මහින්දගේ ජිවිතේ අවසාන කාලෙදි තේරෙයි කරපු පව් කන්දරාව කොච්චරද කියලා - SUDAA STUDIO -

#nagananda_kodituwakku #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• cricket තහනම් කරවා ගත්...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• JVP ප්‍රමුඛ NPP දෙල්කඳ...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• ඔස්ට්‍රියාවේ හිට්ලර්ගේ...
..............................................................................
The Clueless Campers යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 199

  • @gkdskapgu7461
    @gkdskapgu74617 ай бұрын

    අදිකරනය ස්වාදින කල හැක්කේ නාගානන්දගේ විවස්තාවෙන් පමනයි.

  • @user-pk3xt9jw

    @user-pk3xt9jw

    7 ай бұрын

    🙏👍

  • @vindya333
    @vindya3337 ай бұрын

    දැනුත් වයසනේ. ඒත් බැරිමරගාතේ ඇවිදින විදියට තවම තේරිලා නැහැ .මැරැනත් හොල්මන් කරයි.

  • @gkdskapgu7461
    @gkdskapgu74617 ай бұрын

    නිතිය දේසපාලුවන් 226ට නැති , දුප්පතාට නිතිය ක්රියාත්මක වන රට ලංකාව. කනගාටුයි.

  • @pathminipathmini5442
    @pathminipathmini54427 ай бұрын

    සුදා මල්ලි ඹයා කියන එක ඇත්ත දැනටම මහින්ද ඇතුලු පරපුරම මේ රටට කරපු අපරාධය පඩිසන්දෙනවා ඹිකුන් පරටම දන්න 😢😢අහින්සක මිනිසුන් විදින දුක🤧🤧🤧🤧🤧🤧

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v7 ай бұрын

    නාගානන්ද මහතානනි ඔබතුමන්ට එදත් අදත් ගරුකරමු.🙏🙏🙏🙏🙏. 1. වැරදි කරන සෑමටම දඩුවම් ලැබුනි. නමුත්......................... 2. කෝ රාජපක්ශ ලාට දඩුවම් . 3. බදු වංචාකර හෙන්ච්‍යියලා ට බදු සහන දීම. පාර්ලිමේන්තු වෙන් ගත් තීරනයක්. 4. එම නිසා සීනි බදු වංචාව බිලියන 600 ක්. 4.එමමුදුල හා දඩය හතර ගුනයකින් වැඩි කර විත්තිකරුවන්ට නැවත නඩු පවරන්න. 5. රාජපක්ශලා ගේ මුදල් වලින් අපේ රටේ නය බේරා රට ස්වයං පෝශනය කල හැක.

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu12017 ай бұрын

    ඔව් මේ දෙපළ රජසංතක කරන්න ඕන.. හොරා කාපු හැමෝම වග කිය යුතුයි.

  • @user-es1vo1pr6p
    @user-es1vo1pr6p7 ай бұрын

    මම දැන් ඉන්නේ 6 වන දශකයෙ මැද භාගයේ . බුදු අම්මේ මේ රට දැන් තියෙන්නෙ වළ පල්ලේ !!!! අපිට හොදින්ම පේනවා රටට වු විනාශය දෙවියනේ .... අපි මොනතරම් හොද රටකද ඒකාලෙ හිටියේ !!!! ඕනෑම දුප්පත් පව්ලකට කන්ඩ මොනවා හරි නැති උනේ නෑ . ගම්වල හොදට කෑම බිම තිබුණා ඒ කාලෙ . බලන්ඩ දැන් බඩු මිල !!!! බස් ගාස්තු !!!! විදුලි බිල් , ජල බිල් !!!! පාසල් වෑන් ගාස්තු !!!! ගෑස් මිල !!!! පාන් භාගයක් කාලා , තේ ටිකක් බොන්ඩ අද කියක් යනවාද කියන්ඩකො .... මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට වුනු දේ !!!! නොකා , නොබී මැරෙන මිනිස්සු කී දෙනෙක් ද අද !!! දහ දුක් නේද විදින්නෙ ?

  • @deepikand5722

    @deepikand5722

    7 ай бұрын

    Sahatika athta

  • @gkdskapgu7461
    @gkdskapgu74617 ай бұрын

    ඉලග මැතිවරනයේදි මන්තිරි දුරය ගරු සේවයක් විය යුතුයි. පඩි දිමනා රහිතව ජනතාවට වැඩ කරන පිරිසක් තොරා ගෙන චන්දය දෙන්න.

