ඩුබායි දියුණු කළ ශ්‍රී ලාංකික විශේෂඥයා - Talk With Chatura

Пікірлер: 781

  • @gayanmanchanayaka1354
    @gayanmanchanayaka13544 жыл бұрын

    ඇත්තම කිව්වොත් ඔබ තුමා මාරම වැඩ්ඩෙක්, හැම ප්‍රශ්නෙටම ප්‍රායෝගික උත්තරයක් තියෙනවා, දැනටමත් ක්‍රියාත්මකයි, තෙරුවන් සරනින් මේ වැඩේ සාර්ථක වේවා,

  • @kennydave438

    @kennydave438

    4 жыл бұрын

    Gayan Manchanayaka kzread.info/dash/bejne/hHZ_1qxukq-pm6Q.html

  • @ayeshanrathnayake9040
    @ayeshanrathnayake90404 жыл бұрын

    සර් දැකලා තිබ්බට මම හිතුවේ නැහැ මෙහෙම කෙනෙක් කියලා respect sir🙏🙏🙏🙏🙏🙏👏👏👏

  • @ckdmed799
    @ckdmed7994 жыл бұрын

    බලන් යද්දි ලෝකයේ දියුණු රටවල් ගොඩක අපේ රටේ බුද්ඪිමත් මිනිස්සු ඉන්නවා .අපිට අපේ රටත් දියුණු කරන්න පුලුවන්

  • @HarshaMalinda7

    @HarshaMalinda7

    4 жыл бұрын

    kzread.info/dash/bejne/rJaFstJxdK-vgpM.html

  • @kennydave438

    @kennydave438

    4 жыл бұрын

    Indumina Rupasinghe kzread.info/dash/bejne/hHZ_1qxukq-pm6Q.html

  • @athulakaluarachchi2282

    @athulakaluarachchi2282

    4 жыл бұрын

    Ko apata niweradi paalakayo rate janathawa paalakayo kiyala thoragena thiyenne 72 wasarakma apiwama ukas Kara unge sanuhare godanagapu eka thawa balan hitiyath ochchara thamayi dinen dina walapallaya kathawak thiyenawa hedenna gaha depeththen dene kiyala,,,,

  • @nilansampath7475

    @nilansampath7475

    4 жыл бұрын

    නැහැ යටින් තියෙන්නෙ වෙන හොර බිස්න්ස් ඩුබායි හද න්න සල්ලි විසික්කරා ඩුබායි කියන්නෙ ඉස්සර බෞද්ද රාජ්ජයක් දැන් මුස්ලිම් රටා සත්ව මස් කන සත්ව ගාතන කරන අය උන්ට විසික්කරන්න සල්ලි තියෙනවා උන් සල්ලි විසි කරලා රටේ තියෙන්නෙ.

  • @heru2336

    @heru2336

    3 жыл бұрын

    Ow rata okoma budi mthun ratenm na 😑

  • @bizarrestories9333
    @bizarrestories93334 жыл бұрын

    අද තමයි සාක්ෂරතාවය Literacy කියන එක හරියටම ඉගෙන ගත්තෙ. Social Literacy මාරම අවශ්‍යතාවයක් රටට.

  • @pasinducmb
    @pasinducmb4 жыл бұрын

    ඩුබායි වල වැඩ කරන Professional කෙනෙක් හැටියට මෙතුමා කියන හැම දෙයක්ම ඉතාම සත්‍ය කරුණු. රටේ වැදගත් තැනක ඉන්න ඕන Policy Maker කෙනෙක්.

  • @HarshaMalinda7

    @HarshaMalinda7

    4 жыл бұрын

    kzread.info/dash/bejne/rJaFstJxdK-vgpM.html මගෙත් වීඩියෝ එකක් බලල SUBSCRIBED එකක් දාගෙන යන්න thanks

  • @kennydave438

    @kennydave438

    4 жыл бұрын

    Pasindu Jayaratne kzread.info/dash/bejne/hHZ_1qxukq-pm6Q.html

  • @s.a9748
    @s.a97484 жыл бұрын

    ජීවිත කාලය පුරාම Emirates එකේ ජීවත් උනත් මේ වගේ කෙනෙක් ගැන දැනන් හිටියෙ නෑ. අපේ රටේ මිනිස්සුන්ගෙ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න තාමත් පාලකයො සූදානම් නෑ .පුද්ගලික plan ගහගෙන මඩිය තරකර ගැනීමෙන් මේ රට කවදාවත් දියුණු වෙන්නෙ නෑ .කලයුතු එකම දේ මෙතුමා කියනව වගේ Country plan එකක් විතරයි . Thank u Chathura.ජනපති තුමාගේ අවධානය අනිවාර්යයෙන්ම යොමු වියයුතුයි .

  • @pasindusenanayake1179

    @pasindusenanayake1179

    4 жыл бұрын

    Oy Emirates ek mokkd karana job ek dear..

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana12724 жыл бұрын

    මේවා තමයි trending# 01 වෙන්න ඕන. නිකන් වැඩක් නැති වල් පල් නෙමෙයි.

  • @kennydave438

    @kennydave438

    4 жыл бұрын

    විපරම් බ්‍රෝ kzread.info/dash/bejne/hHZ_1qxukq-pm6Q.html

  • @ottodeacon303

    @ottodeacon303

    2 жыл бұрын

    sorry to be so offtopic but does anybody know a method to get back into an Instagram account?? I stupidly lost the login password. I appreciate any tips you can offer me.

