Tissa Jananayake - Episode 148 | ආත්‍රයිටිස් | Arthritis

බොහෝ දෙනාගේ ඉල්ලිම මත වැඩිහිටියන් අතර බහුල ආත්‍රයිටිස් රෝගය පිලිබද සිදුකරනු ලබන සරල ජීව විද්‍යාත්මක දැනුවත් කිරීමකි.
-----------------------------------------------------------
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 700

  • @TissaJananayake
    @TissaJananayake3 жыл бұрын

    බොහෝ දෙනාගේ ඉල්ලිම පරිදි ආත්‍රයිටිස් රෝගයට සාර්තක ආයුර්වේද ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරයෙකු පිලිබද අප සොයා බැලූ අතර, එතුමා සම්බන්ද කරගැනීමට අදාල තොරතුරු පහත දැක්වේ. (මෙය කිසියම් වානිජ අරමුනක් උදෙසා සිදුකරනු ලබන හදුන්වාදීමක් නොවන අතර මුදල් සම්බන්ද ගනුදෙනු පිලිබද කිසිදු වගකීමක් අප විසින් නොදරන බව කරුනාවෙන් සලකන්න.). වෛද්‍ය කීර්ති ආර්. හලඹගේ ගම්පහ සිද්ධායුර්වේද ශාලාව ප්‍රිය මාවත, උඩුවන, හෝමාගම 077-3844567 / 071-31147123 බහුතර ප්‍රේක්ෂක ඉල්ලීම මත ඉදිරියේදී මෙතුමා සමග මේ රෝගය පිලිබද තව දුරටත් සාකච්චා කිරීමට අප සැලසුම් කර ඇත.

  • @malithimataraarachchi839

    @malithimataraarachchi839

    2 жыл бұрын

    Sir ethakota SLE kiyanneth ekatada

  • @thamarapathberiya3049

    @thamarapathberiya3049

    2 жыл бұрын

    අපේ දරුවන් ගේ ,ආදරණීය ගුරු පියාණන්ට මගේ ප්‍රණාමය.

  • @dulari1000

    @dulari1000

    2 жыл бұрын

    @@azranaushad3990 සිංහල බෙහෙත් ගන්න.මට අඩු වුනේ සිංහල බෙහෙත් වලින්

  • @maneljayasekara8297

    @maneljayasekara8297

    2 жыл бұрын

    explains as a doctor. it's so important.

  • @anusharathnayake578

    @anusharathnayake578

    2 жыл бұрын

    Godak pin sir.weda mahathwa samaga wadasatahanak karanna.dirgayusha labewa oba thumata

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s3 жыл бұрын

    සර්ගෙ දෙමාපියන් දෙපලටත් ගොඩක් පිං සිද්ධ වෙනවා මේ වැනි පුතේක් බිහි කලාට රටට වටිනා.. ගොඩක් පිං සිද්ධ වෙනවා සර් 🙏🙏🙏

  • @gaminiranjithgamlathge7092

    @gaminiranjithgamlathge7092

    3 жыл бұрын

    A

  • @renukakarunarathna9804

    @renukakarunarathna9804

    2 жыл бұрын

    Thank you so much!!!

  • @shiransallay2147

    @shiransallay2147

    2 жыл бұрын

    @@gaminiranjithgamlathge7092m Lo. La...je Je E C6 NnnnnJnbbbe n B. Z6 L c5i. Mol n6gujl K6 Oxoo6 6 .NN 6o.6o.nnn.rll u 6. Y l

  • @chandrakanthi6921

    @chandrakanthi6921

    5 ай бұрын

    ඔබ.තුමාට.ෙමිවැඩසටහන...නියම..ලස්සනයි.සාර්ටත්..ෙදමිපියන්ටත්.ෙදවිපිහිටයි😊😅😮😢

  • @WimaliDhanasekara

    @WimaliDhanasekara

    5 ай бұрын

    3D

  • @user-ku2s
    @user-ku2s3 жыл бұрын

    දරුවන්ට දෙන අධ්‍යාපනය වැඩිහිටියනටද සුදුසු ලෙස දෙමින් වැඩිහිටියන්ගේ ගැටලු වලටද පිළිතුරු සපයන ඔබතුමාට මගේ හදපිරි ගෞරවය පුදකර සිටිමි .

  • @karunarathnaketipe7943

    @karunarathnaketipe7943

    5 күн бұрын

  • @mehchandrasirichandrasiri9233
    @mehchandrasirichandrasiri92332 жыл бұрын

    සිසුවෙක් වගේ මම ඔබ්තුමගේ දේසන ඇහුම්කන් දෙන්වා මට අවුරුධු 86 ක් මට එහෙම අසනීප නොමති උනත් ඉතාම ප්‍රයොගනවත් දේසපලන. තිසරන සරනත් ,ස්වභාව දර්මයාගේ ආසිර්වාදයත්,ඉතාම හොද සවුක්‍යතත්වයෙන් දිගාසිරි පතන්නෙමි. රටට ජාතියට ආගමට ඔබතුමා වගේ පුතුන් 100ක් වත් අප්ට උවමනා ය්.ඔබතුමගේ දෙමව්පියන් ට මගේ නමස්කරය .

  • @pkpilimathalawa

    @pkpilimathalawa

    9 ай бұрын

    L

  • @patriciadesilva6499

    @patriciadesilva6499

    8 ай бұрын

    Thank you so much doctor.

