Social media වල ණයදෙන කොම්පැනියේ අයිතිකාරයා මේසන් වැඩට අත් උදව් දෙනවා.

නීතිඥ සඳරුවන් සේනානායක ,අසංක රුවන් පොතුපිටිය සමග චමුදිත සමරවික්‍රම සමග.
Sandaruwan Senanayake, Asanka Ruwan Pothupitiya with Chamuditha Samarawickrama
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 343

  • @user-zx8jf1fq9h
    @user-zx8jf1fq9h6 ай бұрын

    චමුදිත මහත්මයා බොහොම වටිනව මේ වැඩසටහන. ඔබට හැකිනම් දුරකතනය හැක් වෙලාද කියල දැනගන්න හා එම හැක්කිරීම විසන්ධි කරගන්න විදියක් දුරකතන හා දැනුම අැති පුද්ගලයෙක් සොයා උපදෙස් ලබාදෙන වැඩසටහනක් කරනවනම් ගොඩක් වටිනව.

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 Жыл бұрын

    චමුදිත, මේ දෙන්නා කරන්නේ වටිනා සේවයක්. උන් ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. මේ පිටිපස්සේ මොකෙක්හරි දේශපලුවෙක් ඇති. මේ ඔක්කොම ඇත්ත. උන්ගේ තැන්වලට ගිහිල්ලා කුඩුකරලා දාන්න ඕනෙ. ඒක මාපියාවක්.

  • @muzarrathiqbal3537

    @muzarrathiqbal3537

    11 ай бұрын

    🎉😢😮

  • @user-kj8cc2rd9l

    @user-kj8cc2rd9l

    9 ай бұрын

    Kaputa thamai wena kawda. Kalu salli sudhu karanna karana weda

  • @user-wg7lv8kv9g

    @user-wg7lv8kv9g

    6 ай бұрын

    ඔය වගේ දේකට මුහුණ දුන්න කෙනෙක්ට අනුගමනය කල යුතූ ක්‍රියා මාර්ග මොනව හරි තියෙනවද?

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 Жыл бұрын

    පුලුවන් තරම් ණය ගන්න. ණය නොගෙව ඉන්න. අපහාසය විඳගන්න. මාසෙන් කොම්පැනිය බංකොලොත්.

  • @ashokawithanage8216

    @ashokawithanage8216

    Жыл бұрын

    😂👍

  • @chamindupabasara8929

    @chamindupabasara8929

    Жыл бұрын

    Nadu watenne nathi weida? Me video eke nayata ganna loku poliya gana hariyta kiyanne na

  • @judysworldofanimals6111

    @judysworldofanimals6111

    Жыл бұрын

    😅

  • @chamaradissanayake3396

    @chamaradissanayake3396

    Жыл бұрын

    ලන්කාවේ දේශපාලකයකුගේ එකක් වෙන්න බැරිද?

  • @gnccreations277

    @gnccreations277

    Жыл бұрын

    අපේ කම්පනයේ සෙට් එක ඒකකරන්න යන්නේ

  • @kaudeeshipac1770
    @kaudeeshipac1770 Жыл бұрын

    Thank you for information 👍👍👍 great job,,,,

  • @mohamedanas7267
    @mohamedanas72678 ай бұрын

    Well done great job.... Salute for your good work.

  • @MOHAMEDHIFAM-wi3qq
    @MOHAMEDHIFAM-wi3qq5 ай бұрын

    මමත් ගත්තා ආයතන දෙකකින් උන් හැමදාම කෝල් කරනවා, සතයක් වත් ගෙවන්නේ නැහැ ම්‍රන්ට😂

  • @OneDay7898

    @OneDay7898

    4 ай бұрын

    Dan kochr kal wenavd aragena? Math ganna ine aragena polla tibboth case ekak yai kyl byai bn

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu8 ай бұрын

    දැනූම්වත් කිරිම ගැන ස්තූතියි.

  • @LalithaPathmini-ko9rp
    @LalithaPathmini-ko9rp9 ай бұрын

    නියමය ඈ

  • @shanthagamage2915
    @shanthagamage2915 Жыл бұрын

    "අපට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක" දීපාල් සිල්වා කළාකරුවා ගීතයකින් මීට වසර කීපයකට ඉහත දැනුම් දුන්නා.අන්න ඒ දේ තමයි මේ සිදුවෙන්නේ. (වසර කීපයකට පෙර ජීවිතයයෙන් සමුගත් අසහාය ශිල්පීයානෙනි ඔබට නිවන් සුව !!!!)

