විල්සන් කරූ , රෙක්ස් කොඩිප්පිලි , ජීවන් , රන්ජන් ආතල් පාටි එකක්. | Ranjan Ramanayake

Ойын-сауық

#RanjanRamanayake #WilsonKaru
සද ගිලුනත් හිරු ගිලුනත්. මට කමක් නැ..
තරු වැටුනත් මල් හැලුනත් .මට කමක් නැ
කරු මා ලග සිටිනවනම්
කමක් නැ.. කමක් නැ.. කමක් නැ..
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------
Music Info: AShamaluevMusic - Nostalgy.
Music Link: • Nostalgy - by AShamalu...

Пікірлер: 2 600

  • @KAMAJ
    @KAMAJ3 жыл бұрын

    Expendables Sri Lankan Edition. We need that movie. All our childhood silver screen villains in one video. May god bless all of you.

  • @maheshvidurankasahabandu9159

    @maheshvidurankasahabandu9159

    3 жыл бұрын

    @@PrasannaAloka asfafafdaad

  • @maheshvidurankasahabandu9159

    @maheshvidurankasahabandu9159

    3 жыл бұрын

    Falfal

  • @maheshvidurankasahabandu9159

    @maheshvidurankasahabandu9159

    3 жыл бұрын

    Dafakalfadafalfafafaalfafafalfal

  • @maheshvidurankasahabandu9159

    @maheshvidurankasahabandu9159

    3 жыл бұрын

    @@PrasannaAloka falfafalfallafllfaafdalfa

  • @maheshvidurankasahabandu9159

    @maheshvidurankasahabandu9159

    3 жыл бұрын

    @@PrasannaAloka a

  • @dineshjayasekara8373
    @dineshjayasekara83733 жыл бұрын

    සිනමාවේ පෙම්වතුන් සහ දුෂ්ටයන් සැබෑ ජීවිතයේ ලෙංගතු ලෙස දැකපු අවස්ථාවක්.... ස්තුතිය රංජන් රාමනායක ගරු මන්ත්‍රී තුමාට

  • @shiranmadhushanka9825

    @shiranmadhushanka9825

    3 жыл бұрын

    එකෙන්ම 💪💪💪

  • @wasanthawimalaweera876

    @wasanthawimalaweera876

    3 жыл бұрын

    Ayi ekata dakala nadda kalin

  • @hemantharupasinghe7569

    @hemantharupasinghe7569

    2 жыл бұрын

    මර්වින් ජයතුoග , සොමි රත්නායක තමයි අඩු

  • @user-fv9kp4bu4m

    @user-fv9kp4bu4m

    Жыл бұрын

    අනිවාර්යන්ම ❤❤

  • @imeshnew4842
    @imeshnew48423 жыл бұрын

    ඒ රජාව තනි නොකරපු එකට පින්🙏❤️❤️❤️

  • @randuchon8330
    @randuchon83306 ай бұрын

    රෙක්ස් කොඩිප්පිලි / විල්සන් කරු මහත්මයාණෙනි ඔබ දෙදෙනාට අජරාමර නිවන්සුව ලැබේවා 😢😢🙏

  • @nnvideo1494
    @nnvideo14943 жыл бұрын

    සිනමාවෙ දුෂ්ටය අඩනව,,,,ඇඩෙනව දැක්කම ,,කරූ ඔබට දීර්ඝ ආයු....රන්ජා හොද වැඩක් .....

  • @baladewabandara673

    @baladewabandara673

    2 жыл бұрын

    සුපිරි රන්ජන් අයියේ නියමයි

  • @prasannam9129
    @prasannam91293 жыл бұрын

    මනුස්සයෙක් මැරුණට පස්සේ ගුණ කථන සියයක් කියනවට වඩා ඔහු ජීවත් ව සිටියදී හිත හැදෙන්න එක වචනයක් කියන්න. ඒක කියන්න බැරි තරම් වටිනවා.

  • @pradeepshan4198

    @pradeepshan4198

    3 жыл бұрын

    That’s correct

  • @nalindarshanarupasinghe4102

    @nalindarshanarupasinghe4102

    3 жыл бұрын

    Patta wachana tika....

  • @kamaldealwis8386

    @kamaldealwis8386

    3 жыл бұрын

    එ්ක නම් සහතික අැත්ත.

  • @skularathne138

    @skularathne138

    3 ай бұрын

    කවුරු මොනවා කීවත් ඇත්තටම රන්ජන් අයියා හිත හොඳ මනුස්සයෙක් .අපිට ඒවා කොහෙත්ම වැඩක් නැ . හොඳ මනුස්සකම් හැ බැ නින්ම පිහිටලා තියෙනවා . ඒ

  • @nilanthirenuka7960
    @nilanthirenuka79603 жыл бұрын

    පවු අප්පා එක දවසක් හරි පොලිස් කුඩුවට දාපු එක .එ මනුස්සයා දිහා බලද්දි දැන් ඔහුගෙ සක්තිය ටිකක් දුරවයි වගෙ පෙනවා පවු පවු ගොඩක් පවු ආදරෙයි කරැ අයියෙ

  • @sadunivihanga3187

    @sadunivihanga3187

    3 жыл бұрын

    😥

  • @ramanigabadage3514

    @ramanigabadage3514

    3 жыл бұрын

    Katy ayiya ...obta Jayawawa🖐️🖐️🖐️🖐️🖐️

  • @asankakumarage9771

    @asankakumarage9771

    3 жыл бұрын

    Adarei karu mama

  • @piyumaljayaweera1807
    @piyumaljayaweera18073 жыл бұрын

    අන්තිම ටික 😭කොච්චර යාලුවෝ හිටියත් වැඩක් නෑ බම් කරදරයක් උන වෙලාවට ලග නැත්තම් . ඒ අතින් ඔයාලා සුපිරි 😍

  • @shemiperera1648
    @shemiperera16483 жыл бұрын

    හෙළ සිනමාවේ නියම රජවරුන් ටික කිවුවොත් වැරදි නෑ..කොච්චර බැලුවත් එපා නොවුන රංගනයක් මෙයාලා ලබා දුන්නා 😐😐.. හැමදාමත් ආදරෙයී

