හිරුණිකාව අවුරුදු 3කට අච්චු කළ, තරුණයෙක් පැහැරගත් සිද්ධියේ රටම නොදන්න තිත්ත ඇත්ත මෙන්න

#Lka #hirunika_premachandra
ගෑනි ගියා නම් කරන්න දෙයක් නෑ කිව්වලූ, | හිරුණිකාව අවුරුදු 3කට අච්චු කළ, තරුණයෙක් පැහැරගත් සිද්ධියේ රටම නොදන්න තිත්ත ඇත්ත මෙන්න

Пікірлер: 365

  • @nishanvlogs2399
    @nishanvlogs23992 күн бұрын

    ඒකිට ළමයි ඉන්නවනම් හිරේ ඉන්න අනිත් ගැනුන්ටත් ළමයි ඉන්නවා උන්ටත් ඒ විදිහේ ලිහිල් දඬුවමක් දිය යුතුයි.එහෙම උනොත් රටේම මිනිස්සු පාරට බහීවි

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb2 күн бұрын

    ඉදිරි මැතිවරණයේදී සැවොම එක්වී මැර දේශපාලුවන්ගේ කැලෑ උසාවි අහෝසි කරමු

  • @malki7505

    @malki7505

    2 күн бұрын

    Munwa elawanna oni balayen

  • @punyawasagamchandran9763

    @punyawasagamchandran9763

    Күн бұрын

    Ow...malimavata chance demu...

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    Күн бұрын

    එදා හිටපු ආගමීක නායකයෝ නැද්ද?

  • @anandathilakarathne9127
    @anandathilakarathne91272 күн бұрын

    හොද වැඩේ නිතියට අතට ගත්තාට මුන්ගේ කැලැ නිතියට දඩුවම් දිය යුතුයි දැන් ඉතින් වසර 3නක් ඇට නැති පරිප්පු කාලා වරෙන්කෝ 😂😂😂

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    Күн бұрын

    එදා හිටපු ආගමීක නායකයෝ නැද්ද?

  • @hemadissanayaka8259

    @hemadissanayaka8259

    18 сағат бұрын

    මුං කැලෑ නීතිය ගැන කියන්නෙ JVP එකට සම්බන්ධ කරල. ඒත් දේශපාලන බලය ඔළුවට අරන් කැලෑනීතිය හරියටම කරල තියෙන්නෙ මුං ම නේ😡

  • @mlblifeChannel1986
    @mlblifeChannel19862 күн бұрын

    මුත්තා, සීයා, තාත්තා වෙනුවෙන් දුලා පුතාලා රටේ පාලනයට ගෙන්න ඕනෑ. දේශපාලන පරම්පරා ගතවීමේ ප්‍රතිඵල තමයි මේ.

  • @itsb2619
    @itsb26192 күн бұрын

    කවුරු දඩුවම් නුදුන්නත් කරමය දඩුවම් දෙය්😮

  • @s.sangeewa4064
    @s.sangeewa40642 күн бұрын

    ඔය බොරු හිරුනිකා අහිංසකයෙක්ට චන්ඩිකම් දැම්මට ඔන්න දුන්න දැන් සනීපද

  • @h.dshiromi5348
    @h.dshiromi53482 күн бұрын

    හොද වැඩේ දිඨ්ට ධම්ම කර්මය පල දිපු හැටි කෝ දැන් වට කරගෙන හිටපු කාන්තාවො අධිකරණයට හිස නමා ආචාර කරනව

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala67762 күн бұрын

    කප්පම් නඩුවේ පුසන්න ට එලියෙ ඉන්න පුඵවන් මට අපේ නීතිය තේරුම් ගන්න බෑ

  • @maheshsenavirathna7802

    @maheshsenavirathna7802

    2 күн бұрын

    ඌ දැන් රනිල් ගේ ලොවනවා නේ...

  • @anuruddhabandara6018
    @anuruddhabandara60182 күн бұрын

    ළමයින්ට ආදරෙයි නම් ඔය ගෑනි ඔය විදියට නටයිය

  • @walesfernandocolambage2784

    @walesfernandocolambage2784

    2 күн бұрын

    aniwa

  • @shanthidhammika8978

    @shanthidhammika8978

    2 күн бұрын

    දැන් ඉතින් ළිඳ ළඟ සංගමය නොයේක් කතාත් කියයි දැක්කා වගේ.

  • @AnnoyedClogShoes-vi1qb

    @AnnoyedClogShoes-vi1qb

    2 күн бұрын

    මේ ගෑණිට ලමයි ඉන්න අම්ම කෙනෙක් කියල කියන්න බෑ කරන කියන දේවල් අනුව. බරපතල වැඩ සහිත සිර දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන නීතියට හිස නමනව. හරිම ඇගේ අමාරැකමක් තිබුන.

