No video

කෙටිම කාලයකින් කොරියාවේ සාර්ථක වූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා | South Korea

කොරියාවට යන්න ඉන්න ඔබ ඇසිය යුතුම කතාවක්

Пікірлер: 231

  • @henryplunket2646
    @henryplunket2646 Жыл бұрын

    නව්ශාඩ් අයියා සහ අක්කා මාර හිත හොද දෙන්නෙක්.සල්ලි තිබුනත් නැතත් ඕන බඩු ටික කොල්ලොන්ට එවනවා.ජය වේවා දියුණුවෙන් දියුණුවට පත්වේවා

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    මේකි.... ගූ බෙට්ටක් උඩ සල්ලි තිබුණොත් දිවෙන් ගන්න පිස්සු , වේස කුවේණියක් , බොල . මොනව නැතත්.. මේකි පඩිපෙල වගේ තම්බි පැටවු බෝ කරන්ඩ පටා....න් අරගෙන.

  • @ajithwaththegedara8702

    @ajithwaththegedara8702

    Жыл бұрын

    @@sahasdulmina4783 උඹගෙ කමන්ට් එකෙන්ම තේරෙනව උඹ පුදම කුහක ඉරිසියාකාර ඩයල් එකක් කියල... උඹල වගේ ඩයල් හැමදාම හිඟන්නො තමා බන්..... අනික ඔය වගේ ඉරිසියාවෙන් පැසව පැසව ඉන්න එවුන්ට කවදාවත් හරියන්නෙත් නෑ

  • @anojaariryadasa774

    @anojaariryadasa774

    Жыл бұрын

    Ane ammo mehemath kuhaka minihek. Thopita nam kawadawath hariyane na🤔

  • @anojaariryadasa774

    @anojaariryadasa774

    Жыл бұрын

    Shas d uba

  • @henryplunket2646

    @henryplunket2646

    Жыл бұрын

    @@sahasdulmina4783 සල්ලි කියන දේ ගූ බෙට්ටක් නෙවෙයි ඊට වඩා කැත තැනක තිබුනත් සල්ලි වලට ආදරෙ මිනිස්සු ගන්නවා.මේ අක්කා පිස්සුවෙන් හරි මේ ගහන ගේමනම් මාරයි.මේ මිනිස්සු මේ තැනට ආවෙ මාර කට්ටක් කාලා.මට කොරෝන හැදිලා ඉද්දි මට කඩේට යන්න විදියක් තිබුනෙ නැ.ඒත් කන්න බඩු ටිකක් ඕන වෙද්දි මැසේජ් එකක් දාලා විස්තරේ කිව්වම හරි මල්ලි ලිස්ට් එක දාන්න අද බඩු ටික පෝස්ට් කරන්නම් කිව්වා.මාව දැකලවත් නැ.මීට අවුරුදු ගානකට කලින් බඩු ගත්‍තත් අවුරුදු 4කින් විතර කිසිම සම්බන්ධයක් තිබුනෙ නැ.මැසේජ් කරපු නම්බර් එකත් අලුත්.ඒක තමයි මනුස්සකම කියන්නෙ.බඩු වල බිල දැම්මෙත් මාස 2ට විතර පස්සෙ.මැසේජ් එකක් වත් දාලා සල්ලි ගැන මගෙන් ඇහුවෙ නැ. උබ සමහර විට කොරියාවෙ බිස්නස් කරන්න ගිහින් කෙලෝගත්තු එකෙක් එහෙම නැත්නම් තව එකෙක්ගෙ දියුණුව බලාගෙන ඉන්න බැරි හරි හමන් විදියට ජාතක් නොවෙච්ච තාත්තා මොකාද කියලවත් හොයාගන්න බැරි කැරි වේස බඩුවකට අම්ම කියපු එකෙක්. මුස්ලිම් බෞද්ධ විතරක් නෙවෙයි (ජපන් -කොරියන්) (ඉතාලි-ඇමෙරිකන්) (ඉන්දියන්-ඕස්ට්‍රේලියන්) උනුත් කසාද බඳිනවා.බැන්දම ඕන එකෙක් තමන්ගෙ වත්කම් වලට ගැලපෙන විදියට ළමයි හදනවා.රත්තරන් මිනිස්සුන්ට කැරි කතා කියන්න කලින් මුලින්ම උඹෙ අම්මට හුකපු එකා හොයාගෙන හිටපන්.මේකෙ ගැටලුව තියෙන්නෙ එතන.සුභ දවසක් 😄😄😄😄

