INSIGHT | EP 154 : Palitha Thewarapperuma

Ada Derana 24 | Sri Lanka's News Channel
» Subscribe to Ada Derana 24: bit.ly/2tErlNi
» Watch the latest from Ada Derana 24: bit.ly/2EejNGi
» Connect with Ada Derana 24 Online!
WEB: 24.adaderana.lk
FACEBOOK: / adaderana24
TWITTER: / adaderana_24
INSTAGRAM: / adaderana24
» Download the Ada Derana 24 news app!
ANDROID GOOGLE PLAY: goo.gl/42v9Jl
APPLE APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
» Activate Ada Derana News Alerts on your mobile: goo.gl/lnsVyc

Пікірлер: 403

  • @preradon593
    @preradon593Ай бұрын

    මම දවස් ගනනක් මෙ මනුෂ්‍යයා මිය ගිය දවසෙ ඉදන් මෙ සෙරම program බලනවා මට තාමත් පාලිත තෙවරප්පෙරුම ජිවත් වෙලා ඉන්නවා වගෙයි 😢😢😢😢😢මට දුක මෙ මනුෂ්‍යයා ජිවත් වෙලා දවස් වලමෙවා දැක ගන්න බැරි වෙච්ච එක ගැන 😢 එත් ඔබ මගෙ හදවතෙ සැමදාම මින්පසු ජිවත් වෙනවා 😢😢😢 මම අවුරුදු 37ක් විදෙශයක ජිවත් වෙන්නෙ

  • @AnuraShantha-xe3qv

    @AnuraShantha-xe3qv

    Ай бұрын

    අද දවසම මම බලනවා

  • @vijithapriyani6663

    @vijithapriyani6663

    Ай бұрын

    Same 😢😢

  • @ganganamaliththa3812

    @ganganamaliththa3812

    Ай бұрын

    මමත් ❤️

  • @nimeshnimesh4842

    @nimeshnimesh4842

    Ай бұрын

    මමත් බලනවා. මේ මරණය මගේ ජීවිතේ turning point එකක්. 😢

  • @vijithapriyani6663

    @vijithapriyani6663

    Ай бұрын

    @@nimeshnimesh4842 e kohomada

  • @chinthanaekanayake3469
    @chinthanaekanayake34694 жыл бұрын

    බොරු සෝබන නැති මනුස්සයෙක් 👍

  • @kavindaprasad8743
    @kavindaprasad87434 жыл бұрын

    මට UNP කියන්නේ පේන්නවත් බැරි පක්ෂයක් ඒත් තෙවරප්පෙරැම කියන්නේ අවංක මිනිහෙක් එකෙකුටවත් බයනැති කෙලින් පොඩිමිනිහා එක්ක ඉන්න කෙනෙක් මේක තමයි ඇත්ත කතාව

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    Api nam UNP thamai!

  • @MyUdd

    @MyUdd

    Ай бұрын

    Peinna bari eka hada ganin. Ela.

  • @praneethpalihena1514
    @praneethpalihena15144 жыл бұрын

    ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනෙ යකඩ මිනිහෙක්..කවදාවත් නැවෙන්නෑ කෙලින් කතාව..අනිත් කාලකන්නියො එක්ක බැලුවම ඇත්තටම නිහතමානී මනුස්සයෙක්..❤️❤️💪🏼💪🏼

  • @dayanhamine7533
    @dayanhamine75334 жыл бұрын

    මොන.. පක්ෂෙ .. උනත්.. . ..අනිත් සත්තු.. එක්ක.. බැලුවම.. .. . හොඳ. පුද්ගලයක්.. පොලවේ. පයගහල. ඉන්න. සාමාන්‍ය මනුස්සයෙකුගේ. .. යථාර්තය.

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626Ай бұрын

    මේ වගේ මනුස්සයෙක් ආයෙ එන්නෙ නෑ අවංක අව්‍යාජ අසරණ මිනිස්සුන්ගෙ වීරයා දුප්පතාගෙ හිතවතා හිතහොද චණ්ඩියා නිවන්සුව ලැබේවා ඔබතුමාට🙏

  • @supunamarakoone2607
    @supunamarakoone26074 жыл бұрын

    යස්සයා ...සිංහල සිංහයා 🇱🇰 ...... කැමතිම මිනිහා... මේ කොරෝනා එක්ක මරාගෙන මැරෙන්න සටන් කරන්න බැහැපු නියම දේශපාලන චරිතය ...

