දැන් කෙලින්ම මිනිස්සු අහන්නේ බුදියන්න එනවද කියලා -උපේක්ෂා ස්වර්ණමාලි (EPISODE 2)|TALK WITH SUDATHTHA

#Upeksha_Swrnamali #Gotabaya_Rajapaksha #Mahinda_Rajapaksha #sudaththa_Thilaksiri #Sri Lanka_podujana_Peramuna #Ranil_Wickramasinghe
දැන් ලේසියෙන්ම Phone එකෙන් අපේ වැඩසටහන් බලන්න Sudaa creation SUBSCRIBE කර සීනු ලකුණ ඔබන්න

Пікірлер: 501

  • @rasikamallawaarachchi6813
    @rasikamallawaarachchi68134 жыл бұрын

    ඇයගේ ආකල්ප විශිෂ්ඨයි, අවංකයි. අතීතයේ පසු බෑමක් වී නම්, එයින් අත්මිදී සාර්ථකත්වය කරා ඇය එළඹ ඇත. සුභ පැතුම්.

  • @shanthadias7764

    @shanthadias7764

    2 жыл бұрын

    දේශපාලනයට සුදුසු නෑ

  • @lakkilakki3991
    @lakkilakki39914 жыл бұрын

    මේ වැඩ සටහන් වලට ආව අයගෙන් අවංකව කතා කරන ශිල්පිනියක්.ඇත්තටම ආදරේ හිතෙනවා අවංක කමට.අහිංසක කම නිසාම පරිනත වෙලා වගේ.දැන් ගෙවන ජීවිතේ ගැන සතුටුයි .වරදින්න එප කියලා පතනවා.තෙරුවණ් සරණයි .

  • @dissadeepa8410
    @dissadeepa84103 жыл бұрын

    උපේක්ෂා ඉස්සරටත් වඩා ලස්සනයි. හරිම ආකර්ෂනීයයි ඔයාගෙ කතාව පවා. අත්දැකීම් තුලින් හුගක් බුද්ධිමත්ව ජීවිතය දකිනවා.. ලස්සන, ජනප්‍රිය බව නිසාම දවසින් දවසම උඩ යන නිළියො අතරෙ පොළවෙ පය ගහල ඉන්න උත්සාහ කරන ඔයාට ජයම වේවා🙏

  • @ivonshamalidias554
    @ivonshamalidias5544 жыл бұрын

    උපේක්ෂා ඔයා කියන පවුල් පසුබිම ගැන නම් මං අනුමත කරනව දෙමාපියන් වෙන් වීම දරුවන්ට ගොඩක් බලපානව

  • @hashikaushalya8398

    @hashikaushalya8398

    3 жыл бұрын

    ඇත්තටම ඔව් අත්දැකීම් අනුව දන්නවා

  • @srst8028
    @srst80284 жыл бұрын

    උපේක්ෂා...ඇත්ත කිව්වා.. හරිම සතුටුයි.. ගියදේවල් ගැන කල්පනා නොකර දරුවට.හොද මවක් හා සැමියට හොද බිරිදක් ලෙස ජිවත් වෙන්න... දේශපාලනයට එන්න එපා..ඔය ජනප්‍රිය බව කිලිටි ගන්න එපා.. බුදු සරනයි..

  • @chandimaperera1562

    @chandimaperera1562

    4 жыл бұрын

    ඔයා, කියවූ දෙවල්,ඇත්ත

  • @crandy5947

    @crandy5947

    3 жыл бұрын

    සුභ පතනවා.

  • @anandaukwatta3098

    @anandaukwatta3098

    3 жыл бұрын

    Oba harima awankai.monawaunath aththa kiyanawa.obage monawada adu

  • @ivonroyal5240
    @ivonroyal52403 жыл бұрын

    රත්තරන් දුවේ ඔයා ගේ අදහස් වලට ගොඩක් ගරු කරනවා .ඉදිරි අනාගතය සුබ පතනවා .දිරිය මවක් ..හොද ..ආදර්ශයක් .අනිකුත් .නලු.නිලියන්ට..වඩා...ආදරෙයී දුවේ .ජේසු පිහිටයි ජයවේවා .සතුටින් ඉන්න

  • @gnanaarachchi6684
    @gnanaarachchi66844 жыл бұрын

    පබාගේ වෙනස්වීම ගැන සතුටුයි. මෙය තමයි ජීවිතය

  • @freethoughtsprojectsrilank8129

    @freethoughtsprojectsrilank8129

    4 жыл бұрын

    ඡන්දෙට කලින් අමතක උන තැන් මතක් කරගන්න kzread.info/dash/bejne/jKmG0seOqa6_fdY.html .

