Ranjan ramanayake Met Wilson Karu | ප්‍රවීණ රංගධර සටන් නලු විල්සන් කරු මහතා මුණ ගැහුනු අවස්ථාව

වියළි ආහාර බෙදීමට ගිය අවස්ථාවේ දී ප්‍රවීණ රංගධර සටන් නලු විල්සන් කරු මහතා මුණ ගැහුනු අවස්ථාව

Пікірлер: 811

  • @nirmalchanu2176
    @nirmalchanu21764 жыл бұрын

    නලු කම රුකපු නියම හෙල නලුවෝ විල්සන් කරු අපි අදෙර් යි ඔබ තුමාට ❤️❤️❤️

  • @nuwanmihiranga3410
    @nuwanmihiranga34103 жыл бұрын

    රංජන් අයියා ගොඩක් පිං.. සිනමාවේ එකට රග පෑ තමන්ගේ යාලුවා වෙනුවෙන් උදවු කරපු එකට... bs

  • @manjulanawinna8986

    @manjulanawinna8986

    3 жыл бұрын

    Aththatama hodama deyak a kare..godak pin ehema udaw karapu ekata..

  • @thusharakumudumal8531
    @thusharakumudumal85313 жыл бұрын

    කරූ මහත්තයා තරම් සුපිරි සටන් ශිල්පියෙක් ලංකාවෙ එතෙම් මෙතෙක් නම් බිහි වෙලා නෑ..❤

  • @gishanabewicrama9146

    @gishanabewicrama9146

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @nayanapriyabandara9196

    @nayanapriyabandara9196

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @dinuwandhananjaya7357

    @dinuwandhananjaya7357

    3 жыл бұрын

    Sirwta

  • @prabathranjitha6095

    @prabathranjitha6095

    2 жыл бұрын

    සත්තකින්ම

  • @charlesbon4798

    @charlesbon4798

    2 жыл бұрын

    Ow ahh siraawara parliament jokes wala porage bodyata gahanna bodyak nah hondee ❤️🤩🙃

  • @ishanakshaya3023
    @ishanakshaya30232 жыл бұрын

    මේ වගේ ආදරනීය චරිත වෙනුවෙන් මේ රටේ කිසිම සරනක් නෑ.. අපේ රටට මොන තරම් සේවයක් කරාද. දැන් අවලංගු කාසියක් විතරයි.. දීර්ඝායුෂ ලැබේවා විල්සන් කරු රංගන ශිල්පියානනි..❤️

  • @dilipdilahan6694
    @dilipdilahan66942 жыл бұрын

    මිනිස්සු කතා කිව්වට හිත හොද මනුස්සයෙක් ❤️❤️

  • @shamalperera4875
    @shamalperera48753 жыл бұрын

    රන්ජන් මොනා කරත් කාටත් උදවු කරන මිනිහෙක් .. ඒක වටිනවා...

  • @surangadilshan9879
    @surangadilshan98793 жыл бұрын

    රන්ජන් අය්යා ගොඩාක් කලා කරුවන් ගේ කරදර වලදි පිහිට වෙලා තියෙනවා . ගොඩාක් අගය කරනවා රන්ජන් අය්යේ. කතා කරන්න ගොඩාක් ආසයි

  • @etherc20
    @etherc203 жыл бұрын

    ඇත්තටම හොද නලුවෙක් මේ වගේ අයට pension එකක් දෙන්න ඕනේ කියන එකයි මගේ මතය

  • @baarishmay1875
    @baarishmay18753 жыл бұрын

    රන්ජන් අයියා. ඔයා හොඳ පුද්ගලයෙක්. දිගටම මේ වගේ අසරණ අයට උදව් කරන්න ශක්තිය දහිරිය ලැබේවා .තෙරුවන් සරණයි 🙏

  • @chankaadithya3779

    @chankaadithya3779

    2 жыл бұрын

    Wilson karu mahatha asarana kenek nowe

  • @rameshlakshan6060

    @rameshlakshan6060

    2 жыл бұрын

    Asarana wela na bro

  • @slviews5245
    @slviews52452 жыл бұрын

    කරූ මාමේ බුදු සරණයි... දැක්කම දුකයි 😔 ලෝක ධර්මය කාටත් පොදුයි.. ඔබයි අපරාජිත සතුරා ලාංකේය සිංහල සිනමාවේ.. තෙරුවන් සරණයි ❤🙏

