බැසිල්ට මොළ 7ක් තියෙනවානම් මොන එකකට යකෝ මේ මොළයක් නැති එකෙක්ව ජනාධිපති කරේ ? පාලිත තෙවරප්පෙරුම

ගොවියෝ නෙමෙයිනම් මේ ගොවිපයි...ද පාරට බැහැලා ඉන්නේ ? පාලිත exclusive interview
මූ අවේ රට බේරගන්නවා කියලා දැන් අපිට කක්කුස්සි යන්නත් නැහැ ඒකත් චීනගෙන් අහන්න ඔ්නා
මේ රටේ ජනතාව කොරෝනාවලින් නොවෙයි සාගින්නෙන් මැරෙන්නේ - පාලිත් තෙවරප්පෙරුම
Subscribe us for latest video updates :
kzread.info...
Join with us
_____________
Lifetraveler Telegram Channel
t.me/lifetravelerlk
Lifetraveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler official News Web
www.lifetraveler.lk/
Browse More videos:
/ thelifetraveler
#srilanka #lka #lifetraveler

Пікірлер: 942

  • @sisirasenanayake5524
    @sisirasenanayake55242 жыл бұрын

    "බැසිල්ට මොළ 7ක් තියෙනවානම් මොන එකකට යකෝ මේ මොළයක් නැති එකෙක්ව ජනාධිපති කරේ ?" දවසේ කියමන බොස්..

  • @jayanthakamani3833
    @jayanthakamani38332 жыл бұрын

    මොන පක්ශයක් ආවත් පාලිත ඔයාට අපි ගරු කරනවා හැබැයි ඔබ තුමා ගැන කියන කතා රටේ පැරදිච්ච රනිල් ගේනාවට මිනිස්සු චන්දෙ දෙන්නෙ නැගැ හොදට මතක තියාගන්න ඔබ තුමා පාර්ලිමේන්තුවට යවයි හැබැයි රනිල් නම් මිනිසුන්ට එපාවෙලා ඔය නාකි ඩීල් කාරයෝ අපට එපා

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    රනිල් මිනිස්සුන්ට එපා කලේ බලලෝබ් දේශපාලකයෝ. එතුමාට විතරයි රට හදන්න පුළුවන්

  • @sjayawardena29

    @sjayawardena29

    2 жыл бұрын

    US hamudath Ranil kale genawa? Ape hamuda records check karanna ida dunna ..? Karapu pawa dim nisayi elewwe ... Ayith gena hadana mohuta pissu da?

  • @malikawp969

    @malikawp969

    2 жыл бұрын

    Ranel Apa Aya Rajapksa samaga Ayawayasae Ape Sajeta

  • @chandrakulupana6972

    @chandrakulupana6972

    2 жыл бұрын

    @@nirupikananayakkara5644 Batalanda genath venna ethi????

  • @malimali8653

    @malimali8653

    2 жыл бұрын

    @@nirupikananayakkara5644 topi.tama.jvp.unp.pukpalane.genalla.me.rata.vinasa.kare

  • @dineshjayasekara8373
    @dineshjayasekara83732 жыл бұрын

    ඔයා ඉන්නේ රනිල් ලොක්කා එක්ක ඒක වෙනස් කරගන්න රනිල් සැබැවින්ම ඩීල් කාරයෙක් .

  • @surangifernando4843

    @surangifernando4843

    2 жыл бұрын

    Hmmmm ekanam aththa ranil kiyanne horek obathuma hoda manussayek wena athak balaganna👍🏾👍🏾👍🏾

  • @user-cq6sk3pg6v

    @user-cq6sk3pg6v

    2 жыл бұрын

    මහින්ද සමඟයි

  • @malimali8653

    @malimali8653

    2 жыл бұрын

    @@surangifernando4843 jvp.unp.pak.palane.genalla.tama.me.huttige.putala.arthikaya.vinasa.kare

  • @niroshalwis8203

    @niroshalwis8203

    2 жыл бұрын

    දුකාය්ය්ය්ය්ය්ය් ද

  • @ruchira296

    @ruchira296

    2 жыл бұрын

    සිරා බන්

  • @mahindawelikanna4848
    @mahindawelikanna48482 жыл бұрын

    නෑ, පාලිත මහත්තයෝ ඔබ දුප්පතාගේ හිතවතා ද?. එහෙනම්.. J v p. එකට බැදෙන්න. රනිල්. පස්සේ ගියොත් අබ සරණයි,....

