No video

Amana බැංකුව Customer කෙනෙක්ගේ දුකෙන් ලාභ ලබන බැංකුවක් නෙමෙයි | Hari tv

#lahirumudalige #haritv #amanabank
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 295

  • @kelumwijewardena
    @kelumwijewardena2 ай бұрын

    Thank You ලහිරු මම මේ ප්‍රෝගැම් එක බලලා සිද්ධික් මහත්මයාගේ මේල් එක හොයාගෙන මම සෝලා ප්‍රපෝසල් එකක් යැව්වා මට අද කෝල් එක ආවා සෝලා ලෝන් එක ඇපෲ වෙලා කියලා නැවතත් බොහොම ස්තූතියි ඔබ දෙපලටම

  • @skycloser2491
    @skycloser24912 ай бұрын

    mr ලහිරු ඔයාට ගොඩාක් පින් බොහෝම ස්තුතියි අන්‍ය ආගම නායකයොන් පූජකවරුන්ට තිබ්බු සැකයේ ප්‍රශ්නය විසඳුම් පැහැදිලි කිරීමට උත්සාහ කරාට

  • @harshahdg
    @harshahdg2 ай бұрын

    Excellent Presentation skills and Clear excellent communication skills ...

  • @manodasanayaka3867
    @manodasanayaka38673 ай бұрын

    Thanks Mr.Siddik hope we can join with your bank in the future and I love that method ❤

  • @anfas184

    @anfas184

    2 ай бұрын

    Ask Fatwa from international scholars too. Amana don't accept loss from customers their finance is more dangerous than the conventional banks

  • @afham84
    @afham843 ай бұрын

    Great interview.

  • @ajlaanmi8351
    @ajlaanmi83513 ай бұрын

    Good explanation.

  • @Yaseera26
    @Yaseera262 ай бұрын

    Thanks lahiru to bring this topic for discussion👏

  • @shhjsj5075
    @shhjsj50753 ай бұрын

    පරක්කුවෙලා හරි මේ ගැන දැන ගන්න සැලැස්සුවට ස්තූතියි. මම බිස්නස් එකක් පටන් ගන්න ආයෝජනයක් සොයන ගමන් හිටියේ , මන් හිතන්නේ මට හොඳ උත්තරයක් ඔවුන්ගෙන් ලැබෙයි.

  • @shhjsj5075

    @shhjsj5075

    3 ай бұрын

    @mazments2067 පටන් ගන්න එහෙකට loan දෙයි ද ?, මෙයාලා දෙනවා කියන්නේ investment එකක් විදියට නේ එතකොට නොදෙන්නේ හේතුවක් නෑ නේ.

  • @sameerabandara7218

    @sameerabandara7218

    2 ай бұрын

    😂ඔයා interest එකට rental එකක් ගෙවන්න

  • @user-zn9vn6fs8v

    @user-zn9vn6fs8v

    2 ай бұрын

    Don't go to amana ..waste if time Too much interest than non Muslim bank

  • @user-ou2eb7np3r

    @user-ou2eb7np3r

    2 ай бұрын

    ගිහිල්ල බලන්න. ආස හිතෙයි

  • @shhjsj5075

    @shhjsj5075

    2 ай бұрын

    DFCC එකට අද ගියා, MSEM කියලා ලොන් දෙනවා කියලා, ඉඩමක් තියන්න 70%ක් වටිනාකමෙන් දෙන්නන් කිව්වා. එහෙම තියන්න ඉඩම් තියේ නම් බැංකුවකට යන්න ඕනද. උපදින කොටම කෝටි ගණන් දේපල තියෙන තැනක උපදින්න ඕන නැත්තම් කිසි දෙයක් කර ගන්න බෑ මේ රටේ

  • @ifazajm
    @ifazajm2 ай бұрын

    Excellent explanation.

  • @danielcoulton208
    @danielcoulton2082 ай бұрын

    Niyamayai bedum wadayen thorawa bank ekath ekka sambanda wenawa thank you..

  • @zeenathfawzan8225
    @zeenathfawzan82252 ай бұрын

    I don't recommend amana,jewellery storage charge toooo high,for insurance claim also very difficult to process

  • @RasmyMohamed

    @RasmyMohamed

    2 ай бұрын

    They charge depending on the jewelry value. If you get less amount or maximum amount as loan the charge is same for both.

  • @Yaseera26

    @Yaseera26

    2 ай бұрын

    Insurance is from Takful., he is talking about Amana Bank PLC

  • @mohamedshukri4720

    @mohamedshukri4720

    2 ай бұрын

    I also agree with you

  • @TravelTrace0709

    @TravelTrace0709

    2 ай бұрын

    Amana bank and Amana Takafull all are same

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara384215 күн бұрын

    Thank You Hari TV❤❤🎉🎉

  • @user-mc2pg5nh6e
    @user-mc2pg5nh6e3 ай бұрын

    They don't invest with liquor companies. Liquor bars Poly.interrst. etc

  • @shazuliraheem9846
    @shazuliraheem98462 ай бұрын

    ඉතා වැඳගත් සාකච්ඡවක්. හැමෝම අහන්න ඕන අනඟි පැහැදිලි කිරීමක්. සම්පූර්ණ සාකච්ඡව ඇහුවම බැංකු ක්‍රම දෙකේ වෙනස හොඳට පැහැදිලි වෙනවා.

  • @roshankamardeen5343
    @roshankamardeen53432 ай бұрын

    Excellent explanation. Thank You!