  • @gkdskapgu7461
    @gkdskapgu74617 ай бұрын

    පලමුව දෙවනුව තෙවනුවත් මන්තිරින් වත්කම් බැරකම් ජනතාවට පෙන්විය යුතුයි. හොරු ඵපා.

  • @dayanandakannangara463
    @dayanandakannangara4637 ай бұрын

    දැන් ඒ ගෙරියගේ අවසාන කාලේ තමයි.. ( දරුවන්ගේත් )

  • @hamednearsdeen4053
    @hamednearsdeen40537 ай бұрын

    කවුරු පිළිගත්තත් නැතත් මේ සුන්දර රට විනාශ වෙන්න ප්‍රධානතම හේතුව සිංහල බෞද්ධයන් . මක්නිසාද යත් මේ රට සිංහල බෞද්ධයන්ගේ බෞද්ධයන් කියන්නේ ඉතාම යහපත් මනුස්ස සමාජයක් (මෙය ලේබල් බෞද්ධයන්ට අදාල නැහැ ) රටේ සියළුම ජාතීන් තමන්ගේ එකකුස උපන් සහෝදරයන් සහෝදරියන් වගේ එක්ව එක්සේසත්ව හිටියා නම් මේ දේශද්‍රෝහි දේශපාළුවන්ට මේතරම් විනාශයක් රටට කරන්න බැහැ බෞද්ධයන්ගේ සිතුවිලි තේරුම් ගත් පාහර සිංහල දේශපාළුවන් සමහර මුස්ලිම් දමිළ දේශද්‍රෝහි දේශපාළුවන් තමන්ගේ උදර පෝෂණය ගැන පමණක් හිතන සමහර චීවරධාරීන් එක්වෙලා බෙදාහදා ගෙන රට මංකොල්ල කෑව බහුතරයක් කුහක සිතුවිලි ඇති ජනතාව නිසා මේ සුන්දර රට රටේ සියළුම ජනතාව අද නන්නත්තාර වෙලා වැපුරුදේ දෝත පුරා නෙලාගන්න වෙලා දිඨ්ඨ ධම්ම වේදණීය කර්මයට මුහුණ දෙන්න වෙලා කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වයක් පැතුවා හිට්ලර් වැනි පාලකයෙක් පැතුවා අද උන්ට සාප කරනවා කෑවේ කුම්ඹලා කටු සමඟ මස් දැන් දුක් විඳපන් පළලෝ.......

  • @wasanakumari4363
    @wasanakumari43637 ай бұрын

    69. ලක්ස්යත්.වගකිව. යුතු. මීහරක්. පත්. කරුවට.

  • @sudarshaniperera1291
    @sudarshaniperera12917 ай бұрын

    අහිංසක මිනිසුන් කන්න නැතිව ඉන්නවා... ඒ දරුවන්ගේ බඩගින්න රාජපක්ෂ පරම්පරාව ටම සාපයක් වේවා!!!

  • @kasunmadusanka5425
    @kasunmadusanka54257 ай бұрын

    අදිකරන වැඩක් නෑ.මුන්ට රජකාලෙ දඩුවම් දෙන්න ඕන.

  • @sithimutucumarana2980
    @sithimutucumarana29807 ай бұрын

    Mr . Nagananda කොඩිතුවක්කු Kodituwakku's Proposed Constitution must be made the new සිරි ලංකා වේ ව්‍යවස්ථාව forthwith in order to overcome all the problems .🇱🇰 the adjective ශ්‍රී must be discarded as it is a malefic word😅

  • @jayathuperera7477
    @jayathuperera74777 ай бұрын

    මයිනට මැන්ටල් දැන් මොළේ කොලොප්පන් වෙලා දැන්

  • @rohanafernando9021
    @rohanafernando90217 ай бұрын

    සුදා ඔබෙ උපන් දින ප්‍රාර්තනාව හරියටම හරි . එසේ ම. වේවා.

