Sydney හාබර් එක යටින් ඩොලර් 6ක් දීලා ෆෙරි එකකගිය මම අද $ මිලියන ගානක යොට් එකක් පදිනවා Hari Tv

#lahirumudalige #Anuthoradeniya #australia
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 676

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne56265 ай бұрын

    ඇත්තටම ලංකාවෙ කෙනෙක් මොහම ජීවිතේ ගෙවන විදිහ දැක්කම පට්ට සතුටුයි ඉක්මනින්ම privat jet එකක් ගන්න ලැබේවා ජයවේවා

  • @user-us6it7gj9q

    @user-us6it7gj9q

    5 ай бұрын

    Awankenma sathutui

  • @ranjithrajapakshe5649

    @ranjithrajapakshe5649

    5 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lionelgoonatilake9710

    @lionelgoonatilake9710

    4 ай бұрын

    @@ranjithrajapakshe5649 Oya koheda? Oya ninma ma kenekwa dannawa.

  • @yamunamanel5431
    @yamunamanel54315 ай бұрын

    ලංකාවේ ජාතික කොඩිය, බුදු පිළිමය අමතක කරේ නැහැ. අවංක, සුන්දර මිනිසා. සතුටුයි ආදරෙයි. බුදු සරණයි!!!!❤

  • @buddhikarajapaksha2301

    @buddhikarajapaksha2301

    5 ай бұрын

  • @DkNanayakkara-ji7ll

    @DkNanayakkara-ji7ll

    5 ай бұрын

    වරදින්න විදියක් නැ ඉතිං

  • @shiranthishiranthi1670

    @shiranthishiranthi1670

    5 ай бұрын

    🙏🙏🙏

  • @ajanthakarunanayaka6041

    @ajanthakarunanayaka6041

    5 ай бұрын

    බුදු පියානන් වහන්සේ අදහනවානම් ,,,අපගේ බුදු දහම මතක නොකර ඉන්නවා නම් ,,බුදු පියානන් වහන්සේ වදිනවා නම් ජාතිය 🇱🇰 ,මතක නම් කවදාවත් වරදින්නේ නැහැ නැහැ මයි,,ගොඩක් සතුටුයි ලංකීකයෙක් මෙ ව්දියට දියුණු වෙනවා දකිද්දි ,,ජෙට් එකක් ගන්න ලෑබේවා තෙරුවන් සරනයි

  • @Alwaysonthetop777

    @Alwaysonthetop777

    4 ай бұрын

    @@ajanthakarunanayaka6041ahema dan lankawe❤godak un kotipathiyo😅

  • @madushanijayaweera4076
    @madushanijayaweera40765 ай бұрын

    ලංකාවේ කොල්ලෙක් ආඩම්බරයකි ❤ඉදිරියටම යන්න ඔබේ සිහින සැබෑ වේවා ❤

  • @Raaksha_PoweredbyChandula

    @Raaksha_PoweredbyChandula

    5 ай бұрын

    හදවතින්ම සුභ පතනව❤ අනිවා තව තවත් ඉදිරියටම යන්න ඔනෙ..ඊලගට jet එක❤❤❤❤❤❤❤ bs❤❤❤❤❤

  • @monikawanniarachchi4596
    @monikawanniarachchi45965 ай бұрын

    ලන්කාවේ නුවර කෙනෙක් ...ගොඩාක් ආඩම්බරයි ...ජයවේවා ! දළදාහාමුදුරුවන්ගේ පිහිටයි !

  • @TravelEurope360

    @TravelEurope360

    5 ай бұрын

    🥰

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara5 ай бұрын

    අපේ එකෙක් එද්දී සුද්දෝ සීරුවෙන් ඉන්නවා මේක තමයි මම දකින්න ආසම ඒ වගේම ජාතිය ආගම අමතක නොකරපු මනුස්සයෙක් ගරු කරනවා🙏🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan50755 ай бұрын

    ලංකාවේ ලස්සනම හදවත් පිරුණු මිනිස්සු රටේ කරුමෙට දැන් ඉන්නේ පිටරටවල. ආදරෙයි අනූ අයියා..❤❤❤

