Tissa Jananayake - Episode 59 | මානසික රෝග 04 - Bipolar Disease - දුක සහ සතුට අතර දෝලනය වන මිනිසුන්

මානසික රෝග පිළිබද සිදුකරනු ලබන ජිව විද්‍යාත්මක දේශන මාලාවේ 04 කොටස - Bipolar Disease (දුක සහ සතුට අතර දෝලනය වන මිනිසුන්ගේ කථාව )පිළිබද සිදුකල සරල විග්‍රහය.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 832

  • @manelwickramarathne3291
    @manelwickramarathne32914 жыл бұрын

    මිනිස් ආත්මයක් ලැබුවත් මනස නිරවුල්ව තිබීම ට පින්පව් හේතු වෙයි කියා සිතමි.බැරෑරුම් පාඩමක් සරලව පැහැදිලි කිරීම ගැන ඔබතුමා ට ස්තුතිය .ඔබතුමා සොඳුරු උතුම් ගුරු උතුමෙකි.තෙරුවන් සරණයි .

  • @nimsarachamikawijesinghe3219
    @nimsarachamikawijesinghe32194 жыл бұрын

    මම a/l art කරන්නෙ සර්.ඒ උනාට මම biology වලට හරිම ආසයි. මේවා ජීවිතයට ගොඩක් වටිනවා. ස්තුතිය සර්.

  • @aruni6304

    @aruni6304

    3 жыл бұрын

    හැම විශයම ලස්සනයි

  • @kiribatgodatilokananda8208
    @kiribatgodatilokananda82084 жыл бұрын

    ලංකාවේ මධ්‍යම පාන්තික සිසුවන්ගේ පිනට ලංකාවේ පහලවුනු බෝසත් ගුරුවරයෙක්. මෙහෙම ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තොත් අනාගතය ලස්සන වේවි. නැත්තම් උගත් කම් විෂ වෙච්ච දුක හදුනන්නැති, අනුන්ගේ දුකට සංවේදී නැති, මේලෝ රහක් නැති, ලගට කිට්ටු වෙන්න බැරි කෙමිකල් චරිත ටිකක් තමයි බිහිවෙන්නෙ.

  • @n.tkaldera2611

    @n.tkaldera2611

    4 жыл бұрын

    . Design

  • @sheyf7562

    @sheyf7562

    4 жыл бұрын

    So true.

  • @himansadilhari6785

    @himansadilhari6785

    4 жыл бұрын

    Frankly speaking u r right

  • @dilanHewage

    @dilanHewage

    2 ай бұрын

    But toxic people are created whatever the environment expressed among them,,,being toxic heritage to some people ,,can not avoided

  • @lihinilochana1810
    @lihinilochana18104 жыл бұрын

    මං මේ රෝගින් එක්ක වැඩ කරනවා සර්.. මං සර්ගෙන් මුලින්ම ජීවිතේ කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තේ... පස්සේ මේ රෝගින් එක්ක ගෙවන මේ කාලයෙන්... මේක හරි පුදුම ජීවිතයක්.. මිනිස්සුන්ට කයට දැනෙන වේදනාවල් වලට වඩා මේ වේදනාව හරිම වෙනස්... මං නර්ස් කෙනෙන් විදියට හුඟක් සතුටුයි අද සර් මේ රෝග ගැන ලස්සනට මෙහෙම කියලා දෙනවට සමාජයට... පිං සර්ට...

  • @shehanperera7633

    @shehanperera7633

    4 жыл бұрын

    ඔබටත් ගොඩක් පින් .

  • @naveendilipa1883

    @naveendilipa1883

    3 жыл бұрын

    ගොඩක් පින්

  • @shashinwijesiri4887
    @shashinwijesiri48874 жыл бұрын

    පන්ති තිබ්බෙ නැති උනාට කමක් නෑ සර් ,වීඩියෝ දාන්න.

  • @ck7247
    @ck72474 жыл бұрын

    ලංකාවේ පිනට පහළ වූ ගුරුවරයෙක් ඔබ තුමාට බුදු සරණයි.

  • @devpurapushparanie193
    @devpurapushparanie1934 жыл бұрын

    ගුරු දේවයන් වහන්ස, ඔබ තුමාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා දැනුවත් කලාට. ඔබ තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිට නිරතුරුවම ලැබේවා ! සියලු දෙවියන් වහන්සේලාගෙ ආශිර්වාදය නිැතුරුවම ලැබේවා !!!!

  • @magdaleneinjety1556

    @magdaleneinjety1556

    3 жыл бұрын

    Thank you for your valuable lesson. We appreciate your concern for the citizens.

  • @imranhilmy3152

    @imranhilmy3152

    2 жыл бұрын

    මතකද Covid මරණ භූමිදානය පිළිබඳ කරපු වීඩියෝ එක? අන්න දැන් ලංකාවේ ඕන තැනක වළලන්න අවසර දිලා? රටට බොරු කියල නිකං පීචං වුනා.

  • @ceylongamersleague9733

    @ceylongamersleague9733

    2 жыл бұрын

    ගුරු දේවයන් ගෙනාපු මිනිහෙක් නම් රටට පිළිලයක් වෙලා යවාගන්න බැරුව ඉන්නවා කියල කියහන් උබේ ගුරු දේවයන්ට