  • @Shortvideo1731
    @Shortvideo1731 Жыл бұрын

    මාත් එක්ක 100ක් එකතු වෙන්න මේක හොද අවස්තාව ක් 😁😁

  • @DubaiAhasayata

    @DubaiAhasayata

    Жыл бұрын

    Ok

  • @shanukiaradya7313

    @shanukiaradya7313

    Жыл бұрын

    Math enawa

  • @dilulife4456

    @dilulife4456

    Жыл бұрын

    මාත් එනෝ

  • @nsplus9913

    @nsplus9913

    Жыл бұрын

    Mak enawa

  • @kosalawejesooriya8344

    @kosalawejesooriya8344

    Жыл бұрын

    මාත් එනව👍

  • @rukshala917
    @rukshala917 Жыл бұрын

    Mewa හෙළිකිරීම මාර වටිනවා .මේවාට නීතිය criyathmaka කරන්න ona.මෙවැනි paharaen neti karanna ona.

  • @danumax6386
    @danumax63868 ай бұрын

    සැහෙන්න වටිනවා මහත්තයො..මෙ රටේ දෙශපාලකයෙක් ඉන්නවා.ඔක්‍රන්ව හොයා ගන්න ඔනි..මේගැන හොයන්න...මිනිස්‍ර තව අමාරැවෙ වැටේන්න දෙන්න එපා

  • @chamindadissanayake6569
    @chamindadissanayake65699 ай бұрын

    Super program brilliant❤

  • @sriyanikusumlatha4273
    @sriyanikusumlatha4273 Жыл бұрын

    obalata thanks mewa danuwath kalata

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf10 ай бұрын

    Good job keep it up

  • @thoughts1624
    @thoughts1624 Жыл бұрын

    නුගේගොඩ ස්ථානයේ ලිපිනය පුසිද්ධ කරන්නකො.ස්තුතියි

  • @anthonybalachandra6862

    @anthonybalachandra6862

    Жыл бұрын

    219, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ.

  • @mariyanayagamrowemanoharan1291
    @mariyanayagamrowemanoharan1291 Жыл бұрын

    Good job

  • @Vidyagaraya
    @Vidyagaraya Жыл бұрын

    සුබ්‍රමනියම් මහතා ගේ නමින් ඇති ව්‍යාපාර ලිප සහතිකය ඉදිරිපත්කර රබර් මුද්‍රාවක් සාදන්න, අධ්‍යක්ෂවරයා ලෙස සියලුම බැංකු ගිනුම් වලට ඔහුගේ අත්සන හදුන්වාදෙන්න, ගිනුමට සම්බන්ධ ඔන්ලයින් සහ කාඩ්පත් අක්‍රිය කරන්න, සුබ්‍රමනියම් මහතා දිනකදී කෝටිපතියෙකු කරන රහස ඔන්න ඔහොමයි...හොරාගේ ඩියුටිය හොරකම් කිරීමය, අපේ ඩියුටිය හොර වැඩට අසු නොවී සිටීමය, හොරෙකුට ඇන්නවීම්ටද අප දක්ෂ විය යුතුය එහිදී නීති විරෝධී කිසිවක් සිදු නොකර සාර්ථක වීමට අති දක්ෂ විය යුතුය....

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 Жыл бұрын

    බලු පොරයක් අහගෙන හිටිය වගේ දැනුනෙ. චමුදිත ගෙ උත්සාහය හොඳයි. ඉදිරිපත් කිරීමේ ස්වභාවය නම් මිනිස්සුන්ට මාර වදයක්.

  • @slthicreation2259
    @slthicreation22599 ай бұрын

    Chamudipa Good work ban

  • @samithamihiranga5900
    @samithamihiranga5900 Жыл бұрын

    Good work chamuditha❤

  • @MojoNews
    @MojoNews Жыл бұрын

    Nice video

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 Жыл бұрын

    ලන්කාවනන් අජූතයි චමුදිත දෙන්නම්. පවු අහින්සක මිනිස්සු. ඕකුන්ව අල්ලල අමුවෙන් හමගහන්නෝන. මිනිස්සුන්ටම තමයි ඒකත් කරන්න වෙන්නෙ. කලිනුත් දවසක් මන් කිවුව ඔයෙ ලීසින් ගෙවන්නන්ගෙ සන්ගමේ ලොකු වෙඩක් කරගෙන යන්නෙ කවුරුත් සහයෝගය දෙන්නයි කියල. එක අදත් ඔප්පු උනා.. ජයවේවා... 👏👏👏👏👍👍👍