  • @sureshpriyantha6194
    @sureshpriyantha61943 жыл бұрын

    අපේ සිනමාවේ චන්ඩි ටික ආදරෙයි ඔක්කොටම ..රන්ජන් මහත්තයෝ මේක තමා මනුස්සකම කියන්නේ..Respect කියන්න වචන නෑ ඔක්කොටම බුදුසරණයි .🙏

  • @roshansampath6216

    @roshansampath6216

    5 ай бұрын

    ආදරෙයි රන්ජන් අයියේ ඔයාට හැමදාමත් ඔයාගේ මනුස්සකම අපි හැමදාම දැක්කා❤

  • @chootycat2922
    @chootycat29223 жыл бұрын

    ජීවන් විල්සන් රංජා රෙක්ස් බන්දු ටෙනි ස්තූති අපේ පොඩි කාලේ ලස්සන කලාට❤🤗

  • @niroshannu8299
    @niroshannu82993 жыл бұрын

    අපිට යන්න බැරි වේයිද කරු සර්ව බලන්න 😔😔 එන අය කෝ බලන්න

  • @nimalshantha2766
    @nimalshantha27663 жыл бұрын

    කිරලපනේ ජනතාවත් සමග නිබදවම ජිවත්වන අවය්‍යජ මිනිසා විල්සන්කරැ ඔබට මගේ ප්‍රනාමය.!!!!

  • @anomashani3664
    @anomashani36643 жыл бұрын

    හරිම සංවෙදි මනුෂ්‍ය යෙක් සිනමාවෙ සටන් කරැ ඔබට තෙරැවන් සරනයි

  • @chandanamwr6916
    @chandanamwr69163 жыл бұрын

    රංජා කවදත් කරේ බොක්කෙ වැඩක් ඒකයි අපි මේ තරම් ආදරේ උඹට දෙයියො.මොකා මොනා කිව්වත් බොක්ක හොඳ එකා.අපේ එකා අවශ්‍ය වෙලාවට ඉන්න එකා.නියම වැඩක් මේකත්🙏

  • @sudarshanisilva4731

    @sudarshanisilva4731

    3 жыл бұрын

    අනිවාර්යයෙන් 🤝

  • @mika111mika8

    @mika111mika8

    3 жыл бұрын

    Aniwa'akenma'ranjan'aiya'janadipati'wewa'kiya'hadawatinma'parthna'karami'jayawewa🙏👍

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather53473 жыл бұрын

    එදා වෛර කරපු දුෂ්ඨයට අද මෙච්චර ආදරේ කරාද කියලා හිත ගන්නවත් බැ.... කඳුලක් ආවා නොදැනිම.. ඒ තරම්ම අපි ආදරේ කරනවා මේ කළාකරුවන්ට...

  • @lasithfernando475

    @lasithfernando475

    3 жыл бұрын

    ඒක හොඳයි ඒත් මධ්‍යසාර භාවිතය වැරදියි

  • @wasanthawimalaweera876

    @wasanthawimalaweera876

    3 жыл бұрын

    @@lasithfernando475 ow

  • @kevindj1374

    @kevindj1374

    3 жыл бұрын

    @@lasithfernando475 aneh bn kohen hri weraddak hoyanna epa eyalage fun eka eyala ganne

  • @lasithfernando475

    @lasithfernando475

    3 жыл бұрын

    @@kevindj1374 ඉතින් ගත්තදෙන්

  • @punchipataw8424
    @punchipataw84243 жыл бұрын

    සිනමාවෙ සටන් විරයාව තනිනොකල රන්ජන් .සර් ..ඔබ ඇතුලු සියලුම දෙනට..ගොඩක් පින් ..🙏🙏❤❤❤❤

  • @user-mf7xl5bg5b
    @user-mf7xl5bg5b3 жыл бұрын

    ඉංදියාවේ හිටියනම් පොලිසිය ගාඩ් එකට තියන් වාහන පහ හයකින් යන සුපිරි නළුවෙක් තමයි කරු කියන්නේ කරුමෙට ඉතිම් ලංකාවේ නළුවෙක් උනේ 😨😨😨😪😪😪

  • @pandikora

    @pandikora

    3 жыл бұрын

    sampoorna etta.....

  • @kcideaexperiment1326

    @kcideaexperiment1326

    3 жыл бұрын

    Kthva bro

  • @kumaraconstruction863

    @kumaraconstruction863

    3 жыл бұрын

    Dheshapalana thakkadinta rate minissu ravatenathakkal merata mehemmathamai habai indiyave vagenam dheshapalana thakkadinge palu arinne minissu...... monava karannada ape aunge konda pana nahane..??? ballange ata suppukarala hondata purudhuine.....???? lankava kavada dhiunuveidho.....?????????????

  • @susanthasampath8055

    @susanthasampath8055

    Жыл бұрын

    සහතිකම ඇත්ත මාත් කියන්නේ ඒක තමයි එතුමා ලංකාව කියන මේ විශම ජඩ රටේ ඉපදුනේ පෙර අවාසනාවකට කලාකරුවන් අගයන උතුම් රටක ඉපදීමට ලැබුනා නම් ඔහුට විශාල ඇගයීමක් ලැබිලා.

  • @heshanmax963

    @heshanmax963

    11 ай бұрын

    Sira kathava

  • @danumlokaya8010
    @danumlokaya80103 жыл бұрын

    රන්ජන් අයියා, උබ කරපු දේ නම් එලකිරි. කරු අයියාට කියා ගන්න බැරි සතුටක් තිබුනෙ ...💕👍👍

  • @kdd1527

    @kdd1527

    3 жыл бұрын

    Hi Ram Charan...

