සහරාන්ගේ බෝම්බ අරන් කාත්තන්කුඩි ගිය රියදුරුගේ පාපොච්චාරණය - Truth with Chamuditha

+94 77 198 8746 - විතානගේ ශාන්තලාල්
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha

Пікірлер: 806

  • @traveltectours6561
    @traveltectours65613 жыл бұрын

    සම්පූර්ණයෙන්ම මේ කතාව ඇහුවට පස්සේ මට නං පිස්සු වගේ..රටම ගිණි තියන බඩු තමන්ගේ වාහනයේ අරගෙන ගිහිල්ලා, තමන්ගේ සීට් එක යටත් බෝම්බයක් තිබ්බා කියලා දැනගත්තම මොන වගේ හැඟීමක් හිතට එන්න ඇත්ද..? මෙතුමා රට වෙනුවෙන් ලොකු කැපවීමක් කරලා තියෙන්නේ..බොහොම පින් !!! සමස්ථ ජාතියම මෙතුමාට ණයගැති විය යුතුයි 🌼💐🙏 සුපිරියි චමුදිත 🔥 කාලෝචිත වැඩසටහන් දිගටම කරන්න.97 පාරක් දැනුම් දීල තියෙද්දිත් පාස්කු ප්‍රහාරයවත් වලක්වපු නැති දැන් බොරුවට 🐊 කඳුළු හලන තක්කඩි දේශපාලුවෝ නං ගේන්න එපා.අපරාදේ ඔබගේ වීඩියෝ බලන මිනිස්සුන්ගේ කාලය සහ මුදල්..ජය වේවා 🔥😊👍 තෙරුවන් සරණයි 🙏🌺💐

  • @asankadiyes9321

    @asankadiyes9321

    3 жыл бұрын

    hodama wedasatahana

  • @premasarakodithuwakku7622

    @premasarakodithuwakku7622

    2 жыл бұрын

    Dr 4 14th

  • @mhdsakeeksakeek7494

    @mhdsakeeksakeek7494

    2 жыл бұрын

    kzread.info/dash/bejne/fK6Brc-Tkbuyn6w.html

  • @chandrikamunasinghe6456

    @chandrikamunasinghe6456

    3 ай бұрын

    කියල වැඩක් නෑ..මල්ලී..අපි ජීවත් වෙන්ඩ ඕනේ කල්පනාවෙන්..පුදුම දක්ෂ මිනිහෙක්

  • @maalimaali6292
    @maalimaali62923 жыл бұрын

    ලන්කාවෙ ජනතාව බේරගන්න දායකත්වය දීපු මේ මනුස්ස ය උතුම් පනිවිඩයක් දියත් කලාට බොහොම පින් .. ගොඩක් පරිස්සමෙන් වැඩ කරන්න .

  • @dananjayawijesinghe2938
    @dananjayawijesinghe29383 жыл бұрын

    රට වෙනුවෙන් වැඩක් කල මනුස්සයෙක් ..ගොඩක් පින් ඔබට ..🙏🙏

  • @tbsanjeewa8240

    @tbsanjeewa8240

    2 жыл бұрын

    මට

  • @sithiladiyanath4015
    @sithiladiyanath40153 жыл бұрын

    ශාන්ත ඔබ රටට විශාල සම්පතකි

  • @vijehami3139
    @vijehami31393 жыл бұрын

    අපි හැමෝම වෙනුවෙන් කරපු සේවයට ඔබට අනේක වාරයක් ස්තුතියි සාන්ත මහත්මානෙනි

  • @rrdmired7052
    @rrdmired70523 жыл бұрын

    දෙවියන් වහන්සේ ගේ ආශිර්වාද ඔබ සමග වේවා ජේසු පිහිටයි සැම දෙනාටම අපේ ලංකාවට සමාදානය වේවා ජය වේවා

  • @deepashikepiyumal6041
    @deepashikepiyumal60413 жыл бұрын

    ඇත්තටම සිංහයෙක් 🇱🇰 💓🙏 අපි ජීවත්වෙලා ඉන්නකන් සහ මතුවටත් ණය ගැතී මෙතුමට

  • @k.r.sandamali704
    @k.r.sandamali7043 жыл бұрын

    ජීවිත සියගණනක් බේරගත්ත මනුස්සයෙක්,,පින් දීලා මදි. ඔහුට ආරක්ෂාව දෙන්න ඕන දැන් ඉතින්,,,,,

  • @siripathikulathunga9200

    @siripathikulathunga9200

    3 жыл бұрын

    Arakshawa diya uthumai

  • @gihankumuditha3952
    @gihankumuditha39523 жыл бұрын

    රටට ආදරේ වටිනා මිනිසෙක්...අනිවාර්යයෙන්ම මේ වගේ අය ආරක්ෂා කරන්න ඕන

  • @crishanthikd7542
    @crishanthikd75423 жыл бұрын

    රට ජාතිය වෙනුවෙන් කරපු මෙහෙවර ඔබතුමාට බොහොම පින් පවුලේ සියලු දෙනාම සියලු දෙවියන් රැ ක බලාගෙන ආරක්ෂා කර ගනිත්වා තෙරුවන් සරණයි !!!

