තාත්තගේ මරණෙට වියදම් කරන්නවත් රුපියලක්වත් අපේ අතේ තිබුණේ නැහැ.

නුෂාන් තිලක්ෂණ තෙවරප්පෙරුම සමග චමුදිත සමරවික්‍රම.
Nushan Thewarapperuma On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 3 600

  • @user-jk3si9cg5m
    @user-jk3si9cg5mАй бұрын

    පාලිත තෙවරප්පෙරුම මැතිදුන්ගේ පිළිරුවක් කළුතර නගරයේ හදන්න මම යෝජනා කරනවා. කැමති අය ලයික් කරන්න.

  • @SujeewaDinamithra-pf3kj

    @SujeewaDinamithra-pf3kj

    Ай бұрын

    ලොකු දෙයක් එහෙම කලොත් ගොඩාක් පින්

  • @user-nh2hp3th8p

    @user-nh2hp3th8p

    Ай бұрын

    නියමයි.මාත් උදව් කරනවා.අපි කරමුකො.කව්රුත් ඕනි නෑ ඕකට.කට්ටිය එකතු වෙමුකො

  • @janakidilrukshi4476

    @janakidilrukshi4476

    Ай бұрын

    නියමයි ❤

  • @user-hu2vo4cj2z

    @user-hu2vo4cj2z

    Ай бұрын

    සත්තු මරන්න් උගුල් ගහපු එකට මොන පිලිරුද බං..එ උගුලෙම උ අහු උනා.

  • @NishaniMuthukumari

    @NishaniMuthukumari

    Ай бұрын

    Horunta vadinna dapu akak ven Ati bn

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170Ай бұрын

    තාත්තා වගේම සරල ජීවිතයක් ගත කරන ගුනවත් පුතෙක් , ඔබට ජය වේවා පුතේ.

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Ай бұрын

    හරි දේශපාලන කදවුරකට සම්බන්ධ වෙනවා නම් එ ගමන යන්න පුලුවන්

  • @gayansdreamfb4068

    @gayansdreamfb4068

    Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @gayansdreamfb4068

    @gayansdreamfb4068

    Ай бұрын

    අපිට නැති වුනේ නිහතමානි ගුණයෙන් පිරැණු රජෙක් අසරණ මිනිස්සුන්ට උදව් කරපු නිවන් සුව ලැබේවා පාලිත අයියේ

  • @wickramk5014

    @wickramk5014

    Ай бұрын

    Palitha Thevarapperuma is similar to Dr C W W Kannangara in many ways.

  • @HemaJayawardena

    @HemaJayawardena

    Ай бұрын

    ​@@yasasediriweera8281😊😊😊

  • @angeloiru9444
    @angeloiru9444Ай бұрын

    චමුදිතට වැඩියෙන්ම ලයික් වැටුන සංවාදය..එතෙක් මෙතෙක් කදුලු පිට්ං බලපු හොදම සාකච්චාව..ජයවෙවා පාලිත මැතිදුනි😢❤

  • @chandanigunasekara7246

    @chandanigunasekara7246

    Ай бұрын

    😢😢😢

  • @HasithGodegamage
    @HasithGodegamageАй бұрын

    රැල්ලක් හැදෙන්න ඔනී මේ පවිලට උදවු කරන්න මුලු ලංකාවම..ඇස ඇරෙන්න හොරකම් කරන පගර දේශපාලුවන්ගේ සහ උන්ගේ කාලකන්නි පුත්තුන්ගේන්...දවසක මම නම් උඹව බලන්න එනවා කොල්ලො❤

  • @IraniFernando-pu9it

    @IraniFernando-pu9it

    Ай бұрын

    දේශපාලනය කරන පර බල්ලො හොරකම් කරලා ටජ්මහාල්හදලා රජයේ දේපොල මංකොල්ල කමින් නූගත් දරැවො උසස්තැන්වල වැජබෙද්දි නෑ පරපුරත් ගොඩ දාගන්න මානබලන මැති ඇමතිවරැන්ගෙ 225 හේම රෙදි ගැලවෙනවා පාර්ලිමේන්තුව වසර දෙකක් නියෝජනය කල නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප් පෙරැම තමන්ට ලැබුන පඩිය පමනක් ලබාගෙන ජනතාවගෙ දුක හදුනගත් රටේ සම්පත් හොරා නොකා ඡීවත්වුන ආකාරය ගැන රටම දැනුවත් වුනහාම ඔන්න රටට ආදරයකරන සැබෑ මනුෂයෙක් ඔය 225 ම පට්ටම පට්ට හොරැ බව මෙතුමා ඡීවත්වුන ආකාරයෙන් හොදහැටි ඔප්පු වුනා ඒනිසාම තමයි දේශපාලනයට රින්ගපු එකෙක් මේක දාලා යන්න අකමැති පාර්ලිමේන්තුව කියන්නෙම හොර ගුහාවක්

  • @niranjalasajeewani1819

    @niranjalasajeewani1819

    Ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @susanthakumara2111

    @susanthakumara2111

    26 күн бұрын

    ❤❤❤❤❤❤❤ 34:04 ❤ 34:22. ❤❤❤❤is is ❤❤❤❤and a ❤❤​@@IraniFernando-pu9it

  • @heiflee-pw2ud
    @heiflee-pw2udАй бұрын

    චමුදිත තෙවරප්පෙරුම වෙනුවෙන්, ඔහුගේ මේ නිහතමානී පුතා වෙනුවෙන් ඔබ කරන මේ උතුම් සත් ක්‍රියාවට ජාතියේ ප්‍රණාමය ඔබ‍ට.

  • @shiranthishiranthi1670

    @shiranthishiranthi1670

    Ай бұрын

    🙏🙏🙏

  • @piyalweerakkodi8139

    @piyalweerakkodi8139

    Ай бұрын

    ❤❤❤❤

  • @shamalimahahedara5894

    @shamalimahahedara5894

    Ай бұрын

    Thewarapperuma mahathata niwansuwa labewaa...real minisekuge real puthek❤❤❤

  • @sanathchandimawolter7030

    @sanathchandimawolter7030

    Ай бұрын

    ❤❤❤❤❤❤

  • @Chandranigamage40

    @Chandranigamage40

    Ай бұрын

    ❤❤❤❤❤❤

  • @reshidancing7756
    @reshidancing7756Ай бұрын

    කොල්ලෝ ආඩම්බර වෙයන් ඒ තාත්තා ඇත්තටම රජෙක්❤️

  • @WasanthaSanjiwa-uz8dn

    @WasanthaSanjiwa-uz8dn

    28 күн бұрын

    ❤😂 24:13

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754Ай бұрын

    දෑස් කඳුලින් තෙමුනු වැඩසටහනක් චමුදිතත් නිවුනු හඬකින් මේ වැඩසටහන කලේ, ඔයා ශක්තියක් එක්ක නැවත නැගිටින්න පුතේ සොබාදහමේ ආශීර්වාදය ඔයාලට අනිවාර්යයෙන්ම ලැබෙනව පුතේ 😢😢🎉🎉

  • @Heart2591
    @Heart2591Ай бұрын

    ජීවිතේ මේ වගේ උතුම් මනුෂ්‍යයෙක් වගේම පින්වන්ත පුතෙක් දැකපු පළවෙනි අවස්ථාව...මේ පුතාටත් පවුලේ සැමටත් සියළු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤🙏

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1joАй бұрын

    අපත වීරසිංහ,වම්බොටු කුට්ටි,බබා නෝමොළයා,මර්වියගේ පුතා,ජොනීගේ පුතා,රාජපක්ෂ ප්‍රේමදාස පුතාලා එක්ක බලද්දී මේ කොල්ලා පොරක් ❤

  • @tharakanayanajith6738

    @tharakanayanajith6738

    Ай бұрын

    👍👍👍👍👍 yes

  • @anthonyrozairo9415

    @anthonyrozairo9415

    Ай бұрын

    aniwa

  • @samjewellery3755

    @samjewellery3755

    Ай бұрын

    Mona porakda ?.kammali porak wage peenne.

