සමන්ත බඩ්ඩ සිවුර ගලවලා ඕන ගොනෙක් එක්ක ඕන විදිහට හැසිරෙන්න - මූ අමු පිස්සෙක් - TALK WITH SUDATHTHA -

#nagananda_kodituwakku #samanthabadra #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• විශ්‍රාමික වැටුපට කෙලි...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• මට ලැබිලා තියෙන බලතල ක...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• හිතට ගොඩක් දුකයි දරුවා...
________________________________________
The Clueless Campers යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 374

  • @rainbowabc3217
    @rainbowabc32178 ай бұрын

    සුපිරියටම කියනවා නාගානන්ද මහත්මයා... ඔබතුමා තිත්ත ඇත්ත නිර්භීතව ප්‍රකාශ කිරීම අගය කොට සලකනවා ... ස්තුතියි ඔබට ... බුදුසරනයි 🙏🙏♥️♥️

  • @chalidelani9359

    @chalidelani9359

    7 ай бұрын

    😂😂😂

  • @RanjithLakshman
    @RanjithLakshman8 ай бұрын

    ගොඩක් කාලෙකින් නාගානන්ද මහත්මයාගෙ කතාවක් ඇහුවෙ.....ස්තුතියි!!❤

  • @Sugathmihimal
    @Sugathmihimal8 ай бұрын

    ගොඩක් වටින සාකච්ඡා වක් ❤

  • @harithnawalage9355

    @harithnawalage9355

    8 ай бұрын

    ගො ඩක් වටි න සාක ච්ඡා වක් 😁

  • @indu3992
    @indu39928 ай бұрын

    "ගව සම්පත "මරුම නම ❤

  • @prof.sirimevancolombage

    @prof.sirimevancolombage

    8 ай бұрын

    Don't insult cows.

  • @RanjithLakshman

    @RanjithLakshman

    8 ай бұрын

    මීට කලින් මම කිව්වෙ. "ගොන් හැත්ත" කියල...... ඒත් ඊට වැඩිය "ගව සම්පත" හොදයි වගේ...

  • @neranjidhanushkidesilva6715

    @neranjidhanushkidesilva6715

    8 ай бұрын

    😂 හැබැයි මේ ගවයෝ නම් සම්පතක් නෙමෙයි

  • @rambukkanagepushpakumara9037
    @rambukkanagepushpakumara90378 ай бұрын

    නාගානන්ද මහත්මයා ඔබ සුවිශේෂී කෙනෙක්..බොහොම පිං! සුද්දා.. මේ වගේ කාලයට ගැලපෙන, අර්ථවත් වීඩියෝ කරපන්. සුබ!!

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura62218 ай бұрын

    සහෝ සුදා අපි උත්සාහ කරන්නේ ඉරාජ්ට සිවරක් අන්දන්නත් පිටිදූවට කලිසමක් අන්දන්නත් හදනවා වගේ වැඩක්. Tks best rgds

  • @thusharicfrenando8858
    @thusharicfrenando88588 ай бұрын

    🙏🙏🙏,,අනේ බොහෝම වටිනා සාකච්ඡාවක් .සුද්දා අයියා ඔබට බොහෝම ස්තූතියී .ගොන් රැලක් අහු වුණාට,ඔලුව තියෙන ,කිසිම කෙනෙක් එයා පස්සේ යන්නේ නෑ .නියමයී අද වැඩ සටහන .ජයම වේවා .👍👍👍❤️❤️❤️👌👌👌

  • @dhammikaperera4685
    @dhammikaperera46858 ай бұрын

    නාගානන්ද මහතානෙනි ,සුදත්ත මහතා මේ සුන්දර දහම ගෝතම බුදුන් ශාසනය මිසක් ,ගෞතම බුද්ධ ශාසනය කියලා ඉන්දියාවට කඩේ යන කට්ටිය තමයි මේ ලංකාවෙ ඉන්නෙ ,නාගානන්ද මහතා වැනි ප්‍රඥාවන්තයින් බොහොම සුලු පිරිසක් තමයි මේ ගෝතම බුද්ධ ශාසනය පවතින මේ බුද්ධ භූමියේ ඉන්නෙ ,බොහොම පින් ,ඔබ දෙපලටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena75068 ай бұрын