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka21895 ай бұрын

    ලංකාවේ ඉන්න බොරු පොස් කියාගත් කලු සුද්දන්ට හොද ආදර්ශයක් ❤

  • @chamindadissanayaka8040

    @chamindadissanayaka8040

    5 ай бұрын

    Ekenma

  • @pasangeesara9794

    @pasangeesara9794

    4 ай бұрын

    සිරාවටම

  • @wasanthanthilak2701
    @wasanthanthilak27015 ай бұрын

    නිරහංකාර ශ්‍රී ලාංකිකයෙක් විදියට මම නුබගැන ආඩම්බරයි Thank you both of you

  • @asankaperera1872

    @asankaperera1872

    5 ай бұрын

    thank you

  • @nandanakumara8576
    @nandanakumara85765 ай бұрын

    ඇත්තටම සතුටුයි ලංකාවේ පොඩ් තැන කින් ඇවිත් ලොකු ගේමක් ගහපු ලස්සන කොල්ලෙක් දින දින දියුණු වේවා ජයවේවා 😊

  • @kudaligamageruwanhemanthap4774
    @kudaligamageruwanhemanthap47745 ай бұрын

    මම කැනඩාවේ ජීවත් වෙන්නෙ.ඔයා දියුණු වුන කතාව මම අහලා තියෙනවා ලහිරුගෙ channel එකෙන්ම.හුගක් සතුටුයි.තව දියුණු වෙන්න ඕන.ඔයා බුදු හාමුදුරුවන්වත් අමතක කරලා නෑ.ඒ දේවල් එහෙමම තියා ගන්න.ඒවා හුගක් ජීවිතයට වැදගත්

  • @user-jq7uz9iq1w

    @user-jq7uz9iq1w

    5 ай бұрын

    ඔහේ හොඳයිද

  • @indragith9768
    @indragith97685 ай бұрын

    අපේ කෙනෙක් මෙහෙම දියුණු වෙලා ඉන්න එකට පුදුම සතුටක් දැනෙන්නේ . අපේ ආගම , රට ගැන ඔහුට තියෙන ලැදියාව දැක්කම තවත් සතුටුයි . දිනෙන් දින දියුණු වේවා . බුදුසරණයි 🙏🙏🙏🙏

  • @mahagodageisurulasantha9843
    @mahagodageisurulasantha98435 ай бұрын

    මට නම් මාර අඩම්බරයි ඇත්තටම ඕස්ට්‍රේලියාවට ඇවිත් ( - ) වලින් පටන් අරම් අන්තිමට ඕස්ට්‍රේලියාවේ උන්ම වැඩට අරම් ඕස්ට්‍රේලියාවේ වටිනම තැන වටිනම yot එකකින් අපේ කොඩියත් ගහම් යද්දී ඒක ඉතිම් වෙනම ගැම්මක්....😍

  • @donmfranklin7337

    @donmfranklin7337

    5 ай бұрын

    උන්ගෙ රටට ගිහින් උන්ගෙ උදව්වෙන් ඉස්සරහට ගිහින්. ලංකාවේ කොඩිය ගහගෙන උන්ට ගැම්ම පෙන්වන්න යනවානම් ඉතිං හද්ද ගොනෙක් තමයි ඉතිං. 😂😂😂

  • @mahagodageisurulasantha9843

    @mahagodageisurulasantha9843

    5 ай бұрын

    ​@@donmfranklin7337අඩෝ මෝඩ කමෙන්ට් දාන්න එපා බන්😂.දුක හිතෙනව උබ ගැන.කවුද කිව්වේ උබට මෙයාට australia වල උන් ඔය තැනට එන්න උදව් කලා කියලා.උබ හිතුවද උන්ට එච්චර #කේ අමාරුවක් තියේ කියලා.මේ මනුස්සයා මෙතනට ආවේ මේ මනුස්සයගේ උත්සාහයෙන් කැපවීමෙන්.ඒක අගේ කරපන්.එකෙන් උබගෙ ජිවිතේට ගන්න දෙයක් තීනම් ගනිම්.මොඩ කතා නොකියා.😅

  • @naturalman1842

    @naturalman1842

    4 ай бұрын

    මේ රටේ ඉපදිලා මේ රටේ හැදිල වැඩිලා මේ පොළවේ වැවෙන දේ කාල බීල මේ රටේ ජීවත් වේවි මේ රටේ ජාතික කොඩියෙන් අමුඩ ගහන පසික්කාටු හැතිකරේට වඩා නම් මේ මනුස්සය වටිනව.