  • @sjayawardena29

    @sjayawardena29

    2 жыл бұрын

    Jvp ganath minissunta mathakayi.

  • @susanthadealwis4946

    @susanthadealwis4946

    2 жыл бұрын

    හරියටම හරි

  • @malimali8653

    @malimali8653

    2 жыл бұрын

    @@sjayawardena29 41.3.bassapu.jvp.pimpiyoda.ane.hukapan.pako

  • @mallikagunawardana8246

    @mallikagunawardana8246

    2 жыл бұрын

    සහතික ඇත්ත

  • @RSZ-Channel
    @RSZ-Channel2 жыл бұрын

    Palitha තෙවරප්පෙරුම, සුනිල් හඳුන්නෙත්ති, ranjan paralimenthuwe inna ona පොරවල් පොඩි මිනිහාගේ dhuka dhanna මිනිස්සු

  • @kalyanirohini1738

    @kalyanirohini1738

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    2 жыл бұрын

    ඉතින් ඇයි බං උන්ව ගෙදර ඇරියෙ.

  • @raweendeelaka5566

    @raweendeelaka5566

    2 жыл бұрын

    ඒක ඇත්ත බං. හංගන්න දෙයක් ඒ අයට නෑ....

  • @malimali8653

    @malimali8653

    2 жыл бұрын

    @@kalyanirohini1738 me.ponnayagen.ahapanko.2015.rathe.arthikaya.kiyada.tibbe.kiyala

  • @malimali8653

    @malimali8653

    2 жыл бұрын

    @@raweendeelaka5566 jvp.unp.pakshaya.kapu.hukannala.dena.tok.balapanko

  • @mdmohmmed6232
    @mdmohmmed62322 жыл бұрын

    *මුන්ට මොලයක් නැහැ මොළයක්‌ තියෙන එකෙක් වත් තෝරාගන්න*

  • @km8496
    @km84962 жыл бұрын

    රාජපක්කු වගේ නූගත් මංකොල්ලකාර තනි පවුලකට ගවපාලන බලය දුන් ගවපට්ටිය වගේ ගොන් හැත්තක් ඉන්නෙ ලංකාවෙ පමණයි.

  • @darklife3609
    @darklife36092 жыл бұрын

    ඔයාට හදවතින්ම ආදරෙයි මහත්තයෝ නමුත් unp කැමති නැ....

  • @nuwanpathirana6787

    @nuwanpathirana6787

    2 жыл бұрын

    Ouata api adarei palitha mahaththayooo godak..... ane UNP ake enna nethuwa hitiyanam kochchara hodada

  • @shashikahettiarachchi6964

    @shashikahettiarachchi6964

    2 жыл бұрын

    අනිවා..

  • @user-cq6sk3pg6v

    @user-cq6sk3pg6v

    2 жыл бұрын

    අනිවාරයෙන්ම

  • @mohamedfahim3618
    @mohamedfahim36182 жыл бұрын

    දුප්පතාගෙ පොඩි මිනිහාගේ එකට ඉන්න කෙලින් කතා කරන මනුස්සයෙක් පාලිත තෙවරප්පෙරුම මැතිතුමා ඔබට ජය වේවා,💖💖🙏🙏

  • @tanisankulasooriya1885

    @tanisankulasooriya1885

    2 жыл бұрын

    Oya hatha gena eun harakne monawa karanada

  • @shahidumar9331

    @shahidumar9331

    2 жыл бұрын

    👌👌👌👌

  • @ajithrohan9110
    @ajithrohan91102 жыл бұрын

    පාලිත මහත්තයෝ සහතික ඇත්ත රටම ඉවරයි හැබැයි රනියා ආවොත් ඉතුරු ටිකත් ඉවරයි රනියා කෙරුවෙ අව්රුදු පහක් කෙලියා නේද ඔකුන් දෙගොල්ලොම කාලකන්නි 😡😡😡

  • @darshanajayakodi5975

    @darshanajayakodi5975

    2 жыл бұрын

    ඔය ඔක්කොම එකයි..,ඕකුන් මිනිස්සු ගොනාට අන්දල ඉන්නෙ.70අවුරුදු ගානක් කලා මොකක්ද ලැබුනු සෙත ...

  • @ajithrohan9110
    @ajithrohan91102 жыл бұрын

    පාලිත මහත්තයෝ වහල් දේෂපාලනෙන් අයින්වෙලා හොද දෙයක් කරන්න බලන්න ඔය සක්කිලි රනියව මතක් කරන්න එපා

  • @lonaal2941

    @lonaal2941

    2 жыл бұрын

    Mama hi tanna amiricawadi basilta mola Hayek haikarala athi nada???