  • @finnmatteo8763

    @finnmatteo8763

    2 жыл бұрын

    i know I'm kinda randomly asking but does anyone know of a good website to watch new tv shows online ?

  • @javiercristiano6690

    @javiercristiano6690

    2 жыл бұрын

    @Finn Matteo flixportal xD

  • @finnmatteo8763

    @finnmatteo8763

    2 жыл бұрын

    @Javier Cristiano thanks, signed up and it seems to work :) I really appreciate it!

  • @javiercristiano6690

    @javiercristiano6690

    2 жыл бұрын

    @Finn Matteo No problem =)

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617Ай бұрын

    ඇඩෙනවා මහත්තයෝ නුඹ යන්න කලින් අපිට ඔබතුමා ගැන දැනගන්න නොලැබිම ගැන

  • @Ravy.G
    @Ravy.G4 жыл бұрын

    බලාපො‌රො‌ත්තුවන ප්‍රශ්ණයට කෙලින් පැහැදිලි කෙටිපිලිතුරක් ලබාගැනිමට සැහෙන අසිරැයි...!!!!! නමුත් ... මේ තෙවරප්පෙරැම වගෙ වැඩකරන මිනිස්සු තව 10දෙනෙක් රටට හිටියනම් ....

  • @kalyanirohini1738
    @kalyanirohini17384 жыл бұрын

    පාර්ලිමේන්තුවට උගත්තුම නෙමෙයි ඕන, මෙහෙම ආකල්ප වලින් පිරී අවංකව මිනිස්සු..හැම වචනයක්ම හදවතට එකගව..අහන් ඉන්න හිතෙනවා ඕන කමින්...ස්තුතියි චාපා

  • @prasanthikudagamage7651

    @prasanthikudagamage7651

    Ай бұрын

    උගත් කම මොකක්ද මේ දැනුම නුවන ගුනවත් කමත් එක්ක බලද්දි

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946Ай бұрын

    මේ වැඩ සටහන අද බැලුවෙ...ඇත්තටම මෙ මෙහෙයවීම හුගක් හොදට කරනවා ...ආසයි අහන්න ඉන්න..අතරමැද බාධාකාරී නැ...ඔහු අදහස් සිත්සේ පැවසීමට අවස්ථාව ලබාදෙනවා...ඇත්තෙන්ම මේ වැඩසටහනෙන් පාලිත තෙවරප්පෙරුම කියන ජනතාවගෙ ආදරය දිනාගත් සොදුරු දේශපාලකයා ගැන අනාවරණය හරිම වටිනවා...මෙවැනි සින්හල පුතුන් තමයි පාර්ලිමේන්තුවට යැවිය යුත්තෙ...ඔබ තුමාට නිවන් සුව ලැබේවා!!!

  • @wbc.kumarikumari7362
    @wbc.kumarikumari73624 жыл бұрын

    මමත් කැමැතිම නැති පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය එත් ඔබ තුමා නම් නියමයි ඔබ වගේ දුප්පතුන් ගැන බලන අය තමයි අපේ රටට වුවමනා ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ගායුසම්පත්තිය ලැබේවා බුදු සරනයි

  • @markrangana8339
    @markrangana8339Ай бұрын

    අද අපි අතර නැති වුනත් එදා කියපු දෙවල් අදටත් වෙනස් වෙලා නැ.බොරු නොකියන සැබැම සුපිරි චරිතයක්

  • @viridunalin
    @viridunalin4 жыл бұрын

    ආදරෙයි අපිත් තාත්තටවගේ

  • @samanthalgaswattha7302
    @samanthalgaswattha73024 жыл бұрын

    ලංකාවේ කෙලින් කතා කරන සුපිරි චරිතයක් පක්ෂ පාට වැඩක් නැ,,දුප්පතාගෙ දුක අදුරන හොද මනුෂ්සයෙක්,ජයවේවා 👍👍

  • @PiyalRath

    @PiyalRath

    Ай бұрын

    Th

  • @dsgamage7514
    @dsgamage7514Ай бұрын

    නිවන් සුව ලැබේවා පාලිත මැතිතුමනි😢🙏🙏🙏

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mjАй бұрын

    අහන්න අහන්න ආසයි me කතා .නිවන් සුව .

  • @nelukachandranath7183
    @nelukachandranath71834 жыл бұрын

    Insight වල එදත් මෙදත් අනාගතෙත් කරපු හොඳම සංවාදෙ.මේවගේ කෙනෙක් ඇවිල්ලත් නෑ ආයෙ එන්නෙත් නෑ...

