මගේ කුලයට සම්බන්ධ බෙර එල්ලුව/ නිරෝෂන් පාලිත ගැන කියපු අමුතු කතාව

SL Sujeewa
👉 මනුස්සකමින් පිරුනු හිත හොද දඩබ්බරයා නොහොත් හිත හොද චන්ඩියා පාලිත තෙවරප්පෙරුමගේ නික්ම යෑම කලුතර ජනතාවට වගේම මුලු මහත් දිවයිනටම විශාල පාඩුවක්.
youtube video, sujeewa sunimal, sl sujeewa, politics, politician, political news, sri lanka, sri lanka politics, sinhala, sinhala politician. kaluthara, mathugama, palitha thewarapperuma, sanath nishantha, niroshan premarathna, thissa kuttiarachchi, kagama sirinandha, palitha thewarapperuma funeral ceremony, palitha funeral ceremony, viral video, trending video, sinhala video, sri lanka video,
=================================
👉 Facebook ;-
sujeewa.liya...
=================================
👉 අනම්මනම් :-
profile.php?...
=================================
👉 Tik Tok :-
=================================
👉 Others Video :-
• 2 පන්තියට විතරයි ගියේ/...
• කෝකටත් පරිස්සම් වෙයන්😁...
• අම්පාරෙ ගෑනුන්ටත් ඉතිං...
• 2 පන්තියට විතරයි ගියේ/...
• tik tok online එකේ/නිර...
=================================
#youtubevideo #sujeewasunimal #slsujeewa #politics #politician #politicalnews #srilanka #srilankapolitics #sinhala #sinhalapolitician #kaluthara #mathugama #palithathewarapperuma #sanathnishantha #niroshanpremarathna #thissakuttiarachchi #kagamasirinandha #palithathewarapperumafuneralceremony #palithafuneralceremony #viralvideo #trendingvideo #sinhalavideo #srilankavideo #youtibevideoviral #new #palitha #politicalnews #politicsmemes
=================================
‪@palithathewarapperuma6212‬
‪@palithathewarapperuma737‬
‪@DarkFuneral972‬
‪@divisionalsecretariatmathu8346‬
‪@amalnishantha6912‬
‪@funnypolitician‬
‪@SmartPolitics-bf8lk‬
‪@srilankapolitics6788‬
‪@palithathewarapperuma9557‬
‪@sujeewasunimal‬
=================================

Пікірлер: 816

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne2 ай бұрын

    සනත්නිශාන්තල තිස්සකුට්ටිල වගේ මීහරක් අතර තෙවරප්පෙරුම කියන්නෙ මොනතරම් බුද්ධිමත් කෙනෙක්ද.

  • @user-mn4ss2ez6o

    @user-mn4ss2ez6o

    2 ай бұрын

    නියත වශයෙන්ම

  • @sewwandikumarasiri7594

    @sewwandikumarasiri7594

    Ай бұрын

    දෙවියන් වන්නේ තිරිසන් වන්නේ මිනසා මයි ලෝකේ කණාමැදිරි දස දහසක් දෙනවද සද දෙන ආලෝකේ

  • @sewwandikumarasiri7594

    @sewwandikumarasiri7594

    Ай бұрын

    දෙවියන් වන්නේ තිරිසන් වන්නේ මිනසා මයි ලෝකේ කණාමැදිරි දස දහසක් දෙනවද සද දෙන ආලෝකේ

  • @SkRj-gf3oz

    @SkRj-gf3oz

    Ай бұрын

    ඔවුන්තුල ඇත්තෙ තුවක්කුවෙ බලේ

  • @shiranthishiranthi1670

    @shiranthishiranthi1670

    Ай бұрын

    🙏🙏🙏

  • @mudaligesriyani1135
    @mudaligesriyani11352 ай бұрын

    පාලිත තෙවරප්පෙරුම මහතාට උතුම් නිවන් සුව ලැබේවා 💐🙏

  • @kutkur2518

    @kutkur2518

    Ай бұрын

    🙏🙏🙏

  • @dayanitemistocleous939
    @dayanitemistocleous9392 ай бұрын

    පුත්තලම් බූරුවා මැරුනම කිරිබත් කන්නත්, පාලිත මැරුණම සොහොන ළග නිදියන්න තරම් මනුස්ස කමේ විවිධත්වය😢 පාලිත ඔබේ වැඩ කොටස මාධ්‍ය තුළින් දැක ඔබේ මරණය ගැන අතිශයන් සංවේදී වන කෙනෙක් මම. දැයේ විරුවාණෙනි ඔබට නිවන්සුව😢

  • @shiranthishiranthi1670

    @shiranthishiranthi1670

    Ай бұрын

    🙏🙏🙏

  • @sksunilsiripala3496

    @sksunilsiripala3496

    Ай бұрын

    ආයෙ මොකුන් මැරුණමද කිරිබත් කන්නෙ?

