$200ක් අරං ඔසී ගිහින් අද සේවකයෝ 1000වඩා, අලුත්ම වාහන, සැප මන්දිර තියෙන සිඩ්නි හොල්ලපු අනු Hari Tv

#lahirumudalige #talkwithlahiru #srilanka
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 500

  • @slweera8267
    @slweera8267 Жыл бұрын

    නුවර කොල්ලො දෙන්නෙක්..අපිත් ඉන්නවා ඔය බෝට්ටුවේම ...ජය සිරි 🙏🙏🙏🙏😍😍

  • @Tintan435

    @Tintan435

    Жыл бұрын

    Meyage net worth eka kiyada?

  • @slweera8267

    @slweera8267

    Жыл бұрын

    @@Tintan435 ඒක මොකටද බන් අපිට....ඒ මනුස්සයන්ගෙ උත්සහයෙන් ගොඩ නගාගත්ත පවුද්ගලික ජීවිතේ 🤦‍♂️ හොද තැනක ඉන්නවනම් හදවතින්ම ආශිර්වාද කරහන් 🙏

  • @Tintan435

    @Tintan435

    Жыл бұрын

    @@slweera8267 MN hithuwe billionaire kenek kiyala😁

  • @slweera8267

    @slweera8267

    Жыл бұрын

    @@Tintan435 රුපියල් වලින්නම් බිලියන පතියෙක් තමයි...😇🤷🏽‍♂️🙏😎

  • @laayolaveeniya8010

    @laayolaveeniya8010

    Жыл бұрын

    @@Tintan435 ai oya adayam badu (income tax departmnt) eken da?😂

  • @wasanthabandara7392
    @wasanthabandara7392 Жыл бұрын

    මට වයස 29. ඇත්තටම මාත් ව්‍යාපාරිකයෙක්, මගෙන් මනසික වැටීම් අනන්තයි.. රෑ නිදි මරාගෙන ව්‍යාපාරය ගැන එලි වෙනකන් කල්පනා කරනවා,,, ලයිෆ් එක ගැන අලුතින් හිතන්න මේක ලොකුම motivation එකක්, නොකා නොබී හරි දවසක,, පුළුවන් උපරිම තැනකට එනවා,,, ගොඩක් පිං වචන ටිකට sir... තෙරුවන් සරණයි...

  • @Godzil771

    @Godzil771

    Жыл бұрын

    Aiyawa contact kaeaganna baida

  • @udithasandumina

    @udithasandumina

    Жыл бұрын

    Respect..❤️‍🔥

  • @notto45336

    @notto45336

    Жыл бұрын

    ​@@Godzil771 මොකටද

  • @supunliyanage5729

    @supunliyanage5729

    Жыл бұрын

    Broo

  • @danuka0

    @danuka0

    Жыл бұрын

    Supiri kolla ☺️ubta puluwn ❤️

  • @darshiybalasooriya2632
    @darshiybalasooriya2632 Жыл бұрын

    පැටව් දෙන්න මැනික් කැට දෙකක්. බිරිද සුරන්ගනාවියක්. ඒ මැද්දෙ ඉන්න සුන්දර පිරිමියෙක්❤💯

  • @Alex955G
    @Alex955G Жыл бұрын

    මේක බලන හැමොම අනූ වගේ දියුණු වෙලා ගොඩයන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ❤️🙏

  • @JourneyWithDasun

    @JourneyWithDasun

    Жыл бұрын

  • @mr.player7104

    @mr.player7104

    Жыл бұрын

    Back at ya

  • @suresh_Aloka

    @suresh_Aloka

    Жыл бұрын

    Thankx bro

  • @TheCheebus
    @TheCheebus Жыл бұрын

    නියම ශ්‍රී ලාන්කිකයෙක් කියන්න වචන නෑ❤️ දිනෙන් දින තව තවත් දියුණු වේවා කියලා පාර්තනා කරනවා 🙏❤️

  • @kalummadushanka6415
    @kalummadushanka6415 Жыл бұрын

    අපේ කෙනෙක් මෙහෙම සැපට ජීවත් වෙන එක ඇත්තටම ගොඩක් සතුටුයි ❤❤❤

  • @dayma4150

    @dayma4150

    Жыл бұрын

    hey mate, you can be rich,but do you know how many kids are looking for a meal everyday in Sri Lanka (where you came from). I see a big hole in your heart. Not everyone can support, and have a big heart to do that. with you toys, of you are spending $15k for insurance for a month, you can feed $15k kids for a year. this message wont reach you I guess, but at least the guy who post i you tube, just mention this to him please.

  • @aselahewanagala3189

    @aselahewanagala3189

    Жыл бұрын

    @@dayma4150 ඔයා ජෙප්පෙක් නේද?😂 මොකද ජෙප්පො හිතන්නෙ ඔය වගේ මොඩ විදියට. එහෙම නැත්තන් මුලු ජිවිතේම කෙල කරගත්තු එකෙක්. ( ඒකනේ ඔයා එකම reply එක හැම comment එකටම දාගෙන යන්නෙ) ඇත්තටම ඔයාට කාලය කා දමන්න වෙන විදියක් තිබ්බෙම නැද්ද?😂🤣 අනිත් උන්ට ඉරිසියා කරන්නේ නැතුව තමන්ට කියල රස්සාවක් කරන්න එකම comment එක දදා වැලලෙන්නේ නැතුව. එයා මහන්සි වෙලා හම්බු කරපු සල්ලි එයා කැමති ආකාරයට වියදම් කරයි. ඔයාට මිනිස්සුන්ට උදව් කරන්න ඕනෙ නම් ඔයාගෙ සල්ලි ඒවලට වියදම් කරගන්න. ඒක ඔබේ කැමැත්ත.😂

  • @thamaravidanagamage7912

    @thamaravidanagamage7912

    Жыл бұрын

    Congratilation🎉🎉

  • @imalshanirmani4436

    @imalshanirmani4436

    Жыл бұрын

    Uba sathutu wenne ai bn ubata kanna nathuwa hariyta

  • @gashiya
    @gashiya Жыл бұрын

    🤟 නියම කලු සිංහලයෙක් නුවර 🤟 කටින් බතල හිටවන්නේ නැතුව බොරු පම්පෝරි නැතුව හිතපු දේවල් හැබැ කරලා පේන්නපු යකේක්. ( අනු ) respect ඔයාගේ work heard ekata . 〽️ " NEXT TOY EKA BUGATTIyak lahiru " 〽️

  • @sanjanajayasinghe1337
    @sanjanajayasinghe1337 Жыл бұрын

    මුල මතක තියන හොද මනුස්සයෙක්..වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි පොරක්...👌

  • @nalakasanjeewa4944
    @nalakasanjeewa4944 Жыл бұрын

    නුවර කොල්ලෙක් රටටම ආඩම්බරයක් ජය වේවා ඔබට බුදු සරණයි!

