Ranjan Preparing Dinner - Staff එකට කෑම උයන මන්ත්‍රීතුමා

Ойын-сауық

#RanjanRamanayake #SrilankanCooking #ChefRanjan
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
---------------------------------------------------------------

Пікірлер: 3 300

  • @harshapriyanthi3451
    @harshapriyanthi34513 жыл бұрын

    225ටම එකයි.උයලා බෙදලත් කන්න දෙනවා.නිහතමානී මනුස්සකමින් පිරි චරිතයක් .

  • @avl_production

    @avl_production

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ❤️💪

  • @sankalpagalapitage8779

    @sankalpagalapitage8779

    3 жыл бұрын

    Oke hoda ekketa inme sarath fonsekai ranjanui witharai

  • @terenceperera8091

    @terenceperera8091

    3 жыл бұрын

    ඔබේ මහත්මා ගති..අපි හැමදාම අගේ කරනවා, ඔබ‍ට සියළුම දෙවියන්ගේ පිහිට පතනවා . 👌🌹

  • @neelrathna6293

    @neelrathna6293

    3 жыл бұрын

    @@terenceperera8091 pp pp 0p

  • @buhumiputra.641

    @buhumiputra.641

    3 жыл бұрын

    Good.

  • @Harshi812
    @Harshi8123 жыл бұрын

    දේශපාලනේට නොගිය නම් ඔයා මේ වෙලාවෙත් ෆ්‍රී එකේ ඉන්නවා මාමේ....සුපිරිම නලුවෙක් අපි ආදරේ කරන...වන්ෂොට්❤

  • @OO-iz8wn

    @OO-iz8wn

    3 жыл бұрын

    Ane math okama godak hituwa mage asama actor horut ekka set wela nikan nasti una

  • @yenumi4335

    @yenumi4335

    2 жыл бұрын

    Ow

  • @slblackboy6722

    @slblackboy6722

    2 жыл бұрын

    @@OO-iz8wn ඔව් දේශපාලනයට් යන් නැතුව ඉන්ඩතිබ්බේ.

  • @user-eq8bt7zs3e

    @user-eq8bt7zs3e

    2 жыл бұрын

    Aniwaryenm

  • @kandhyalagekirineris7149

    @kandhyalagekirineris7149

    2 жыл бұрын

    Athethatama ow ane

  • @slrapmusic381
    @slrapmusic3812 жыл бұрын

    මේ මොහොතේ රටට අවශ්‍ය මනුස්සයෙක්.🙏🙏රටේ ප්‍රෂ්න ගැන වෙන කතාකරන්න මනුස්සයෙක් පාර්ලිමේන්තවේ නෑ😢😢

  • @dilushanikavindya9677

    @dilushanikavindya9677

    2 жыл бұрын

    Pow yko ranjan mahaththaya. Balapan eh manussayage thiyena nihathamani kama. Obata ikmanata nidahasa athwewa. Me rajapaksha pawlata nm hena gahanawa. 🥺❤️

  • @No-wx4gz
    @No-wx4gz2 жыл бұрын

    අපේ අයට කොහොමත් ඇත්ත තිත්ත්යිනේ. හැබැයි බය නැතිව ඇත්ත කියන එකම දේශපාලකයා. මරු කෑමක්. 😋😋😋😋😋😋හොඳින් ඉන්න. බුදුසරණයි 🥰🙏🥰🥰🥰🥰🥰🥰♥️♥️

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri48823 жыл бұрын

    කට කෑවත් ඇත්ත කියන මම ආසම කරන චරිතයක් පක්ෂ බේදයකින් තොර දුප්පත් මිනිස්සුන් ගේ විමුක්තිය කරා යන සැබෑම ශ්‍රී ලංකික යෙක්. ඔබ තුමාට සුබ නත්තලක් වේවා.🙏🙏❤❤.. මම මැදපෙරදිග සිට..

  • @user-vf5lm1cz8i
    @user-vf5lm1cz8i3 жыл бұрын

    කවුරැ මොනවා කිවත් හොද චරිතයක් මමත් නිහතමානි කමත් අගයනවා සුපිරිම චරිතයක් ජේසු පිහිටයි 💖💖💖💖

  • @mohamedsamras4880

    @mohamedsamras4880

    3 жыл бұрын

    Hi

  • @nilukaniluka9574

    @nilukaniluka9574

    3 жыл бұрын

    Hi

  • @arunasampath2185

    @arunasampath2185

    2 жыл бұрын

    Hi

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    Жыл бұрын

    Hhhhhhhhhhhhhhhhhhhhhhhhuiuuuhhhhhhhhhhhhhhhhh your self love it till the end of the year of the year of the year of 5

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    Жыл бұрын

    Hhhhghhh your self love it till the end of the year of the year of the year of the hggggggggggggggggg hggggggggggggggggg hZolNo hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhgggggggggggggggggghhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh your

  • @rasirasi7476
    @rasirasi74763 жыл бұрын

    නියමයි ලොක්කා..රන්ජන් අයියට මොන බාබාධකයක් ආවත්..බොහෝම සැහැල්ලුවෙන් පිළිගන්නව,ගොඩාක් ආදරෙයි..බුදු සරණයි!