  • @Maniake824

    @Maniake824

    Ай бұрын

    අනිවාර්යයෙන් .එතර .හිටියාත්.හදවත.ලංකාවෙි.එ.මොහොත.අහිංසක .මිනිසු වෙනුවෙන්.කතාකල.එතුමා .අද.දුර.රටකට.ගියා..එනකමි.බලගන.ඇති.ගොඩක් .ආය..සුබගමන්😢😢😢😢

  • @user-jd8us5bf3x

    @user-jd8us5bf3x

    Ай бұрын

    Ai mama❤😢😢😢😢😢😢😢

  • @kelumappuhami5799

    @kelumappuhami5799

    Ай бұрын

    ❤️❤️❤️👍🇮🇱

  • @guneya9338
    @guneya93382 ай бұрын

    ලක්මෑනිගේ වාසනාවට තෙවරප්පෙරුමලා දහස් ගනනින් බිහිවේවා...🙏🙏🙏 නිවන් සුව මැතිතුමනි🙏🙏🙏

  • @WimalaiyaWimalaiya

    @WimalaiyaWimalaiya

    2 ай бұрын

    Ane uba hukapan gotaya

  • @vajirakumari1068

    @vajirakumari1068

    2 ай бұрын

    අනිවාර්යෙන්

  • @ovinduandsavindu895

    @ovinduandsavindu895

    2 ай бұрын

    Para wimalayaa thota saha thoge daruwanta saha tho hadapu demaupiyanta hena hathama wrdiyan me tharam uthum manussayek gena wachanayak kiyaddi thota kenthi yanna tho awalamek wenna onna ballo

  • @karunathilakashalu972

    @karunathilakashalu972

    Ай бұрын

    😢😢😢. aththa

  • @AishaAdamsali

    @AishaAdamsali

    Ай бұрын

    අනෙ ඔව් දෙයියනෙ පාලිත තෙවරප්පෙරුම පියා අපි අතරට එන්න ඔනි 🙏🙏🥹🥹🥹🥹

  • @sankajayashan6469
    @sankajayashan6469Ай бұрын

    කඳුළු එනවා ඇස් වලින්. නිවන් සුව ලැබේවා පාලිත තෙවරප්පෙරුම අමාත්‍ය තුමණි 🙏🙏🙏

  • @upul1684
    @upul16842 ай бұрын

    පාලිතලා වැනි රත්තරන් මිනිස්සු දස දහස් ගනනින් මේ ලංකාවට පහල වේවා..

  • @mihiraekanayaka3935
    @mihiraekanayaka39352 ай бұрын

    තෙවරප්පෙරුම දැවන්තයත් එක්ක මොකාටවත් හැප්පෙන්න බැ.

  • @chandrikachandrika3582

    @chandrikachandrika3582

    2 ай бұрын

    Eka attha❤

  • @AmaNawanjali

    @AmaNawanjali

    2 ай бұрын

    ඇත්තටම

  • @shiwadilhara5538

    @shiwadilhara5538

    2 ай бұрын

    ඇත්ත

  • @user-kc4st4gn9o

    @user-kc4st4gn9o

    Ай бұрын

    මුං මොක්කුද

  • @sarathwickramarathne5092

    @sarathwickramarathne5092

    Ай бұрын

    කළුතර යූඑන්පී දේශපාලකයෝ හිත යටින් සන්තෝසවෙනව ඇති මෙයා වෙනුවට ඊළඟ ඡන්දෙදි පාර්ලිමේන්තුවට යන්න චාන්ස් එකක් ලැබෙනවානේ කියලා

  • @sushantkumari6193
    @sushantkumari6193Ай бұрын

    ❤❤❤ අදටත් පාලිත මැති තුමා ගේ වැඩ හරිම ආසාවෙන් පපුව පිච්චි පිච්චි බලන්නේ ඇස් වලට කදුළු එනවා ඔබ තුමා නැවත අපේ මේ මව් බිමේ මීටත් වඩා රටට ජාතියට වැඩ කළ හැකි උදාර මිනිසෙකු ලෙස ඉපදේවා ඒ පිං බලෙන් මතු අමාමහ නිවනින් සැනසීම ලැබේවා ඔබ තුමා ගැන කියලා නීම කරන්න වචන නෑ

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860Ай бұрын

    තෙවරප්පෙරුම මහත්තයා එයාගෙ මරනෙන් දුන්නෙත් මිනිසුන් ට පාඩමක් ඔබ වැනි උතුම් මිනිසුන් රටට අවශ්‍ය යි මැතිදුනි.ජනතාව ගෙ අවාසනාව

  • @MangalikaMalkanthi-og5vz
    @MangalikaMalkanthi-og5vz2 ай бұрын

    පිනට ලැබුන උත්තම මිනිස්කම දේවත්වයට අරන් ගිය උතුම් විරුවාණනී ඔබට නිවන් සුව අත්වේවා...!🙏🙏😭😭😭😭😭

  • @shiranthishiranthi1670

    @shiranthishiranthi1670

    Ай бұрын

    🙏🙏🙏

  • @kutkur2518

    @kutkur2518

    Ай бұрын

    🙏🙏🙏

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773Ай бұрын

    උගතුන් නුගතුන් අතර වෙනස...... දුප්පත්කම වෙනුවෙන් පරට බැහපු උතුම් මහුස්සයෙක් පාලිත තෙවරප්පෙරුම ඔබතුමාට උතුම් නිවනම ලගවේවා.🙏🙏🙏🙏 මෙතුමාගේ දෙමාපියනටද නිවන් දනින්න මේ පින ඇති මෙවන් පුතෙක් හැදුවාට.🙏🙏🙏

  • @AmaNawanjali
    @AmaNawanjali2 ай бұрын

    නිරොශන් ඔයාට පින් පාලිත මහත්තයා ජීවත්ව ඉද්දි ගුන කිඋවාට..