  • @kasunpramodya5993
    @kasunpramodya59935 ай бұрын

    ස්ටුවට් කරන්නෙ ඔසී කෙල්ලෙක් ගැම්මක් තමා ❤

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h5 ай бұрын

    උතුම් තෙරුවන් සරණයි පින්වත් අනු අයියා ඔයාට පවුලේ සියලු දෙනාහට🙏

  • @Minecraftshorts35
    @Minecraftshorts355 ай бұрын

    ඒ තියෙන අපේකමට Respect ❤🎉

  • @natureplanetofficialchanne9474
    @natureplanetofficialchanne94745 ай бұрын

    පට්ට ආඩම්බරයි අනු❤❤❤❤

  • @neelrathnasiri6885
    @neelrathnasiri68855 ай бұрын

    ඔබ තුමා ලංකවෙ හිටියනම් මෙ හැමදේම හීනයක්. අපි නැගිටින්න උත්සාහ කරමින් හිටියත් තාම.......... හදවතින්ම දිනෙන් දින දියුණු වේවා කියලා පතනවා. ආඩම්බරයි.

  • @user-lo8zh7ol5m
    @user-lo8zh7ol5m5 ай бұрын

    ලංකාවෙි හැම මනුස්සයේකුටම මෙි වගේ හරියන්න ඔන...✌️🖐️🤟👌❤️🙋‍♂️

  • @chandraaa3849
    @chandraaa38495 ай бұрын

    සම්මා සම්බුදු සරණින් සියලු දෙවි පිහිටෙන් ජයෙන් ජයම වේවා!!! අපේ ශ්‍රී ලංකා මෑණියගේ දරුවෙක් සතුට උපරිම ආගම දහම ගරු කොට මව් බිමේ අගය ඇගයීම ශ්‍රී ලාංකික අප කාටත් මහත් ආඩම්බරයක් ☸🇱🇰💐❤%

  • @openworldphotography-oz4hy
    @openworldphotography-oz4hy4 ай бұрын

    සිංහල කොල්ලෙක්. හදවතින්ම ආඩම්බරයි සහෝදරයා.❤

  • @sadunishara9511
    @sadunishara95115 ай бұрын

    ජිවිතේ ඇත්ත හරියටම තේරුම් ගත්ත හිත හරිම හොද මහත්මයෙක් ජයෙන් ජයම වේවා තවත් දියුණුවට පත්වේවා අනු සර් බුදුසරණ ඔයාට ඇතුලු පව්ලේ සැමට

  • @kanthikumari4765
    @kanthikumari47655 ай бұрын

    දළදා සමිදු පිහිටයි.දියුණුවෙන් දියුණුවට පත්වෙිවා.හැකිනමි ලංකාවෙ දුප්පත් පවුල් කිපයකට උදවි කරන්න.ගොඩක් පින්

  • @susithnilanka5681

    @susithnilanka5681

    5 ай бұрын

    duppath kenekta udau karanna one me wage wenna kiyala denna misak. salli walin kama bima walin udau kaloth wenne u hamadama duppath vidiyatama inna eka

  • @lionelgoonatilake9710

    @lionelgoonatilake9710

    4 ай бұрын

    @@susithnilanka5681 Dont give someone fish. ⛔Teach him how to fish. Most of our governments gavefish without teaching how to fish 🐋🐬🐠🦞

  • @shanikapalihakkara8715
    @shanikapalihakkara87155 ай бұрын

    අවංකව පට්ටම සතුටුයි බ්‍රදර් specially Srilankan Flag 🇱🇰 එකට ඔයාගෙ තියෙන ආදරේට එකෙම්ම ජයෙන් ජයම වේවා සහෝදරයා තව එකක් සල්ලී තිබ්බට ඔයා කිව්වා වගේ සල්ලි කොල තිබ්බට ජීවිතේ ලෝබ නැතුව විඳින්න බැහැ ඔයා ඇත්තටම පින්වන්තයෙක් බුදුසරණයි ❣️❣️❣️❣️❣️❣️❣️