  • @prabashlakshitha9840
    @prabashlakshitha9840 Жыл бұрын

    අපේ රටේ කොල්ලෙක් පිටරටක ගිහිල්ලා සුපිරිම ගේමක් ගහලා අහන්නත් සතුටුයි .. positive thinking and hard work ගමන් මග වෙනස් කලා ❤️🔥

  • @dayma4150

    @dayma4150

    Жыл бұрын

    hey mate, you can be rich,but do you know how many kids are looking for a meal everyday in Sri Lanka (where you came from). I see a big hole in your heart. Not everyone can support, and have a big heart to do that. with you toys, of you are spending $15k for insurance for a month, you can feed $15k kids for a year. this message wont reach you I guess, but at least the guy who post i you tube, just mention this to him please.

  • @Tintan435

    @Tintan435

    Жыл бұрын

    İs he billionaire?

  • @LJTechniques

    @LJTechniques

    Жыл бұрын

    @@Tintan435 Yes

  • @Tintan435

    @Tintan435

    Жыл бұрын

    @@LJTechniques dollar or rupiyal?

  • @itssashiii3014

    @itssashiii3014

    Жыл бұрын

    He has worked so hard and dedicated his life to achieve all this , he can do whatever he wants with his money

  • @user-ld8lz8pq6t
    @user-ld8lz8pq6t Жыл бұрын

    අනිවාර්යයෙන් මමත් දවසක එ තැනට එනවා පොඩ් කාලෙ ඉදන් තිබ්බ හීනයක් පොඩ්ඩ පොඩ්ඩ දැන් නැගිටිනවා.. ලංකාව ටිකක් අමාරුයි දැන් ගොඩක් දෙවල් කරන්න .. එක නිසා ඉස්සරහට ගෙම ලොකෙ කොහෙ හරි තැනකින් පටන් ගන්නවා🥰💐 එදාටත් ඔය වගෙම ජිවිතෙ ඇත්තම කතාව කියනව...බුදුසරණයි අනු අයියා ඔයාගෙ ජිවිතෙ ගොඩක් දෙවල් ගන්න පුළුවන් උනා එක ලොකු ශක්‍තියක් බුදුසරණයි දිනෙන් දින දියුනු වෙවා... 💗🥰🌻

  • @Lankankolla882
    @Lankankolla882 Жыл бұрын

    ලෝකේ හොල්ලන තවත් එක් උත්සහවන්තයෙක් අනූ අයියගෙ motivation එක. අපේ කොල්ලන්ට කෙල්ලන්ට ගොඩක් හයියක් ඒ වගෙ මිනිස්සුන්ට කවුරු වල කැපුවත් දෙවියන්ගෙ ආරක්ෂාව තියෙනවා😍✌️ අවුරුදු දෙකක් නෙමෙයි ඔයාට තව මාස ගානකින් Bucati එකක් ගන්න ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා❤

  • @Uresha25
    @Uresha25 Жыл бұрын

    එනකන් බලන් හිටපු episode එකක්...ඇත්තටම ආස හිතෙනවා...කවද හරි අනු වගේ වෙනවා...අනිවාර්යයෙන්ම මම ඔයාව අනුකරණය කරනවා..💪❤️

  • @thanujaudukalage875
    @thanujaudukalage875 Жыл бұрын

    පුදුම සතුටක් දැනුනේ අපේ කෙනෙක් මේ වගේ දියුණු වේ හිනිපෙත්තටම නැගී සිටීම පිළිබඳව ❤️❤️❤️❤️

  • @dayma4150

    @dayma4150

    Жыл бұрын

    hey mate, you can be rich,but do you know how many kids are looking for a meal everyday in Sri Lanka (where you came from). I see a big hole in your heart. Not everyone can support, and have a big heart to do that. with you toys, of you are spending $15k for insurance for a month, you can feed $15k kids for a year. this message wont reach you I guess, but at least the guy who post i you tube, just mention this to him please.

  • @husseinfaiz3397

    @husseinfaiz3397

    Жыл бұрын

    @@dayma4150 how do you know hes not doing that?

  • @anojamendis1305
    @anojamendis1305 Жыл бұрын

    එක විනාඩියක් වත් අහක දාන්න නැතිවාම බලපු episode එකක්..ඒ කතාවේ තියෙන ජවය මුලු ලෝකෙම අල්ලන් වගේ පුදුම නිහතමානී කතා විලාශයක්..මෙවන් වූ චරිතයකට තව තවතවත් ජයම මිසක් පරාජය නම් අහලකවත් නෑ ..congratulations 👏👏👏👏🙏🙏🙏🙏

  • @dayma4150

    @dayma4150

    Жыл бұрын

    hey mate, you can be rich,but do you know how many kids are looking for a meal everyday in Sri Lanka (where you came from). I see a big hole in your heart. Not everyone can support, and have a big heart to do that. with you toys, of you are spending $15k for insurance for a month, you can feed $15k kids for a year. this message wont reach you I guess, but at least the guy who post i you tube, just mention this to him please.

  • @adianu9508

    @adianu9508

    Жыл бұрын

    @@dayma4150 He chooses how he spends his hard earned money. If you want to help then you earn and help without telling people how they should use their money.

  • @Saajan687

    @Saajan687

    Жыл бұрын

    Really encouraging.

  • @RS-bo2lt

    @RS-bo2lt

    Жыл бұрын

    @soul hunteragree with your comment.

  • @thusharikasadarenu213

    @thusharikasadarenu213

    Жыл бұрын

    @soul hunter ane uba wage irisiya karayek , uba hena porak wenna mehema commet dammata bath kana gawayek ban, e kala buduntath hathuru itiyalu , e wage thama e wage un thama innawa, ube commet eken eka penawa ban, me kathawe ganna dewal bohomaya i, eth (200$ i , bag 2i , witharai enakota thibbe , eth dan .......) me wakkayama athi ban me kathawa mona tharam harawath da kiyala kiyanna, lahiru aiye oyata ජය , me wage vidio thawa danna

  • @herathchandra4082
    @herathchandra4082 Жыл бұрын

    අනේ මොන තරම් නිහතමානී දරුවෙක්ද ඔබ පුතේ,,, ☺️ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏

  • @dayma4150

    @dayma4150

    Жыл бұрын

    hey mate, you can be rich,but do you know how many kids are looking for a meal everyday in Sri Lanka (where you came from). I see a big hole in your heart. Not everyone can support, and have a big heart to do that. with you toys, of you are spending $15k for insurance for a month, you can feed $15k kids for a year. this message wont reach you I guess, but at least the guy who post i you tube, just mention this to him please.

