මෛත්‍රීගේ පුතා දේශපාලනයට හිටං තොගෙ පුතා තෝම තියාගනින් sudaa studio

#maitripalasirisena #daham sirisena #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• රනිල් සජිත් පාර්ලිමේන්...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• ඔව් මම සමලිංගිකයෙක්.. ...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• රා බීල ගමේ ගෙදරකට රිංග...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 100

  • @suranginiranjika8547
    @suranginiranjika85472 күн бұрын

    පව්ලේ දේශපාලන නවත්තන්න අනිවාර්යෙන් මලිමාවට දෙනු මනාපේ.. මලිමාවට ජයවේවා

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-19912 күн бұрын

    අපිනම් මාලිමාවට චන්දය දෙන්නෙ එක එකාන්තයි.එ වගෙම කියන්න කැමතියි ඔනම කෙනෙකුට චන්දය ඉල්ලීමට ප්‍රජාතන්ත්‍රවාදීය අයිතියක් තියනවා.ප්‍රෙමදාසගෙ පුතට එ අයිතිය තියනවා වගෙ හිටන්ගෙ පුතාටත් එ අයිතිය තියනවා.

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi87152 күн бұрын

    අපේකතෝලික.ජනතාව.මාරාගත්ත හිටන්හුටන්

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    2 күн бұрын

    ඒ විතරක් ද මුස්ලිම් අයයි ක්‍රිස්තියානි අයයි කෙළගත්තෝත් දෙගෝල්ලෝම ත්‍රස්තවාදීන් කියන්න ප්ලෑන් කරා😂

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    2 күн бұрын

    සිරසේනගේ පුතා එන්නේ ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි ඔක්කෝම බිමට සමතලා කරන්න, වරෙන් වරෙන් ගවයෝ අනිවාර්යයෙන්ම ඒකට චන්දේ දෙනවා ආසාවනේ 😂😂😂😂😂

  • @anujakarunaratne7262

    @anujakarunaratne7262

    2 күн бұрын

    මරගත්තා නෙවෙයි මැරැවා කියන්න!

  • @chandana537
    @chandana5372 күн бұрын

    පවුල් දේශපාලනයට කෙලවන්න ඕන. වගේම පෝස්ටර් දේශපාලන ය රටෙන් තුරන්වෙන්න ඕන. මැතිවරණ කාලෙට තාප්ප ලයිට් කණු බෝක්කු පාලම් කළුගල් තලාවල් පවා දේශපාලුවන් අපවිත්‍ර කරන රටක් දැකලා නැහැ.

  • @ambanagesudhrmika1864

    @ambanagesudhrmika1864

    2 күн бұрын

    අනිවාර්යයෙන්ම මාත් අකමැති කටවුට් වලට මාලිමාව රජයකින් හරී මේ පෝස්ටර් ගහන එක නැවැත්විය යුතුය මන්ඒගැන මාලිමාවට සහය දෙන කෙනෙකුන් ඇහුවම ඔවුන් කියන්නේ දෑනට ජනතාව දැනූවත් කරන්න පෝස්ටර් ගහනව නැත්නමි බත්කන හරක්ට තේරුම්ගන්න බැරි නිසා පස්සෙ මාලිමාව රජයකින් රට හැදෙන විට ඔය පෝස්ටර් ඇලවීම නතර කරනව කියල

  • @anujakarunaratne7262

    @anujakarunaratne7262

    2 күн бұрын

    හිටං යන දිහාකට යනු කොල්ලත් අරගෙනම!!!

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc2 күн бұрын

    එංගලන්තෙ රජකම වගේ තාත්තගෙන් පුතාට,දුවට,දවසෙ මිනිහ පුතාගෙ ගෑනිට .පවුල්ගස් එපා අපේරටට .....................පවුලෙම උන්ට හදන්න හැදුවට චන්ද දෙන්නෙනෑ පවුල්වලට.කවදාවත් එකමපවුලෙ උන්ට චන්ද දෙන්නෙනෑ.අධ්‍යාපනයක් නැති,වයසක උදවියට චන්දෙදෙන්නෙනෑ.පොලොන්නරුවේ වෙන කොල්ලො නැද්ද.පක්ශ උන්නතිය තියා පක්ශයක්කෑව.කෑලිකෑලිවලට පක්ශ කඩල දැන් තියෙනව.NPP,යට ජයවේවා.

