පොලිසියේ බොරු. නිලධාරියෙක්ට කනට ගැහුවේ නෑ... - Wilson Karu | On Topic with Hasitha Wijewardena

Watch More Video - goo.gl/2QWjSA
#adaderana #derananews #WilsonKaru #OnTopicWithHasithaWijewardena

Пікірлер: 357

  • @megalink4934
    @megalink49343 жыл бұрын

    ඌ නම් ඇත්තටම බය වුනා පව් ඕයි

  • @thilinawidanapathirana9136

    @thilinawidanapathirana9136

    3 жыл бұрын

    Sirawata 😂😂😂😂😂😂😂❤️

  • @anandabherath1009

    @anandabherath1009

    3 жыл бұрын

    ඒක නේන්නං. රෙවුනදත් මන්දා ...

  • @janakbandara6265

    @janakbandara6265

    3 жыл бұрын

    නියමයි මෙියාලා රටට ගොඩක් වටිනවා හොරැ රජ කරනවා රජා ලිකමි ඉන්නවා

  • @hasinthakumara5986

    @hasinthakumara5986

    3 жыл бұрын

    Yko math baya una 😂

  • @SD-tv5ot

    @SD-tv5ot

    3 жыл бұрын

    Ow yko😂😂

  • @himathweerapana8362
    @himathweerapana83623 жыл бұрын

    හසිතයා ඇත්තටම බය වුනා 😂😂😂😂

  • @pradeeparuna3711
    @pradeeparuna37113 жыл бұрын

    ඉස්සර ෆිල්ම් බලද්දි කරූ දැක්කම ඉතින් ..ඉතුරු ටික බලන්නෙ පට්ට බයෙන්...... ආදරෙයි කරූ ඒ කාලේ ඒවගේ ත්‍රිල් එකක් ලබා දුන්නට...🙏

  • @charithadeshapriya8374
    @charithadeshapriya83743 жыл бұрын

    පොලිසිය ඔබට මොන පාට් දැම්මත් රටේ මිනිස්සු ඔබට සැමදා ගරු කරනවා. ඔබ විශිෂ්ට කලාකරුවකු සේම නිහතමානි, සුන්දර මිනිසෙකි.

  • @catsworld5515
    @catsworld55153 жыл бұрын

    නිදුක් නිරෝගී දීර්ඝායු සුව ලැබේවා!!! ඔබ තුමාට

  • @Travelandgadgetssrilanka

    @Travelandgadgetssrilanka

    2 жыл бұрын

    එයා ගියා🥲

  • @gamingjaniya1963

    @gamingjaniya1963

    Жыл бұрын

    ow

  • @sethsrilanka
    @sethsrilanka3 жыл бұрын

    රියල් නළුවෝ,, ඔබතුමාට දීර්ඝායුෂ වේවා !!

  • @Travelandgadgetssrilanka

    @Travelandgadgetssrilanka

    2 жыл бұрын

    එයා ගියා🥲

  • @user-lh5cj7xp2y
    @user-lh5cj7xp2y3 жыл бұрын

    විලිමාමාට දීර්ඝ ආයුශ

  • @sanjayakrishantha8902
    @sanjayakrishantha89023 жыл бұрын

    විල්සන් කරු මහත්මයානනි ඔබට තෙරුවන්සරණයි ආදරෙයි හැමදාමත්. !!!!!!!

  • @chamodsheshan225
    @chamodsheshan2253 жыл бұрын

    වෙන උන් නම් ආන්ඩුවට බැනල පොලීසියට බැනලා ගිනි විජ්ජුම්බරයයි.ඒත් බලන්න ඒ ප්‍රස්නෙ ගැන කතා කරන විදිය.කොයිතරම් නිහතමානී කලාකරුවෙක්ද.දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @coctiran5095
    @coctiran50953 жыл бұрын

    ඇත්තටම මාත් හිතුවෙ ඇත්ත කියල... බුදු සරණයි විල්සන් සර්

  • @nuwanmihiranga3410
    @nuwanmihiranga34103 жыл бұрын

    වයසට ගියත් කොහොමද ගැම්ම අපේ කරූ මාමාගේ... අඩෝ... දෙනවා හොම්බ කුඩු වෙන්ට... මටත් බය හිතුනා...ආදරේයි කරූ මාමේ

