වයස අවුරුදු 4 දි මුලින්ම මම ලිංගික අපයෝජනයට ලක් වුනේ ගෙදරදි. ලංකාවේ SEX ගැන කතා කරන්න මිනිස්සු බයයි.

Автокөліктер мен көлік құралдары

නලින් සමග කෙලින් - ANOMA JANADARI
වයස අවුරුදු 4 දි මුලින්ම මම ලිංගික අපයෝජනයට ලක් වුනේ ගෙදරදි. ලංකාවේ SEX ගැන කතා කරන්න මිනිස්සු බයයි
Nalin Rajapaksha Sri Lankan Best Of KZread Channel |
නලින් සමග කෙලින්
Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
Follow Us On
» Nalin Rajapaksha
FACEBOOK: profile.php?...
TWITTER: NalinBRajapaks1?t...
INSTAGRAM: nalinrajapaksha...
TIKTIK: www.tiktok.com/@nalinbrajapak...
#artist #anomajanadaree #srilankanactress

Пікірлер: 414

  • @wndperera3751
    @wndperera3751 Жыл бұрын

    නුඹ කතා කළ විවාහය සහ living together ගැන කතාව හිතට දැණුනා. නොගැළපෙන විවාහයන් පවත්වාගෙන යද්දි හිංසනයට ලක්වන්නේ ඉපදෙන නොයිපදෙන දරැවන්.

  • @lostintheworldofchildren2010
    @lostintheworldofchildren2010 Жыл бұрын

    කාලෝචිත කතාවක්, ආඩම්බරයි මෙතුමිය ගැන, කාන්තාවන් වන අපේ ලමා කාලයෙ සිදුවුන ලිංගික අපයොජන නිසා මුලු ජීවිත කාලෙම දුක් විදිනවා, අනිවාර්යයෙන්ම මේ ක්‍රමය වෙනස් කල යුතුයි . මෙය නැවත නැවත කරලියට ගෙන ආයුතු මාතෘකාවක් . ස්තුති ඔබ තුමියට.

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 Жыл бұрын

    හරි දේ කථා කරන කෙනෙක් ඇත්ත කතා කරන කෙනෙක්, නමුත් ඇත්ත හංගගෙන බොරුවෙන් ජිවත් වෙලා විදවනවා මිනිස්සු, ජයවේවා ජිනාදරී 🌹🌹

  • @saliyarathnayaka5260

    @saliyarathnayaka5260

    Жыл бұрын

    මේ තමන්ට රැකගන්න කියලා කිසිම දෙයක් ඉතිරිනොවුන ..තවත් කෙනෙක්..🙈🙈

  • @nandanaswd7973

    @nandanaswd7973

    6 ай бұрын

    බංබුව, ඕකිට මානසික ලෙඩක් තියෙනවා .

  • @user-ct9si6wy6p

    @user-ct9si6wy6p

    5 ай бұрын

    Samasthta kaantha niyoojanaya..

  • @kumarabattage9133
    @kumarabattage9133 Жыл бұрын

    නලින් මල්ලි අනිවාර්යයෙන්ම ඔබ මේ කරන්නෙ ලොකු සමාජ සේවයක් මොකද දැන් අපේ රටේ මෙවැනි කතිකාවක් ප්‍රසිද්ධියේ සිදු ව්ය යුතුයි

  • @geethabalasooriya9694
    @geethabalasooriya9694 Жыл бұрын

    ඔබ තුමිය කාන්තාවට වන ලිංගික හිසනයට විරුද්ධව නැගී සිටිම,කාන්තාවට විශාල ශක්තියක්,ඔබ තුමියට මම හිස නමා ආචාර කරමි.🙏🙏🙏🙏🙏

  • @chathurikadewindi165

    @chathurikadewindi165

    Жыл бұрын

    Wdttrrth

  • @kdfarnando6964
    @kdfarnando6964 Жыл бұрын

    හැමෝටම හොරෙන් හොරෙන් කරන්න පුලුවන් දේවල් කතා කරපුවම ඒ මනුස්‍යයා වැරදියි… ලිංගික අධ්‍යයාපනය කුඩා දරුවන්ටත් තේරෙන විදිහට කියල දෙන්න ඕනෙ

  • @prabodhabandara2058

    @prabodhabandara2058

    Жыл бұрын

    ඕක හරියට වෙන්නෙ නැ මේ සංස්කෘතිය , අධ්‍යාපනය පාලනය කරන හාමුදුරුවෝ ඉන්නකන්.හතේ පොතට කර දෙ දැක්කනෙ

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 Жыл бұрын

    අවංකවම සමාජයට පණිවිඩයක් දෙන්න ගන්නා උත්සාහයක් ඇයගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා ! මෙතුමියට බොහෝවිට ගරහන්නෙත් ගැහැණියක්මැයි

  • @gamagedanushcika9716
    @gamagedanushcika9716 Жыл бұрын

    ඇගේ කතාවට සමාන කතා අද රටේ කොපමන ඇත්ද? 😢 🇱🇰

  • @madumanathunga9858
    @madumanathunga9858 Жыл бұрын

    මොනවා උනත් ඔයා කියන්නේ ඇත්ත.අකමැත්තෙන් උනත් කාටත් ඒක පිලිගන්න වෙනවා .