  • @chandichandi5850

    @chandichandi5850

    2 ай бұрын

    ❤❤❤❤😊😊😊

  • @sudarshanimadddekanda8469

    @sudarshanimadddekanda8469

    Ай бұрын

    පාර්ලිමේන්තුවෙ සිටිය යුතු කෙනෙක් නිරෝශන් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyalnishanthi5905

    @piyalnishanthi5905

    Ай бұрын

    Eka nam aththa

  • @user-vz6gl2ru6t

    @user-vz6gl2ru6t

    16 күн бұрын

    Aniwaren..​@@sudarshanimadddekanda8469

  • @sandilvehiclecrafting
    @sandilvehiclecrafting2 ай бұрын

    කෑගහලා අඬන්න හිතෙනවා අපේ චණ්ඩි මහත්තයා..චණ්ඩි අයියා ...නැති අඩුව කවුද පුරවන්නෙ දෙයියනේ

  • @user-gn8kp3gy1s
    @user-gn8kp3gy1sАй бұрын

    මේ පව් කාර කාලකන්නි නැත්තටම නැතිවෙලා අපාගත වෙනවමයි පාලිත තෙවරක් පෙරුමඋත්තමයා මිනිස්වෙසින් ආපුදෙවිකෙනෙක් නිවන්ම ලැබේනවාමයි

  • @Gna770
    @Gna7702 ай бұрын

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @telecomsk849
    @telecomsk849Ай бұрын

    පාලිත තෙවරක් පෙරුම උතුමාණයෙන් ට මාගේ නමස්කාරය වේවා

  • @NelumLanka
    @NelumLanka2 ай бұрын

    දේවත්වයෙන් උපහාර පිදිය හැකි එකම මිනිසා පාලිත තෙවරප්පෙරුම මහතා පමණයි.. ස්වාමීන් වහන්ස. 🙏🙏🙏 පාලිත තෙවරක්පෙරැම මහතානනී ඔබට සුබ ගමන්.. කොහේ හෝ සිට ආශීර්වාද කරන්න මැතිදුනී ලංකාවේ ජනතාව වෙනුවෙන්

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi79912 ай бұрын

    සනත් නිශාන්ත කියන තඩි ගොනා එක්ක අපේ පාලිත මහත්තයා වගේ රත්තරන් වීරයෙක් සම කරන්න බැහැ මේ ඉන්න මතුගම නියම සිංහයා පසදුන් කොරලයේ පිනට පහල උන රන් කදක් අද නැති උනේ අපේ කරුමෙට

  • @gayananurudda6617
    @gayananurudda66172 ай бұрын

    පාලිත අයියා දෙව්ලොව ඉපදෙන්න ඔනි

  • @user-ow5uo3zc2x
    @user-ow5uo3zc2x2 ай бұрын

    ආදරෙයි ආදරෙයි පාලිත අයියේ..... 😢😢😢

  • @ggdk2808
    @ggdk28082 ай бұрын

    මැරිලත් මුන්ගෙ වලටත් මිනිස්සු බනිනව⁣ තෙවරප්පෙරුම හිටියටත්වඩා මැරුනට පස්සෙ හොඳ අහනව

  • @WLG409
    @WLG409Ай бұрын

    නිරෝෂන් මහතාගේ කතාව අගය කරන්න ඕනි...අපිත් ඒ මතේ තමයි ඉන්නේ..❤

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam23562 ай бұрын

    ඔන්න චන්ද ප්‍රතිපල සනත් නිශාන්ත මැරුන වෙලේ මිනිස්සු කිරිබත් ඉව්ව හේතුව ඕක අපි දැක්ක තෙවරප්පෙරුමමිය ගිය වෙලාව. තුන් වරක් පෙරුන නිසා වෙන්නැති මිනිස්සු ඔය තරම් ආදරයක් දුන්නෙ ඔබට නිවන් සුව පාලෘත මැතිදුනි

  • @user-lu7lk1gj3e

    @user-lu7lk1gj3e

    2 ай бұрын

    Aane.ei maryne..newansywa.

  • @user-mn4ss2ez6o

    @user-mn4ss2ez6o

    2 ай бұрын

    මෙයාල ආයි ඉපදීමක් නෑ. ඉන්නකල් අහිංසක මිනිසුන් මරාගෙන කාල ඉන්න උන්ට සැප විදින්නත් භුදලේ එකතු කරපු පාහර බල්ලෙක්. මුගේ අහලකට පාලිත මහත්තයව තියන්න පුළුවන් ද. එතුමා නිවන්මග සොයාගෙනමයි දැයෙන් සමු ගත්තෙ. අපි කීවත් නොකීවත් පාලිත මැතිද්න් දිව්‍ය සැප විඳිනවා. 🙏🙏🙏🙏

  • @hasithawijethilake7390

    @hasithawijethilake7390

    Ай бұрын

    කතාව වුනත් වෙනස

  • @ChamaraPerera-jh7my
    @ChamaraPerera-jh7my2 ай бұрын

    පුත්තලමෙ,මෝඩයෙකුගෙයි, කළුතර මිනිසෙකුගෙයි, වෙනස.