  • @lahirulakshan8762
    @lahirulakshan87623 жыл бұрын

    අම්මෝ ඌ නම් ඇත්තටම බය වුණා.😂😂

  • @nkjvideos2631
    @nkjvideos26313 жыл бұрын

    ඒ කටහඩේ තියන ගැම්ම...වෙන කිසිවෙකුට සම කල නොහැකී..අදරෙඉ කරූ

  • @nuwanmihiranga3410
    @nuwanmihiranga34103 жыл бұрын

    ආදරෙයි විල්සන් කරූ මාමේ.. මම පොඩි කාලේ ඉදලා ආස කරන සටන් නලුවා.. වලිසුන්දර...❤❤❤❤

  • @kalanaviraj259
    @kalanaviraj2593 жыл бұрын

    ඒකටනම් ඇත්තටම බය වුනේ 😂😂

  • @royaleproduction396
    @royaleproduction3963 жыл бұрын

    අපේ කාලේ සිනමාවේ හිටපු දැවැන්තයෝ.❤️❤️💯

  • @DINO-gw8zd

    @DINO-gw8zd

    2 жыл бұрын

    අර කලිසම බඩට ඇන්ද කාලේ නේ 🤣🤣🤣🤣

  • @royaleproduction396

    @royaleproduction396

    2 жыл бұрын

    @@DINO-gw8zd අහ්හ් 2000 පස්සෙ පොඩ් එකෙක්..😂😂😂😂😂😂

  • @sagaramadhusanka6817

    @sagaramadhusanka6817

    4 ай бұрын

    @@DINO-gw8zdහුජ්ජ කොල්ලෙක් 😅

  • @traveltectours6561
    @traveltectours65613 жыл бұрын

    2:15 අම්මෝ මෙතන ඉඳලා තමයි හොඳම කොටස වීඩියෝ එකේ 🔥🤠👍 ⁣තෙරුවන් සරණයි ❤️❤️🌺💐

  • @premalalchandana7510
    @premalalchandana75103 жыл бұрын

    ඔන්න අපේ සැබැ නලුවෝ එකේන්ම ආදරේයි ව්ල්සන් මාමේ සදා අපි ඔබට අපේ ආයුසත් අරන් ඔබ ජීවත් වේවා