  • @bassa9210
    @bassa92105 ай бұрын

    අපිටත් මාර ආඩම්බරයි ජයවේවා අනූ සර් ❤

  • @user-ue9ur2ix5p
    @user-ue9ur2ix5p5 ай бұрын

    බුදුසාදුව දැක්කාම හරිම ආස හිතුන. ❤❤❤. කොචිචර සල්ලි තිබුනත් තමංගෙ ආගම ධර්මයට ගරැ කරන්නාව එමගින්ම ඔහුව ආරක්ෂා කරනව. හරිම සතුටුයි තව තවත් හරියන්න කියල ප්‍රාර්ථනා කරනව. ❤❤❤. අපේ කොල්ලෙක් දියුණු වෙලා ඉන්නව දැක්කාම ආඩමිබරයි.

  • @gajathdesilva8685
    @gajathdesilva86855 ай бұрын

    ඔබතුමා ගැන සතුටුයි සාර්ථකඋනු ශ්‍රීලාංකිකයෙක් වශයෙන්.....මුලඅමතක නොකරන,තමන්ගේ රට,ජාතිය,ආගමට ගරුකරන මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම හරියනවා... ඔබතුමාගේ ඊලග බලාපොරොත්තුවත් අනිවාර්යයෙන්ම සාර්ථක වේවාකියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....බුදුසරණයි

  • @manojsuranga6084
    @manojsuranga60845 ай бұрын

    හරිම සතුටුයි ලංකාවෙ කෙනෙක් සාර්ථක ජීවිතයක් ගතකරනව දැක්කම.ජය වේවා.

  • @gayanthilina1600
    @gayanthilina16005 ай бұрын

    ආඩම්බරයි ලාංකිකයෙක් මේ වගේ level එකක ඉන්න එක ගැන. 👍👍👍ජයවේවා... thank you lahiru මේ වගේ motivation video කරනවට 🙏

  • @roycearthur8060
    @roycearthur80605 ай бұрын

    Great Respect Brother!. Brilliant massage. God Blessing, s🎉💝💯✨️😊

  • @asankasameera9573
    @asankasameera95735 ай бұрын

    ආදරෙයි ......තව තව හරියන්න ඕන .....පට්ටම 💪 ගැම්මක්....එළ ....හදවතින්ම ආඩම්බරයි....❤️❤️❤️👌👌👌🙏🙏

  • @wijayabandara9810
    @wijayabandara98105 ай бұрын

    විදේශ ගතවුනගමන් භාෂාව අමතක කරන මිනිසුන් ඉන්න රටක ඔබතුමා ගැන ආඩම්බර යි❤

  • @thusharapathirana2689
    @thusharapathirana26895 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න අනූ මහත්තයා ...හදවතින්ම සතුටින් 💐 💐 සුබපැතුම් ඔබතුමාට තෙරුවන් සරනයි ...

  • @SARUWATH
    @SARUWATH5 ай бұрын

    ඇත්තටම සතුටුයි අනූගේ ඊලඟ හීනයට ඉක්මනින් යන්න ලැබේවා. ජයවෙවා!!!

  • @hasula-gg6yu
    @hasula-gg6yu5 ай бұрын

    ඉක්මනින්ම ජෙට් එකක් ගන්න පුලුවන් වේවා ❤

  • @RuwanTharanga-nt5du
    @RuwanTharanga-nt5du5 ай бұрын

    ෆට්ට ගැම්මක් තමයි ඇත්තටම ලංකාවේ 🇱🇰 කොඩියත් දාගෙන යනකොට තෙරුවණ් සරණයි ඔයාලාට තව තවත් දියුණු වේවා 🙏

