2020 තිබ්බේ හොර ඡන්දයක්..!

Dharshana Handungoda - D Chat.
2020 තිබ්බේ හොර ඡන්දයක්..!
Join our WhatsApp group for the latest updates of SL Deshaya ► chat.whatsapp.com/CTcEvPIwSTy...
Contact us ► info@sldeshaya.com
Shutter House - Quality Tech, Better Value
Contact - +94 71 991 3615
www.shutterhouse.lk | info@shutterhouse.lk
No 604, 6th Floor , JJC BUILDING, Rajagiriya
Shutter House is an Online Electronics Shop Which Sells Brand new and used Cameras, Phones and Accessories. Our Electronics Items are Genuine Products Which are directly imported from countries like Japan, Singapore and Dubai. Also these items come With Company Warranties. We will give you the Cheapest prices in the Market with good after sale service.
You can buy these electronics items from our Bambalapitiya store or we will deliver you to your doorstep within one day. All island delivery available.
Follow SL Deshaya
Website ► www.sldeshaya.com
Facebook ► / sldeshaya
Twitter ► / sldeshaya
Instagram ► / sldeshaya
TikTok ► / sldeshaya
#DChat #DharshanaHandungoda #PalithaThewarapperuma

Пікірлер: 368

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2uАй бұрын

    එතුමාගේ මරණයෙන් පස්සේ බලන කට්ටිය කවුද

  • @dhammikaperera6736

    @dhammikaperera6736

    Ай бұрын

    මෙතුමාගේ අකල් මරනය රටට විශාල පාඩුවක්

  • @asti893

    @asti893

    Ай бұрын

    දුකයි මෙතුමා ගැන

  • @dilshanjeff9137

    @dilshanjeff9137

    Ай бұрын

    මැරුනට පස්සෙ මොනා බලන්නද බ්න් පනපිටින් ඉද්දි නැති උන්😶😶

  • @indikanik9929

    @indikanik9929

    Ай бұрын

    කවුරැ කොහොම කිව්වත් මේ මනුස්සයට ගේම.දුන්නා තමන්ගේ.ඉඩමේ කරන්ට් එක.ගැන.දැනීමක්.නැති. මිහිහෙක්.නෙිමෙයිනේ.මේ

  • @sllogsjs8343

    @sllogsjs8343

    Ай бұрын

    Ane ee hinawa dakkath as dekata kadulu enawa deiyanee ee tharam adarayak

  • @upuldhammika2495
    @upuldhammika2495 Жыл бұрын

    පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය කමේ සිටියා නම් අර ලඟදි මැරිච්ච දිවියයි ගහයි දෙකම අද ජීවත් වෙනවා

  • @dixonkarandana916

    @dixonkarandana916

    Жыл бұрын

    ඡන්ද මධ්‍යස්‌ථාන වල සහ ගනන් කිරීමේ රාජකාරිය ගැන කිසිම අවබෝධය නැතිව කල සාකච්ඡාව ක් ය

  • @florenceherath3732
    @florenceherath3732Ай бұрын

    හරිම සුන්දර මිනිසෙක් ලංකාවට අහිමිවුනා. අපෙ අවාසනාවද🤔🤷‍♂️

  • @allmixtv7121
    @allmixtv7121Ай бұрын

    පාලිත කියන්නේ හොඳ මිනිහෙක් රටට වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් ඒත් එයාට මොන අමාත්‍යංශය දුන්නත් එයාට වැඩක් කරන්න බලයක් දුන්නේ නෑ ඒකට හේතුව අනිත් එවුන්ට හොරා කන්න බැරිකම නිසා මේ වගේ නිලධාරීන් ඇමතිවරු මන්ත්‍රීවරු හිටියා නම් අපේ රටට අද මේ වගේ විනාශයක් වෙන්නෙ නෑ පාලිත ඔබ වගේ අය තවත් මේ රටේ ඉන්නවා. නමුත් ඒ අයට ඔබට වගේම උඩට එන්න යමක් කරන්න රටට වැඩක් කරන්න අවසරයක්වත් බලයක්වත් ඔවුනට නෑ. ඒක අපේ රටේ අභාග්‍යය පාලිත මහත්තයෝ ඔබට නිවන් සුව ලැබේවා

  • @jand3319
    @jand3319 Жыл бұрын

    පාලිත කියන්නේ හිත හොඳ මනුස්සයෙක්.කොරෝනා මුල් කාලේ ගම්මාන වල හිරවුණු මිනිස්සුන්ට කන්න දුන්නා වාහනේ පොත උගස් තියලා.ඒත් මිනිස්සුනන් පාලිතට හොඳට කලගුණ සැලකුවා 2020 මැතිවරණයෙදි.කොහොම උනත් දුන් දේ සුවඳයි කියනවානේ.ඔබ දෙපළටම ජයවේවා 👏.