  • @ashrasnizam6679
    @ashrasnizam66793 ай бұрын

    Superb

  • @tharangakalu
    @tharangakalu2 ай бұрын

    Thanks ❤

  • @lakshithawijendra7772
    @lakshithawijendra77722 ай бұрын

    ❤i think this is good.

  • @handykoolboy2790
    @handykoolboy27902 ай бұрын

    ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්.. ලස්සනට කරා.... chamuditha igena ganin ban mewa balala...

  • @aselachanaka2260
    @aselachanaka22603 ай бұрын

    අම්මටසිරි සිද්දික්... 👍👍👍

  • @asankagihan67
    @asankagihan672 ай бұрын

    යකෝ මෙතන තියෙන්නේ වචන වල වෙනසක් අනිත් බැංකු කියන්නේ පොලිය අමානා බැංකුව කියන්නේ profit 😂.බලං ගියාම එකම තොරණ තමා.තොරණේ කොටු පොඩ්ඩක් එහාට මෙහාට කරලා

  • @srilankannr3061

    @srilankannr3061

    2 ай бұрын

    100/ Hariyata hari

  • @Samtube123

    @Samtube123

    2 ай бұрын

    Podi wenasak thiyanawa. Interest denakota fixed rate eken thamai denne. Hebei amana Islamic banking system eke profit rate monthly wenas wenawa. Bank hodata perform karanam apita profit wedi bank performance adui nam profit adui

  • @Yaseera26

    @Yaseera26

    2 ай бұрын

    No there is a significant different..if you carefully listen to his explanation there is big advantage to the customer.

  • @sheltonfernando9708

    @sheltonfernando9708

    2 ай бұрын

    ලාභ විතරක් නෙවෙයි පාඩුවත් බෙදා ගන්න ඕං.

  • @saras-zl6qq
    @saras-zl6qq2 ай бұрын

    මම දන්න කෙනෙක් හවුසින් ලෝන් එකක් ගන්න ගිහිල්ලා සෑහෙන්න දේවල් කරගෙන එන්න කියලා, valuation කරලා ගොඩාක් දේවල් කරලා අන්තිමේදී ලෝන් එක දෙන්න බෑ කිව්වා

  • @chandimabandara1995
    @chandimabandara19953 ай бұрын

    Hoda wadak...

  • @rushdafarhan709
    @rushdafarhan7093 ай бұрын

    Great explanation 👍

  • @travelparadiseofsrilanka4393
    @travelparadiseofsrilanka43932 ай бұрын

    ඇත්තටම මේ විදිහේ බැංකු කරණය ගැන දන්නේ අද ඉතාමත් හොද විදිහක්

  • @shamilsalahudeen509

    @shamilsalahudeen509

    2 ай бұрын

    Mun boru kiyanne, don't trust them bro

  • @kadijanajimudeen2610
    @kadijanajimudeen26102 ай бұрын

    .Masha Allah Alhamdulillah Allahuakbar very good information

  • @mihariperera2250
    @mihariperera22503 ай бұрын

    💜

  • @buddhikaperera123
    @buddhikaperera1233 ай бұрын

  • @mohamedhathik3002
    @mohamedhathik30022 ай бұрын

    Good

  • @indeeeat
    @indeeeat2 ай бұрын

    ❤❤❤

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara2 ай бұрын

    If you dont pay you give back the phone?

  • @nilanthadayarathna9203
    @nilanthadayarathna92032 ай бұрын

    ගොඩක් සතුටුයි!නියම බුදුදහම ක්‍රියාත්මක වන ප්‍රායෝගික බැංකුව ක්🙏🙏🙏

  • @shakirarahmath3602

    @shakirarahmath3602

    2 ай бұрын

    What 🤣

  • @surenpanahatipola429

    @surenpanahatipola429

    Ай бұрын

    😂

  • @farzansainudeen9389
    @farzansainudeen93892 ай бұрын

    A very useful information specifically for the people who are coming from foreign countries with a capital. Thanks.

  • @fixityaon9774
    @fixityaon97743 ай бұрын

    Good initiative සිදධියා...එලකිරි... බැංකු ක්‍රමය අලුත් විදිහට වෙනස් කරපං👍

  • @fixityaon9774

    @fixityaon9774

    3 ай бұрын

    @mazments2067 පක වෙනස් කරන්න හදන්නෙ ඇයි? තොට අහවල් එකේ අමාරුවද කැරි ජේප්පො🤪

  • @user-op9fn7fi1f
    @user-op9fn7fi1f2 ай бұрын

    මෙ බැංකු ගැන මෙච්චර කලක් සිංහල ජනතාව දැනුවත් කලේ සිංහල ජාතිවාදි කොටස් රට අල්ල ගන්න අරාබියේන් එන සල්ලි හසුරවන හලාල් බැංකුව කියලා මෙච්චර කල් අපි අහලා තිබුණේ

  • @user-op9fn7fi1f

    @user-op9fn7fi1f

    2 ай бұрын

    @mazments2067 මටනං පොලියට වැල් පොලි ගන්න කාළකන්නි බැංකු තමයි හරාමි ⁣මම අමානා එකේ ගිණුමක් ආරම්භ කරනවා අගෝස්තු මාසේ අපි වගේ සාධාරණ මිනිස්සුන්ට හරියන්නේ මෙ වගේ බැංකු ක්‍රම තමයි බුදුරජාණන් වහන්සේ දේශණා කරලා තියෙන්නේ මෙ වගේ සාධාරණ ක්‍රම තමයි පසුගිය කාඉල් අපි ගත්ත ලෝන් වල පොලිය කාළකන්නි විදියට වැඩි කරේ ඔය කාළකන්නි බැංකු

  • @sameerabandara7218
    @sameerabandara72182 ай бұрын

    Amana bank hotline එකට කතා කරලා අහන්න 😂😂😂 interest එකට rental එක කියලා වෙනස් නමක් කියනවා,අනේ හුත්තෝ😂

  • @manjumahawaththa7770
    @manjumahawaththa77703 ай бұрын

    Mamath amana bank eka gena hoyamin hitiye

  • @donmudit2257
    @donmudit22572 ай бұрын

    You cant get a loan if you dont have a profit or deposite schém from other end..He is right..

