ගෝඨාභය කියන්නේ චරිතයක් නෙවෙයි චමුදිත.රනිල්ට බැරි නම් වෙන කරන්න එකෙක් නෑ .- Truth with Chamuditha

පාලිත තෙවරප්පෙරුම චමුදිත සමරවික්‍රම සමග,
Palitha Thevarapperuma On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 3 300

  • @Renorajapaksha
    @RenorajapakshaАй бұрын

    අපි දුක් වෙන්න හොද නෑ, ඇත්තටම මෙතුමා හොඩාක් හොද තැනක මෙ වෙන කොට ඇති ❤🙏

  • @Kumari-yz1ys

    @Kumari-yz1ys

    29 күн бұрын

    Ouuu mathth hithanawa appppaaa

  • @WageeshaDissanayaja

    @WageeshaDissanayaja

    29 күн бұрын

    කිවුව හරි ඔබ ජනතාව හම්බ කරා දේශපාලනය කරපු කෙනෙක් නැති වෙලා ජනතාව දුක් උනාම යි.

  • @fathimarizna9518

    @fathimarizna9518

    29 күн бұрын

    Aniwaryen honda thanaka athi oba thuma...niwan suwa pathami

  • @JJK451

    @JJK451

    28 күн бұрын

    ආදරනීය ඔබ මම ආසම දේශපාලන චරිතයක් නිහඩ උනේ ඔබ නෙවෙයි අසරණ කමින් පීඩා විදින දුප්පත් මිනිස්සුයි නිහඩ උනේ මොකද දැන් දුක කියන්න කෙනෙක් නැතිනිසා.යලි අප අතරට එන්න 😢😢😢

  • @JJK451

    @JJK451

    28 күн бұрын

    හැම දේශපාලකයෙක්ම මොහු වගේ චරිතයක් උනානම් අද මේ රට මේතරම් අගාදයකට වැටෙන්නෙ නැහැ ...මේව අහල දැකලවත් රට කාපු උන්ට කඩේ යන එක දැන්වත් නතරකරපියව්....පාලිත මහතානනි නැවත අප අතරට එන්න මේ රටේ අසරණ ජනතාවගෙ කදුළු පිසදාන්න ඔබ ඕනෙම කාලෙක ඔබ යන්න ගියා..😢🙏🙏

  • @gayanfernando3402
    @gayanfernando34022 жыл бұрын

    කෝවිඩ් කාලේ කොස් කඩලා තම්බලා,බත් පාර්සල් ටික හදලා මහජනතාවට කෑම ටික දුන්න මනුස්සයෙක් හදවතින්ම ආදරෙයි ඔබට.

  • @sumithperera5903

    @sumithperera5903

    2 жыл бұрын

    👍👍❤️❤️

  • @naena.3972

    @naena.3972

    2 жыл бұрын

    අනිවාර්යයෙන් මිනිස්සුන්,අතර ,dewiyek

  • @naena.3972

    @naena.3972

    2 жыл бұрын

    අනිවාර්යයෙන් මිනිස්සුන්,අතර ,dewiyek

  • @kumarianoma951

    @kumarianoma951

    2 жыл бұрын

    ඔව් පාරෙ ඉන්න බල්ලො පූසන්ට පවා කන්ඩ දුන්නා..රටට වටිනා මනුස්සයෙක්

  • @harshakumara279

    @harshakumara279

    2 жыл бұрын

    l

  • @indunilbhagya3296
    @indunilbhagya3296Ай бұрын

    මේක බලද්දි ඔබ මේ ලොව අතහැරගිහින් ඔබට නිවන් සුව .

  • @Ravi56774

    @Ravi56774

    Ай бұрын

    ඔව් බං පට්ටම දුකයි

  • @wasanthakumara4090

    @wasanthakumara4090

    29 күн бұрын

    Niwan suwa labeawa

  • @yowelvimukthi8525

    @yowelvimukthi8525

    28 күн бұрын

    Ow mamath balanne natbi wunata passe😢😢

  • @ArachchigeSadamali

    @ArachchigeSadamali

    26 күн бұрын

    හරිම දුකයි අනේ මේ මනුස්සයා අපරාදේ

  • @user-xs5nf8pb4y
    @user-xs5nf8pb4y21 күн бұрын

    කළුතර ආඩම්බරකාරී කළු සිංහයා ඔබ කළුතලට නොව මුළු රටටම කළු සිංහයෙක් වෙලා ඉවරයි මගේ ජීවිතේ දැකපු අවසන් ගමන් ගිය දේශපාලනඥයන්ගේ සොඳුරුතම වීරයා ඔබයි දාස් ගණන් මිනිස්සුන්ගේ හදවත් කඳුළින් තෙත් කරමින් ඔබ මෙලොවින් සමු ගත්තා ඒ සියලු දෙනාගේම ආශිර්වාදයෙන් ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා.... සොඳුරු හදවත සුබ ගමන්🙏🙏🙏🙏🙏😥

  • @nazreenfarook1388
    @nazreenfarook1388Ай бұрын

    අද දවසේ මෙතුමා නොසිතු ලෙස මෙලොව හැර ගියා 😔. ජීවත් වෙලා ඉන්න තුරාත් මියැදුනාට පසුවත් හොඳක් මිස කාගෙන්වත් නරකක් නොඇසූ එකම සහ සුන්දර මනුෂ්‍යයෙක්. ඔබට සුබ ගමන්! 💐🙏🙏

  • @user-rc1xj7zy8s

    @user-rc1xj7zy8s

    28 күн бұрын

    Apa werayak pau

  • @user-rc1xj7zy8s

    @user-rc1xj7zy8s

    28 күн бұрын

  • @h.mupaliherath7351

    @h.mupaliherath7351

    28 күн бұрын

    U❤

  • @nadunnidarshana-jr4xp

    @nadunnidarshana-jr4xp

    28 күн бұрын

    Awankawama aththa❤

  • @nadunnidarshana-jr4xp

    @nadunnidarshana-jr4xp

    28 күн бұрын

    Awankawama pivithuru minisek❤🙏🙏🙏

  • @manojhgc1047
    @manojhgc10472 жыл бұрын

    තෙවරප්පෙරුම මහතාට උපාධි නැතිව ඇති. හැබැයි එතුමා හිතහොඳ මනුෂ්‍යයෙක්. මම ආදරය කරන කෙනෙක්. කියපුවා සියල්ල ඇත්ත. ඔබතුමාට දීර්ඝායුෂ වේවා.