  • @mhdsakeeksakeek7494

    @mhdsakeeksakeek7494

    2 жыл бұрын

    kzread.info/dash/bejne/fK6Brc-Tkbuyn6w.html

  • @YueeniNoshika

    @YueeniNoshika

    3 ай бұрын

    Saxcax

  • @nimanthaashans8234
    @nimanthaashans82343 жыл бұрын

    රටට වෙන්න ගිය තවත් මහා විනාශයක් නවත්තගන්න ඔයාගෙ, පවුලෙ අයගෙ ජීවිතේ පරදුවට තියල මේ දේ කලාට ඔයාට ගොඩක් පිං.🙏🙏🙏 රටක් වටින මනුස්සයෙක්. මීට වඩා ආරක්ෂාවක් මොහුට හිමිවිය යුතුයි. බුදු සරනයි !!!

  • @prasannaranji.npp.4188

    @prasannaranji.npp.4188

    Жыл бұрын

    අනිවා 🎉🎉🎉❤❤❤

  • @damithperera9759
    @damithperera97593 жыл бұрын

    දැන් මේ මන්සුස්සයට ආරක්ෂාවක් දෙන්න වග බලාගන්න. ලෝකෙටම අනාවරණය කලා නම්.

  • @TheTrippleGem

    @TheTrippleGem

    3 жыл бұрын

    ඒක නම් හරියට හරි

  • @cryptonews8711

    @cryptonews8711

    3 жыл бұрын

    හරියටම හරි මූ මීහරකෙක් වගේ හැම මගුලටම අනිනව...

  • @musicmax5870

    @musicmax5870

    3 жыл бұрын

    Hariyatama Hari. Kata thibba ta Mole naa. E minihagenuth hambakaran kanna video damma. Danna one monawada epa monawada Dan na. Gon harak

  • @niharkamil4949

    @niharkamil4949

    3 жыл бұрын

    America we nam witness protection programme kiyala ekak thiyenava. Sarath Fonseka nam meka shuer ekatama dannava.. ara Thasleem tath eya viya yuthuy. Identifications maaru karala relocate kala yuthuy. Kaata kiyannada ? Api deviyanta kiyanava, ung ta ona de un karagena yanava. Mage kaaledi novunath karmaya padisan denavaamai. Apita puluvan apita ona karana de karala Deviyo/Dahama aeendaaganna. Namuth A Deyyo Dane mang nodanee.

  • @tharakamadushani6406

    @tharakamadushani6406

    3 жыл бұрын

    ඔව් ඔබතුමා හරි

  • @TrickyLeo
    @TrickyLeo3 жыл бұрын

    චමුදිත වැඩිපුරම කතාකරන් නැතුව හිටියෙ මෙ විඩියො එකේ 😊

  • @traveltectours6561

    @traveltectours6561

    3 жыл бұрын

    අම්මෝ ඒක 🔥😂👍

  • @Realeye66

    @Realeye66

    3 жыл бұрын

    😂😂true , I noticed it too

  • @disnakanthi4627

    @disnakanthi4627

    3 жыл бұрын

    Owu

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    3 жыл бұрын

    කතාකරන්න දුන් නෑ චමුදිතට.

  • @kumarawansuriya1859

    @kumarawansuriya1859

    3 жыл бұрын

    Shaw is ecstatic y thank ďđ DC first xrt sgf says zdx is zoo żď

  • @aberathnafonseka2185
    @aberathnafonseka21853 жыл бұрын

    මෙතුමාට තියන මොලේ එ වටලන්න ගිය නිළධාරින්ට තිබුනා නමි තව තොරතුරු හොයා ගන්න තිබුනා ඔබතුමාට අපගේ අචාරය🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @ruwantd18
    @ruwantd183 жыл бұрын

    සුදු ඇදගෙන මගේ රට මගේ ජාතිය ගාගෙන පපුවට ගහගන්න ව්‍යාජ දේශප්‍රේමීන්ට වඩා අවංක රට ගැන හැගීමක් මේ මහත්තය ගාව තියනව....තෙරුවන් සරණයි 🧡🙂

  • @maleverajineprimalatha7610

    @maleverajineprimalatha7610

    2 жыл бұрын

    අැස්වලට කදුලු ඒනවා කාවට රත්තරන් හදවත් අැති මිනිසුන්

  • @user-xf2tj3te3i

    @user-xf2tj3te3i

    2 жыл бұрын

    00:50😣

  • @prasannaranji.npp.4188

    @prasannaranji.npp.4188

    Жыл бұрын

    🎉🎉🎉🙏🙏🙏

  • @mohanfernando80
    @mohanfernando803 жыл бұрын

    සල්ලිත් තෑගිත් ඔහුට දිය යුතුමයි. ඒත් ඊට වඩා ඔහුගේ ජීවිතයට මීට වඩා ආරක්ෂාව දියයුතුයි