  • @SisiraKumara-wy5pi

    @SisiraKumara-wy5pi

    Ай бұрын

  • @kutkur2518

    @kutkur2518

    Ай бұрын

    👍👍👍 ❤❤❤

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana15542 ай бұрын

    දේවත්වයෙන් පිදුම් ලබන එකම උතුම් මහතා පාලිත තෙවරප්පෙරුම විතරමයි.😢😢😢😢

  • @ss80866
    @ss808662 ай бұрын

    අම්මෝ මේ කතා මෙච්චර කල් කොහෙද තිබුනෙ ?,😮 නිරෝෂන්ගෙ කතාව නම් සහතික ඇත්ත 😮

  • @laankikaapikandy5146
    @laankikaapikandy51462 ай бұрын

    පාලිතට වගේම නිරෝසන්ටත් අපි ආදරෙයි

  • @channabuwanaka5885

    @channabuwanaka5885

    2 ай бұрын

    නිරෝශන් ජරා මිනිහෙක්. බල්ලෙක්. කොරෝනා අවධියේදී විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙනල්ල නිරෝදානය කරන්න ඕනි කියල වැඩ සටහනකදි ඔය බල්ල කිව්ව එයාල ගෙනල්ල මෙහෙ නිරෝදානය කරන්නෙ කොහේද කියල හැක හැක ගාල හිනා උනා. බෙරේ එල්ලන්න ඕනි ඕකගෙ කරේ.

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    2 ай бұрын

    Aththata nirosan hudakala karalada

  • @tharinduthushan350
    @tharinduthushan3502 ай бұрын

    ජිවත් වෙලා ඉන්න කාලේ අගය කරන්න බැරි උනා...❤❤

  • @WerassingheKaudumuththalage

    @WerassingheKaudumuththalage

    2 ай бұрын

    ඇත්ත තේරෙනකොට එයා නෑ

  • @Sampath1994
    @Sampath19942 ай бұрын

    ජීවිතේ නැවත කවදාවත් දේශපාලනයට සම්බන්ද කිසිම පෝස්ට් එකක් දාන්නෙ නැහැ කියලා හිතන් හිතපු කාලෙක ඔබ තුමා වැනි උතුම් මිනිසෙකුගේ වියෝව සම්බන්දව මුකුත් නොලියා ඉන්න තමරම් කුහක වීමට මගේ හිත මට ඉඩ නොදෙයි. උතුම් වූ නිර්වානය අවබෝද වී මතු බුදුවන බුදුන් දැක උත්තම නිවනින් සැනසේවා! 🙏🏼🙏🏼🙏🏼 සැබැවින්ම අප අන් අය ලෙසත්, අන් අය අප ලෙසත් දැකීමට හුරු වූ විට අනෙකාගේ සතුට, යහපැවැත්ම හා සුරක්ෂිත කිරීමට ස්වභාවිකවම හුරු වේ. මන්ද යත් එය අපගේම යහපැවැත්ම හා සතුට බව අප දන්නා බැවිනි. 🌸❤️ ජිවත් වෙද්දී "සත්ගුණවත්ව" ජිවත් වෙන්න ලොවක් කම්පාවට පත් වෙන තරමට මරණයේදී 💔 Palitha Thewarapperuma මනුෂ්‍යයෙක් වූ ඔබට මම නිවන් සුව පතමී 🙏

  • @rooricreations5497
    @rooricreations54972 ай бұрын

    අපි මෙච්චර කාලයක් දන්නෙ නැහැ මේ රත්තරන් මනුස්සයා මෙච්චර හොද කෙනෙක් කියලා ❤

  • @DineshFernando-pq3om

    @DineshFernando-pq3om

    Ай бұрын

    Avankavama mata uneth aka

  • @sasanthass7989

    @sasanthass7989

    Ай бұрын

    deyyampa😢 jeewathwa sitiyadee muna gesuna nam🥲🥲🥲

  • @hasiWills1021

    @hasiWills1021

    Ай бұрын

    Ow ane

  • @user-jq8qv9pb7w
    @user-jq8qv9pb7wАй бұрын

    පාලිත මහාත්තයානනි ඔබතුමාට නිවන් සුවය ලැබේවා

  • @madushanijayaweera4076
    @madushanijayaweera40762 ай бұрын

    පාලිත මහත් මයෙක් යලි අපේ මව්බිමේ අපි ට දකින්නට ලැබෙයි ද?නැහැ ඒවාගෙ අහිංසක මිනිසුන් ට කන්න බොන්න ඉන්න ගේදොර පවා දුන්නේ කවුද ලෝබ කමක් ඒ උත්තමයා ලග තිබුණේ ම නැහැ ඔබ ට උප උපන් අත්මයක් පසා දේවි ය සම්පත් ලැබේවා ❤❤❤

  • @kumariakka8911
    @kumariakka8911Ай бұрын

    අත්ත කියන බොරුව නොමැති අපෙ කලෙ දිය සෙන්.....ඔබතුමා ඉක්මනින් අපි අතර ඉපදී මට කුසල් හේතු වාසනා වේවා .....

  • @SamanSisirakumara
    @SamanSisirakumara2 ай бұрын

    නොමැකෙන මතකයන් බාල මහලු වැඩිහිටි සියලු දෙනාගේ ආදරය ඝොරවය නොමද ලද ලංකා මාතාවට ණ්ය නැති අබ්මානවත් සොදුරු සුන්දර චරිතයක් වු ඔබතුමට දෙව් ලොව දොරටු ව්වර වේවා අවසානයේ නිවනින්ම සැනසුම ලැබෙවා ලැබෙවා

  • @smhs3313
    @smhs33132 ай бұрын

    හාමුදුරුවන් කියන එකම උත්තම මිනිසා තෙවරප්පෙරුම මැතිතුමා .පාලිත මහතානනි ඔබට නිවන්සුව ලැබේවා 🙏🙏🙏 .