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ඔස්ට්‍රේලියාව මහාද්වීපයක් වගේම රටක් විශාල ජනතාවක් ඉන්න රටක් නමුත් ඒ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඇමති මන්ත්‍රීලා හරි ගානට නමුත් කුඩා දූපතක 225ක් ඉන්නවා අංගොඩ සමහර සිංහල බවුද්ධ විතරක් කොච්චර ඇද්ද? සිංහල බවුද්ධ කියන්නේ මානසික රෝගයක් ඒ වගේම අනගාරික, සෝමේ කියන්නේ ඒ අයගේ මානසික රෝග සමාජගත කරපු අය, ලංකාවේ ඉතිහාසය ගත්තාම දේශපාලන අරමුණු වෙනුවෙන් ලංකාවේ අහිංසක මිනිස්සු අනුන්ගේ මතවලට කොච්චර ජීවිත පූජා කළාද? ඇත්තටම එවැනි දේ මානසික රෝගවලටයි වැටෙන්නේ සමහර අය මහින්ද අප්පච්චි කියන අයත් ඉන්නවා,කුමන ආගමක ජාතියක මිනිස් ජීවිතයක් කවදාවත්ම මිල කරන්න බැහැ, පුංචි දූපතක රටක් පාලනය වෙන්න මූලික කරුණු ප්‍රතමයෙන් ස්තාපිත උනාම පමණයි ජනපති ඇගමැති හිටියත් නැතත් රට ඉදිරියට යන්නේ නැතිනම් දේශපාලකයන් පස්සේ හිඟන්නෝ වගේ ගියාට කිසිම පලක් නැහැ කිසිම පක්ෂයකට බැහැ සාදාරණව මූලික කරුණු ක්‍රියාත්මක නොවන හොරු සිටින රටක් සාදාරණව දියුණු කරන්න, හොරු ඉන්න රටක් දියුණු කරන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මහජනතාව බලහකාරයෙන් ආණ්ඩුව විසින් පාලනය කරන්න අවශ්‍යමයි මෝඩ පිස්සු හැදුන සමහර අය විවිධ දීමනා නිසා දේශපාලකයන් පස්සේ යනවා, දේශපාලකයන් අතර ඩීල් බහුතරයක් මෝඩ මිනිස්සු හැමදාම දන්නේ නැහැ, හැමදාම දියුණු ලෝකයක පිටරටවලත් ගනන් ගන්නේ නැති දේශපාලනය පස්සේ බොහෝ ජනතාවක් යනවා රටේ කොච්චර පාතාල, කුඩු, ගංජා,මිණීමැරුම්,දූෂණ,වංචා,කපටිකම,හොරකම සාදාරණ නැතිකම වගේ තවත් බොහෝ දේ තිබෙනවා ද?සම්පූර්ණයෙන්ම ප්‍රතිකාර නැති පිස්සන් කොටුවක් ලංකාව, හැමෝම වගේ ලංකාව දාල යනවා පාස්කු ප්‍රහාරය වෙලාවේත් සමහර දෙනෙක් හිනා උනා දෙයියෝ ඇවිත් බේරගන්න තිබුනානේ කියල ඒවගේ මානසික රෝගීන් සිටින රටක් ඉස්සර අහිංසක සුද්දා ලංකාවට ආවහම ලංකාවේ මිනිස්සු යහපත් විදියට ඔවුන්ගෙන් වැඩක් ගන්න බැලුවේ නැහැ ඒ කාලේ කරෙත් රට බේගන්න වැඩේ අද කරන්නෙත් ඒක, පව් අහිංසක සුද්දා,සුද්දා ආවේ පිස්සන් කොටුවකට ජපන්නු බෝම්ම දැම්මෙත් පිස්සන් කොටුවට මොනතරම් පිස්සන් හිටපු රටක්ද? සමහර අයට අමුනුෂ්‍ය ගති පැවැතුම් බොහෝ තිබුනත් ඒවා සමාජයෙන් වසන් කරන්නේ රටට ජාතියට කිසිම අනුකම්පාවක් නැතිව වෙනත් කෙනෙකුගේ අඩුපාඩු ගැන කතා කිරීමෙන් ඔවුන්ගේ බොරු යහපත් ස්භාවයක් සමාජයට පමණක් ගොඩනගා ගන්නවා නමුත් එවැනි බොහෝ පුදගලයන්ගෙන් රටේ දියුණුවට සහ පවුලේ සැබෑ දියුණුවට කිසිම ප්‍රයෝජනයක් නැහැ බොහෝ දියුණුයි කියල සමාජය ඉහළින්ම පිළිගන්න අය දියුණුවෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම හොර පාරකින් අනුන්ගේ දෙයකින් අනුන්ගේ කර මතින් ලංකාවේ ඉතිහාසයේ සුද්දා එක්ක ඇති කරගත් මත බේද බොහෝමයක් සාදාරණ ඒවා නෙමෙයි අපේ රට දාල යන සිංහල බවුද්ධ අය සුද්දගේ රටේ ලංකාවේ පිළිපැද්ද නැති නීතියට යටත්වෙලා සිංහයා බලු කුක්කෙක් වගේ වැඩ කරන ගමන් ලංකාව බේරගන්න සමහරු හිතල එක එක බොරු අදහස් සමාජයට වපුරනවා ඒකත් පිස්සු මානසික රෝගයක් සමහර අය හිතනවා ලංකාවේ එක් එක් අයට පුද්ගලික දේපළක් විදියට ලියල දීල කියල ගොඩාක් අයට පිස්සු නිසා ඒ නිසා ගොඩදෙනෙක් රට බේරගන්නේ තනි තනි එක් එක් කණ්ඩායම් වශයෙන් මෝඩ පව්කාර පුද්ගලික අදහස් නිසා රටක තිබිය යුතු අනිවාර්යය පොදු දේවල් දන්නේ නැහැ මෝඩකම,විවිධ මානසික රෝග නිසා.

  • @chanyaherath5201
    @chanyaherath52014 жыл бұрын

    මානසිකව ඉතාම පීඩනයට පත් උන කාලේක මට පිහිට උනෙත් ඩොක්ටර් දමනි ද සිල්වා ජයසිංහ මැතිනිය.. අවුරුද්දක් විතර මම ඇයගෙන් බෙහෙත් ගත්තා. හරියට අම්මා කෙනෙක් වගෙ ඇය මගෙ දුක අහන් හිටියා.. මම කාට හරි නිර්දේශ කරනවා නම් කරන්නෙත් මේ සම්බන්ධව ඇයව තමයි!!❤️

  • @gnccreations277

    @gnccreations277

    4 жыл бұрын

    මගේ Wife මටත් එතුමියගෙන් බෙහෙත් අරන් දෙන්න හැදුවා, ඒත් විනාඩ් කීහිපයක වෙනසකින් මම ම තනියම අංගොඩ Dr. Pushpa මැතිනිය ලගට ගියා එතුමියත් හරී හොදයි, ඒත් ඉතින් මගේ ගැටලුවනම් තවම එහෙන්මමයි... කෘතීම සතුටටකින් ඉන්නවා සර්ටලීන් වලට පිංසිද්ද වෙන්න, දර්මයේ පිහිටින්

  • @Ben47x1

    @Ben47x1

    4 жыл бұрын

    @@gnccreations277 be strong. Never give up

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    @@gnccreations277 කෘතිම සතුටකින් ඉන්නවා ස්ටර්ලින් වලට පිංසිද්ධ වෙන්න ධර්මයේ පිහිටෙන් ඔබගේ මෙ වචන වලම ගැටලුවක් තිබෙනවා..... ධර්මයේ පිහිට ලැබුනා නම් ආයේ තව කෘතිම සතුටක් මොකටද ?...ඒ කියන්නේ ධර්මයේ පිහිට හරියට ඔබට ලැබිලා නෑ වාගේ.......