  • @malikaharsha3433

    @malikaharsha3433

    3 жыл бұрын

    O8

  • @shaminijayasundara9083

    @shaminijayasundara9083

    2 жыл бұрын

    paba oyage kathawa harima waradie kata kiuwath Ranilmahathyati mahinda mahaththayati chodana karanna apa Ayala dennama ape rate nayakayo .mama wena iay wenuwen namMehema kiyanne naha .oya ge shesthraye iyatawath ohoama katha karanna apa.kathai

  • @irandakumarasiri6818
    @irandakumarasiri68184 жыл бұрын

    I'm impressed by how Upeksha has grown as a woman, a person and an artist. Salute!

  • @dayanhamine7533
    @dayanhamine75334 жыл бұрын

    දේසපාලනයට. . ගිහින්. නම. කැත කරගත්තට. .. .. .. මොලයකුත් අහිංසක. කමකුත් .. තියෙනවා.. ... .. .. .. හරි. වැරද්ද.. තේරැම්.. ගෙන. .. ඉදිරිය.. සාර්ථක . කරගන්න.. දිරිය. ලැබේවා.

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka94224 жыл бұрын

    උපේක්ෂා හරි ආදරණීය චරිතයක්. සතුටින් ඉන්න.

  • @upaliarjuna7575
    @upaliarjuna75754 жыл бұрын

    ඕනිම කෙනෙක් වරදක් කරලා ඒ වරද වරදක් ලෙස තේරුම් අරන් හැදෙනවනම් එතන තමයි ඔහුගෙ හෝ ඇයගේ දියුණුව තියෙන්නෙ ...

  • @malanjayamaha6217

    @malanjayamaha6217

    3 жыл бұрын

    Exactly

  • @hashikaushalya8398

    @hashikaushalya8398

    3 жыл бұрын

    අනිවාර්යෙන්

  • @sujeewakumari3813

    @sujeewakumari3813

    3 жыл бұрын

    Oyata waradinne na suba pathum nangi

  • @asrdtube3982
    @asrdtube39824 жыл бұрын

    *මලක් වෙලා ඔබ පිපෙන්න* *ආදරේ සුවඳ දෙන්න* *ගඟක් වගේ ඔබ ගලන්න* *සෙනෙහසේ පිරී යන්න.*

  • @isurusamarathunga9983
    @isurusamarathunga99834 жыл бұрын

    මාර වෙනසක් වෙලා මෙච්චර දියුනුයි කියල හිතුවෙම නෑ. ❤️❤️❤️

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda30572 жыл бұрын

    හැමෝටම වරදිනව තමයි,,කව්රුත් දැනගන එන්නේ නැහැ ,,අපි හැමෝම මැරෙන මිනිස්සු ,,,බුදු සරනයි හැමෝටම

  • @antanetliyanage.7247
    @antanetliyanage.72474 жыл бұрын

    ඇය ඉතාම බුද්ධිමත් කාටවත් දොසක් කියන් නැති විව්ර්තව කතාකරන අවංක කෙනෙක්...මුළුරටම ගල් ගහද්දි නිශ්ශබ්ධව තමන්ගේ ගමන ඇවිත් අද ඇය හොඳ තැනක ඉන්නවා,ඇගේ කතාවෙන් සමාජයට තාරැන්‍යට ගොඩක් දේවල් කියවුනා,වැරදුන තැන් නිහතමානීව පිලිඅරගෙන හොඳ මවක් බිරිදක් ලෙස සමාජය දෙස උපේක්ෂාවෙන් අවබෝදයෙන් සුභවාදීව සතුටින් සීටීම ගැහැණියක් විදිහට අපටත් ආඩම්බරයක්....උපේක්ෂා ඔබ කවදාවත් මේ ජරාජීර්න වූ දේශපාලනයට නම් යන්න එපා...🙏🏽

  • @deepasanjeevani5067
    @deepasanjeevani50674 жыл бұрын

    උපේක්ෂා ගොඩක් හොද කෙනෙක් එයා හිත හොදයි අවන්කවම කෙනෙක් පරණ ඒවා ඕන් නෑ ගොඩක් ලස්සනයි මම ගොඩක් ආදරේ කරන සහෝදරියක්

  • @jayanthapv7246
    @jayanthapv72464 жыл бұрын

    මම ආසම නිලියක් තෙරුවන්ගේ සරනයි

  • @santhadarmasena838

    @santhadarmasena838

    3 жыл бұрын

    o.

  • @santhadarmasena838

    @santhadarmasena838

    3 жыл бұрын

    5

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige17424 жыл бұрын

    හරියට හරි පබා.ලස්සනයි ආසාවඉ දෙකක් .හොද උත්තර යක් සුදට දුන්නා .නියමඉ.

