මාව හිගන්නෙක් ගානට දාන්න එපා කරු අසරණ උන වෙලාවේ කලාකාරයෝ මෙහෙමද සලකන්නේ. Truth with Chamuditha

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #wilson_karu #srilankacinema

Пікірлер: 1 100

  • @senkadagala5634
    @senkadagala56343 жыл бұрын

    වයසට ගියත් කටහඩේ එදා රගපාපු චරිතවල ගැම්ම තාමත් තියෙනව ඒදවස්වල ෆිල්ම් එකක් බලද්දි උනත් අපි බයයි දීර්ගායුශ ලැබෙවා ඔබතුමාට ❤🙏

  • @rxwsy1132

    @rxwsy1132

    3 жыл бұрын

    වෙද පප්පවත් මතක් වුනා 😊

  • @niroshandavid

    @niroshandavid

    3 жыл бұрын

    Ow bro...karu ayiya screen eke enakota, mata mathakai, mama kakul deka seat eke udata aragena mage amma ge atha allagena godak bayen hitiye..... dan inna un nikan papmori gahana paankadayo...

  • @senkadagala5634

    @senkadagala5634

    3 жыл бұрын

    @@niroshandavid අනිවා බ්‍රෝ

  • @mahindawelikanna4848

    @mahindawelikanna4848

    3 жыл бұрын

    බලමු ,wait and see,new පොලිස්පති ???.

  • @gulfhorizon6996

    @gulfhorizon6996

    3 жыл бұрын

    kzread.info/dash/bejne/goiFyMOanpTgXZM.html

  • @nissankaperera3206
    @nissankaperera32063 жыл бұрын

    ආදරනීය විල්සන් කරු ඔබ දැකීමත් අපිට සතුටක් ඔබට දීර්ග අයු ලැබේවා බුදු සරනයි 🙏❤️🎸🎸🎸

  • @pubudumalinga6480
    @pubudumalinga64803 жыл бұрын

    "අයුක්තියට මං චන්ඩියෙක්... බය..බයක් කියල ජීවිතේටම නෑ.. වැඩිම උනොත් ජීවිතේ නැති වෙන එකනෙ.." සුපිරියි...ඒ වචන...

  • @asokafernando9619

    @asokafernando9619

    3 жыл бұрын

    Yes

  • @shashikdarshana848

    @shashikdarshana848

    3 жыл бұрын

    Akenama

  • @dilkishiwa6889
    @dilkishiwa68893 жыл бұрын

    චමුදිත අයියේ ඔය්ගෙ වැඩ සටහන් ගොඩක් අගය කරනවා ස්තුතියි පව් මේ මේ හොඳ අහිංසක නලුවෙක් ඔහුටත් ඔබටත් දීර්ඝායුස වේවා

  • @sameerasmr6217
    @sameerasmr62172 жыл бұрын

    අද අවසන් ගමන් ගිය ශ්‍රේෂ්ඨ කලාකරු වින්සන් කරු මහතා...! හොඳ භවයක් ලැබේවා...!!!

  • @princygamage4171
    @princygamage41713 жыл бұрын

    මමත් ගොඩක් කැමති නිහතමානී කලාකරුවෙක් ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤️

  • @sonniedm5346

    @sonniedm5346

    3 жыл бұрын

    මම දැකපු නලුවන් නිලියන් අතරින් මිනිස් කමින් පරිපූර්ණ මිනිසෙක් තමයි විල්සන් කරු කියන්නෙ........

  • @sonniedm5346

    @sonniedm5346

    3 жыл бұрын

    අද ප්‍රධාන චරිත රන්ගපාන හුන්ගාක් සෙවලයන්ට වඩා මේ විල්සන් කරු කියන මනුස්සයාට මම හරීම කැමතියි.........හැබෑ කලාකරුවන් වශයෙන් හරීම අතලොස්සක් දෙනා තමයි අපේ ලන්කාවෙ අද ඉන්නෙ.....සමහර ප්‍රධාන නලුවන් හා නිලියන්ට ඉන්නව උන් ලාභ ප්‍රයෝජන තකා කලින් කලට දේශපාලුවන්ට කඩේ යන එවුන් තමයි අපේ සිනමාවෙ ඉන්නෙ තුක් නොදකින් කිසිම එකමුතුවක් නැති ලන්කාවෙ කලා කාරයෝ........