  • @helapura-3833

    @helapura-3833

    2 жыл бұрын

    රනිල් යමක් කලානම් මිසක් ඔය මෑත කාලීන එකෙක් වත් රට වෙනුවෙන් කිසිම දෙයක් කලේ නෑ ,යුද්ධය ඇරෙන්න මහින්ද කරපු අනිත් ඔක්කොම රට විනාශ කරන දේවල් විතරයි

  • @sirimewanashanlanka8274

    @sirimewanashanlanka8274

    2 жыл бұрын

    රනියාට ඔහොම බනින්න එපා අනේ 😆😆

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    රනිල් විතරයි අගමැති හැටියට රටට වැඩක් කලේ

  • @malimali8653

    @malimali8653

    2 жыл бұрын

    @@helapura-3833 mugen.ahapanko.2015.rathe.arthikaya.kiyada.kiyala

  • @indranikamala3974
    @indranikamala39742 жыл бұрын

    රනිල් තොත්ත බබා කිරි බෝතලයක් අරගෙන සූප්පුවක් ගහල දොයි කරවන්න මෙලෝ රහක් නැති බබා රට පාලනය කරන්නෙ ...හීනයක් තමයි ඔයා මැරිල ඉපදිලා වගේ😀😀😀😀😀😀😀😀😀😀

  • @muthubandawickramasinghe3405
    @muthubandawickramasinghe34052 жыл бұрын

    මම හිතන්නේ, අමෙරිකාවේදී බැසිල්ට මොළ හයක් හයි කරන්න ඇති.ඒ හයෙන් දෙකක් තට්ටම්වල.අමෙරිකන් මොළ නිසා ඒවට අමෙරිකන් තාක්ෂණයත් අමෙරිකන් මතවාදයත් ඇතුලත් කරල ඇති.ඒ නිසයි ආව ගමන් කෙළවරපිටිය විදුලි බලාගාරය අමෙරිකාවට දුන්නේ.

  • @suniljayalath4082

    @suniljayalath4082

    2 жыл бұрын

    Gotabaya mathayat

  • @sjayawardena29

    @sjayawardena29

    2 жыл бұрын

    Ayi ewata wirudda wune naththe? Ranil meeta wada paawa dunna... US hamudawath ratata genawa. Minissunta mathakayi .

  • @malimali8653

    @malimali8653

    2 жыл бұрын

    @@sjayawardena29 mugen.ahapalla.2015.rathe.arthikaya.kiyada.tibbe.kiyala

  • @user-nd7vy8db7e
    @user-nd7vy8db7e2 жыл бұрын

    පාලිත අයියේ ඔබට ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️ ඒවුනාට රනිල්🐢🐢🐢🐢 නම් මෙලොව රහක් නැති එකෙක්

  • @roshanmudalige4470
    @roshanmudalige44702 жыл бұрын

    ඔබතුමා ඉන්න පැත්ත හොදනැහැ මහත්තයෝ රනිල් කියන එකා ඉන්න තැනින් ඈත්වෙන්න ජිවිතේට ඔය රනිල්ට මිනිස්සු චන්දෙ දෙන්නෙ නැහැ ඌ හොදම ඩීල් කාරයව්

  • @anomasamankumari5132
    @anomasamankumari51322 жыл бұрын

    රනිල් අවුරැදු 26 හිටියා නෙද හිරෙ යන්න ඔන වුන් රජ ගෙදරට අැරියෙ රනිල් අද අපි දුක්විදින්නෙ රනිල් නිසා

  • @sirimewanashanlanka8274

    @sirimewanashanlanka8274

    2 жыл бұрын

    ඕක නම් ඇත්ත කතාව, මමත් ඔබගේ මතයට එකඟයි

  • @ramzizuher3258

    @ramzizuher3258

    2 жыл бұрын

    හරියට හරරි🙏🏻

  • @sjayawardena29

    @sjayawardena29

    2 жыл бұрын

    Ranil, Sirisena , Mahinda seramala eka paththak.

  • @malikawp969

    @malikawp969

    2 жыл бұрын

    Ranel nawa Sajhit hoda

  • @sofiaalende5611

    @sofiaalende5611

    2 жыл бұрын

    ඔව් ඇත්ත

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya94982 жыл бұрын

    මේ මනුස්සයා හොඳයි ටිකක් මෝඩයි.