  • @ashinivihansa4408
    @ashinivihansa44083 жыл бұрын

    අනේ අක්කේ මන් ඔයාට ගොඩක් ආසයි මන් යූටියුබ් වලින් තමා පබා බැලුවේ අනේ අපේ කාලේටත් ඔයාලා වගේ හොදට රගපාන නිලියෝ බිහිවෙනවනම් අපි ගොඩක් ආසයි දවසක ඔයා එක්ක කතාකරන්න පුලුවන් වෙනවනම් මගේ ජිවිතේ ලොකුම ආසවක් 😍

  • @imranbuhar7396
    @imranbuhar73964 жыл бұрын

    Impressive !! She has matured her self to a great extend. Happy to see the life that she is living now.. forget about the past and move on !! God bless 🤝

  • @saramariyam7773
    @saramariyam77734 жыл бұрын

    දිර්ඝ ගමනක් යන්න මම ඹයාට අාශිර්වාද කරනවා සොයුරිය

  • @nirodaaluthge4873
    @nirodaaluthge48733 жыл бұрын

    Proud of you for your maturity and simplicity. Education is the best asset, stay away from politics. All the best for a great future

  • @amayanugawela7903
    @amayanugawela79034 жыл бұрын

    ලංකාවෙ දැන් ඉන්න මට ලස්සනම..මං කැමතිම නිළිය..තමන්ගේ වුර්තිය කරගෙන, ලස්සන පවුල් ජීවිතය ආරක්ශා කරගෙන දෙයියනේ කියලා සතුටින් පාඩුවේ ඉන්න..දේශපාලනයට නම් එන්න එපා..Please

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage1803 жыл бұрын

    නියමට ඇත්ත කෙලින් කතා කලා හරිම අගෙයි, ඇත්ත තිත්ත නම් මිනිස්සුන් අපිමයි වැරදි කරන්නේ මිනිස්සුන් අපිටමයි වැරදි නිවරදි කර ගත හැක්කේත්!!! වැරදීම් වුනාම තමයි එය අත්දැකීමක් වෙන්නේ, ඉතින් වැරදීම් කොහොමද වැරැද්දක්ම වෙන්නේ??? වැරද්ද වන්නේ එමම අත්දැකීම මතත් එය දිගටම කරගෙන යනවා නම් එයයි මෝඩකම!!! අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි... කුහකකම අතහැර මනුස්සකමින් හිතුවා නම් අද අපේ මිනිස්සු තරම් දියුණු මිනිස් කොට්ඨාශයක් මේ ලෝකයේ නැති තරම්!!! පරණ දේවල් අතහරිමු, අලුත් විදිහට බුද්ධිමත්ව සිතන්න අපි පටන් ගනිමු!!!

  • @anandawarnakulawarnakula5672
    @anandawarnakulawarnakula56724 жыл бұрын

    මම හිතන් උන්න විදිය වැරදි බව,,, මේයින් තේරුම් ගත්ත,,,,

  • @athulaupendrajagoda3700
    @athulaupendrajagoda37004 жыл бұрын

    බොහොම සතුටුය් . ඔබට බොහොම හොද හදවතක් , සමාජය ගැන හොද කියවීමක් තියෙනව , ඔබට වැරදෙන්නෙ විදියක් නෑ. ජය..

  • @NR-kl8tw
    @NR-kl8tw4 жыл бұрын

    Politics වලට මම එයාව ඈද ගන්නෙ නැත්නම් , එයා කියන ඒව හරි. බොරු නෙමේ ඇත්තටම අපේ ලන්කාවෙ ඉපදුන සමහර කොල්ලො ගෑනු ලමයින්ට කිසිම ගරුත්වයක් නැහැ . වැඩේ කරගන්න කම් ශේප් එකේ ඉදල පස්සෙ එහෙ මෙහෙ කියනව අරකිත් එක්ක මම හිටිය, මෙහෙම හිටිය කියල. නමුත් ගෑනු ලමයි ඕක කියන්නෙ නැහැනෙ. ඒ අතින් හරිම බලු. ලන්කාවෙ විතරක් නෙමේ, පිටරට සමහර අපේ ඔය වගේ බලු වැඩ කරන අය ඉන්නව. පස්සෙ උන් හොදට කෙල්ලෙක් බැදල මොනවත් නොවුන ගානට ඉන්නව. පව් ඉතින් , සමාජෙන් කෙල්ලගෙන් ඒ කැලල අයින් වෙන්නෙ නැහැ . ඒ ගැන නම් මටත් දුකක් තියෙනව මොකද අපිටත් සහෝදරියො ඉන්නෙනෙ. සන්තෝෂයි ඇය ජීවිතේ හරි පැත්තට හරවගෙන තියෙන එක ගැන.