  • @sumithlalfernando122
    @sumithlalfernando1222 жыл бұрын

    අපේ රටට වෙන්න ගිය තවත් මහාවිනාශය වැලකූ ඔබට අපි සදා නයගැතීයි 🙏🙏🙏

  • @yayhey7272

    @yayhey7272

    Жыл бұрын

    අනිවාර්යෙන්ස

  • @crickfever8094
    @crickfever80943 жыл бұрын

    කාලීන අවශ්‍යතාවයන් ඉටු කරන නාලිකාවක් සහ පුද්ගලයන් දෙදෙනෙක් ♥️🔥

  • @sl-rm9418
    @sl-rm94183 жыл бұрын

    මේක බලද්දි ඇඩෙනවා 🥺 අහිංසක මිනිස්සුන්ට රට ගැන තියෙන හැඟීම මේ කාලකන්නි පාලකයන්ට නැති හැටි පුදුමාකාර කලකිරීමක් ඇති වෙන්නේ 🥺🥺

  • @liongamesl2945

    @liongamesl2945

    3 жыл бұрын

    Ekanm etta

  • @onmyway2785

    @onmyway2785

    2 жыл бұрын

    🥺

  • @senudaherath4711

    @senudaherath4711

    2 жыл бұрын

    සිරාම කතාව

  • @mhdsakeeksakeek7494

    @mhdsakeeksakeek7494

    2 жыл бұрын

    kzread.info/dash/bejne/fK6Brc-Tkbuyn6w.html

  • @nilanthisubhasinghe2850

    @nilanthisubhasinghe2850

    2 жыл бұрын

    bl

  • @sl-rm9418
    @sl-rm94183 жыл бұрын

    චමුදිත අනිවාර්යයෙන්ම ඔයා මේ මනුස්සයාට ආරක්ෂාව සපයන්නත් කටයුතු කරන්න ඕනමයි අපි බලන් ඉන්නේ ❤️

  • @sunildewa5046
    @sunildewa50463 жыл бұрын

    පාස්කු ප්‍රහාරයෙන් ජිවිත අහිමි උනු කතෝලිකයන්ට යුක්තිය ඉටුවීමට හොඳ සාක්ෂි ලැබේවා .අන්තවාදින්ට දැඩි දඩුවම් ලබා දියයුතුයි.

  • @kreetha4601

    @kreetha4601

    3 жыл бұрын

    👍♥🙏

  • @big8862
    @big88623 жыл бұрын

    මනුෂ්‍යත්වය වෙනුවෙන් කරපු හැම දේයකටම පින්

  • @nadeerasaumya9449
    @nadeerasaumya94493 жыл бұрын

    රටට ආදරේ කරන නියම මනුස්සයෙක්

  • @nayanachandrakanthi2367
    @nayanachandrakanthi23673 жыл бұрын

    රටට වටින පුද්ගලයෙක්

  • @GeekLab
    @GeekLab3 жыл бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..! ❤🙏

  • @Deshaa_R
    @Deshaa_R Жыл бұрын

    රටේ වාසනාව ටබිහි වෙච්ච නියම සිංහල ලේ තියෙන පුතෙක්,ජාතික වීරයෙක් ඔබ තුමා ,සමහරවිට අද අපිත් ජීවතුන් අතර නොසිටින්නට තිබුනා ඒ අනිත් බෝම්බත් පිපුරුවා නම් , ඔබ තුමා විතරක් නෙවේ ඔබේ බිරිද දරුවනුත් ඇත්තටම කොච්චර හොද මිනිස්සුද වෙන ගෑනු කෙනෙක් නම් වෙන ළමයි නම් කවදාවත් ඔහොම දේකට යන්න දෙන්නේ නෑ ,සංසාරික බැදීමක් ඒක නම්.මෙවන් මිනිස්සු ලංකාවේ ඉන්නවා තාම,බුදුසරණයි ඔබේමුලු පව්ලටම ,නිදුක් නිරෝගී වේවා ඔබ සැම ❤

  • @lasanthasilva561
    @lasanthasilva5613 жыл бұрын

    ගොඩක් පින් මේ වගේ දෙයක් ඉදිරිපත් වෙලා කරපු එක ගැන ඔයා ඔයා ඇත්තටම වීරයෙක් අයියේ ඔයාට කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙවියෝ ඔබ ඒ සියලු දෙනාම ආරක්ෂා කරන්න ඕන 💪👍💙🇱🇰✨️

  • @darrenaronofsky6868
    @darrenaronofsky68683 жыл бұрын

    සහරාන්ට වැඩිය ඕවට වගකියන්නෝන ජඩ හොර දේසපාලුවො ...