  • @samathsenaratnesenaratne6865
    @samathsenaratnesenaratne68653 жыл бұрын

    ඉගුරැ කඩේ හාන්දියෙ ගුණේ ආදරෙයි

  • @rajithalankara3183
    @rajithalankara31833 жыл бұрын

    *යුෂ්මතා වැරදිකරුද? නිවැරදිකරුද? *ස්වාමීනි..මම විල්සන් කරූ.. 😂😂😂😂😂😂😂😂

  • @nera9513

    @nera9513

    3 жыл бұрын

    Hukanawa😂😂😂😂😂

  • @sankajayashan6469

    @sankajayashan6469

    3 жыл бұрын

    අප්පටසිරි😂😂😂

  • @rayansolomon6357

    @rayansolomon6357

    3 жыл бұрын

    @@nera9513 😂😂😂💔

  • @sadunmaduranga8663

    @sadunmaduranga8663

    3 жыл бұрын

    😂😂😂😂aiyoo salli😁😁😁

  • @azelweerasingha9620

    @azelweerasingha9620

    2 жыл бұрын

    ඒක සුපිරි යකෝ😂😂

  • @janakakasthuri3850
    @janakakasthuri38503 жыл бұрын

    කඩේ අය කලින් දැනුවත් වෙල වගෙද මංද ...ඒකනං මරු 👍

  • @pasindulakshan9133
    @pasindulakshan91332 жыл бұрын

    දැන් ඉන්න සමනල් නලුවො වගේද මේ පොරවල් ඒ ගැම්ම ගරු කරනව 💥🤟👍❣️

  • @nera9513
    @nera95133 жыл бұрын

    මේ වගේ දක්ෂ කලාකරුවන්ට අපේ රටේ දීල තියෙන තැන දැක්කම පුදුම දුකක් දැනුනේ😥😥😥😥

  • @mhdev2821

    @mhdev2821

    3 жыл бұрын

    හුත්තෝ, ඌට තැනක් දෙනවා කියලා මොනවද කරන්න කියන්නේ ? ඌව නෙලුම් කුලුන උඩ තියන්න කියලද කියන්නේ ? උගේ හැකියාව අනුව ඌට වැඩ ලැබෙනවා. කටත් එහෙමයි. පයිප්ප බාස්ටත්, විදුලි කාර්මිකයාටත්, උඹටත්, මටත් එහෙමයි. කලා කාරයා කියල දේවාලයක් හදලා ඌව තියලා, ඌට වැඳලා, පූජා කරන්න කියලද කියන්නේ ? පණ්ඩිත් අමරදේව වැනි ඇති විශේෂිත කලා කරුවන්ට විශේෂ විදිහට සලකන එක වෙනම දෙයක්. අනිත් එක මූ කලා කාරයා කියලා ඌට ඕන ඕන විදිහට හැසිරෙන්න පුලුවන්ද ? මූ තල්ලු කරන්න ඇත්තේ පෙන්දෙක් වගේ කොස්සෙක් වෙන්න ඇති. හරි හමං එකෙක්ව තල්ලු කරා නං මූට දුවන්න පාරවල් මදි වෙනවා. මූ ලබ්බටද පන්දාහ ගන්න ගියේ ? මූට මාසෙකට ලක්ෂයක් ලැබෙනවා උගේ building එකකට කියලා ඌමයි කියන්නේ (ගොංජා කැමරාවට පෙන්න මූට ආධාර දුන්නාට). මූ වයසක කෙනෙක් වෙනුවෙන් පන්දාහ ඇරං දෙන්න ගියා කියන්නේ, ඌ ග්‍රාම නිලධාරියාද ? මූ මුඛ ආවරණ දාන්නැතුව, පෝලිං පැනලා, ගොංජා වගේ හැසිරිලා තමයි බාල්දියක් පෙරලගෙන තියෙන්නේ. නිකං බොරු comment දාන්නැතුව හිටපිය පකයෝ.

  • @eramma1932

    @eramma1932

    3 жыл бұрын

    @@mhdev2821 ub puk diyn

  • @nominsendinu6909

    @nominsendinu6909

    3 жыл бұрын

    @@mhdev2821ado muta mala panala nathiwenne pissuda bn hena hallak liwwe okata😂😂😂😂

  • @maheshbuddika4873

    @maheshbuddika4873

    2 жыл бұрын

    @@mhdev2821 උබ කියන දේත් වේන්න පුලුවන් , ඌම තමයි දන්නේ ඇත්ත

  • @azelweerasingha9620

    @azelweerasingha9620

    2 жыл бұрын

    @@mhdev2821 😂😂 උබ කියන එක ඇත්ත වෙන්න පුලුවන් ..මාසෙට ලක්ෂයක් හම්බෙනවනම් තව මොනා කරන්නද..

  • @MediaLifeSL
    @MediaLifeSL3 жыл бұрын

    අපි පුද්ගලිකව දන්න හරිම හිත හොද මනුස්සයෙක් 🙏🙏🙏🙏

  • @zillameme5630
    @zillameme56303 жыл бұрын

    මන් නම් හිතුවේ නෙලුවා තමා කියලා😂

  • @musicdragonofficial
    @musicdragonofficial3 жыл бұрын

    අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනි කරු අයියා... ආදරෙයි පැලෙන්න... ඔව් චන්ඩි පාට් දානවා තමයි මිනිහෝ... ඇයි මොකද?

  • @geethaniedesilva1791
    @geethaniedesilva17912 жыл бұрын

    බය උනා යකෝ මමත් එක පාරට මොකො මේ වෙන්නෙ කියලා 🤣👍♥️

  • @kajjayawardhana3265
    @kajjayawardhana32653 жыл бұрын

    කොහොමද කරු අයියා ගේ වැඩ දෙරණේ මහත්තයා බය උනා නේද

  • @anurashantha2811
    @anurashantha28112 жыл бұрын

    අපරාදේ කියන්න බැහැ ...නියම නලුවා..අපේ රටෙහි කාලාව හා කලාවෙ එල්ලිලා රගන සුපිරි යයි කියාගන්නා කිසිදු කෙනෙක් මොහුට සම්මානයක් දෙන්න යොජනා කරලා නැහැ ...😥😥

  • @abdullahabdul8763
    @abdullahabdul87632 жыл бұрын

    ආදරෙයි හැමදේම....

