Ranjan with Tenison last call record - රන්ජන් රාමනායකගේ හා ටෙනිසන් කූරේ මහතාගේ අවසන් දුරකථන සංවාදය

#RanjanRamanayake #TenisonCooray
Last Call with Veteran Actor Mr. Tenison Cooray
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
---------------------------------------------------------------

Пікірлер: 1 900

  • @dineshfernando5327
    @dineshfernando53273 жыл бұрын

    😭අනේ රන්ජන් මහත්මයා මේක තමයි ඔයාගේ වටිනම කෝල් රෙකෝඩින් එක. දෙසැම්බර් වෙනකන් වත් එයාට ඉන්න බැරිවුනා. එතුමට නිවන් සුව ලැබේවා ..!! 🙏🙏🙏

  • @sanjeewalakmal1841

    @sanjeewalakmal1841

    3 жыл бұрын

    😢

  • @aaaaa8718

    @aaaaa8718

    3 жыл бұрын

    😭😭

  • @krishanthalakshan3783

    @krishanthalakshan3783

    3 жыл бұрын

    ඒක ඇත්ත

  • @senurirashinika7281

    @senurirashinika7281

    3 жыл бұрын

    😔🙏

  • @pujithakalupathirana2595

    @pujithakalupathirana2595

    3 жыл бұрын

    Very simple person.Public loved him.

  • @prageethdamsara2709
    @prageethdamsara27093 жыл бұрын

    රන්ජන්ගෙ හොදම හඩපටය මේක.මාර වටිනවා. ❤

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    👍💯

  • @p.w.m.pramodya0608

    @p.w.m.pramodya0608

    3 жыл бұрын

    😁

  • @slsrivideos8945

    @slsrivideos8945

    3 жыл бұрын

    kzread.info/dash/bejne/dIupm7erZ6XbnZs.html

  • @ruvinisandarenu2749
    @ruvinisandarenu27493 жыл бұрын

    අනේ ටෙනී.. කටහඬ ඇහෙනකොටත් තාම කදුළු එනවා 😞❤️

  • @kaizebgm8811
    @kaizebgm88113 жыл бұрын

    කවුරු මොනා කිව්වත් රංජා/ටෙනිසන්/බන්දු කියන්නෙ තාමත් මිනිස්සුන්ට හිතට වදින හැම මිනිහම ආදරේ කරන චරිත තුනක්.. 👉ටෙනිසන්❤ 👉බන්දු❤ 👉රංජා❤ ☝☝☝☝

  • @user-kt8rq9ke8z

    @user-kt8rq9ke8z

    3 жыл бұрын

    😢😢😢

  • @CRIMETV-pe7nm

    @CRIMETV-pe7nm

    Ай бұрын

    බන්දු නම් පකයෙක් බන්

  • @kbdulip8361
    @kbdulip83613 жыл бұрын

    රන්ජා ගේ කොලිටිය 💯 ♥️♥️♥️ කුරේ මහතා ඔබට ස්වර්ගයේ ඉඩක් හිමිවේවා යයි මුලු සිතින්ම ප්‍රාර්ථනා කරමි, ආමේන්. 😭😭😭

  • @senithhashika8751

    @senithhashika8751

    3 жыл бұрын

    Amennn!!!

  • @lasanthikodikara8732

    @lasanthikodikara8732

    3 жыл бұрын

    ලැබෙනවාමයි

  • @Hasun2

    @Hasun2

    3 жыл бұрын

    Amen

  • @DaneshRanasinghe
    @DaneshRanasinghe3 жыл бұрын

    රන්ජන් කතා කරපු එකට ටෙනීට හෙන සතුටුයි 😢♥️🙏

  • @vishyani
    @vishyani3 жыл бұрын

    හඩ පට වලින් බැනුම් ඇහුවා කමක් නෑ මේක වටිනව ...... ඇත්තටම පින් රන්ජන් මහත්තයා

  • @sewminifernando4256
    @sewminifernando42563 жыл бұрын

    සිනහව අතරින් කඳුලක් උපන්නා.. ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා.. ආදරෙයි ටෙනිසන් කුරේ මහත්මයා.. සමාදානයෙ සැතපේවා..! 😞✝️✝️😞

  • @kuwtkuwt8333

    @kuwtkuwt8333

    2 жыл бұрын

    Katathbalanna.ranjanaiya.tajleponnambarayaknaththagotapaloreanagathajanathipathranjam.n

  • @holmana6281
    @holmana62813 жыл бұрын

    අනේ රංජන් මහතා රත්තරං මනුස්සයෙක් ටෙනිසන් කුරේ අදහ ගන්න බැ නැති වුනා කිව්වාම මේ උතුම් මිනිසාට නිවන් සුවයම ලැබේවා !!