  • @deepadhasanayaka2987

    @deepadhasanayaka2987

    Ай бұрын

    එතුමා ජය ගත්ත 😢😢😢 මිනිස්සු පරාද උනා 😢😢😢😢😢

  • @damikasilva7349
    @damikasilva7349 Жыл бұрын

    ඔබ තුමා කථා කරන විලාසයට ස්වභාවික ජීවිතයට මවාගන්න චරිතයක් නෙවෙයි ඒ චරිතයට මම හරිම කැමතියි හැම දාම මෙ ගරා වැටෙමින් පවතින රටට පණ දෙන්න නැවත ශක්තිය ධෛර්යය ලැබේවා

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage Жыл бұрын

    හොදයි නරකයි මෝඩ කමයි මදාවි කමයි ප්‍රායෝගික උගත් කමයි ඔක්කොම තියෙන මිනිහෙක් රටේ ඉන්න ඕන .දේශපාලනෙ ඉන්න ඕන මිනිහෙක්❤

  • @thakkumukku7213

    @thakkumukku7213

    Жыл бұрын

    Darshana you did a very grate interview. I hated this guy those days when seen on TV news. Now with this I see Thewarapperuma is a grate guy who should be in politics and a genuine simple person. Encourage him to be back in politics. He is true representative of people. My best wishes to him. Everybody should share this as much as possible and bring him back never mind even as an Independent party candidate.

  • @thakkumukku7213

    @thakkumukku7213

    Жыл бұрын

    Yes. Fully agree with you.

  • @ciasamarakkody8866

    @ciasamarakkody8866

    Жыл бұрын

    ඩඩඩ

  • @anniesilva9361

    @anniesilva9361

    Ай бұрын

    උගත් අය නැති නිසයි හොරුන්ට ඉඩ ලැබුණෙ ඔක්කොටම අරින්න.

  • @preradon593
    @preradon593Ай бұрын

    සත්‍ය ජයගන්නා බව ඔබගෙ නික්ම යාමෙන් මම දැනගත්කාපමම ඉපදුණේ මදුරාවල අද විදේශකයක අවුරුදු 37ක් මම ඔබගේ නික්ම යාමෙන් මම ඔබගෙ සියලු වැඩසටහන් බැලුවා බලන ගමන් ඔබ දිනුම් කාලකණ්ණි පරාදයි ඔබ නැවත ඉපිද අපෙ රටේ නායකයා වන්නට ලැබේවා එදාට ඔබ සමග මටත් එ සටනට මටත් එක් වන්න ලැබේවා එදා කැප්පෙටිපොළ අද පාලිත වෙන්න පුළුවන් 😢😢😢😢

  • @bimsarabasnayake
    @bimsarabasnayake Жыл бұрын

    සරල මනුස්සයෙක්. ලංකාවෙ බහුතරයක් හොරුන්ට ඉගෙන ගන්න දේවල් බොහොමයි.

  • @ChandrarathneGunasekara-pc7qs
    @ChandrarathneGunasekara-pc7qsАй бұрын

    කළුතර වැසියන්ට හඳුනාගැනීමට බැරිවූ, හඳුනානොගත් ඵඩිතර මහජන පුත්‍රරත්නතයට ගෞරවයක්වේවා❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317Ай бұрын

    හිතාගන්න බෑ මෙවැනි මනුස්සයෙක් 😢😢😢😢😢😢🙏❤

  • @sirisenaamaraweera5337
    @sirisenaamaraweera5337 Жыл бұрын

    දර්ශන මහත්මයා, ඔබ කරන ලද වැඩ සටහන් වලින් ඉතාමත් අගනා වැඩසටහනක් මේක. ඔබට ස්තූතියි. අපේ රට ගැන පොත් දහයක් ලිව්ව වගේ.

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262Ай бұрын

    රට ගැන ඔබතුමාගෙ තිබෙන වේදනාව අපිටත් දැනෙනවා . අපේ කරුමෙට ඔබතුමා දැන් අප අතර නෑ. නිවන්සුව ලැබේවා ගරු පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි.❤ මේ රට විනාශ කරන දේශපාලුවන්ගේ පව්ල් පිටින් මකබෑවිලාම පලයන්.ජාති ජාතිත් සාප වේවා .. ජාති ජාතිත් දුකටම පත්වේවා ........