  • @susilayupala2959

    @susilayupala2959

    7 ай бұрын

    Thanks sugath Niyamai parthanawa jayawewa. 👏❤️👍✊✊

  • @susilayupala2959

    @susilayupala2959

    7 ай бұрын

    Mr nagananda good luck. Lankawa 0 ta demma. Sugath karunakara mr nagandata katha karanna edadenna. To much distrab 🙏✊❤️

  • @jenatfranando6873
    @jenatfranando68737 ай бұрын

    නඩු දිනන්න සල්ලි තියෙන්න ඕන සල්ලි නැත්නම් හිරේ.

  • @manuwarnafernando7243
    @manuwarnafernando72437 ай бұрын

    මේ රටේ විනාශ යට වග කියන්න ඕනේ මේ රටේ ඉන්න දේශපාලුවා එකට ඔය රාජ පක්ෂ අවජාතක සුනඛයෝ විතරක් නොවේයි අවුරුදු 75 ක ඉදලා මේ රට පාලනය කරපු හැම හම්බාවම වගකියන්න ඕනේ ඒ වගේම මේ රටේ රාජ්‍ය සෙවකය යෝ හියල නිලධාරි න් උන් තමයි මේ රටේ ඉන්න හොර අවජාතකයෝ උන්ගේ රස්සාවල් රැක ගන්න අට පාස් නැති නපුංසක ධාතු සුනඛයෝ කියන විදිහට මේ රට විනාශ කරන්න උන්ට උදව් කරලා සමගීයේන් එකතු වෙලා කුණු අසුචි කන නපුංසක ධාතු සුනඛයෝ වෘර්තිය සමිති වල ඉන්න රටම කාපු J.V.P කියන කන්න හිතුනම කබරගොයා වත් තල ගොයා කර ගන්න බොර දියේ මාළු බාන්න කතා විතරයි ජරාව විතරක් කාපු අපතයෝ එකතු වෙලා මේ රට විනාශ කෙරුවේ

  • @chandasomabandara6431
    @chandasomabandara64317 ай бұрын

    තවත් නැතිව මහින්දට ආයෙ කවද තේරෙන්නද? හිරේ වැටුනොත් නම් තේරෙයි.

  • @jayshn-n9575
    @jayshn-n95757 ай бұрын

    අපරාදෙ ඩේට සහ කාලය .😢

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f7 ай бұрын

    දළදාමාලිගාවෙ .සල්ලි මිටි බැන්ද එකාම එලියට ඇවිල්ල ඇවිල්ලා කීවා මුන්ට සල්ලි ගෙනිච්චා විදිය.ඒ අපරාදයම පල දුන්නා.

  • @anuradanayanajith2851
    @anuradanayanajith28517 ай бұрын

    Nagananda mahata Saha suddata godak pin

  • @dindabanda8820
    @dindabanda88207 ай бұрын

    fantastic

  • @MunasingheMunasinghe-tr2tt
    @MunasingheMunasinghe-tr2tt7 ай бұрын

    😮තම.දරැවාව.වඩා.රටත්.ජනතාවත්.ගැනම.සිතු..එලාර.දුටුගැමුණු.රජවරැ.සමාජ.යුක්තිය.තකා.😮😮😮😮😮❤❤❤එලාර.තම.පුතාට.මරණයත්..දුටුගැමුණු.සමාජ.සමිමතයට.පිටුපැ.පුතා.ට.රාජකිය.උරැමය..නැතිකලා❤.ඒතමයි..පිදිය.යුතු.උතුම් .නායකයින්ගේ.ගති.ලකුනු❤❤❤❤❤❤❤

  • @nimalbandara102
    @nimalbandara1027 ай бұрын

    It’s really true

  • @devinelk
    @devinelk7 ай бұрын

    මම දින ගැන ගැන ඉන්නේ මහින්ද මැරැන දවසට රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කන්න 😂

  • @ros1420

    @ros1420

    7 ай бұрын

    Eeta vada hoday balu kaputu danayak

  • @raveennimantha8121
    @raveennimantha81217 ай бұрын

    කලින් වීඩියො බලද්දි කෑ ගහන නිසා බලන්න හිතුන් නෑ... ඒත් දැන් අවුලෙන් ඉද්දි සුදා රාජපක්සලට බනින බැනිල්ලා දැකල පොඩි කුපාඩි සතුටක් එනවා... නියමයි සුදා අයියෙ😂

  • @laldammika2566
    @laldammika25667 ай бұрын

    ❤❤❤❤❤❤

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage7 ай бұрын

    සුදා දෙනවා සුපරියටම නේද... තණ්හාව නිසා සිදුවෙච්ච දෙයක්.. අද වෙනකොට රටෙන් බාගයක් හෙන ඉල්ලන තැනකට රාජපක්ෂලා පත්වී හමාරයි.. ඇයි එ....????.

