අත්හරින්න පුරුදු වෙන්න හැබැයි බුදුවෙන්න ඉගෙනගෙන නැත්තං කෙලවෙනවා - TALK WITH SUDATHTHA -

#wasanthadukgannarala #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• ඩුබායි ගෘහ සේවයට ගිය ජ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• බන්දුල එව බලව ඕස්ට්‍රේ...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• වස්ගමු කැලේ අලියා ගහනව...
________________________________________
The Clueless Campers යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• ඕස්ට්‍රේලියාවේ දැවිල්ල...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 49

  • @Chamila69
    @Chamila693 ай бұрын

    හැකියා පූර්ණ විශිෂ්ටයෙක් ❤

  • @nisansalasandamali4672
    @nisansalasandamali4672 Жыл бұрын

    අද වැඩසටහන නම් මදි....... තව පැයක් හරි බලන්න තිබුනා. ස්තුතියි ඔබ දෙපලටම

  • @samithajayanetti7261

    @samithajayanetti7261

    Жыл бұрын

    Duka should do a VLog. What a world of knowledge and skill set ❤❤

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 Жыл бұрын

    ජය වේවා ඔබතුමාට හැමදාම ආදරෙයි 🙏

  • @prashantelge4806
    @prashantelge4806 Жыл бұрын

    නියමයි සුදා අයියේ dukha dukha ටම තනියම එක දාගන්නව කලාකරුවෝ ක්‍රීඩකයෝ දේශපාලනයට යන එකේ හොඳම උදාහරණයක්

  • @nima8549
    @nima8549 Жыл бұрын

    දුකා...❤ කැමතිම චරිතයක් ..❤ කතාකරා මඳිබවක් දැණුනා.. අත් හරින්ඩ පුරුදු වෙන ගමන්..බුදු වෙන්ඩත් ඉගෙනගන්න... 👏

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Жыл бұрын

    මෙවැනි මිනිසුන්ට දේශපාලන මතවාදයක් තිබිය යුතුය .එහෙත් ලංකාවේ ජරා දේශපාලනයේ මෙන්ම , දේශපාලකයින් පසුපස නොයායුතුය.

  • @prashantelge4806
    @prashantelge4806 Жыл бұрын

    අපේ දුකා නිකන් ඉරාජ් වගේ චරිතයක් වෙයි ද දන්නෑ පහු වෙනකොට නේද

  • @Kevin_Silva_

    @Kevin_Silva_

    Жыл бұрын

    Mun okkoma ekai bn Thamange wasiyat kade ynwa

  • @gajalanka95

    @gajalanka95

    11 ай бұрын

    වගේ නෙවෙයි වෙලා ගොඩක් කල් 😂

  • @tilakwithanage24
    @tilakwithanage24 Жыл бұрын

    A good program!!!

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 Жыл бұрын

    කතාව සහතික ඇත්ත ❤

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 Жыл бұрын

    DUKAA, SATHUTUI, WITH SUDAA, 👍👍👍👍👍👍👍

  • @prashantelge4806
    @prashantelge4806 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ මහින්ද රාජපක්ෂ වගේ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi877611 ай бұрын

    මම කැමති කෙනෙක් දුක්ගන්නා රාල 🙏❤

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 Жыл бұрын

    ❤👍

  • @shanthimallika6733
    @shanthimallika6733 Жыл бұрын

    ❤❤❤❤

  • @prabath1465
    @prabath1465 Жыл бұрын

    Mr.suda Mr.dukgannarla ekka tavatavath program karanna ahagena Inna assai.❤❤❤❤❤

  • @dineshmadushanka-ck3cl
    @dineshmadushanka-ck3cl Жыл бұрын

    දුකා 👍

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 Жыл бұрын

    ❤️❤️❤️

  • @ranjithfernando2498
    @ranjithfernando2498 Жыл бұрын

    දුකා මුලින්ම මට හම්බවුණේ රෝහණ දන්දෙනියගේ දෑවරයි නාට්‍ය පෙන්වන්න හක්මන ගම්උදාවට නාට්‍ය කණ්ඩායම යන බස් එකේදි.1988 දි විතර....පාසල් ශිෂ්‍යයෙක් හරි පාසලෙන් ඉවත්වුණු අළුත ශිෂ්‍යයෙක් වෙන්න ඕනැ එතකොට...ඊට පස්සෙ නිලධාරි කෝලම නාට්‍යයෙ ගැමි චරිතයක් අපූරුවට රඟපෑ නළුවෙක් විදිහට...ජ'පුර සරසවි බිම සිසාරා විහිළු තහළු බෙනෙමින් ඇවිදින කොණ්ඩය දිගට වවාගත් තරුණයා ද මට නිතර හමුවී තිබෙනවා....අද රටෙි නමගිය චරිතයක්...ඒ වුණත් ,ඉඳහිට කොහේදී හමුවුණත් ආගිය වග අහන බලන ,විහිලුවක් තහලුවක් කරන ,අතීතය අමතක නොකරන, සුහද චරිතයක්...✌✌✌👍

  • @malawarasenaka5187
    @malawarasenaka5187 Жыл бұрын

    දුකා,කො රැ පැදුර වැඩ සටහන.එකෙන් අයින් උණාද?අයින් කලාද?