  • @Pawani574
    @Pawani5742 жыл бұрын

    මාමෙ මමත් ඔයාගෙ චරිතෙට තමයි ගොඩක් ආස.👌👌☺️☺️☺️☺️

  • @dimma9648
    @dimma96483 жыл бұрын

    මං ආසම චරිතයක්.කවුරු කොහොම බැන්නත් ජීවිතේ ආතල් එකේ විදින සුපිරිම මනුස්සයෙක්.දිගටම ඔහොම යන් රංජන් අයියේ❤️😘

  • @h.s8600

    @h.s8600

    3 жыл бұрын

    අනිවාරෙන්ම පුකේ පාරක් ඇරගෙන ආතල් එකේ ඉන්ඩ ඕනෙ👻

  • @h.s8600

    @h.s8600

    3 жыл бұрын

    @Dinesh Kumara ඔන්න රිදිලා උබලා තමයි රංජට කියලා ඇරගන්නෙ රංජන් අයියා රංජන් අයියා කිය කියා😂😂

  • @h.s8600

    @h.s8600

    3 жыл бұрын

    @Nash Da Pistol Shrimp උන්ට ඔව්වා තේරෙන්නෑ බන් ඔව්වා කියන්න ගියාම උන් කියන්නෙ රංජා පුකේ ඇරලා කියලා 😂

  • @supunmaya1613

    @supunmaya1613

    3 жыл бұрын

    @@h.s8600 ai ban ohoma kunu harapa kiyanne 😡😡🤛

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    2 жыл бұрын

    😁😄😃😀😆😁😄😃😀😂😆😁😄😃😀👌🏾👌🏾👌🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾💗💓💞💕🙏🙏🙏🙏🙏🙏

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon30933 жыл бұрын

    මොන තනතුර දැරුවත් ඔයා තමයි අංග සම්පූර්ණ කෙනෙක් වෙන්නේ අනිත් අය අතරින් . අපේ රටේ තමයි පිරිමියෙක් උයනවනම් බාල්දු කරන්නේ ඒත් බටහිර රටවල තමන්ගේ වැඩ තමන් කරගන්නවා . ඒක තමයි නියම පිරිමිකම . ආදරෙයි හැමදාමත් ❤

  • @subaanmic1

    @subaanmic1

    3 жыл бұрын

    Athta

  • @indikakumara7244
    @indikakumara72446 ай бұрын

    හිතට දැනුනා නම් මිහිපිට සදක් ඔයා..... ආදරේ හිතුනනම් මහවෙලි ගගක් ඔයා.......

  • @Vexcoman
    @Vexcoman2 жыл бұрын

    අසාහය නලුවා උනේ ඉස්සර දැන් අපේ අලුත් chefa 😂😂😂 ආදරෙයි අපි ඔබට තවත්❤️🥰

  • @sltubetone5380
    @sltubetone53803 жыл бұрын

    කාලා බීලා ආතල් එකේ ඉන්න ඔයාලා වගෙ මිනිස්සුන්ට බනින එක ලංකාව වගේ කුහක මිනිස්සු ඉන්න රටක සාමාන්‍ය දෙයක්.ඔබට ජය.

  • @KAUSHI.99
    @KAUSHI.993 жыл бұрын

    රන්ජන් අයියගේ දේශපාලනේට නම් පොඩ්ඩක්වත් අකමැති උනාට ඔබ තුමාගේ ඒ නිහතමානී කමට එකෙන්ම කැමතියි. .. පෝෂනීය ආහාර වේලක්.

  • @praveenavijay9020

    @praveenavijay9020

    3 жыл бұрын

    Yiyyttyyyyytttttttutt

  • @inokaino8506

    @inokaino8506

    3 жыл бұрын

    Hm. Hm.. Yaa

  • @omitholitha6137

    @omitholitha6137

    3 жыл бұрын

    Aniwa

  • @nishafernando8554

    @nishafernando8554

    3 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @kasunrandil8764

    @kasunrandil8764

    3 жыл бұрын

    Hm

  • @nilanthidineshika2047
    @nilanthidineshika20472 жыл бұрын

    අද හිරබත් කන්න වෙලා.ඒගැන මාරදුකයි.ඕනම කෙනෙක්ට අමාරු අවස්ථාවේ කට ඇරල විශ්වාසයෙන් උදව් ඉල්ලගන්න හිටිය මනුස්සයෙක් ඔයා.ඉක්මනින් නිදහස ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

  • @d.ssilva4303
    @d.ssilva43033 жыл бұрын

    නිහතමානී ඒ වගේම රටට වටිනම මනුස්සයෙක්❤️

  • @tmihiranga15
    @tmihiranga153 жыл бұрын

    නියමයි රන්ජන් අයියා. පිරිමියෙක් වුනාම හැම දෙයක්ම දැනගන්න ඕන. පරිප්පු ටිකක් බතක් හදාගන්න බැරි නම් ඒ පිරිමියාගෙන් වැඩකුත් නෑ. එළ එළ වීඩියෝ එකනම් පට්ට.