  • @sumudurandima7613
    @sumudurandima76133 жыл бұрын

    අහිංසක නිහතමානී කලාකාරිය..ඔබට බුදු සරණයි

  • @iroshaedirisinghe34
    @iroshaedirisinghe343 жыл бұрын

    කවදත් මම ආදරය කරපු චරිතයක්. ඔයාගේ සියලු දේ සාර්ථක වේවා❤❤❤

  • @cjr8165
    @cjr81654 жыл бұрын

    ඒ කාලේ හොදටම පිස්සු කෙලලා තියනවා කියල, අදනේ දෑන ගත්තේ ☺️

  • @indikakrishantha5451
    @indikakrishantha54513 жыл бұрын

    උපේක්ෂා නංගි ඔයා කිසි දේකට අහිතක් හිතන්න එපා ඔයාගේ ඉදිරි අනාගතය අනිවාර්යෙන් අසාර්ථක වෙනවා ඒ වගේම නංගිගේ පවුල් ජීවිතයත් සියලු දෙවි රැකවරණයෙන් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් රැක දේවා. නංගිට සහ පවුලේ සියලු දෙනාට ජය. සුරත් මහත්තයා ඔයාගේ program සුපිරි ඔය විදිහටම ඉදිරියට යමු ඔයාටත් ජයම ජය වේවා

  • @nimnavi6065

    @nimnavi6065

    2 жыл бұрын

    Ai ehem qwe

  • @susanthaperera3681
    @susanthaperera36813 жыл бұрын

    Good advice to every one. Thks understood and turned her's correct path. Wish u all the best.

  • @Lgo-d6g
    @Lgo-d6g4 жыл бұрын

    Love කරන්න නෙමේ budia ගන්න එන්නේ කියන කතාවට 200% ඇත්ත. ඔය ගෙ කතා ඇත්ත. Girl කෙනෙක් ට ලස්සන කිව්වොත් හිතනවා lesbian kiala. කොල්ලෙක්ට lassanai කිව්වොත් try kiala හිත නව. නියම කතාව උපේක්ෂා👍😁😁😁

  • @anusha4879

    @anusha4879

    4 жыл бұрын

    ඒක නං ඇත්ත හෙන ගොං සමහරක්

  • @hashikaushalya8398

    @hashikaushalya8398

    3 жыл бұрын

    එක එයා කිව්වේ ඇත්ත

  • @sumediikagamage906
    @sumediikagamage9063 жыл бұрын

    ඇත්ත වශයෙන්ම ගොඩක් සතුටුයි පබා සතුටින් ඉන්න ලැබේවා

  • @hashikaushalya8398
    @hashikaushalya83983 жыл бұрын

    වැඩසටහන කරන සුදත් එයා හොදයි ද කියන්න දන්නේ නෑ ගොඩක් මිනිස්සු උඩින් හොදයි යටින්නේ ගේම. පබා ඔයා ගොඩක් අහිංසක ලස්සන ගැහැනියක්. චංචලා සින්දුවේ ඉදල ආසයි ඔයාට. ඔයා ජිවිතේ ඇත්ත තේරුම් ගෙන ජිවිතේ හදාගෙන.හැමදාම සතුටින් ඉන්න. යහපත් විදියට ඉවසීමෙන් වැඩ කරන්න. මහත්තය එක්ක. මොකද අන්තිමට ඉන්නේ වයස යද්දී මහත්තය දරුවා පමණයි ආදරෙයි ඔයාට. Ara කිව්ව කතා ඇත්ත. කෙල්ලෙක්ට කැමති කිවොත් සමලිංගික කොල්ලෙක්ට කැමති කිවොත් try කරනවා කියන එක.

  • @wipulakumara918
    @wipulakumara9183 жыл бұрын

    Really happy with the situation now you are in Upeksha becoming matured well done ...good luck for future.

  • @samanabayarathna6776
    @samanabayarathna67764 жыл бұрын

    Very good conversation to understand the current thinking of people and cultural changes of the country I was born. Upeksha views about her and the others very balanced and seems she is very mature person Wish all the best for her.

  • @harshiniwijesinghe6814
    @harshiniwijesinghe68144 жыл бұрын

    I am really impressed to see the maturity of Upeksha. Wish you good luck 💐

  • @indikasampath8452
    @indikasampath84523 жыл бұрын

    චූටි නංගි කිය කියා අරු අහනවා ඌගේ හිතේ තියෙන දෙවල්

  • @strivetonirvana3794
    @strivetonirvana37944 жыл бұрын

    මේ ඔක්කොම ..පෙර සංසාරයේ ..වැරදි කාමයේ....අකුසල් ..විපාක ....හැකි තරම් ...කුසල් දහම් වඩන්න ...පින් දහම් කරන්න ....ඔබට තෙරුවන් සරණය්....🙏🙏🙏හිටියොත් හොදට හැදී...දෙවියොත් නමට වදී....පංසිල් පද පහ හරියට රකිනවා නම්....ඔබ දිනුම් ....

