Ranjan Ramanayake Parliament Speech 2020.01.21 - රංජන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
MP Ranjan Ramanayake today tabled in Parliament several CDs containing audio clips of phone conversations he has had with many people including a few heads of State.
He did so while stating in Parliament that he was tabling the CDs containing telephone conversations he has had with politicians of various political parties, prostitutes, artistes and even heads of State.
However, the MP said he had no recordings of conversations he had with President Gotabaya Rajapaksa.
Listing out the conversations, the MP said he had tabled recordings of phone conversations he has had with Prime Minister Mahinda Rajapaksa, conversations he has had with Perpetual Treasuries Chief Arjun Aloysious, MP Kanchana Wijesekera and many others.
“I and Mr Wijesekara were able to uncover the scam with regard to who purchased the penthouse apartment and as to who was actually behind the bond scam. The CDs which I have tabled has proof of match fixing carried out by MP Thilanga Sumathipala," he said.
The MP said he had managed to uncover who was behind the bomb explosion at Sharuk Khan concert in 2005 through phone conversations he has had with various persons.
“I have also video recorded the conversations I have had with various persons at my home including the media interviews I have given in the past," he said.
“I did this because denying has become a norm in Sri Lankan society. I have proof of the allegations I have made in the past.”
The MP tendered an apology to all those who have got into difficulty as a result of the phone conversations had with various persons being leaked and apologised to MP Hirunika Premachandra as well.
He claimed that some of his phone conversations have been doctored.
“I prefer to be in prison and speak the truth rather than be outside and speak lies,” MP Ramanayake said.
-------------------------------------
Please Subscribe Our Channel and click the bell Icon
| | | | | | | | | | | | | | | | | | | | | | | | | |
Go to - More news:- www.lankanenews.com/
Facebook :- / lankanenews
Twitter :- / lankanenews
Пікірлер: 125
රන්ජා ඔබ එනකම් අපි මග බලන් ඉන්නවා ආදරෙයි ❣️❣️❣️❣️
අම්මා පල්ලා ජෙසු පල්ලා බුදුන් පල්ලා විස්වාස කරනවා නන් විස්වාස කරපල්ලා නැත්නම් මට වැඩකුත් නෑ... ඒ වචන වල තියෙන ගැම්ම ❤️
රන්ජා ඔබ එනකම් අපි මග බලන් ඉන්නවා ආදරෙයි
උබ විතරක් නේවේ නේ බන් බඩු ගහන්නෙ අපි unp නේවේ එ උනාට උබ කියන කතාව ඇත්ත.බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට රන්ජා
@dishanayaka2731
3 жыл бұрын
Rssdddssdss602871029Vv
@dishanayaka2731
3 жыл бұрын
Gayashan I think you have the
නියමයි නියමයි හැමදාම ඇත්ත කතා කරලා මන්ත්‍රීකම නැතිවුනොත් කමක් නැහැ හැමදාම හැමෝම ඔබ සමඟඔබට සියලු දෙවි පිහිටයි සැමදා ජය
රත්තරන් මනුස්සයෙක් අපේ රටට හම්බුන... ආදරෙයි රන්ජන් මහත්මයා 💖💖💖
ජේසූ පිහිටයි රංජන් ❤️
මෙච්චර වෙලා තමන්ව සාදාරනීමරනය කරද්දිත් නිහඩව පාර්ලිමේන්තුව තිබිච්ච පලවෙනි දවස වෙන්න ඇති.ඒ මෙතන ඉන්න උන් කතා කරන්න බයේ.හැමොගෙම ඒව තියෙන නිසා වෙන්න ඕනි.රන්ජගෙ පෞද්ගලික දේවල් වැඩක් නෑ.හැබැයි රංජ හරි කියල හිතෙනව.හොරු එක්ක විරුද්දව කතා කරානම් උන්ගෙ හොර අල්ලන්න බෑ.මේක ඌරගෙ මාලු ඌරගෙ ඇගෙ තියලම කපනව වගේ වැඩක්.ඒක දේශපාලනමට වාසි තකා අතාරින්නැතුව මේකෙන් ප්‍රයොජන ගන්න හරි විදියට පුලුවන් නම් රට සුද්ද කරන්න පුලුවන් ලේසියෙන්ම.
රංජන් ඔයාට බුදු සරණයි
26:44 මට හොරුන්ගෙන් චරිත සහතික මොකටද ? චරිත සහතික දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවද ? කවුද ඉන්නේ මෙතන ? වැලි පර්මිට් තියන 75ක් ඉන්නවා බාර් පර්මිට් තියන 100ක් ඉන්නවා එතනෝල් ගෙන්නන 4 දෙනෙක් ඉන්නවා කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා රේස් බයි රේස් කරන එකෙක් ඉන්නවා උන්ගෙන් ද මම චරිත සහතික ඉල්ලන්නේ ?
