙත් තියෙන්නෙ .ඒවා දෙන්න වෙනවා.

  • @dweerakkdoy421

    @dweerakkdoy421

    Жыл бұрын

    @@padmajayasinghe1443 බඩේ අමාරුවට දෙන බෙහෙතෙන් මැරෙනවා කියලා දන්නවනම් දෙන දොස්තරලගේ මොලේ පොඩ්ඩක් බලවන්න ඔන.තමන්ගේ පඩිය වැඩිකරගන්න දොස්තරලගේ ළමයි ලංකාවෙ හොදම පාසල්වලට දාගන්න එ අයගෙ වරප්‍රසාද වලට කිසිම අවුලක් නැතුව වැඩ වර්ජනේ කරානෙද ඔය දොස්තර මහතුරු ටික ලෙඩ්ඩු මැරුනත් කෝ ඉතින් බෙහෙත් බාලයිකියලා වර්ජනයක් කරදා.එක නිසා එ අය අතරෙත් ඉන්නවා වාසියට විතරක් හැමදේම කරන අය

  • @rohanafernando9021
    @rohanafernando9021 Жыл бұрын

    සුදත්ත සහෝදර් යා නියම වැඩ සටහන්ක්. අවලමුන්ට දඩුවම් දිය යුතුමයි. පාහියන්ගල ආනන්ද සඟර හාමුදුරුවන් කථාකළේ හාමුදුරුවන් නෙළුම් මල් වගේ ඉන්න බැහැ කියලා. ඒ නිසාසුදාත්ත මහතා බලංගොඩ කස්සප හාමුඩුරුවන් ගේ සාකච්ඡාව අහලා බල නන්න .දැන්වත් වැරද තේරුම් ගන්න.

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 Жыл бұрын

    සුදත්ත අය්යා නියමයි ජයවේවා

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 Жыл бұрын

    බොහොම ආසාවෙන් බලපු වැඩසටහනක්...

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk Жыл бұрын

    මහානායකලා එක දිගටම යහන්ගත වෙිලා ඉන්නේ

  • @AshRealm99
    @AshRealm99 Жыл бұрын

    කස්සපව කොර නොකර කොර කරපු සුදාට ගෞරවයෙන් බුදුසරණයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Жыл бұрын

    බොහොම පින් අපේ හාමුදුරුවන්ට හා ඔබට,

  • @emanside3519

    @emanside3519

    Жыл бұрын

    kassapa has 2 sides rawatennepa mee yakata muth wimal weerawansa wage

  • @jackroy1641

    @jackroy1641

    Жыл бұрын

    ​@@emanside3519😂😂

  • @sachchadis8883
    @sachchadis8883 Жыл бұрын

    ඒ දෙන්නා කාම සිල්පදේ කැඩුවනම් යන්නෝන වගේම මෙයත් මුසාවාද සිල්පදේ කඩපු නිසා යායුතුයි.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 Жыл бұрын

    කාලය සහ ඩේටා වලට අබ සරණයි.....

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Жыл бұрын

    මෙච්චර කාලයක් බලයේ හිටපු අයට නැවත ඡන්දය දෙන්න හදන කකුල් දෙකේ තණකොළ කන හරක් තවත් ඉන්නවා 😂😂😂😂😂😂

  • @uthpalaranashinghe1998
    @uthpalaranashinghe1998 Жыл бұрын

    කස්සප හාමුදුරුවනේ එතකොට ඔබ වහන්සේ ගෝල්ෆේස් එකේ හැසිරුණු විදිය හොඳයිද? දැන් දැන් ටික ටික අමතක වෙන ලෙඩක් හැදිලා වගේ😅

  • @nayanawikramage4341

    @nayanawikramage4341

    Жыл бұрын

    kassapa raguwe mynage awathare.

  • @emanside3519

    @emanside3519

    Жыл бұрын

    kassapa has 2 sides rawatennepa mee yakata muth wimal weerawansa wage

  • @chinthakasameera5384
    @chinthakasameera5384 Жыл бұрын

    කස්සප කියන්නෙත් දේශපාලන project එකක්

  • @ronlanka225

    @ronlanka225

    Жыл бұрын

    අනිවා

  • @rainbowabc3217
    @rainbowabc3217 Жыл бұрын

    කස්සප මේවට මානව හිමිකම් , CID දුවන්නේ නැද්ද ??? 😛😛

  • @ronlanka225

    @ronlanka225

    Жыл бұрын

    මූ දුවයි නටාෂා පස්සේ 😂😂😂

  • @rainbowabc3217

    @rainbowabc3217

    11 ай бұрын

    @@ronlanka225 👍👍🔥🔥👌👌

  • @lahiya2109
    @lahiya2109 Жыл бұрын

    ඔබ වහන්සේට ගරු කරමි.