  • @wijesinghejennet5571

    @wijesinghejennet5571

    4 жыл бұрын

    Oyata puluwnda mata e doctor wa hadunwa denna

  • @vimukthiama3116

    @vimukthiama3116

    4 жыл бұрын

    @chanya මට එ ඩොක්ටව සම්බන්ද කරල දෙන්න

  • @user-tv4et9kt8p
    @user-tv4et9kt8p4 жыл бұрын

    මිනුසුන් අතර සොදුරු මිනිසෙක් ,ගුරුවරු අතර සොදුරු ගුරු රුවනක් , සැමට සිල්පය බෙදා දෙන ඔබ ජාතියේ පිනට පහල වූ සොදුරු මිනිසෙක් , අදුරුතුමෙනි . දීර්ඝායුෂ ❤

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ඔස්ට්‍රේලියාව මහාද්වීපයක් වගේම රටක් විශාල ජනතාවක් ඉන්න රටක් නමුත් ඒ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඇමති මන්ත්‍රීලා හරි ගානට නමුත් කුඩා දූපතක 225ක් ඉන්නවා අංගොඩ සමහර සිංහල බවුද්ධ විතරක් කොච්චර ඇද්ද? සිංහල බවුද්ධ කියන්නේ මානසික රෝගයක් ඒ වගේම අනගාරික, සෝමේ කියන්නේ ඒ අයගේ මානසික රෝග සමාජගත කරපු අය, ලංකාවේ ඉතිහාසය ගත්තාම දේශපාලන අරමුණු වෙනුවෙන් ලංකාවේ අහිංසක මිනිස්සු අනුන්ගේ මතවලට කොච්චර ජීවිත පූජා කළාද? ඇත්තටම එවැනි දේ මානසික රෝගවලටයි වැටෙන්නේ සමහර අය මහින්ද අප්පච්චි කියන අයත් ඉන්නවා,කුමන ආගමක ජාතියක මිනිස් ජීවිතයක් කවදාවත්ම මිල කරන්න බැහැ, පුංචි දූපතක රටක් පාලනය වෙන්න මූලික කරුණු ප්‍රතමයෙන් ස්තාපිත උනාම පමණයි ජනපති ඇගමැති හිටියත් නැතත් රට ඉදිරියට යන්නේ නැතිනම් දේශපාලකයන් පස්සේ හිඟන්නෝ වගේ ගියාට කිසිම පලක් නැහැ කිසිම පක්ෂයකට බැහැ සාදාරණව මූලික කරුණු ක්‍රියාත්මක නොවන හොරු සිටින රටක් සාදාරණව දියුණු කරන්න, හොරු ඉන්න රටක් දියුණු කරන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මහජනතාව බලහකාරයෙන් ආණ්ඩුව විසින් පාලනය කරන්න අවශ්‍යමයි මෝඩ පිස්සු හැදුන සමහර අය විවිධ දීමනා නිසා දේශපාලකයන් පස්සේ යනවා, දේශපාලකයන් අතර ඩීල් බහුතරයක් මෝඩ මිනිස්සු හැමදාම දන්නේ නැහැ, හැමදාම දියුණු ලෝකයක පිටරටවලත් ගනන් ගන්නේ නැති දේශපාලනය පස්සේ බොහෝ ජනතාවක් යනවා රටේ කොච්චර පාතාල, කුඩු, ගංජා,මිණීමැරුම්,දූෂණ,වංචා,කපටිකම,හොරකම සාදාරණ නැතිකම වගේ තවත් බොහෝ දේ තිබෙනවා ද?සම්පූර්ණයෙන්ම ප්‍රතිකාර නැති පිස්සන් කොටුවක් ලංකාව, හැමෝම වගේ ලංකාව දාල යනවා පාස්කු ප්‍රහාරය වෙලාවේත් සමහර දෙනෙක් හිනා උනා දෙයියෝ ඇවිත් බේරගන්න තිබුනානේ කියල ඒවගේ මානසික රෝගීන් සිටින රටක් ඉස්සර අහිංසක සුද්දා ලංකාවට ආවහම ලංකාවේ මිනිස්සු යහපත් විදියට ඔවුන්ගෙන් වැඩක් ගන්න බැලුවේ නැහැ ඒ කාලේ කරෙත් රට බේගන්න වැඩේ අද කරන්නෙත් ඒක, පව් අහිංසක සුද්දා,සුද්දා ආවේ පිස්සන් කොටුවකට ජපන්නු බෝම්ම දැම්මෙත් පිස්සන් කොටුවට මොනතරම් පිස්සන් හිටපු රටක්ද? සමහර අයට අමුනුෂ්‍ය ගති පැවැතුම් බොහෝ තිබුනත් ඒවා සමාජයෙන් වසන් කරන්නේ රටට ජාතියට කිසිම අනුකම්පාවක් නැතිව වෙනත් කෙනෙකුගේ අඩුපාඩු ගැන කතා කිරීමෙන් ඔවුන්ගේ බොරු යහපත් ස්භාවයක් සමාජයට පමණක් ගොඩනගා ගන්නවා නමුත් එවැනි බොහෝ පුදගලයන්ගෙන් රටේ දියුණුවට සහ පවුලේ සැබෑ දියුණුවට කිසිම ප්‍රයෝජනයක් නැහැ බොහෝ දියුණුයි කියල සමාජය ඉහළින්ම පිළිගන්න අය දියුණුවෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම හොර පාරකින් අනුන්ගේ දෙයකින් අනුන්ගේ කර මතින් ලංකාවේ ඉතිහාසයේ සුද්දා එක්ක ඇති කරගත් මත බේද බොහෝමයක් සාදාරණ ඒවා නෙමෙයි අපේ රට දාල යන සිංහල බවුද්ධ අය සුද්දගේ රටේ ලංකාවේ පිළිපැද්ද නැති නීතියට යටත්වෙලා සිංහයා බලු කුක්කෙක් වගේ වැඩ කරන ගමන් ලංකාව බේරගන්න සමහරු හිතල එක එක බොරු අදහස් සමාජයට වපුරනවා ඒකත් පිස්සු මානසික රෝගයක් සමහර අය හිතනවා ලංකාවේ එක් එක් අයට පුද්ගලික දේපළක් විදියට ලියල දීල කියල ගොඩාක් අයට පිස්සු නිසා ඒ නිසා ගොඩදෙනෙක් රට බේරගන්නේ තනි තනි එක් එක් කණ්ඩායම් වශයෙන් මෝඩ පව්කාර පුද්ගලික අදහස් නිසා රටක තිබිය යුතු අනිවාර්යය පොදු දේවල් දන්නේ නැහැ මෝඩකම,විවිධ මානසික රෝග නිසා.