  • @sirisal2914
    @sirisal29142 жыл бұрын

    ආසම ටෙලිනාට්‍ය පබා ඔයාදැක්කම සතුටුයි බුදුසරණයි

  • @robaroba1228
    @robaroba12284 жыл бұрын

    She is a very open heart lady. Great character.

  • @SDN89503
    @SDN895034 жыл бұрын

    ඇත්තටම mama හරිම කැමති චරිතයක් .balannako waradi හදාගෙන lassana පවුල් ජීවිතයක් gathakaranawa dan තෙරුවන් සරණයි .ඔයාට

  • @miawwplanet2792
    @miawwplanet27924 жыл бұрын

    ඔයා මාරයි සුදත් අය්යෙ වෙනස් මාතෘකා වලින් විවෘතව කතා කරනවා....🔥🙏👍

  • @strongwoman946

    @strongwoman946

    4 жыл бұрын

    හොද අදහස්

  • @strongwoman946

    @strongwoman946

    4 жыл бұрын

    දරුවා හොදින් හදන්න. විවාහ වෙනතුරුම පස්සෙන් ඉන්න. අපේ සමාජය හරිම නරකයි.ඔයා කීවා වගේ දැන් ආදරයක් නෑ.

  • @deminjayasinghe4711
    @deminjayasinghe47113 жыл бұрын

    Yes. You have changed it seems. Good luck. This is a respectful and very beautiful life Paba. Wishing you continued success in your wedded life and motherhood.

  • @HiranyaNanayakkara
    @HiranyaNanayakkara4 жыл бұрын

    කොඩිය ලකුණන් අපේ ඤාණසාර හාමුදුරුවෝ මෙවර පාර්ලිමේන්තුවට යවමු🚩 කොළඹ ,කළුතර,කුරැණෑගල,මොනරාගල හැර ලංකාවේ ඕනෑම ස්ථානයකින් කොඩිය ලකුණ ඉදිරියේ පමණක් ඡන්දය ලබා දීමෙන් ඤාණසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු යැවිය හැකියි! (අපේ ජනබල පක්ෂය🚩)

  • @rangaranga1775
    @rangaranga17753 жыл бұрын

    ගිනි පොල්ලෙන් බැට කා මිනිහා කලාමැදිරි එළියටත් බයයි ලු ඒ වගේ ජීවිතේ වෙනස් කරගත්ත එක ගැන සතුටුයි

  • @harindubasnayaka7759
    @harindubasnayaka775929 күн бұрын

    අනේ පබා හරිම ආදරෙයි අදත් 3 පාරට බලනවා පබා දුවත් සමගින් සතුට්න් ඉන්න ඔයා හරිම නිහතමානී අවංක නිළියක් බුදූ සරනියි මම කුමාරි

  • @nishanthichandrika971
    @nishanthichandrika9713 жыл бұрын

    මට හරිම සතුටුයි සුදන්ත මේ ළමය ගැන.මෙයා ලස්සනට ජීවත් වෙනව.අපේ ලංකාවෙ ඉන්නෙ ලස්සන දේට ඊර්ෂ්‍යා කරන ඒව විනාශ කරන එවුන්.ඇයි සතුටු වෙන්න බැරි මේ ළමයගෙ සතුට දැකල.ඔය ජරා කතා කියන එවුන් තමයි වැඩියෙන්ම වැරදි කරල තියෙන්නෙ.ඔය ළමය හරිම හොදයි .මම පස්යාලෙදි කතාකරල තියනව.සතුටින් ඉන්න. බුදු සරණයි

  • @nishadicroos8360

    @nishadicroos8360

    2 жыл бұрын

    ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ

  • @rebeccatharaka752
    @rebeccatharaka7523 жыл бұрын

    Good luck upeksha akki... have a blessed family life... May God bless u...

  • @shavik1322
    @shavik13223 жыл бұрын

    good speech upeksha.....respect ur humble qualities..u r a intelligent women.........u have a good vision.....i wish u have peacefull lifewith ur family.u have a lovely daughter same as me....u r my one ad only favourite actress in sl....u r very attractive and u have a charming beauty....do always good things .....god will protect ad bless u......good luck my dear...