  • @aselahewanagala3189

    @aselahewanagala3189

    Жыл бұрын

    @@dayma4150 Who the hell are you?? 😂 Don't be jealous at him. I dont think someone unsuccessful like you can teach him ethical ways to spend money. If he is the one who earns, only he can decide which ways to spend. If you want to help poor people, you can also be successful (which someone in your mindset probably can't) as him and spend money giving food to every kid. That's your choice. 😂🙏

  • @slaussievlogs5794
    @slaussievlogs5794 Жыл бұрын

    මගේ life එකෙ දැකපු සුපිරිම හා කොන්ද පන තියෙන පොලොවෙ අඩිය ගහල ඉන්න සුපිරිම පොරක්❤

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 Жыл бұрын

    ලංකාවට ගියොත් ඔබේ ප්‍රියතම ස්ථානය ශ්‍රී දලදා මාලිගය. මගෙ හදවත් එතන. ඹබට දළදා හිමි ගේ ආරක්ෂාව ලැබේවා.

  • @dayma4150

    @dayma4150

    Жыл бұрын

    hey mate, you can be rich,but do you know how many kids are looking for a meal everyday in Sri Lanka (where you came from). I see a big hole in your heart. Not everyone can support, and have a big heart to do that. with you toys, of you are spending $15k for insurance for a month, you can feed $15k kids for a year. this message wont reach you I guess, but at least the guy who post i you tube, just mention this to him please.

  • @amalliyanage884
    @amalliyanage884 Жыл бұрын

    නුවර කොල්ලෙක් , මගේ ඉස්කෝලේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ අයියා කෙනෙක්. ඉස්කොලේ කාලේ ටීචර්ස්ලාගේ කටේ තිබ්බ නමක්…ආඩම්බරයි තෝරදෙනිය අයියා ❤️❤️❤️❤️❤️❤️

  • @dayma4150

    @dayma4150

    Жыл бұрын

    hey mate, you can be rich,but do you know how many kids are looking for a meal everyday in Sri Lanka (where you came from). I see a big hole in your heart. Not everyone can support, and have a big heart to do that. with you toys, of you are spending $15k for insurance for a month, you can feed $15k kids for a year. this message wont reach you I guess, but at least the guy who post i you tube, just mention this to him please.

  • @ishanbandara4272
    @ishanbandara4272 Жыл бұрын

    අල්ලපු ගමේ සහෝදර පාසලේ අයියා කෙනෙක් කියලා දැනගත්තාම මාර ගැම්මක් දැනෙන්නේ AL කරන කාලෙ බෝගහ ළග ගුඩ්ෂෙඩ් මතක...❤️ පට්ට සතුටුයි අද ඉන්න තැන😍💪

  • @yomesh2000
    @yomesh2000 Жыл бұрын

    මාත් දවසක මේ මට්ටමට එනවා අනිවාර්යයෙන් බැහැ කියලා දෙයක් නැහැ . මන් 2019 A/L down 2019 idan business 4k kara Palaweni business 2k ma fail. හැබැයි අත්දැකීම් ගොඩක් ලැබුන අසාර්තක වෙච්ච නිසා 2020 idan 2020 අප්‍රියෙල් වෙනකම් 3 business eka kara එකෙන් profit කරා යම්තාක් දුරට පස්සෙ එකත් අසාර්ථකයි 2020 අගොස්තු ඉදන් මේ වෙනකම් මගේ 4 වෙන බිස්නස් එක කරන් යනව . එක සාර්ථකයි. මෙක කියවන කෙනෙක්ට කියන්න තියෙන්නෙ . බිස්නස් එකක් දෙකක් අසාර්ථකයි කියල ගෙම අත අරින්න එපා. මොකද උබට සෙට් වෙන . හොදම බිස්නස් එක . උබ පටන් ගන්න ඉලග බිස්නස් එක වෙන්න පුලුවන්. මටත් ඔනතරම් යලුවො කිඋව . කටු නොක ගිහින් job එකක් කරල ෆන් එකේ ඉදපම් කියල එදා මන් ෆන් ගන්න job කරානම් අද මේ තරමින් වත් මැච් එකක් ගහාන්න බෑ Pawuthgalikawa අද වෙනකන් කාගෙවත් උපදෙන් අහලා නැ . මොකද මම වැඩ කරන්නෙ මට ඔන විදිහට. මෑතක් වෙනකම් මගෙ අම්මා පව හිතන් හිටියේ ම්න් බිස්නස් පිස්සුව ඔලුවට ගහල තියෙන පිස්සෙක් කියල . මගේ බිස්නස් එක ටික ටික සර්තක වෙද්දි මගෙ අම්මා තමා දැන් ම්න් ගැන වැඩියෙන්ම ආඩම්බර වෙන්නෙ 😉❤️🇱🇰

  • @sadeeshadilhara1823
    @sadeeshadilhara1823 Жыл бұрын

    මාත් කවදා හරි මේ මාමා වගේ තැනකට එනවා මේ video එක සම්පූර්ණ බැලුවා ලොකු motivate එකක් උනා මේ video එක

  • @ZENASriLanka
    @ZENASriLanka Жыл бұрын

    Hari Tv එකේ ගිය හොදම වැඩසටහන ! හදවතින්ම සුභ පතනවා . . ❤

  • @dayma4150

    @dayma4150

    Жыл бұрын

    hey mate, you can be rich,but do you know how many kids are looking for a meal everyday in Sri Lanka (where you came from). I see a big hole in your heart. Not everyone can support, and have a big heart to do that. with you toys, of you are spending $15k for insurance for a month, you can feed $15k kids for a year. this message wont reach you I guess, but at least the guy who posted in youtube, just mention this to him please. Ppl who comments here have completly lost the plot.

  • @dilansasanka1979
    @dilansasanka1979 Жыл бұрын

    වල බැසීම කලාවක්නන් විද්‍යාර්ථයින් එහි පිකාසෝ වෙති💛💙

  • @dewminaimantha4040

    @dewminaimantha4040

    Жыл бұрын

    yah mamath vck

  • @imeshweerasinghe

    @imeshweerasinghe

    Жыл бұрын

    Ekenma

  • @_ANUWA_

    @_ANUWA_

    Жыл бұрын

    Summat ema tama komlo

  • @chamarasampath4256

    @chamarasampath4256

    Жыл бұрын

    VCK❤

  • @Thishakya_Gunasekara

    @Thishakya_Gunasekara

    Жыл бұрын

    ගැම්මක් හුට්ටෝ😂 මන් සිල්වෙස්ටර්❤😂

  • @shenmalaka5842
    @shenmalaka58427 ай бұрын

    මන් හිතනව මේක මගේ හීනෙට යන්න ලොකු motivation එකක් කියල ... මන් තාම AL කරන ගමන් අනිතිම ටික...ලොකුම ආසාව නම් කාර්ස් ම තමයි... ලන්කාවෙ නම් ගොඩක් වියදම් ඉගෙන ගන්න පවා Target එක නම් වෙන රටකට යන්න තමයි... All the best...,Uncle ge next dream ekata suba pathanawa mama...😊💗👌

  • @chandanaweerasinghe5471
    @chandanaweerasinghe5471 Жыл бұрын

    සුපර් පුපර්..ඇස්වලට කදුලු ආව සතුටට ...නුවර කොල්ලෙක් ජය ජය❤

  • @herathchandra4082
    @herathchandra4082 Жыл бұрын

    ඔබේ ඉතාමත් හොඳ ගතිගුණ හරිම වටිනවා පුතේ ,, ඒ වගේම ආදරණීය බිරිඳත් ඔබට ලොකු වාසනාවක් !!!🌷🌷 ලොකු ශක්තියක් 👌👌 ඔබලා අපේ රටේ දරුවන්ට ලොකු ආදර්ශයක් 👍👍

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 Жыл бұрын

    "තමන්ට තියෙන්න ඕන GOAL එකක් . මම යනවා..." ඒ වචන හිතට දැනෙන අවංක වචන . ජය වේවා . වැඩි වැඩියෙන් ලැබේවා...