  • @presannasadaruwan4970
    @presannasadaruwan49702 жыл бұрын

    ඉගුරු කඩේ හංදියෙ ගුනේගෙ චරිතයට තමයි ආසම . තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝ ආයුශ ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @user-iq2fc6dx5h

    @user-iq2fc6dx5h

    2 ай бұрын

    ❤❤අනිවා

  • @gamagesisira8858

    @gamagesisira8858

    2 ай бұрын

    Mokadda e shoeka

  • @nilnethu8576
    @nilnethu85763 жыл бұрын

    කරූ මාමා දැක්කම ගොඩාක් දුක හිතුණා.වයසට ගියාම කලාකරුවො උනත් අසරණයි.පව්.සොදුරු මිනිසෙක්.දීර්ඝායුෂ වේවා.බුදුසරණයි

  • @damayanthiherath5142

    @damayanthiherath5142

    3 ай бұрын

    🙏🙏🙏♥️

  • @bigboybuddikadhananjaya640
    @bigboybuddikadhananjaya6403 жыл бұрын

    කරු මහත්තයා ඔබ ණය නෑ රටට...රට ණයයි ඔබට....බුදුසරනයි!

  • @skularathne138

    @skularathne138

    3 ай бұрын

    අනේ අපි එදා ඉදලා තාමත් හරිම ආසම මහත්මයෙක් අපේ කාලයේ දක්ෂ කලාකරුවකු ඔබ තුමට නීරෝගී සුවපත් බව ලැබේවා පතමි .

  • @nisanthimadurapparumanisan7015
    @nisanthimadurapparumanisan70153 жыл бұрын

    ඉස්සර මම හරි බයයි මෙතුමා ඉන්න චිත්‍ර පටි බලන්න. ඔබ තුමාට දිර්ඝයු වේවා.

  • @user-hk7iq9ck3x
    @user-hk7iq9ck3x3 жыл бұрын

    වින්සන් කරැ අයියා අපේ අසල්වාසියෙක්. ඉතාමත් අහින්සක .අවංක. නිහතමානි. මහත්මයෙකි.

  • @sssddd4854

    @sssddd4854

    3 жыл бұрын

    Aththatama karu aiyata jeewath wenna adayamak thiyanawada.

  • @user-hk7iq9ck3x

    @user-hk7iq9ck3x

    3 жыл бұрын

    @@sssddd4854 yes. Karu aiya kada 2 rent Kerala tiyanawa

  • @ygcjayalal

    @ygcjayalal

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @sssddd4854

    @sssddd4854

    3 жыл бұрын

    @@user-hk7iq9ck3x ane ehamada godak sathutui. Karu aiya kiyanne thattu thunakada hatharaka bildimak thiyanawa kooti ganak watina kiyala. Dukak novida sathutin ennawanam apitath sathutui.

  • @tilakginige2457

    @tilakginige2457

    3 жыл бұрын

    F.u

  • @indikagishan7692
    @indikagishan76923 жыл бұрын

    අවුරුදු තුන හතරෙන් සිංහල බැරුව ලංකාවට ඇවිත් පාර්ලිමේන්තු ගිය නිලියො විශ්‍රාම ගන්නවා...ප්‍රවීණ කලාකරුවන්ට මේ රටේ තැනක් නෑ...😢😢😢😢 කරු අන්කල් දීර්ගායුශ ලැබේවා ❤️❤️

  • @messwork4445
    @messwork44453 жыл бұрын

    අවසානයේ ඔබ වීරයෙක්. අදටත් සිනමාවේ ඔබ මගේ හොදම දුශ්ටය. 🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini17383 жыл бұрын

    හිත හොද සංවේදි චරිතයක් කියලා අහලා තිබුනා. යම් ආදායමක් තියන බව දැනගැනීම සතුටක්.. දීර්ඝායුෂ ඔබට

  • @nuwandon6776
    @nuwandon67763 жыл бұрын

    දැන් වියපත් උනත් හිතින් තරුණ අවංක නිහතමානී අව්‍යාජ පොලවේ පය ගහල ඉන්න චරිතයක් මෙතුම දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි🙏

  • @user-hk7iq9ck3x
    @user-hk7iq9ck3x3 жыл бұрын

    ඔහුට කිසිදා සමිමානයක් කවදාවත් ලැබී නැත. කිසිදු සිනිමා උලෙලකවත් අගයා නැත.නමුත් ජනතා සමිමානය ඔහුට හිමිව තිබෙි.🌞🌞🌞🌞🌞

  • @chandana665

    @chandana665

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏🙏🙏🙏

  • @ajmeerajmeer4657

    @ajmeerajmeer4657

    3 жыл бұрын

    I love u karu

  • @mudithapilapitiya8523

    @mudithapilapitiya8523

    3 жыл бұрын

    Absolutely correct

  • @mahindawelikanna4848

    @mahindawelikanna4848

    3 жыл бұрын

    මමත් කැමති හොඳම අහිංසක කළා කාරයෙක් ,saundiris,අයියා එදා ගහපු pahara ,මතක් una ,අනේ අනිච්චං අපේ හාමුදුරුවනේ ,රටම යන්නේ කොහේද ?.අපි යන්නේ කොහේද ta da ,?..