  • @apikoreangia
    @apikoreangia Жыл бұрын

    අපේ රටේ අපේකම පිරුනු හොදම සහෝදරයෙක් තමා...හංගුක් ලංකා නිහතමානී මිනිසෙක්..සල්ලි වලට එහා ගිය මනුස්සකම.....චතුර අයියා...👌🇰🇷

  • @w.sdinushika968
    @w.sdinushika968 Жыл бұрын

    බලන්නකෝ ඒ අක්කා සල්ලී තිබුනත් බොරු ෆැශන් පස්සේ දුවන්නේ නැති ලස්සන ආදශමත් කාන්තාවක් අම්මා කෙනෙක්. මට හිතාගන්න බැහැ ඇය ඉතාමත් ධෛරවන්ත කාන්තාවක්...පිං කාර ගෑනියෙක් පිරිමියෙක්ට වාසවක්..♥️♥️♥️

  • @DESHAN00000
    @DESHAN00000 Жыл бұрын

    අනේ එයාට බුදු සරනයි ඒ අයියටයි අක්කටයි තව තවත් දියුණුව උදා වේවා !

  • @natureparadisesl649
    @natureparadisesl649 Жыл бұрын

    හරිම වැදගත් කතාබහක්...ඔයාලා දිහා බලලා..කවදත් සතුටු වෙනවා..ඒ කැපව්මට ...අපිත් කාලයක් වර්ක් කලා..කොරියාවේ❤️❤️

  • @harshamanohara4478
    @harshamanohara4478 Жыл бұрын

    මතකයි ඉස්සර නවුෂාඩ් අයියා ලොරියෙන්ම ඇවිත් කම්පැනි එකට බඩු ටික දීලා යනවා.. හොඳ මනුස්සකමක් තියෙන හොඳම මනුස්සයෙක් ❤️❤️

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 Жыл бұрын

    චතුර මම කොරියන් අය සමග මේහෙ ගොඩාක් කල් වැඩ කලා විශෙශත්වය තමයි ඔහුන් කම්මැලි නෑ ඒ වගේම මහන්සියෙන් වැඩ කරන අය ට හරී කැමැති යි කොරියාව ටත් ගිහිල්ලා තියෙනවා ඒ විදියට ලංකාවේ ත් අපේ අය මහන්සියෙන් කැපවීමෙන් වැඩ කරන වා නම් දියුණු වෙන්ට පුලුවන් ඔහුන් මට කීවේ උබලා ගේ මිනිසුන් දක්ශ යින් නමුත් කම්මැලි කියලා ,අපේ රට දියුණු උනේ අපි එක පරම්පරාවක් දුක් විදලා කැපවීමෙන් වැඩ කරපු නිසායි කියලා ඒක සම්පුර්ණ ඇත්ත

  • @tharinduwikum52
    @tharinduwikum52 Жыл бұрын

    අවුරුදු 6ක් අපි බඩුගන්නවා...හොදම සර්විස් එකක් දෙන්නෙ...❤❤❤️

  • @amithaebert5415
    @amithaebert5415 Жыл бұрын

    ලංකා මාතාවගේ දිරිය දරුවෝ සුභ ම සුභ පැතුම්

  • @horangolledeeranandha8756
    @horangolledeeranandha8756 Жыл бұрын

    තෙරුවන් සරණයි සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය වීර්ය්‍ය වාසනාව ලැබේවා

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 Жыл бұрын

    හරිම සතුටුයි මේ වගේ උත්සහවන්ත දෙන්නෙක් දැක්කම අපේ විදේශගතව ගොඩක් රටවල්වල ඉන්න අයට මේක හොද අාදර්ශයක්