  • @anthonyjanz5404
    @anthonyjanz54047 ай бұрын

    Come on sudaa patta wish eka.

  • @L.G.dayansameera
    @L.G.dayansameera7 ай бұрын

    ඔය තිරිසනාට හොදක් වෙන්න එපා. චුතවෙලාම පල සක්කිලි යා

  • @lahiruishara2710
    @lahiruishara27107 ай бұрын

    Ela❤

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu12017 ай бұрын

    පාර්ලිමේන්තු වේ ඉන්න බහුතරයක් කිනිතුල්ලෝ.

  • @RohanWeerasinghe-ts2hk
    @RohanWeerasinghe-ts2hk7 ай бұрын

    Very interested! Super

  • @seethakanthi9325
    @seethakanthi93257 ай бұрын

    Nagenande mahetha jaya wewa Edriyta yamu Jayewewa Teruwansarene DewePeheta wewa

  • @preethigron817
    @preethigron8177 ай бұрын

    🙏👍🏻💖

  • @udayakumudugodage3937
    @udayakumudugodage39377 ай бұрын

    මට මතකයි ප්‍රේමදාස, JR යුගයේ හත්හවඋල් ආණ්ඩුව බිංදුවටම වැටිලා ඉන්න කාලෙ දකුණෙ ඉඳලා මිනිසුන් පිරිවරා ගෙන කොළඹට පාගමනින් ආ හැටි. ඒ කාලේ රට ගැන පුදුමාකාර කැක්කුමක් තිබුන පුද්ගලයෙක්. ඒ කාලේ මම හිතුවේ හරිම හොඳ කෙනෙක් කියලා. ඒත් මම කවදාවත් ඔහුට ඡන්දය නම් දීල නැහැ. මම අද ඒ ගැන සතුටු වෙනවා. ඉමිතියාස් බාකීර් මාකර් මහතාට ඡන්දය දීලා තියෙනවා. මම ඒ ගැනත් සතුටු වෙනවා. අන්තිමට ජෙනරාල් ජනාධිපති වරණයට ඉල්ලුව සැරේ ඔහුට ඡන්දය දුන්න. ඊට පස්සෙ කිසිම ඡන්දයක් පාවිච්චි කලෙත් නැහැ. ඉදිරි කාලයේදී දෙන්නෙත් නැහැ. දේශපාලනය තිත්තම වෙලා දැන් රටට වෙලා තියෙන දේවල් දැක්කම. සුදා ඔබගේ කර්තවය හරිම වටිනවා. ඔබත් නාගානන්ද මහතාත් සේපාල් මහතාවත් මම අගය කරනවා. ඔබලආටත් රට වැසියාටත් බුදු සරණයි දෙවි පිහිටයි.

  • @upulcrane9934
    @upulcrane99347 ай бұрын

    👍

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla81717 ай бұрын

    ඕකට ඕවා තේරුම් ගන්න බෑ ඒ තරම් බල වියරුවෙන් ඉන්න පාදඩ කාලකන්නියෙක්

  • @gkdskapgu7461
    @gkdskapgu74617 ай бұрын

    226ට ම හර්ද සාක්ශියක් නැත , තිබෙන අයට දුප්පත් ජනතාව තලා පෙලා , බදු මුදල් අය කර පිනට v8 වලින් වැජබෙන්නෙ නැත. 226ම බොරු කාරයෝ.

  • @renukachandrakanthi8899

    @renukachandrakanthi8899

    7 ай бұрын

    තෙරුවන් සරණයි ..!ඔබ දෙපලට ම..