  • @premalalsenanayaka1372
    @premalalsenanayaka13724 жыл бұрын

    ඔබතුමා කියන ආකාරයට අපේ රටේ ඉන්නේ ඉතාමත් දක්ෂ මිනිස්සු බව සත්‍යක්.ඒ වගේම ඔබතුමා එක තැනක කියනවා, අපේ රටේ ඉන්නේ මාර මොළකාර මනුෂ්‍යයන්,මේ අයට මෙහෙම සලකන එක පව් කියලා.එතන හරි සංවේදීයි.මම නම් දකින්නෙ එකම දෙයයි. අවුරුදු ගණනාවක් ඇදිච්ච යුද්ධය තමයි මේ හැමදේටම මුල් වුණේ. කවුරු දැනගෙන නොසිටියත්, ඉන්දියාව දැනගෙන සිටියා අපේ මිනිස්සුන්ගේ මොළය, සහ දක්ෂකම්. ඒ වගේම ඔවුන් දැනගෙන හිටියා, අපේ මිනිස්සු නැගිට්ටොත්, ඔවුන්ගේ ජනතාවගේ රැකියාවලට සහ බොහෝ පැතිවලට ප්‍රශ්න වෙන බව. ඒ නිසා තමයි ඔවුන්ගේ නායකයෝ අපේ රටේ හිටිය, එල්ටීටීඊ එක නගාසිටුවන්න මූුලිකව ක්‍රියා කරලා තියෙන්නේ.කොහොම උනත් මට නම් දැනෙන්නේ රටේ ඉදිරි කාලය යහපත් වන බවයි.ඔබ තුමාට සහ දෙරනට ජය වේවා...!!

  • @shalisrilanka1539
    @shalisrilanka15394 жыл бұрын

    ලෝකේ කොහේ ගියත් යම්කිසි දෙයක් සාර්තකනම් ඒ සාර්තකකමේ පිටිපස්සෙ ඉදල තියෙන්නෙ අපේ හෙලයෙක්... මේ මොල වලින් අපේ රට දියුනු කරන්න ඒ වගේම මොලේ ඇති පාලකයො අවශ්‍යයි ...හෙලයේ ඉදිරි අනාගතය සාර්තක වෙන්න මොලකාරයෝ බිහිවේවා රාජ්‍යයට පත්වේවා මගේ ප්‍රාර්ථනය එයයි... චතුර අයියෙ ඔයාටත් තවතවත් මේ වගේ මොලකාරයෝ ආශ්රේකරන්න ලැබේවා ....!!!!

  • @ameerrashid2267

    @ameerrashid2267

    4 жыл бұрын

    හුත්තො හොදට හොයලා බලපන් ලොකෙ නටවන්නෙ බුද්දිමත් දෙමළ මිනිස්සු. හෙලයො කරා පකක්. හෙලයො ගිහිල්ලා කරෙ උන්ට පුක දීපු එක. නැතිනම් පුක හොදපු එක. ගැනි ගිහිල්ලා කරෙම ගනිකා වුර්තිය.

  • @tharinduilshara1852

    @tharinduilshara1852

    3 жыл бұрын

    @@ameerrashid2267 oca attac

  • @babyhoney1235
    @babyhoney12354 жыл бұрын

    මොලයක් නෙවෙයි බන් මේ මොල ගෙනාපු නැවක් අනිවාර්යයෙන් විශ්වාසයි ගෝඨාභය ජනාදිපතිතුමා හොද වැඩක් ගනිවී කියලනම් ශුවර්

  • @janakakfn6049

    @janakakfn6049

    4 жыл бұрын

    ගෝතයා වැඩ කාරයන්ට කැමති නැහැ බං

  • @babyhoney1235

    @babyhoney1235

    4 жыл бұрын

    @@janakakfn6049 ඔව් බන් අනුරකුමාර වගේ පිස්සෙක් හරි o/l නැති බූරු පුතානෝ වගේ මොන්ගල උන් තමයි උබලට හරියන්නේ

  • @hungrylionasmr8807

    @hungrylionasmr8807

    4 жыл бұрын

    Attenma

  • @fareeznoorameed8242

    @fareeznoorameed8242

    4 жыл бұрын

    Rawatuna da malli monawa karanada rata ati

  • @janathhettiarachchi9902

    @janathhettiarachchi9902

    4 жыл бұрын

    මහින්ද ඉදිද්දි ගෝඨාභය ට නෙමෙයි කවුරු ආවත් වැඩක් කරන්න බෑ

  • @chandanabandara4257
    @chandanabandara42574 жыл бұрын

    මම 2004 ඉඳලා අද වනතුරු ඩුබායි ඉන්නේ, මම ඩුබායි ගියපු අවුරුද්දේ දැකපු ඩුබායි 2010 දැක්කේ හිතා ගන්න බැරි විදිහට, අවුරුදු 6 ඇතුලත කොච්චර දියුණු උනාද කියලා, මේ වෙන කොට ඩුබායි ලෝකයේ තියන හොදම පහසුකම්, තාක්ෂණය සපිරි රටක්. 2004 ඉදන් අවුරුදු දහයක් ඇතුලත ඩුබායි උඩු යටිකුරු කරා. ඩුබායි ඉන්න ලංකාවේ හුගක් අය දැනගෙන හිටියේ නැහැ ඔබ එහි මහා මොළ කරුවෙක් බව. ඔබ‍ට ගෝටාභය මහත්තයත් එක්ක මේ අපේ රට ඒ විදිහට ගොඩ නගන්න හැකි වේවා,

  • @kennydave438

    @kennydave438

    4 жыл бұрын

    Chandana Bandara kzread.info/dash/bejne/hHZ_1qxukq-pm6Q.html

  • @nilansampath7475

    @nilansampath7475

    4 жыл бұрын

    තෙල් සල්ලි විසි කරා ඩුබායි හදන්න මෙ රට ලොකයට නය කාරයෙක් කරලා තියෙන්නෙ ඔක්කොම කාපාලුවො

  • @niluudagedara2454
    @niluudagedara24544 жыл бұрын

    අපෙ රටේ මිනිස්සු මේ තරම් දක්ෂයි.අපි හරි වාසනාවන්තයි මේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක උනොත්.

  • @niluudagedara2454

    @niluudagedara2454

    4 жыл бұрын

    @@liyon3333 අපේ රටේ දක්ෂයොන්ගෙන් වැඩ ගන්නෙ ලෝකේ රටවල්.