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf Жыл бұрын

    Smart ම මිනිස්සු PHD ගහන අය නෙමෙයි එකම Script එකේ දුවන්නෙ නැති Entrepreneurs ලා Congrats ↗️🗿

  • @ruwancc3068

    @ruwancc3068

    Жыл бұрын

    Aiye mama inne saudi vala.oyava mama anugamanaya karanava .

  • @nuwanudattawa
    @nuwanudattawa Жыл бұрын

    මේ වගේ මිනිස්සුන්ට තමයි රටක් බාර දෙන්න ඕනෙ ! සුභ පැතුම් 'අනූ' 👍

  • @danuka0

    @danuka0

    Жыл бұрын

    එහෙම නෑ මචන් හැමෝටම හැමදේම කරන්න ඒකයි අපිට වැරදුනෙ 💔

  • @herathchandra4082
    @herathchandra4082 Жыл бұрын

    හරිම බුද්ධිමත් අතිදක්ෂ ඔබ ගැන දෙමව්පියන් මොන තරම් සතුටු වනවා ඇති ද☺️ දෙමව්පියන්ට බරක් නැති වාසනාවන්ත පින්වත් දරුවෙක් 👌💪

  • @anjanakavinda2005
    @anjanakavinda20059 ай бұрын

    පට්ට ගේමක් ගහපු සුපිරි චරිතයක් අනුරාධ සර් ❤ මම තාම AL කරනවා මේ දැනුත් වැස්සෙ බස් එකේ ක්ලාස් යන ගමන්.සර් වගේම මාත් නුවර.සර් කීවා සර් හොයන්න සර් වගේ එක්කෙනෙක් කියලා.සර් ඒනම් මම ඉන්නවා.මගෙත් පොඩි කාලෙ ඉදන් තිබ්බ හීනේ Australia permenet residence.මම අනිවා ලොකු ගේමක් ගහනවා අනූ සර් වගේම.ජය වේවා❤💯

  • @arunashantha8099
    @arunashantha8099 Жыл бұрын

    හරිම වටින වැඩසටහන් ළහිරු මහත්මයා. ආඩම්බරයි ලාංකිකයෙක් මෙහෙම දියුණුවක් ලබල තියෙන එක.💐✨️. ගුඩ්ශෙඩ් එක 🥺🥲. දැන් ගුඩ්ශෙඩ් එක එතන නෑ අලුතින් හදන්න කියල දෙපැත්තෙම කඩ පේළිත් එක්කම බුල්ඩෝසර් කරල තියෙන්නෙ. ඒත් කවදා හදයිද දන්නෙ නැහැ 😒.

  • @travelwithchanaineurope
    @travelwithchanaineurope Жыл бұрын

    වටේ ඉන්න එවුන් මොනවා කිව්වත් තමන්ගේ ගමන තමන් යන්න ඕනී!! අර කියපු සියෙන් එකෙක් මම වෙන්නයී මටත් ඕනී 🤩

  • @shashikaweerasinghe.12
    @shashikaweerasinghe.12 Жыл бұрын

    ඒ තැනට එන්න මහන්සිවෙන මට තවත් ලොකු motivation එකක් උනා අනු අයියෙ. බොහොම ස්තූතියි. බොහොම පිං. ඒ වගේම ලහිරු අයියටත්.🙏🤝👍 හැමදාමත් සතුටින්. ජයවේවා.🌹

  • @pawanirajapaksha5498
    @pawanirajapaksha5498 Жыл бұрын

    ඔබ ජීවිතේ ලබාගෙන ඇති දේවල් දැක්ක්ම ඇත්තටම හරිම සතුටුයි....ජීවිතේ දිනන්න ආසාවෙන් ඉන්න , ජීවිතේ සාර්ථක කරගන්න මහන්සි වෙන අපි වගේ තරුණ තරුණියන්ට ඔබ ආදර්ශයක්.....ලහිරු අයියෙ ඔබටත් ස්තූතියි මෙවැනි හරයක් සහිත දේවල් ඔබේ නාලිකාවෙන් පෙන්නනවට....

  • @Melodicmoon92
    @Melodicmoon92 Жыл бұрын

    ඇත්තටම ආසයි මෙහෙම නිහතමානී මිනිසුන් දකින්න .. Congratulations 🎉❤ and good luck ✌️🥂😇

  • @Kavinda_wickramasinghe.
    @Kavinda_wickramasinghe. Жыл бұрын

    ලංකාවේ කොහෙද යන්න වැඩිපුරම කැමති කියලා ඇහුවහම - නුවර දළදා මාලිගාවට අපි ඉස්සර බස්වල යනකොට නැගිටලා වදින තැන කියලා කිව්වා නියමයි ඇත්තටම දැකපු නියම චරිතයක් , කොච්චර ලොකු තත්වයක හිටියත් පවුල , උපන් ගම නගරය , මතක අමතක නොකරන කෙනෙක් තව තවත් ඉදිරියට සාර්ථක වේවා මේ තමා මගෙත් හීනය මේ video එකකෙන් මන් දැක්කෙ දවසක මන් මෙහෙම කතා කරනවා දවසක කොහෙද කැමතිම තැන කියලා අහනකොට නුවර දළදා මාලිගාව කියන්න ආසයි මේ වගේ ආඩම්බරයෙන්

  • @sureshmadusanka4458
    @sureshmadusanka4458 Жыл бұрын

    පිස්සුවක් මේක 😍😍😍මමත් මෙවගේ වෙනවමයි පට ආසාවෙන් එනකන් බලන් හිටපු විඩියෝ එකක් ❤️

  • @dayma4150

    @dayma4150

    Жыл бұрын

    hey mate, you can be rich,but do you know how many kids are looking for a meal everyday in Sri Lanka (where you came from). I see a big hole in your heart. Not everyone can support, and have a big heart to do that. with you toys, of you are spending $15k for insurance for a month, you can feed $15k kids for a year. this message wont reach you I guess, but at least the guy who post i you tube, just mention this to him please.

  • @nimeshmadhawa5182
    @nimeshmadhawa5182 Жыл бұрын

    ඔසී හිටියට කතාවෙ අන්තිම ටිකෙන් තේරුණේ හදවතේ කොටසක් ලංකාවෙ ඒකත් දළදා මාළිගාවෙ කියල..❤ඉක්මණටම අපි හැමෝටම හදවත් එක්තැන් කරගෙන ලෝකෙටම හදවතේ සිංහනාදය හඬ්නංවන්න හැකිවේවා!

