JOTHI, CHOPPE AND CHANDRASENA MASTER - ජෝති, චොප්පේ සමග චන්ද්රසේන මාස්ටර්

#HRjothipala #jothipla #singer
H.R.JOTHIPALA - එච්.ආර්.ජෝතිපාල - • H.R.JOTHIPALA - එච්.ආර...
H.R.JOTHIPALA ජොතිපාල - • H.R.JOTHIPALA ජොති හා ...
Facebook - / studioja
Life story
එච්.ආර්. ජෝතිපාලයන් ගේ ජීවිතය අලලා කෙරුනූ මෙම වැඩසටහන තුල සමහර පුවත්පත් වල සහ සඟරා තුල පලවූ දෑ මෙහිලා ප්‍රකාශ කලේ එතුමාණන්ට ගැරහීමට නොවේ. එතුමාගේ සරල සුන්දර ජීවන ගමන තවත් නවකයෙකුට ආදර්ශයට ගැනීමටය. අද මුදල් වියදම් කර පරිගණක තාක්ෂණයන් එක රැයකීන් ගායකයෙකු වීමට පුළුවන. එහෙත් මෙතුමා ආ මගෙහි කටුක බව රසික රසිකාවියන් දැනුවත් කරනු පිණිස සමහර සිද්ධින් මෙහි ප්‍රකාශ කලෙමි.

Пікірлер: 54

  • @risaraautohouse3846
    @risaraautohouse38463 ай бұрын

    ඔබගේ ඉදිරිපත් කිරීම සහ කථනය විශිෂ්ඨයි

  • @mkmanjum.k1788
    @mkmanjum.k17882 ай бұрын

    ලස්සන කතාවක්.1 හදවතේ ගායකයයා ජෝති .දුක් වෙනවා ඔහුගේ ම හඩින් සජීවී ව සිංදු අහන්න නොලැබීම ගැන.

  • @wakeelwakeel235
    @wakeelwakeel2352 ай бұрын

    R.A Chandrasena , one of the greatest musicians in Sri Lanka.. HIs melodies were really fantastic which Jothipala could not got help from him..

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri56832 ай бұрын

    විශ්වයේ සොඳුරු නිර්මාණය..සරල සූන්දර මිනිසා..ජෝති...

  • @pkds1983
    @pkds19832 ай бұрын

    අමරණීය ජෝතී❤❤හදවත් රත්තරං එච්.ආර්❤❤

  • @luckysenanayake1431
    @luckysenanayake14313 ай бұрын

    Sri Lankawe bihiwu Ethara Methara Sada Nomakena Amaraneeya Gayakaya H.R.Jothipala mahathai.Sonduru Gayakayaneni Obata Niwan Suwa.☸️🙏🌹♥️🤛🇭🇲🇱🇰

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan89762 ай бұрын

    ජෝතිපාල උදාර කලකරු මා 1958 පලමුවරට මාලිගාවත්තෙදී දක්ක ඔහු තුවායක් තම අලුත් සරමක් නති කෙනෙකුට දුන්නා මම එතන ඒවිට

  • @ranjansinha1744

    @ranjansinha1744

    2 ай бұрын

    බොරු කියන්න ( දාන්න ) එපා බං... ජෝතිපාලයන් එවැනි මහා හිතක් ඇති පුද්ගලයෙක් බව ඇත්ත උනත් ( ඔය කතාව මම අහලා තියනවා ගොඩක් අය කියනවා. එතුමාගේ අනුස්මරණ කතාවල. ) උඹ එතැන ඉන්නෙ කොහොමද ? #කෝ.. 😂. උබට දැන් වයසත් 76 හෝ 86 වත් ඇතිනේ උඹ එතැන හිටිය නම් 😂😂😂 අඩුම උබට අවුරුදු 10 හෝ 15 වත් වෙන්න ඕනනේ එතකොට උබට දැන් 90 වත් ඇති 😂😂😂.

  • @kandysarath6699
    @kandysarath66992 ай бұрын

    මෙවැනි ගායක⁣ෙයා ආයෙත් බිහිවෙන්නැැැ

  • @nandikasarangani6659
    @nandikasarangani66593 ай бұрын

    රසික හදවත්වල නොමැකෙන නාමය අමරනීය ජෝති🌟🌟 ❤️

  • @JayaSiri-or9wy

    @JayaSiri-or9wy

    2 ай бұрын

    Jo

  • @JayaSiri-or9wy

    @JayaSiri-or9wy

    2 ай бұрын

    Jothiaiyaobataadarei 13:27

  • @NihalJayapala

    @NihalJayapala

    22 күн бұрын

    ❤​@@JayaSiri-or9wy

  • @chamindaperera815
    @chamindaperera8153 ай бұрын

    ජෝති 💚💚💚

  • @tonyfernando6616
    @tonyfernando66163 ай бұрын

    H .R . ජෝතිපාල මහතා වගේ කෙනෙක් නැවත මේ ලක් දෙරනේ උපදින්නේ නැහැ. ඒක , ( ඉර සහ සඳ පවතින්නේ යම් සේද ....... මෙයත් , එසේමයි .)