  • @amandidasanayaka9333

    @amandidasanayaka9333

    7 ай бұрын

    දීර්ඝායු වෙවා!!❤❤

  • @songslyricsspace9994

    @songslyricsspace9994

    7 ай бұрын

    ​@@pkpilimathalawa❤ප්ප්

  • @user-os5vy9md5c

    @user-os5vy9md5c

    5 ай бұрын

    🌷❤️🙏

  • @rasikahennedige2096
    @rasikahennedige20962 жыл бұрын

    මමත් ඔබ ඉතාමත් කැමති චරිතයක්. දේශපාලනය මඩවගුරින් ඉවත් විම ඔබ ගත් ඉතාමත් ඝානන්විත ක්‍රියාවකි . ඔබ ජාතියේ වාසනාවකි . තෙරුවන් සරනයි. !!!

  • @ruwangunarathna4133
    @ruwangunarathna41333 жыл бұрын

    ඔබ තුමා මේ කරනා වූ උතුම් සේවය ඇගයීමට වචන නැත...අනාගත පරපුරේ ණැන ණුවන පාදන ඇදුරු තුමණි ඔබට තිරං ජයතු....

  • @thilakshanidesilva4054

    @thilakshanidesilva4054

    3 жыл бұрын

    Thanks so much sir

  • @nejasafety9664

    @nejasafety9664

    3 жыл бұрын

    Is

  • @rohanindika9774
    @rohanindika97743 жыл бұрын

    මේ තමයි අපේ රටේ වටිනා සම්පත්

  • @s.nelumrajapaksha8988

    @s.nelumrajapaksha8988

    3 жыл бұрын

    බර අඩුකරගන්න ක්‍රමයක් පහදා දෙන්න දියවැඩියාරෝගයෙන් නිතරම බඩගිනි වැඩිවීම ඉතාමක් අපහසුතාවයකට පත්කිරීමත් ඉතාමත් ඛේදයයි.

  • @gunarathnagunarathna6171

    @gunarathnagunarathna6171

    2 жыл бұрын

    Eta hoda y

  • @sriyaabeygoonawardane4306
    @sriyaabeygoonawardane43067 ай бұрын

    ඔබ තුමාටබොහෝ කාලයක් නිරොගිව ජීවත් වීමට ලැබේවා

  • @kumaridasanayake523
    @kumaridasanayake5239 ай бұрын

    ඔබගේ පාඩම් ශිෂ්‍යයන්ට පමණක් නොව වැඩිහියන්ට ඉතා වටිනවා.එනිසා බොහොමත් ස්තුතියි .

  • @venukavishwara4877
    @venukavishwara48773 жыл бұрын

    වැදගත්කම නොදන්න ඈයෝ තමා unlike දාන්නෙ.සර්ට ජය💖💖

  • @premasubasinghe16

    @premasubasinghe16

    3 жыл бұрын

    Obata budusarani

  • @vidushisilva2352

    @vidushisilva2352

    3 жыл бұрын

    Eka aththa. Molayak nathi meee harak meewagee wadagath dewall balanne naa. Eyala balanne vihilu katha 😂😂🖐️🖐️👍

  • @nimalkumara5675
    @nimalkumara56753 жыл бұрын

    මේ ලෝකෙ අපි ජිවත් වන තුරු සර් මේ කියලා දෙන දේවල් අපේ ජිවිතේට ගොඩාක් වටිනවා.සර්ට නිදුක් නිරෝගි දීර්ඝායු පතනවා.තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @liyonidesilva4287

    @liyonidesilva4287

    2 жыл бұрын

    Mama obathuma kiyana blood test kala mata mehi deweni thathwa athi bawa wetahe mata hoda doctor kenek ge name eakak laba denne obata pin siduwi

  • @devikabodhinayake7370

    @devikabodhinayake7370

    2 ай бұрын

    *PRAGNAWANTHA JEEVITHAYAMA, SRESHTA JEEVITHAYAK MA WEEE*

  • @kanthikanthi358
    @kanthikanthi3587 ай бұрын

    ඔබතුමාගේ පාඩම් දරැවෙ විතරක් නෙමෙයි දෙමව්පියන්ටත් වැදගත් .....අපිත් මේ පාඩම් වලින් යමක් ඉගෙනගන්නව......බුදුසරණයි ...බුදුසරණයි බුදුසරණයි

  • @annesumalifernando5002
    @annesumalifernando50022 жыл бұрын

    අප බහුතරයක් නොදන්නා මෙවන් විද්‍යාත්මක හේතු ,කරැණු කාරණා පැහැදිලිව සරලව කියාදීම පිළිබඳව ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි.ඉදිරියටත් මෙවන් සමාජයට දැනුම බෙදන්නට ධෛර්ය ශක්තිය ලැබෙන්නට කියා ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි!!බුදු සරණයි!!!!

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira35323 жыл бұрын

    ශිෂ්‍යයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවටද රෝග පිලිබඳව හොඳ අවබෝධයක් ලබාදෙන ඔබතුමාට බොහොම පින්...දීර්ඝායු වේවා !❤️

  • @sahantarakajayasundara1028

    @sahantarakajayasundara1028

    3 жыл бұрын

    👍👍👍

  • @liyangeleena2354

    @liyangeleena2354

    3 жыл бұрын

    Ada සමාජයේ බොහෝ දෙනෙකුට වැළඳී Athi me රෝගය Seegra Lasa වැඩි wamin පවතින කාලයක් ....දරුවන් ta Laba දෙන දැනුම තුලින් වැඩිහිටි අපටත් Egena ගන්න බොහෝ de තියනවා .. මහත්තය .. ඔබ thmage දැනුම් සම්භාරය Ape රටේ සියලුම ජනතාවට Suvisaasi අවස්ථාව ki... Theruwen Saranai ...Oba thumanta....