  • @cidem3308

    @cidem3308

    3 жыл бұрын

    Ranjan mona ratharan da bn mu iskole awa ape ekata maha gu hatha porak mu back 2 school awila chater wela pannuwa

  • @mudannayakemudannayake6220

    @mudannayakemudannayake6220

    3 жыл бұрын

    😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔💔💔💔💔

  • @holmana6281

    @holmana6281

    3 жыл бұрын

    CID MW 👹

  • @cidem3308

    @cidem3308

    3 жыл бұрын

    @@holmana6281 ubata saki nm maris stella giyapu knk gn ahagnin mu meh langadith back to school awila moda wadk karala brother kiva aie enna epa kiyala mu mansika ledk isarath ganu nanwa baln indala kiparak prashana dagena atida mu asahana kara yakek

  • @ramseyfernando3420
    @ramseyfernando34203 жыл бұрын

    රංජන් ටෙනිසන්ගෙ අන්තිම කටහඬ ඇසිමට සැලස්විමත් සතූටක් .ටෙනිසන් මහතාට දෙවියන් වහන්සේගේ රාජ්ය තැනක් හිමි වේවා.

  • @Hasun2

    @Hasun2

    3 жыл бұрын

    Amen

  • @namals6760
    @namals67603 жыл бұрын

    රජේක් වගෙ සොදුරු මිනිසෙක් වචන කිහිපයක් ඇසුවත් ඇති 😥 අප මැරෙන තුරාවට ඔබගෙ මතකය අමතක නොවනු මානයි 😥😥 #ටෙනි සර් යලි අප හමු වන තුරු ඔබට අමා මහා නිවන් සුව 🙏 යලි අප අතරම ඉපදි එ සිනහවෙ වරම නැවත්තත් මෙ රසික හතවත් තුල හොරා ගනු මැනව😔 නැවත මුනගැසෙමු😔 R.I.P බුදු සරණයි *

  • @anjaleemaheesha9669
    @anjaleemaheesha96693 жыл бұрын

    මගේ කැමතිම නළුවා.. දුකයි.. මේ record eka godak වටිනවා. හොඳ තැනක ඉපදෙයි එයා හැමෝම හිනස්සලා සතුටු කළ නිසා ...

  • @godfreybernard5323
    @godfreybernard53233 жыл бұрын

    මේ දුරකථන සංවාදය අහනකොට පොඩි සංවේදී ගතියකුත් තිබෙනවා කෙසේ වෙතත් ටෙනිසන් අයියේ ස්වර්ගයෙහි ඉඩක් ඔබට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @lasanthikodikara8732

    @lasanthikodikara8732

    3 жыл бұрын

    ලැබෙනවාමයි

  • @inokasamanmali5997

    @inokasamanmali5997

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @nilukaniluka1144

    @nilukaniluka1144

    2 жыл бұрын

    ස්වර්ගය... පම්ක තමා..ස්වර්ගය

  • @NGK_Venom
    @NGK_Venom3 жыл бұрын

    රංජා , ටෙනි , බන්දු කියන්නෙ ඉස්සර අපිව හිනස්සපු කට්ටිය 💗💗💗

  • @mudannayakemudannayake6220

    @mudannayakemudannayake6220

    3 жыл бұрын

    😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔💔💔💔💔

  • @son8219
    @son82193 жыл бұрын

    මට මතක් වුනා ප්‍රින්ස් උදයප්‍රියන්තව😥 රංජන් අයියා එදා එයාගෙ ලඟත් හිටියා. රංජන් කියන්නෙ සොඳුරු මිනිසෙක් 🙏❤️

  • @jayantkw4644

    @jayantkw4644

    2 жыл бұрын

    ♥️✌🙏🙏🙏

  • @subodhadiyamithu336
    @subodhadiyamithu3363 жыл бұрын

    ඔය තුන්දෙනාගේ අලුත් චිත්‍රපටියක් බලන්න ආසාවෙන් හිටියේ..😥💔'නිවන් සුව ටෙනිසන් කුරේ මහතානෙනි..!'🏳️

  • @Hasun2

    @Hasun2

    3 жыл бұрын

    Annekai siraawatama 😞

  • @samithalakshan7002
    @samithalakshan70023 жыл бұрын

    අනෙ පවු 😥😥 කොච්චර නිහතමානි කලාකරුවෙක්ද රටට නැතිවුනෙ😥 රන්ජන් මහත්තයා මෙහෙම හරි කතා කරපු එක ලොකු පිනක්💖💖

  • @Hasun2

    @Hasun2

    3 жыл бұрын

    Annekai

  • @shahanm9763
    @shahanm97633 жыл бұрын

    සිරාවට හදවතට දැනෙන දුක කියාගන්න බෑ.❤️😔මට චාන්ස් එකාක් ලැබුනොත් හරි මං එනවා ඔහුව ඉබලා යාන්න.ඒ තරම මං ගොඩාක් ආස කරන චරිතයක්.හිනාවටත් වඩා හිනාවුනු අපෙන් ඔබට අවසන් උත්තමාචාරය.!❤️🙏 (සමාදානයෙ සැතපෙවා.!!!!!)හිනා king.❤️😥

  • @dilshandhananjaya3009
    @dilshandhananjaya30093 жыл бұрын

    දැක්කනේ හැම දේකම නරක පැත්තක් වගේ හොද පැත්තකුත් තියෙනවා......❤️. රෙකෝඩ් කලේ නැත්තන් අපිට මේක අද අහන්න නෑනේ..❤️ තෑන්ස් රංජන්

  • @Hasun2

    @Hasun2

    3 жыл бұрын

    Annekai

  • @chathu290
    @chathu2903 жыл бұрын

    රටට ණය නැති සොදුරු කලාකරුවාණනි ඔබට සුබ ගමන් 💔💔💔

  • @harshaprabash5348

    @harshaprabash5348

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @user-co4pk6fu6m
    @user-co4pk6fu6m3 жыл бұрын

    මාව අරං ටෙනී සර් ව එවන්න දෙවියනේ...හිත හදාගන්න තරම් හයියක් නෑ..හිතාගන්නවත් බෑ දෙවියනේ..සමාදානයේ සැතපේවා කොමඩ් කිං...