  • @sanjeewaperera4462

    @sanjeewaperera4462

    2 жыл бұрын

    Egena gaththu horunta wada me manussaya hodaie

  • @nisalatv_tv9791

    @nisalatv_tv9791

    2 жыл бұрын

    කැමතිම සමාජ සේවකයෙක්. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි

  • @UvinduWijeweera

    @UvinduWijeweera

    Жыл бұрын

    මහපොලවෙන් , ජනතාවගේ හදවත්වල උපාධි ලද්දෝ

  • @thusharapathirana1509

    @thusharapathirana1509

    10 ай бұрын

    ❤❤

  • @manjulaprasangaperera3753

    @manjulaprasangaperera3753

    26 күн бұрын

    දුකයි මහත්තයො මේව දකිද්දි. 😢😢😢

  • @jayasinghe6600
    @jayasinghe6600Ай бұрын

    අමරණීය වූ පාලිත මැතිතුමනි ඔබ මිය ගියා නොව සැබෑ මිනිසුන්ගේ සිත් තුල තව තවත් ඔබේ ආත්මය දිදුලන්නට වූවා පමණි .

  • @DarshanaSuneth-fu9cy
    @DarshanaSuneth-fu9cyАй бұрын

    මැරුනට පස්සෙ තමා මෙවා අපිත් බලන්නෙ ඉන්න කොට වටිනා කමක් නැ දැන් මෙක බල බල දුක් වෙනවා නිවන්සුව ❤😢

  • @karunathilakashalu972

    @karunathilakashalu972

    27 күн бұрын

    😢😢.. aththa

  • @yasarathanabandara5513

    @yasarathanabandara5513

    26 күн бұрын

    ​@@karunathilakashalu972❤

  • @shiromisurangika4305

    @shiromisurangika4305

    18 күн бұрын

    ඒක ඇත්ත තමා,

  • @isharapriyadarshani2762
    @isharapriyadarshani27622 жыл бұрын

    අවුරුදු 10 ක් පාර්ලිමේන්තුවේ ඉදලා අද ඔබ සිටින තැන ගැන ආඩම්බරයි පාලිත අයියෙ . ඔබගෙ මනුස්සකම්වත් වලට ආදරෙයි ❤❤❤

  • @SunilShantha-hz1uq

    @SunilShantha-hz1uq

    5 ай бұрын

    Q

  • @akshy_jith

    @akshy_jith

    Ай бұрын

    😢

  • @isurudeshangajayarathna6954
    @isurudeshangajayarathna69542 жыл бұрын

    දැනට තියන කිසි comment එකක වචනෙකින් වත් වරදක් කියලා නෑ… මුලු රටක් කැමති මිනිසෙක් අන්න එයයි ඔහු උපයාගත් වත්කම අව්‍යාජ දේශපාලකයා ඔබට සදා ජය 🔥

  • @sumithperera5903

    @sumithperera5903

    2 жыл бұрын

    👍👍❤️🙏

  • @sumithrahearth

    @sumithrahearth

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @Glowacki-Francis

    @Glowacki-Francis

    2 ай бұрын

    ❤❤❤❤❤

  • @rigminattanayake1884

    @rigminattanayake1884

    Ай бұрын

    You were a great man and all of us missed you forever.

  • @bizzx9500
    @bizzx9500Ай бұрын

    නිවන් සුව ලැබේවා ඇමතිතුමනි.ඔබතුමා වගෙ අවංක,මහජනයාගේ හිත තේරුම්ගත් අයෙක් නැවත ලංකාවේ දේශපාලනය නොකරාවි👑️

  • @thilakasiribandara693

    @thilakasiribandara693

    Ай бұрын

    බුදු සරණයි ඔබ තුමාට

  • @chandanaabeywickrama7680
    @chandanaabeywickrama7680Ай бұрын

    බැනුම් අහපු නැති අව්‍යාජ දේසපාලකයෙක්... පොලවෙ පය ගහල ඉදපු මිනිහෙක්... පක්ෂ පාට අදාල නැතිව මිනිස්සු ආදරෙය කල මනුස්සයෙක්..කොරෝනා කාලෙ මිනිස්සුන්ට කරපු උදව් ටිකම ඇති... හිත හොද පාලිත ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤😢😢😢😢😢😢😢...

  • @nishanbuddhika1945
    @nishanbuddhika19452 жыл бұрын

    නියම මනුස්සයෙක්.මට මෙතුමගෙ දේශපාලනෙන් වැඩක් නෑ.ඒත් හොද මානව හිතවාදියෙක්.ඔබතුමාට මේ රටට ජනතාවට සේවය කරන්න පුලුවන් උසස් තනතුරක් ලැබෙනව අනිවාරෙන්ම.ජයවේවා ඔබතුමාට.

  • @chandrapeiris2846

    @chandrapeiris2846

    2 жыл бұрын

    ඔබතුමාට ජයවේවා. බුදුසරණයි මෙතිදුනි.. 🙏🙏

  • @chavarichavari5044

    @chavarichavari5044

    2 жыл бұрын

    Gg

  • @anuradha95anuanu60

    @anuradha95anuanu60

    2 жыл бұрын

    මානව hitha wadi manussa පුතේ enna නැවත waradi kara desha paluwo pannamu

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    මෙතුමාගේ මානව හිතවාදිකම තමයි මිනිසුන්ගේ හදවතේ ඉන්න හේතුව

  • @skdlakmal7898

    @skdlakmal7898

    2 жыл бұрын

    කඋරු නැතත් රකිනව ඔය ව පරි සරය 💐💐💐

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna41372 жыл бұрын

    පාලිත අයියේ උබට ඇඩෙයි නේද මුලු රටක්ම උබට ආදරය කරලා කියලා කමන්ට් වලින් දකිද්දී, උබ තමයි නියම මානව හිතවාදීයා.මම වෙනස් දේශපාලන මතයක් දැරුවත්. උබටනම් ❤

  • @thejithakaushalye8918

    @thejithakaushalye8918

    2 жыл бұрын

    Hat's off sir

  • @cptnhasi

    @cptnhasi

    2 жыл бұрын

    මෙයාට ස්මාර්ට් ෆෝන් එකක් නෑ මන් දන්න තරමින් කමෙන්ට් බලන්නවත්

  • @rohanasenevirathna4137

    @rohanasenevirathna4137

    2 жыл бұрын

    @@cptnhasi වෙන්න පුලුවන් ඒ තරම් සරලයි

  • @astv-srilanka3255

    @astv-srilanka3255

    2 жыл бұрын

    😘😘😘😘😘😘😘😘😘 Rathtaran hadawatak, Adarei hemadamath... Kanthale API oba samagai.