  • @prasadmanjula9649
    @prasadmanjula9649 Жыл бұрын

    ඔබ නම් සැබෑම දක්ෂයෙක් ආඩම්බරඊ

  • @dulas4614
    @dulas4614 Жыл бұрын

    කොරියාවෙ ඉදල ආව කෙනෙක් විදියට කියන්නෙ ලංකාවෙ බිස්නස් කරන අය අතරෙ සියයට දහයක් ඇති අවංක ගුණාත්මක සේවයක් සපයන අය ඉන්නෙ.ඒ අතරින් හන්කුක් ලංකා ඉහල තැනක ඉන්නව.ඒ වගේම කොරියාව කියන්නෙ ලොකු කාලයක් කැප කරන්න ඕන මුදල් ඉපැයීමට.ජීවිතේ කියන්නෙ මුදල් නෙවෙයි කියල හිතන අයට කියන්න ඕන කොරියාවෙ කොතරම් කාර්යබහුල උනත් ජීවිතේ විදින්න තැන්.දවස් අවස්ථා ඕනතරම් තියනව.ඉතාම දියුණුයි.හැම පහසුකමක්ම තියනව.ඒ වගේම මේ රෙස්ට්ටූරන්ට් එක වගේම කොරියාව පුරා ඕනම ආයතනයක හෝ ස්ථානයක යමක් මිලදී ගන්නවනම් දේශීය විදේශීය කියල වර්ග කරල නෑ.හැවොටම එකම මිල.හැවෝටම සමතැන.ආදරෙයි දකුණු කොරියාවට💖💖💖

  • @moratuwesugunawansa744
    @moratuwesugunawansa744 Жыл бұрын

    බුදුසරණයි තවත් ජිවිතේ සාර්ථක වේවා...!!!

  • @anurananayakkara6265
    @anurananayakkara6265 Жыл бұрын

    A great success story of a Sri Lankan couple. We all can be proud of them . They are very simple and openly say how they became so successful in KOREA.. ALL THE BEST !!

  • @nalakaranasinghe8446
    @nalakaranasinghe8446 Жыл бұрын

    හරිම සතුටුයි ඔයාල ගැන 💖 ජයෙන් ජයම වේවා...💖💖💖ඔයාල හරිම හොදයි,නිහතමානීව ජීවිතය ගත කරනව...හදවතින්ම සුභ පැතුම් ❤️❤️තෙරුවන් සරනයි ඔයාලට💕💕💕

  • @harshimahesha9281
    @harshimahesha9281 Жыл бұрын

    මගේ මහත්තයා අවුරුදු 7 කොරියාවේ . අපි දැනුයි ගෙයක් හදන්න පටන් ගත්තේ. මුලින්ම අපි කලේ අදයම හදා ගත්තා.

  • @bf2680

    @bf2680

    Жыл бұрын

    E unata den gewal hadanna wiyadama wedi

  • @repero_one1028

    @repero_one1028

    Жыл бұрын

    @@bf2680 ඩොලර් ඩබල්

  • @bf2680

    @bf2680

    Жыл бұрын

    Dolor doubles unath badumila ita wedi

  • @tamilteacher1932
    @tamilteacher1932 Жыл бұрын

    නියමයි දෙන උත්තරය මේ වපාරික තුමා.සැමියයි බිරිදයි 2ම එකට ඉදලා රැකියා කරනකොට මහන්සිය කොච්චර වුනන් දැනෙන්නේ නැහැ සත්තයි

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 Жыл бұрын

    Well done, very proud of both of you, may you prosper further, Love your family. All the Blessings for baby both you are expecting. Metta --- Theruwan Saranai

  • @maleesandaruvani735
    @maleesandaruvani73510 ай бұрын

    මේ වගේ වැඩසටහන් ගොඩාක් වැදගත් ..බොහොම ස්තුතියි ..❤

  • @ishanmadushanka678
    @ishanmadushanka678 Жыл бұрын

    මාත් යනවා ඔය රටට කොහම හරි ❤️🥺🇰🇷

  • @barneycasting8331

    @barneycasting8331

    Жыл бұрын

    ගොනෝ හොදට ඉගෙන ගෙන වරෙන් ඇමෙරිකාවට. කොරියාවේ උණුත් USA එනවා...