  • @canu4172

    @canu4172

    3 жыл бұрын

    Ubanam lamissima thama

  • @sasinimadhushika2380
    @sasinimadhushika23803 жыл бұрын

    රන්ජන් රාමනායක කලාකරුවානෙනි ඔබ ඇතුළු ඔහුගේ හිත සතුටු කල සියල්ලන්ටම පිං🙏❤️

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi66013 жыл бұрын

    අපේ සිංහල සිනමාවේ සැබෑ වීරයෝ ආදරෙයි හැමදාමත් ඔබලාට විජයත් හිටියානමි අද මේ පාටියේ තමයි ඒත් ජීවන් දැක්කම මට මතක් වුනේ විජයව ඒවගේමයි ජීවන්ගේ පෙනුම දැන් ලස්සන පාටියක් බුදු සරණයි සියළු දෙනාටම ❤🌹🙏

  • @thisaraabeykoon3412
    @thisaraabeykoon34123 жыл бұрын

    රන්ජන් අයියේ ඔයා නියම දෙයක් කළේ excellent ඔයාට ගොඩාක් පින් 😍😍☺️ 👍👍👍

  • @stepbystep3740
    @stepbystep37403 жыл бұрын

    නළු නිළියො කියාගන්න උන් පූල් වල බස්සල ප්‍රසිද්දියෙ දාන රෙද්දෙ පාර්ටි වලට වඩා මේකෙ මනුස්ස කම ඉතිරිලා තිබ්බා

  • @charikamax984

    @charikamax984

    3 жыл бұрын

    ow bn

  • @tharusandun1373
    @tharusandun13732 жыл бұрын

    පොඩි කාලේ හිතන් හිටියේ මේගොල්ලෝ දකින දකින තැන මරා ගන්නව ඇතී කියලා😁 ❤️❤️

  • @pddammika6061

    @pddammika6061

    Жыл бұрын

    නි ය ම ඉ රත්තරන් 👍

  • @shyamanhemakody785
    @shyamanhemakody7853 жыл бұрын

    මේක හරිම වටින වැඩක් රංජන් අයියා. හරිම හෘදයාංගමයි

  • @manojnishan5818
    @manojnishan58183 жыл бұрын

    රන්ජන් අයියා ජිවන් මාමවයි අනිත් සිංහල සිනමාවේ චන්ඩි ටිකයි විල්සන් කරුව තනි නොකර ආදරෙන් බලන්න ආපු එක ලොකු දෙයක් ආදරේයි හැමොටම 😘😘😘

  • @charlesperera1625

    @charlesperera1625

    3 жыл бұрын

    අනේ සහෝදරයා විල්සන් අයියා කර්පට් ආතල් ගන්නේ අපිද.

  • @manuelfernando9729
    @manuelfernando97293 жыл бұрын

    රන්ජා උබ මාර හොද මනුස්සයයෙක් බන්....මෙහම එකක් කරපු එකම ලොකු පිනක්

  • @nimaljeewani8520

    @nimaljeewani8520

    3 жыл бұрын

    😍😍

  • @tiyanibihansa8427

    @tiyanibihansa8427

    3 жыл бұрын

    Ow athatm godak hoda wdk meka❤️🙏

  • @dasunmaduhara7247

    @dasunmaduhara7247

    3 жыл бұрын

    සිරාවටම ආ ❤️

  • @skularathne138

    @skularathne138

    3 ай бұрын

    කවුරුත් මොනවා කීවත් ඇත්තටම රන්ජන් අයියා හරිම හිත හොඳ මනුස්සයෙක් ඒ නිසා අපි හරියට ගරු කරනවා .

  • @sudarshanisilva4731
    @sudarshanisilva47313 жыл бұрын

    අනේ පවි හරියට දුකයි අවසාන ටික ඇහැට කදුලක් ආවා ජය වෙිවා රංජන් අයියේ ඔයා ගැන කියන්න වචන නැ 🙏❤️

  • @nimalshantha2766
    @nimalshantha27663 жыл бұрын

    රංජා,ජීවන්, මම ඔබලා තුලින් විජය නැමති මනුශ්‍යකම් පිරි රංගධරයා දුටිමි. අාදරෙයි සැමදා දිවි තිබෙනතුරා.❤

  • @user-rx3px4kc1c
    @user-rx3px4kc1c3 жыл бұрын

    විජය කුමාරතුංග මහත්මයා හිටියනම් අද මෙ පාටියට එතුමත් පැමිනෙනවා...එහෙනම් තවත් ගොඩක් ලස්සන වෙයි..

  • @pradeepshan4198

    @pradeepshan4198

    3 жыл бұрын

    Y are correct

  • @chandanamwr6916

    @chandanamwr6916

    3 жыл бұрын

    අනිවා. නමුත් එතුමා හිටිය නම් අද මේ වගේ බලු වැඩ වෙන්නෙ නෑ සහෝ

  • @sanjayadinusha8252

    @sanjayadinusha8252

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම... එතුමා මෙතන ඉන්නවා... පුරා පුන් සඳ වගේ බබලාවි... ඒ වගේම වැදගත් දේ එතුමා මේ කාලේ හිටියා නම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ... කාලකන්නි, බඩගෝස්තරවාදී, වංචාකාර දේශපාලකයො අපේ රට කෑවා... උන්ට රට කන්න පුලුවන් වෙන්න රටට ආදරේ කරපු, මිනිසුන්ට ආදරේ කරපු මිනිසාව මැරුවා.... අද අපි අසරණයි විජය මැතිඳුනි....

  • @user-rx3px4kc1c

    @user-rx3px4kc1c

    3 жыл бұрын

    @@chandanamwr6916 අනිවා..

  • @user-rx3px4kc1c

    @user-rx3px4kc1c

    3 жыл бұрын

    @@sanjayadinusha8252 අනිවා සහෝ..මෙ ජාරා දෙශපාලුවො රටට ආදරෙ මිනිස්සු නැති කෙරුවා උන්ගෙ බඩගොස්තරෙ රැක ගන්න..