  • @sandaruwansenanayake2832

    @sandaruwansenanayake2832

    Жыл бұрын

    Godak sthuthi

  • @ranjithmuramudalige3013
    @ranjithmuramudalige3013 Жыл бұрын

    Good job chamuditha

  • @bailamalla
    @bailamalla Жыл бұрын

    Hama thanama horu

  • @lahirukodi4493
    @lahirukodi4493 Жыл бұрын

    👍👍👍👍👍

  • @traveldeniyaya5633

    @traveldeniyaya5633

    Жыл бұрын

    මේ තමුසෙත් ගත්ත නේද . ගත්ත නම් ගෙවපන්

  • @DubaiAhasayata
    @DubaiAhasayata Жыл бұрын

    මටත් මේ කැමල්ශිප් එකෙන් මේ වගෙ දෙයක් උනා. 7000ක් ගත්ත. 10000ක් ගෙව්ව. සියලු ලියකියවිලි තියනව. නැවත නැවත කතා කරල අමු තිත්ත කුනුහරප කියල මරන තර්ජනයක් කරනව. මේකෙ කියන ඔක්කොම ඇත්ත. මගෙ සියලු පුද්ගලික තොරතුරු මෙයාල දෙන ඇප් එකෙන් අරගන්නෙ. පොටෝ වීඩියෝ කන්ටැක් නම්බර්, මේල් සෝශල් මීඩියා ඔක්කොම. මන් ගොඩක් අසරන උනා. ගොඩක් අමාරුවෙන් මම මේල් සහ සෝශල් මීඩියා රිකවර් කලා. ඒත් මෙයාල උත්සහ කරනව නැවත නැවත් මෙගෙ දුරකථනය හැක් කරන්න. මම පෝන් එක මාරු කලා. අදත් මට කෝල් අරන් බැන්න. මෙයාල කප්පම් ඉල්ලන්නෙ. නොදුන්නොත් මගෙ සියලු පුද්ගලික තොරතුරු අන්තර්ජාලට දානවලු. කන්ටැක් ලිස්ට් එකටම මගෙ විස්තර යවනවලු. දැනට 100කට විතර යවල. කරුනාකර මාව සම්බන්ධ කරගන්න. 0758440940 මගෙ ලඟ සාක්ශි තියනව.

  • @dilulife4456

    @dilulife4456

    Жыл бұрын

    ඔව් එක ඇත්ත අනික ගෙවන්න විදියක් නොබලා දේන්නෙ

  • @user-wg7lv8kv9g

    @user-wg7lv8kv9g

    6 ай бұрын

    😢 මමත් අහු වුණා 😢ඒකට ගන්න පියවරක් නැද්ද?

  • @MOHAMEDHIFAM-wi3qq

    @MOHAMEDHIFAM-wi3qq

    5 ай бұрын

    Matath call karanawa hemadhamath

  • @shunethrabandara8111

    @shunethrabandara8111

    3 ай бұрын

    plz mata msg ekak dannko

  • @sugathbandara3624
    @sugathbandara3624 Жыл бұрын

    ලෝකෙටම පොල්ල තියල , උන් නම් නිකන් බලන් ඉදී කියල හිතන්න එපා.

  • @priyanthidissa

    @priyanthidissa

    Жыл бұрын

    These people should target and catch the political thieves

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 Жыл бұрын

    A GREATE layer

  • @PODIFILA
    @PODIFILA8 ай бұрын

    විහාරමහ දේවී පාක් එක ඉස්සරහ oncrdit එක තියෙන්නෙ ඒක පොඩ්ඩක් බලන්න පට්ට හොරු ♥️💥

  • @user-so5xt4cz6f
    @user-so5xt4cz6f Жыл бұрын

    යකෝ ඔයවගේ පොටෝ දැම්මා කියල්ලා අපි බය උනේ නෑ.ඔය ඔක්කොම අපෙන් පොලුකාපු උන්

  • @rasanjanalakmalweerasinghe8455

    @rasanjanalakmalweerasinghe8455

    8 ай бұрын

    මොකක්ද උනේ ඊට පස්සෙ

  • @englishspeakingcourse2001

    @englishspeakingcourse2001

    6 ай бұрын

    ගත්තා අදත් call කරා loweth ගෙවන්නෙ නෑ තවත් ගන්නවා ඉදිරියටත් ගන්නවා

  • @ShankyJude

    @ShankyJude

    6 ай бұрын

    ​@@englishspeakingcourse2001 no ekak ewanna bro

  • @thoughts1624
    @thoughts1624 Жыл бұрын

    අවසානයට දේශපාලකයෙක් සමිබන්ධ ඇති.ෂුවර් එකටම.