  • @jayasiriabeysinghe9676

    @jayasiriabeysinghe9676

    3 жыл бұрын

    @@liyangeleena2354 b n mm gig u by if I cf go I chuti hmm my

  • @niroshanarangoda227

    @niroshanarangoda227

    3 жыл бұрын

    තෙරුවන් සරණයි සර් ඉතාම වැදගත් දෙයක් කියලා දුන්නා. ස්තූතියි

  • @siripathikulathunga9200

    @siripathikulathunga9200

    3 жыл бұрын

    Deergau wewa

  • @manjithjanakantha
    @manjithjanakantha3 жыл бұрын

    සමස්ත සමාජය කෙරෙහිම දයානුකම්පාව අැති ආදරණීය ගුරුතුමාගේ තවත් වටිනාම වීඩියෝවක් ❤✔❤

  • @ranjanipannila1551

    @ranjanipannila1551

    3 жыл бұрын

    Thank you so much for the wonderful service you are doing to the society dear sir🙏🙏

  • @peterkalu198

    @peterkalu198

    2 жыл бұрын

    The surface layer of the ocean is teeming with photosynthetic plankton. Though they're invisible to the naked eye, they produce more oxygen than the largest redwoods. Scientists estimate that 50-80% of the oxygen production on Earth comes from the ocean.

  • @milandesilvadesilva6506
    @milandesilvadesilva65063 жыл бұрын

    ඔබතුමා ගුරුවරයෙක් පමනක් නෙවෙයි මානසික සුවය මිනිසුන්ට දෙන මානුශීයම තැනැත්තෙක්. බොහොම පින්. ඉස්තුතියි ගුරුතුමනි 🙏

  • @sisilnilindra8498
    @sisilnilindra84983 жыл бұрын

    දේශපාලනයට කඩේ නොගිහින් තමන්ගේම ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තනම් මරු....

  • @manjulachaminda2821

    @manjulachaminda2821

    2 ай бұрын

    මිනිසාට වැරදි තීරණ ගන්න සිදුවන එක සාමාන්‍ය බව වටහාගත යුතුය.

  • @priyanimalpana6083
    @priyanimalpana60833 жыл бұрын

    මහතානනි, මෙවැනි වැඩසටහන් වලින් සමාජය දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි. හරි වටිනවා

  • @chandanihewagama2059
    @chandanihewagama20593 жыл бұрын

    ඉතාමත් වටිනා විග්‍රහයක් බෙහෙවින්ම ස්තුතියි සර්.

  • @gaminiabayarathna1459

    @gaminiabayarathna1459

    6 ай бұрын

    මම ඔබගේ දේසන සවන්. දෙනවා ඉතාමත් වැදගත් කරුණු ටිකක්. ස්තුතියි ඔබට!

  • @buddhikarathnaweer9459
    @buddhikarathnaweer94593 жыл бұрын

    ඔබ තුමාට ගොඩක් පිං අපිව දැනුවත් කරනවාට.ඔබ තුමාට තෙරැවන් සරනයි ❤️💐

  • @ajithckumara
    @ajithckumara3 жыл бұрын

    සියළු දෙනා දැනුවත් කරවීම පිළිබඳව ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි ගුරුතුමණි.........ඔබතුමන්ටත් සුවපත් දීර්ඝායු දිවියක් උදාවේවා.....!!!!

  • @hajithprasanna
    @hajithprasanna3 жыл бұрын

    සර්ට යහපතක්ම වෙන්න ඕන අපේ ජීවිතයට බලපාන මේ ඉතා වටිනා තොරතුරු අපට නොමසුරුව ලබා දීමට කාලය කැප කිරීම වෙනුවෙන්🙏🙏

  • @judeperera316
    @judeperera3163 жыл бұрын

    සර් ට මෙවැනි තව තවත් ලස්සන වැඩසටහන් කරන්නට අවශ්‍ය ශක්තියක් ධර්යය ලැබෙවායි ප්‍රාර්ථනා කරනවා සර්....❤🌟✨️

  • @mirissagesilva1196
    @mirissagesilva11963 жыл бұрын

    ඔබතුමාගේ වීඩියෝ මගින් අප ලබන දැනුවත් භාවය ඉතාමත් ඉහලයි ඉතාමත්ම ස්තූතියි ඇඳුරානෙනි

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi62262 жыл бұрын

    ඔබතුමාට ඉතාම වටිනා හැකියාවක් තියෙනවා වයස් බේදයක් වෙන් නොකොට සෑම දෙනාටම දැනුමක් ලබාදිය හැකි විශිෂ්ට හැකියාවක් ඔබතුමාගේ දෙමාපියන්ටත් ඔබතුමාටත් දීර්ඝායුවේවා නිරෝගිමත්වේවා තෙරුවන් සරණයි . දීර්ඝායුවේවා නිරෝගිමත්වේවා

  • @sahantarakajayasundara1028
    @sahantarakajayasundara10283 жыл бұрын

    ඉතාමත් වටිනා විග්‍රහයක් .ඔබ තුමා ගෙන එන සෑම වීඩියෝවක් ම ගොඩක් වැදගත්. 👍👍👍

  • @nikirangana1985
    @nikirangana19853 жыл бұрын

    වර්තමානයේ ගොඩක් දෙනෙක් පිඩා විඳින රෝගයක් පිලිබද ව අපව මේ ලෙසින් දැනුවත් කිරිම ගොඩක් වටිනවා සර්...⁣⁣⁣මේ ලෙඩේ ගැන අහලා තිබුනට අද තමයි හරියටම විද්‍යාත්මකව ආතරයිටිස් කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ.ස්තුතියි සර් ..සර්ට නිදුක් නීරෝගී ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා ,බුදු සරණයි සර්.