  • @malikadewathi3584

    @malikadewathi3584

    3 жыл бұрын

    mama dubai enna ..naththan anawa awasan gawrawayata ...ath maga mulu dadinma .niwan suwa .. labawa ...😪😪

  • @sampathrathnayaka5323
    @sampathrathnayaka53233 жыл бұрын

    රන්ජන් මහත්තයා ඔයා නම් පිස්සෙක් මැරිලත් පැයක් ආදරෙයි

  • @shenalihansini7245
    @shenalihansini72453 жыл бұрын

    හරිම සතුටු උනා අහලා ...නිවන් සුවය ලැබේවා ඔබට 😢😢😢😢

  • @chathutharushika1224
    @chathutharushika12243 жыл бұрын

    කෙනෙක් ජීවත් වෙලා ඉන්න කාලයේ අගය කරන්න දෙරන නාලිකාව ඒ දේ කලා අපේ ආදරනීය කලාකරුවා වෙනුවෙන්.එදා ඔහු සතුටු වුන තරම් ඒ නිහතමානී අහින්සක සතුටක්.එතනත් අවිත් විහිලු කරලා රසික අපිව හිනස්සුවා ඔබ.කලාකරුවානනී ඔබට නිවන් සුව!!!

  • @telethiraya
    @telethiraya3 жыл бұрын

    රන්ජන් රාමනායක කියන්නෙ මිනිස්සු එක්ක දුක සැප බෙදාගෙන සතුටින් ඉන්න කෙනෙක්. ටෙනිසන් කුරේ මහත්මාට නිවන් සුව ලැබේවා.

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe72803 жыл бұрын

    රෙකෝඩ් කිරිම මෙතරම්ම වටින්නෙ මේ වගේ වෙලාවට තමයි . රන්ජන් ගේ තිබෙන මනුස්සකමට ස්තුතියි

  • @thewinscreation5655
    @thewinscreation56553 жыл бұрын

    හොද දේ අගය කරන්න ඕනි......කොහොම වුණත් අසනීප වෙලාවේ හොයලා බලපු එක ඇත්තටම එතුමාට හිතට අස්වැසිල්ලක් වෙන්න ඇති....... ඔබට සුභ ගමන් කලා කරුවාණනි....!😥

  • @isurumanaranga9663
    @isurumanaranga96633 жыл бұрын

    රංජන් ටෙනි බන්දු තව ෆිල්ම් එකක් බලන්න ඉදියේ ආපහු කවදාවත් ඒ ආතල් නෑ😫😭

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo3 жыл бұрын

    මෙන්න රෙකෝඩි වල වටිනාකම. එෛතිහාසික රෙකෝඩි එකක්,, රන්ජන් මහත්තයා විතරයි දුරකතන ඇමතුමක් හරි දිලා ටෙනිය ගැන බලල තියෙන්නේ ..

  • @entertainmentsrilanka.official
    @entertainmentsrilanka.official3 жыл бұрын

    කොච්චර මඩ ගැහුවත් හඬපටේ වටිනාකක් තිබ්බනෙ 👈

  • @anjanaprabhath6396

    @anjanaprabhath6396

    3 жыл бұрын

    ඔව් ඔන්න අගෙ🙄

  • @kavindagunasekara8037

    @kavindagunasekara8037

    3 жыл бұрын

    අනිවා😍

  • @sududhoni8763

    @sududhoni8763

    3 жыл бұрын

    හොද දේ අතරත් නරක දේ අතරත් වටිනාකමි තියනවා 😥

  • @rodda8029

    @rodda8029

    3 жыл бұрын

    ආන්න ඒකයි

  • @hasithaabaddegama3258

    @hasithaabaddegama3258

    3 жыл бұрын

    අන්න ඔව්

  • @spn5579
    @spn55793 жыл бұрын

    ලොකු වෙදානාවක් තියෙන්නේ මොකද අපිට අහිමි උනේ එසෙ මෙසෙ සම්පතක් නෙවේයි නමුත් ජීවිතය කියන්නේ අපි නොහිතන බොහො දෙවල් සිද්ධ වෙන රගමඩලක් එකට මුහුණ දෙන්න වෙනවාමයි.බොහො කලක් අපි සතුටින් තියපු ප්‍රවීණ රන්ගදරයානනී ඔබට නිවන් සුව ලැබේවා

  • @nimandhanimandha3529
    @nimandhanimandha35293 жыл бұрын

    සිනමාවෙ විතරක් නෙවෙයි හැබෑ ජීවිතයෙත් ආතල් එකේ ඉන්නවනේ ❤️

  • @nuwansameera3687
    @nuwansameera36873 жыл бұрын

    ඔබ තුමාලා නොමියන මිනිසුන් කවදාවත් අපේ හදවත් මියයන්නේ නෑ ටෙනිසන් කුරේ මහතානනි ඔබට නිවන් සුව ලැබේවා !❤❤❤❤❤❤

  • @dilzbro5040
    @dilzbro50403 жыл бұрын

    බන්දු එක්ක වත් ෆිල්ම් එකක් කරන්න....ඉස්සර වගේ එකක්....පාර්ලිමන්ට් ජෝක්ස් වගේ එකක්, නිවන් සුව ලැබේවා......