  • @tektok6630

    @tektok6630

    Жыл бұрын

    @@barneycasting8331 😂

  • @tektok6630

    @tektok6630

    Жыл бұрын

    @@barneycasting8331 උබ උව ගනින් කො ඇමරිකාවට

  • @meghanada8922

    @meghanada8922

    Жыл бұрын

    @@barneycasting8331 ඔව් කොරියානුවන් ගෙ සිහින දෙශය ඇමරිකාව තමයි

  • @kumi5424

    @kumi5424

    Жыл бұрын

    හොද අදහසක් 🙏🏿

  • @shanishania3917
    @shanishania3917 Жыл бұрын

    Harima sathutui.. Godak uthsahawantha dedenek.. Godak ayata hoda aadarshayak.. Tawa tawat shakthimathwa diunu wewa.. Wasanawantha Suba anagathaykma prarthana karanawa.. Budusaranai

  • @predeeppredeep7895
    @predeeppredeep7895 Жыл бұрын

    ජය වෙවා තෙරුවන් සරණයි.

  • @rasikagunesekara9033
    @rasikagunesekara9033 Жыл бұрын

    ලක්මෑනිගෙ දිරිය දරුවෝ ,තවත් දියුණුවට පත්වේවා තෙරුවන්සරණයි !

  • @asithaprasad10
    @asithaprasad10 Жыл бұрын

    The best speech ...Good belles you👍

  • @chandimadewpura179
    @chandimadewpura179 Жыл бұрын

    අනෙ...හරිම සතුටුයි. ඔයාල දෙන්නා ගැන සමගියෙන් ආදරෙන් ජිවත්වෙන එකට. අපෙ රටෙන් ඇවිත් දියුණු වෙලා ඉන්නවට. තව තවත් දියුණු වෙන්න වාසනාව ලැබෙවා... මමත් කොරියාවට එන්න උත්සහ කරපු කෙනෙක් ඒත් එන්න බැරි උනා. ඔයා සියළු ම දෙනාටම බුදු සරණයි.....❤️❤️❤️😥😥🙋

  • @chandralathalatha1514
    @chandralathalatha1514 Жыл бұрын

    Taruwan saranai catura bohoma Extutei danu matha karata thanks malliyo ma Kuwait sitai🙏🌸🙏🌸💝⚘💝⚘⚘🇰🇼

  • @slweera8267
    @slweera8267 Жыл бұрын

    Machun man ubalage kadeta tegu wala thiyena 2013 avith thiye e patan gaththa alutha .. ayeth dawasa oheta awoth enawa.. godak sathutui oyala inna thana gana dan ... jaya siri 🙏🙏🙏😌😌😌

  • @WadithaGamage2
    @WadithaGamage2 Жыл бұрын

    *Brilliant, Enterprising*

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    Congratulations 💐 godak sathutui oyala gana awankawama.jayama wewa..🇱🇰🇮🇹

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 Жыл бұрын

    Proud of you as a Sri Lankan God bless you 🙏 ❤

  • @mytraveltalks
    @mytraveltalks Жыл бұрын

    ඇත්තටම සතුටුයි.. තව තවත් ජය වේවා ඔයාලට..

  • @koreanlifewithnamal798
    @koreanlifewithnamal798 Жыл бұрын

    අපිත් මෙයාලගෙන් තමයි බඩු ගෙන්න ගන්නෙ.💪❤️

  • @kausi1506

    @kausi1506

    Жыл бұрын

    Ane contact krgnna number ekk tyenm dennko

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t Жыл бұрын

    තව තවත් දියුණු වේවා

  • @dilshannrw7187
    @dilshannrw7187 Жыл бұрын

    හරිම ගුණාත්මක සේවාවක් ලබා දෙන ආයතනයක්.

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 Жыл бұрын

    ඉශාරා මහත්මිය කනට ගහනවා වගේ කිව්ව කතාව සහතික ඇත්ත.. ලංකාවෙ අය සල්ලි ලැබුනාම ඒවා ආයෝජනය කරන්නෙ නෑ විනාශ කරගන්නවා.. අපේ රටටත් වෙලා තියෙන්නෙ ඒක.. ණය අරන් ලස්සන කරනවා ණය ගෙවන්න විදියක් නෑ අන්තිමට..

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 Жыл бұрын

    Comment වලින් දැක්ක oyala ගොඩාක් හොඳ aya kiyala බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි දිනෙන් dina diunu වේවා

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy8569 Жыл бұрын

    Happy about both of you, my best wishes.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 Жыл бұрын

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @sadunakalanka6922
    @sadunakalanka6922 Жыл бұрын

    Hoda video ekak👍👍

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 Жыл бұрын

    Jayawawa niyamai

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔයාලට ...