  • @eyoubook1069
    @eyoubook1069 Жыл бұрын

    ඒ මනුස්සයා පුදුම අවංක මනුස්සයෙක් ඒ මනුස්සයාට ඕන වුණේ තමන්ගෙ වත්කම් පෙන්වනවට වඩා ඒ මනුස්සයා දැකලා තව කෙනෙක්ගේ හිතේ ආශාවක් ඇති කරලා ඒ තැනට එන්න පුළුවන් විදියට කැපව්මක් ඇති කරන්න.. මේ වගේ ම්නිස්සුන්ට හරියනවා කියන්නේ ඉබේම තව ම්නිස්සු 100කට හරි යනවා කියන එක! ජය වේවා! මේ ගමන මාත් එනවා දවසක!

  • @herathchandra4082
    @herathchandra4082 Жыл бұрын

    වාසනාවන්!!!🌷උත්සාහවන්තයා සියල්ල ජයගනී !!!! ඔබ හරිම උත්සාහ වන්ත බුද්ධිමත් ආදර්ශමත් දරුවෙක් !!!👌

  • @naveenjayamaha1498
    @naveenjayamaha1498 Жыл бұрын

    ඇත්තටම හරිම සතුටුයි අනු අයියේ... ඔයාගේ ඒ වචනය හරියටම හරි... මොකද 0ඉදන් පටන් ගත්තු කෙනෙක් දිඋණු වෙලා තැනකට ආව කෙනෙකුට තමයි කථාවක් තියෙන්නේ... සහ වාසනාවටත් වැඩිය කැපවීමයි උනන්දුවයි අදිෂ්ටනයයි වැදගත් මිනිසෙකුගේ දිඋනුවට කියපු කතාවනම් අයියේ... මමත් කවදා හරි ඔයා වගේ සැප ජිවිතයක් ගත කරන තරමට දියුණු වෙනවා.. ඇත්තටම හොද මොටිවේෂන් එකක් මේ වීඩියෝ ඒක... අනු අයියේ ඔයාගේ ඊලග බලාපොරොත්තුව බුකාට් කාර් එකත් ඉක්කන්ටම ගන්ඩ සහ ඉදිරි අනාගතය මීටත් වැඩිය දියුණුවෙන් දිවුණුවට පත්වෙන්න ශක්තිය දයිරිය ලැබෙන්න සුබපතනවා....!!##

  • @user-hn9qm2pe9x
    @user-hn9qm2pe9x Жыл бұрын

    අනු අයියෙ ඔයා නම් සුපිරි චරිතයක් ආසවෙන් බැලුවා ඉවර වෙනකම්.ජිවීතේ ජය ගන්න නම් සුබවාදීව හිතන්න ඕන ඉවසිමෙන් ...බිංදුවටම වැටුනු අයට ගොඩ යන්න හොද ආදර්ශයක්.ජයවේවා අනු අයියෙ 🙏

  • @himahima1863
    @himahima1863 Жыл бұрын

    තව තවත් දියුණු වෙන්න ඔබතුමාට ශක්තිය ලැබේවා ❤

  • @wimuwayt4889
    @wimuwayt4889 Жыл бұрын

    පට්ටම හයියක් ගැමම්ක් හිතට ආව මාර කන්ෆිඩන් එකක් හැදුන හිතේ ... තෑන්ක් ලහිරු අයිය 💙😍 මාරම ගේමක් ගහපු කොල්ලෙක් පට්ට කියන්න වචන නෑ ❤️

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 Жыл бұрын

    හරිම සතුටයි ජයෙන් ජයම වේවා !!! ඔබතුමාට හැකිනම් ලංකාවේ තරුණයන් හට ඔබේ ව්‍යාපාර වල අවස්ථාවක් ලබා දෙන්න තෙරුවන් සරණයි 🇱🇰

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q Жыл бұрын

    ස්කීප් නොකර සේරම බැලුවා..ලංකාවෙන් ඇවිත් ලයිෆ් එක අවුල් කරගන්න අසාර්ථක මිනිස්සු අතරේ මොහු ඇත්තටම නියම මනුස්සයෙක්.ගොඩාක් අයට තමන්ගේ බිරිද පවා අමතක වෙනවා..එහෙම එකේ මෙයා කොච්චර හොද සැමියෙක්ද බිරිදට.මීටත් වඩා සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤❤❤❤

  • @Amla578
    @Amla578 Жыл бұрын

    ඇත්තටම ගොඩක් සතුටුයි අපේ ලංකාවේ අයිය කෙනෙක් තව වැඩි වැඩියෙන් හරියන්න ඕනේ 🙏🙏🙏👌👌

  • @dayma4150

    @dayma4150

    Жыл бұрын

    hey mate, you can be rich,but do you know how many kids are looking for a meal everyday in Sri Lanka (where you came from). I see a big hole in your heart. Not everyone can support, and have a big heart to do that. with you toys, of you are spending $15k for insurance for a month, you can feed $15k kids for a year. this message wont reach you I guess, but at least the guy who post i you tube, just mention this to him please.

  • @everythingwillbeok363
    @everythingwillbeok363 Жыл бұрын

    සිරාවටම මේක දානකල් බලං හිටියෙ❤️

  • @rohan3260
    @rohan32603 ай бұрын

    සිංහල බෞද්ධ මනුස්සයෙක් මේ ඉන්න තැන දැක්කම මට නම් අවංකව සතුටුයි👏👏👏 අපේකමත් තාම හිතේ තියන් ඉන්න ලස්සන හදවතක් තියෙන මනුස්සයෙක්.. තව තවත් දියුණු වෙන්න හැකියාව ලැබෙන්න... ජයම වෙන්න සහෝදරයා 👏👏👏👏

  • @s.k.randeniya2663
    @s.k.randeniya2663 Жыл бұрын

    ඉස්සර මෙයාගෙ තාත්තත් අපේ තාත්තත් යාලුවො නිසා අපේ හෑදෙනියෙ කඩේට නිතරම ආවා.. දැන්නම් මතකත් නැතුව ඇති.. අද එයා ඉන්න තැන ගැන සතුටුයි...

  • @Slkguy89

    @Slkguy89

    5 ай бұрын

    නුවර හැදෙනියේ නේද ?

  • @s.k.randeniya2663

    @s.k.randeniya2663

    Ай бұрын

    ඔව්...