  • @navodyarathnayaka7408
    @navodyarathnayaka74083 жыл бұрын

    යකො මාත් බය උනා 😂❤️

  • @sagaranalin6388

    @sagaranalin6388

    3 жыл бұрын

    Ou yako

  • @kaveeshagimhan4162

    @kaveeshagimhan4162

    2 жыл бұрын

    Ammo 😅😅

  • @nihandakalpana5787
    @nihandakalpana57873 жыл бұрын

    This is one of the best clip I have seen recently

  • @venomsnakeYGBSM

    @venomsnakeYGBSM

    3 жыл бұрын

    For sure yeah entertaining as hell compared than most shit Derana uploads

  • @gayanprasad7691
    @gayanprasad76913 жыл бұрын

    ඉගුරැකඩේ හංදියේ ගුණේ😂👍👍

  • @madhushankananayakkara4210
    @madhushankananayakkara42103 жыл бұрын

    අම්මෝ...මම නම් හිතුවෙ දුන්න තමයි කියල🤣🤣🤣🤣

  • @user-cn5rv3do1y
    @user-cn5rv3do1y2 жыл бұрын

    අරු කියනවා ඇති මෙහෙමත් බය වෙන්වට වඩා හොදයි යකො මෙ ඔක්කොම දෙරනෙන් පඩි ගන්න හින්දානෙ කියල 🤣🤣🤣🤣🤣

  • @dilzbro5040
    @dilzbro50403 жыл бұрын

    වයසට ගියත් ගැම්ම 👌

  • @lostofmagic996
    @lostofmagic9962 жыл бұрын

    විල්සන් කරූ මහතා මියගියාට පස්සෙ බලන අයකෝ 😔😔

  • @sandasivihara9809

    @sandasivihara9809

    Жыл бұрын

    මේ මම 😭

  • @newyorkers7707

    @newyorkers7707

    Жыл бұрын

    Me

  • @igcas
    @igcas3 жыл бұрын

    පට්ටනේ acting 😂😂😂👌

  • @colomboboys7515
    @colomboboys75153 жыл бұрын

    මාර දක්ෂයි ආ තමත් 💪

  • @kandegamaranjani6962
    @kandegamaranjani69623 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා විල්සන් කරු මහත්මයාට

  • @malmi7918
    @malmi79182 жыл бұрын

    ඇත්තටම භය උනා මම...දක්ෂ රංගවේදී යෙක්💫🙏

  • @lostgirl6697
    @lostgirl66973 жыл бұрын

    Legends of the Sri lankan Cinema

  • @dineshanurada547
    @dineshanurada5473 жыл бұрын

    එක මරු

  • @chathuranidharshika7532
    @chathuranidharshika75322 жыл бұрын

    ඔබ වැනි රටම පිලිගත් අතිශයින්ම ගරු කරන ඔබට යම් පොලිස් බල්ලෙක් පාට් එකක් දැම්ම නම් ස්වභාවධර්මය විසින් ඌට නිසි දඩුවම් ලබා දෙයි.විල්සන් කරූ උතුමාණනි ඔබට නිදුක් නිරෝගී ප්‍රීතිමත් අනාගතයක් වේවා. දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි.

  • @dikshan1150
    @dikshan11503 жыл бұрын

    සුපිරිම පට්ට චරිතයක් .😁😁😁

  • @gimanthasampathbandara1072
    @gimanthasampathbandara10723 жыл бұрын

    අඩො සිරාවටම ඩයල් එක බය උනා

  • @hirusadu920
    @hirusadu9203 жыл бұрын

    මෙින්න නලුවෝ .සිරාමටම බය වුනා

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya16132 жыл бұрын

    නියමයි විල්සන් කරූ මහත්මයා!

  • @pabasarailankoon2606
    @pabasarailankoon26063 жыл бұрын

    මල්ලි බය උනා😅

  • @deepanandani6881

    @deepanandani6881

    3 жыл бұрын

    අම්මො මාත් බය උනා...

  • @nisalrandunu7843

    @nisalrandunu7843

    2 жыл бұрын

    😂😂

  • @mokshithamevin1987
    @mokshithamevin19872 жыл бұрын

    තෙරුවන් සරණයි🙏 දෙවි රැකවරණයි🕉️💙🙏 ඒ ශ්‍රේෂ්ඨයානන්ට ❤️

  • @allfreesounds7503
    @allfreesounds75032 жыл бұрын

    නිවන් සුව ලැබේවා වින්සන් කරූ කලා කරුවානනී!!🙏

  • @dileesha7063
    @dileesha70632 жыл бұрын

    බුදුසරණයි පියතුමනි.....නැවත හමුවෙමු 😭😭😭😭😭😭😭😭😭

  • @sunandasuna6808
    @sunandasuna68082 жыл бұрын

    ඕපාදූප ටෙලිනාට්ය රගපාන අපේ රටේ ගොබ්බ නලු නිලියෝ කියලා රගන අය අතරේ ඔබ වැනි දක්ෂ රංගන ශිල්පියන් අපේ රටට අපට සම්පතක් ඔබට තෙරුවන් සරණයි..ඔබ වැනි චරිත වලට මම ගොඩක් ආදරෙයි...විල්සන් කරු මහත්මයානණි ඔබට සදා ඡය....

