Talks With Bandu - Mervyn Silva & Palitha Thewarapperuma | EP 26 | 2021-01-31

පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3j16Svf
Subscribe Now - goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Like US - / hirutv
Follow US - / tvhiru
#TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe

Пікірлер: 831

  • @keshimwadduwage1287
    @keshimwadduwage1287Ай бұрын

    මට මේ දැන් මගේ ජීවිතේ දීලා පාලිත සර් ගේන්න පුලුවන් උනානම් මම මේ තප්පරේ මගේ හුස්ම නවත්තලා එතුමා ගේනවා. මතු බුදු වේවා සර්. ❤ඔබ නැති අඩුව කවදාවත් පුරවන්න බෑ.

  • @t.kmangalika5394

    @t.kmangalika5394

    Ай бұрын

    Atta

  • @user-rr3wn3qw2c

    @user-rr3wn3qw2c

    Ай бұрын

    A kemma nanga❤

  • @user-wc2po2yk9l

    @user-wc2po2yk9l

    Ай бұрын

    Ane math ekagai😢😢😢😢😢😢

  • @user-wc2po2yk9l

    @user-wc2po2yk9l

    Ай бұрын

    Meduka ma marenaturama tiyevi😢😢😢😢😢😢😢

  • @Nalanigunasekara-sv1je

    @Nalanigunasekara-sv1je

    2 күн бұрын

    Q zee Cree be xd aw🎉​@@user-rr3wn3qw2c

  • @user-ux9bc4ck6v
    @user-ux9bc4ck6vАй бұрын

    සැපවත් ස්තානයක ඉපදේවා මගෙ රත්තරන් අප්පච්චි ඔයාගෙ ඔය හිනාව දකිද්දී පපුව පිච්චෙනවා .ඔබට අජරාමර නිවන්සුව ලැබේවා පාලිත තෙවරුප්පුරුම රාජ්‍ය මැතිතුමනි

  • @samanthamudiyanselage4836

    @samanthamudiyanselage4836

    Ай бұрын

    🇱🇰🇱🇰🇱🇰❣️❣️❣️😭😭😭❣️❣️

  • @hewagesamawathi5886

    @hewagesamawathi5886

    Ай бұрын

    Nivansuva atvevaa

  • @naderasandema6492

    @naderasandema6492

    Ай бұрын

    පාලිත තෙවරප්පෙරුම මහතාට අජරාමර නිවන්සුව ලැබේවා .....

  • @samanthamudiyanselage4836

    @samanthamudiyanselage4836

    Ай бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😭😭😭😭😭

  • @danushadilan7074

    @danushadilan7074

    Ай бұрын

    😢😢😢

  • @sirianasiriana2977
    @sirianasiriana2977Ай бұрын

    පපුව පිච්චෙනවා කටහඩ මුණ දකිනකොට 😢😢😢😢 ඔබතුමාට නිවන් සුව

  • @travelwithsrilal8385
    @travelwithsrilal8385Ай бұрын

    පාලිත තෙවරප්පෙරුම උතුම් මිනිසානෙනෙ ඔබ මිහිපිට ජීවත් වූ දෙවියෙකි....නිවන් සුව හිමිවේවා දෙව් රජුනි....❤

  • @MangalikaMalkanthi-og5vz
    @MangalikaMalkanthi-og5vzАй бұрын

    මෙ පුංචි ලංකාව ඔබගේ පුතෙ එයරැක්ම ඇත්තෙ ඔබගේ අතෙ.....වඩිනු මැනවි යලි මෙදෙරනට පියාණනි..😭😭😭🇱🇰🇱🇰🇱🇰

  • @chitrasrilanka7123

    @chitrasrilanka7123

    Ай бұрын

    Niwaryenma

  • @user-bs8mf1xb1b

    @user-bs8mf1xb1b

    Ай бұрын

    Dakkama asa hithuna palitha sar....api atharma ipadeva

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748Ай бұрын

    කිසිදාක දැක නැතත් ලොකු බැදීමක් හිතින් දැනෙනවා චන්ඩ් මාමා.බුදුන් දැක නිවන් දකීවා ...🙏🙏🙏🙏

  • @marirodrogo7514

    @marirodrogo7514

    Ай бұрын

    ඇත්තටම.