@hemalsatharasinghefromsing9802
3 жыл бұрын
Ape parliament, Wali permits 75 Bar permits 100 Ethanol genaun 4 Kudu genaun 2 Ape palakayo 😬😬😬 🙀🙀🙀
@methira
2 жыл бұрын
Kiyala wadak na bn
ඔබට දිර්ගයුෂ ලැබේවා.. යුග පුරුෂ යනි.. ආදරේ යි අපි හැමදාම ඔබේ අවංක කමට...
@catnarmo1234
3 жыл бұрын
ගොන් රන්ජාගෙ ගොන් බැතිමතෙක් 😅😂🐒
@n.pkumudutusharatushara139
3 жыл бұрын
@@catnarmo1234 ඉතින් උබට මොකක්ද තියෙන අමාරුව ඒක මගේ කැමත්ත 😡😡😡
@catnarmo1234
3 жыл бұрын
@@n.pkumudutusharatushara139 එල 👍 😹😅😂🐒
රංජන් රාමනායක වගේ අය පාර්ලිමෙන්තැවෙ සිටිය යුතුය 👍👍👍👍👍👍❤🌹💋💋💋💋💋💋
බුදුසරණයි රන්ජන්🙏🙏❤️
Release Ranjan Gama♥️
Hiru did not publish these calls!!! Why ?
Good job
මගෙ ඊලග ජනපති ! රංජන් රාමනායක ❤
Uba patta bn ranjan ayye✌️✌️✌️👍👍👍✊✊❤️❤️
Good job ranjan aiya💓💓💓💓
නියමයි රන්ජන් අයියෙ
Bs oyata oya attatma virayak
සාදනීයයි
නියම කතාව
👍👍
Ela
👍👍👍🙏🙏🙏
බුදු සරනයි..ඔබ තුමාට
👍👍👍👍👍👍❤️❤️👍❤️ great 👍👍👍👍
Mata unp pennanna ba eth ranja respect
ranjan oyata hoda dawasak avi
Adarei ranja ❤️❤️❤️❤️❤️❤️❤️
❤️
අපිට බැරිද රංජන්ව එලියට ගන්න......පට්ට දුකයි ඕයී......
@list2543
2 жыл бұрын
Ekathu unoth puluwan group ekk hadamu facebook eke eliyata ewilla thiyana okkoma hadapata eliyata dala inna okkoma horu tika minissunta danaganna. Wena ahanna kenek ne ranjan gawa witharai mewa thiynne. Gemak gahamu
Respect sir💪♥
කෙසේ නමුත් ඉදිරි අනාගතේ,හොද දෙයක් වෙනවා,මින් ඉදිරියට වැරදි කරලා පොලිසියෙන් අල්ලන් ගියහම සහ උසාවී අරන් ගියහම උන් බේරා ගන්න මැති ඇමතිවරු දෙන කෝල් වලට ප්‍රති උත්තර දෙන්න භය උනා,ඒක හොද දෙයක් වෙනවා රටේ නීතිය කාටත් පොදුවේ සිද්ද වෙන්න...🤣
Teruwan saranai jaya wewa
Ranjan❤️
පිටි පස්සේ ඉන්න ගොබිලො 3න් දෙනාගේ මූණු බලපං මචංලා....
සියලු දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා බුදුසරණයි
මේක දැන් ඔන්කරනවා
Share this
Sir , oya nang marui
Hero
Good morning
Anna niyama desha premiyo❤️❤️ niyamai
@ftym6613
2 жыл бұрын
Danga geyi danduwama siyumeali wadinam Alugosu wane ellapan Alugosu wane ellapan Katu imbule apa ellapan Yukthiya udesa kaemora deemai Yukthiya udesa kaemora deemai Dangagei yaeamata apa saema kala pawa Mukawadam beanda ekek nasana kala Daniwu suwa hasak thawa upadina bawa Danga geyi danduwama siyumeali wadinam Alugosu wane ellapan Alugosu wane ellapan Katu imbule apa ellapan Waradata erehiwa awi osawanne Waradata erehiwa awi osawanne Ratakata deayakata hitha aethi minisun Shanthi waadi thapas rakinne Pitakondu bindagath olumola niwatun
උබ මරු බං කවද හරි අපේ රට බාර ගන්න මේ රට හැදෙයි
ඔයාට ජය සුදුමහත්තයා
සළුපට... සුළඟට
🔝
*Kewm kana yodayo mekage personal life kohama unath meka kiyana de eththa*
Ranjan monawa unath ratak palanaya karanna puluwan hadak.adarey..suba anagathayak .