  • @user-jt2df7lj9k

    @user-jt2df7lj9k

    2 күн бұрын

    තත්තයි.දුවයි..දෙන්නම.හොදයි.දන්නො.දනිති

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe81552 күн бұрын

    දඬුවම ලිහිල් කළහොත් හෝ ජනාධිපති සමාව ලැබුණහොත් ලංකාවේ ඕනෑම වරදක් කරලා ඒක ළමයි ඉන්න ගෑනියෙක්ට වැඩේ බාරදුන්නානම් මේ තීන්දුව යටතේ සමාව ලැබියහැකිවෙයි නේද.?? 😮😮😮😮"" උස්සපු කොල්ලාට එරෙහිව හිරුනිකා නඩුතීන්දුව"" කියලා.....😊😊😊😊😊😊😊😊

  • @fernandoharald1606
    @fernandoharald16062 күн бұрын

    නීතිය කාටත් පොදුයි,මේ වගේ දරුණු අපරාධ කරපුතවත් අප රටේ ඇතිඒ,,මිනිස්සුන්ටත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

  • @thushanthikoralage489

    @thushanthikoralage489

    Күн бұрын

    බන්ධනාගාර රෝහලේ සැපට ඉදී.එච්චරයි වෙන්නෙ

  • @skyphone8133
    @skyphone81332 күн бұрын

    විවෘත කිරිමකට ආරාධිත ඇමතිවරයාට මිස තමන්ට මල් මාලයක් නොදැමුවායැයි කියා මල්මලා දැමු කොලෝන්නාවේ මහත්මාගේ අත්දේක කපා දැමු ආනමාලු ඉමිටියාස් වැනි පාතාලයේ ජාවරම්කරැවන් සමග හේලිබැල්ලෙන් සෙල්ලන්දැමු හිරානිකා හා හිරැණිකාගේ අම්මා වැනි ගැනු දේශපාලනය කරන්න ගිය විට කොලෝන්නාවේ ජාරා කලු ඇලක් විම වැලැක්විය නොහැකිය හිරැණිකා මෙන්ම ඇගේ අම්මා වගේම රංජන් පමණක් නොව රංජන්ගේ අම්මාද සමාජයේ හැසුරැනේ බඩේ ලමයෙක් සිටින අයුරින් හෝ ඒ ලමයාට යම් අනතුරක් වේ හෝයි කියා වෙන කාන්තාවන් සිතන අයුරින් නෝවේ. තනිකරම පාරට්ට වේසියක් ලෙසට ලමයාට ඇවිදින්නට හැකීවු තැන්හි අතින් ආල්ලාගෙන නොගොස් තනියම ඉක්මන් ගමනින් යන අතර ලමයා බැරි බැරි ගාතේ පසු පසින් යනුයේ අම්මේ කියමින් වුවද ඊටද රිසි නොවු ඇය සමාඡයට පෙන්වන්නට උත්සභ ගත්තේ මැද ඇගිල්ලටම මුදුව දමමින් අවිවාහක එකියක් ලෙස හා තම ලමයා වැඩිමහල් සහෝදරියකගේ එකෙකු ලෙස මවුසෙනහස පසකට දමා කාමයෙන් මුසපත්ව ලමයාට කුමකින් කුමක් උවද තමන් උපරිම සැප ගන්නා ලෙස සිතමින් උත්සහ කලද ඒ සැපයනම් මැරෙන තුරාවට ඇය හමුවට නාවේ වෙන කාන්තාවන් තමන්ගේ සැමියාට දරැවන්ට යුතූකම් ඉටුකර ලබන සැපය කිසි ලෙසකින්වත් මස්ගෝබ ලෙලවා අනග මායම් පෙන්වා පර සිත් ඇදබැදගෙන ඒක ඒක මිනිසුන් පසුපස ගෝස් අසභය වදන් වැල්වලට සිනාසෙමින් දොඩමලුවි කාමයෙන් අගතියට ගොස් ලබාගත නොහැකි බවට වු බුදුවදන මනාව සිහිවනුයේ සිදුහත් කුමරා ගැනම සිතමින් වෙන පිරිමියෙකු ගැන නොසිතු යශෝදරා දේවියගේ ගුණ කදට මහ පොලවද සක්ෂිදරන්නා සේය. මේහෙම ගැණු තිරිසන් බල්ලියො බැලලියෝ වේලා පාරක් ගානේ දුක්විද යල මැරිලා මනුෂ්‍ය කන්තාවක්වි උපතලෑබු විට පරණ ස්වාමියාට ඉමහත් ආදරයෙන් ලෙන්ගතු වීමට ගියද එම පිරිමියා ඇයව අලුයම කෙල පිඩක් තරම්වත් ගණන්ගන්නේ නැත්තේ පෙර භවයේදී නොසලකා වෙන පිරිමි පසුපස ගිය නිසාම කිසි කලකත් යහපත් පිරීමියෙකුගෙ සිත ගැනීමට හැකි නොවනුයේ ආදරය නොකරන ඇයගෙ මස්ගොබවල උණුසුමට පමණකා ලගට විත් දාලායන දුකෙදී වතුර පොදක්වත් නොදෙන පිරිමින්ට ජීවිතය පුදන්න වනුයේ කදුලු සාගරයක ගිලී යමින් දරැමල්ලන් තනීවම ඇග විකුණා හදාගැනීමට වනුයේ පෙර නටාගෙන ගිය රගේ කරන කලට පවු මීරිය මීසේ විදීන කලට දුක් දැඩිවෙයි ගිනිසේ කීවා සේය. රංඡන් රමනායක මෙන්ම යුරේනීද සමාජයට උඩින් පෙන්නාගෙන සිටියාට යටින් හීනමානයෙන් විදවන ඒ විදවීම පසු පස පලිගන්නා මිනිසුන් බිහිවන්නේ මව දරැවා බඩේ සිටියදී කල නොසන්ඩාල කම් ගර්භයට දැනී ඒවා භුනායාගේ මනසට කාවැදී පමණක් කියා සිතුවද එවැනි පරිසරයක ඒවැනි පහර කාන්තාවකගේ කුසතුලට හොත්තේ හයහතර නොතේරේන යයි කියන දරැවා විසින්ද පෙර බවයේදී ඝර්භධාරී අගනන්සමග කල නොකටයුතුකම් නිසාම ඒ ගර්භධාරියන්ගේ කලලයන්ට භුනයන්ට හා කලල බණ්ධනයන්ට වු පීඩා නිසා බිහිවු පරපිඩක ලමාලපටින්ගේ සිත් දූෂණය කල නිසා රංජන් රාමනායකගේද කුඩා කල පරපිඩක කාමුක පිඩාවන්ගෙන් ගහන ජීවිත මනසේ නිර්මාණය මැරෙන තුරාම සියල්ලම කාමය උඩම දොලනයවනදේ ලෙස දකිමින් පිවිතුරු සිතකින් කාන්තාවන් දෙස බෑලීමට හැකි නොවනුයේ සංසාරයේ භියකරැබව කොතෙක්දැයි දිග පලල මනාව අන් අයට වටහාදෙනුයේ දේවදුතයෙක් දැක්කාසේය