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    රංජන් රාමනායක ,තෙවරප්පෙරුම කියන්නේ ලංකාවේ මිනිසුන්ගේ හදවතේ දේශපාලනය කරපු දෙදෙනෙක්

  • @nilukadilrukshi9753
    @nilukadilrukshi9753Ай бұрын

    හිත හොඳ මනුස්සයෙක් .නිවන් සුව ලැබේවා ඔබට !!! 😢

  • @Goldenhorse82
    @Goldenhorse8227 күн бұрын

    කලුතර මිනිස්සු ලැජ්ජ වෙයල්ලා මේ මිනිහා පාර්ලිමේන්තු නොයැව්වට. ඔබතුමාට නිවන්සුව පතමි.

  • @HeninduKithsihaGajamange

    @HeninduKithsihaGajamange

    25 күн бұрын

    ඒ උනාට රත්තරන් ලා රාජිත ලා යවන්න තරම් බුද්ධිමත් ඡන්ද දායකයන් බහුතරයක් ඉන්නේ! ලංකාවේ බහුතරයක් ඔහොම තමා,

  • @user-ni7dn4yn3q

    @user-ni7dn4yn3q

    22 күн бұрын

    Lajjai bola

  • @nalinariyarathana4119
    @nalinariyarathana41192 жыл бұрын

    දේශපාලනය කුමක් වුනත්.. මම ආදරේ කරන චරිතයක් ♥️♥️

  • @user-if8co1fg8t

    @user-if8co1fg8t

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @pets36

    @pets36

    2 жыл бұрын

    ❤️👌

  • @asiriperera8737

    @asiriperera8737

    2 жыл бұрын

    මූ පිස්සෙක්

  • @nalinariyarathana4119

    @nalinariyarathana4119

    2 жыл бұрын

    @@asiriperera8737 මීට වැඩිය පිස්සෝ ඔය ඕනතරම් පර්ලිමේන්තුවේ ඉන්නේ. හොරා කන එවුන් තමා උඹලට වටින්නේ 😥

  • @asiriperera8737

    @asiriperera8737

    2 жыл бұрын

    මූ ගැනූ හොරෙක් පිස්සෙක්..............,🤣

  • @snbike7150
    @snbike71502 жыл бұрын

    දේශපාලනය තුල සිටියම යුතු සැබෑම මනුසත් කම උපරිම ඇති සුපිරිම චරිතයක් ❤️‍🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjeewanirajapaksha6336

    @sanjeewanirajapaksha6336

    2 жыл бұрын

    Mamanam kamathima manussayek. Duppath minissu gana hithuwa, salakuwa Hoda manussayek

  • @buddhist5509

    @buddhist5509

    2 жыл бұрын

    සිරාවටම

  • @starwings8984

    @starwings8984

    2 жыл бұрын

    ඔක්කොම එකයි බං හොරු තමයි

  • @kumarasirikumara8830

    @kumarasirikumara8830

    2 жыл бұрын

    ජයවේවා දිර්ඝායු වේවා

  • @rifdhirifd5400

    @rifdhirifd5400

    2 жыл бұрын

    @@starwings8984 oppu karapan payyo

  • @user-ot2qy1bx1q
    @user-ot2qy1bx1q29 күн бұрын

    රටට ඕනි රත්තරන් මනුස්සයෙක් නැති උනා ඔබ තුමාට නිවන් සුවය ලැබේවා 🙏

  • @hogwartsexpress_
    @hogwartsexpress_Ай бұрын

    අද 24-04-16.. ඔබතුමා ජීවිතක්ෂයට පත්වුනා කියලා දැනගන්න ලැබුනා.. අධ්‍යාපනය කෙසේවෙතත් බලේ හිටපු කාලේ වගේම නැති කාලෙත් මිනිස්සු වෙනුවෙන් හිටපු හොඳ මනුස්සයෙක්.. නිවන් සුව ඔබට..!!

  • @nishangadanuka4085
    @nishangadanuka40852 жыл бұрын

    එකම comment එකක්වත් වචනයකින්වත් බැනුමක් අහලා නැති සුපිරි චරිතයක් . ❤️ රංජන්ටයි, පාලිත තෙවරප්පෙරුමටයි එයාල පතන ලංකාවේ දේශපාලනය තව දුරයි

  • @prageethdesilva2540

    @prageethdesilva2540

    Ай бұрын

    🥰

  • @sadaminisithumi213

    @sadaminisithumi213

    26 күн бұрын

  • @kokilakodithuwakku1326
    @kokilakodithuwakku13262 жыл бұрын

    පාලිත අයියේ අපි හැමදාම ඡන්දෙ දුන්නේ ඔයාට කවදාවත් හොරකම් කරපු නැතුව වැඩේ කරපු මිනිහෙක් ඔබතුමා සුපිරි මනුස්සයෙක් ඇත්තටම

  • @nchennayake8221

    @nchennayake8221

    2 жыл бұрын

    හූ use clonic 8

  • @nadisusanthi7616

    @nadisusanthi7616

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @coolboy7119

    @coolboy7119

    Ай бұрын

    චන්දෙන් පැරදූනේ මගඩීයක් නීසාද? මොහු මිනිස්සුන්ගේ සැබෑම ආදරණීය නායකයෙක්...