  • @thulsharadissanayake8320

    @thulsharadissanayake8320

    9 ай бұрын

    🌸🙏🌸

  • @shanakadevinda632
    @shanakadevinda6324 жыл бұрын

    අනාගතයේදී පිස්සෙක් කියන වචනය සමාජයෙන් බැහැර කරන්න . සර් ගේ දේශණය අහපු අයට පුළුවන් . බොහොම ස්තූතියි

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    ඔබ හිතන තරම් ලේසි නෑ තදින් සමාජගත වූ දේ මිනිසාගේ සිතින් බැහැර කිරීමට ....,

  • @janithnishshanka5835

    @janithnishshanka5835

    3 жыл бұрын

    අනිවාර්යයෙන්,, එකක් ,, බෙහෙත් නොගත්තට අපි හැමෝටම මොකක් හෝ පිස්සුවක් තියෙනව,,,

  • @hiranyamjjayasekera7907

    @hiranyamjjayasekera7907

    2 жыл бұрын

    ර්‍ඤඤඤඤඤඤඤඤඤඤඤඤච

  • @harindu_prasad

    @harindu_prasad

    2 жыл бұрын

    pllll

  • @a.j.m.chandanaabeykoon4567

    @a.j.m.chandanaabeykoon4567

    Жыл бұрын

    වසර - 1998 ස්තානය - කිරිඇල්ල පාලමක් සදන වැඩපලක මම acing OIC. වැඩට ආපු එක් පුත්ගලයෙක් ඉතාමත් අපහසු ලෙස වැඩ කරන බව මවිසින් නිරීක්ෂණය කරන ලද බව ඔහු විසින් තේරුම්ගෙන මවෙත පැමින ඔය වගේ විස්තරයක් කිවුවා. ඔහු කියපු දේ තමයි , ඔහු කලක් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති බවත් , ඔහුගේ රැකියාව යම් හෙයකින් කේලමක් මත හෝ නැති වෙයිද යන වග . මාගේ පිලිතුර වූයේ ඔබ යම් ලෙඩකට බෙහෙත් අරන් දැන් සනීප වී ඇති නිසා , ඒ කාරනය ඔබගේ රැකියාව නැතිවීමට බල නොපාන බවයි. ටික දිනකට පසු ඔහු වැඩට ආවේ නෑ. ඊටත් කලකට පසු ඔහු මා හමුවට පැමිනියේ ඔහුගේ අලුත් රැකියාවට ලැබුන වාහනයෙන්. ස්තුති කර පිටත්ව ගියා. මාගේ අවසන් නිගමනය .... නොදැනුවත්වම හො අවසන් ප්‍රතිකාරය ඔහු ලැබුවේ මගේ වචනයෙන් නේද?

  • @naveenwickramathunga7237
    @naveenwickramathunga72374 жыл бұрын

    හරිම වැදගත්. ස්තුතියි සර්. අපි බලන් ඉන්නෙ ඊළඟ වීඩියෝව එනකන්. මම ගරු කරන චැනල් එකක් මේක. ජය වේවා!

  • @Hiru_Gossip
    @Hiru_Gossip4 жыл бұрын

    මං ආසම Subject එක Phcycology ❤️❤️❤️❤️ තව මේ වගේ වීඩියෝ දානවා නම් වටිනවා සර්.... ❤️❤️❤️❤️

  • @the.peculiar.chica__

    @the.peculiar.chica__

    4 жыл бұрын

    Psychology*

  • @Pramuditharajpksha

    @Pramuditharajpksha

    2 жыл бұрын

    Psychology 😁

  • @Sl_CURIOSITY-GAMING

    @Sl_CURIOSITY-GAMING

    Жыл бұрын

    @@the.peculiar.chica__ 11qqqqq

  • @lankasportsnews
    @lankasportsnews4 жыл бұрын

    පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරූ ගුණ ණැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ ❤ එදා හෙලයා කියූ මෑත කාලයේ දුටු දිසාපාමොක් ඔබයි ගුරුතුමනි ❤ ආයු බොහෝවන් 🙏

  • @user-yz4gz6hk2u

    @user-yz4gz6hk2u

    4 жыл бұрын

    ඇත්තෙන්ම..ගොඩාක් වටින දැනුම ඔබතුමා දෙන්නේ නොමිලේ අපිට.මේ උසස් සේවයක් සමාජයට කරන උසස් ගුරැමහතෙක් ඔබතුමා.අපි උසස් දැනුමක් ලබනව ගොඩාක් පින් මහත්මයානෙනි ඔබතුමාට

  • @golgipro8459
    @golgipro84594 жыл бұрын

    අපිට නොදන්න බොහෝ දේවල් කියලා දෙනවට ස්තූතීයි.මම නම් තාම A/l කරන්නේ .මම ලොකු උනාම අනිවාරෙන්ම මනෝ වෙෙද්‍යවරියක් වෙනවාමයි කියලා හිතා ගත්තා.😃😃😃😃

  • @neveromg7909

    @neveromg7909

    4 жыл бұрын

    ඔයාගෙ හීනෙ හැබෑවෙයි...ඒක සහතිකයි..

  • @golgipro8459

    @golgipro8459

    4 жыл бұрын

    @@ASoulinUniverse Thankyou Dear 😊😊😊😊

  • @golgipro8459

    @golgipro8459

    4 жыл бұрын

    @@neveromg7909 Thanks aiyaa😙😙😙😙

  • @sandunipathiranage872

    @sandunipathiranage872

    3 жыл бұрын

    Best of lucky darling ...!! ❤️😘

  • @aldin7100

    @aldin7100

    2 жыл бұрын

    Exactly you can

  • @janakashehan2431
    @janakashehan24314 жыл бұрын

    ලංකවෙ මෙහෙම සර් කෙනෙක්,මෙහෙම පන්තියක් දැක්කමයි...ඒ තරමටම හිතට වැදෙනවා සර්,සර්ගෙ වැඩසටහන් බැලුවාම.....නියමයි...කියන්න වචන නැ සර්.....👉👉👉👉👌👍

  • @gehandharmadasa7712

    @gehandharmadasa7712

    4 жыл бұрын

    Janaka Shehan 😍tawa oya wage hoda sir la ennawa😍

  • @janithnishshanka5835
    @janithnishshanka58353 жыл бұрын

    පුදුමාකාර මානුෂික හැඟුම් වලින් පිරුනු සත්පුරුෂයෙක්,,, තෙරුවන් සරනයි සර්

  • @jayanthawijethunga22
    @jayanthawijethunga224 жыл бұрын

    ශල්‍ය වෛද්‍ය වරයෙක් වෙනවට වඩා මනෝවෛද්‍ය වරයෙක් ගොඩක් පිහිට වෙනවා කියල හිතෙනවා .. හැම වෛද්‍ය වරයෙක් ම දෙවිවරු තමා ඉතිම් 💖💖