  • @anushkarajeev5922
    @anushkarajeev59222 күн бұрын

    පවුල් දේශපාලනය අවසන්. මාලිමාවට ජය

  • @tikka1967
    @tikka19672 күн бұрын

    මාලිමාවට ජයවෙවා ❤❤❤❤

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi87152 күн бұрын

    පවුල්දේශපාලන.ඵපා..

  • @keshanamahiman6982
    @keshanamahiman69822 күн бұрын

    Malimawata jaya wewa

  • @user-wq3hw3cq9f
    @user-wq3hw3cq9f2 күн бұрын

    ලංකාවෙ දැනටත් හොයදම බිස්නස් කීපයක් තියෙනව??? හොදම කිව්වෙ හිතූ තරම් සල්ලි (මුදල්) උපයන්න දේශපාලන. කුඩු.. කැසිනෝ..??????? තව තව ගොඩක් දේවල් තියෙනවා කාලය මදි නිධන් වස්තු හොරකම් කරන්න මේ හැම දේටම වඩා ඉහලීන් ඉන්නෙ පැවතුණ හා පවතින දේශපාලන මේ සෑම දෙයක්ම කරන්න ලයිසන් එකක් තමයි දේශපාලනය මේකේ රස දන්න නිසා තාත්තා අම්ම කාල කාල පුතාලට දූ ලට බාර දෙන්නෙ හරීයට පරම් පරාවෙන් ලැබිච්ච බූදලයක් වගේ අනේ අපි පව් අවුරුදු පහෙන් පහට අපි මුලා වෙනවා න ඔය මිනිස්සුන්ට දොස් කියල වැඩක්නැහැ මැද ඇගිල්ල නමල හොද ටොක්කක් ඇණගන්න ඕන ? උන් හරක් අපි තණකොල බලන්න මල් මාල දාල දෙකට නැමිල බුලත් දීල වැදල අවුරුදු පහෙන් පහට (???????) පොඩ්ඩක් කල්පනා කරල බලන්න අපේ ආච්චිල. සීයල. අම්මල. තාත්තල. ඇයි අපි . අපේ දරුවන් ගේ දරුවන්වත් මුලා කරන්න තව පර පරක් හදනව ඒ මදිවට බුද්ධ චීවරේට මුවා වෙලා දෙව්දත් ලා හොරිකඩ බණ දෙසනව මුන්ගෙන් බේරෙන්න මොලහතා ගෙ උපදෙස් ගත්තත් බෑ මොකද ඌත් මුන්ගෙම කුලකෙ ඒ ගෝත්‍රයේ එකෙක් නේ ......එකම විසදුම මාලිමාව තමයි වෙන විකල්පයක් පේන තෙක් මානයක නැහැ ?????????

  • @user-vw1nc8tj9w
    @user-vw1nc8tj9w2 күн бұрын

    ජනතා මුදලින් පුතාටත් ගෙයක් ගන්න වගේ.

  • @kumuduniwigesinghe1724
    @kumuduniwigesinghe17242 күн бұрын

    සුදා මේසැරේ මාලිමාව ෂුවර් නේ

  • @sanjunuwan2513

    @sanjunuwan2513

    2 күн бұрын

    Me suda jvp ekata kelawanna balan inna ekek

  • @gajalanka95
    @gajalanka952 күн бұрын

    පවුලේ දේශපාලනය තව මාස තුනකින් ඉවර කරන්න ඕනා සහෝ ජනතාවගෙන් අපි ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පවුල් දේශපාලනය හමාර කරමු 🎉🎉

  • @samanthadsilva6828
    @samanthadsilva68282 күн бұрын

    තාත්තා රටට කෙලවලනෙ යන්නෙ

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana26782 күн бұрын

    සුදා අයියා රටේ දරුවන්ට ලොකු ප්‍රශ්නයක් මෙවර සාමාන්‍ය පෙල විභාගය කරපු දරුවන්ගෙ ප්‍රතිඵල එන්න කලින් උසසස්පෙල කරන්න දාලා ඒ දරුවො පුදුම වියාකූල තැනකට වැටිලා පුලුවන් නම් මේ බූරු ඇමැතියට දැනෙන්න වැඩසටහනක් කරන්න අසරණ දරුවො පවු