  • @ramanidishanayaka2927

    @ramanidishanayaka2927

    2 жыл бұрын

    Àà

  • @gaa_fernando
    @gaa_fernando3 жыл бұрын

    කෑම ටික උයනවා බලන් හිටියා හරිම ෂෝක්. ගෑණු අයට වඩා පිරිමින්ට තමයි කොහොමත් රසටම උයන්න පුලුවන්. Oil නොදා Healthy විදිහට උයපු එකත් හරිම හොදයි. 👍👍

  • @hashinipulasinghe7303
    @hashinipulasinghe73032 жыл бұрын

    හොද හදවතක් තියෙන සුන්දර මනුස්සයෙක් ඇත්තටම film වල වගේම හොද මනුස්සයෙක්

  • @user-ok6yk7kk6c
    @user-ok6yk7kk6c3 жыл бұрын

    ලංකාවෙ කාලකණ්නි දේශපාලනේට ඇවිත් තමා කුජීත උනේ.. නැත්නම් එකෙන්ම සුපිරි.. ❤️

  • @yohanwewathenna7551
    @yohanwewathenna75513 жыл бұрын

    කෝ බලන්න තනියම උයන් කන කොල්ලො ටික...

  • @lahirubandara9029

    @lahirubandara9029

    3 жыл бұрын

    0762909430

  • @koshisacademy9175

    @koshisacademy9175

    3 жыл бұрын

    Paune

  • @NS-qq4vk

    @NS-qq4vk

    3 жыл бұрын

    මෙච්චර ඉන්නවද තනියම උයන් කන කොල්ලෝ 😁😁

  • @supunmaya1613

    @supunmaya1613

    3 жыл бұрын

    @@lahirubandara9029 🤣🤣🤣👈

  • @aselathalavinna5570

    @aselathalavinna5570

    3 жыл бұрын

    අවුරුදු 17 තිස්සේ තනියම උයාගෙන කනවා මලයා. අපි ඩුබායි . 50 කට උනත් තනියම උයන්න පුලුවන්. හැබැයි මලයා ගෙදර නෝනා නම් කුස්සිය පලාතේ යන්න දෙන්නේ නැහැ. මාසෙම බඩු සුමානෙන් ඉවරයි කියලා. 🤣🤣🤣🤣

  • @kumusfooddiary7136
    @kumusfooddiary71363 жыл бұрын

    නිදහස් හුදකලා ජීවිතයක් ගත කරන කෙනෙකුට ධෛර්‍යය දෙන හරිම ආදර්ශමත් වැඩක් 👌💪😍🙏

  • @nipunaacademy
    @nipunaacademy2 жыл бұрын

    කෙල්ලො ඕන් නෑ සහෝදරයා අපිටත් උයන්න පුළුවන් කෙල්ලොන්ට වඩා හොදට ☺️❤️👍

  • @dulansenadheera
    @dulansenadheera2 жыл бұрын

    මම ඉස්සර රන්ජට පලු යන්න බැන්න කෙනෙක්. හැබැයි දැන් හිතෙනව රන්ජා මෙ වෙලාවෙ රටේ නායකත්වයට සුදුසුයි කියලා

  • @nikawaththanikawaththa9747
    @nikawaththanikawaththa97473 жыл бұрын

    මේක දැක්කම මට මතක් උනේ මම බෙලිහුල්ඔය pasty shop එකේ වැඩ කරපු දවස .දවසක් රංජන් අයියේ ඔයයි ටෙන්සන් කුරේ,සංගීතා තව දෙතුන් දෙනෙක් හිටියා පාන්දර එකට විතර ඇවිත් මගේ අතින් හදපු ආප්ප ,බේගන් සැන්විච් කාලා ගියා .එදා ඔබ තුමාලා විහිළුතහළු කරලා ගියේ මට අදටත් මතකයි.එදත් ඔබ තුමා කිව්වා ඔබට හොදට උයන්න දන්නවා කියලා.ජය වේවා ඔබතුමාට.

  • @niranjalaferanando3774

    @niranjalaferanando3774

    3 жыл бұрын

    අනවශ්‍ය katha kiyanna nathanm ජනපති kamatath සුදුසු mansaya mr ranjan

  • @ravinperera1155
    @ravinperera11553 жыл бұрын

    මොනවා කිව්වත් මිනිස්සු!! රන්ජන් අයියා ඔයා අපිට විරයෙක් හිත හොඳ නිහතමානී මිනිසෙක් 👍👍

  • @vajjiproduction1038
    @vajjiproduction10383 жыл бұрын

    තනියම ජීවත් වෙන්න පුලුවන්. ඒත් මිනිහෙක්ට දුකට සැපට ගෑනියෙක් ඉන්න ඕනා ඔබතුමා විවාහ වෙන්න..

  • @user-mq8uh4tn1m
    @user-mq8uh4tn1m3 жыл бұрын

    කටෙි කෙලත් උනනවා 🤤🤪🤪

  • @lakshanisuru7789
    @lakshanisuru77893 жыл бұрын

    පාර්ලිමේන්තුවේ ඉන්න නියම මනුස්සයෙක් ❤️❤️

  • @sankalpagalapitage8779

    @sankalpagalapitage8779

    3 жыл бұрын

    Samagi jana balawegaye inne dennai ekkanek ranjan anik kena sarath fonseka anik eune gananam katha karannta epa

  • @sritha9738

    @sritha9738

    3 жыл бұрын

    EKA NAN ETHTHA

  • @nishanthalakpriya7922

    @nishanthalakpriya7922

    3 жыл бұрын

    Me too I appreciate his work in the parliment and out side of parliment. He is frank👍👍👍

  • @ashannethmika...6008

    @ashannethmika...6008

    2 жыл бұрын

    පාර්ලිමේන්තුවේ ඉන්න මොලයක් නැති තිරිසන්නු රන්ජන්ව හිරේ දැම්මනෙ ඕවුන්ට හොදක් වෙන්න එපා.......රටත් කෑව මදිවට ලැජ්ජ නැතුව තවත් ඉන්නවනෙ මේකට වෙලා......මොලයක් නැති බූරු රැල......

