ප්‍රසන්න ගේ නිවස අනවසර ඉදිකිරීමක් ? සුදාගේ ගවේෂණය TALK WITH SUDHATHTHA

#presannaranathunga #ranilwickramasinghe #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------
සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
chng.it/4Cjd97kJD6
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• පාස්කු ප්‍රහාරයේ තුවාල...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
Sudaa studio පෙර වෑඩ සටහන
• නාගානන්ද නීතිය දන්නවද ...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 1 300

  • @gajalanka95
    @gajalanka952 жыл бұрын

    අන්න හොඳ වැඩක් සුදත්ත ඔය වගේ දේවලුත් කරන්න ඕන දේශපාලුවන්ගේ හෙලුව ජනතාවට පෙන්නමු

  • @chandranathandmaliniewickr6995

    @chandranathandmaliniewickr6995

    2 жыл бұрын

    නියමයි සුදෝ. ඔහොම වැඩත් පටන් ගන්නම ඕනේ. දේශපාලනයට ඇවිත් මැති ඇමතිකම් අරන් තමන්ගෙ බලපුලුවන්කාරකම් පෙන්නලා ඔහොම කරන වංචාවල් තවත් ඕනෙ තරම් ඇති. සුදා මල්ලියෙ ඒවා සේරම එකින් එක ඇදලා හෙළි කරන්න. මේක මහා වටිනා සමාජ මෙහෙවරක්.

  • @nayanadanansooriya4618

    @nayanadanansooriya4618

    Жыл бұрын

    qwe,,

  • @harshamuthumaldeniya5525
    @harshamuthumaldeniya55252 жыл бұрын

    ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට රිංගා සියලු අන්සයන් යන්ගෙන් රට මංකොල්ල කන මේ තිරිසන් චෞරයන් පන්නා දමමු.

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    2 жыл бұрын

    👍🏾👌🏾

  • @hope-0007-

    @hope-0007-

    2 жыл бұрын

    Don't ever worry me mam ... make your vote count.... We will kick them out.

  • @sagarikaambagahaduwa847
    @sagarikaambagahaduwa8472 жыл бұрын

    ගැහැනියකට කරන්න පුළුවන් ලොකුම අපහාස ය තමයි චරිත ගාතනය මෙ මිනිහා එයින් වට්ටන්න බලන්නෙ නොසැලී ඉදිරියටම යන්න ජය වෙවා

  • @sonniedm8881

    @sonniedm8881

    Жыл бұрын

    හැබැයි යකඩ ගැහැණියක් මේ වගේ තණහා කාර දූෂිත අැමති බල්ලන්ට විරුද්ධව හැමදාමත්ම එඩිතරව සිටීම මුලු හදින්ම අගය කරනවා මෙයාගෙ පැටිකිරිය මුලු ලෝකෙම දන්නවා සුදත්ත මහතා ඉදිරියේ බෝ පැලයක් වෙන්න හැදුවත් මේකා බල තණ්හාවට ඔිනෑම දෙයක් කරයි ඔබට ජයෙන් ජයම වේවා සහෝදරී ඔය පුශ්නයෙන් ඔබ දිනනවා සහතිකයි අපිට ගේම තියෙන්නේ දූෂිත පාර්ලිමෙන්තුවේ හොරු සමගයි ඔබට ජයෙන් ජයම වේවා!!!!🙏🙏🙏🙏🙏👍👍👍👍👍🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺

  • @aurora5658

    @aurora5658

    5 ай бұрын

    Fully agree. unfortunately, this is the orders of the day in St, where " innocent" women are always branded and the true " Culprits" Get away with theirs vile behaviour.😢

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v2 жыл бұрын

    බුදු සරනයි සුදා අයියා ඒ වගේම අර සහොදරිය සුපිරි හැමදාම ගැහැනියක් කොන් වෙනවා මේ සුන්දර ස්‍රි ලංකාවේ බුදු හැමෝමටම

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd2 жыл бұрын

    සුදත්ත බොහෝම හොඳයි ඔය අසාධාරණය මදිවෙලාා ඒ මැඩම්ට යුක්තිය ස්ටවේවා ප්‍රසන්න හොරා කියල සියලුම දෙනා කියන්නේ ලැජ්ජායි

  • @chithrajayakodi8404
    @chithrajayakodi84042 жыл бұрын

    මෙය පුසන්න බලහත්කාරයෙන් අල්ලා ගත් එකක් බව ඇහැට පේන විදියට තීරණය වුනා.

  • @nadeewirasooriya2292

    @nadeewirasooriya2292

    2 жыл бұрын

    ඇත්ත ඒක හොදටම පැහැදිලි

  • @cholithajayakody2083
    @cholithajayakody20832 жыл бұрын

    ඔබ නම් දිරිය කතක් . ඔය තිරසාර අධිෂ්ඨානය මේ ගමන නිමාවන තෙක් එලෙස තබා ගැනීමට හැකි වේවා යයි මම ඔබට පාර්ථනා කරමි

  • @kalyanigunawradana1894

    @kalyanigunawradana1894

    2 жыл бұрын

    ඇ හරි කලක් මේ දුක විඳනව

  • @sisilliyanage549
    @sisilliyanage5492 жыл бұрын

    මෙවෙනි තක්කඩි ඇමැති ලා නිසා තමා අපෙරට විනාශ වෙලාතියෙන්නෙ,මු දැනටත් උසාවියෙන් දඩුවම් ලබන හොරෙක් ,මේ කාන්තාවන් මෙන් තව කොපමණ මිනිසුන් දුක් විඳිනවා ඇද්ද අපේ රටේ මෙවැනි ජඩ දේශපාලකයින් නිසා,සුදත් මෙ කාලකන්නි වෙනුවෙන් කවමදාවත් පෙනිසිටින්න එපා ,අපි දන්නවා ඔබ යුක්තිය වෙනුවෙන් පෙනිසිටින පුද්ගලයෙක් බව, ජයවේවා සුදත්