  • @apethaththa6558
    @apethaththa65583 жыл бұрын

    Hi upeksha, really I like you my favourite actress, keep IT up good bless you

  • @thisarapadma9473
    @thisarapadma94733 жыл бұрын

    Sudaa... ඔයා මාරයි. good... better... and best... discusion; acording to the questions and answers. And...... No matter whatever those were....අපි ඔයාට ගරු කරනවා උපේක්ෂා.🙏👍🙏👍🙏👍 උපේක්ෂා මාරමමාරයි , හරිම අව්‍යාජයි ඔයාගේ පිලිතුරු දීම. ✔✔✔ඔයාගේ ඔය අව්‍යාජකම තියෙනකම් ඔයාට මේ රටේ හැමෝම අාදරය කරයි, නිසැකවම. SUDAA THANKS.

  • @ElectionEdgeSL
    @ElectionEdgeSL2 жыл бұрын

    සුභ අනාගතයක් sister හොදින් ජීවත් වෙන්න ❤️

  • @dimuthuchandrakeerthi1010
    @dimuthuchandrakeerthi10104 жыл бұрын

    Excellent, sudaththa aiya oya oyage channel eka haraha upekshata sadaranayak kala kiyala hithanawa. Upeksha matured wela kiyala hithenawa. Good channel

  • @danukamadhukumara6803
    @danukamadhukumara68033 жыл бұрын

    ඕන කෙනෙක්ට වැරද්ද තේරෙනවා තේරුම් යන කාලෙ තමයි වෙනස්වෙන්නේ පෙර පව් පින් අනුව පොඩි කාලෙ ඉදන්ම හොද අය ඉන්නවා කාලෙත් එක්ක අද්දැකීම් අරන් හොද වෙන අයත් ඉන්නවා මැරෙන්න ඔන්න මෙන්න තියා හොද වෙන අයත් ඉන්නවා ඉක්මනටම ජීවිතේ තේරුම් අරන් ජීවත් වෙන එකයි හොද

  • @madhushajayasinghe2891
    @madhushajayasinghe28914 жыл бұрын

    Cannot Waiting for next programme .respect one of our great war hero.General Jagath Dias.

  • @ariyarathna5848

    @ariyarathna5848

    3 жыл бұрын

    Go

  • @mallikaperera6720
    @mallikaperera67203 жыл бұрын

    පුතුනි ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !!! හරිම ආදරනීයයි

  • @dianagurusinghe7306
    @dianagurusinghe73063 жыл бұрын

    I really respect for your openness. Good and happy to hear your thoughts.

  • @sanjeewaabeyrathne2312
    @sanjeewaabeyrathne23124 жыл бұрын

    Wish you a bright future !!!

  • @dhammikaperera4059
    @dhammikaperera40593 жыл бұрын

    උපේක්ෂා හරි ආදරණීය චරිතයක්. සතුටින් ඉන්න.රට වෙනුවෙන් හොද දෙයක් කරන්න හොදම කලේ මේක.

  • @jayasakarsuranga1592
    @jayasakarsuranga15922 жыл бұрын

    හිනා හිනා වෙන්න හිනා කරදර ඉවත දමා පොඩ්ක් වෙන්න හිනා..තිරයෙන් පිටත් අැතුලෙත් රගිිපාන්න ලොකුම Talent එකක් තියන මොළයක්...මිනිස්සු හිතන්නේ මෙයා අැත්ත තමයි කතා කරන්නේ...

  • @rajinirazak3703
    @rajinirazak37034 жыл бұрын

    Really impressed... for what you have become...

  • @edwardprasannahettiarachch3365
    @edwardprasannahettiarachch33654 жыл бұрын

    Thanks valuable conversations

  • @selvarajjeevarathnam1031
    @selvarajjeevarathnam10314 жыл бұрын

    upeksha nagi we wish you all the best and success god bless.

  • @prabakumara9059
    @prabakumara90594 жыл бұрын

    සුදත් අය්යා ඔයාගෙ chennel එක ගොඩක් හොදයි.ආසාවෙන් බලන්නෙ ඔයාගෙ අව්‍යාජ බව.උපේක්ශා ගෙ නිහතමානී කමට ගරු කරනවා.ඉස්සර ඔයා සීනිබෝලයක් කියල දැනුන මිනිස්සුන්ට දැන් ඔයා අත්දැකීම් එක්ක පරිනත උන අම්මා කෙනෙක් ගැහැනියක් කියලා දැනෙනවා.සතුටින් ඉන්න හැමදාම.