  • @charakarasanga8465

    @charakarasanga8465

    Жыл бұрын

    🤣🤣🤣🤣

  • @banduladias6954
    @banduladias6954 Жыл бұрын

    සුදත්ත මල්ලි ,,ඔබ තුමා කිවූ අර ඌරු මස් කතාව හරියට හරි,,මම ඒක බැලුවා කීප සැරයක් ,,,එදා ඉදලා මට ඔය වහන්සේ අප්පිරියයි ,,,සුදා මල්ලියේ කරුනාකරලා ඒ වීඩියෝ එකේ ඒ කොටස ඔබ තුමා ගේ වීඩියෝ එක කට ඇතුළත් කරන්න ,,

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o Жыл бұрын

    සාසනය කෙසේ වෙතත් අවුරුද්දක් යන කොට ගානට හොරෙන් හොරෙන් .රාජපක්ෂල නිකායේ එවුන් එක්ක පොට්ටු ඉදිරියට

  • @emanside3519

    @emanside3519

    Жыл бұрын

    kassapa has 2 sides rawatennepa mee yakata muth wimal weerawansa wage

  • @hardinsciver5930
    @hardinsciver5930 Жыл бұрын

    කස්ස ප කයා උබත් ඕක ගලවලා,වෙන රස්සවක් හොයාගනින්

  • @pathma4656
    @pathma4656 Жыл бұрын

    මුන්ට ගහලා එලවන්න ඕනෑනාකි හම්බඩයි.සවුක්ක්‍ය ඇමතිය එලවන්න ආයෙම පාරට බහින්න ඕනැ

  • @user-yb1mc3fz4t
    @user-yb1mc3fz4t Жыл бұрын

    කෝ නටාෂා ගැන්වත් ඇප ගත්ත එක ගැනවත් ඇහුවේ නැහැ නේ. කටේ ගෙඩිද?

  • @navod768
    @navod768 Жыл бұрын

    කහ සමනලයෙක් 😂

  • @TUTU82083

    @TUTU82083

    Жыл бұрын

    කාදිනල් නාකි සමනලයද ?

  • @emanside3519

    @emanside3519

    Жыл бұрын

    @@TUTU82083 චීවර දාරියෙක් විවේචනය කරාම උන්ව සුද්ද කරන උඹල වගේ නූගත් අඥාන බෞද්ධයො තමයි බුද්ධාගම විනාශ කරන්නෙ වෙන කවුරුත් නෙවෙයි 🤮

  • @user-ki6fq2ti9q
    @user-ki6fq2ti9q Жыл бұрын

    රාජපක්ෂ ට කඩේ යන කස්සප

  • @ranasingdil873
    @ranasingdil873 Жыл бұрын

    ඇත්ත tama උතුරු නැගෙනහිර අපේ ඓතිහාසික අයිතිවාසිකම් තියෙන්නෙ එක දෙමළ වැසියෝ දන්නවා e කෙනෙක් mata කිව්වෙ

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 Жыл бұрын

    යකෝ නතාෂට ගහන්න ඒකි ආවාස අස්සෙ රිංගුවද!

  • @geethanjayasekara9098
    @geethanjayasekara9098 Жыл бұрын

    බුදු රදුන් නිකායවල් හැදුවෙ නෑ ඔය නිකායවල් වල මහනායකල කියන්නෙම කලා බීලා සැපෙන් ඉන්න පව්කාරයො ටිකක්

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 Жыл бұрын

    මේ සිවුරු රදවනයත් එලවලා දාන්න ඕන

  • @mahindajayarathna3272
    @mahindajayarathna3272 Жыл бұрын

    සුදා මල්ලියෝ,මහානායකලත් මෙිවට විරැද්දව ඉදිරිපත් වෙන්නෙ නැත්තේ,උන්නැහෙලත් ඔය සෙල්ලම හොදට කරන අය වෙන්න ඇති.