  • @Im-Aj
    @Im-Aj2 ай бұрын

    හොරකම් කරන්නේ නෑ. වැඩිය සල්ලි තියෙන නිසා ගන්නවා මරන්නේ නෑ. ජනගහනය අඩුකරනවා.. ඒ වගේ පොලිය නෙවෙයි ඒකට වෙන නමක් 😂😂😂

  • @isharanilafdeen507
    @isharanilafdeen5072 ай бұрын

    If the vehicle on loan is used for haram business and loan repayment is done with that money? Is the investor and bank getting profit out of that money?

  • @khaleelrahman2935
    @khaleelrahman29352 ай бұрын

    ❤❤❤❤❤❤❤❤ Amana bank is good

  • @indikanik9929
    @indikanik99292 ай бұрын

    වචනවලින් ගහන.ගේමක් විතරයි කොහොම කරත් අන්තිමට ගන්න එකාට ගෙවන්න.වෙනවනම් වචනවල ඇති වටිනාකමක් නෑ මරාගෙන.කන්න ගියාම කබරගොයත් තලගොයා වෙන සීන් එක්ක මේ

  • @nabeelmohamednabeel2627
    @nabeelmohamednabeel26272 ай бұрын

    ඔන්න මගේ අසල්වැසි කෙනෙක් ඇවිත් මගෙන් Rs 1000 ක්‌ ණයට ඉල්ලනවා. එතකොට මම එයාගෙන් අහනවා සල්ලි මොකටද කියලා. එයා කියනවා, එයාගේ බබා කිරි ඉල්ලලා අඬනවා කියලා, කිරි පිටි පැකට් එකක් ගන්න ණයට සල්ලි ඉල්ලුවේ කියලා. දවස් 10න් විතර ආයෙත් ණය පියවන්නම් කියලත් කියනවා. ඔන්න දැන් මම එයාට කියනවා, ඔයා ගන්න හදන රු 1000 කිරි පිටි පැකට් එක මම අරන් ඔයාට රු 1200 ට විකුනන්නම්, ඔයා මට දවසට රු 50 ගානේ දවස් 24 ගෙවන්න කියලා.. මානුෂීයව හිතලා ණයක් දෙන්න කියලා කියන ඉස්ලාම් දහමේ, මෙහෙම කරන්න අනුමැතිය තියෙනවා ද?? මෙය කෙනෙක්ගේ දුකෙන් අමාරුකමින් ලාභ ඉපයීමක් නෙවෙයි ද??

  • @Peace-2all

    @Peace-2all

    2 ай бұрын

    Kiri pkt ekai phone ekai kohomada sama wenne? Kiri pkt ekata Naya denne Naha me issellama, eka daruwata athyawashya deyak, free denawa ona tharam.