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186Ай бұрын

    සෑම සම්මුඛ සාකච්ඡවකටම පැමිණ පැවසු සෑම වචනයක්ම සත්‍ය බව අද දින තහවුරු විය. පාලිත තෙවරප්පෙරුම නමක් නෙවෙයි රටක් නිවන් සුව ලැබේවා බොසා 😍🙏🙏

  • @bimalshaprathapage-lw8or

    @bimalshaprathapage-lw8or

    Ай бұрын

    අනිවාර්යයෙන්

  • @basnayakebmg7699
    @basnayakebmg76994 жыл бұрын

    හොඳ මනුස්සයෙක් කොරොනා වෙලවේ මිනිස්සුන්ට සලකුව හාටි. හිත හොඳ මනුස්සයෙක් ...!

  • @sheni6004
    @sheni60044 жыл бұрын

    එක තත්පරයක් ස්කිප් නොකර බැලුවා....මම මෙතුමාට කැමතී හැබැයි UNP 🤚👎

  • @dayanhamine7533

    @dayanhamine7533

    4 жыл бұрын

    i fernando මමත්

  • @sankhagunasekara5825

    @sankhagunasekara5825

    4 жыл бұрын

    I also like him because he is a real Man

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    Api nam UNP thamai! 💪💪💪💪💪💪💪💚💚💚💚💚💚💚🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘!

  • @sheni6004

    @sheni6004

    3 жыл бұрын

    @@janindugalagama3283 මෙන්න තඩි අලි රෑනක්...😁😁😁😁

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    @@sheni6004 mokakda prashne?????

  • @NJay380
    @NJay3804 жыл бұрын

    මේ නියම කෙලින් වැඩ කරන ඇත්ත කෙලින් කතා කරන නියම මනුස්සයෙක්..වැරදක් කලා නම් ඒක කෙලින් කියන මිනිහෙක්..හැම අපචාරයක්ම කරලා සුදනො වෙන්න දඟලන එවුන් වගේ නෙමෙයි.. බනින්නෙ නැතුව මෙතුමා කියන දේවල් තෙරැම් ගන්න.

  • @mayasekara3685

    @mayasekara3685

    4 жыл бұрын

    ඔව් ඇත්ත කතා කිරීම හොදයි, හැබැයි රට නම් වල් බුරූ රටක්. මෙහම මිනිස්සු වැඩි වෙන්න වෙන්න රට නම් හැදෙන්නේ නැත. කර යුත්තේ මෙය නෙමෙයි

  • @NJay380

    @NJay380

    4 жыл бұрын

    maya sekara වෙන අය සිල්වත් විදියට කතා කරලා කලෙත් රට විනාශ කරපු එක මෙයාටත් වඩා..

  • @mayasekara3685

    @mayasekara3685

    4 жыл бұрын

    @@NJay380 ඔව් ඇත්ත, එත් අපි කරන්න ඕනි පාරට බැහැල, අපිට නීතිය ක්‍රයාත්මක කරන පොලිසියක්, උසාවියක් ලබලා දෙන්න කියලා උද්ගෝෂණය කරන ඒකය්. එයට රජයට බල කරන ඒකය් නේද?

  • @randikag1585

    @randikag1585

    4 жыл бұрын

    Aniwa

  • @sadunsuranga9077
    @sadunsuranga90774 жыл бұрын

    පක්ශ පාට කොහොම වුනත් හදවතින්ම ගරු කරන මනුස්සයෙක් .. දීර්ඝයුශ ලැබේවා

  • @thalaremixedproduction
    @thalaremixedproduction3 жыл бұрын

    හදවතට අවන්කව කතාකරන මනුස්සයේක් මෙහෙම එවා බලන්නත් ආසයි ❤️🇱🇰

  • @tharindtharindusampah952
    @tharindtharindusampah9524 жыл бұрын

    චාපා අනාථයි අහන්න හිටපු ප්‍රශ්න පත්තරය අකුල ගන්න උනා. 😁😁😁🤣🤣🤣

  • @devuminfernando9252

    @devuminfernando9252

    Ай бұрын

    හොද වැඩේ චාපට ඕක බල්ලෙක් 👍

  • @lankatruth466
    @lankatruth4664 жыл бұрын

    I am with you. I will vote for you.