  • @eurostar3752

    @eurostar3752

    4 жыл бұрын

    Upeksha gena sathutui....awankawa uththara dunna kaagewath hitha noriddawa..eyatama warada patawagena...budusaranai oyalata

  • @chamindaedirisingha1872
    @chamindaedirisingha18724 жыл бұрын

    THIS IS GOOD LESON FOR YOUNG GENERATION SUDATH DO SOME MORE LIKE THIS SOME ARE WILL UNDERSTAND

  • @iroshanilmini7776
    @iroshanilmini77762 жыл бұрын

    Ammoo man Asama niliyak ane .eyawa kawadawath dekala nethi unath marama adarei . Daksha niliyak .paba kathawa API denuth balanawa . Theruwan saranai akke ♥️

  • @lokka1700
    @lokka17004 жыл бұрын

    1st view 🥰

  • @nimaliperera5206
    @nimaliperera52064 жыл бұрын

    Great video keep it up 👍

  • @HiranyaNanayakkara
    @HiranyaNanayakkara4 жыл бұрын

    අමිත් වීරසිංහ මහනුවරින් ජල කරාමය🚰 අංක 12 මහනුවර සියළුම සිංහලයෝ අමිත් වීරසිංහ පාර්ලිමේන්තු යැවීමට එකතු වෙයල්ලා!🙏🏾

  • @freethoughtsprojectsrilank8129

    @freethoughtsprojectsrilank8129

    4 жыл бұрын

    ඡන්දෙට කලින් අමතක උන තැන් මතක් කරගන්න kzread.info/dash/bejne/jKmG0seOqa6_fdY.html ..

  • @chanaplace2891
    @chanaplace28914 жыл бұрын

    Upeksha Dan mara buddimath great

  • @assngajayawardene5313
    @assngajayawardene53134 жыл бұрын

    Impressed !

  • @d.s.psenevirathna6164
    @d.s.psenevirathna61643 жыл бұрын

    Good imprument of a women. Highly appreciated.

  • @malalachernobyl5594
    @malalachernobyl55944 жыл бұрын

    බොහෝ තරැණියන් මෙන් somewhat spoiled උපේක්ෂාත් සරල අවංක චරිතයක් වන්නට ඇතැය් සිතමි.

  • @asasgr3330
    @asasgr33303 жыл бұрын

    Akkiyo oyanam godak hoda niliyak adarei godak ...💖💖💖🙏🙏🙏🌷🌷🌷🌷 theruwan saranai parissamin inna

  • @kaweeshathishan6023
    @kaweeshathishan60233 жыл бұрын

    Sudath aiye oyage wade supire niyamai. Jaya wewa. Suba pathanawa.🗣🗣🗣🗣🗣😍👌👌👌👌👌👌👌👌👌👌👌

  • @rowdy-kella707
    @rowdy-kella7074 жыл бұрын

    Love you paba ❤️❤️❤️❤️❤️

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam73703 жыл бұрын

    Oyata theruwansaranay පුතේ පරිස්සමෙන් .....oyata dan හොඳට therenawa E gana සතුටුයි ...........

  • @rsrengineering1054
    @rsrengineering10542 жыл бұрын

    Upeksha .open eke katha karanava .niyamai😊😊👍

  • @manjujayalath9566
    @manjujayalath95663 жыл бұрын

    ඔයා මේ රටෙ ඉන්න මොඩ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න දේශපාලන පාලනයට අවිත්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකද දැනුම නැතිව පෙන්ශන් එකක් ගන්නවා. මට එ හින්දා ඔයට කමතිනැ පුද්ගලිව. නිලියක් විදියට කමති .හැබැය් ඔයා වගේ දැනුමක් නති උන් දේශපාලනයට ගෙනත් රට විනාශ කරපු උන් ලන්කාවට කරේ ලොකු විනසයක්. දෙරනෙ දිල්කා එක්ක කතා කරපු wada satahana මට අප්පිරියා උනා උපෙක්ෂා

  • @desilvade6839
    @desilvade68394 жыл бұрын

    හරි ආදරනිය චරිතයක්

  • @srilankanvampiress7475
    @srilankanvampiress7475Ай бұрын

    මම එදා ඉදලාම මෙයට කැමතියි, good luck

  • @nadiadaniel9967
    @nadiadaniel99674 жыл бұрын

    Great interview. I like your views and opinions about life. Best part is wearing white and going to churches and temples and giving a meal to a beggar doesn't make you a good person. It's just an act. Goodness should come within oneself.

  • @ajanthaweeratunga4513

    @ajanthaweeratunga4513

    4 жыл бұрын

    Both are realy need to talk as your aged not abused in public media.

  • @nadiadaniel9967

    @nadiadaniel9967

    3 жыл бұрын

    @@ajanthaweeratunga4513 what do you mean?. Are you saying that I said something wrong. Read my comment and clarify what you said about my comment.