  • @slsrivideos8945

    @slsrivideos8945

    3 жыл бұрын

    kzread.info/dash/bejne/dIupm7erZ6XbnZs.html

  • @sameeraindika4363
    @sameeraindika43633 жыл бұрын

    ඉවසීම විහිලුව,ඒ හදවත 😥❤️🙏නිවන් සුව ටෙනී මහත්තයෝ

  • @romeshperera5345
    @romeshperera53453 жыл бұрын

    අනෙ මචන් මන් ඔය ඉන්දලා හිටලා කතා කරේ නෑ කියලා තරහ වෙන්නෙපා හොදේ 😥😥❤❤නිවන් සුව කලාකරුවානෙනී🙏🙏

  • @TS-vp7ji
    @TS-vp7ji3 жыл бұрын

    අනේ මේ වගේ මිනිසුන්ගේ හිත සනසවපු අපේ රටේ වටිනා සම්පතක් අදරනීය කාලා කරු ටෙනිසන් කුරේ කාලකරුවනි ඔබට නිවන් සුව ලැබේවා

  • @kumarikumari6617
    @kumarikumari66173 жыл бұрын

    අනේ පවූ දෙසැමිබර් වෙනකමි බෑලු.රන්ජන් අයියා කියලා දැනගත්තා පලවෙනි විනාඩියෙන්ම. ඇත්තටම දුකයි දෙසැමිබර් වෙනකමි වත් ඉන්න බැරි උනා.ඒ දුක නමි කියලා නිමා කරන්න බෑ.කවදාවත් අමතක වෙන් නෑ ආදරේයි.

  • @zubiaustin5805
    @zubiaustin58053 жыл бұрын

    I'm not a Sri Lanka, but I like this man movies..my favourite in Sri Lanka..may your gentle soul rest in perfect peace

  • @neelnuwan542

    @neelnuwan542

    3 жыл бұрын

    Wow nice to see your comment ❤️ he is great artisti.. and human

  • @sithumgamage3643
    @sithumgamage36432 жыл бұрын

    අනේ රත්තරං ටෙනී අයියේ ඔයා නිසා අපි කොච්චර හිනා වුණාද ....ඔබට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏😭😭😭 ආදරනීය රන්ජන් අයියේ ඔයාගෙ වට්නාම හඩ පටය ..

  • @chamodhdilshandesilva5176
    @chamodhdilshandesilva51763 жыл бұрын

    අපේ ලේ පිරිසිදු කරලා අන්තිමට අපිව අඩවලා ගියා නේද ටෙනී මාමේ නිවන් සුව ලැබේවා ඔබට 😢😢😢❤️❤️❤️

  • @darshanawijerathna9226
    @darshanawijerathna92263 жыл бұрын

    අන්න රන්ජන් හොද වැඩක් කලා. ඇත්තටම ඔබ නිවරදියි. ටෙනී මහත්තයා මුලු රටම සුවපත් කල අති සුන්දර පොලවේ පය ගහලා ජීවත් උණු නළුවෙක්. ඔබ තුමා වගේ. (ඔබත් එහෙමයි එත් අර චන්දිමාල්ගේ party එකට ගිහිල්ල කෙලපු පිස්සුවටනම් අපි කැමතිම නෑ )

  • @inushannikeshala9291

    @inushannikeshala9291

    3 жыл бұрын

    Aniwa

  • @slsrivideos8945

    @slsrivideos8945

    3 жыл бұрын

    kzread.info/dash/bejne/dIupm7erZ6XbnZs.html

  • @wander-pages
    @wander-pages3 жыл бұрын

    නිවන් සුව ලැබේවා ටෙනිසන් කුරේ ආදරණීය කලාකරැවාණනි..😥😥😥

  • @dilshan4281
    @dilshan42813 жыл бұрын

    ටෙනී සදා ආදරණීයයි...රංජන් තැන්ක්ස් මේක රෙකෝඩ් කළාට...

  • @pahanchathuranga9277

    @pahanchathuranga9277

    3 жыл бұрын

    ටෙනී,බන්දු,ෆෙඩී ඉන්න film බලන්න මාරම ආසාවක් තියෙන්නෙ..😥 ටෙනී කියලා කෙනෙක් ආයෙ film වල නෑ කියලා මතක් වෙද්දී පට්ටම දුකයි..😥 නිවන් සුව ලැබේවා මෙන්න රගපෑම්.. ආසම ටිකක් ❤️😍😥 kzread.info/dash/bejne/a5qDxqSGo6XZpNI.html

  • @physicswithchamoda2673
    @physicswithchamoda26733 жыл бұрын

    රන්ජ උබත් බඩු කාරයා වුණාට ටෙනි වගේ හිත හොඳ පොලවේ පය ගහල ඉන්න මනුස්සයෙක්.. love both of u💓💓💓