  • @nabeelmohamednabeel2627

    @nabeelmohamednabeel2627

    2 ай бұрын

    @@Peace-2all මෙතැන ප්‍රශ්ණය තියෙන්නේ, කිටිපිටි වලයි, ෆෝන් එකෙයි නෙවෙයි. මේ සංකල්පයේ.. මගේ පිළිතුර ටිකක් දිග වැඩියි. පුළුවන් නම් සම්පූර්ණයෙන් කියවන්න සහෝදරයා. මෙතන මම අදහස් කරන්නේ ඉස්ලාම් දහම ව්‍යාපාරය, ණය හා පොලිය පිළිබඳව දරණ අදහස සහෝදරයා.. මේ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව මම බැලුවා.. ඉස්ලාමයට අනුව ණය දීම යනු මානුෂීය උපකාරයක් මිස ව්‍යාපාරයක් නොවේ. අමතර මුදලක් ඉපැයීමේ බලාපොරොත්තුව මත ණය දීම (පොලිය). ඉස්ලාම් අනුමත කරන්නේ නැහැ. පොලිය සම්බන්ධ නැති, ඉස්ලාම් අනුමත නොකරන කිසිම අංගයක් අඩංගු නැති ඕනෑම ව්‍යාපාරයක් කිරීමට අනුමැතිය තියෙනවා.. ඉස්ලාම් දහම පොලිය පිළිබඳව ඉතාම සරළ අර්ථකථනයක් ලබාදෙනවා. "මම ඔබෙන් රු 10000 ක්‌ ණයට ගන්නවා. එම මුදල නැවත පියවීමට මම මාසයක කාලයක් ගන්නවා. ණය පියවීමට මම ලබාගන්නා අමතර කාලය වෙනුවෙන් ඔබ මගෙන් ලබාගන්නා අමතර මුදල පොලිය වෙනවා.. ණයට භාණ්ඩයක් විකිණීමේදී, ව්‍යාපාරයකදී මේ හා සමාන සංකල්පයක් අඩංගු වේ නම්, එය කුමන නමකින් තිබුනත් එය පොලිය හා සම්බන්ධ ව්‍යාපාරයක් වෙනවා . මෙතනදී පවා මේ බැංකුවෙන් සිදුකරන්නේ ඒ හා සමාන දෙයක්. මගේ අතේ මුදල් තිබුණහොත් රු 100,000/= ට ගන්න පුළුවන් දුරකථනයක්‌, එකවර මුදල් ගෙවිය නොහැකි හේතුව නිසා , සම්පූර්ණ මුදල පියවීමට අමතර මාස ගණනක් ගතවෙන නිසා, මට අමතර රු 20,000/= ක්‌ ගෙවන්නට සිදුවෙනවා.. ඒ 20,000 මම ණය පියවීමට ගත් අමතර කාලයට, ඔවුන් මගෙන් අයකරගන්නා අමතර මුදලයි. ඉස්ලාම් දහමට අනුව එය පොලියයි. මමත් පොඩියට ව්‍යාපාරයක් කරන කෙනෙක්.. මම විකුණන භාණ්ඩය මට කැමති මිලකට විකුනන්න පුළුවන්. ඒකෙ කිසිම තර්කයක් නැහැ. මම කැමති කෙනෙකුට, ගත් මුදලටම විකුනන්නත් පුළුවන්, මම කැමති කෙනෙකුට, 10%, 20%, 50% හෝ කැමති ගානක් ලාබ තබාගෙන විකුනන්න පුළුවන්. මම කැමති කෙනෙකුට, තොග මිලට විකුනන්න පුළුවන්. ඒක භාණ්ඩයේ අයිතිකාරයාගේ කැමැත්ත. එහෙත් මෙහෙම දෙයක් තියෙනවා. එක්කෙනෙක් මගෙන් භාණ්ඩ ණයට ගන්න එනවා. සතියකින් හෝ දෙකකින් ණය පියවන බව පොරොන්දුවක් මත. එයා ණයට ගන්න එකම හේතුව නිසා, මම එයාට ටිකක් වැඩි මිලකට භාණ්ඩය විකුනනවා නම්, එතනදී මම කලින් සඳහන් කරපු පොලිය නැවතත් කරලියට එනවා.. ඉස්ලාමීය නම යොදාගෙන, ඉස්ලාමීය සංකල්පයට පටහැනි දේවල් කිරීම අනුමත කළ නොහැක..

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d3 ай бұрын

    Api Meka Wimarshanaya Karamu Naida?

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA3 ай бұрын

    ආගමික නීති වලින් ගැලවීමේ උවමනාවට පොලිකරන්නැ කිවට් මෙකට් පොලි කිරීමක්ම තමයි.අරාබි බැංකුවල සත්‍ය ලෙසම පොලි නැති වෙන්න හේතුව ප්රෝකොටි ගනනක් අදායමක් තෙල් සල්ලි වලින් ලැබෙන නිසා පොලියක් නැති උනාට ගැටළුවක් නැහැ.වීයාපාරයකදී පාඩු ලබුනොට් පාඩුව තන්පට්කරුවන්ට දෑරීමට සිදු වෙන්න පුළුවන් .පැහැර හරිමකදී නැවට අයකිරීම පැහැදිලි මදි. ඉස්ලාමිය බැන්කුවල පැහැර හැරිමකදි අගම මරුකිරීම දක්වාම ගැටළු එන්න පුළුවන් .මෙක්‍රමය අදික වාසි සහගතයි බැංකු හිමි කරුවන්ටනම්

  • @ZiyaTel-dz4qm

    @ZiyaTel-dz4qm

    2 ай бұрын

    ​​​​@Sirta67යේක නානා යීට යිශ්ශල්ලා ගේනිගෙ දේවෙද්දෙන් ජීවත් වෙන පිම්පියන්වයි,inherited properties මංකොල්ල කන උන්ට පල්ලිය තානම් කොරල යින්ඩලා අප්පා උම්බේ 🐄🐃🐂🐮🐫

  • @gulugulu8012
    @gulugulu80122 ай бұрын

    දැන් ඔකට කියන්නෙ පෙලිය කියලා නෙමෙයිද?

  • @amjadgulam111
    @amjadgulam1113 ай бұрын

    ❤❤

  • @anonymoususerN1
    @anonymoususerN12 ай бұрын

    To all interested parties. To learn more about these. Search about. Sharia compliant banking. Or Islamic finance. Learn how poisonous conventional banking can be and has been thus far and who benefits the most because of conventional banking.

  • @user-ol1tp8vx7y
    @user-ol1tp8vx7y2 ай бұрын

    Pattapal boru metal kiyanawathiyadha ekakwath ne

  • @lll7183
    @lll71833 ай бұрын

    It's so hard to get a loan from Amana.Although there's no interest charged their commission or profit rate is the same or twice as any conventional banks interest rates. They help the rich. They will pray a price to Almighty if their way is wrong. No one can do a business without profit. So what they should do is to make things easy for clients to access and benefit. and the profit margings and the rates should be low

  • @rushdimarikar4073

    @rushdimarikar4073

    3 ай бұрын

    Amana by definition does not give loans. Sorry for your wrong understanding

  • @lll7183

    @lll7183

    3 ай бұрын

    @@rushdimarikar4073 I'm talking about house morgages

  • @agmistudios7937

    @agmistudios7937

    2 ай бұрын

    What you have mentioned is 100% true. They never lend to normal people. Only rich people with good savings can obtain loans and other facilities with Amana. I know so many people who have the same negative feelings about this bank.