  • @ajiththudawa9024
    @ajiththudawa9024 Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබ දෙපලගේ වැඩසටහනට කතාකරන හැමදේම සත්‍ය...... ❤️ 💞 ❤️ 💞

  • @aselaroshan9152
    @aselaroshan9152 Жыл бұрын

    නලින් ඔබ සමාජ ගත කරන්න හදන පණිවිඩය ඉතාම හොදයි

  • @reshmaann1910
    @reshmaann19105 ай бұрын

    අහම්බෙන් දැක්ක අර්ථන්විත වැඩසටහනක්‌. ඇත්තටම කාලෝචිතයි.සමාජයේ වර්තමානයේ කතා කල යුතු නමුත් කතා කරන්න බය මාර්තුකාවක්. Respect miss ♥️

  • @iroshiiro4599
    @iroshiiro4599 Жыл бұрын

    ගනිකා නිවාස අඩියෙන් අඩිය හැදුවත් සමහර පිරිමින්ගෙ අසහනය නම් අඩු වෙන් නෑ උන් හොයන්න සල්ලි දීල ගනිකාවො ගන්න නෙමෙයි නොමිලේ කොහෙන් හරි කෙල්ලෙක් හරි ගැහැනු කෙනෙක් හරි හොයා ගෙන උන්ගෙ අවශ්‍යතාවය කර ගන්න

  • @sanjudunukara2096

    @sanjudunukara2096

    Жыл бұрын

    අනිවා

  • @thesilentvoice5288

    @thesilentvoice5288

    Жыл бұрын

    ගණිකාවන්ගෙන් ලැබෙන තෘප්තිය නිකම්ම නිකම් ශාරීරික දෙයක් මිසක්, මානසික සම්බන්ධතාවයක් ඇතිව වෙන දෙයක් නෙවෙයිනෙ... මානසික සම්බන්ධතාවයක් එක්ක කායික තෘප්තිය ලබාගන්නේ කොහොමද යන්නයි තරුණ තරුණියන්ට කියාදිය යුතු.. ඒ වගේම එය ලබාගැනීමට අවස්ථාව සැලසීමත්, සමාජය විසින් කල යුතුයි... එසේ නොවන තාක් පිරිමින්ගේ ලිංගික අසහනය එන්න එන්න වැඩිවෙනවා වගේම , ස්ත්‍රීන් ඒ නිසා පීඩාවට ලක්වෙනවා... ඒක පිරිමින්ගේ වරදක් නෙවෙයි, පොදු සමාජ ක්‍රමයේ වරදයි...

  • @rawanajeewandara421

    @rawanajeewandara421

    Жыл бұрын

    ලෙඩ හැදුනම උඹලා බෙහෙත්⁣ දෙන්නෑනේ,,,,,🤣🤣🤣(jork)

  • @ACGK05
    @ACGK056 ай бұрын

    My son 4 years. He has lot of questions regarding gender differences. So I started to teach him sexual education scientifically according to his age. He knows how to protect him from strangers, he knows how to respect women. So I invite all mothers to give this early childhood education to their children. It will protect your children

  • @irahada5961
    @irahada5961 Жыл бұрын

    Anoma කියන්නේ ඇත්ත ම ඇත්ත .අපි තවම ඉන්නේ ලිදේ ඉන්න ගෙම්බෝ වගේ .

  • @user-dn2hv3hw6r
    @user-dn2hv3hw6r6 ай бұрын

    විවෘතව කතා කරනව නොවේ ඇයට තදබල ලෙස සිත් තැවුලකින් පීඩා විඳිනව...

  • @chathuperera7136
    @chathuperera7136 Жыл бұрын

    හොද වැඩසටහනක් all the best!

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe6 ай бұрын

    Excellent program. Thank U Naleen for your great interview vlog. Absolutely she's a straight forward lady 💯👍👌🤩🙏

  • @supun_madushan
    @supun_madushan Жыл бұрын

    සියලු පිරිමි එම නැ,අපිටත් සහොදරියො ඉනවා, අපි එයාලා එක්ක හිනාවෙන ලග ඉන්න අතින් අල්ලන කරෙන් අත දාන අවස්තා ලගින් ඉන්න තැන් තියනවා, එත් එ ලිංගික හැගිමකින් නෙමේ, එත් පිරිසක් ඉන්නවා ලොකයේ උන් ලෙඩ්ඩු, උන් ගැනයි මේ කියන්නෙ ,සියලු පිරිමි අසහනයෙන් පෙලෙන් නෑ, ආදරෙ චරිතයක් බුදු සරනයි 🤟

