ඩුබායි හදන්න දායක වුණ විශේෂඥයා | Travel With Chatura at Dubai

ඩුබායි හදන්න දායක වුණ විශේෂඥයා | Travel With Chatura at Dubai
#chatura #chaturaalwis #travelwithchatura #trending #dubai #uae #travel #srilanka #commingsoon #comming #comming_soon #hunnasgiriya #kandy #fyp #foryou #foryoupage #srilanka #myanmar #burma #yangon #travel #travelphotography #bagan #mandalay #asia #myanmartravel #visitmyanmar #myanmartourism #myanmartrip #myanmarburma #thailand #travelgram #instamyanmar #instatravel #photography #southeastasia #wanderlust #inlelake #birmania #travelmyanmar #people #malaysia #vietnam #inle #indonesia #pagoda #singapore

Пікірлер: 191

  • @ranillisanka534
    @ranillisanka534

    මෙතුමා කොවිඩ් කාලෙ අවුරුද්දක විතර දිගටම ලංකාවෙ හිටිය. ඒ දවස්වල ගෝඨාභය ජනාධිපතිතුමාගෙ කාලෙ ව්‍යවසායකයින් කණ්ඩායමක් එකතු වෙලා '200' කියල සංවිධානයක් හදාගෙන හිටිය. ඒක උපදේශක විදියට මෙතුමාව පත් කරල තිබුනා. ඒක අරමුණ විදියට දක්වල තිබුනෙ ආනයනය කරන භාණ්ඩ 200 ලංකාව ඇතුලෙ හදන්න. ඒ දවස්වල ජනාධිපතිතුමාත් ඒ සදහා උදව් කරන්න ඇති. නමුත් ලංකාවෙ ඇතිවූ අර්ථික අර්බුදයත් හොද දෙයක් රටට කරොත් ඇතැම් බලවත් අයගෙ බඩගෝස්තරයට වදින නිසා ආදි කාරනා නිසා මෙතුමා ලංකාවෙන් යනවවත් දන්නෙ නෑ. අර සංවිධානයේ හිටපු ඇතැම් ව්‍යාපාරිකයින් දැන් රටත් ඇරල ගිහින්. ඒ දවස්වල මෙතුමාගෙන් උපක්‍රමික සැලසුම් ඉගෙන ගන්න සමහර අය වියදම් කරගෙන ගියා. ඇත්තටම මෙතුමාගෙන් ලංකාවට වැඩක් කරගන්නව නං කරගන්න තියෙන්නෙ මේ UAE තානාපති කාර්යයාලය හදවන එක නෙවෙයි. ලංකාවට ගෙන්වගෙන රටේ ආර්ථික සමාජීය දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකාව ලෝකයෙ දියුණු රටක් බවට පත් කිරිම වෙනුවෙන් ඊට අදාළ උපක්‍රමික සැලසුම් නිර්මාණය කරවා ගැනීම හා එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට අදාළ මෙහෙයුම් කටයුතු හා ඊට අදළ බලය, පහසුකම් ඔහුට ලබා දිමයි. නමුත් නිසියාකාරව යාන්ත්‍රණය ක්‍රියාත්මක වන රටක තමන්ට කැමති කැමති ලෙස අයතා ලෙස ගසා කෑම වංචා දූෂන වලින් කලු මුදල් ඉපයීම වගේ දේවල් දේශපාලන අධිකාරියට හා ඇතැම් ඉහළ නිලධාරීන්ට ඉඩ නොලැබෙන නිසා මෙවැනි වටිනා ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් කිසිදාක නිසියාකාර ප්‍රයෝජනයක් නොගන්නා බව සක්සුදක් සේ පැහැදිලියි.

