ඩුබායි රජුගේ ගුවන් යානා එකතුව | DUBAI | Travel With Chatura

ඩුබායි රජුගේ ගුවන් යානා එකතුව | DUBAI | Travel With Chatura
#dubai #travelwithchatura #travel #travelgram #travaller #dubaitravel #dubailife #dubaimall #dubaicity #dubaivlog #dubaiking #dubaikilifestyle #helicopter #helicopterfans #fans #foryou #travelwithchaturadubai

Пікірлер: 111

  • @shashindunimmika1767
    @shashindunimmika1767

    ඇඟ හිරිවැටුනා මගේ.. ගහක් කොලක්නැති දියුණු ලෝකය 🙂 අනේ මගේ රට 🤍 මගේ රත්තරං රටට මම ගොඩාක් ආදරෙයි ❤ පණදීලාහරි රැකගන්නවා මම මගේ රට ⚔️🙏

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f

    මේ මිනිස්සු සැප ගන්නේ රටේ සම්පත් හූරාකාලා නෙමෙයි රට සුර පුරයක් කරලා , කොරෝනා කාලේ පිටරට මිනිස්සුන්ටත් සෑහෙන්න සහන දුන්නා රටට ,ජාතියට ආදරේ නායකයො තමා මෙහේ ඉන්නේ , දරුවන් ගැන උඩින්ම හිතන ජාතියක් , අපිත් ජිවිතය විදින, හීන වලට යන්න අත දෙන ආදරණීය රට ❤❤

  • @gajalanka95
    @gajalanka95

    මයිනර්ගේ කපුටාගේ පවුලත් තව ටිකෙන් ඔය වගේ පාරාදීසයක් හදන්න හිටියේ ඊට ඉස්සෙල්ලා මිනිස්සු ගහලා එලෙව්වා 😂

  • @S.A.P.Kolabage
    @S.A.P.Kolabage

    මෝඩ මිනිසුන් ඉන්නකන් හෝරැන්ට ධනය උල්පතක් මගේ අම්මා පවු😢😢😢

  • @kamalalekamge7134
    @kamalalekamge7134

    ඔබගේ ඩුබායි සංචාර සාර්ථක වෙිවා

  • @namindaasith3828
    @namindaasith3828

    මේ අර කැළණි නයි ආව කියල සාධාකරීකරණය කරපු හාදය.. පියවි ඇසින් ලෝකය දකින ගමන් මුං අපේ මිනිස්සු ගොනාට අන්දනව..😂😂😂

  • @mano-qo6ix
    @mano-qo6ix

    Wow Chathura , very nice video

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989

    Well done Chathura 👍🏻

  • @amithfashion3979
    @amithfashion3979

    💖 ජය වේවා

  • @jayanthasarathhettiarachch5026
    @jayanthasarathhettiarachch5026

    GooD- Jayawewa chathura

  • @user-hw8ky2ol3w
    @user-hw8ky2ol3w

    Dubai rajugai toilet hothanda gihin mun kotipathiyo wela baninnama thambi kiyala sinhala hettha

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow

    උබලා රජාට අන්දපු එකා ඌටම එයාර්ලයින් එකක් දාන්න ගිහින් තමයි තියන එකෙටත් කෙලෙව්වේ..

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25

    Wow it’s look so amazing

  • @ranjanisomalatha9959
    @ranjanisomalatha9959

    Superi

  • @tcfdesilva1761
    @tcfdesilva1761

    Nice video 👍thanks 💖

  • @user-jf6vj8hb5p
    @user-jf6vj8hb5p

    ayye oyata patta pinak thiyenne😊😊😊😊😊😊😊😊

  • @dananjayamadushan3213
    @dananjayamadushan3213

    ❤❤❤❤❤ SUPERBBB

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651

    Happy journey ☸️💖

  • @dumindasampath9057
    @dumindasampath9057

    Wooow❤️

  • @abishekasilva9311
    @abishekasilva9311

    Chathura brother ❤❤

Келесі