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 Жыл бұрын

    මා නමි දකීන්නේ ලංකාවේ බහුතරයක් නුගත් පිරිස ඒකයි ලිංගිකත්වය කතා කරන අයට දොස් කීයන්නේ ඒ වගේම බහුතරයක් ලිංගීක අපරාද හැමදාම සිදුවන රට ලංකාවදෝ කයලත් හීතෙනවා පුසිද්ධීයේ ලීංගිකත්වය කතා බස් කරන රටවල ලීංගීක අපරාධ ලංකාවේ වගේ සිදුවන්නේ නැත ඒ රටවල කැමැත්ත මත පමණයි ලිංගික්වය සිදුවන්නේ ඒකෙන්ම වටහා ගත හැකී නේද ලංකව සහ අනිත් රටවල වෙනස ලංකාවේ සියලුම දේ බලහත්කාර කමට සීදුවන්නේ ලංකාවේ සංස්කෘතිය ගත්තම මෝඩ බොරූ හීතාගන්නවත් බැරි කාරණා ගොනුවක් තීබෙනවා ඒ ඇතූලේ ඔක්කොම නොවේ බොහොමයක් ඉන් කිහිපයක් මල්වර වීම සහ කන්ඥාභාවය මේ සියලුම දේ ගැහැණියට පමණයි තව බොහෝ දෑ ඇත ඔය අපේ සංස්කෘතියයැයි කියා ගන්නා තැන

  • @kumariiroshani1790
    @kumariiroshani1790 Жыл бұрын

    ඉතාම වැදගත් වැඩ සටහනක් ස්තූතියි ඔබ තුමියට ...

  • @manilgunasekera9650
    @manilgunasekera96506 ай бұрын

    ඔබ නියම කාන්තාවක්,ශේෂ්ටයි! ඔබට ජය

  • @rohanaweerasingha1
    @rohanaweerasingha1 Жыл бұрын

    දැන් ගල් යුගයෙන් අපේ රටෙ මිනිස්සු ටික ටික ඵලයට පැමිණීම ගැන සතුටුයි අපේ රටෙ තියෙන ලොකුම ගැටලුවකට තමයි මෙ විදියට උත්තර හොයන්නේ

  • @rajawansadaya2766
    @rajawansadaya2766 Жыл бұрын

    ඇත්තටම ගොඩාක් වැදගත් වැඩසටහනක්

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 Жыл бұрын

    නලින් මහත්මයා අවසානෙට අහනවනේ එකගද කියල .ඔව් අනිවාර්යයෙන් එකගයි. එතුමියට සුභ පතමි .

  • @zoeyj2568
    @zoeyj25686 ай бұрын

    ජිනාදරී මිස් කතාකළයුතු බෝහෝ දේවල් තව ගොඩක් තියෙනවා නේද ඔබටත් වැඩ සටහන මෙහෙයවූ ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි

  • @sumuduishan7336
    @sumuduishan7336 Жыл бұрын

    හොද වැඩ සටහනක් ❤❤ මිනිස්සු සමාජ මාධ්‍ය වැලඳගන්නෙ රුපවාහිනිය කියන එක පිලිකුල් නිසා.ඔයාල මෙුකේ මැදින් ඇඩ් දානවා කියන්නේ මේකත් පිරිහීමට ලක්වෙනවා ඒ නිසා ඒක කරන්න එපා..

  • @rawanajeewandara421

    @rawanajeewandara421

    Жыл бұрын

    ඇයි බං මොංගල් ටෝක් දෙන්නේ ,,,ටියුබර්ලට සල්ලි එන්නෙ ඒවයෙන් තමා දැං,,,

  • @lillyd3016
    @lillyd3016 Жыл бұрын

    නීතියට ගරැ කිරීමක් නැති රටක ඔය මොනවා කතා කලත් වැඩක් නැහැ අනෝමා , කොපමන කතා කලත් හැමදාම සිදුවුන දේවල් එදා වගේම අදත් හෙටත් සිදු වෙන එක නවත්වන්න කල යුත්තේ කුමක්ද?

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 Жыл бұрын

    මා නම් අනෝමා ජිනාදරී දකින්නේ අැගේ හිටපු සැමියා අැයව සිනමා පටයක් තුලින් රටටම අැගේ නිරුවත පෙන්නුවා.අැයට නිසි අාදරය,ගෙෘරවය දී නැති සැමියෙක්.අැය එ් නිසාම මානසික අවුලකට ලක්ව අැති බවක් මා අැගේ වචන,හැසිරීම්,ක්‍රියා කලාපයන් තුල දකිනවා.

  • @shiromimallika9179

    @shiromimallika9179

    Жыл бұрын

    Moda comment ekak aya itha watina kathabahak samajagatha kare.ayata amuthu niruwathak na hama gahaniyakutama thiyana awayawa .ithama gaurawa kala yuthui ethumiya.👍

  • @arunapradeep3358

    @arunapradeep3358

    Жыл бұрын

    Ekada dan open velama එළියට danne

  • @dayawathiatthanayaka4355

    @dayawathiatthanayaka4355

    6 ай бұрын

    Hama ගැහැනියක tama ඔබට වගේ kondak tiyenawa nam .. .