  • @SleepyDarts-sd4pu

    @SleepyDarts-sd4pu

    2 күн бұрын

    Matath dukari daruvo.pou thaama podei naeda..aei podei daruvo eddr mahaema watadekarannar

  • @upulmanavadu5057

    @upulmanavadu5057

    2 күн бұрын

    Hirunikath padayak wage thamayi.eth meka liyapu ekaa pilun wechcha gu godak wage ekek.

  • @nishanthimadduma7132

    @nishanthimadduma7132

    2 күн бұрын

    Uda pennoth bima vete hiruniks

  • @chithra374

    @chithra374

    Күн бұрын

    මොනවා උනත් කිරිදරුවන්.ඉන්න අම්මා කෙනෙක් .මිටවඩා.මිනිමරු වො.හොරු.දුසිතයො.ඔය ඕනෑ තරම් .නිදැල්ලේ ඉන්නේ මේවා මෙච්චර බලනවනම්.උන්ගැනත්.බැලුවනම්.හොද නැද්ද .......මේවා ඉතින් චන්ද..ගුන්ඩු.තමයි ඉතින්

  • @visakadampali6371
    @visakadampali63712 күн бұрын

    හැබැයි වට කරගෙන හිටපු ගැනු කො හොද වැඩෙි

  • @GaminiManathunga-fw4bo
    @GaminiManathunga-fw4bo2 күн бұрын

    දුමින්ද , හිරුනිකා ඔබ දෙපලට දිට්ඨදම්ම වේදනීය වශයෙන් කර්ම විපාක දී තිබේ .

  • @samearaa8434

    @samearaa8434

    2 күн бұрын

    😅😅😅😅😅😅😅😅😅😢😢😢

  • @kumuduranasingha4707
    @kumuduranasingha47072 күн бұрын

    බටලන්ද මිනීමැරුවන්ට , තාජුඩින් මිනීමැරුවන්ට දන්ඩුවම් , හොරුන්ට දන්ඩුවම් නැද්ද

  • @maheshsenavirathna7802

    @maheshsenavirathna7802

    2 күн бұрын

    නෑ නෑ ... උන්ට නීතිය අදාළ නෑ ....

  • @jayanimadushika8240

    @jayanimadushika8240

    2 күн бұрын

    Kiyala wedak na

  • @udayahemantha6256

    @udayahemantha6256

    2 күн бұрын

    @@maheshsenavirathna7802 ඇයි තැජුඩීන් එකට යහපාලනේ කාලේ ලක්ශ ගනන් ව්‍යදම් කරල දුරකථන ව්ශ්ලේශන C C T V footage කැනඩාවට ඇරියෙ රජයේ මුදලින් යහපාලනේ කාලේ අනුර සේනානායක remand කලේ මතක නෑ

  • @maheshsenavirathna7802

    @maheshsenavirathna7802

    2 күн бұрын

    ​@@udayahemantha6256අනුර සේනානායක ද එතකොට තාජුඩීන් මැරුවේ ???