  • @corecore2696
    @corecore26962 жыл бұрын

    ප්‍ර... හෙළුවෙන් 👌..... නියමයි සුදා ❤️ බුදුසරණයි 🙏🏻

  • @lonaal2941

    @lonaal2941

    2 жыл бұрын

    Ranatgnf dusetha marayo toho marinni naddaha ( ani mihima asawak ani mihima thanhawak ani pako topita aithi( maha niraya pamanai topi milankawata. Mahajanayata karana aparadayata top225makabaweyau

  • @wajiraperera9196
    @wajiraperera91962 жыл бұрын

    ප්‍රසන්නයා මෙහෙම ගේම් දීලා තියෙන්නේ. මහින්ද ඇතුළු පව්ලේ උන් මංකොල්ල කාලා තියන ඉඩම් ටික ඔබ දැන ගත්තෝත් බඩ කපාගෙන මැරෙනවා 😄

  • @chitraperera1025

    @chitraperera1025

    2 жыл бұрын

    මොනවා උනත් ඔයා පරිස්සමෙන් .දැන් නාදුනන මලසිරුරු බීචස් වල.

  • @janakeemuthukumarana8875

    @janakeemuthukumarana8875

    2 жыл бұрын

    ඇත්ත කතාව හම්බන්තොට ඉඩම් සාක්ෂි දරාවි ඔබේ කීමට...බහුතරයක් රාජපක්ෂලාගෙ.

  • @GunapalaJayaweera

    @GunapalaJayaweera

    6 ай бұрын

    V

  • @kasunaruna7563
    @kasunaruna75632 жыл бұрын

    ඕක තනිකර පාතාල නායකයා මිනුවන්ගොඩ උගේ බලය පතුරු වා ගෙන ඉන්නේ... නියමයි සුදා 👍

  • @shiranigallage1318
    @shiranigallage13182 жыл бұрын

    ඔබ නම් දිරිය කතක් 😀හොඳ වැඩක් සුදත්ත ඔය වගේ දේවලුත් කරන්න ඕන දේශපාලුවන්ගේ හෙලුව ජනතාවට පෙන්නමු. ජනතාවට පිළිකාවක් මේ වගේ මිනිස්සු

  • @lahirunirmal6016
    @lahirunirmal60162 жыл бұрын

    සුපිරි වැඩක් කරේ..ඕකුන්ගෙ හැටි මුලු ලෝකෙම දැනගන්න ඕන..ඇමති කෙනෙක් වෙලා කරන වැඩ ගැන ලැජ්ජයි..

  • @lalitharanjani9264

    @lalitharanjani9264

    Жыл бұрын

    කරන තරමක් කරන්නෙ එවුන් නේන්නං . අපේ රටේ දේශපාලුවන්ට දෙන්න ඕනෙ දියයුතු උපරිම දඬුවම් .

  • @kumuduwin6017
    @kumuduwin60172 жыл бұрын

    නැහ්! බැහ් ! හරියට කියන්න බෑ, දන්නෑ..හොයා බලන්න ඕනෙ..🤣🤣🤣🤣 සුදා ඔබට අනේක වාරයක් පින් !

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe88632 жыл бұрын

    ඇය ගැහැනියක් වෙලත් ශක්තිමත් .. ඇය ගැන හරිම ආඩම්බරයි. මේ ජරා මිනිහ සාපමවේවා.

  • @gneirj1905

    @gneirj1905

    2 жыл бұрын

    ගැහැණු පිරිමි කියලා නැහැ ක වුරු උනත් අසාධාරණය ට එරෙහි ව කතා කල යුතුය. එතකොට යි රටක දියුණු වීය හැක්කේ. Me වගේ හොර දේශපාලකයා එලව මු

  • @Lgo-d6g

    @Lgo-d6g

    Жыл бұрын

    She is fighting For this For a long time. Ive seen this issue before on Even chamuditha program.

  • @mohamedfouz2192

    @mohamedfouz2192

    Жыл бұрын

    @@Lgo-d6g Ok . .. ??

  • @ChamindaPradeepNandana
    @ChamindaPradeepNandana2 жыл бұрын

    උසාවියෙන් වැරදිකාරයෙක් වූ කප්පම් කාරයො ඉන්න කැබිනට් එකක් තියන රටක්.ඊළග මැතිවරණයේ දී වත් මේ වගේ උන් පන්නල දාන්න බයියන්ට ප්‍රඳාව පහල වේවා.

  • @sheyalgeenath1790

    @sheyalgeenath1790

    2 жыл бұрын

    ඌන්ව ගොඩක් ගේන්නේ ජාතික ලයිස්තුවෙන්

  • @ChamindaPradeepNandana

    @ChamindaPradeepNandana

    2 жыл бұрын

    @@sheyalgeenath1790 ඒක තමයි. ජාතික ලැයිස්තුව අවභාවිතා කරනව මුන්.