  • @shaar9394

    @shaar9394

    6 ай бұрын

    matath eke atthak penawa..samiyekgen one adare gawrawe eata labila na

  • @pushpabusch5966

    @pushpabusch5966

    5 ай бұрын

    Obe kathawa mn age karanawa sister ❤​@@shiromimallika9179

  • @seethakarunanayaka5547
    @seethakarunanayaka55475 ай бұрын

    කුඩාකාලයේදි මටත් වැඩිහිටි අයගෙ යම් යම් නොගැලපෙන හැසිරීම් දැනුනා...ඒත් මටනම් නොරුස්සන බවක් ඉවක් තිබුණා ...ඒ නිසා අතවර වලට ලක්නොවී බේරෙන්න හැකියාව ලැබුණා

  • @princihelan5961
    @princihelan5961 Жыл бұрын

    හරිම හොද කතාවක් ඇතිතටම අද ලමයිට මෙි දෙවලි තෙරැමි කරලා දෙන්න ඔනි එතුමියට ස්තුතියි කරනවා මම තව දැනුවත් කරන්න මට එ පොත ගන්න ඔනි

  • @40s19
    @40s19 Жыл бұрын

    සංවාදය නියමයි නලින්. මුලු වැඩසටහනම ඇහුවා.වෙන වැඩක් කරන ගමන්.සාවධානව.කොමන්ට්ස් බැලුවා. සද්දෙටම සාදු කියන අප්පුහාමිලා ඇම්මට.අනෝමට ශක්තිය දිරිය පතනවා.

  • @rawanajeewandara421

    @rawanajeewandara421

    Жыл бұрын

    සද්දෙට,,,,මොකද්ද බං ඒ සාදුව,,,,😝

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 Жыл бұрын

    ** නලින් ඇත්තටම මෙ අපේ කතාව .මෙවා කියන්න බැරිව හිත් වල හිර කරගෙන ඉන්න අය කොපමණ ද?? සමහර අවස්තාවලදි මේ බව පැවසුවත් තමන් ගේ නිවැරැදි බව පිලි නොගන්නා අවස්තා ඔන තරම් තියෙනවා .ඇත්තටම ඇයගේ කතාවේ සියලු දේ සත්‍යයකි .අපේ කාලයේ මේවා ලැජ්ජාව නිසා සගවා ගෙන හිටියට දැන් මේක රටේ විනාශය ටත් මුල වෙලා.එනිසාම සියලුම දරුවන් ට ලිංගිකත්වයේ වෙනස සහ වෙනස්කම් එහි ප්‍රතිඵල යනාදී සියල්ල දැනුවත් කල යුතුයි .***ඇයගේ කතාවේ හොඳම තැන අපි වනචරයි...ඇත්තටම දෙන්නෙක් ගේ එක්විම අදුරේම සිද්ද කිරිම මද ??? හරි දේ...???## බොහොම වටිනා වැඩසටහනක් ...ලොකු හොටල් වල හොඳ දේ පියදාසටත් සුමනාටත් අයිති නැති රටක්?????

  • @wfanjana
    @wfanjana Жыл бұрын

    සැබෑ ජීවිතය ගැන කෙලින් කතා කරන ගැහැනියක්.....

  • @hareenliyanage522

    @hareenliyanage522

    6 ай бұрын

    😂

  • @suchithradahanayake4564
    @suchithradahanayake4564 Жыл бұрын

    ආදරෙයි ජිනාදරී දියණිය ඔබේ සත්යවාදී ජීවිතයට

  • @nimdine5190
    @nimdine5190 Жыл бұрын

    බොරු ආටෝප කාරියන්ට වඩා මෙතුමිය කියන්නෙ ඉතා වටිනා අදහස්

  • @freebirdqueen
    @freebirdqueen Жыл бұрын

    නියමම කතාවක් ස්තුතිය. ...

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 Жыл бұрын

    හරි සාධාරණයි මේ අදහස්...

  • @sandhyaaberatne4059
    @sandhyaaberatne4059 Жыл бұрын

    මෙහෙම විවෘතව කතාකරන්න සැබෑ ධෛර්යයක් සහ අවංක කමක් අවශ්‍ය යි,ඇය ආරම්භ කල දේ අනුගමනය කරන්නන් බොහෝ ඇතිවේවි,දිනෙක ඇවය අගයාවි ,සැබෑ වීරයින්ව ඉස්මත වූයේ හා ගෞරවය හිමිවූයේ ඔවුන් මියගිය පසුව ය.මාගේ ආචාරය ඔබ දෙපලටම

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 Жыл бұрын

    ඔක්කොම හරි වුණත් ගනිකාවක් නොවෙන්න අවවාද කරන්න . මොකද ලොකු පවක්. ආත්ම ගාණක් පවු ගේන්න වෙනවා .මොන ආගමක් වත් ගණිකාවන් අනුමත කරන්නේ නෑ. මේවා අනුගමනය කරන්න හිතන්නේ dakkama . එහෙම වෙන්න එපා . Ganikawan passe යන pirimith ganikawan තමයි . ඉතින් මේ ලෝකය හොඳ විනාශය වැඩි වෙනවා . Pawen මිදෙන්න බලන්න .

  • @prasannasiriwardana832

    @prasannasiriwardana832

    Жыл бұрын

    😂😂

  • @menakamadhushanka4648

    @menakamadhushanka4648

    Жыл бұрын

    අනිවර්‍යෙන්ම..

  • @nandanaswd7973

    @nandanaswd7973

    6 ай бұрын

    හතේ වසරේ ලමයින්ට ලිංගික අධ්‍යාපන ඉගැන්වීම සියුම් කාරනයක්.

