Tissa Jananayake - Episode 48 | මානසික රෝග 01 - හැදින්වීම (introduction to mental illness)

මානසික රෝග පිළිබද සිදුකරනු ලබන ජිව විද්‍යාත්මක දේශන මාලාවේ පළමු කොටස - මානසික රෝග ඇතිවීම සහ එහි ජීව විද්‍යාත්මක පසුබිම.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 000

  • @maleeshamevan707
    @maleeshamevan7074 жыл бұрын

    මානසික රෝගීන් ටික ලයික් කරගෙන යමු👍

  • @hmtbandaniinnmra3837

    @hmtbandaniinnmra3837

    3 жыл бұрын

    XYz

  • @NilminiSureka-ic7im

    @NilminiSureka-ic7im

    3 ай бұрын

    😂

  • @wasanaprabhashini2964

    @wasanaprabhashini2964

    18 күн бұрын

    😂😂 he he

  • @shyamaliehettiarachchi749
    @shyamaliehettiarachchi7494 жыл бұрын

    අති විශාල දැනුමක් ලෝකයාට ලබා දෙන ඔබ තුමාට දීර්‍ඝ ආයු ලැබේවා..

  • @ajithpushpakumara6736
    @ajithpushpakumara6736 Жыл бұрын

    අනේ මේ සර්ගෙන් ඉගෙන ගන්න ළමයි මොන තරම් ,වාසනාවන්තද ,සියළුදෙනාටම බුදු සරනයි ,දෙවි පිහිටයි!!!

  • @chandranimahawela5032

    @chandranimahawela5032

    7 ай бұрын

  • @samee1865
    @samee18654 жыл бұрын

    මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා...අපේ ගුරුතුමා හොඳ බෞද්ධයෙක් වීම අපගේ වාසනාව..😊

  • @hsoshehan676

    @hsoshehan676

    2 жыл бұрын

    උඩ එකේ තේරුමද ඒ බ්‍රෝ යටින් තියෙන්නෙ

  • @user-yx5pe4oi7i

    @user-yx5pe4oi7i

    2 жыл бұрын

    නිසැකවම☺️🙏❤️

  • @shehanjd574

    @shehanjd574

    Жыл бұрын

    Bududahme wela ipadila nivan awaboda karagnna uthsahaykwath ganne nathi eka loke lokuma awasanwa 🤷‍♂️

  • @pramothchirantha1893

    @pramothchirantha1893

    Жыл бұрын

    ඕනම මනුස්සයෙක් හිතන්න තමන් තමන්ග ආගමේ ඉපදීම වාසනාවක් කියල

  • @virajranga7148

    @virajranga7148

    Жыл бұрын

    🤭

  • @healthmedicinesl1625
    @healthmedicinesl16254 жыл бұрын

    ඉගෙනුම ලබන සිසුන්ට සේම සාමාන්‍ය ජනතාවත් වැදගත් පාඩමක් බොහොමත් පින්

  • @sanjeewasenadheera4345
    @sanjeewasenadheera43454 жыл бұрын

    ගැඹුරු විද්‍යාත්මක කරුණු තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව පැහැදිලි කිරීමක් ❤❤

  • @basdeveer2094

    @basdeveer2094

    3 жыл бұрын

    Jesu Christ mag nog deya bala gena innawa

  • @armstrongfernando7899
    @armstrongfernando78994 жыл бұрын

    මම බයෝ කරේ නෑ. ඒත් මේක පට්ටම ආස සබ්ජෙට්එකක්. මීට කලින් මේ වගේ පැහැදිලි කිරීමක් කිසිම වැඩසටහනක කව්රැවත් කරලා නෑ මම දන්න තරමින්

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e4 жыл бұрын

    හැමදාමත් වගේ තේරුම් ගත හැකි වීඩියෝවක්.තෙරුවන් සරණයි සර්

  • @gschandani6063
    @gschandani60636 ай бұрын

    ස්තුතියි සර් ඔබට දිර්ගායුශ ලැබේවා

  • @crazythink9379
    @crazythink93794 жыл бұрын

    විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයාට කැමති කට්ටිය Like කරමු බලන්න.

