Nugasewana | Palitha Thewarapperuma with Doctor |2023-12-27 |Rupavahini

Ойын-сауық

#nugasewana #rupavahini #doctor
© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZread Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 22

  • @user-yp6pb6gq9k
    @user-yp6pb6gq9k3 ай бұрын

    ගොඩක් දෙනාගෙ ආකල්ප වචන වලට විතරක් සීමා උන දේවල්. එතුමාගේ ආකල්ප ප්‍රායෝගික ජීවිතයත් එක්කම බැඳිල තිබුන . තෙත් හදවතක් තිබුන උතුම් මිනිසෙක්.ඔබතුමා ප්‍රාර්ථනා කලේ කිනම් සුගතියක්ද ඒ සුගතියම ඔබතුමා ට ලැබේවා .🙏

  • @NewNew-rd5rs
    @NewNew-rd5rs2 ай бұрын

    මාරයාටත් හෙන ගන්න ඕනා මේ සර් මේ ලෝකෙන් අරන් ගියාට 😢😢😢 නිවන් සුව ලැබේවා 😪🙏

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne56263 ай бұрын

    මෙි වගේ මනුස්සයෙක් අයෙ කවදාවත් බිහිවෙන්නෑ නිවන්සුව ලැබේවා එතුමාට😢

  • @mudaligesriyani1135
    @mudaligesriyani11352 ай бұрын

    මේ docter ට වඩා පාලිත තෙවරප්පෙරුම මහතාට මහා ප්‍රඥාවක් තියෙන්නෙ ඔබ තුමාට නිවන් සුව ලැබේවා 💐🙏

  • @senda74
    @senda743 ай бұрын

    මහ ලොකු උපදි නැති උනාට හොද සමාජ දැනුමක්‌ තිබුන මිනිහෙක් නිවන් සුව ලැබේවා ඔබ තුමාට

  • @lahirulakshan5277
    @lahirulakshan52773 ай бұрын

    ❤🙏🙏😪දේශපාලකයකුගෙන් එහා ගිය මිනිසෙකුගේ නික්ම යැම..නිවන් සුව ලැබේවා 🙏❤😪

  • @shriyanthiaponsu7983
    @shriyanthiaponsu79833 ай бұрын

    ඉතා හොද වැඩසටහනක් ගොඩක් ස්තූතියි

  • @sunitalanka3102
    @sunitalanka31022 ай бұрын

    doktage pehedili kereema godak watinawa ape amathi thuma tharam me lokema watina kenek ne thamath mage papuwa ridenawa ape peththe nemei api methuma gena danne tv aken vitharai hebei maha loku bedeemak wage denenawa niwanatama yanna lebewaaa🙏🙏🙏💔💔💔😭😭😭

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35063 ай бұрын

    %100 truth palitha methiduni obata niwan sampath lebewa ❤

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i2 ай бұрын

    දේශපාලනයට එන කෙනෙක් මානවහිතවාදියෙක් වෙන්න ඕන, ඒ සුදුසුකම තියෙනවා නම් ඔහු රටේ නායකත්වයටත් අනිවාර්යෙන් සුදුසු යි, පාලිත තෙවරප්පෙරුම මැතිතුමා ට ඒ සුදුසුකම තිබුන පාර්ලිමේන්තු වේ හිටිය එකම මනුස්සය,

  • @user-ct9si6wy6p
    @user-ct9si6wy6p3 ай бұрын

    යථාර්ථය දකින අයුරු. ❤🙏...ඉපදෙන්න...ආයේ....

  • @nilankamanori5969

    @nilankamanori5969

    2 ай бұрын

    Aniwaryen oba thuma mathu epadewa

  • @LIFE-ot7xf
    @LIFE-ot7xf6 ай бұрын

    ඇත්ත කතාව❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka29872 ай бұрын

    නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @user-zm7pg9jb7r
    @user-zm7pg9jb7r2 ай бұрын

    නිවන් සුව ලැබේවා ඔබට 😢😢😢😢

  • @anuruddapeiris9954
    @anuruddapeiris99542 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤ obata niwan suwa...❤❤❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha65696 ай бұрын

    ❤❤❤

  • @shriyanthiaponsu7983
    @shriyanthiaponsu79833 ай бұрын

    වෙද්‍යතුමෙනි සමහර උගත් අය මේ වගේ වැඩසටහන් වලදී කියනවා වැඩිහිටියන්ට අත් හරින්න කියලා එහෙම කියන්න හොද ද කරුනාකරලා එවැනි දේවල් අපේ රටේ නවත්තන්න නවීන ගෑනු ලමයි ඒවා අහලා දුක්විදින අම්මලා ගොඩක් ඉන්න වා

  • @toshari6521
    @toshari65218 күн бұрын

    අනේ දෙවියෙක් වගෙ මිනිසෙකු නැති වුනා

  • @LasikaIshari
    @LasikaIshari3 ай бұрын

    Ayata nisi tana duna nata

  • @user-jy6ts2lj2y
    @user-jy6ts2lj2y3 ай бұрын

    😢😢😢😢

  • @LIFE-ot7xf
    @LIFE-ot7xf6 ай бұрын

    ඇත්ත කතාව❤

Келесі