  • @indrathilakagamage7248

    @indrathilakagamage7248

    3 жыл бұрын

    Dranafreemstar

  • @malindadilshanperera8234

    @malindadilshanperera8234

    2 жыл бұрын

    Fuudsssk

  • @hsoshehan676

    @hsoshehan676

    2 жыл бұрын

    එතකොට දත් ගලවන්නෙ මනෝ ඩොක්ටලාද සගෝ 😅🏃

  • @aldin7100

    @aldin7100

    2 жыл бұрын

    I agree ..💪😎

  • @kusumdissanayaka3097

    @kusumdissanayaka3097

    2 жыл бұрын

    ඒක සම්පූර්ණ බොරු.....දොස්තර ලා ගෙන් හොඳ සමහර දොස්තර ලා විතරයි . අපි ඉස්පිරිතාලෙ වැඩ කරන නිසා දන්නවා. එකට වැඩ කරන අයටත් උද්දච්ච කම පෙන්නා ගෙන ඉන්නේ. කිසිම ප්‍රියමනාප කමක් නැතිව , උද්දච්ච කමට ඉන්න , දොස්තර ලා එක්ක වැඩ කරද්දී , අපට මානසික රෝග හැදෙනවා.

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem47134 жыл бұрын

    බොහෝ වැදගත් සර්....... මමත් හිනාවෙලා තියෙනව. ඇත්තටම කණගාටුයි . සර්ගෙ දැනුවත්කිරීම් රටකට අවශ්‍යමයි......... ජයශ්‍රී සර්.

  • @romwij

    @romwij

    9 ай бұрын

    යකෝ මේ කියන්නේ හිනාවෙන එක ලෙඩක් කියලා නෙවේ හේතුවක් නැතුව හිනාවෙන එක ලෙඩක් කියලා.උබනම් උපතින්ම පිස්සෙක්ද කොහෙදෝ😂😂😂😂

  • @rupikasamanmali1167

    @rupikasamanmali1167

    3 ай бұрын

    😊😊😊😊😊

  • @renuparanagama4582
    @renuparanagama45824 жыл бұрын

    සර් කතා කරනකොට හදවතට හොදට වදිනව හරිම ආසයි අහන්න

  • @disnabotheju5726
    @disnabotheju57264 жыл бұрын

    ඇත්ත සර් ,සර් නම් all rounder කෙනෙක් .සර්ගෙන් ඉගෙන ගන්න දරුවො නම් මාරම වාසනාවන්තයෝ ටිකක් .අපිට දැන් වුනත් අලුතින් යමක් ඉගෙනුමට ඕනකමක් ඇතිවෙනවා.සමහරු උගන්වන විදිහට විෂයයත් එපා වෙනවා.සර් නම් ගුරු උතුමෙක්🙏🙏🙏

  • @imranhilmy3152

    @imranhilmy3152

    2 жыл бұрын

    මතකද Covid මරණ භූමිදානය පිළිබඳ කරපු වීඩියෝ එක? අන්න දැන් ලංකාවේ ඕන තැනක වළලන්න අවසර දිලා? රටට බොරු කියල නිකං පීචං වුනා.

  • @rubythalia8498
    @rubythalia84984 жыл бұрын

    Baipolar ගැන මං හිතන් හිටිය විදිය වැරදි. අන්තිම වචන ටික නම් 100%ක්‌ ඇත්ත

  • @desilvachandima3750
    @desilvachandima37502 жыл бұрын

    ඔබගෙ පාඩම් ඉතාමත් ඉහලයි ඒ වගේම විනෝදජනකයි දැන් හරි ඔබ වැනි ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්න ලැබීම වාසනාවක් මේ youtube අදහස ඉතාමත් වටිනව ..

  • @priyanthakumar6909
    @priyanthakumar69092 жыл бұрын

    ඔබටත් ඒ වෛද්‍යවරියටත් උතුම් නිවනම අවටබා්ද වේවා 🙏🙏🙏

  • @dushankanishka7699
    @dushankanishka76994 жыл бұрын

    අඩේ..අපේ ස්කෝලෙ ගාව..හිටිය..අයියා කෙනෙක්..හැමදාම..අපිට පාර පනින්න.ට්‍රැපික් කරා

  • @senatorde2749
    @senatorde27494 жыл бұрын

    උදාහරන සහිතව ලමයින්ට උගන්වන එකට ස්තුතියි. ලමයින්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් ආදර්ශයක්. මම හොදටම දන්නවා උගත්කම කියන්නේ විභාග පාස් කිරිම නොවෙයි. එක ගණිකාවක් මිනිහෙක් මුලා කරගෙන කසාද බැඳලා පිටරට පදිංවියට පවා ගියා. එහිදී ඒ ගණිකාවට උසස් අධ්‍යාපනය ආචාර්ය දක්වා ඉගෙන ගත්තා. නමූත් තවමත් ගනිකාවක්. සමහරවිට ගණිකාවකටත් වඩා අන්ත දුෂ්ට ක්‍රියාවලට සම්බන්ධ වී කටයුතු කරනවා. බුදුන්ට හරියට නිගා කරනවා. තිස්ස සර් කිව්ව දේ හරියටම හරි.

  • @Don-px1fe
    @Don-px1fe4 жыл бұрын

    Homeland ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය Carrie mathison ට තිබුනේ ඔය ලෙඩේ තමයි එම චරිතය රඟපෑ Claire Danes විසින් එම චරිතය අතිශය ප්‍රබලව නිරූපණය කළා

  • @swarnasene6002
    @swarnasene60024 жыл бұрын

    බොහෝම පින් ඔබතුමට....සමාජයේ සැම තරාතිරමක ම ඕනෙ ම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට කියා දෙනව ...තෙරුවන් සරණයි ..දීර්ගායු ලැබේවා .....

  • @manelperera9677
    @manelperera96774 жыл бұрын

    ඇදුරන් අතර සොදුරු ඇදුරුතුමෙකි.මම විදේශගත වෙලා සිටියත් නොවරදවාම ඔබගේ video බලනවා.