  • @user-wr7nj9ep7r

    @user-wr7nj9ep7r

    2 күн бұрын

    දඩුවම් දෙන්න තව පෝය තුනක් ඉන්න😂😂😂

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada2 күн бұрын

    මේ ගෑනි මොනවද රටට කරේ .බොරු කිය කිය සජිත්ගේ තුරුලට වෙලා හිටියා 😂😂😂

  • @dammikathilak5135

    @dammikathilak5135

    2 күн бұрын

    වැඩක් නෑ බං, සජියටත් බෑ මොකුත්

  • @DilshanKularathna

    @DilshanKularathna

    2 күн бұрын

    Ubala ammawa mahindata deela ahaka balan unnada

  • @blackandwhite1442
    @blackandwhite1442Күн бұрын

    මම මාලිමාව මම JVP ❓ එහෙනම් හිරුණිකාගෙ මොන පක්ෂය වුනත් මා ඒ කිසිම පක්ෂය සමඟ සම්බන්ධයක් නෑ ඒත් අසාධාරණයට කතා කරනවා අපේ රට ගත්තත් හිරුණිකාට වඩා දරුණු මිනි මරුවන් මොන තරම් ඉන්නවාද හිරුණිකා මිනි මරල නෑ රට කොල්ල කාල නෑ ඒත් අවුරුදු 3 කට හිර දඩුවම දීල මා නොදන කමට අහන්නෙ රාජපක්ෂලාගෙ පවුල ගත්තම ගෝටා රටේ මිනුසු මරල කිඹුලන්ට දුන්නා රටේ කවුරුත් දන්නවා නාකි මයිනාගේ ගෑනි සිරන්ති තාජුඩීන්ව මරල ගිනි තියල පුච්චල දැම්මා නාකි මයිනා රටත් කොල්ල කාල ඩොලර් බිලියන ගණන් කොල්ල කාල සිරස ආයතනයට 🔥 ගිනි තියල මිනුසු මරල අදටත් මුන්ට දඩුවමක් නෑ එහෙනම් හිරුණිකාට මේ දඩුවම සම්පූර්ණයෙන් වැරැදි මා මාලිමාව මට හිරුණිකා පැත්ත ගන්න කිසිම උවමනාවක් නෑ ඒත් අසාධාරණය දෙන දෙන ඉන්න හොද නෑ සුලු දේට හිරුණිකාට දඩුවම් දෙනවා නම් අනිවාර්යයෙන්ම රාජපක්ෂ පවුලට මරණය දන්ඩනය දෙන්නම ඕනා බට ලන්ද මහ දවල් මහ බැංකුව කොල්ල කාල අද මහ පුටුවේ රජා ඒ නිසා හිරුණිකාව හිර බාරයට ගත්ත සම්පූර්ණ වැරැදි රට කොල්ල කාපු මිනි මරපු රාජපක්ෂලා සැප ගන්නවා මුන්ට හිරත් නෑ නඩුත් නෑ දඩුවමක් නෑ කරුණා කර හිරුණිකාව නිදහස් කොට ගෙදර යවාපල්ලා ❓ මාලිමාවට ජය වේවා ශක්තිය ලැබේවා JVP ආණ්ඩුවක් ආ ගමන් රාජපක්ෂ පවුලට අබ සරණයි ⏰⏰🇱🇰

  • @sampathrajasena1381
    @sampathrajasena13812 күн бұрын

    කට ඇරියම පැත්ත ප්ලාතම ගද ගහනවා , දරුවෝ 3ක් ඉන්න අම්මා කෙනෙක් වගේ නෙමෙයි හැසිරෙන්නේ, පට්ට අයියාර්සි කාරයෙක් වගේ, මුන්ට හරියට බලය ලැබිලා නෙමෙ මේ හැසිරෙන්නේ, හරි බලයක් ලැබුනම කොහොමද මෙයාලා කුනුහරුප ඉවරයි කතාවක්දි, ගතයුත්තක් නෑ, කුනුගොඩවල්, විවේචන , රට හදන්න නෙමෙයි උවමනා ඇරියස් කවර්කරන්න, සජ්බ ඔය ඉන්නෙ ඕන තරම් වැඩ්ඩෝ මෙහෙම අමාරුවකින් ද්ගලන්නෙ නෑනේ මෙයා කෙන්ද කන්ද කරලා, ලකුණු දාගන්න රගනවා , තනිකරම වන්මෑන් ශෝ එකක්, කොහොමත් උඩපැන්නොත් බිම වැටෙනවා , අපිට ඕනෙ හොද රටක් ,හරි නීතියක් , වැද්ගත් දේශපාලනයක්, වැදගත් මිනිස්සු දේශපාලනය කරන රටක්, මෙයාලා වගෙ අය තව ඉන්නවා අනිත් පක්ශවලත් දේශපාලනයේන් අතුගාලා දාන්න ඕන ,

  • @deepanidesilva4920
    @deepanidesilva49202 күн бұрын

    නියම හොරු කීදෙනෙක් නම් එලියෙද

  • @manelperera5336
    @manelperera53362 күн бұрын

    මෙියාට විතරද නිතිය .තව කොයිතරමි එවා යටගහලා තියෙනවද.මොනව වුනත් දරැවන් සිටින අමිමෙික්.ඔයිට වැඩිය වරැදි කරන අය නිදැල්ලේ.

  • @SleepyDarts-sd4pu

    @SleepyDarts-sd4pu

    2 күн бұрын

    @@manelperera5336 ou matath dukari. Daruvo......

  • @shanthidhammika8978

    @shanthidhammika8978

    2 күн бұрын

    Shafter ගෙ මරණය ගැන මුකුත් නෑ.

  • @dammikathilak5135

    @dammikathilak5135

    2 күн бұрын

    රුවෝ හිටියම නීතිය අතට ගන්න පුළුවන්ද

  • @user-tn8ck8gy6m

    @user-tn8ck8gy6m

    2 күн бұрын

    ඇයිබන් හිරේ ඉන්න ඔක්කො ගෑනු එලියට දාන්න වෙයි ඔක්කොටම ලමයි ඉන්නවානෙ

  • @leelaperera1700
    @leelaperera17002 күн бұрын

    සාමාන්‍ය මිනිසුන්ට එක නීතියකුත් විශේෂිත පුද්ගලයින්ට තවත් නීතියකුයි නොතිබිය යුතුයි. කාටත් එකම නීතිය ක්‍රියාත්මක වීම තමයි සිදුවිය යුතු වන්නේ. නීතිය ගැන හොඳින්ම දන්න ඇය වැනි අයෙකුගෙන් මෙවැනි වරදක් සිදුවීම සාමාන්‍ය කරණය නොවිය යුතුයි. සිවිල් ජනතාව මේවායින් ලබාගන්නා ආදර්ශයයි සැලකිය යුතු වන්නේ.