    සිරිධම්මව කරේ තියාගෙන යන්නේ වැඩිහරියක් මෝඩ සර්ධාවෙන් අන්ධ පවුල් දිවිය අසාර්ථක ගැහැනු😢

  • @nilanthikumarithalangamaku4029

    @nilanthikumarithalangamaku4029

    8 ай бұрын

    💯 samanthata kiyala huko gaththa patta wesiyo. UTHUM BUDDHA DHARMAYA VIKURTHI KARAANA THARAMATAMA PAKSHA PATI KALAKANNI BALU WESIYO ekala BUDUNTA APAHASA KARAPU DEWADATHTHATA hitapu SENAWA WADI ADATH ELESAMAI.

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut62628 ай бұрын

    ඔබ දෙදෙනාට බුදුසරණයි ගොඩක් වටින සාකච්චක්‌ 🎉

  • @kalyanirohini1738
    @kalyanirohini17388 ай бұрын

    දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ඒ මනුස්සයා විනෝද චාරිකා යනවා ලෝකේ වටේ. උමන්දාව හදලා මිනිස්සුන්ට බනිනවා. මේවට රෑවටෙන අහිංසක මිනිස්සු මොන ලෝකෙක යන්නද?

  • @sepalasenanayake9638
    @sepalasenanayake96388 ай бұрын

    හොද කතාවක් කාලයට ගැලපෙන. ඇත්ත ඇති සැටියෙන් කාටත් කියල දුන්න.

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe63568 ай бұрын

    සහතික ඇත්ත 🙏🙏🙏 කවුරුවත් මෙහෙම පැහැදිලි කළේ නෑ. මහානායක හිමියන් වත්

  • @westmidland298
    @westmidland2988 ай бұрын

    Great episode It is the bitter truth, what you say 😅 Poor Srilanka 😮😢😮 Appreciate that Mr Nagananda has a good knowledge of Buddhism! Cheers from London

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake61488 ай бұрын

    රට විරුවෝ අසත්වා...කහන සල්ලි තියෙනවනං ලක්ස ගානක් දරුවො මන්දපෝෂණය ...බත් වේලක් දීපල්ලා....

  • @Archi_007
    @Archi_0078 ай бұрын

    Excellent & valuable talk Naga & Sudaththa. 100% agree with what you said. Pitaduwe can do what he likes as long as he is not wearing a robe. Then we are not bothered. He is a good mudalali, people will not have any issues if he remove his robes. But we will never worship this type of rogues. I feel sorry for the woman in Switzerland for what she was saying. Ajahn Brahm who is English, graduate of Cambridge University, living in Australia is a real priest who practice true Buddhism and there are some monks in Sri Lanka too like that.

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana89518 ай бұрын

    බොහොම ස්තුතියි. පිං ඔබ දෙපලට. තෙරුවන් සරණයි ❤❤🙏🏻🙏🏻

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata97108 ай бұрын

    සමහර අයට මේව කොටල මිරිකල පෙව්වත් වැඩක් නැ මමනම් පුග්ගලිකව ඔබතුමාගෙ කතා විලාසයට හරිම කැමතියි

  • @piyarathnepeiris1236
    @piyarathnepeiris12368 ай бұрын

    ඔබතුමාලට බොහෝම ස්තුතියි

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y8 ай бұрын

    වැදගත් කතාව

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk8 ай бұрын

    පිටිදූවේ සිරිධම්ම යනු බිස්නස් කාරයෙක්...ඒවගේම තමන්ගෙ වාසියට ඕන දෙයක් කරයි...සමන්තභදා වෙනම ට්‍රැක් එකක යනබව මමනම් ඒ කාලේ ඉදන්ම දැන ගත්තා...සමාජය දැනුවත් කලාට නාගානන්ද මහත්මයට තුති..🌷👍

  • @dileepmadushan5188
    @dileepmadushan51888 ай бұрын

    ❤❤❤ හරිම වටිනවා suda aiya .