  • @r.adikaram30

    @r.adikaram30

    Ай бұрын

    මේ ළමයා අහිංසකයි වගේ.. එකම දේ කාටත් එකම දේ කියන්නේ

  • @ranjaniedabare

    @ranjaniedabare

    Ай бұрын

    අනුරගෙ පුතා කෝමද බන්

  • @chandifellin4027
    @chandifellin4027Ай бұрын

    හරිම බුද්දිමත් දරුවෙක්. අවන්ක කම තාත්තා වගේමයි. මනුශ්‍යය කම් ඉක්මවා ගිය මනුශ්‍යයෙක් පාලිත තෙවරප්පෙරුම මහතා.කවදාවත් මේ වගේ අවන්ක දේශපාලකයෙක් ආයෙ කවදාවත් මේ ස්‍රීලන්කා පොලොවෙ ඉපදෙන්නෙ නැහැ . මතු බුදුවෙන්න පෙරුම්පුරන උත්තමයෙක්. මේ රත්තරන් පුතාට දෙවි පිහිටයි බුදුසරණයි .

  • @kalyanirohini1738

    @kalyanirohini1738

    Ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @renukasriyanisriyani1599

    @renukasriyanisriyani1599

    Ай бұрын

    බෝධිසත්ව යෙක් පුතේ ඔයාගෙ තාත්තා ඔයත් එවැනි පුතෙක් අව්‍යිජයි ඔයා රත්තරන් පුතේ තෙරුවන් සරණයි

  • @user-xw8ki7rx9i

    @user-xw8ki7rx9i

    Ай бұрын

    අනිවාර්යෙන්, මම ගොඩක් තැන්වල ලියලා තියෙනවා දස පාරමිතා පුරමින් සසරේ ගමන් කරන බෝසතානෝ කෙනෙක්

  • @priyanthakumara443
    @priyanthakumara443Ай бұрын

    මේ මල්ලි කියන්නෙ සහතික ඇත්ත .මොකද අපි දන්නවා මේ මල්ලි ...වරායේ වැඩ කරපු හැටි...හොඳ කොල්ලෙක්...❤❤❤

  • @NipunaUdara-ug5oc
    @NipunaUdara-ug5ocАй бұрын

    කොල්ලෙක් උන මම මේ කතාවේ අන්තිමට ඇඩුවා..ඇස් දෙකට කදුළු ආවේ මටත් හිතාගන්න බැරි විදියට..ඇත්තටම ගොඩක් පින් පාලිත මහත්තයෝ..නැති.වුනේ රටට රත්තරන් මනුස්සයෙක්...😢😢😢😢

  • @user-nh2hp3th8p

    @user-nh2hp3th8p

    Ай бұрын

    කියලා වැඩක් නෑ ඒක

  • @DeepthiKumarasinghe

    @DeepthiKumarasinghe

    Ай бұрын

    Yess

  • @nishanmadusanka3890

    @nishanmadusanka3890

    Ай бұрын

    මටත් එහෙමයි

  • @Gossip10482
    @Gossip10482Ай бұрын

    දේශපාලකයන් අතර මනුස්ස කම තිබුන එකම මනුස්සයා..නිවන් සුව ❤

  • @Sugandika-br9sk

    @Sugandika-br9sk

    Ай бұрын

    Janatepatyekama.tannatebuna.maruna.kanata

  • @airanganijayalath1799

    @airanganijayalath1799

    Ай бұрын

    Me.yaka..ahana..prasna

  • @SumithHewage-wg6hn

    @SumithHewage-wg6hn

    Ай бұрын

    ​ 34:14 Ru

  • @ujithhemantha7041

    @ujithhemantha7041

    Ай бұрын

    ❤❤❤

  • @nadeekaprasanthi5776

    @nadeekaprasanthi5776

    Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146Ай бұрын

    දේසපාලනය කරන අයගේ දරැවන් දෙස බලනවිට මේදරැවා කෝටියක් වටිනවා

  • @streb6

    @streb6

    Ай бұрын

    Gem of a Son 💯 ❤🙏

  • @user-kr8ci6zo7r

    @user-kr8ci6zo7r

    Ай бұрын

  • @kumarasilva1395

    @kumarasilva1395

    Ай бұрын

    Minissu dakinne namal ,chichi wage lankwe inna un withrai, 225n 200 withra lamai inne abroad. Un full luxury life inne. Un okkoma kello thiuagena athal ganne. Me Kolla Aniwa parliament yanna oni..

  • @user-bp5tn8fp5y

    @user-bp5tn8fp5y

    Ай бұрын

    wedineka kiyalatiyenne 200kata vitharai. ekata anithunge wedinaragena laitbilgewalathna. masayak magulkalada dannena

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590Ай бұрын

    මතුගම Town එකේ මේ මනුස්සයාගේ පිලිරුවක් හදන්න ඕනෙ...

  • @Namalweerasihe

    @Namalweerasihe

    Ай бұрын

    අනිවාර්යයෙන් ..❤❤

  • @dd-ws8ur
    @dd-ws8urАй бұрын

    තාත්තාගෙන් ඔයාට මොකුත් නොලැබුනත් තාත්තා කරපු කියපු දේවල් ගැන ඔයාට සතුටු වෙන්න පුලුවන් .තාත්තලා ගෙන් මොකුත්ම නොලැබුන දරුවා ඔයා නෙවෙයි.ඔයාට තනියම නැගිටින්න පුලුවන්.ඔයා ශක්තිමත් .ඔයාට ජය!!!

  • @ggfgssss8819
    @ggfgssss8819Ай бұрын

    ජීවත් ව සිටිනා කාලයේ මිනිසුන්ට අඳුනාගත නොහැකි වූ දෙවියෙක්.🙏පාලිත තෙවරප්පෙරුම මැතිඳුණි

  • @roshaniwadiga6886

    @roshaniwadiga6886

    Ай бұрын

    eka nam aththa 😢

  • @nilminigunasekara928

    @nilminigunasekara928

    Ай бұрын

    අනිවාර්යයෙන්

  • @hdtv8370

    @hdtv8370

    Ай бұрын

    Ahanna deyak na devi kenek.dan eya dewya sapa vindinawa

  • @madugunathilake4440

    @madugunathilake4440

    Ай бұрын

    දේසපාලනය කරපු ජනප්‍රිය ඇමති වරයෙක්ගෙ පුතෙක් කියල හිතන්නවත් බැහැ පුදුම නිහත මානිකමක් ලෙන්ගතුකමක් දැනෙනවා බුදුසරණයි සියළු දෙවියන් ගෙ ආරක්ෂාව ලැබෙවා

  • @chandralathajayatilaka7214

    @chandralathajayatilaka7214

    Ай бұрын

    සත්තයි

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653Ай бұрын

    රටට බරක් නැතිව දරුවෝ හදල,සතුටින් අවසන්ගමන් ගිය දේවත්වයට පත් මිනිසෙක් රටට දායාද කල වටිනා පුතෙක්

  • @sriyaniperera9468

    @sriyaniperera9468

    Ай бұрын

    අනිවාර්යයෙන්ම ....