  • @DisconnectedRat7788
    @DisconnectedRat77883 жыл бұрын

    වන්ශොට් එකේ වලීසුන්දර 😍😍😍😍

  • @rtplex
    @rtplex3 жыл бұрын

    තව කොච්චර වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද පවි අහිංසක මනුස්සයා..අමතක නොවෙන වලිසුන්දර ...සිංහල සිනමාවෙි ආයෙ කවුරුත් නැ කලින් හිටපු හැමෝම සී සීකඩ දැන් අළුත් ගොබිබයෝ වගේද මෙයාලගෙ රංගනය ...රංජන් කොහොමත් හැමදාම රත්තරං මනුස්සයෙක් ඔබ සැමට ජය!!

  • @nethindu8424
    @nethindu84243 жыл бұрын

    බුවා උබ බොක්කෙ පොරක්....😘😘😘 ආදරෙයි හැමදාමත්...

  • @igcas
    @igcas4 жыл бұрын

    කොහොම ඉන්න ඕනේ මිනිස්සුද , ලංකාවේ ගොඩාක් කළා කරුවන්ගේ තත්වේ ඕක තමයි. දීර්ගායු කරු අයියේ

  • @zuffryahmedjeffry8373

    @zuffryahmedjeffry8373

    4 жыл бұрын

    Kirulapona🇱🇰🙏

  • @hemajayantha4453

    @hemajayantha4453

    3 жыл бұрын

    ඔය ලොකු වැඩ කල අද නැති බැරි මිනිස්සු අමතක නොකරේ රන්ජන් විතරයි

  • @sanathranjith4303

    @sanathranjith4303

    3 жыл бұрын

    @@zuffryahmedjeffry8373 h

  • @sureshpriyantha6194
    @sureshpriyantha61943 жыл бұрын

    රන්ජන් මහත්තයෝ ..ඔයාගේ ඔය මනුස්සකමට තමා අපි තාමත් ආදරේ...බුදුසරණයි ..වැඩි වැඩ්යෙන් අහිංසක අපේ මිනිස්සුන්ට උදවු කරන්න ලැබේවා..ජයෙන් ජයම වේවා..ඇත්තටම ගොඩක් දුක හිතුනා ඔබ තුමා ..අපේ විලසන් කරු ජේශ්ට රංගනශිල්පියට සල්ලි වලින් උදවු කරපු අවස්තාවේ ඇත්තටම මහ පුදුම අහිංසක හැගීමක් දැනුනේ...💪💪💪💪👌👌🤝🤝🤝

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 Жыл бұрын

    රටක් ආදරය කරන සොඳුරු මිනිසා...; රන්ජන්...👍🇱🇰👊💛

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki56203 жыл бұрын

    රන්ජන් සර් ඔබ තුමා ගැන නමි කියන්න වචන නැ හැමදාමත් ගොඩක් ආදරෙයි ඔයා හදවතින්ම මෙ කරන වැඩෙට ගොඩක් පින් මෙ වගෙ වැඩ කරන්න තවත් ශක්තිය ලැබේවා කරැ සර් කොහොම ඉන්න ඕනෙ කෙනෙක් ද මෙ වගෙ සටන් කරුවෙක් තාම නමි බිහි වී නැ එක ෂුවර් තෙරුවන් සරණයි

  • @sugathbandara3624
    @sugathbandara36243 жыл бұрын

    කරූ පව් . අවුරුදු 50 ක් සටන් ජවනිකා වල රගපාල සමහර විට අතපය කඩාගෙන, දුෂ්ඨ චරිතය ලේසි නෑ. අද මෙයාලට කිසිම සරණක් නෑ.