  • @Skzworld646
    @Skzworld646 Жыл бұрын

    ඇත්තටම ඕස්ට්‍රේලියාව කියන්නේ කොච්චර හොඳ රටක් ද... පිටරැටියෙක් ඇවිල්ලා දියුණු වෙනවා විතරක් නෙමේ තමන්ගේ ජාතියේ අයවත් වැඩට තියාගෙන ඉන්නවා ... අපේ රටෙහි එහෙම වුනා නම් කොහොම තියෙයිද මොනවා හරි අංචියක් ඇදලා අර මිනිහා විනාශ කරලා දානවා ....සිරි ලංකාවේ වෙනස ඒකයි සහෝදරවරුනි...😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @rehabrox

    @rehabrox

    Жыл бұрын

    ලන්කාවෙ ඉපදුන දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට වත් දියුනු වෙන්න දෙන්නෙ නෑ අපේ මිනිස්සු.

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    ඕස්ට්‍රේලියාවේ වර්ණ භේද වාදය තියනවා , බොල.

  • @dayma4150

    @dayma4150

    Жыл бұрын

    hey mate, you can be rich,but do you know how many kids are looking for a meal everyday in Sri Lanka (where you came from). I see a big hole in your heart. Not everyone can support, and have a big heart to do that. with you toys, of you are spending $15k for insurance for a month, you can feed $15k kids for a year. this message wont reach you I guess, but at least the guy who post i you tube, just mention this to him please.

  • @Skzworld646

    @Skzworld646

    Жыл бұрын

    @@dayma4150 We dont know . if he is secretly helping or not .

  • @techxmafia6298

    @techxmafia6298

    Жыл бұрын

    @@dayma4150 tell it for your president ranil wikramasinha and to your parliment people

  • @darshanisamurdhi6643
    @darshanisamurdhi6643 Жыл бұрын

    එක තත්පරයක්වත් skip කලේ නැතුව බැලුව .නියමයි .සුබ පතනව අනික් හැම dream එකක්ම සාර්ථක වෙන්න කියල❤

  • @jayanthadasanayake7605
    @jayanthadasanayake76055 ай бұрын

    මේ වැඩසටහන අවුරුද්දකට කලින් කරපු එකක්,ඒත් අහම්බෙන් වගේ අද දැක්කේ.ඒ කාලේ අපි කීවේ අනූ නෙවේ තෝරේ මල්ලි කියල,ඉස්කෝලේ යන කාලේ ඉදලම සුපිරිම බුලට් එකක්.ඒ දැක්ම තමයි අද මේ තරම් දියුණුවකට ඇවිත් තියෙන්නේ .මාරම සතුටුයි මාරම ආඩම්බරයි.තව තවත් දියුණුවෙන් දියුණුවට යන්ට එක සිතින් සුබ පතනව මල්ලියෝ !!! මම ගිරිහාගම CTB එකේ දසනායක අයියා

  • @thibiri8607
    @thibiri8607 Жыл бұрын

    Woooow.💚ටොයිලට් එකේ කන්නාඩියෙන් මූන බලන් මම මේ මොකද්ද කරන්නේ කියලා ඇහුවා...i feel that..🥺🥺💚.මේ තුමා ගේ කතාව ෆිල්ම් එකකට ගන්න ඕන..

  • @exe.4306
    @exe.4306 Жыл бұрын

    මගේ හිනෙ තමයි කවදා හරි හොදට දියුණු වෙලා GTR එකක් අරන් අම්මවයි තාත්තවයි වටයක් එක්කං යන එක.❤️❤️

  • @ramyananayakkara2388

    @ramyananayakkara2388

    Жыл бұрын

    obathuma devikenek A Adaraniya pethuma ikmanin ituwewa Siyaludenata budusaraai

  • @user-ze1dd8bm7u
    @user-ze1dd8bm7u Жыл бұрын

    ගොඩක් සතුටුයි.... ඔස්ට්‍රේලියාවෙ මෙ වගෙ ලාංකීය මිනිස්සු ඉන්න ඒක ගැන......... ඔබට සුබ පතනවා.

  • @dayma4150

    @dayma4150

    Жыл бұрын

    hey mate, you can be rich,but do you know how many kids are looking for a meal everyday in Sri Lanka (where you came from). I see a big hole in your heart. Not everyone can support, and have a big heart to do that. with you toys, of you are spending $15k for insurance for a month, you can feed $15k kids for a year. this message wont reach you I guess, but at least the guy who post i you tube, just mention this to him please.

  • @nipunsaranga6937
    @nipunsaranga6937 Жыл бұрын

    වැඩසටහනේ මුල ඉඳන්ම දැක්ක දෙයක් තමා තමන්ට කොච්චර සල්ලි තිබ්බත් ලොකු පිම්බිල්ලක් නැති එක...අහන ඒවට ඕ තියනවා ලහිරැ..වටින කාර් එකක් ලහිරැ හරිම සිම්පල් විදියට කියනවා ජයෙන් ජය...හරිම වටින ගුණාංග පේන්නම තියෙනවා..ඒ එක්කම ලොකු මෝටිවේට් එකක් ❤️

  • @geethadithyaadithya2959
    @geethadithyaadithya29597 ай бұрын

    ඇත්තටම පට්ටම සතුටුයි මෙහෙම ලංකාවේ කොල්ලෙක් ගේමක් ගහලා ඉද්දී , ජයෙන් ජයම වේවා ! මගේ හීන ටිකත් ඔය වගේම තමා මේක බලද්දී ඒවා මතක් උනා 🥺

  • @DinukaPeramune
    @DinukaPeramune Жыл бұрын

    ඔබ තුමා අපි සියලුම දෙනාටම ලොකු ආදර්ශයක් ❤ දිනෙන් දින දියුණුවේවා ❤️🙏

  • @dayma4150

    @dayma4150

    Жыл бұрын

    hey mate, you can be rich,but do you know how many kids are looking for a meal everyday in Sri Lanka (where you came from). I see a big hole in your heart. Not everyone can support, and have a big heart to do that. with you toys, of you are spending $15k for insurance for a month, you can feed $15k kids for a year. this message wont reach you I guess, but at least the guy who post i you tube, just mention this to him please.

  • @renukagunathilake5547
    @renukagunathilake5547 Жыл бұрын

    හරිම සතුටුයි අපේරටෙි ඉන්න සැමටම ලොකු ආදර්ශයක් උත්සාහ අධිෂ්ඨානයෙන් කැපවීම ආඩම්බරයක් මෙවන් දරැවාට නිහතමානීව කතා විලාශය අග කල යුතුයි තවතවත් ඉදිරියට යන්න සත්‍ය ධෙර්ය්‍ය ලැබේ වා තෙරැවන් සරණයි

  • @nikithweerarathna5062
    @nikithweerarathna5062 Жыл бұрын

    බෝවෙන්න ඕනා ඔබේ ශක්තීන්... ලංකාවෙ කොල්ලන්ට කෙල්ලන්ට ජයම වේවා.....