  • @marvingamarasinghe6151

    @marvingamarasinghe6151

    2 жыл бұрын

    සහතික ඇත්ත .මු තාම පරණ ගොනාව විකුණලා නැහැ .මු දුප්පතාගෙ හිතවතෙක් .හැබැයි දාර මෝඩයෙක් .

  • @priyanthabandara3196

    @priyanthabandara3196

    2 жыл бұрын

    Me manussaya dan rate wihilu sapayana gon janadipati gootata wadiye hoda molayak tiyenawa

  • @gllanka1447

    @gllanka1447

    2 жыл бұрын

    Banda

  • @HhHh-tw4qp
    @HhHh-tw4qp2 жыл бұрын

    රනිල් එපෝ ඔබ තුමාට ආදරෙයි

  • @allapp2075
    @allapp20752 жыл бұрын

    අම්මෝ රනිල්නම් එපා...

  • @gurugeperera9415

    @gurugeperera9415

    2 жыл бұрын

    Palitha ranilta puka Denna hadanna epa mu lankawe ithuru okkoma wikunala lankawa singappuruwak karai yakoo palitha mole Danna one ealey yakoo ,

  • @nilupasampath
    @nilupasampath2 жыл бұрын

    ඔබතුමා හොද මනුස්සයෙක් ඒක අපි දන්නව ඒත් රනිල්ට හේත්තු උනොත් ඔබතුමත් නැත්තටම නැතිවෙනව.

  • @calistafernando1713
    @calistafernando17132 жыл бұрын

    බැසියට මොළ හතක් ඇති ගේම් ගහන්න ඕකතමයි බෝම්බෙ මහ මොලකරු ඕකතමයි රටේ අථිකය බින්දුවට දාල ගෙවල් කෝටිගණන් වලට අරගෙන අද අයිතිකාරයො නැති බූදලයක් ඕක තමයි ජනතා බදු මුදලින් අම්මගෙ තාත්තගෙ සොහොන්කොත් හැදුවේ ඕකතමයි ශීලන්කානිදහස් පක්ෂය විනාශකරල පොහොට්ටු හැදුවේ හැබැයි රටට ජනතාවට මයිලක් වත් කලේ නෑ දැන් මූ මුදල් අමාතය අන්ශය ගත්තෙ රටත් ජනතාවත් හොබ්බෙන් යවල බඩගාවලා විනාශම කරන්න අමෙරිකාවට පුක දෙන ගෙරියො

  • @arunapriyankara910

    @arunapriyankara910

    2 жыл бұрын

    දන්නෝ දනිති ගෙවල් කොල්ල කෑ හැටි

  • @tonyperera1491

    @tonyperera1491

    2 жыл бұрын

    ඔබ තුමා රට ගැන හිතනව නම් නාගානන්දව ඊලඟ නායක ධුරයට පත්කරගත්තොත් තමයි නියම.

  • @geethmasenuri6077
    @geethmasenuri60772 жыл бұрын

    ඇත්ත තිත්තයි නමුත් සත්‍යයි .

  • @pickme2908
    @pickme29082 жыл бұрын

    රනිල්නම් එපා,කොල්ලේකුට unp demu

  • @mohomedniyas7129

    @mohomedniyas7129

    2 жыл бұрын

    Ranil n Rajapaksha same no need

  • @jayanthakeerthidewa7202
    @jayanthakeerthidewa72022 жыл бұрын

    ලොකු අයියේ ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත එ හුණට රනිල් (පොන් )ගේන්න අදන්න එපා

  • @chamildiss
    @chamildiss2 жыл бұрын

    රනිල් කියන්නෙ මෙච්චර කල් රට පාලනය නොකරපු අපි නොදන්න අලූත් මිනිහෙක්ද ?

  • @ruvaniperera4303
    @ruvaniperera43032 жыл бұрын

    මන්ත්‍රී ධූරය ආරක්ෂා කරගන්න රැල්ල ගහන පැත්තට නොගොස් උඩුගම් බලා පිහිනන මුල අමතක නොකරන කෙනෙක් ඔබ .ජය වේවා .

  • @abdullaha2347
    @abdullaha23472 жыл бұрын

    ආය.රනීල්.ඇපා.බූදූ.පාලිත.අයියෙ.ඹයාටත්..තැනක්.නැ

  • @josapjosap6720

    @josapjosap6720

    2 жыл бұрын

    Ettamama Kathava

  • @wwf.58

    @wwf.58

    2 жыл бұрын

    පාලිත ඔයා රනිල්ගෙන් අෑත්වෙන්න. මිනිස්සු එකතු උනානං කාටවත් බයවෙන්න ඔීනනැහැ.