  • @sajithnadeera4576
    @sajithnadeera45767 ай бұрын

    👍👍👍👍👍👍

  • @dissanayakanew3543
    @dissanayakanew35437 ай бұрын

    JUST NOW THE VERY BEST SPEAK .FROME MR NAGANANDA.# WE WILL TAKE MONEY , FROME THE MAHINDA RAJAPAKSA GOVERNMENT.#

  • @krishanmadusanka6995
    @krishanmadusanka69957 ай бұрын

    සුදා අයියා ඔයා වගේ රගපාන චරිත තවත් චරිත් වලට බැන්නා කියලා තවත් කෙනෙක් වැඩිය හිතන්නෑ.එක හින්දා ව්වස්තාව වෙනස් කිරිම රටට යහපත් නම් ඒ වෙනස් කිරිම ගැන කතා කරන්න ගන්න.කොහොම උනත් දැන ගන්න කැමති රටේ පවතින ව්වස්තාව හින්දද මුන්ගෙ සල්ලි ගන්න බැරි කියලා.හැබැයි අපි දුන්නා නම් ඔය Game 😀😀😀 අපිට ඒලුම්ගහ තමයි උසාවියෙන්.අනේ සුදා අයියේ O/L ලියපු උනුත් ගත්ත ඔය ලොය කම ගන්න පුලුවන් විදිහ කියනවාද 😅😅😅

  • @patamarasinghe2161
    @patamarasinghe21617 ай бұрын

    👍👍👍👍

  • @user-tz9qh8dh4x
    @user-tz9qh8dh4x7 ай бұрын

    මේ රටේ තියෙන්නේ මකුළු .........law එකක්

  • @nandanadayarathna1139
    @nandanadayarathna11397 ай бұрын

    මෙතෙන්දි සුදාට වැරදුනා ්‍රිකට් ගැන මුලින්ම කතා කළේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී දීර්ඝ කතාවක් ඔව් කර මතක් කරලා බලන්න

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    7 ай бұрын

    ඔව්, මුල්ම දිනයේ වටිනා කතාවක් කලා.

  • @wasanthumagalika5607
    @wasanthumagalika56077 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-hz1vl3fq1u
    @user-hz1vl3fq1u6 ай бұрын

    Good❤

  • @kusumalathaperera
    @kusumalathaperera7 ай бұрын

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani35857 ай бұрын

    ❤❤🙏🙏

  • @nandanirodrigo
    @nandanirodrigo7 ай бұрын

    Most cuning man jvp leader

  • @gkdskapgu7461
    @gkdskapgu74617 ай бұрын

    සුදා , රටෙ මිනිසුන්ට සෙතක් සලසන්න ඔනා නම් , රටෙ හොදම මිනිසුන් තොරා ගෙන , නව පක්ශයක් පිහිටවන්න ඉලග චන්දයට.

  • @marasinghenelum1030

    @marasinghenelum1030

    7 ай бұрын

    හිනා යනවා.ලංකාවෙ හොද මිනිස්සුන්ව ගනන් ගන්නවද,නාගානන්ද මහත්තයව කියන එව ගනන් ගන්න අය කො.

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    7 ай бұрын

    .ලංකාවේ ඔය තියෙන්නේ අමුතු අමුතු වෙස් දාගෙන ඇවිල්ලා හදාගෙන රාජ හොරු ටිකක් රට හදන්න රොඩු කුණු එකතු වෙලා උන් ආයෙත් රනිල් රාජපක්ෂ එක්ක බුදියන්න ලෑස්ති ..දැන් රාජ පක්කු රකින්න දෙරණේ ඩිලිඩ් ඇවිල්ලා ඉන්නේ තවත් අර ධම්මික පස්සෙ යන්නේ ..

  • @anilhalangoda3276
    @anilhalangoda32767 ай бұрын

    Well said NAGANANDA K. The Judiciary should have confiscated their ASSETS and ban from politics. Time has come for 225+1 to be kicked from parliament like India losing to Australia. 2024 will be D -Day.👍❤👊✊

  • @jagathmallawarachchi6978
    @jagathmallawarachchi69787 ай бұрын

    උඹ නං මරු සුදා..........

  • @kavilokaya2405
    @kavilokaya24057 ай бұрын

    උගෙ පරම් පරාවම පනපිටින් යමයා ඇවිත් ඇදගෙන යනවා අපේරටට කරපු අපරාදවලට ඔය හැත්තව පනපිටින් පිටින් පුච්චන්න ඕනෙ

  • @gkdskapgu7461
    @gkdskapgu74617 ай бұрын

    සාමාජික මුදලටත් කෙලලා , බදු මුදලින් යැපිලා , පක්ශ මුදලාලිලා සමග කොන්තරක් ටෙන්ඩර් වලින් කොමිස් ගහන හොරු 226ම ඵපා.