  • @tsphenomenal5459
    @tsphenomenal54593 жыл бұрын

    🔥රන්ජන් රාමනායක🔥 පොඩි කාලෙ ඉදන් ආසම චරිතයක්..

  • @supunmaya1613

    @supunmaya1613

    3 жыл бұрын

    aniwaryenma

  • @Tv-mt6xu

    @Tv-mt6xu

    3 жыл бұрын

    Aniwaran..

  • @thalushanimnaka7332

    @thalushanimnaka7332

    3 жыл бұрын

    Mamath kamathima kenek

  • @thalushanimnaka7332

    @thalushanimnaka7332

    3 жыл бұрын

    Hambawena assawen inne sirwa

  • @biographybyhrp1143
    @biographybyhrp11433 жыл бұрын

    Nice character. He is a very open man. He always does what he says

  • @tharudananjani7247
    @tharudananjani72472 жыл бұрын

    රන්ජන් කවදහරි ජනාධිපති වෙනවා දකින්න ආසාවෙන් ඉන්න මන්...😊

  • @suvijayasinghe4706
    @suvijayasinghe47063 жыл бұрын

    Ramjan අයියා නියමය්👌 මාර කැමක්නෙි ආසාවේ බැ .. ඔයා වගේ ඇත්ත කතා කරන කෙනෙක් බය නැති ව අපේ ලංකාවේ parliament එකේ මොන පක්ෂයේ හරි ඉන්න එක වටිනවා ....🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹ජයවේවා from hongkong

  • @madumalidiyamanthi4464
    @madumalidiyamanthi44643 жыл бұрын

    මන් දැක්ක හොදම දේ තමා කෑම බෙදද්දි ඉස්සරලම බෙද්දෙ ගෙදර වෙනදට කෑම හදන කෙනාට ඒ කියන්නෙ වැඩ කාරයට ...ඒක තමා ගොඩාක් අගයන්න ඕන දේ ...ගොඩාක් මිනිස්සු ඕවා දකින්නේ නෑ .මොකද ගොඩක් අය වැඩ කාරයෝ පහතට දාලා කතා කරන අය ඉන්නෙ අද සමාජයෙ..

  • @xioflix6718

    @xioflix6718

    Жыл бұрын

    ඔව් thubnail එකෙ staff එකෙ අය කියල දාල තිබ්බෙ vedio එකෙ කිව්වෙ staff එකේ අය කියනවා වෙනුවට ගෙදර අය කියලා❤️❤️

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi85872 жыл бұрын

    බොහොම වැදගත් වීඩියෝ ඵකක් මම ගොඩාක්ම ආස කරන නළුවෙක් රංජන් අයියා ඵ් වගේම අපේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් කැපවුන දුකකදි අසරන අයට පිහිට වෙන ගොඩාක් හොද ගතිගුන අතින් ඉහලම තැනක ඉන්න දෙවියෙක් ගොඩාක් ආදරෙයි රංජන් අයියේ ජේසු පිහිටයි ඔබට

  • @grandautot6770
    @grandautot67703 жыл бұрын

    සිරාවටම පව් බං රංජන් සුපිරිම ඩයල් එකක් මොකා ඔය බැන්නත් උංගේ හිත යටින් දන්නවා මූ ඇත්ත කියන්නේ මූ වැරදි නෑ කියාලා....ජය බං රංජා ❤❤

  • @mr.shenky
    @mr.shenky3 жыл бұрын

    දේශපාලනික වචයෙන් කැමති නෑ,හැබැයි රංගන ශිල්පියෙක් විදිහට ගත්තහම ආසම චරිතයක්🔥

  • @butterandcrumbshomemadecak4146

    @butterandcrumbshomemadecak4146

    3 жыл бұрын

    Ow..

  • @kasunisiriwardhene5191
    @kasunisiriwardhene51913 жыл бұрын

    පිරිමි අය උයනකොට කිසිම ලෝබකමක් නෑ 😍😍😍.ඒ වගේම නිහතමානී චරිතයක්..මම ආසා කරන කවුරු මොනා කීවත්..😍

  • @daybreaker1458
    @daybreaker14583 жыл бұрын

    Great personality with unique qualities ... Our true lankan hero ...🍾👍🔥

  • @pradeepsuranga6921
    @pradeepsuranga69212 жыл бұрын

    ඔබතුමා ශේෂ්ඨ මනුස්සයෙක් ❤️🙏 බොරු කයිවාරු නැති නිහතමානි චරිතයක් Respect Sir ❤️🙏

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    Жыл бұрын

    Hhhhhhhhh your help on

  • @missaka6223
    @missaka62233 жыл бұрын

    One ෂෝට් කවුරු මොනවා කිව්වත් අපි ඔයාට ආදරෙයි ♥️👋

  • @priyangiperera7453
    @priyangiperera74533 жыл бұрын

    රංජන්ගෙ දේශපාලන කතා දේශපාලන නම් අප්පිරියයි .රංජන්ගෙ රඟපෑම් වැඩසටහන් නම් බලන්න ආසයි.ජයවේවා රංජන් අයියා