  • @pathmagamage1374
    @pathmagamage1374

    ආයුබෝවේවා ඔබදෙපොළටම අපගේ ප්‍රනාමය ඉතාමත්ම සතුටුයි ඩුබායි රාජ්‍යයේ තානාපතිතුමා ලෙස ඔබතුමා පත්වීම පිළිබඳව උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී වැඩ කටයුතු සිතූපැතූ ලෙසින්ම ඉටුකිරීම ඇවැසි නීරෝගිසුව ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවායි අපගේ පැතුම "චිරන් ජයතු "🙏🙏🙏

  • @JourneyWithDasun
    @JourneyWithDasun

    හොද මනුෂ්‍යත්වය තියන කෙනෙක් කියලා අහලා තියනවා ❤

  • @ra1asura
    @ra1asura

    උගත් කුහක කසඩයෝන්ගෙයි Classy & Knowledgeable අයගෙ වෙනස.. මේ වගේ ප්‍රායෝගික වැඩ්ඩොයි ඔ්න රටට.❤❤

  • @user-jo9pc2zw1f
    @user-jo9pc2zw1f

    කුමන රජයක් පැවැතියත් මෙවැනි වෘත්තිකයනගේ සේවය රටට ලබාගත යුතුයි.

  • @MattoPathi
    @MattoPathi

    රටට බැන බැන නිවන්සුව කියන 3% විශේශ කුහක මිනිස්සුන්ට ඉතින් හොද වැඩසටහක් මේ .

  • @thivina_2377
    @thivina_2377

    Excellent interview

  • @surangadezoysa9273
    @surangadezoysa9273

    He has a SPECIAL RESPONSIBILITY to expell all UNDERWORLD kingpins from UAE.

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh

    මෙතුමා දකින විට ගරු කදරගාමර් ඇමතිතුමා මතක් වෙනවා.

  • @kazwicable
    @kazwicable

    Thanks for interviewing a great / productive /practical person🙏

  • @sankapathirathna3358
    @sankapathirathna3358

    මෙතුමා uae තානාපති වීම ඉතාමත් සතුටුයි. නමුත් දැනටත් ඉශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් වීසා නොමැතිව uae තුල රැදී සිටිනවා. ඒ වගේම ඔවුන්ගෙන් බහුතරයක් රැකියා සදහා මිනිසුන් ගෙන්වා ගැනීම මිනිස් ජාවාරමක් ලෙස සිදුකරගෙන යනවා. රැකියා සදහා පැමිණෙන බොහෝ තරුනයින්ට රැකියාවක් සොයාගැනීමට ශ්‍රී ලාංකික ජනසමූහයක් හා සම්බන්ද වීමට හැකි වේදිකාවක් තවමත් සිදුවී නෑ. ඔබ තුමාට සුභපතනවා ඔබ තුමාගෙ අදහස් uae පොලොව තුල යථාර්ථයක් කරවීමට ශක්තිය ලැබේවා ❤️

  • @dumindaprabath2193
    @dumindaprabath2193

    We're proud of ambassador U.A.E We're admire your kindness ❤️ 💜 💖 💗 God bless

  • @sanathlsd
    @sanathlsd

    මේ කතාවේ ලස්සනම දේ සර්ව සුභවාදීව කථා කරීමයි

  • @ALWISHOMESTAY
    @ALWISHOMESTAY

    first of all, it was grateful to hear you again our Ambassador . past few years Srilankan embassy was the worst experience i had with my personal experience. i believe now with your great vision its on the right path in operation. lucky to have you here in UAE and we feel as strong srilankan pillar established after decades. wish you every success and god bless for your patriotic plan on behalf of Mother Land.

  • @susanthafernando6383
    @susanthafernando6383

    This is the real duty of the High Commissioners/embassies. They represent our country and main duty is look after your country 's fellas. I always honour and appreciate this gentleman from the beginning when i knew about him many years ago. Great job...good luck to you! 👍👍

  • @Saajan687
    @Saajan687

    No doubt you will achieve this plan since you are now the steering wheel of being the Ambassador.

  • @prasangapalihawadana4052
    @prasangapalihawadana4052

    Great interview with a great personality!

  • @user-ns5vp5dl4x
    @user-ns5vp5dl4x

    Right people on right place , very well done Sir , thanks for your service ❤❤❤❤❤

  • @jayasiriperera9548
    @jayasiriperera9548

    Good Thanks

  • @udenibandara4150
    @udenibandara4150

    Very happy sir,ENBD ,I was,at time sir DTCM,Congratulations sir

Келесі