  • @sdvlog69
    @sdvlog6911 ай бұрын

    අත්හරින්න ඉගෙන ගන්න - සිංදුවක් ලියන්න

  • @ayeshakhan8452
    @ayeshakhan8452 Жыл бұрын

    DUKA & ATAHARIMA 😂😂😂😂😂WHAT A JOKER

  • @dulaldamithdias6079
    @dulaldamithdias6079 Жыл бұрын

    හිටගෙන

  • @y.g.r.ijayawardana2969
    @y.g.r.ijayawardana2969 Жыл бұрын

    Gotata kade gihin mahaweliyen job1k aran ekath kanawa

  • @alexaalex2434
    @alexaalex2434 Жыл бұрын

    Budu weema kiyanne mokakda kiyana eka danneth naha. Ath hareema kiyannemokakda danneth naha

  • @MediaLifeSL
    @MediaLifeSL Жыл бұрын

    දුකා ❤️🙏

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Жыл бұрын

    ගැමි වූ පමණින් ගැමි වූද, එසේ හෙයින් ගැමිකම රැක ගනිමින් නාගරික හුරුවද සමඟින් අව්‍යාජ ලෙස පෙනී සිටින චරිතයක් වන දුකා නව මඟක යමින් කළ නිර්මාණ අමතක කළ නොහැක. ඕස්ට්‍රේලියාවේ සිටියත් අපගේ සිත් තුළ ඔබට ඉඩක් ඇත සොයුර !

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Жыл бұрын

    ඔය හැමෝම. නතර වෙන්නේ එක තැනක. එදාට අරූ නොවේ මූ...

  • @hem2516
    @hem2516 Жыл бұрын

    I have not seen any good song written by this man . I feel sorry about people who pay money and get written songs from this man

  • @grandmenu3070
    @grandmenu3070 Жыл бұрын

    SUPIRI .👍👍👍👍👍

  • @prashantelge4806
    @prashantelge4806 Жыл бұрын

    දේශපාලන රස්නි වැදිලද දැන් සපත්තුත් දාලා මල්ලි නේද

  • @kishanidesilva1458
    @kishanidesilva1458 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @nuwandharshana284
    @nuwandharshana284 Жыл бұрын

    Atharapu hati dakka api

  • @user-hu8ou9hc3v
    @user-hu8ou9hc3v Жыл бұрын

    Duka is Jackson’s brother.thanks for get him to ur channel.really enjoyed and I feel u should have conversation for another hour.all the best and love u sudaa ayya from London….

  • @prabath1465
    @prabath1465 Жыл бұрын

    Suda obata aadareta suda kiyanne budusaranai.

  • @laksirilanka951
    @laksirilanka951 Жыл бұрын

    Maru

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna3925 Жыл бұрын

    Much iraj wage ekek.Boycott muwath.

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Жыл бұрын

    බුදුවෙන්න නෙවෙයි බන් , රහත් වෙන්න මග සලසාගනින් බන් ......

  • @nisaljayawardena
    @nisaljayawardena Жыл бұрын

    මේ පාර මාලිමාවට 🧭❌🧭❌🧭❌ NPP

  • @palithaperera2944
    @palithaperera2944 Жыл бұрын

    මේවගේ චරිත ගෙන්වන්න. එහෙම නැතිව චාමරලා වගේ දේශපාලු VC ගේ පුතාලා ඇතුලු චීවරය පොරවා ගත් ගිහියන් ඔතනැට ගෙන්වා ගන්න එපා.

  • @malawarasenaka5187

    @malawarasenaka5187

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම....

  • @sinhalabro
    @sinhalabro Жыл бұрын

    අැතුවත් නැති නැතුවත් බැරි සල්ලි..

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Жыл бұрын

    එහෙනම් දුකා උඹ ත් මුට්ටියෙක් ඈ.........කැතයි බන් මිත්‍රයා ......

  • @pzan49
    @pzan49 Жыл бұрын

    මොඩ් ගොවියෙක්

  • @PrincessMini-hy4jo
    @PrincessMini-hy4jo Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

Келесі