  • @priyangashiromal9474
    @priyangashiromal94743 жыл бұрын

    රංජන් අයියා නුබ ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් .කියන්න වචන මදි නුබට

  • @nicemoment7028
    @nicemoment70283 жыл бұрын

    හරිම ලස්සනයි සුපිරි හමුවීමක්‌.. ඉන්නකොට තමයි සලකන්න ඕනේ ආදරෙයි හැමෝටම ♥️

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    Hi🌺🌺🌺🌺🌺

  • @rangaranga870
    @rangaranga8703 жыл бұрын

    විරයොයි දුෂ්ටයොයි එකට එකතු වෙලා...ෆට්ටම ෆට්ට එකතුවක් .....දිර්ගායු වේවා සැමටම....😍😍😍😍

  • @mangalikasadakanthi8305

    @mangalikasadakanthi8305

    3 жыл бұрын

    Mangalika

  • @himalifdo2080

    @himalifdo2080

    2 жыл бұрын

    @@mangalikasadakanthi8305 😉

  • @sarathpremathilaka7134

    @sarathpremathilaka7134

    Жыл бұрын

    @@himalifdo2080 I 88y

  • @user-ye8pw3ij8n
    @user-ye8pw3ij8n3 жыл бұрын

    ❤❤ගොඩක් දුක හිතුනා අන්තිමට වින්සන් කරු අඩද්දී රන්ජන් හොද වැඩක් එයාගේ හිත සතුටු කරා හැමෝටම බුදුසරණයි ❤

  • @i.3esa.472
    @i.3esa.4723 жыл бұрын

    දුප්පතාගේ හිතවතා රංජන් රාමනායක. හැමෝම රංජන් අයියා වගේ හිතනවානම්.

  • @chandraalwis3874
    @chandraalwis38743 жыл бұрын

    රන්ජන් කියන්නේ පොඩි මිනිහා වේනුවෙන් පේනිසිටි කේනෙක් විජයකුමාර තුංග මහාතා වගේ අනේ මෙවගේ වෙලවක හිටියනමි😢😢😢

  • @nilnethu8576
    @nilnethu85763 жыл бұрын

    ඔක්කොම චන්ඩි ටික සිංහල සිනමාවේ.තව අඩුයි.රන්ජන් රාමනායක ඔබට ස්තූති.දැක්කෙත් ගොඩාක් දවසකින්

  • @smruwan5721

    @smruwan5721

    3 жыл бұрын

    Ranjan serga bodi gard kenek wendam mama asai

  • @buddikaprabath6263

    @buddikaprabath6263

    3 жыл бұрын

    Adareiii😍😍😍😍

  • @koralageiranjan8442

    @koralageiranjan8442

    3 жыл бұрын

    Adare karana karana hamadamath adare karana sinhala sinamahawama hollapu naluwo tikak,adarei hamadama

  • @charlesperera1625

    @charlesperera1625

    3 жыл бұрын

    බිබී යසොදරත් බයිටක් වෙනකොට ගැනු හොදයි කියනවා..? හෙටක් තියෙයිද රටකට.

  • @chanalwithsadu8207
    @chanalwithsadu82073 жыл бұрын

    සුපිරි වැඩක් රන්ජා ඇතුළු සෙට් එකටම ආදරෙයි♥️ මේ වගේ දෙයක් කරලා විල්සන් කරූ ආදරනීය රංගධරයානන්ව තනි නොකලට👍 කරූ මාමාට ටිකක් වැඩිවෙලා වගේ 😁😁♥️♥️

  • @YasiruNiroshan
    @YasiruNiroshan5 ай бұрын

    රංජන් අංකල් ඔයාල සුපිරි වැඩක් කලේ.මුල් ටිකේදි හිනා ගියා අනිතිම ටිකේදි දුක හිතුනා

  • @chathuranidharshika7532
    @chathuranidharshika75322 жыл бұрын

    රංජන් උබ නම් මිහිපිට දෙවියෙක් රත්තරන්. මේ ඉන්න විල්සන් කරූ රංගන ශිල්පියා සිංහල සිනමාව රැක ගන්න සේවයක් කල උතුම් මිනිසෙක්. බුදුම සරණයි කරූ මහත්තයා. දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.

  • @sankajayashan6469
    @sankajayashan64693 жыл бұрын

    ලවාරියො මේක බලනකොට ඇස් දෙකට කදුලුත් අවා. 😭. හොඳ වැඩක්🙏. ආදරෙයි හැමෝටම. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හැමෝටම.❤️❤️❤️❤️❤️❤️❤️

  • @himalifdo2080

    @himalifdo2080

    2 жыл бұрын

    E😂

  • @supunmalintha6950
    @supunmalintha69503 жыл бұрын

    මනුස්සකම උපරිමයි ලක්වාසී සියලුදෙනාම සතුටු විය යුතුයි ජන්ජන් රාමනායක කලාකරුවනී ඔබට බොහෝ පිං...❤🙏 ඔහූගේ සිතට සතුටක් දුන් සියලු දෙනාට පිං...❤

  • @kamanthipriyadarshani5837

    @kamanthipriyadarshani5837

    3 жыл бұрын

    ෙකා.ෙහමත්.ෙමිව.ෙග්.කාලාකරැ.ෙවා්.අායි.බිහි.ෙවින්නැ.අැත්තටම.අාද.ෙර්යි.❤❤❤❤❤.ජිවන්අයියා.ලංකා.ෙහා්ස්පිඩල්.ඵ.ෙක්.ඉන්න.ෙකාට.මම.වැඩ.❤❤දැන්.මම.ඩුබායිවල.

