පාස්කු ප්‍රහාරකයන් හෙළිකර, සහරාන්⁣ගෙන් හිසට වෙඩි කෑ මාවනැල්ලේ තස්ලීම් - Truth with Chamuditha

Mohammad Razak Taslim On Truth with Chamuditha.
රසාක් තස්ලීම් - +94 77 329 3047
රසාක් තස්ලීම් චමුදිත සමරවික්‍රම සමග
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #thaslim #eastersundayattackslk

Пікірлер: 950

  • @nofear9842
    @nofear98423 жыл бұрын

    මමත් මුස්ලිම් මනුස්සයෙක් හැටියට මබට පට්ටම පට්ට ආදරෙයි තස්ලිම් මල්ලි අපි වගේ අය මේ මුස්ලිම් ත්‍රස්තවාදී මෙ අපෙ ලංකා මවු රටෙන් අතූගා දැමිය යුතුය යි සදහාටම

  • @slgalletimelyvision7508

    @slgalletimelyvision7508

    3 жыл бұрын

    👍👍

  • @YasanthaBandula

    @YasanthaBandula

    3 жыл бұрын

    හුකාන් අල්ලහ්..🐖🐖🤣🤣🤣

  • @hafeezahamed9971

    @hafeezahamed9971

    3 жыл бұрын

    @@YasanthaBandula ubata beheth tikak gamu puthe 😂

  • @user-mt2kv3zy7n

    @user-mt2kv3zy7n

    3 жыл бұрын

    හදවතින්ම කීව නම් වටිනව... 🙂

  • @stephan_23wt

    @stephan_23wt

    2 жыл бұрын

    @@hafeezahamed9971 උබ ගනින්

  • @user-tj8rc8be1y
    @user-tj8rc8be1y3 жыл бұрын

    අපි උදව් කරමු මෙයාට.මේ අපේ රටට ජාතියට ආදරේ නියම මනුස්සයෝ .උබලා තමයි කොල්ලෝ කවදා හරි සිවර්ගස්ත වෙන්නේ.නැතිව මිනිමරු සහරාන්ලා වගේ හිකනල්ලු නෙමේ

  • @priyankabalapuwaduge1261

    @priyankabalapuwaduge1261

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @shyamaleeshamalee7057

    @shyamaleeshamalee7057

    3 жыл бұрын

    Math kamathi

  • @kanthikankanamgamage7921

    @kanthikankanamgamage7921

    3 жыл бұрын

    Anewaryen araksha karanna one

  • @znsculpts9127

    @znsculpts9127

    3 жыл бұрын

    Ape dahame iganumwalata anuwa Saharaan la denatamath apaaye...

  • @ciciliyaperera

    @ciciliyaperera

    3 жыл бұрын

    Yes ur correct

  • @gamunu2420
    @gamunu24203 жыл бұрын

    තස්ලිම් ඔබ වීර පුතෙක්. ඔබ වැනි පුතුන් රටට වාසනාවකි. ❤️❤️❤️

  • @asokabandara6909

    @asokabandara6909

    3 жыл бұрын

    🙏💐🙏

  • @kalindubakinigahawela3159
    @kalindubakinigahawela31593 жыл бұрын

    චමුදිත මේ ඔබතුමා කරපු හොදම වැඩසටහන .රෙස්පෙක්ට් සහෝදරයා

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et3 жыл бұрын

    thasleem අපේ රට වෙනුවෙන් ඔබ කල සේවය ඉතාම අගය කොට සලකන අතර ඔබට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @mohamedrilwan9342
    @mohamedrilwan93423 жыл бұрын

    මේ වීඩියෝ එකට අන්ලය්ක් කරල තියෙන්නේ අන්තවාදී පරයො ටිකක් තස්ලීම් උබ වගේ තමයි මමත් අන්තවාදයට තදින්ම විරුද්ද කෙනෙක් මගෙත් වැඩියෙන්ම ඉන්නෙ සිංහල යාළුවෝ ප්‍රහාරය උනාට පස්සේ අපි දිහාත් සමහරු බැලුවේ වපර ඇහෙන් තස්ලීම් ඔබ‍ට ඉක්මනින්ම සුවය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @kithsiriamarasekara9467

    @kithsiriamarasekara9467

    3 жыл бұрын

    නියමයි සහෝදරයා

  • @ciciliyaperera

    @ciciliyaperera

    3 жыл бұрын

    Very good dear brother. Oyala wage ayata api sinhalayo hatiyata bokkenma adarai.