  • @fareeznoorameed8242

    @fareeznoorameed8242

    4 жыл бұрын

    Onoth nha 😂😂

  • @kevensam8010

    @kevensam8010

    4 жыл бұрын

    Yes well talented like iraj 🤣🤣🤣

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya21704 жыл бұрын

    සුපිරි සුපිරි සුපිරිම වැඩ කාරයෙක්. ආඩම්බරයි ඔබ ගැන

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne2684 жыл бұрын

    හෙළ බිමෙන් ඉස්මතුවී ඇති තවත් අමිල රත්නයක් බව පෙනේ ඔබතුමාගේ දැනුම රටට අවැසි ලෙස ප්‍රධානයටත් එය තවත් කතිකාවක්ම නොවී ප්‍රායෝගිව රටට ගැලපෙන ලෙස අව්‍යාජව මල්පල ගැන්වීමටත් රටේ සියලු බලධාරීන් සත්පුරුෂයෝම වෙත්වා. දීර්ඝ කාලීනව අවු; 5න් 5ට වෙනස් නොවන විධිමත් රටට ගැලපෙන සැලැස්මකින් තොරව නම් මොනවා කලත් පලක් නැත තවත් ණයක් පමනි. ජයwayවා !

  • @shamalharshana7854
    @shamalharshana78544 жыл бұрын

    චතුර අයියේ සින්ගප්පුරුව සංවර්ධනය කල ශ්‍රීලාංකික ඉංජිනේරුතුමන්වත් ඉක්මනට මේ වැඩ සටහනට ගේන්න . ස්තුතියි

  • @heru2336

    @heru2336

    3 жыл бұрын

    Hamadama api talk with චතුර bala diyu wene eka eka dewal katha kara kara innewa withri bun bahala wade karane ayta uda enedene na

  • @jayanthapadmine5452
    @jayanthapadmine54524 жыл бұрын

    ඩුබායි රටේ නුගත් අය හිටිය රටක් .අද බලන්නට ගැහැණු ලම්‍යි පාවා වැඩ .අපෙ ගමට ගිහින් බලන්න ලගම පාසල හොදම පාසල කිමට .එත් කියක් දරුවො ඉගෙන ගන්න වාද???අපේ රටේ පාලකයන් ට ලැබෙන සැප .ඩුබායි රජතුමා යන වාහනය දැක්කොත් අපෙ පාලකයන් ට පුදුම හිතෙයි.හැම දෙම නුගත් අය නිසා .අපේ රට හදන්නට පුළුවන් හොද නායකයෙක් ඉන්නෙ කල්පනාකාරීව උනන්දුවක් තිබුනොත් රට හදන්නට පුළුවන් .චතුර අපි ටිකක් වෙනස්ව හිතන්න පුරුදු කරමු .මෙ අපෙ මව් රට .අපේ රටේ උගත් අය ඉතාලියේ ජිවත් වන්නෙ කොහොමද ගෙවල් වල වයසක අය රැක බලාගෙන .ඇයි එ සල්ලි හොයන්න හිතලා.ඩුබායි රටේ අපේ අය ගෙවල් වලට ආවත් ටික කාලයට පස්සේ දැනුමක් තියෙන අය හොද රැකියා කරන්නට හොයා ගන්නවා .ඇත්තටම අපේ රටේ උගත් අය ඉන්නවා .එක අපිට ආඩම්බර යක්.ඔබ තුමාට පුළුවන් හොද වඩසටහනක් ඉදිරිපත් කරලා අපේ රට හදන්නට උදව් වෙන්න .ජයවෙවා .අහන්න ආසයි .රසවත් .දැනුම ගොඩක් ලැබුණ .ජයවෙවා

  • @h.s8600
    @h.s86004 жыл бұрын

    අනේ රත්තරනේ ගෝඨා බැරිනම් ඕන එකෙක් එක්ක එකතු වෙලා මේ පකේ ලංකාව හදලා දීපං 😪💓

  • @lankashama124

    @lankashama124

    4 жыл бұрын

    😂😂😂😂👍👍👍👍👍🤣🤣🤣🤣

  • @georgewarnakulasooriya5085
    @georgewarnakulasooriya50854 жыл бұрын

    ඉතා වැදගත් වැඩ පිළිවෙලක් , ජනාධිපති තුමනි මෙවැනි බුද්ධි මත් අය සමඟ රට ගොඩ නගමු, චතුර මහතා ඔබ ඉදිරිපත් කලේ රටේ පොදු මතයයි, රටේ ඉදිරි දැක්ම සුභ වේවා,

  • @wasantharathnayake7114
    @wasantharathnayake71144 жыл бұрын

    ආයුබෝවන් , මහත්මයාණෙනි ඔබතුමාගෙ විසේසච්න දෙනුම් සම්බාරය යොදවා අපේ මව්බිමට හොද අනාගතයක් උදා කරදෙන්න.අපේ මතු පරම්පරාවට අපේ මව්බිම ඉතාමත් වෙදගත් තෙනකට ගෙනත් පෙන්වමු.ඔබතුමාට දිර්ගායුස ලෙබෙවා .නිරොගිසුවයෙන් සියලු කටයුතුවල යෙදෙන්න හකිවෙවා !.තෙරුවන් සරණයි !. මෙම කටයුතුවලට 225 කට්ටිය (කොමිස් කාක්කන් ) යොදවා ගන්නනම් එපා.ජනාධිපතිතුමා ඉතාමත් හොද උගත් බුද්දිමත් නිසා හොද විදිහට කලමනාකරණය කරාවි .

  • @SS-vf5cd
    @SS-vf5cd4 жыл бұрын

    ඉතාමත් වටිනා වැඩ සටහනක් .අසා සිටි සැමටම බාරයි තීරණය කත කලේ චතුර උනත් ඒ හඩ සියලුම ශ්‍රි ලංකා වාසීන්ගේ ..Thank u chatura.

  • @SubscribeYouu
    @SubscribeYouu4 жыл бұрын

    ගොඩක් රටවල් දියුණු වට ලංකාවේ මොලයක් අනිවාර්යයෙන්ම තිබුනා .අපේ රටේ ඵ රත්තරන් මිනිස්සුන්ට තැනක් දුන්නැ කවුරුවත්

  • @dileepamax

    @dileepamax

    4 жыл бұрын

    මේ වගේ මිනිස්සුන්ට තෑනක් දූන්නොත් අපෙ තිරන ගන්න ඉන්න නුගත් කුහක මොඩයන්ට තෑනක් නෑතිවෙන නිස

  • @channawithanage9992
    @channawithanage99924 жыл бұрын

    මෙක අපිට කරන්න පුලුවන් . හැමොම එකතුවෙමු අපේ රට වෙනුවෙන් . අපි අපි වෙනුවෙන් .

