ලිංගික අල්ලස් ඉල්ලපු පොහොට්ටුවේ ලේකම්වරයා කවුද - |TALK WITH SUDATHTHA|

ලිංගික අල්ලස් ඉල්ලපු පොහොට්ටුවේ ලේකම්වරයා කවුද - |TALK WITH SUDATHTHA|
#Madusha #Gotabaya #Mahinda #TalkWithSudaththa
#DeveniInima
#Sangeethe
#ThanamalwilaKollek

Пікірлер: 1 200

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana52578 ай бұрын

    මදුශා,ඔබ තුමිය ගැන ආඩම්බරයි.වටිනා කතන්දර ටිකක් අහගත්තා ස්තූතියි සුදත්ත

  • @walteredwards9432
    @walteredwards94322 жыл бұрын

    ඔබගේ එඩිතර අදහස්වලට සහ අබියෝග වලට අපි ගොඩාක් ආසයි. ජයවේවා !

  • @nuwantharaka6691
    @nuwantharaka66913 жыл бұрын

    හරි දේ හරි විදියට දකින්න බැරි පුද්ගලයන්ගේ අනාගතය ගැන දුකයි . ඔයාලාට සුබ පතනවා රටට වැඩක් කරන්න.👍

  • @dilukanishani3774
    @dilukanishani37744 жыл бұрын

    මේ කතාව ගොඩක් හොඳයි .හරියට අහන් ඉන්න.එතකොට තේරුම් ගන්න පුළුවන් .නැන්දල සීයලා ගැන කියපු දේවල් 100% හරි.සුභ පැතුම් අයියෙ ....

  • @kasunchathuranga1415
    @kasunchathuranga14154 жыл бұрын

    මොනාද බං හොඳම ටික mute කරලනේ. කවදාවත් මාධ්‍ය වලින් අපිට ඇත්ත කියන්නෙ නෑ. චෝදනා කර කර ඉන්නවා විතරයි.

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    4 жыл бұрын

    Kasun Chathuranga නීතිමය ගැටලුවක් ඇති මං හිතුව නම් කියන්න කිව්වහම ඒකත් දායි කියලා....

  • @sritha9738

    @sritha9738

    4 жыл бұрын

    EKA HARI

  • @ruwanlakmal5965

    @ruwanlakmal5965

    3 жыл бұрын

    @@antanetliyanage.7247 n

  • @harahanashi7397

    @harahanashi7397

    3 жыл бұрын

    සුදත්ත අයියා ඒ වැඩේ හරි මදි.විවෘත විදිහට ම අහන්න දාන්න අවුලක් නැ මන් හිතන්නේ

  • @udenisamanlatha5195
    @udenisamanlatha51954 жыл бұрын

    සුපිරි සාකච්ඡාව " 👌👌👌👍👍 " හැබැයි නම් ටික කපාපු එක නම් කැතයි හොඳේ "😀😀😀

  • @sirimaperera7053
    @sirimaperera70534 жыл бұрын

    ඔබගේ මේ වැඩ සටහනට ගොඩක් පින් ස්තුති තෙරුවන් සරණයි පුතේ ඔයාට .

  • @ruwananuruddha7457

    @ruwananuruddha7457

    2 ай бұрын

    ප්ප්ප්පප්ප්ප්ප්ප්ප්පප්ප්ප්ප්ප්ප්ප්

  • @vejitaperera136
    @vejitaperera1364 жыл бұрын

    මචන් සුදත්, උබෙ වැඩසටහන් ඔක්කම මම බලනවා.....නියමයි මොකා මොනා කිඋවත් ඉදිරියටම යන්න......

  • @piyasirikodithuwakku8426
    @piyasirikodithuwakku84263 жыл бұрын

    වැදගත් කතිකාවතක් . සමිතා මොඩකම ප්‍රදර්ශනය කරනවා. වික්ටර් තමන්ගේ කිර්ති නාමයට කැලලක් ඇතිකරගත්තා තමන්ගේම දරුවන්ගේ අපකිර්තියට පතූඋනා ඇත්තටම මෙවා ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් ස්තුතියි ඔබට යහපතක්ම වෙවා බුදුසරණයි

  • @chandrathilake8241

    @chandrathilake8241

    2 жыл бұрын

    ෂහ.

  • @premasiriedirisooriya2376
    @premasiriedirisooriya23766 ай бұрын

    හරියට යමක් පැහැදිලි කරදෙන ඔබ රටට වාසනාවක් ස්තූතියි සුදා මල්ලී ❤❤❤❤❤👍👍👍💪💪

  • @lionlkjayasinghe8310
    @lionlkjayasinghe8310Ай бұрын

    ‍ඔබතුමිය අප හෙලයේ වටිනා වස්තුවක්. NPP (JVP) හරහා හෝ සමස්ථ ජනතාවගේම උන්නතිය උදෙසා කටයුතු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @ranilwimal546
    @ranilwimal5464 жыл бұрын

    හොද වැඩක් සහෝදරයා . දිගටම කරන්න. ඔබට ඡයෙන් ඡය

  • @rajithasanoj9155
    @rajithasanoj91554 жыл бұрын

    මගේ සහෝදරයා ඔහොම යන් නවතන්න එපා මෙි යුග මෙහෙවර දිගටම කරගෙන යන්න. හෙල ජාන ⁣වල පරික්ෂණ නිරීක්ෂණ නිගමන අවශ්‍ය නෑ....එයිට එහා ගිය පිලිබිබුවක් නුඔ ආදරෙයි සහොදරයා ගෞරවනීය ස්තුතිය නුඔට👍🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @supunrashmi1257
    @supunrashmi12574 жыл бұрын

    පෞද්ගලිකව මම නම් මදූෂාට කැමති නැහැ ...නමුත් මේ කියන කතා නම් සහතික ඇත්ත ....ලැජ්ජයි ...වැඩිහිටි ප්‍රසිද්ධ යැයි කියන මිනිස්සු මේ කරන්නේ ඇත්තටම තරුණ පරපුරට අවැඩක් ...අසාධාරණයක් ...