  • @janakbandara6265

    @janakbandara6265

    3 жыл бұрын

    අැත්ත අපි ඔහුට සමිමාන දිලා ගොඩක් කල් මෙිතුමාට හෙලුව පෙන්නන් නැති නිසා සමිමන නැහැ

  • @malanieindra123
    @malanieindra1233 жыл бұрын

    පව් කලාකරුවාණෙනි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @charithjinendra
    @charithjinendra3 жыл бұрын

    චමුදිත ඔබේ සහෝදර හිරු මාධ්‍යවේදියා කල සාකච්ඡාව එක්ක බැලුවම අගය කරනවා ඔබේ මාධ්‍ය හැසිරවීම ගැන මීට වඩා දෙයක් කියන්නෑ කරූ කියන්නේ අපේ රටේ icon එකක්... ස්තූතියි ඔබට 🙏🏽

  • @rajapathirana1910
    @rajapathirana19103 жыл бұрын

    කරැ. මහතා අපි නම් හදවතින්ම ❤️.🙏.අපි නම් ඔබගෙ චිත්‍රපට .අනන්තවත් බලලා තියෙනවා .එ.ඔබතුමා ගෙ රැකියාව .මෙක හරියට .වදින්න ගිය දෙවලය.ඉහේ කඩා වැටුණා වගෙ වැඩක් ...ඔබතුමා 👍

  • @n.a.maiththreepala4797

    @n.a.maiththreepala4797

    3 жыл бұрын

    O

  • @unicornerainbow7642
    @unicornerainbow76423 жыл бұрын

    පව් අහිංසක මනුස්සයෙක් ජයවේවා!!

  • @namalibolongha3659

    @namalibolongha3659

    3 жыл бұрын

    පව් කියන්න එපා

  • @unicornerainbow7642

    @unicornerainbow7642

    3 жыл бұрын

    @@namalibolongha3659 ඇයි පව් එපා කියන්නේ

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha18473 жыл бұрын

    හරිම ආස චරිතයක් දිර්ඝායුස වේවා

  • @ashokakanugala8913
    @ashokakanugala89133 жыл бұрын

    විල්සන් කරු මහතාට නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @ushanhadunneththi9457
    @ushanhadunneththi94572 жыл бұрын

    කරූ මාමේ ඔයා අද දවසේ අපි හැමෝම දාලා නොඑන ගමන් යන්න ගියා..😥😥😥..2022/05/03 .නිවන්සුව ලැබේවා කරූ මාමේ..

  • @slcreations4
    @slcreations43 жыл бұрын

    කලා ලොවේ නම රැන්දූ ආදරණීය චරිතය කරු අයියා 💜 හැමදාමත් අපේ හදවත්වල ජීවත් වෙනවා 🧡 ඔබව දකින්න හරිම ආසයි ආදරණීය කරු අයියෙ ඔබට දීගායු ලැබේවා💪💪💪💪

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi79273 жыл бұрын

    කරෑ අන්කල් ඔයාට රටණය මිසක් ඔයා රටට ණයකෙනෙක් නෙවෙයි...කාලකන්නි මිනිස්සු හැමතැනම ඉන්නව...සමිබුදු සරනයි ඔයාට...කලාලොවේ දැවැන්තයෙක් ඔයා තවමත්...ඒ පෞරැෂත්වය තවමත් හඩේ තියෙනව...දීර්ඝායුෂ ඔබතුමාට🙏🙏❤❤🌹🌹💐💐

  • @sampathp.r9461
    @sampathp.r94613 жыл бұрын

    සිනමාවේත් තාත්වික රංගනය සැබෑ ජීවිතයේත් තාත්වික රංගනය..බොරු සෝබන රැඟුම් නැති සරල ජීවිතය විල්සන් කරුණාරත්න කළාකරුවාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @amilaeranga80
    @amilaeranga803 жыл бұрын