  • @lordvoldemort2524

    @lordvoldemort2524

    Жыл бұрын

    @@sheyalgeenath1790 එහෙම කියල පොහොට්ටුවට ම චන්දෙ දීපන්

  • @achilawijesuriya6873
    @achilawijesuriya68732 жыл бұрын

    ප්‍රසන්න රණතුංග කියන kalakanni minissu මේ රටේන් එලවා දාන්න පුලුවන් ජනතාව හරියට හිටියොත් ජනතාවට පිළිකාවක් මේ වගේ මිනිස්සු

  • @thanujapremadasa8807

    @thanujapremadasa8807

    2 жыл бұрын

    Pissuda oka gampahem udinma dinanawa anika minissu kamathi horunta horun gen thamai kiyak hari sakkuwata daganna puIuwan e niisa oka dinum eka thamai thiththa aththa

  • @kalyanirohini1738

    @kalyanirohini1738

    2 жыл бұрын

    මෙහෙම කාලකන්නි රටේ පවට උපන් උන්. ජන්දෙකදි මතක තියා ගමු

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    2 жыл бұрын

    @@darshanibandarage8183 සර්ව ජන චන්ඩ අවශ්‍ය නෙත ඩෙන් ඉන්න අය බුඩ්ඩිමත් හොන්ඩය්. .

  • @jamperera7051

    @jamperera7051

    2 жыл бұрын

    ඒ හුත්තිගේ පුතා ගියේ ආනන්දෙට.... අප්පමාදෝ අම්මගේ රෙද්දේ පදං

  • @janakakumara5110

    @janakakumara5110

    2 жыл бұрын

    වරෙන් කෙල වන්න අපි ඉන්නවා

  • @lushansilva4284
    @lushansilva42842 жыл бұрын

    this woman is amazing, making her voice

  • @samanthapriyanjan6924
    @samanthapriyanjan69242 жыл бұрын

    සුදා අයියේ ඹයා පටිට පෝරක්. බුදු සරණයි...

  • @sandya1168
    @sandya11682 жыл бұрын

    ප්‍රසන්න කියන්නෙ පෙරෙත උරුමියෙක්. හිරෙ ඉන්න ඹනි මිනිහෙක්.

  • @rupikawewage9347
    @rupikawewage93472 жыл бұрын

    BRAVE HONEST LADY. PEOPLE ARE WITH YOU

  • @thilakasirithilakasiri7417

    @thilakasirithilakasiri7417

    2 жыл бұрын

    Suda mallie me horunge ugayak .horu thamay dan bodisathwa salupili adhagath original horu saha horunge bath balayinge saha unge balamehewara karannawunge yugayak .horu balawath mallie prawesamen.

  • @stellamanatunga3686
    @stellamanatunga36862 жыл бұрын

    ඔබතුමියගේ නිර්භීත කම ඉතා කලාතුරකින් කෙනෙකුට ලැබෙන ආශිර්වාදයක්, නොබියව සත්‍ය වෙනුවෙන් සටන් කරන අය දැකීමත් පිනක්, සුදන්ත ඔබතුමාගේ KZread channel එක ඉතාම විශිෂ්ට සේවාවක් කරනව පිහිට අවශ්‍ය හැම දෙනාටම 🙏

  • @nugawelagadara9535
    @nugawelagadara95352 жыл бұрын

    ගැහැනියක් වෙලාත් තිබුන කසෙරුකාවක් ඇයි මේ පිරිමින්ට නැත්තේ ඔබතුමියට ශක්තිය ධහිරිය ලැබේවා 🌻

  • @sf9714
    @sf97142 жыл бұрын

    ප්‍රසන්න රණතුංග හට UDA එක බාරදීම ඔහුට ඉඩම් අත්පත් කරගැනීමට ලොකු උදව්වක්. මෙසේ ගැටලු තියන මන්ත්‍රී වරයෙකුට අදාල ඇමති තනතුරක් දීමම සදාචාර විරෝධි නොවේද?

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani43152 жыл бұрын

    She's strong women we must respect her

  • @dilshandesilva2128

    @dilshandesilva2128

    2 жыл бұрын

    Very TRUE...

  • @hashiniperera3713

    @hashiniperera3713

    2 жыл бұрын

    Very good

  • @deepakarupasinghe1581
    @deepakarupasinghe15812 жыл бұрын

    මේ වැඩ සටහන නම් නියමයි... සුපිරි විදියට කළා..

  • @sunethraperera9973
    @sunethraperera99732 жыл бұрын

    නියම සුදන්ත දේශපාලුවන්ගේ රෙදි හෝදන එකට මම නං ගොඩාක් කැමතියි ඔයාගේ ගමනට අපෙන් සුභ පැතුම් !!!

  • @karupphaiyasellawel7541

    @karupphaiyasellawel7541

    5 ай бұрын

    J🎉

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv50042 жыл бұрын

    අපේ රටතුල අයුතුසහගත දේ සියළුම දේ සොයා බැලිය යුතුයි සුදත්ත සහෝදරයා ඔබ‍ට ගොඩක් ඉස්තුති මෙවැනි දේවල් සොයා බලනවට පරිස්සමින් විශ්වයේ අසිර්වාදය විශ්ව සක්තිය ඔබලා පසුපස ගලා ඒවි අසාදාරන කටයුතු වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත් වෙනවාට ගොඩක් පිං දීර්ගායු ලැබේවා !

  • @onlinefast

    @onlinefast

    2 жыл бұрын

    දැන් රටේ මිනිසුන් මරණයට බිය වී පසු බසින එක නෙවෙයි වෙන්න ඕන. නොබියව රට වෙනුවෙන් සියලු දෙනා වරෙව්!!!!