  • @C424c424
    @C424c4243 жыл бұрын

    මිනිස්සු බැන්න රෙකෝඩ් කරා කිව්වම ඒත් ඉතිo නැවත ජීවිතේටම ගන්න බැරි වටිනා දේවලුත් ඒ රෙකෝඩ් අතර තියෙනව ..නිවන්සුව ප්‍රාර්ථනා කරනව අපේ ආදරනීය කලාකරුවාට ..🙏🙏🙏😢😢😢

  • @samsungabe9620

    @samsungabe9620

    3 жыл бұрын

    0789062408 imo

  • @supunjayakody9767
    @supunjayakody97673 жыл бұрын

    Record quality 100% ජීවිතේ අමතක නොවන හැදින්වීමක් ඒ ලස්සන කටහඬින් ආයෙ වචන ටිකක් අහන්න ලැබුන ගොඩක් පින් ranjan ramanayake 💙 සමාදානෙන් සැතපේවා tenison cooray මහතානෙනි💙

  • @JPromo
    @JPromo3 жыл бұрын

    අපිත් කරන්නේ කළාකරුවන් වෙනුවෙන් වැඩසටහන් මාළාවක්. නමුත් අපේ සමහර කළාකරුවන් වැඩසටහන් වලට එන්නේ නැහැ. ඇත්තටම රංජන් අයියේ ඔබතුමා මේ කරපු දේ අගය කරන්න ඕනේ.. වටිනාකමක් තියෙනවා. අපි දන්නේ නැහැ අපේ ජීවිත කොයි වෙලාවෙ නතර වෙයිද කියල. සියලූම කාලාකරුවන් වෙනුවෙන්කියන්නෙ ඔබේ ජීවිත කතව කුමණ හෝ නාලිකාවක් අරන් ඔබේ රසික රසිකාවියන් වෙනුවෙන් අන් අයට අත්දැකීමක් ලබා ගන්න ඔබේ කතාව කියන්න. හිතට දැනුන දෙයක් නිසයි කිව්වෙ. ටෙනිසන් කුරේ ඔබතුමට සුභ ගමන්!!!

  • @The_Notorious23

    @The_Notorious23

    3 жыл бұрын

    සිංහල හරියට Type කරන්න පුරුදු වෙන්න ඔක්කොටමට කලින්... සිංහල කමටත් ලැජ්ජයි...

  • @kingblack642
    @kingblack6423 жыл бұрын

    කෙනෙක් ව අඬවන එක ගොඩක් ලේසි ඒත් කෙනෙක් ව හිනස්සන එක ගොඩක් අමාරුයි කෙතරම් තරු බිහි වුනත් ඔබ වැනි තරුවක් කිසි දා බිහි නොවේවි . සිංහල සිනමාවේ ඔබ සදා අමරණීයයි ♥️♥️

  • @npsone2186
    @npsone21863 жыл бұрын

    දැනගත් ගමන් විස්වාස කරන්න බැරිවුණා එතරම් අපේ හිතේ ඔහු ඉන්නවා තෙරුවන් සරණයි 🙏🙏 සුභ ගමන් 😥😥😥😥😥සුභ ගමන් ..!! ආදරණීය කලාකරුවාණනී

  • @mudithakumara1103
    @mudithakumara11032 жыл бұрын

    අපි හදවතින්ම ආදරේ කරන මිනිස්සු ඇයි දේශපාලනයට ගිහින් ඒ ගවුරවය නැති කර ගන්නේ අපි ආදරේ කරන්නෙ කලා කරුවන්ට මිසක් දේශ පාලුවන්ට නෙමෙයි ආදරෙයි රංජන් අය්යේ .ටෙනිසන් මහතාට අජරාමර නිවන් සුව සුව හසක් ජනතාව හිනස්සපු සතුටින් තියපු පිනම ඇති ඔබට සුභ ගමන්...

  • @anuhassachethana6532
    @anuhassachethana65323 жыл бұрын

    Call redcoding අතර අතර වටිනාම record එක ❤️😭 අයියා හිතුවද මේක තමයි අන්තිම recorde එක කියලා 😔💔

  • @feeexcc5178
    @feeexcc51783 жыл бұрын

    අඩේ රංජන් අයියා හැමෝවම රෙකෝඩ් කරලා ...ඒත් මේක නම් ගොඩක් වටිනවා අපිට අයියේ ....ස්තූති අයියේ ...කුවේට්

  • @feeexcc5178
    @feeexcc51783 жыл бұрын

    අනේ ඔබතුමන්ගේ අඩුව කවදා කවුරුන්ගෙන් මකාගන්නද....ඔබතුමන්ට නිවන් සුව පතනවා ආදරෙන්....