  • @shnisilva9719

    @shnisilva9719

    4 жыл бұрын

    Ape kuhaka minissu ban enne.

  • @channawithanage9992

    @channawithanage9992

    4 жыл бұрын

    @@shnisilva9719 එකනම් ඇත්ත. එත් අපිට උන් එක්කම ජිවත් වෙන්න වෙනවා. අපි ට්‍රයි කරමු. ගොටාට ජන්දේ දුන්නේ නැතිවුන් දැන් ගොටා හොදයි කියනවා. එ වගේ

  • @lankashama124

    @lankashama124

    4 жыл бұрын

    @@channawithanage9992 ඔව් ගෝඨාභය මහත්මයා හොඳයි වටේ ඉන්න වට පඩයෝ එලෙඋවොත් හරියටම හරි.මේ පාරවත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු යවමු

  • @mahindajayawardana8748
    @mahindajayawardana87484 жыл бұрын

    ඔබ තුමා වැඩිඩෙක් අපිට උදවි කරන්න බුදු සරනයි

  • @arunainvent4926

    @arunainvent4926

    4 жыл бұрын

    mahinda jayawardana ahama hithana tharam lasina lankawa aya samaga wada karanna when compare with western people. I am trying to start branch of company in Sri Lanka, but not easy at all. www.aarnd.com

  • @TronicYaka
    @TronicYaka4 жыл бұрын

    චතූර අඩුවෙන්ම කතා කරපු program එකද මන්දා 🤔😅

  • @kennydave438

    @kennydave438

    4 жыл бұрын

    Tronic Yaka kzread.info/dash/bejne/hHZ_1qxukq-pm6Q.html

  • @arunainvent4926

    @arunainvent4926

    4 жыл бұрын

    Was his hart betting that time ?

  • @sanjayadushmantha85

    @sanjayadushmantha85

    4 жыл бұрын

    Tronic Yaka aniwaren

  • @SL_LiveShow

    @SL_LiveShow

    3 жыл бұрын

    He knows only gossip n making gossip not strategy.chathura looking his strategy in his balls 😳

  • @samithsf
    @samithsf4 жыл бұрын

    This is the best ever discussion ever have watched how to develop our mother nation. way to go. Thankx Chathura show his value to the whole nation.

  • @mahindagamage4895
    @mahindagamage48954 жыл бұрын

    ලෝකේ වටේ ඉන්න මේ වගේ දක්ෂ ලාංකිකයන් අද අපේ රටේ පාලකයන් වුනා නම් අද අපේ රට ගොඩාක් වෙනස් වෙලා. Dubai. Singapore. පරාදයි....අපේ මිනිස්සුම තමා වැරැද්ද කලේ ......😪😓😭

  • @travelwithriz4559

    @travelwithriz4559

    4 жыл бұрын

    Ugath buddhimat minissu me rata dahala giye me rate future ekak nethi nisa

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    3 жыл бұрын

    මොකක් හරි පණ්ඩිත ලොරි ටෝක් එකක් දාලා හොඳට දියුණු වෙච්ච රටවල් උදාහරණයට අරගෙන අපේ මෙහෙම උනානම් ඊට වඩා දියුණුයි කියල කියන පකයා

  • @user-io1kv4up2d
    @user-io1kv4up2d4 жыл бұрын

    රටට ගොඩක් වටින පුද්ගලයෙක්..

  • @kennydave438

    @kennydave438

    4 жыл бұрын

    THE Soldier SL kzread.info/dash/bejne/hHZ_1qxukq-pm6Q.html

  • @sahankanuwana
    @sahankanuwana4 жыл бұрын

    Great one Chathura!! Respect you for bringing him into the public...!

  • @shashikanuwan6379
    @shashikanuwan63794 жыл бұрын

    ගොඩක් හොඳ දෙයක් කරන්න පුලුවන් කෙනෙක්. සුබපැතුම්

  • @jayanathhermanpn6808
    @jayanathhermanpn68084 жыл бұрын

    Most beautiful country in the world....appreciate your vision. ....this Charuraya...still want to live in Old type...learn from him than seeing negatively. ..

  • @hectorfernando3972
    @hectorfernando39724 жыл бұрын

    Hello Chatura.Great discussion. This is the best way to go forward.

  • @pushpanathannn
    @pushpanathannn4 жыл бұрын

    Excellent speech....Thanks for "Talk with Chathura" organisers

  • @Rohitha1972
    @Rohitha19724 жыл бұрын

    මමත් ඉන්නේ UAE.... අතිගරු ජනාධිපතිතුමාත් මෙතුමාත් එකතු වීම අපේ රටත් අනිවාර්යයෙන්ම සැබෑ සංවර්ධනයට හේතු වෙවි.....

  • @chamindajaylath9479
    @chamindajaylath94794 жыл бұрын

    තෙරුවන් සරනින් මේ වැඩේ සාර්ථක වේවා

  • @GamithMadumal
    @GamithMadumal4 жыл бұрын

    මෙතුමා ගෝඨාභය රජයට ගන්න ජනපතිතුමනි දැනුම වටිනවා ❤✌

  • @tmzimd

    @tmzimd

    4 жыл бұрын

    😂😂😂

  • @kevensam8010

    @kevensam8010

    4 жыл бұрын

    TikTok Lanka Ha ha we have iraj 🤣🤣🤣🤣🤣

  • @patthree

    @patthree

    4 жыл бұрын

    මෙයව ගෙන්නුවේ අවේ ඒකට තමයි..