  • @dimanthaperera1446
    @dimanthaperera14464 жыл бұрын

    සුදත්ත ඔයා නම් කියන්න කියලා එයා කතාව කියනකොට ඔයා ටීක් දානවා කියන්නේ ඔයා කොන්ද කෙලින් තියන් මේ වැඩසටහන කලේ නැහැ . ඔයාගෙ අනිත් වැඩසටහන් එක්ක මේ වැඩසටහන ෆේල්.

  • @kumudulasika6694

    @kumudulasika6694

    4 жыл бұрын

    dimantha .. ඔයා හරි එයා රාජපක්ෂ ලොන්ඩ්‍රිය නෙ..

  • @wijeratnejayaweera9018

    @wijeratnejayaweera9018

    3 жыл бұрын

    You raw B

  • @v3group99

    @v3group99

    3 жыл бұрын

    Dila oya bathda kanne

  • @telkajayamini3538

    @telkajayamini3538

    3 жыл бұрын

    @@wijeratnejayaweera9018 humlmm8opn

  • @nimalfernando1196
    @nimalfernando11964 жыл бұрын

    ඒ කෙල්ලට බය නැතුව නම් ටික කියන්න කියනවා. ඊට පස්සේ අහන්න වෙන්නේ ටීක් ටීක්.

  • @aselawijenayake344
    @aselawijenayake3444 жыл бұрын

    කියන කතාව ඇත්ත.වැඩ සටහන ලස්සනයි

  • @helaboduhada8108

    @helaboduhada8108

    4 жыл бұрын

    ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹🌹.. තෙරැවන්සරනයි

  • @roshinashiyani267
    @roshinashiyani2674 жыл бұрын

    හැමදාම කියන කතාවක් මැතිවරණයක් අබියසදී විශේෂයෙන්. ස්තුතියි එඩිතර කතක්

  • @lakmalwimalarathne6699
    @lakmalwimalarathne66994 жыл бұрын

    Straight forward talk. All the best Madusha!

  • @lakshmandesilva3413
    @lakshmandesilva34134 жыл бұрын

    ඉතාමත් කලාතුරකින් දුර්ලභව නිලියකගෙන් අසන්නට ලැබෙන ඉතාමත් වටිනා කථාවක් ඔබේ ගමන සාර්ථක වේවා! ජය වේවා

  • @antanetliyanage.7247
    @antanetliyanage.72474 жыл бұрын

    මං නම් ඔබේ videos වලට කැමතියි අලුත් එකක් එන්නෙ කවද්ද කියල බලාගෙන ඉන්නෙ....ජය 😊😊

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe4 жыл бұрын

    හරි ලස්සන කතාවක්.ආසාවෙන් ඇහුවා.

  • @MrDodampegamage
    @MrDodampegamage2 жыл бұрын

    දේශපාලනයට අවශ්‍ය චරිතයක් ....කාලකණ්ණි ඉන්න රටක ඉඩක් ලැබේයිද

  • @sevanusavanu1868
    @sevanusavanu18683 жыл бұрын

    සුදා අයියා ඔයා හරි තෙරුවන් සරණයි !!!

  • @jetcrazy7773
    @jetcrazy77734 жыл бұрын

    රාජපක්ශලාව ප්‍රොමොට් කරන එක තම මේ ඉන්ටර්විව් වල ප්‍රධාන් අරමුන. එක අද තවත් ඔප්පු වුනා.

  • @madunashini5891
    @madunashini58914 жыл бұрын

    මහින්ද එපා කියලා යහපාලනයට ගියලු...ආයෙත් මහින්ද හොදයි කියලා ආවලු...එක්කෝ දෙපැතෙන් මොන පැතක්වත් එපා කියලා තමුන්ගේ පාඩුවේ වැඩක් බලාගන්න ඕන.ඔය පැති දෙකම ඔච්චර මජරයි කියලා දැන දැන ඇයි ඕවාගෙන් නාම යෝජනා ගන්න ගියේ

  • @kithsiriwl7657
    @kithsiriwl76574 жыл бұрын

    ඔබතුමා දිගටම ඔය සාකච්ඡා වල් කරගෙන යන්න බය වෙන්ඩ නම් එපා මැරෙනවා නම් මහ පාරෙත් මැරෙයි හැප්පිලා සොබාදහම ඔබට ඔබව ආරක්ෂා කරනවා බුදු සරණයි

  • @vivaanrathnayake
    @vivaanrathnayake4 жыл бұрын

    ඇත්තවශයෙන්ම මේ කතාවෙන් අපේ ජීවිත වලට ගන්න ගොඩක් දේවල් ගන්න තියනව..

  • @sharwaaz
    @sharwaaz4 жыл бұрын

    රාජපක්ෂලාගේ නම් කියනකොට මීහරකා mute කරනවා..