  • @dammikabhr8246
    @dammikabhr8246Ай бұрын

    පාලිත මැතිඳුනි . දැක් ඇයි ඒත් ඔබතුමාව මෙහෙම දකිනකොට අපි ඇස්වලට කඳුළු පිරෙන්නේ කෑගහල අඬන්න පුළුවන් එච්චරට හදවතේ දුක ඇතිවෙනවා මැතිඳුනි, දිව්‍යලෝකෙකම ඉපදේවා දිව්‍ය සැප සම්පත් ඇතිවම මැතිදුන්ට🙏🙏🙏🙏😭😭😭

  • @sithumshanaka7592
    @sithumshanaka7592Ай бұрын

    මෙවා බලද්දි ඇස්වල කදුලු අහපහු වලෙන් නැගිටලා එන්න විස්මකරුමයක් වගේ රත්තරන් තෙවරප්පෙරුම සර් ❤❤❤😢😢

  • @Dinu_532
    @Dinu_532Ай бұрын

    රූපය දිරයී...නාමය නොදිරයී.... .. අජරාමර නිවන් සුව ලැබේවා පාලිත සර් 🙏🙏🙏🙏🙏😢

  • @iroshanilmini7776
    @iroshanilmini7776Ай бұрын

    ඔබ තුමා දකිද්දි හිතට ලොකු දුකක් දැනෙන්නෙ .ඒත් ඉපදුන හැමෝම මැරෙනවනෙ කියලා හිතා හදා ගන්නවා 😢ගොඩක් මිනිස්සු නොමැරෙන මිනිස්සු වගේ ජීවත් වෙද්දි ඔබ තුමා ජීවත් උනේ ඔබ තුමා වැඩ කරේ මැරෙන කෙනෙක් විදිහට .කරපු හොදත් අරං අද අපිව දාලා සදහටම ගිහින් ඔබ තුමා .ඔබට අජරාමර නිවන් සුව මැතිතුමනී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthaadikari6160
    @ajanthaadikari61603 жыл бұрын

    දෙසපාලනයෙන් තොරව කිවොත් පාලිත මහතා බඩගින්න දැනෙන සුපිරි මිනිසෙක් 🌻🌻🌻

  • @kavinethgeesara8060

    @kavinethgeesara8060

    2 жыл бұрын

    Sirawatama

  • @anushkawijeratne6251

    @anushkawijeratne6251

    Ай бұрын

    We lost a gem 💎

  • @upaliperera2204

    @upaliperera2204

    Ай бұрын

    Very true 👍

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564Ай бұрын

    අනේ පහු වෙලා බැලුවත් පුදුම ට පත් වෙනවා පාලිත තෙවරප්පෙරුම මහතා අපේ මව් බිම බේරා ගැනීමට යළි ඉපදේවා.❤❤❤❤❤❤❤😂😂

  • @mallikamallika172
    @mallikamallika1723 жыл бұрын

    පලිත තෙවරප්පෙරුම මහතා දුක දන්නා වටිනා වටිනා පුද්ගලයායෙක් බුදු සරණයි ඔබ තුමාට

  • @madupremajayantha8104
    @madupremajayantha81043 жыл бұрын

    පාලිත සර් ආදරෙයි හොදේ ....නිහඩ චරිතයක් ❤

  • @chandanapattapradepkumara3548

    @chandanapattapradepkumara3548

    3 жыл бұрын

    Hai

  • @bcjblog7271

    @bcjblog7271

    3 жыл бұрын

    Aniwa...dr

  • @dumindahettiarachchi2336
    @dumindahettiarachchi2336Ай бұрын

    නැවත යටදොලවත්තේ ම ජනිතවෙනු මැනවි...පාලිත මැතිඳුනි...🙏🙏

  • @unicornerainbow7642
    @unicornerainbow76423 жыл бұрын

    පාලිත තෙරැප්පෙරැම නිසයි ඉවසගෙන බැලුවේ සුන්දර මිනිසා 🥰

  • @Gangakawmali

    @Gangakawmali

    Ай бұрын

    ඔව් ඇත්තට

  • @marirodrogo7514

    @marirodrogo7514

    Ай бұрын

    Aniwaryenma

  • @hasiWills1021

    @hasiWills1021

    29 күн бұрын

    Ethuma newatha me loketa genna puluwan kramayak nedda,

  • @user-jd8us5bf3x

    @user-jd8us5bf3x

    29 күн бұрын

    Ai Mama❤😢😢😢😢😢😢😢

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara56953 жыл бұрын

    මිනිස්සු හැමෝම කියනවා පාලිත මහත්තයා සුපිරි චරිතයක් කියලා .ඒත් මොකද මිනිස්සු චන්දේ දවසට ඒ සියල්ල අමතක කරලා ඔය මොනවා හරි එවෙලෙට ලැබෙන දේකට මේ වගේ සුපිරි චරිත අමතක කරලා කොහේහරි ඉන්න හාල්පාරුවෙකුට චන්දය දෙන්නේ කියලා .මේක වෙනස් වෙනතුරු අපි හැම දාම පරාදයි.

  • @ManojSomarathna

    @ManojSomarathna

    Ай бұрын

    දැන් ඒක තේරෙනව හැමෝටම සොහොයුර

  • @NS-vc5ls

    @NS-vc5ls

    Ай бұрын

    ඒක අහන්න ඕන කලුතර අයගෙන් තමා😢

  • @ajanthaperera4094

    @ajanthaperera4094

    Ай бұрын

    ඇත්තම ඇත්ත 😢😢😢

  • @chandanidisanayaka5191

    @chandanidisanayaka5191

    Ай бұрын

    Minissu chande dunna.mewa anith unge wada chanda petti maru karala gahapu gem

  • @stskumara2575
    @stskumara2575Ай бұрын

    පාලිත තෙවරප්පෙරුම නායකයානනි 😢😢😢❤❤❤❤❤❤හදවතින්ම ආදරෙයි...