  • @rccrobin6521
    @rccrobin65218 ай бұрын

    ඔය සමන්ත බඩ්ඩ කාලකන්ණියා නම් රටට සාපෙයක් ගහලා පන්නන්ට ඕන 😡😡😡😡😡😡

  • @harithnawalage9355

    @harithnawalage9355

    8 ай бұрын

    ඵුඛ පලන්න ඕනි ඕකගෙ

  • @user-zs7dd3ux3c

    @user-zs7dd3ux3c

    8 ай бұрын

    @@harithnawalage9355😂😂😂 ජෙප්පො පුපා පලන්න අසයි. රන්ජ වගේ ග්‍යු කන උන් තමයි ජෙප්පො

  • @LalaniLalani-ut6zz

    @LalaniLalani-ut6zz

    8 ай бұрын

    මුස්ලිමිි ජනතාවට ජය.

  • @sorryboy6460
    @sorryboy64608 ай бұрын

    This gentleman seems to have mastered the budhist philosophy 🎉🎉🎉🎉🎉🎉lot to learn from him by the current day Budhist priests 🎉🎉🎉🎉

  • @mahindawickramasooriya2178
    @mahindawickramasooriya21788 ай бұрын

    පිටිදූවේ සරන යන ගොබ්බයන්ට ඉතාම හොද කතාවක්.මොලේ තියෙන උන් තේරුම් ගනිත්වා...

  • @senakaaluthgama1665
    @senakaaluthgama16658 ай бұрын

    සුදත්ත .ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🙏🙏 සමන්ත බඩ්ඩ අනිවාර්යයෙන්ම අපායෙ යනවා.මට මතක නැහැ ඒ අපාය මොකද්ද කියලා .දන්නවා නම් දැනුවත් කරන්න .

  • @anilhalangoda3276
    @anilhalangoda32768 ай бұрын

    Religion has become a commercial product. Buddhism is not a Religion but a philosophy ( way of life) based on Nature.❤👍

  • @hemamalipalihakkara9168

    @hemamalipalihakkara9168

    8 ай бұрын

    homr pagr

  • @roycearthur8060
    @roycearthur80608 ай бұрын

    Jayawewa Sir ( Naganada) Great Explanation. 💯💝😌

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe13218 ай бұрын

    නාගානන්ද මහත්තයා හාමුදුරුවෝ වගේ බණ දන්නවා. තෙරුවන් සරණයි ❤🙏

  • @English111able

    @English111able

    8 ай бұрын

    ඒ බණ නෙවෙයි , රතන සූත්‍රය සහ බුදුගුන ......

  • @English111able

    @English111able

    8 ай бұрын

    නාගානන්දම කියනවා ලංකාවේ මිනිස්සු බෞද්ධ දර්මය දන්නෙ නැහැ කියලා

  • @m.k.sumithsamarasinghe1321

    @m.k.sumithsamarasinghe1321

    8 ай бұрын

    ඔව්, බහුතරයක් නෙවේ දර්මය නොදන්නෙ. සුලුතරයක් ගව සම්පත

  • @sisiramalan5382

    @sisiramalan5382

    8 ай бұрын

    අනිවාර්‍යෙන්ම 🙏🙏

  • @NaganandaKodituwakku1954

    @NaganandaKodituwakku1954

    8 ай бұрын

    ඒ බණ නොව බියකරැ භවය ජයගැනීමට කැපවන ප්‍රඥාවත්තයාට පමනක් ගෝචර වන ඒ සදහා අතිවැලක් වන බෞද්ධ දර්ශණය පෙන්වා ඇති වැඩ පිළිවෙලයි.