  • @ratnapalageranawana2029
    @ratnapalageranawana20292 жыл бұрын

    ඉතාමත් පැහැදිලියි...මේ තමා රටේ සම්පත් ....God bless u sir 🙏

  • @user-nt3ev1ds1v
    @user-nt3ev1ds1v3 жыл бұрын

    ගොඩක් පින්..ආපහු ඉගෙන ගත්ත ඒවා මතක් උනා..නිදුක් නීරෝගී ධාර්මික ජීවිතයක් ගත කරන්න ලැබේවා..ඔබ මගේ ගුරුවරයා වීම පිලිබද නිහතමානී ආඩම්බරයක් තියෙනවා සර්..

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara97593 жыл бұрын

    ඉතාමත් වටිනා විග්‍රහයක්.ඔබතුමා ඇවිදින පුස්තකාලයක් ගුරු තුමනි. අතිශයින් මනරම්ය. දීර්ඝායුෂම වේවා. දළදා සමිඳු පිහිටයි. 🙏🌹🌹🌹

  • @ariyasenaperera3644

    @ariyasenaperera3644

    Жыл бұрын

    ගරු ඔබ තුමාට බුද්ධිමත් මිනිස්සුන්ට අවබෝධ කර ගැනීමට හැකිවන අයුරින්ම පැහැදිලි කිරීම තුලින් යම් යම් රෝග, ආබාධ වලින් මිදීමට අවශ්‍ය කරන උපදෙස් දීම සහ සිසු දරුවන්ට අවශ්‍ය දැනුම ලබාදීම පිළිබඳව, බොහොම ස්තූතිය පල කරමි.

  • @traveltectours6561
    @traveltectours65613 жыл бұрын

    *තිස්ස ජනනායක ගුරුතුමා කියන්නේ ගුරුවරයෙකු පමණක් නොව, තම දැනුම නිර්ලෝභීව ලෝකයාටම බෙදන වෛද්‍ය විද්‍යාලයක් හා සමානයි.මෙතුමාට ආදරය කරන අය කෝ..? 💐💖* 👇

  • @ncgeja

    @ncgeja

    3 жыл бұрын

    ගැම්මක් 👌💜💜👈

  • @traveltectours6561

    @traveltectours6561

    3 жыл бұрын

    @@ncgeja අනිවා යාළු 💖🔥😊👍

  • @chitrasomasiri6114

    @chitrasomasiri6114

    3 жыл бұрын

    Ostioatharitis walata nam Gampaha Balummahara "Hela OSU piyase" Harsha Darmawijaya wedamahathmaya ithamathma hondai. Athdakeemen kiyanne

  • @traveltectours6561

    @traveltectours6561

    3 жыл бұрын

    @@chitrasomasiri6114 ස්තුතියි 🙏

  • @samaniwarakapitiya3532

    @samaniwarakapitiya3532

    2 жыл бұрын

    Mame

  • @dilankasun620
    @dilankasun6203 жыл бұрын

    බොහොම වැදගත් මේ ආතරයිටිස් සම්බන්ධva කියා දුන්නට .ඔබතුමාට ගොඩක් pin .තෙරුවන් සරණයි .

  • @sriyani-pb1qi
    @sriyani-pb1qi3 жыл бұрын

    මෙවන් වැඩසටහන්වලින් ඔබතුමා කරන සේවය අපමණයි 🌻🌻

  • @subhashinifernando2341
    @subhashinifernando23413 жыл бұрын

    සර් ඔබතුමා මේ‍ ලබා දුන් දැනුමට බොහෝ පිං නිදුක් වේ‍වා නිරෝගි වේ‍වා යහපතක්ම වේ‍වා🙏

  • @nilminijayasinghe8303

    @nilminijayasinghe8303

    2 жыл бұрын

    Sir ayurweda kasaya biwwahama kidnyyata balabemak tiyanawada..

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara90283 жыл бұрын

    අද පාඩමත් අපි හොදින් තේරුම් ගත්තා සර් .අපේ ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .

  • @karunasinghe1
    @karunasinghe13 жыл бұрын

    තවත් වටිනා දැනුවත් කිරීමක්,තව තවත් මෙවැනි දේ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා

  • @m.g.s.niroshanniroshan3157
    @m.g.s.niroshanniroshan31573 жыл бұрын

    මේවා unlike කරන අයත් ඉන්නවා කියන්නේ උන් මිනිස්සු වෙන්න නම් විදිහක් නෑ...සර්ගේ මේ පැහැදිලි කිරීම් හරිම සරලයි බොහෝම පිං මිනිස් සංහතිය වෙනුවෙන් කරන සේවයට.

  • @roshanweerasekara3431
    @roshanweerasekara34313 жыл бұрын

    බර අඩුකරගන්න ව්දිහගැනත් දැනුවත් කරලා ව්ඩ්යෝවක් දාන්න සර් බුදු සරණයි

  • @upalidharmasri7287
    @upalidharmasri72873 жыл бұрын

    ඔබතුමාට බොහෝමත්ම පින්... සැබැවින්ම සැමදෙනාටම ඉතාමත්ම ප්රයෝජනවත් දේශනයක්...

  • @funnytoones9928
    @funnytoones99282 жыл бұрын

    සමාජයට වැදගත් සර් ල වගේ අය තව තවත් අපේ රටේ පහල වේවා ❤️

  • @shanthiwickramasinghe8575
    @shanthiwickramasinghe85758 ай бұрын

    ඔබතුමා ගුරු තරුවකි.තවත් මෙවන් වැඩසටහන් අපට ලබා දෙන්න.අපෙ වැඩිහිටි ජීවිත වලට ඉතාම වැදගත්ය.