  • @krishperera5050
    @krishperera50504 жыл бұрын

    ලංකා වෙත් ට්ක් ටෝක් තහනම් කළ යුතුයි.

  • @Anuradha-gf8bz

    @Anuradha-gf8bz

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @KapilaTheja
    @KapilaTheja12 күн бұрын

    Very well done. A brave woman! Present country needs citizens like you my dear. Come forward. We are with you always. Thanks Suda !!

  • @lankasportsnews
    @lankasportsnews4 жыл бұрын

    හිනා නොවී මේක බලපු උන් ලයික් එකක් දාල පලයල්ලා 😂 පත්තිනි අම්මට ඇන්ද නිරුවත පට්ට 😂

  • @migidadesilva6104

    @migidadesilva6104

    Ай бұрын

    මේකි හර පත්තිනියක් නොදකිං.

  • @pujeniranjith4884
    @pujeniranjith48844 жыл бұрын

    මෙවැන්නක් කරන්නෙ සමාජය දැනුවත් කරන්නනම්..බොහෝතැන් කපා හරින්නෙ ඇයි... මිට වඩ හොදයිනි මේ කතිකාව ඔබ දෙපල ඔබලාගෙ නිවසට වෙලා කරානම්...?

  • @senkadagala5634

    @senkadagala5634

    4 жыл бұрын

    අම්මෝ pujeni🤣

  • @induvikramaseghara8699

    @induvikramaseghara8699

    4 жыл бұрын

    .

  • @priyanawaratne8961

    @priyanawaratne8961

    4 жыл бұрын

    Ekanam sahathika aththa. Habae madushath okkkkkooooma hangan indala election ekak lan wenakota thama wanaarane.

  • @doltanliyanage1904

    @doltanliyanage1904

    3 жыл бұрын

    @@induvikramaseghara8699 pp

  • @pradipalenora6283
    @pradipalenora62834 жыл бұрын

    Keep up doing your great work for Sri Lanka and Sri Lankan children. I am very proud of your actions. As a mother I am wishing you to find the correct partner that will help you to continue the great work that you are doing for our Sri Lankan children. What a pretty, lovely, honest child who saved her life from predators for popularity. Wishing you to be one of the best politicians in Sri Lanka. Theruwansarani!🙏

  • @user-rv7vb3pm3u

    @user-rv7vb3pm3u

    5 ай бұрын

    රත්තරන් දුවෙක්

  • @sirimaperera7053
    @sirimaperera70534 жыл бұрын

    ඔබතුමිගේ කතා සහතික ඇත්ත.වැඩ් හිට් අය දැනගතයුතු.අනික අපේ පිරිම දරුවොත් දැනගතයුතුයි.වැඩ් හිට් කම් නොදැන දරුවන් නැහැ.පව් පින් හදුණ්නවා නම්.මේ දෙවල් සිද්ද වෙන්නේ නැහැ .අනික නාකියෝ දැනගන්න ඕනා දර්මය අව්බෝදයක් ඇතිව ජිවත් වෙනවානම් මේ කරන දේ හොදද නරකද කියා.හොද සිංහලයෙක්නම් හොද බුද්දාගම් කෙනෙක්නම් මෙවැනි දෙවල් සිද්ද වෙන්නේ නැහැ.අනික අහිංසක දුප්පත් අම්මලාගේ තාත්තාලාගේ දරුවන් හදාගන්නේ කොහොමද .මේ දේවල් ගොඩක් සිද්ද වෙන්නේ එකම පියෙකු දරුවන් බිහිකළ තිබේ නම් මෙවැනි දෙවල් සිද්ද වෙන්නේ නැහැ. අන්තිමට ඔය වැරදි කරන අය ගෙන් ඉල්ලීමක් කරන්නේ .මේවා FB.you Tube .වල නොදා කර ජාරාවක් අහිංසක දරුපැටවුන් අපරාදයක් නොකර දර්මය අව්බෝදයක් ඇතිව ජිවත් වෙන්න .

  • @ajanthafernando1471
    @ajanthafernando14713 жыл бұрын

    Very good speech. All the best for you like to listen more.what is happening in Sri Lanka is very bad

  • @keerthirathna2044
    @keerthirathna20444 жыл бұрын

    හොද වැඩසටහනක් , ඇයගේ කතා අද සමාජයේ තිබේන සත්‍යයේ සිදුව්ම් , ඔබවගේ දියනින් ලංකාමාතාවට වාසනාවක් , තෙරුවන් සරණයි

  • @antanetliyanage.7247
    @antanetliyanage.72474 жыл бұрын

    ඇයගේ කතාව නියමයි,ඔශධීට ප්‍රශ්න නැති නිසා එහෙම කියන්න ඇති....😜...වික්ටර් සමිතගෙ කතාව සහතික ඇත්ත.

  • @Lgo-d6g

    @Lgo-d6g

    4 жыл бұрын

    Agreed 👍

  • @dbuddhika
    @dbuddhika4 жыл бұрын

    කොන්ද කෙලින් තියාගෙන බය නැතිව කතා කරනවා කියන සුදත්ත පොහොට්ටුවේ අයගේ නම් කියන කොට ටීක් දාන්නේ බය නිසා නේද?

  • @ruwankiriella
    @ruwankiriella4 жыл бұрын

    කොහොමද කියන්නේ සංස්කෘතික යක් අතීත යේදී තිබුණා කියලා. සංස්කෘති යක් තිබුණා නම් රජ දවස අන්තඃ පුර, සහාසික වද බන්ධන, එක ගෙයි කෑම, තිබුණේ නැද්ද?