  • @sisilliyanage549
    @sisilliyanage549 Жыл бұрын

    ඇසිය යුතු ප්‍රශ්න ගොඩක් ඔබ කෙලින්ම ඇසුවා එයට ස්තුතියි , ජයවේවා

  • @user-bk1xw8ue1s
    @user-bk1xw8ue1s Жыл бұрын

    අනිවාර්යයෙන් යැවිය යුතු නොවේ වුන් විසින්ම යායුතුයි 😡😡😡

  • @user-ki6fq2ti9q
    @user-ki6fq2ti9q Жыл бұрын

    සුදා මූට ලස්සන ට ගහනවා නේ........

  • @ShiromiWijesinghe
    @ShiromiWijesinghe Жыл бұрын

    සුදා ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ඔයා රටට ආද රේකරන කෙනෙක් ,

  • @sumuduprabod4118
    @sumuduprabod4118 Жыл бұрын

    බලංගොඩ කස්සපත් යන්න ඕනෙ එකෙක් තමයි

  • @aheshikumari4206

    @aheshikumari4206

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @sujeewalakshan2697

    @sujeewalakshan2697

    Жыл бұрын

    Pansal wahamu...iwaraine

  • @sujeewalakshan2697

    @sujeewalakshan2697

    Жыл бұрын

    Sudaththage abaddhra wachanaya.....

  • @janakakumara1875

    @janakakumara1875

    11 ай бұрын

    උබ උකාන්😂

  • @sanathranathunga4128
    @sanathranathunga4128 Жыл бұрын

    කස්සපත් යන්න ඔීන කෙනෙක් තමා

  • @naturehomes3951
    @naturehomes3951 Жыл бұрын

    අද ලංකාවෙ හාමුදුරුවරු කියලා ජාතියක් නෑ පුතා. උන්ගෙන් ගොඩක් උන් මුදලාලිලා වෙලා. අනෙක් උන් මයික් ටයිසන්ලා, සමහරක් හිරේ ඉන්න ඕන අපරාධකරුවන්, ඒ අතරේ රහත් උන එකෙක් දෙන්නෙකුත් ඉන්නවා 😂 බෞද්ඞයින් විදිහට අපට මුන් කරන දේවල් බලලම සසර අවබෝධ කරගන්න පුලුවන්. ❤ කවදාවත් තමන්ගේ පොඩි දරුවන් මේ වගේ විශ්වාස කරන්න බැරි පුද්ගලයන් ‍ඉදිරියේ දන ගස්සන්න එපා, අනෙක් ආගම් වල පූජකවරුන්ට උනත් එකයි. අද දියුනු ලෝකයේ ආගම විකුනගෙන ජීවත් වෙන සෑම මිනිහෙක්ම පිටට පෙන්නලා ඉන්නේ එක චරිතයක්. සාමාන්‍ය මිනිස්සු වගේම තමා. ඒත් මුන් බයානක වෙන්නේ , මුන් අපචාර , හොර වැඩ කලාම නීතියයෙන් බේරිලා යන්න අවස්තාවන් වැඩී. දේශපාලුවන් හා සමාන වරප්‍රසාද මුන්ටත් තාම ලංකාවෙ තියනවා.

  • @niroshikagayani2224

    @niroshikagayani2224

    Жыл бұрын

    👍🏻💐

  • @TUTU82083

    @TUTU82083

    Жыл бұрын

    ඇයි පල්ලි වල උන් සිරිමත් ලද ? පොඩි එකෙක් පෙන්න බැ ගල කපන්න හදන්නෙ ගවුම් ඇදගත්තු පාදිලියො 😹

  • @user-ki6fq2ti9q
    @user-ki6fq2ti9q Жыл бұрын

    මරු ඩෑල් එකක් සුදා ගෙනත් තියෙන්නේ

  • @parimalarparimalar3497
    @parimalarparimalar3497 Жыл бұрын

    Thank you buro

  • @lifehackers2077
    @lifehackers2077 Жыл бұрын

    වලදුටු කල වල ඉහගන්න එකෙක් තමයි මෙි කස්සප කියන්නේ...දැන් දාපන්කෝ අරැනවත් හිරේ...

  • @dasanayakagmjc4265
    @dasanayakagmjc4265 Жыл бұрын

    අපේ හමුදුරුවනේ ඔබ වාහන්සේට කියාපු කතාවට ගොඩක් පිං ඔයවගෙ අනේක් හමුදුරුගොල්ලොත් ඉදිරියට අවනමිි හරි සුදා අපේ රන්ජන් මහතා කියුකතාව බොරුනොවෙයි නේද අැත්ත කතාවතමයි කියලාතියෙන්නේ නේද සුදා ඔබටත් පිං

  • @shanthasrinath6814
    @shanthasrinath6814 Жыл бұрын

    සෞඛ්‍ය ඇමතිකම දොස්තර විභාගෙ පාස් කරපු කෙනෙකුට දිය යුතුයි. එයා තමයි බෙහෙත් ගැන ලෙඩ රෝග ගැන දන්නෙ. කෙහෙලිය යටිතල පහසුකම් ඇමති කරමු.