  • @kavindu5188
    @kavindu51882 жыл бұрын

    උබනම් පට්ටම චරිතයක් බන් 🥺♥️ වචන නෑ උබ ගැන විස්තර කරන්න..ආදරෙයි හැමදාමත් ♥️♥️

  • @Chaminda6807
    @Chaminda68072 жыл бұрын

    පුදුම සතුටක් සහ ගෞරවයක් මෙය දැක්කාම හිතට නැගෙන්නේ 🥰

  • @nuwanmihiranga3410
    @nuwanmihiranga34103 жыл бұрын

    සිනමාවේ දුෂ්ටයා විල්සන් කරුණාරත්න... ඔබටත් බුදු සරනයි... ආදරෙයි හැමදාම

  • @asankaprasad6660
    @asankaprasad66602 жыл бұрын

    විල්සන් කරු පව් බං හැමදාම හදවතේ ඉන්න මනුස්සයෙක් ❤❤❤

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva3 жыл бұрын

    Backside, frontside මොන සයිඩ් එකෙන් උනත්..අන්තිමට ඇත්ත කතා කරන්නයි, තමන්ට පුළුවන් විදියට උදව් කරන්නයි ඉන්නේ රංජා වගේ මිනිස්සු ස්වල්පයක් විතරයි.. ඕන සයිඩ් එකකින්.. රංජා ඉතිං එළ කොල්ලෙක්...🔥👍

  • @buddhifernando3546

    @buddhifernando3546

    3 жыл бұрын

    Enoch Mahesh silva 😂😂😂😂😂😂

  • @sahanpasindu939

    @sahanpasindu939

    3 жыл бұрын

    Sira bn

  • @titlecreation6126

    @titlecreation6126

    3 жыл бұрын

    Eka nam atha

  • @sithumgamage3643
    @sithumgamage36433 жыл бұрын

    Ranjan අයියේ ඔයාට ගොඩක් pin me කරන සත්කාරයට .ඔයා ගොඩක් වෙනස් වෙලා රැවුල වවල ලස්සනයි .අනේ me අපිට එදා hitya රටක් වටිනා නලුවෙකු විල්සන් karuu අයියා .බුදු සරණයි ඔබ තුමාට .

  • @risithapadmaperuma7878

    @risithapadmaperuma7878

    3 жыл бұрын

    One shot movie eka mathak una ❤️

  • @iauruchamara7349
    @iauruchamara73493 жыл бұрын

    කියන්න වචන නෑ රංජෝ, බොහොම පිං, මේ කරන කැපකිරීම් වලට, කරු මහත්තයා , සිනමාවේ දැවැන්තයෝ , ආදරෙයි දෙන්නටම ,

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije3 жыл бұрын

    " යකඩ පිහාටු " 💗 ආදරෙයි හැමදාමත්

  • @nayanapriyabandara9196

    @nayanapriyabandara9196

    3 жыл бұрын

    රංජන්ගෙ මාදුටු දක්ෂතම රංගනය යකඩ පිහාටු

  • @gayanmethsiri8716
    @gayanmethsiri87163 жыл бұрын

    ලංකාවේ ඉන්න ඔක්කොම බලන්න බැරි උනත් ඔබ තුමා පුළුවන් හැටියට ඔහොම කරන එක වචන වලින් ඉස්තුති කරන්න බැ ඔබතුමා හැමදාම පරිලීමේන්තුවේ ඉන්න ඕනා බුදුසරණයි

  • @isurusavithmalkadeshaarang6702
    @isurusavithmalkadeshaarang67024 жыл бұрын

    තෙරුවන් සරණයි! විල්සන් කරු මහත්මයා

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha7982 жыл бұрын

    අපේ රන්ජා හිත හොද මිනිහ දෙයියෙක් වාගෙ චරිතයක්...❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @humanity4961
    @humanity49614 жыл бұрын

    හොඳ දේ හොඳයි කවදත්

  • @samanthacosta237
    @samanthacosta2374 жыл бұрын

    නළුනිළි සංගමයේ ලොක්කෝ මේ වේලාවේ සැප නින්දේ .

  • @igcas

    @igcas

    4 жыл бұрын

    ඇත්තටම 😒 මේ මිනිස්සු ගැන බලා ගන්න උන්ට උවමනාවක් නෑ

  • @maithrisilva8985

    @maithrisilva8985

    2 жыл бұрын

    Samahara aye beela nastikaranava hamba karana salli ohoma unama tamai katat matak venne

  • @akashguptha2128
    @akashguptha21283 жыл бұрын

    ඒකනං රන්ජන් කරපු උතුම් ක්‍රියාවක්

  • @zuffryahmedjeffry8373
    @zuffryahmedjeffry83734 жыл бұрын

    What ever said and done, I salute you for not forgetting Karu uncle. He is my uncle's best friend 💙. May God bless you honourable ex miniter 🙏 for your extreme humanity.