  • @ushansandeepa4108

    @ushansandeepa4108

    2 ай бұрын

    7:17 7:17 7:17

  • @ushansandeepa4108

    @ushansandeepa4108

    2 ай бұрын

    7:23

  • @sasindanew3748
    @sasindanew37483 ай бұрын

    Legend.....JOTHI was the king of songs..........in srilanka........... still we can enjoy his extra ordinary songs..... for a long time............ one and only......JOTHI...............

  • @namalpremathilaka5712
    @namalpremathilaka5712Ай бұрын

    ඉර 🎉සද පවතින තුරු ජොති පාල මහතා ගේ සදාරනීය,,,,,,නාමය සත්‍ය ආකාරෙන් පවතිනවා සත්‍ය යි...

  • @blackpickfan10
    @blackpickfan1028 күн бұрын

    GREAT,I LOVE JOTHIPALA.OUR COUNTRY LEGEND. RIP.

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-58053 ай бұрын

    Autobiography of a YOGI

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw14 күн бұрын

    ❤❤❤❤❤අමරනිය ජොති

  • @sudanapoli6016
    @sudanapoli60163 ай бұрын

    Joti Aia budusaranai ❤❤❤❤

  • @gaminifernando7950
    @gaminifernando79502 ай бұрын

    lovely 🌈

  • @user-dh1ge8ci8d
    @user-dh1ge8ci8d2 ай бұрын

    Mage.akka.jotepala.mahattaya.natewele.danayakut.dunna❤❤❤❤❤❤

  • @ishanlakmina-qk1uu
    @ishanlakmina-qk1uuАй бұрын

    kisidaka miya noyan Katavath deveni novana Sundara thejanvitha adaraniya gayakaya obai Ane deiyane me ratema ipadeva

  • @hii8313
    @hii83133 ай бұрын

    ❤❤❤❤

  • @channaholidays7198
    @channaholidays71983 ай бұрын

    Thank you so much ❤

  • @laljayasinghe9088
    @laljayasinghe90882 ай бұрын

    Niwan Suwa Lebewa Kiya Pathami

  • @teryp7357
    @teryp7357Ай бұрын

    ජෝතිපාල නැවත නැවත ඉපදීම.... 😍🥰❤

  • @chandralathaLiyanage-hm8wc

    @chandralathaLiyanage-hm8wc

    Ай бұрын

    Adawathe,gakya,nmenenagayakaya,niwan suwaya labewa 😢

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi64553 ай бұрын

    R.A .chandrasena. මහත්තයගෙ golayek. w. Premarathna .

  • @wakeelwakeel235

    @wakeelwakeel235

    2 ай бұрын

    Also Premasiri kemadasa..

  • @massmedianews137
    @massmedianews1373 ай бұрын

    thanks

  • @sumithgallage685
    @sumithgallage6852 ай бұрын

    King of singer 👑 👑

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan89762 ай бұрын

    මම 1958 චොප්පෙ එක දල් බෝල් ගහව්ව මාලිගාවත්තෙදී පස් පාටියේදී දොරේසාමි බෙල්ලෙ කුරුල්ල බනිස් සාජන් තු දෙනත් හිටියා අපිට අයිති ව තිබු ඉඩම් ත්ක්කඩි අවජතක රදගෙ පෙමදාස බොරු නීති හදා ඒ ඉඩම් අරන් බිලියන ගනන් හොරා කේව මේ යූටුබ් කරුවත් කිසිම කෙනෙක් චොප්පෙ ගන දන්නෙ නතිය හරියට

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711Ай бұрын

    ප්‍රේක්ෂක හදවත් තුල අමරනීය සන්නාමය ,ජෝති සදා අමරනීයයි.