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka60723 жыл бұрын

    සහොදරයා.....ඔයාට උදවු කරන්න තරම් මන් පෝසත් නෑ..මන් ජීවිතේ තනියෙම දරුවෙක් සමග ඇදගෙන යන සිංහල කාන්තාවක් ...නමුත් මට ඔබ කල වීරක්‍රියාව අගයන්න පුලුවන් හදවතින් මේ ගැන රටේ පාලකයෝ විශේශයක් කරන්න ඕනේ..තෙරුවන් සරණයි සහෝදරයා ඔයාට අපි ඔයාට නයගැතියී ...🌹🌹🌹🌹🌹🙏

  • @nipunaperera5104

    @nipunaperera5104

    3 жыл бұрын

    👍👍👍👍

  • @jollysena8754

    @jollysena8754

    3 жыл бұрын

    Dear sureka great comments and your good intentions is great May Almighty help you too for your suffering...🌹💐👍

  • @priyadharshanasureka6072

    @priyadharshanasureka6072

    3 жыл бұрын

    @@jollysena8754 thanks brother 🌹🌹🌹🌹

  • @priyadharshanasureka6072

    @priyadharshanasureka6072

    3 жыл бұрын

    @@jollysena8754 .budusaranayi . god bless you ...alla devi pihitayi.😍

  • @jollysena8754

    @jollysena8754

    3 жыл бұрын

    @@priyadharshanasureka6072 oyawage honda aya loke godaak kal jeewath wenna ona 👌💐

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    එදා ජනතාව බේරෙනවා මේ සහෝදරයා කිවුව දේ ඇහුව නම්.අද ඔහු අසරණ වුනේ.මේ කුරිරු සහරාන් ත්‍රස්තවාදියා නිසා.

  • @2funnaseer
    @2funnaseer3 жыл бұрын

    As a Muslim Really proud of you My brother, When I come back to srilanka, insha allah definitely I'll visit you ❤️❤️❤️❤️

  • @YasanthaBandula

    @YasanthaBandula

    3 жыл бұрын

    🤣🤣🤣🐖🐖🐖🐖 kari allah.

  • @donsahan343

    @donsahan343

    2 жыл бұрын

    @@YasanthaBandula 😡😡

  • @navodaamarathunga8324
    @navodaamarathunga83243 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝදරයා ඔබට...!!!🙏🙏🙏 තවමත් මොහු මොහුට වෙච්ච විපතට පිළිබදව කම්පනයෙන් , භයෙන් සිටින්නේ ... ඒ බව මොහුගේ කතාවෙන් තේරෙනවා...පව් රට ගැන හිතලා තමන්ගේ දරු පවුල තමන් පිළිබදවත් නොසිතා...😪😭 ඔබට නිසි ඇගයීමක් සහ ඉක්මන් සුව පතමි...!!!❤️🙏

  • @rokeyrobots6773

    @rokeyrobots6773

    2 жыл бұрын

    Can I

  • @entinuwara1333

    @entinuwara1333

    2 жыл бұрын

    @@rokeyrobots6773 කර

  • @dinukamadushan4275
    @dinukamadushan42753 жыл бұрын

    ඉවර වෙනකන්ම බැලුව චුට්ටක්වත් ෆෝවඩ් කලෙ නෑ..ජාතික වීරයෙක් හිසනම ආචාර කරනවා ඉක්මන් සුව

  • @asokabandara6909

    @asokabandara6909

    3 жыл бұрын

    🙏🙏💐

  • @_FixingBroken_
    @_FixingBroken_3 жыл бұрын

    Very strong soul. 13:08 අන්තවාදයට එදත් විරුද්ධයි අදත් විරුද්ධයි.❤ May Allah grant him good life and grant him jannathul firdhous (higher state of heaven) hereafter. Mr. චමුදිත මට ඔයාට දෙන්න උපදෙසක් තියෙනවා. ' කරුණාකරලා, interviewer කතා කරනකොට එයාට මුලින්ම priority එක දෙන්න එයා මොනවා හරි කියනකොට. Thank you very much චමුදිත සර්.'

  • @pasannimzara

    @pasannimzara

    3 жыл бұрын

    Ow, eeka aththa

  • @asokabandara6909

    @asokabandara6909

    3 жыл бұрын

    🙏

  • @ciciliyaperera

    @ciciliyaperera

    3 жыл бұрын

    Yes ur correct

  • @Bw19931
    @Bw199313 жыл бұрын

    "එදා මැරිල තිබුණනම් හොඳයි කියල හිතෙනවා" මොන මිනිහද කැමති තවකෙනෙක්ගෙ පිහිටෙන් ජීවත් වෙන්න. අද ඒ මනුස්සයට තනියම ඇවිදගන්නවත් බෑ. ඔබ වීරයෙක් තස්ලීම්!! දෙවි පිහිටයි!!🖤

  • @sujeehandunpura3227
    @sujeehandunpura32273 жыл бұрын

    සියලුම රෝග දුරුවේවා බිදුසරනයි තස්ලිම් මල්ලි

  • @maathalan.2010
    @maathalan.20103 жыл бұрын

    Dear Thaslim as a srilankan (Muslim) i am very proud of you, you have done a great job God Bless you and your family.