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 Жыл бұрын

    ජයවෙිවා සුදා

  • @ramanipoonehela812
    @ramanipoonehela812 Жыл бұрын

    It is Child Protection authorities duty to look for whether there is child abuse happened in suspected places whether it is temples/church or other places. I think they hear news.

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Жыл бұрын

    අම්මේ නියමයි මම දන්නම දෙන්නෙක් අද වැඩසටහනට ඉන්නේ ....සුදත්ත මහත්තයා ඉල්ලන්න චන්දය අපි දෙන්න ම් සහයෝගය ..හාමුදුරුවන් සුපිරි ...එකතු වෙලා ඉන්න දෙන්න ම...මම කැමතියි මගේ නම උඩින්ම දාගන්න...මම බුද්ධ රක්බිත හාමුදුරුවෝ රනවිරුගම ඉබ්බාගමුව

  • @TheReporter1982
    @TheReporter1982 Жыл бұрын

    This monk doesn’t know , how he is being used . A good actor

  • @ronlanka225

    @ronlanka225

    Жыл бұрын

    This fellow is another idiot of highest order.. All of them are political goons

  • @kumarperera9368
    @kumarperera9368 Жыл бұрын

    කස්සප කෝ😂😂 😂.ඊළඟ දඩයම කවුද😅.ලැජ්ජයි බං

  • @sujinilubothalage8987
    @sujinilubothalage898711 ай бұрын

    sudantha මහතා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් ලබාදෙන්න

  • @user-ki6fq2ti9q
    @user-ki6fq2ti9q Жыл бұрын

    වොයිෂ් කට් චීවර දාරීන් .ඒක මරු සුදා

  • @skgit6065
    @skgit6065 Жыл бұрын

    මහානායකලට තව කවුරු හරි තත්වය පැහැදිලි කරන්න ඕන කියන්නේ ඇයි උන්වහන්සේලා සමාපත්තියට සම වැදිලද?

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    😀😀😀😀😀👍

  • @user-ki6fq2ti9q
    @user-ki6fq2ti9q Жыл бұрын

    රහතා ගැන කියද්දි කස්සප ට කිරිපණුවො කනවා වගේ

  • @p.mkamalp.mshantha3521
    @p.mkamalp.mshantha3521 Жыл бұрын

    මොකටද අනේ මේ වගේ අය ගේන්නේ ඔයාට පිස්සු නේ

  • @BogalaSawundiris

    @BogalaSawundiris

    Жыл бұрын

    Katavahapn UTHTHIGE P****

  • @ajjj772

    @ajjj772

    Жыл бұрын

    Yeah you're correct he is not real monk either. just acting like monk. Anyone become a monk they shoot focusing Nirvana nothing else. No one can destroy Buddhism don't worry.

  • @BogalaSawundiris

    @BogalaSawundiris

    Жыл бұрын

    @@ajjj772 I think you're not smart enough to understand the difference between ARANYAVAASI and GRAAMAVAASI monks.

  • @nuwanperera8140
    @nuwanperera8140 Жыл бұрын

    සාමකාමී පරිසරය විනාස කරන මුන් සේරම ගහලා එලවන්න ඕනෙ ...

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 Жыл бұрын

    මේ රට පාලනය කරන නාකි රැල කවදා තොලිංචී වෙයිද ???

  • @richard.dawkings.7565
    @richard.dawkings.7565 Жыл бұрын

    මේ ඉන්නෙත් නානසාර වර්සන් ර්කක්

  • @chamilsanjeewa5337
    @chamilsanjeewa5337 Жыл бұрын

    අනේ මන්දා මරු ආගම

  • @-Mamalokka
    @-Mamalokka Жыл бұрын

    ආණ්ඩුවට පහර දෙන අයට විරුද්ධ වෙන කුමන තරාතිරමක කෙනෙකුටම අපගේ විරෝධය. බෲනෝ පහර දුන්නේ ආණ්ඩුවට. ඒ වෙලාවේ ආගම් අතර භේදයක් ඇති කිරීමට කව්ද අත දුන්නේ කියලා අපි දන්නවා.... Fernando Silva perera ලා ලංකාවේ මිනිස්සුන් නෙමෙයි කියලා උන්ට ගහන්න ඕනා කියලා කිව්වේ රට බේරගන්න වෙන්ටැ... 😂😂

  • @shanikaathugala6949
    @shanikaathugala6949 Жыл бұрын

    Winayadara bikshoon wahanselata mage wandanawa wewa!