  • @eyathamaimeya7011
    @eyathamaimeya70113 жыл бұрын

    අපරාදේ රංජෝ අවුරුදු 4ක් බන්😥😥❣️❣️❣️

  • @rukmanperera8052
    @rukmanperera80523 жыл бұрын

    ඔය ගොල්ලෝ වගේ අය නැතුව ගියොත් මේ වගේ දෙයක් බලා ගන්න ලැබෙන් නෑ සුපිරි රන්ජන් අයියා

  • @yasiksampath1479
    @yasiksampath14793 жыл бұрын

    හැමෝම වීරයො උනේ මේ මනුස්සයට පිං සිද්දවෙන්න තමයි💞

  • @crimeproductuion9973

    @crimeproductuion9973

    3 жыл бұрын

    Yep

  • @sankajayashan6469

    @sankajayashan6469

    3 жыл бұрын

    Ekatanam eduna yako😢😭

  • @lalaniweerakoon940
    @lalaniweerakoon9403 жыл бұрын

    රන්ජන්ඔබතමයිදුප්පතාගේ හිතවතා අවංකකමනසාමද⁣ කොහෙද දෙවියන්වහන්සේ ලස්සනරෑපයක්දිලා තියෙනවා 👍👍👍👍💕💕💕

  • @travellife.
    @travellife. Жыл бұрын

    ගොඩාක් ආසාවෙන් බැලුවා.දීර්ගායු වේවා සියලුම කලාකරුවන්.🙏🙏👍👍👍ඒ වගේම හෙල සිනමාවේ දුශ්ටයා අපේ වීරයා විල්සන් කරූ,ඔබතුමාට අමා මහ නිවන් සුවය ලැබේවා.🙏🙏🙏😥😥😥

  • @slviews5245
    @slviews52452 жыл бұрын

    ලංකාවේ හොඳම spirit එකේ දැනට ශේෂ වූ කීපදෙනෙක් ඉන්නවා දැකීම සතුටක් බුදු සරණයි ❤ ආදරෙයි

  • @Rani4933-b8u
    @Rani4933-b8u3 жыл бұрын

    බලන්න ලස්සන විඩියෝ එක. වැටුන හැම තැනකම රංජන් එතන.ඒත් දුකයි බඩ ඉරිගු නැති එක ගැන.එකමුතුකම දැක්කාම හරිම සතුටක් සැමදාම මේ එකමුතුකම රැකදේවා

  • @samithmadushan450

    @samithmadushan450

    3 жыл бұрын

    Oya ratada inne

  • @sunsetnature3856

    @sunsetnature3856

    3 жыл бұрын

    U mona naluwada badairiguwa iya

  • @samanpadmakumara1846

    @samanpadmakumara1846

    3 жыл бұрын

    Ranjan aiye oya monawa nathat minissu gana hadawatinma hithana minihek gud

  • @homapolagesl37ha46
    @homapolagesl37ha463 жыл бұрын

    සංවේදී කලාකරුවන් කියන්නේ ඇත්තටම මොවුන් වගේ අයට...රංජන් කවදත් ඔවුන් එක්ක ඉන්නවා ...ආඩම්බරයක් ..සිංහල සිනමාවට ආදරේ කරන අයට..❤🙏

  • @ranjanikariyawasam4814

    @ranjanikariyawasam4814

    Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻💐💐💐🙏🏻🙏🏻🙏🏻

  • @chandanipriyadarshani2209

    @chandanipriyadarshani2209

    Жыл бұрын

    ​@@ranjanikariyawasam4814❤

  • @thebeautifulplace4466
    @thebeautifulplace44662 жыл бұрын

    රංජන් අයියා කියන්නේ හොද උණුවෙන හදවත් තියෙන මනුස්සයෙක්.Respect රංජන් අයියා...ඉක්මනටම ඔබට නිදහස ලැබෙන්න කියලා පතනවා..බුදු සරණයි ...

  • @chathuranidharshika7532
    @chathuranidharshika75322 жыл бұрын

    කරූ මහත්තයා ඔබ තුමාට හැමදාම ආදරෙයි. නිදුක් වේවා. නීරෝගී වේවා. දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි. හැමෝටම.

  • @anupushpakumara36
    @anupushpakumara363 жыл бұрын

    රන්ජන් රාමනායක කියන්නෙ හැමවෙලාවකම වෙනස් දෙයක් කරන වෙනස්ම චරිතයක් කියන්න අපි දන්නව.ඒකයි අපි හැමදාම ඔබ වෙනුවෙන් ඉන්නෙ.ජයවේවා හැමොටම.

  • @lahiruanjanadasanayaka4708
    @lahiruanjanadasanayaka47083 жыл бұрын

    සම්පුර්ණ වීඩීයෝ එක බැලුවා අන්තිම ටික බලන කොට ඇහැට කඳුළුත් අවා මෙි තමයි කලාකරුවන් ගේ සහෝදරත්වය දේශපාලන මතවාද වැඩක් නෑ රංජා උබ සුපිරි❤️❤️❤️

  • @shiranmadhushanka9825

    @shiranmadhushanka9825

    3 жыл бұрын

    එකෙන්ම 💪😍🙏

  • @uvinitha150
    @uvinitha1503 жыл бұрын

    ජීවිතේ හැමදාම අපි දවසක මැරිල යනව කියන එක අමතක කරන්න එපා.. තමන්ට උදව්කරපු අමාරුතැන ලගින් හිටපු අය අමතක කරන්න එපා.. දෙමව්පියෝ අමතක කරන්න එපා... දිනෙක හතරැස් ලී පෙට්ටියක දහස්දෙනාගෙ කදුලු මැද අවසන් ගමන් යාමට සිදුවන බව සිත තබාගෙන ජීවිතයේ සැදෑ සමයේ ජීවිතය ගැන හැරී බලමින් සතුට ලබන්නට හැකි යහපත් මනුස්සයෙක් වශයෙන් මිනිස් සමාජයේ තවත් එක් මනුශ්‍යයෙකුම නොවී යහපත් ගතිගුන ඇතිකර සතුටින් ජීවිතය ගෙවාදමන්න. රන්ජන් අංකල් දේශපාලනය මට අදාල නැත ගති ගුන මගෙ ජීවිතේට එකතුකරගත්තා හුගක් ස්තූතියි බුදු සරනයි දීර්ඝායුෂ ❤️

  • @nisansalanisha8133
    @nisansalanisha81332 жыл бұрын

    ජීවන් මහත්තයා රගපාන කොට මම ඉපදිලත් නෑ හැබැයි එයාල ගෙ ෆිල්මි හුගාක් බලලා තියනවා අදටත් තිබුනොත් බලනවා ඒ ගැමිම නමි මාරයි අද ඉන්න ගෑනුන්ට වදින සමනල් පරපුර වාගේ නෙවෙයි මෙ සෙටි එක සුපිරි දැන් දකින්නත් ආසයි ඔබලව තෙරැවන් සරනයි...🙏🙏