  • @priyadarshanasomarathne5655
    @priyadarshanasomarathne56554 жыл бұрын

    හැම පක්සෙම මුන් ඉන්නවා..කරුමේ කියන්නේ මුන්ට කඩේ යන හිගන්නෝ ටිකක් රටේ ඉන්නවා..මටත් හොද අත්දැකීම් තියෙනවා..

  • @nisandanuskaporutotagefern7087
    @nisandanuskaporutotagefern70874 жыл бұрын

    සුදන්ත ඔයා ඇයි නම් ටික කියන හරිය කපන්නේ???නම් සේරම පොහොට්ටුවෙ හින්දද?කොන්දක් තියනවා නම් නම් එක්ක දාන්න...මෙච්චර දවස් ඔයා කරපු එක සාකච්ඡාවකවත් නම් කැපුවෙ නෑ අපහාස වෙනවා කියලා හිතුවෙ නෑ....රන්ජා එක්ක කතා කරපු විදියට ඔය නම් කිව්වා කියලා මොකුත් වෙන්නෙ නෑ........හැබැයි ඒ නම් තමන් රෙදි අපුල්ලන පැත්තෙ නිසා සේරම කැපුවා නේද?????අනික ඔය සංස්කෘතිය ගැන පම්පෝරි ගහන නංගිගෙන් අහන්න බැරිද ඔයාට එයාගෙ තාම මැස්සෙක්වත් වහලා නැද්ද කියලා....😂😂😂😂මැස්සෝ නෙමේ ඕවට කාක්කොත් වහලා ඇති.....ලංකාවෙ සංස්කෘතියට ඒවත් වැරදී.......

  • @dilruknilanka4084

    @dilruknilanka4084

    4 жыл бұрын

    හරියටම කිව්වා...

  • @sisirapradeep7584

    @sisirapradeep7584

    4 жыл бұрын

    අනිවා. ඒ නංගිට කෙලින් කියන්න පුලුවන්නම් ඇයිබන් මහාත්තයෝ උබ ඒවා කපන්නේ. සිංහයා වගෙ කියනවා ඔයා කියන්න්න බය නැතිව කියන්න කියලා. කිව්වම මෙයා පස්ස ගහානවා. කෙලින් වැඩනම් කෙලින් කතා කරන්න ඕන. අපිත් කැමති කවුද ඒ මිනිස්සු කියලා

  • @sksk-lh6vf

    @sksk-lh6vf

    4 жыл бұрын

    Mu balla pottuwata kadeyana awajathakayek akai bip danne Kari balla

  • @roshaninaranga7903

    @roshaninaranga7903

    3 жыл бұрын

    @@sksk-lh6vf .I

  • @indukaperera9484
    @indukaperera94844 жыл бұрын

    Nice Interrview......go beyond the usual interview.....I am impressed

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick66082 жыл бұрын

    මම හරිම ආදරෙයි කාන්තාවන් හැටියට ඔබේ එඩිතරකම ගැන .. හරිම ආඩම්බරයි

  • @mudaligemudali2944
    @mudaligemudali29444 жыл бұрын

    අනේ....සුදා ඔය ලිංගික අල්ලස් කතාව වෙන දේශපාලන පක්ෂයක වුනානම් කොහොමද ඔයාගෙ සද්දේ නේ....මොනවා උනත් යමක් තේරෙන දරුවෙක් පිරිමි වගේ උන්ට වඩා කොන්දක් තියෙන එකියක්. හැබැයි සුදා බී....ප් ... සුදාට වැඩෙි කරගෙන යන්නත් ඕන හැමදෙනාගෙන්ම අහන වැඩිඩො රකින්නත් ඕන 😀😀😀😀😀

  • @slgossip172

    @slgossip172

    4 жыл бұрын

    ow sira kathaw

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam82684 жыл бұрын

    Without blaming anyone could we able to find a solution for this?Let's have a inteligent conversation.Love you all....PEACE.

  • @arunafonseka5881

    @arunafonseka5881

    3 жыл бұрын

    Yes people can gettogether without joining to polititions and do some work without seeking any benefit.because all the politions and medias do their jobs for their benefits not for people.

  • @athuladesilva8022
    @athuladesilva80222 жыл бұрын

    Great work. Wishing all the very best for incoming programmes to be success.

  • @kspeed5601
    @kspeed56014 жыл бұрын

    ඔයා පොර talk දුන්නාට මෙම වැඩසටහනෙ ඇති වැඩක් නැහැ

  • @fazranabdullahalhuk1150

    @fazranabdullahalhuk1150

    3 жыл бұрын

    Aniwa..

  • @nishantharanaweera1304
    @nishantharanaweera13044 жыл бұрын

    ඔබතුමියගේ අදහස් ඉතාමත් අගනේ ය ඔබ තුමියගේ අදහස් ඉදිරියේදී සඵල වේවායි කියා පතමි අපේ රටට තවත් දිරිය දියණියක් ඔබට සදා ජය සිතූ පැතූ දේ ඉටු වේවා ..