  • @francescomuthunamagonnage5043

    @francescomuthunamagonnage5043

    Ай бұрын

  • @user-zn6lh6pm8u

    @user-zn6lh6pm8u

    Ай бұрын

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @streb6

    @streb6

    Ай бұрын

    Saththakinma 💯

  • @manojqatar4147

    @manojqatar4147

    Ай бұрын

    ❤❤❤❤❤

  • @sakunijayaweera3275
    @sakunijayaweera3275Ай бұрын

    ආසාවෙන් බලපු වැඩසටහනක්.මේ තරම් නිහතමානි ඇමති දරුවෙක් මීට කලින් දැකලා නෑ.ඔබගේ තාත්තා අපිට වීරයෙක්.එතුමාගේ අකල් වියෝව අපි වගේ සාමාන්‍ය ජනතාවට විශාල පාඩුවක්.ඔබට සහ අම්මට ජීවිතේ ඉදිරි කාලය පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.❤🙏

  • @JayaGamage633
    @JayaGamage633Ай бұрын

    හදවත මොහතකට නතර උනා වගේ පාලිත මහත්මයා උතුම් හදවතක් හිමි රත්තරං මනුෂ්‍යයෙක් කවදාවත් දැකලා නැහැ කතා කරලත් නැහැ ඒත් එතුමා නැති වුන දවසේ සිට මහා දුකක් වේදනාවක් පාඩුවක් වගේ අපට දැනෙනවා ඔබ හොඳ තැනක දිව්‍යය සම්පත් ලබා ඇති ඉතාම අහිංසක නිහතමානි අවංක පුතෙක් තෙරුවන් සරණයි ඔබට මෑණියන්ට සහ පවුලේ සැමදෙනාටම දයාබර සොදුරු මිනිසාණනි ඔබට නිවන් සුවය ලැබේවා

  • @rathnayaka958
    @rathnayaka958Ай бұрын

    චමුදිත මහත්මයා ඔබ තුමාගේ වැඩ සටහන් වලින් ඇසට කදුලක් එක්කරපු හදවතට දැනුණු හරිම වේදනාවක් ගෙනදුන් පළමු සාකච්ඡාව මෙයයි. ❤❤❤❤❤❤❤❤❤

  • @uadyakumari9465

    @uadyakumari9465

    Ай бұрын

    Sahathika aththa

  • @wickramk5014

    @wickramk5014

    Ай бұрын

    කන්නන්ගර ඇමති තුමා වගේමයි.

  • @kumuduthushara3725

    @kumuduthushara3725

    Ай бұрын

    අනිවාර්යයෙන්ම 😢😢

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352Ай бұрын

    තාත්තා කරපු සේවය උබත් ටිකක්වත් මතුගම මිනිස්සුන්ට කරපං මල්ලියේ .උබේ මහත්මා ගතිගුණ තියෙනවා.❤❤❤❤❤❤❤❤

  • @user-by6un1wt3r

    @user-by6un1wt3r

    Ай бұрын

    එ ලමයට සල්ලි කොහෙනිද

  • @gayanjayathilaka8352

    @gayanjayathilaka8352

    Ай бұрын

    @@user-by6un1wt3r මුල අමතක නොකරන මතුගම උන් ඒක බලාගනී💪💪💪💪💪💪🥰🥰🥰🥰🥰🥰

  • @chamaramunasinghe5766

    @chamaramunasinghe5766

    Ай бұрын

    එපා ඔව්න් ට කරන්න කෙළෙහිගුණ නැ

  • @Sol-mb1qv

    @Sol-mb1qv

    Ай бұрын

    Mokatada karanne?

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    Ай бұрын

    Game dethun denek tharahakarayoth edalada manda?tharaha kaarayo hitiyath kamak naha mahajanayage mudal hora kala Hari thibunanam.Anika kriyawanta kawru bannath apata awl naha🎉

  • @gayanprashad8552
    @gayanprashad8552Ай бұрын

    මේ වැඩසටහනෙන් උපයන මුදලින් කොටසක් පාලිත සර් ගේ තුන් මාසේ දානේට කීයකින් හරි උපකාරයක් කරන්න චමුදිත ඒක ගොඩාක් පිං 🙏

  • @subangi9770
    @subangi9770Ай бұрын

    තෙවරප්පෙරුම මැතිණියන්ටත් තෙවරප්පෙරුම පුතණුවන්ටත් තෙවරප්පෙරුම මහතා සිදු කළ සියලු වැඩ කටයුතු හොදින් කිරීමට නිදුක් නිරෝගී බව සහ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා ❤

  • @Gayanthi
    @GayanthiАй бұрын

    චමුදිතගෙ වැඩසටහන් වලින් ඉවර වෙනකං බලපු එකම video එක...තෙවරප්පෙරුම මැතිනියටත් පුතාටත් සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ⁣ලැබේවා .තෙවරප්පෙරුම මහත්තයාට නිවන්සුවය ලැබේවා 🙏

  • @tharanganayanakantha

    @tharanganayanakantha

    Ай бұрын

    සිරාවටම

  • @user-px9ru9rw5j

    @user-px9ru9rw5j

    Ай бұрын

    Chamuditha ekka kathakaradde epawenawA mkd a manussayata husmak gannawathna.mn nm chamudithage eka programe ekakwath balanne na.hsbai Meka baluwa

  • @saheedyasar

    @saheedyasar

    Ай бұрын

    Mee toooo

  • @chinthabasnayaka8744

    @chinthabasnayaka8744

    Ай бұрын

    මම බැලුව එකම වීඩියෝ එක 😮😊

  • @user-zs9oq2yp7c

    @user-zs9oq2yp7c

    Ай бұрын

    සිරාවටම...

  • @lalithakwt6082
    @lalithakwt6082Ай бұрын

    චමුදිත මහත්තයා අද නම් සංවේදී වෙලා ආදරණීය පුතා අවංක නිහතමානී බව පේනවා පුතේ ඔයාට සුබ ගමන් ඒවා පාලිත මහත්තයට නිවන් සුව ලැබේවා

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416Ай бұрын

    ඉගෙන ගනිල්ලා මෙිිවගෙ රත්තරං පුතෙක් ගුණ වත් දහිර්ය මත් හිත හොඳ මහත්ම යෙක් ජය වේවා ඇත්තටම නිහතමානී රත්තරං වැදගත් පුතුුයෙක් ඇත්තටම හොඳ ලස්සන ආදර්ශමත් වැඩ සටහනක් බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ලැබේවා 🙏🏵️🏵️🌺🙏🙏🏵️🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏💙❤️💛💚💜️🤍🖤🪔💫💎💎💫💫💎💎👍👍 great

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6cАй бұрын

    මේ ප්‍රෝග්‍රෑම් එක බලන විටත් අහන විටත් පාලිත තෙවරප්පෙරුම මැති තුමා ඉන්නවා වගේ් ම තමයි. නිවන් සුව ලැබේවා පාලිත තෙවරප්පෙරුම උතුමාණෙනි

  • @Niroshanikumari707
    @Niroshanikumari707Ай бұрын

    තෙවරප්පෙරුම මැතිතුමා වගේම නිරහංකාර ලස්සන සරළ ගති පැවතුම් ඇති ආදරණීය පුතෙක් ..ඔයාටත් ,අම්මාටත් උතුම් තෙරුවණ් සරණයි .පාලිත මැතිතුමනි ඔබගේ භව ගමන සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @wickramk5014

    @wickramk5014

    Ай бұрын

    Palitha Thevarapperuma is similar to Dr C W W Kannangara in many ways.