  • @chandani9203
    @chandani9203 Жыл бұрын

    Sudaththa. Gennannako kagama. Sirinanda. Hamuduruwo 🙏🙏🙏

  • @wajiraperera9196
    @wajiraperera9196 Жыл бұрын

    සුදා ඔය ප්‍රශ්නයට හරිම පිළිතුරු ගන්න ඕනෙනම් කොටුවේ පොඩි මහනායක හමුවන්න. කෙහෙළියට, රනිල්ට ඕවා ප්‍රශ්න නෙවයි, රාජ්‍යය අවසන් කරන්න වැඩේ සේරම ලස්සනට යනවා, රනිලව ඉක්මනට ගහලා පැන්නුවේ නැත්තම් ලොකු විනාසයක් වෙලා තමයි පස්ස බලන්නේ

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 Жыл бұрын

    Matured discussion. Sudaa, 🌼🌼🌼

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 Жыл бұрын

    සුදන්තගෙ මෑත කාලෙ කරපු බොහෝ වැඩසටහන් හුදෙක් $ සදහා පමනයි .

  • @punisher5982
    @punisher5982 Жыл бұрын

    මෙ පාර පවුල් පිටින් මාලිමාවට 💪💪👍

  • @TUTU82083

    @TUTU82083

    Жыл бұрын

    😹😹😹

  • @shirazmaharoof4841

    @shirazmaharoof4841

    Жыл бұрын

    මේ පාර මාලිමාවට නම්, ගිය පාර , පවුල් පිටින් පොහොට්ටුවට චන්දය දීලා රටට ජනතාවට කෙලවපු කස්ටිය . මාලිමාව JVP ට, දුන්නහම දැන් තියෙන තත්වයත් නැතිවෙනවා

  • @punisher5982

    @punisher5982

    Жыл бұрын

    @@shirazmaharoof4841 අනේ පල පොන්නයෝ රනියා ගු කන එවුන්

  • @shirazmaharoof4841

    @shirazmaharoof4841

    Жыл бұрын

    @@punisher5982 රට විනාශ කරපු ,පොහොට්ටුවෙ එවුන්, කයිවාරු ගහන JVP එකට එකතු වුනහම , උන්ගෙ ජඩ ,පාදඩ ,ගතිගුණ තව වැඩි වෙනවා. ඒකයි උබලාට වෙලා තියෙන්නේ කොහොමත් උබල ඩීල් එහෙක නේ ඉන්නෙ .

  • @TUTU82083

    @TUTU82083

    Жыл бұрын

    @@shirazmaharoof4841 අනිවා ජෙවීපී නම් නෙමෙ උත්තරෙ

  • @niranjanperera8934
    @niranjanperera8934 Жыл бұрын

    Great Sudaa mahinda maena mawata waga keainna onna

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 Жыл бұрын

    Oya mahallao set ekkata saha gahanawa😢paw asarana kella 🙏 rip

  • @ChefStyleOfficial
    @ChefStyleOfficial Жыл бұрын

    Kahakadaya

  • @rajithasamarasinghe2682

    @rajithasamarasinghe2682

    Жыл бұрын

    Hambayekda?

  • @samindamanuka1814
    @samindamanuka1814 Жыл бұрын

    කස්සප කෝ 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chamiles2164
    @chamiles2164 Жыл бұрын

    කස්සප😂😂

  • @user-sg3lv9ee2i
    @user-sg3lv9ee2i Жыл бұрын

    බල0ගොඩ ලොලිපොප් කස්සප🤣🤣

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm Жыл бұрын

    මේ වයසක මළ මිනී ටික එලවලා දාන්න ඉදිරියට සියලු ජනතාව ඒකරාසි විය යුතුයි. පක්ෂ භේදයක් නොමැතිව. නැත්නම් රටත් ඉවරයි අපිත් ඉවරයි.