  • @crazythink9379

    @crazythink9379

    4 жыл бұрын

    kzread.info/dron/AzCVIZGvSbFDKJ4u4TfLcA.html?view_as=subscriber

  • @mayuranandana5506

    @mayuranandana5506

    3 жыл бұрын

    රටටම සමිපතක් සර් තෙරැවන් සරණයි සර් හැමදාමත්

  • @Mama-gd5mv
    @Mama-gd5mv4 жыл бұрын

    ආසයි අහන් ඉන්න. එතරම් ඔබේ හඩ ඔබේ පැහැදිලි කිරීම් ලස්සනයි 🙏 🙏🙏🙏🙏 ස්තූතිය ගුරු පියානෙනි.. දීර්ඝායුෂ පතනව ඔබට තෙරුවන් සරනයි . 👌👌👌👌👌

  • @Dasun-tharaka

    @Dasun-tharaka

    4 жыл бұрын

    ආ මැණිකේ නැති තැනක් නෑ

  • @Mama-gd5mv

    @Mama-gd5mv

    4 жыл бұрын

    @@Dasun-tharaka අනේ ඔව් බබා. ආසයි ටියුෂන් ක්ලාස් යන්න .හිතට මාර ෆිට් නේද .ඉගෙන ගන්න ලමයි කොච්චර වාසනාවන්ත ද මේ සර්ගෙන්

  • @poplove4544

    @poplove4544

    4 жыл бұрын

    @@Mama-gd5mv .

  • @ireshadilani982
    @ireshadilani982 Жыл бұрын

    හරිම ප්‍රිය මනාපයි අහගෙන ඉන්න, පැය 24 ම අහගෙන ඉන්න පුළුවන්, ඉතාම වැදගත් පාඩමක්, ආදරණීය ගුරු පියාණනි ඔබට අපගේ ගෞරවය, තෙරුවන් සරණයි!! ❤️

  • @sadahamsuwaya-4403
    @sadahamsuwaya-4403 Жыл бұрын

    බුදු දහමින් ජීවිතයට යථාර්ථය කියාදෙන මගේ දිවියේ සොදුරුතම ගුරුවරයා. විද්‍යාව පමනක් කියාදෙන සිලබස් ගුරුන් අතරේ , ආධ්‍යාත්මයට මග කියාදීමෙන් ඔබ කරන පින ඉතා මනරම් ❤

  • @samanthavidurinda1093
    @samanthavidurinda10934 жыл бұрын

    ක්ෂණික කෝපය කියන තත්වය ගැනත් අපිට ඉදිරියේදී පහදන්න...දැන් සමාජයේ මේ තත්වය ටිකක් වැඩි වෙලා තියනවා...ලොකු පිනක් අපේ සර් ට..

  • @chandanaananda2303

    @chandanaananda2303

    Жыл бұрын

    ක්ෂණික කෝපය කියන තත්වය ගැනත් අපිට ඉදිරියේදී පහදන්න සර්වඥයින් වහන්සේ විසින්සමාජ අසාධාරණයට හේතුවූ කරුණු සොයාගෙන විග්‍රහ කලේ කුමන ආකාරයටද? තමන්ට සහ අනුනට පීඩා කරන ලෝභ, ද්වේශ සහ මෝහ යන පාප ක්‍රියා මුලික බවය. මෙම පාප ක්‍රියාවල ස්වභාවය ලෝකයාට පැහැදිළි කලේ කුමන ආකාරයටද? යමක් ලබන අදහසින් ජීවත්වන සෑම අවස්ථාවකදීම හෙවත් ලෝභය හේතුකොටගෙන එම පුද්ගලයාගේ ශාරීරික අංශු තදවීම, තෙරපීම, රත්වීම සහ දෙදරීමට හෙවත් ද්වේශයට පත්වෙනවා. මෙම ලෝභය නිසා ඇතිවෙන ද්වේශය හේතුකොටගෙන මේ පුද්ගලයා තමන්ට මෙන්ම අනුනට පීඩා කිරීමට නිතරම පෙළඹෙනවා. එයයි මෝහය. මේ පාප ක්‍රියා වලින් මිදීමට නම් ලෝකයට නිදහස දී ලෝකයෙන් නිදහස් විය යුතුමය.