  • @user-ub9qt5ue4p
    @user-ub9qt5ue4p2 күн бұрын

    ජීවිත කාලයම හිරේ දාන්න ඕනි ඕකිව

  • @vishakavishaka5965
    @vishakavishaka59652 күн бұрын

    අනෙ බබා මුන් රටට .මොනා කරපු.උන්ද කාලකන්නි ගැනු අ69ම.හිරෙ දාන්න තිබු

  • @sampathrajasena1381

    @sampathrajasena1381

    2 күн бұрын

    හරියට ම හරි

  • @chamidakumar5910

    @chamidakumar5910

    Күн бұрын

    Eka attha hodawade oyaganetha 69 aurdenna tebune

  • @endohmmmfatiraneh901
    @endohmmmfatiraneh9012 күн бұрын

    රජකම් කලත් කලකම් පලදේ...

  • @user-xe2fo8eu1j

    @user-xe2fo8eu1j

    2 күн бұрын

    Mona boruda? Ai uba danne nedda choka malli,pilleyan wage ewunuth parliament eke innewa. Munge neethiya.

  • @endohmmmfatiraneh901

    @endohmmmfatiraneh901

    2 күн бұрын

    @@user-xe2fo8eu1j ohoma hitapan කොල්ලෝ .eyalage thama welawa hodai ..okun eka ekaagee kaale iwara weegana enne...

  • @DilshanKularathna

    @DilshanKularathna

    2 күн бұрын

    Eka aththa rajapakshala hangila diwwe

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane55922 күн бұрын

    දඩය නම් සොච්චමක්...දඩය මදි...

  • @sisiraweerasekara9612
    @sisiraweerasekara96122 күн бұрын

    නියමයි ඔිිකිට ඔහොම වෙිිලා මදි කාලකණ්නි ගැහැණි

  • @senarathbandara1679
    @senarathbandara16792 күн бұрын

    එදා රනිල් මැතිතුමාගේ ගේ ඉදිරියට ගිහින් පහත් වචනයෙන් එතුමාට බැණ අඩ ගැසූ හැටි දැකලා විමතියට පත් උනා. මොන පක්ෂයේ උනත් ඒ අය රටේ වැදගත් නායකයො මම කියන්නේ රටේ පවතින ප්‍රධාන පක්ෂවල හැම අයම. ඒ අයගේ දේශපාලන මතිමතාන්තර කුමක්උනත් අපේ කැමැත්තකුමක්උනත් ඒ අයට ඒ විදියට දෙනෝදාහක් ඉදිරියේ අවමන් කරනවාට මම එකඟ නෑ. තමන්ගේ නැහැදිච්ච කමයි ඉස්මතු වෙන්නේ .

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna66422 күн бұрын

    අධිකරණයට උත්තමාචාරය........

  • @kamalpiyathilaka7691
    @kamalpiyathilaka7691Күн бұрын

    අධිකරණයකින් වැරදි කරුවකු කල අයට පාර්ලිමේන්තු එන්න බැරිවෙන්න නිති ගේන්න ඕනා.

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi54462 күн бұрын

    මේ රටේ මොන තරම් අපරාධ කරපු අය ඉන්නවාද ? ඒ අයටත් දඩුවම් ලබා දිය යුතුයි නේද ? රට කාපු පට්ට හොරු යහති වැජබෙනවා .වරදක් කර තිබේ නම් ඕනෑම අයෙකුට දඩුවම් දිය යුතුයි.

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259Күн бұрын

    2015 දි සිදුකළ වැරද්දට 2024 දි වත් යුක්තිය ඉටු වීම ගැන විනිසුරු තුමාට ප්‍රණාමය ... 🎉🎉🎉

  • @kumarisitha5161
    @kumarisitha51612 күн бұрын

    මොනව උනත් අධිකරණය තිින්දුව හරි .ඒත් ගෑණියකට සුදුසු විදියට ජිිවත් වෙන්න එයා දැනගන්න ඕනි.අපහාස කරන එකට එකග නැහැ .

  • @SujithFernando-it4gm
    @SujithFernando-it4gm2 күн бұрын

    අම්මො කතාව හය හතර නොදන්නා වගෙ

  • @suduaraliya2481
    @suduaraliya24812 күн бұрын

    දැන් හරිනෙ පුකේ අමාරුව

  • @sipbandara8032
    @sipbandara8032Күн бұрын

    ඇයි හිරුණිකාට විතරක්.... බැංකු මංකොල්ලකරුවන්ගේ පටන් මේ රට විනාශ මුඛයට ඇද දැමූ ආර්ථික ඝාතකයන්ටත් අධිකරණය නිසි දඬුවම් දුන්නා නම් තමයි හොද...