  • @YfGf-mf1vm
    @YfGf-mf1vmАй бұрын

    මම කැමති එකම දේශපාලන චරිතය.. නිවන් සුවය අත්වෙන්න ඕනි මෙතුමාට

  • @nilurathnayaka8472
    @nilurathnayaka8472Ай бұрын

    අහිංසක මිනිස්සුන්ගේ දුකයි හැදුනපු, දුකට පිහිට උන තෙවරප්පෙරුම මහත්තයට ඉක්මන් භවයකදී ම නිවන් දකින්නට ඒ කළ පිනම හේතුවාසනා වේවා 🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71012 ай бұрын

    පාලිත තෙවරප්පෙරුම ඇමතිතුමාට උතුම් නිවන් සුවයම ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns2 ай бұрын

    දෙවියන් අතරට එකතුවෙන පාලිත දෙවිය 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @sl8984
    @sl89842 ай бұрын

    නිරෝෂන් ගේ කතාව නන් 👍

  • @mariakapilio108
    @mariakapilio1082 ай бұрын

    පාලිත මහත්මයාන්නි ඔබට නිවන් සුව ලැබේවා 😢

  • @user-sy1ur5dd1u
    @user-sy1ur5dd1u2 ай бұрын

    පාලිත තෙවරප්පෙරුම මැති පමණයි අපට ඕන

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara98302 ай бұрын

    රට බාර දෙන්න පුළුවන් හිටපු එකම එක මනුස්සය අපිට අහිමි උනා මැරෙනකම් තේරුම් ගන්න බැරිවුණා 😢😢😢😢 පුදුම වේදනයි.ඇත්තටම මේ ආත්මෙට ආය මේවගේ උතුම් මිනිසත් දකින්න ලැබෙන්නෙ නෑ.සනත් නිශාන්ත මැරිලවත් කිසිම අනුකම්පාවක් වත් හිතෙන්නෙනෑ.තෙවරප්පෙරුම මැතිදුණි ඔබතුමා අනිවාර්යයෙන් නිවන් අවබෝධය ලබනව ඒක ෂුවර් .

  • @hirudinimehara3321
    @hirudinimehara33212 ай бұрын

    අනිත් අය අතරින් තෙවරප්පෙරුම කියන්නෙ දෙවි කෙනෙක්

  • @user-cp8zh8xf1n
    @user-cp8zh8xf1n2 ай бұрын

    සනත්ලා වගේ චන්ඩින් අතර පාලිත උතුම් මිනිසාගේ චන්ඩිකම් වලට මිනිස්සු මාරම ආදරෙයි ඒකයි වෙනස

  • @user-md6jy4ix8r

    @user-md6jy4ix8r

    2 ай бұрын

    Chandi nemei mole balai chandiya kiyanne thewarperuma sir wage ayata

  • @ruwangallage2173

    @ruwangallage2173

    2 ай бұрын

    ❤ow

  • @chandichandi5850

    @chandichandi5850

    2 ай бұрын

    👍👍💯💯

  • @guneya9338
    @guneya93382 ай бұрын

    නොදකින් පුත්තප්ලම් බුරු තක්කඩියා....තෝ මැරුනේ රටේ වාසනාවට

  • @OsheeAshiliya-uk2wr

    @OsheeAshiliya-uk2wr

    2 ай бұрын

    Unam sirawatama puththalan buruwekma thama

  • @nimaliperera9457
    @nimaliperera94572 ай бұрын

    නොදකින් ....මහින්දය ටම ගැලපෙන්නේ මේ වගේ මොංගල් ...සනත් ලා... තිස්සය වගේ කාලකන්නි ... පාලිත සර් ..... අපරාදෙ බං උඹ ඉක්මන් උනේ.... බූරුවා ව මගහැරපං...යන මගේ... තිස්සය ගැන පුළුවන් නම් සලකා බලපං පාලිත මහත්තයෝ. .... ❤❤❤😢😢😢

  • @nimalsinhalaweera1360

    @nimalsinhalaweera1360

    2 ай бұрын

    බත් කන හරකෙක් .

  • @user-vv8od5rl1v
    @user-vv8od5rl1vАй бұрын

    පුත්තලම් බුරැවා.වගෙද තෙවරප්පෙරුම නිවන් සුව ලැබේවා හැමදාම ❤ ❤❤ආදරෙයි

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr2 ай бұрын

    අපෙ හාමුදුරුවනේ මහත්මා ගති පැවතුම් ඇති මෙතුමා මේ වෙනකොටත් නිවන් ගිහින් ඇති අනිවාර්යයෙන්ම , ජීවිතේ කවදාවත් දැකල නෑ , ඒත් මෙතුමා වෙනුවෙන් මං තාමත් අඬනව, මෙතුමා ආද‍ර්ශයට ගනියව් ඔය කාළකණිනි පාලකයෝ , තවත් අපුව ලෝකයට නණ කරන්නෙ නැතුව, මැරෙන්න ඕනී කාළකණ්නි වැජබෙනවා

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659Ай бұрын

    තෙවරක්.පෙරැම.. ❤මගෙ.ඇස්දෙකෙන්දූටූ.ජීවමාන.දෙවිදූන්❤❤❤

  • @ajithkumara6244
    @ajithkumara62442 ай бұрын

    මිහිමත දෙවියන් ඔබයි තෙවරප්පෙරුම සොයුර ඔබට නිවන්සුව ලැබේවා ....!