  • @ambanagesudhrmika1864

    @ambanagesudhrmika1864

    7 ай бұрын

    222

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    7 ай бұрын

    ​@@ambanagesudhrmika1864මේ comment එක නාගානන්දගෙ ෆේක් එකක්.මාම දන්නවා .. බලන්න කීයක් comments දාලද මෙයා කියලා ,මුල හරියෙම ගොඩක් තියෙනවා .සුදත් ඒවා මුලටම දාලා..

  • @user-mk4pd6mb9x
    @user-mk4pd6mb9x7 ай бұрын

    ❤❤❤

  • @lalithfernando5264
    @lalithfernando52647 ай бұрын

    NAKI MAINA ATHULU HORA NADEGE SIYALU DEPALA RAJA SANTHAKA KORA YUTHUI ARAGALAYATA JAYAWEWAA BUTTERFLY OYAGETH ESEMA THAMA

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk7 ай бұрын

    What is this opposition doing. Are they sleeping how helpless the people are

  • @kandymohamed3289
    @kandymohamed32897 ай бұрын

    PHOTTUWA' should be banned ASAP.

  • @malalasekarammp937
    @malalasekarammp9377 ай бұрын

    සර් ගොඩක් දවසකින් ❤❤❤❤❤❤❤❤❤

  • @user-dw3tm9io8g
    @user-dw3tm9io8g7 ай бұрын

    දූෂිත කම්බ හොරුන්ගෙන් මව් බිම බේරාගැනීමට සියලුම රට වැසියන් එකතු විය යුතුයි ..මේක සාපයක්..රට හිඟමනට පත්කල හැම එකාටම දැඩි දඬුවම් දිය යුතුයි ..

  • @rathneshkarunanayake2654
    @rathneshkarunanayake26547 ай бұрын

    Saththaka Aththa me kathawa

  • @suniljayakody7425
    @suniljayakody74257 ай бұрын

    සුදාත් තවත් චමුදිත කෙනෙක් .අනෙකාට අවස්ථාව දෙන්නෙ අඩුවෙන්.

  • @priyandinie6355
    @priyandinie63557 ай бұрын

    Yes සහෝ මම ඔයාගෙ video එක බලන ගමන් හිතුවෙත් රාජපස්ස ගැන ඔබ අවසානයට කියූ දේමයි ඕකා නෙවෙ හොරු රැළම මැරෙන්නෙ එක්තැන් වෙලා ඇඳක දපල ගූ හුලිජ්ජ නාගෙන අවුරුදු ගණනාවකට විඳවල ඒක ෂුවර් ඒ විතරක් නෙවේ උන්ගෙ ඉදිරි පරම්පරාව සහ තව පරම්පරා ගණනාවකට ද එයම සිදුවනු ඇත මට නං උන්ව දකින කොටත් මාර කේන්ති කාලකණ්නි 💩👹👻

  • @layanalranathunga4576
    @layanalranathunga45766 ай бұрын

    Muthu ete kiyapu lankaw den muthutikakala kala ete witharai thiyenne muthune koiwelaw eteth indiyan sagarayata weteida danne.sudata budusaranai❤❤❤

  • @ajithakulawardhana2443
    @ajithakulawardhana24437 ай бұрын

    ඔබතුමා හැමදාම කතා කරනවා විතරයි. පුලුවන් නම් කට්ටියට නඩූ දාලා වන්දි අරන් පෙන්වන්න.

  • @user-fx7dp5iz6c
    @user-fx7dp5iz6c7 ай бұрын

    කූඩැල්ලා හොඳයි ඌලේ බීලා ඇති උනාම බිමට වැටෙනවා. කිනිතුල්ලා කිව්වා නම් හරි.

  • @sunilbulathsinhala2628
    @sunilbulathsinhala26287 ай бұрын

    අධිකරණයෙන් දඩුවම් දුන්නානමි කොහොමද ඇමතිවරැ දඩුවම් ලබන්නේ නැතුව පාර්ලිමේන්තුවේ ඉන්නේ, අසරණයන්ට දඩුවමක් දුන්නාම දඩුවම් ලබන්න ඔිනේ දේශපාලකයෝ වී.අයි.පී නිසාද? දඩුවම් නැත්තේ,

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if7 ай бұрын

    බමුනුකුලේ කුලුනු තුනෙන් ගහන ගේම් සූක්ෂමයි භයානකයි හිතාගන්නවත් නොහැකියි අපි මෝඩයෝ .උන් ඔක්කොම එකයි

  • @SwarnaJustineJayawardena-dh7jk

    @SwarnaJustineJayawardena-dh7jk

    7 ай бұрын

    Rajapassslage dooshitha boowalu and u hema rajya ayathanayakama rings thibe.