  • @chamindarajapaksha3633
    @chamindarajapaksha36333 жыл бұрын

    Super ranja Aiya jaya sri good luck 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤩🤩🤩🤩🎇🎇🎇🎇

  • @sugathbandara3624
    @sugathbandara36243 жыл бұрын

    රන්ජන් වගේ මිනිහෙක්වත් ඉන්න නිසා හොදයි . රන්ජන් මේ මිනිස්සු අසරණ වෙලා, අර පෝලෝ සීය සැනට් දික්කුඹුර ත් අද අසරණ තත්වයේ ඉන්නේ.. පොඩ්ඩක් හොයල බලන්න.

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL10 ай бұрын

    Thanks thanks ❤❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash18563 жыл бұрын

    රංජන් මොනවා උනත්.ඉතින් මනුෂ්‍ය කම තියෙනවා කරු මාම අපේ සටන් නලුවා දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

  • @user-fr4jb6pj2k
    @user-fr4jb6pj2k3 жыл бұрын

    සතූට්න්.ඉන්න.සර්.බලන්න.එන්නමි.අපි.ආවම.ලන්කාවට.ආදරෙයි.හැමදාම.

  • @Dan-acadamy
    @Dan-acadamy3 жыл бұрын

    අපේ රටේ වටින සම්පත් මේ කලා කරුවන් කියන්නේ ගොඩක් කලා කරුවන් ගෙවන ජීවිත හරිම අනුවේද නීයයි තෙරුවන් සරණයි මේ උතුම් සත්කාරයට

  • @isharapathum3644
    @isharapathum36442 ай бұрын

    රංජන් අයියා ඇත්තටම හොද චරිතයක් 🎉💜️

  • @hana-fy7gb
    @hana-fy7gb2 жыл бұрын

    Eththamaii ranajan ramanayaka ee athin visistaii Jaya wewa 🙏 God bless you 🙏

  • @vidyarathne
    @vidyarathne4 жыл бұрын

    personality extraordinaire bless you karu aiya

  • @patrickjose7162
    @patrickjose71623 жыл бұрын

    Always admire your compassion toward the common people! ❤️

  • @RanjanRamanayakeSL

    @RanjanRamanayakeSL

    3 жыл бұрын

    Thanks

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka78183 жыл бұрын

    ජය වේවා kawadath kelin kath karana.ekama minisha.#Ranjan siri.api hemoma innwa hema dama obath ekka.🙏🇱🇰🇱🇰🇱🇰🙏 #Keli_katha_karana_මිනිහා 👍 #Ranjan_lokkha👍 🇱🇰🙏ජය වේවා🙏🇱🇰

  • @priyankara6126
    @priyankara61262 жыл бұрын

    රන්ජා ඔයා කොයි පත්තේ හිටියත් අපි ඔයා එක්ක අදරෙයි

  • @thilankasadamali7565
    @thilankasadamali75653 жыл бұрын

    Jayawewa ranjan ayya....keep it up proud of you🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinimendis4541
    @thilinimendis45413 жыл бұрын

    රැවුල වවලා ඔයාට ගොඩක් ලස්සනයි අයියේ. ජේසු පිහිටයි....

  • @praneethpalihena1514
    @praneethpalihena15143 жыл бұрын

    නියමයි රංජා..♥️♥️👊🏼👊🏼👊🏼 කරෑ අයිය ආදරෙයි..♥️♥️👊🏼👊🏼👊🏼

  • @janakakumari2033
    @janakakumari20333 жыл бұрын

    Niyamai wilson karu මහත්තයා ආදරෙයි හැමදාමත්

  • @pahananuhas9057
    @pahananuhas90572 жыл бұрын

    Aththatama ranjan aiya ubata sirawatama benna mn ath den mata mn gena lejjai bs niyama gathi guna thiyana niyama sinhale akek good luck