  • @jayasinghajapj620
    @jayasinghajapj620 Жыл бұрын

    මේවගේ මිනිසුන් 10 දෙනෙකු සිටියානම් අපේ මේ රට මොනතරම් නම් සංවර්ධනය කල හැකිද...මේවගේ ඇත්ත කතාකරල,යහපත් දේවල් කරන මිනිසුන් සිටියානම් මගේ රට මොනතරම් සුන්දර වේද

  • @ambanagesudhrmika1864

    @ambanagesudhrmika1864

    Жыл бұрын

    ඇත්ත කතා කරාට වැඩක් නෑසූත්තර පුන්චට වටලන්ද වධකයට කඩේ යන්නේ

  • @sudeshryan8707

    @sudeshryan8707

    Жыл бұрын

    muta wadiya atta katha karana minissu ona taram innawa oi ubata nopenunata 🤣🤣

  • @disnakanthi8140

    @disnakanthi8140

    Жыл бұрын

    Owu math piliganne sudupiruwata andagena minisdu raeTanawata wada mewage hithuwakkara sundara minisek hondai mokada are rate hurathal neethiya hariyanne na

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 Жыл бұрын

    .. ආයුබෝවන් ජයවේවා .. .. මේ රටේ දැන් පවතින තත්වය පාලනය කිරීමට මැදිහත් වීමට ,, අවශ්‍යම සුන්දර මිනිසෙක් .. .. ස්තුතියි දර්ශන ඔබට ..

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Жыл бұрын

    හිතහොද අවංක රටට මිනිස්සුන්ට ආදරේ මිනිස්කම ඇතී මිනිසෙක් මෙතුමා ඔබ දෙපලටම බොහොම ඉස්තුතියි!

  • @user-lv7md5io8s

    @user-lv7md5io8s

    Ай бұрын

    Ane,itin,nidahde,nidagenavala,atule,hitiyata,oba,innava,,vage,matanam,danenne,ape,rate,Aya,harima,Kala,kanni,evani,minisunapata,natiuna,ape,rata,pau

  • @user-jn9mm8we1h
    @user-jn9mm8we1h Жыл бұрын

    හොඳ දැක්මක් සහිත සමාජ සේවකයෙක්. පාර්ලිමේන්තුවට යවන්න ඕනි මෙවැනි අය.

  • @power_lion1717
    @power_lion1717 Жыл бұрын

    මේවාගේ අවංක අයට තැනක් නැ මේ රටෙ හොරුන්ට තමයි රටෙ තැන ඔබතුමා අවංක කෙනෙක් ඔබතුමා නැවත එන්න පාර්ලිමේන්තුට ජනතාව වෙනුවෙන් ඔබතුමාට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏🙏🙏🌹

  • @ema.6024
    @ema.6024Ай бұрын

    ❤❤ සුපිරි බුලටි එකක් දැනුයි දැන ගත්තේ පරක්කු උනා පාලිත❤❤❤

  • @ritafernando179
    @ritafernando179 Жыл бұрын

    මහාජනතාවට සියලුම කරුණු කාරනාවන් පැහැදිලි කිරිම පිලිබද මගේ ප්‍රනාමය පුදකරනවා 👍👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏 ඔබ දෙපලට .

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 Жыл бұрын

    මේ කතාව සහතික ඇත්ත රටේ. පරිහානියට යන්න හේතුව මේ කාරනා බවත් ඇත්තයි ස්තුතියි ඔබ දෙපලටම ❤️🙏

  • @ryooe4964
    @ryooe4964 Жыл бұрын

    සමාජ දේසපාලනයට හොද වැඩසටහනක්.සීතල කාමරවල ඉදල සුකොපබෝගී වාහනවල ගිහිල්ල රට දියුණු කරන්න බැරිබව තෙවප්පෙරුම මහතාගේ කථාවෙන් හොදටම පැහැදිලී මේවගේ අයට නියම මගපෙන්වීම , නායකත්වය දීම ඉහල නායකයන්ගේ වගකීමයි.අද සුදුසු පුද්ගලයන්ට ඒ තැන නොදීම තමයි අපරටේ ලොකුම ප්‍රශ්නය.