  • @slcreations4
    @slcreations48 ай бұрын

    නාගානන්ද මහත්මයා ඔබතුමාගෙ ඒ දහම් කරුණු හරිම වටිනවා , ඇත්තටම හිතා ගන්නත් බෑ ඔබතුමා මහණදම් පුරනවාවත්ද 🙏🙏🙏

  • @kapilamunasinghe3166
    @kapilamunasinghe31668 ай бұрын

    බලු නගුට වගේ හදන්න බැ. අරගලයක් කරලා තමා අයින් කරන්න වෙන්නේ. සාසනේ විනාස කරන්න ආපු කුමන්ත්‍රණ කාරයෙක්.

  • @easycraft970
    @easycraft9708 ай бұрын

    ඇත්ත..... එකගයි.....කාලකන්නි රටේ ඉන්නකන් මේ ව්ගේ බල්ලෝ ප්‍රමෝට් වෙනවා...මුන් වෙනුවෙන් නීතිමය පැත්තෙන් මොනා හරි කරන්න....

  • @jagathchethiya3942
    @jagathchethiya39428 ай бұрын

    Super. ..nagananda sir and suda....👍

  • @swarnafernando604
    @swarnafernando6048 ай бұрын

    මේ කතාව අහලවත් ම්නිස්සු දැනුවත් විය යුතුයි.හැමදේකටම සාදු සාදු ... නොකියා.

  • @neranjidhanushkidesilva6715

    @neranjidhanushkidesilva6715

    8 ай бұрын

    නුවණිස පෑදේවා කියලා ප්‍රාර්ථනා කරමු

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena7268 ай бұрын

    ඔබ දෙපල හොඳ තර්කයක් මතු කලා. බුදුරජාණන් වහන්සේ නමක් වඳිනවද සාමාන්‍ය සෝවන් පලයේවත් නැති පෘතුජ්ජන භික්ෂූන්ට .

  • @roycearthur8060
    @roycearthur80608 ай бұрын

    Jayawewa, jayawewa, jayawewa Brother Suda!. Save Sri Lanka 🇱🇰, from this Big Horu!!. 👏👏👏💯👍

  • @nandawathiewelikadaarachch1317

    @nandawathiewelikadaarachch1317

    8 ай бұрын

    Suda mahathmayo oya sanga namawa praise karanne gonburuwo.oya udachchaya kohomawath hedeida kiyanna behe.mokada University giyata pal modayek neda.?????

  • @nandawathiewelikadaarachch1317

    @nandawathiewelikadaarachch1317

    8 ай бұрын

    23:16

  • @sisilliyanage549
    @sisilliyanage5498 ай бұрын

    නාගානන්ද මහත්මයා කියන්නේ කොයිතරම් වටිනා කරන කෙනෙක්ද? ඔහුට නීතිය ගැනත් හසළ දැනුමක් තියනවා ඒ වගේම බුද්ධ දර්ශනය ගෙන ඉතා හොඳින් පිළිපදින පුද්ගලයෙක් වගේම ඇත්ත ඇති සැටියෙන් කතා කරන කොන්ද ඇති මිනිහෙක එහෙත් අප රටේ ඉන්නා පක්ෂ වලට ගැති අයට ඹහුව වහකදුරු වගේ,ඒ ගවසම්පතම තමයි, සුදත් ඔබට බෙහෙවින් ස්තුතියි දෙවිපිහිටයි ඹබ දෙපලටම,

  • @Heart2591
    @Heart25918 ай бұрын

    උමංදාව ප්‍රයිවට් ලිමිටඩ් හි අධිපති සහ ප්‍රධාන විධායක නිළධාරී පිටිදූවේ සිරිධම්මට දැන්වත් ප්‍රඥාව පහළ වේවා...