  • @vrclankapura5159

    @vrclankapura5159

    3 жыл бұрын

    අනේ බුදු මහත්තයා ඔයාට ගොඩක් පින් මගෙ ලෙඩ කොහෙද ගියා දන්නේ නැ

  • @gayangunawardana8012
    @gayangunawardana80123 жыл бұрын

    ආදරෙයි ටෙනී මහත්තයා ❤️❤️ නිවන් සුව ඔබ තුමට,,,

  • @boykagaming1484
    @boykagaming148411 ай бұрын

    මං අද කමෙන්ට් කරන්නෙ මට තෙරෙන් නෑ මේ තුන්දෙනා පරන කාලෙ ඉදන් ආයෙ ඒ කාලෙ වෙන විශ්වයකම හරි අත්දකින්න ලැබෙන්න ඔන ලෝබයි ❤😫 ❤

  • @sakunisaumya363
    @sakunisaumya3633 жыл бұрын

    රන්ජන් අයියා මේකත් රෙකෝඩ් කරලා 😁😁 ටෙනී අයියාට හරි සතුටුයි කතා කලාම..නිවන් සුව ලැබේවා

  • @ruwanpradeep9589
    @ruwanpradeep95893 жыл бұрын

    රන්ජන් අයියෙ ඔයාගෙ රෙකෝඩින් අතර තියෙන වටින රෙකෝඩින්එකක් ⁣(ටෙනිසන්, මහත්තෙයා ඔබ අපෙසිතෙ සැමදාා ඉදිවි ඔබටනිවන්සුව

  • @bimalsuminada1745
    @bimalsuminada17453 жыл бұрын

    රන්ජන් මේ කරපු රෙකෝඩින් එක ගැන අපි නම් හරිම සතුටුයි. සමහරු ඒකත් වැරදියට තේරුම් ගන්නේ. ඒ රංජන්ට අකමැති උන් තමයි. ඇත්තමයි මේ රෙකෝඩින් එකට මටනං හරිම සතුටුයි. ටෙනිසන් කුරේගේ කටහඬ අහන්න ලැබීම ගැන. ඔබට නිවන් සුව පතමි.

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods30543 жыл бұрын

    😂😂 පව් ,,,,,,, ඔබට නිවන් සුව ටෙනිසන් කුරෙ කලාකරුවානනි 🙏🙏

  • @sandaruhasith744
    @sandaruhasith7443 жыл бұрын

    ඊලඟ සම්මාන උලෙළේ මේ රෙකෝඩින්ග් එකට සම්මානයක් දෙමු

  • @vipulathanujdissanayake1587

    @vipulathanujdissanayake1587

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @adono1879
    @adono18793 жыл бұрын

    ටෙනි බන්දු රන්ජන්. එක්කෙනෙක් අඩු උනා තුන්පත් රෑනෙක් 😔😔

  • @piumiwickramasinhe1520

    @piumiwickramasinhe1520

    3 жыл бұрын

    Ei wijayanandasiri kalakaruwa.😥😥😥😥

  • @asankajayarathna4880

    @asankajayarathna4880

    3 жыл бұрын

    patta dukai... hadawatinma.

  • @chamils8768

    @chamils8768

    3 жыл бұрын

    ඒක ඇත්ත

  • @adono1879

    @adono1879

    3 жыл бұрын

    @@chamils8768 උඹ පකය 😍😍

  • @dineshkanakarathne6702
    @dineshkanakarathne67023 жыл бұрын

    නොමියන සදා මතක රන්දන අපි ඔබ සැමටම නියත ගමනකි මරනය...සුභ ගමන් කලාකරුවානණි😪

  • @rukshanamarasinghe1722
    @rukshanamarasinghe17223 жыл бұрын

    ගොඩාක් ආදරේ💖යි ටෙනී,බන්දු,රන්ජා,ෆෙඩි ඒ අමතක නොවන මතකයන් වලට❤❤❤❤

  • @SLGAMAGE
    @SLGAMAGE3 жыл бұрын

    නිහත මානී කලාකරුවෙක් ගොඩාක් දුකයි රටට වටින කලාකරුවෙක් අපිට අහිමි උනා

  • @prabodapraboda2707
    @prabodapraboda27073 жыл бұрын

    අනේ මේ කට හඩ ආයේ අහන්න ලැබෙන්නේ නෑ කියලා හිතෙද්දි නෙතට නොදැනිම කදුලින් තෙත් වෙන එක කොහොමත් නවත්තන්න බෑ .ඔබට නිවන් සුව ලැබේවා .....!!!!

  • @ytvsrilanka2144
    @ytvsrilanka21443 жыл бұрын

    සිනමාවට අවශ්‍යම එක්කෙනෙක් තම ටෙනිසන් කුරේ මහතා.ඔබට ජේසු පිහිටයි .බුදු සරණයි.🙏

  • @IrukaTv
    @IrukaTv3 жыл бұрын

    මොක් සුව ලැබේවා ටෙනිසන් කලාකරැවාණනි ...! 😔😢😭🙏

  • @dlr1991
    @dlr19913 жыл бұрын

    ගොඩාක් දුකයි ටෙනිසන් කුරේ මහතා නිහතමාණි කලාකරුවෙක් නිවන් සුව ලැබේවා

  • @chathurasanjeewa626
    @chathurasanjeewa6263 жыл бұрын

    ආදරෙයි සහෝදරයා. හැමදේම අමුවෙන් දැනගන්නේ උඹ නිසා. හැබැයි නිල වීරයා හොයන්න වෙනවා. යුගයේ ආදරණීයම ප්‍රහසන කලාකරුවානනි ඔබට නිවන් සුව.!