  • @ChathurangaPunchihewa
    @ChathurangaPunchihewa2 күн бұрын

    Niyamai ❤

  • @kumuduniwigesinghe1724
    @kumuduniwigesinghe17242 күн бұрын

    හිටං හුටං හුට්ට පටං

  • @indumathisilva6645
    @indumathisilva66452 күн бұрын

    Mali.මවට jaya jaya jaya

  • @M.A.GihaniErandi
    @M.A.GihaniErandi2 күн бұрын

    අපි හැමෝම මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunethrak.a.9079
    @sunethrak.a.90792 күн бұрын

    පවුලම pana පිටින් puchchanna ඕනේ

  • @user-nkd

    @user-nkd

    2 күн бұрын

    මෛත්‍රී කරන්න, දහමේ හැසිරෙන්න.

  • @laksirinupehewa6318
    @laksirinupehewa63182 күн бұрын

    Ekama visaduma malimava vitharamai

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w2 күн бұрын

    සිරසේනගේ පුතා එන්නේ ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි ඔක්කෝම බිමට සමතලා කරන්න, වරෙන් වරෙන් ගවයෝ අනිවාර්යයෙන්ම ඒකට චන්දේ දෙනවා ආසාවනේ 😂😂😂😂😂

  • @dilukaroshini9017
    @dilukaroshini90172 күн бұрын

    oya hariyatama hari aiya oyata budu saranai 🙏🙏🙏🙏

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki2 күн бұрын

    Paul desapalana ewara karamuda😊😊

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut62622 күн бұрын

    හිටන් හුටන් බටලන්දේ මයිනා

  • @chandanahirantha5546
    @chandanahirantha55462 күн бұрын

    දහමා කුපාඩියා

  • @channa7331
    @channa73312 күн бұрын

    PINATA KAALAAA JEEWATH UNA SAKKIILLIE PAULAKKK GUUU HUUUU GAHALAAA ELAWAAPALLAAAAAAAA PLEASE

  • @nuwanperera8140
    @nuwanperera81402 күн бұрын

    මතකද ,ආරම්භය ,මේ අපරාදයට පාර කැපුවේ , මූලිකත්වය අරගෙන උල්පන්දම් දුන්නේ .කෝට්ටේ පන්සලේ මෝඩ සෝහිත චීවර දාරියා .. දුරදිග නොබලා තමාගේම උද්දච්ච මතයට , කරන්න යන දෙයින් ඉදිරියේදී සිදුවෙන විනාස ගැන තැකීමක් නොකර ,කිසිම දෙයක් නොදන්නා මොන්ටිසෝරි දරුවෙක් වගේ මන්කොල්ලකරුවෙක් වන රවී කරුනානායකගේ පදේට නටමින් රටක යහපත් දේශපාලන යහපැවත්මකට සුදුසු නැති මෝඩ නූගත් තක්කඩි රනිලයයි මයිත්ත්‍රියයි පන්සලට ගෙන්වාගෙන බෝදිය ලගට රැගෙන ඇවිත් දෙන්නා එකට තියලා පිරිත් නූල් බන්දවලා ලොවෙත් නැති අලුත් පූට්ටු ආන්ඩුවක් පිහිටෙවුවා රට කොරන්න..😂😂 අවසානයේ කොහොමද සැප , අන්තිමට තාප්පෙටම කෙලියා නේද ඇපත් නැති වෙන්න ..අවසානයේ සිද්ද වුනේ නැවතුනේ , රටම බන්කොලොත් කරගෙන ආසියාවේ ලොකුම මහදවල් බැන්කු මන්කොල්ලයත් කරගෙන මුලු ලෝකෙම සලිත කරපු හොල්ලපු පාස්කු ප්‍රහාරයත් කරගෙන . ඇත්තටම මේ සාමකාමී රට මෙහෙම වෙන්න ඕනෙ රටක්ද ??? මේ සියලුම විනාසයන්ට අපරාධයන්ට වගකියයුත්තේ මේ රටේ කිසිම දේශපාලන ශාක්ශර තාවයක් නැති නූගත් උද්දච්ච අර්‍ර්ත්මාර්තකාමී , තාර්කික බුද්දියක් නැති ගෝත්‍රික දූපත් බත් කන ගොන් මෝඩ මීහරක් ජනතාව මිනිසුන් නිසයි . බොලාගේ පවු හෙනේ තමයි අද මේ ලස්සන සුන්දර රට අකාරුනික ලෙස දුක් විදින්නේ. අවන්කවම ,මේ කරපු අපරාදෙට විනාසයයට බොලාට හොදක්නම් සිද්ද වෙන්නෙ නෑ කිසිම දිනෙක .බලපියවු ආර්තිකමය හා සාමාජීය වශයෙන් අද රටට වෙලා තියෙන නස්පැත්තිය .බොහෝමත්ම කනගාටුදායී තත්වයක්.