  • @bryananderson94
    @bryananderson94Ай бұрын

    මේ මනුස්සකම් තියෙන උසස් මිනිසා අද අපිට අහිමි වුනා අපේ කරුමෙට😔 නිවන් සුව ලැබේවා🙏🙏🙏

  • @nayanakumari14
    @nayanakumari14Ай бұрын

    මේ තමයි අපි මිහිපිට දකින දෙවිවරු ❤ඔබ තුමා දිවිය ලෝකේ දැන් ඉපදී දිවිය බෝජන සැප සම්පත් දිවිය මාලිගා ලැබිලා නිවන් සුව විදිනවා ඇති මැතිදුනි ඔබයි අපේ රටේ ජනාධිපති වියයුත්තේ 🤲🙏අපේ අවාසනාවටයි ඔබ අපගෙන් සමු ගත්තේ මැතිදුනි ඔබ‍ට අජරාමරා නිවන් සුවම ලැබේවා ❤😂🙏🤲

  • @shaniwarnakulasooriya6977

    @shaniwarnakulasooriya6977

    29 күн бұрын

    නිවන වෙනම එකක් දිව්‍ය ලෝකෙ වෙනම එකක නිවන් සුව ලබපු අය උපදින්නෙ නැහැ.ඒ වගේම මැරැනයින පස්සෙ නිවන් දකින්නෙත්.ඒ නිසා ඉක්මන් බවයකදිම නිවන් අවබෝධ වේවා කියලා පතමු

  • @ashanmax6452

    @ashanmax6452

    27 күн бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashanmax6452

    @ashanmax6452

    27 күн бұрын

    Maya rata nayakaya wunnam lankawa godak hoda thanakata yanawa aparada 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 mawa dakinakota patta dukai ban

  • @chamindadias4387
    @chamindadias43872 жыл бұрын

    ඔබ වෙනුවෙන් වචනයක්වත් නොලියා ඉන්න හිත දෙන්නැහැ. මිනිසුන් අතරින් කලාතුරකින් බිහිවෙන සැබෑ මිනිසෙක්. ඔබට ජය.

  • @slpsyche
    @slpsycheАй бұрын

    හොඳ මිනිස්සු ජීවත් වෙලා ඉද්දි අගයක් නැහැ....මිය ගියාම සතියක් දෙකක් ගුණ වර්ණනා කරනවා මේ මහත්මයාගෙ හොඳ හැමදාම වර්ණනා කරන්න ඕන ඇත්තමයි❤... පාලිත තෙවරප්පෙරුම වගේ මිනිස්සු තමයි සැබෑ දේශපාලනය තුලින් සමාජයට එන්න ඕන .... පාලිත තෙවරප්පෙරුම චරිතය සති දෙක තුනකින් අමතක නොවේවා......අනාගත දේශපාලකයො මේ වගේ මිනිස්සුන්හෙන් ගන්න ‍තියෙන ආදර්ශය අරගෙන සමාජයට වැඩ කරන්න ඉගෙන ගනීවා...අජරාමර නිවන් සුව නියම දේශපාලකයාණෙනි...තෙරුවණ් සරණයි ජේසු පිහිටයි

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nnАй бұрын

    දුප්පතාගේ හිත වතා ඔබ‍ට අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @SashiWeerasena

    @SashiWeerasena

    24 күн бұрын

    0

  • @truthvadan2144
    @truthvadan21442 жыл бұрын

    මම කුරුණෑගල 👍👍👍ඒත් මෙතුමා ගැන ලොකු ආදරයක් තියෙනවා 👍👍👍👍ඔයාලා දෙන්නටම ජයවේවා 👍අංක එක

  • @mohomedrashad5708

    @mohomedrashad5708

    2 жыл бұрын

    Ow math ahemai

  • @truthvadan2144

    @truthvadan2144

    2 жыл бұрын

    @@mohomedrashad5708 මෙතුමා හොදයි කියලා එයාගේ කතා වලින් තේරෙනවා ඔයාට ජයවේවා 👍👍👍👍

  • @mangodeliverylimited5435

    @mangodeliverylimited5435

    2 жыл бұрын

    AI ban Johniya ?? 😂😂

  • @kumarikumari4078

    @kumarikumari4078

    2 жыл бұрын

    ow oba wagema mamath me manussa kamata godak Adarei paata paksa wedak ma na

  • @raashidahamed8956

    @raashidahamed8956

    2 жыл бұрын

    @@mangodeliverylimited5435 joniya kambi gainawa nandhammalai gdra😹😹💔💔

  • @RilasAhamed
    @RilasAhamed2 жыл бұрын

    ඔබ වගේ රත්තරන් දේශපාලනයට මගේ ඡන්දෙ පාවිච්චි කරන්න බැරි ගමට මට ගොඩක් දුකයි ❤

  • @user-dv3fg3hf8w
    @user-dv3fg3hf8wАй бұрын

    මිහි පිට දෙවි කෙනෙක්. තමන් නොකා මිනිස්සුන්ගේ බඩ ගින්න නිව්ව කෙනෙක්. ඇස් දෙකෙන් දැකලා තියෙනවා. මෙන්න දේශපාලකයෝ. දේශපාලකයෝ නෙමෙයි දෙවි වරු. සුභ ගමන් ඔබතුමා ට. හිත හොද අය ඉක්මනට යනවා 😢🥹

  • @gunasekara1671
    @gunasekara1671Ай бұрын

    "දේශපාලනයෙන් හොඳ පුරවැසියො ටිකක් හොයා ගත්ත" ඇත්ත පාලිත මහත්තයෝ.මුළු රටේම ඒ පුරවැසින් තමා අද ඔබ තුමාට දුකෙන් ආදරයෙන් නිවන් සුවය ප්‍රාර්ථනා කරන්නෙ!.😓 ..ඔබ තුමා හම්බකරගනිපු වත්කම් අද සමාජ මාද්‍යය තුළ මම දැක්ක..ඒ මිනිස්සුන්ගෙ ආශිර්වාදයම ඇති ඔබතුමා පතපු ප්‍රාර්ථනාවන් ලැබෙන්න!..❤️ ..ඔබට නිවන් සුව මැති තුමණි!..😢 ...2024/04/18..

  • @vajirakumara3866
    @vajirakumara38662 жыл бұрын

    චමුදිත වැඩසටහන් කරපුව අතරින්...පහුවෙලා හරි හොදම මනුෂ්‍ය යෙව තෝරගෙන තියෙනවා....