  • @nuwanpradeep7867
    @nuwanpradeep78673 жыл бұрын

    Good interview 👌👌❤️

  • @mervinweeraratne1711
    @mervinweeraratne17114 жыл бұрын

    Upeksa kathawa patte elakiri Bravo

  • @u.s.llanki5805
    @u.s.llanki58053 жыл бұрын

    Upeksha..math upeksha..oyage jiwithe wisthara kiyaddi e thulin mn mage jiwithe samahara pathikada mathak wenawa.oyath mage age ekemai.oya godak lassanai. E wagema open.ahinsakai.kelin kathakarana eka samaharu dakinne waradi konekin.attatama lankawe minissunge godakma akalpa wala wenasak tiyanawa.gahaniyata labenna ona thana labenne na.

  • @ametha-ky3ng
    @ametha-ky3ng3 жыл бұрын

    මම ආසම නිලිය ඔබට බුදු සරණයි මම ඉන්නේ සවුදි 🙏🙏🙏👍👍👍❤❤❤

  • @dushanherath2368
    @dushanherath23684 жыл бұрын

    Appreciate your great change & new vision on behalf of your family as well as the society

  • @welovecricket2582
    @welovecricket25824 жыл бұрын

    Good Sharing

  • @user-th4oy5go4p
    @user-th4oy5go4p3 жыл бұрын

    පබා හරිම ලස්සනයි

  • @subodhanilmini1425
    @subodhanilmini14254 жыл бұрын

    සිස්ටම් වෙනස් කරමු ඔයාගෙන්...ම..පැන්ෂන් එපා කියල නම්බු පිටින් ජොබ් එකක් කරන්න

  • @user-rk4tr1kd8y
    @user-rk4tr1kd8y3 жыл бұрын

    උපේක්ශා ඇත්තටම ංඔයා හරි කේලින් කාතාකරනවා ඇත්තකියනවා

  • @sunethsolomon7200
    @sunethsolomon72003 жыл бұрын

    ගම්පහ හින්ද හොදයි ,,, ගම්පහට පිං දෙන්න පෙන්ෂන් එකක් තියෙනවට දෙයියනේ කියල,, මොනව වුනත් Love u Upeksha 🌹🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹

  • @shivanthapamud3229
    @shivanthapamud32293 жыл бұрын

    ආසම චරිතයක් තමයී පබා ❤️

  • @surangademel7527
    @surangademel75274 жыл бұрын

    මේ ගෑනු කෙනා හරිම මෝඩ පාටයි..කතා කරද්දි....... හැබැයි ඒ හදවතින්ම කතා කරන නිසා කියල හිතෙනවා...

  • @gunathilakapradeepa2555

    @gunathilakapradeepa2555

    4 жыл бұрын

    Kata arala aththa keewahama mooda paatalu

  • @surangademel7527

    @surangademel7527

    4 жыл бұрын

    කතා කරන්න ඕන දේත් කියනවා....එපා දේත් කියනවා

  • @shalanitaraka8331

    @shalanitaraka8331

    3 жыл бұрын

    Eya awankawa katha karanawa

  • @sunethsolomon7200

    @sunethsolomon7200

    3 жыл бұрын

    ඔ්නම අවංක ගෑනියෙක් වුනත් වෙන මිනිහෙක්ට Tackle කරන්න පුලුවන්,, ඔයාගේ කතාවෙත් අැත්තක් තියෙනවා,, නමුත් මේ කෙනා අවංකවම කතාකරනබවක් තමන්ගේ පරිනත කමත් එක්ක පේනවා,,, තව ඔ්නනම් වැදගත් විදිහටත් කතා කරන්න පුලුවන්... කොහොනමුත් අපි වයසට යනවා .. මේ ගොල්ලන්ට ගෑනියෙක් එක්ක නිදාගන්න එක ලොකුවෙලා කතා කරාට ඔ්ක හරිම පිලිකුල් සහගත දෙයක්,, අාත්මයෙන් බැදීම් තියෙන්නේ අතලොස්සකගේ ..... ගෑනියෙක් වුනත් සුරංග ඊලග අාත්මෙටමත් එක්කම ප්‍රාර්තනා කරන්න එපා,,, තරැන කාලේ අායේ එන්නේ නෑ ...🆗🆗🆗🆗

  • @udayawarnakulasuriya8679
    @udayawarnakulasuriya86793 жыл бұрын

    මම kuwait උන්නු කාලෙ .උපේක්ෂා th kuwait හිටියා හොඳ කෙනෙක් ජයවේවා .

  • @ashanabey
    @ashanabey4 жыл бұрын

    Very impressive !!

  • @imanchiranthie6371
    @imanchiranthie63713 жыл бұрын

    අවංක චරිතයක් , ඒකයි ඇත්ත.......

  • @thurstan1989
    @thurstan19893 жыл бұрын

    ආඩම්බරයි... දැන් උපේක්ෂා ගැන... 👍👍👍

Келесі