  • @ifthikarhassan7244
    @ifthikarhassan72444 жыл бұрын

    Very down to earth man. Huge respect to you sir. You are more of a respected person than those who well dressed "So called politions". God bless you Sir... stay as humble as you're, we respect you ...

  • @susilabernadethsaparamadu6071

    @susilabernadethsaparamadu6071

    Ай бұрын

    11😅

  • @sampathkumara9381
    @sampathkumara9381Ай бұрын

    මේවගේ අව්‍යාජ මනුස්සයෙක් දැක්කමයි😢😢තෙවරප්පෙරුම මැතිතුමණි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා!!!!

  • @viridunalin
    @viridunalin4 жыл бұрын

    පැය හතරපහක් තිබ්බත් හොඳයි

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    4 жыл бұрын

    Viridu Nalin 0714104414 තොට ගෙදර වෙන වැඩ එහෙම නෑ වගේ නේ....

  • @viridunalin

    @viridunalin

    4 жыл бұрын

    🤪

  • @maliymaliy3932
    @maliymaliy39324 жыл бұрын

    ඔයා මොන පක්ෂෙන්චන්දෙ ඉල්ලුවත් මිනිස්සුන්ගෙ දුකතේරෙන හොද මනුස්සයෙක්.

  • @kushankaumal5887
    @kushankaumal58874 жыл бұрын

    හිත හොද ඇත්ත කතා කරන දුප්පතාගෙ දුක දන්න සරල මනුස්සයෙක්..

  • @chris1114
    @chris11144 жыл бұрын

    එල ටෝක්

  • @chris1114
    @chris11144 жыл бұрын

    රට හදනවනම් මෙන්න පොරවල්

  • @nimakavi9807
    @nimakavi98074 жыл бұрын

    හරිම විවෘත හදවතක් තියෙන්නෙ....

  • @user-ub3xb4gf1i
    @user-ub3xb4gf1iАй бұрын

    පරමාදර්ශ චරිතයක් පාලිත තෙවරප්පෙරුමගේ කිසිම දේශපාලනයකුට සම කළ නොහැක ජනතාව දුප්පතාගේ හිතවතා කිසිම දවසක් දේශපාලනයක් කථා අහන්න කැමති නැහැ නමුත් පාලිත තෙවරප්පෙරුමගේ තුමාගේ කථා හදවතින්ම ඇත්ත ඇතී සැටියෙන් කියන පාලිත තෙවරප්පෙරුමගේ පමණයි අපේ රටේ අවාසනාවට ජනතාව කන්න පින නැහැ .. ඔබතුමාඅරන්ගියේ කළ හොද පමණයි අජරාමර නිවන් සුව ලැබේවා

  • @nadeenadee2310
    @nadeenadee23104 жыл бұрын

    පාලිත කියපු කාතාවෙ අතුලාන්තයේ ලොකු ඇත්තක් තියනවා පාර්ලිමේන්තු ව නිකම්ම නිකම් නාඩගම් මඩුවක් 😏

  • @user-je7fx4vu6o

    @user-je7fx4vu6o

    Ай бұрын

    LankWe desapalane banga wewa, mewan rajeku pahalwewa,

  • @pradeepsadaruvan5369
    @pradeepsadaruvan53694 жыл бұрын

    අපි දකුනේ ගෝටාබයගෙ මිනිස්සු....ඒත් ඔයාට ඒ තරමටම ආදරෙයි මැතිතුමා...ඔයා නියම මිනිහෙක්

  • @rashmikakurupitage2800

    @rashmikakurupitage2800

    2 ай бұрын

    තාම ගෝටාබයගෙද

  • @dilshanjeff9137

    @dilshanjeff9137

    Ай бұрын

    ගෝට කොහෙද බන් දැන්😬😬

  • @thusharicfrenando8858
    @thusharicfrenando885825 күн бұрын

    ඇත්තටම මෙතුමා අපිට අහිමි වුණේ අපේ සහ රටේ අවාසනාවට.නිවන් දකින්න පෙර නැවතත් මේ හෙල දෙරණේ යලිත් වතාවක් ඉපදේවා .🙏🙏🙏

