ළමයි එක්ක මම අලුතින් ගත්ත 2023 Toyota Crown එකේ රවුමක් ගියා

ළමයි එක්ක මම අලුතින් ගත්ත 2023 Toyota Crown එකේ රවුමක් ගියා.. මාරම safety system තියෙන වාහනයක්! ලංකාවට ගොඩක් වටිනවා.. මේ ප්‍රශ්න කොහොමහරි පන්නලා මේ වගේ වාහන ලංකාවට ගේන්න පුළුවන් දවසක් උදා වේවා !!! ❤️

Пікірлер: 115

  • @chulaekanayake409
    @chulaekanayake409 Жыл бұрын

    බලාගෙන සමහරුන්ටනම් බලාගෙන ඉන්න බැරිව පැලෙයි. ඔබට ජයම වේවා!!!!

  • @youtubeoriginal5280
    @youtubeoriginal5280 Жыл бұрын

    අලුත්ම වාහනයක් ගන්න එක හීනයක් වගේ, මෙහෙම හරි අලුත්ම වාහනයක experience එකක් දකින එක සතුටක් ❤

  • @dildil-mw3xq
    @dildil-mw3xq Жыл бұрын

    අපිට නම් හීනයක් තමයි සර් ...ඒ උනාට සර් ගත්තනේ හරීම සතුටුයි..

  • @Elevenfacts-l9d

    @Elevenfacts-l9d

    17 күн бұрын

    උබලා වගේ හීන හීන ගගා හැමිනි හැමිනි හිගා කකා උන් හිගන්නොම තමා😅

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Жыл бұрын

    ශා මරු කා එක ,අමතක නොකර නෝනා එක්ක ගිය එක නම් වටිනම වැඩේ,,ආදරෙයි හැමදාම සිය පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤🎉

  • @chamika.s.k.

    @chamika.s.k.

    Жыл бұрын

    එතකොට එක්කගෙන ගිහිල්ලා තියෙන්නේ වෙන වයිෆ් කෙනෙක්ද 😢😂😂

  • @jub4094

    @jub4094

    Жыл бұрын

    Wife wa ekkan yanawa

  • @Sukithdias

    @Sukithdias

    Жыл бұрын

    ⁠නාන තමයි ඒකිව එක්කන් යන්නෙ

  • @chirathsasiri

    @chirathsasiri

    Жыл бұрын

    Video eka full baluwa nam ඔයා මේ ප්‍රශ්නය අහන්නේ නැ

  • @mandynikela4879
    @mandynikela4879 Жыл бұрын

    අලුත් car සුවද විදින්න මාත් හරිම ආසාවෙන් ඉන්නේ ❤️😍

  • @rangapeiris5670

    @rangapeiris5670

    Жыл бұрын

    Yes but they don't import ne

  • @champasenani3453

    @champasenani3453

    Жыл бұрын

    ඒකට ගහන සෙන්ට් එකක් තියනව ඒක ගම්නකො..😢

  • @basithaakein3127
    @basithaakein312710 ай бұрын

    සිහිනයක මැවූ රූ සපුව ඔබේ කැදැල්ල. ඔබට සදා ජය

  • @pahanyasiruhettiarachchi
    @pahanyasiruhettiarachchi Жыл бұрын

    It's not just about the car... Bro look at his thoughts....❤ No wonders why you're here today... All the best🎉

  • @prasannakumara3223
    @prasannakumara3223 Жыл бұрын

    Niyamai sri.👍👍👍 God bless your family 🙏

  • @amhargrfour2205
    @amhargrfour22059 ай бұрын

    Wooow....👌😍🤩 super cool... Awesome....really a beautiful car sir......was imagining the nice smell of a new car. While you explaining.....♥️🥰 What you have mentioned about those accidents was sooo true.....👍👍👍

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 Жыл бұрын

    Aththatama vedio eka muladi hithuna muthu na neda kiyala....godaak nihathamani kenek...hama kanthawakata adarshayak....monade thibunath me thiyana nihathamani kamata godak garukaranawa...💐