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983Ай бұрын

    ඔන්න පිරිසිදු හදවතක් ඔන්න ජනතාව ට සේවය කරපු ම්නිසා 👍👍👍❤️🙏

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626Ай бұрын

    මේ රටේ ජීවත් වෙන්න ඕනෙ මනුස්සයෙක් අවංක අව්‍යාජ මනුස්සයෙක් දුප්පතාගෙ හිතවතෙක් වීරයෙක් නිවන්සුව ලැබේවා එතුමාට

  • @user-gw7ri2xe6k
    @user-gw7ri2xe6k29 күн бұрын

    එක අත්ත් කරට්1gana නොදන්නා කෙනෙක් නොවේ නියම ගෙමක් කවුරු උනත් ගහුවා වන කෙනෙක් ට මෙ දෙ උණ මෙතුමා කනෙන් අදන් අව්‍ල්ලා එල්ලා ගහනවා දන් කවුද මෙව්වා බලන්නෙ මෙව්වා බලන ව්ට පපුව පිච්ච්නවා 224 හිටිය 1ම පිරිමියා පුලුවන් නම් අනිත් එවුන් මෙ වගේ hadeyalla මේ තුමාට නිවන් සුවය ප්‍රර්ථ්නා කරනවා 2024 චන්දයට සිටිය නම් මේ තුමා අද කියලා වැඩක් නෑ ...මෙ හිතෙ තියෙන බලන්න ....

  • @k.ramanaveerak.ramanaveera2896
    @k.ramanaveerak.ramanaveera2896Ай бұрын

    225 න් අඩුම ගාණේ 100 k හරි මේවැනි චරිතයක් පාර්ලිමේන්තුවේ ඉඳලා තිබ්බනං රටම මේ වෙනකොට ගොඩයි

  • @vipulavipula3109
    @vipulavipula3109 Жыл бұрын

    එදා අද තුර පාරලිමේන්තුවෙ ඉන්න ඕන මිනිසා පාලිත තෙවරප්පෙරුම හදවතේ දේසපාලකයෙක්

  • @user-fh3yo2xe4g
    @user-fh3yo2xe4g28 күн бұрын

    රටේ නායකයා වෙන්න ඕන මිනිහෙක්

  • @paulfernando8815
    @paulfernando8815 Жыл бұрын

    අපූරු මිනිසෙක්...

  • @devuminfernando9252
    @devuminfernando9252Ай бұрын

    ආදරණීය සොඳුරු මිනිසා දඩබිබරයාට ඒකාලේ ත් අපි හරි කමතියි අර මිනියක් වලදාන්න කරපු චණ්ඩි කම ඔබ මහා පුදුමාකාර චරිතය ක් හිතුවක්කාර දේශපාලඤ්ඤයා 😭😭🙏🏻🙏🏻

  • @naomigarusinghe5145
    @naomigarusinghe5145 Жыл бұрын

    අන්න පොඩ්ඩක් මගේ අවධානය ආපු මාතෘකාවක් ... මට ඔය සැකය සෑහෙන්න තිබ්බ.. බලමු මේකෙ මොනවද කියවෙන්නෙ කියල..

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 Жыл бұрын

    උගතුන් කියා ගන්න මිනිසුන්ට වඩා නිරවුල්ව කතා කරන අවන්ක මිනිසෙක්

  • @IndikaAbeysiriwardana-vu8io
    @IndikaAbeysiriwardana-vu8ioАй бұрын

    රටට වටින සම්පතක්

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9iАй бұрын

    මම දැක්ක ලියලා තියෙනවා පාර්ලිමේන්තු යන්න සුදුසු නෑ ප්‍රාදේශීය දේශපාලනයටයි සුදුසු කියලා පාලිත මහත්තයගේ දර්ශනයයි ප්‍රායෝගික දැනුමයි ඒ සරල කමයි ඇති මේ රටේ ජනාධිපති වෙන්න, ඔබට නිවන් සුව

  • @Nemisis789

    @Nemisis789

    Ай бұрын

    ඉරාජ් ගෙයි කුඩු නාළිකාවෙයි කොමෙන්ට් හමුදාව ඒ දවස් වල ඝොඨා ට උඩින් කවුරුත් නෑ වගේ නේ හෑසිරුනේ, අනික් ඔක්කොම මොඩ නුසුදුස්සු විදියට දෑක්කේ

  • @dhammikaperera6736
    @dhammikaperera6736Ай бұрын

    ඇත්ත තිත්ත රටක්. ඔබ කරමි අවංක දේශපාලකයෙක් මේ රටේ වෙන හිටියෙ නැහැ.