  • @JPromo
    @JPromo5 ай бұрын

    අනු අයියා කියන්නේ හදවතක්.. 💛💛💛

  • @achcharu01
    @achcharu015 ай бұрын

    නුවර කියන්නෙ ඉතින් අපේ කෙනෙක් තමා සුපිරියක් තමා ඉතින් ආදරෙයි.❤🎉🥰

  • @rooricreations5497
    @rooricreations54975 ай бұрын

    ඇත්තටම පුදුම සතුටක් දැනෙනවා ඔයා ගැන ❤, පුද්ගලිකව අදුරන්නේ නැති උනත් අපේ එකෙක් කියලා හිතෙනකොට.❤

  • @senuramotors6454
    @senuramotors64545 ай бұрын

    Good luck,, ඕනෑම දෙකට උත්සය තියෙන්න ඕනේ, උත්සහ කරොත් ගොඩ යන්න පුළුවන් මෙ තියෙන්නේ එකට තියන උදාහරණයසක්,,,!!

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k5 ай бұрын

    ඇත්තටම බොහොම සතුටුයි. අපේ කෙල්ලෙක් ඕස්ට්‍රේලියාවේ ශි ලංකාවේ නම පුචලිත වෙනවට ජයෙන් ජය වේවා පුතේ ...සිංහල කම....තමන්ගේ ආගම ....අමතක නොවීම ගැන බුදු සරණයි. 🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @donshermanofficial8938
    @donshermanofficial89385 ай бұрын

    This is so fabulous wish you all the best dear Anu ❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe17965 ай бұрын

    ඔබගැන හරිම ආඩම්බරයක් .ජයම වේවා !

  • @sanathjayasirisubasnha7184
    @sanathjayasirisubasnha71845 ай бұрын

    ඇත්තටම පුදුම සතුටක් දැනුනා අනු අයීයා බුදු පිලිම ජාතික කොඩියක් එ වගෙම අපෙ රටෙ කොල්ලෙක් ඉතින් අනු අයියා ඇත්තටම ගොඩක් වසනාවන්ත කොල්ලෙක් හදවතින් ම සතුටක් අයියා අපිට අතෙ සල්ලි තිබිලා මෙ රටෙන් හොද රටකට යන්න තාම බැරි උනා එතරම් දැන් අවුරුද්දක් ට්‍ර්‍යි කරන්නෙ යුරොප් රටකට යන්න බලමු ඔයා කියනවා වගෙ උත්සහය අතහැර නැ තාම මාත් එනවාමයී යුරොප් රටකට ජයවෙවා අයියා 🙏🙏🙏🙏

  • @gayanliyanage1
    @gayanliyanage15 ай бұрын

    congratulations අනූ අයියා.... ❤👏 ඇත්තටම මරු... තව තවත් දියුනුවටම පත් වේවා... ජයෙන් ජයම වේවා... බුදුසරණයි....❤❤❤

  • @user-qd4pe2hq2t
    @user-qd4pe2hq2t5 ай бұрын

    ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන. බුදුසරණය අයියේ.

  • @savindulakshan6931
    @savindulakshan69315 ай бұрын

    සුපිරි තව තවත් දියුනුවෙන්න බුදුසරණයි.... ❤❤

  • @yasithharinda3376
    @yasithharinda33765 ай бұрын

    ඇත්තටම ගොඩාක් සතුටුයි. ශ්‍රී ලාංකිකයෙක් විදියට ඔබතුමාගේ දියුනුව පිලිබඳව ආඩම්බරයි

  • @sujeeaththanayake330
    @sujeeaththanayake3305 ай бұрын

    ඇත්තටම සතුටුයි අයියේ බුදුසරණයි ඔයාට අපිට හීන විතරයි මෙහෙම video ekak hari balala මමත් සතුටු උනා

  • @janithmadura2927
    @janithmadura29275 ай бұрын

    ගැම්මක් ❤️🔥

  • @raveensasanka6894
    @raveensasanka68945 ай бұрын

    ජය වේවා !!!!❤❤❤❤

  • @sanithuthasmin181
    @sanithuthasmin1815 ай бұрын

    නියමයි තව ඉදිරියට සුබපැතුම් අයියේ 🎉

  • @dayapriyankara6408
    @dayapriyankara64082 ай бұрын

    ඉතා වටිනවා ලංකාවේ ඉදලා ගිහින් මෙහෙම ඉන්න එක හරිම ආඩම්බරයි තෙරුවන් සරනයි

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka85015 ай бұрын

    ලංකාවේ හරිතැනක් නැතිනිසයි මේවගේ සුපිරිවැඩකාරයන් රටට අහිමි වෙන්නේ .කෙසේවෙතත් සතුටුයි.