  • @user-xj6vb6xp8o
    @user-xj6vb6xp8o6 ай бұрын

    මොනවා උනත් හොද හිතක් තියන මනුස්සයෙක් මෙයා රගපපු නියම චිත්‍රපටිය( ලිඩර්) සුපිරි

  • @inokadamsilu8667
    @inokadamsilu86672 жыл бұрын

    මමත් එක දවසක් මේ විදිහට chicken හදලා බැලුවා. හරිම රසයි. එදා ඉදන් දැන් දිගටම මම chicken හදන්නෙ මෙහෙම තමයි. ඉක්මනින්ම නිදහස් වෙන්න කියලා පතනවා. මේ වෙලාවෙ ඔබ රටට අවශ්‍යම නායකයෙක් 🙏

  • @banukadananjaya583
    @banukadananjaya5833 жыл бұрын

    නියම මනුස්සයෙක්, දක්ශ නලුවෙක් , පරිනත දේශපාලකයෙක්, ආයිමත් වන් ශොට් වගේ ෆිල්ම් එකක් දෙන්න

  • @chamilakumuduni8910
    @chamilakumuduni89103 жыл бұрын

    මමත් ගරු කරන කිසිම ලොකු කමක් නැති හොද නිහතමානී නලුවෙක් . කවුරු කොහොම කිවුවත් පොලොවේ පයගහල සතුටින් ඉන්නෙ එතුමා

  • @ranmuthupadam7301
    @ranmuthupadam73012 жыл бұрын

    රන්ජන් මහත්තයෝ ඒකනෙ මිනිස්සු ඔයාට සම්පූර්ණ පිරිමියෙක් කියලා කියන්නේ .ඔයත් එක්ක ගැටෙන මීහරක් ට වඩා ඔයා අනර්ඝ මනුස්සයෙක් .ඔයාව අපිට ඕනේ රටට ඕනේ .

  • @educationlife5335
    @educationlife53352 жыл бұрын

    රංජා ඔයා නම් සුපිරි මනුස්සයෙක්.. අද ලංකාව තියෙන තත්වයෙදි ඔයා හිටිය නම් කියයි මේ ඈවුන්ට..

  • @KingOFozcandeniz
    @KingOFozcandeniz3 жыл бұрын

    රන්ජන් අයියේ පුළුවන් නම් " ටෙනිසන් කුරේ සොදුරු කලාකරුවා වෙනුවෙන් චිත්‍රපටියක් හදන්නකෝ" 🥺😭🙏

  • @avl_production

    @avl_production

    3 жыл бұрын

    Oww please

  • @nilmini7271

    @nilmini7271

    3 жыл бұрын

    අනේ ඇත්තමයි 🙏

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    👍🤘

  • @asankaasanka2648

    @asankaasanka2648

    3 жыл бұрын

    Ekanm aththa puluwannm loku deyk.

  • @anthonigefernando5833

    @anthonigefernando5833

    3 жыл бұрын

    Ane ow

  • @daisyrelaxation9756
    @daisyrelaxation97563 жыл бұрын

    රන්ජා ට කට්ටය ගොන්ජා කියුවට මෑන් තමා සුපිරි නින්ජා... 😉

  • @madhushanianderson5333

    @madhushanianderson5333

    3 жыл бұрын

    ඇයි ඔයා මෙහෙම කමෙන්ට් දාන්නෙ දාන්න කමෙන්ට් එකක් නැත්නම් නොදා ඉන්නකෝ අපේ රන්ජන් අයියට අපහාස නොකර please

  • @Anuththara745

    @Anuththara745

    3 жыл бұрын

    @@madhushanianderson5333 That's an appreciation darling... 😂

  • @rashmitha8676

    @rashmitha8676

    3 жыл бұрын

    @@Anuththara745 ya 🤭🤭😂😂😂

  • @chandanamahadurage1224
    @chandanamahadurage12242 жыл бұрын

    හොදම චරිතක්. මම ගොඩක් ආස.කරන මහත්මා ගති තියෙන ශේෂ්ට කෙනෙක්. නිහතමානී හොද අවංක කෙනෙක්. කෙලින් කතා කරන උතුම් කෙනෙක්. නැතිබැරි අයට උදවු කරන සැබෑ උත්තමයෙක්.

  • @namjoonkim7720
    @namjoonkim77202 жыл бұрын

    හැමෝම කියනවා වගේ රන්ජන් අන්කල් අද දේශපාලනේ නොහිටියානම් ගොඩක් ලමයින්ගෙ වීරයා අදටත් ඔයා එදා වගේම ගොඩාක් ආදරෙයි ඩොක්ටර් නවරියන් අන්කල් 😁💙

  • @dinna7877
    @dinna78773 жыл бұрын

    අපිට පක්ශ වැඩක් නෑ. නියමයි රංජන් අයියේ...