  • @athukorala8072
    @athukorala8072 Жыл бұрын

    අවුරුදු 39 නොලබුන ඔෆ් පු 5ක් ලබා ඩිම්ට කටයුතු කල පාලිත මහ්ත් ය වෙඩක් කලහෙකි යග පුරුෂ යෙකි thank you . Go God bless you .

  • @merilrodrigo3096
    @merilrodrigo3096 Жыл бұрын

    අඩු පාඩු තියෙනවා තමා ඒත් අවංක හදවතක් ❤ආදරෙයි

  • @Ravy.G

    @Ravy.G

    Ай бұрын

    අඩු පාඩු නැති -අංගසම්පුර්න මිනිස්සු කො‌හෙද ඉන්නෙ!

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002Ай бұрын

    අැත්තටම මෙ තරමි හොද දෙවියෙක් කියලා දන්නෙ අප අතරෙන් ගියාට පස්සෙ අපෙ මවබිමට වාටනා වතුවාක් ගියෙ නිවන් සුව ලැබෙවා යාලන් අප අතරම ඉපදෙවා බුදුසරණයි 😢😢😢😢😢😢😢❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔💔💔💔

  • @rawanasri3100
    @rawanasri3100Ай бұрын

    පාලිත තෙවරක් පෙරුම මහතාගේ මරණය සැකයක් නොවේද මේ මොහුගේ කට වැසීම සඳහා යම්කිසි සංවිධානයක් හෝ දේශපාලනඥයන් පිරිසක් සංවිධානය වී කළ මරා දැමීමක් විය නොහැකිද ඔහුගේ ඉඩමට පොහොර ගෙන ආ අය පිළිබඳව සොයා බැලීම නොකළ යුතුද ඔවුන් කාලයක් පුරා පාලිත තෙවරප්පෙරුම මහතා අඳුනන අයදැයි සොයා බලා නැතහොත් යම් කිසි කෙනෙකු විසින් එදිනට පමණක් පොහොර ගෙන ඒම සඳහා යොදවන ලද අයද යන වග සොයා බලා පරීක්ෂණයක් කළ යුතු නොවේද මොකද කියතොත් මෙවන් දේශපාලනික ප්‍රයෝග දේශපාලන ලෝකයේ පක්ෂ බේදයකින් තොරව එකතු වී කරන සහසික අපරාධ ගණයට වැටිය හැක යම්කිසි පවුරක් බිඳ රටට යථාර්ථය පැහැදිලි කළ නිර්භීත අවංක මිනිසෙකු නිසා මොහු ඊළඟ මැතිවරණයට බාධාවක් විය හැකි බැවින් ඝාතනය කළා විය නොහැකිද??????

  • @SoundsoftheGod

    @SoundsoftheGod

    Ай бұрын

    ඇත්තටම, මෙතුමාගේ අදහස් සරලයි නමුත් ප්‍රායෝගිකයි.

  • @kumuduthushara3725

    @kumuduthushara3725

    Ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @induamarasingha7630
    @induamarasingha7630Ай бұрын

    අනිවාර්යයෙන්ම . උන් ඡන්ද වංචා කලා. අපි හොදින්ම දන්නවා . නැතුව අපි පැරදුනා නොවෙයි

  • @maarafernando
    @maarafernandoАй бұрын

    වැරදි පැත්තේ වැරදීමකින් හිටගත් හරි මිනිහෙක්!

  • @j.pprasanna
    @j.pprasannaАй бұрын

    ඇත්තටම.අපෙරට.මෙිවගේ.පාලිත.රජුන්.වගෙ.අය.තවත්.හෙරුන්225 අතර.හිටියාන.අදත්.අපෙරට.තියෙන.දිවෙමි.තියෙන.රටනෙව.එක.මානුෂිකට.හෙරුන්.ගෙඩක්.ඉඩක්.දෙන්.නැහැ.පාලිත.ඔබට.නිවන්.සුව.ලැබෙිවා

  • @TharakaFrancis
    @TharakaFrancisАй бұрын

    සරල මනුස්සයෙක්...

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22Ай бұрын

    රටේ නායකත්වයට සුදුසුම පුද්ගලයා පාලිත. තේරප්පෙරුම. බව නම් වැටහේ. ඒත් අනේ අප පමාවී ඇත.තේරුම්ගැනීම කොතරම් වටින්නේ ද? නැවතත් ඉපදී ලක්මව සනසනු මැනවි.🎉🎉❤

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 Жыл бұрын

    දර්ශන මහත්තයෝ සූත්තර පුන්ච ගෙ වැය ගැන මොකද මොකුත් නොකිවෙ මොකද කෙහෙල් avariye උඩමුල් ඇවරිය ලොකු අලියා ඔබට කන්න දීලා වගේ .හැබැයි putho.මෙදා අලියා දුවන්නේ මොන කැලේගම ද කියලා දන්නේ නැ .