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan72858 ай бұрын

    නවසිලන්තයේ ගව සම්පත😂😂😂 ඕස්ට්‍රේලියාවේ ගව සම්පත😂😂😂 ලංකාවේ ගව සම්පත😂😂😂😂 වෙන කොහෙද මේ බඩ්ඩට අයිති ගවයෝ ඉන්නේ😂😂😂😂😂😂

  • @ryooe4964

    @ryooe4964

    8 ай бұрын

    😂😂

  • @dixoncolvin3445
    @dixoncolvin34458 ай бұрын

    ඔබගේ සත්‍ය කතාව මොලය තියෙන අය තේරුම් ගන්නවා පිටරට ඉන්නවා සමහර මෝඩ හරක් පිරිසක් එවුන් මේ වාගේ බිස්නස් කාරයන්ට රැවටෙනවා මොවුන්ගේ කතාවෙන් මිනිසුන්ගේ මනස විකුර්ති කරනවා . දේශපලානඥයන් සහ සමහර ආගම් හසුරුවන්ට හැමදාම ජනතාව රැවටෙනවා අද රටට වෙලා තියෙන දේ දැකලත් මුන් හැදෙන්නේ නැහැ . නාගානන්ද මහත්තයා මෙහෙම දැනුවත් කිරිමට ඉස්තුතියි

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi61556 ай бұрын

    අපේ නාග මහතාගේ දහම් දැනුම අගය කරන අතර,එතුමාට ස්තුතියි.

  • @SA_69_traveler
    @SA_69_traveler8 ай бұрын

    සම්මා traveler 🤣🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤❤මිනිස්සුන් නොකා පින් කැටෙට දාන සල්ලි වලින් උපරිමයෙන් ආතල් දාන ගෙනෙක් 🤣🤣🤣🤣🤣🤣

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi8178 ай бұрын

    ගොඩාක් වට්න කතාවක් නාගානන්දමහත්මයා කියන කතාව ඇත්ත බුදුන්ගේ දර්මය විනාශ කරක්න ආපු අය අපේ මෝඩ මිනිස්සු මේ මනුෂ්‍යාගේ බුදුන්ගේ දර්මය විනාශ කරන කෙනෙක් එක්ක එකතු වෙලා පව් පුරව ගන්නවා . තෙරුවන් සරණයි ඔබලට !!

  • @nawafnawaf6117
    @nawafnawaf61175 ай бұрын

    සුද අයියේ ඔබ දෙපලට තේරැවන් සරනයි 👍👍👍💓💓💓

  • @user-vy3hv2vd1x
    @user-vy3hv2vd1x8 ай бұрын

    Great speech to mister naganannda Kodithuwakku.

  • @punchisripaday9862
    @punchisripaday98628 ай бұрын

    සමන්තයා පිස්සෙක් මේ නියම දහම් උගතෙක් තෙරුවන් සරණයි

  • @dharmajayathunga
    @dharmajayathunga8 ай бұрын

    ඇත්ත, මිනිස්සු බහුතරය ධර්මය දන්නෙ නෑ. මිනිස්සු ත්‍රිපිටකයේ තියෙන දේවල් දන්නෙත් නෑ. දැනගන්න උවමනාවකුත් නෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කලා කියල , තමන්ගෙ පැවැත්මට හරියන විදියට කියන දේවල් , අහන අය නොදන්නාකම නිසා විශ්වාස කරනවා. දවසක් එයි , ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙන. මේ අපහාස කරන්නෙ තුන් ලෝකාග්‍ර වූ බුදු රජාණන් වහන්සේට.

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane78668 ай бұрын

    Nagananda is the only genuine person left in SriLanka.🙏🙏🙏🙏

  • @NaganandaKodituwakku1954

    @NaganandaKodituwakku1954

    8 ай бұрын

    Thank you. Only people with wisdom not knowledge understand Nagananda.