  • @ggdissanayake8277

    @ggdissanayake8277

    5 ай бұрын

    Exatly

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 Жыл бұрын

    විවෘත සංවාදයක්. අැයගේ විවෘත භාවයට ස්තුතියි. කෙනෙකුගේ ජිවිත අත්දැකිමි තමයි වටිනාම දේ කෙනෙකුට. එ් තුලින් තව අයකුට නිවරදි දේ කියා දෙන්න යහමගට යවන්න පුලුවන්. හැබැයි වසර 74 වැඩි දේශපාලනය තුල මෙි රට නිවරදි දිශාවට ගිහින් නැහැ. හැමදේම එක කොටසකට පමණයි. මම හිතන්නෙ මෙි රටෙි දේශපාලනය තුලින් පමණයි. ඔය සැමදේම විසදෙන්නෙ. එයට එකම විසදුම ජවිපෙ සමග සැම හොද අය එක්ව රජයක් පිහිටුවිමම පමණයි.

  • @sureenperera9657

    @sureenperera9657

    6 ай бұрын

    😂Thanks Nalin, Anoma .

  • @sureenperera9657

    @sureenperera9657

    6 ай бұрын

    Madagodayatath meeka balanna labewa!!!

  • @greatvideos2014
    @greatvideos2014 Жыл бұрын

    මේ මනුස්සයගෙ මොළේ අවුල්වෙලා තියෙන්නෙ පුංචි කාලෙ ඉඳලා ලිංගික හිංසනයට ලක්වෙච්ච නිසා. පිටරටවල්වල මෙයා කියන විදිහට ගුරුවරු මේසෙ උඩ නැගලා ගලවලා පෙන්නලා උගන්වන්නෑ ළමයිට. එයා හීනෙන් දකින්න ඇති එහෙම එකක්. පිටරටවල ඉස්කෝලවල අංක එක Safeguarding children and young people. හැම ඉස්කෝලයක්ම මේ policy එක අනුගමනය කළ යුතුයි. එහෙම නැතුව ඉස්කෝලයක් පවත්වාගෙන යන්න බෑ

  • @nandanaswd7973

    @nandanaswd7973

    6 ай бұрын

    ඇත්තම කතාව .

  • @shashikaaberathne2284
    @shashikaaberathne2284 Жыл бұрын

    open mind.. Good job sir. ☝

  • @herbatmendis6240
    @herbatmendis6240 Жыл бұрын

    වැදගත් පණිවිඩයක් හැමෝටම 👍

  • @fathimaizma5867
    @fathimaizma5867 Жыл бұрын

    ගොඩක් වටිනවා💖

  • @surangaranganath6441
    @surangaranganath6441 Жыл бұрын

    වැදගත් පණිවිඩයක් .මේ සමජයට

  • @janakiatulugama4211
    @janakiatulugama42116 ай бұрын

    Well said . Good advice to srilankan . ඇත්ත ඇති සැටියෙන් .

  • @happyhome1093
    @happyhome1093 Жыл бұрын

    බුද්ධියක් නැතිව මේවා තේරුම් ගන්න අමාරුයි ..

  • @prasannasiriwardana832

    @prasannasiriwardana832

    Жыл бұрын

    කියල වැඩක් නෑ.කූඩැල්ලෝ බහුතරයක්.. මෙට්ට උඩින් තියන්නම බෑ.

  • @nandanasenarath9498
    @nandanasenarath9498 Жыл бұрын

    ඇත්ත ගනිකා වෘත්තීය නීතී ගත කල යුතුයි ? මන්ද ගනිකා වන් නොවන අයගේ ආරක්ෂාව සදහා ? ඇයි ද ඒ ? ලිංගිකත්වය සදහා අවශ්‍ය අය ඒ සදහා යයි........ අනෙක් අය යයිද ? නැත ....... හා

  • @olivercook8097
    @olivercook8097 Жыл бұрын

    දැන් දරුණු ලිංගික මානසික රෝගියෙක්..

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 Жыл бұрын

    Great work. Welldone

  • @zoeyj2568
    @zoeyj25686 ай бұрын

    මගේ දියණියන් දෙදෙනාම ඩොක්ටර්ස්ල දෙන්නෙක් ෆැකල්ටියෙ ඉගෙනගන් කාලෙ කුඩා හාමුදුරුවො සමාජරෝග වලට ලක්වෙලා වැඩිහිටි හාමුදුරුවො නිසා මේක ගෙදරදි අපි කවුරුත් ඉදිරියෙ කීවම තාත්ත විදියට මට මහත් ලැජ්ජාවක් ඇතිඋණා මේ අදහස කීවෙ හාමුදුරුවන්ට හෝ ආගමට අපහාස කරන්න නෙවෙයි ඒත් මම හැම මාසයකම පන්සල දානය අරං ගියාම දුව කියපු කරුණ හිතට එනවා,,

  • @fathimaizma5867
    @fathimaizma5867 Жыл бұрын

    බුද්ධිමත් කාන්තාවක් ඇත්තමයි.💖

  • @manjulaprabath823
    @manjulaprabath8236 ай бұрын

    ඇත්තටම ජිනාදරී අක්කේ හොඳ දැනුවත්කිරීමක් මේසම්බන්දව නමුත් අපිට ලිංගික අද්‍යාපනය සම්බන්දව දරැවන්හා කතාකිරීමට ටිකක් අපහසු බවක් දැනෙනවා එමනිසා ලිංගික අද්‍යාපනය පාසල හරහා දැනුවත් කිරීමට හැකිනම් ඉතාම කාලෝචිතයි කියා මාසිතනවා ඔබ දෙපලට ඉතාම ස්තුතියි මේ සම්බන්දව ජනතාව දැනුවත්කලාට.