  • @Yaseera26

    @Yaseera26

    2 ай бұрын

    If profit margin and rates are low in a bank then it will impact the depositor. Its depositors money which was lent to the borrower. Any bank should balance this two sides. Due to the conceptual difference amana customer benefits more than the conventional banks

  • @lll7183

    @lll7183

    2 ай бұрын

    @Yaseera26 how does the conventional banks balance then. They pay a good rate of interest to the customers just as they charge. If Amanas rates are high means. Pay up yo the convention rates to the customer gor deposits. It's understood the banks profit margings are high. If it makes sense. Anyway . Getting a mortgage is not at all easy with amana.

  • @srilankannr3061
    @srilankannr30612 ай бұрын

    We can't get enough profit from Amana bank

  • @nawahirhassan3449
    @nawahirhassan34492 ай бұрын

    Patta browak

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx2 ай бұрын

    The day of jajment 😢😢😢

  • @seyedayoob3048
    @seyedayoob30482 ай бұрын

    This is call back door reba

  • @pubuduherath5303
    @pubuduherath53033 ай бұрын

    Dan phone eka kiyada? lakshayai uba denne kiyatada? ekayi wissakata ekata thama Yako poliya kiyanne

  • @rushdimarikar4073

    @rushdimarikar4073

    3 ай бұрын

    That is the profit you received in trading

  • @rushdimarikar4073

    @rushdimarikar4073

    2 ай бұрын

    @mazments2067 may Almighty give shifa to you ♥️

  • @manavasl9766
    @manavasl97662 ай бұрын

    බැදලා ගැහුවත් ගහලා බැන්දත් කොහොමත් එකයි ක්‍රම දෙකෙන්ම වෙන්නේ ඉකිල්ල තමා 😂😂

  • @nazrinnajimudeen355
    @nazrinnajimudeen3552 ай бұрын

    Only the words are different but the system is the same in all banks 😅

  • @rushdimarikar4073

    @rushdimarikar4073

    2 ай бұрын

    You are commenting without substance.

  • @nazrinnajimudeen355

    @nazrinnajimudeen355

    2 ай бұрын

    Where do you work ?

  • @MohammedAlthaf-hq8np

    @MohammedAlthaf-hq8np

    2 ай бұрын

    @@nazrinnajimudeen355 pls explain what is similar? he explained very well about the process and idea, if you cannot understand it's your problem

  • @Yaseera26

    @Yaseera26

    2 ай бұрын

    Misunderstanding..

  • @nazrinnajimudeen355

    @nazrinnajimudeen355

    2 ай бұрын

    People comment what they’ve faced dealing with the specific bank okay, so it’s people’s right to comment. You people can say lots of stuffs but considering to every situation and incidents rules and regulations differ. You people can comment ‘misunderstand, talking without substance’ but the problems have to be faced in between the bank and the people who are dealing and the people who comment opposite to our comments may be either agents of the specific bank or may talk till they face the same problem. That’s all

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha55432 ай бұрын

    තවත් එකක්…කතන්දර තමා

  • @_faz.mina_8559
    @_faz.mina_85592 ай бұрын

    Maybe coz of the personal issues, people put negative comment for this bank. They don't want to learn whats exactly happening in this method...

  • @MohammedAlthaf-hq8np

    @MohammedAlthaf-hq8np

    2 ай бұрын

    I agree with you, i had experienced the real benefit of Islamic Financing, it's worth it if you use it for genuine purposes.

  • @ahmadfareedthoufeek1133
    @ahmadfareedthoufeek11332 ай бұрын

    I bought share in 2014 for 30,000. One share was 7.5. Till now 250 Rs profit. I will tell everyone don't buy shares in Amana Bank. The employees in Amana Bank enjoy a lot.

  • @rushdimarikar4073

    @rushdimarikar4073

    2 ай бұрын

    This is nothing to do with the aspect of interest and profits. The return you get on your equity investment depends on how effectively and efficiently the business is managed. The point being discussed here is ' how this bank differs' from other conventional banks.

  • @ahmadfareedthoufeek1133

    @ahmadfareedthoufeek1133

    2 ай бұрын

    I know. But, why no profit only 250/- in almost 11 years . I want to know also.

  • @rushdimarikar4073

    @rushdimarikar4073

    2 ай бұрын

    @@ahmadfareedthoufeek1133 That is all about effectively and efficiently managing the business. But one more thing needs to be understood. That is unlike any other quoted company AMANA has to operate within the bounds of shari'a. Hence, its opportunities to invest, public deposits are extremely limited. Thus, it is constrained in earning greater profits to pay its equity holders.

  • @rushdimarikar4073

    @rushdimarikar4073

    2 ай бұрын

    @@ahmadfareedthoufeek1133 Unlike other businesses it has to operate within the bounds of the Islamic law. Hence, it is faced with limitations in investing its funds ( public deposits) to earn profits. Thus, the earning capacity of such shares are really limited. The shares are valued in the market based on its earning capacity therefore, the price of such shares hardly move upwards in the market. Also, as a result of limitations on earning capacity the dividend paid to the equity holders too will not look attractive overtime.

  • @MABinarySL
    @MABinarySL2 ай бұрын

    Concept from teaching of islam.....which clearly mentioned in the Holy Quran

  • @hussainyoosuf1263

    @hussainyoosuf1263

    2 ай бұрын

    Can you mention the verses in quran which amana use it's totally misinterpretation of quran

  • @rifan252
    @rifan2523 ай бұрын

    They have to explain how full insurance become under sareeha. Full insurance word also same meaning of interest.