  • @herathkumari
    @herathkumariАй бұрын

    මේ දරුවා දිහා බලද්දී නාමල්ලා ඇතුළු අනෙක් උන් මොකුන්ද ඔයා රටට විතරක් නොවේ ලෝකෙටම ආදර්ශයක්

  • @wickramk5014

    @wickramk5014

    Ай бұрын

    කන්නන්ගර ඇමති තුමා වගේමයි.

  • @kumarasilva1395

    @kumarasilva1395

    Ай бұрын

    Namal ganna sapa Monda ? Poddak balanna nissnka senadhipthi son ganna Sapa Dubai wala. Russian kello 10k withra thiyana inne. Lankwe lin madiyanta penne namal withrai. Namal lankwe inna hinda. Anith pin gon minister lage puthala ganna athal poddak balanna Instagram eke . Un okkoma abroad inne.. night ekata koti ganak wiyadam karnwa, lankwe lin madiyo dan naha.. 😬😬

  • @NamalNamal-hu7op

    @NamalNamal-hu7op

    Ай бұрын

    anith ayge dariwo apy dariwange anagatayath vinyasa karanawa para ballo

  • @Heart2591
    @Heart2591Ай бұрын

    දෑසට කඳුළු පිරුණු වැඩසටහනක් මේ බැලුවේ...චමුදිත අය්යේ ඔයාට බොහොම ස්තූතියි බොහොම පින් 🙏❤️

  • @surangasanjeewa9383
    @surangasanjeewa9383Ай бұрын

    මචන් චමුදිත මම උබේ බලපූ මුල්ම වැඩසටහන මෙක. එකත් මේ කොල්ලා හින්දා . . . මොනවා උනත් පලිත කියන්නේ රත්තරන් මනුස්සයෙක් . . .

  • @AsankaRathnayaka-ph2ug

    @AsankaRathnayaka-ph2ug

    Ай бұрын

    උඹ බැලුවෙ නෑ කියලා චමුදිතට ගොඩාක් පාඩුවෙලාලු හිටියෙ බං.....2000න් පස්සෙ ඉපදිච්ච සුකිරි බටිල්ලෙක්ද උඹ.අනේ තොපේ මහන්තත්තකම

  • @surangasanjeewa9383

    @surangasanjeewa9383

    Ай бұрын

    @@AsankaRathnayaka-ph2ug ආ මම එත් බැලුවා කව්ද මේ මගේ කමෙන්ට් අස්සේ රින්ගලා ඉන්න පොන්න පැටියා කියලා. . . 🤣 🤣 🤣 🤣 . . . මේ කිබි උකුනේක් නේ. . . . . 🤩 🤩 🤩 🤩. . . .

  • @vitoaba5935
    @vitoaba5935Ай бұрын

    අපේ ගමේ සභාවේ එකාගෙ පුතත් ඔයිට උජාරුවෙන් ඉන්නෙ මල්ලි, උබනම් මාරම පොරක්, ආඩම්බරයි ❤️

  • @travelwithsrilal8385
    @travelwithsrilal8385Ай бұрын

    තාත්තා කිව්වා ජීවත් වෙලා ඉද්දි මගෙ පොඩි පුතා තරහා උනාට මට ඉන්නෙ රත්තරං පුතෙක් කියලා ඒක ඇත්තක් කියලා පේනවා❤

  • @sldedunu8186

    @sldedunu8186

    Ай бұрын

    ❤❤❤

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430Ай бұрын

    ගොඩක් දුකයි ..පාලිත තෙවරප්පෙරුම මහත්තයාට ඉක්මනින්ම නිවන් දොරටුව විවර වේවා 🙏🙏🙏

  • @avishkayasara6187
    @avishkayasara6187Ай бұрын

    චමුදිත මහත්තයගෙ ගොඩක් වැඩසටහන් බැලුව ඒත් මේක තමයි හොදම එක.පාලිත මහත්තය ගැන තවත් කතා කරන්න දෙයක් නෑ නේ අව්‍යාජ උත්තම මනුෂ්‍යයෙක්.එතුමා දේව ආත්මයක් ලබනව කරපු පින් වලට.එතුමා ගෙ පුතාට ඒ අවංක කම එක්ක හිතන පතන හැමදේම ලැබෙන්න කියල පතනව.චමුදිත මහත්තයට සුභ පැතුම් එක් කරනව....පාලිත මහත්තයා අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසේවා 🙏🙏🙏

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1joАй бұрын

    ❤ අනේ චමුදිත පුලුවන් උදවුවක් අහලා බලලා කරලා දෙන්න මේ අම්මටයි පුතාටයි...අපි වෙනුවෙන් මහ ජනතාව වෙනුවෙන්..පාලිත සහෝදරයා වෙනුවෙන් 😢💐❤🙏

  • @goonadoomix6824

    @goonadoomix6824

    Ай бұрын

    හිගන්නෙක් නෙමෙයි දෙවිකෙනෙක්ගේ පුතෙක්...අනුකම්පා සීන් එකෙන් බලලා ලැජ්ජා කරන්න එපා...

  • @KumaWeradu-uy1jo

    @KumaWeradu-uy1jo

    Ай бұрын

    ​@@goonadoomix6824බල්බ් එකක් වත් දාගන්න බැරි , Fan එකක් ගන්නත් බැරි තත්වෙකලු ඉන්නේ..තාත්ත දෙවියෙක් උනා කියලා කන්න බොන්න හම්බෙන්නේ නැ නේ බං...ඒකනේ කම්කරු රස්සාවක් කරෙත් මිනිහා...

  • @kumuduthushara3725

    @kumuduthushara3725

    Ай бұрын

    ​@@goonadoomix6824අනිවාර්යයෙන්ම devi kenekge puthek❤❤

  • @ManelGamage-qo5je

    @ManelGamage-qo5je

    Ай бұрын

    -​@@goonadoomix6824

  • @chandranichandra2864

    @chandranichandra2864

    Ай бұрын

    Putha.uba.ratak.watina.puthk.❤❤❤.

  • @renukakumari5890
    @renukakumari5890Ай бұрын

    හරිම කරුණාවන්ත දරුවෙක් බුදු සරණයි පුතේ ඔයාට

  • @kavindubandara7172
    @kavindubandara7172Ай бұрын

    පාලිත මහත්තයාගේ පවුලට දානපතියන් හැකි අය උදව් කරමු. පාලිත මහත්තයා දේවත්වයෙන් සැලකිය යුතුමයි 👍👍👍👍

  • @user-kn8ki3vt8l
    @user-kn8ki3vt8lАй бұрын

    ඉවර වෙනකම් බලපු එකම වැඩසටහන ......ඔබට නිවන්සුව ලැබේවා ...

  • @olaola4451
    @olaola4451Ай бұрын

    හදවත කඩා වැටුනා වගේ දැණුනා චමුදිත.මෙහෙම මනුස්සයෙක් ආයේ මේ රටේ උපදින්නේ නෑ.හරීම වේදනාවක්

  • @raviranatunge2422

    @raviranatunge2422

    Ай бұрын

    🙏🙏🙏

  • @wickramk5014

    @wickramk5014

    Ай бұрын

    Palitha Thevarapperuma is similar to Dr C W W Kannangara in many ways.

  • @wickramk5014

    @wickramk5014

    Ай бұрын

    කන්නන්ගර ඇමති තුමා වගේමයි.

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236Ай бұрын

    හරිම බුද්ධිමත්, නිහතමානී දරුවෙක්. පුතේ ඔබේ අනාගතය සියළු අයුරින්ම වාසනාවත් වේවා !