  • @kevensam8010

    @kevensam8010

    4 жыл бұрын

    Techno Live set Sri Lanka Haaa That’s why we got iraj 🤣🤣🤣🤣

  • @janindukavishka8879

    @janindukavishka8879

    3 жыл бұрын

    😁😁😁😂

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12614 жыл бұрын

    අපේ අය tamai දක්ෂ ලොව වැඩි හරියක් බුද්ධියෙන් වැඩ කරන ජනතාව sir ලාංකිකයන් ආඩම්බරයක් කියන්න පුළුවන් මෙවැනි වටිනා මිනිසුන්ගෙන් නියම දේවල් laba ගන්නේ නමි අපගේ රට ලෝකයේ වටිනා රටක් වෙනු ඇත ඔබතුමාට සම්මා සම් බුදු සරණයි 🌹🌹🌹

  • @sumedapalihakkara2518
    @sumedapalihakkara25184 жыл бұрын

    මෙච්චර කාලෙකට talk with chathura program එකට ආපු වැදගත්ම හා වටිනාම මනුස්සයා ❣️

  • @arunalokuge1595
    @arunalokuge15954 жыл бұрын

    පැහැදිලියි !අණර්ඝයි. !! ඔබ පැහැදිලි කරනා ලෙසින්ම පොදු ශ්‍රීලාන්කික උගතුන්ගේ එකතුව සහ සියළු දේශපාලන බලවේගයන්ගේද සහභාගීත්වය, ඊටත් වැදගත් ලෙසින් විශ්වවිද්‍යාල ජේෂ්ඨ සිසුන් ගේද සහභාගීත්වය, ඔවුන්ගේද අදහස් සහිතව ජාතික වැඩපිළිවෙලක් සේ අනුමතව ක්‍රියාත්මක වීම ඉතාමත් වැදගත්.එහි අරමුණ පාලන තන්ත්‍රය වෙනස් වූවද මේ ජාතික වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාම සියළු ඉදිරි රජයයන්ගේද වගකීම සේ අපට කවමදාකවත් නොතිබුන චින්තන විප්ලවයක්ද ඇති කිරීමයි. උදය ඉන්ද්‍රරත්ණ මහත්මා, ස්තූතියි. ගෞරවණීය රටක් අපේ දරුවන්ට ලැබේවා 🇱🇰 !!

  • @wmsmusiclanka
    @wmsmusiclanka3 жыл бұрын

    මෙතුමා වගෙ අය ඉද්දි අපේ රට දියුණු කරන්න පුලුවන් අැයි අපේ රටෙ මිනිසුන්ගේ දැනුම අරන් ලොකේ අනිත් රටවල් දියුණු වෙද්දි අපි දුක් විදින්නෙ අතිගරු ජනාදිපති තුමනි මෙතුමාගේ දැණුම අරගෙන අපේ රට දියුණු කරන්න... ඩුබායි කියන්නෙ ඉතාමත් කෙටි කාලයක් තුල දියුණු උන නගරයක් මෙතුමා ඩුබායි දියුණු කරන්න විශාල සේවයක් කර බව කවුරුත් දන්නා දෙයක් මෙතුමට සම්මාන ලැබුණා ඩුබායි රජ වරුන්ගෙන් ජයවේවා මෙතුමාට... ගොඩක් අඩම්බරයි ශ්‍රි ලාංකික අපිට ඔබතුමා ගැන🙏🙏🙏

  • @lathikamadhusankha1779
    @lathikamadhusankha17794 жыл бұрын

    Thank you Chathura brother for giving a chance to such a brilliant person and convey the message to the nation. Good job.

  • @nimeshaekanayake9017
    @nimeshaekanayake90173 жыл бұрын

    අපිට තේරෙන විදියට මේ දේවල් අහන්න සැලැස්වීම ගැන TV Derana ට වගේම චතුරටත් බොහෝම ස්තූතියි... මේ කතා කරන දේ සිහින විතරක් නොකර යතාර්තයක් කරන්නට හැමට ශක්තිය ලැබේවා....

  • @elenidarmasiri4655
    @elenidarmasiri46554 жыл бұрын

    really proud this programme.we wish pressident will follow you.God Bless

  • @vincesilva1128
    @vincesilva11284 жыл бұрын

    WOW. What an excellent and informative sit down with Chatura. I am sure we can do much better in Sri Lanka with intelligent and educated Sri Lankan.

  • @neviltec4687
    @neviltec46874 жыл бұрын

    සිතන ලෙසම සියල්ල ඉටු වේවා ...යහපාලුවන් භංග වේවා

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka88454 жыл бұрын

    තෙරැවන්සරණයි ජයවෙිවා

  • @samanamarakone
    @samanamarakone4 жыл бұрын

    ඔබ තුමාගේ අදහස ඉතා අගෙයි. දැනට ඉන්න තානාපතියෝ රටට බරක්. ඔවුන් වැඩිදෙනෙක් බලන්නේ ඔවුන්ගේ ළමයි ඒ රටවල්වල පැලපදියන කරන්නේ කොහොමද කියන එක වගේ පුත්ගලික දේවල් පමණයි. රට ගැන කිසිම උවමනාවක් තියෙනවා කියල කියන්න අමාරුයි. ඔවුන් හරි හැටියට පුහුණු කරලා රටට වැඩක් වන විදියට බහුකාර්ය වැඩ කරන්න යොදාගත්තොත්, එය රටේ ආර්ථිකය දියුණුකරන්න එක ක්‍රමයක් හැටියට යොදාගන්න පුළුවන්. ඒක ඉතා හොඳ අදහසක්. පුවන්තරම් අනිත් රටවල්වලින් ගන්න පුළුවන් හොඳ අදහස් අරගෙන අපේ රට දියුනුකරනවානම් ඒක හොඳ පිළිවෙතක්. රට යන විදිය වෙනස්කල යුතුමයි. නැත්නම් අපේ රට ගලවගන්න බැහැ. හැබෑ යි මේවට ගොඩක් බාධා අපේ දේශපාලුවොන්ගෙන් ඒවි. එත් ඒවා මැඩගෙන ඉදිරියටම යා යුතුයි. රටේ අධ්‍යාපන ක්‍රමයත් රටට දේෂාභිමානි, ප්‍රයෝජනවත්, ඉදිරිගාමී සහ විද්‍යාත්මකව හිතන පරපුරක් බිහිකිරීමට වැඩ කල යුතුයි. මේ සඳහා අපේ නව ජනාධිපති තුමා පරණ හොරු අයින්කරලා අලුතෙන් දේශප්‍රේමී, රටට වැඩකරන්න පුවන් සහ කැමති උගත් අය තමා වටා එක්රෝස් කරගත යුතුයි යන්නයි මගේ මතය. සුදුසන්ට තැන දිය යුතු අතර ඔවුන්ගේ ප්‍රගතියද විටින් විට විමර්ශනය කල යුතුයි.