  • @sathniduariyadasa6072
    @sathniduariyadasa6072 Жыл бұрын

    අපේ ස්කෝලේ Old Boy කෙනෙක්. සතුටුයි 😍😍😍

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Жыл бұрын

    වාසනාවන් ....ජයමවේවා !!!උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා ❤❤❤

  • @dayma4150

    @dayma4150

    Жыл бұрын

    hey mate, you can be rich,but do you know how many kids are looking for a meal everyday in Sri Lanka (where you came from). I see a big hole in your heart. Not everyone can support, and have a big heart to do that. with you toys, of you are spending $15k for insurance for a month, you can feed $15k kids for a year. this message wont reach you I guess, but at least the guy who post i you tube, just mention this to him please.

  • @lionart2020
    @lionart2020 Жыл бұрын

    ඇත්තටම මේ වීඩියෝ එක බලන්න පරක්කු උනේ ඇයි කියල හිතුන බලල ඉවර වෙද්දි සෑහෙන ලොකු මෝටිවේශන් එකක් ආව හරි සතුටුයි ලංකාවෙ කෙනෙක් ඔස්ට්‍රේලියාව වගේ රටක මේ වගේ තැනක ඉන්නව දකින්න හම්බුන එක හරි ටීවි එකටත් ගොඩක් ස්තූතියි ලොකු අයිඩියා එකක් ගන්න පුලුවන් උනා මේකෙන් ❤️✌️

  • @Cookpodi
    @Cookpodi Жыл бұрын

    ලහිරු අයියේ 2026 එන්න මවත් ඉන්ටව් කරන්න ❤️ මමත් ගෙමක් ගහානවා තනියම 💞💪🍀

  • @nuwrghtyuuhgg

    @nuwrghtyuuhgg

    Жыл бұрын

    Pennna manasikathwaya

  • @mr.player7104

    @mr.player7104

    Жыл бұрын

    Keep that great attitude brother, you gonna make it. Good luck ❤️

  • @sovisnethsara6385

    @sovisnethsara6385

    3 ай бұрын

    Congratulations oi ❤🎉

  • @chariththarakaliyanage664
    @chariththarakaliyanage664 Жыл бұрын

    ලාන්කිකයෙක් විදියට ඇත්තටම ආඩම්බරයි ඔබ.හදවතින්ම සුබ පතනවා ඔබගේ ඉදිරි අනාගතයට තවත් දියුණු වෙන්න..!!Goodluck ❤️

  • @vinethgunawardana
    @vinethgunawardana Жыл бұрын

    Australia ඉන්න ඉතාමත්ම වැදගත්, අනිත් අයටත් වටින ලොකු මෝටිවේශන් එකක්❤️‍🔥

  • @shalikakiramba3458
    @shalikakiramba3458 Жыл бұрын

    මම බලපු හොඳම එපිසෝඩ් එක. ලහිරු ඔයාට පුලුවන් නම් මේ වගේම එපිසෝඩ් කරන්න ඒක අපේ සමාජෙ ඉන්න ගොඩක් තරුණ තරුණියන්ට පිටුවහලක් වෙයි.

  • @arunapriyankara5503
    @arunapriyankara5503 Жыл бұрын

    ඇත්තෙන්ම ලංකාවේ කෙනෙක් මෙහෙම ඉන්න එක ගැන හරිම සතුටුයි ඇත්තෙන්ම මමත් ආසාවෙන් ඉන්නවා මේ වගේ කෙනෙක් යටතේ සාර්ථක සේවයක් කිරීමට හැකිනම් මට අවස්ථාවක් ලබාදෙන්න

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 Жыл бұрын

    මේ වීඩියෝ එක බලන්න ගොඩාක් කල් බලන් හිටිය.👌

  • @situmfdo4369

    @situmfdo4369

    Жыл бұрын

    oheta ena vidiyak set karanna lankawe minissunta kaiya wadak na anunge

  • @lanka7206
    @lanka7206 Жыл бұрын

    මම ඕලෙවල් ෆේල් ඕ ලෙවල් පාස් මගේ යාළුවෝ ගොඩක් හිනා උනා මම කාර් එකක් පදිද්දි ඒ කට්ටිය පයින් යනවා මට ගොඩක් කට්ටිය මම කිව්වේ කට්ටියම කවදා හරි තැනකට එනවා මං හනවා ඒ කට්ටියගෙන් මන් අහනවා කවුද ෆේල්💪💪🙏🙏🙏🙏🇱🇰

  • @supunliyanage5729

    @supunliyanage5729

    Жыл бұрын

    Hari ithin uba kohomada goda giye monaa karalada kiyala apitath kiyahanko bro

  • @nalikawijesinghe9214
    @nalikawijesinghe9214 Жыл бұрын

    මේ කතාව අහලා මටත් මගේ ජිව්තේ වෙනස් කරගන්න.ශක්තික් ආවා..ඔබට ජයග්‍රහණය නිරන්තරයෙන් ලබේවා...

  • @kanthinihewavitharana4542
    @kanthinihewavitharana4542 Жыл бұрын

    ඇත්තටම හරිම සතුටුයි අපේ කෙනෙක් මේ විදියට දියුණු වෙලා ඉන්න එක ගැන. අනිත් අයටත් උදව් කරන්න ඔබට ශක්තිය ලැබේවා.

  • @soulfuljourneysaus
    @soulfuljourneysaus Жыл бұрын

    බෝට්ටුවෙ එන ගමන් ❤ ජයම වෙන්න ඕනි හැම ධෛර්යමත් මනුස්සයෙක් ටම.

  • @RS-bo2lt

    @RS-bo2lt

    Жыл бұрын

    ✈️ eka eeta wada jolly nadda? 😂

  • @isurulakshitha7135
    @isurulakshitha7135 Жыл бұрын

    මමත් අනිවරෙන් මේ වගේ වෙනවා මාත් නුවර නේ දැකපු ගමන් බලපු video එකක් ගැම්මක් 💪💞

  • @AyeshEshan
    @AyeshEshan Жыл бұрын

    හැමදේටම නෑ බෑ කියන නෙගටිව් මෝඩ යක්කු අතරේ අවංකවම එවලෙට තිබුණ පොඩි සම්පත් වලින් ගොඩ ගියපු ඕන තරම් අය ඉන්නවා මේ ලෝකේ ලංකාවෙත් එහෙම අය ඕනතරම් ඉන්නවා තිබුණ ජීවිතේ තනිකර අනිත් පැත්ත ගහපු මිනිස්සු රටක හිටියත් ලංකාවේ අයියා කෙනෙක් ෆට්ට ගේමක් ගහමු තව ඉදිරියටත් ජයවේවා ❤️

  • @chamiduBandara-bc5nb
    @chamiduBandara-bc5nb Жыл бұрын

    මෙහෙම වීඩියෝ වල්ට මාරම ආසයි ... දැනුනම කෑල්ල තමා.. බයිසිකල් එකක් වත් නැතිකාලෙ දැකපු හීන .. අද මම ඒ විදිහටම බයිසිකල් එකක් වත් නැතුව ඔය වගේම ලොකු හීන දකිනවා.. ❤️✊

  • @dushanprabath5659
    @dushanprabath5659 Жыл бұрын

    💗💗💗 හරිම සතුටුයි 💗සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා 💗💗💗

  • @voicelanka674
    @voicelanka674 Жыл бұрын

    ඉතාමත් හොඳ වැඩ සටහනක්. අනුරුද්ධ ඔබට සුභ අනාගතයක් .....