  • @chamathlasantha4787
    @chamathlasantha47873 жыл бұрын

    Long live Wilson

  • @Kr_bha
    @Kr_bha3 жыл бұрын

    කොල්ලා ඇත්තටම බය උනා....

  • @wisdomlk8982
    @wisdomlk89823 жыл бұрын

    ඇත්තටම බය වුණා නිවේදක කොලුවා

  • @nisalanimas8882
    @nisalanimas88822 жыл бұрын

    නිවන් සුව ලැබේවා 😭😭😭😭❤️ 🙏🙏🙏

  • @bolabroofficial3433
    @bolabroofficial34333 жыл бұрын

    හෙළ සිනමාවේ මහා දුෂ්ටයා

  • @WasanthaAmarasinghe
    @WasanthaAmarasinghe3 жыл бұрын

    අන්න නියම චන්ඩි ❤️❤️

  • @sujanikarunarathna879
    @sujanikarunarathna8793 жыл бұрын

    මල්ලි ඇත්තටම බය උනා නේද?? 😂😂

  • @nadunmax9055

    @nadunmax9055

    3 жыл бұрын

    ඔව් නේ බන්..😂😂😂😂

  • @karunaweerasekara7865
    @karunaweerasekara78653 жыл бұрын

    Niyamai kalakaruwanani

  • @roshiniroshini5836
    @roshiniroshini58362 жыл бұрын

    නිවන් සුවය ලෑබේවා 🙏🙏🙏

  • @samlord1987
    @samlord19873 жыл бұрын

    අපිට මාස්ක් දාන්න කියන දෙරන..පිස්සු නටනව.කෝ ඕයි social distancing

  • @user-ed4ut3jr3k
    @user-ed4ut3jr3k3 жыл бұрын

    අම්බෝ වයසයි කියල නෑ කෝමද ගැම්ම.😍😍😍😍

  • @nisalrandunu7843

    @nisalrandunu7843

    2 жыл бұрын

    අනිවා 🙄

  • @shanduminda2957
    @shanduminda29579 ай бұрын

    නිවන්සුව ලැබේවා🙏

  • @mhdev2821
    @mhdev28213 жыл бұрын

    ප්‍රධාන මාතෘකාව පැත්තකින් තියමු. රටේ තියෙන ලොකුම ප්‍රශ්නයකුත්, එය මැඬ පැවැත්වීමට සඳහා ඔබතුමන්ලාගේ මූලික යුතුකමුත් කෙරෙහි ඔබතුමන්ලාගේ නොසැළකිල්ල මේ video එකෙන් පෙනෙනවා. ඔබගේ මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පිළිපැදීම තුට්ටුවකට ගණන් ගන්නැති බව කණගාටුවට කාරණයකි. මාධ්‍යවෙදියකුත්, කලා කරුවෙකුත් මේ දෙන්නේ වැරදි පණිවුඩයකි.