  • @hansamalifernando4087
    @hansamalifernando40874 жыл бұрын

    අයියා ලස්සනයි කරන වැඩසටහන .ජෙසු පිහිටයි 🙏 🙏ව්

  • @madugunathilake4440
    @madugunathilake44406 ай бұрын

    සුපිරි කතාව මෙයා කියනදේට අකැති අය ඉන්නවනම් එවුනුත් කුපාඩි එවුන්

  • @leenaweera8045
    @leenaweera80454 жыл бұрын

    Miss. madusha very good Explenation for every body thank you

  • @poptop8558
    @poptop85584 жыл бұрын

    සුනිල් අයියගෙ program එක පට්ට

  • @sujithperera9533
    @sujithperera95334 жыл бұрын

    මොන හිගන වැඩද මේ කෙල්ලගේ පෞද්ගලික ජිවිතේන් රටට, ජාතියට, ආගමට වෙන සෙතේ මොකක්ද මුන් ඔක්කොම කරන්නේ කුනුරස විකුණලා සල්ලි හොයන එක ලැජ්ජයි

  • @gayanperera8021

    @gayanperera8021

    4 жыл бұрын

    සහතික ඇත්ත

  • @sithydd1qabdeen311

    @sithydd1qabdeen311

    4 жыл бұрын

    සුදන්ත ඔයා ගොට්ට අල්ලන පක්සයෙ අය ගෙන කියනකොට ඔයා ටික් දානවා නෙද

  • @darshanalorans2747

    @darshanalorans2747

    3 жыл бұрын

    👍nma

  • @DeAlwis

    @DeAlwis

    3 жыл бұрын

    Your muting to cover your back and exposing her

  • @satolucky362
    @satolucky3623 жыл бұрын

    කණගාටු වෙන්න එපා සුදත්ත අකැමැත්තෙන් උනත් කියන්න වෙනවා. සමාවෙන්න බනින අය ඉන්නවානමි ඒ අය ජාතකයේ වැරද්දක්

  • @user-ii4yp4xn1l
    @user-ii4yp4xn1l Жыл бұрын

    මෙ ඇන්ටිගෙ හිනාව ලස්සනයි 🙃🙃

  • @pashi1886
    @pashi18864 жыл бұрын

    අයියේ මම ඔයාගෙ හැම වැඩසටහනක්ම බලනවා ඔයාට පුළුවන් ද විදේශ ඉන්න අපි වෙනුවෙන් නලින් හේවා සහෝදර ගෙ වැඩසටහනක් දෙන්න.

  • @lakmalchameera8292
    @lakmalchameera82924 жыл бұрын

    පොහොට්ටුවෙ නම් කියද්දි ටීක් ගානව නෙද 😂😂😂😂 වහල් කම නැති කරගන්න අමාරුයි 😂 එක පාරටම

  • @roshansenanayake9842

    @roshansenanayake9842

    4 жыл бұрын

    ඒකනේ.. මොනවද සුදත්ත මේ නපුන්සක වැඩ.. නම අහනවා, කිව්වම බීප් දානවා.. මාර වහල්ලු

  • @kumarasrikantha7561

    @kumarasrikantha7561

    4 жыл бұрын

    Manna mun dannata saharan areyanam hare kapapu akan

  • @pradeepprasanna3046

    @pradeepprasanna3046

    4 жыл бұрын

    Kapanne ai pohottuwata bayada

  • @oldgold6611

    @oldgold6611

    4 жыл бұрын

    සුදා සුදු වෑන් වලට බයයි..‍

  • @dilan8096

    @dilan8096

    4 жыл бұрын

    සමහර විට හිතන් ඇති මේ ටීවී චැනල් එකක් කියලා. ඕක තමා කියන්නේ නොදන්න හු...වල් නොකර ඉදපන් කියලා.හැම යූටූබ් වලම නන්නත්තරේ ගිය ගෑනුන්ගෙ කුනු හොයනව

  • @edirisinghekumar7349
    @edirisinghekumar73494 жыл бұрын

    ගොඩාක් වටින දෙයක් මොකද අද ළමයි වත් හදා ගන්න බෑ මේ ඉන්න එවුන් කරන දේවල් ඔබ දෙපලට මං ගොඩක් ආදරය හොඳ වැඩසටහනක් දෙවි පිහිටයි දෙන්නටම

  • @dineshmavin4623
    @dineshmavin46233 жыл бұрын

    Sudaa ist very important man from sri Lanka... Good luck from Germany 🇩🇪

  • @harithachandula7083
    @harithachandula70834 жыл бұрын

    කට්ටියගෙ නම් ටිකත් කපන්නෙ නැතුව දැම්මනම් වවිනව. ඒවයි ප්‍රසිද්ද කරන්න ඕන.

  • @chandimaatu3819

    @chandimaatu3819

    4 жыл бұрын

    Sudaththa I feel you are biased towards POHOTTUWA. That is why you are hiding the names. Please don't do that.

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    4 жыл бұрын

    Chandima Atu ඇත්ත වෙන පක්ෂෙකනම් දාන්නත් ඉඩ තිබුනා....

  • @magnetsue8206

    @magnetsue8206

    4 жыл бұрын

    Uditha Lokubandara (උදිත ලොකුබංඩාර​), Renuka Perera (රේනුක පෙරේරා) thamai lingika allas aran thienne. s.readsrilanka.com/2017/12/24/madusha-ramasinghe-sex-harassment-investigations/?fbclid=IwAR3rTURSGROM0gIPa9wCUGw9gVXYY6CQW7LQbXkSAJuGSM_ZPdDGB7dGlIc

  • @irahada5961
    @irahada59614 жыл бұрын

    මේ ගෑණු කෙනා ට මේ මනුස්සයා කියනවා බය නැතුව නම් කියන්න කියලා .ගෑණු කෙනා නම් කියනවා මේ මිනිහා ඒවා censor කරනවා .ඉතින් මේ කතා ව වැඩක් තියෙනවා ද ? සම්පූර්ණ බොරුවක් මේක.