  • @olgakahavidana8446
    @olgakahavidana84468 ай бұрын

    Great talk. Thanks for both.

  • @jayasekarar.m5312
    @jayasekarar.m53123 ай бұрын

    I must thank mr. Suda for handling such an important disscussion with much educated mr. Nagananda.Thanks a lot for u both.

  • @prabathweerasinghe9220
    @prabathweerasinghe92208 ай бұрын

    Respect you.....

  • @janakiranathunga2915
    @janakiranathunga29158 ай бұрын

    Great explanation.thank yoi very much.

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana15548 ай бұрын

    සුපිරිම සුපිරියි නාගානන්ද

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem33488 ай бұрын

    Thank you both for Sharing it. Sadhu sadhu sadhu.

  • @LalaniLalani-ut6zz
    @LalaniLalani-ut6zz8 ай бұрын

    මුස්ලිමිි රාජයය බිහි කරමු.සුදාට පිං.

  • @arun2002
    @arun20028 ай бұрын

    Great Mr Naga. Thanks Suda.You guys have backbones to talk.Mahanayakayo loka hornya.

  • @bandarabandara7366
    @bandarabandara73668 ай бұрын

    Aththa kathawa 👍👍👍👍👍

  • @deepaljhewawasam2076
    @deepaljhewawasam20768 ай бұрын

    "අසන්නෝ නොව පවත්වන්නෝ ධර්මිෂ්ඨකොට ගණන් ගනු ලබන්නෝය"-යේසුස් ක්රිස්තුස් වහන්සේ.

  • @Niranjilaperera2378

    @Niranjilaperera2378

    8 ай бұрын

    ඔබ තුමිය මේවගෙ යේසුස්ව ප්‍රොමෝට් කරන්න එපා,ඒක ඔයාගේ විශ්වාශය.හැමෝටම ආග්ස්මක් තේරීමේ ඖඉතිය තියනව..ඒකනේ යාලා අන්‍යාගමිකයන් රවටා ඔයාලගෙ පැත්තට ගන්නෙ නේද.?මේ විදශ්වය තමයි බලවත් ඔය නොපෙනෙන දෙවිවරුන්ට වඩා

  • @nisansalakumuduni3068
    @nisansalakumuduni30687 ай бұрын

    වැදගත් සාකච්ඡාවක්

  • @user-mq3yi5vd7o
    @user-mq3yi5vd7o8 ай бұрын

    ගොඩක් වැදගත් සුදු අයියා

  • @manojmanjula9563
    @manojmanjula95638 ай бұрын

    නාගානන්ද මහතා පිරිසිදුව නීතිය කථා කරනව වගේම දහමත් පිරිසිදුව දන්නා බවයි පෙනෙන්නට ඇත්තේ❤ සුදාගෙත් අමුතුම වැඩ ටිකක් තමයි තියෙන්නෙ👍පිටිදූවට පොඩි කොල්ලො හිටං ගරහල වීඩිඔ දාල ලැඡ්ජාවෙ බෑ😢එක අතකට පව් ඒ හාමුදුරුවො.කෙලෙස් බලවත් වුනාම සිවුර අමතක වෙනව. භියකරු සසරක හැටි.