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak117 ай бұрын

    වයසක අප පවා ඔබතුමාගෙන් ඉගෙන ගන්නවා. ඔබතුමාගේ දැණුම විශිෂ්ඨයි.

  • @dishanimalliyawadu5968
    @dishanimalliyawadu59684 жыл бұрын

    මම A/L වලට Bio කරන්න ගිහින් ආයේ Commerce කලා. අද මම වරලත් ගණකාදීකරවරයෙක් වෙලා විදෙස්ගතව ජිවත්වෙන්නේ. ඔබතුමාගේ videos දැක්කම "අනේ Bio කරනම්" කියලා හිතෙනවා. ඒ තරම් interesting.

  • @chathuralakshen9909

    @chathuralakshen9909

    4 жыл бұрын

    Srsly math asama subject eka bio. Bt karumeta commerce kara 😣😣😣

  • @kilinchock917

    @kilinchock917

    4 жыл бұрын

    උබල මේ ටික දැකල bio, chemistry , physics ලේසි කියල හිතන්න එපා ඈ

  • @user-el2no5uu3x

    @user-el2no5uu3x

    4 жыл бұрын

    @@kilinchock917 සිරාවටම...

  • @user-el2no5uu3x

    @user-el2no5uu3x

    4 жыл бұрын

    Bio කරලා තාම අපි....එක්කො ඕනේ නෑ

  • @kasunsadeepa6813

    @kasunsadeepa6813

    4 жыл бұрын

    ehenam sathutu weyan...ubata e kale mole thibbata

  • @sanjayakumara8646
    @sanjayakumara86465 ай бұрын

    ගුරුතුමිනි ඔබගේ අදහස් ඉතාවන් වැදගත් ඔබ තුමා ගොන එන තොරතුරු ඉතාමත් සරලව තොරැම් ගත හැකි ⁣ ඔබ තුමාගේ ඉගැන්වීමේ ක්‍රමවේදය ගැන ඉතාමත් ආකර්ෂණීය යයි...සතුටුයි ..ඉදිරි ආතාගතය සර්ථක වේවා ... තෙරුවන් සරණයි .......!

  • @lathaudagedara2749
    @lathaudagedara27494 жыл бұрын

    මනසේ මෙහෙකරු මොලයයි හරි ලස්සන වාක්‍යක්

  • @avspriyantha

    @avspriyantha

    4 жыл бұрын

    O

  • @ruchirabandara
    @ruchirabandara4 жыл бұрын

    Social media භාවිතා කිරීමෙන්ද මිනිසුන්ට මානසික රෝග හැදෙන අතර එහිදී අපගේ ජීවිතය අනුන්ගෙ ජීවිත සමඟ සන්සන්දනය වීම මඟින් දැඩි ලෙස මානසිකව වැටීමකට ලක්වෙනවා. Facebook , twitter instagram, වැනි මිතුරන් සිටින media භාවිතා නොකර youtube විතරක් භාවිතා කිරීම වඩාත් සුදුසුය.

  • @kushanwickramasinghe4298

    @kushanwickramasinghe4298

    4 жыл бұрын

    aniwarenma....TEDx channel eke oya sambanda video thibuna....social media bavitha karama api unsocial ena ekai wenne