  • @gnccreations277
    @gnccreations277 Жыл бұрын

    මොනා උනත් නියම නමක් දාගෙන තියෙන්න් කැමල් ෂිප් "ඔටු නැව" අපේ උන් ඔටුවො කියල හිතාගෙනම දාපු නමක්

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 Жыл бұрын

    කෝන්දක් නැති රටක්

  • @truthdamn

    @truthdamn

    Жыл бұрын

    😂 biththara price analyst 😝

  • @kdcpradeep8309
    @kdcpradeep8309 Жыл бұрын

    ඕනම නිතී විරෝධී කටයුත්තකදී මුලින්ම කියවෙන්නේ මේ රටේ මජර දේශපාලන යි.

  • @likehub-ql1py
    @likehub-ql1py Жыл бұрын

    On cradit fastrupee lotas lone cash x මෙන්න සමාගම් ටික පරිස්සම් වෙන්න

  • @lalithhemanthakumara5538

    @lalithhemanthakumara5538

    6 ай бұрын

    E ay

  • @lalithhemanthakumara5538

    @lalithhemanthakumara5538

    6 ай бұрын

    Fast rupee eken nadu danwada gedrta enwda

  • @nisansala5599

    @nisansala5599

    4 ай бұрын

    Fino eka

  • @ideafastpvtltd4498
    @ideafastpvtltd4498 Жыл бұрын

    ඕනෑම පල් හොරෙකුට හෝ ජීවතුන් අතර නැති මිනිහෙකුට උනත් සමාගමක් ලියාපදිංචි කරගන්න පුලුවන්! සියළුම ලිපිලේඛන ව්‍යාජව සකසා දුන්නත් දෙන ලද ලිපිනයට සමගම් ලියාපදින්චි සහතිකය එනවා. මගේ අත්දැකීමෙන් කියන්නෙ. රුපියල් 25000ක් වගේ යාවි.(මම ලියාපදින්චිකල සමාගම සියළු තොරතුරු සත්‍ය බව සලකන්න. )

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    Жыл бұрын

    45

  • @vehiclemarket1996
    @vehiclemarket1996 Жыл бұрын

    හොරු මුං මහා බැංකු නිදිද මුං අල්ලන්න

  • @subasinghenalin1263
    @subasinghenalin1263 Жыл бұрын

    මේ වගේ හොරු ඉන්න තැනක් මහරගම ඇල්හේන පාරේ පස් වෙනි පටු මගේ තියනවා.... මෙ කියන දේම එතන වෙනවා ..මිනිස්සුන්ට කතා කරන්න දන්නෙ නැති තිරිසන්නු ඉන්නෙ ... ලොකු සිකුරිටි දාගෙන ඉන්නේ ...පිටින් පෙන්නේ වෙන දෙයක් ඇතුළේන් හොර ජාවරම් ....

  • @suditharangana1994
    @suditharangana1994 Жыл бұрын

    පුලුවන් තරම් බොරු සටහන් උන්ට දීලා බොරු යාලුවන්ගේ අංක ෆෝන් එකට ඇඩ් කරලා උන්ගෙන් ණයක් ගනිල්ලා හැමෝම ගමු එතකොට කාටවත් නෝන්ඩියක් නැහැනෙ ඕකුව හින්දලා දමූ

  • @englishspeakingcourse2001

    @englishspeakingcourse2001

    6 ай бұрын

    Id කලර් පොටො එකක් අරන් නම ඇඩ්‍රස් වෙනස් කරා අලුත් නුම්බර් දැම්මා loan එක ගත්තා 25000ක් පොල්ල තිබ්බා

  • @ganganathbanneheka7347
    @ganganathbanneheka7347 Жыл бұрын

    මටත් උනා ඕනනම් මත් තොරතුරු දෙන්නම් .