  • @KIDSWORLDpreschool-welimada
    @KIDSWORLDpreschool-welimadaАй бұрын

    මෙවැනි පුත්තු හැදු ඔබට නිවත්සුවය අත වෙචාා.🙏🙏🙏 රටටම අඩමිබරයක්.. මෙන්න වටිනා දේශනයක් කරපු අගනා සමිපත්...ස්තුතියි 🙏 පුතේ ඔබ තුමාගේ නිහතමානී අවංක කමට.❤❤❤

  • @SakuraCake-vr8gx
    @SakuraCake-vr8gxАй бұрын

    මුළු කතාවම ගොඩක් තේරුම් ගන්න පුළුවන් එතුමා ජීවත් වෙච්ච විදියත් මේ පුතා ජීවත් වන විදිහත් ඒ වගේම මීට කලින් චම දිත මහත්මයා කරපු සාකච්ඡාව මම බැලුව තෙවරප්පෙරුම ඇමැතිතුමා සම ග

  • @Suseema-dz4fz
    @Suseema-dz4fzАй бұрын

    නයමයි චමුදිතගේ වචනේ පාර්ලිමේන්තුවේ ලැබෙන පඩියෙන් අවංක මිනිසෙක් විදියට ජිිවත් වෙලා ඉන්නේ පාලිත තෙවරප්පෙරුම විතරයි👍අනිත් උන් ඔක්කොම හොරා කන එවුන් 👍අනිවාර්යෙන් නිවන් සුව ලැබේවා මැතිදුනි🙏🙏🙏😭

  • @nilumnimaja11
    @nilumnimaja11Ай бұрын

    තාත්තාට ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් ❤

  • @shanswali
    @shanswaliАй бұрын

    තවමත් විශ්වාස කරන්න බෑ එයා නැති උනා කියල. හරියට මගේ ගෙදර කෙනෙක් නැති උනා වගේ දැනෙන්නෙ😢😢 එතුමාගේ සසර ගමන සුවපත් වේවා.!

  • @udanirathnayake1062
    @udanirathnayake1062Ай бұрын

    තාත්තා කතා කරනවා කියල හිතෙනවා දරුවො ❤ කතා ශෛලිය , රුව හරි සමානයි. එතුමගෙ උතුම් ගතිගුණ වලිනුත් පරිපූර්ණ වන්න පුතා ❤ අම්මවත් බලාගෙන එතුමගෙ අපේක්ෂා ඉටු කරන්න ❤️💐 තෙරුවන් සරණයි!

  • @Voicecutlanka
    @VoicecutlankaАй бұрын

    චමුදිත මහත්තයෝ ඔබතුමාගෙ දැක්ක සංවේදීම වැඩසටහනක්.. පුතේ පුතේ කියල ඒ අහිංසකයට කතා කල හැටියට කදුලු ආවා මහත්තයෝ ..😢😢😢 මේක දකින පුලුවං කෙනෙක් ඉන්නවනං මේ දරුවට ජීවත්වෙන්න ක්‍රමයක හදා දෙන්න 🙏🙏🙏🙏

  • @mangalikaherath-qo8yf

    @mangalikaherath-qo8yf

    Ай бұрын

    ❤❤🙏🙏🙏🙏

  • @kalumcom2151

    @kalumcom2151

    Ай бұрын

    Maruna paletha apewa adawanawa

  • @user-xw8ki7rx9i

    @user-xw8ki7rx9i

    Ай бұрын

    එයා මේ කාගෙන්වත් හිගා කාල ජිවත්වෙන කෙනෙක් නෙවෙයි පොල් අක්කර 10 ක්‌ තියෙනවා, මල ගෙදරට පින්කම් ගෙදරට උදව් ගත්තෙ නැත්තෙ තාත්තාගේ ගව්රවය රකින්න,

  • @shiranthishiranthi1670

    @shiranthishiranthi1670

    Ай бұрын

    🙏🙏🙏

  • @Voicecutlanka

    @Voicecutlanka

    Ай бұрын

    @@user-xw8ki7rx9i ඒ වුනාට අපිට යුතුකමක් තියෙනව ඒ දරුපවුල වෙනුවෙන් අනාගතයට යමක් කරන්න

  • @dilshanrathnaweera7427
    @dilshanrathnaweera7427Ай бұрын

    මම ඔහුගේ පෞද්ගලිකත්වය දන්නෑ හැබැයි....පොඩි මිනිහගේ සල්ලි හොරකම් නොකරපු එකටනම් ගොඩාක් පිං....🙏🙏🙏

  • @chamindadissanayaka8040

    @chamindadissanayaka8040

    Ай бұрын

    🎉supiri kathawa

  • @buddhirajapakse6675
    @buddhirajapakse6675Ай бұрын

    සොබාදහම කැමති නැහැ හොඳ මිනිස්සුන්ව ජරා සමාජ වල තියන්න. ඒකයි එතුමව තමන් ලගට ගත්තෙ. නිවන්සුව ලැබේවා..! 🙏 රත්තරන් දරුවො දෙන්නෙක් හදපු උතුම් මනුස්සයෙක් ❤️

  • @SachiniPradeepika
    @SachiniPradeepikaАй бұрын

    අපේ ගමේ තිබුන හමුවකට තෙවරප්පෙරුම මහතා එන්න නියමිතව තිබුනා. එන්න පරක්කු නිසා හොයලා බලන කොට අල්ලපු ගමේ හිටියා පියදාස කියලා කාගෙවත් පිහිටක් නැති සීයා කෙනෙක්. මෙතුමා වාහනේ එන කොට පාර අයිනේ තියෙන පැල්පත දැකලා තියෙනවා. යනකොට ජරාවට ඉදලා තියෙන්නේ, රෑම නාවලා, රෙදි අන්දලා, කෑම කවලා සල්ලිත් දීලම තමයි හමුවට ආවේ. ඇවිත් මේ වගක් කිව්වේ නෑ. පස්සේ දන්නේ ගමේ අය. ඔබ තුමාට නිවන දුර නොවේවා.

  • @nandanajayantha2915
    @nandanajayantha2915Ай бұрын

    තාත්තට හපං පුතා ,ශ්‍රේෂ්ඨයි පුතේ,ඔයා ඉතාම හොඳ පුතෙක් දැයට බිහිකරලා තියෙනවා පාලිත මැතිතුමා ❤❤

  • @anuwickramage8412
    @anuwickramage8412Ай бұрын

    තෙවරප්පෙරුම මහතා වෙනුවෙන් මේ පුතාට රැකියාවක් දෙන්න හැකි අයෙක්.

  • @sumitaraj7678
    @sumitaraj7678Ай бұрын

    මේ වගේ තාත්තා කෙනෙක්, පුතෙක් ලැබෙන්න ඒ දෙමාපියන් කොච්චර පිං කරල ඇති ද දළදා වහන්සේ ගේම පිහිටයි පුතේ එතුමා ඉන්න තැනකින් පුතා දිහා බලන්න ඉදල සතුටු වෙනවා ඇති කියා ගන්න බැරි තරම් දුකයි වරදින්නේ නෑ හොද දරුවන් ට. චාමුදිත ගොඩක් ස්තුතියි කරපු හොද ම සාකච්චා ව

  • @TejaNathani-fv3er
    @TejaNathani-fv3erАй бұрын

    හරිම නිහතමානි දරැවෙක්. පින්වත් දරැවෙක්.ඔබගේ ජිවිතය දියුනුවෙන් දියුණුවට පත්වෙිවා..

  • @anestapriyangani4405
    @anestapriyangani4405Ай бұрын

    පුතේ නුබට ජීවිතය ජය ගන්න පුලුවන් තාත්තගෙ ශක්තිය ආශිර්වාදය ඔයාට නිතර ලැබෙනව . තෙවරප්පෙරුම මහතා අපේ හදවතේ කිසිදා නොමැරෙන උතුම් දෙවිකෙනෙක්. .