  • @sewwandiks880
    @sewwandiks8802 күн бұрын

    මේක රනිල්ගෙයි හිරුනිකාගෙයි ඩීල් එකක්ද දන්නෙත් නෑ.ඔවුන් ඔක්කොම මහ ජනතාව අන්දනවා.රටේ අනාගත පරපුර වෙනුවෙන් එකම විසදුම මාලිමාව.මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා .

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn2 күн бұрын

    හොඳ වැඩේ කාලකන්නි ජඩ බැල්ලී ඔහොම තමයි වෙන්න ඕන

  • @anomakanthi634
    @anomakanthi634Күн бұрын

    වැරැද්ද කරා නමි අනිවාර්යෙන්ම හැමෝටම දඩුවම ක්‍රියාත්මක කරන්න ඕන

  • @nimalfernando3362
    @nimalfernando33622 күн бұрын

    විජිත හේරත් නම් අසහාය නිර්ව්‍යජ නායකයා ඔබට කිව්ව ඇගිල්ලේ තරමට ඉදිමෙන්න කියල .ඔබ ඒ උපදේශයටත් විහිලු කලා .පස්ස පැත්තෙන් හැම දෙයක්ම කරන්න බැහැ හිරුනිකා .ඕක ගද ජරාව බව පුතානො වගේ මොංගයෙක් නොවන මිනිසුන් දන්නවා .

  • @tkcgamini1588
    @tkcgamini1588Күн бұрын

    සෑම අයටම මෙහෙම දඩුවමි කලොත් හෙම අනෙ මනාදා පාර්ලිමෙන්තුව හිස් වේවි.

  • @asokasuwarnaseli5576
    @asokasuwarnaseli5576Күн бұрын

    කෝ එතකොට අපේ රටේ වෙච්චි. පාස්කු ප්‍රහාරයට ගත්තේ නැනේ අපරාධ කාරයෝ අත්අඩංගුවට ඔය අපේ රටේ මොනවා හරි ඡන්ද ගුණ්ඩුවක් එතකොට අපේ රටේ තව කොච්චර නම් අපරාධ වෙනවද ඒවට කෝ රටේ නීතියක්

  • @ravindrasulochana4373
    @ravindrasulochana43732 күн бұрын

    හුරේ හුරේ...වට්ටි අම්මා පොලේ ගියා,,පොල ගාවින් හිරේ ගියා😂😂😂

  • @YyYy-kt1ye

    @YyYy-kt1ye

    2 күн бұрын

    🤣🤣🤣🤣🤣🤪🤪🤪👌

  • @shanthidhammika8978

    @shanthidhammika8978

    2 күн бұрын

    තොපිට අද නින්ද යයි.

  • @ravindrasulochana4373

    @ravindrasulochana4373

    2 күн бұрын

    @@shanthidhammika8978 මේකි විතරක් නෙවෙයි යකෝ දේශපාලු හැත්ත බුරුත්තම හැඳි ගෑවිලා ගිය දාට තමයි මේ රටේ මිනිස්සුන්ට හරියට නින්ද යන්නෙ,තොටත් එදාට පුකෙන් පඩ ද දා නින්ද යයි, බලං හිටපිය කඩේ නොයා එකෙකුට වත්

  • @JeewaniPriyanthika-yk6yx
    @JeewaniPriyanthika-yk6yx2 күн бұрын

    මේක මහ ජරා නිිතියක්.ඔයිට වැඩිය ජරා වැඩ කරපු එවුන් කොව්වර ඉන්නවද?.හිරැණිකාගෙ තාත්ත මරපු එකා දැන් නිදහසේ ඉන්නෙ.මේක පුදුම රටක්.ගෑණියෙක්ට නම් මෙහෙම කරයි.පල් වැඩ මේව.

  • @vasantharanasinghe8155

    @vasantharanasinghe8155

    2 күн бұрын

    මේවා ඡන්ද ගුන්ඩු අයියාහ්😂😂😂😂😂😂😂😂

  • @user-wv5bn5hg9y
    @user-wv5bn5hg9y2 күн бұрын

    Hoda wade. Habi ara barapathala kiyana eka eyata ganak nathiwa athi. Mokada eyata barapathala wada godak puluwan kiyalane kiyanne.

  • @ChamindaKumara-dn5jc
    @ChamindaKumara-dn5jc2 күн бұрын

    සොබා දහමේ න් පරිස්සම් වෙන්න

  • @upulkatulanda2972
    @upulkatulanda29722 күн бұрын

    දූමින්දගෙ කාමරේට දැම්ම නම් හරි.තරහ හරහා කරගන්නත් එක්ක.

  • @roshanrathnayaka4336
    @roshanrathnayaka43362 күн бұрын

    බෙල්ලෙන් අල්ලන් ආවාම Tv එකේ දාන්න එපාද😂😂😂😂

  • @kumaradesilva4052
    @kumaradesilva40522 күн бұрын

    කෙලින්ම බන්ධනාගාර රෝහලටද ගියේ ? මේවා චන්ද ගුංඩු!

  • @vasantharanasinghe8155

    @vasantharanasinghe8155

    2 күн бұрын

    සහතික ඇත්ත😂😂😂😂😂😂

  • @jagathchandra7814

    @jagathchandra7814

    Күн бұрын

    සහතික ඇත්ත .