  • @asokaasoka9857
    @asokaasoka98573 жыл бұрын

    ගොඩක් රට ගැන හිතපු මනුස්සයෙක්. ගොඩක් ස්තුතියි තවත් මැරෙන්න තිබුනා මේ මනුස්සය නැත්නම්. චමුදිත ඔයාටත් ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් ලෝකෙට දැන ගන්න දාපු එකගැන 🌹🌹🌹🌹🌹🌹🌹මම කුවේට් 🌹🌹🌹🌹🌹

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe73102 жыл бұрын

    රටට වටිනා උතුම් මිනිසෙක් .......සියලු දුකින් මිදේවා .......දිර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mekhalaranwala5569
    @mekhalaranwala55692 ай бұрын

    2024මන් අද බැලුවෙ.ස්තූතියි පින් මහත්මයා

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t3 жыл бұрын

    දළදා සමිදු පිහිටයි ඔබ තුමාට සියලු දෙව්යෝ ආරක්ෂා කරත්වා

  • @sadhika1993
    @sadhika19933 жыл бұрын

    Chamuditha sir den මේ මනුස්සයා වෙනුවෙන් ආරක්ෂාව ලබා දෙන්න යොමු කරවන්න

  • @kalanamithuru6523
    @kalanamithuru65233 жыл бұрын

    මේවගේ මිනිස්සුන්ට අමුතුවෙන් ගෙවන එක කෙසේ වෙතත් පකේ නඩු බාන්ඩයක් වෙලා තියන මේ මනුස්සයාගේ වාහනේවත් බෙරලා දිපියකො..මෙහෙම ඔත්තු දෙන රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ට මුදලක්,ආරක්ශාවක් වත් නොදෙන කලකන්නි බොරුවට අපි හිටියනම් මෙහෙම වෙන්නේ නෑ ගාන්නයි වන්දි දෙන්න ගන්නයි චන්දෙ කාලෙට තමා මුන්ට මෙවා මතක් වෙන්නෙත් කලකන්නි අන්ඩු 2ක් තිබ්බානේ කෝ මුන්??

  • @chathura671
    @chathura6713 жыл бұрын

    Chamuditha aiye oya සුපිරි වැඩසටහන් කරනවා ඔයාට pin aiye

  • @ashensanhinda5187
    @ashensanhinda51873 жыл бұрын

    Thank you ශාන්තලාල් මහත්මයා

  • @Priyan87
    @Priyan873 жыл бұрын

    Thank you for saving us brother. You're a true Sri Lankan. 🙏🏻

  • @bugsbn8898
    @bugsbn88983 жыл бұрын

    රටට ආදරේ ඇති නියම සිංහලයෙක්. නිකම් සිංහලකේ නෙවේ කලවම් නැති නියම සිංහල. මගේ රටට හැමදාමත් ආදරේ කලේ මේ වගේ වීරයෝ තමා.

  • @niroshanarangoda227
    @niroshanarangoda2273 жыл бұрын

    අද තමයි අපිත් දැන ගත්තෙ මේ මනුස්සයා ගැන.ස්තූතියි චමුදිත.තෙරුවන් සරණයි මේ මහත්මයා ඇතුලු පවුලේ සැමට.

  • @manjulrishantha1824
    @manjulrishantha18243 жыл бұрын

    ඔබටත් පවුලේ සියළුම දෙනාටත් බුදුන්ගේ සරණයි ...🙏🙏🙏

  • @razeenrahim
    @razeenrahim3 жыл бұрын

    Respect and thank you for stepping up for mankind! You're a hero! ❤🙏

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya3 жыл бұрын

    අපි රටම ඔබ තුමාට ණයගැතියි.. ! රටක ආශීර්වාදය ඔබත් ඔබේ දරු පවුලත් ආරක්ශා කරත්වා ! 🙏🙏🙏

  • @SnowyBoy58
    @SnowyBoy58 Жыл бұрын

    ඔබතුමාට බුදුසරණ යි...මගේ ආයුෂත් අරගෙන වැඩිකල් ජීවත් වේවා...

  • @ruwankisthiri406
    @ruwankisthiri4062 жыл бұрын

    මේ වගේ දෙවිවරු පාර්ලිමේන්තුවේ හිටිය නම් මෙයා රටට ගොඩක් ආදරෙයි ජනපති තුමනි මේ විරයා ආරක්ෂා කරන්න

  • @mohamedramzin781

    @mohamedramzin781

    2 жыл бұрын

    ජනපති තමයි මහා මොලකරු ඕකා කොහෙද මෙයාව ආරක්ෂා කරන්නේ

  • @buddhimatarage8449
    @buddhimatarage84493 жыл бұрын

    මේ මනුස්සයගෙ මුහුණ පෙන්නපු එක අනුමත කරන්න බෑ ඒ එයාගේ ජීවිතයට තර්ජනයක්

  • @italianchoice1971
    @italianchoice19713 жыл бұрын

    ප්‍රෝග්‍රෑම් එක නම් ගොඩක් හොඳයි ඒත් ඔය වැඩසටහනෙන් පස්සේ ඔය මනුස්සයා තවත් අසරණ වෙනවා නේ. මුළු ලෝකෙටම ඒ මනුස්සයා ්‍රසිද්ධ වුණා දැන් කවුද ඔහුගේ ආරක්ෂාවට වගකියන්නේ.