  • @kumarikumari6617
    @kumarikumari66173 жыл бұрын

    අයියෝ මට අද වීඩියෝ එක ආවෙ පරක්කු වෙලානෙ.රන්ජන් අයියෙ ඔයා ඒ කාලෙ රගපාපු පිටගන්කාරයෝ කොටසා වශයෙන් යනව මාරම ලස්සනයි ඇක්ටින්. මම චූටි කාලෙ බැලුව. සන්ගීතා වීරරත්න එක්ක රන්ජන් අයියා රගපාපු ❤අයදිමි සමා❤අය මම ඊයෙ රෑත් බැලුවා මාරම ලස්සනයි. කියන්න වචන නෑ ඒ රගපෑම ගැන අද්විතීයයි.රන්ජන් අයියා මේ විකාර දේශපාලනයට ඇවිත් රන්ජන් රාමනායක කියන නලුවා අපිට නැති උනා රගපෑම කරගන හිටියානමි හොදම නලුවා සමිමාන කීයක් නමී ගන්න තිබිබාද?කියලා මට හිතුනා.🌹🌹මගේ කමැන්ටි එක ගොඩක් අයට වහ වෙයි.ඒත් කරන්න දේයක් නෑ මගේ අදහස මට ලියන්න ඕන උනා රන්ජන් අයියා කෑම 👍 හදල ඉවර වෙනකන් ම මම කමැන්ටි කරා.හැමදාම ආදරේ කරන චරිතයක්.බුදු සරණයි!❤💚❤

  • @isurumadusanka9952

    @isurumadusanka9952

    3 жыл бұрын

    O

  • @gamingryanffyt5527
    @gamingryanffyt55273 жыл бұрын

    අනේ අයියේ ඔයාට එදා ඉදන් අද වෙනකන් මම හරිම ආදරෙයි♥️ .. ඔයා හරිම හොද කෙනෙක්.. ඔයාගේ film එදා වගේම අදත් හරිම ආසාවෙන් බලනවා.🙋🏻‍♀️ කවුරු මොන දේ කීවත් ඔයාගේ හිත හොදයි😌. කෑම ටිකට නම් ආස හිතුනා😁.. පුලුවන් නම් හැමදාමත් නැතිබැරි අයට උදව් කරන්න. ඒ සතුට මොනා කරත් ගන්න බෑ. සතියකට එක පාරක් වත් වීඩීයෝ එකක් දාන්න .

  • @hansajabandara1674
    @hansajabandara16742 жыл бұрын

    ඔයා අපිට කන්න කෑම හදන්න පුරුදු කරනකොට අනිත් දේශපාලකයෝ කන්න තියෙන දේවලුත් නැතිකරා. ඉක්මනින් නිදහස් වෙන්න. ජයවේවා ❤🔥

  • @lahiruanushangallage108
    @lahiruanushangallage1083 жыл бұрын

    කවුරු කොහොම කිව්වත් නිදහසේ ආතල් එකේ එකෙන්ම ජීවිතේ විඳින සුපිරි චරිතයක්.වැරදි ඇති.කොහොමත් 100%වැරදි නොකර අය කොහෙවත් නැහැනෙ..fun life රංජන් රාමනායක 🤘

  • @sakunisaumya363
    @sakunisaumya3633 жыл бұрын

    නියමයි ❤️❤️ පට්ට ආස චරිතයක් රන්ජන් අයියා..අනේ අපිට හැමදාම ඔයාගෙ මේ වගේ වීඩියෝ ඕනෙ..

  • @hashinipulasinghe7303
    @hashinipulasinghe73032 жыл бұрын

    හිටියනම් කොරෝන නිසා අසරණ දුප්පත් ගම් වලට කෑම බඩු දෙනව අපේ ගමටත් dunna

  • @slgeekmaster7164
    @slgeekmaster71642 жыл бұрын

    මේ මොහොතේ රටට අවශ්‍ය මනුස්සයෙක් 😢😢

  • @seheraabimani1770
    @seheraabimani17703 жыл бұрын

    වෙන මොකුත් ඔින නැ.තමන්ගේ සේවක මණ්ඩලේට ගරු කරන එකම මදැ.උයලා කන්න දෙන කෙනාට මුලින්ම දුන්නෙ.

  • @mohamedsamras4880

    @mohamedsamras4880

    3 жыл бұрын

    Ji

  • @santhiherath7763

    @santhiherath7763

    2 жыл бұрын

    @@mohamedsamras4880 aththamai niyama charithayak.oya gana Nam kiyala wedak na.hitha hoda awanka nihathamani charithayak oyata API hamadama adarey.lassana naluwek.budu saranai oyata aiya.

  • @zwaglk86
    @zwaglk863 жыл бұрын

    ඇත්තටම පිලිවෙලට ඉන්න මනුස්සයෙක් ,Ftt😉😍❤️

  • @Induwarayohan4
    @Induwarayohan42 жыл бұрын

    මම ආසම ලොක්කා ගේ සැලුට් එකට අර අන්තිම ට ගැහුවේ සැලුට් ඒක මම පෙරපාසල් යන කාලේ ඉඳන් මම ආසම චරිතයක්.. ❤❤

  • @ashanisathsarani8606
    @ashanisathsarani86062 жыл бұрын

    දේශපාලනේදි කෙලින් කතා කරපු එකම කෙනා රන්ජන් රාමනායක විතරයි ..