  • @DaneshRanasinghe
    @DaneshRanasinghe3 жыл бұрын

    මේ තමයි ලංකාවේ ඉතිරි වෙලා ඉන්න සුපිරිම නළුවෝ ටික.මේ කට්ටියගේ තැන ගන්න පුළුවන් කෙනෙක් නැහැ තාම.විශේෂයෙන් රන්ජන්ගේ තැන ගන්න

  • @chamodhrathnayaka7909

    @chamodhrathnayaka7909

    3 жыл бұрын

    Ranjangen dance ehema pissu hadenawane bn.. Hemal ehema kale.. 😂😂

  • @asiriasiri7554

    @asiriasiri7554

    6 ай бұрын

    ​@@chamodhrathnayaka7909hemal mona gobbayekda

  • @radical5279
    @radical52793 жыл бұрын

    ආදරෙයි ලොක්කා හැමදාමත් ❤❤

  • @renukasandamali9905

    @renukasandamali9905

    3 жыл бұрын

    රන්ජන් ඇතුුලු සියලුම දෙනාට ආදරෙයි 🌺🌺🌺🌺🌺🌺🌺🙏

  • @sadunsuranga9077
    @sadunsuranga90773 жыл бұрын

    සෝබන නැතිව ලස්සනට සෙට් වෙලා.. ❤❤❤🤩🤩🤩🤩 Othanatath midea awanam thawa loke nethi news mawanawa

  • @satan_status_666
    @satan_status_6663 жыл бұрын

    රෙක්ස් කොඩිප්පිලි,විල්සන් කරූ සිංහල සිනමාවේ මේ වෙනකන් හිටපු සුපිරිම දුශ්ට චරිත දෙකක් ඒ දෙන්නාගේ රගපෑම් වලට අපිට කොච්චර කේන්ති ගියාද ඉස්සර මේකයි කතාව එයාලාගේ රගපෑම් වලට අපිට කෙන්ති යන තරමට එයාලාගේ රගපෑම සාර්ථකයි 😍❤ මම ගොඩාක් ආදරේ කරන නළුවෝ ටිකක් තමයි රන්ජන් අයියා,ජිවන් අයියා ඔය දෙන්නත් හොදම නළුවෝ දෙන්නෙක් 😍❤ මට දැන් අවුරුදු 20 මම මේ අවුරුදු 20 ට ඔයලාගේ film ඔන තරම් බලලා තියනවා ඒවාට ගොඩාක් ආදරේ කරනවා 😍❤

  • @vikasithalokayacricket2278
    @vikasithalokayacricket22783 жыл бұрын

    සියළුම දෙනාම සහයෝගයෙන් ඉන්න එක ගොඩාක් වටිනවා දිර්ඝායුෂ පතනවා සියළුම කලාකරුවන්ට බුදු සරණයි

  • @sriyanikumarasinghe6083

    @sriyanikumarasinghe6083

    3 жыл бұрын

    A samagi beadeema. Harima sathutui. Harima aadambarai .

  • @ravindudilshan9784
    @ravindudilshan97843 жыл бұрын

    උබේ තියන ඒ මනුස්සකම වෙන එක දේශපාලුවෙක් ගාව නෑ රංජන් කියන්නේ සුපිරි චරිතටක් කවද හරි පොදු පෙරමුනේ ජනාධිපති අපේක්ෂාකයා

  • @user-vp8vc1xd5i

    @user-vp8vc1xd5i

    3 жыл бұрын

    සුපිරි ආ👍👍😎

  • @sithumgamage3643

    @sithumgamage3643

    3 жыл бұрын

    ඔව් ඒක නම් සහතික ඇත්ත.පක්ෂ බේද අපිට වැඩක් නැහැ .රන්ජන් කියන්නේ රත්තරං හදවතක් තියෙන සුපිරි මනුස්සයෙක් .

  • @mika111mika8

    @mika111mika8

    3 жыл бұрын

    Ahema'wennda'kiyala'api'parthana'karmu'me'ratha'dukvidina'apinam'akenma'hode'jayawewa'👍👍👍🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari85813 жыл бұрын

    නියමයි ඇත්තටම අගය කල යුතුමයි .මේ මහත්මයාගෙ හිතේ තියන සතුට දෝරෙ ගලවනව .බුදු සරනයි ඔයාලට .💪💪💪💪💪💪🇱🇰👍👌

  • @sadamalidenuwan3317
    @sadamalidenuwan33172 жыл бұрын

    මං මුලාවී...රන්ජන් අයියා ❤️ මේ වගේ video දෙන්න ....හදවතේ අමරණීය කලාකරුවන් ...ආදරෙයි හැමෝටම ❤️❤️❤️🎸🎸🎧🎧🔥🔥

  • @sithumgamage3643
    @sithumgamage36433 жыл бұрын

    මේ වගේ සුපිරි චරිත අපිට නැති වුනාම ....ගුණ වයලා වැඩක් නැහැ ..ජීවත් වෙලා ඉන්නකොටයි මේ වගේ අගය කරන්න ඕන .නියමයි රන්ජන් අයියේ .ජයවේවා .

  • @thusaradamayanthi2433

    @thusaradamayanthi2433

    2 жыл бұрын

    ekanam sahathika aththa

  • @suresbro320
    @suresbro3203 жыл бұрын

    මෙකනම් මාරම බලන්න සතුටු විඩියො එකක් ෆිල්ම් මැර සෙට් එක

  • @umindubandara6484
    @umindubandara64842 жыл бұрын

    ඇත්තටම 2021දිත් සෙට් උනාම කියන්නෙ මේ සිංදුමයි.❤️

  • @sunilabeytunga6344
    @sunilabeytunga63443 жыл бұрын

    කොහොම කොතන කෙලෙස හිටියත් අපි කවුරුත් මිනිස්සු කියල කියල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙන්වා දුන්නා සියලු දෙනාට ස්වභාදහමේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura60373 жыл бұрын

    මේකයි නියම කළාකරැවන්ගේ සහෝදරත්වය කියන්නේ..කෙනෙක් කරදරේ වැටුනම එකතු වෙලා උදව් කිරීම තමයි මනුස්සකම..හැමෝටම නිදුක් නීරෝගි ජිවිතයක් ලැබේවා යැයි පතමි..