  • @jpSL
    @jpSL4 жыл бұрын

    මම බලපු නියමම insight වැඩසටහන මේක.පාලිත තෙවරප්පෙරුම මහතා ගැන තිබූණ පූර්ව විනිශ්චයන් නිසාත් චාපා මහතාගේ ප්‍රශ්න කරන ශෛලිය නිසාත් ටිකක් නරුම අදහසින් වැඩසටහන බලන්න හිතුවේ.ඒත් ලංකාවේ දේශපාලනයෙහි වෙනම පැත්තක්.මේ වැඩසටහන තුළින් දැක ගත්තා.ලංකාවට ඇත්තටම ඕන ටයිකෝට් ඇද ගත්තු මිනිස්සුන්ට ආදරය නැති සක්කිලි ද එහෙම නැත්නම් මේ මිනිසුන් වගේ ඇත්තටම මිනිස්සුත් එක්ක ඉන්න අයද කියලා ආයේ හිතන්න වෙනවා.ඇත්ත දැන් තියෙන සමාජ ආර්ථික ප්‍රශ්නවල සංකීර්ණ ස්වභාවය නිසා යම් යම් විශේෂ දැනුමක් ඇති මිනිසුන් දේශපාලනය කරන්න ඕන.ඒත් මේ වගේ මිනිස්සුත් අනිවාර්යයෙන්ම දේශපාලනයේ ඉන්න ඕන.මට හිතෙන්නේ පාලිත තෙවරප්පෙරුම මහතා ලංකාවේ ප්‍රාදේශීය දේශපාලනයේ idol එක විය යුතුය.එතුමා වගේ අය පාර්ලිමේන්තුව වගේ කතා සාප්පු වලට ගැලපෙන්නෑ.තව පණ්ඩිත න්‍යාය වාදයන්ටත්.අනික හෑලිවගේ පෙනුනට කියපු ගොඩක් දේවල් ඇත්ත.චාපා මහතා ගේ බලාපොරොත්තු බිදුණු එක ගැන කනගාටුයි. වෙනදා වගේ සාකච්ඡාව තිබුණි නම්. චාපා මහතා... ඔබ මාක්ස්වාදී යෙක්.මොකක්ද ද්වන්දනාත්මක භෞතික වාදය. පාලිත මහතා... පලයන් ඩො මම මිනිස්සුන්ට ආදරෙයි. උන්ට උදව් කරනවා.එච්චරයි.

  • @KuwenisFather
    @KuwenisFatherАй бұрын

    පාර්ලිමේන්තුවේ තියන වැඩ මොනවද අනේ🤣🤣🤣

  • @user-cc4if4jm1i
    @user-cc4if4jm1i4 жыл бұрын

    පාර්ලිමේන්තුවේ මොනවද අනේ කරන්න තියෙන වැඩකටයුතු....

  • @user-cq6sk3pg6v

    @user-cq6sk3pg6v

    Ай бұрын

    නිකන්. කන්නෙ.

  • @NJay380
    @NJay3803 жыл бұрын

    කිසි වැඩක් නොකරපු සරත් ෆොන්සේකා මේ පාර වැඩි මනාපෙන් පාර්ලිමේන්තු ගියා.. වැඩක් කරපු දුප්පතාට උදව් කරපු පාලිත තෙවරප්පෙරුම මේ පාර මිනිස්සු පරාද කලා.. ජනතාව කැමති බොරැවට කතා කරන මිනිස්සුන්ට විතරයි..වැඩ කරන මිනිස්සුන්ට මේ රටේ තියන අවස්ථා අඩුයි..

  • @nanadhikarilagesiriranjana3723
    @nanadhikarilagesiriranjana37234 жыл бұрын

    කෙලින් කථා කරන හිතේ කහටක් නොමැතිව සෘජුව අදහස් දක්වන නියම මනුෂ්‍යයෙක් .එතුමාගේ ප්‍රකාශ නිවැරැදියි .දයාසිරි ගැන කියපු දේ හරියටම හරි ,පන්නල කටුගම්පල ආසනයේ සිටින විට එතුමාට මමත් උදව් කල අයෙක්,රටෙහි නායකත්වයට සුදුසුම පුද්ගලයන් අතර ඉහලින් ම සිටි කෙනෙක් අපි ලොකු බලාපොරොත්තුවක් එතුමා ගැන තිබුණා ,නමුත් ඔහු විසින් මෛත්‍රී ට එකතුවී විනාශයක් කර ගත්තා .අපිත් දැන් unp යට කැමති නැහ නමුත් පාලිත තෙවරප්පෙරුමට කැමතියි .