  • @niroshikagayani2224

    @niroshikagayani2224

    Жыл бұрын

    අනිවාර්යයෙන් එකඟයි. 👍🏻💐

  • @UdeshikaFaris-df9jq
    @UdeshikaFaris-df9jq Жыл бұрын

    මේ පිස්සා එක්ක ඕව කතා කරලා වැඩක් නෑ

  • @tikka1967
    @tikka1967 Жыл бұрын

    😂😂😂😂 මරු එකෙක් සුදා ගෙනත් තියෙන්නෙ .....ගූවො ෆෝර්ම් කරන්න එපා සුදා

  • @landshousesforsalesrilanka5044

    @landshousesforsalesrilanka5044

    Жыл бұрын

    නිරාගමික බමුණා 🤣🤣

  • @jamesbandaranayske695
    @jamesbandaranayske695 Жыл бұрын

    ස්වාමින් වහන්සේ විවෟතව කථාකරනවා.

  • @user-tt3mm5mt3s
    @user-tt3mm5mt3s Жыл бұрын

    Munwa ...pannamu .hari dukai . හොඳ ma wayasa😢😢

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 Жыл бұрын

    Apooo sudath මහත්තයෝ meth රාජපක්ෂ bath blayek neda මොකටද me wage eun ගෙන්වන්නේ

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 Жыл бұрын

    හොස්පිටල් යන්න වෙන්නේ දැන් මැරෙන්න බලාගෙන

  • @sankharaupeksha262
    @sankharaupeksha262 Жыл бұрын

    Me wage yatharthaya dakina swaminwahanse kenek hari inna eka harima sathutui. Desapalakayange passe yana hamuduruwanta wada me wage Tharun swaminwahanselage dakkma harima sthutui.

  • @lakmallakmal2000
    @lakmallakmal2000 Жыл бұрын

    Mama hithanna nayaka hamuduruvoth owama karanawa athi vall ganayanwa pannuwa nathnam.

  • @udaraudara5885
    @udaraudara5885 Жыл бұрын

    මීනීස්සු තාම නීදී.මුනීට දැනාවථ් ඒකතු වොලා මො මහල්ලෝ ටීක ඒලවනීන.

  • @obaamaa70
    @obaamaa70 Жыл бұрын

    මේ ඝනයා ප්‍රථමයෙන් සියුරැ හැරයා යුතුයි ....

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    ඇයි ඒ?

  • @Chalani.94.

    @Chalani.94.

    Жыл бұрын

    පල්ලියෙන් කියක් දුන්නද කමෙන්ට් කරනවට

  • @sanusath2017
    @sanusath2017 Жыл бұрын

    Suda sudumai…❤❤❤❤

  • @kadalla-9158
    @kadalla-9158 Жыл бұрын

    ඔන්න තව ගූ ගොඩක් ප්‍රමෝට් කරනව...

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Жыл бұрын

    Budunge darmaya vinasa karana siura dagena unath visesayen siura dagena inna papithayantai ikmanin daduwam karanna ona budunge darmaya sathyai vinasa karanna denna epaaaa budusaranai teruwan saranai dewi pihitai Mage ratata 🙏🙏🙏🇱🇰❤️

  • @sanjeewasanjeewa7460
    @sanjeewasanjeewa7460 Жыл бұрын

    බලපල්ලකෝ පල්ලි වල fathers ල ඉන්න ලස්සන

  • @stellaperera536

    @stellaperera536

    Жыл бұрын

    🛐🛐🛐

  • @MalakaFranando-sq1uy
    @MalakaFranando-sq1uy Жыл бұрын

    කාස්සප උඹත් පලයන් උඹත් තව ගේම් කාරයෙක්

  • @samanslvideochannel7933
    @samanslvideochannel7933 Жыл бұрын

    මිනිස්සුන්ගෙ ජීවිත වැඩක් නෑ මේ පාලකයන්ට කොමිස් කුට්ටිය ගිලින්න බලාගෙන ඉන්නේ

  • @SadaSada-rp5bk
    @SadaSada-rp5bk5 ай бұрын

    👍👍👍

  • @stellaperera536
    @stellaperera536 Жыл бұрын

    We should not demean any religion. Because we have to give reverence to clergy. As the whole country is watching. Yes, what they did was very wrong. Why women is going to temples, for that purpose??? Both parties should punished

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    Жыл бұрын

    Yes , exactly .

  • @chandrasenavidanapathirana8610
    @chandrasenavidanapathirana8610 Жыл бұрын

    ගුනවත් ස්වාමීන්වහන්සේ නමක්

  • @adsalahakoon5136
    @adsalahakoon5136 Жыл бұрын

    😢 ඔබ නිවරදිය් එවනි අයවරුන් සිවුරු හර සාසනය රකගන්න වග බලාගත යුතුය් 😮

Келесі