  • @user-ux9zg4bt4k
    @user-ux9zg4bt4k8 ай бұрын

    පිස්සෙක්ඩොක්ට කෙනෙකුට ඉදිරිපත් කරන්න ඕන

  • @nayanapadmini1226
    @nayanapadmini12268 ай бұрын

    සුපිරියි ඇත්ත වශයෙන්ම කතාව ඕකට ඔය විදිහට තමා කියන්න ඕන සමන්ත බඩ්ඩ😂 සිවුර දාගන බුදුදහම විනාශ කරන මෝඩ මූසලයා අර කියන්න වගේ ඌරු මස් ඕන විදිහට කට කාපන් බුදුදහම විනාශ කරන තව ඉන්නවා ස්තූතිවන්ත වෙනවා දෙන්නාටම දිර්ඝ ආයුෂ 🙏❤️❤️❤️🇶🇦 ඕකා ගේ පිලිමයක් හදල තියනවා කිව්වේ මිනිස්සුන්ට වැදල යන්න ඕකා කිව්වා මට වෙලාවක් නැ එන හැම ඒකාම හමුවෙන්න ඕන එකෙක් මට වැන්නදා කියල පිලිමෙට වැදල යයිලු මූට ඒතරමට බිසි🤣 ඕකා නයි විතරයි නොකන්නේ සිවුර ගලවලා පල යන්න 😡

  • @kanthiabeyawardane-to8iv
    @kanthiabeyawardane-to8iv8 ай бұрын

    Nagananda obata bohoma pin

  • @rohanberz2901
    @rohanberz29017 ай бұрын

    මෙන්න භන මෙකටනාං 🙏 නාගානාන්ද මාහාතාට 🙏🙏🙏🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa59628 ай бұрын

    ❤🌺

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak118 ай бұрын

    හොඳ සාකච්චාවක්. ඔබ දෙපළට ස්තුතියි.

  • @kusalsilva1067
    @kusalsilva10678 ай бұрын

    මෙතනින් එ⁣හාටත් පිටරට මිනිස්සු ඒ රටට ගෙන්නලා බණ අහගන්නවනමි.. පටිට මෝඩයි ඇ.. 😂😂😂🔥🔥🔥🔥🔥🔥

  • @Techlahiru100K
    @Techlahiru100K8 ай бұрын

    Ape nirmala budu dhamath kanawa.oba depalata theruwan saranai.sudu aiya niyamai

  • @user-kf1qd8tz5k
    @user-kf1qd8tz5k8 ай бұрын

    What about the priests who take prikara after giving sermons? They also sell the extra robes. Lord Buddha has preached not to take gifts after preaching. This applies to the majority of our priests. They are supposed to have only two sets of robes. They are insulting Lord Buddha - a Prince who left behind all his wealth, including his family.

  • @rush4talk954
    @rush4talk9548 ай бұрын

    Supiri sudaaa gema allamuu

  • @nalakabandara4684

    @nalakabandara4684

    8 ай бұрын

    Muta salli dena kasana sallikarayanta kiyanna thiyenne duppath minihekta udaw karapalla.api duppath thama .

  • @nayanagankanda89
    @nayanagankanda898 ай бұрын

    🙌💯

  • @thakshisenani3075
    @thakshisenani30758 ай бұрын

    ❤❤❤❤

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch13178 ай бұрын

    Pitiduwe siridhammage thiyenne dadabbara thalete pissu dodawala minisun Rawata geneeme upakkramayak ne uknu molayak thibena kenekuta eka wetahenawa.suda karan weda satahana harima watinawa. Jayawewaa !!!!❤❤

  • @NETCD1
    @NETCD18 ай бұрын

    මෙයාටත් දැන් සිවුරක් දාගන්න කාලය ඇවිත්. වැරදිලා පැරදිලා නේ ඉන්නේ🤠

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena7268 ай бұрын

    සිදුහත් කුමරුගේ උපතේදී නෙලුම් මල් හතක් උඩ පියවර හතක් ගියා කියන කතාවට බලු කතාවක් කිව්වෙ මේ සමන්තගෙ ගෝලයෙක්. අන්න එයාවත් ගෙන්වලා සිවුර ගලවන්න ඕනෙ තක්කඩියෙක්.

  • @musicworldasia

    @musicworldasia

    8 ай бұрын

    😂😂😂

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura62218 ай бұрын

    සහෝ සුදා මුන්ගේ සිවුරැ ගලවන්න එකෙක් නෑ. ඉන්නවනමි උන් ඊටත් හපන්.Tks best rgds

  • @samudramendis6459
    @samudramendis64598 ай бұрын

    නායමයි සුදා...අපි මිනිසුන් දැනුවත් කරමු.