  • @yctm1
    @yctm14 жыл бұрын

    ⁣යකෝ CID එකට ගියා වගේ ප්‍රශ්න අහන් එපා ඔතනට එන හැම කෙනෙක්ම කතිකයෝ නෙවෙයි......

  • @buddhimathijayawardene3940
    @buddhimathijayawardene3940Ай бұрын

    Golden heart.Sorry for your lost.Humble person.True talk no words to appreciate.

  • @chris1114
    @chris11144 жыл бұрын

    හැබැයි මෙවර පාලිතට හිරුයි දෙරණයි උපරිම සහයෝගය දෙනවා

  • @surangadilruk8229

    @surangadilruk8229

    4 жыл бұрын

    සතුටුයි....

  • @ruwanpradip4317
    @ruwanpradip4317Ай бұрын

    ඒ වුනාට මට විතරද හිතෙන්නෙ පාලිත මහාතයට වුන මරනය කවුරැන්හෝකර කාලකණ්ණි වැඩක් කියලා මොකද මෙ මනුස්සයා වෙන පක්ෂය කට යයි

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara22214 жыл бұрын

    obi rata anagathya minisunga duka danna minisa tharuwan saranai ..❤❤❤👍👍👍👍

  • @k.asprasanga8722
    @k.asprasanga87223 жыл бұрын

    පිරිසිදු හදවතක් තියෙන පිරිසිදු ඔලුවක් තියෙන කෙළින් වැඩකරන කොන්ද පණ තියෙන ජනතාවගේ ප්‍රශ්න දන්න ජනතාවත් එක්ක ඉන්න සැබෑම වීරයෙක් 225ට ම නෑ මේ වගේ මිනිහෙක් පුළුවන්නම් කියන්න කවුද ඒ මිනිහා කියලා තෙවරප්පෙරුම විතරයි ඉන්නේ ඔබතුමාට ජය වේවා

  • @kamalkade2909
    @kamalkade29094 жыл бұрын

    අපි කලවානේ, හිතට දුක එතුමා වෙනුවෙන් චන්දයක් දෙන්න බැරි එකයි . ඔබට නියත ජය!

  • @markf966
    @markf9664 жыл бұрын

    Interesting programme after long time. Eye opener to public

  • @udayahettige7796
    @udayahettige7796Ай бұрын

    අපි දෙයක් ඉගෙන ගත්තා පාලිත

  • @mudaligemudali2944
    @mudaligemudali29444 жыл бұрын

    තෙවරප්පෙරුම මහතා හිතහොද මිනිසෙකි. එය වෙනම කතාවකි. නමුත් මෙි ඇහෙන්නේ රටෙි දේශපාලනයයි. ඉතින් අපි හිනාවෙමු පට්ට ආතල් අරන් 😄😄😄😄

  • @MaliniJayamanne

    @MaliniJayamanne

    Ай бұрын

    .

  • @shenmicheal9403
    @shenmicheal94034 жыл бұрын

    Real gentlemen 😍mr Palitha තෙවරප්පෙරුම

  • @sujanisuja1465
    @sujanisuja14654 жыл бұрын

    චාපගේ බලාපොරොත්තු කුඩු

  • @madudarshani7407
    @madudarshani74074 жыл бұрын

    ඔබතුමා කරන හැමපිංකමක්ම මම හරිම ආසාවෙන් බලනවා මම කුවෙටි ඔබට දිර්ගආයු ලැබිවා බුදුසරනයි

  • @n.pkumudutusharatushara139
    @n.pkumudutusharatushara1394 жыл бұрын

    ඔබ‍ට dirgayuhsa ලැබේවා...ආයුබෝවේවා...

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107Ай бұрын

    අව්‍යාජ සිනහව, ආදරෙයි මැතිදුනි, මගෙ මේ අකුරු කෙරුණු දේ ඔබ කිසි දා නොදකියි, ඔබට සුබ ගමන් මැතිදුනි,

  • @somamolligoda7901

    @somamolligoda7901

    Ай бұрын

    Oyage kathawa ahagena inna aaasai oyata hamadema therumak thiyenawa pudumai oya janadipathi une nathi aka apita mewaahenakota oya apiwa dala gihilla dukai obathuma niwanin sanasewa........