  • @tusharatushara5960
    @tusharatushara5960 Жыл бұрын

    ලස්සනයි ජයවේවා ජේසුපිහිටයි ❤

  • @JDPPKB3356
    @JDPPKB3356 Жыл бұрын

    Sir kandy vala edamak thiyenava p.s.110 koti 2.30 para laga kittuva .ganna puluvan da apata udavvak vidiyata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pramilakumari5957
    @pramilakumari5957 Жыл бұрын

    Congratulations sar hamadama hariyanna ona waradinna epa kawadawath oyalata

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka7400 Жыл бұрын

    මෙහෙම හරි දකින්න පුලුවන් එක ලොකුම දෙයක්

  • @inukxbro3295
    @inukxbro3295 Жыл бұрын

    Review එකක් ඕනේ ❤

  • @sumudupathiraja4650
    @sumudupathiraja4650 Жыл бұрын

    Jayawewaa budusaranay siyalu dennatama

  • @user-my2tx5xe4n
    @user-my2tx5xe4n11 ай бұрын

    Wooooow very nice thawa tawath diunu weva jayaweva budusaranai

  • @anushapriyadarshani6229
    @anushapriyadarshani6229 Жыл бұрын

    Harima lassanai car eka oyalata budu saranai Devi phitai godak adarei ❤️❤️❤️❤️

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 Жыл бұрын

    ලංකාවෙ මිනිසුන්ට සිහිනයක් අපේ රට කවදාද ඔය වගේ රටක් වෙන්නෙ

  • @kusharikawannigama4648
    @kusharikawannigama4648 Жыл бұрын

    අයියා puluwanda brand new crown එකේ විස්තර tikkak vehicle එකේ options tikkak kiyannako අයියා hammoma paressamin inna jaya වේවා අයියා

  • @rangapeiris5670
    @rangapeiris5670 Жыл бұрын

    At least Buying a brand-new Alto has becom a dream to us in siri lanka now. Anyway Congratulations to one of us 😊

  • @UUdayanga-mv6bq
    @UUdayanga-mv6bq Жыл бұрын

    අපි හරි කැමතිම දේ ඔබ සැමදේකටම වඩා මුල්තැන දෙන්නේ තමන්ගේ පවුලට ඒක ගොඩාක් හොද දෙයක්....සර්ගේ වැඩ කටයුතු සෑම දෙයක්ම සාර්ථක වෙිවා කියා පතමි!!!!!මගේ පුතාත් ශිෂ්යත්වයක් ලැබිලා ජපන් අාවා..ඒයා දැන් ජපානේ ඉගෙනගන්නවා....kiyato කියන නගරයේ...

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 Жыл бұрын

    අනෙ දුවලා දෙන්නා කො.හැමොටම ආදරෙ යි ❤❤❤❤❤❤

  • @wasanthiwijerathna1166
    @wasanthiwijerathna1166 Жыл бұрын

    Good luck God bless you

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Malli oya car eka padawamin anit ayata dun adarsaya utum deyak.anaturak wenna kalin ea anatura wena eka natawatta ganna puluwan taman hoda shiyen riyadawane kalot neda.malli nangi atulu daruwanta teruwansaranin deviphiten kisiduvipatak karadarayak jivita sidunovi niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @c.hirushan6994
    @c.hirushan6994 Жыл бұрын

    Literally a good father

  • @nilanthikumari4778
    @nilanthikumari4778 Жыл бұрын

    Ane oya gaman kambi simenthi adu kalala aran denna ඒකට සර්ට ගොඩක් පින් අනේ ඉතින් මට ඒ උදව්ව කරන්න පුලුවන් නම් ගොඩක් පින්

  • @gahasitha
    @gahasitha Жыл бұрын

    Full review එකක් කරමු

  • @Sukithdias
    @Sukithdias Жыл бұрын

    අන්කල් ඔයා දව්සට කක්කි කිලෝ කීයක් විතර දානවද,?