  • @dilhansilva7464

    @dilhansilva7464

    3 жыл бұрын

    Allah all ways with him, god bless him

  • @meerapillairahumathulla3106

    @meerapillairahumathulla3106

    3 жыл бұрын

    100% correct.May allah bless him and family

  • @YasanthaBandula

    @YasanthaBandula

    3 жыл бұрын

    kari ponna allah.🤣🐖🐖

  • @maathalan.2010

    @maathalan.2010

    3 жыл бұрын

    @@YasanthaBandula Pala ponna keriya.

  • @stephan_23wt

    @stephan_23wt

    2 жыл бұрын

    @@maathalan.2010 තම්බි ජරාව ...බෝම්බ ගහල තව වැඩර් වගේ කියවනවත් එක්ක

  • @namalperera5055
    @namalperera50553 жыл бұрын

    තස්ලිමි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.🙏ඔබ සැබෑ සුන්දර මිනිසෙක්..❤️🙏

  • @DonHarithGamage
    @DonHarithGamage3 жыл бұрын

    Super Salute to Hero Thaslim! 🙏🇱🇰 And hats off to Mr. Kabir Hashim! ✌

  • @geethblaxabesundara6061
    @geethblaxabesundara60613 жыл бұрын

    ඒකට ගොඩක් දුක හිතුනා. සිංහල ජනතාව, රටේ අනිත් ජනතාව, ආණ්ඩුව තවත් ආදරෙන් එයාව බලාගන්න ඕනේ....... නියම ලාංකිකයේක්

  • @drax1938

    @drax1938

    3 жыл бұрын

    Atta.

  • @induindu6640

    @induindu6640

    3 жыл бұрын

    Aniwarenma

  • @shalisrilanka1305
    @shalisrilanka13053 жыл бұрын

    ආයුබෝවන් කියන්නම මතක තිබීම අගයනව තස්ලීම් සොයුර... god bless you and family ...

  • @sajisoysa8244
    @sajisoysa82443 жыл бұрын

    මම සිංහල බෞද්ධ ..සහෝදරයා මමත් ඔයාට ණයයි. .තෙරැවන්සරණයි ......ඔයාට ඉක්මනින් සුවය ලැබේවා ලැබේවා ලැබේවා ......

  • @neviltec4687
    @neviltec46873 жыл бұрын

    අපි පිහිට විය යුතුම පුද්ගලයෙක් ...

  • @madushankaprasad1808
    @madushankaprasad18083 жыл бұрын

    ඔබ ශ්‍රේෂ්ඨයෙක්. ඔබට අප සදා ණයයි.ඔබ නියම රණවිරුවෙක්.

  • @asokabandara6909

    @asokabandara6909

    3 жыл бұрын

    🙏

  • @mohamedhafeelJPN

    @mohamedhafeelJPN

    3 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️

  • @s.m.mohamednazar9286
    @s.m.mohamednazar92863 жыл бұрын

    We proud of you Thaslim bro. May almighty bless you and your family for good health, wealth, strength and long life. We pray for your quick recovery.

  • @hrmanjula3392
    @hrmanjula33923 жыл бұрын

    තස්ලිමි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.🙏ඔබ සැබෑ සුන්දර මිනිසෙක්.

  • @chamindumc1815
    @chamindumc18153 жыл бұрын

    Menna niyama muslim sahodarayek ❤️🇱🇰🙏

  • @hasiWills1021
    @hasiWills10213 жыл бұрын

    ❤🙏 රටට ආදරේ කරන සහෝදරයා

  • @riansboits8510
    @riansboits85103 жыл бұрын

    මුස්ලිම් අයත්..දමිල අයත් ඉන්නව රටට ආද⁣රේ ..❤️❤️

  • @rizviriyal9723

    @rizviriyal9723

    3 жыл бұрын

    රටට ආදරය නැති රට විනාශ කරන සිංහලයනුත් ඉන්නවා.