  • @asokaindumati4191
    @asokaindumati4191Ай бұрын

    අනේ රත්තරනේ ඔබ තුමා හරියටම කවුද කියල දැන ගන්නකොට අපි පරක්කු වැඩි කලුතර අය වටිනා මැනිකට පයින් ගහලා දැන් මොනවා කිවුවත් වැඩක් නැහැ අපි හැමෝටම දුක දීල ඔබ නොකියම යන්න ගිහින් අමා මහා නිවන් සුව ලැබේවා

  • @paulmemanuel6568
    @paulmemanuel65684 жыл бұрын

    ඔබතුමාට බුදුසරණයි

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549Ай бұрын

    බය නැති ණය නැති උතුම් මිනිසෙක් ඔබට අමා මහ නිවන බොහෝ දුර නොවේවා සසර ගමන සුවපත් වෙත්වා

  • @madhushikadharshani6211
    @madhushikadharshani62114 жыл бұрын

    නියමයි

  • @n.pkumudutusharatushara139
    @n.pkumudutusharatushara1394 жыл бұрын

    ඔබ පරිස්සමින් මොකද හොද මිනිසෙකුට ජිවත් වෙන්න හරිම අමාරුයි... බුදුසරණයි.....

  • @pasindumaduranga7990

    @pasindumaduranga7990

    Ай бұрын

    Atthak

  • @sheni6004
    @sheni60044 жыл бұрын

    අවංක මනුස්සයා මොනාඋනත්

  • @asangakapugama1984
    @asangakapugama19844 жыл бұрын

    obata jaya...

  • @eigochat
    @eigochat4 жыл бұрын

    A working class hero!!!! But simple !!!

  • @devuminfernando9252
    @devuminfernando9252Ай бұрын

    අපි චාපට කැමති නෑ නමුත් මේ සොදුරු මිනිසා ගැන කරන මේ සාකච්ඡාව බැලීමට හා ඇසීමට තියන කැමැත්තට රත්‍රන් මිනිසා උතුම් මිනිසා දඩබ්බර යා 😭😭😭

  • @pabodadilshanjayawardana4367
    @pabodadilshanjayawardana43674 жыл бұрын

    Niyama sinhala minihek obata Jayne jaya❤❤

  • @ramyaperis9218
    @ramyaperis9218Ай бұрын

    බුදු Sarani ❤❤

  • @shafnamunawwar7115
    @shafnamunawwar71154 жыл бұрын

    If evry ministers&mp's work like him we can make CORONA FREE SRILANKA within a month... Respect you Sir From Doha.

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka80124 жыл бұрын

    Respect sir Mama UNP eke un ahakata penna ba obathuma thama real nayakaya👍

  • @kevindj1374
    @kevindj13744 жыл бұрын

    Oba thuma witharai mechchara deyak wela thiyeddi minissunta udau kare.. theruwan saranai😍

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    💪💪💪💪💪💪💚💚💚💚💚💚🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘!

  • @mayasekara3685
    @mayasekara36854 жыл бұрын

    මම අහපු බායානකම කතාවක්, කෝ ලංකවේ නීතිය?

  • @donkumarkalubowila6379

    @donkumarkalubowila6379

    4 жыл бұрын

    Maya...ඔයා පිටරටකද ඉන්නේ? දන්නේ නැතිද ලංකාවේ නීතියක් නෑ කියලා?

  • @devindalakshan4658

    @devindalakshan4658

    4 жыл бұрын

    Wedak ne guu kana wahal ponnayek tho

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4znАй бұрын

    මගේ සිංහයා ඔබයි

  • @lightkade
    @lightkade2 жыл бұрын

    මේ ඇත්ත කවදාවත් දකින්නෙ නෑ අපේ මිනිස්සු ....මිනිස්සු අන්ද වෙලා ...ඊලගට වෙනසකට කියල jvp ekata gahala ..anith වැරැද්ද කරගන්න යන්නෙ

  • @kalpachathuranga6692
    @kalpachathuranga66924 жыл бұрын

    Well done chapa good job....

  • @komariisinja8109

    @komariisinja8109

    4 жыл бұрын

    නියාමයි සර් ජයවෙිවා බුදුසරණ

  • @kevindj1374
    @kevindj13744 жыл бұрын

    Mr.chapa address ne neh oyata😂

  • @ShironWeerakkodi-ub4df
    @ShironWeerakkodi-ub4dfАй бұрын

    කියන්න දෙයක් නැහැ පෙරාපු සිංහල..❤️🤝.නිවන් සුව ඔබට..🙏

  • @sugathdenagama4260
    @sugathdenagama42604 жыл бұрын

    සුපිරි චරිතයක්

  • @mohommadmohommad5426
    @mohommadmohommad54264 жыл бұрын

    Excellent proud to interview this member to the nation he is open and honest YOU also a excellent journalists proud god blessing

  • @rocxxmax3379
    @rocxxmax33794 жыл бұрын

    Monawa unath minissunge duka danna, duppath miniha wenuwen katha karana great minissu...