  • @MadhumaliKavindini
    @MadhumaliKavindini5 ай бұрын

    හරිම ආසාවෙන් බැලුවා.තව තවත් දියුනු වේවා..

  • @chamilanamal3795
    @chamilanamal37955 ай бұрын

    ගොඩක් සතුටුයි ගෙවෙන ජීවිතේ ගැන අමතක නොකර සිංහල කම ජීවිතේ තවදුරටත් දකින හීන හැබෑ වෙන්න වාසනාව ලැබේවා.❤️❤️❤️

  • @krishanthakumara1531
    @krishanthakumara15315 ай бұрын

    super කියන්න වචන නැහැ ... හරිම සතුටුයි

  • @amilakonara9050
    @amilakonara90505 ай бұрын

    ඇත්තටම සුපිරි ජය වේවා අනු අයියා

  • @aravindadiwakara5724
    @aravindadiwakara57243 ай бұрын

    හොඳ හිතක් පපුවක් තියෙන කොල්ලෙක්.ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබපතනව.මේ ප්‍රාර්ථනාවන් විශ්වයට මුසුවෙනව ලහිරු.දෙන්නටම ජයවේවා

  • @upulfernando6976
    @upulfernando69765 ай бұрын

    Great Ape Minehek.Hat off to him about his Great Attitudes.Budusaranai ,Good Luck

  • @milindajayantha1332
    @milindajayantha13325 ай бұрын

    ජයෙන් ජයම වේවා.!

  • @ronenlakshan5731
    @ronenlakshan57315 ай бұрын

    ඇත්තටම අපි ගත්ත වගේ සතුටක් මටනම් දැනුනෙ.නිහතමානී ලොකු සීන් නැති සුන්දරම පුද්ගලයෙක්.බුදුසරණයි ඔබතුමාට

  • @nishanvlogs2399
    @nishanvlogs23992 ай бұрын

    තියෙන අය පොදි ගහන කාලෙක ජීවිතේ යථාර්ථය තේරුම් අරන් ලැබෙන ලබන දෙයින් හැමෝටම උදව් පදව් කරමින් යන තැනකට අරන් යන්න තියෙන හිතේ සතුට රැස් කරමින් ජීවිතය විඳින ඔහු උතුම් මිනිසෙක් .🎉❤

  • @udaramayadunna5165
    @udaramayadunna51655 ай бұрын

    පට්ටම සුපිරී එල❤️😊👊 ජයෙන් ජයම🤘

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige42095 ай бұрын

    ඇත්තටම හරිම සතුටු ලංකාවේ කේනක් ලස්සනට ඉන්නවා දැක්කාම🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe10205 ай бұрын

    හදවතින්ම සතුටුයි.ජයවේවා!

  • @thusharapathirana2689
    @thusharapathirana26895 ай бұрын

    ඔබතුමා අනිවාර්යයෙන්ම jet එකක් ගන්නවාමයි. 💯 දාහක් ශුවර් මට ඒක..❤❤❤ 💐💐💐

  • @hewageperera8857
    @hewageperera88575 ай бұрын

    ELA නියමයි බුදුන් හා ජීවිතය ගැන හිතන විදිය .නිවන දකින්න සුදුසු පුද්ගලයෙක්

  • @travelandfoodlovers1409
    @travelandfoodlovers14094 ай бұрын

    සුපිරියක් අයියේ පට්ට සතුටුයි දවසෙන් දවස තව දියුණු වේවා ..!❤🇱🇰

  • @shavindamadusanka9436
    @shavindamadusanka94365 ай бұрын

    මට පට්ට සතුටුයි ලංකාවේ එකෙක් සුද්දො දෙන්නෙක් තියන් වැඩට ගන්නවා

  • @user-qw3ef3em4n
    @user-qw3ef3em4n5 ай бұрын

    ඔව්නේ ලංකාවේ කට්ටියට රස්සාවල් ටිකක් දෙන්න පුලුවන්නම් ඔබතුමාට ගොඩක් පින්.