  • @ThusithaDhammika
    @ThusithaDhammika2 күн бұрын

    මොන පුත්තුද පිය පුත්තු❤❤❤ මොකද මචන් සුදා ඔබටත් දරුවෝ ඉන්නවා සුදා🎉

  • @patrickfernando8444
    @patrickfernando84442 күн бұрын

    Niyamai Niyamai sudha aiya ❤

  • @kesharadarmaratne150
    @kesharadarmaratne1502 күн бұрын

    සුදා මේපාර මාලිමාව සුඅර් නෙද

  • @fonsekafonseka6591

    @fonsekafonseka6591

    2 күн бұрын

    Malimavata ජය නියතයි ජයවේවා

  • @user-xy5yb9kq3z
    @user-xy5yb9kq3z2 күн бұрын

    Kalin.rath.kanna.passan.gen.dan.danwa

  • @munasinghe825
    @munasinghe825Күн бұрын

    දහම් කියන තක්කඩිය මුදල් සොයපු හැටි සොයා බලන්න කාලය එළඹී ඇත ඒ ගැන ද හිතන්න.

  • @munasinghe825
    @munasinghe825Күн бұрын

    කුජීත මෛත්‍රීපාල සිරිසේන ගේ පුතාට. හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ මහින්ද රාජපක්ෂ ගේ පුතාට. රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු මිනීමරු රණසිංහ ප්‍රේමදාස ගේ පුත් සජිත් ප්‍රේමදාසට ද දේශපාලනය සුදුසු ම නැත. රටපුරාම වදකාගාර ඇති කොට රටේ දරුවන් දසදහස් ගණනින් වදයට ලක් කරපු හිට්ලර් කෙනෙකු වගේ වාදයට ලක්කළේ හිට්ලර් කෙනෙකු වශයෙන් වැඩකරපු මිනීමරු රණසිංහ ප්‍රේමදාස ගැන හිතන්න. ඔය වදකය ඇඹිලිපිටිය වදකාගාරය මාතලේ වදකාගාරය සූරියකන්ද වදකාගාරය බූස්ස වදකාගරය ජ'පුර වදකාගාරය කැළණිය වදකාගාරය බූස්ස වදකාගරය මාතර එලිය කන්ද වදකාගාරය ඇති කොට රටේ දරුවන් දසදහස් ගණනින් වදයට ලක් කරපු හිට්ලර් කෙනෙකු වැනි මිනීමරුවෙකු ගේ පුත් සජිත් ප්‍රේමදාස ද .... පවුල් පාලනය අවසන් කරමු. තාත්තා ගෙන් පුතාට දුවට බිරිඳ ට මල්ලිට යන දේශපාලනට තිත තබමු. මාමාගෙන් බෑණා ට ආපු මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ බටලන්දෙ රනිල් වික්‍රමසිංහ වැනි කසඩයන් නැවත නැවතත් රටට ගැළපෙන්නේ නැත. ඔය යූඇන්පී ශ්‍රීලනිපය පොහොට්ටු සජබ කාලකන්නින්ගෙන් රට ම බේරා ගනිමු.

  • @MahindaRathnakumara
    @MahindaRathnakumara2 күн бұрын

    Dahn adaham

  • @nadunlolitha5927
    @nadunlolitha59272 күн бұрын

    Niyamai Niyama bashwa kalakanninta

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera75042 күн бұрын

    😂😂😂👍❤️

  • @gihanthilanka
    @gihanthilanka2 күн бұрын

    Ela Sudoo. Munva Elomu. Uba varen Ikmanata.