Deyiyo balu wenawa pina gewunama
Malimawata sahaya danda obata apita jaya ❤❤
20:00
Godak adurata e rekiyava karanna parnparaven
ranjan respect
2024
THATTA RANJA API UMBA SAMAGAY, KUDU HIRU BANGAWEWA
@catnarmo1234
3 жыл бұрын
ගොන් රන්ජන්ගෙ ගොබ්බ බැතිමතෙක් 😅😂😹🐒
ලංකාව කුනුගොඩක් ...
lanekawe boho minisun aththa athi satiyen nodaki. ownge pata kannadiyen bala thama darana adahasata thorathuru ekathukaragani. ema nisa obage uthsahaya mewani rataka asarthakaya. janathawa samada horun pathkaragani.
Rupani ge thens
Kauda dn allpu horu.. duminda hire yawapu eken dn kudu nati unda.. un hiret innwa eliytawada hodata.. ubla okkoma ekai.. hirunika avit katakranne unge tattgei unge paulei vistra.. ewa wadakda apita.. adoo me rate innwa knda nati minisu edawela.. scole yndanati lamai.. ledakta bhet ganda nati minisu.. anna ewa hitana ekek innwada otana.. okkoma boruwata ragapanwa vitrai.. back side nmei monawa digattat apita ewa wadak na.. hdawata hoda oluwa hoda eken na otana.. okkoma enne taman wajabenda vitrai.. hmdama ape minissu rawatenwa..
mu aththa kiyanne kiyala nm apitath therenawa.eth ubalage pakshe inna ravi wage ewun nm anivaren hire yanna one.
අනාගත ජනාධිපති
@shanukaweerasooriya7915
2 жыл бұрын
වෙන්නෙ නැති දෙයක් 😒😒😒 දුකයි
Rupani inne ranjan ekka bedayak nehe desapalana Hemadam Inna then innava rupani agameth rupani Aran giye annyathavayata kohomada ganne gotabaya
බැරිවෙලාවත් ශාරුක් කාන් මැරුනනම් තාම ලංකාවට ගහනවා අඩෝ ඒක 😂🤚
Me siyallakma nodannav novei nodannva vage innava Ekai hara thani Ekai ara potha desapalana Eka thiyenne nama
Kawruhari kiyannako sharukh khan concert eke bombe gaguwe kawuda kiyala
Kunuharupa kathakareth budunta Apahasa kaleth arakshawata wenna ethi
😀
Maa dhutu ekama deshapalakaya eththa kathakaranda......obay ape janathipathi
Ala looks ala
🧭 🗳️
Hasban ta kohomada yanne Ara peminillenena(dala aththa chit) Nama Danna nehe allapu gedara den thamai danne kamani den kamani kiyanne kalin renuka e sarathge Paula getaluva ta thama hoyagathe
@rupanipremarathna6764
3 жыл бұрын
Oya tika ivath karanna neththam aye ganna aluth Aya pRlimenthu getalu ivarai rathnapura Ekai Api ranjan ramanayak laga Api hokkoma den ithin getalu nehe Hebei hasban pege eka
mehema kenek inna oona parliment eke
Munam mareida danna
Eyage look pegej Inna 5k eyala alluva rupee kohomada rupee gotage venne sambandayak nehe hasban ta rupee butiy salon meyatadanava sambanda nehe karanamemi
@rupanipremarathna6764
3 жыл бұрын
Apata Ave likithava
anyone after the remand🥶
Vandi denna oni rupee 5da rupanita da hokane getaluva vahala giya rata vate kavuda Kavuda vaga kiyanne rupee rupani rupani ge Veda
හැබැයි ඒක කරන්න ගියේ..වැරදි විදිහට...ඔබේ පුද්ගලික ජීවිතය වැඩක් නෑ ඒක ඔබේ දෙයක් හරිද වැරදිද කියන ඔබ තීරණය කරන්න...හැබැයි මේ system එකේ උබත් හිරවෙනව රන්ජ
Thopi Okkoma Akai Owa wadak na manussayonta Udawu karapalla
Bharatha lakshman kiyanne kuddek - umba ethana pacha kelinawa - habai oya loku swamin wahansela budhagama winasha karanawa - eka hari
Aiyo Gonjo batalanda ranilda obathumaage kathaawa liyala dunne. yana yakaa korahath bindagena yanawalu, emanisaa balatalandaya saha unp vanduranwa nidahas karannada mae kathaawa kale. ko ithin oya kiyaapu dewal wala proof eka, wachana witharayi, thiyenawa kiyaapu handapatawal okkoma daen prasidda karapan ai lajja wenna epaa. Oba thumaage pati hathama kadila undererpant eka pawaa galawilaa inne.