  • @jayanthabandara6562
    @jayanthabandara65622 жыл бұрын

    රටට ආදරේ කරන දේව දරැවන් ඉන්නවා සුදන්ත මහත්තයෝ ඔබලා තමයි රටගොඩ නගන්න නායකත් වය ගත් ඔබ තුමා ලා මම දන්නවා ලමයි එහෙ රටෙසිටියදි ලංකාවේ සිටින අපගේ රට වෙනුවෙන් මෙ කරන දේව කාර්‍ය අගේ කරමි දෙවියන් වහන්සේ ගේ ආසිර් වාද ලැබෙිවා ජේසු පිහිටයි සුදන්ත මහත්තයෝ මම ජයන්ත බංඩාර හෝමාගම ,⛪✝️🙏🙏🙏🙏

  • @Rahulainka
    @Rahulainka3 жыл бұрын

    GREAT SPEECH....

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda87854 жыл бұрын

    අය්යේ ඔයා සුනිල් අය්යත් එක්ක කල වැඩසටහන තමයි no one වැඩසටහන .ජය වේවා අයියා ......

  • @wassanasihinakolla4559

    @wassanasihinakolla4559

    4 жыл бұрын

    Ou neda manike

  • @veejay4211

    @veejay4211

    4 жыл бұрын

    Ara Victor Uncle ge kathawa nam hari naha... Eya widow kenek. Wife nathiwetcha kenekuta marry karanna puluwanne. Onama wsyasaka is wunath moko. Rate bandapu minissu kee denek innawada.. Kello pitipassen yanne bandala naha wage. Samahara kattiya innawa wife indiddi. Kello wenama apartment wala thiyan inna kattiya. EWA thamai waradi. 🤔☹️🙏

  • @veejay4211

    @veejay4211

    4 жыл бұрын

    Ara girl kenekuta thiya, wife kenekwa Wath Rassawata yawanna bari rataka wathawranatak thiyena ratak.. Me. 👍 It's all about sex or making use of people.. Religion eka yata hangila inna wsnachara minissu. Mareena kota dangala dangala husma yawanna wei...

  • @nihalanton

    @nihalanton

    4 жыл бұрын

    👌

  • @sudathkumardodangodaarachc5920

    @sudathkumardodangodaarachc5920

    4 жыл бұрын

    sunilta baya prasna ahuwe aka terenawa

  • @chamilarajapakaha5985
    @chamilarajapakaha59854 жыл бұрын

    වැඩ සටහන හොදයි ස්තුති ඒත් කතාව කපාකෝර කොටස් පල කලේ නැතිනම්,

  • @susilayupala2959
    @susilayupala29594 жыл бұрын

    Obata jayenjayama lebewa. God bless you broughter. 🍻🍻🍻chin chin

  • @veejay4211
    @veejay42114 жыл бұрын

    Awesome... 🙏 Very true... Most people don't know to talk. Or write properly. They want to insult or criticise. ☹️ Salli walin nemei manussayek sampurna wenne. Eyage hadiyawen. God bless you n good luck🙏

  • @TV-ux7sk
    @TV-ux7sk4 жыл бұрын

    දුමින්දගෙ පවුල වගේ වගේ අතීතයේ පටන් සදාචාරයක්‌ නැතිව හැදුනු මිනිස්සු නිසයි රට පිස්සන් කොටුවක් වුනේ.දෙමව්පියනි ළමයින් අඩිතාලමේ පටන්ම සදාචාරයක්‌ ඇතුව රටට, ආර්ථිකයට, සමජෙට වැඩදායී ලෙස හදන්න දැන්වත් පුරුදු වන්න.එවිටයි ලෝකේ ඕනෙම රටක ජිවත් වෙන්න හැකි

  • @dimuthusampath8243
    @dimuthusampath82433 жыл бұрын

    රට තියෙන තත්ත්වය තේරුම් ගෙන ඉන්නා අල්ප කොටසක් අපේ රට ගැන ලැජ්ජා සහගතයි තිරිසන් දේශපාලන නරුමයන් රටේ වගකීම බාර නොදෙන්න.

  • @SusilAyupala

    @SusilAyupala

    6 ай бұрын

    Comady county sathan lokaya palanaya karanne.

  • @siyaguna1
    @siyaguna14 жыл бұрын

    good programme keep it up

  • @sihinadedunu5129
    @sihinadedunu51293 жыл бұрын

    Sudathtta අයියෙ ආදරෙයි ගොඩක් හැමදාමත් තෙරුවන් සරණයි yana gaman පරිස්සමින් යන්න .man kuwait

  • @dineshsanjeewa8553
    @dineshsanjeewa85533 жыл бұрын

    සමාජය පිලිබදව ඔබ පවසන සියලු දෑ සත්‍යය. වසර දහහතකට පෙර රටින් පිටවූ මා අද දකින්නේ සම්පූර්නයෙන්ම කනපිට පෙරලුනු සංසකෘතියකි, මනුස්සකම් නැත, හැදියාව නැත, හික්මීම නැත, දේවත්වයෙන් සලකන වෘතිකයාගේ සිට කසල සෝදක දක්වා කපටිය, ආත්මාර්තකාමිය, තමන්ගේ වැඩය කරගැනීම මිස මනුස්සකම් නැත, පැය 24ම ධර්මය ඇසෙන රටේ වැරදුනු තැන කොතැනද? එය වෙනස් නොකරන්නේනම් අනාගතය කුමක් වියහැකිද, අවාසනාව රටතුල සිටින්නන්ට එය නොදැනීමය

  • @maleeperera9055
    @maleeperera90554 жыл бұрын

    Sudaththa, why did you cut the important words. Anyway, she’s a very straight forward girl. Best of luck.