  • @malimali8653

    @malimali8653

    2 жыл бұрын

    @@josapjosap6720 unp.jvp.pakshaya.kapu.pimpiyo

  • @lakamalagedayani6626
    @lakamalagedayani66262 жыл бұрын

    දැක්කෙ කාලෙකට පසුව ඔව් අප්පා දැන්වත් හිතල වැඩ නොකෙරුවොත් රටට අපිට මොකද වෙන්නේ තෙරුවන් සරණයි .

  • @pubudulakmal2558
    @pubudulakmal25582 жыл бұрын

    දුප්පතාගේ හිතවතා...ආදරේයී ❤️

  • @geethamala7835
    @geethamala78352 жыл бұрын

    තෙවරප්පෙරුම sir ලස්සන වේලා oba තුමාගේ හදවතක් ලස්සනයි බුදු සරණයි 🙏🙏🙏

  • @r.s.g.5106
    @r.s.g.51062 жыл бұрын

    ජයවේවා පාලිත!!

  • @mahanamaw3839
    @mahanamaw38392 жыл бұрын

    Comment බැලුවම ගොඩක් සතුටුයි..කොයිතරම් හොද කෙනෙක් වුනත් රනිල් රාජපක්ශ දෙපැත්තෙන් එකක ඉන්නවනම් උගෙන් වැඩක් නෑ..මිනිස්සුන්ට ඇත්ත තේරිල තියෙනව..වෙනත් විකල්පයකට යමු හැමෝම..තවදුරටත් රැවටෙන් නැතුව...ජය වේවා..

  • @sasarenethera6319
    @sasarenethera63192 жыл бұрын

    හිගන ගෝඨාභය හොරමහින්දයෝ තොපිට ශාපවෙනව අවජාතක තිරිසනුන් තොපේ අම්මගෙ බූදලයද මේක මේතරම් හොරකම් කරන්නෙ

  • @kokilakodithuwakku1326
    @kokilakodithuwakku13262 жыл бұрын

    ඔබතුමා හොඳයි ගොඩක් රනිල් අපිට apa

  • @susanthawikisusantha4053
    @susanthawikisusantha40532 жыл бұрын

    Very good.. Mr palitha thewarapperuma.. 🍀 🌏 🌏 🌏 🌏 jaya wewa.. Oba samata..

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage87862 жыл бұрын

    EXCELLENT

  • @v.g.rathnayaka4094
    @v.g.rathnayaka40942 жыл бұрын

    රට ඉවරයි. ඔබ තුමා හරි. අපි දුක් විදිනවා ජීවත් වන්නේ කොහොමද?මුන් ට රජ සැප..

  • @info_bits
    @info_bits2 жыл бұрын

    රනිල්ව අයින් කරල එන්න. එතුමාට දැක්මක් තිබුනට වැඩක් නෑ ඩීල් දාලා හොරු බෙරනවා නම්.

  • @drisurujeewa9640
    @drisurujeewa96402 жыл бұрын

    Excellent

  • @plkanandarajah9157
    @plkanandarajah91572 жыл бұрын

    ලමයා : ජනාධිපතිතුමනි.අපේ ඉස්කෝලෙ කොමිිපියුටර් හයෙන් හතරක්ම කැඩිලා. ජනාධිපති: හරි තව වැඩ කරන කොමිිපියුටර් තුනක් තියෙනවනේ. 🤣🤣🤣🤣🤣🤣

  • @prageethdananjaya1868
    @prageethdananjaya18682 жыл бұрын

    අපි රනියට කැමති නැහැ ඔබ තුමාට අපි කැමතියි ඒත් රනියට අපි කැමති නැතෝ

  • @asiriperera8737
    @asiriperera87372 жыл бұрын

    රනිල්ට බෑ............😂

  • @kalyanirohini1738
    @kalyanirohini17382 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @sofiaalende5611
    @sofiaalende56112 жыл бұрын

    රනිල් කිසිකමකට නැති එකෙක් මහින්දල වගේම තාම. ඔයට තැනක් තියෙන්වා ඕකගෙන් අයින් වෙන්න. ඒක තමා ඔක්කොම විනාශ කරෙ.