Gotabaya vipakchs
Ane uba allapu horu😂😂😂
@dewminabandara8168
4 жыл бұрын
ඇයි උබට අමාරුද ඇත්ත කියද්දි 🤣
සෝම හාමුදුරුවන්ව සමරන්නද තොපි ශාරුක්ඛාන්ව ගෙනාවෙ.උන්ට ගහන්ඩ ඕන බෝම්බ තමයි.තොපිනෙ සෝම හාමුදුරුවන්ව මරාගත්තෙ.
@wandiya478
4 жыл бұрын
ශාරුක් ලංකාවට ආවා කියලා මොකද උනේ බං.. අනිත් මුකුත් අදාල නෑ ශාරුක් ලංකාවට ආපු වෙලේ බෝම්බ ගහපු එකෙක් ඉන්නවනම් ඌ වැරදියි එච්චරයි.. ශාරුක් ආපු එකේ වැරැද්දක් තියනවනම් කියයන්න
@karunajayantha1263
4 жыл бұрын
@@Uvini24 සෝම හාමුදුරුවො මරපු සතුට සමරන්නද ශාරුක්ලව ගෙනාවෙ ගෙන්නල කෙලෝ ගත්ත නේද.උඹලට ගොබ්බයො ලොකු උනාට අපි ගනංගන්නෙ නෑ
@wandiya478
4 жыл бұрын
@@Uvini24 😂😂 ඉස්සෙල්ලම මම දාලා තියන පෝස්ට් එක හරියට කියවලා ඉන්න, නිකන් උඩ දාගෙන උම්බෑ කියන්නෙ නැතුව, මම කියලා තියන එක තේරුම් ගන්න මොලයක් නැත්නම්, මේ වගේ පෝස්ට් වලට Reply නොකර ඉන්න .. හාද 😂😂🙏🙏
@najithwimukthi2332
2 жыл бұрын
මෙන්න තවත් පිනෙක්
backside gahapu ewa, wesiyo ekka saha amathilata awasya lingika aaswaada sandaha sambandeekaranaya kala dewal lissala gohinda, ko ewa gaena parlimentuwe kiyanna amathaka unaada. Hiru-nickers to ellagena gahapu ewa amathakada daen. Sapada?
ඔක්කොම කුණු වහ ගන්න අනිත් කට්ටිය බය කරගෙන කටින් ගහල ජය ගන්න හදන්නෙ. කියන සේරම තිත්ත ඇත්ත නම් තමුන්ගෙ ජනාධිපති අපේක්ෂක සජිත් ගැන ඔලුවෙ කිසි දෙයක් නෑ, තාත්ත වගේ ප්‍රසිද්ධියට කැමති, ගෙයක් හදා දීලා ප්‍රචාරය වෙනුවෙන් ප්‍රසිද්ධිය වෙනුවෙන් ඊට වඩා ජනතාවගේ මුදල් අවභාවිතා කරනව කියපු එක ආර්‍යාව ගැන කියපු කතා ඒවත් තිත්ත ඇත්ත නේද? මෙයින් එක දෙයක් තේරෙනව. පොලිසියෙ වැඩ, රහස් පරීක්ෂක වැඩ, බුද්ධි අංශ වැඩ, අධිකරණයේ වැඩ, නීතිඥ වැඩ, මාධ්‍යයේ වැඩ, ආදී මේ හැම අංශයක්ම බදාගෙන කරන්න ගිහින් අනාගෙන ඉන්නෙ.තමුන්ට චන්දය දීල මන්ත්‍රී වරප්‍රසාද භුක්ති විඳින්න පාර්ලිමේන්තු යවපු ජනතාවට මොහු කරපු සේවය මොකක්ද? කොහෙන් බේරෙන්න හැදුවත් මරිය තුමිය ගැන බෞද්ධ ඉතිහාසය ගැන අපහාසාත්මකව ගෑණු එක්ක කතා කළ මොහුට සොභාව ධර්මය දඬුවම් දෙනු ඇත.