  • @jeewaka1231

    @jeewaka1231

    2 жыл бұрын

    රනිල් කබ්බො ෆෝම්කරන්නෙ නැ පුතා.

  • @D.S.N833

    @D.S.N833

    Ай бұрын

    අද ඔහු ගියා යන්න ම

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha63722 жыл бұрын

    අවංක අව්‍යාජ සරල නිහතමානී සුන්දර මනුස්සයෙක් .දේශපාලඥයෙක් ... ගරු කරන චරිතයක් ...දුප්පතාගෙ දුක හඳුනන පොදුජන හිතවතා. ඔබතුමා චන්දෙන් පරාජය වුන දවසේ දැනිච්ච දුක කියන්න බැරි තරම් .මම බණ්ඩාරවෙල . කෙලෙහිගුණ නොදන්න මිනිස්සු ඔබතුමාව අමතක කලා.

  • @punsaracable6453

    @punsaracable6453

    4 ай бұрын

    Na wela thiyenne wena deyaklu.

  • @vishva277
    @vishva2773 ай бұрын

    "ගරු "පදවිය හරියටම යොදන්න පුලුවන් නියම දේශපාලන නායකයෙක් ...දීර්ඝායුශ වේවා ඔබතුමන්ට..❤❤❤❤

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka989329 күн бұрын

    ජීවත් වෙලා ඉන්න ඕනි මිනිස්සු යන්නම යනවා.කාලකන්ණි ටික ඉතුරු වෙනවා.ඔබට නිවන් සුව🙏💐

  • @naveenjayamaha1498
    @naveenjayamaha14982 жыл бұрын

    බලන්න මේ මනුසයගේ තියන සරල කම.... හිටපු පාර්ලිමේන්තු මැති ඇමති වරු සුර සැප විදින රටක මෙවන් මිනිසුන් ඇත්තටම අගය කල යුතුයි....

  • @theworldofthemostbeautiful6974
    @theworldofthemostbeautiful69742 жыл бұрын

    මෙහෙම සිතුම් පැතුම් තියන මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවේ හිටියානම් අද අපේ මිනිස්සු මෙහෙම දුක් විඳින්නේ නැහැ කියලා මට සිය දහස් වාරයක් විශ්වාසයි.

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6dАй бұрын

    හිත හොද මනුස්සයෙක් ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @SureshAnurudda-ux7ko
    @SureshAnurudda-ux7koАй бұрын

    මට අවුරුදු 22 ඒත් ඔබ තුමාගේ වීඩියෝ බලන කොට ඇත්තටම ඇහැට කදුලක් ඉනුවා.පාලිත මාමා ඔබට අජරාමර නිවන් සුව 😢😢😢❤

  • @guruvlogsrilanka

    @guruvlogsrilanka

    27 күн бұрын

    ඇත්ත එහෙමඇඩෙන්නේ මෙතුමා වගේම ස්ංවේදී මිනිසුන්ට❤

  • @dilukchamith5833
    @dilukchamith58332 жыл бұрын

    නියම බොක්ක ,පාලිත bro අරගලයට ජයවේවා !!!! 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka10672 жыл бұрын

    මෙවැනි දේශපාලකයන් රටට බිහිවෙන්නේ කලාතුරකින් ***පාර්ලිමන්ට් එකේ ඉන්න ඕනි මෙහෙම අයයි

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම මෙවැනි මිනිසුන් ආරක්ෂා වෙනවා ස්වභාවධර්මයේන්ම

  • @user-if8co1fg8t

    @user-if8co1fg8t

    2 жыл бұрын

    සානි ඔයාගේ කතාව ✔

  • @shyamalishyamali2918

    @shyamalishyamali2918

    26 күн бұрын

    Horunta parlimenthuwe ida.

  • @amarakumariherath4635
    @amarakumariherath4635Ай бұрын

    "මගේ ක්‍රමයට දේශපාලඥයෝ කැමති නෑ " ඒක තමයි ඔබතුමාගෙන් පිට උන හරිම දේශපාලනික වචනය .

  • @sugaeranga8663
    @sugaeranga8663Ай бұрын

    නිවන් සුව ලැබේවා සර්.....හරිම දුකයි...ඔබතුමා අහිංසක මිනිසුන්ට ගොඩක් උදවු කරා..සනත් නිශාන්තගේ මරණෙටයි ඔබගේ මරණෙටයි මිනිසුන්ගේ ප්‍රතිචාර වලින් ඔබගේ උතුම් මනුස්සකම කියාපානව...🙏🙏🙏

  • @Kumari-yz1ys

    @Kumari-yz1ys

    29 күн бұрын

    API duk wanna nathuwa emu ayata wachchnayan API pin damu aka thami aththa nada

  • @lahirudasanayaka5388
    @lahirudasanayaka53882 жыл бұрын

    මේ මනුස්සය සැබෑම ජනතා සේවකයෙක්..❤️

  • @dilanaravinda5420
    @dilanaravinda54202 жыл бұрын

    දේශපාලනය තුල ඉන්න ඕන කෙනෙක් පාලිත මහත්මයා.❤️

  • @prashikaoa1358

    @prashikaoa1358

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @harrietgnanalatha8894

    @harrietgnanalatha8894

    Жыл бұрын

    ඹහු දේශපාලනයට සුදුසු නැ.