  • @danieaviles576

    @danieaviles576

    3 жыл бұрын

    Oba ✔✔atta katawa 👍

  • @asokabandara6909

    @asokabandara6909

    3 жыл бұрын

    💐🙏💐

  • @kingofzanzibar9980

    @kingofzanzibar9980

    3 жыл бұрын

    Rata kana sinhala aya oneytharam lankaway ennawa

  • @georgevinitia1502

    @georgevinitia1502

    3 жыл бұрын

    @@rizviriyal9723 සහතික ඇත්ත!

  • @lahirubandara9642
    @lahirubandara96423 жыл бұрын

    හදවතින්ම ශිු ලාංකිකයෙක් ❤ අපි ඉන්නවා ඔබ සමග හැමදාම. ඇත්තටම කබීර් හශීමි වැදගත් දේශපාලනයක් කරන කෙනෙක්.

  • @big8862
    @big88623 жыл бұрын

    මෙ රටක් වටිනා මනුස්සයාට අපි හැමෝම ණය ගැතියි ඔබට දෙව් පිහිටයි

  • @sumithkumara7661
    @sumithkumara76613 жыл бұрын

    මෙිවගේ ඉන්නා ගොඩාක් සහොදරයෝ ඉන්නවා මුස්ලිමි රටට අාදරය කරන අාණ්ඩුවෙන් මොනවා හෝ සහනයක් දිය යුතුයි පවිිි මෙි යාලුවා අද හරිම අසරනයි

  • @nalindanushka6718
    @nalindanushka67183 жыл бұрын

    මම සතුටු වෙනවා තස්ලිම් සම්බන්ධව මන් තමයි සමාජ මාධ්‍ය වලට මුලින්ම් මුදා හැරියේ..පව් ඇත්තටම හොද මනුස්සයෙක්

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka60723 жыл бұрын

    Unlike කරලා තියෙන්නෙ සහරාන්නේ ඉතුරු උන්ද දන්නේ නෑ පොඩ්ඩක් හොයලා බලන්න ..පොලිස්පතී තුමනී...බුදුසරණයි

  • @grandpasspasanga3.03

    @grandpasspasanga3.03

    3 жыл бұрын

    Ettha

  • @akmalnizam1259
    @akmalnizam12593 жыл бұрын

    As a srilankan Muslim I am proud of your Mr. Thaslim.allah bless you

  • @stephan_23wt

    @stephan_23wt

    2 жыл бұрын

    අපේ රටේ නම ගාවගන්න එපා හොඳේ

  • @mohamedhafeelJPN
    @mohamedhafeelJPN3 жыл бұрын

    Ettha kathawa dena gatthama ape sinhala yaluwon kochara saralaida.. best comments tika balanakota pelanna aadarai yaaluwane..🥰🥰 we all srilankans.. ❤️💪

  • @Traval-mo
    @Traval-mo2 жыл бұрын

    ගොඩක් කාලෙකට පස්සේ මුස්ලිම් සහොදරයෙක් ගැන දුක හිතුනා ඒ වගේම ගෞරවයක් ඇති උනා ඉක්මන් සුවය ලැබේවා

  • @wijayasirisiri7218
    @wijayasirisiri72183 жыл бұрын

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා tuffling ඔබට බුදු සරණයි

  • @slgeo5611
    @slgeo56113 жыл бұрын

    තස්ලීම් ඔබත් අපේ මව්බිමේ උපන් තවත් එක වීරයෙක්. ඔබේ කතාව ඇහුවාම මගෙත් ඇස් වලට කදුලු ආවා.අප ඔබට සදා ණගැතී තස්ලීම්..

  • @vedasinghe
    @vedasinghe3 жыл бұрын

    රටට ආදරේ තියෙන මුස්ලිම් සහෝදරයෝ ත් ඉන්නවා 🙏🙏🙏

  • @lahirukodi4493

    @lahirukodi4493

    3 жыл бұрын

    Aka aththa

  • @captainprice1317

    @captainprice1317

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @VoiceSriLanka

    @VoiceSriLanka

    3 жыл бұрын

    Umbe kathaven penava umba gonek. Yako thambith me rate aya thama!!! Thambi Rata vikkada? API ipadicha Ratata api adare karanethi venne kohomada? Moosalaya api ipadune , inne , kanne bonne, geval , business okkoma thiyana thena adare karannethuvu inna tharam modayo nevei api.