  • @ravishkadealvis7784
    @ravishkadealvis77843 жыл бұрын

    සර්ට තව තවත් මෙවන් වටිනා වැඩසටහන් කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා

  • @luckshmigunatilake4045

    @luckshmigunatilake4045

    3 жыл бұрын

    මේ විදියට හැම දෙනා දැනුවත් කිරීම ගැන ඔබට ගොඩක් පින්.....!

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    3 жыл бұрын

    බුදු සරණයි සර් සියලු දෙවියො ඔබතුමන් සහ පවුලේ සියලුමනා ආරක්සා කරත්වා

  • @samanpalitha8061

    @samanpalitha8061

    3 жыл бұрын

    Sar tavth mavani vatena vaba satha karana obata pin bubu sarani

  • @amrymunna4746

    @amrymunna4746

    3 жыл бұрын

    Love you support as always 🙏👏

  • @ruwaniperera1111

    @ruwaniperera1111

    3 жыл бұрын

    Hu

  • @m.kwijerathna8517
    @m.kwijerathna85173 жыл бұрын

    තිස්ස ජනනායක , නම්වූ ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා.

  • @boomikabasnayaka9298

    @boomikabasnayaka9298

    Жыл бұрын

    Danuwat kalata bohoma pin obatumata

  • @Doctor-vidya1972
    @Doctor-vidya19722 жыл бұрын

    සර්ගෙ පැහැදිලි කිරීම් අති විශිෂ්ඨ යි, ආයුර්වේද යට අනුවත් ඔවැනි අදහසක් තමයි තියන්නෙ. ජය

  • @dayapriyankara6408
    @dayapriyankara6408 Жыл бұрын

    ඔබතුමාට බොහෝම පින් මෙවැනි බහුලව තියෙන රෝග ගැන දැනුවත් කිරීම පිලිබදව තෙරුවන් සරනයි

  • @pushpamanel9039
    @pushpamanel90393 жыл бұрын

    මම හරීම කැමතියි සර් දොස්තර මහතෙක් නොවුණු නිසා මෙවන් විසිතුරු ආකාරයට එතුමන්ලා විස්තර නොකරන නිසා අතින් බෝඩ් එක පිහදාන්න එපා කෙමිකල් නේ ආදරේ නිසයි කියන්නේ සර්ට තෙරුවන් සරණයි සර්ට

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka693 жыл бұрын

    ඔබ තුමා ගෙනෙ එන හැම වැඩසටහන්ම හරිම ප්‍රයෝජනවත් තෙරුවන් සරණයි

  • @devikalekamge5716

    @devikalekamge5716

    3 жыл бұрын

    Owu aththenma

  • @samaragayaniranasinghe7844
    @samaragayaniranasinghe78443 жыл бұрын

    ඔබ ලබාදුන් දැණුම වෙනුවෙන් ගොඩක් පිං ගුරුතුමනි 🙏🙏🙏🙏

  • @rathwije1579
    @rathwije15796 ай бұрын

    appreciated great post take care all the best sir මෙවැනි වැඩසටහන් වලින් සමාජය දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි. හරි වටිනවාඔබතුමාට බොහොම පින්...දීර්ඝායු වේවාඔබ තුමාට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .රටට සේවයක් කරන උතුම් මිනිසුන් .🙏 ඔබතුමාට බොහොම පින්...දීර්ඝායු වේවා !❤

  • @dhammikamahanama9462
    @dhammikamahanama94623 жыл бұрын

    Sir...නිරෝගිමත් දිවියක් ඔබ තුමාට

  • @piyadarshanibulathsinhala5670
    @piyadarshanibulathsinhala56703 жыл бұрын

    අපටත් රෝගය ගැන අවබෝධයක් ඇති වුනා . බොහොම පින්් ඔබ තුමාට.

  • @sandyakumari3231
    @sandyakumari3231 Жыл бұрын

    තිස්ස ජනනායක ගුරු උතුමන්ට සියලුම දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා.🙏🙏🙏🙏🙏🌺🌷🌺🌷🌺🌷🌺🌷

  • @kumudufernando4202
    @kumudufernando42023 жыл бұрын

    සාමාන්‍ය ජනතාව ට ලබා දෙන මේ අවබෝධය ට ඔබ තුමාට පින් වගෙම මෙලොව ජිවිතයෙ යහපතක්ම වේවා !

  • @dhammikawitharana2672
    @dhammikawitharana26723 жыл бұрын

    ඔබතුමාට තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @nipunsaranga9267
    @nipunsaranga92673 жыл бұрын

    ඔබතුමා නිදුක් වේවා... නිරෝගී වේවා... සුවපත් වේවා.... දීර්ගායු ලබත්වා... තෙරුවන් සරණයි... ❤️❤️❤️❤️

  • @champanamali7800
    @champanamali78003 жыл бұрын

    ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම ඉතාමත් වටිනවා.මටත් ආතරයිටීස් තියනවා .මේ රෝගය ගැන දැනුවත් කිරීම බිලිබද ඔබතුමාට ගොඩක් පින්.ඒ වගේම ඔබතුමාට නීරෝගි සුවය ලැබේවා .ඔබතුමාව හැදුවැඩු දෙමාපියන්ටත් නීරෝගි සුවය ලැබේවා .බුදුසරණයි ..👍💕👍

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe16642 жыл бұрын

    ඔබ තුමාට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .රටට සේවයක් කරන උතුම් මිනිසුන් .🙏❤

  • @MonikaMonika-qc1eg
    @MonikaMonika-qc1eg3 жыл бұрын

    ඇත්තටම සර් බොහොම පින් දැනුවත් කලාට බුදු සරණයි

  • @sriyanananda1502

    @sriyanananda1502

    2 жыл бұрын

    සර් ...නලලේ සෙම හිර වීම(පීනස) කල් ගියාම කොදු ඇට පෙලෙහි සෙම හිර වීම දක්වා ම උඩු දුවනව කියන්නෙ ඇත්තද .....?