  • @pubudunimalchandra9893

    @pubudunimalchandra9893

    3 жыл бұрын

    ඉතින් එයාමකන කතා කරලා මේ වැඩසටහන arrange කරගෙන තියෙන්නෙ.

  • @bimalpeiris1052

    @bimalpeiris1052

    3 жыл бұрын

    😔😔😔

  • @jeewrthnayaka5198

    @jeewrthnayaka5198

    3 ай бұрын

    දැන් ලංකාවෙ නෑ මෙයා

  • @silvadasun4800
    @silvadasun48003 жыл бұрын

    අපේ රාජ්‍ය බුද්ධි සේවය පට්ට. ඔත්තුකරුවන් ගෙනියන්නේ බස් එකේ..

  • @niharkamil4949

    @niharkamil4949

    3 жыл бұрын

    Ow ekath dawas gaanak prakkuvela. Kaatawath kiyannath epaa kiyala toilet eke ninda gihilla. Ara garment eke lokkata kiyanna gihilla vade beruna. Minissu Camuditha ta baninava. Namuth ohuruogu meka meka avussuve nathnam oyatikath yata. E mahaththayaa va balen adala daapu program ekak nemey ne? Ohu ta hond molayak thiyenava.

  • @kawminda1429
    @kawminda14293 жыл бұрын

    චමුදිත අයිසේ..මේ කමෙන්ට්ස් කියවලා තමුසෙගේ අඩූපාඩු හදා ගන්නවකෝ ඕයී

  • @indikaroshan4930

    @indikaroshan4930

    3 жыл бұрын

    Ube adupadu ubata penne nane😂😂

  • @arunasenanayaka1247

    @arunasenanayaka1247

    3 жыл бұрын

    ekanam adareta neda kiuwe

  • @captainprice1317
    @captainprice13173 жыл бұрын

    වැදගත් වැඩසටහනක් 🔥

  • @gossipnetlk2780

    @gossipnetlk2780

    3 жыл бұрын

    පොන්නය නැති තැනක් නෑ හැම වීඩියෝ එකකම කමෙන්ට් තීනවා

  • @fila4221

    @fila4221

    3 жыл бұрын

    @@gossipnetlk2780 sirawata 😂

  • @ashahemage7610
    @ashahemage76102 жыл бұрын

    ලස්සන කතාවක්. ඹබට යහපත්කම වේවා. වෙන්න.ගිය විනාශය වලක්වාලූ ඹබට තූති. රට ජාතිය, ආගම වෙනුවෙන් අපි ඹබට ණය ගැතියි. ඹබට තෙරුවන් සරණයි.

  • @harryb4710
    @harryb47103 жыл бұрын

    ඔබතුමාට දීර්ඝායු වේවා ! 🙏🏼

  • @udithavichakshana934
    @udithavichakshana934 Жыл бұрын

    බුද්ධිඅංශ වලින් පොඩී හැරි දැනුවත් වීමක් සිදු උනා නම් සුපිරි ගේමක් ගහන්න තිබුනා.... miss you katuvaapitiya 😥😥🥺

  • @rasikamanoj489
    @rasikamanoj4893 жыл бұрын

    ගොඩක් හොද කෙනෙක් එතුමාට පින්

  • @englishforsrilanka2535
    @englishforsrilanka25353 жыл бұрын

    His lack of humility is off putting but he's done an amazing service to the country. Props to you Mr.Shanthalal.