  • @ranialdol2753
    @ranialdol27533 жыл бұрын

    මල්ලි රංජා මේ සැරේ හාල් බෙදන්න එහෙම යනවා නම් පරිස්සමින් ඔයාට තරහ කාරයො වැඩි. කෑම නම් රස ඇති 🤩

  • @nicoexpress3939

    @nicoexpress3939

    3 жыл бұрын

    ඔව්.. රංජාට කියලා පුකේ ඇරගත්තු ඔක්කොම දැන් ඉන්නෙ තරහෙන්

  • @ranialdol2753

    @ranialdol2753

    3 жыл бұрын

    @@nicoexpress3939 අපි නම් එහෙම නැහැ තමුසෙට තියන අමාරුව මොකද්ද අනිත් එක මේ වගේ ජනතාවට ආදරය කරන අයට වෛර කරන්නේ මෝඩ හරක්.අපට එයාගෙ පුද්ගලික ජීවිතය වැඩක් නැහැ කවුරු මොන දේ කිවුවත් එයාව වට්ටන්න කාටවත් බැහැ

  • @piyasana145

    @piyasana145

    3 жыл бұрын

    Ana mahmat manicika laddu

  • @wathsalanimmi9810
    @wathsalanimmi98103 жыл бұрын

    අවංක නිහතමානි මිනිස්සු හරි අඩුයි අවංක කමට එ් නිර්භිත කමට අැත්ත කතා කරනවාට අපි හැමදාමත් ගෘෙරව කරනවා..තෙරුවන් සරණයි ඔබතුමන්ට නිරෝගිව හැමදාම සතුටින් ඉන්න❤❤

  • @user-zv7wh4je7v
    @user-zv7wh4je7v6 ай бұрын

    One shot one ❤ ඒ ආදරේ තාමත් කිසිම අඩුකවක් නෑ රන්ජන් මාමෙ.🎉 ආදරෙයි

  • @lakmallakmal4440
    @lakmallakmal44402 жыл бұрын

    ඔබ රටට අවශ්‍ය මනුස්සයෙක්..හරිම නිහතමනි චරිතයක් ....ඉක්මනට එන්න..බුදුසරණයි

  • @asanthisilva1073
    @asanthisilva10733 жыл бұрын

    අනෙ ඔබ මන්ත්‍රී කෙනෙකු ඇමැති කෙනෙකු නෙවෙයි මෙි රටෙහි උසස් නිලධාරීයෙකු උනත් ඔබට රන්ජන් අයියා කියා කතා කරන්නේ අපිට මනුෂ්‍ය කමක් හැමදාම දැක්කා නිසාම ඒ නිසා අපිට අනෙක් දේවල් අදාල නැහැ මිනිස්සුන්ට ආදරෙ කරන්න නිහතමානීව වැඩ කරන්න පුළුවන් නිසා අපිට හැමදාම මොන තානාන්තර දැරැවත් අපට රන්ජන් අයියා තමා ගරැත්වය ලබන්නට දෙන්න දන්න මනුෂ්‍යයෙක් නලුවෙකු කිසිම ආඩම්බර කමක් නැහැ පිං ඔබට 🙏

  • @Mama-gd5mv

    @Mama-gd5mv

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @madu8684

    @madu8684

    3 жыл бұрын

    Aniwa.. .❤

  • @sepalikaamarakanthi3406

    @sepalikaamarakanthi3406

    3 жыл бұрын

    Kathawa Sahathika Attha 👍🌹

  • @PasanMahela

    @PasanMahela

    3 жыл бұрын

    අනිවා

  • @onthego5303

    @onthego5303

    3 жыл бұрын

    එකෙන්ම

  • @innai_rosy
    @innai_rosy3 жыл бұрын

    one of the best character i ever seen on srilanka. all the best ayya keep rocking 🥰🥰👏👏👏👏

  • @kuwait1609
    @kuwait1609 Жыл бұрын

    තමන්ගෙ වැඩ ගතහොත් දකින විට අපිට හරි සතුටුයි ජය වේවා දක්ෂතාවයන්ට ජේසු පිහිටයි බුදු සරණයි disne අකුරැස්ස

  • @sahannimesh2744
    @sahannimesh27442 жыл бұрын

    රන්ජන් මාමා ගැම්මක් තමා😊😊😊😊😊😊😊😊😊😄😄😄😄😄😄😍😍😍😍😍👍👍👍😏😏😏😏😏😏☺️☺️☺️☺️☺️

  • @direshpeiris6859
    @direshpeiris68593 жыл бұрын

    නිහතමානී චරිතයක් රන්ජන් කියන්නේ... බඩගින්නකුත් ආවා කෑම ටිකට

  • @piumchathuranga8307
    @piumchathuranga83073 жыл бұрын

    රංජන් රාමනායක අයියා ❤️ මාත් පට්ටම ආස චරිතයක් ❤ ️බුදුසරණයි!! God bless !!

  • @danushkasandaruwan2652
    @danushkasandaruwan26522 жыл бұрын

    One of the greatest character I have ever seen. Respect.

  • @maliya766
    @maliya7662 жыл бұрын

    මේ මනුස්සයට කරපු දේට ආණ්ඩුවට සහ රාජපක්ශලට සාප වේවා🤬සාප වේවා හැදි ගෑවිලාම පලයන්

  • @veejay4211
    @veejay42113 жыл бұрын

    So sweet... Nice example for men who don't know anything much... 😊 Yes. Sadly Most women also nowadays don't know to cook. Also it's nice to have true humbleness. Katha nam ona kenekuta puluwan. Eheth weda hamotama baha. God bless you always.. 🙏

  • @sunethsolomon7200
    @sunethsolomon72003 жыл бұрын

    උබ හොද එකෙක් අයියේ ... පාලිත තෙවරප්පෙරැමටත් අපි අාදරෙයි ...