  • @yuminmenthaka6036

    @yuminmenthaka6036

    4 жыл бұрын

    As you say

  • @mlssbio

    @mlssbio

    4 жыл бұрын

    Good option

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    ඕනෑම දේකට බලවත්ව ඇබ්බැහි වීම සාමාන්ය තත්වයට වැඩියේ වෙනස් බව කාටත් පැහැදිලිවනූ ඇත... කියමනක් තියෙනවනේ...... ඕනෑම දෙයක් ඕනෑවට වැඩියේ ඕනැ නෑ කියා....එය අකුසල පාක්ෂික සියල්ලටම සාධාරණය..කුසල පාක්ෂික දේට එය වලංගු නොවේ....මක් නිසාදයත් නිවන් අවබෝධය සඳහා නිතිපතා මොහොතක් මොහොතක් පාසා වැඩිය යූත්තේ කුසල් නිසාවෙනි එය ඔබට මෙයින් පැහැදිලි වනු ඇත,,.... සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා .. සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං..... සියලු අකුසල් නොකිරීමත් සියලූ කුසල් රැස් කිරීමත් තමසිත දමනය කරගැනීමත් සියලු බූදුරජාණණ් වහන්සේලාගේ අනූසාසනාවයි......ඒ ගාථාවේ කෙටිම තේරැම..... ඕනෑම දේකට අධික ඇබ්බැහියෙන් ඇතිවන මානසික ආතතිය කවූන්සලින් තුලින් මගහරවා ගත හැකිය.....එම ප්‍රතිකර්මයෙනුත් සූව නොවේ නම් සූදූසූ මානසික වෛද්‍යවරයෙක් සෙවිය යුතුයි පිහිට ලබාගත යුතුය......

  • @sheferdz4212

    @sheferdz4212

    4 жыл бұрын

    What you said is psychologically correct.

  • @nilakshi493
    @nilakshi4934 жыл бұрын

    තේරුම් ගන්නවා නම් තත්පරයක් උනත් ඇති ගුරුතුමනි ඔබගේ මේ අදහස්...තෙරුවන් සරණයි ගුරුතුමනි 🙏🙏🙏♥️♥️♥️

  • @srimasenavirathna990
    @srimasenavirathna9904 жыл бұрын

    හැමදාමත් සර් ගෙ විඩියෝ බලන්න මග බලන් ඉන්නෙ අලුත් දෙයක් ඉගෙන ගන්න . "බුදුසරණයි !!! සර් 🙏🙏

  • @chamodnimsara3217

    @chamodnimsara3217

    3 жыл бұрын

    Mvg bvg nbv

  • @shehanmind8073
    @shehanmind80734 жыл бұрын

    නියමයි අලුත් දෙයක් දැනගත්තා.....නියමයි සර් 💐

  • @kumudinifernando6352
    @kumudinifernando63524 жыл бұрын

    ඔබතුමාගෙන් ඉගෙන ගන්න අපිත් පිං කරලා තියෙනවා කියලා මට හිතෙනවා. අායිත් උ. පෙල ලියන්න තරමි හිතෙනවා. අපිට සත්ව විද්‍යව උගන්වපු ගුරුමෑණියන්වත් අාදරෙන් සිහිවුණා. ඔබට තුති ගුරුතුමනි🌺🌺🌺

  • @prasannasiriwrdhana

    @prasannasiriwrdhana

    4 жыл бұрын

    ඔව් නේද

  • @manelwickramarathne3291
    @manelwickramarathne32914 жыл бұрын

    සිතේ මෙහෙකරුවා තරමක් දුරට මනස විය හැක. නමුත් අහම්බෙන් සිතේ තැම්පත් වන සිතුවිලි වලට මනසින් නතර කල නොහැකිය .සර් කියු පරිදි එ සසර පුරුදු විය හැකි ය.සසර පුරුදු හොඳ හෝ නරක වියද හැකි ය. සිතුවිලි සකසා ගැනීමට බුදු දහමින් පිහිටි ක් ගත හැක.ඔබතුමා ට තෙරුවන් සරණයි .

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe13294 жыл бұрын

    මනෝමය කාය නොනැසී නොකැඩී සසර පුරාම හදාගත් බව පුරුදු අනුව ගෙවල් හද හදා යද්දී , මේ මනුස්ස බව ලැබුණේම මහා පිනකට .. මන ඇස පහදා ගන්නට, දරුවන්ට ලෝක ධර්මතාවන් පහදා දෙන කාවන්තිස්ස ජනනායකයාණන් හට දීර්ඝායු වේවා !! මෙහෙවර අවසන නිවනම වේවා !!!