  • @user-bl5qb4hb6g
    @user-bl5qb4hb6g3 жыл бұрын

    රන්ජන් අයියේ උබ සුපිරිම චරිතයක්. කරු මහත්තයගෙ නිහතමානී සන්වේදී අවස්තාවේ බලසිටිය අපෙත් නෙතට කදුලක් ආව ඒ ඔබට තියන ජනාදරය උබට බුදු සරණයි දෙවි පිහිටයි

  • @hasharamadushi8397

    @hasharamadushi8397

    3 жыл бұрын

    නියමයි රංජන් අයියා

  • @krisha959
    @krisha9596 ай бұрын

    රෙක්ස් මහත්තයා. කරු මහත්තයා , සැන්ඩො මහත්තයා මේ 3 දෙනාටම නිවන් සුව ලැබේවා

  • @umalkayehen5420
    @umalkayehen54203 жыл бұрын

    රන්ජා සුපිරි වැඩක්.එකට හිටපු කෙනෙකුට කරදරයක් උනොත් එකෙන්ම බහිනවා.එකා එකා කියන කතන්දර බොමයි.එ කතන්දර වලද වැටුනනම් අද රන්ජෙක් නැ.අපිට දෙසපාලන කතන්දර වැඩක් නැ.හැමදාමත් අසාදාරනය වෙනුවෙන් නැගිහිටපු සින්හයෙක් රන්ජන් කියන්නේ.රන්ජන් සහෝදරයා ජයවෙවා ඔබ තුමාට...

  • @pasindurandika9130
    @pasindurandika91303 жыл бұрын

    මේකට like එකක් comment එකක් දන්න හිතක් එන්නේ නැත්තම් උබ සිංහල සිනමාව රස විදලා නැ සහෝදරයා ආදරේ සෙට් එකටම ❤❤❤❤❤

  • @sriyanikumarasinghe6083

    @sriyanikumarasinghe6083

    3 жыл бұрын

    Covid neethi Keaduwa kiyala hena ledak daayida danne naa.

  • @tanisaranga1166

    @tanisaranga1166

    3 жыл бұрын

    Aaniwa bro

  • @indranisilva6980

    @indranisilva6980

    3 жыл бұрын

    Ow ow

  • @kandegamaranjani6962
    @kandegamaranjani69623 жыл бұрын

    මේ තමයි සුපිරි කලාකරුවන් දැකීමත් සතුටක් දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @ruwangallage1061

    @ruwangallage1061

    3 жыл бұрын

    Budusarani supiry

  • @bimsarayashodha5905
    @bimsarayashodha59052 жыл бұрын

    අද උබත් තනි වෙලා රන්ජන් අය්යේ .. ☹️💝

  • @sahankularathna1230
    @sahankularathna12302 жыл бұрын

    මොවුන් පිළිබදව කියන්න වචන මදි.... ජයවෙිවා.... හැමෝටම....

  • @mallika6841
    @mallika68413 жыл бұрын

    මෙහෙම තමයි වෙන්න ඕනෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @dharmasiridharmasiri6060
    @dharmasiridharmasiri60603 жыл бұрын

    හදවතක සතුට මෙසේ මතුකරගත් උදාර අවදිය අපකාටත් හිතට දැනුනේ සතුටහා දුක්මුසුවයි රංජන් සමග සියලුදෙනාටම තුති පුදමු

  • @pemanandaliyanage129
    @pemanandaliyanage1293 ай бұрын

    මැරුනම බලන්න එනවට වඩා කොච්චර හොදද.සුපිරි.තෙරුවන් සරනයි ඔබ සැමටම.🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @manojdesilva6178
    @manojdesilva61783 жыл бұрын

    nice to see real heros gathering who ever organized appreciate...........God Bless You All....and Ranjan Aiya Iam with you.

  • @Rani4933-b8u
    @Rani4933-b8u3 жыл бұрын

    අනේ ඇත්තටම මට ඇඩුණා රංජන් කියපු සිංදු වලට කරපු දේ දැකලා

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem47133 жыл бұрын

    අවංකවම සතුටක් විඳින්නට ලැබුණු කාර්යයක්...... මැරුණට පසු ගුණ ගායනා කුමට..... මේ සතුට ඔහුට ඇති ඇත්තටම . සහභාගිත්වය සහ සංවිධානය සුන්දරයි ........ කලාවේ සොඳුරු චරිත ..... ජයශ්‍රී .

  • @suhathwanninayaka5087
    @suhathwanninayaka50873 жыл бұрын

    ඔතෙන්ට සනතුත් අාවානමි තවත් ලස්සනයි රංජන් ඔයාට ජය වෙිවා

  • @punchipataw8424
    @punchipataw84243 жыл бұрын

    මම නම්.කවදත් රන්ජන් රමනයක .ඔබට ..ගරුකරනාව ...සාදරනය..කොතැනද.ඔබ එතන් ....එම නිසා.❤❤

  • @charlieboy3434
    @charlieboy34343 жыл бұрын

    අනේ ආදරෙ හිතෙනවා ආසම කට්ටිය එකට ඉන්න කොට . ❤️❤️

  • @cryptonews8711
    @cryptonews87113 жыл бұрын

    ඒක නම් පට්ටම පට්ට මැතිතුමනි...ඔබ තුමා දන්නවනෙ ලංකාවෙ පොලිසියෙ සමහර උං ගැන...ඒකයි කරෑ මහත්තයට උනේ...