  • @rasmisulaiman5595
    @rasmisulaiman55952 ай бұрын

    අනිත් බැංකු වලට වඩා වැඩියෙන් ලාභ උපයන්නේ එයි

  • @sameerms100
    @sameerms1002 ай бұрын

    anith bankuth salli thiyan nikan inne naha eyalath invest karanawa..islamic bank wala main concept eka a karana investment agamikawa thahanam dewal wada karana than walata invest karanna baha...like liquor companies..gambling...etc...anikan profit sharing walin bankuwata fixed ganak gewanna wenne naha...a magin bankuwa loss wena eka adui...samanya poliyata dena kota bankuwa loss or profit fixed ganak customer ta gewanna oni...profit sharing wala labena adayama anuwa beda ganna puluwan...meke gon katha daanne banking system ekak wada karana vidiha wath danne nathi un...

  • @rizwanrizmi
    @rizwanrizmi3 ай бұрын

    Other Bank පොලි Amana Bank Profit 😂

  • @arshadameer346

    @arshadameer346

    3 ай бұрын

    What are you trying to convey here?

  • @MohammedAlthaf-hq8np

    @MohammedAlthaf-hq8np

    2 ай бұрын

    @mazments2067 I think you better to listen to the conversation properly with balanced mind, he explained very well, it's you who did not understand, listen 1 more time

  • @MohammedAlthaf-hq8np

    @MohammedAlthaf-hq8np

    2 ай бұрын

    @mazments2067 if you don’t understand the concept it’s not my problem, i pity you for not even understanding what he said, better study in what language you are fluent in, i had experienced the system and saying it’s useful

  • @Newglenn
    @Newglenn3 ай бұрын

    Yako ekama seen ekane nama witharai wenas

  • @e-comcolombo3954

    @e-comcolombo3954

    3 ай бұрын

    Process is totally different - study you will understand.

  • @AhamedRikaz

    @AhamedRikaz

    3 ай бұрын

    Yes😂😂 as a muslim i say avoid any loans

  • @TravelTrace0709

    @TravelTrace0709

    2 ай бұрын

    100 True / If he join in BOC or other bank . he will say Amana is BAD because he is working for salary. he must be Act otherwise they will terminate him 😂😂😂😂

  • @shamilsalahudeen509
    @shamilsalahudeen5092 ай бұрын

    Amana kiyanne patta pal boru karayo

  • @dilangamalshan1280
    @dilangamalshan12803 ай бұрын

    ඉතින් යකෝ..ලක්ශෙ පෝන් එක එක් ලක්ශ විසි දාහට දුන්නම ඒ විසි දාහ තමා පොලිය වෙන්නේ...අනෙ යකෝ.කටින් කයි වාරු පුකෙන් අච්චාරු....පොලිය නැතුව බැංකුවක්..මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යනවා නම්...අටපට්ටමට තමා දන්න වෙන්නේ... මැද පෙරදිග රටවලත් ඔහොමයි.. සමහර දේවල් වලට ඒ රටවල මිනිස්සුන්ට පොලිය නෑ..ඒත් සමහර බැංකු විතරයි .Hsbc වගේ බැංකු ලෝකේ කොහෙත් එකයි...

  • @techminds6739

    @techminds6739

    3 ай бұрын

    ​@Sirta67ethakota Lanka bankuwe Al Noor kiyala ehema thiyenne

  • @nimasilva7756
    @nimasilva77563 ай бұрын

    lahiru karapu gonma progrmme eka meka wenna puluwan.lankawe ahinsaka moda minisu me kapatiyage wachana walata rewatila meken loan ganna giyoth onna lahiruth e aparadeta wagakiyanna ona........kuwait kumari ekka karapu programme eka meeta wada hodai.adu tharame hinawenna deyakwath thibuna

  • @MohammedAlthaf-hq8np

    @MohammedAlthaf-hq8np

    2 ай бұрын

    oya transaction karala thiyanawada, mama karala thiyanawa, experience karala thianawa, Islamic finance system eken asarana wenne ne, waga keemen kiyanne

  • @nazeel7569
    @nazeel75692 ай бұрын

    Ayyoa mahatthayaa mugen ahanda anith bankuwalin aya karana poliyath Amana bankuwen aya karanana poliya ekaa Samaana netha Amana poliya wadi anea paw mahajanyaata udaw karanawaalu!

  • @user-gq1rh5hh5d
    @user-gq1rh5hh5d3 ай бұрын

    Koho Math Kra Maya Waradi Dhan oya Prassnaya gena We Chandayak ena hi natha da

  • @shakirmohammed1068
    @shakirmohammed10682 ай бұрын

    Amana is best only for rich people....😂

  • @209ghi
    @209ghi2 ай бұрын

    No good explanation. Good explanation needs expertism in subject matter and what expect the questionnaire and observer.

  • @nazeel7569
    @nazeel75692 ай бұрын

    Poliyata meagolloa Aluth Aluth nama daagena vena widiyahakata upayanawaa kohamada mungea Prathishta laabaya?

  • @vijithsamantha4901
    @vijithsamantha49012 ай бұрын

    20% interested 😢

  • @vijithsamantha4901

    @vijithsamantha4901

    2 ай бұрын

    20% interest bank

  • @IqbalMusthafa-kv2qi
    @IqbalMusthafa-kv2qi2 ай бұрын

    Customer very sad

  • @eigochat
    @eigochat3 ай бұрын

    Ranil Kumara 565 කරුණාකර ඔබේ DNA පරීක්ෂා කරන්න, නැතිනම් ඔබේ මවගෙන් ඔබේ සැබෑ පියා කවුදැයි විමසන්න, ඔබ මෙම කමෙන්ට් පුවරුවේ කාලකන්නියෙක් ඔබ ජාතිවාදියෙක් !!