  • @niroshanranamuka9224
    @niroshanranamuka92242 жыл бұрын

    හදවතේ ඉන්න ලන්කාවෙ නලුවන්ගෙන් ආදරයම කරන චරිත තුන තුන් දෙනාගෙ එක චිත්‍රපටියක්වත් මග ඇරල නෑ.❤️❤️❤️ කුරේ,බන්දු,රන්ජ ❤️❤️❤️ මගෙ පොඩිකාලෙ ඉදන්ම මාව හිනස්සපු ත්‍රිබල ❤️ ගොඩක් පින් තුන්දෙනාටම ටෙනිසන් කුරේ අපේ හදවතේ ජීවත් වන අමරනීය නලුවෙක්. හැම නලුවෙක්ටම එහෙම වෙන්න බෑ ...❤️ දැන් ඉන්න තැනක සිනහවෙන් සතුටෙන් රජවෙලා ඇති ❤️❤️❤️❤️❤️

  • @rajitharanga3024
    @rajitharanga30243 жыл бұрын

    මොනව උනත් අවසාන මොහොතේ සැප දුක බලපු එක ගොඩක් වටිනව රන්ජ...❤️❤️

  • @RanjanRamanayakeSL

    @RanjanRamanayakeSL

    3 жыл бұрын

    අන්තිම මොහොතේ නෙමේ දිගටම

  • @rajitharanga3024

    @rajitharanga3024

    3 жыл бұрын

    @@RanjanRamanayakeSL එකෙන්ම❤️

  • @anjupriyadarshani9677
    @anjupriyadarshani96773 жыл бұрын

    ඔබතුමාට නිවන් සුව ලැබේවා ..... Ranjan Ayye Oyatath Harima Adarey

  • @songmusicprabash1856
    @songmusicprabash18563 жыл бұрын

    රන්ජන් තවම ටේප් කරනවා ඒ කියන්නේ 😁😁😁 ඒ උනාට මේක අපිට වැදගත් .නිවන්සුව ලැබේවා ඔබතුමාට !!!!!

  • @sithijanissanka97
    @sithijanissanka973 жыл бұрын

    බන්දු - ටෙනිසන් - රන්ජන් සුසංයෝගය සිංහල සිනමාවේ රජකල යුගයක් තිබුණි. 💖

  • @slanuproductions5547
    @slanuproductions55472 жыл бұрын

    කවුරු මොනා කිවත් රන්ජන් රාමනායකට,අපි ගොඩාක් ආදරෙයි❤❤.අපි හැමෝගෙම හදවතෙ ඔයා ඉන්නව.🙏දේශපාලනේ පැත්තකින් තියමු.දේශපාලනෙ තිත්තයි.අපි දවස්ක හරි හිනා උනා ඔයා නිසා.ඔයා ඉන්න ච්ත්‍රපටි සතුටින් බැලුව .ඒ වගේම ගොඩක් දුකයි ටෙනිසන් කුරේ කලාකරුවා ගැන.එයා අප අතරින් සමු ගත්තත් එයා හැමදාමත් සදා අමරනීයයි. නිවන් සුව ලැබේවා කලා කරුවානෙනි."ටෙනිසන්කුරේ"🙏🙏❤

  • @suchariththushara7191
    @suchariththushara71913 жыл бұрын

    This will be your most valuable recording forever

  • @naturefan7131
    @naturefan71313 жыл бұрын

    ආදරණීය කලාකරුවාණනි ඔබට නිවන් සුව!!! කිසිදා අමතක නොවන ලස්සන චරිතයක් ....❤️❤️❤️

  • @anushijay
    @anushijay3 жыл бұрын

    This is heart touching😭 Thank you minister 🙏

  • @warunaasela5529
    @warunaasela55293 жыл бұрын

    රංජන් අයියට මතකද ඔබටයි ප්‍රියේ ආදරේ ❤️😥😥

  • @crishanthikd7542
    @crishanthikd75423 жыл бұрын

    මොන තරම් ප්‍රශ්න තිබුනොතින් හිනා වෙලා කතා කරලා මනුස්සයෝ හිනස්සපු එකම කෙනා ඔබතුමා ඔබතුමාට නිවන් සුව ලැබේවා නැවතත් අප අතරම ඉපදේවා 🙏🙏🙏

  • @SLGAMAGE
    @SLGAMAGE3 жыл бұрын

    නිවන් සුව ලැබේවා ආදරනීය කලාකරුවානණි🙏🙏🙏🙏🙏

  • @privet9129
    @privet91293 жыл бұрын

    මේක අහද්දි ඇඩුනා 😭😭❤

  • @susanthakumara7405
    @susanthakumara74052 жыл бұрын

    ආදරෙයි ටෙනි අයියා අජරාමර නිවන් සුව ලැබේවා🙏🙏🥲

  • @chandanamwr6916
    @chandanamwr69163 жыл бұрын

    පව් දෙවියනේ අහිංසක කලාකරුවෙක් ලොකු අඩුපාඩුවක් වුනේ අපේ කලාවට සිනමාවට නිවන් සුවය ලැබේවා🙏

  • @m.a.damayanthi9708
    @m.a.damayanthi97083 жыл бұрын

    අප සියලූම දෙනා පෘථිවි ට ආ සංචාරකයො.

  • @deshandilantha6898
    @deshandilantha68983 жыл бұрын

    නිවන් සුව මහතානණි!