  • @senanipriyanwada5368
    @senanipriyanwada53682 күн бұрын

    Hu### පුත්තු තිරිසන් ballo

  • @sameeraperera3826
    @sameeraperera38262 күн бұрын

    Hitan. Hutan kalakanni. Mun wage. Un. Panuwogahala. Mariyalla thopi. Pasku. Praharayata. rijuwama. Sambanda. akaa. Thanks. suda. ayye Budusaranai

  • @MahindaRathnakumara
    @MahindaRathnakumara2 күн бұрын

    Hutanlata kelawila

  • @maxwellfelix6349
    @maxwellfelix63492 күн бұрын

    පජාතම ජනාධිපති ...

  • @user-rc1xj7zy8s
    @user-rc1xj7zy8s2 күн бұрын

    😊😊😊

  • @prabodashashi2102
    @prabodashashi21022 күн бұрын

    පවුල් දේශපාලනය නැති කරන්න ඕනේ ....තාත්තාගෙන් පස්සෙ පුතාව රජ කරන්න තමා ඔයි දගලන්නෙ ..ඒවා වෙනස් වෙන්න මාලිමාව එන්න ඕනේ ...නැත්නම් ඕවා වෙනස් කරන්න බෑ .

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki2 күн бұрын

    Daham keyanne mokedda😂😂😂

  • @shanikaMadurawala-nv4ur

    @shanikaMadurawala-nv4ur

    2 күн бұрын

    මුන්ගෙ.පුතා.හ මෙම

  • @laldammika2566
    @laldammika25662 күн бұрын

    ❤❤❤❤❤❤

  • @chaminda12
    @chaminda122 күн бұрын

    ratata aderenam lankawata awilla jvp ta saport karanna stage naginna

  • @user-hk8pl3mf8u
    @user-hk8pl3mf8uКүн бұрын

    අපි මාලිමාවට❤

  • @playbuddy1865
    @playbuddy18652 күн бұрын

    දහම් සිරිසේන කවුද බන් ඒ.... 😂

  • @channa7331
    @channa73312 күн бұрын

    OKKATA CHANDEEE DENNAANAM EPPAAAAA

  • @anulaperera147
    @anulaperera1472 күн бұрын

    😂😂

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam19982 күн бұрын

    සජබ ට ජයවේවා 👍👍👍

  • @PrabhathVithanage
    @PrabhathVithanageКүн бұрын

    Npp JAYAWEWA.

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902Күн бұрын

    මාලිමාව උස්සල පොලවෙ ගහන තක්කඩි සුදාත් හොර කල්ලියත් ඔක්කොම පරාජය කරන්න අපි මේපාර ❤මාලිමාවට

  • @malaninanda9507
    @malaninanda95072 күн бұрын

    Mun hitha gena enne thatha keruwanam puthatath denna ona keyala kalakanni mun gewechi. Ekekuta enna denna hoda naha

  • @SusanthaPathirage-pg7mg
    @SusanthaPathirage-pg7mg2 күн бұрын

    Sudaye, Ranil Lokka does not know that Ranil Lokka's vine is dead

  • @felixrajaratnam6230
    @felixrajaratnam623017 сағат бұрын

    Son coming to political good for Suda make some money man

  • @nassmultitask414
    @nassmultitask4142 күн бұрын

    RS: 1810 Dheela Kappa GATTHADHA SUDHA.. Oka thamai kiyanne, PUKE DEE NASEE

  • @tikka1967
    @tikka19672 күн бұрын

    සුදාට කෙලින්ම මාලිමාවට සහයෝගය දෙනවා කියලා කියන්න බෑද ..?

