දණහිස් වේදනාව Osteoarthritis නිසාද??
දණහිස් වේදනාව Osteoarthritis නිසාද??
Don't wish for a pill to cure you! Take ownership of your own health - Know what's correct and think lateral, after all, it's your quality of life that we are worried about !!
Listen to -
Prof. Aranjan Karunanayake.
( Senior Lecturer - Faculty of Medicine, Ragama / President Sri Lanka Sports Medicine Association ) Dr(Mrs.)SUJEEVANI KURUKULASURIYA, Consultant Rheumatologist.
You may also want to watch it below.
1. Frozen Shoulder | උරහිස් සන්ධියේ වේදනා - Shoulder Joint Pain • Frozen Shoulder | උරහි...
2. දණහිසට හොඳ ව්‍යායාම 7ක් ගෙදර ඉඳන්ම කරන්න - By Institute of Sports Medicine Sri Lanka - • දණහිසට හොඳ ව්‍යායාම 7...
3.බෙල්ලේ කැක්කුම ඔබටත් පීඩාවක්ද ?සරලව නිවසේදී කළ හැකි දේ - Prof. Aranjan Karunanayake- • බෙල්ලේ කැක්කුම ඔබටත් ප...
4. කොරෝනා සමයේ කොන්දේ අමාරුව ඇතිවීමේ වැඩි අවධානමක් (හේතු සහා ප්‍රතිකාර)- Prof. Aranjan Karunanayake - • කොරෝනා සමයේ කොන්දේ අමා...
🎥 Video Credit goes to -
Mr. Kasun Prabath - 0765942764.
Mr. Shenal Deshanka - 0762700970.
Like 👍 comment 🖊️Share
අපව Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Thanks...
අපගේ පේස් බුක් පේජ් එකට පහල ලින්ක් එකෙන් ගොස් Like කරන්න
/ namalcw
#osteoarthritis #arthritis #kneepain #chronicpain #jointpain #osteoporosis #rheumatoidarthritis #backpain #fibromyalgia #pain #physiotherapy #chronicillness #health #painrelief #neckpain #shoulderpain #arthritisrelief #spoonie #diabetes #invisibleillness #fitness #autoimmunedisease #anxiety #physicaltherapy #spoonielife #knee #painmanagement #lupus #arthritiswarrior #stroke#tenniselbow #depression #orthopedics #frozenshoulder #arthritisawareness #hippain #gout #rehab #rehabilitation #inflammation #wellness #anklepain #sciatica #physio #sakitlutut #healthylifestyle #sportsinjury #worldarthritisday #nonsurgical #arthritisfoundation #arthritispain #arthritistreatment #arthritispainrelief #regenerativemedicine #arthritissucks #kneepainrelief #chronicpainwarrior #degenerativediscdisease #stemcelltherapy #nyerisendi#osteoarthritis #health #wellness #depression #anxiety #pain #diabetes #chronicillness #rehab #chronicpain #physiotherapy #physicaltherapy #spoonie #invisibleillness #fibromyalgia #backpain #rehabilitation #autoimmunedisease #lupus #stemcell #stroke#osteoarthritis #diabetes #chronicillness #rehab #chronicpain #physiotherapy #physicaltherapy #spoonie #invisibleillness #fibromyalgia #backpain #rehabilitation #autoimmunedisease #lupus #stemcell #stroke #painrelief #arthritis #osteoarthritis #autoimmune #knee #inflammation #neckpain #spoonielife #sop #kneepain #painmanagement #orthopedics #rheumatoidarthritis #chronicpainwarrior #jointpain #shoulderpain #osteoporosis #sciatica #sportsinjury #sakitlutut #supportgroup #stemcelltherapy #osteoarthritis #osteoarthritisinsinhala
Пікірлер: 101
මටත් මෙි අසනිපය තියනව දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක්ම පින් මම ඉතාලි වල ඉන්නෙ බුදුසරණයි 🙏
Great information. Thank you!
Wow, wonderful video with a clear flow. But the final part explaining the exercises for knee osteoarthritis seems very odd and impractical. Better to add practical exercises that patients can do since this exercise protocol does not match the basic principles of therapeutic exercises.
Very useful, Thank you doctor!
Thanks Namal, very useful.
Great information! Thank you for your efforts to educate the public.
@DrNamal
2 жыл бұрын
Tkx M as always- stay safe and all the best
Thank you very much Dr Namal for all the very useful information. And thank you very much to both the very busy specialist Dr’s for taking your time for the sake of the public. We appreciate it. All the best to you all.
@DrNamal
8 ай бұрын
Many thanks
@DrNamal
8 ай бұрын
So nice of you - pls share if possible with ur friends
Mama inne kuwet eke mage danhisdekama ridenawa adiya thinna ba mats lankawata enakan prati karayak kiynna pliz
Ana doctor maga duwata den aurudu 2 k wenawa me lade hadila thama adune mage daruwa harima dukan enna mata me sambandawa hodama widya waraya laba dannako
Superb Dr. Namal. The Illustrations are wonderful. Presentation from both the doctors are in simple understandable terms. Very worth & useful video this is.