  • @tharindufernando8369

    @tharindufernando8369

    Ай бұрын

    😢a 😮 v ,v

  • @fhdnf1810
    @fhdnf1810Ай бұрын

    බඩ තඩි උන් මිනිස්සුන්ගේ සල්ලි හොරා කන තරම කොහොමද ? තෙවරප්පෙරුම මහත්මයාගේ මේ දරුවාට සාධාරණ දියුණුවේ මාවත සැලසේවා 🙏🏻

  • @SarangaPradeep-gw1vz
    @SarangaPradeep-gw1vzАй бұрын

    මෙන්න දේශපාලක මහත්වරු.වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මහත්මයෙක්.රත්තරං මහත්මයෙක්.මේ වගේ රත්තරං මිනිස්සු පාර්ලිමේන්තුවෙ හිටියනම් අද ලංකාව ලංකාවක් විදිහටත් ලෝකෙ ලොකුම දියුණුම ශක්තිමත්ම ජාතිය රට අපි.ජාති ජාතිත් නිවන් දකින්න ඕනෙ.පාට පක්ෂ කණ්නාඩි ගලවල දකින දකින මතක් වෙන වෙන වෙලාවට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න.මිනිස්සු මිනිස්සු විදිහට මනුස්සකමේ උපරිමය පෙන්නන්න නම් මේ මනුස්සයට නිවන් සුව පතන්න.ආදරෙන් මතක් කරන්න.මේ වගේ පුතාල වාසනාවක්.මල්ලියෙ උබේ තාත්තා නියම මනුස්සයෙක්.ආඩම්බර වෙයන් මල්ලි උබේ තාත්තා ගැන.ආඩම්බර වෙයන් මල්ලි උබ ගැන.උබ වරෙන් මල්ලි.උබලා වගේ කොල්ලො රටේ පාලනයට ඕනෙ මල්ලි.සම්පූර්ණ වෙනසක් කරන්න එක පාරම උබට තනියම බැරි වෙයි මල්ලි.හැබැයි උබ රට වෙනුවෙන් සැලකිය යතු දෙයක් කරයි මල්ලි.උබේ අවංක කතාව කීප සැරයක් ඇහුව මල්ලි.වෙන ඒවා නම් අහන්න හිතෙන්නෙවත් නැහැ මල්ලි.උබේ අවංක කතාව අහන්න අහන්න ආසයි මල්ලි.උබ කල්පනා කරලා ගොතලා උත්තර දුන්නෙ නැහැ මල්ලියෙ.ප්‍රශ්ණය අහන්න කලිං උබ උත්තරේට ලෑස්තී මල්ලි.නිදහස් අධ්‍යාපනයේ පියා දෙවන වර පරදිනවා.අපේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණය ඕකයි.අධ්‍යාපනය නිදහස් කරාම මිනිස්සු හිතුවා එතුමාගෙන් රටට වෙන්න තිබුණෙ එච්චරයි කියලා.නැහැ ඒ මනුස්සයා තව තවත් දේවල් කරන්න හිතේ තියෙන්න ඇති.වැඩක් කරපු එක පාරට හිතන්න එපා ඉවරයි කියලා.ඒ වගේ මිනිස්සු හරි අඩුයි.එහෙම මනුස්සයෙක්ටවත් රට වෙනුවෙන් උපරිමය කරන්න ඉඩ දෙන්න

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669Ай бұрын

    චමුදිත ඔයා අවසානයේ ගෙදර මේ විදිහටම තියාගන්න කීම හරිම සතුටුයි

  • @Namalweerasihe

    @Namalweerasihe

    Ай бұрын

    අනිවාර්යයෙන්

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1joАй бұрын

    🗽 නිදහස් අද්‍යාපනයේ පියා කංනංගර සහ 😋කන්න දුන් පියා තෙවරප්පෙරුම ගෙදර යවපු කලුතර දිස්ත්‍රික් ජනතාවට නිවන් සුව 😪💐🙏

  • @Samsungphone-xo8mu

    @Samsungphone-xo8mu

    Ай бұрын

    😮

  • @user-jd8us5bf3x

    @user-jd8us5bf3x

    Ай бұрын

    Aneou ❤😢😢😢😢😢😢😢😢

  • @AnnoyedClogShoes-vi1qb

    @AnnoyedClogShoes-vi1qb

    Ай бұрын

    අම්මෝ ඔව් කලුතර ජනතාව මෝඩ ජාතියක්

  • @nirmalaudeni6368

    @nirmalaudeni6368

    Ай бұрын

    😢😢😢😢😢😢😢😢😢😢 අනිවාර්යයෙන් ඔවු..

  • @user-ls6ew1rj4r

    @user-ls6ew1rj4r

    Ай бұрын

    කලුතර මිනිස්සු අන්ද වෙලා තියෙන්නේ දැනි බොරැවට අඩනව

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683Ай бұрын

    ශ්‍රේෂ්ඨ මිනිසෙක් රටට අහිමි විය. 🙏උතුම් නිවනින් සැනසීම ලැබේවා🙏

  • @Shaliniprobodhika
    @ShaliniprobodhikaАй бұрын

    රටට ලෝකෙට නය නැති බරක් නැති පවුලක්. මේ මල්ලිට හොද රස්සාවක් ලැබිය යුතුයි. O/l Fail උන් පන්දම් වලට ගිහින් හොද තැන් වල රස්සා කරනවා. පාලිත මහත්මාට උන අසාධාරණය මේ මල්ලි වෙනුවෙන් අදාල අය සාධාරනය කල යුතුයි. ❤

  • @slmoneytips116
    @slmoneytips116Ай бұрын

    චුමුදිත මහත්තයා. ඇත්තටම ඔයාගෙ අවසාන වචන ටිකට පට්ටම ස්තූතියි... මම ඔයාගෙ වැඩසටහනක් ඉවර වෙන්න බලමු පළවෙනි වතාව❤❤❤

  • @sandanampalankant3092

    @sandanampalankant3092

    Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @philipbandara8735
    @philipbandara8735Ай бұрын

    මේ කොල්ලට යෝද බල ශක්තිය ලැබේවා.

  • @sandayasamanmali2561

    @sandayasamanmali2561

    Ай бұрын

    ❤❤❤❤❤

  • @sumudurandima7613
    @sumudurandima7613Ай бұрын

    රත්තරං පුතා තාත්තා හරි යහපතක්ම වේවා තෙවරප්පෙරුම මානව හිත්වාදියාගේ පවුලට ❤🙏 ස්තුතියි චමුදිත මහත්මයා

  • @pushpakumara5731
    @pushpakumara5731Ай бұрын

    ඇත්තටම බොහොම හොඳ වැඩසටහනක් මේ වගේ රත්තරන් මනුස්සයෙක් වෙනුවෙන් කතා කරපු සමාජයට හොඳ පාඩමක් කියලා දෙනවා. ඔබ දෙපළට ගොඩාක් පින් ❤️❤️🙏🙏🙏

  • @tharindu5128
    @tharindu5128Ай бұрын

    ස්තූතිය චමුදිත. ඔබ අද කලේ වටිනා වැඩසටහනක්

  • @tharindurasanga6237
    @tharindurasanga6237Ай бұрын

    මෙච්චර කාලෙකට ඉවර වෙනකම් බලපු චමුදිතගෙ එකම වැඩසටහන

  • @chamarawidusanka1291

    @chamarawidusanka1291

    Ай бұрын

    සිරාවටම

  • @NamalNamal-hu7op

    @NamalNamal-hu7op

    Ай бұрын

    Cudithath apy sampathak ohu ethamath watina chritayak

  • @ranikp8677
    @ranikp8677Ай бұрын

    තාත්තගෙ මලගමේ වේදනාව අතුරින් එකම සතුටක් තියෙනවානම්, ඒ ගති ගුන ඇති යහපත් දරුවෙක් මෙලොවට දායාද කරපු එක.හොදම හොද දරුවෙක්.