  • @asrilankanwee482

    @asrilankanwee482

    3 жыл бұрын

    @@VoiceSriLanka aniwa

  • @devonlarratt6574

    @devonlarratt6574

    2 жыл бұрын

    👍👍

  • @loneliplanet9145
    @loneliplanet91453 жыл бұрын

    ඔහු සැබැ ලාන්කිකයෙක් ඔහුට අල්ලාහා දෙවි පිහිටයි🙏🙏🙏

  • @riyasmohamed7506

    @riyasmohamed7506

    3 жыл бұрын

    🇱🇰🙏🙏❤️

  • @pradeepbeligammana4349

    @pradeepbeligammana4349

    3 жыл бұрын

    චමුදිත ගෙ නෝ එක තියන කෙනෙක් දන්න plz

  • @yaazmj9304
    @yaazmj93043 жыл бұрын

    Great work Mr. Chamuditha.. as a srilankan We so proud of you..humanity still alive

  • @ashokavitharanage1887
    @ashokavitharanage18873 жыл бұрын

    චමුදිත,ඔබගේ දැනුවත්කිරීම බොහෝම අනර්ඝයි ,ඉදිරියටත් පක්ශග්‍රාහී නොවී ඔබගේ ජනමාධ්‍ය යුතුකම ඉටුකරන්නට හැකියාව ලැබේවා !...බුදුසරනයි !!

  • @DSNara

    @DSNara

    3 жыл бұрын

    මෙයා ස්වාධීන මාද්‍ය වෙිදියෙක් කියනවනමි ඔබ සන්නස්ගල මහතාගේ මීඩියා ගැන පොඩි විස්තරයක් ,යු ටියුබි එකේ තියනව පොඩිඩක් අහල බලන්න , (meme tv)

  • @anoma7450

    @anoma7450

    3 жыл бұрын

    ඒකාන්තයෙන්ම

  • @ravindraattygalla7985
    @ravindraattygalla79853 жыл бұрын

    We as Sri Lankans are in debt to Thaslim. My prayers n wishes for you to find the right treatment and a complete n speedy recovery. God bless you brother!

  • @landhipathina2310
    @landhipathina23103 жыл бұрын

    ඉක්මනින් සුවය ලැබේවා සහෝදරයා ඔබට චමුදිත ඔබත් ගොඩක් ස්තුති මේ සහොදරයා උදවු කරන්න ඕනා ජාති බේද නැතුව තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @yasasediriweera8281
    @yasasediriweera82813 жыл бұрын

    " අදත් ව්රැද්ද යි හෙටත් ව්රැද්ද යි" අන්තවාදය ට .. අපිත් එහෙම තමයි..හැකි නම් මොහුට ප්‍රතිකාර කරලා හොද කරන්න , ඉට අමතරව ව්ශේෂ ආරක්ශාවක් ලබා දෙන්න....👍🙏☸️💙

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.66483 жыл бұрын

    ❤❤❤❤ ඉක්මනින් සුව ලැබේවා !!!

  • @kalyanirohini1738
    @kalyanirohini17383 жыл бұрын

    මොහු වීරයෙක්. ජිවිතාන්තය දක්වා මොහු ගැන සොයා බලන ඵක රජයේ වගකීම. යුතුකම. ඔබට සියලු දෙවි රැකවරණයි සහෝදරයා...

  • @chanakacmb9933
    @chanakacmb99333 жыл бұрын

    ආඩම්බරයි සහොදරයා..❤️🙏

  • @mohamedirshad5868
    @mohamedirshad58683 жыл бұрын

    Always Allah bless you thaslim..! Me sahodarayawa soya giya obatath sthuthi chamuditha! 99% Muslim likes only Sri Lankan. Saharan wage jathika apadakaryek,,keriyek wa API aduranawanam.. oya HEMA lokkantath wada mulinma KELI KELIWALATA KAPALA MARANNE.... API. Apith thaslim wagema me maathroo bhoomiyata adaraya karanna yharunayo!! Tnx chamuditha and thaslim,,💯

  • @ashenvishva4803

    @ashenvishva4803

    3 жыл бұрын

    Apiva bedanne ma deshapaluvo bn

  • @gayashanmaduranga4831

    @gayashanmaduranga4831

    3 жыл бұрын

    🔥🔥👌

  • @shanmallikarachchi2409

    @shanmallikarachchi2409

    2 жыл бұрын

    නියමයි තම්බියා උබ ලස්සනට සිංහල ලියල, tamil අහක දාපන් උබලා හොදට සිංහල අපේ මව් බාසාව ඉගෙන ගනින්

  • @dumindaw1
    @dumindaw13 жыл бұрын

    Thaslim is a great sri lankan.. Thank you brother and wish you get well soon... Allah is with you always

  • @riyasnadha9302
    @riyasnadha93023 жыл бұрын

    Chamuthithata අපි ඉස්තුති වන්න වෙනවා ප්‍රථමයෙන් මොකද මෙ news එක සිංහල සමජය තුල දැන ගැනීමට කළ සංවාදයට ඒ වගේම තස්ලීම් ඔබත් අපි ගරු කරනවා ❤

  • @champagamage4507
    @champagamage45073 жыл бұрын

    සහොදරයා ඔබට ඉක්මන් සුව බුදු සරනයි .