  • @ygamini6884
    @ygamini6884 Жыл бұрын

    චමුදිත මහත්තයො මෙවා දැනුවත් කිරිම හොදයි ගැටලුව තමයි පැහැදිලිකරනකොට මැදට පැනලාඔයා අවුල් කරනවා විනාඩි 30 නම් 25 ම කතා කරන්නෙ ඔයා

  • @pavithralekamge9318

    @pavithralekamge9318

    6 ай бұрын

    Ou ekanam eththa...ara manussayata Katha karannama denne nane...medata pennala hocha hocha gaanawa

  • @shabirshanawaz5535
    @shabirshanawaz5535 Жыл бұрын

    Chamuditha you should add the numbers of that officers so people can get their help when needed

  • @anuradhavb
    @anuradhavb7 ай бұрын

    මේවට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ ඇයි?😢

  • @marlonbuultjens920
    @marlonbuultjens9207 ай бұрын

    Thanks for the programe.I believe it's a need of this hour.there r more companies who r involved in this racket. Kindly not leading banks as Sampath Commercial HNB even DFCC bank has these company account maintained with them .Theses companies are transferring funds from there internet banking I belive..How come the banks can open account blindly? How come the KYC is filled and input in the banking system. Mr.Chamuditha with great respect I watch your programs and if you need more details l am ready to share my experience as well

  • @udayakumara9748
    @udayakumara9748 Жыл бұрын

    ඔච්චර කෙරුම් කරනවා ඒ උනාට app එකක් first time launch කරද්දි contacts, location, camera, gallery වගේ ඒවට permission ඉල්ලනවා කියලාවත් දන්නැද්ද බන්🤣🤣

  • @milroyethugala
    @milroyethugala Жыл бұрын

    මම කෑෂ්වැගන් එකෙන් 15ක් ගත්ත 2019. එක සතයක් ගෙව්වෙ නෑ අද වෙනකන්. දෙසැරයක් කතා කලා නඩු දානව කිව්ව උන්.පුලුවන්නම් නඩු දාල ගනින් කියල සිම් එක මාරු කරා.උන් කියන දේවල් කරන්න උන්ටත් බෑ 😂😂

  • @mcbond6162

    @mcbond6162

    Жыл бұрын

    Real work 👍💖👍

  • @ajithdesilvaudayakumara-tz9ox

    @ajithdesilvaudayakumara-tz9ox

    Жыл бұрын

    ​@@mcbond6162 අන්න එහෙම තමයි චීන්නුන්ට කරන්න ඕනෙ..පුලුවන්නම් තව ගන්න...😅😅😅😅😅😅😅😅

  • @Chapter66

    @Chapter66

    Жыл бұрын

    loan me ekat e wageda

  • @chamaradissanayake3396

    @chamaradissanayake3396

    Жыл бұрын

    සුපිරි වැඩක්

  • @chamaradissanayake3396

    @chamaradissanayake3396

    Жыл бұрын

    ලන්කාවේ දේශපාලකයකුගේ එකක් වෙන්න බැරිද?

  • @jamperera7051
    @jamperera7051 Жыл бұрын

    Unexpected money scam

  • @DasaDasa
    @DasaDasa9 ай бұрын

    😢😢😢😢

  • @chameerapriyangana8832
    @chameerapriyangana8832 Жыл бұрын

    Camel ship 10000 Fino loan 7000 On credit 13600 Gewanna salli ne ..ena call okkoma block karanawa..wena karanna deyak nane..mun nadeyo okkotama yawala. .ehema karapu hindama gewanne na

  • @samithamihiranga5900

    @samithamihiranga5900

    Жыл бұрын

    තද කොර බන් 😂

  • @ravindraherath1429

    @ravindraherath1429

    Жыл бұрын

    දුරකථන අංකයක් එවන්න

  • @upekakodikara7414

    @upekakodikara7414

    Жыл бұрын

    Marth gewwe na gawanath na ..gewanne sallith na..akata dekak poliya..hadisiyakete gatta wage newai poliya dubble ...matath elanne hithuna..passe wene deyak wei kiyela innewa

  • @Hadakari410
    @Hadakari4107 ай бұрын

    මෙවා අරන් අනිවාර්යයෙන් ගෙවන්න ඔනද

  • @campinglifesl7746
    @campinglifesl7746 Жыл бұрын

    ගොබ්බයෙක් වගේ මැදින් පනින්නැතුව හිටපංකෝ චමුදිත කතා කරන්න දීලා💀💀

  • @radeeshfernando527
    @radeeshfernando527 Жыл бұрын

    මේකට විසදුමක් ලැබෙයිද

  • @lorddebate
    @lorddebate Жыл бұрын

    Arrest that Chinese .. they do that in Cambodia too.. 😡

  • @nayomijayasundara4390
    @nayomijayasundara4390 Жыл бұрын

    කෑශ් වැගන් එක දැන් නැහැ .