    කරූ සර්, ඔබ සිනමාවේද සැබෑ ජීවිතයේදී නියම වීරයෙකි ❤️❤️❤️ ඔබට තෙරුවන් සරනයි ✨✨✨

  • @shehanganegoda1479
    @shehanganegoda14793 жыл бұрын

    මෙතුමා මේ ලගදි රාගම පුනුරුත්ථාපනය රෝහලට (RRH) ආවා.මමත් ඒ වාට්ටුවේ වැඩකලේ..මෙතුමා බොහෝම අසරන විදියට ඇදේ නිදාගෙන හිටියා.මට මෙතුමව අදුරගන්න බැරි උනා.ticket එක බැලුවට පස්සෙයි මෙතුමාව අදුරගත්තේ.මට ඒ වෙලාවේ පුදුමාකාර දුකක් ආවා.පාරේ ඉද්දි accident එකක් වෙලා තමයි මෙතුමා රෝහලට ඇවිත් තියෙන්නේ..ඇවිදගන්නත් බැරිව රෝදපුටුවේ හිටියේ.හරියට කතා කරගන්නවත් බෑ..මට හරිම ආඩම්බරයයි මෙතුමාට සත්කාර කිරීමට අවස්තාවක් ලැබීම ගැන.මන් තමයි මෙතුමට urinary catheter එක දැම්මේ..❤

  • @chamarajeewantha3139
    @chamarajeewantha31393 жыл бұрын

    නියමයි චමුදිත මහත්මයා , සමාජයේ බොහෝ පැතිකඩ ඔබතුමා අනාවරණය කරනවා, ස්තූතියි .

  • @prasanthaperera3529
    @prasanthaperera35293 жыл бұрын

    විල්සන් කරූ අයියා ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා තවත් චිරාත් කාලයක් ජීවත් වීමට

  • @sujeewanimadurasingha6295
    @sujeewanimadurasingha62953 жыл бұрын

    කරු අයියා පව් හරිම අහිංසක නිහතමානී චරිතයක් .පිරිසක් මැද මූනට කඩාපනිද්දි කවුරු උනත් අපහසුතාවයට පත් වෙනවා .. චමුදිත මහත්තයා ඔබේ ප්‍රශ්න කිරීම් අතිවිසිස්ටයි . ඔබට ජය .

  • @chandraratnaratna8131

    @chandraratnaratna8131

    3 жыл бұрын

    පොලිසියෙත් සමහරක් ඉන්නවා වීරයො වෙන්න හදන මීහරක්. මිනිසුන් ව අපහසුවට පත් කරන මීහරක්. මෙතන ත් ඒ වගේ එකෙක් ඉදලා තියෙන්නේ.

  • @lalithfernado476
    @lalithfernado4763 жыл бұрын

    පොලිසියේ වියරු වැටුණු මානසිකත්වය මනා ලෙස රටටම පැහැදිලි උනා යථාර්තය අපි දනිමි දයාබර කලා කරුවෙකි දෙවි පිහිටයි රටට

  • @sadeepfonseka1538
    @sadeepfonseka15382 жыл бұрын

    මේ වගේ වැඩිහිටි ආදරණීය කලාකරුවන්ට මීට වඩා සමාජය ගෞරව කරන්න ආදරය කරන්න ඉගෙන ගන්න ඕනා.

  • @nilmininilmini8101
    @nilmininilmini81013 жыл бұрын

    කරු කලාකරුවාට දිර්ඝ ආයු ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @user-hk7iq9ck3x
    @user-hk7iq9ck3x3 жыл бұрын

    සිංහල සිනිමාව ට කරපු මෙහෙය කිසිදා නොමැකේ.කිසිවෙකට කිසිදා ද මැකිය නොහැක.

  • @WISEMARTIAL
    @WISEMARTIAL3 жыл бұрын

    මාස්ක් එකකට පිංසිදුවන්නට මොහුව ලංකාවෙ උන්ට මතක් උනේ....

  • @dammia5993
    @dammia59933 жыл бұрын

    මෙවර රාජ්‍යය සමිමානය ඔවුට ලැබිය යුතුයි.ජනතාවගෙ පැතුම එයයි

  • @kolithamax7397
    @kolithamax73973 жыл бұрын

    චමුදිත මහත්තයා ඔබට ජය වේවා.මෙ රටේ මාඉම් ගම්මාන වගේම ගොඩක් අසරණ මිනිස්සු ඉන්න පලාත් තියෙනවා මම වලපනෙ වැවතැන්න ගම්මානයෙ ඔබ තුමාගෙ වැඩසටහන් නරබන්නෙක් ඔබට ජයෙන් ජය !!

  • @titusdayarathne8876
    @titusdayarathne88763 жыл бұрын

    මම ආදරය කරන නිහතමානී අමරණීය කළාකරුවානණී ඔබට බුදු සරණයි

  • @kkww3805
    @kkww38053 жыл бұрын

    පවි විල්සන් කරැ මහතාව තවත් පුශ්න අහලා අසරන කරන්න එපා.