  • @damayanthihalangoda4790

    @damayanthihalangoda4790

    2 жыл бұрын

    Sudantha , You are doing a GREAT Job , But no one takes an action for them. Now we have to ask mother nature to punish them.

  • @wijenayakesg8876

    @wijenayakesg8876

    2 жыл бұрын

    D

  • @wijenayakesg8876

    @wijenayakesg8876

    2 жыл бұрын

    D

  • @sunilsenevirathna4002

    @sunilsenevirathna4002

    2 жыл бұрын

    මෙවැනි මිනිසුන් ඇමතිකම්කරන රජයකින් රටට⁣ සෙතක් වේද?

  • @arunakumari6028
    @arunakumari60282 жыл бұрын

    හොරුන්ටම ගිය රට. මුං ඇමතිකම් ගන්නෙ හොරකමට.

  • @lalitharanjani9264

    @lalitharanjani9264

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ඒකනම් එහෙම්මම තමයි .

  • @nuwanvidarshana5658

    @nuwanvidarshana5658

    2 жыл бұрын

    Anivarayenma

  • @pushpamallawaarachchi7864

    @pushpamallawaarachchi7864

    2 жыл бұрын

    ඉඩම් ඇමැති කරමු ..me රටේ wede වෙන්නේ ඔහොම ..

  • @dinesharanasinghe5275

    @dinesharanasinghe5275

    Жыл бұрын

    Mu kiwwa punishment ekka widiyata toilet eka dala thiyana kiyala Thawa mona katha da

  • @sinhalaya9029
    @sinhalaya90292 жыл бұрын

    කොන්ද කෙලින් ගැහැනියක් අසාදාරනය කියලා කොතනද කියලා ඕනෑම කෙනෙක්ට පැහැදිලිව පේනවා,

  • @wasanthaliyanaarachchi5342
    @wasanthaliyanaarachchi53422 жыл бұрын

    ඔබතුමාලට යුක්තිය වෙනුවෙන් ශක්තිය ලැබේවා හැබැයි පරිස්සමෙන් දැන් ඒ මහ හොරාමයි ඉඩම් ඇමති

  • @sonniedm8881

    @sonniedm8881

    Жыл бұрын

    මෙයාට උපහරණයක් දෙන්න ඔින මගේ පැත්තෙන් අැටවල්ල කඩාගෙන ගියත් මීක් ශබ්දයක් නැතුව ඉන්න නපුංසක පිරිමි ජීවත්වෙන ශුී ලංකාවේ "අගේවු ස්තීු රත්නෙකී සෙබා දහම් මැවූ දයා"කියන ගී පදය අැයට මැනවින්ම ගැලපෙනවා සොභා දහම ඔබව අාරක්ෂා කරත්වා!!!🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺👍👍👍👍👍

  • @unibrawahini9770
    @unibrawahini97702 жыл бұрын

    නියම ගැහැනියක්

  • @sandunsandun9896
    @sandunsandun98962 жыл бұрын

    මු තියන්න වටින්නැ බල්ලා...මුන් හැමෝම බලයට යන්නෙ මේකට තමා මුන් තියන්න වටින්න බල්ලා 💪💪💪💪💪

  • @lalanichandra592

    @lalanichandra592

    2 жыл бұрын

    Parliment eke inna hama ekama ehema thamai..okun parliment ekata yannema rajya saha janatha Sathu depala aithi karaganna uwamanawen. Nathuwa ratata sewayak karanna nemei

  • @s.m6127

    @s.m6127

    2 жыл бұрын

    පේන්නැද්ද ඌ තනිකරම පුිසන්නගෙ ගූ කන බල්ලෙක් කියල ගොතගගහ කියන පච.පරයො.

  • @harshanjeewa7731
    @harshanjeewa77312 жыл бұрын

    මේ මිනිහා අපේ රටට සාපයක්

  • @sumiherath6775

    @sumiherath6775

    2 жыл бұрын

    100% true

  • @premarathnemedagamagamage

    @premarathnemedagamagamage

    2 жыл бұрын

    ❤🙏

  • @kumudumaleeperera1057

    @kumudumaleeperera1057

    2 жыл бұрын

    කොයි මිනිහාද,

  • @premarathnemedagamagamage

    @premarathnemedagamagamage

    2 жыл бұрын

    @@kumudumaleeperera1057 මේ කියන්නෙ ප්‍රසන්න රණතුන්ග ගැන

  • @kumudumaleeperera1057

    @kumudumaleeperera1057

    2 жыл бұрын

    @@premarathnemedagamagamage ok

  • @Sn2008hewa
    @Sn2008hewa2 жыл бұрын

    බලය පාවිච්චි කරලා අවසර ගත්තට මොලේ තියෙන ඕන එකෙකුට තේරෙනවා වෙලා තියෙන අසාධාරණය… කාන්තාවක් විදිහට ඇයට ඒ තියෙන නිර්භීතකම ගැන ආඩම්බරයි…👏🏼👏🏼👏🏼

  • @dgankumariasha5752
    @dgankumariasha57522 жыл бұрын

    නඩුවෙන් දිනුම ඔබ තුමා හොරට රජයෙන් ඉඩම් හොරට අරන් aniwa,, රජයේ ඉඩම් a අවසරයකින් ඉදි කිරීම සපුරා තහනම්

  • @claudwign1722
    @claudwign17222 жыл бұрын

    Sudaththa you are doing a great job and helping to the lady. Don't stop this conversation. Until the court case you have to continue and keep contact with her. Judges must watch this video and take action against the culprits.