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara1323 жыл бұрын

    මර්වින් සිල්ව දේශපාලනයට දගයෙක් තමයි ,ඇතුවත් බැරි නැතුවත් බැරි චරිතයක් නමුත් එතුමා මහා පිනක් රැස්කර ගත්ත , එ තමයි මුන්නේශ්වරම් කෝවිලෙ බිලිපූජා නැවැත්තුවා , අන්න මිනිස්සු ශ්‍රෙෂ්ඨයි ..ඒකට ඔබතුමාට මගෙන් 🙏🙏🙏

  • @Sandakathmini01

    @Sandakathmini01

    21 күн бұрын

    👍🏻 👍🏻 👍🏻 සැබවින්ම. එය ඉතාමත් වැදගත්.

  • @ranjanigunawardhana8961
    @ranjanigunawardhana8961Ай бұрын

    අනේ මේවා බලනකොට මගේ ඇස් දෙකෙන් කදුළු එනවා අනේ මගේ චන්ඩි මාමේ ඔයාට මොක්ස් සුවය ❤🙏🙏🙏🙏 ඔබ වගේ මනුස්සයෙක් ඉන්නවද මේ මිහිපිට ❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏

  • @user-th3sz9nz2t

    @user-th3sz9nz2t

    Ай бұрын

    Merviyta ana manda palita tharam gamma Anna na

  • @r.mranmanika5029
    @r.mranmanika50293 жыл бұрын

    පාලිත. මැතිතුමාටනම්. මගෙ. හදපත්ලෙන්ම. ආදරෙයී. දුප්පතාගේ. බත්පත. ❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪

  • @harshakumara3208
    @harshakumara32083 жыл бұрын

    පාලිත මහතා දුප්පතාගේ දුක හදුනන මිනිසෙක්

  • @chandimanishanthi7743

    @chandimanishanthi7743

    Ай бұрын

  • @rangavitharana9027
    @rangavitharana9027Ай бұрын

    ජාතියේ පවට අපේ මිනිස්සුන්ගේ පවට ඉක්මනින් මේ ලෝකෙන් සමුගත්ත ආත්ම ගානක් අත්දෙක අල්ලල වඳින රත්තරං චන්ඩි මහත්තයා ......❤❤❤❤❤❤❤❤❤

  • @user-rw3yg8sv5g
    @user-rw3yg8sv5g27 күн бұрын

    ❤❤❤❤❤❤ මම පාලිත මහත්තයා ගැන දැනගන්න විට එයා ජිවිතයෙන් සමුඅරන් අවසන් මටත් ගොඩක් හදවතට දුකයි තවත් කාලයක් ජීවත් උනා නම් කොච්චර දෙයක් ද හරිම කනගාටු දායක තත්වයක්🙏🙏🙏🙏🙏නිවනෙන් සැනසෙත්වා

  • @awrasmanupriya4974
    @awrasmanupriya4974Ай бұрын

    😢😢😢කවදාවත් දැකලා නැ ත් පුදුම දුකක් වෙදනාව ක් හිත පලාගෙනයන්නෙ නිවන්,සුව මැතිදුනි නැවත අප අතරට එන්න

  • @user-gg8rn7gn5x
    @user-gg8rn7gn5xАй бұрын

    සුන්දර මිනිස්සු පාලිත මහත්තයෝ නැවත අප සමග ඉපදෙවා

  • @setpenyrajapaksha5890
    @setpenyrajapaksha5890Ай бұрын

    රත්තරං මහත්තයෝ ඇයි මෙච්චර ඉක්මන් උනේ තවමත් හිතා ගන්න බැ fb, youTube හැම තැනම ඔයා තාත්තා නැති උනාට පස්සේ හිතට දැනුන මෙච්චර දුක කියල නිමක් නැ ඔබ අප හැර ගියේ අපේ පවට ඇයි එහෙම උනේ ආයේ ආයෙත් අප අතරට එන්න කියන්නේ නැ ඔබ බුදුන් දැක නිවන් දකින්න ,ඔබ වෙනුවෙන් හැකි පමනින් පිං පමුනනවා නිවන් මග දුර නො !වේවා!!!!!

  • @nalinjayampathi503
    @nalinjayampathi5033 жыл бұрын

    සැබැ මනුෂ්‍යත්වය දන්න තෙවරප්පෙරුම මැතිදුනි දීර්ඝායුෂ ලැබේවා !!!!!!!