  • @amandawijesinghe4538
    @amandawijesinghe45383 жыл бұрын

    ගිනි අවි සහ ගිනි කෙලි. ගුනේ ගේ චරිතය මාරයි ❤️

  • @janakasenewirathna3943
    @janakasenewirathna39433 жыл бұрын

    හොඳ මනුෂ්‍යත්වය

  • @munaalblushi8551
    @munaalblushi85513 жыл бұрын

    මට අැත්තටම දුකයි මෙි කලාකරැව ගැන.දුක්වෙන්නත් එපා කරැ අයිය.හිත හොද මිනිසට තමා හැමදාම කරදර....ඔබටදිර්ගායු වෙිවා.

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n3 жыл бұрын

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ,තෙරුවන් සරණයි ,,චමුදිත සර් ඔබට ස්තුතියි

  • @kutkur2518
    @kutkur25183 жыл бұрын

    ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sampathjayasumana6997
    @sampathjayasumana69973 жыл бұрын

    කරූ අයියා ඉස්සර ෆිල්ම් වල අඩෝ කියල ගේම ඉල්ලන විදිය මරේ මරු.දීර්ඝායුෂ .සතුටින් ඉන්න.ඔයා සල්ලිකාරයෙක් කියල අද දැන ගත්තා ඒක මට නම් හෙන සතුටක්.

  • @krishansriyanta1200
    @krishansriyanta12003 жыл бұрын

    ලංකාවේ ඔය හිත හොද මිනිස්සු ඉන්නේ බොහොම සුලු පිරිසයි කරෑ මාමා එයින් එක් කෙනෙක්..

  • @idid3310
    @idid33103 жыл бұрын

    අපේ වීරයාට,,කරූ අයියාට තෙරුවන් සරණයි ..

  • @pushpadesilva7087
    @pushpadesilva70873 жыл бұрын

    විල්සන් අයියා ඔබට තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා

  • @gkgsanjeewani1117
    @gkgsanjeewani11173 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා ඔබා තුමාට ❤️❤️❤️

  • @sandun8441
    @sandun84413 жыл бұрын

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ♥️♥️♥️

  • @unicornerainbow7642
    @unicornerainbow76423 жыл бұрын

    චමුදිත හරිම අගෙයි ඔබගේ ප්‍රශ්න ඇසිමේ ක්‍රමය ජයවේවා ඔබතුමාට !!

  • @lionroar4229
    @lionroar42293 жыл бұрын

    පොලිසියට ,ජඩ මාධ්‍යට ස්තුතිය

  • @nirosans4345
    @nirosans43453 жыл бұрын

    කරු අයියාට එදත් අාදරේයි අදත් අාදරේයි ජයවෙිවා

  • @goodboys2932
    @goodboys29323 жыл бұрын

    අපේ ලංකාවේ කුහක මිනිස්සු කොච්චර ඉන්නවද කියලා හිතන්න පුළුවන් නේද හැමෝටම මගේ තාත්තා වගේ කියලා හිතෙන්නේ මට විතරයි ද බුදු සරණයි

  • @Sol-mb1qv

    @Sol-mb1qv

    3 жыл бұрын

    අනේ එකනේ..:( මගේ තාත්තාත් මේ වගේ.

  • @freeminds6365
    @freeminds63653 жыл бұрын

    හැමදේම වෙන්නෙ හොඳටයි කරු අයියා.මෙච්චර කාලෙකට ඔයා ගැන කතා නොකෙරුනට අද ලංකාවම කතාකරනවා.

  • @user-lb3ny9oj5i
    @user-lb3ny9oj5i3 жыл бұрын

    කරූ අංකල් ඔබ මිය ගිය දාක අනිවාර්යයෙන් ඔය ආපු නැති උන් එයි මිනියට වැදලා යන්න. එදාට ඔවුන්ට කරුනාව දක්වන්න. ඔබට බුදු සරනයි ආදරනීය කරූ අංකල්.ආදරෙයි හැමදාමත්

  • @susilsanjeewa6534

    @susilsanjeewa6534

    3 жыл бұрын

    Ow sahodaraya oyage kathawa aththa. Me cinmawe athi dakshayek... ohuge agaya godak aya kathakarane na..

  • @Pradeepitha

    @Pradeepitha

    2 жыл бұрын

    😭 Now

  • @Vimathiya
    @Vimathiya2 жыл бұрын

    රනින් හැඩ ගන්වා නොලැබුණත් සම්මාන මහ වේදිකා පිට... ප්‍රේක්ෂක අප උතුම් සනෙහෙස උරුමයි ඔබට සැමදා නොඅඩුවම....