  • @MaduMadu-qy4kx
    @MaduMadu-qy4kx26 күн бұрын

    යමක් තේරැම් ගන්න පුළුවන් නායකයෙක්...ඇයි රත්තරං පියාණනි..ඔබ කලින්ම ගියේ...

  • @liyanaprasangika5300
    @liyanaprasangika53004 жыл бұрын

    Harima awankai obathuma we like you lots. Attha katha karana minesungy duka hadunana awanka nayakayek. Budusaranai 🙏❤️

  • @user-do9jr1wi8i
    @user-do9jr1wi8i4 жыл бұрын

    Monawa natath hoda minihek

  • @bhagyadananjaya8157
    @bhagyadananjaya8157Ай бұрын

    කෙලින් වැඩකල කෙලින් කතාකල මිනිසෙක්. ඔහුගේ නික්මයෑම විශාල දුකක් වගේම පාඩුවක්. ඔහු කලේ දේශපාලනය නෙවේ සමාජසේවය.

  • @ruwanpradip4317
    @ruwanpradip4317Ай бұрын

    මෙහෙම මිනිහෙක්ද පරාදකරේ නැත්තම් අදටත් ජිවත්වෙනා රටක් වටින මිනිහෙක්

  • @anakshiaseka5145
    @anakshiaseka51454 жыл бұрын

    Respect you sir

  • @randikag1585
    @randikag15854 жыл бұрын

    Niyama kathawa 👍

  • @Soothing-RainfallforRelaxation
    @Soothing-RainfallforRelaxation4 жыл бұрын

    Our Soul voting for you

  • @ranjithliyanage6086
    @ranjithliyanage6086Ай бұрын

    පාලිත ගේ මරණයත්. මුන් විකුනනව , පරන වැඩසටහනකි . පාලිත.ගේ.අවසරය / අනුමැතිය වත් තියෙනව ද ?..

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana59964 жыл бұрын

    චාපටත් හමුවූ සුන්දර මිනිසෙක්

  • @dulanjali975gayya6
    @dulanjali975gayya6Ай бұрын

    මට දැං 22යි මන් අද වෙනකම් ජීවිතේට දේශපාලන කතා වීඩියෝස් බලලා නෑ ඒත් අද මන් නිවාඩුවක් දාලා මේවා බැලුවා තෙවරප්පෙරුම මහත්තයාගෙ විතරයි බැලුවේ පට්ට ආසවෙන් කියන්න තියෙන්නෙ 😒 පකෝ ණීතිය අනන්තවත් මන් නොච්චියාගම අනන්තවත් මගෙ ඉස්සර පොලිස් කැරියො අසාධාරණකම් කරලා තියෙනවා හෙන ගහනවා ඕකුංට මට කේස් ගියත් බයනෑ මාත් තෙවරප්පෙරුම මහත්තයාගෙ ට්‍රැක් එකේ ඉන්නෙ එච්චරයි 😊 නිවන් සුව මහත්තයෝ

  • @amilakushan3414
    @amilakushan34144 жыл бұрын

    Me ලංකාවේ පර්ලිමේන්තුවේ ඉන්න ඔනි මිනිස්සු

  • @mohommadmohommad5426
    @mohommadmohommad54264 жыл бұрын

    Really interesting program fully enjoy be sefe. Take care your self

  • @thlakshanimadhubashini
    @thlakshanimadhubashiniАй бұрын

    ඉක්මනින්ම එන්න ආයෙම 🙏

  • @lahirusampath4735
    @lahirusampath47354 жыл бұрын

    Adarei palitha sir.obathumala thamai me ratata Genna.

  • @malapitigala8369
    @malapitigala8369Ай бұрын

    Thank you Chapa for the great interview.

  • @kelum_music
    @kelum_musicАй бұрын

    නිවන් සුවය ලැබේවා ආය මේ වගේ චරිතයක් නෑ😢

  • @niroshengunawardena1219
    @niroshengunawardena12194 жыл бұрын

    🙏🌹

  • @asankadesilva361
    @asankadesilva3614 жыл бұрын

    👍👍👍👍

Келесі