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    රනජන් අයියේ ඔයාගේ මිතුරු කමට ලොකු වටිනාකමක් දීලා තියෙනවා. ඔහුට නිවන් සැප ලැබේවා .

  • @SuduMahaththaya77

    @SuduMahaththaya77

    2 жыл бұрын

    😂✌️

  • @geethmasenuri6077

    @geethmasenuri6077

    2 жыл бұрын

    @@SuduMahaththaya77 🤭😂

  • @hasithahiroshan4155
    @hasithahiroshan41553 жыл бұрын

    මොනවා උනත බන්දු, ටෙනිසන කුරෙ , රන්ජන් රමනායක, ෆෙඩි සිල්වා, සිංහල සිනමාවේ. විරයෝ

  • @rl-rl7mz

    @rl-rl7mz

    3 жыл бұрын

    Hmm

  • @chinthakajayaweera1676

    @chinthakajayaweera1676

    3 жыл бұрын

    Ekenma

  • @milanosrivlogs6439

    @milanosrivlogs6439

    3 жыл бұрын

    අනිවා

  • @missaka6223

    @missaka6223

    3 жыл бұрын

    Ekenma

  • @missaka6223

    @missaka6223

    3 жыл бұрын

    Bandit , teny , ranja ♥️ thun Dena set unama film eka iwara wenawatath lobai

  • @isurudananjaya1107
    @isurudananjaya11073 жыл бұрын

    රන්ජන් මහත්තයෝ හොදම කෝල් රෙකෝඩ්....පව් ටෙන්සන් කුරේ...නිවන් සුව ලැබේවා😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @Suhani.W
    @Suhani.W3 жыл бұрын

    Not everyone can give a smile to a person's face. Not everyone can make people laugh. ජීවන රඟ මඩලෙන් බැස ස්වර්ග රාජ සහාවට පිය මනින විකට අන්දරේ...ඔබට ස්තුතියි 🙏 අපිව සතුටින් තිබ්බාට. අපේ මූණට හිනාව අරන් ආවට. නිවන් සුව ඔබට! ප.ලි: එහේ හිනාවෙන් පිරිලා ඇති දැන්. විජය නන්දසිරි මහත්මයාත් එහෙ නේ. 🙏❤️😔

  • @artgallery8574
    @artgallery85743 жыл бұрын

    අනේ ටෙනි අන්කල් ඔයාට නිවන් සුව පතනවා හදවතින්ම !!!!!!🙏🙏🙏🙏

  • @menakalady4612
    @menakalady46123 жыл бұрын

    රංජන් බන්දු ටෙනී ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් අද ගියා 😟

  • @ajithakulawardhana2443

    @ajithakulawardhana2443

    3 жыл бұрын

    ඊලගට කවුද? උත්තරය රංජන් උත්තරය හරිරීරීරීරී ඔබ ලක්ෂයේ මුදල් ත්‍යාගය දිනාගන්නවා.

  • @indikapriyalal4013

    @indikapriyalal4013

    3 жыл бұрын

    රන්ජනුයි යන්න තිබ්බෙ

  • @susharamadushanka1799

    @susharamadushanka1799

    3 жыл бұрын

    @@ajithakulawardhana2443 ubata monawa karatada.

  • @lansikadilushi7716

    @lansikadilushi7716

    3 жыл бұрын

    අපරාධ රංජන යන්න තිබුණේ 😥😥😥😥 tenisan කුරේ මහත්තයා ගත්තේ ඇයිද දෙයියනේ

  • @chethanachamodya5859

    @chethanachamodya5859

    3 жыл бұрын

    @@lansikadilushi7716 kaage unath jewithayaknee 🙄

  • @anuradissanayake7448
    @anuradissanayake74483 жыл бұрын

    මේ කතාව පපුවටම දැනුනා, නිවන් සුව සොදුරු මිතුර🙏🏻🙏🏻🙏🏻

  • @anjanadilshan6305
    @anjanadilshan63053 жыл бұрын

    හැමදාමත් හිත ඇතුළෙ ඉන්නවා ❤️❤️❤️❤️❤️❤️

  • @artgallery8574
    @artgallery85743 жыл бұрын

    මේක දුකයි අනේ ගොඩාක් ඒ උනාට මෝඩ කතා කියන්න එපා නිවන් සුව ප්‍රාර්ථනා කරලා යලි අප අතරම ඉපදේවා කියන්න එපා යකෝ කොච්චර සීරියස් මූඩ් එකක හිටියත් හිනා යනවා

  • @sureshpriyantha6194
    @sureshpriyantha61943 жыл бұрын

    ඇත්තටම ගොඩක් දුකයි 😭 නිවන් සුව ලැබේවා ඔබට ටෙනිසන් කුරේ මහත්මයාණෙනි ..

  • @robduran4944
    @robduran49443 жыл бұрын

    To make people Laugh is a Blessing. They have been quite a few in the Sri Lankan Cinema. Given and Granted. But you were something else. God Bless You Sir , Making many Sri Lankans Laugh. Hopefully we can see someone like you again. May your family be blessed at a time like this. Cheers.

  • @sachinikamburapola-jz9zc
    @sachinikamburapola-jz9zc10 ай бұрын

    අපිව හිනස්සපු පිනම ඇති ටෙනිසන් මාමේ........❤

Келесі