  • @oskarumesh2394
    @oskarumesh2394 Жыл бұрын

    A good conversation Naline, what she talked here is very true.

  • @kusumbalinda4360
    @kusumbalinda4360 Жыл бұрын

    ස්තුතියි වැඩ සටහනට

  • @pks9457
    @pks94574 ай бұрын

    අනෝමා ජනාදරී ව තෙරුම් ගත හැකි වන්නේ විද්වතුන් සහ බුද්ධිමය මනසක් ඇති අතිශයින් ම මහාචාර්ය වරුන් ට වරියන්ට පමණයි . මේ මොළයට ලොකු වටිනාකමක් දෙනවා බටහිර ලෝකය ම බටහිර රටවල නාලිකාව ල මෙවැනි සාකච්ඡා වල අවේගය තියෙනවා ඒත් ජනාදරී ලස්සන ට පැහැදිලි කරනවා ගොඩක් ස්තුතියි.,💋❤️🙏

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 Жыл бұрын

    හොද පිරිමිත් ඉන්නවා ...හොද ගැහැනුත් ඉන්නවා.. නරක පිරිමිත් ඉන්නවා ...නරක ගැහැනුත් ඉන්නවා ... මම ඕක පිලිගන්නේ නෑ.

  • @piyuminiclarisdesilva

    @piyuminiclarisdesilva

    5 ай бұрын

    ගොඩක් ගැහැණු ළමුන් අපචාරවලට ලක් වෙන වා .

  • @amalmahagedera1053
    @amalmahagedera1053 Жыл бұрын

    මේ ගෑනි කියන " මේසෙ උඩට නැගල හෙලුව පෙන්නන" ගුරැවරියො කොහෙද දන්නෙ නෑ ඉන්නෙ. මෙයා දන්නෙ sex විතරයි

  • @nandanaswd7973

    @nandanaswd7973

    6 ай бұрын

    හරියටම හරි .

  • @bianabey385

    @bianabey385

    3 ай бұрын

    It is a shame that you didn't get the message she is delivering. Read you comment again, think if it is appropriate. Reading your comment, I am assuming you are a man.

  • @santhakumara4270
    @santhakumara4270 Жыл бұрын

    ඇත්ත කතාවක් කරන්න පුළුවන් වැඩක්..❤

  • @dilhanifernandoz883
    @dilhanifernandoz883 Жыл бұрын

    සම්පූර්න කතාවම ඇහුවා..වැදගත් කරුනු ගොඩක් කිය්වුනා

  • @user-gq1ul4jx8h

    @user-gq1ul4jx8h

    5 ай бұрын

    Yes ❤❤❤❤👍👍👍🌷🌷🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼

  • @nethuhiru
    @nethuhiru5 ай бұрын

    අහම්බෙන් අහුවුනු මේ වැඩ සටහන ඉතාම ආසාවෙන් බැලුවා. ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට ❤❤

  • @upulmanavadu5057
    @upulmanavadu5057 Жыл бұрын

    යකෝ බොරු හදල කියන්න එපා.බටහිර රටවල ටීචර්ල පෑන්ටිය දාගෙන ලින්ගික අවයව ගැන කියල දෙනව කියන එක පල් බොරු

  • @harithgunasekara5024

    @harithgunasekara5024

    6 ай бұрын

    Ohw mehh kathawa lokuhhu boruwakk.Ma ma ratawahll 14 kata gihinn thiyenna wahha.Thailand pattaya walla wath me wage dewahl karranne nehhe.Meyahrr baduhhuwakk.Kiyanne Bohruu.Harith,Germany

  • @upulmanavadu5057

    @upulmanavadu5057

    6 ай бұрын

    @@harithgunasekara5024 yes.this is a jerm

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 Жыл бұрын

    Nalin obata mage hada piri gawuravaya.respect bro.

  • @nilhanjayawardene6099
    @nilhanjayawardene6099 Жыл бұрын

    Nalin, Meya kalochitha idiripathkirimak. Denuwathkirimak. Thank you.

  • @mandela349
    @mandela349 Жыл бұрын

    අනෝමා කියන්නේ පිටරට ටීචර්ලා පෑන්ටිය පිටින් ශරීර අවයව පෙන්නලා තමයි ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙනවා කියලා, මමත් රටවල් ගොඩකට ගිහිල්ලා තියෙනවා ඒත් එහෙම දෙයක් අහලා නෑ, මට හිතෙන්නේ නෝටි ඇමරිකා එක්ක පැටලුනාද කොහෙද ?