  • @nimeshdesilva7561
    @nimeshdesilva75614 жыл бұрын

    දකුණේ කොල්ලෙක් තමයි ඉතිං.දැන් ගොඩාක් උන්ට කේන්ති යාවි.අකමැත්තෙන් හරි පිලිගන්න ඕන ඇත්ත.අනික ධර්මාශෝකෙ කොල්ලෙක්...ආඩම්බරයි ගොඩාක්......💪💪💪💪💪

  • @namalekanayake3918
    @namalekanayake39184 жыл бұрын

    Chatura well done all Sri lankan should watch and listen this program.This is the best way to change our people mindset long way to go I will come back to Sri Lanka 🇱🇰 and will give my 20 year experience lets all together build our beautiful country

  • @Meinfodubai
    @Meinfodubai4 жыл бұрын

    Living in Dubai from 2005. Proud of you. Expect something will happen to our mother land like what u say. We are there to support.

  • @PurangikaAmilaKaluarachchi_hi
    @PurangikaAmilaKaluarachchi_hi4 жыл бұрын

    Chathura, this plan we should implement in SL. Lets drive the nation for this strategy. thanks alot for the shared knowledge.

  • @kpblooms334
    @kpblooms3344 жыл бұрын

    Its really glad that we have people like you ..the knowledge wich you carry its unbelevable..hope you will make this stratergic plans happen in side srilanka ....respect sir

  • @kennydave438

    @kennydave438

    4 жыл бұрын

    flower perera kzread.info/dash/bejne/hHZ_1qxukq-pm6Q.html

  • @nassmultitask414
    @nassmultitask4144 жыл бұрын

    sir i salut you sir,.... I HAVE seen the growth of dubai, bcoz,..i am in dubai since 1994,.... I am very proud of you please do the changes in sri lanka...YES YOU CAN DO IT

  • @roshanvimukthi8266
    @roshanvimukthi82664 жыл бұрын

    Hodama wada kaarayek.gemak gahanawa.jaya wewa mother of Sri Lanka 🇱🇰

  • @charmtd5959
    @charmtd59592 жыл бұрын

    ඔබතුමා ලංකාවට හදුන්වා දෙන්න යන මේ ක්‍රමය ඇත්තටම ඉතාමත් උතුම් ක්‍රමයක්. බොහොම ස්තුතියි මහත්මයා සව්භාය්ගයමත් රටක් උදාවේවි. අපේ දරුවන්ට සුභ අනාගතයක් වේවා!

  • @mohammadfa2507
    @mohammadfa25074 жыл бұрын

    Wow great explain he need our country in future.

  • @narenperera
    @narenperera4 жыл бұрын

    Brilliant!!!!! Its time lanka took this step. I would love to be apart of this endeavor. So happy

  • @Wimalasiri89
    @Wimalasiri894 жыл бұрын

    One of the most valuable assets Sri Lanka can make use. Hope the our new president and the new government will make use of him to the best and make the country a developed one.

  • @dhammikasudath3138
    @dhammikasudath31384 жыл бұрын

    Really proud of you sir...Sri lanka awaits your talent....please rise talented people of Sri Lanka to the world arena..May the Tripple Gem Bless you in future endeavours....

  • @rupakodikara15
    @rupakodikara154 жыл бұрын

    Jathiyata,minis wargayata, yupan bimata, nayanethi lanka puthrayek, Obathumata ape pranamaya. sathutui, nihathamaneewa adambarai mahathmayaneni. Sada wasanawan!

  • @chameewithsashi9585
    @chameewithsashi95854 жыл бұрын

    රටේ ඉදිරි දැක්ම නියමාකාරව දැකපු පුද්ගලයෙක්...වෙනසක් කරන්න පුලුවන් වෙයි කියල සුවර්..අපේ රටේ සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්නෙ නෑ ඒකයි වැඩේ...සම්පත් පිට රටවල. සියල්ල නිවැරදිව වෙයි කියල හිතෙනව

  • @udithasanjeewa2282
    @udithasanjeewa22824 жыл бұрын

    Congratulation !!!!!! The Best Program which you have ever conducted ...............................

  • @kennydave438

    @kennydave438

    4 жыл бұрын

    uditha sanjeewa kzread.info/dash/bejne/hHZ_1qxukq-pm6Q.html

  • @luckyweerathunge8485
    @luckyweerathunge84854 жыл бұрын

    Good luck, and should be able to invite you for Sri Lanka's growing up an economic development by the government..

  • @hirushapathirana
    @hirushapathirana4 жыл бұрын

    වැඩ්ඩෙක්❤️🤟

  • @kennydave438

    @kennydave438

    4 жыл бұрын

    CHP Geek Show kzread.info/dash/bejne/hHZ_1qxukq-pm6Q.html

  • @chamathsandeepa2577
    @chamathsandeepa25774 жыл бұрын

    225 න් එක බල්ලෙක්ට චන්දේ දෙන්න එපා මේ පාර

  • @nishanthalakpriya7922

    @nishanthalakpriya7922

    4 жыл бұрын

    Wadak Naha..Wadak Naha...ai ballanteme Thama Ape Wahallu Chande Denne

  • @h.s8600

    @h.s8600

    4 жыл бұрын

    @@nishanthalakpriya7922 අපි අනුරාධපුර මේපාර දුමින්ද බල්ලව ගෙදර යවනවා අලුත් පොරක් අනුරාධපුරෙන් පාර්ලිමේන්තුවට😌✋

  • @nishanthalakpriya7922

    @nishanthalakpriya7922

    4 жыл бұрын

    @@h.s8600 Eke Obe Kelath Ape Rate inne Wahal Chandedayekeyo Dumindayawath Anuradapuren Parlimenthuwete Ariwi. Oka Kudu Gahanewa

  • @h.s8600

    @h.s8600

    4 жыл бұрын

    @@nishanthalakpriya7922 නෑ අනුරාධපුර බාගයක් අලුත් පොරව පාර්ලිමේන්තු යවන්න ලෑස්ති වෙලා ඉන්නෙ ඉතුරු බාගෙ දුමින්දයගෙ වහල්ලු බලමු කොහොමහරි ඕකව ගෙදර යවන්න තමයි ට්‍රයි එක😂

  • @johnne5500

    @johnne5500

    4 жыл бұрын

    aurudu keeyak thisse oya bane kiyanawada. 2020 tath kiuwe okane. Oka mathura mathura idala chande eddi owa okkoma amathakai. Supurudu hamputhata kade gihin anthimata hamadama wage ratata kelawaganna eka thama wenne

  • @dongunathilaka5126
    @dongunathilaka51264 жыл бұрын

    I spent 80000 lkr to vote gotabaya for only for three days trip to Sri lanka and i never regret. I live Dubai Last 10 years.