  • @pgpremathilaka78
    @pgpremathilaka782 жыл бұрын

    අපි බේරලා උබලට දුන්නොත් ,රනිල් නැවත මභින්දට දෙනවා

  • @roshanperera9292
    @roshanperera92922 жыл бұрын

    Great speech….

  • @ssrathnayakee7527
    @ssrathnayakee75272 жыл бұрын

    ඒකනම් සුපිරි කතාව

  • @somasoma9332
    @somasoma93322 жыл бұрын

    ඔබතුමා ට. ස්තුතියි. රාජපක්ෂ. පරම්පරාවම. ත මා. රට. කන. පරපුර..

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et2 жыл бұрын

    පිනට් ලැබුන පාර්ලිමේන්තු අසුනක් අරගෙන ද ඔය රනිල් දිනවන්න හදන්නේ ලැජ්ජයි මහත්තයෝ

  • @dimuthuraweendrajith3976

    @dimuthuraweendrajith3976

    2 жыл бұрын

    ජනතාවගෙන් පැරදුන පක්ෂයකට කොහෙන්ද පාර්ලිමේන්තු අසුන් . මේවා තනිකරම වංචාව

  • @sumudukumari7986

    @sumudukumari7986

    2 жыл бұрын

    Athathatama

  • @qzd981
    @qzd9812 жыл бұрын

    ඔබතුමා දකින සත්‍යය, අපේ රටේ ගොබ්බයන්ට තේරෙන්නේ නෑ. ඔබතුමා , පක්ෂ පාට සියල්ල අතහැර ජනතාව සමඟ හිටගනීවි යයි උදක්ම බලාපොරොත්තු වෙනවා 👍💖❤️

  • @bandaraherath6825
    @bandaraherath68252 жыл бұрын

    ඔබට ජය

  • @gamunukumar5962
    @gamunukumar59622 жыл бұрын

    නියමයි කතාව

  • @siriyawathie4977
    @siriyawathie49772 жыл бұрын

    රනිල්ගෙත්.මහින්ද රාජපක්ෂ ගෙත්වෙනසක්නැ

  • @rathna12

    @rathna12

    2 жыл бұрын

    සහතික ඇත්ත

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    ලොකු වෙනසක් තියෙනවා රනිල්ට හොද දුර දක්නා නුවණක් තියෙනවා රාජපක්ෂලා විනාස කරන ආර්ථිකය හැමදාම ගොඩ ගත්තේ රනිල්

  • @jayanthakeerthidewa7202
    @jayanthakeerthidewa72022 жыл бұрын

    ලොක්කා J V P රට දෙමු

  • @sujitmendis2907

    @sujitmendis2907

    2 жыл бұрын

    මමත් මේ ගැන හිතනවා j v p දිනවා බලමු

  • @sanjeewamallikarachchi4556

    @sanjeewamallikarachchi4556

    2 жыл бұрын

    Hama paksekama inna me wage awanka sarala aya JVP ekath ekka ekathuwela wahama idiriyata enna nathnam anagatha paramparawak ithiri wena ekak nathiwei ikman novunoth aswaya panala gihin thiyei

  • @ajithindrakumara3885
    @ajithindrakumara38852 жыл бұрын

    Jayawewa

  • @rf4511
    @rf45112 жыл бұрын

    ඇත්තටම මේ ඇත්තටම

  • @athuladeshapriya4456
    @athuladeshapriya44562 жыл бұрын

    වසර හැත්තෑ ගනනක් රට කරවපු නායකයෝ අපිව ලෝකේට නයකරවපු එකට වගකිවයුතුයි.ඒ අයව නැවත කැදවාගන ඇවිත්,අසරන කල ලක්මෑනිව තවත් දූෂණයට ලක්කලයුතු නැහැ ...

  • @lifeisajourney2765
    @lifeisajourney27652 жыл бұрын

    තව ටික දවසක් wait and see චීනාව රට ඇතුලට ගේනකං

  • @anandaobatajayakumara4090
    @anandaobatajayakumara40902 жыл бұрын

    👍

  • @mallikaisrael9921
    @mallikaisrael99212 жыл бұрын

    Eka Aththa Niyamaiii 🇱🇰🇱🇰🙏🙏👍👍👍👍😘😘😘👍👍👍👍🙏🙏🙏👍🙏🙏👍👍👍

  • @jayanthakamani3833
    @jayanthakamani38332 жыл бұрын

    ඒක නම් ඇත්ත ඉදිරියෙදි ටොයිලට් එකක් වත් නැතුව යනවා

  • @balasooriyasampath8333
    @balasooriyasampath83332 жыл бұрын

    හරියටම කරේ UNP...එක ආසනයක්වත් දුන්නෙ නෑ....ඇයි ඒ එහෙම කරේ මිණිස්සු

  • @mallikaarachchige5442
    @mallikaarachchige54422 жыл бұрын

    රනින් මොලකාරය වුනාට රාජපක්ෂලා එක්ක ඩීල් දැම්ම නිසාවෙන් මේ හැමදෙයක්ම වුනේ

  • @tharakasri9008
    @tharakasri90082 жыл бұрын

    Supiri atta kathawak..sir..