  • @user-ph6wc7vz7w
    @user-ph6wc7vz7w3 жыл бұрын

    අපේ කලා කරුවට බුදු සරණයි ...!

  • @sihinarlz6846
    @sihinarlz68463 жыл бұрын

    ගොඩක් නිහතමානී ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!

  • @isiwaraya
    @isiwaraya3 жыл бұрын

    බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @lakxmanjayasuriya2028
    @lakxmanjayasuriya20283 жыл бұрын

    කලා කරුවාණෙනි "චිරාත් කාලයක් ඔබ ජීවත් වේවා !!! බුදු සරණයි !!!

  • @chamaraks5278
    @chamaraks52785 ай бұрын

    හදවතටම වැදුන නලුවෙක්... නිවන් සුව ලැබේවා.....!!!සර්❤️❤️❤️🙏

  • @nkjvideos2631
    @nkjvideos26313 жыл бұрын

    මෙවන් කලාකරුවන් ජීවමානව දෑකීමට අපි පින් කරල .....❤️❤️

  • @latheefnisfar2937
    @latheefnisfar29373 жыл бұрын

    දී ර්ගායු විල්සන් මහතානනී ඔබට බුදු සරනයි..👍👃

  • @janakakfn6049
    @janakakfn60493 жыл бұрын

    ඇත්තටම මමත් හිතා හිටියේ වෙනස් කතාවක් කරු, ගැන දැන ගැනිමට සැලැස්වුවාට ඔබටත් ස්තුතියි චමුදිත .

  • @anurahettigoda6468
    @anurahettigoda64683 жыл бұрын

    කරැ අයියා ඔබ නොවෙි වැරදි ඔබ හමුවට ආ නිලධාරියා ගේ අත වැරදි ඒ මනුෂ්‍යත්වය අමතකර තල්ලු කර දමා අවමානයට ලක් කිරිම කරැ අියා සැම ද ආදරෙයි අපි අයියාට තෙරැවන්සරණයි

  • @susiladihetti4639
    @susiladihetti46393 жыл бұрын

    විල්සන් කරැ මහත්තයා කාලෙකින් දැක්කෙ අති දක්ෂ කාලා කරැවෙක් නමුත් අපේ රටෙි ඔහු නිසි ඇගයීමකට ලක්වෙලානැ දිර්ඝායුවෙවා ඔබතුමාට 💗 චමුදිත ඔබටත් ස්තුතියි සැබැ කාලාකරැවෙක් සොයා ගියාට ! 👍

  • @MediaLifeSL
    @MediaLifeSL3 жыл бұрын

    අපි කැමතිම චරිතයක්. දීර්ඝායුෂ ලැබේවා ❤️

  • @aberathnafonseka2185
    @aberathnafonseka21853 жыл бұрын

    මටත් දැන් අවු 60 ඔබතුමා ගේ පිචර් ගොඩක් බැලුවා ආදරෙයි ඔබතුමාට බුදු සරනයි

  • @lalithbandara8143
    @lalithbandara81433 жыл бұрын

    චමුදිත ඔබගෙ වඩ සටහන බොහොම හොදයි .නමුත් කරූ අයියා මම හොඳින් දන්න කෙනෙක් ඔහු ගමේ කාහටත් උදව් උපකාර කරගෙන ඉන්න පුද්ගලයකි. ඔහු හට සලකිය යුතු ආදායමක් අති පුද්ගලයකි.

  • @purnimamanohary1828

    @purnimamanohary1828

    3 жыл бұрын

    Anee ehen.හොඳයි කරදරයක් නැතිව ජීවත් wenna.පුළුවන් nam..head line eka dala thiyna hati..e.unata..බුදු සරණයි karu aiyata

  • @rosesaparamadu8365
    @rosesaparamadu83653 жыл бұрын

    Idiri anagathya සතුටෙන් ඉන්න ලැබේවා budusaranai විල්සන් sir

  • @damithvlog8458
    @damithvlog84583 жыл бұрын

    චමුදිත ඔබගේ කතාව අහගෙන ඉන්න අමාරුයි බෙරිහන් දෙනවා ප්‍රශ්ණයක් අහනකොට බෙරිහන් දෙන් නැතුව අහන්නකො ඔබගේ කතාව අහගෙන ඉන්න අමාරුයි තරහට නෙමෙයි කියන්නෙ හැදෙන්න

  • @fazilmohamed571

    @fazilmohamed571

    3 жыл бұрын

    සහතික ඇත්ත ,Interview එක වටිනවා ඒත් අහන් ඉන්න ආමාරුයි.