  • @petiya1271
    @petiya1271 Жыл бұрын

    පට්ට සුපිරි 👌

  • @sandaruwanbandarabandara651
    @sandaruwanbandarabandara651 Жыл бұрын

    Me aiyya akka marama dennek, puduma nihathamanikamak thiyenne❤️

  • @sachirathnayake5815
    @sachirathnayake5815 Жыл бұрын

    ඒ කැපවීම ,ආදරය , ධෛර්යය ඒ දියුණු වේ රහසයි..🌼🌼❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @s.mshanaa4418
    @s.mshanaa4418 Жыл бұрын

    Molen wada ganna wadakarayo...maru..aththtama patta sathutui..korean yana ආසාව wadi una...💰💰❤️❤️

  • @anojaariryadasa774
    @anojaariryadasa774 Жыл бұрын

    Harima sathutui💪💐

  • @dlfleming6970
    @dlfleming6970 Жыл бұрын

    Congratulations best 👌 off luck

  • @sampathweerarathna1481
    @sampathweerarathna1481 Жыл бұрын

    Jayen jayama wewa...!

  • @FlyingSKorea
    @FlyingSKorea Жыл бұрын

    Good luck aiye 👍 👍❤️❤️❤️

  • @dayanimendis502
    @dayanimendis502 Жыл бұрын

    බුදුසරණයි !

  • @sllifeinkuwait3246
    @sllifeinkuwait3246 Жыл бұрын

    Hari adambarayak danennawa mewa dakkama...me wage viyapara karana ayata lankawe rajayenut support eka denawanam meyalat support karai lanakawata dollar genenna...wade wela tiyene a taram durata ape palakayin hitan nati eka...Goodluck oyalata..!!!

  • @chandrikapriyadarshani6307
    @chandrikapriyadarshani6307 Жыл бұрын

    Budusaranai

  • @sued5363
    @sued5363 Жыл бұрын

    Good Luck!!

  • @SriLanka-gv7se
    @SriLanka-gv7seАй бұрын

    බුදුසරණයි දෙවිපිහිටයි.

  • @chamindajanaka4101
    @chamindajanaka4101 Жыл бұрын

    Congratulations woman ❤❤

  • @dinindurathnasiri347
    @dinindurathnasiri347 Жыл бұрын

    harima sathutuyi

  • @ishankawijerathna7846
    @ishankawijerathna7846 Жыл бұрын

    Anju akka.oya poddak Wath wenas wela na.hitapu widihamai.❤️

  • @samanthikulathunga7768
    @samanthikulathunga7768 Жыл бұрын

    Harima satutui jayen jaya wewa

  • @SuperUnawatuna
    @SuperUnawatuna Жыл бұрын

    දිරිය මිනිස්සු .ජයෙන් ජය පතනවා .🙏

  • @vloggingwithvishwa
    @vloggingwithvishwa Жыл бұрын

    a akka lassna kathawak kiwwa vatinava❤️

  • @DulshanjackdowsonFOOD
    @DulshanjackdowsonFOOD Жыл бұрын

    @Travel with chathura කොරියානු සම්ප්‍රදායික ගම EPISODE එකේ හිටපු KZread එකේ මග පෙන්නපු කපල් එක දැක්කද 16:22 විනාඩියෙදි යනව හොදට බලන්න 💖💖💖💖

  • @sankanipramoduapromoday1024
    @sankanipramoduapromoday1024 Жыл бұрын

    Budusarani oyalata

  • @racikatilak440
    @racikatilak440 Жыл бұрын

    Budu saranai 👍👍❤❤❤❤❤❤❤

  • @slmusic4155
    @slmusic4155 Жыл бұрын

    Good 👌

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 Жыл бұрын

    තව තවත් දී යුනුවට පත් වෙවා තෙරුවන් සරණයි

  • @PakshiyaTech
    @PakshiyaTech Жыл бұрын

    Thq

  • @PushpaKumari-rc4fo
    @PushpaKumari-rc4fo Жыл бұрын

    ALL THE BEST.