  • @rawanajeewandara421

    @rawanajeewandara421

    Жыл бұрын

    හරියට හරි,මේක හොඳයි ළදරු අපචාර වලට,,දහතුනෙන් අම්ම කොං ඩ දීලා දුව යවනවලු,,,හීනෙන් දැකලද මංදා,,මේකේ ඔය කියන ඒව වුනොත් දහයෙ එකොලහේ එවුනුත් රූම්වල,,,නෙද්දකිං ,,මල පැනල කතා කරන එක වැරදියි,,,අනවශ්‍ය දේ නොකිය සැලසුම් සහගතව කිව්වනම්,෴

  • @harithgunasekara5024

    @harithgunasekara5024

    6 ай бұрын

    Ohw mehyahrr gonnekk kiyanne bohruhh.Kisima rataka teacher baduhwa pennahhnne nehhe.Harizh,Germany

  • @nawalzulfik2899
    @nawalzulfik2899 Жыл бұрын

    ගොඩක් වැදගත් දැයක්

  • @rohankumara3058
    @rohankumara30586 ай бұрын

    Akke kathawa hanakota godak dukay .akke oya gana go dak adambaray matath ganu saruwo dennej innawa budusaranay akke god bles you

  • @rajithaivanjaleenrodrigo27
    @rajithaivanjaleenrodrigo27 Жыл бұрын

    බොහොම වටිනා කතා බහක්

  • @sampathamusick
    @sampathamusick Жыл бұрын

    නියමයි නලින්.......

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 Жыл бұрын

    හොඳ වැඩසටහනක් අශෝක හඳගම මහතා සමගත් වැඩසටහනක් කරන්න

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 Жыл бұрын

    මම කැමතියි ම නිලිය...💐💐💐ඔබට ජය

  • @sandunwavelage
    @sandunwavelage Жыл бұрын

    Proud of you Anoma akka 👌

  • @alokarathnayake877
    @alokarathnayake877 Жыл бұрын

    ඔබට සුභ පැතුම්. හැම ගැහැනියක ඔබට e හැමෝගෙම krutawedi බව visheshayenma හැම අම්මෙක් piyekma ඔබට. මේ වැඩසටහන ගෙන nalinta krutawedi viyahutui

  • @deepikapetobuwage6149

    @deepikapetobuwage6149

    Жыл бұрын

    Aththatama eya me dewal kathakirima gena stutie. Me dewal walin thawakenekuta padamak ugatha hekie neda.

  • @wasanawasana4471
    @wasanawasana4471 Жыл бұрын

    බොහොම කෙලින් කතා කල යුතු මාතෘකාවක් හරි ලස්සනට විග්‍රහ කරා.මෙ දෙවල් හංගන් කතාකරන්න ඕනෙ දෙවල් නෙවෙයි .ලිංගිකත්වය කියන්නෙ රහස් දෙයක් නෙවෙයි .ඒක විවෘතව අද්‍යනය කරන තරමටම ජීවිතාවබෝදය පුලුල්.වෙනවා.🥰

  • @thesilentvoice5288
    @thesilentvoice5288 Жыл бұрын

    ඔබට තව තවත් ශක්තිය ලැබේවා ජනාදරී ...❤❤❤

  • @stcell2883
    @stcell2883 Жыл бұрын

    ඇත්තටම වටිනා කතාවක්

  • @zeebazeeba4227
    @zeebazeeba4227 Жыл бұрын

    කාන්තාවන් සහ ළමයින් ට පමණක් නෙවෙයි බාල වයස්කාර පිරිමි දරුවන් සහ සතුන්ට පවා එක්ව හදපු නීතියක් තමා තියෙන්නේ. විවාහක කාන්තාවන් ට වුනත්.. නීතියේ පිහිට ලබාගත හැකිය

  • @georgevinitia1502
    @georgevinitia1502 Жыл бұрын

    ඇත්ත තිත්තයි ! 🙏💐🙏🌝❤🇱🇰

  • @animalfrnd
    @animalfrnd Жыл бұрын

    ලංකාවෙ සිටින හුගක් අයට පිලිකුල් කාන්තාවක් එච්චරයි කියන්න තියන්නෙ මිිට වැඩිය වැදගත් මිනිස්සු මේ රටෙ සිටිනවා හොයා ගන්න බැරි වුනාද වැඩ සටහන් කරන්න ?

  • @lonamuni2665
    @lonamuni2665 Жыл бұрын

    Great program moda wal hattata atta tittai anoma you are a great woman strong and beautiful woman ❤❤❤❤

  • @teenahansani7928
    @teenahansani7928 Жыл бұрын

    නීරස උනත් මේක ඇත්ත කතාවක්🫡

  • @kasunnadeesha9537
    @kasunnadeesha9537 Жыл бұрын

    wery well bro,find veries way in youe channel

  • @yoshyfonseka878
    @yoshyfonseka878 Жыл бұрын

    Good one 👍

  • @vishwaviduranga4613
    @vishwaviduranga4613 Жыл бұрын

    Man hithanawa me programs eka hamoma hoda widihatha balai kiyala godaka aya sudu adahagena karanne. Hoda wada newei.nisa hodatha adhuma Kan denna

  • @geesumithdharmapalaofficia6161
    @geesumithdharmapalaofficia61616 ай бұрын

    කාලෝචිත හරවත් සංවාදයක් ♥️🤗🙏

  • @rupaindranipeiris1143
    @rupaindranipeiris1143 Жыл бұрын

    අවුරුදු 4 ළමයෙකුට ඒ වගේ දේවල් හිතෙනවද....? අනික ඉකෝලෙ යන්නෙ කොහොමද අවුරුදු 4රෙන් .