  • @sujanthasanjeewa1853

    @sujanthasanjeewa1853

    3 жыл бұрын

    Eka thamai katikathwaya

  • @mahindawelikanna4848

    @mahindawelikanna4848

    3 жыл бұрын

    Chamujitha ඔබගේ ara නාමල් කුමාර ge විඩියෝ එක ta වැඩිය ගොඩක් වටිනවා මෙම විඩියෝ එක ,, පහත් තැනින් යයි ගලා ජලේ,!!!!මම ඔබ la දෙන්න tama ,thanks කරමි ,,,,ආයෙත් මෙවැනි 💩 ජරා වැඩ සිදු නොවේ වා !!!!

  • @prasannawilgamage4723

    @prasannawilgamage4723

    3 жыл бұрын

    Respect Sri lankan police

  • @prasannawilgamage4723

    @prasannawilgamage4723

    3 жыл бұрын

    Interview katana kenata kiyanna one Dr kiyanna denna.oya katata uththara deela ahanna epa.nethi dewal aussanna epa wagakeemen weds Kala yuthui.oba weni wishishta niwedakayek.

  • @discover6189
    @discover61893 жыл бұрын

    I know few Tamil families in Kirulapone area who were saved by him in 1983 Black July. He is a good hearted person.

  • @madusankasilva9115
    @madusankasilva91153 жыл бұрын

    නිහතමානී සිනිමාවෙදිය .... ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @shonepeter9239
    @shonepeter92393 жыл бұрын

    Thanks Chamudita for unfold the real story. Karu is a respectable gentleman !!

  • @premrajarathnam4466
    @premrajarathnam44663 жыл бұрын

    අවංක නිහතමානී මානව හිතවාදී යෙක් අපි පාසැල් යන කාලේ ඔහුගේ රගපෑම් අද වගේ මතකයි ඔඛට නිදුක් නිරෝගී දිවි ගමනක් පාර්ථනා කරනවා

  • @wathilarashmika2861
    @wathilarashmika28613 жыл бұрын

    ආදරණීය කලාකරුවා...❤️❤️❤️❤️❤️❤️

  • @indikanik9929
    @indikanik99293 жыл бұрын

    සුපිරි මනුස්සයෙක් කලාකරැවන්නට අද ⁣රටේ තත්ත්වය තමයි මේක කලා සංගම් කාරයො ලැඡ්ඡ වෙන්න ඕනේ සහෝදර කලාකාරයෙක්.වෙනුවෙන්නවත් පෙනී ඉන්න බැරිවෙච්ච එක tv එකට ඇවිල්ල පොර ටෝක් දෙනහැටි දැක්කම ඇත්තටම හිනාත්.යනව දැන්නම්

  • @ekanayakaarchige2296
    @ekanayakaarchige22963 жыл бұрын

    වැඩිපුර ඉන්නේ කෙලෙහි ගුණ දන්නේ නැති ජරා නළු නිළියෝ කියල පැහැදිලි වෙනවා...

  • @sumsungsumsung7524
    @sumsungsumsung75243 жыл бұрын

    දිර්ගායුෂ වෙිවා කරැ අයියේ මම නමි හරිම ආදෙරේන් බලන්නේ කතාකරන එක මාධ්‍යයේ තෙරැවන් සරණයි

  • @luckydeepal4048
    @luckydeepal40483 жыл бұрын

    සුපිරිම මිනිහෙක් .ඇත්තටම මෙතෙක් කලක් මම හිතන් හිටියෙ දරුණු ,සැර පරුෂ මනුෂ්‍යයෙක් කියල ...හොඳ අවංක ,නිහතමානී ආදර්ශමත් මිනිසෙක් ...දිිිර්ඝායුෂ ලැබෙවා ඹබ තුමාට ...👌👌👌

  • @nisansalajayaweera9548
    @nisansalajayaweera95483 жыл бұрын

    තුරුනුවන්ගේ සරනයි ඔබට දීර්ගායුස ලෙබේවා .

  • @damindutharinda8815
    @damindutharinda88153 жыл бұрын

    අපරාදේ ඔය පොලිස් හිපාටුවට ගහන්ඩ නෙවෙයි පොල්ලෙන් තඩි බාලා මූදට දාන්න තිබ්බේ ඉදලා වැඩක් නැති එවුන් උන්. මේ මනුස්සයෝ රටට වටින එවුන්.