  • @anurakularathna2076
    @anurakularathna2076 Жыл бұрын

    ජයෙන් ජයම වේවා ...සියලු දෙවි රැකවරණය ලැබේවා ...!!! ශ්‍රී ලාංකිකයෙක් හැටියට ආම්බරයි මල්ලි ඔයා ගැන....

  • @ganganiyasodara8504
    @ganganiyasodara8504 Жыл бұрын

    අහන්න බලන් හිටපු කතාවක්....❤️❤️

  • @dayma4150

    @dayma4150

    Жыл бұрын

    hey mate, you can be rich,but do you know how many kids are looking for a meal everyday in Sri Lanka (where you came from). I see a big hole in your heart. Not everyone can support, and have a big heart to do that. with you toys, of you are spending $15k for insurance for a month, you can feed $15k kids for a year. this message wont reach you I guess, but at least the guy who post i you tube, just mention this to him please.

  • @aselahewanagala3189

    @aselahewanagala3189

    Жыл бұрын

    @@dayma4150 Dont act as a fool man😂🤣

  • @chamodmalshan5752
    @chamodmalshan5752 Жыл бұрын

    මාරම සතුටක් එනවා අපේ කෙනෙක් හරි tv ගොඩක් ස්තූතියි අයියේ ලහිරු අයියේ

  • @nipunkarannagoda9044
    @nipunkarannagoda90444 ай бұрын

    ලස්සන වැඩසටහනක් ඒ මහත්තයාගේ දියුණුව දිනෙන් දින වැඩි වේවා.

  • @sdvlog69
    @sdvlog69 Жыл бұрын

    ආඩම්බරයි කොල්ලෝ genius man ප.ලි. ලංකාව හුස්ම අදිනවා පුළුවන් විදියට උදව් කරන්න වචනයකින් හරි.

  • @SachiyaMusic
    @SachiyaMusic Жыл бұрын

    මමත් දැන් ඇවිල්ල ඉන්නෙ කවදහරි ගේමක් ගහල ගොඩ යන්න 😍 thank you for the motivation 💕

  • @SachiyaMusic

    @SachiyaMusic

    Жыл бұрын

    @@irang9757 student danna eka lesi

  • @supunliyanage5729

    @supunliyanage5729

    Жыл бұрын

    @@SachiyaMusic student visa enna monada ona qualifications? And full amount eka kiyak unada?

  • @roshansamaraweera4208
    @roshansamaraweera4208 Жыл бұрын

    හරිම සතුටක් ජයම වෙන්න ඕන ඔබතුමාට සහ ලහිරු ට❤️👍🙏...

  • @ukcafe8639
    @ukcafe8639 Жыл бұрын

    වැඩ්ඩෙක්. ජීවිතේ විදින මනුස්සයෙක්. ජය වේවා

  • @user-km5ub3bp7w
    @user-km5ub3bp7w Жыл бұрын

    මෙන්න මල්මිටක්♡නුවර කොල්ලෙක්♡ ජයෙන් ජයම!

  • @hasinduadithya6914
    @hasinduadithya6914 Жыл бұрын

    හීන ඇත්ත කරගත්ත මනුස්සයෙක් 💖

  • @jayanigallage7663
    @jayanigallage7663 Жыл бұрын

    අනේ හරිම සතුටුයී ඔයා ඉන්න තැන ගැන❤ තව තවත් දියුණු වෙන්න ලැබේවා🙏🙏 කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට තව දෙයක් අන්තිමට කියවා නේද මේ වීඩියෝ එක බලාලා කවදාහරි ඔබතුමා වගේ වෙන්න හිතේ අධිෂ්ඨානයක් ඇති කරගන්න කියලා.ඇත්තටම ඒ positive thinking එක ඇති වුනේ මේ වීඩියෝ එකේ මුල ඉදන්ම.අන්තිමට ඒ වචන ටික කියනකොට මාර සතුටු හිතුනා. තෙරුවන් සරනයී සියලු දෙනාටම🙏

  • @suvineethakumaranayaka6534
    @suvineethakumaranayaka65345 ай бұрын

    ගමේ කෙනෙක් වෙනත් රටකට ගිහින් දියුණු වෙලා ඉන්න එක ගැන හරිම සතුටුයි.ඉදිරි අනාගතය තව තවත් සාර්ථක වේවා!!! මගේ ජිවිතයත් ගොඩ නගා ගන්නට මෙම කතාබහෙන් motivation එකක් ලැබුනා.බොහොම ස්තූතියි ලහිරු ❤

  • @maheshsuranga5153
    @maheshsuranga5153 Жыл бұрын

    මාර ආඩම්බරයි නුවර කොල්ලෙක් ජය වෙිවා❤️❤️❤️❤️❤️...

  • @mrcrazy6046
    @mrcrazy6046 Жыл бұрын

    "කරන දේ හරියටම කරන්න" දිනනවාමයි 🙂💯

  • @yasithislife5053
    @yasithislife5053 Жыл бұрын

    ඇත්තටම සුපිරි චරිතයක් තව තවත් ජිවිතේ ඉස්සරහටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි සහෝදරයා 💪💪💪❤️❤️❤️❤️

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 Жыл бұрын

    හරිම සංතොසයි ..නුවර අපේ කොල්ලෙක්... ජයවේවා .ආදර්ශයක් ඇත්‍තටම ..

  • @kumarabandara8673
    @kumarabandara8673 Жыл бұрын

    කියන්න වචන නැ. ආඩම්බරයි අයියෙ..ඔයා ගහලා තියෙන ගෙම් එම wow..😍😍 පට්ට ,ආසාවෙන්ම බලපු interview එක. පට්ට මොරාල් එකක් දෙන්නෙ ඔයා අපිට..😎❤ දවසක අනිවාර්යයෙන් ගේම් එකක් ගහනවා ඔය වගේම ..❤❤

  • @fire1666
    @fire1666 Жыл бұрын

    අපිත් මහ නුවර තමා හරිම සතුටුයි. දකින්න ලැබුනට. බුදු සරණයි.!!දිනෙන් දින දියුණු වේවා!!.

  • @rolansrolanskwt1565

    @rolansrolanskwt1565

    Жыл бұрын

    👍 👍 👍 🙏🙏💞💞💞💞👍👍🇱🇰👍

  • @akila839
    @akila839 Жыл бұрын

    එක තත්පරයක්වත් skip කරේ නෑ,මේ episode එක නම් මරු,මේ වගේ අපේ කෙනෙක් මෙහෙම ඉන්නවා දැක්කහම මාර සතුටුයි.❤🔥.නියම ආදර්ශමත් කෙනෙක්.නියමයි...,ජය වේවා.❤❤✨️💖

Келесі