@DrNamal
2 жыл бұрын
Tkx alot Fathima - pls do share and stay tuned
@sarojinenonis9508
Жыл бұрын
Thank you Doctor.
@ajantha9811
9 ай бұрын
LPin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.g
Thanks very much Dr for getting specialist Dr's opinion too.
Ptof Aranjan Karunanayake is a Karate Black belt holder he knows whatvthe experience s really means as ge does all those regularly
Doctor mage .danahisa.wate thanin thNa ntualila wave nil patAridenawa.mata.awerudu.14.
Great doctor 👍👍
Good conversation .thanks dr.
@DrNamal
2 ай бұрын
Keep watching - do share and SUBSRIBE
Thank you doctor
Great video. Thank you.
@DrNamal
4 ай бұрын
Glad you liked it!
Always giving a best videos to us. Thank You lot.
Great 👌
❤❤❤❤obathumala siyalu denatama me idiripath kirieemata bohoma sthuthi.watinama visthara kireemak.panthi kamarayaka padamak igena gaththa wage danuna.
@DrNamal
4 ай бұрын
tkx for the comments - stay tuned ! All the best
Anatomy and pathology part explain well but you are trying to hide very important treatment which is used in physiotherapy. In addition to muscle strestrengthening there are so many physiotherapy approaches which can't achieved by drugs. To reduce muscle spasm, improve circulation, wash out inflamatory excudate,restore mobility of ligaments,reduce swelling,improve rane of motion,...etc
බොහොම ස්තුතිය ඩොක්ට දීර්ඝායුෂ වේවා සියලුම දෙනාම
Pure wisdom and there isn't a single fact to discard. Thank you for all your efforts to educate us through these videos. Appreciate!
@DrNamal
2 жыл бұрын
Tkx for staying tuned buddy ..stay safe
Danis wala calcium bedenawa kiyanne mokakda miss
දැනුවත් කලාට බොහොම ස්තූතියි.
Thanks doctor
Matat tiyanawa miss බෙහෙත් bonakota hodai.danis kakkuma hoda wen naha
Physiotherapy is a one the best for Osteoarthritis .
@DrNamal
2 жыл бұрын
Mithun, I honestly doubt the word " best" as it's a very subjective word - muscle strengthening is important and physiotherapy do play a role in the OA management..tkx for commenting
Niyamaii dr
Please let me know where can I chanell Dr.Eranjan karunaratne?
@DrNamal
7 ай бұрын
YES - CONTACT KINGS Hospital , colombo and mention him my name , when u meet Prof.
A valuable program as always ⬆️keep it up ⬆️✨
මැඩම් මගෙ දණහිසේ ඇවිදින කොට ටකස්. ගාලා සද්දයක් ඇහෙනව දැන් සති 2,3 ඉඳලා. .කාලයක සිට පඩි නගින විට දණහිස් රිදීම තිබුණා.මැඩම්
@lalithakumari9262
Жыл бұрын
Matath tiyenne th oyata tiyana ledemai
@ranjanikothalawala6588
9 ай бұрын
මටත් ඔය කියන රෝග ලක්ෂණ තියෙනවා .හරි අමාරුයි
@KanishkaPasad-pc2mj
4 ай бұрын
@@ranjanikothalawala6588බෙහෙත් කලාද
Nice 🙂
doctor ,please tell us, is it good for a patient to do cycling.
@DrNamal
2 ай бұрын
yes of cause - how old are u ? Any medical conditions ?
බොහෝමත් ස්තූතියි .🙏🙏
@DrNamal
9 ай бұрын
Pls share if possible
Thanks danuwath karata
I think majority of treatments related to Physiotherapists. මේ සියල්ල Physiotherapist ලා කරන දේවල් නේද?
Thank you for your good advice looking forward for more programs always
@DrNamal
2 ай бұрын
More to come! pls SUBSCRIBE and SAHRE this
Thanks you
@DrNamal
5 ай бұрын
DO SUBSCRIBE and SHARE if possible
@LovelyAurora-ue1ui
2 ай бұрын
@@DrNamal❤🤨
Mage kakula namanna baa..diga harinna amarui...mama sellam karanna gihin vatuna...
@DrNamal
Жыл бұрын
Pls visit your nearest hospital or whatsApp me need more details pls
🔥🔥💪
Mama kuwet awa masa 8 danis deaka poddak riding.dan edimila amarui mk
Mage kakule udapathula athe egili ridenwa ostiyo atharates walta beheth gththa aduwak na eyi a
@DrNamal
11 ай бұрын
Hospital clinic yanawa da ??