  • @AvishkaBandara-xg5cq
    @AvishkaBandara-xg5cqАй бұрын

    සමාජ මාද්‍ය තුල ඔබ තුමා ගැන දාපු දේවල්ම ඇති. ඒක මහා පිනක්. නිහතමානී නායකයෙක් , මානව හිතවාදියෙක්. නිවන් සුව. 😞

  • @SLSampathbro
    @SLSampathbro20 күн бұрын

    ඔබට නිවන්සුව❤❤🎉😊

  • @sabahapathimaduri2790
    @sabahapathimaduri27902 жыл бұрын

    කොන්දක් ඇති දේශපාලකයන්ට අපි හැමදාමත් ආදරෙයි.හේලීස් එකේ සිද්ධිය සතික ඇත්ත .මනුශ්‍යයන්ට නාන්න තිබිච්ච වතුර ටික පරිසරය රැක දෙන්න ඔබගේ කැපවීමට මගේ උත්තමාචාරය .💅❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍

  • @makara4354
    @makara43542 жыл бұрын

    හිත හොද මිනිස්සුන්ට මේ රටේ තැනක් නැත. චමුදිත ඔඛට අපේ ගෞරවය හිමි. ❤️❤️❤️❤️❤️

  • @mallikaisrael9921

    @mallikaisrael9921

    2 жыл бұрын

    🇱🇰🇱🇰🙏🙏💪💪💪💪👍👍👍❤❤💪💪

  • @umeshmaduranga2860
    @umeshmaduranga2860Ай бұрын

    මාර වේදනාවක් දැනෙනවා 😢 නිවන් සුව ලැබේවා ❤

  • @bashinigunasekara7551
    @bashinigunasekara755128 күн бұрын

    යන්න ඕනි කාලකන්නි ඉද්දි ඉන්න ඕනි මනුස්සයෙක් ගියා..... හදවත පිරිසිදු මහත්මයෙක්. මේ වගේ දේශපාලනඥයෙක් එතෙක් මෙතෙක් බිහි වෙලා නෑ.. ඔබතුමාට නිවන් සුව ලාබෙවා!!! ❤️🙏

  • @indra19631
    @indra196312 жыл бұрын

    අනිවාර්යයෙන්ම පාලිත තෙවරප්පෙරුම මැතිතුමා එම කමිටුවේ සාමාජිකයෙක් ලෙස සිටිය යුතුමයි. අපි වෙනුවෙන් එම කමිටු සාමාජිකත්වය භාර ගන්න.

  • @leelarodrigo1207
    @leelarodrigo12072 жыл бұрын

    ඔබ..කථා.කරන්නේ.හදවතින්මයි.පාර්ලිමේන්තුවට.යායුතුම..කෙනෙක්..ඔබට.තෙරුවන්..සරණයි.👍💚💚💚💚💚

  • @kandyblackboy
    @kandyblackboyАй бұрын

    ආඩම්බරයී අපේ රටේ අවංක දේශපාලකයෙක් ජයවේවා 👍👍👍👍

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi411828 күн бұрын

    මානවහිතවාදී සුන්දර නිහතමානී චරිතයක් මේ කතාව අහන්න ලැබුනෙ ඔබතුමා දැයෙන් සමුගත්තට පසුවයි.මේ වගේ මානවහිතවාදී දේශපාලන චරිතයක් අහන්න දකින්න ලැබුනමයි.රටකට අවශ්‍ය මෙතුමා වගේ අයයි.ඒත් දැන් සියල්ල හැරගිහින් අවසන්.උතුම් වූ නිවන්සුව අත්වේවා !මෙවන් අකල් මරනයක් සිදුනොවේවා !!🙏

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial47392 жыл бұрын

    හොද මනුස්සකම් ❤️🙏දන්න හොඳම පුද්ගලයෙක් දුප්පතාගෙ හිතවතා පාලිත සහෝදර

  • @sanjeewanirajapaksha6336

    @sanjeewanirajapaksha6336

    2 жыл бұрын

    Sahathika aththa

  • @sriyaniqwarfordt3764

    @sriyaniqwarfordt3764

    2 жыл бұрын

    අපි දැක්කා අහිංසක මිනිස්සුන්ට කෑම බෙදුවේ ඔබතුමා. කවදාවත් වරදින්නේ නෑ.මට දුක මට චන්දෙ නෑ

  • @eraddirathnayakaofficial4739

    @eraddirathnayakaofficial4739

    2 жыл бұрын

    ඇත්තටම මේ වගෙ උතුම් මනුස්සකම❤️🙏 දන්න අය තමයි ජනාධිපති කරන්න ඔනි

  • @user-if8co1fg8t

    @user-if8co1fg8t

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @user-if8co1fg8t

    @user-if8co1fg8t

    2 жыл бұрын

    hi eraddi

  • @STAR-mk1cv
    @STAR-mk1cv2 жыл бұрын

    දේශපාලකයන් අතර අහිංසක මනුස්සයන්ගෙ දුක දැනෙන හිත හොද මහත්මා චරිතයක් ❤️

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4thАй бұрын

    දුකයි පාලිත මහත්තයා හිත හොද මනුස්සෙයක් නිවන් සුව ලැබේවා😢😢😢

  • @SulariPeiris
    @SulariPeiris29 күн бұрын

    ඔබතුමා රටට අහිමි වීම විශාල පාඩුවක්

  • @priyashanthadeshapriya6138
    @priyashanthadeshapriya61382 жыл бұрын

    අවංක, හදවතින් කතා කරන මනුෂ්‍යයෙක් ....💗💗💗 👍👍👍💪💪💪

  • @sanjeewarajamuni3354

    @sanjeewarajamuni3354

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @maduhansimallikarachchi4030
    @maduhansimallikarachchi40302 жыл бұрын

    මම දැකපු මනුස්සකම තියෙන පුද්ගලගෙක්.ඇත්ත එතුමා මිනිස්සු හම්බකරනන ඇති.ඒටිකම ඇති එතුමාට.පක්ෂය භේදයකින් තොරව දේශපාලනය තුල මම දැකපු සුපිරිම චරිතයක්.....

  • @dulanjanasadakelum1682
    @dulanjanasadakelum1682Ай бұрын

    පාර්ලිමේන්තුවේ ඉන්න හිටපු මිනිස්සුන්ගෙන් හිටියෙ අවංක මිනිස්සු දෙන්නය් 1.පාලිත තෙවරප්පෙරුම 2.රංජන් රාමනායක මේ මිනිස්සු දෙන්න විතරයි එදා ඉදන්ම ඇත්ත කතා කෙරුවෙ❤️‍🩹 ඒවගේ මිනිස්සු නැති වෙනකොට අහස පොලව පවා කම්පාවෙනව🥺❤️‍🩹

  • @chamkrish
    @chamkrishАй бұрын

    ඔබගේ මතයට විරුද්ධ දේශපාලන මතයක් දැරුවත් ඔබගේ මානව හිතවාදී ගුණය අගයමි. සුභ ගමන් මිත්‍රයා.