  • @SudeshMihiranga-hn5uw
    @SudeshMihiranga-hn5uw3 ай бұрын

    සර්ගෙ video බලලා මනස ගැන ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.මිනිස්සුන්ගෙ මානසික මට්ටම් දැනගෙන ඉන්න කොට එ අයත් එක්ක ගණුදෙනු කරන්න ගොඩක් පහසුයි..❤

  • @Chamakaprabuddha97
    @Chamakaprabuddha974 жыл бұрын

    දැයේ පිනට පහල වූ ආචාර්‍යවරයෙක් ❤️🙏

  • @silasila5092
    @silasila50923 жыл бұрын

    මනුස්සකම කියන දේ උගන්නවන ඔබ තුමාට ගොඩාක් පිං

  • @sugathsanjeewa6074
    @sugathsanjeewa60744 жыл бұрын

    බුදු සරනයි ඔබතුමා මෙලොවට දයාද කල දෙමාපියන් දෙපලට තුනුරුවන් සරනයි....සර්ගෙ ලග නෙසිට සිල්පය සාස්ත්‍රය නොහැදැරුවත් දුරඇත සිට සැමදේම අසාදැනගෙන අපගෙ ජිවය ජිවත් කරගන්න ලැබදෙන දැනුමෙන් මාද දැනුමක් ලබාගන්නෙමි.ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා නමෝ බුද්ධාය ....

  • @susildesilva9455
    @susildesilva94552 жыл бұрын

    සොඳුරු ගුරැවරයෙක් සර් කියන දේවල් සිනා සගරයක් මෙතරම් දැනුවත් කරන ඔබ තුමාට තුරැණුවන් සරණයි

  • @udithapalliyaguru5498
    @udithapalliyaguru54982 жыл бұрын

    සර් හොදින් පාඩම පැහැදිලි කරා හොදින් තේරුනා බුදු සරණයි සර්ට.

  • @sandra2232
    @sandra22324 жыл бұрын

    හරිම සරලව තේරුම් ගැනීමට පහසුම ක්‍රමයට උගන්වන්න සර්ට මාර හැකියාවක් තිබෙනවා.අදින රුප සටහන් වගේම පැහැදිලි කරන ආකාරයට හිතේ නියමෙට සටහන් වෙනවා. තෙරුවන් සරණයි සර්

  • @kavindumeranda5674
    @kavindumeranda56742 жыл бұрын

    මම අවංකවම එහෙම මනුස්සයො එක්ක කතා කරලා තියෙනවා.😔💔. හිනා යනවා කෙසෙ වෙතත් හරි හැඟීම්බර වෙනවා. හිනාවක් එන්න තරම් හැඟීමක් එතනදි මටනම් මතක්වත් උන් නෑ 💔. පට්ට අසරණ මිනිස්සු 😔💔. මතක්වෙද්දිත් මාර අවුලක් යන්නෙ 💔

  • @ajithnilantha9630
    @ajithnilantha96304 жыл бұрын

    ඉතාම හොද පනිවිඩයක්.. Thanks sir.

  • @yasiruhansana965
    @yasiruhansana9654 жыл бұрын

    සර්ගේ වීඩියෝ බලන එක දැන් පුරුද්දක් වෙලා.😍ඇත්තටම ගොඩාක් වටිනනවා 😍🙏🙏

  • @lakmaligamage6704
    @lakmaligamage67044 жыл бұрын

    අපිට හැමදාමත් අලුත් දෙයක් කියලා දෙනවා, සර්ට තෙරුවන් සරණයි!

  • @champamuthumala7558
    @champamuthumala75584 жыл бұрын

    සර්ට ,තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා

  • @sajithsadakalum471
    @sajithsadakalum4714 жыл бұрын

    අන්තිමට කියපු ටික මාර වටිනව..........

  • @dhilanthianjela3568
    @dhilanthianjela35684 жыл бұрын

    ලෝකයම සවන් දෙන උතුම් මිනිසා ඔබ ❤️❤️❤️❤️❤️

  • @LasithaDenipitiya
    @LasithaDenipitiya4 жыл бұрын

    මේ සාකච්චාව දකිනකොටම මට මතක උනේ 2012 දී විතර Tamil film එකක් අව munu කියල. එක හදල තිබුනේ bipolar disorder එක හරියට හඳුනා නොගත්තොත් පුද්ගලයෙකුට වෙන්න පුළුවන් දෙය. අපි හැමෝම දන්නා "Why this kolaveri kolaveri kolaveri di" ගීතය එකේ ගීතයක්.

  • @sasithdilshan4338
    @sasithdilshan43384 жыл бұрын

    ඇත්තටම වැදගත් හරවත් දේශනයක් සර්... බුදු සරණයි.!!!

  • @rangithnarampanawa9838
    @rangithnarampanawa98384 жыл бұрын

    ඔබ තුමාට බොහොම මත්ම ස්තුතියි මගේ ඤාති කෙනෙකු ත් ඉන්නවා depression තියෙන ඒ ගැන වැඩි විස්තර ඇතුළත් වීඩියෝ වක් කලොත් ඔබ තුමාට බොහොම පිං

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10573 ай бұрын

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්,,👍👍👍👍👍👍

  • @priyangasumedha9691
    @priyangasumedha96914 жыл бұрын

    අපි නොදන්නා දේවල් උගන්නනවාට ස්තුති sir😊😊😊😊

  • @geethkalupahana5758
    @geethkalupahana57584 жыл бұрын

    කුවේට් කුමාරි අක්කගේ ලෙඩේට හිනාවෙලා පසුතැවෙන උන් මේ කොනට

  • @ngunarathna6590
    @ngunarathna6590 Жыл бұрын

    ඔබ තුමාට කියන්න අමතක වෙච්ච දහම් කථාවක් තියනව. බුදුන් වහන්සේ ගේ දේශනය. සබ්බේ සත්ථා උම්මත්ඨිථිකා.

  • @user-ws2fo2qz9f
    @user-ws2fo2qz9f7 ай бұрын

    තිස්ස ජයනායක , මුතුගල සර්,අකිල විමන්ග සර් මේ වගේ ශ්‍රේෂ්ඨ ගුරුවරු තමයි බිහි වෙන්න ඕනෙ. මේ වගේ ආදරනීය ගුරුවරුන්ට අපි සදා නය ගැතියි. ❤❤❤❤

  • @susdharmagunawardhana8993
    @susdharmagunawardhana89934 жыл бұрын

    😀සර් ඒක කියනවිදියට හිනා යනවා ගොඩක් දැනුම ලැබෙනවා සර් මම කුවෙයිට් ඉන්නේ සර්ගේ විඩියෝ බලනවා එක එක චරිත් තියෙන්නේ මිනිසුන් අතරේ

  • @nadeegamage5969
    @nadeegamage59693 жыл бұрын

    Sir වගේම අය තව තවත් me ලෝකෙට පහල වේවා

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha63724 жыл бұрын

    ආදරණීය සොඳුරු ගුරුපියානන්.. අදත් අලුත් යමක් උගත්තෙමි ..ස්තූතියි ඔබතුමාට .තෙරුවන් සරණයි

  • @charnipriyangika9028
    @charnipriyangika90284 жыл бұрын

    අදත් වේනදා වගේම දැනුමක් සමාජේට 🙏🙏

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe13294 жыл бұрын

    තව කෙනෙකුගේ වැඩි ක්‍රියාකාරකමක් දැක්කොත් එකපාරටම කුලප්පු නොවී ඉමු අපිත් මේ තේරුම් ගැනීම තුලින් .