  • @se3798
    @se37982 жыл бұрын

    නියමයි, මේවා එලියට දාලා කතාකරන ඒක ලොකු හයියක්. මේ පාර්ලිමේන්තුවේවා ඉන්න උන්ට බය වෙලා ඉන්න නැතුව ඇත්ත කතා කරන්න ඒක ලොකු හයියක් අනිත් අයටත්. ඔහොම තමයි මිනිස්සුන්ව බය කරල අසදාරනයොන් රජකරන හැටි.

  • @manorideepika219
    @manorideepika2192 жыл бұрын

    සහෝදරිය 💪 ජයමවේවා 😁

  • @thilina9725
    @thilina97252 жыл бұрын

    දුශිත පර දේශපාලුවෝ රටින් පන්නමු

  • @chalithasandaruwan6178
    @chalithasandaruwan61782 жыл бұрын

    සුපිරි අයියෙ..බුදු සරණයි ඔයාට..පරිස්සමින් රත්තරං❤️❤️❤️

  • @mudiththammitage1786

    @mudiththammitage1786

    2 жыл бұрын

    House

  • @renukaadikari7792
    @renukaadikari77922 жыл бұрын

    හොරුන්ට ගිය රට සත්‍ය හෙළි කරන්න සූදත්ත ට හෑකිවේවා ඔබ ට බුදු සරණයි 🙏🙏❤️❤️❤️

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge75792 жыл бұрын

    ස්තුතියි 💐💗🙏 සත්‍යය ජයග්‍රහණය කරනවා . ඔබට ජය

  • @chandanahe1134
    @chandanahe11342 жыл бұрын

    ජනතාව තීන්දුවක් අරගෙන ඉවරයි

  • @Sam-Travel

    @Sam-Travel

    2 жыл бұрын

    Aniwa.

  • @donmullage4065

    @donmullage4065

    2 жыл бұрын

    Kappan trying to make good.

  • @sumuduprabod4118
    @sumuduprabod41182 жыл бұрын

    ඕක කප්පම් කාරය.රජයේ ඉඩමක් අල්ලනව කියන්නෙ ඕකට ගේමක් නෑ.මොකද නාකි මයිනගෙ ආණ්ඩුව තිබුණෙ ඒකාලෙ

  • @gtcell4736
    @gtcell47362 жыл бұрын

    ඇත්තටම අවසානෙට අහන දේවල්වලටනමි හිනාත් යනව බන් සුදත් තමයි හොදටම කරේ😂

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu2112 жыл бұрын

    අගෙයි ... අගෙයි .... ! ඔබ ගැන හරි සතුටුයි ..... මේ වගේ හැම දෙයක් ම වෙනුවෙන් ඔබගේ කැපවීම අත්‍යවශ්‍යය යි සුදත්ත මහත්මයෝ.. ❤️👍..... බොහොම ස්තූතියි ! ඔබට ජය ජය ....! ජයෙන් ජයම වේවා ..... ! සියලු යහපත් කටයුතු සුබ සාර්ථක වේවා .... ! තෙරුවන් සරණයි ...!!!!

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe75692 жыл бұрын

    අනේ සුදා පරිස්සමින් .❤❤❤ඔයා අපේ රටට සම්පතක්

  • @thusharagunasena5588
    @thusharagunasena55882 жыл бұрын

    SO OBVIOUS OUR COUNTRY IS IN THIS PATHETIC SITUATION AND YOU ARE A GREAT LADY TO BE ADMIRED.

  • @mohamedrafeekulla170

    @mohamedrafeekulla170

    2 жыл бұрын

    How to send money there minister before they promised nothing happened up now

  • @donmullage4065

    @donmullage4065

    2 жыл бұрын

    These are rogues for generations. Nothing surprising

  • @donmullage4065

    @donmullage4065

    2 жыл бұрын

    Be careful of White vans of Kappan Prasanna

  • @NilankaPerera
    @NilankaPerera2 жыл бұрын

    මුළු පවුලම දූෂිතයි. ඔවුන්ගේ බලය අවභාවිතය හෙළිදරව් කිරීම ඉතා හොඳයි.

  • @radikapallemulla20
    @radikapallemulla202 жыл бұрын

    මේ කියන ඇමති කෙනෙකුට තියන ආදායමෙන් කොහොමද මැති ඇමතියල මෙච්චර දේපල ගන්නෙ ඒ ගැනත් කතා කරන්නකෝ සුදත්ත.

  • @rupikawewage9347
    @rupikawewage93472 жыл бұрын

    GREAT WORK. Mr. SUDANTHA. THIS LADY IS SUFFERING A LOT FROM UNJUSTICE OF PRASANNA

  • @sirianasiriana2977
    @sirianasiriana29772 жыл бұрын

    මූ ගෙ ගෑණු දරුවො අම්මා ඉන්නවා මෙම අයවත් කියන්නෙ නැද්ද මෙ වැඩ කරන්න එපා කියලා මුංටම හරියන ගෑණු දරුවො අම්මලා

  • @sashreekasubhashan34
    @sashreekasubhashan342 жыл бұрын

    එඩිතර ගෑනු කෙනෙක්...💪

  • @shantharanatunga5484
    @shantharanatunga54842 жыл бұрын

    Great work Sudatha.keep it up. You are a person with back bone.