  • @plrsaj

    @plrsaj

    Ай бұрын

    😢😢😢

  • @sahanmilindamilinda3669
    @sahanmilindamilinda36693 жыл бұрын

    ⁣දේශපාලනය පසෙක තැබූ කල පෞද්ගලිකව මා ඉතාමත් ආදරය කරන චරිතයක් මර්වින් සිල්වා මහතා.විශිෂ්ට දැනුමිි ගබඩාවක්.පාලිත තෙවරප්පෙරුම මහතාද එසේමයි මනුසත් ගුණයෙන් පිරි සොදුරු මිනිසෙක්.

  • @SunilJayathilaka-jt1zz
    @SunilJayathilaka-jt1zzАй бұрын

    පාලිත මහත්මයානනි ඔබට නිවන් සුව අත්වෙිවා

  • @laxman215B
    @laxman215BАй бұрын

    ඇත්තටම තුන්දෙනාම හරිම විනෝදකාමියි. රත්තරං හදවතක් තිබූ පාලිත තෙවරප්පෙරුම මහතා වැනි උතුම් ගති ගුණ ඇති මිනිසෙකු නැති වීම අපේ ශ්‍රී ලංකාවටම ලොකුම පාඩුවක්. පාලිත තෙවරප්පෙරුම මහතාට නිවන් සුවයම අත්වේවා

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.24313 жыл бұрын

    දෙදෙනාගේම දේශපාලනය අපිට ආදාල නැත.දෙදෙනාම සොඳුරු මිනිසුන්.හැම දේකම හොද,නරක දෙපැත්තක් තියෙනවා.මරවින් සිල්වා මහතාගේ ගායනය හරිම ලස්සනයි ..දෙදෙනාටම ජය වේවා!ලස්සන වැඩසටහනක්.ආසාවෙන් බැලුවෙ.තැන්ක්යු බන්දු මහත්මයා.

  • @vigithawageeda4644
    @vigithawageeda4644Ай бұрын

    තිරහච් කාලයක් ජීවත්වෙන්න ඕනි ඔබතුමා ඉක්මනින් අප අතරින් සමුගෙන ගියත් ඔබට නිවන් සුව ලැබේවා ❤

  • @nethmi.249
    @nethmi.2493 жыл бұрын

    ආවාට තිබුණත්..🎶🎶🎶🎼🎼🎼🎼🎼 ලස්සනයි මර්වින් සිල්වා මැතිතුමනි...🎼🎼🎼

  • @rohanaj5576

    @rohanaj5576

    3 жыл бұрын

    හා

  • @anoma1245
    @anoma12453 жыл бұрын

    අදනම් හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ සවුදියේ ඉදන් රට ඉන්න මගේ යාලුවෝ සියලුම දෙනාට බුදු සරණයි

  • @dayawansa59
    @dayawansa59Ай бұрын

    සුදු ඇන්දත් සැන්ඩ්ල්ස් දැම්මත් රත්තරන් ගෙලෙ අත් වල පිරි නොතිබුනත් රත්තරන හදවතක් ඇති මැතක පහල වු යුග පුරුශයා පාලිත මහතා

  • @surajjeewantha2331
    @surajjeewantha23313 жыл бұрын

    පාලිත මහත්තය දැක්කාම පවු කියල හිතෙනව❤️❤️

  • @karona..8265

    @karona..8265

    3 жыл бұрын

    ලස්සනයි අයියේ වැඩ සටහන හැමෝටම බුදු සරණයි

  • @h.mupaliherath7351

    @h.mupaliherath7351

    Ай бұрын

    ❤u

  • @h.mupaliherath7351

    @h.mupaliherath7351

    Ай бұрын

    U❤

  • @sanjanafdo2078

    @sanjanafdo2078

    Ай бұрын

    O

  • @d.n.k.rajapaksha8787

    @d.n.k.rajapaksha8787

    Ай бұрын

    ඔව්❤❤❤❤

  • @banukadananjaya583
    @banukadananjaya5833 жыл бұрын

    බන්දුට වඩා ආතල් මර්වින් සිල්වා 😂

  • @thennakoon7233

    @thennakoon7233

    2 жыл бұрын

    Sirama 😂

  • @Asanthaliyanage.4262

    @Asanthaliyanage.4262

    Ай бұрын

    Yes

  • @norman_rashi

    @norman_rashi

    Ай бұрын

    Sirama🤣🤣

  • @PradeepNilantha-lk9nx

    @PradeepNilantha-lk9nx

    Ай бұрын

    එය කොහමත් අපිට අතල් දුන්නනෙ

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan16313 жыл бұрын

    පාලිත සර් නම් උතුම් මිනිහෙක්. මවින් කරයානාම් හරීයන්නැ වගේ නෙද? 🤘😎🤘😎🤘😎🤘

  • @thilakmadusanka4575
    @thilakmadusanka45753 жыл бұрын

    සුපිරි මනුස්සයෙක් අපේ පාලිත ආදරෙයි

  • @supundisnaka4010
    @supundisnaka40103 жыл бұрын

    සුපීරී මනුස්සයෙක් පාලීත❤️

  • @sudarshanisilva4731

    @sudarshanisilva4731

    3 жыл бұрын

    ❤️🙏

  • @kavishaumajana9386

    @kavishaumajana9386

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    👷👷👷👷 ta

  • @jcjcjcjcjcjjc8618
    @jcjcjcjcjcjjc86183 жыл бұрын

    මම ආදරේ කරන චරිතයක් තෙවරප්පෙරුම තෙරුවන් සරණයි ඔබතුමාට සහ බංදු මහත්මයාටත් .