@wandiya478
4 жыл бұрын
පිස්සු බං උඹලාට යකෝ 225 ම වැරදිනම් මූ මොනවා කිව්වම මොකෝ, කෝ දැං අර විමල් වීරවංශ කෝ මීක් නෑ.. ගම්මන්පිල කෝ..මීක් නෑ.. ඕකුන් ඔක්කොම පට්ටපල් හොරු ඒකයි පක්ෂයක් අදාල නෑ මේ 225 අවජාතක සක්කිලි අමනයො ඔක්කොම හොරු.. අනික මේ හාමුදුරුවරු මොනවද කරන්නෙ, අපේ බුදු දහම කෙලෙසන්නෙ ඔය සිවුර පොරෝගෙන ඉන්න දේශපාලනයට සම්බන්ධ, දේශපාලකයන්ට කඩේ යන හාමුදුරුවරු පක්ෂ විපක්ෂ ඔක්කොටම කඩේ යන හාමුදුරුවරු, මූ කියන එක හරි යකෝ කුඩු දුමින්දට කඩේයන හාමුදුරුවරු මොකටද මේ රටට, ඔය හාමුදුරුවරු කියාගෙන කඩේයන පර හැත්ත ඉන්නකල් බුදු දහම රැකෙන්නෙත් නෑ මේ රටට අනාගතයකුත් නෑ.. මේ තුප්පහි පක්ෂ දේශපාලනයට තිත තියනකල් අපේ රට එක තැන...
අනේ පලයන් අවජාතක පොන්නයා
Nodakin kala kanniya
ගොංජ බොරැවෙන් මහින්දව බය කරගෙන හිරෙන් ගැලවෙන්නය් හදන්නේ.
@sentersenter3465
4 жыл бұрын
Mokadda ban boruwa. Siyalla athta.
@ajithdisanayaka7070
4 жыл бұрын
Wahallunta aththa penne boruwa widiyata bro
@malalachernobyl5594
4 жыл бұрын
senter senter මහින්ද උසාවියට අපහාස කල හඬපටය බන්
@aselawerasingha8623
3 жыл бұрын
Hukapan gon kariya thopita aththa pen na wahallu ranjan kiynne aththa
Pls do not appreciate ranjan he is trying manipulative the puplic and trying to become a hero. Those are just empty words his conversation with BBC reporter is enough to prove how ugly the intention of him. So pls do not make him a cardboard hero and there so many people in this country to be called heroes. Cast vote for the right person.
Ane pako tho okkoma karala den sudana wenna hadanawa.tho neethiya athata ganna giye sadaranaya itu karannada,pala pako tho ara shaniya kiyana depita kattuwa kiyana dewal ahala Katha gothala sudana wenna hadanawa.ko umbe sadaranaya ETI ganudenuwata? Ko umbe sadaranaya ranil ge Maha banku horakamata.pala pako owa hondai unp bayyanta.tho buddagamata niga karapu nisamai Oka une.mole thiyena ewun dannawa umba Manasa vikurthi Una adiika kamayata lol wechcha ekek.ombata chande denne gonnu misak mole thiyena ewun nemei.hebai umba honda deyak Kala 250 horu kiwwa.eka nam atta 90/- k ma.
@wandiya478
4 жыл бұрын
පිස්සු බං උඹලාට යකෝ 225 ම වැරදිනම් මූ මොනවා කිව්වම මොකෝ, කෝ දැං අර විමල් වීරවංශ කෝ මීක් නෑ.. ගම්මන්පිල කෝ..මීක් නෑ.. ඕකුන් ඔක්කොම පට්ටපල් හොරු ඒකයි පක්ෂයක් අදාල නෑ මේ 225 අවජාතක සක්කිලි අමනයො ඔක්කොම හොරු.. අනික මේ හාමුදුරුවරු මොනවද කරන්නෙ, අපේ බුදු දහම කෙලෙසන්නෙ ඔය සිවුර පොරෝගෙන ඉන්න දේශපාලනයට සම්බන්ධ, දේශපාලකයන්ට කඩේ යන හාමුදුරුවරු පක්ෂ විපක්ෂ ඔක්කොටම කඩේ යන හාමුදුරුවරු, මූ කියන එක හරි යකෝ කුඩු දුමින්දට කඩේයන හාමුදුරුවරු මොකටද මේ රටට, ඔය හාමුදුරුවරු කියාගෙන කඩේයන පර හැත්ත ඉන්නකල් බුදු දහම රැකෙන්නෙත් නෑ මේ රටට අනාගතයකුත් නෑ.. මේ තුප්පහි පක්ෂ දේශපාලනයට තිත තියනකල් අපේ රට එක තැන...
@XxCavanixX
2 жыл бұрын
Umbalata den sepadaaa? Gagahahaha
අප්පිරියයි 🤮🤮🤮🤮🤮🤮
👍👍