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    7 ай бұрын

    ..ඩුබායි marot hotel එක ළඟින් උදේ හවස යන වාරයක් ගානේ එදා ඉඳලාම රාජපක්ෂලට ශාප කරගෙන යන්නේ දකින විට අපොය් මේ අපේ මුදල් ජනතාව ගෙ බදු මුදල් නේද කියලා ..

  • @affordbay6700
    @affordbay67007 ай бұрын

    ඊලග පියවර ගන්න යි කීවේ . නඩුවක් .

  • @nimalsridayananda4556
    @nimalsridayananda45567 ай бұрын

    nagananda mahatha samaga J.V.P gana sakachhawak kara apata nivaradi avabdayak laba denna

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe63077 ай бұрын

    ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤

  • @kasunmadusanka5425
    @kasunmadusanka54257 ай бұрын

    ඔය නාකි පකයොන්ට හ්දන්න පුලුවන් රටක් නෑ

  • @krishanmadusanka6995
    @krishanmadusanka69957 ай бұрын

    වෙන්න ඔන දේ මිනිස්සුන්ට කියන්න.උන්ගෙ හොරා කෑම් ගැන දැන් අපි හොදට දන්නවානෙ.වෙන්න ඔනෙ ව්වස්තාව වෙනස් කරන නම් මිනිස්සු ව්දිහට අපි ඉල්ලීම් කරමු අරගල කරමු.මොකද කියන්නෙ.මෙවා මිනිස්සුන්ට තියන ? පුලුවන් නම් කතා කරන්න අවස්තාවක් අරන් දෙන්න.

  • @anthonyjanz5404
    @anthonyjanz54047 ай бұрын

    Naaki mynahge sivalingaya palamuwa kunu wewa.

  • @senanipriyanwada5368
    @senanipriyanwada53687 ай бұрын

    Me minihath j v.p ekata bana bana රනිල් pnnayage guuuu kana ekek

  • @happypoppypandashow5806
    @happypoppypandashow58067 ай бұрын

    😢😢😢😢😊

  • @amithaperera7802
    @amithaperera78027 ай бұрын

    Naaki maina,, ELLALA maranna one

  • @rathneshkarunanayake2654
    @rathneshkarunanayake26547 ай бұрын

    Saththaka Aththa Me horunge serama depola Rajasanthaka kala yuthui me Ahinsaka menisunnawa Prapatheta dammata

  • @vishvanathsilva9604
    @vishvanathsilva96047 ай бұрын

    225 politicians la passe yana un hama thanama. Rata goda gannama baha.vidavannama denna venava.

  • @sashmithacreative4610
    @sashmithacreative46107 ай бұрын

    Nandalal adipathi thumath ostraliya purawasiyek. Hoyala balanna suda yyya

  • @user-sz6ig7yh9p
    @user-sz6ig7yh9p7 ай бұрын

    පාර්ලිමේන්තු නාකි. රොත්තම. හිතන්න. ඕනැ

  • @thakshisenani3075
    @thakshisenani30757 ай бұрын

    Me loke kauruth marunata man kawadawath sathutu wenne..na...man hitiyoth...naki maina marunadata ...puduma sathutakin ennawa...marayata sthuthi. Karanawa...me ahinsaka lak ammawa bera gaththa ta...

  • @malanialwis6080
    @malanialwis60807 ай бұрын

    මම කියක්නෙත් සුත්තරපුංචා

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha7 ай бұрын

    කාවද ගෙනෙන්නේ ..මුන්ව එලවලා ...හැමදාම අහනවා

  • @mihindudananjaya2297

    @mihindudananjaya2297

    7 ай бұрын

    ubai ube paulai waren

  • @radhavimoksh

    @radhavimoksh

    7 ай бұрын

    ​@@mihindudananjaya2297😅 හොඳ උත්තරේ

  • @rexmix9126
    @rexmix91267 ай бұрын

    Janasammatha viyawasthawakin pamanayi ape rate nithiya wenas kalahakke . Nathi nam kawadaaawath oya horu 225 viyawasthawa wenas karanne na horakanna bari wenna . Nagananda mahathawa horu ralata penwanna bari eka nisayı .