  • @chamod2003
    @chamod20033 жыл бұрын

    මේක ලොකු කුඩා සැමටම වටින channel එකක්.....ආදරෙයි සර්❤🔥

  • @chamindakumaraamarakoon4757

    @chamindakumaraamarakoon4757

    3 жыл бұрын

    Sir katoleja diyawena eka nawatthala nawatha wardanaya kara ganna widiya (katanta oni dewaluth bodiyo ekakin koya. Dentako. Ts.

  • @shantinim274
    @shantinim2743 жыл бұрын

    ස්‍රර් ට තෙරුවන් සරණයි ඇත්තෙන්ම ඔබ අපට ලැබුන දායාදයක් . 🙏🙏🙏🙏

  • @dulanjaleeramanayake4201
    @dulanjaleeramanayake42013 жыл бұрын

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමකි.ඔබතුමාට බොහෝමත්ම පින් තෙරුවන් සරනයි

  • @chamindapeiris897
    @chamindapeiris8973 жыл бұрын

    ගොඩක් ස්තූතියි තිස්ස සර් තෙරුවන් සරණයි 🙏❤️

  • @indikasanjeewa7323
    @indikasanjeewa73233 жыл бұрын

    සර්ගේ වීඩියෝ බලලා දැන් අපිටත් ජීව විද්‍යා පේපර් එක ලියන්න පුළුවන්

  • @judeperera316

    @judeperera316

    3 жыл бұрын

    👍🔥✨️

  • @indikasanjeewa7323

    @indikasanjeewa7323

    3 жыл бұрын

    @@agentx963 බත්

  • @sarathmayadunne8909

    @sarathmayadunne8909

    3 жыл бұрын

    @@indikasanjeewa7323 flower

  • @pushpapriyanthi2477

    @pushpapriyanthi2477

    3 жыл бұрын

    ස්තූතියි ඔබතුමාට උපකාරයක් ලෙස රුමැටොයිඩ් ආතරයිටීස් වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සුදුසු බටහිරවෛද්‍යවරයකු ගැන මා දැනුවත් කළ හැකි නම් ඔබ තුමා ට ඛොහොම පීං.මා මෙම රොගයෙන් බොහෝ පීඩාවට පත් ව ඇති අයෙක් අතෙ ඇගිලි වලට රොගය වැළදී ඇත.මාගෙ විවාහ දිවියට ද මෙම රොගයෙන් බලපෑම් ඇති ව් ඇත.හැකි උපකාරයක් කරන්න.

  • @piumimadushika9510
    @piumimadushika9510 Жыл бұрын

    පින් ඔබට, මේ වගේ සමාජ මෙහෙවරක් ඉටු කිරීම පිණිස තව තවත් දීර්ඝායු වේවා

  • @kumudini7791
    @kumudini77917 ай бұрын

    හරිම වටින පැහැදිලි කිරීමක්. ඔබතුමාට පින් 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DM-jx3ln
    @DM-jx3ln3 жыл бұрын

    ඔබතුමා නිදුක් නීරෝගී වේවා !!! මෙවැනි විඩියෝ තව තවත් බිහි කිරීමට අවශ්‍ය ශක්තිය නොමදව ලැබේවා !!!

  • @nilminikumari1691

    @nilminikumari1691

    2 жыл бұрын

    Rumatoid gena kiyanna mahaththaya

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla23323 жыл бұрын

    සර් ලෙඩේට ගුන දෙන කෑම ගැනත්...ඒ ලෙඩෙන් වැලකී ඉන්න හොඳ පුරුදු ගැනත් වීඩියෝ එකක් කරන්න ..තෙරුවන් සරනයි

  • @user-bh1ue5es2y
    @user-bh1ue5es2y5 ай бұрын

    පලමුවෙන්ම මම සර්ටත් ,සර්ව හැදූවැඩූ දෙමාපියන්ටත් පීං දෙනවා මේ අනන්ත වූ විශ්වයට ස්තුති වේවා මේ දේශනාව මගේ නෙත ගැස්වූවාට. මම සෞදි රටේ ඉන්න ගෘහසේවිකාවක් සර් කියපු රෝග ලක්ෂණ සේරම ඒ විදිහටම මට තියෙනවා දැනෙනවා.ඒත් මේ ගෙදර මැඩම් කැමති නැහැ මට ලෙඩක් හැදෙනවට බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ . කන්ට්‍රැක් එක ඉවර වෙනකම්ම එන්නත් බැහැ .දැන් හිතට ලොකු බයක් දැනෙනවා . සර්ට බුදු සරනයි .

  • @malikamalika4669

    @malikamalika4669

    24 күн бұрын

    Cool me

  • @SR-ip4xt
    @SR-ip4xt2 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼 බොහොම පිං ඹබතුමාටත් තැදුවැඩු දෙමාපියන්ටත්.