  • @inokaperera7479
    @inokaperera74792 жыл бұрын

    Strong woman. First of all how can this man build this kind of houses. From how does he get this money

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana28112 жыл бұрын

    ප්‍රසන්නලාට ඇත්ත්ටම කොහෙන්ද මේ මුදල්.මෙයාට මෙච්චර සල්ලි නම් ඇයි අසරන මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්න බැරි.තනියෙන් සටන් කරන මේ ගැහැනියට ශක්තිය ලැබේවා. විදේශ මුදල් මේ වගේ හොරුන්ට එවන්න. මොවුන් තරම් දෙපත් නයි. මේ පොහොට්ටුවම පලවා හැරිය යුතුමයි. ප්‍රසන්න හරිම අප්‍රසන්නයි. හොරු, හොරු එලවමු

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    2 жыл бұрын

    🇱🇰👍🏾👌🏾

  • @seeta164

    @seeta164

    2 жыл бұрын

    Pasanna 🐕🐕🐕🐕🐕🐕rata kapu🐄🐄🐄matanam panna ba

  • @ndeep7152

    @ndeep7152

    2 жыл бұрын

    ප්‍රසන්න රණතුංග කියන්නේ බැසිල් ලඟට ඉන්න දෙවන පාතාලේ හෙවනැල්ල, රණතුංග පවුලේ නුත් අයින්කරලානේ තියෙන්නේ, ප්‍රසන්න ගැන නොදන්න කවුද 🤔 දැන් ඉපදෙන ලමයි විතරයි ගම්පහ මිනුවන්ගොඩ බාගෙට බාගයක් ම අහිංසක මිනිස්සුන්ගෙන් කඩා වඩාගත් චරිතයක් මේ මිනිස්සුන්ට සොබාදහම තමයි මරණය ගෙන දෙන්නේ අන වසරෙන් පස් යායවල් කප්පන්නේ, මැරැනට පස්සෙ පොළවට පස්වේන ඒකක් වත් නෑ.🌩🔥⛈️ ගම්පහ දිස්ත්‍රික්කයේ අහසත් විකුණලා ඇති🤑 මොනවා උනත් අර්ජුන හොද මනුෂ්‍ය.

  • @shandeshan5837

    @shandeshan5837

    6 ай бұрын

    ඔකා මාහින්දගෙ ගු කාන්නෙ වෙසිගෙ පුතා ප්‍රසන්න රානතුන්ග ඔයිට වඩා හොදයි උබෙ ආම්මාට හිකුවානාම් 😡😡😡😡

  • @srilankanraja9338
    @srilankanraja93382 жыл бұрын

    Innocent sister she is perfect correct conversation rules must for her.....Almighty God with sister...... Brother Sudatha great

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha47312 жыл бұрын

    මෙවැනි කලකන්නි මිනිසුන් පරාද කල යුතුයි රටේ ජනයාගේ බුද්ධිය වර්දනය වෙවා.

  • @SirimewanD
    @SirimewanD2 жыл бұрын

    මිෙ අප්පරසන්න කතා කවදානමි අවසන් වෙලා මිෙ රටෙි මිනිස්සුන්ට සාමයෙන් ජිවත්වනේන ලැබෙයිද.... ! අනේ මෙහෙම තණ්හාවක්...ආශාවක්....!

  • @ranilasanka8337
    @ranilasanka83372 жыл бұрын

    ඕවාට සාදාරනයක් සිද්ද වෙන්න නම් ඉස්සෙල්ලා මූව දේශපාලනයෙන් ගෙදර යවලා ඉන්න වෙයි...බලය තියෙනකම් මුන් නීතිය නවයි...

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar2 жыл бұрын

    මෙයාගේ නිවරදි කම් මෙයා හරි සාන්තුවරයෙක් කියලා දැනගන්නට යන්ට ආඬි අම්බලම පැත්තට මිනුවන්ගොඩ තමා මෙයාගේ මැරවරයෝ සෙට් එකම ඉන්නේ මහා භයානක පවුකාර මිනිහෙක්

  • @amkchandrika987
    @amkchandrika9872 жыл бұрын

    පසන්න නොදකින් කාලකන්නියා තෝ හදපු ඒවුන්ටත් හෙනගාහානවා හොරට ඉඩන් ලියාගන්නවට

  • @malanjayamaha6217

    @malanjayamaha6217

    2 жыл бұрын

    🤣😂🤣

  • @dammikabhr8246
    @dammikabhr82462 жыл бұрын

    අහල පහල මිනිස්සුන්ට සල්ලි විසි කරනවා ඇති අපේ මිනිස්සු සල්ලි වලට නැමෙන එවුන් ඉන්නවනේ අනේ මෙහෙම නීති

  • @shehanigamage9521

    @shehanigamage9521

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත .

  • @prasannaranji.npp.4188

    @prasannaranji.npp.4188

    2 жыл бұрын

    ආන්න එක තමයි අපේ රටේ ලොකුම ගැටළුව .🐖🐖💩💀💀💀🙏💩 ඔය වගේ පර අමන සක්කිලි පාලකයන්ගේ සල්ලි වලින් නැලවෙන කට්ටියක් ඉන්නවනෙ උන් දේස පාලුවන්ගේ අසුුචි බුදින සෙටි එකක් ඉන්නවනෙ .🐖🐖🐖💩💩💩💩 ඉතිං අසුුචි ටිකක් දුන්නම උන්ව සුදනො කරල උන්ටම චන්දෙත් දෙනව .අන්න ඒකයි වෙන්නෙ .🐖🐖💀💀🐕💩💩💩💩

  • @kumu6443

    @kumu6443

    2 жыл бұрын

    I am sure he must have given jobs money to his neighbour hood to gain the power to stay. Sad sad sad

  • @sumiherath6775

    @sumiherath6775

    2 жыл бұрын

    100% true,

  • @malkanthiabeykoon4189
    @malkanthiabeykoon41892 жыл бұрын

    You're great lady 👍❤

  • @vijayakumaraya1866
    @vijayakumaraya18662 жыл бұрын

    සුදා ශේප් එකයි පාරයි කරගත්තාද කියලා හිතෙනවා. කොහොම උනත් අපි අවදියෙන්.