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 Жыл бұрын

    හාල් හුන්ඩු බාගයක් කන ජීවිතේ... මම ආස කරන සුපිරී චරිතයක්.. ඔබ‍ට ජයවේවා ලොක්කා...

  • @yaalu9930
    @yaalu99302 жыл бұрын

    සැබෑම ජනතා සේවකයෙක්..❤️

  • @amilaudayanga3218
    @amilaudayanga3218Ай бұрын

    අජරාමර නිවන් සුව ලැබේවා ඔබ තුමාට සදා අමරනීයයි ඔබ තුමා

  • @gangarannayakage1128
    @gangarannayakage1128Ай бұрын

    අවංක දේෂපාලන⁣ය ඔබතුමාට න්වන්සුව ලැබේවා ❤️🙏❤️

  • @sllonevideosunilkumara1026
    @sllonevideosunilkumara10262 жыл бұрын

    දේශපාලනය තූල සිටිය යුතුයම චරිතයක් මම හරිම කැමතියි.

  • @s.perera102
    @s.perera1022 жыл бұрын

    පාලිත අයියෙ ස්තුතියි ඔබට කොන්ද කෙලින් තියාගෙන ඉන්නවට ඔබ වගෙ මිනිසුන් මෙ රටට අවශ්‍ය චමූදිත ඔයාට ස්තූතියි මේ වගේ අය ගැන අපිට පෙන්නුවාට

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya738519 күн бұрын

    මිහිපිට දෙවිවරු කියන්නේ මේ වගේ මිනිස්සුන්ට! ❤

  • @damithprasadranasinghe3937
    @damithprasadranasinghe39372 ай бұрын

    අවන්කවම හිත හොද මනුස්සයෙක් මෙතුමා සංස්කෘතික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ව සිටියදී මමත් එම අමාත්‍යාංශයේ ම සේවය කලා. අමාත්‍යාංශයේ සේවකයින් ඉතා ආදරය කල සුන්දර චරිතයක් ......❤❤❤❤

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t2 жыл бұрын

    අපි හැමෝම ආදරේ කරන නියම මනුෂ්‍යක් ❤️🙏

  • @cichlidparksrilanka
    @cichlidparksrilanka2 жыл бұрын

    UNP පක්ෂයට මම කැමති නැහැ.ඒත් සත්තකින්ම මම කැමති චරිතයක්.ඉස්සර තරුණ කොල්ලෝ/කෙල්ලෝ කරන වුද්ගොශන වලදී ඉදිරියෙන්ම ඉන්නේ.කොල්ලොන්ට ගහන කදුළු ගෑස් කාගෙන ඉදිරියෙන්ම ඉන්නවා.......දුප්පත් මිනිසුන්ට කොස් /දෙල් තම්බල බඩ කට පුරවනවා.මිනිසුන්ගේ අර්ශිර්වාදය තියෙනවා.

  • @swarnadissanayake5140

    @swarnadissanayake5140

    2 жыл бұрын

    Ay unp එකට කැමති නැත්තේ?රටට වැඩක් කරානම් ඒ unp පක්ෂය තමයි!

  • @chandrikawijesinghe4225

    @chandrikawijesinghe4225

    2 жыл бұрын

    @@swarnadissanayake5140 පිස්සුද

  • @saronipeiris712

    @saronipeiris712

    2 жыл бұрын

    Niyama nayakayek tama.❤❤

  • @deephills295

    @deephills295

    2 жыл бұрын

    Sira kathawa

  • @lktranding
    @lktrandingАй бұрын

    නියම මනුස්සයෙක්...❤ අදහාගන්නත් බෑ.. ඔබ වැනි මිනිසුන් සදා අමරණියයි. . . . . දේශපාලකයෙක් වෙනුවෙන් හදවතින්ම දුක් වුන දවසක් තෙවරප්පෙරුම මහත්තා හදිසියේ වියෝ වුන දවස..

  • @newnn1268
    @newnn1268Ай бұрын

    හිත හොද චරිතයක්.ඔබට නිවන් සුව!!!

  • @sherikacader3556
    @sherikacader35562 жыл бұрын

    පොළොවේ පය ගහලා ජීවත්වෙන මනුස්සයෙක් 🙏

  • @peaceandharmony4062
    @peaceandharmony40622 жыл бұрын

    අකමැත්තෙන් වුවත් කැමැති වියයුතු චාම් චරිතයක් "පාලිත" අයියා

  • @danushkapushpakantha8990
    @danushkapushpakantha89902 ай бұрын

    ඔයානං මාර චරිතයක්. මාරයි. මං කැමතියි ඔබ තුමා වගේ ජිවත් වෙන්න.

  • @traveltectours6561
    @traveltectours6561Ай бұрын

    දේශපාලනඥයකුගේ අභාවයකදී ඉතිහාසයේ පලමු වතාවට ජනතාව විසින් ඔහුගේ චරිතය අගයකරමින් හදවතින්ම නිවන්සුව පතපු පලමු, එකම සහ නැරඹුම් වාර වැඩිම KZread වීඩියෝව ලෙස මෙය ඉතිහාසගත වේවි. පාලිත අයියේ ඔබට නිවන්සුව 💐😢🙏 16/04/2024

  • @dasunvlog8732
    @dasunvlog87322 жыл бұрын

    😍හාල් හුන්ඩුවක් කන ජිවිතේ. 😍,🙋 ඒක මරු. . හදවතින්ම කිව්වා.

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz2 жыл бұрын

    සැබෑ මනුෂ්‍යත්වය ඔබයි නිතරම දකින චරිතයක්..

  • @shinestar1589
    @shinestar1589Ай бұрын

    ඔබ මතු බුදූ වේවා පියාණනි 🙏🏾

  • @wijesooriyawas2898

    @wijesooriyawas2898

    Ай бұрын

    අන්තිමට හේතුව දැනගෙනද මැරුනේ?