  • @randirandi839
    @randirandi8398 ай бұрын

    Thanks obathumata.

  • @malanipremawardana4109
    @malanipremawardana41098 ай бұрын

    නාගානන්ද මහතා කාලේකට පස්සෙ නේ අපි දුටුවේ.සත්තකින්ම නාගානන්ද මහතා සත්‍යවාදී කෙනෙක්.

  • @roycearthur8060
    @roycearthur80608 ай бұрын

    Mr Samantha Badra 😂, Now...Sri Lankan people got modern technology!. Now.. people can Study pure Buddhism!. He thought, he Can Act as a ( Gouthma Buddha 😂). Whole world Very Smart than Ever.!!!. Jayawewa, jayawewa, jayawewa Brother Suda. 🇱🇰👏👏👏👍💯💝

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma15198 ай бұрын

    අයියෝ....... ගව සම්පත 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @chithrapriyangani5144
    @chithrapriyangani51448 ай бұрын

    හරේන්ද්‍ර ජයලාල් ඉස්සර ගියා ගොඩක් කාලෙකින් දැක්කේ නෑ

  • @easycraft970

    @easycraft970

    8 ай бұрын

    හරේන්ද සල්ලි වලට ඕන දෙයක් කරන කෙනෙක්... එයා තමා මෙයව ලක්ශ ගානක් අරන් මේ දේ කරේ....ශාක්ශි දෙන්නම් ඕන තරම්....

  • @rizwanzainudeen450
    @rizwanzainudeen4508 ай бұрын

    Nice program

  • @issaqcoleman7739
    @issaqcoleman77398 ай бұрын

    සමහර හාමුදුරුවන්ට වඩා නාගානන්ද මහත්තයා බණ දන්නවා බොල ❤

  • @udurawana
    @udurawana8 ай бұрын

    සුපිරි

  • @hcgjcfh-6054
    @hcgjcfh-60548 ай бұрын

    Very good

  • @hemanthadesilva526
    @hemanthadesilva5268 ай бұрын

    proud of you ❤

  • @kdhammikakumarakumara4256
    @kdhammikakumarakumara42568 ай бұрын

    Niyama weadak suda

  • @upalilakshmanpieris
    @upalilakshmanpieris8 ай бұрын

    Aththawasayennma meka watinawa suda aiya

  • @susantha1972
    @susantha19728 ай бұрын

    Suda ginna aulanawa gammata. Api saranayi buduhamuduruwane.....

  • @lushoo13599
    @lushoo135998 ай бұрын

    ❤❤❤❤❤❤

  • @nishanthamarasinghe9493
    @nishanthamarasinghe94938 ай бұрын

    Super

  • @pissosoyanna
    @pissosoyanna8 ай бұрын

    මට කියන්න තියෙන්නේ මේ රටේ පිටරටල ඉන්න ගව සම්පතට වඩා බුද්දිමත් පිරිස වැඩී නැත්තම් ඌ මීට වැඩිය හොද තැනක ඉන්නවා.

  • @wasaakkbb
    @wasaakkbb8 ай бұрын

    ඔය බඩ්ඩ ගැන කතා කරන එකත් නිශ්ඵල දෙයක්.

  • @adikariadikari9874
    @adikariadikari98748 ай бұрын

    වැදග් කතාවක්

  • @irajliyana4564
    @irajliyana45648 ай бұрын

    Nagananda thero sadu sadu

  • @nawafnawaf6117
    @nawafnawaf61175 ай бұрын

    👍👍👍

  • @PryianthaFernando
    @PryianthaFernando8 ай бұрын

    Good job

  • @wowfrommessina20
    @wowfrommessina2021 күн бұрын

    සුපර්

Келесі