  • @daaravinda
    @daaravinda Жыл бұрын

    අපේ රටේ crown 👑 එක සෑර්ගේ ..හිටං මාමායි. ගජමෑන් මාමන්ඩියි..යස අගේට පාලනය කල නිසා..ලංකාවේ අපිට ඉන්දියාවේ Alto බටිටෝ තමයි ඉතිං crown වගේ පේන්නේ..🤪 අපිට නැතත් කමක් නෑ.. ඔයාල හරි සැපක් විදිනවනං ඒකත් ලොකු පිනක්.. වේලක් හරි කාල ජීවත්වෙන්න හාල් මිල අඩුකරල දෙනවනම් ඒක තමයි අසරණ දුප්පත් මිනිසුසුන්ගේ ලොකුම crown 👑 එක..👍

  • @pushpalathakumari3109
    @pushpalathakumari3109 Жыл бұрын

    Budusaranayi oba siyaluma denata

  • @nadeekahemali2397
    @nadeekahemali2397 Жыл бұрын

    මොනවා පෙන්නුවත් මන් ආසම සුදු බෝලෙට..❤️❤️

  • @user-tg3lr9vx2k
    @user-tg3lr9vx2k Жыл бұрын

    WOW SUPERRRRRRRB CONGRATULATIONS

  • @chamika.s.k.
    @chamika.s.k. Жыл бұрын

    Woooow suprb ❤

  • @vijithagunasinghe2122
    @vijithagunasinghe2122 Жыл бұрын

    Thanks

  • @raravindu
    @raravindu Жыл бұрын

    Gud vibe ❤

  • @user-cm4xn3wh6h
    @user-cm4xn3wh6h10 ай бұрын

    අක්කව එක්කන් යද්දි තවත් ලස්සනයි වාහනේ

  • @shehaniwanniarchchi5581
    @shehaniwanniarchchi5581 Жыл бұрын

    ❤❤wow very nice.

  • @user-cm4xn3wh6h
    @user-cm4xn3wh6h10 ай бұрын

    මරු ඈ බුදුසරණයි

  • @pushpajayakody452
    @pushpajayakody452 Жыл бұрын

    Congratulations

  • @khsshemachandra2140
    @khsshemachandra2140 Жыл бұрын

    Jaya wewa.

  • @user-dr9vv4pf6t
    @user-dr9vv4pf6t Жыл бұрын

    TOYOTA CENTURY එකක Review එකක් ගේන්න පුලුවන්ද 🎉

  • @Jimmigrant2Melbz
    @Jimmigrant2Melbz2 күн бұрын

    Dont you think toyota fumbled it by trying to make the crown too futuristic and also with the crossover? Almost as if they forced em to be too tesla like I think the s220 gen was the last variant with the grandeur/prestige of the crown name of old

  • @sandrukshan4501
    @sandrukshan4501 Жыл бұрын

    Jaya wewa❤❤

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 Жыл бұрын

    Wow...🎉❤

  • @sandyavithanage6494
    @sandyavithanage649410 ай бұрын

    God bless

  • @tharulakmali4871
    @tharulakmali4871 Жыл бұрын

    Sir mata udawwak karannako.kohomada sirta kathaa karanne.

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude Жыл бұрын

    Lankawata yawanna Sajeev & Family me wage aarakshaasahitha wahana

  • @indranipathiranage2253
    @indranipathiranage2253 Жыл бұрын

    Aluth car suwada math einda. Congratulations. 🙏🇱🇰🇱🇰🇱🇰

  • @Sr2Rakusa.
    @Sr2Rakusa.19 күн бұрын

    Ayiye oya koheda inne kiysnnsko plz ❤❤

  • @G.D.STREAMING
    @G.D.STREAMING Жыл бұрын

    wow

  • @vinodmunasingha217
    @vinodmunasingha217 Жыл бұрын

    Corona ekk thiyana mn small crown ❤

  • @blinky1910
    @blinky1910 Жыл бұрын

    ❤❤❤❤

  • @randulananayakkara7594
    @randulananayakkara7594 Жыл бұрын

    ❤❤❤

  • @awfitness8904
    @awfitness8904 Жыл бұрын

    2023 අලුත් කියනකොටම comment බලන්න ආවා...බැලින්නමි පිටරට..😁.අලුත් කියන එක අපිට නුහුරැ වචනයක්