  • @adrianfernando2438
    @adrianfernando2438 Жыл бұрын

    What a shame. Where are the authorities? It has become a open field for robbers and swindlers. How can somebody operate these type of business without any fear. Relevant authorities wake up.

  • @pushpanathannn

    @pushpanathannn

    Жыл бұрын

    Authorities !...what authorities ??? under highly corrupted political government of Sri Lanka...Experienced kamba horu...

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 Жыл бұрын

    😢😢😢😢😢😢😢😢😢😢

  • @DeAlwis
    @DeAlwis Жыл бұрын

    They talk only about 1 director. A company should have a minimum of two directors

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 Жыл бұрын

    Rata palanaya karana ewun ratama horakanakota rte inna horu. hora kana eka pudumayakda? rate nama giya bebila naya dena company pawathwanakota meka pudumayakd?

  • @ideafastpvtltd4498
    @ideafastpvtltd4498 Жыл бұрын

    මේකේ කොහේහරි මයින හෝ හිච්චි මයින ඉන්නව වෙන්න ඕන

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @kasunhasaral3150

    @kasunhasaral3150

    Жыл бұрын

    හැම එකටම උන් අල්ලගන්න එපා බන් 🍬

  • @naturetouristinn3176

    @naturetouristinn3176

    Жыл бұрын

    Hariyatama Hari...........

  • @kasunhasaral3150

    @kasunhasaral3150

    Жыл бұрын

    @@naturetouristinn3176 ඒකනෙ උක්වත්ත මහත්තය

  • @nihalkandewatte2299

    @nihalkandewatte2299

    Жыл бұрын

    චමුදිත පැහැදිලි කරන තුරු බලා සිටින්න, පනින්න එපා,

  • @sameeramanduwantha5874
    @sameeramanduwantha5874 Жыл бұрын

    මේක මාත් බලගන හිටියේ.ගෙමක් ගහන උන්ට කියන්නේ.පොඩ් smart phone එකක් ගන්න.ගත්ත ගමන් Factory reset කරන්න.Fake mail ekak denna.Fake contact tikak list krnna.okkoma Fake denna.App eke dagana loan eka ganna.Tikadawasak idala ayth loan ekak ganna.un call msg karanakota ungen athal ekak ganna.උනට එපා කරන්න.දෙතුන් සැරයක් mobile eka factory reset කරන්න.

  • @ravindraherath1429

    @ravindraherath1429

    Жыл бұрын

    මල්ලි ඔයාගෙ දුරකථන අංකයක් එවන්න

  • @iroshana_

    @iroshana_

    Жыл бұрын

    එහෙම කරන්න බෑ. ID 4ටෝ යවන්න ඕනෙ. ID එක මූන ඉස්සරහ තියන් 4ටෝ ගහන්න ඕනෙ

  • @englishspeakingcourse2001

    @englishspeakingcourse2001

    6 ай бұрын

    මම මැරුන එකෙකුගෙ ID එකට 25000ක් ගත්තා සතපහක් ගෙව්වෙ නෑ ආයෙත් ගන්නවා

  • @ShankyJude

    @ShankyJude

    6 ай бұрын

    ​@@englishspeakingcourse2001machan math amaruwaka watila inne mata contact no ekkk ewapan mata katha karanna

  • @user-vu1gt2kh1t
    @user-vu1gt2kh1t2 ай бұрын

    On creadit eken mage phone eke contact list eka hak karala mage duwata tarjanaya karanawa ammata විරුද්ධ nadu danawa mudal sathiyak pramadai කියලා

  • @PODIFILA
    @PODIFILA8 ай бұрын

    මමත් හොයන ගමන් මට අහූවුනොත් චීනෙට වැටෙන්න ගහන්නෙ

  • @shanukiaradya7313
    @shanukiaradya7313 Жыл бұрын

    Matath mehema prashnayak tiyenawa job eka karana thanath call karala lajja karanawa, cash x. Matath complain danna one

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 Жыл бұрын

    😢😢😢😢😢😢😢😢😢

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    අපේ රටේ මී හරක් බහුල නිසා සහරාන් වගේ අයට ලොකු ලොකු අවස්තා ගොඩාක් නිර්මාණය වෙනවා ලංකාවේ කවුරු හරි උනන්දු වෙලා කිව්වොත් කාගේ හරි හොඳ චරිතයක බොරු දේවල් ඒවා අනිවාර්යයෙන්ම විස්වාස කරනවා ඒ වගේම අනෙක් ප්‍රතිවිරුද්ධ පැත්තට අනිවාර්යයෙන්ම වංචනිකයාට අහුවෙනවා.