  • @User29438
    @User294382 күн бұрын

    කාන්තා කාර්‍යාංශය බුදි ,සජිය චන්දෙවත් නැති ඉස්කෝලෙ ලමයින්ට දේශපාලන රැස්වීම් තියල දේශපාලන කරනවට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද

  • @subasinhedarshana7129
    @subasinhedarshana71292 күн бұрын

    Great decision given 👍👍👍🙏

  • @AmarAmar-us5jd
    @AmarAmar-us5jd2 күн бұрын

    Who is the lawyer for her

  • @sampathhewage6834
    @sampathhewage6834Күн бұрын

    Great decision 🙏🙏

  • @roopajayakodi2472
    @roopajayakodi247217 сағат бұрын

    වරද නම් ලොකුද පොඩිද සොබාහවයක් නෑ වරද වරදමයි එයට දඬුවම් ලැබිය යුතුමයි නැතිනම් රටේ අනිත් පුර වැසියොත් මේවා ආදර්ශයට ගන්නවා

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1cКүн бұрын

    God bless you. 💐💐🌹🌹🙏🙏

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n2 күн бұрын

    ගංජා ගලී බව්සරය කොහෙද දන්නෙ නෑ

  • @DilshanKularathna

    @DilshanKularathna

    2 күн бұрын

    Ai ube ganiwa dennada

  • @lalithadamayanthi5233
    @lalithadamayanthi5233Күн бұрын

    එයාට විතරයි දරුවන් ඉන්නේ කාලකන්නි නීතිය

  • @user-oq1ek1uy9g
    @user-oq1ek1uy9g3 сағат бұрын

    පක්ෂයේ කාන්තා නායිකාව ඇය බවයි පක්ෂයේ මිනිස්සු පිළිගන්නෙ, ඇය බේර ගන්න අනිවාර්යයෙන්ම පක්ෂය උදව් කරන ඕනේ

  • @lioneltilakasirisenadheera5648
    @lioneltilakasirisenadheera5648Күн бұрын

    මේ සිද්ධියට වැඩිය දේශපාලනය බලපාල වගේ.

  • @RuwanPerera-ls1my
    @RuwanPerera-ls1my2 күн бұрын

    God bless

  • @dorris102
    @dorris1026 сағат бұрын

    Very good 😊

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n14 сағат бұрын

    Very sad for her 😭😭😭😭😭😭😭 budusaranai tistunkotiyak deviyange pihita araksawa lebewa 👏👏👏👏👏

  • @kumarisarilanka6292
    @kumarisarilanka629213 сағат бұрын

    හොද වැඩේ සොබා දර්මය ඔයිට වැඩි ය දෙයි. හිරුනි කා

  • @inokagamage9918
    @inokagamage99182 күн бұрын

    තීන්දුව හොදයි..ඔය විදියට ම අනෙක් දේශපාලකයන්ටත් සිදු විය යුතුය

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage52082 күн бұрын

    රනිල් උතුමානන් ඉන්න වෙලවෙ සියලු දෙනා වැරදිකරුවන් කර නිදහස් කර්න්න පොදු සමව යටතේවත් ..

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw2 күн бұрын

    දමින්ද ටකරපුදේතමයීඔහොමඋනේ

  • @user-hu6sz2mh6m
    @user-hu6sz2mh6mКүн бұрын

    දුකයි ඩාලිං ඔයා ගැන වරදක් නොකරා නම් ඇයි හිරේ ගියේ

  • @WgaJayantha-ih1kc
    @WgaJayantha-ih1kc2 күн бұрын

    නියමයි

  • @dayanidipani447
    @dayanidipani4472 күн бұрын

    Paharagath kathawa aththa daruwo paw

  • @nishanvlogs2399
    @nishanvlogs23992 күн бұрын

    රන්ජන්ට වගේ මෙකිටත් දේශපාලනය තහනම් විය යුතුයි.

  • @ireshaherath9181
    @ireshaherath91812 күн бұрын

    නිතිය අතට ගන්න ගිය පිස්සු ගෑනි.දැන් හිටපන් අවුරුදු තුනක් ඇතුළෙ.හිරුනම් පාටි දායි

  • @jayawardanapriyantha5074
    @jayawardanapriyantha50742 күн бұрын

    දැං හොඳටම ගොතයි ⁣වගේ......රනීනී නී~~~ල්

  • @brijectfernando1570
    @brijectfernando1570Күн бұрын

    මෙයාගේ තාත්තා විතරසයි මරලා තියෙන්නේ මෙයාල කරපු අපරාද අපරාද නෙමේද මෙයා ඕනාවට වැඩියි

  • @nayomisenarath6192
    @nayomisenarath6192Күн бұрын

    මිනිහා වෙන ගැනියෙක් අරන් එදි එලියට එනකොට කොහොම හරි පවල් රැක ගන්න දරුවෝ පව්😂😂😂😂

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya2 күн бұрын

    හිරුණිකා සහ අම්මා මෙතනත් රංගනවා. මේක නම් game එකක්ම තමා

  • @visakadampali6371
    @visakadampali63712 күн бұрын

    වුබට පොඩි ලමයි ඉනනවා කියලා හිතුනේ නැදද

  • @nuwankumara2390
    @nuwankumara23902 күн бұрын

    Niyamai

  • @user-ds8rg5gq2k
    @user-ds8rg5gq2kКүн бұрын

    නීතිය සැමට සමසේ.