  • @slhermit

    @slhermit

    Ай бұрын

    මනස කියල අවකාශයෙන් එන දෙයක් ගැන බුදු ධර්මයේ නැ (ඒ ආත්ම වාදය). එක මේ තිස්ස සර් ධර්මය වරදවා වටහා ගැනීමක්. මනස කියලා බුදු දහමේ කියන්නේ රුපයක් හා නිතර බැදී පවතින නිතර වෙනස් වෙන, අනාත්ම, රුපය ඇසුරු කරගන ඇතිවන වේදනා., සංඥ, සහා හදුනා ගැනීම් ස්භාවයයි. සර්ගේ යහළු ඩොක්ටර් හරි. මැරෙන වෙලාවත් සමගම සියුම් රුපයක් ඇතිවෙනවා (මන සහ රුපය බැදී පවතිනවා නිතර). ඔය රුපය තමා මිනිස්සු වරදවා වටහා ගන්නේ ආත්මේ, ගන්දබ්බ වගේ නම් කියලා. නමුත් සිද්ධ වන්නේ රුපය හා සිතුවිලි ඇති වීම ඇති වේවී නැති වේවි නොයෙක් තල වල සැරි සැරීම.

  • @nawodsandaruwan3451
    @nawodsandaruwan34514 жыл бұрын

    Depression, anxiety, social anxiety, mental stress පිළීබද video එකක් කරන්න 🥺

  • @sasankadissanayake6946

    @sasankadissanayake6946

    Жыл бұрын

    අනේ ඔව් සර් plz

  • @chamiralakshan5142
    @chamiralakshan51424 жыл бұрын

    මොලය පහදන්නෙක් ! බොහොම ස්තුතියි සර්

  • @viral_sl
    @viral_sl4 жыл бұрын

    සර්ට දීර්ඝායුෂ ලැබේවා !!!!

  • @shihanchamikara43
    @shihanchamikara433 жыл бұрын

    අපිව දැනුමෙන් පෝෂණය කරනවට ඔබට තුති ගුරු පියානනි...❤️

  • @NS-qq4vk
    @NS-qq4vk4 жыл бұрын

    සර්ගේ වොයිස් එකට මනස රදාපවත්වා ගන්න පුළුවන් ...තෙරුවන් සරණයි ❤❤🙏🙏

  • @sriyanikh3964
    @sriyanikh39644 жыл бұрын

    සර් ට දලදා සමිදු පිහිටයි

  • @prasannasiriwrdhana

    @prasannasiriwrdhana

    4 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @tecnosadeu3287
    @tecnosadeu32874 жыл бұрын

    සර්ට දීර්ඝායුෂ ලැබේවා

  • @isuruishara6623
    @isuruishara66234 жыл бұрын

    සර්ට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!

  • @supunhalangoda905
    @supunhalangoda9054 жыл бұрын

    ගොඩක් ස්තූතියි.... 🙏 අපේ තාත්තගේ ලෙඩේ ගැන අවබෝධයක් ඇරගන හරි විදිහට බෙහෙත් කරන මාර්ගය දැනුවත් කරාට.....

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka68138 ай бұрын

    Ape දරුවෝ ගොඩක් වාසනාවන්ත මේ වගේ sir කෙනකු ලබන්නට බුදු saranai sir හොඳ පැහැදිලි කිරීමක්

  • @yctm1
    @yctm14 жыл бұрын

    ඒ ඩොක්ටර් කියන විදිහට මොලේ කොටසක් මැරිල අංශබාගය හැදිල අතක් පණ නැති උන කෙනෙක්ට ඒ අත පාවිච්චි කරන්න හිතෙන්නෙ නැති වෙන්න ඕනෙ , මොලේ ඒ කොටස මැරිලනම් හිතෙන්නෙත් නැතිවෙන්න ඕනෙනෙ . ඒ තර්කය වැරදි කියල ඒකෙන්ම ඔප්පු වෙනව. සර් කියපු දේ හරි. ජයවේවා...