  • @sanjanasewmini5079

    @sanjanasewmini5079

    3 жыл бұрын

    Sdff to hib

  • @prathamprabashwara
    @prathamprabashwara2 жыл бұрын

    මන් හිතන්නේ දේශපාලනයත් එක පැත්තකින් කරුමෙට ලැබෙන අවස්ථාවක්.. නළුවෙක් විදියට නම් සුපිරි චරිතයක්..❤️

  • @dkmusic_2000
    @dkmusic_20003 жыл бұрын

    රන්ජා❤️👌 වැඩ්ඩෙක් තමා

  • @elanvaz7
    @elanvaz73 жыл бұрын

    You're simply the best Mr. Ramanayake. God bless you supernaturally, explosively and abundantly.

  • @chinthanahhh1
    @chinthanahhh13 жыл бұрын

    Godak kamathi charithayak ranjan aiya jesu pihitai 💜💜

  • @surekalakmali2271
    @surekalakmali22712 жыл бұрын

    පව් අනේ රංජන් අයියා. බොහොම හිත හොද මනුස්සයෙක්.

  • @anurakumara14
    @anurakumara142 жыл бұрын

    Ranja නියම කොල්ලෙක්, කනගාටුයි හිරගේ ඉන්න එකට,අපේ සිනමාවේ වීරයා

  • @seeker6081
    @seeker60813 жыл бұрын

    සතුටෙන් ඉන්න ඇමති කෙනෙක් වෙන්නත් පින තියෙන්නේ ඕන❤️

  • @Craftsarefu
    @Craftsarefu3 жыл бұрын

    Atthatama ගොඩක් සතුටුයි ඔබට දළදා සමිදු පිහිටයි කරන කියන වැඩ සාර්ථක වේවා

  • @thanuthanuki5180
    @thanuthanuki51803 жыл бұрын

    හිත හොඳ ,නිහතමානී, පොලවෙ පයගහලා ඉන්න මනුස්සයෙක් එකෙන්ම රෙස්පෙක්ට්

  • @stk2199
    @stk21992 жыл бұрын

    චෙෆ් කෙනෙක් වුණා නම් හරි 👍👍✌️✌️🍲🍚🍛🍴🥘🍠🍤👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳

  • @dilanmadushanka7556
    @dilanmadushanka75563 жыл бұрын

    දේශපාලනය මතය කුමක් උවත් 225 දෙනාගෙන් මං ගරු කරන එක චරිතයක්, නිහතමානීකමට මාගේ ආචාරය

  • @AliAli-in3gl

    @AliAli-in3gl

    3 жыл бұрын

    Km SZ 1 2 2 و الله

  • @AliAli-in3gl

    @AliAli-in3gl

    3 жыл бұрын

    @Nash Da Pistol Shrimp و #

  • @user-jd6je7sq7q
    @user-jd6je7sq7q3 жыл бұрын

    හරිම ආසකරන අපේ රංගන ශිල්පියා නියමයි 👌 කෑම ටික ජයවේවා ඔබතුමාට බුදු සරණයි දෙවිපිහිටයි 🌷🌷

  • @user-cz4rk7gj4c
    @user-cz4rk7gj4c2 жыл бұрын

    රංජාට බැන්න ,උන් අඩපල්ලා යකො මම දැකපු පට්ට චරිතයක් රංජා

  • @udeniwasanthi6066
    @udeniwasanthi60663 жыл бұрын

    මම ආසම චරිතයක් .උම්ම ගොඩක් ආදෙරෙයි අයියේ .බුදු සරනයි ජේසු පිහිටයි ඔයාට

  • @samankumara6553
    @samankumara65533 жыл бұрын

    නියමයි රන්ජන් මැතිතුමා ඔබතුමාගේ නිහතමානි කමට ගරුකරනවා සියලුම දෙනාට ආදර්ශයක් ඔබතුමා තෙරුවන් සරණයි

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka78183 жыл бұрын

    Ranjan aiye niyamai.hema despaliyannma meka hoda padamak. 🙏ජය වේවා 🙏

  • @debra6968
    @debra69683 жыл бұрын

    A wonderful servant-leader like Jesus Christ said. He said, "I didn't come to be served but to serve." Wow may God bless Ranjan richly. Many blessings sir. Love loads :)

  • @sasmithainimankada7862
    @sasmithainimankada78622 жыл бұрын

    පක්ශෙ මොකක් වුනත් එදා ඉඳන්ම ගොඩක් ආදරේ කරන නලුවෙක් ඇත්ත ටම හිත හොඳ මනුස්සයෙක් 👍❤️❤️❤️

  • @ashherath1404
    @ashherath14043 жыл бұрын

    Dude!! I totally remember the delicious meal you cooked for us when you lived in Glendale. That Kankun Devil was Bomb!!! I was impressed with your culinary skills !!!!

  • @RanjanRamanayakeSL

    @RanjanRamanayakeSL

    3 жыл бұрын

    Super !

  • @wasanthiliyanage352
    @wasanthiliyanage3523 жыл бұрын

    Wow, cooking with love. Best complements.

  • @vxhdhdhbdhdhdhd2453
    @vxhdhdhbdhdhdhd24533 жыл бұрын

    මම ත් දෙශපලනය අතරින් ආසම චරිත ක් ඒත් හොඳ කෙනෙකු ට තැනක් නැහැ ඒක තමයි ඇත්ත තව පරිප්පු හොද්ද යි මැල්ලුම යි පපඩම් එත කොට හොදම ඇති ඔබට ජය වේවා රන්ජන් මහත්මයාණනි

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe71886 ай бұрын

    Niyamai, I hour giye ne uyanna mara rasata athi, good job Mr, Ranjan, God bless

Келесі