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Жыл бұрын

    හොඳ නිහතමාන දේශපාලකයෙක් ඔබට සුබ අනාගතයක් හදවතින්ම ❤

  • @samearaa8434
    @samearaa843427 күн бұрын

    අනිවාර්යෙන් ඔබතුමා කියපු වචන සියල්ලක්ම සත්‍යයි. අනිත් එවුන් නං ඔක්කොම බොරුව කියන්නේ කට ඇරියොත්

  • @Kasundissanayaka95
    @Kasundissanayaka9510 ай бұрын

    අවංක මනුස්සයෙක් ❤❤

  • @nandanarodrigo2303
    @nandanarodrigo2303 Жыл бұрын

    ඔබේ වගකීම ප්‍රතම රාජකාරියයි

  • @florenceherath3732
    @florenceherath3732Ай бұрын

    මෙම සහෝදරයද අපඅතරෙන් වෙන්වුනෙ දෙවියනෙ🤷‍♂️????🤔😭😭

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983Ай бұрын

    රනිල් පක්ෂය නන් බලු මෙ තුමා නම් පිරිසිදු නිලධාරී මහතෙක්

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685Ай бұрын

    තව කොචිචර රසකතා ඇතිද.මිනිස්සු නොදන්න බොහෝසේ ඔහු සතුවඇති...නිවන්සුව ලැබෙිවා

  • @tuanshuhood6725
    @tuanshuhood6725 Жыл бұрын

    Look like an innocent , straight forward man who is trying his Best to be a Good Human Being ... ❤️🙏

  • @rupapushpa9228
    @rupapushpa922817 күн бұрын

    This gentleman smiling open billions people heart, wishing you are now butiful havan comfortable chair. Sitting,Sri Lankan people's love you,

  • @dhammikaperera6736
    @dhammikaperera6736Ай бұрын

    මෙවැනි මානුශිකත්වයක් ඇති ඔබ යලි මෙහි ඉපදේවා

  • @samearaa8434
    @samearaa843427 күн бұрын

    අනිවාර්යෙන් නිධානයක් උඩ ඉඳගෙන හිඟා කන කොටසක් තමයි මේ ඉන්නේ

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Жыл бұрын

    මහත්මයෙක් කියල කිව යුතුම අවංකම මහත්මයෙකු පාලිත තෙවරප්පෙරුම මහත්මයා ඔබතුමා වැනි මිනිසුන් පමණයි අපරටේ දේශපාලනයේත් පාර්ලිමේන්තුවේත් සිටිය යුතුම. හොඳ වැඩසටහනක්.

  • @power_lion1717
    @power_lion1717 Жыл бұрын

    මචාන් අද තමයි හොද වැඩ සටහනක් කරේ බුදුසරණයි 🙏🙏🙏

  • @walteredwards9432
    @walteredwards9432 Жыл бұрын

    ගොබ්බ දේශපාලුවන් සහ උන්ගේ ඇම්බැට්ටයෝ මේ කතාව හොදට අහපියව්. යකුනේ මේ තොපේ අනාගත දූ දරුවන් ජීවත්වන රට කියලා හිතපල්ලා. තොපිට අද වෙනස් වෙන්න බැරිනම් තොපේ දූ දරුවන්ට මොකක් වෙයිද? වෙනස් වෙයව් මිනිස්සු නේ වෙනස් වෙයව්.....

  • @niroshangamage290
    @niroshangamage290 Жыл бұрын

    හදවතේ මිනිසා

  • @tinula
    @tinula Жыл бұрын

    225 ඉන්න ඉතාම අතලොස්ස අතර ජනතාවට සේවය කරන එක් අයෙක් මේ. රන්ජා වාගේ ඉන්නම ඔින අයෙක් රටේ ජනතාවත් ප්‍රධානව රටේ අගාධයට වගකිව යුතුයි යන්නට සාක්ෂියක් මෙතුමා 225 අතර නැති එක. ජෙප්පෝ 3ක් විතරයි ජෙප්පෝ අනිවාර්යෙන් 30ක් වත් හිටියා නම් රටට මේ කල යන්නේ නැහැ ෂුවර්

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 Жыл бұрын

    My kinda person. නමුත්, මේ නිසාම තමයි මේ වගේ අය ඡන්දයකින් දිනන්නෙ නැත්තේ. වැඩකාරයාට බොරු බැහැ. බොරුකාරයාට වැඩ බැහැ.