  • @kwtkwt6989
    @kwtkwt69893 жыл бұрын

    බලන්නත් ඉස්සෙල්ලා ලස්සනයි කියනවා තෙවප්පෙරැම මහත්තයා අැතුලු හැමෝටම තෙරැවන් සරනයි මම කුවෙට් මතුගම

  • @ruwanpuspakumara8970

    @ruwanpuspakumara8970

    3 жыл бұрын

    Mamat matugama

  • @maryantony6117
    @maryantony6117Ай бұрын

    පාලිත තෙවරක්පෙරුම මෙහෙම දකිනකොට දුකයි 😢😢😢😢 මර්වින් සිල්වා ඔබටත් දෙව් පිහිටයි

  • @sagarashehan9663
    @sagarashehan96633 жыл бұрын

    පාලිත❤️❤️

  • @kanthikankanamge6951
    @kanthikankanamge6951Ай бұрын

    ලස්සන වැඩ සටහනක් පාලිත මහතානනි ඔබ යලිත් ඉපදේවාඅපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් .

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l3 жыл бұрын

    පාලිත මහත්තයා දීර්ඝායුෂ පතනව ඔබට තෙරුවන් සරනයි

  • @nuwanthikahansani9294

    @nuwanthikahansani9294

    Ай бұрын

    අනේ😢😢😢😢

  • @chrissyjoseph3299

    @chrissyjoseph3299

    Ай бұрын

    @@nuwanthikahansani9294😭

  • @plrsaj

    @plrsaj

    Ай бұрын

    අනේ එහෙම උනේ නෑ😢😢

  • @user-gx9ml7lx5d
    @user-gx9ml7lx5dАй бұрын

    කාලකණ්නියෙකුයි පරයෙකුයි අතරේ උතුම් මනුස්සයෙක් . පාලිත මැතිදුනි ඔබට නිවන් සුව ලැබේවා ❤. මුන් දෙන්න වගේ කට වාචාල නැති රත්තරන් මනුස්සයෙක් . ❤❤❤❤❤❤❤❤

  • @user-gs7fj6nu4e
    @user-gs7fj6nu4eАй бұрын

    පුලුවන් නම් මගේ ජීවිතේ අරන් මේ රත්තරන් හදවත නැවත පනගන්වලා දෙන්න...ඒ තරම් රටට ඕනිම සම්පතක් මේ වෙලාවේ

  • @nilminikumari9012
    @nilminikumari90123 жыл бұрын

    පාලිත.තෙවරප් පෙරුම සොදුරු මිනිසෙන් දුප්පතාගේ දුක දන්න.නමුත් මිනිස්සුන්ගේ මනුස්ස කම් නෑ ❤️❤️

  • @user-pk8vy1zd8e
    @user-pk8vy1zd8eАй бұрын

    පාලිත.අයියෙ❤❤❤කදූලු.එනවා.දූක.වැඩි.කමට.❤❤❤❤❤❤ඔබට.. සුව❤ ලැබේවා❤❤❤❤❤ 🙏🙏🙏🙏🌺🌼🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻

  • @MSMA1982
    @MSMA19823 жыл бұрын

    පාලිත තෙවරප්පෙරුම ඇමතිතුමා ගමේ මිනිසුන් කලේ ලොකූ මෝඩ කමක් පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්නම ඕන දෙවියා ඔබයී මම නම්🌷🌷 ඒත් ඔබ තුමාට කැමතී දුප්පතාගේ හිතවතා මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි ✔✔✔ එය නිරතුරුව ඔබතුමා දණී..!!🍀🌹🍀🌹🍀🌹

  • @vasanthasr245
    @vasanthasr245Ай бұрын

    මර්වින් මැතිතුමත් හොද චරිතයක් නීරෝගි දීර්ඝ ආයු ලැබේවා තෙවරප්පෙරුම ...මැතිදුනි..ඔබ බුදු වේවා මෙවන් අකල් මරනයක් උපදින කිසිම ආත්මයක නොලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺.