  • @priyanthathalagala1015
    @priyanthathalagala10155 ай бұрын

    අපෙ රටට අඩම්බරයක් මෙතුමා❤❤❤

  • @Lankapawra
    @Lankapawra4 ай бұрын

    ශ්‍රී ලංකාවේ මිනිස්සු හැටියට අපිට ගොඩක් ආඩම්බරයි ගොඩක් සතුටුයි තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @Ballageburuwa
    @Ballageburuwa4 ай бұрын

    ❤❤❤ඇත්තට අය් යෙ ස්තුටුයි බුදුසරනයි"!!.❤❤❤❤❤❤❤

  • @aaasaabey3107
    @aaasaabey31075 ай бұрын

    සර් අැත්තටම සතුටුයි.ඔබතුමාගේ වචන මාර ගැමිිමක්.....ගොඩක් සතුටුයි.තවත් දියුණු වන්නට හදවතින්ම සුබ පතනවා....බුදු සරණයි....

  • @newfilmtrailer7733
    @newfilmtrailer77335 ай бұрын

    ලංකාවේ එකෙක් මරු 💪💪💪

  • @srilankanlibrary3263
    @srilankanlibrary32635 ай бұрын

    ලංකාවේ කෙනෙක් මෙහෙම ජීවිතයක් ගත කරනව කියන්නෙ හදවතින්ම සතුටුයි

  • @kumaripathirana558
    @kumaripathirana5585 ай бұрын

    හරිම ආඩම්බරයි ඡාතිය ආගම ගැන තියෙන අපේ කම, ආකල්ප, දරුවෝ හදන විදිය . සුබ පැතුම් ඉදිරි ගමනට. What is this motivate program?? And Zero to zero ?

  • @nadunshalinda260
    @nadunshalinda2605 ай бұрын

    මේකනම් වාසනාව නෙවේ.උනන්දුව උත්සාහය❤

  • @sammurphy4122

    @sammurphy4122

    5 ай бұрын

    අනාගත සිහින කාටත් තියනවා. නමුත් හුගක් අය මහන්සි නොවී හොර බොරු කරලා එතනට එකවර යන්න ගිහින් අතරමංවෙනවා. හොද සැලැස්මක් ඇතිව මහන්සිවී නිත්‍යානුකූලව වැඩකරල එතනට යන්න පුලුවන් බවට මේ මහතා ආදර්ශයක්.

  • @prasannaekanayake6382
    @prasannaekanayake63825 ай бұрын

    Very , happy machan ,soon u can get private jet , budusaranai !!!

  • @user-km6qv7cu5u
    @user-km6qv7cu5u5 ай бұрын

    ආසම චරිතයක්❤

  • @chandraaa3849
    @chandraaa38495 ай бұрын

    වීඩියෝ එක කාලක් බලද්දි ඇති වු සතුට නිසාවෙන් මගේ අදහස් පලමුව සටහන් තබමින් වීඩියෝ එකම බැලුවේ තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!!!🙏🙏🙏🇱🇰

  • @sudeshindikaathapaththuge4533
    @sudeshindikaathapaththuge45335 ай бұрын

    Hats off to ur word to build ur story by urself do not let anyone to make ur story.so dreams come true with greatness.thanks 🙏for ur great advice.

  • @ishankathus
    @ishankathus5 ай бұрын

    great personality and most importantly a very humble soul. All the best for everything Anu!