  • @maheshabeyratne2141
    @maheshabeyratne21414 жыл бұрын

    Ohoma yanna theruwan saranai

  • @remarrichthamel9167
    @remarrichthamel91674 жыл бұрын

    Very interesting programme ekak ada ivara venakan digatama baluva mara katava harima intelligent sister good luck

  • @mohammedmilan6534
    @mohammedmilan65344 жыл бұрын

    කල කල දේ පල පල දේ..අයියෝ දෙයියෝ සාක්කී...පොහොට්ටු ආතල්...

  • @donartyfam
    @donartyfam4 жыл бұрын

    Keep it up ..you doing a really valuable programs...

  • @rnwaves3934
    @rnwaves39343 жыл бұрын

    Oyage weda satahan godak hondai Oyage gane mulla wedamatayage weda satahana godak watinawa .oyage idiri wadawalata suba pathum. ජයවේවා

  • @remarrichthamel9167
    @remarrichthamel91674 жыл бұрын

    Excellent personality very interesting and intelligent very good sister

  • @upulpathmasiri9837
    @upulpathmasiri98374 жыл бұрын

    කරන්න පුළුවන් සියලුම දෙවල් කරලා රට හදන්න එනවා කාලකන්නි

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick66082 жыл бұрын

    කතාකරපං කෙල්ලෙ .. අසාධාරනයට විරුද්දව .. නැගීසිටගන්න.. ශක්තිය ලැබේවා!!!

  • @pryanthlakshan6572
    @pryanthlakshan65724 жыл бұрын

    Oba thumiyata ape gaurawa pranamaya🌹💯

  • @nimrokrish2025
    @nimrokrish20254 жыл бұрын

    දේශපාලනය මන් දන්නෙ නෑ. එත් ඇත්ත කතාව මෙ කාන්තාව ඇත්තටම බුද්දිමත්. හොද් නරක තේරෙන කෙනෙක් . වෙන එකියක් ගෙනත් බලහන්කො සමාජෙ කයි කියන කතා නිසා. නිලියො ගැන හිතගනිම් වස්තු ලා.සුදත් අයියත් හොල්මන් . Respect අක්කෙ

  • @dil6420
    @dil64204 жыл бұрын

    පොහොට්ටුව ගැන කියද්දී බීප් දාන්න ඇයි ...කඩේ යනව කියන්නෙ ඕකට තමයි

  • @sachchadis8883
    @sachchadis88834 жыл бұрын

    මේ ලිංගික අල්ලසක් ඉල්ලූ බව එතුමා දැනගත්තාම අතීතය 70/77 මතක්වෙලා අපොයි මට ලේකම් කම තිබුනනං කියල හිතෙන්නැති. ඒ එක්කම සුදාට කියන්නෙ ඔය විපක්ෂෙ ඉන්න හැම හාල්පාරුවෙක්ගෙම නම්ගම් කියනව පොහොට්ටුවන්ගෙ එව්වට විතරක් සයිලන්ස්. එක්කො තොගේ නෝන්ජල් කම නැහ්නං අනාගත සුදු වෑන් භීතිකාව!

  • @senevirathnadias81
    @senevirathnadias814 жыл бұрын

    Obata theruwan saranai! obage idiri gamana pehadiliwa ma udugam Bala pihineemakmai, dharmaye hasirenaa dharmaya wisinma rakinu labanneya. Obata Jaya prarrthana karami.

  • @sanjayaupul2922
    @sanjayaupul29226 ай бұрын

    නියම කතාවක් කියන සුපිරි චරිතයක්,කෙල්ලෙක්...👍👌පට්ට..ආ❤️දරෙයි......සුදා...අයියෙ.... ඔයාඋ👌👍..කොන්ද පනතියෙන කෙලින් කතාකරන පට්ට චරිතෙ....👍👍👌👌ආ❤️දරෙයි..අයියෙ..හැමදාම මෙ..රට විනාසකරන පරයින්ට..විරුද්දව කතාකරන්න..ශක්තිය..ලැබෙන්න...👍👌හදවතින්ම......රෙස්පෙක්..අයියෙ..ඔයාට....

  • @damn3716
    @damn37164 жыл бұрын

    Sudaththa... continue what you do. This interview also very good because her ideology and the way she way thinks personally I think it’s good Anyone doesn’t like any personality just don’t watch... simple

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    4 жыл бұрын

    Dam N ....very true ...