  • @lalmahtani6115
    @lalmahtani61152 күн бұрын

    Better late than never trust this will be lessons to all big mouths! She should be disqualified from contesting elections after serving her sentences !

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n2 күн бұрын

    ❤️🙏❤️ හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා ❤️🙏❤️

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena74032 күн бұрын

    කාටත් නිතිය එකම විදියට කියාත්මක කරන්නෙ නැද්ද

  • @kwt465ryt2
    @kwt465ryt22 күн бұрын

    අනේ බොරුවට හොද වැඩේ ඔකිට

  • @samearaa8434
    @samearaa84342 күн бұрын

    ගිය දේවල් ගේ ආපහු අහිංසක දරු පැටව් ටික කවුදෝ දෙනකම් පියුමේ හංසමානයටත් පෙන්නුවේ ටිකව තමා

  • @dineshkulathunga8749
    @dineshkulathunga87492 күн бұрын

    නීතියක් නැති රටක්

  • @user-oq1ek1uy9g
    @user-oq1ek1uy9g3 сағат бұрын

    චොකා මල්ලිට දඩුවම් නියම වෙලා චන්දේ ඉල්ලල නිදහස් වෙලා දැන් ඇමතිනම්, එතුමියටත් ඒ හා සාධාරණ තීන්දුවක් දෙන්න තිබුණේ

  • @ranjithliyanage6086
    @ranjithliyanage60862 күн бұрын

    පවුලේ මවට නියම වූ මෙම සිර දඩුවම ; දැනට ළදරු වියේ පසු වුවත් ළමුන් තිදෙනා තේරෙන වයසට පත්වන විට ඔවුන්ගේ ජීවිත වලට මානසික වශයෙන් කෙසේ බලපානු ඇද්ද ?

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala67762 күн бұрын

    මට දුක දරු පැටව් ගැන පුන්චි ලමයින්ට අම්ම ඕනමයි

  • @thushanibotheju4096

    @thushanibotheju4096

    2 күн бұрын

    Ewa kalin hithannathibuna. Balaya pawichchi karanakota lamai mathak wela na😒

  • @channabuwanaka5885

    @channabuwanaka5885

    2 күн бұрын

    ඔයාලගෙ ගෙදරට ගෙනල්ල තියාගන්න

  • @ChandraChandra-tc3ke

    @ChandraChandra-tc3ke

    Күн бұрын

    දරු වන්ට අම්මා ඕන අම්මට දරුවා ඕනා nati නිසා නේ ඕවා කරන්නේ

  • @milindasenaratna1334

    @milindasenaratna1334

    Күн бұрын

    එතකොට ලමයි හිටියේ නැහැ .​@@thushanibotheju4096

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake76632 күн бұрын

    ThWa ennawa dennam nithiya mona belapema awath sadaranayi kiyala hithenawa

  • @soamsa9925
    @soamsa99252 күн бұрын

    හොද වැඩෙි

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m2 күн бұрын

    නීතියයි බලෙයි තියනකොට මොලේ පස්සට බැහැලා ඒක රංජා ඇතුලටම ඔබලද කොහෙද

  • @hemakumara3242
    @hemakumara3242Күн бұрын

    අඩුම තරමේ අවුරුදු 7 ක බරපතල වැඩසහිත සිර දඬුවමක් වත් දෙන්න තිබුණේ.

  • @user-wy4pw6vt7i
    @user-wy4pw6vt7i2 күн бұрын

    ජනතාවනි norawatenna හිරෙ යන් න කට්ටියක් ඉන්නවා එක එ වෙලාවට බලාගමු මෙවා boru show

  • @shanthawijewickrama7591
    @shanthawijewickrama75912 күн бұрын

    සුභ ආරoචියක් 😂

  • @NilokaPriyanthi
    @NilokaPriyanthi2 күн бұрын

    ගොත ගහන්නේ ai ඇත්ත katha කරගන්න bane

  • @anandadhammika8793
    @anandadhammika8793Күн бұрын

    I'm so appreciate for judgment but same judgment has to do for rajapaksa and ranil thouse thife

  • @mallikaagarval9178
    @mallikaagarval91782 күн бұрын

    hoda.wade.okita

  • @user-oq1ek1uy9g
    @user-oq1ek1uy9g3 сағат бұрын

    හිරුණිකා වෙනුවෙන් සජබ පෙනී හිට්න්නේ නැතිනම් අපි සජිත්ට නෑ

  • @milindasenaratna1334
    @milindasenaratna1334Күн бұрын

    චන්දයකට මාස ගානක් තිබියදී , මේ වෙන දේවල් ගැන හොඳට සැලකිලිමත් වෙන්න .

  • @dilansalinga6831
    @dilansalinga6831Күн бұрын

    What about Mervin Cilva.He tide a Samurdhi Officer by Rop.

  • @rajwarnakulasuriya5935
    @rajwarnakulasuriya59352 күн бұрын

    Sudu andagattama saama dema pirisudu veida? Hita apirisidunam monavaa andath buddimathunva andanna baha... Abduction or kidnap keruve kiyanne, darunuma sithivili thiyana kenek....evaage minisun, mini maruvek vagema bayaanakai.

  • @kiththa504
    @kiththa504Күн бұрын

    අනුර මැද්දෙගොඩ නියම නීතිඤයෙක්

Келесі