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka10672 жыл бұрын

    හොද මනුස්සයෙක් 👌දුප්පතාගේ හිතවතා 🌹🌹🌹

  • @SDN89503
    @SDN895032 жыл бұрын

    ගෝටලගෙ පාස්කු ප්‍රහාරය නොවෙන්න මෙතුමා තාමත් පාර්ලිමේන්තු වේ.😠😠😠

  • @munamalgedara5673

    @munamalgedara5673

    2 жыл бұрын

    ♥♥♥♥♥

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @wijesooriyawas2898

    @wijesooriyawas2898

    Ай бұрын

    Gota newi. JEPI PRAHARAYA

  • @SayuriNimshara
    @SayuriNimshara22 күн бұрын

    අනිවාර්යයෙන්ම අවංක උතුම් මිනිසෙක් 🙏🙏🙏🙏🙏😥

  • @a.lsewwandi7739
    @a.lsewwandi7739Ай бұрын

    අවසන් කටයුතු උනත් කිසිම කෙනෙකුට බරක් නොවී කරන්න සැලසුම් කළ මිනිසෙක්....❤️❤️❤️ ඔබ වැනී පරාර්තකාමී මිනිසුන් අහිමී වීම විශාල පාඩුවක්.පතන්නම් මැතිඳුණි ඔබට නිර්වාණ සුවයම🙏🙏🙏🙏 නිවන් සුව ලැබිය යුතුම කෙනෙක්❤️ ඔබ කළ පුණ්‍ය කටයුතු වල බල බහිමයෙන් නිර්වාණයම ලැබේවා පතමි...

  • @kelum_music
    @kelum_music2 жыл бұрын

    සුපිරි හදවතක් තියෙන මිනිස්සුන්ට අමතක වී යන චරිත එක්ක මේ වගේ වැඩසටහනක් කිරීම ගැන ඔබට ස්තුති

  • @gayanchameera9779
    @gayanchameera97792 жыл бұрын

    බලන්න මිනිස්සු කියන්නෙම හොද ..ඉතින් බලතන්හාවට වඩා මේ ජීවන රටාව ආත්මයම සුවපත් කරනවා නොවේද ❤❤❤❤🙏🙏🙏🙏🙏🔥🔥💪👌

  • @dilinidelazka
    @dilinidelazkaАй бұрын

    ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @user-yi4vp7qb4s
    @user-yi4vp7qb4s26 күн бұрын

    මෙන්න මිනිස්සු හොදට ඇස් ඇරල බලන්න. කොහොම උනත් මෙතුමාට තැනක් දුන්නෙ නැහැ හොරුන්ව රජ කෙරැව සමහර කලුතර මිනිස්සු දැන් ඉතින් මොනව කිව්වත් වැඩක් නැහැ මතු ආත්මයක අප අතරම ඉපදේවා ඔබතුමාට නිවන් සුව ලැබේව❤වතින්ම ආදරෙයි

  • @pradeephettiarachchi5954
    @pradeephettiarachchi59542 жыл бұрын

    අගයකලයුතු චරිතයක්. ස්වාර්තය පසෙකලා පරාර්තය ඉස්මතු කල දේශපාලන චරිතයක් . මෙහෙම චරිත පුලුවන් නම් ඉදිරියට සොයාගමු. දීර්ඝායුෂ සහ නිරෝගී බව ප්‍රාර්ථනා කරමි.

  • @horoscope977
    @horoscope9772 жыл бұрын

    සුපිරි මිනිහෙක් සරල මනුෂ්‍යයෙක්,ඇත්ත ජීවිතයේ යතාර්ථය කථා කරන හොඳ මනුෂ්‍යයෙක් ,මොන පක්ෂෙ උනත් හදවතින්ම කථා කරන්නේ ,ඔබට ජය,පක්ෂ දේශපාලන විරෝධීයෙක්,❤️❤️❤️👍👍👍👍

  • @user-cw1cd3in4x
    @user-cw1cd3in4xАй бұрын

    ඇත්ත කතාකරන සුපිරි මහත්තයෙක් රටට නැතිවුණ එක ලොකු පාඩුවක් .හොරු මැරිලා මේ වගේ මිනිස්සුයි ඉන්න ඕන 😢

  • @chithrawedagedara
    @chithrawedagedara27 күн бұрын

    ලක්බිමට පහළවූ සොඳුරු මිනිසාණෙනි, ඔබ‍ට නිවන් සුවය ලැබේවා!!! මතු උපදින භවයක මෙවන් අකල් මරණයක් නොම වේවා 🙏🙏🙏

  • @nissankaperera3206
    @nissankaperera32062 жыл бұрын

    මම දකින හොද චරිතයක් තමයි පාලිත තෙවරප්පෙරුම කියන්නෙ මේ මනුස්සයානම් පර්ලිමේතුවට පත්කරන්න හොද කෙනෙක් 👍👍👍

  • @sanjeewanirajapaksha6336

    @sanjeewanirajapaksha6336

    2 жыл бұрын

    Sahathika aththa

  • @chathuraniedirisinghe7396

    @chathuraniedirisinghe7396

    2 жыл бұрын

    කතාව හොඳ වුන පලියට රටට මොනවද කලේ. රට මේ තියන තැනට ඉදපු , ඉන්න හැමෝම වගකියන්න ඕන.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala75522 жыл бұрын

    තෙරැවන් සරනයි ...ඔබතුමාට....සුන්දර රටක් හදන්නට වෙහෙසුන ඔබට ජාතියේ ප්‍රනාමය...🙏🙏🙏

  • @KelumRanathunga-bo3by
    @KelumRanathunga-bo3byАй бұрын

    මේක බලන කොට ඔබතුමා ජීවතුන් අතර නෑ ඇමතිතුමනි.නිවන් සුව ලැබේවා.

  • @asankadilhara1334
    @asankadilhara133429 күн бұрын

    නිවන් සුව ලැබේවා ❤❤❤❤❤❤

  • @jayprinsi7174
    @jayprinsi71742 жыл бұрын

    ඔබේ පක්ෂයට මම එකඟ නෑ ඒත් ඔබ හොද හදවතක් තියෙන මනුස්සයෙක් ඒ වගේම රටට හොද සේවයක් කලහැකි කරපු ආදරනීය චරිතයක්

  • @manojnishantha4994
    @manojnishantha49942 жыл бұрын

    දුප්පත් මිනිහා වෙනුවෙන් ඕන වෙලාවක අවංකව පෙනීසිටින චරිතයක්! දීර්ඝායුෂ ලැබේවා!

Келесі