  • @chixx1593
    @chixx15938 ай бұрын

    This is my dream car ✨

  • @nipundilshansilva6149
    @nipundilshansilva6149 Жыл бұрын

    Niyamai

  • @charminperera8112
    @charminperera8112 Жыл бұрын

    Super

  • @prasannasuresh6543
    @prasannasuresh6543 Жыл бұрын

    Sir අපිටත් godayanna උදව්වක් dennako

  • @KanchanaSulari-kt1fj
    @KanchanaSulari-kt1fj Жыл бұрын

    ඉක්මනට පුලුවන් ද කතා කර දිලා දවස්

  • @chamindasirisena2618
    @chamindasirisena2618 Жыл бұрын

    👍👍👍

  • @lifewithanu
    @lifewithanu Жыл бұрын

    ❤️❤️

  • @yasirusandeepa972
    @yasirusandeepa972 Жыл бұрын

    Hadawathinma suba patananawa .I'm one of sri lanka. Thawa tawath hari yanna one.

  • @leenafernando7276
    @leenafernando7276 Жыл бұрын

  • @helaruwannishshanka302
    @helaruwannishshanka302 Жыл бұрын

    Oyage Job eke wisthara daala serious ekak gennako..

  • @nilanthikumari4778
    @nilanthikumari4778 Жыл бұрын

    අනේ සර් කම්බි සිමෙන්ති මිල ගණන් අඩු කරලා දෙන්න සර් ට පුළුවන් ඒක වෙනුවෙන් සටන් කරන්න සර්ට ගොඩක් පින් සර්ගේ දරුවන් ටත් පින් ❤

  • @chethilaashinsa

    @chethilaashinsa

    Жыл бұрын

    molda

  • @007sajitha

    @007sajitha

    Жыл бұрын

    @@chethilaashinsa sirawata ban mokkuda manda mewaye comment dana un sir sir gaga haminenna hadanne

  • @chethilaashinsa

    @chethilaashinsa

    Жыл бұрын

    @@007sajitha ow ban thiyana nambuwath kanawa me harak

  • @PAONEx
    @PAONEx Жыл бұрын

    Maserati ekak wage

  • @sumedadissanayake8196
    @sumedadissanayake8196 Жыл бұрын

    Its dream for us

  • @nimnathisanjewani5569
    @nimnathisanjewani5569 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @sarangadilmini8635
    @sarangadilmini8635 Жыл бұрын

    Seat belt talk 👍

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 Жыл бұрын

    නියම

  • @imaldewapriya2361
    @imaldewapriya236118 күн бұрын

    ❤🍃

  • @Vimu111
    @Vimu111 Жыл бұрын

    💝🥺

  • @tharindumadusanka4885
    @tharindumadusanka4885 Жыл бұрын

    Sha maru car aka ana sir simanthi mila adu karala dannko sirta a wanuwan satan karanna පුළුවන් adarai okomatama දළදා සමිඳුන් පිහිටයි 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹💐🌹🌹❤️💐🌹🌹❤️❤️💐❤️ අපිටත් asai sir car akka rawumak yana 💐🌹💐🌹🌹💐💐🌹💐💐❤️❤️💪💪🌹❤️💪💐

  • @nadeekafernando303
    @nadeekafernando303 Жыл бұрын

    👍👍💓💓💓💓💓

  • @shiranimunasinghe5824
    @shiranimunasinghe5824 Жыл бұрын

    Niyami niyamai niyamai chute baba eatath wadiya miyami matanam.