  • @sriyanigamage6957
    @sriyanigamage69572 ай бұрын

    කතාව නම් සහතික ඇත්ත හාමුදුරුවනේ

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xyАй бұрын

    දේශපාලනය කරන හැම කෙනෙකුටම හිතන්න හොදම නිදසුන් ... පාලිත තෙවරප්පෙරුම හා සනත් නිශාන්ත ට මිනිසුන් දැක්වු ප්‍රතිචාර දිහා බැලුවම.....තමන් ඉන්න තැන හිතාගන්න තරම් මොල කලදක්වත් පෑදේවා...

  • @jkmalani1544
    @jkmalani1544Ай бұрын

    හැම තැනකම මතක සටහන් තියා නික්ම ගිය රජ කෙනෙක් නිවන්සුව ලැබේවා

  • @nandarajapaksha5751
    @nandarajapaksha5751Ай бұрын

    මැරැනත්මතක් කර කර තාමත් මුලුලොකේම අඩනවා පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබට දිව්‍යලොකේ දොරටුව විවුර්ථව ඇත ඔබතුමා දිහා බැලුවාම සනත් නිශාන්තලා කවුද උබලට තාමත් මිනිස්සු සොහොනටත් හෙන ඉල්ලනවා උබලගේ දරැවන්ටත් ගැනුන්ටත් හෙන ඉල්ලනවා මෙි රට කාලා විනාස කරපු උන්

  • @user-fi5oh7rz3x
    @user-fi5oh7rz3xАй бұрын

    පාලිත තෙවරප්පෙරුම ඔබ වැනි මිනිස්සු අවැසි මොහොතක ඔබ යන්න ගියා... නිවන් සුව ලැබේවා 😢😢

  • @bandaranayake441
    @bandaranayake4412 ай бұрын

    සනතා යන පාරකවත් පාලිත මහත්තයා මුණ ගැහෙනන් එපා දෙයියනේ..සනත් පුළුහනිනිම් අර නාමලයා..ජොන්යත් ඔහෙට ගනින්

  • @deepadhasanayaka2987

    @deepadhasanayaka2987

    2 ай бұрын

    මෙතුමා උන් යන අපායෙ යන්නෑ , දිව්‍යමය සම්පත් විදින්නෙ 🙏🙏🙏🙏🙏

  • @IshanSanjeewa-ex2rt
    @IshanSanjeewa-ex2rtАй бұрын

    පාලිත මැතිතුමා මතු බුදුවන්න ඔන

  • @vikasithatv2336
    @vikasithatv2336Ай бұрын

    පාලිත තෙවරප් පෙරුම උතුමානනි ඔබමැනි මනුසත් පුතේක් භිකර් ඔබේ දෙමාපියන්ටත් ඔබටත් පුතුටත් පතන බෝදියකින් නිර්වාන සුවය ලබා රටට ජාතියට ආසිර්වාදය කරන්ඩ හැකි බවයක් හිමිවේවා සාදු සාදු සාදු

  • @user-wg9pu2jd9k
    @user-wg9pu2jd9kАй бұрын

    බූරුවන් අතරේ සිංහයෙක් ඉන්නවා දැක්කම පුදුම හැගීමක් ආවේ ...පාලිත තෙවරප්පෙරුම කියන්නේ ගැම්මක් තමයි

  • @shwusbs3889
    @shwusbs38892 ай бұрын

    පුත්තලම් බුරුවෝ තිස්සලාට අපායේ ලෝදිය හැලියේ දගලන මහාගොඩක් ඉන්නවා එදාට දිකිවි පාලිත තෙවරක් පෙරුම ඒ මහා යොධ පුරුෂයා රන් ඔටොනු පලදා රන් පුටුවේ ඉදගෙන මුන් දිහා බලන් දුක් වෙනවා රටට වින කරපු මුන්ට හොද පාඩමක් කියා දුන් යෝධ පුරුෂයාට නිහතමානි උතුම් මිනිසා පාඩමක් කියා දි ගියා ඔබ තුමාට නිවන් සුව ලැබේවා ❤❤🙏🙏😭😭

  • @geethsathsara9153

    @geethsathsara9153

    2 ай бұрын

    බලන් ඉන්නැහැ.දැන්වත් ඉගනගනින් මචෝ කියල පැනල බේර ගනි උන්ව

  • @priyanthimarabe9538
    @priyanthimarabe95382 ай бұрын

    තවත් මොන කථාද තෙරැනෙ වෙනස මරනෙන් පස්සෙ වත් නෙද සනත් මල වෙලා වෙ රතිඤ්ඤා ගහපු හැටිත් ඔකාට හොදම වඩෙ කියපු හැටිත් පූලිත මහත්යා මැරැන වෙලාවෙ ජනතාව අඩපු හැටිත් දැනටත් දුක් වෙන හැටත් තවත් මොනවද කතා එතනම තමා අපය දිවලොකෙ පෙනුනෙ

  • @ElephantSoul
    @ElephantSoul2 ай бұрын

    නියම කතාව අපේ හාමුදුරුවනේ😅😅

  • @bandaranayake441
    @bandaranayake441Ай бұрын

    නිවේදිකාවනම් සුපිරිය්..හරිම සංයමයක්...ඉවසීමක්..සවන් දීමක්පතියන මාධ්‍ය සචාරය ගැන හොද අවබෝධයක් තියන නිවේදිකාවක්