  • @ranjithkumar6023
    @ranjithkumar60232 жыл бұрын

    Paalitha mahathayo API oyata adare,,, eath oyath nathi Vela yanawa Ranil endha.

  • @georgeperera1517
    @georgeperera15172 жыл бұрын

    නැ නැ පක්ෂ පාට වලට අපි එන්නේ නැ අපිකැමති නැ UNP නායකයෝ එපා UNP මිනිසුන් පමනක් එකතුවෙමු ..

  • @kalugalagemargret2611
    @kalugalagemargret26112 жыл бұрын

    sahathika atha .. niyamai katawa

  • @meryranjith5270
    @meryranjith52702 жыл бұрын

    👍👍👍👍👍🔥🔥🔥🔥ඇත්ත කතාව..රට ඉවරයි

  • @gayarandimal9055
    @gayarandimal90552 жыл бұрын

    JAyawewa

  • @fazlyqa
    @fazlyqa2 жыл бұрын

    ඔහුට මොළයක් නැත. සහාය රනිල් 😂

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe86092 жыл бұрын

    ඇත්ත කතා ව මහත්මා

  • @romwij
    @romwij2 жыл бұрын

    අපි සැපට දුක් විඳිනවා

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe61512 жыл бұрын

    රාජපක්ෂලා වගේම රනිල්ගෙ ප්‍රතිපත්තියත් රට විකිණීම .දැක්කනෙ ඊයෙ පෙරෙදා රාජපක්ෂලත් එක්ක කෑම ගන්නවා .තෙවරෙ උඹ තාම පරණ ගොනාව විකුණලා නැහැ .

  • @samankurukulaadithya4146
    @samankurukulaadithya41462 жыл бұрын

    රනිල් ගෙයි රාජපක්ෂලා ගෙයි වෙනසක් නෑ. මේපාරත් හදන්නේ 2015 වගේ රනිල් ට දීලා හොරනඩේ බේරගන්න ද ලොක්කො. ජවිපෙ වටා එක් වෙයන්.

  • @malikawp969

    @malikawp969

    2 жыл бұрын

    Ape sajihta

  • @malimali8653

    @malimali8653

    2 жыл бұрын

    @@malikawp969 pinata.apu.hukanna.ranil

  • @santhisanthi9794
    @santhisanthi97942 жыл бұрын

    රනිල් එපා එනවා නම් වැඩක් කරන්න පුළුවන් තරුණ නායකයෙක් ඕයි මේ රටට ඔබතුමා ඇතුළු සියලුම ඉට්ය දේශපාලකයන් එපා දේශපාල එපා තරුණ කියන තරුණ නෑ එකෙක්

  • @athulaperera3025
    @athulaperera30252 жыл бұрын

    ඇත්ත කතාව ජය ජය මංත්‍රී තුමනි

  • @darshanajayakodi5975
    @darshanajayakodi59752 жыл бұрын

    "බැසිල් මහත්තයා" කියන්න ඌ මහත්තෙක්ද?..කලින් සැරේ චීනෙන් ණය අරන් අද මොකක්ද වෙලා තියෙන්නෙ ?ඔය ඇමෙරිකාවේ ගියෙ මොකටද කව්ද දන්නෙ??

  • @herathflorence777
    @herathflorence7772 жыл бұрын

    දැන් පාන් නැතිනමි කේක් කාපල්ලා කියපු කෙනාට දිපු දඩුවම දෙන්න වෙලාව හරි.

  • @gayanalankara6597
    @gayanalankara65972 жыл бұрын

    දුක් විදින් නැත්තේ ......හරියටම හරි

  • @rssr5943
    @rssr59432 жыл бұрын

    ඔබතුමන්ගේ කතාවනම් අරියටම අරි ඒකතමය් වෙන්ඩඕනේ ගොඩාක් ස්තූතිය් ඔබ තුමාට....