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya31213 ай бұрын

    Thanks,❤

  • @lakshmanhettitrantrhi4173
    @lakshmanhettitrantrhi4173Ай бұрын

    සදාකල් ජෝති

  • @Jayasiri-cm1jf
    @Jayasiri-cm1jf3 ай бұрын

    මම.කැමතිම.ගායකය.ජොිතිපාලයන්්.වොහු.වුපන්නේ.බත්තර.මුල්ල.කොස්වත්තේ..මියයනවිට.ජිවත්වුනෙ කොටහෙන.මහල්නිවාසයක.මො⁣හුට.එමනිවස.දුන්නෙ..හිටපු..ජනපති.පෙමදාස.මහතා..මො.හුමියගියේ..අවසන්වරට...පෙමදාස.මහතාගෙ..ගම්වුදාව..කතරගමදි..ගිතගයමින්.ඉන්න විට.අසනිප..වුනා..එ..්මොහො.තේම.වෙදිකාවෙ.සිටි.ජනාදිපති.පෙමදාස.මහතා.මොහුව..එතුමා.ගිය.හෙලිකොප්ටර් ..එකේම.කොලබ.රෝහලකට.එව්වා..ඒවනකොටත්..මගෙ.දායාබර.ජොති..මියගොස් .තිබුනා....මගෙඅම්මාගේ.නැයකු.නිසා..මමද.කොල්ලා.කාලේ..අම්මා.සමගම.බොරැල්ල.කනත්තෙ .අවසන්..කටයුතු.වලට.සහබාගි.වුනා..නමුත් අපිට.කිට්ටුවකටවත්.යන්න බැරිවුනා..එතරම්.විසාල..ජනගගක්..මගේජිවිතයෙ.මෙතෙක්..මම.දැකලානැ..මරනයකට..සහබාගිවුන..කිලෝමිටර්..ගානක්දිග..අවමගුල්..පෙරහැරක්..පාරදෙපස..නිවාසවල.සබ්දයට.එතුමාගේ ගිත..රෙඩියොවල..හා.ගැසට්පටි..දාලා.තිබුනා ..යනපෙරහැරෙ..සබ්දවිකාසන..මගින්..එතුමාගේ ජනප්‍රිය ගිත .දාාගෙනගියා..එවැනිපෙරහැරක්.හෝ..එවැනි..මරනයකට.සහබාගි.වු.ජනගගක්..මා.මෙතෙක්..දැකනැත..අවමගුල්.වුත්සවයේ.සංවිධාන .කටයුතුකලෙ .හිටපු.ජනපති.පේමදාස.මහතා..ඒ..වෙලාවේම..ජොතිවෙනු්..කනත්තෙ දි.ගයන්නට..ලියලාදන්නා. ලතා.වල්පොලට.ඒ.දුක්ගිතය.ගායනා..කරමින් ඉන්නාවිට.දුකට.ලතා..කලන්තය.දාලා.වේදිකාවේ ඇදගෙන.වැටුනා..විජය.කුමාරතුංග .හා.රවින්දෘ .යන..මහත්වරැ..හැගිම්බර.දෙසන.පැවැත්වුවා...එදා..අවසන්කටයුතු.නිමවි..ගෙවල්වල යන..සියලුම දෙනා ..අඩඅඩා.හා.දුකෙන් .තමතමන්ගෙ.ගම්බිම්..බලා.නිවාස.වලට.ගියේ..සෙනග.ගස්වල.නැගලා..වැඩිකමට.කනත්තවටා.තිබුන ගස්වල.අතුද.කඩා.වැටුනා..තුවාල සිදුවිම්.හා.ජිවිත.නැතිවිම්.කිපයක්..සිදුවුවා..මම...ජයසිරි ජයලත්

  • @lasaltailorsandlakmifashio7191

    @lasaltailorsandlakmifashio7191

    2 ай бұрын

    දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින් ඉස්තූතියි

  • @lasaltailorsandlakmifashio7191

    @lasaltailorsandlakmifashio7191

    2 ай бұрын

    දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින් ඉස්තූතියි

  • @dodangodaratnapala8164

    @dodangodaratnapala8164

    2 ай бұрын

    Boru gomnak kiyala.thiyanawa. boru kiyanna epa. Api marila upanne ne.

  • @laksila7367

    @laksila7367

    2 ай бұрын

    Kotahena nemei maligawatta flats wala Ohu awasan kale Hittiye mama kuda kale di ohuwa maligawattedi Daka thibenawa

  • @samanthilakasiri4082

    @samanthilakasiri4082

    2 ай бұрын

    බොරු කියන්න එපා

  • @indakafernando2803
    @indakafernando28032 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @salikasadaruwan4834
    @salikasadaruwan48343 ай бұрын

    Ranil.gea.dakunu.atha.Cohppeagea.putha

  • @jothi_chaminda
    @jothi_chaminda3 ай бұрын

    ❤️👍🌷

  • @mkmanjum.k1788
    @mkmanjum.k17882 ай бұрын

    ♥️♥️♥️🌹♥️♥️♥️

  • @subramaniyamramu9922
    @subramaniyamramu99222 ай бұрын

    ❤🥰❤️🥰🎉👍😍👌👍

  • @jagathbadugodahewa3329
    @jagathbadugodahewa332929 күн бұрын

    😂😂😂😂❤❤❤❤❤

  • @LionelPerera-it9fe
    @LionelPerera-it9fe3 ай бұрын

    Choppe.aiya.marenakota.mata.wayasa.10.k.witara.athi.mage.aiyala.kiyana.widihata.choppe.aiya.athin.pain.gahaganna.ukthiyata.hisa.nawana.aukthiyata.pain.gahana.riyal.chandi.athara.chandiyek.a.podi.wayasedi.api.hitiye.forbes.lane.eke...dan.mligawatta.

  • @nadugek8186
    @nadugek81863 ай бұрын

    ❤❤❤❤

Келесі