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12613 жыл бұрын

    රට වෙනුවෙන් මෙච්චර ආදරයෙන් කැප වි ජීවිතයේ න් වන්දි ගෙවු වටිනා මනුෂ්‍ය යෙක් ඔබට ඉක්මනින් සුවපත් වේවා ඔබගේ දරුවන් ට සහ බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනාට සම්මා සම් බුදු සරණයි ස්තුති නිවේදක මහතා ඔබටත් 🙏❤❤❤

  • @techguidegimhan6032
    @techguidegimhan60323 жыл бұрын

    නියමයි චමුදිත 👍

  • @harithwalisinghe1028
    @harithwalisinghe10283 жыл бұрын

    Hats off to you, brother. May you recover soon. 🙏❤️

  • @gayaninisansala4088
    @gayaninisansala40883 жыл бұрын

    රට වෙනුවෙන් ලොකු සටනකට මුහුන දුන් ඔබවෙනුවෙන් මම අදහන දෙවියන් වහන්සේගෙන් අයද සිටිනවා ඔබගේ පවුල ආරක්ෂා කරන ලෙසටත්,ඔබට නිරෝගී සුවය ලබාදෙන ලෙසටත් ඔබගේ පවුලට ජේසු පිහිටයි♥️♥️♥️ස්තූතී චමුදිත මහත්තයා ඔබ දැක්වු මේ කාර්යට🙏🏻♥️♥️♥️

  • @mhdmylifekarthefa3740

    @mhdmylifekarthefa3740

    2 жыл бұрын

    Yes 💯👍👍👍

  • @shehanpushpakumara2500
    @shehanpushpakumara25003 жыл бұрын

    සරදියෙල්ට හිටියා මම්මලේ අපිට හිටියා තස්ලිම් ❤🙏🙏🙏

  • @shehanpushpakumara2500

    @shehanpushpakumara2500

    3 жыл бұрын

    @@user-iw6xx6hl4f මහත්තයා ඔයා ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්නවාද plzz 🙏 සරදියෙල්ව පවා දුන්නේ සිරිමලා. ඔයා දැනගෙන කතා කරන්න මහත්තයෝ. 🙏🙏

  • @Nugapitiya
    @Nugapitiya3 жыл бұрын

    The government should give him a huge reward.

  • @slraju3874
    @slraju38743 жыл бұрын

    One of my hero 👍👍forever in my heart ❤️

  • @Foodie34577
    @Foodie345773 жыл бұрын

    ඉක්මන් සුවය මචං ශක්තිමත්ව ඉන්න

  • @nawiruwandissanayaka2749
    @nawiruwandissanayaka27493 жыл бұрын

    සියලු මිනිසුන් අමනුස්සයෝ නොවේ.. ගරු කල යුතු පුද්ගලයන්ට ගරු කිරීමට ඔවුන් ගේ ජාතිය ආගම නොසොයන්න. මේ සහෝදරයාට ඉක්මනින් සුවය ලැබේව.!!

  • @farihaawfar6641

    @farihaawfar6641

    2 жыл бұрын

    May Allah bless you & your family.

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah23153 жыл бұрын

    First as Cristian we will pray for you and god bless. We will all ways support you economali to live and to help you're family. God Bless.

  • @maryjoyce7310
    @maryjoyce73103 жыл бұрын

    Dear Thaslim, You r a real Hero. Noble human being. I respect you n I salute you. For ur grate humanity. May god bless u n protect you ever. May u recover soon. We owe you. You talk very beautifuly. You gave ur precious life for us. I wish n pray for ur speedy recovery. I believe our government will do their duty for u, Long live Thanking. So happy n very sad for ur condition. Jesus loves you. May god perform a miracle n heal you permanently is my prayer for u. Dear Chamuditha. Pl keep touch with him until all his needs fulfill by governmen.tq.May god shine over you for ever n ever

  • @user-tj8rc8be1y
    @user-tj8rc8be1y3 жыл бұрын

    මේ වගේ අයට මීට වඩා ආරක්ෂාව දෙන්න ඕනේ නේද

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    ඔව් අනිවාර්යයෙන්ම දෙන්න ඔනේ, 👍