  • @nuwanmaduranga5940

    @nuwanmaduranga5940

    Жыл бұрын

    🤣🤣🤣

  • @eglpiyasiri7232

    @eglpiyasiri7232

    Жыл бұрын

    මේකිට එහෙම හිතුණා නම් අනාථ වෙන පොඩි දරුවොයි, පෙර පාසල් යන්නේ නැති දරුවොයි ශිෂ්‍යත්ව විභාගෙට යවන්න පුළුවන් 🙄🙄🙄🙄

  • @eglpiyasiri7232

    @eglpiyasiri7232

    Жыл бұрын

    අනික මේකි හොඳ එකියක් නම් මිනිහා දාලා යයිද?

  • @kaveeshakapuge5886

    @kaveeshakapuge5886

    Жыл бұрын

    Eyage Amma rassawata yanne school meyawath aran yanne gedra thaniyama thiyanna bari nisa. Sawadanawa katahawak ahanna tharam molayak nadda. Nattam me wage kathawaka obath kalu charithayakda. ?

  • @nuwanmaduranga5940

    @nuwanmaduranga5940

    Жыл бұрын

    @@kaveeshakapuge5886 kalu charitha na me samaje .inne alu charitha..et me gani Kiyanne patta Boru...

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 Жыл бұрын

    Meke comment baluwama therenawa lankika pirimi kocchara kuhaka parayoda kiyala .thopi aweth gahaniyekge yoniyakin ballo.issellama respect karapiyawu gahanunta.jayaweva anoma akke.

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Жыл бұрын

    නිරුවත කලාවක්...මේ රටේ ගොබ්බයන්ට තේරෙන්නේ නැහැ ..මීහරක් ඉන්න රටක් මේක

  • @YESCOLOMBO7

    @YESCOLOMBO7

    6 ай бұрын

    Dan uba porak..😂😂😂😂😂😂😂upa hari pora...😂😂😂😂😂😂😂

  • @charlainewilliams40
    @charlainewilliams405 ай бұрын

    A talented actress. She has a great future. God bless

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 Жыл бұрын

    ඇයගේ කතාවට මමත් එකගයි .ලිංගික අද්‍යාපනයත් තිබිය යුතුමයි .ඒ වගේම ගණිකා වෘත්තීය නීතිගත කල යුතුයි.යන දෙකම අප රටේ තිබිය යුතුයි

  • @dimuthuruwanherath6818

    @dimuthuruwanherath6818

    6 ай бұрын

    apith කැමතියි එහෙම wenawanam

  • @erandifernando444
    @erandifernando4446 ай бұрын

    godak watina kathawak kiyanna wachna na jesuge asrwdaya labewa oba tumiyata

  • @niroshidombagahage1664
    @niroshidombagahage1664 Жыл бұрын

    සුබ පැතුම් අයියා... කාලෝචිත මාතෘකාවක්...!!🌸🌺🌻🌹🌷🌼💐

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 Жыл бұрын

    ඔය පොත මම කියෙව්ව අවුරුදු 5කට කලින් .හැමෝම බැලිය යුතු පොතක්.

  • @dilandofernando
    @dilandofernando Жыл бұрын

    Nalin oya supiri kalochithai,Akka janadari oya ga adithara kama gana adambarai,,,gohead.....ela

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi42465 ай бұрын

    Well said ❤

  • @silverarrow3534
    @silverarrow3534 Жыл бұрын

    ටියුශන් කාක්කියක්ගෙ ඇඩ් දාන්න එපා කතාව මැදින්.

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 Жыл бұрын

    Good program

  • @aparrajithaariyadasa
    @aparrajithaariyadasa Жыл бұрын

    This discussion is needed I'm this country

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Жыл бұрын

    😂😂fake බ්ලූ ෆිල්ම් වල විතරයි, එහෙම ටීචර් කෙනෙක් ලමයින්ට තමගේ ඇග පෙන්වන සීන් තියෙන්නෙ...👍👍 සැබෑ ජීවිතයේ මිනිස්සු තාම නම් එච්චරම පිරිහිලා නැහැ.. මෙයාට පැටලිලාද කොහෙද,,🙈🙈🙈

  • @californiakitchen923

    @californiakitchen923

    Жыл бұрын

    මොන පිස්සු ද මන් ඉන්නෙ ඇමරිකාවේ . හැබැයි මෙහෙ නම් කිසිම විදිහකින් එහෙම ගුරැවරැ කරන්නෙ නැ. මොකද ඒහෙම උනොත් ඒකත් ලිංගික අපයෝජනයක්...ඒක් කොහොමත් පිලිගන්න බෑ.

  • @user-ou1cy8mz9d

    @user-ou1cy8mz9d

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @upulmanavadu5057

    @upulmanavadu5057

    Жыл бұрын

    නැහැ මෙයාට ඕනි ඒව ඔවු කියල පෙන්නන්න... මෙයත් ලින්ගිකත්වයම මාකට් කරන කෙනෙක්නෙ...

  • @californiakitchen923

    @californiakitchen923

    Жыл бұрын

    @@upulmanavadu5057 eaka nam aththa thama

  • @SDN89503

    @SDN89503

    Жыл бұрын

    @@upulmanavadu5057 එහෙම නැතුව මෙයාට කලාවෙ පැවත්මක් නැහැ .මොකද මොකක්ද මෙයාගෙ ගන්න තියෙන ‍රන්ගනය😃😃😃

Келесі