  • @tironijahnsen6757
    @tironijahnsen6757 Жыл бұрын

    Congratulations ♥️♥️

  • @chinthakaprabath516
    @chinthakaprabath516 Жыл бұрын

    ජයවේවා

  • @wigtondesilva5192
    @wigtondesilva5192 Жыл бұрын

    nice

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    Good luck

  • @gayanprabhath5852
    @gayanprabhath5852 Жыл бұрын

    aiya akka patama hodai❤

  • @wgnchamara146
    @wgnchamara146 Жыл бұрын

    නියමයි...බ්‍රද

  • @S.K_BOY_
    @S.K_BOY_ Жыл бұрын

    @Samee and Sandu Restaurant ඉන්නවා දැක්කේ මන් විතරද ? ❤😁

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 Жыл бұрын

    නවුෂාඩ් අයියා❤️😍🇰🇷🇰🇷🇰🇷

  • @amilaprabath4950
    @amilaprabath4950 Жыл бұрын

    හංගුක්ලන්කා ආදරෙයි ❤️❤️

  • @harshanuwan692
    @harshanuwan692 Жыл бұрын

    WoW.........👌🙏...All the best

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    මේකි.... ගූ බෙට්ටක් උඩ සල්ලි තිබුණොත් දිවෙන් ගන්න පිස්සු , වේස කුවේණියක් , බොල . මොනව නැතත්.. මේකි පඩිපෙල වගේ තම්බි පැටවු බෝ කරන්ඩ පටා....න් අරගෙන.

  • @ranilranjan3595
    @ranilranjan3595 Жыл бұрын

    Hitha hoda manussayek.

  • @sameerapeiris
    @sameerapeiris Жыл бұрын

    දැක්කමත් සතුටුයි

  • @dinnasudda8570
    @dinnasudda8570 Жыл бұрын

    වචනෙන් කියන්න උවමනා නෑ..ස්වාමීන් වහන්සේලාගේ මදහස දැක්කම කිරි උතුරයි..හැම මොහොතෙම....ජේසුපිහිටයි

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 Жыл бұрын

    💜️💜️💜️

  • @indurupasinghe876
    @indurupasinghe876 Жыл бұрын

    දිරිය කාන්තාවක් සහ ආදරනීය පව්ලක්.හරි ලස්සන ජීවිතයක් ඒ සියලු ශක්තීන් තුලින් දකින්න ලැබෙනවා..

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    මේකි.... ගූ බෙට්ටක් උඩ සල්ලි තිබුණොත් දිවෙන් ගන්න පිස්සු , වේස කුවේණියක් , බොල . මොනව නැතත්.. මේකි පඩිපෙල වගේ තම්බි පැටවු බෝ කරන්ඩ පටා....න් අරගෙන.

  • @Nilukionline
    @Nilukionline Жыл бұрын

    🥺🤗❤️

  • @kassabarista
    @kassabarista Жыл бұрын

    👍👍

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Жыл бұрын

    මෙයාලට හරි යන්නේ හිත හොද කමයි ඉෂාරා මහත්මියගේ කැපවීමයි නිසයි.ඇය හරිම දිරිය කාන්තාවක්, හරිම සතුටුයි.

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    මේකි.... ගූ බෙට්ටක් උඩ සල්ලි තිබුණොත් දිවෙන් ගන්න පිස්සු , වේස කුවේණියක් , බොල . මොනව නැතත්.. මේකි පඩිපෙල වගේ තම්බි පැටවු බෝ කරන්ඩ පටා....න් අරගෙන.

  • @russellmarshdesilva1916

    @russellmarshdesilva1916

    Жыл бұрын

    @@sahasdulmina4783 🤔🤔🤔🤔🤔🤔

  • @mithumi.997

    @mithumi.997

    Жыл бұрын

    @@sahasdulmina4783 ඇත්ත කියහන් ගෙදර කන්නවත් නෑ නේද උඹලට..😪

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    @@mithumi.997 ගිය ආත්මයෙත් අඩුපාඩු තිබුණේ නෑ මේ ආත්මේත් අඩුපාඩු නෑ එන ආත්මෙත් නරකක් වෙන්නේ නෑ , බොල .👍