  • @baladewabandara673
    @baladewabandara6732 жыл бұрын

    ආදරෙයි රන්ජන් අයියේ .... හදවතින්ම ඔබ සමගයි

  • @sumithrasumithra9530
    @sumithrasumithra95303 жыл бұрын

    රන්ජන්. Sri.. ඔයා. ගොඩක් හොද කනෙක් ඔයාට ගොඩක්. ස්තුතියි

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    කලාවට නැතිවම බැරි පිරිසක්.රන්ජන් අයියා නමි දැන් කලාවටයි ,දේශපාලනයටයි නැතිවම බැරි චරිතයක් .😆😆😆😆😆😆😆😆🤗🤗🤗😁😁😁

  • @isurusampath681

    @isurusampath681

    3 жыл бұрын

    එහෙමද

  • @siriyanisiriyani4531

    @siriyanisiriyani4531

    3 жыл бұрын

    Ow thamai

  • @isurusampath681

    @isurusampath681

    3 жыл бұрын

    😎😎

  • @siriyanisiriyani4531

    @siriyanisiriyani4531

    3 жыл бұрын

    Ai aulda

  • @isurusampath681

    @isurusampath681

    3 жыл бұрын

    හොඳටම aul

  • @one5371
    @one53713 жыл бұрын

    අපේ මැරයෝ සෙට් එක..❤❤❤❤නියම චරිත පට්ට... ෆිල්ම් වල කට්ටිට මරා ගන්න්වා.... කරූ සහ රංජන් දෙන්නා... 😁

  • @nayanagunaratna5302
    @nayanagunaratna53023 жыл бұрын

    බොහොම සන්තොසයි කලාකරුවා නනි ඔබ සැමට මං ගොඩාක් ආදරෙ යි බුදු සරනයි ජෙසු පිහිටයි ආදරෙ ගොඩක් ආයුබොවෙවා පරිස්සමෙන් ඉන්න දිර්ගයුසයෙන් පිරෙවා ගරු රන්ජාන් රමනායක මැති තුමනි ඔබට නිදහ්ස ඉක්මනින් ම ලැබෙවායි ප්‍රාර්ථනා කරමි අපි හොරුත් නෙමෙයි මං කොල්ලා කරයොත් නෙමෙයි කුඩුකාරයො ත් නෙවෙයි මනුස්ස සන් හතියටම සතුට සමාදාන ලබා දුන් ගරු රන්ජා මැති තුමාඇතුලු සෑම නලු කලා කරුවනි ඔබ් සැමට ආයුබොවෙවා හොද හිත ඇති කෙනාට ප්‍රස්න අවාට සැලෙන්න එපා එක හොරුන්ට බොරු කාරයන්ට මිනිමරුවන් ට කලකන්නි කුඩුකාරයො න්ට අද නිදහසෙ ඉන්න ත් පුලුවන් එදා විජෙ වගෙ අය මරා දැමුවා කලකන්නි බලු සත්තු රටෙ ජනතාව වෙනුවෙන් අනුකම්පා කරන උදව්වක් කරන අසරන ජනතාව ට පිහිට උන කෙනෙකුට හොද ක් නැහැ අනෙ ජෙසුනි රමනායක ට ජයවෙවා සදාරනය ඉස්ට කරත්වා ජෙසු පිහිටයි රන් අය්යෙ

  • @madugayani8615
    @madugayani86153 жыл бұрын

    අනෙ ඒ ඇස්වල කඳුළු ...අන්තිමට දුක හිතුනා ...ඇත්තමයි රංජන් අයියේ ඔයාලට ගොඩාක් පිං..🙏 ඒ ඇස්වලින් උතුරන්නෙ සතුටු කඳුළු ....ඔබ තුමාලා හැහෝටම දිර්ඝායුෂ පතනවා 🙏 ...තෙරැවන් සරණයි !!! ❤️

  • @shanthijayamanna3255
    @shanthijayamanna32553 жыл бұрын

    Sha...කට්ටිය set වේලා ada,නියමයිනේ ගොඩක් දවසකින් ඔක්කෝම එකට දැක්කෙ ..budusaranai සැමට .

  • @freefire34707
    @freefire347073 жыл бұрын

    එළ රන්ජන් අයියා හොද වැඩ කරන්න කවුරු නැතත් මිනිස්සු සලකනවා

  • @samanjaya10
    @samanjaya102 жыл бұрын

    ජීවිතේ වියපත් වීම සමග අතීත මතකයන් සමග ගෙවන ලද ජීවිතය ගැන සිහිපත් වීම කියා ගන්න නොහැකි දුකක්. එය ඔබටත් මටත් දවසක උදා වෙයි.කරෑ අයියාටත් එහෙමයි. කරෑ අයියාගේ නෙතින් වැටෙන කදුලු වල කියාගන්න බැරි දුකක් සතුටක් ඇත ජීවිතය එහෙමයි .ඔහුට වටිනා කමක් දෙන්න පුළුවන් නේද.රන්ජන් අයියා ඔබගේ ගතිගුණ විශිෂ්ඨයි.

  • @SLGAMAGE
    @SLGAMAGE3 жыл бұрын

    වන් ශොට් පාට් ටූ එකට මේ සෙට් එක හිටියනම් සුපිරියක් ම තමයි❤️❤️❤️

  • @srilanka1218
    @srilanka12183 жыл бұрын

    රංජන් ඔයාට බුදු සරණයි ඔයා කවදා හරි අපේ රටේ ජනාදිපති වෙනවාම තමා ඔබ වගේ කෙනෙක් තමා අපේ රටට ඕන

  • @upulkumara6070
    @upulkumara60703 жыл бұрын

    ඔබලා සියලු දෙනා ට දීර්ඝායුෂ ලැබේවා

  • @sunilgeethananda3871
    @sunilgeethananda38713 жыл бұрын

    මට මර දුකක් දැනෙනවා සීරාwata ranjan ඔයාලා ගැන මෙය tamai වෙන්න one අසරණ වුණාම tani කරන්න හොඳ na සියලු දෙනාට ගොඩක් pin

  • @spn5579
    @spn55792 жыл бұрын

    අපේ සිනමාවේ සුපිරිම වීරයෝ ටික එකම තැන .ප්‍රවිනයන් සියල්ලට නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා සියලු දෙවියන් රැකවරණයි බුදු සරණයි

Келесі