  • @MaheshMahesh-yw6dw
    @MaheshMahesh-yw6dw3 жыл бұрын

    😅😅😅😅💛💛💛පට්ට👍

  • @sasisasi7037
    @sasisasi70373 жыл бұрын

    තවමත් එ වගේමයි

  • @thumeshtharanga4638
    @thumeshtharanga46383 жыл бұрын

    කරු මාම නියමඊ

  • @damithdamith1025
    @damithdamith10253 жыл бұрын

    මෙන්න නියම සැබෑම කලා කරුවෝ ලoකාවේ

  • @sankajayashan6469
    @sankajayashan64693 жыл бұрын

    එකෙන්ම කොල්ල බය උනා🤣🤣🤣🤣🤣😂😂😂😂😂

  • @ajithpriyantha62
    @ajithpriyantha623 жыл бұрын

    Kollo supiri dusta caritayak

  • @mohamednadheer1686
    @mohamednadheer16862 жыл бұрын

    Super A, I Like it brother

  • @sandasivihara9809
    @sandasivihara9809 Жыл бұрын

    අම්මෝ මම හිතුවේ ගැහුවා කියලා 😁

  • @wathilarashmika2861
    @wathilarashmika28613 жыл бұрын

    ඌ සිරාවටම බය උනා කියන උන් ❤️🔥

  • @mamma4231
    @mamma42313 жыл бұрын

    😂ammo matath baya hithuna❤niduk nirogi dirgausa lebewa oba thumta budusaranai

  • @drago99945
    @drago9994511 ай бұрын

    Rip legend ❤😢

  • @renukaswarnalatha3830
    @renukaswarnalatha38302 жыл бұрын

    Budu saranai dirgayu wewa

  • @sithuminilasanthikaekanaya3563
    @sithuminilasanthikaekanaya35633 жыл бұрын

    නියම නළුවෝ නළුකම ඇගේම තියෙනවා😊😊😊 දැන් ඉන්නේ නළු නිලියෝ නෙමෙයි සිනී බෝල පාන්කිරිත්තෝ😂😂😂😂😂😂😂😂😂😂

  • @crazydevil559
    @crazydevil5592 жыл бұрын

    R.I.P වලිසුන්දර 😪❤️🏳️

  • @dhilkinimesha5852
    @dhilkinimesha58522 жыл бұрын

    ඇගයිමට ලක්විය යුතු නිහතමානී පුද්ගලයෙක්

  • @user-ge5ir3xc6t
    @user-ge5ir3xc6t3 ай бұрын

    චන්ඩිය වයසට ගියත් චන්ඩිය චන්ඩියම තමා බන් 🥰

  • @TheMrgoodboy2
    @TheMrgoodboy23 жыл бұрын

    No face masks.....

  • @wickaramagejagathgaminijag3642
    @wickaramagejagathgaminijag36423 жыл бұрын

    Niyamai malli minissu kupitha nokara lassanata prasane pahadili kala adarei karu aiyatath

  • @deshantv9212
    @deshantv92123 жыл бұрын

    පට්ට ගැහිල්ල

  • @amilawedaarachchi7878
    @amilawedaarachchi78783 жыл бұрын

    Supiri....

  • @faruconxox8662
    @faruconxox86623 жыл бұрын

    1M

  • @d.s.m.perera1696
    @d.s.m.perera16962 жыл бұрын

    කොල්ලා බය උනා 😹😹😹😹

  • @samanthapushpakumara2369
    @samanthapushpakumara2369 Жыл бұрын

    API samada obata adarei.❤️👍

  • @surangajanu7703
    @surangajanu77033 жыл бұрын

    bara හඬට බයක් wage දැනුණේ mata vitarada?😮😮😮😮😮😮

  • @dayadaya1077
    @dayadaya10773 жыл бұрын

    Budusaranai obathumata

  • @sljanabro2690
    @sljanabro26903 жыл бұрын

    ඇත්තටම da

  • @nimminilmini8679
    @nimminilmini86793 жыл бұрын

    Man ayeth beluws.niyamai actin karu sar.thama issara wsgemai.

  • @lahirugaming1417
    @lahirugaming14173 жыл бұрын

    මාත් බය උනා යකො 😂

  • @lepanhar9350
    @lepanhar93503 жыл бұрын

    යකෝ ගුටිකාපු පොලිස් කාරයාව හොයලා බලපිය උෟට මොකද වෙලාතියෙන්නේ කියලා.කරැවා කෙරැමා වගේ ඉන්නවනේ.

  • @mhdev2821

    @mhdev2821

    3 жыл бұрын

    අනිවා, උගේ බොඩිය ඇති බෝක්කුවක් යට .. කරු මාමා එහෙව් එකා !

  • @techniqueawareness4514
    @techniqueawareness45143 жыл бұрын

    😍😍😍

  • @nnnadeeshan.4847
    @nnnadeeshan.48473 жыл бұрын

    Aekatanam Hasitha bro baya uana😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @buthsarasupiriyiadawadecha1071
    @buthsarasupiriyiadawadecha10712 жыл бұрын

    Niyama naluwek 🤗🤗😘😘 සුපිරි නලුවෙක්

  • @yaayaa7532
    @yaayaa75323 жыл бұрын

    Niyamai

  • @ruvindalakshitha6256
    @ruvindalakshitha62563 жыл бұрын

    Budusaranai

Келесі