  • @kevensam8010

    @kevensam8010

    4 жыл бұрын

    Don Gunathilaka Don’t worry Rajapaksha will bring our economy 10740 million 🤣🤣🤣🤣

  • @blackgem3861

    @blackgem3861

    4 жыл бұрын

    ඔබට සතුටුයි ද දැන් 😁😁

  • @dongunathilaka5126

    @dongunathilaka5126

    4 жыл бұрын

    Will wait and see

  • @dongunathilaka5126

    @dongunathilaka5126

    4 жыл бұрын

    @@blackgem3861 sathui godak

  • @blackgem3861

    @blackgem3861

    4 жыл бұрын

    @@dongunathilaka5126 🤣🤣

  • @sarathwickrama199
    @sarathwickrama1994 жыл бұрын

    very important like this explaining. i appreciate chatura. this is the right requirement.. must all island people english knowledge.

  • @gayanmendis3188
    @gayanmendis31884 жыл бұрын

    Sheikh Mohammed. Brought world best thing to Dubai. That's how he make Dubai world best city. He got a vision and he is legend.

  • @fernanandomanjula849
    @fernanandomanjula8494 жыл бұрын

    UAE As One Of The Most Developed Countries In The World :The Technlogy Of The Future'The Culture And Rules Form The Past With Happy And Contented Citizens And Other Residents' Really I Proud Of You Sir I Hope We Can Keep Moving Our Mother Land With Our Mr President ; Thank U Both Of You Gentlemen's

  • @ah7800
    @ah78004 жыл бұрын

    Proud to have someone like you Sir. Your value was realised by visionary leaders of Middle East. Your experience will be of immense value to Sri lanka. Our current President needs people like you.

  • @lalithkumarasinghe875
    @lalithkumarasinghe8754 жыл бұрын

    මේ රට වෙනස් කරන්න දැනට ඉන්න 225 ස්වකැමැත්තෙන් එක වතාවක් වත් තමන් ඡන්දයට ඉදිරිපත් නොවී තරැන, උගත්, බුද්ධිමත් අයට අවස්ථාවක් දිය යුතුයි.

  • @travelwithriz4559

    @travelwithriz4559

    4 жыл бұрын

    Yes true. Me horu innakang me rata hadanna behe

  • @manelgunarathnaj1107

    @manelgunarathnaj1107

    3 жыл бұрын

    @@travelwithriz4559very insent

  • @manelgunarathnaj1107

    @manelgunarathnaj1107

    3 жыл бұрын

    Daksha buddimath me vage people s lagen ratata vadak gaththanam rrate idiri gamana subai

  • @nilmindissanayake4479
    @nilmindissanayake44794 жыл бұрын

    This is correct what we need is this , I am a business man in dubai ,what he said is correct we are ready to come to srilanka and use our experience to bring the srilanka to one of best counties

  • @00remash91
    @00remash914 жыл бұрын

    Thank you chatura keep literate mass audience in our country English අන්තර්ජාලය ඔබේ ජීවිතය අංශක |)180° නව මාවතකට හරවන්න පුලුවන් මට එහෙම උනා keep learning boys and girls 🇱🇰

  • @sherwindinuka6984
    @sherwindinuka69844 жыл бұрын

    ශ්‍රී ලංකාව දියුණු කළ හැකි එකම මාර්ගය මෙයයි. (Socio-Economic Blueprint එකක්) මෙය ප්‍රායෝගිකව හා සාර්ථකව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන්න ලැබේවායි හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා. 🇱🇰🇱🇰🇱🇰 ❤❤❤

  • @slphotoshop7341
    @slphotoshop73414 жыл бұрын

    මෙතුමගෙන් රටට වැඩක් ගත්තෙ නැත්තන් ඒක අපේ, රටේ අවාසනාව. ඇත්තටම සතුටක් දැනුනා හිතට මෙතුමාගේ කතාව අහලා. අපි මැරෙන්න කළින් ශ්‍රී ලංකාව දියුණූ රටක් වෙයි කියලා.

  • @ayeshanadeeshani8148
    @ayeshanadeeshani81484 жыл бұрын

    ආසාවෙන් බැලුව තවත් එක program එකක්. UAE වල ඉන්න නිසා ටිකක් දන්නවා තෙල් වලින් විතරක් නෙමෙයි මෙහෙ දියුණු වුනේ කියලා, ඒකට දුර දක්නා නුවනක් තියෙන්නම ඕනි, අනික රටක විනයක් නීතියක් හරියට තියෙන්න ඕනි. මෙහෙ ඉහල තනතුරු දරන අය එක්ක ඔබතුමා වැඩ කරපු එක අපේ රටට ලොකු ආඩම්බරයක්....🙏

  • @loveyoutomorrow3309
    @loveyoutomorrow33094 жыл бұрын

    අනාගතේ පැහැදිලියි.. 😍😍😍

  • @jayanthalal1740

    @jayanthalal1740

    4 жыл бұрын

    Aniwa///////////////////

  • @heru2336

    @heru2336

    3 жыл бұрын

    පැහැදිලි unata yane bari seen kk thyenne 😑

  • @wimalbandula6214
    @wimalbandula62144 жыл бұрын

    ජයවේවා ඔබටත් අපෙ රටටත්

  • @samindrawindow8174
    @samindrawindow81744 жыл бұрын

    Wow, Fantastic and no words to say,

  • @slmnm9146
    @slmnm91464 жыл бұрын

    වසා තිබුණු භාජනයක් විවෘත කලා වගේ....

  • @shirangamage7042

    @shirangamage7042

    4 жыл бұрын

    Agreed

  • @shaheersubuhani3457
    @shaheersubuhani34574 жыл бұрын

    Good programme. Prof simply links corporate strategies to macro economy.