  • @isurusampath8756

    @isurusampath8756

    Жыл бұрын

    @@sahasdulmina4783 බොරැ නේද හිගාකනව නේද😂

  • @avishkanagahawaththa1819
    @avishkanagahawaththa1819 Жыл бұрын

    💕😇

  • @tarushitathsarani3584
    @tarushitathsarani3584 Жыл бұрын

    First🥰

  • @maleeperera9055
    @maleeperera9055 Жыл бұрын

    👍 🙏🙏🙏

  • @barneycasting8331
    @barneycasting8331 Жыл бұрын

    ලංකාවේ මිනිස්සු පිට රට ගිහින් part time jobs දෙක තුන කරනවා ජීවත් වෙන්න. Restuarant වල පිගන් හෝදනවා, ගෙවල් වල nannyල හැටියට ඉන්නවා, petrol station වල chasier හැටියට වැඩ කරනවා නමුත් ලංකාවේ එහෙම කරන්නේ නැහැ ලංකාවේ එක ජොබ් එක කරලා සල්ලි නැහැ කියල පාරේ අරගල කරනවා. අපේ මිනිස්සු හරි අමුතුයි

  • @dilanisamanmali1233

    @dilanisamanmali1233

    Жыл бұрын

    ලංකාවේ පිගන් හෝදල ගන්න පුලුවන් පඩියයි ඒ රටක ඒ වැඩේ කරල ගන්න පුලුවන් පඩියයි ගැන ඇයි කතා නොකරන්නේ..මිනිස්සු ආසාවෙන් මේ රට දාලා යන්නෙ නෑ.රටේ පාලකයෝ තමයි හේතුව

  • @sampathjayaweera9584

    @sampathjayaweera9584

    Жыл бұрын

    පිටරට ජොබ් වෙනයි ,ලංකාවේ ජිවිතෙට ජොබ් එකක් කරලා නෑ වගෙ

  • @Nilukionline

    @Nilukionline

    Жыл бұрын

    එක හරි.එත් ඒ රටේ තනියම ඉන්න නිසා කාලේ රස්සාවල් වලටම හොදවන්න පුලුවන් නෙද.මෙහේ ඉද්දි පවුලේ අය ඉන්නා.ලමයි ඉන්නවා.එයාලා බලන් ඉන්නවා එයලා එක්ක කලේ ගත කරනකන්.රට ඉද්දි එහෙම කාලේ ගත කරන්න ආස උනත් බැරි නිසා ඒ වෙලෙත් හම්බකරනවා.

  • @sarang9318

    @sarang9318

    Жыл бұрын

    මගේ යාළුවා japan uni එකක ඉන්නෙ. Part time එකක් විදිහට restaurant එකක job එකක් කරන්නෙ. Uni එකේ fee එක ගෙවන්න, හොද clothing brands වල ඇදුම් ගන්න, rent එක ගෙවන්න තරම් හොද salary එකක් එහෙ හම්බෙන්නේ....දැන් කල්පනා කරල බලන්න කොහෙද අමුතු කියලා..

  • @barneycasting8331

    @barneycasting8331

    Жыл бұрын

    @@sarang9318 මම තනිකඩයෝ ගැන නෙමේ කථා කරන්නේ ළමයි ඉන්න පවුල් ගැන

  • @harshanibandar6442
    @harshanibandar6442 Жыл бұрын

    Aththatama diriya kanthawak

  • @shehanzoysa4491
    @shehanzoysa4491 Жыл бұрын

    ❤️❤️

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Жыл бұрын

    🌿❤

  • @pasindulakshan6004
    @pasindulakshan6004 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @sasiwijendra4157
    @sasiwijendra4157 Жыл бұрын

    👍🙏❤

  • @shehanmahabaduge2238
    @shehanmahabaduge2238 Жыл бұрын

    චතුර නිකන් නක්කලේට වගේ ප්‍රශ්න අහන්නේ

  • @amalmahagedera1053
    @amalmahagedera1053 Жыл бұрын

    Siyalu de sarthaka wewa!

  • @sarmcperera6893
    @sarmcperera6893 Жыл бұрын

    Ammoo iyeth gihin aweee..koreyaweee hodama thana

  • @sanduninimasha4404
    @sanduninimasha4404 Жыл бұрын

    💖

  • @sagarikasilva7204

    @sagarikasilva7204

    Жыл бұрын

    නිදුක් නිරෝගි සුව ලැබේවා ඔබ සියලු දෙනාට

  • @w.kcharindulakshan.539
    @w.kcharindulakshan.5399 ай бұрын

Келесі