  • @musicdude6939
    @musicdude69393 жыл бұрын

    පාස්කු ප්‍රහාරයට සම්බන්ද සියලුම දෙනාට සාප වේවා

  • @nikilnikil2589

    @nikilnikil2589

    3 жыл бұрын

    ඔව්

  • @kreetha4601

    @kreetha4601

    3 жыл бұрын

    එසේම වේවා 🙏

  • @shiblycasim8396

    @shiblycasim8396

    3 жыл бұрын

    ප්‍රහාරය එල්ල කරන්න සැලසුමි කල අයටත් එ් අයගේ පවුල් වලටත් සාපම සාප වෙිවා

  • @romeshshashindra2192
    @romeshshashindra2192 Жыл бұрын

    Lorry එක විතරක් නෙවෙයි ඔබතුමත් ජාතික වස්තුවක් ❤️ God Bless You

  • @kumriekumrie8928
    @kumriekumrie89283 жыл бұрын

    ඔබ සැමට බුදුසරනයි දේවි පිහිටයි

  • @ishanimalsha6490
    @ishanimalsha64902 жыл бұрын

    බුදු සරණයි අංකල් ඔයාටයි ඔයාගේ පවුලේ අයටයි.ඔයාට මේ පිනම ඇති ආත්ම ගානකට 🙏

  • @thilinakumarasena5049
    @thilinakumarasena50493 жыл бұрын

    චමුදිත කරපු හොඳම වැඩසටහන් වලින් එකක් ❤️

  • @roslinapeiris6365
    @roslinapeiris63652 жыл бұрын

    ඔබ තුමාව විශ්වය ශක්තියෙන් සොභා දහමේ ආශීර්වාදයෙන් ආරක්ෂා කරාවි තෙරුවන් සරණයි

  • @sinhalaya9029
    @sinhalaya90293 жыл бұрын

    මේ කාලයේ දැකපු හොදම මාධ්‍යවේදියා ඔබ, ඒ කතා විලාශය අහන්න ආසයි, ඔය ලොකුවට කියාගෙන ඉන්න පඩ ෂෝ කාරයින්ට වඩා ඔබ වටිනවා

  • @naturetheek
    @naturetheek2 ай бұрын

    කතා කරන විදියෙන් තේරෙනවා අවංක පුද්ගලයෙක් කියලා🖤👍💯

  • @amilanilushika
    @amilanilushika3 жыл бұрын

    I felt like reading a novel.. may all the gods bless you for what you done..🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰

  • @kalpieratnayake2034
    @kalpieratnayake20342 жыл бұрын

    So proud of u Mr Chantha, 🙏🙏🙏🙏 Real Srilankan. ❤❤❤

  • @thelifetoure7527
    @thelifetoure75273 жыл бұрын

    නිකමට හිතන්න මොහු මේ හයර් එක නොගිහින් සහරාන්ල බඩු ටික වෙන ක්‍රමේකින් ගෙනිච්ච කියල එහෙනම් ඊලඟ ෂොට් එක වදින්නෙ වෙසක් එකට තොරණ් ගාව පන්සල් වල..මොන තරම් සේවයක්ද මෙතුම කරල තියෙන්නෙ❤

  • @kumarykumary6303

    @kumarykumary6303

    2 жыл бұрын

    ❤❤

  • @3mixthree
    @3mixthree3 жыл бұрын

    චමුදිත මේව ප්‍රසිද්ද කලානම් මේ මනුස්සයා ගේ ආරක්ෂාව ගැනද ඔබ වග කිව යුතුයි ඔයා මේ කරන්නේ වරදක් නෙමෙයිද 😶

  • @rasikatharinda2780
    @rasikatharinda27803 жыл бұрын

    Whole country is owe to this hero..Great it..keep it up. Why he has not got a proper security...??

  • @lakmalgamage
    @lakmalgamage2 жыл бұрын

    තුමාටත් පවුලේ සියලු දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා නියම ශ්‍රී ලාංකිකයෙක් ආඩම්බරයි ඔබතුමා ගැන හදවතින්ම

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka60722 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබේ ගුනකද සැමදා අහයමී....ගොඩාක් පින් මහත්මයා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @hathilawwa
    @hathilawwa3 жыл бұрын

    චමුදිතට පොඩ්ඩක් ඉන්නකො මම කියනකල් කියලා කියපු එකම මනුස්සයා. 🤣😅😂

  • @dasunkalhara7763

    @dasunkalhara7763

    3 жыл бұрын

    🤣🤣🤣🤣✋

  • @senkadagala5634

    @senkadagala5634

    3 жыл бұрын

    😁

  • @chameeraanuruddha4943

    @chameeraanuruddha4943

    3 жыл бұрын

    SIRAWATAMA

  • @Europe-Lanka

    @Europe-Lanka

    3 жыл бұрын

    Pako vihilu karanna epa ponnayooo

  • @Widasun_Wickramasinghe

    @Widasun_Wickramasinghe

    3 жыл бұрын

    ඩඩ්ලි

  • @hemachampa1926
    @hemachampa19263 жыл бұрын

    අම්මෝ ඇගහිරි වැටෙනවා අපි මේවා දන්නේ නෑ ඔබට තෙරුවන් සරණයි සොයුර 👍👍🙏🙏🙏🙏

  • @lalithaeakanyaka1501
    @lalithaeakanyaka15013 жыл бұрын

    ඔබට තෙරුවන්සරනයි 🌷🌷🌷

  • @hashanchathuranga1204
    @hashanchathuranga12043 жыл бұрын

    මේ මනුස්සයගෙ ජිවිතේ ආරක්ෂා කල යුතුමයි...