  • @beatricezain8234
    @beatricezain8234 Жыл бұрын

    සුදන්ත මහත්මයා ඔබනම් සමාජයට ඉතාම වටිනා මෙහෙවරක් කරන්නේ. ඔබට දෙවි පිහිටයි.

  • @manjula1201
    @manjula12012 жыл бұрын

    Guty lady. So true he a preditor for lands & looking back in his history ..how can any one build on reservation land..

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha66082 жыл бұрын

    තෙරුවන් සරණයි පරිස්සමෙන්

  • @dissanayakeherath3510
    @dissanayakeherath35102 жыл бұрын

    නියම එඩිතර කාන්තාවක්. සුදා මේවගේ අමනකම් ලෝකෙට පෙන්විය යුතුයි. ඔබට ස්තූතියි. ඒක තමයි 225ම පන්නන්න ඕනී කියන්නෙ. මේවගේ කාළකණ්නි තවත් හිටියොත් රට තවත් විනාශයි. සුදා ජයවේවා.

  • @nandanasilva9192

    @nandanasilva9192

    2 жыл бұрын

    Brother. Most of the time you talk like a lion.... .what did you do ?... in front of the prasanna ranatunga..... You behave like a fox and which I don't accept. Here after don't talk with nasty mp's. I don't like to see their nasty faces... . Look at.....how that innocent women intention. No one will talk like that. Appreciated.

  • @sameeramadusanka9386
    @sameeramadusanka93862 жыл бұрын

    ඔන්න මචංලා බය නැතුව කියන්න මෙයාගේ ජඩ වැඩ මෙන්න හොඳම අවස්ථාව.හඩපට වගේකුත් ඇහුණා පහුගිය දවස්වල.

  • @chandranijayasekarawv6125
    @chandranijayasekarawv61252 жыл бұрын

    Very good Proud of u all for fighting for injustice

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe86422 жыл бұрын

    අයියේ බුදුසරණයි පරිස්සමින්

  • @sumithpriyantha9699
    @sumithpriyantha96992 жыл бұрын

    මම රටපුරා ඇවිදින කෙනෙක් මම නිහඩ ගවේශකයෙක්,මම ඇස්දෙකටම දැක්කා ඔයවගේ දේසපාලුවන්ට අයිති රජයේ ඉඩම් පවරාගෙන හදපු හෝටල් බාර් සහ පෙට්ට්‍රල් ශෙඩ්

  • @wathsalanisha1830
    @wathsalanisha18302 жыл бұрын

    අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් සැප විදින කාලකන්නි .මුන්ගෙ හොරකම් එලි කලාට 🙏 අයියේ ඔයාට .බුදු සරනයි

  • @chandrakanthiariyawansa972
    @chandrakanthiariyawansa9722 жыл бұрын

    It seems you have given a favouration to Kappam Prasanna.he got the unfair advantage of leasing this property from the council other people should be given that opportunity. Brave lady flighting for the justice.

  • @hasithasenasingha
    @hasithasenasingha2 жыл бұрын

    මොනව උනත් සුදා ප්‍රසන්නට පොඩි ෆේවර් එකක් තියනව වගේ..😃😃

  • @kasunkalhara8483

    @kasunkalhara8483

    2 жыл бұрын

    පොඩි බයක්ද මන්දා

  • @thusithawijeggp6415

    @thusithawijeggp6415

    2 жыл бұрын

    Yes gald you notice that...to be honest Sudda got different side.. Time will tell

  • @nadeewirasooriya2292

    @nadeewirasooriya2292

    2 жыл бұрын

    මට ත් ඒක තේරුණා හැබැයි

  • @c.r.a.jayawickrama
    @c.r.a.jayawickrama2 жыл бұрын

    සුදාගෙ contacts වලින් පිටරට අයගෙ මුදල් ගෙන්න ගෙන රනිල් බුවා එක්ක සුපුරුදු ගමන යන්න තමා කල්පනාව. අහුවෙන්න එපා මේවට.

  • @oshinf2866

    @oshinf2866

    2 жыл бұрын

    Spot on

  • @mbaalumniuoc4572
    @mbaalumniuoc45722 жыл бұрын

    Great example of the behavior of the majority Sri Lankan Politician.

  • @ferin674
    @ferin6742 жыл бұрын

    Good job, sudatha Sir

  • @kamaldesilva9379
    @kamaldesilva93792 жыл бұрын

    First of all I would like to thank Sudantha for giving publicity to such corrupt activities. The lady in question is not only great but she is very brave as well. She is fighting a very powerful politician in the present government against his alleged corrupt activities. As Srilankans , we must be grateful to her and other activists who fight this case and pressing for justice. I would also like to draw current President Hon Ranil Wickramasinghe’s attention to this case where one of his cabinet minister’s allegedly involved in corruption. New government was formed to bring about a change to the current system so please take appropriate action if the minister is found to be guilty so that the president would be sending a powerful message to the entire nation that he has taken the first step towards making a just society in Srilanka which all Srilankans are longing for.