  • @sampathweerarathne1
    @sampathweerarathne14 жыл бұрын

    කිසිම තාර්කිකත්වයක් හෝ අලුත් දැනුමකින් තොර සංවාදයක්.. තමන් පෙනී සිටින මතවාදය නිවැරදි යැයි සමාජගත කරන්න අවශ්‍ය නම් දත්ත සහ තර්ක තියෙන්න ඕන.. මදූෂා රාමසිංහ නිකං කියවනවා විතරයි.. ප්ලීස් සුදත්ත මහත්මයා ඔයා දැන් වැදගත් මිනිස්සුන්ව මේ වේදිකාවට ගේන්න.. මේ වගේ ගොන් ගස් ගෙනල්ලා මිනිස්සුන්ගේ ඥාණය හීන කරන්නෙ නැතුව.. මේවා මෙයාලගේ ස්වයං වින්දනයට හොඳයි.. එහෙම නැතුව කිසිම අර්ථයක් නෑ මේ ගෑණු මනුස්සයා කියන දේවල්.. එයාටම අහන්න දීලා වැදගත් කරුණු 05ක් ලියන්න කියන්න.. එකම එකම ඔහේ කියවනවා.. මේ රටේ කොච්චර නම් මිනිස්සු ඉන්නවද දක්ෂ සහ දැනුම සහිත මිනිස්සු.. ඒ අයව ගේන්න..

  • @buddhiacademy3903

    @buddhiacademy3903

    4 жыл бұрын

    මේ කතාව හරි රටේ මිනිසුන්ට කුණු ජරා ගණිකාවන්ගේ කතා කියලා දෙන්න එපා උන් එකක් දේශපාලුවෝ බුදියග්ත්ත හැටි අපට ඕන නැහැ ,අපි ඔක්කොම එකතු වෙලා මේවා රිපෝට් කරන්න ඕඅන කිසි වැදගත්කමක නැති කුණුහරුප කියනවා රටේ වනාන්තර වනසනවා විකුනනවා සම්පත් විකුනනවා ඉස්පිරිතාලවල බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා ,කුඩු හැම ගමකම රටම අරාජික වෙලා තියෙද්දී ගොන් කතා කියනවා එක අසාධාරණයක් ගැන කතා කරන්නේ නැහැ .

  • @darshiliyanage9429
    @darshiliyanage94294 жыл бұрын

    U have good thoughts, people are in very bad mental condition in Srilanka

  • @leenaweera8045
    @leenaweera80453 жыл бұрын

    Miss .Madusha I apreciate you very good answer must follow you

  • @mohamedakram6969
    @mohamedakram69694 жыл бұрын

    අයියේ ඔයා වැඩසටහන කරගෙන යන්න ,මිනිස්සු විවිදයි විශමයි ,සෑම වීඩියෝ එකකින්ම අපිට ගන්න ඕන දේගත්තාම ඉවරයි ,,ලංකාවේ සමහර මිනිස්සු කෝමත් අමුතු ජීවීන්

  • @lashananuththara8920

    @lashananuththara8920

    4 жыл бұрын

    අනිවා,

  • @rajithasanoj9155
    @rajithasanoj91554 жыл бұрын

    තවද දෙයක් තියනවා සහොදරයා බඩුට කියන වචනේ අද ගනිකාවට කිවුවට.... එදා බඩුව කිවිවෙ ඇත්තටම බඩුවට...නියම බඩුවක් කියලා කියන්නේ...ඒ නියම බඩුවක් තමයි රත්නපාලි බිසව... ඇය එදා ගැබිගෙන සිටියදීත් සතුරන්ගෙන් අපේ හෙල පුස්තකයන් සුරැකිව රැකගැනීමට සටන් වැදුනා..ඒ පටිට බඩුවක් නිසා...මරැවල්ලීය සුදලිය අංගමිපොර ගුරැලාඩි කෙලපැමිනි ඇය අසිකදලිය සමත් ඌ හෙයින් බඩුවක් පටිට බඩුවක්.... මෙි...ටික මගෙ සහෝදරයා නොදැන සිටියා නොව මට කීයාදීමටත් උවමනා ඌවා නොව සාරාන්සය තේක් මෙය බලාසිටි මට පෙර කී පරිද්දෙන් නිවී දැල්වෙන කීබොඩයත් නලියන ඇගිලිත් අකීකරැ විය👍🙏❤

  • @user-hl1gf1hk6s
    @user-hl1gf1hk6s2 жыл бұрын

    God bless you all the best

  • @donvincent8592
    @donvincent85924 жыл бұрын

    Thank you everyone!!!👍👏

  • @lankabusinesssupporter7001
    @lankabusinesssupporter70014 жыл бұрын

    අමාරුවෙන් ජීවිතය ජයගත් මිනිස්සු ගැනත් program එකක් දාන්න අයියේ... to suppor all srilankan....👍

  • @edwinkumburegedara3228

    @edwinkumburegedara3228

    6 ай бұрын

    දැන් ඉතින් කඩේ යන්නේ කාටද

  • @athulajayasekara36
    @athulajayasekara364 жыл бұрын

    කොන්ද තියෙනවා මම හරි පොරක් කියන සුදත්ත මොකද ඔය බික් බික් දාන්නෙ...අනේ උ⁣ෙඔි කොන්ද

  • @thusharafernando6288

    @thusharafernando6288

    4 жыл бұрын

    Ponna konda .

  • @anushakumari792
    @anushakumari7924 жыл бұрын

    Sudantha mahathmage ara mi harak dakkagen giya widiyowa niyamayi api hari sathutu una .oba thumage edithara ediripath kirima gana .

  • @dushanwevita8322
    @dushanwevita83224 жыл бұрын

    I wish you interview Mrs. Nirupa. She is new phase need to need go to Parliament.

Келесі