  • @sadunivlogs9315
    @sadunivlogs93153 жыл бұрын

    බුදු සරණයි අයියේ ඔයා කරන සේවයට ජයවේවා

  • @kawee999
    @kawee9993 жыл бұрын

    මාර දුකයි.රැකගන්න ඕන අය .ඒත් අද ඉන්න විදිය

  • @JADYapa
    @JADYapa2 жыл бұрын

    පවු දෙයියනේ .තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

  • @japjayasinghe4478
    @japjayasinghe44783 жыл бұрын

    නියමයි රන්ජන් මන්ත්‍රී තුමා කරු මහත්තයගෙ හිනාව ❤❤❤

  • @user-fr4jb6pj2k
    @user-fr4jb6pj2k3 жыл бұрын

    ආදරෙයි.සර්ට.හැමදාම.

  • @athuladeshapriya4456
    @athuladeshapriya44563 жыл бұрын

    විජය කුමාරතුංග හිටියනන්‍ කරූ අය්යව බලන්න එනවා අනිවාර්යයෙන් ..ස්තුතියි රන්ජන් අය්යෙ..

  • @ravingasanjuna7853
    @ravingasanjuna78534 жыл бұрын

    Deergayu wewa wilsan mahaththayo ranjan mahaththata godak pin oya karana dewal walata a aya gena oba thumalawath ohoma hri poddak hoyala balanna

  • @rikasrikas3949
    @rikasrikas39493 жыл бұрын

    Basically I'm ur tamil fan.

  • @slgx996
    @slgx9963 жыл бұрын

    අපෙ කලාකරුවට දීර්ගායුශ ලැබේවා!!

  • @ezytv3110
    @ezytv31104 жыл бұрын

    Nice to see you wilson karu

  • @darshanasooriyarathna2205
    @darshanasooriyarathna22052 жыл бұрын

    ජයවේවා සහෝදරයා නියම වැඩක්

  • @neelwijendra5408
    @neelwijendra54083 жыл бұрын

    Niyama manshkama rajan any time any way your ready for helping any one you're really right person with people ranjan good people know good people your kind help so much value for him Kari.

  • @Sana-yt2bq
    @Sana-yt2bq3 жыл бұрын

    බුදු සරනයි අයියෙ

  • @sarathkumara3574
    @sarathkumara35742 жыл бұрын

    මුදල් ලැබෙන කාලෙ ඒව නිසිලෙස පරිහරණය නොකරන කාටත් මෙහෙම තමයි...

  • @prasadchandimal4553
    @prasadchandimal45533 жыл бұрын

    සුපිරි ..රංජන් මහත්තයා.....

  • @sumedalihini2604
    @sumedalihini26043 жыл бұрын

    Supiri wadak ranja.adarei api hamadama ubat.

  • @thilankadinesh6591
    @thilankadinesh65912 жыл бұрын

    ගොඩාක් පිං

  • @sankajayashan6469
    @sankajayashan64693 жыл бұрын

    කොහොමද මැර පෙනුම තාම ගැම්ම තියෙනවා. 💖💖👌

  • @anthonymervin8873
    @anthonymervin88732 жыл бұрын

    Ranjan matiduni api obaa thumaa samagai samadaa .obaa thumaa kawadaa hari lankawee janadipathi wenawa ekaaa niyatai

  • @padeepkumara5920
    @padeepkumara59203 жыл бұрын

    Rangan අයියා සුපිරි budusarani

  • @salmaishak7249
    @salmaishak72493 жыл бұрын

    Good job ranjan sir...God bless uuuuuuuu

  • @supunsupun9114
    @supunsupun91143 жыл бұрын

    සුපිරි වැඩක්,,, ,❤️🙏👍💪

  • @renukaswarnalatha3830
    @renukaswarnalatha38302 жыл бұрын

    Badu saranai dirgayu wewa

  • @chamillakmal9301
    @chamillakmal93012 жыл бұрын

    රංජන් බොක්කෙන්මයි උදව් කලේ........කරූ ඔබට නිවන් සුව ලැබේවා !

  • @prabathranjitha6095
    @prabathranjitha60952 жыл бұрын

    සුපිරි මිනිසුන් ...රන්ජා ..කරු..

  • @sanjeewaeranga6002
    @sanjeewaeranga60023 жыл бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @user-fr4jb6pj2k
    @user-fr4jb6pj2k3 жыл бұрын

    ඒ.හිනාව.ලස්සනයි.