  • @naturetouristinn3176
    @naturetouristinn3176 Жыл бұрын

    ONMAX DT EEkath Oyawagee Needa..........

  • @wicky8441
    @wicky84413 ай бұрын

    මෙන්න හොර ලෝන් කොම්පැනි loan me cash x robo cash mini cash lotus loan crezu ceyloan fast rupee cash wagon මුන්ගෙන් ගත්තු සල්ලි අයෙත් ගෙවන්න එපා කව්රුවත්.

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 Жыл бұрын

    පසු ගිය දිනක පව්ලක් ම සිය දිවි නසා ගත්තේ මේ කියන වංච නික යන්ට අහුවෙලා තමයි එහෙනම්........

  • @kusumrenu8599

    @kusumrenu8599

    Жыл бұрын

    Oya...manussayata...katakaranna...dwnnako....madenpannen...natuwa

  • @user-dr6gw1dc4m
    @user-dr6gw1dc4m6 ай бұрын

    මගේ පෝන් එකේ තිබ්බ පොටෝ save කරපු නම්බර් ඒවටත් අරන් මට දැන් ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නේ

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar Жыл бұрын

    ශ්‍රී ලංකාවද අභිසාරිකාවක් වගේ

  • @samxd4195
    @samxd41956 ай бұрын

    මෙක ලංකාවටම වසන්ගතයක්

  • @DeAlwis
    @DeAlwis Жыл бұрын

    Bank account should be locked That money can be used to pay IMF loan 😂

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 Жыл бұрын

    🇱🇰 පොන්න රටක් වෙලා ඉවරයි ........... ඒ පොන්න ගොඩට අපි නෑ ............. උබලගෙ ගෑනු මගෙ ලගට එව්වොත් මම ඔප්පු කරල පෙන්නන්නම්

  • @Kums1976
    @Kums1976 Жыл бұрын

    I am getting calls on behalf my office guy. They are very bad when handling

  • @kushandananjaya2507
    @kushandananjaya2507 Жыл бұрын

    10000ක් දෙනව කිව්වට දෙන්නෙ 8500ක් ඒකට ගෙවන්න ඕනේ 13250ක් කිව්වා

  • @mohamedfaazil2892
    @mohamedfaazil289211 ай бұрын

    Rajagiriya thiyanawa

  • @lorddebate
    @lorddebate Жыл бұрын

    ඕකට සල්ලි එන්නේ Undiyal වලින්.. චීනෙත් එක්ක business කරන මිනිස්සුන්ට yuan දීලා

  • @udisubasinghe7696
    @udisubasinghe7696 Жыл бұрын

    සල්ලි ඩිපොසිට් කරපු එකවුන්ට් වලින් නියම අයිතිකාරයෝ හොයාගන්න පුලුවන් නේද?

  • @user-mm7kz6uu5k

    @user-mm7kz6uu5k

    6 ай бұрын

    ඒ එකවුන්ට් handle කරන උන් ටික හොයාගන්න පුලුවන්

  • @jasonroy2058
    @jasonroy205814 күн бұрын

    Mn dannawa ohoma horen naya dena thanak you inform karaneh kohoamda policiyata ?

  • @Randymagic1
    @Randymagic1 Жыл бұрын

    Minissu register weddi dena ID pics, ID no use karala mun sim gannawa. E sim no walin thama mun minissunta tharjane karanne baya nathiwa. case ekak awoth enne ara thamange name walin sim aragattha kiyala nodanna minissunta. Ekai mun OIC latath baninne call karama

  • @tharidumadu5714
    @tharidumadu57149 ай бұрын

    E app walin permission illnwa contract list ekai..phtos walat ehma accsess denn kyl.apimai eka ok krnne ..itapsse eyala e details tika aragena thamai line eka denne ...

  • @gardenscapes4910
    @gardenscapes4910 Жыл бұрын

    100t 80k poliya gannewa.

  • @cookie-fi8nl
    @cookie-fi8nl Жыл бұрын

    Very, very ,dangerous! this is black mail.!! 😡

  • @DubaiAhasayata

    @DubaiAhasayata

    Жыл бұрын

    Yes

  • @sanjayadissanayaka8115
    @sanjayadissanayaka8115 Жыл бұрын

    Why do people take loans like this?