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Жыл бұрын

    ඔබතුමාටත් 🎉🎉🎉 පව්ලේ සියලුම දෙනාටත් 🎉🎉🎉 තෙරුවන් සරනීන් 🎉🎉🎉 යහපතක්ම වේ්වා💖💖💖🙏🙏🙏

  • @user-oj9lv7nm5i
    @user-oj9lv7nm5i3 жыл бұрын

    සුපිරි වැඩසටහනක්..🙂

  • @infocomputers5667
    @infocomputers56673 жыл бұрын

    ඔහුගේ ජීවිතය ආරක්ෂා කරන්න 🙏

  • @presidenteye2458
    @presidenteye24583 жыл бұрын

    බුදුසරණයි!!! ☸️💟

  • @prabathkumarasiri1
    @prabathkumarasiri13 жыл бұрын

    well done hero safe the motherland we salute you will be able to historic hero in our motherland triple bless you & family

  • @asithakumara4575
    @asithakumara45753 жыл бұрын

    Excellent interview

  • @naturecreature2127
    @naturecreature21273 жыл бұрын

    ඔහුගේ ජීවිතය ආරක්ෂා කරන්න චමුදිත

  • @CeylonWanderTies
    @CeylonWanderTies3 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @suneethaaberathna3167
    @suneethaaberathna31672 жыл бұрын

    😂😂😂😂 ❤️❤️ ඔයා රටට ආදරේ නිසා මේ දේ කලේ එත් රටේ නායකයෝ රට කැනවා බල්ලෝ ඔබට ජයවේවා දීර්ගයු වේවා බුදුසරණ

  • @Saki-cp7gu
    @Saki-cp7gu2 жыл бұрын

    රටට ලෝකෙට වටින මිනිස්සු .චිරන් ජයතු 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @zakeerhussain5698
    @zakeerhussain5698 Жыл бұрын

    ඔබ කල සේවය අගය ඉතාමත් උතුම් දෙයක්. සෑම රහසක්ම කාලය විසදයි නමුත් ප්‍රමාද වැඩියි මින්මතුවත් අපි එකතු ව් බිද්ධියෙන් වැඩ කරමු

  • @samangamage926
    @samangamage9263 жыл бұрын

    ඉතාමත් වටින වැඩ සටහනක් මෙි මහත්මයට ආරක්ෂාව දිය යුතුයි නේද

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    අතිවිශිස්ට වැඩසටහනක් .👍

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k Жыл бұрын

    මේ මහත්තයා කොච්චර හොද කෙනෙක් ද රටක් බේරගෙන මෙහෙම ඉන්න ඕනි කෙනෙක් නෙමෙයි බුදුසරණයි 🥰🥰

  • @b.d.c.lwickramasingha6254
    @b.d.c.lwickramasingha62543 жыл бұрын

    මේ පුද්ගලයාගේ වටිනාකම ලක්ශ 50 යි ඕක නොකිය ඉන්නම් කියල සහරාන්ලගෙ ගෝලයින්ගෙන් කෝටි 50 ක් ඉල්ලගන්න තිබුන ' ,ලෙජ්ජයි ජනාදිපතිතුමෝ:රටේ ජීවි දහස්ගානක් රෙකපු එකාට සිල්ලර කාසි: රට කන මෙති එමතින්ට කෝටි තුනේ හතරෙ වාහන' පවු ඔයා මෝඩ උනා: අර මහ එකෙක් කිවුවෙ බොම්බ පිපුරුවට මම මොකටද වගකියන්නෙ කියල ඔයා වෙන රටක ඉපදුනානම් මෙලහට රටේ වයදමින් ඔයාල නඩත්තු කරන්නෙ'ආරක්ශාව දෙන්නෙ ලෙජ්ජයි බලදාරිනි' රටේ හදවත් එති මිනිස්සු ඔබ වෙනුවෙන් පෙනී සිටිනු එත

  • @samjoseph723
    @samjoseph7233 жыл бұрын

    මම හිතන්නේ මේ මහත්තයාගෙ ලීස් එක කවුරුහරි දේශප්‍රේමී ධන පතියෙක් ගෙවල පියවල දැම්ම නම් එතුමාට ජීවිතයේ ඉදිරියට යන්න පුලුවන් . ලොරිය දැන් සුදු අලියෙක්. දුවන්නත් බෑ විකුණනන්නත් බෑ. හැබැයි ලීස් එක තියෙනවා. මේ මනුස්සයා අසරණයි. ලක්ස 50 තව අවුරුදු 2-3 න් ඉවරයි. නොදන්න බිස්නස් එකක් නම් කරන්නෙ ඒවා දුර දුවන්නෙ නෑ. මේ මනුස්සයා ණයේ ගිලෙන්න නොදී බෙර ගමු. මේවට අරමුදලක් පිහිටුවා ගන්නවා නම් මමත් කැමති සම්මාදම් වෙන්න.