  • @forestsland
    @forestsland Жыл бұрын

    Exactly true Normally don’t watch Sri Lankan political programmes….but didn’t skip a word today ❤

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 Жыл бұрын

    SL දේශය දැන් යන්නෙම එජාපය පස්සෙ

  • @nauzadzad8910
    @nauzadzad8910 Жыл бұрын

    කොමිස් කාරයෝ ඉන්නකන් රටට හෙනම තමයි

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 Жыл бұрын

    Palitha was good person. Great gentleman.

  • @sanathranasinghe1435
    @sanathranasinghe1435 Жыл бұрын

    අවංක මිනිසුන්ට තැනක් නෑ.

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 Жыл бұрын

    සුපිරි විචාරයක්

  • @acharigekusumawathi5137

    @acharigekusumawathi5137

    Ай бұрын

    Ò

  • @rohanhordagoda2217
    @rohanhordagoda2217 Жыл бұрын

    A very good interview ! He should be in the parliament !

  • @kramanoj1
    @kramanoj1 Жыл бұрын

    ඒක තමයි ඔබ වගේ අය පරාද වෙන්නේ

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983Ай бұрын

    දේශකාපාලුවො මංකොල්ල කනවා සමහරක් ව්කුනම් කාලා කාලා රටත් ව්කුනම් කනවා

  • @user-vi7uh8mv3s
    @user-vi7uh8mv3sАй бұрын

    S l dasa ඔබට ශක්තිය දර්හිරිය ලැබේවා

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 Жыл бұрын

    U N P එක ගැනයී ඒකේ තග්ස්ලා ගැනයී ජනතාව දන්නවා. දර්ශන ඔයත් ෆේල්

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda154925 күн бұрын

    අමා මහ නිවන බොහෝ දුර නොවේවා සසර ගමන සුවපත් වෙත්වා

  • @sanjusansala824
    @sanjusansala824Ай бұрын

    මැරෙන්න ඕනා කාල kanni හොරු මිනීමරුවෝ ජීවත් වෙන්කොට තවත් කාළයක් ජීවත් වෙන්න ඕන කෙනෙක් dewiyanta waradilada කොහේද අරන් ගියේ. 😢ඔබ තුමාට ajaramara නිවන් සුව ලැබේවා සර්

  • @ritafernando179
    @ritafernando179 Жыл бұрын

    හරිම හරබර කතාව ජනතාව දැනගතයුතුම විස්තර.අවංක අයට තැන ඇත්තේම නැහැ . ඔබට පින්සිද්දවෙනවා.ඔබ වැනි මැතිඇමති බිහිවේවා ලංකාමාතාව බැබලේවා

  • @gunendradesilva5600
    @gunendradesilva5600 Жыл бұрын

    No issue with his politics, Very honest person.

  • @eigochat

    @eigochat

    Жыл бұрын

    Bull shit still shopping to Ranil the corrupted, murderous, criminal The day time bank robber!!!

  • @ProfessorNimal
    @ProfessorNimal Жыл бұрын

    Thank you very much for this brilliant interview. Hopefully, Palitha will come forward to save our country at a future date.

  • @samearaa8434
    @samearaa843427 күн бұрын

    කළුතර එවුන්ට නිවන් සැප ලැබේවා ඒ හේතුව තෝලා මළාට පස්සේ අඬන්නේ මේ වගේ එඩිතර අවංක මනුස්සයෙක් පාර්ලිමේන්තුව යැව්වේ නම් හොරු තක්කඩි මිනුමරුවන් කුඩුකාරයෝ කසිප්පුකාරව දේශාවෝ තමයි ඇරියේ

  • @senaka27
    @senaka27 Жыл бұрын

    Palitha T is a genuine guy

  • @user-rl8ou9dk9j
    @user-rl8ou9dk9jАй бұрын

    රනිල් ගේ පාලනයේ හැටි හොඳටම පේනවා මේ කතාවේදී

  • @ranji6657
    @ranji665713 күн бұрын

    අපිත් බලනවා කුවෙිටි ඉදලාගොඩක් අදරය කරපු කෙනෙක් තමයි ලන්කාවට අැවිල්ලා බලාන්න යන්න හිටියේ ඵත් ඵතුමා යන්නම ගියා

  • @ruwan1206
    @ruwan1206Ай бұрын

    හදවතේ දේශපාලකයා 🎉🎉🎉🎉🎉

  • @tilakwithanage24
    @tilakwithanage24 Жыл бұрын

    An honest person

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 Жыл бұрын

    Very good human being and these type of practical people must be in the parliament.