  • @SamapathRathnayaka

    @SamapathRathnayaka

    Ай бұрын

    ඇත්ත

  • @user-cl3qe7fo1q
    @user-cl3qe7fo1qАй бұрын

    පාලිත තෙවරප්පෙරුම මහතා මිහිපිට පහල වු දෙවියෙක්🙏 ..ඔහුගේ නාමය සදාඅමරණීයයි!!

  • @user-rl1rs3ru7g
    @user-rl1rs3ru7gАй бұрын

    චමුදිත මහත්තයා ගොඩාක් පින් ...ඔයා මේ කරපු සාකච්චාවට

  • @BhagyaDananjayaGodakanda-hi6bl
    @BhagyaDananjayaGodakanda-hi6blАй бұрын

    ස්තූතියි චමුදිත. මේ වැඩසටහන සියලුම දේශපාලනයන් දකිත්වා.

  • @suriyabandara2880
    @suriyabandara2880Ай бұрын

    ඔයාගෙ තාත්ත නති උනාට එයා හිතන් පතන ව්දියයි එ වඩපිලිවෙලයි ඉදිරියට ඔයා අරන්ගියොත් ඔයාගෙ තාත්තව ඔයාගෙ හිත තුල ජිවත් කරවන්න පුලුවන් තාත්තව නොමරා තියාගන්න ජය

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151Ай бұрын

    O/L A/L විතරයි මං කරලා තියෙන්නේ අය්යේ කියලා කිව්වා ට ලොකු ලොකු උපාධි තියාගෙන දේශපාලන වාසි වෙනුවෙන් ගොන් කතා කියන උන් එක්ක බලද්දී මේ කොල්ල මට නම් මාර බුද්ධිමත් නිහතමානි ගුණ yahapath කෙනෙක්,,මේ සාකච්ඡාවෙ වටිනාම දෙබස අය්යේ දේශපාලන yen niththyanukula විඳිය මොකක්ද සල්ලි හම්බ කරන්න පුලුවන්,,,මතක තියාගෙන ඡන්දෙ ඉල්ලා ගෙන එන හොර දේශපාලුවන් ගෙන් මේ වචනෙ අහන්න හැමෝම,,පාලිත ට උපහාරයක් විඳිය ට,,,

  • @user-kh3je3yv3t
    @user-kh3je3yv3tАй бұрын

    මේක බලල ඉවර වෙන කොට පුදුම වේදනාවක් දැනුනෙ ඇත්තටම ඇඩුන මාරයට හොදක් වෙන්නෙ නැහැ මේ කරපු අපරාධයට.වෙස්සන්තර කෙනෙක් වගේ සියලුම දේම දන් දීල.මාහා පින් ගොඩක් කරගෙන ඔබ තුමා නික්ම ගියා.කොපමණ දඩබ්බරයෙක් උනත්.සසරේ පාරමිතා පුරන කෙනෙකුට ඇරෙන්න අපිට මේ දේවල් හිතන්නවත් බෑ.මම කවදාවත් ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෑ .ඔබ නැවතත් අප අතරම ඉපදෙන්න ඕන.ලොකු පුතාව බලල එන්න.❤❤❤

  • @user-iw3yh5ct9r
    @user-iw3yh5ct9rАй бұрын

    මගෙ රත්තරන් පුතේ ..මගෙ ඇස් දෙකට කදුළු පිරුණා ඒ ..ඔයාගෙ සෘජු අවංක ගතිගුණ දැකලා ..මගෙ පුතාගෙ ජීවිතය දිනෙන් දින දියුණු වේවා..අම්මාවත් බලාගෙන යහපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..💐❤️

  • @princygamage4171
    @princygamage4171Ай бұрын

    චමුදිත කරපු ආදරණීය වැඩසටහන සහ මනුසත්කම පිරුණු වැඩ සටහනක් ඒ වගේම පාලිත තෙවරප්පෙරුම මහතා වගේම නිහතමානී පුතෙක් තෙරුවන් සරණයි පුතුනේ ඔයාලට❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416Ай бұрын

    අපේ රත්තරන් රටට බරක් නැති ණයක් නැති නිහතමානී රත්තරං පුතෙක් 💛💚💜️🤍🖤👍👍👍☝🎂☝🪔💙⚡💫💫

  • @gihanchamara6734
    @gihanchamara6734Ай бұрын

    උබ කවද හරි මේ රටේ සුපිරි තරැවක් වෙනවා...ජය වේවා

  • @SoundsoftheGod
    @SoundsoftheGodАй бұрын

    තාම මැරුනා කියල හිතෙන්නෙ නෑ.. නොමියෙන මිනිසා ❤❤❤❤

  • @chandanawijerathna6577

    @chandanawijerathna6577

    Ай бұрын

  • @wathmaimbulgoda6651
    @wathmaimbulgoda6651Ай бұрын

    තෙවරප්පෙරුම කියන්නේ උතුම් මනුස්සයෙක් අයියේ ඔයාලටත් එතුමාගේ කරපු පින් වල පිහිට තියනවා අනිවාර්යෙන්ම තෙවරප්පෙරුම මැතිනිය ට ත් දිව්‍ය විමාන පහළ වේවා නියම ස්වාමි දියණියක සිත සවිමත් කෙනෙක්

  • @wickramk5014

    @wickramk5014

    Ай бұрын

    Palitha Thevarapperuma is similar to Dr C W W Kannangara in many ways.

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927Ай бұрын

    චමුදිත අයියා කාලේකට පස්සේ වැදගත් මනුස්සයෙක් ගෙනත් වැඩසටහනක් කලා අන්තිමට 👍

  • @sarathjayaweera4642
    @sarathjayaweera4642Ай бұрын

    පුතේ මගේ සිවිල් ජි⁣විතේදි මුන ගැහැනු සුපිරි විරය ඔයාගෙ තාත්තා.ඔයා හොද අවංක පුතේක් ඔයාට පුලුවං තාත්තා වෙනුවෙන් ගමට රටට වැඩක් කරන්න.ආදරෙයි පුතේ.බුදු සරනයි .!! ඔයාටත් ආදරනිය මැණියන්ටත්

  • @lk-lt3or
    @lk-lt3orАй бұрын

    හදවත කඩන් වැටුනා වගේ උනා ඇත්තටම ගොඩක් ජනතාවට මගහැරුන..මනුස්සයෙක් තමා පාලිත සර්..රටටම ලොකුපාඩුවක් නිවන්සුව ලැබේවා ...

  • @gaminimarapana
    @gaminimarapanaАй бұрын

    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපක් වටින්නේ මේ වගේ මන්ත්රිවරුන්ග් පවුල් වෙනුවෙන් .ඒ අය දේශපාලනයෙන් හදිසින්වත් ජිවතයෙන් සමුගත්තොත් මේ වගේ විශ්‍රාම වැටුප වටිනවා .. ...චමුදිත මහත්මය ඔබට දෙයක් කරන්න පුළුවන් මේ අය වෙනුවෙන් ඔබේ සම්බන්දතා හරහා .