  • @prabodashashi2102

    @prabodashashi2102

    2 күн бұрын

    ඒක එක එක්කෙනාහේ අදහස ..මොකද මාද්‍යයක් උනාම එලිපිට දේශපාලනය කරන්න බෑ ..හැම පක්ෂයකම කට්ටියව interview කරන නිසා .. සුදා ඒ උනාට මාලිමාවට තමා උදව් කරන්නෙ කියලා තේරෙනවා

  • @annejasintha1988
    @annejasintha198818 сағат бұрын

    අනේ හිටන් තෝ තෝත්ත බබා තෝ හැම දේම දන්නෙ පත්තරෙන් පාස්කු ප්‍රහාරය ත් තෝ දන්නෙ නැහැ එකනේ තෝ රට ගියේ තෝගේ ගෑනි තෝත් එක්ක රට ගියා ද මතක නැහැ කියපු එකා තොත් එපා තොගේ පුතා ත් එපා

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne45452 күн бұрын

    MY3 umbata sanath nishantha ikmanata ennalu pala musalaya.

  • @latapata4169
    @latapata41692 күн бұрын

    ඊට වඩා හොදයි ඩඩ්ලි ඉල්ලුවානම්.මෙ කොල්ලා ඉස්සර ඉදන් වැඩක් ඇති එකෙක් නෙමෙයි .නාමල්ට හපන්

  • @anujakarunaratne7262
    @anujakarunaratne72622 күн бұрын

    දහම් කොල්ලාට ඇපෙත් නැතිවෙයි😅😅😅😅😅

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    2 күн бұрын

    Leyjjawak ne unta 😡😡😡🇦🇪🇱🇰

  • @ThusithaDhammika
    @ThusithaDhammika2 күн бұрын

    කසඩම දේශපාලකයා බිහි කෙරුවේ කවුද රටේම ඉන්න ගව සම්පත ඇයි ඔයා බබාද දන්නෙම නැද්ද

  • @janakathilakarathna1936
    @janakathilakarathna1936Күн бұрын

    මාත් ඔය සක්කිලියාට චන්දෙ දුන්නා 2015 ..🤮🤮🤮🤮🤮

  • @samanthadsilva6828
    @samanthadsilva68282 күн бұрын

    අර මදාවියද

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala94282 күн бұрын

    ඔබතුමාගේවටිනාකාලය,අපතේයවන්න,එපා,මුන්වගේකෙනහිලුන්ගෙන,කතාකරන්නඑප්පා

  • @nishcreations8251
    @nishcreations8251Күн бұрын

    thawath burwek Election 1k enna hadanne😂😂

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha79092 күн бұрын

    Munt leyjjawak ne khalkahnni deysha phaluwo 😡😡😡🇦🇪🇱🇰

  • @janakaaberathna7778
    @janakaaberathna77782 күн бұрын

    Rata kapu malimawa keeyatawath dinannema ne. Ape nayaka kaiya nayaka😂😂😂😂

  • @SurangaSenadheera
    @SurangaSenadheeraКүн бұрын

    Nodaking gobbyaa..premade dasage Puthaputhano. Mahindage Putha namal gobbya.hitange Putha. Dham gobbyaa.thope daruwoo withti da pakoo me rte baletaa enna onaa.sakkili deshapuqooo nodaking awajathala sakkili

  • @janakaruhunegekarunanayake496
    @janakaruhunegekarunanayake496Күн бұрын

    MAITHEEVONNAWESHIFE PUTHA PUTHAWATH ARAN PANAPIYA GANGATA. SAKKILI PONNAYA THOGEVPUTHATACASUCHI DEEPAN HORACWESHIGEBPITHA

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake95622 күн бұрын

    සජිත්ට ගොට්ට අල්ලන ඔබත් නියම කසඩයෙකි.

  • @chandanaananda2303
    @chandanaananda23032 күн бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @percysiriwardana4746
    @percysiriwardana4746Күн бұрын

    suda kiyanne borukaarayek

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085Күн бұрын

    නොදකින් ගූ හැත්තෑව .යකෝ මුන් වගේ ගූ හොරු හිටන්ගේ පුතා හොදයි යකෝ රිලවියන්ගේ ලූප් දාන වැඩේට.ඔන්න සිරෝ කොල්ලව යවපන් ඒ වැඩේට😂😂

  • @lankalap2423
    @lankalap24232 күн бұрын

    දහම් ට මෙන්න මේක අපි දෙනවා🖕..............

  • @hiranperera9663
    @hiranperera966311 сағат бұрын

    😂😂😂😂❤❤

Келесі