  • @priyanjaliew
    @priyanjaliew Жыл бұрын

    That we knew, I mean about 2020 election

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 Жыл бұрын

    Simple man 💖💖💖👍👍

  • @vrsam7611
    @vrsam7611 Жыл бұрын

    Good interview. Thank you

  • @anniesilva9361
    @anniesilva9361Ай бұрын

    JVP එකට දෙන චන්දයත් ඔහොම තමයි.හොර කරලා තමයි චන්දය දිනන්නෙ..

  • @user-tg1ql8hr1h
    @user-tg1ql8hr1hАй бұрын

    👍👍👍👍 සත්‍ය කතා....

  • @abhimanyaroshan9236
    @abhimanyaroshan9236 Жыл бұрын

    මොන දේ කළත් ඔබ අවංක චරිතය ක්

  • @kksujeewa7434
    @kksujeewa7434Ай бұрын

    මෙි විිඩියෝ බලලා තිර්න ගන්න පුළුවන් අපේ මිනිස්සුන්ට මෙි ජිවිතේ අපට ලැබෙන්නැ එකෙක් කට අරින්නැ මැරෙන්න බයට ජිවත් වෙන්න ඕන අය මැරෙන්න බය උන් කට අරින්නැ. මැරෙන්න බය නැ මෙි පහල උන දෙවියා රජා විිරයා මෙිි බවයේම අප අතරම ඉපදේවා නැති උනාද කියා බලන්න. හරියටම දැන ගන්න ගියා මිස ජිවත්වෙලා ඉන්න විට ගිය යාලුවෝ. අැත්නමිි. හොදයි අාදරේට ලං වෙන්නැ තාමත් අපි අතර ඉන්නවා හොරා කන්න ගියේ නැ මිනිස්සුන්ගේ දුක ලග නතර උනා❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @TheMaru71
    @TheMaru71 Жыл бұрын

    Most reliable and affordable character but, unfortunately people are not true patriotic to attach with him. God bless you you palitha sir

  • @lonamuni2665
    @lonamuni2665 Жыл бұрын

    Niyama singhala penumak tibena manussayek obata jaya 🙏🇱🇰

  • @user-jn9mm8we1h
    @user-jn9mm8we1h Жыл бұрын

    SL Deshaya ට මම කැමති ජෙප්පෝ ෆෝම් නොකරන නිසයි.🙏❤️

  • @sudeshryan8707

    @sudeshryan8707

    Жыл бұрын

    Math kamathi ekai 🤣🤣 PONNAYA wa witarai SL Deshaya form karanne

  • @sgunethilake780

    @sgunethilake780

    Жыл бұрын

    මෙකක්ද උන්ගේ වැරැද්ද

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    Жыл бұрын

    ජෙප්පො form නොකරන්න හොඳ කොන්දක් තියෙන්න ඕන ඒ කොන්ද දර්ශන ට තියෙනවා

  • @sgunethilake780

    @sgunethilake780

    Жыл бұрын

    @@pradeepaatapattu1317 පිස්සුද මචං ඕක බිස්නස් එකක් ඔච්චර ජෙප්පො කරපු වැරැද්ද මොකක්ද රටට

  • @shanwishwajith6041

    @shanwishwajith6041

    Жыл бұрын

    ඔව් කොන්දක් තියනවා මේ හොර හැත්තගෙන් සල්ලිවලට ඕන කතාවක් කියන්න කොන්දක් තියනවා මුට🤣🤣🤣🤣

  • @samserasinghe3109
    @samserasinghe3109 Жыл бұрын

    It is true.Respect Mr palitha.

  • @puranapuu4252
    @puranapuu4252 Жыл бұрын

    Great stuff!!! The man is absolutely correct, wipeout all government corrupt officials!! My neighbour is an airport official and he rolls in a Mercedes and wife is housewife and rolls in 7 series BMW!! How????

  • @phsarathkumara315
    @phsarathkumara315 Жыл бұрын

    This dialogue reveals the real facet of Sri Lankan polity.

  • @heshanmax963
    @heshanmax963Ай бұрын

    respect sir

  • @jovinusnilgeriya6444
    @jovinusnilgeriya6444 Жыл бұрын

    Ware good 👍 good Bllas and Budusarana form Italy

Келесі