  • @sarathgamini2598
    @sarathgamini25982 жыл бұрын

    Harima dukayi dennama hoda hadawath athi minissu

  • @chandrikajayaweera9412
    @chandrikajayaweera94123 жыл бұрын

    God bless you Ranjan from uk

  • @pradeeprangana2435
    @pradeeprangana24353 жыл бұрын

    Budusaranai ranjan mahaththayo

  • @user-zj2yn6hm2k
    @user-zj2yn6hm2k2 ай бұрын

    තෙරුවන් සරණයි හැමෝටම සර් ❤❤❤

  • @ruwanpradeep3424
    @ruwanpradeep34242 жыл бұрын

    කරු අයියගෙ( එහඩ )(එ⁣පෙනුම ) (එසටන්) සුපිරි

  • @Maniya-gi9cv
    @Maniya-gi9cv3 жыл бұрын

    feeling very proud of my self.... Because I vote U sir 😇😇😇😇

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe95463 жыл бұрын

    Deergayu weva adaraniya Karu ayiye. Heal sinamava bebalevu Obavan ayata ape gauravaya himi weva. Theruvan saranayi. Dadada samidu pihitayi. 💪💪💪

  • @nsscreation7673
    @nsscreation76733 жыл бұрын

    You are the great man ranjan aiya

  • @kmumarinlmie1355
    @kmumarinlmie13553 жыл бұрын

    බුදු සරණයි රන්ජන් මහත්මයා

  • @danuskadanuska7920
    @danuskadanuska79203 жыл бұрын

    රංජන් ♥️♥️♥️♥️💐💐💐

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal23473 жыл бұрын

    ගොඩක් දුකයි ඇත්තටම

  • @Ama-vc6ni
    @Ama-vc6ni3 жыл бұрын

    Ranjanta Karu Mamata Budu saranai..

  • @danadissanayaka6079
    @danadissanayaka60793 жыл бұрын

    Kauru ser deergau thanks ranjan

  • @sthuthikumara6154
    @sthuthikumara61543 жыл бұрын

    ranja aiye oyata godak pin kawadawath oyage yaluwo amathaka karanna epa oyata budusaranai🙏🙏🙏🙏

  • @user-fr4jb6pj2k
    @user-fr4jb6pj2k3 жыл бұрын

    සර්.උතූමි.මිනිසෙක්.දිර්ගායූෂ

  • @Lasakfunsll
    @Lasakfunsll3 жыл бұрын

    ආපොහු මෙයාලව ඕනෙ අයියේ💖

  • @tazzmobile1053
    @tazzmobile10533 жыл бұрын

    Karu aiyaa paw theruwansharanay ranjata pin

  • @ralla7282
    @ralla72823 жыл бұрын

    Congratulations ..

  • @geekiyanamaluwo3429
    @geekiyanamaluwo34292 жыл бұрын

    ඔබට ඉක්මන් සුව aav

  • @samanthasamantha7978
    @samanthasamantha79783 жыл бұрын

    dirga ausa labewa karu mame budusanai obata

  • @liveimagecinematic
    @liveimagecinematic Жыл бұрын

    karu aiaya ela Jesus pihitai

  • @kavingadinukshana8398
    @kavingadinukshana83983 жыл бұрын

    Ela ranja !!!!

  • @yaya-rg5mg
    @yaya-rg5mg2 жыл бұрын

    මැත කාලයෙ මා දුටු අවංකම දෙශපාලන චරිතෙ ආදරෙයි අයියෙ රට ජාතිය ආගම වෙනුවෙන් කොන්ද කෙලින් තියන කතා කරන ඔයා වගෙ කෙනෙක් උඩම පුටුවෙ ඉදගත්තා නං මෙවා සුර පුර මහත්තයෝ මෙ වයසක සීයලාට කරගන්ඩ බැ කරන්ඩ පුලුවන් කෙනෙකුට දෙන්නෙත් නැ අතාරින්ඩ කැමතිම නැනෙ මොකො ඔච්චර උනන්දුවෙන් උවමනාවෙන් අපිට රටට ආදරෙටද නෙද යන ගමන යන් අපි ඉන්නවා ඔබ තුමා එක්ක ජය වෙවා .

Келесі