  • @nelsonkd3065
    @nelsonkd30657 ай бұрын

    Anwarayanma. Ape. Ewarai

  • @indikasenarathna6432
    @indikasenarathna64327 ай бұрын

    Minissu me thanata pelagassuwe nagahananda newei jvp npp...balamu ..minissu npp waladagena ewarai.....

  • @tribelife7650

    @tribelife7650

    7 ай бұрын

    noga🤫⛔🔜🧭🔝✌☝✍🙏

  • @kiki6037
    @kiki60377 ай бұрын

    No substance! Like ground hog day! Make a difference! Without going round and round! Earn your existence!

  • @ros1420
    @ros14207 ай бұрын

    Mayna rata yudden beruva kiyana pottuvannta kiyanne tsunamiyata ahu vela gahagena yana lassana kanyava beragena duushanaya kara vage thamay.

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe75697 ай бұрын

    Sataka haththata hena hatha wadiyan .hora paula ratath jathiyath agamath vinasa kala ..mathu upadina sama bhawayek ma thirisan apaye pahi pahi idapalla .

  • @malanialwis6080
    @malanialwis60807 ай бұрын

    ඕක කුණුවෙන්න ඕන මහින්ද

  • @WinnerElLute
    @WinnerElLute7 ай бұрын

    The only man to lead the fallen country success is in front of you. But Gava Sampatha is not supporting him. Seehow that THATTAYA Handun Googoda is eating Shammi's HOT GOO KOththu ' for dollars.

  • @sansalasripathi6934
    @sansalasripathi69347 ай бұрын

    පන අඳින ගමන් මැරෙන්න ,,eth ඇති වීමක් nethuwa තවත් rara huuragena කන්න එන්නේ තියන bala thanhawa...තේරුම් ganilla rata wesiyani..mun hora heththa elawa damamu

  • @user-bq4pn9hd6o

    @user-bq4pn9hd6o

    7 ай бұрын

  • @ranjanik9774
    @ranjanik97747 ай бұрын

    Adikarajayen munta visadumak nodunnath aniwaryen ditta damma wedaneeya karmaya sayatikai ekantai

  • @malanialwis6080
    @malanialwis60807 ай бұрын

    රනිල් සුත්තරපුංචා

  • @nilanthinawanage4541
    @nilanthinawanage45417 ай бұрын

    Suda aiya oya sinigama giyane pissa alawanna.ayat giyothoda nadda aiya bahirayo alawanna

  • @nuwanperera8140
    @nuwanperera81407 ай бұрын

    ශාසනය , සිවුර , පිරිත්නූල් ,පන්සල , පල්ලිය කෝවිල ,පාන්සුකූලය , බෝදිපූජා , මැටි පිලිම , ගල් පිලිම , නමස්කාර , පින්බත් ,යාග හෝම , අනවින කොඩිවින බලි තොවිල් හදහන් කේන්දර යනාදි එකී නොකී බුදුන්වහන්සේගෙ නිර්මල දර්ශනයට සම්බන්ද නැති අමු තක්කඩි ආත්මාර්තකමි රැවටිලිකාර හිගන්නන් පිරිසක් විසින් , අවුරුදු 75ක්ම රටේ මිත්‍යා දෘශ්ටික දුප්පත් අසරන ගෝත්‍රික මිනිසුන් ජනතාව රැවටීමට හදුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවලින් මුලු රටක්ම රැගෙන ආපු තැන වසර 2023 දක්වා.

  • @Archi_007

    @Archi_007

    7 ай бұрын

    Ranil is still trying to fool people by starting budget speech with 'dhamma pada'. Race and religion should not be connected with politics. That is how politicians fool people.

  • @miyuru07

    @miyuru07

    7 ай бұрын

    තව ඉදිරියටත් ගස් ගල් ඇට මැටි ගොඩවල් වදින මීහරක් එමටයි. ඒ වලේම හැම එකෙක්ම මුන්ව ගිල්ලල තියාගෙන උංව මංකොල්ල කනවා.

Келесі