  • @kumarikumari8346
    @kumarikumari83462 жыл бұрын

    නියමයි අක්කි ඔයාට බුදුසරණයි සුගත් අයියා ඔයාටත බුදුසරණයි ජයා වෙිවා සුගත් අයියා 🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🌹

  • @aruniamila4908
    @aruniamila49082 жыл бұрын

    අපි හැම කෙනෙක්ම මෙවගෙ වෙන්න ඔන මුන්ට විරුද්ධ වෙන්න ඔන දකින දකින තැන

  • @sooryakandy921
    @sooryakandy9212 жыл бұрын

    අපිනම් කනගාටු වෙනවා මේ වගෙ ඇමතිවරුන් ඉන්න රටක් කිසිම දිනක ඉදිරියට යන්නෑ ඉක්මනින් රට.......යනවෝඕ.....

  • @kumaraveerabahu7606
    @kumaraveerabahu76062 жыл бұрын

    සංජය මහත්තයා ගේ මගෙන් රටට සංවිධානයේ ලිපිනය ලබා දෙන්න කරුනාකර

  • @dewpahasara4424
    @dewpahasara4424 Жыл бұрын

    සුදාගේ ඇත්තටම හොදටම කශේරුකාව තියනවා 🙏

  • @s.h.munasingha2590
    @s.h.munasingha25902 жыл бұрын

    ඇමතියො කවද්ද ඇත්ත කිව්වෙ. උන්ගෙ බලය තියෙන කල් උන් උන්ට විරුද්ධ වන හැම කෙනාගෙන්ම පළිගන්නවා. අහිංසක මිනිස්සුන්ට තාඩන පීඩන එල්ල කරනවා.ඇමතියොන්ට ඕන තරම් හොර ලියකියවිලි හදන්නත් . පුළුවන්. අපි දන්නෙ කොහොමද ඕවා හරි ඒවාද කියලා. හොරෙක් කවද්ද ඌ හොරාය කියල පිළිගන්නෙ. අපි මෙතැන මොනවත් දන්නෙ නැතිව ලියකියවිලි දැක්කෙත් නැතිව හරි කවුද වැරදි කවුද කියලා දන්නෙ නෑ. අද කාලෙ වෙනදේ තමයි මුලින් කීවෙ.

  • @taikwithus6695
    @taikwithus66952 жыл бұрын

    මුව ඉවර කරන්න වටිනවා

  • @rukiperera9896
    @rukiperera98962 жыл бұрын

    Great suda brother take this case more deeper and investigate more and find more about this matter since as Sri Lanka minister I am sure this prasanna ranatunga have illegally taken this land and put containers. He is the culprit

  • @sirimaldassanayakamudiyans4817
    @sirimaldassanayakamudiyans48172 жыл бұрын

    ඔබ කරන වැඩේ අපි හැමෝම අගේ කරනවා. නමුත් මේ වගේ දෙයක් කරන කොට ,ඔබ මීට වඩා සුදානම් විය යුතු බව අප සිතන්නේ.

  • @kavindusangeeth3293
    @kavindusangeeth32932 жыл бұрын

    රටට සාපයක්

  • @ianbertus9689
    @ianbertus96892 жыл бұрын

    This matter has to be resolved by courts....

  • @hasithasenasingha
    @hasithasenasingha2 жыл бұрын

    කප්පං අරං ඔප්පු උන එකාට හොර ඔප්පු කජ්ජක්ද...😡😡🤮🤮

  • @AM-cv5nk
    @AM-cv5nk2 жыл бұрын

    Respekt you Sister🙏❤️💪

  • @nayanaendagama2189

    @nayanaendagama2189

    2 жыл бұрын

    අසූච් බටය ගැන ඇහුවේ නැහැ හැබැයි .😂😂😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10572 жыл бұрын

    අධිකරණය යෙන් , දඩුවම් නැත්නම් , සමාජයෙන් අපි ලැජ්ජා කරලා, අපි දඩුවම් දෙමු,

  • @sudusarath7862
    @sudusarath78622 жыл бұрын

    එතකොට මෙය අනවසර ඉඩමක ඉන්නේ ,මරුබඩුනෙ ,

  • @gotabhahagohome2150
    @gotabhahagohome21502 жыл бұрын

    සුදා..උබ පොරක්..ඒත් ඉතින් අපිට මේ..නරුම බල්ලව නම් විශ්වාස කරන්න බැ.ඕක අර ලෝක පුජිත අර්ජුනගේ සහෝදරයෙක්ද කියලත් කියන්න බෑ. කොහොම උනත් මේ..කේ සත්‍යතාවය අපි ස්වභාවධර්මයට බාරදෙමු..

  • @shirajrasikawickramasinghe279
    @shirajrasikawickramasinghe2792 жыл бұрын

    ජනතාව වෙනුවෙන් සේවය කරන්න ආපු ඇමතිලාගේ අනිත්‍යය ගැන මාර වැටහීමක් හම්බුනා මේ දේවල් අහද්දී.ස්තුතියි sudantha ඔයාගේඔයාගේ මාධ්‍ය භාවිතය ගැන ආඩම්බරයි💪💪💪💪💪💪

  • @rohanaappuhami886
    @rohanaappuhami8862 жыл бұрын

    සුදා ඔබ කරන වැඩේ හරියටම හරි හරි ආඩම්බරයි ආදරේ ආදරේ පැලෙන්න

  • @kumudukariyawasam1875
    @kumudukariyawasam18752 жыл бұрын

    ගෝල්පේස් එක ගැන හොයන කාලකණ්ණි නිලධාරීන් මේවා හොයපියව් .

Келесі