  • @undupitiwije9753

    @undupitiwije9753

    3 ай бұрын

    අනේ පලයන් ඌරො යන්න. අපිට ජාතිවාදියෝ කියන්න කලින් තොපේ ත්‍රස්ත ජාතිවාදය නවත්තල හිටපන්

  • @AslamMohamed-lj2op
    @AslamMohamed-lj2op2 ай бұрын

    uSeles bank

  • @upulabeysiri6609
    @upulabeysiri66092 ай бұрын

    ධිවර ණය දෙනවාද.

  • @hussainrihan1972
    @hussainrihan1972Ай бұрын

    I'm Hussain... I'm not happy with ammana bank .. they are telling lies..... it's my experience.. they took for me late payment.....

  • @upr2318
    @upr23182 ай бұрын

    යකෝ ඔය සිස්ටම් එකට කියන්නේ පොලිය තමයි. Phone Example එකෙන්ම කියන්නේ පොලිය 20% කියලා. කොලේ වහලා ගහන්නේ. 😂😂😂😂😂

  • @JanakaAnuruddhaWalisingha

    @JanakaAnuruddhaWalisingha

    2 ай бұрын

    Interest kiyana wachane wenuwata profit or rentel kiyala use karanawa. echcharayi wenasa

  • @nazeel7569
    @nazeel75692 ай бұрын

    Takafull nemea poly kadea

  • @user-fi5me7es7u
    @user-fi5me7es7u2 ай бұрын

    Amana bank mata karapu asadharananya keriya

  • @Areolover
    @Areolover2 ай бұрын

    Amana banks give another name for interest..But the system is same as any other bank 😂 So these people are playing with words

  • @Pethum-kotapitiya-skp
    @Pethum-kotapitiya-skp2 ай бұрын

    Watina wedasatahanak..jathi beda walata wada rate ahinsaka minissu wenuwen karanna puluwan deyak nam..

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d3 ай бұрын

    Lankawa Weni Neethiya Shakthimath naethi, Loukenma Hingakana Saha Wancha Karanna Athidakshyo sitina Rataka Meweni Krama Saha Akalpa Athi Bhayanakai. Mahajanaya Karunakara Thawath Prawesamen Katayuthu karanna. Edirisinghela Karapu daya Wage Wei. Awadanama Penenawa Wedi.

  • @shancreator2140
    @shancreator21402 ай бұрын

    yako meke comment krpu un....😢😢 yako ekath interest thamai...😂😂

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d3 ай бұрын

    Me Wedasatahana Yam Dineka, Loku Wanchawak Lesin Mahajanthawata Yam Widiyakin Sidunoth ehema Lahiru Edinata Oyath Inna wenawa Minisunge Peththen.

  • @yaxxhaxx

    @yaxxhaxx

    3 ай бұрын

    Kaviyak kiyala hithuwe. Sorry.

  • @MohamedMusthafa-vk6db
    @MohamedMusthafa-vk6db2 ай бұрын

    අාගම විකුනංකන බැංකුවක් පොලිය ගන්නව නම වෙනස්කරල

  • @shamilsalahudeen509

    @shamilsalahudeen509

    2 ай бұрын

    100% Agreed

  • @shahulhameed911
    @shahulhameed9112 ай бұрын

    Islamic ( Sharia ) Bank is acceptable by Muslims and practiced worldwide successfully but not the way Amana is handling, overall profits absorbed by Amana from customers are higher than the conventional banking system.

  • @AhamedRikaz
    @AhamedRikaz3 ай бұрын

    Don't ever get loan from any bank even amana....just they use marketing terms.... At last everything is interest.... When the judgement day arrives interest will have many names..... Some guys justify for their satisfaction..

  • @mohamedrishad226
    @mohamedrishad2262 ай бұрын

    Avasi sahagatha Segavuniu deval thava thiyanava pala novicha

  • @mohamednajath4942
    @mohamednajath49422 ай бұрын

    All bank are same.. this amana getting more amount from customer in the name of profit...

  • @Im-Aj
    @Im-Aj2 ай бұрын

    ඉස්ලාම් ආගමේ පොලිය තහනම් ඇයි කියලා හරියටම දන්න කෙනෙක් කියන්න බලන්න? දෙවියන් තහනම් කරා ඒ නිසා තහනම් කියලා නම් කියන්නෙපා..

  • @mhmohammed7535

    @mhmohammed7535

    2 ай бұрын

    කාලය සදහා මිලක් අය කල නොහැක.