  • @user-gs7fj6nu4e
    @user-gs7fj6nu4eАй бұрын

    ඒ රත්තරන් හිනාවේ ලස්සන .....මගේ රත්තරන් අප්පච්චි 😢❤

  • @met825
    @met8253 жыл бұрын

    දේශපාලනයෙන් තොරව කලාවට ඇලුම් කරන සුන්දර මිනිසෙක් මර්වින්

  • @arunaseelisp1197
    @arunaseelisp11973 жыл бұрын

    පාලිත මහත්තය උතුම් මිනිසෙක් අනිත් කෙනනම් 😂😂😂😂😂😂😂😂 අනේ මන්ද මොන කියන්නද කියලා

  • @ahas_ananthe_sp

    @ahas_ananthe_sp

    3 жыл бұрын

    අනිත් කෙනාගෙ ලොකු කම 😂😂

  • @mohanmanju9618
    @mohanmanju9618Ай бұрын

    දේශපාලන ජිවිතේ නායකත්‍වය කියන තැන දුටු සොදුරු නිහතමානී,ලස්සන,හදවතක් හිමි,ලස්සන ගමනක්,ජනතා හිතකාමී සොදුරු මිනිසෙක් දුටුවනම් ඒ ඔබ පමණයි මැතිදුනි ....හිතට වේදනාවක් දුකක්,ආදරයක් දැනුන අවංක මිනිසෙක් .....නෙලා ගන්නෙ ලස්සන මල් ඒ ලස්සන මලක් හදවත් වලට දැනුන වචන මදි ඔබ ගැන කියන්න .....ඔබ කල පිං ඔබ පසුපස නිසැකවම එනව ඒ පිං මහිමයෙන් ඔබ සුගතියක ඉපදේවා.....!නිවන් සුව ලැබේවා ...!ගරු මැතිදුනි ......!😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤

  • @madawaperera1447

    @madawaperera1447

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮😮😮😮😮😮😮😮😮

  • @sagarasanevirathna9672
    @sagarasanevirathna96723 жыл бұрын

    මනුෂ්‍යත්වය හදුනන මිනිසෙක් පාලිත මංත්‍රීතුමා

  • @NJay380
    @NJay3803 жыл бұрын

    අපි ආදරේ පාලිත මන්ත්‍රීතුමාට විතරයි... මර්වින් කියන පරය අපිට පෙන්න බෑ..

  • @harischandrahemakumara
    @harischandrahemakumaraАй бұрын

    මානව හිතවාදී මිනිසා පාලිත තෙවරප්පෙරුමගේ සැබෑ චරිතය චිත්‍රපටයක් හදන්න රන්ජන් රාමනායක මැතිතුමනි ,රටේ ජනප්‍රියම චිත්‍රපටියක් වෙයි

  • @indranimendis3079
    @indranimendis30793 жыл бұрын

    ලස්සන ව්නෝද කාමී වැඩ සටහනක් 👏👏👏💐

  • @asirichamaraqatar4755

    @asirichamaraqatar4755

    3 жыл бұрын

    Hi

  • @vishalseeva7808

    @vishalseeva7808

    3 жыл бұрын

    🙏🙏🙏🙏🇨🇦🇱🇰.SEEVA.EMS.MEDICAL.ICU.THP.HOSPITAL.CANADA.🙏🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.45902 жыл бұрын

    පාලිත මහත්තයා පුදුම හොද පපුවක් තියන දුක අදුරන හොද මිනිසෙකි .

  • @nishabro4531
    @nishabro45313 жыл бұрын

    පාලිත♥️

  • @tharakaruwan4599
    @tharakaruwan45993 жыл бұрын

    පාලිත තෙවරප්පෙරුම ❤️❤️

  • @ibba89
    @ibba893 жыл бұрын

    වෙලාව ගියා දැනුන් නෑ. නියමෙට ගියා වැඩසටහන අන්තිමට තිබ්බ dance එකත් මරු.😍 Nice work hiru.👌👌

  • @nalimsali7995
    @nalimsali79953 жыл бұрын

    පාලිත මහත්තයා මනුස්සකම අතින් ඉහලින් අපේ මර්වින් තුමා කොහොමත් කලාකාරයෙක්.