@samanwijekoon2436
11 ай бұрын
@@DrNamal neha masrkta beheth dunna
පඩිපෙල නගිනකොට දණහිසෙන් චර චර සද්දයක් ඇහෙනව doctor ඒ ඇයි
ස්තූතියි doctor
@DrNamal
16 күн бұрын
*DO SUBSCRIBE and SHARE this !!*
මටත් ගොක් කකුල් දනහිස් කැක්කුමයි රැට නින්ද්ට ගියාම රිදෙනවා කකුලේ දනහිස්සෙ නැමේන තැන නාහර ගුලියක් වගේ තියනවා නිතරම කැක්කුමයි නවන්න බැ
@DrNamal
10 ай бұрын
pls meet ur FAMILY doctor / Rheumatologist at earliest
💓💓
මගේ සමහර වේලාවට දණිස් සන්ධිවලින් ශබ්දය ක් ඇහෙනවා😊
👍💪🔥🔥
Very informative video. but I feel the role of physiotherapist in related to Knee OA is purposefully neglected in this video. the excercises demonstrated in the video are basicallly useless. these exercises do not help in Knee OA in any stage even you are doing it for years. (3 sets for tds seriously? 🤓).
Good Video.
🎉
අනේ dr මමත් දණහිස් වේදනාවෙන් පෙළෙන කෙනෙක් කලින් ඉඳලා den මුළු agema joint වල වේදනාවක් තියෙනවා දවස ganee පඩි පෙළ bahinawa මොකද කරන job එක අනුව සිට ගෙන ඉන්නවා දවසේ පැය 7k ඒ පැය 7 tama .විනාඩි 10yak rest එකක් තමා තියෙන්නේ mama ගොඩක් මහත කෙනෙක් නොවේ mama වයස අවුරුදු 13 .කාලයේ සිට දණහිස් වේදනාව තියෙනවා මාස දෙක කාලයක් ඉන්ජ්ක්ශන් ගත්තා den කළෙන් කාලය ta එය කැක්කුම් එනවා mama ඉන්න රටේ dr ළඟට ගියා එයා බෙහෙත් දුන්නා ඒවා ta හරි ගියේ නැ ita පස්සේ චෙක් කරලා බලන්න කීවා ita පස්සේ කීවා මට ආතරයිටිස් කියලා වේදනාව බෙහෙත් දුන්නා mama බෙහෙත් වැඩිය පාවිච්චි කරන්න අතුරු ආබාධ එයි කියලා මතු පිටින් තෙල් වර්ග පාවිච්චි කරනවා.ලංකාවට ගිහින් බෙහෙත් ගන්න ඕනේ කියන අදහසින් ..මේ viyayama ටික කරන්නම් ..thanks dr
@KanishkaPasad-pc2mj
4 ай бұрын
දැන් හොදද
Kakuma wadiyen thiyena welawa ta penadol ehema ganna hondai da exercise ehema karanawa දණහිස් walata oba thuma පෙන්වන ආකාරයට e වුණත් kakkuma ta dan හුරු wela wage kiyala හිතෙනවා
@DrNamal
21 күн бұрын
You need to meet r family doctor or meet an ortho surgeon for more personalized treatment !!
Wadagath wadasatahanak
😢😢b.
මගේ දණහිසරිදෙනවා සැරින් සැරේට දැන් මාසයක් වෙනවා ආතරයිටිස් බැලුවා එහෙම මොනවත් නෑ එත් දණහිසරිදෙනවා මොකද්ද කරන්න ඕන...
Doctor මට දනහිස් සන්දි දැමිම පිලිබද විස්තර දැනගන්න පුලුවන්ද
ඩොක්ට මගේ කකුල ගොඩක් රිදෙනවා බෙහෙත් කරාට අඩු නැහැ
@digitalsolutionsfree5102
10 ай бұрын
Iguru 4g kaallak Mahaduru 1tsp ekka hapala kanna.
දන හිස පමණද කතා කරන්නේ
මගේ නිතරම දනහිස රිදෙනවා. හැමදාම, නැත්තම් දවසක් ඇර වගේ අමෝ ඉවසන්න අමාරුයි අනේ එතකොට 😥 බාම් වර්ග ගැවට අඩු වෙන්නෙත් නෑ. පැනඩෝල් පෙති 1 ක් බොනකොට විනාඩි පහෙන් අඩු වෙනවා . හැමදාම වගේ පැනඩෝල් බොන්න වෙනවා 😪 දවසට එක පාරක් කකුල රිදුනේ නැත්නම් ඔලුව හරි රිදෙනවා 😓 අනේ ඇයි එහෙම දනහිස රිදෙන්නෙ. පැනඩෝල් බීලා මොනවා හරි වෙලා ඇතිද මට 🙄 . මගේ වයස තාම 17 යි 🙂
@DrNamal
8 ай бұрын
මගේ Whatsapp අංකයට පණිවිඩයක් එවන්න 0777123888
දන හිස ගැන පමනද කතා කරන්නේ
@DrNamal
7 ай бұрын
there are many videos in the channel about - neck / shoulder and back as well. Go and See - SUBSCRIBE and hit the BELL
Ppp
කිසිම ඩොක්ටර් කෙනෙක් කියන්නෙ නැහැ ඕවා හැදෙන්න හෙතුව කන්න හොද නැති කෑම බොන්න හොද නැති බීම මොනවද කියල
@philipheenatigala-qe4ve
Жыл бұрын
සහතික ඇත්ත.පුදුම මිනිස්සු
@rukmanikandanaarachchi6533
2 ай бұрын
À⁰@@philipheenatigala-qe4ve
😂
Its very worth and useful . Thank you Dr.