  • @dragnuvmoh3553
    @dragnuvmoh35532 жыл бұрын

    මහබැංකුව....

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma99692 жыл бұрын

    we never vote for UNP until Ranil leave the party , sorry

  • @victorweerasinghe6343
    @victorweerasinghe63432 жыл бұрын

    රනිල් වැඩක් නැති එකෙක්

  • @yasarahewagama4556
    @yasarahewagama45562 жыл бұрын

    ඔබ හරි ඔහොම යං

  • @randunuperera3217
    @randunuperera32172 жыл бұрын

    වැඩක් කරන්ඩ ඕනෙ නම් සජිත් ගාවට යමන් පාලිත, නැත්තම් වැඩක් වෙන් නෑ.

  • @prageethdananjaya1868
    @prageethdananjaya18682 жыл бұрын

    ඔබතුමා අපි සමග ඉන්න රාජපක්ෂලා රනිල් ගෙන් රට බෙිරා ගන්න

  • @kumarisamarakkody461
    @kumarisamarakkody4612 жыл бұрын

    we agree with you

  • @lasanthajayasinghe3440
    @lasanthajayasinghe34402 жыл бұрын

    Ela Ela Methithumani.

  • @noelanthony530
    @noelanthony5302 жыл бұрын

    අනේ ඔබ තුමා තාමත් ඔච්චර මෝඩද රනිල් කියන්නේ ඩීල් කාරයෙක් පුළුවන් නම් නාගානන්ද කොඩිතුවක්කු සමග එකතු වෙන්න

  • @ramzizuher3258

    @ramzizuher3258

    2 жыл бұрын

    ෂා ඔබගෙ කටෙ රත්තරන් දන්න ඔන. නාගහනන්ද වගෙ කෙනෙක් තමයි රටට ඔන JVP කරන්නෙත් බොරැ.

  • @LasanthagunarathnaLasantha

    @LasanthagunarathnaLasantha

    2 жыл бұрын

    Niyamakathawa nagathamai sudussa

  • @namaliebentota8179
    @namaliebentota81792 жыл бұрын

    No more need old politicians. Young generation suppose to lead the country.

  • @denethchamara5803
    @denethchamara58032 жыл бұрын

    Niyamai ela

  • @azeemaraban389
    @azeemaraban3892 жыл бұрын

    Well said

  • @shalukapriyath7963
    @shalukapriyath79632 жыл бұрын

    ඉයේ පේරෙදා එකට කැම මේසේ කොන්ද පන නැතිනිසානේ ගියේ රනිල් කියන්නේ රාජපක්ෂ රේජිමේ පොරක් තමයී 🤣🤣

  • @malikawp969

    @malikawp969

    2 жыл бұрын

    Serntega lags nadayo

  • @galionclothings6090
    @galionclothings60902 жыл бұрын

    Truth 👌👌👌

  • @rupawathi6985
    @rupawathi69852 жыл бұрын

    ඥනසාර.හිමිට..ජයවෙවා...ජයවෙවා..චන්දය.දෙන්න.රටබෙරගන්න..ඥනසාර..හිමිට

  • @kasalakavinda3427
    @kasalakavinda34272 жыл бұрын

    ඔබතුමා හොද කෙනෙක් රනිල් රාජපක්ෂලා නැයොනෙ ⁣එයත් හොරෙක් කොහෙත්ම රට හදන්න බැ බැ බැ

  • @lionelweerasinghe9882
    @lionelweerasinghe98822 жыл бұрын

    රනිලට දැක්මක් තියෙනවා ඩීල් දාන්න . උබල හරි කුහකයෝ ..

  • @sakurajapan6815
    @sakurajapan68152 жыл бұрын

    ඇත්තටම අර යුද්ධය කාලෙ යාපනෙන් හොයා ගත්තු රත්තරන් වලට මොකද උනේ

  • @malikawp969

    @malikawp969

    2 жыл бұрын

    Awa Amarekawa unga Gawalwala Ate

  • @malimali8653

    @malimali8653

    2 жыл бұрын

    @@malikawp969 ponsekagen.ahapalla

  • @mgbatta3497
    @mgbatta34972 жыл бұрын

    රනිල්ගේන් අයින් වෙන්න ඔබ තුමා තනිව කන්ඩයමක් හදා ගන්න

  • @nimalsantha5060
    @nimalsantha50602 жыл бұрын

    මු තවමත් ගිලුන නෑවට නගිනවා වැඩක්‌ නෑ නිකන් විහිලු නොකර හිටින්

Келесі