  • @danukaprasanna1372
    @danukaprasanna13722 ай бұрын

    පාලිත මහත්තයා හරියට හරි

  • @avishkagaming8925
    @avishkagaming89252 ай бұрын

    තෙවරප්පෙරුම මැතිදුනි නිවන් යන්න එපා දුක් විදින මිනිසුන් වෙනුවෙන් නැවත මේ දෙරණට පහළ වෙන්න

  • @damian95222
    @damian95222Ай бұрын

    පුත්තලම් බූරුවෙක්ම තමයි. මුං වගේ තව පුත්තලම් බුරුවෝ ඉන්නවා වලපල්ලට යන්ඩ. රට කාපු කාලකන්නි වේසිගේ පුත්තූ. පාලිත තෙවරප්පෙරුම මැතිදුනී ඔබ අප රටට සමාජයට පරිසරයට සියලු සත්වයන්ට මහා සම්මතකි. මැතිදුනී ඔබට ජේසු පිහිටයි නිවන් සුව ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @gayan9264
    @gayan92642 ай бұрын

    මු ආයේ බැනුම් අහනවා පව් යකෝ ...ඉන්නකොටත් බැනුම් අහලා මැරිලත් බැනුම් අහන එකම ඩයල් එක ..

  • @Nilunilu3699
    @Nilunilu3699Ай бұрын

    අනේ රත්තරන් මනුෂ්‍යයෙක් නැතුව ගියා මාරම දුකයි 😥 පාලිත තෙවරප්පෙරුම මැතිදුනි අජරාමර නිවන්සුව ලැබේවා 🙏🙏🙏😥😥😥😥😥😥

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage91352 ай бұрын

    බුරුවාගෙත් උතුම් මිනිසාගෙත් වෙනස තව තවත් පැහැදිලි වෙන විඩියෝ. පුත්තලම් බුරුවාඋගේ කට නිසාම ඌ නැහුනා.

  • @priyanthirenuka394
    @priyanthirenuka394Ай бұрын

    පාලිත සහොදරයා යලි එන්න අපි අතරට.ඔබගෙ අඩුව පුරවා ගන්න ඔබ හැර කවිරැන්ද අද අපිට.මිනිසුන්ගෙ වෙිදනාව ඔබ ඉන්නා තැනකට ඇසෙවා.ඔබ වෙනුවෙන් අඩන අපි හැමදෙනා අතරට යලි එන්න.❤️🙏

  • @tharinduthushan350
    @tharinduthushan3502 ай бұрын

    දරුවෝ ජිවිතේ කරගත් ආදරණීය පියෙක්...පව්...පව්....හොද තැනක ඉපදේවා....කරන ලද සියලුම පින්වල බල මහිමයෙන්.... ❤❤🙏🙏🙏🙏💐💐💐💐

  • @harischandrahemakumara
    @harischandrahemakumaraАй бұрын

    නිරෝෂන් ඔබට ජයවේවා , පාලිත වෙනුවෙන් පෙනී සිටීම ගැන සසතුටුයි

  • @sumedasamankumari7107
    @sumedasamankumari71072 ай бұрын

    තිස්ස කුට්ටි පරයා , මැරුණ මිනිහට මොකුත් කියන්න හොද නෑ , ගෞරවාන්විත ලෙස ජීවත් වී, ගෞරවාන්විත ලෙස මිහිදන් වූ එකම මිනිසා පාලිත තෙවරප්පෙරුම මහතා පමණයි. ඔබට නිවන් සුව මැතිදුනි.

  • @erandijayasekara4788
    @erandijayasekara47882 ай бұрын

    හොඳ ගුණවත් උතුම් මිනිසුන් ඉක්මනින් මෙලොව හැරයනවා 😢😢😢😢

  • @mudaligesena6200
    @mudaligesena6200Ай бұрын

    අපරාදේ .පාලිත මහත්තයා .වටිනා දුප්පතුන් ගේ.දුක හදුනන සුන්දර උතුම් මිනිසෙක් ඉක්මන් ගමන් ගියා

  • @user-zp4cu5mh2s
    @user-zp4cu5mh2sАй бұрын

    ❤ ඇත්තටම මිනිසුන්ගේ දුක අදුරන මිනිසුන්ට, හරි නායකත්වයක් නොදුන්නෙ මිනිස්සුමයි😢

  • @sanathgunawardhana6969
    @sanathgunawardhana69692 ай бұрын

    Ane niwan සුව lebewa thewarapperuma මහත්තයා ඔයාට ❤❤❤❤

  • @anandaanand4839
    @anandaanand4839Ай бұрын

    නිවන් සුව ලැබෙිවා ඒතුමාට

  • @sirimasirima5665
    @sirimasirima5665Ай бұрын

    තෙවරප්පෙරැමලා වාගේ ලක්මෑනිගේ දරැවා නැති වුනා එතුමා අමා මහා නිවන් සුව ලැබේවා

  • @Amazingceylonlk
    @Amazingceylonlk2 ай бұрын

    පාලිත කියන්නේ රත්තරං මනුස්සයෙක්....හැබැයි අර මාධ්‍ය කාරයා නම් අමු -----

  • @dishan-tg6ee
    @dishan-tg6eeАй бұрын

    දෑත් පිරිසිදු ඔබතුමනට දැන් පිරිසිදු තැනම ලබිල ඇති.