  • @santhasumanasiri3541
    @santhasumanasiri35413 жыл бұрын

    හරිම වටිනා දේශනයක් අද කාලෙට ඔබ තුමාට හදවතින්ම ආදරෙයි ඇදුරැතුමනි

  • @pushibandara8561

    @pushibandara8561

    Жыл бұрын

    ඔබතුමාට නිදුක් නිරෝගී deergaysha

  • @pushibandara8561

    @pushibandara8561

    Жыл бұрын

    ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා. මේ ආත්මයේදීම, නිවන් අරමුණු කොට, ඒ මාර්ගයේ යාමට අවැසි පරිසරය ගොඩ නැගේවා. සියලු යහපතක්ම වෙත්වා 🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva67123 жыл бұрын

    බොහොම ස්තූතියි සර්, ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @ThilakaWeerakoon-yf3jg
    @ThilakaWeerakoon-yf3jgАй бұрын

    දරුවන් විතරක් නෙවෙයි, දෙමව්පියධ් වන අපිත් ඔබතුමාගෙ දේශන අහල ජීවිතයට ලොකු දැනුමක් ලබාගන්නවා. ඔබතුමාට ගොඩක් පිං තේරෙන විදියට පහදල දෙනවට.

  • @user-iz5cq3js6s
    @user-iz5cq3js6sАй бұрын

    මමත් ඔබ තුමාගෙ ගෝලයෙක් වයස 55 යි හොද දැනුමක් ලැබුව මට තියෙන්නෙත් ඔස්ටියෝ ආතරයිටිස් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබෙීවා

  • @champavidana8223
    @champavidana82233 жыл бұрын

    Valuable information Sir!!as always. අපි ඉන්නෙ Australia වල මෙහේ මේක හරිම common ලෙඩක් මම දන්න ගොඩක් අය බෙහෙත් ගන්නවා. සමහරු 50 ත් අඩු අය. සීතල කාලෙට මේ සන්දිවල වේදනාව වැඩි වෙනවා. හරිම වටින වැඩසටහනක් ! ඔබතුමාට ජය!!

  • @skathukorala1
    @skathukorala13 жыл бұрын

    ගුරු පියාණනි, පෙර පින් මහිමයෙන් ඔබ තුමාට ලැබුණු උතුම් මනුෂ්‍යත්වය උපරිම තලයේ තබා බොහෝ දෙනාගේ සුවසෙත උදෙසා මෙලෙස කටයුතු කිරීම, නිසැකවම ඔබගේ මතු ආත්මය දේවත්වය කරා ඔසවා තැබීමට කරනාවූ නියත විවරණයකි. තව තවත් මෙවන් සත් ක්‍රියාවන් කිරීමට මිහිපිට ඇති සියලු ශක්තින් ඔබතුල ජනිත වේවා.

  • @chandranirathnayake9957
    @chandranirathnayake99573 жыл бұрын

    හරිම වටිනා දෙයක් ඔබතුමා අද පැහැදිලි කරලා දුන්නේ. බුදු සරනයි ඔබ තුමාට💅

  • @yelmakumudini4718
    @yelmakumudini47183 жыл бұрын

    ඔබට බොහොම පින්. මමත් ආතරයිටිස් නිසා දුක් විඳිනවා. ඒ ගැන දැනීමක් ලැබුන ඔබතුමා ගෙන්.

  • @karunasenaperera7658

    @karunasenaperera7658

    2 жыл бұрын

    මමත් මෙම විඩියෝ එක බලලා සර් කමෙන්ට් දාපු දොස්ර ගාවින් දැන් බෙහෙත් ගන්නවා.

  • @arunajayawardana7089
    @arunajayawardana70893 жыл бұрын

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා.

  • @anushadissanayaka8843

    @anushadissanayaka8843

    2 жыл бұрын

    Bhm.estute.dnwt.klt.nduk.nroge.wawa

  • @arunajayawardana7089

    @arunajayawardana7089

    2 жыл бұрын

    @@anushadissanayaka8843 ❤️❤️

  • @alexanderkulasuriya400
    @alexanderkulasuriya4003 жыл бұрын

    ඉතා වැදගත් මේ කාරණා ගැන දැනගෙන හිතාගෙන හිටියට වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවීම නිසා ඔබතුමාට පින්

  • @chandimalwaththa3268
    @chandimalwaththa32683 жыл бұрын

    ගොඩාක් පිං. ගුරුතුමනි.බොහොම පැහැදිලියි.ඔබගෙන් ඉගෙනගන්න දරුවො හරිම වාසනාවන්තයි.

  • @bimalidesilva8281
    @bimalidesilva82813 жыл бұрын

    ස්තුතියි සර්,...ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne90803 жыл бұрын

    ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @somahalpegamage
    @somahalpegamage3 жыл бұрын

    වැදගත් .පැහැදිලි යි.ප්‍රසන්න යි.වටිනකම වැඩියි .වැදගත් ගුරු තරුව දිනේවා !ඔබතුමාට තෙරුවන් සරණයි !රටක් වටිනා දේශනයක් .

  • @tmkarunarathna2660

    @tmkarunarathna2660

    3 жыл бұрын

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් .ස්තූතියි .ඔබගේ වීඩියෝ වලින් මගේ දැනුම වැඩි කරගන්නවා.මා සොරයිසීස් ආතරයිටීස් රෝගය නිසා අවුරුදු 21 දුක් විදිනවා .පවුලේ අයත් දුක් විදිනවා . ඔබට තෙරුවන් සරණයි.