  • @sriyanikumarasinghe868

    @sriyanikumarasinghe868

    Ай бұрын

    ඔයාගේ ඒ යෝජනාවට බෙහෙවින්ම ස්තූතියි ගාමිණී මැතිතුමා

  • @ranmaperera3443

    @ranmaperera3443

    Ай бұрын

    Malani fonseka, upeksha swarnamali, Mervin silva wage ayata thamayi parliament pensions thiyenne😂😂😂😂😂

  • @Pandaboyzero

    @Pandaboyzero

    Ай бұрын

    පාර්ලිමේන්තු wisrama වැටුපක් hitpu පාර්ලිමේන්තු mantri වරුන්ට ලැබෙනවා

  • @asinthamassimo7387
    @asinthamassimo7387Ай бұрын

    තෙවරප්පෙරුම කියන්නේ ජාතික වීරයෙක් විය යුතු මිනිහෙක් ❤පුතා තාත්තාගේ ප්‍රතිරූපය නිර්මාණය කළ Real පිරිමියෙක් ❤️ දේශපාලුවෝ බය වුණා පාලිත පාර්ලිමේන්තු එනවට,රන්ජන්ටත් මුං කළේ ඕකමයි...තෙවරප්පෙරුම කියන්නේ පිරිමිකම තියන මන්ත්‍රීවරයෙක්

  • @Mrnothingvsproxd
    @MrnothingvsproxdАй бұрын

    ඔබ තෙවරප්පෙරුම මහතා ට ආඩම්බරයක් .. පොළවේ පයගහපු දරුවෙක් .. එතුමා දන් දුන් පිනෙන් දෙව් ලොව ඉපදේවා

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146Ай бұрын

    නිහතමානි කමින් පිරැනු ලක්ස ගානකින් සොයන්න බැරි මිනිසෙක් පාලිත ඔහුට නිවන්සුව ලැබේවා ඔහුගේ නිහතමානි කම මේ දරැවට ලැබිල තියනව අහින්සක දරැපැටියෙක් පුතේ ඔබට බුදුසරනයි

  • @chandraweerasooriya2698

    @chandraweerasooriya2698

    Ай бұрын

    Puthe oya ithama Hoda buddimath daruek oyatath kawadawath waradinne na thatha giya magama yanna mokada marunata passe apayata yanawata wada .niwana uthum

  • @shanehashan3779
    @shanehashan3779Ай бұрын

    තෙවරප්පෙරුම සර් කියන්නේ බ්‍රැන්ඩ් එකක්❤

  • @evon-ze6nw
    @evon-ze6nwАй бұрын

    මටනම් මේ දරුවා කතා කරද්දී හිතට මාරම දුකයි මේ පුතා කතා කරන හැම තැනකම මටනම් ඇඩෙනවා හරිම දුකයි තාත්තා වගේම නිහතමාණී ආදරනීය පුතෙක් ❤❤❤❤ ජයෙන් ජයම වේවා පුතේ ජේසු පිහිටයි

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101Ай бұрын

    ඇත්තටම මේ පාලිත තෙවරප්පෙරුම මැතිතුමා කියන්නේම සත්ගුණවත් විර පුතෙක් ඔහුගේ දේවනි පුතා වන පෝඩි පුතේ ඔයාටත් ඉක්මනට හරියන්න ඔනේ තාත්තා කෝහේ හරි ඉදල පිහිට වේයි ඔයාලට පුතේ....හරිම අඩාම්බරයි ඔයා ගැන රාජපක්ෂ පවුලේ නාමල් බේබිලා සතපහකට වටින්නේ නැහැ උබ තරම් පුතේ හරියන්නම ඔනේ දවසක උබට පුතේ පරිස්සමට තෙරුවන් සරණයි නිවන් සුව ලැබේවා පාලිත මැතිදුනි🥹🙏

  • @tanuja5634
    @tanuja5634Ай бұрын

    රත්තරං හදවතක් ඇති උතුම් බොඨිසත් පාරමීපුරන දෙව්කෙනෙක් ඔබතුමාට නිවන් දොරොටු ව්වර වේවා 😢😢😢

  • @wickramk5014

    @wickramk5014

    Ай бұрын

    කන්නන්ගර ඇමති තුමා වගේමයි.

  • @ramaniwickramasingha8893

    @ramaniwickramasingha8893

    Ай бұрын

    ❤❤❤

  • @RanasingheKalyani-vx1qj

    @RanasingheKalyani-vx1qj

    Ай бұрын

    Sanif and 😅8​@@wickramk5014

  • @prasannajayawardana-yz4jb
    @prasannajayawardana-yz4jbАй бұрын

    මේ දරුවගෙ fece එක බලලා තිරනය කරන්න පුලුවං ...බොනික්කෝ වගේ දරුවො හදලා නෑ කියලා .respect palitha sir

  • @Dirghayusa-wq1fc
    @Dirghayusa-wq1fcАй бұрын

    මෙ වගේ කෙනෙක් තමයි පාර්ලිමේන්තු යවන්න ඕනි .තාත්තා වගේමයි .පුතා ඒ වගේම නිහතමානි.බුදු සරණයි ඔයාට

  • @userkalpana
    @userkalpanaАй бұрын

    මමත් මේවගේ දේශපාලන කතා බලන්නෙ නෑ.ඒත් මේක බැලුවා.චමුදිත අයියේ පුලුවන් නම් ඔහුට උපකාරයක් කල හැක්කෙ ඔබට පමනයි.දකිනකෙනෙක් හෝ උපකාර කරාවි.ගොඩාක් පින්.මල්ලියෝ ඔයාට තෙරුවන් සරනින් යහපතක්ම වේවා !!!🙏🌺

  • @santhahewage1510
    @santhahewage1510Ай бұрын

    චමුදිත කරපු මේ වැඩසටහනෙන් පසුව හොද දෙයක් එතුමා වෙනුවෙන් සිදුවෙවී, ඒක ඉර හද වගේ විශ්වාසයි,

  • @shamalilokusuriya6665
    @shamalilokusuriya6665Ай бұрын

    මේ දරුවා දකිද්දි තවත් දුකයි. තාත්තා වැනිම වු දරුවෙක් වෙන්න.මටනම් කියාගන්න බැරි දුකක් මෙතුමාගේ නික්ම යාම.

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Ай бұрын

    ඒ ගැම්ම ගන්න බැහැ

  • @user-if6kc7sn2q
    @user-if6kc7sn2qАй бұрын

    ආදර්ශමත් වැදගත් පව්ලක්.........තෙවරප්පෙරුම අදහන්න වටින මිනිසෙක්....❤❤❤❤❤❤❤

  • @naena.3972
    @naena.3972Ай бұрын

    එතුමා ගැන කතා කරාට ස්තුතියි චමුදිත.ඒ තමයි නියම දේශපාලනඥයා.නියම ජනතා හිතවාදියා.එතුමාම හැමෝටම ආදර්ශයක් වේවා.හොරුන්ට නං ඕවා ආදර්ශ ගන්න වෙලාවක් නෑ.උන්ට ඕනා පරම්පරා හතක් විතර හදාගන්න.පුතේ පුළුවන් නම් වෙයන් පාලිත කෙනෙක් ගමට රටට වැඩදායක.නැමෙන්නෙ නැති කිසිම දේශපාලුවෙක් ඉස්සරහා. ඔබ පියතුමාට කරන්න පුළුවන් උපරිම සේවය.බුදු සරණයි පුතේ. තාත්තා වෙනුවෙන් පින් නොකරාට,කරපු පින් හොඳටම ඇති තාත්තට,බුදුන් දැක නිවන් දකින්න.🙏🙏🙏🌹🌹🌹🌹🌹

Келесі