  • @sall8582
    @sall8582Ай бұрын

    පාලිත සර් හොද වැඩි වුන නිසා එතුමාට මේ කෲර සමාජේ ගැලපෙන්නේ නැති වුනා .. එතුමාට සුදුසු ලෝකෙට එයා ගියා ..මරනෙටවත් බය නොවිය හැකි උතුම් ලෙස ජීවත් වූ මිනිසෙකු ඔබ..😢❤❤

  • @user-nl5oi6tp3e
    @user-nl5oi6tp3eАй бұрын

    දේශපාලනය කරන අයගෙන් අහිංසක ජනතාව වෙනුවෙන් අවංකව සේවය කරේ කතා කරේ පාලිත තෙවරප්පෙරුම මහතා සහා නිරෝශන් ප්‍රේමරත්න මහතා පමනයි

  • @user-rl8kn7gu8n
    @user-rl8kn7gu8nАй бұрын

    පාලීත මහත්තයෝ මේ මොන මී මින්නෝද ඔබතුමාට නිවන්සුව😢😢😢😢😢😢😢

  • @rohiniwickramasinghe
    @rohiniwickramasingheАй бұрын

    හොද මිනිසුන් හොයනඑක නොමැරුන ගෙදරකින් අබ හොයනව වාගෙ.මැරුනට පස්සෙ මතුඋන හොද ඉන්නකොට දැනෙනවනම් කොච්චර හොදද ඔබට නිවන් සුව.

  • @aththanayakakumara1255
    @aththanayakakumara12552 ай бұрын

    හාස් කමකින් මෙිතුමා නැවත ඉප දේනවානමි❤😢

  • @sankabuddik8108
    @sankabuddik8108Ай бұрын

    අනේ සනතෝ බල්ලෙක් වගේ පාරේ මැරුණා මරිලත්ත් මිනියටත් හෙන ඉඑල්ලිවා තාමත් පරම්පරාවට හෙන ඉල්ලනවා.ඒ තරාරින් පාලිත කියන්නේ පොළවේ පය ගහල මැරෙන වා කියලා හිතන් හිටපු උතුම් මිනිසෙක්.තාමත් සොහොනට ගරු කරන්න මිනිස්සු එනවා

  • @chandimanishanthi7743
    @chandimanishanthi7743Ай бұрын

    අනේ ඉතින් පොල් බූරුවා කිසිම මනුස්ස කමක් නැති මේ බූරුවෝ වගේද පාලිත තෙවරප්පෙරුම කියන්නේ ලස්සන මල් ඉක්මනින් පරවෙනවා.

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana15542 ай бұрын

    මේකා නැති වුන එකමයි නියම. බුරුවෙකුටත් එහා මන්ධ බුද්ධිකයෙක් . ලැජ්ජා නැති එකෙක්. නොදකින් කාලකන්නි පොහොට්ටුව . පාලිත රත්තරන් ❤❤❤❤❤🫡🫡🫡🫡🫡🌹🌹🌹🌹🌹

  • @user-mc7if5hm7e
    @user-mc7if5hm7eАй бұрын

    පාලිත මැතිතුමා මේ තරම් උතුම් මිනිසෙක් කියලා කලින් දැනගෙන හිටියෙ නෑ.ඒක අපේ අවාසනාව

  • @user-kk7ih3eb1x
    @user-kk7ih3eb1xАй бұрын

    අනික් උන් ඕප දූප හොයනවා වෙලාවේ මනුස්සයන්ගෙ දුක බැලුවෙ ඔබ තුමා තෙවරප්පෙරුම ඔබ තුමා😘😘ඇත්තටම අපි තවත් සෝකයෙන් ඔබ නම් රජෙක් තෙරුවන් සරනයී😭🙏🙏ව්ව්

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375Ай бұрын

    පාලිත සර් ඔබ තුමා දෙවි කෙනෙක් මේ රටට නැති උනේ අපේ අවාසනාවට දෙව් ලොවම ඉපදේවා ❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu86092 ай бұрын

    තව තවත් මේන්න මේ වගේ බුරුවොන්ට චන්නෙ දිපල්ලා පාලිත මැතිදුන් වැනි අය තව තවත් බිහි වෙවා.....

  • @nilankaperera6209
    @nilankaperera6209Ай бұрын

    තෙවරක් නෙමෙයි 100ය වරක් පෙරුවත් දැන් ඉන්න එක කාලකන්නියෙකුටවත් පාලිත අයියගෙ තැන ගන්න බැහැ

  • @maheshherath5343
    @maheshherath5343Ай бұрын

    පාලිත නැතිවීම පාඩුවක්. ඔබගේ වියෝවෙන් රටක් දුක් උනා සහෝ, ඔබට නිවන් සැප

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4zn11 күн бұрын

    මා ආදරනීය පාලිත මහත්තයා ඔබට අමාමා නිවන් සුව ලැබේවා මගේ රජු ඔබයි

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani61902 ай бұрын

    සනත් නිශන්තයෝ තොටනම් මැරිලවට්ජ් මිනිස්සු හොදක් කියන්නෙ නැ

  • @SDN89503
    @SDN895032 ай бұрын

    සින්හයින්ගෙයි නරින්ගෙයි වෙනස.බලාගන්න පුලුවන් .ඉරාජ්. තිස්ස කුට්ටි නොදකින් .කාලකන්නි .පාලිත තෙවරප්පෙරුම මැතිදුනි ඔබතුමාට අජරාමර නිවන් සුවම පතනවා 😢

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155Ай бұрын

    පාලිත තෙවරප්පෙරුම මැතිතුමණි ඔබ‍ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

Келесі