  • @user-kt5ln2fx1l
    @user-kt5ln2fx1l5 ай бұрын

    හරිම සතුටුයි අනූ...so i think අපි දෙන්නම එකම වයසෙ.ඒත් ඔයා ඉංන විදිහ දැක්කම මට මාරම happy, i wish your all the best your future ❤❤❤❤

  • @lakshmanmaddumahewage2535
    @lakshmanmaddumahewage25354 ай бұрын

    ජීවිතයේ සුන්දරත්වය සහ සරල බව අවබෝධයක් ඇති නිහතමානී මහත්තයෙක්

  • @jayanthawijebandara4615
    @jayanthawijebandara46155 ай бұрын

    මුලින්ම අනූ අයියටත් ලහිරු අයියා ඔයාටත් ස්තූතිවන්ත වෙනවා මේවා අපිටත් දකින්න සලස්වන එකට ...☝❤ අපේ ලංකාවේ මනුස්සයෙක් වෙන රටක ගහලා තියෙන ගේම් දිහා බලනකොට මාරම ආඩම්බරයක් දැනෙන්නේ ... අනූ අයියා ඔයා වගේ මිනිස්සු ලක්ශ කෝටි ගනනින් මේ ලෝකෙට බිහි වේවා කියලා හදවතින්ම ප්‍රර්තනා කරන්නවා ... ඔයාගේම උඩ්න් යන වාහනයක ඊලග වීඩියෝ එක බලන්න මට වාසනාව තියෙයි කියලා හිතනවා 👍 Good luck you 👍

  • @mohamedsafras4471
    @mohamedsafras44715 ай бұрын

    Superb❤ nuwara kolla

  • @milhanmilhan4486
    @milhanmilhan44865 ай бұрын

    හොදම යාළුවෙක් කියන්නේ ❤❤❤❤❤❤❤❤❤ බොක්කම ත...මා

  • @madusankajayalal3468
    @madusankajayalal34685 ай бұрын

    ඇත්තටම හරිම සතුටුයි ලංකාව කෙනෙක් මේ වගේ තැනක ඉන්නවා දැකීම❤️

  • @Gettin-Real
    @Gettin-Real4 ай бұрын

    Wow very nice.. very happy to see a brother doing well and makes us proud too 😍😍😍 keep up the good work bro..!

  • @AmaWeerasinghe-rb5ko
    @AmaWeerasinghe-rb5ko2 ай бұрын

    ලක් මෑණිගේ දූ පුතුන් ... තව තවත් කෝටිපතියන් බිහි වේවා❤❤❤

  • @yapacreation
    @yapacreation5 ай бұрын

    All the best .❤️

  • @user-ti9sw7us1k
    @user-ti9sw7us1k5 ай бұрын

    බොහොම සතුටුයි බුදුසරණයි ජයවේවා

  • @Sameera4492
    @Sameera44925 ай бұрын

    අපේ හීන එකින් එක අයියා හැබෑ කරගන්න කොට ගොඩක් සතුටුයි මගේ හීනෙත් ජෙට් එකක් අයියා කොහොම හරි ඒකත් ගන්න අයියට ජාය වේවා බුදු සරණයි 🎉🎉🎉🎉🎉

  • @sampathperera5953
    @sampathperera59535 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමාට......දිනෙන් දින දියුණුවටම පත්වේවා!....

  • @hewageperera8857
    @hewageperera88575 ай бұрын

    නියමයි ජිවිත ලස්සනට දකිනවා

  • @NalinPrabath-hf4td
    @NalinPrabath-hf4td5 ай бұрын

    ජය වේවා.🎉yot එකෙන් ඉක්මනට Privat jet එක ගන්න.❤ සුබ පතනවා.

  • @Duminda979
    @Duminda9795 ай бұрын

    ජය වේවා තෙරුවන් සරණයි ❤😍

  • @virajsampath4675
    @virajsampath46755 ай бұрын

    ඇත්තටම සතුටුයි අපේ එකෙක් පිට රටක හොද තැනක ඉන්නවා දැකීම හරි සතුටුයි ❤

  • @user-ww2xw9wx8b
    @user-ww2xw9wx8b3 ай бұрын

    කියන්න වචන නෑ.... අපිත් දැන් හොදට බැටකාල ඉන්නෙ.. ඔයාව ගන්නව ආදර්ශයක් හැටියට අනිවාර්යයෙන්ම ..... ජයෙන් ජයම වෙවා බුදු සරණයි ..... සියලුම දෙනාට

Келесі