  • @slowmotion2932

    @slowmotion2932

    4 жыл бұрын

    ඇත්ත

  • @anushadisna8005
    @anushadisna80054 жыл бұрын

    තුනුරුවන් සරණයි මහත්තයෝ .දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe20222 жыл бұрын

    තෙරුවන් සරණයි ගුරුතුමනි 🙏

  • @crishanthikd7542
    @crishanthikd75422 жыл бұрын

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏

  • @anshugodigamuwa1850
    @anshugodigamuwa18504 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා සර්ට.. ගොඩක් පින්...

  • @chamilpsr
    @chamilpsr4 жыл бұрын

    යුටියුබ් සමාජ ජාලයේ දැනුම සිංහල භාෂාවෙන් ප්‍රචාරණය කිරීමෙහි වර්තමානයෙහි විශාල අඩුවක් පවතියි. ඔබතුමාගේ මෙවැනි ආකාරයේ වීඩියෝ තුලින් එම අඩුව පිරිමැසීමට ඇති විශාල පිටිවහලක් වී ඇත. ඔබතුමාට ඉදිරියටත් මෙවැනි අනර්ඝ අන්තර්ගතයන් ඉදිරිපත් කිරීමට වාසනාව,ශක්තිය හා ධහිර්ය ලැබේවා . ඔබට ජය .

  • @pradeephapuarachchi360
    @pradeephapuarachchi3604 жыл бұрын

    What happened to your school-time friend who admitted to Angoda Hospital ?? How was the progress of recovery ??

  • @NS-qq4vk
    @NS-qq4vk4 жыл бұрын

    සර්ට ගොඩාක් පිං...ළමයින්ට බයෝ කරන ගමන් ...විෂාල ප්‍රමානයකගේ හිත් හදනවා නිසැකවම ....මේ මමත් එයින් එක්කෙනෙක් ....ගොඩාක් දෙවල් තෙරුම් ගත්තා ...ගොඩාක් පිං සර්...දිර්ඝායූ ....තෙරුවන් සරණයි .....!!! 🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @chathuraegalla
    @chathuraegalla4 жыл бұрын

    ලෝකෙ ලස්සන කරන සුන්දර මිනිස්සු

  • @rawsdeen7451
    @rawsdeen74513 жыл бұрын

    සර්ල වගේ තව මිනිස්සු ලංකාවෙ ඉන්නවනම්!!!!!!!🤗

  • @exclusivechemistry6593
    @exclusivechemistry65934 жыл бұрын

    මූන්රු(3) දෙමළ චිත්‍රපටය පදනම් කරගෙන තිබුනෙත් මේ ලෙඩේමයි..

  • @sandalipoornima8240

    @sandalipoornima8240

    4 жыл бұрын

    Exclusive CHEMISTRY ow

  • @infinitygirl1699
    @infinitygirl16994 жыл бұрын

    🗣🎤 > >>👂🏻🧠🙏🏻. සර්ට දීර්ඝායුෂ !❣️

  • @Bhikkhu1
    @Bhikkhu14 жыл бұрын

    වටිනා දේශනයක් සර්... තෙරුවන් සරණයි! ඔබට,

  • @kanthiranatunga4865
    @kanthiranatunga48652 жыл бұрын

    ඇත්තටම ඔබතුමා නම් ගුරුවරයෙක් පමනක් නොව දරුවන්ගේ අනාගතය ගැන ඉතා උනන්දුවන අනාගත පරපුරේ මනස ඉතා හොඳින් හික්මවන දිසාපාමොක් වරයෙක්.ඇත්තටම මට මෙතනට යොදාගන්න විශේෂණ පදයක් හිතා ගන්නත් බැහැ. ස්වාමීන්වහන්සේ කෙනෙකුටත් වැඩියෙන් ධර්මයෙන් මනස සකසන බුද්ධිමත් දරුපරපුරක් රටට දායාද කිරීමට ගන්නා උත්සාහය අද සිටින වැටුප සිය ජීවිතයම කරගත් සමහර ගුරුවරුන්ට ගුරුවරයෙකු සතුවිය යුතු යුතුකම් හා වගකීම්ද ගුණගරුක බුද්ධිමත් මානව හිත්වාදී දරුවෙකු සමාජයට දායාද කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඉතා වටිනා ආදර්ශයක් සපයනවා. ඔබතුමා මේ කරනාවූ සේවයට මේ භවයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා..!! තෙරුවන් සරණයි.!!🙏🙏🙏.

  • @menwsudu1624
    @menwsudu16244 жыл бұрын

    හැමදාම වගේ ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා ඉවර wennawa terunna sir බුදු සරණයි දීර්ඝ ayu වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara25794 жыл бұрын

    ජෝකර් ෆිල්ම් එක මතක උනේ මට විතරද👍👍👍👍👍

  • @g.k8085

    @g.k8085

    4 жыл бұрын

    Me too😎

  • @dineshjayamanne

    @dineshjayamanne

    4 жыл бұрын

    අනිවා

  • @sweetsandu3516

    @sweetsandu3516

    4 жыл бұрын

    eeka mthak kara gena tama beluwema

  • @lahirunavoddiwakara2579

    @lahirunavoddiwakara2579

    4 жыл бұрын

    @@sweetsandu3516 😘😘😘😘😘

  • @pasindutheekshana3202

    @pasindutheekshana3202

    4 жыл бұрын

    Eke Antisocial personality Disorder

  • @keesarajeewan159
    @keesarajeewan1594 жыл бұрын

    ගුරැතුමනි ඔබට දීර්ඝායුෂ වෙීවා...!!!

  • @sumanarathana9695
    @sumanarathana96952 жыл бұрын

    ගොඩාක් වැදගත් ගුරුතුමනි ,

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana25142 жыл бұрын

    මට තිබුන ලෙඩේ හරියටම කීවෙ ඔබතුමා විතරයි.ගොඩක් පිං සර්.