  • @danpriyasad2557
    @danpriyasad25573 жыл бұрын

    මම දැක්ක දක්ෂතම මාධ්‍යවේදීයා

  • @srilankanshorts

    @srilankanshorts

    3 жыл бұрын

    ඔයා දැන් රෙදි හෝදලා ඉවරද😂😂😂😂

  • @srilankanshorts

    @srilankanshorts

    3 жыл бұрын

    ඔයා දැන් රෙදි හෝදලා ඉවරද😂😂😂😂

  • @kasungp3644

    @kasungp3644

    3 жыл бұрын

    Kade yana kuddek😂

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    3 жыл бұрын

    Uba guu bn palayn yanne

  • @sanusri4036
    @sanusri40363 жыл бұрын

    කරු අන්කල් අපි ඔයාට ගොඩාක් ආදරෙයි !!!❤❤❤❤

  • @InfiniteMixMedia
    @InfiniteMixMedia3 жыл бұрын

    බුදු සරණයි කරූ මහත්මයාණනි.. ❤️❤️❤️🙏🙏

  • @dreamstudiocovers9804
    @dreamstudiocovers98043 жыл бұрын

    නිදහස අගයන , සරල කම ගැන හොදම උදාහරණයක් ... ජීවිතේ නිදහස නැති කරගෙන , සල්ලි පස්සේ දුව අයට, මේ වගේ නිදහස් පුද්ගලයින් විහිලුවක්..

  • @user-pe1jy9zz7w
    @user-pe1jy9zz7w3 жыл бұрын

    කරැ කියන්නෙ සුපිරි වැඩිිඩෙක්නෙ. එතුමවගෙ අයට ගරැකලයුතුයි.

  • @user-qn5zq7ln3o
    @user-qn5zq7ln3o3 жыл бұрын

    අහිංසක චරිතයක් ඔබතුමාට බුදුසරණයි 🌷💟🌷

  • @crishanthikd7542
    @crishanthikd75423 жыл бұрын

    ඔබතුමාලා දෙදෙනාට අපි ආදරෙයි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !!!

  • @Mobilephonerepair.
    @Mobilephonerepair.3 жыл бұрын

    පව් අපේ කරූ මාමා...💐💘

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi14103 жыл бұрын

    He is a great fighter in sinhala cinema. And also he is a legend. But mostly he is very kind, helpful and very innocent person. We all love him and so sad about his incident. May God bless you. ❤️❤️❤️

  • @sunethasunetha9992
    @sunethasunetha99923 жыл бұрын

    මගේ තාත්තා මතක් වෙන්නේ එවගේම මුණ ඔබට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @pushpawijerathna7714
    @pushpawijerathna77143 жыл бұрын

    දීර්ඝායු වේවා කලාකරුවාණෙනි ,හුඟක් දෙනෙක් ඔබ ගැන කියල තිබුනෙ අසරණ කෙනෙක් විදියට ,ඒත් මේ වැඩ සටහනෙන් දැනගත්තා ඔබට හොඳ ආදායමක් තියෙන හොඳින් ජීවත් වෙන ,වගේම හිත හොඳ කෙනෙක් බව,තෙරුවන් සරණයි ඔබට .

  • @SRISRI-ez3pn
    @SRISRI-ez3pn3 жыл бұрын

    කෝ අර දේශපාලකයන්ගේ අසුජී කන ජැක්සන් ඇන්ටනි එයාලා ලකුනු වලට විතරයි වැඩ , එදා සිනමාව රැකුනේ මෙතුමන් නිසයි අපි පොඩි කාලේ පොටෝ එකක් දැක්කත් ඒකටත් අපි ගහනවා බනිනවා ඒ කියන්නේ ඒතරම් මෙතුමා අපේ හදවතේ ජීවත් වෙලා හිටියා කියන එකයි. ලස්සනට වැඩ සටහන කරනවා මෙතුමත් හොද මධ්‍යවේදියෙක් ,

  • @dilrukshisd7636
    @dilrukshisd76363 жыл бұрын

    අනේ ඔබ තුමා ආයෙත් රගපානවා දකින්න ආසයි . දීර්ගායු ලැබේවා

  • @jayanthadesilva9772
    @jayanthadesilva97723 жыл бұрын

    දිිර්ඝායු වේවා කරු අය්යෙ💪👌තෙරුවන් සරණයි 💖🤝🙏

  • @shantinim274
    @shantinim2743 жыл бұрын

    ඔබට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා කරු මහත්මයා!! ඔබ ගොඩාක් නිහතමානි පුද්ගලයෙක් චමුදිත ඔයාටත් ස්තූති .

  • @samanvlogs5589
    @samanvlogs55893 жыл бұрын

    සුපිරි නළුවා

Келесі