  • @nirmalanirma3021
    @nirmalanirma30213 жыл бұрын

    Niyamai bandu අයියෙ .ලස්සනයි වැඩ සටහන දීර්ඝායුෂ ලැබේවා ඔබලාට .අපි ඩුබායි වලින්

  • @asirichamaraqatar4755

    @asirichamaraqatar4755

    3 жыл бұрын

    Hi

  • @thalaremixedproduction
    @thalaremixedproduction2 жыл бұрын

    අම්මෝ මරු තුන් දෙනෙක් අයෙත් පුලුවන් නම් මේ තුනව ගෙන්නකො😂❤️❤️❤️👌

  • @sltiktok4507
    @sltiktok45073 жыл бұрын

    කෙලින් වැඩ, කාටවත් බය නැති සුපිරි බුලට් එකක්...👍

  • @SaNa_Official_
    @SaNa_Official_3 жыл бұрын

    මතුගම සෙට් එක කො බලන්න..❤

  • @parakramabandara6419

    @parakramabandara6419

    3 жыл бұрын

    katata ganna asaida oyaya asai sex

  • @ajanthaadikari6160

    @ajanthaadikari6160

    3 жыл бұрын

    අහින්සක දෙමාපියන් ගෙ මෙ ලමයි දෙමාපියන් ට බන්නන්නෙ නැති ව හොඳ දෙයක් ලියන්න.🌻🌻🌻

  • @hasithgamage7886

    @hasithgamage7886

    3 жыл бұрын

    @@parakramabandara6419 මොකෙක්ද බන් උබ😠

  • @herathherath6865

    @herathherath6865

    3 жыл бұрын

    Ay goyan kapannada

  • @lalanthachathuranga11

    @lalanthachathuranga11

    3 жыл бұрын

    ඔන්න බෙන්තර අපිත් ආවා

  • @risendieruwansa7982
    @risendieruwansa79823 жыл бұрын

    මේකට වටිනවා මර්වින් එක්ක වෙනත් විකට දේෂපාලුවෙක් ගෙනාවනම්..මොකද තෙවරප්පෙරුම ඇත්තටම සිරා චරිතයක්.ගැලපෙනවා අඩුයි.. 😂👉👋🖐 මර්විනයා ඉස්කොලේ සාහිත්‍ය සංගමයේ සභාපති විදියට තමයි පාර්ලිමේන්තුවේ ත් කටයුතු කරන්න ලිහිල්ලා ..පුකට වෙඩිතියා ගත්තේ.😁😂👃

  • @Abeethbasitha
    @AbeethbasithaАй бұрын

    මෙතුමා ඉන්න කාලේ මේවගේ ආදරයක් තිබ්බනම් අද..... මෙතුමා කොතනද.... නිවන් සුව. ඔබ‍ට..

  • @chamindathushara8310
    @chamindathushara8310Ай бұрын

    තෙවරප්පෙරුම මහතා ඉතාමත් කඩවසම් රත්තරන් මනුස්සයෙක් රටට නැති උනේ

  • @dsamaramanna1120
    @dsamaramanna11202 жыл бұрын

    පාලිත සර් මණුස්සයන් අතරින් දෙවි කෙනෙක්. බුදු සරණයි!

  • @zonebag5326
    @zonebag53263 жыл бұрын

    මේ තුන්දෙනාම ඉන්න තිබුනේ සිනමවෙ... ප්‍රහසයනයට සුපිරිම.. අව්‍යාජ චරිත... ❤️❤️❤️👍

  • @samearaa8434
    @samearaa843422 күн бұрын

    පාලිත තුල්ලපුරුම ඒ සින්දුව ඉෂ්ට කරලා යන්න ගියේ.😢😢😢😢

  • @AnushaGunawardhana-gk9dl
    @AnushaGunawardhana-gk9dlАй бұрын

    අනෙ හරිම ලස්සනයි පලිත මහත්තය බඔට නිවන් සුව ලැබේවා

  • @user-vt8hu6ts2e
    @user-vt8hu6ts2e3 жыл бұрын

    ඉතාමත් විනෝද කාමියි වැඩ සටහන

  • @nihalranjith6375
    @nihalranjith6375Ай бұрын

    පාලිත තෙවරප්පෙරැම .දුකයි දැක්කාම.දෙවියන් වහන්සෙගෙ රාජයෙ සදාතනීක සැනසුම ලැබෙවා

  • @niwanthabro4542
    @niwanthabro4542Ай бұрын

    ආදර්ශමත් දේශපාලඥයෝ අමා මහ නිවන් සුව ඔබට🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini17383 жыл бұрын

    කිරි කලයට ගොම බිංදුවක් දා ගත්තද මන්දා මර්වින් වාඩි කරවලා අපේ පාලිත මහත්මයාත් ඵක්ක.

  • @nalindownanout3052

    @nalindownanout3052

    3 жыл бұрын

    Yako goma novai!! kiri kaleta henayak gahuwa!!

  • @miyuruwijerathna8454

    @miyuruwijerathna8454

    2 жыл бұрын

    කොහොමත් ඉතින් දෙන්නාම චන්දේ ඉල්ලුවේ එකම පක්ෂෙන් නේ

  • @Sandakathmini01

    @Sandakathmini01

    21 күн бұрын

    🤣🤣🤣

  • @user-tf6du6wi6e
    @user-tf6du6wi6eАй бұрын

    ගොඩක් අය ජීවිතේ විදින්නෑ විදවනවා.මැරෙන බව අමතක කරපු ,අන් අයගේ දුක වේදනව නොහදුනන මිනිස් සුන්ට පාලිත මහත්තයා ගේ ජීවිතය ලොකුම ලොකු ආදර්ශයක් .එතුමා ට නිවන්සුවයම වේවා ....