  • @thakshithanthriwatta9923

    @thakshithanthriwatta9923

    2 жыл бұрын

    Putha oyata upadina upadina athmabavaye niduk niroogi suwa labeva

  • @renukapalliyaguruge3058
    @renukapalliyaguruge30582 жыл бұрын

    ඔබ වැනි ගුරුවරයෙක් බිහි කළ දෙමාපියන් ට ගොඩක් පින්. ඔබ ගුරුවරයෙක් නොව වෛද්‍යවරයෙකි

  • @ajithwarnakulasuriya8068
    @ajithwarnakulasuriya80683 жыл бұрын

    ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි!!!!

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z3 жыл бұрын

    සර්ට ගොඩක් පින් .මෙවැනි මාර්තුකාවක් පැහැදිලි කලාට 🙏🙏

  • @swarnasene6002
    @swarnasene60023 жыл бұрын

    සර් ට ගොඩාක් පින් මෙවැනි වටිනා වැඩසටහන් වලින් අපව දැනුවත් කරනවට....💐💐💐💐

  • @disnaranjani5699

    @disnaranjani5699

    Жыл бұрын

    Cyt

  • @amilabimsara7370
    @amilabimsara73705 ай бұрын

    සර්ගේ වැඩ සටහන නිසා ව්ශාල දැනුවත් වීමක් ලැබුනා. සර්ට ගොඩක් පින් සිදුවේවා .සර්ට දීර්ගායුෂ හා නිරෝගී සුවය ලැබේවා .

  • @deepagunarathna6645
    @deepagunarathna66453 жыл бұрын

    ඉතාම වටිනා ඉගැන්වීමක් පැහැදිලි කර දීමක්. ගොඩක්ම ස්තුතියි ඔබතුමාට..තෙරුවන් සරනයි සර්...

  • @nisalahadawatha4689
    @nisalahadawatha46893 жыл бұрын

    ගොඩක් දේවල් දැනගත්ත සර්......අපේ කාලයේ විශ්වයේ සොදුරුතම ජීව විද්‍යා ගුරුවරයා....අපේ තිස්ස සර්.....බුදු සරණයි සර් 🤘❤️

  • @jagath6655
    @jagath66553 жыл бұрын

    සර් ගොඩක් පිං එකටනම් මම කොරියාව ඉන්නෙ මගේ යාළුවෙක් ඉන්නව rheumatoid arthritis තියෙන කෙනෙක් ලෙඩේ අදුර ගත්තෙ හරියටම සර්ගෙ වීඩියෝව බලල අපි ලබන සතියෙ ලෙඩේටම බෙහෙත් කරන hospital එකකට යනව..🙏🙏🙏

  • @udenishamila5773

    @udenishamila5773

    2 жыл бұрын

    ඔයාල මේ ලෙඩට ප්‍රතිකාර කලාද

  • @omanmuscat8273
    @omanmuscat82732 жыл бұрын

    තෙරැවන් සරනයි ගුරැපියානනි අවුරැදු හැටක්උන මමත් දැනි අවුරැද්දක සිටම ඔයකියන වේදනා වලින් පිඩා විදිනවා එිවට දෙනබෙහෙත් බීලම ගෑස්ට්යිසිස් කියන ලෙඩෙත් ඇවිත් ලංකාවට හනිනම ඕන ආයුර්වේද බෙහෙත් කරගන්න මේසා විසාල දැනුමක් ලබාදුන් ඔබතුමාට බොහොම පිං

  • @thathsindu5376
    @thathsindu53762 жыл бұрын

    බොහොම වටිනා වැඩ සටහනක්...ඔබතුමාට ගොඩාක් ස්තුතිය මෙලෙස දැනුවත් කිරිම ...🙏🙏

  • @janithasooriyapperuma833
    @janithasooriyapperuma8333 жыл бұрын

    ස්තුතියි සර් .ඔබතුමා නීරෝගි වෙිවා . දීර්ඝගායුෂ ලැබෙිවා

  • @malkanthimalkanthi1838
    @malkanthimalkanthi18383 жыл бұрын

    Thanks for your valuable explanations. තෙරුවන් සරණයි 💎

  • @user-op9xv7pj6x
    @user-op9xv7pj6x7 ай бұрын

    පාසල් දරුවන් පමණක් නොව වැඩිහිටි අපිත් දැන් ඔබතුමාගේ සිසු සිසුවියන් වී හමාරයි. ශරීරය පිළිබඳව බොහෝ දේ ඉගෙන ගන්නවා සර්ගෙන්. නීරෝගී ජීවන රටාවකට පුරුදු පුහුණු වීම සඳහා කදිම උපදෙස් ලබා ගන්නා අතර නිධන්ගත රෝග වලට අතනොවනා සතුටින් සැහැල්ලුවෙන් සැඳෑ සමය ගත කිරීමට හැකිවීම මා ලද භාග්‍යයක්. සර්ට ගොඩාක් පිං. තෙරුවන් සරණින් හැමදාමත් මේ දේවල් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏.

  • @rasikalanka7
    @rasikalanka72 жыл бұрын

    ඇත්තටම මේ වගේ ප්‍රයොජනවන් දේවල් ගැන පැහැදිලි ව ඉදිරිපත් කිරීම ගැන හෘදයාංගම ස්තූතිය පිරිනමමි.තෙරැවන් සරණයි .❤️

  • @milanchaminda3631
    @milanchaminda36313 жыл бұрын

    ස්තුතියි..ඔබ..තුමාට...

  • @chamilaroshan2469
    @chamilaroshan24693 жыл бұрын

    තෙරුවන් සරනයි සර් . බොහොම හොඳ පැහැදිලි කිරීමක් .සර්ට ගොඩක් පින්

  • @renukaperera9844
    @renukaperera98443 жыл бұрын

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.බොහොම ස්තූතියි .

Келесі