  • @Koreantravel99
    @Koreantravel993 ай бұрын

    මෙව ලන්කාවට ගෙන්න බැයිද

  • @KanchanaSulari-kt1fj
    @KanchanaSulari-kt1fj Жыл бұрын

    තව දවස් හයයි

  • @siransalitha
    @siransalitha Жыл бұрын

    Oyala ta jasu phitai

  • @shashikamadushan3802
    @shashikamadushan3802 Жыл бұрын

    Ammo ekanm pissuwak

  • @chase2021
    @chase2021 Жыл бұрын

    Issara loku kerum karala thiyenne pora

  • @user-tg3lr9vx2k
    @user-tg3lr9vx2k Жыл бұрын

    crown mean in sinhala ඔටුන්න 👑

  • @punsaracable6453
    @punsaracable64534 күн бұрын

    Magik pennanawa wage.

  • @seethakumari2772
    @seethakumari2772 Жыл бұрын

    Ai ko chootiy menika❤❤❤b.s

  • @nilanthikumari4778
    @nilanthikumari4778 Жыл бұрын

    Ane poddak number eka dennako 😢

  • @Sanjudex
    @Sanjudex Жыл бұрын

    ඉතින් අපිට පාන්ද නටන්නද කියන්නේ

  • @AshenShavidu-hp2zq
    @AshenShavidu-hp2zq Жыл бұрын

    එකම ඒවා දාන්න එපා සර්

  • @pasindukavishan2380

    @pasindukavishan2380

    Жыл бұрын

    එක ඉතින් ඔයා මම දැකල තිබ්බට තව කට්ටිය ඉන්නව දැක්ක නැති අය එයාල බලයි

  • @ashenthiwanka4877
    @ashenthiwanka487716 күн бұрын

    Ane hukpn pada kariya kuddange salli sudu karana balkek thmi me inne

  • @user-tr4uj9tk2x
    @user-tr4uj9tk2x10 ай бұрын

    Aiyo.hama.vidiyo.akakama.oyage.puttanama.minisunta.tikak.udhau.karannako

  • @pushpalathakumari3109
    @pushpalathakumari3109 Жыл бұрын

    Sar koo nona chooti boni Ekka geye nahane puthala witharayi

  • @kalyaniadikari203
    @kalyaniadikari203 Жыл бұрын

    👍👍👍👍💪💪💪💪🌹🌹🌹🌹

  • @darshanadediwalage
    @darshanadediwalage Жыл бұрын

    hey man this is not something to show the others. you have money and you just bought a car. just understand there are hundreds of thousands of people in the world who have helicopters, even planes. they haven't shown off. just understand if there is an enough brain that there are some people who are really needy. they might feel so sad when they see this kind of videos. I mean, really rich people with money and heart will see your video as a grass level work.

  • @user-xd9ml8fz2n
    @user-xd9ml8fz2n15 күн бұрын

    😂😂

  • @shiranimunasinghe5824
    @shiranimunasinghe5824 Жыл бұрын

    😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤

  • @Kavi116
    @Kavi116 Жыл бұрын

    චූටිම කොල්ලා 😂😂😂😂 කන්න දෙනව නම් වැඩි ලෙඩ වැඩිවෙයි 😢😢😢

  • @chanakajayathilaka8630
    @chanakajayathilaka86304 күн бұрын

    Poi thmai😂😂😂😂

  • @user-cm4xn3wh6h
    @user-cm4xn3wh6h10 ай бұрын

    සුදු බෝලෙ සීය වගේමයි

  • @edvinloba8754
    @edvinloba875419 күн бұрын

    podi babanam sanjeev aiya wagemai

  • @sahasdulmina4783
    @sahasdulmina4783 Жыл бұрын

    ඉතිං , අපට මොකද බොල 😜😜 තඩි බුට්ටගේ හැටි විතරක්. නොදකින්.

  • @mudithamadumali5582
    @mudithamadumali5582 Жыл бұрын

    ❤❤

Келесі