  • @tharakaruweni3971
    @tharakaruweni3971Ай бұрын

    බෙහෙව්න් ආදරය කරන චරිත තුනක් පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබට කිසිදු බවයක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා 🙏😢😢😢😢

  • @Udayangani-mn2bx
    @Udayangani-mn2bxАй бұрын

    අපේ දිස්ත්‍රික්කයේ උනත් පාලිත මහතාව නොදැකපු ඒත් ඔබගේ වීඩියෝ දකින වාරයක් පාසා ඇසට කඳුලු එනවා පුදුම දුකක් දැනෙන්නේ.... 🙏🙏මතු උපදින බවයක මෙවන් අකල් මරණයක් නොවේවා....🙏🙏🙏🙏🙏

  • @Sandakathmini01

    @Sandakathmini01

    21 күн бұрын

    එක පාරක් දහම් පාසල් උත්සවයක දී දැක්කා. ඒ වෙලාවෙ පලාත් සභාවේ හිටියේ හරිම අව්‍යාජ මහත්තයෙක්

  • @sanjayabandara7172
    @sanjayabandara7172Ай бұрын

    පටිටම දුකයි 😢 කලකන්නි හොරැ මැරෙන්නැනේ,හොද මනුස්සයෝ ඉක්මනින් දෙවියෝ අරගන්නවා එකයි දුක

  • @vasanthasr245
    @vasanthasr245Ай бұрын

    කලුතර මෝඩ මිනිස්සුනේ උබලට දැන් තේරෙනවද උබල කරපු අපරාදෙ මොලේ කල්පනා කරල දැන්වත් වැඩ කරපල්ල.පාලිත මැතිදුන්ට.අමාමහ නිවන්සුවය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @waraketiyagepradeeplakshan6386
    @waraketiyagepradeeplakshan6386Ай бұрын

    දුප්පතුන් ගෙ හිතවත ❤❤❤ පාලිත තෙවරප්පෙරුම ...සුභ ගමන් ...නිවන් සුව ලැබේවා ..

  • @siriyawathie4977
    @siriyawathie49773 жыл бұрын

    හරිම ලස්සනයි බුදුසරණයි

  • @sujeewasewwandi2320
    @sujeewasewwandi2320Ай бұрын

    ඉන්න කොට කිසිම කෙනෙක් කිසිම දෙයක් දැම්මේ නැහැ දැන් මොනවා දැම්මොත් ජිවිත්ව ඉදිද්දි දැම්මොත් දැන් මේවා පුහු විතරයි අපිට පාලිත අයියාව නැතුව ගියා විතරයි අපි බන්දු මහත්තයාට හරි ආදරෙයි අපේ ආයුෂ අරන් ජිවත් වෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @Raja-fh4uz
    @Raja-fh4uz2 жыл бұрын

    සුපිරි චරිතයක් තමා පාලිත තෙවරප්පෙරුම කියන්නේ,,,,, 👍

  • @user-ww8op8mq8j
    @user-ww8op8mq8jАй бұрын

    දකිද්දිත් මාර ගැම්මක් 💪𝐬𝐢𝐫 පාලිත ඉන්න තැනක හොදින් ඉන්න.💚🌼

  • @user-ug1gy9uo1h
    @user-ug1gy9uo1hАй бұрын

    අවංකවම පොඩි කාලේ ඉදන් කැමතිම චරිතයක් නිවන් සුව ඔබට😢

  • @rosanrosan4731
    @rosanrosan47313 жыл бұрын

    පාලිත තෙවරප්පෙරුම ❤️❤️❤️ මර්වින් සිල්වා 😡😡😡

  • @dunagahabandulasena106
    @dunagahabandulasena1063 жыл бұрын

    මවින් drill squad එකෙ leader ඉන්නකොට කොම ඉන්න ඇත්ද? හරි සන්තොෂයි.

  • @user-ty4cz7lj3u
    @user-ty4cz7lj3uАй бұрын

    රටක් වටින රජෙක් වගේ සුපිරි මනුෂ්‍යත්වය අගයන පුද්ගලයන් ගෙන් දුර්ලභ මනුෂ්‍යයෙක් මෙි වගේ අය අපේ රටට බි වෙිවා හි

  • @ranisujatha1240
    @ranisujatha12403 жыл бұрын

    අද නියමයි ඔබතුමා ලස්සනයි ගොඩක් ❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🙏🙏🙏🌻 බුදු සරනයි ඔබතුමාට

  • @user-gf8bj8hs9s
    @user-gf8bj8hs9sАй бұрын

    බන්දු කාලකන්යා දකිකොටත් එපා වෙනවා

  • @osiduthejan5603
    @osiduthejan56033 жыл бұрын

    මවින් සිල්වා මහතා සහ පාලිත තෙවරප්පෙරුම මහතා වැනි හොද රසවින්දනයක් තියන මිනිස්සු දේශපාලනයට නාවනම් කොතරම් වටිනවද

  • @ROADTOKOREA
    @ROADTOKOREA3 жыл бұрын

    නියමයි ❤️ 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @udayakulathunga7909
    @udayakulathunga79093 жыл бұрын

    Ad thmaii issorm baluwe me program eka.... පලිත තෙවරප්පෙරුම නිසා❤️

Келесі