  • @riyasnadha9302
    @riyasnadha93023 жыл бұрын

    අපි ප්‍රථමයෙන් thanks කරනවා mr චමුදිතට මොකද මෙම සිදුවීම සමාජය තුළ හරියට පැහැදිලි කරපුනිසා ඒ වගේම තස්ලීම් ඔබටත් අපි ගරු කරමි ❤ඒ වගේම ඔබ‍ට ඉක්මනින් සුවය ප්‍රර්ථනා කරමි ❤❤

  • @shiwadilhara5538
    @shiwadilhara55383 жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා

  • @iravinatha3
    @iravinatha33 жыл бұрын

    දේශයේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏

  • @millionview7519
    @millionview75193 жыл бұрын

    මුස්ලිම් හොඳ යාළුවෝ ඉන්න සෙට් එක ලයික් එකක් දාගෙන යමු.

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle4043 жыл бұрын

    ඔබලාගේ ආගමට අනුව ස්වර්ගයට යන්නේ ඔබ වැනි පුද්ගලයින් .......

  • @ShaanShaan3096

    @ShaanShaan3096

    3 жыл бұрын

    ❤️

  • @Campusapi

    @Campusapi

    3 жыл бұрын

    True

  • @sanasnizam1168

    @sanasnizam1168

    3 жыл бұрын

    Insha Allah

  • @yasasfernando8195

    @yasasfernando8195

    3 жыл бұрын

    අනිවා....

  • @hasmirsaheed2669

    @hasmirsaheed2669

    3 жыл бұрын

    Respect you Mr.Thasleem. we arw proud of you as a Sri Lankan and real Human beings. Well done. You're a Real Hero in Sri Lanka. Thank you very much Mr.Chamuditha.

  • @prasannaperera5190
    @prasannaperera51903 жыл бұрын

    All Sri Lankan must be grateful. Government should make arrangements to look after this hero who is now suffering. May Allah bless you!

  • @geethansameera2985
    @geethansameera29853 жыл бұрын

    තෙරුවණ් සරණයි සහෝදරයා ඔබට ඉක්මන් සුවය ලැබේවා. unlike කරල තියෙන ඒකෙන් කියවෙන්නෙ තවමත් අන්තවාදය ක්‍රියාත්මකයි කියන එක නේද?

  • @samma301
    @samma3013 жыл бұрын

    මේ පින අමාමහ නිවන්සුවයට හේතු වසනා වේවා...

  • @rockboy2824
    @rockboy28243 жыл бұрын

    Respect thasleem sir..you are a real hero...we love you ❤️

  • @roy-py5lj

    @roy-py5lj

    3 жыл бұрын

    👍💖

  • @lankalanka8699
    @lankalanka86993 жыл бұрын

    ස්තුතියි චමුදිත ඔබට..

  • @asangaekanayake3326
    @asangaekanayake33263 жыл бұрын

    පවු අසරණ මුස්ලිම් මිනිසුන් .. කාලකණ්ණි නිසා අහිංසක මුස්ලිම් මිනිසුන් බැටකන්නේ

  • @TharinduKulasooriya

    @TharinduKulasooriya

    3 жыл бұрын

    ඔවු ඒක ඇත්ත

  • @ciciliyaperera

    @ciciliyaperera

    3 жыл бұрын

    Yes

  • @shanmallikarachchi2409

    @shanmallikarachchi2409

    2 жыл бұрын

    මුන් පව් නැ යකෝ, muslim උන් රටට කිලිලයක්

  • @true519

    @true519

    2 жыл бұрын

    @@shanmallikarachchi2409 ammata sidu, den lankawe janadipathi sinhalayek neda den hondata kara neda.😂😂😂😂😜

  • @r.sulochana1532

    @r.sulochana1532

    2 жыл бұрын

    ඇත්ත

  • @padmalatha7447
    @padmalatha74473 жыл бұрын

    තස්ලිම් ඔබ කල වීර ක්‍රියාවේ බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @HemanthKumar-ui9kl
    @HemanthKumar-ui9kl3 жыл бұрын

    ඔබතුමාට.අල්ලා දෙවියන්ගේ.පිහිටයි

  • @minineil7132
    @minineil71323 жыл бұрын

    God bless him and his family. Your family should be proud for you.😂❤️

  • @rizaneesa6249
    @rizaneesa62493 жыл бұрын

    Obata stuthi sahodaraya..api oba samaga innava..allah deviyan vahanseygey aarakshava lebeyva..as a sri lankan i am proud of you my brother..may Allah bless you❤

  • @lmg2633
    @lmg26333 жыл бұрын

    මමත් මුස්ලිම් ඇත්තටම ඔබ ගැන අපිට ආඩම්බරයි.අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ අපි කවදාවත් අපේ මව්බිම ඇතුලේ අන්තවාදයට ඉඩ දෙන් නැහැ.🇱🇰❤️🇱🇰

  • @r.sulochana1532

    @r.sulochana1532

    2 жыл бұрын

    ඔබ වගේ තරුණ පිරිස් එකතුවෙලා මේක කොහොම හරි ආපහු ඉස්සර අපි හිටපු විදිහට ගේන්න උත්සහ කරන්න .