  • @samjoseph723

    @samjoseph723

    3 жыл бұрын

    @shantha lal ඔබට සුපුරුදු රැකියාව රියදුරු රැකියාව නම් ලක්ස පනහෙන් සුලු ප්‍රමාණයක් වියදම් කරල අඩුම තරමෙ three wheel එකක් අරන් දුවන්න. මම කියන්නෙ ටිකක් පරන එකක් ලක්ස 7-8. නැතිව මිලියනට වැඩි ඒවා නොමෙයි. ඒකට අකමැති නම් ඒ වගේම මේ දවස් වල 3W දුවන්න බැරි නිසා බයික් එකක් අරං උබර් ඊට්ස් කරන්න. කොහොම හරි ගේමක් ගහන්න. ලොරිය ගැන අදහස අත් අරින්න ප්‍රායෝගික පැත්තෙන් හිතල. එසේ නැතිනම් ඔබ business man කෙනෙක් නම් තමන් දන්න තමන් control එකේ තියෙන බිස්නස් එකක් කරන්න . නොදන්න දේ හෝ සේවකයො මත රදා පවතින බිස්නස් එපා. ඒවා තාවකාලිකයි. උදාහරණයක් : රෙස්ටුරන් හෝ takeaway කරනවා නම් ඔබ චෙෆ් විය යුතුයි . ප්‍රයිවට් බස් එකක් දුවල ගොඩ යන්න නම් ඔබ ඩ්‍රයිවර් හෝ කොන්දොස්තර විය යුතුයි . එසේ නැතිනම් ඔබ ඉවරයි . කල්පනාකාරීව කටයුතු කරන්න.කියන්නන් වාලෙ කිසිම දෙයකට මුදල් යට කරන්න එපා. අනාගතය සුරක්ෂිත කරගන්න .

  • @sl-rm9418
    @sl-rm94183 жыл бұрын

    ශ්‍රී ලාංකීය පොලිසීය ගැන මහ ජනතාවගේ තියෙන පැහැදීම හොදට මේකෙන් පැහැදිලි වෙනවා 😥

  • @isuruS376
    @isuruS3769 ай бұрын

    රත්තරන් මිනිස්සු තාමත් මේ පින්බිමේ වසනවා..! ශාන්තලාල් මහතාණෙනි.. තෙරුවන්සරණයි ඔබටත් පවුලේ සැමටත්...

  • @nuwangeeganage790
    @nuwangeeganage7903 жыл бұрын

    අයි මේක පාපොච්චාරණයක් කියන්නේ.... මේක රට ආරක්ෂාව කරපු හෙළිදරව්වක්...

  • @indikaroshan9650
    @indikaroshan96502 жыл бұрын

    වෙසක් පෝය ට වෙන්න ගිය දේ මැවිලා පේනවා. ඔබ තුමාට දීර්ඝායු ලැබේවා 🌹🌹🙏🙏🌹🌹

  • @lahirubandara9642
    @lahirubandara96423 жыл бұрын

    නිකන් film එකක් වගේ. ඇත්තම කථාව 21 ඉදන් 26 වෙනකල් මුස්ලිම් මිනිස්සු දුන්න ඔත්තුවක් නෑ.

  • @isharasomarathne3468

    @isharasomarathne3468

    3 жыл бұрын

    ඒක තමා කතාව

  • @mohamedramzin781

    @mohamedramzin781

    2 жыл бұрын

    ඔත්තුව දුන්න එකෙක් තවමත් අබාතිදයි

  • @ishanpubudukariyakarawana8868
    @ishanpubudukariyakarawana88683 жыл бұрын

    වටින පුද්ගලයෙක්

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld62053 жыл бұрын

    TV චැනල් වලට වඩා චමුදිත අය්‍යා හොට් නිවුස් දෙනවා කියන් අය ලයික් කරන්න යාලුවනේ🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🌹

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd84742 жыл бұрын

    ඔයාල දෙන්නටම ගොඩක් ස්තූතියි.

  • @user-zm5hg2fs1k
    @user-zm5hg2fs1kАй бұрын

    ශාන්ත මහත්තයො ඔබ වීර පුත්‍රයෙක්. ජය වෙන්නම ඕනෙ...............🙏🙏🙏🙏🙏🙏🙏🙏 කාලකණ්ණි පාලකයෝ. මකබෑවිලාම පල ඔවුන් දන්නවා වුණේ මොකද්ද කියලා ඒකයි අදටත් මහමොලකාරයෙක් නැත්තෙ. දන්න විදිහට ත්‍රස්තවාදී නායකයෙක් කවදාවත් ඔය විදිහට මැරෙන්නෙ නැහැ. සත්‍ය කවදහරි එලියට එයි.

  • @rukahanmedia3083
    @rukahanmedia3083 Жыл бұрын

    ජේසුස්වහන්සේගේ බුදුන්ගේ ආශිර්වාදය ඔබටත් ඔබේ පවුලටත් හැමදාමත් ලැබෙනවා ඒකාන්තයි.ඔබ මේ රටට ජාතියට ගෟරවයක්.

  • @tamarind1459
    @tamarind14593 жыл бұрын

    Respect! 🙏🏽

Келесі