  • @arunapremachandra2839
    @arunapremachandra28394 жыл бұрын

    අලුත් යමක් උගත්තෙමි ..ස්තූතියි ඔබතුමාට .තෙරුවන් සරණයි

  • @leolol9598
    @leolol95982 жыл бұрын

    තවත් හිතන්නට යමක්..thank you for the guidance sir🙏

  • @nimalkumara5675
    @nimalkumara56752 жыл бұрын

    තෙරැවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏

  • @samarasinghesamarasinghe1745
    @samarasinghesamarasinghe17452 жыл бұрын

    ඔබතුමාට බොහොම පිං..🙏🙏🙏🙏

  • @kithsiriwl7657
    @kithsiriwl76574 жыл бұрын

    සර් ‌ෙගොඩාක් දැනුවත් වුනාබොහොම පින්

  • @sirinimadhuwanthi6989
    @sirinimadhuwanthi69892 жыл бұрын

    ගොඩක් වටින දේශනයක් සර්..🙏

  • @ishaisha4153
    @ishaisha4153 Жыл бұрын

    මේ පැහැදිලි කිරීමට ගොඩක් පින් සර්...තෙරුවන් සරණයි !!

  • @kaveeshanethmina4562
    @kaveeshanethmina45624 жыл бұрын

    හැමවෙලාවෙම බල බල ඉදියේ කෝ අපේ සෑර් කියලා ...... සර් කියලාදෙන පාඩම් ජීවිතේට ගොඩාක් වැදගත් ස්තූති සර් 😉

  • @kalyanieranasingha7500
    @kalyanieranasingha75004 жыл бұрын

    Sr Jananayake you are the greatest blessing to Sri Lanka... Sri Lankans and to the whole world . Your very special sharp talent of explaining situations and events of life and living are excellent ... All blessings of Thrivida Rathnaye and all Gods N Goddess towards your struggle to bringing back our real ancient Sinhala Buddhist. Or Sri Lankan rich culture in Sri Lanka

  • @saminthamihirani825
    @saminthamihirani8254 жыл бұрын

    දිර්ඝ යුෂ ලැබේවා ඔබ තුමාට

  • @sampathrohana1795
    @sampathrohana17954 жыл бұрын

    ගොඩක් ඒවගේ සතුට අදිකව හොයන අයට ධර්මය හම්බුනාම.. එයාල සදාකාලික සතුට හොයාගෙන යන්න තීරණ කරනවා.. ඒවගේ අය තමයි මන් තිතන්නේ ධර්මය හොයාගෙන යන්නනේ.. එක අතකට ඒ රෝගත් එක්ක ගැටෙන්නේ පෙර බවයන් වල ඉදල කරගෙන ආව කර්මයන් වෙන්න පුළුවන්.. එක තකට එම රෝගයක් තිබීම ආශීර්වාදයක්.. ඒ කෙනාට අදුන ගන්න පුළුවන් දුක සහ සතුට අතර වෙනස.. කොයි වෙලෙත් සතුටෙන් ඉන්න හදන කෙනෙක්ට තේරුනොත් තමන් මේ ගෙවෙන මොහොතේවත් අපිට මිනිස් ශරියක් තුල සතුටක් නැහැ කියල.. ඔහු ඉක්මනට ඒ දුකෙන් මිදෙන මාර්ගයක් හොයනව.. එතකොට ධර්මය ඒගෙන ගන්න ලොකුම උත්පේරණය එම අවස්තාව වෙන්නත් පුළුවන් නේද..බෙහෙත් වලට කරන්න බැරිහුගක් දේවල් බුදුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීමෙන්.. රෝග සුව කරගන්න පුළුවන් බව මට දැන් තේරෙනවා..

  • @SinhalaSongs_SinhalaSongs

    @SinhalaSongs_SinhalaSongs

    4 жыл бұрын

    Oba hariyatama hari.

  • @rifayaifthikar7041
    @rifayaifthikar70414 жыл бұрын

    Thank you sir. I follow your videos as it gives immense knowledge to us!

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 Жыл бұрын

    හරිම වටිනා දේශනයක් මෙි වගේ දේවල් වලින් දැනුම්වත් කිරිම සර්ට ගොඩක් පින්

  • @lallalala7817
    @lallalala78174 жыл бұрын

    නියමයි, හරිම වැදගත්

  • @namalgunarathna780
    @namalgunarathna7802 жыл бұрын

    ගොඩක් ස්තුති වන්ත වෙනවා ඔබ තුමාට ....!!!

  • @warnakulasuriyafernando584
    @warnakulasuriyafernando5844 жыл бұрын

    Thanks! And clearly understood 👍🙏☮️

  • @kavindapratibha9498
    @kavindapratibha94984 жыл бұрын

    Really appreciated! Respect, that the person who makes the world more beautiful!

  • @amarasiripothupitiya7709
    @amarasiripothupitiya77094 жыл бұрын

    Sir mn danne pt කෙනෙක් innawe බෙහෙත් පොවන්න ma ba. Sir ge දැනුවත් කිරීම harima watinawe. තෙරුවන්සරණයි sirte

  • @dinusl9780
    @dinusl97802 жыл бұрын

    බොහෝම ස්තුතියි සර් බොහෝම පිං🙏❤️

  • @user-wc3gf6fp6r
    @user-wc3gf6fp6rАй бұрын

    ඉස්තුතියි සර් හැම දෙයක්ම කිය දුන්නට

  • @Kumari-kq1py
    @Kumari-kq1py4 жыл бұрын

    මෙි කියල දෙන පාඩමි ඉතාම වටිනව ගුරැ පියානනි නිරොිගි සමිපත් ලැබෙිවා මම කුවයිටි

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga84074 жыл бұрын

    ගොඩක් වටිනව සර්.. ස්තූතියි

  • @Demi-ne3qe
    @Demi-ne3qe4 жыл бұрын

    Marama watinawa..😍🙏

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff20234 жыл бұрын

    As always very interesting n learned a lot sir 💐 Thank you so much n wishing you a looooong life 🙏

  • @kamalanambuhewa5648
    @kamalanambuhewa56484 жыл бұрын

    Really great lesson . Thank you.

  • @ChamisBass
    @ChamisBass4 жыл бұрын

    සර් කියන එක හරියටම හරි... මං දැකපු ලෙඩ්ඩු එක්ක.... නියමම පැහැදිලි කිරීම....

  • @HashaniLiyanarachchi
    @HashaniLiyanarachchi Жыл бұрын

    Siyaluma manasika rogin suwapath weva..!!🙏🙏🙏🙏🙏

Келесі