  • @lmg2633

    @lmg2633

    2 жыл бұрын

    @@r.sulochana1532 අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි හැමෝම එකතු වුණොත් අනිවාර්යයෙන්ම පුළුවන් 🇱🇰✌️🇱🇰

  • @youme395
    @youme3953 жыл бұрын

    its very much emotional 😭 take care bro..god bless you and your family....

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    👍🤜🤛

  • @jailabdeenrimsan635
    @jailabdeenrimsan6353 жыл бұрын

    As a srilankan I m proud of u

  • @winslowfernando5583
    @winslowfernando55833 жыл бұрын

    දේවි පිහිටයි සහොදරයා ඔබට .....🙏🙏🙏

  • @pereranuwan7596
    @pereranuwan75963 жыл бұрын

    දිර්ඝායු ලැබෙවා

  • @chandisunethra9861
    @chandisunethra98613 жыл бұрын

    Ae සහෝදර ya ආරක්ෂා කරන්න ජනාධිපති thumani 🙏❤️ 😭 අනිවාර්යයෙන් උදව් කරනවා .තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏 ඔයාට

  • @poochan8627
    @poochan86273 жыл бұрын

    Chamuditha ඔබ රටේ ජනතාව වෙනුවෙන් ඔබේ වගකීම ඉශ්ට කරනවා ආඩම්බරයි 💪

  • @see4689
    @see46893 жыл бұрын

    Good job.🇱🇰

  • @chandrachandra1654
    @chandrachandra16543 жыл бұрын

    Thaslim ඔබට ඉක්මන් සුවය ලැබේවා කියලා prarthana කරනවා ...තෙරුවන් සරණයි ...ඔබ kala සේවයට හිස නමා ආචාර කරමි 🙏🙏❤🌹

  • @ophib2985
    @ophib29853 жыл бұрын

    Thaslim you are a great man. We need more genuine people like you.

  • @neronero6980
    @neronero69803 жыл бұрын

    Mage chamuditha puthe oyata thaslim malli inalata api adarei budusaranai

  • @jayatissahathanadurage4159
    @jayatissahathanadurage41593 жыл бұрын

    God bless you Taslim you are one of the greatest person in Sri Lanka. WE ARE PROUD OF YOU. Thanks a lot for your great humanity.

  • @LolLol-fn1yn
    @LolLol-fn1yn3 жыл бұрын

    ඔබට ඉක්මන් සුවය පුර්තනා කරමු

  • @renukasanjeewakapugama8816
    @renukasanjeewakapugama88163 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝදරයා අල්ලා දෙවි පිහිටයි

  • @roy-py5lj

    @roy-py5lj

    3 жыл бұрын

    👍

  • @hasanjanamanuradha3494
    @hasanjanamanuradha34943 жыл бұрын

    සහොදරයට ඉක්මනින්ම සුව වෙවා .♥️🙏

  • @MandawalaHimi
    @MandawalaHimi3 жыл бұрын

    This is great son of Sri Lanka. For reconciliation theses persons are indispensable! The government should take every action in order to heal and protect this great hearted young Muslim person. Mr Chamuditha, you render a great service our nation by introducing this brave young man to us. 2. This young gentleman can surely be treated and healed by Mr Deegoda Kumara who is a very powerful spiritual healer! Mandawala Hamuduruvo

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda86373 жыл бұрын

    ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.

  • @akvi6933
    @akvi69333 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝදරයා ඔබට

  • @rizmyhameed7291
    @rizmyhameed72913 жыл бұрын

    As a true Sri Lanken we salute you Thasleem, and we pray Almighty give you quick recovery.

  • @srihansamaratunga8278
    @srihansamaratunga82783 жыл бұрын

    Thank you for the interview

  • @slcosta1853
    @slcosta18533 жыл бұрын

    respect bro

  • @musharymuzammil7576
    @musharymuzammil75763 жыл бұрын

    Tanx chamuditha Good job u done..

Келесі