  • @dishanimalliyawadu5968
    @dishanimalliyawadu59684 жыл бұрын

    Financial literacy, social literacy උපරිමයෙන් තියෙන මහත්මයෙක්. අපේ රටට survive වෙන්න නම් මේ වගේ දැනුම ඇති අයගෙන් ප්‍රයෝජනයක් ගන්නම ඕන. නැත්තම් ලගදීම අපි රටක් විදියට පරක්කු වැඩි වෙයි.

  • @ashraq2u
    @ashraq2u4 жыл бұрын

    Amazing. We need to see people change and Stop sending uneducated to the parliament...

  • @lahiruudara7748
    @lahiruudara77484 жыл бұрын

    කොහොමද අපේ sir ගේ වැඩ....😚😚

  • @anjanaperera48
    @anjanaperera484 жыл бұрын

    Thanks chathura invites this gentlemen and right time and right position in the county good luck

  • @anushiwanigasinghe9620
    @anushiwanigasinghe96204 жыл бұрын

    Adambarai sir oba gana mamath dubai wada karana kenek oba thumata pin sidda wenawa ape janadi pathi thuma ekka ekathu wela ape rata diwnu karana udaw karanna oba thumata budu saranai

  • @mayuratharanga8913
    @mayuratharanga89134 жыл бұрын

    35 අන් ලයික් කරලා තියෙන්නෙ එක පක්ශයක් බදාගෙන ඉන්න උන් වෙන්ටැ....යකු මෙ වග වැදගත් කතාවක් අහලවත් පොලවෙ පය ගහලා හිටහන්...

  • @Rohitha1972

    @Rohitha1972

    4 жыл бұрын

    උං JVP බං😝😛

  • @hemantharandimal7176
    @hemantharandimal71764 жыл бұрын

    බුද්ධි ගලනය රටකට කෙතරම් බලපානවාද යන්න ගම්‍ය වූ වටිනා පිළිසඳරක්.

  • @kalumprasannaHW
    @kalumprasannaHW4 жыл бұрын

    Wow never heard a speech like this.GREAT !!!

  • @DINESH_DUSHANTHA
    @DINESH_DUSHANTHA4 жыл бұрын

    Dislikes හතරක් දැක්කා. හරිම කණගාටුයි. ලංකාවට කීර්තියක් ගෙනෙන හැම කෙනෙක්ටම අපි ආදරය කරනවා ජාති, ආගම්, පක්ෂ,පාට නැතුව. ඒ අපි හැමෝම ශ්‍රී ලාංකිකයි කියන හැඟීමට. සමහරක් මෙලොවට විතරක්,නරකාදියට යන්න ඉන්නවුන්, උන්ගෙ එකෙක් නොවන නිසා. Dislike කරනවා. නරකාදිය එතරම් දුර නැහැ කියල උන් දන්නෙ නැහැ.

  • @chanakamahesh3951
    @chanakamahesh39514 жыл бұрын

    Best episode ever watched.

  • @priyanthaperera8274
    @priyanthaperera82744 жыл бұрын

    That knowledge can use to develop our country.

  • @nuwangodakandaarachchi8728
    @nuwangodakandaarachchi87284 жыл бұрын

    Every word he speaks touches my heart ❤️

  • @shirangamage7042

    @shirangamage7042

    4 жыл бұрын

    Mine too

  • @NehanNimthak
    @NehanNimthak4 жыл бұрын

    ඔබතුමාට බොහොම ස්තුතියි ගෝඨාභය ජනාධිපතිතුමනි ඔබතුමාට මේ කාර්ය කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා සුබ පතනවා මේ රටවලට ආවම තේරෙනවා අපේ ංග්‍රීසි දැනුම නැතිකම නිසා ගොඩාක් අය අපහසුවට පත්වෙනවා අපේ ඉදිරි පරපුරට ඉංග්‍රීසි දැනුම මුලසිටම දෙනවනං ගොඩක් හොඳයි මෙතුමා කරන්න යන දේට අපේ රට වෙනුවෙන් අපි සුබ පතමු ජේසු පිහිටයි

  • @hemachandraalgawatta2681
    @hemachandraalgawatta26814 жыл бұрын

    You are great sri lankan ,Hemachndra, Nawala

  • @viranholdings4200
    @viranholdings42004 жыл бұрын

    I had worked the same company that Mr. Udaya has worked. I personally knowing him and his another two brothers (Shiran & Ruwan). I really proud of him and hope he will be able to implement and share his ideas & thoughts to develop ouir beautiful motherland. Wish you all the best.

  • @athulajagoda7334
    @athulajagoda73344 жыл бұрын

    බොහොම සතුටුඉ . ඕබට මේක කරන්න අනිවාර්‍යන්නම පුලුවන් . අපි හැම එක්වෙමු . පක්ශ දේසපාලනයෙන් තොරව.

  • @hgkalum2239
    @hgkalum22394 жыл бұрын

    U r is great sar !!!theruwan saranai!!!

  • @chamarasilva1549
    @chamarasilva15494 жыл бұрын

    රටේ ආර්ථිකය ගොඩනගනවා වගේම රටේ දැඩි නීති රාමුවක් ගොඩනැගිය යුතුයි. රටේ තිබෙන වර්තමාන දුෂණ, වංචා, අක්ර මිකතා සමග කොතරම් නවීන ආර්ථික modules ගෙනාවත් රට ගොඩනැගිය නොහැක.

  • @ABCDEF-vt6ek

    @ABCDEF-vt6ek

    4 жыл бұрын

    මේ කියන economy module එකට අනිවාර්යයෙන්ම නීති රාමුවත් ඇතුලත්වෙලා ඇති.

  • @dileepnuwan6225
    @dileepnuwan62254 жыл бұрын

    Well Done sir..good luck our future.. Dubai sita

  • @muhammadarafath9053
    @muhammadarafath90534 жыл бұрын

    Our thinking should change as a country, every individual should embrace the change. Ideas might seem like dreams when we hear, but once we believe in them and get down to business, our thinking will change. He is an expert, I am pretty sure, our Hon President Gothabhya Rajapaksha will welcome him with open arms and employ him in one of the higher level of government. These kind of experts are very rare in the world. And his intention is to help his Mother Land. Proud of you Sir. Chathura's questions seem practical but we should be more positive to ideas that have worked in other countries.

Келесі