  • @defenderofnation6955

    @defenderofnation6955

    Жыл бұрын

    With a idea of take easy mony and not to repay. Thief mentality.

  • @mohamedfaazil2892
    @mohamedfaazil289211 ай бұрын

    Sir man monawadha karanda ona Mata udavuvak karandako

  • @rexanton2772
    @rexanton277211 ай бұрын

    මමත් ණය අරගෙන හිරවේලා ඉන්නේ මටත් කෝල් කරනවා ඉවරයක් නෑ වැඩ පලටත් කතාකරලා බනිනවා

  • @MRMONEY-er7kc

    @MRMONEY-er7kc

    10 ай бұрын

    ගේවන්න එපා බං

  • @MOHAMEDHIFAM-wi3qq

    @MOHAMEDHIFAM-wi3qq

    5 ай бұрын

    Gewanna epa mchn , math gatha

  • @ayeshaweerasooriya2680
    @ayeshaweerasooriya26809 ай бұрын

    Loyerge number ekak ganna puluvanda

  • @gnccreations277
    @gnccreations277 Жыл бұрын

    මම නම් දකින්නේ මේ හැම දෙයක්ම සිද්ධි සිද්ධ කරල මුලු රටම අස්ථාවර කරන්න මාස්ටර් ප්ලෑන් එකක මූලික පියවර තමයි ඔය සිද්ධකරන්න්නෙ

  • @DiliniDilhara-dn9ml
    @DiliniDilhara-dn9ml10 ай бұрын

    Cashmellon Cash box Instant pay Lucky loan Cash mobile Mini cash me okkoma ekama hora companyak

  • @shanukafernando-sf6mv
    @shanukafernando-sf6mv Жыл бұрын

    Nambar eka denna නීතිඥ මහත්තයාගේ

  • @MrPahirathan
    @MrPahirathan Жыл бұрын

    Unbelievable fraud 😢

  • @marciankurukulasuriya3052
    @marciankurukulasuriya3052 Жыл бұрын

    This is the China Pattas In Chi LANKA. All these Chinese rackets commenced with the Jarapakse regime who are beholden to China.

  • @Ranasinghe-wf4lm
    @Ranasinghe-wf4lm Жыл бұрын

    Cash wagon kiyala ekak 2016, 2017 kalayeth kriyathmaka una.

  • @danieljohn7306
    @danieljohn7306 Жыл бұрын

    බලෙන් සල්ලි දීලා නෑනේ. ගන්න එකා කැමැත්තෙන් අරන් තියෙන්නේ. ගත්තා නම් ගෙවපල්ලා .

  • @DubaiAhasayata

    @DubaiAhasayata

    Жыл бұрын

    Uba camel katu kana ekek wage. Gewwata passe call aran kappam illane moko yako ubala. Anna ewa thirisan wada

  • @dilulife4456

    @dilulife4456

    Жыл бұрын

    ගෙවන්න පුළුවන් එවුන්ට එපැයි දෙන්න

  • @udaratagowiya

    @udaratagowiya

    Жыл бұрын

    Itin puluwan nam ganinko 😅😅😅 cheetta weda karane nathuwa

  • @rexanton2772

    @rexanton2772

    11 ай бұрын

    උබටත් වුණානම් තේරෙයි පකයා

  • @lokugamagechamika6581
    @lokugamagechamika65817 ай бұрын

    මාත් ගඝ්තා ඕකුන් කාලකණ්නි

  • @wageshagihani8385
    @wageshagihani83856 ай бұрын

    Ai Neethya K naththe Mewata..

  • @SamnthaSamntha
    @SamnthaSamntha Жыл бұрын

    Meka dakkahama sakayak wena deyak meheth wenawa chamuditha. Hotel ekak rent ekata aran kello godak dagena online business ekak kiyala deyak wenawa. Eka chaina wala idala hadale karanne. Thorathuru onenam mawa contact karanna.

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l Жыл бұрын

    මේක රටක් නොවෙයි පුකක්

  • @anuradharavihari7620
    @anuradharavihari76209 ай бұрын

    ඔව් හැම කන්ටැක්ලිස්ට් එකටම කෝල් කරලා ඔබ තමයි ඇපේ කියලා කරදර කරනවා

  • @Vidura_Namal
    @Vidura_Namal Жыл бұрын

    😂😂

Келесі