  • @chamikajayawardena525

    @chamikajayawardena525

    Ай бұрын

    ඕකුන් කොලේ වහලා බොරුව කරන්නේ බන්😂😂 දැන් මූ කියන විදිහට උබට ලක්ශෙක ෆෝන් එකක්(වෙළදපොල මිළ ලක්ශයක්) ගන්න ඕනේ නම් මූ ඒක අරන් දෙනවා උබ එක් ලක්ෂ විසිදාහක් දෙන්න ඕනා😂😂 ඉතින් බන් ඕකම තමා බැංකු පොළියෙනුත් වෙන්නෙ.. ගොඩක් දුරට පොළිය ඊට වඩා අඩු වෙනවා😂😂 මුන් කරන්නෙ කොළේ වහලා වචන හරඹ දාලා ආගම අල්ලා.අල්ල ගාලා වෙනම ගේමක් ගහනවා මිනිස්සුන්ව අන්දලා😂😂

  • @chamikajayawardena525

    @chamikajayawardena525

    Ай бұрын

    ​@@mhmohammed7535බම්බුව තමා😂😂 කාලය රන් හා වටී කියන්නේ මොක්ටද😂😂 ඕකට තමා කිය්න්නේ උබලගේ ආගම කිසි ප්‍රායෝගිකත්වයක් නැති ආගමක් කියලා😂😂.. අනේ බන් උබ හිතුවද කවුරු හරි ණය පොට්ටනි පිටින් ගහලා බැදන් තියනවා කියලා කවුරු හරි එද්දි නිකන් ණයට දෙන්න😂😂 දැන් අපිට ව්‍යාපාරයක් කරන්න හෝ ගෙයක් දොරක් හදන්න හෝ වාහනයක් ගන්න හෝ මොන යම් දේකට හරි අපේ අතේ මේ මොහොතේ සල්ලි නැත්‍තන් අපිට කාගෙන් හරි ණයට ගන්න වෙනවා.. එතකොට ඒ මොහොතේ අපි පාවිච්චි කරන්නේ අපේ සල්ලිද😂😂 ඒ පාවිච්චි කරන්නේ තව මනුස්සයෙක් මහන්සියෙන් අවුරුදු ගානක් හම්බකරපුවා ඒ මුදල් නිසා තමා එතකොට ඒ ණය මුදලින් අපි ව්‍යාපාරයක් කරොත් අපි ඉදිරියේ ලාභ උපයන්නේ.. එතකොට ඒ ඔක්කොම අපිට කොහෙන් ආව සල්ලිද? අපි මහන්සියෙන් හම්බකරපුවද?? නෑ තව මනුස්සයෙක් කාලයක් මහන්සියෙන් හම්බකරපුවා.. අනිත් එක කාලයත් එක්ක් මුදල් වල වටිනා කම වැඩි වෙනවා මිසක් අඩු වෙනවද බන්😂😂 ඒකට තමා පොලියක් ගෙවන්නේ..ඒක ප්‍රායෝගිකයි සර්ව සාධාරණයි.. ගිනී පොළි ගන්න එක තමා අසාධාරණ.. Amana වගේ උබලගේ බැංකු වල කරන්නේ කොලේ වහලා වචන හරඹ දාලා නිකන් බැංකු වල ගන්න පොළිය වෙනුවට profit කතාවක් දාලා පොළියටත් වඩා ගානක් මිනිස්සුන්ගෙන් කඩාගන්න එක😂😂 එච්චරයි ඔතන වෙන්නෙ😂😂

  • @user-ek9qq1rd9y
    @user-ek9qq1rd9y2 ай бұрын

    පොලිය කියන නම වෙනුවට ලාභය කියන වචනය දාලා....!!😂😂😂😂😂

  • @MnM_Creation
    @MnM_Creation2 ай бұрын

    100,000 tama phone Eka denava nam man loan Eka danava Amana ekka

  • @rizwanamith9066
    @rizwanamith90662 ай бұрын

    Comments ලියන්න ඉන්නවා හෙන බක පන්ඩිතයෝ. ඒ මනුස්සය අනේ ඔයා අපේ බැංකුවට එන්නකො කියලා හොටු පෙරාගෙන ඇඩුවේ නැහැනේ.කැමතිනම් යන්න පුළුවන් නැත්තන් නිකන් ඉන්න පුළුවන්.(සැලකිය යුතුයි මම customer කෙනෙක්වත් මගේ බාප්පාවත් නෙමේ ඔහු😂)

  • @hussainyoosuf1263
    @hussainyoosuf12632 ай бұрын

    බිස්නස් එක කරන එකාගෙන් අහන්න එපා ගණුදෙනු කරන අයගෙන් අහන්න වචන විතරයි වෙනස් පොලියට වඩා profit කියලා හුරාගෙන කනවා මුන් කරන්නෙ ආගම පාවිච්චි කරලා මුස්ලිම් customers අල්ලන එක මේක trap එකක් සාකච්ඡා වලට ආවාම සුන්දර විදියට තමයි කියන්නෙ ගණුදෙනු කරල බලන්න ආස හිතෙයි

  • @knowledgeinstitute6259
    @knowledgeinstitute62593 ай бұрын

    Bullset

  • @shanisilva6389
    @shanisilva63893 ай бұрын

    120,000/- කියන්නෙ ඉතින්, 20,000/- පොලිය තමයි .

  • @muazunais2378

    @muazunais2378

    3 ай бұрын

    Ara 20,000 fixed amount ekak anith banks wala wage percentage wenas wenne naha

  • @hirannawod1990

    @hirannawod1990

    3 ай бұрын

    එතකොට ගෙවන්න කල් ගියොත් මොකද වෙන්නෙ සාමාන්‍ය බැංකුවක?

  • @shabrymhd3215

    @shabrymhd3215

    3 ай бұрын

    Umbala ithin jvp ekata chande dena ekath sadaranai

  • @shanisilva6389

    @shanisilva6389

    3 ай бұрын

    @@shabrymhd3215 20,000 interest .why do you drag JVP

  • @shanisilva6389

    @shanisilva6389

    2 ай бұрын

    @@shabrymhd3215 why do you drag JVP into this. ?

Келесі