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa4 жыл бұрын

    කාලෙකින් හොඳ වීඩියෝ එකක් , තර්කානුකූලයි , විදයාත්මකයි .

  • @scnet4795
    @scnet47954 жыл бұрын

    සර්ගෙ video එකක් දාපු ගමන් අනිවාරෙන් බලනව. ඔබ වැනි ගුරුවරු රටට සම්පතක්. සර් , පුලුවන්නම් මෝහනය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න

  • @marysriyawathie4299

    @marysriyawathie4299

    Жыл бұрын

    Pinwat gurutumate teruvansaranai devipihitai

  • @liyangeleena2354
    @liyangeleena23542 жыл бұрын

    Ape දරුවන්ගේ මනස පහදා dena guru mahathanani... Oba thumange අගය වටිනාකම කෙසේ nam pawasamda...ඇත්තටම Oba weni guru waru Ape රටට mahagu සම්පතකි ... deergausha ලැබේවා Theruwen Saranai

  • @dk4386
    @dk43863 жыл бұрын

    ඔබ තුමාට බුදු දහම අවබෝධ උනොත් , හොඳ දේශනය අහන්න පුළුවන්. දැන් බැහැ කියන එක නොවෙයි, තවත් ගැඹුරු තැනක් තියනවා.

  • @user-tv4et9kt8p
    @user-tv4et9kt8p4 жыл бұрын

    මාරයි ඉගෙන ගන්න තියෙන දේවල් . පින් ඔබට

  • @prasannasiriwrdhana

    @prasannasiriwrdhana

    4 жыл бұрын

    මමත ගොඩක් ආස සර් කෙනෙක්

  • @varunikodituwakku801
    @varunikodituwakku8014 жыл бұрын

    අපේ පිනට බිහි වූ ගුරු දෙවියෙක් 💐

  • @anuradhabandara1938
    @anuradhabandara19382 жыл бұрын

    තුණුරුවනේ පිහිටයි අපේ ගුරුතුමණි.අපේ කම දන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසෙක්.නිදුක් නිරෝගී ආයුභෝ වේවා.වෙනවනම් සදාකල් ජීවත් වෙන්න ඕන උත්තමයො මේ.

  • @aruna7876
    @aruna78764 жыл бұрын

    වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි සර්

  • @user-uo5vb6ed8h
    @user-uo5vb6ed8h4 жыл бұрын

    3%මානසික ලෙඩ්ඩු ටිකක් unlike කරලා සර් හරිම වටිනවා 🙏❤️

  • @charmeegeethikakannangara6782

    @charmeegeethikakannangara6782

    4 жыл бұрын

    sehana jayasuriya 😂👍

  • @gayathriangel4252

    @gayathriangel4252

    4 жыл бұрын

    🤣

  • @santafarhan3994

    @santafarhan3994

    4 жыл бұрын

    @@aselathalavinna5570 kauda danne like katapu 97%ta pissud. 3%na buddimath da kiyala..🤣😂😂😂

  • @sandaraindika2815

    @sandaraindika2815

    4 жыл бұрын

    එහෙම නැහැ මෝඩයෝ

  • @udayangaunawatuna
    @udayangaunawatuna4 жыл бұрын

    ගොඩාක් වටිනවා සර් .. සර් ට තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏🌞

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith60454 жыл бұрын

    හරියට භාවනාවක් වගේ මුල ඉදන් අගට සර්ගෙ මේ පැහැදිලි කිරීම අහගෙන උන්නොත් විතරයි මේ සියලු කරුනු නිවරැදිව තේරෙන්නෙ. හිත එක අරමුනක නැතිව මේක ඇහැවුවොත් අනිවර්‍යෙන්ම අහන් ඉන්න කෙනා මානසික රෝගියෙක් වෙනව. ගොඩක් පි0 සර්.දීර්ඝායුෂ ලැබේවා අපේ සර්ට 🙏🙏🙏

  • @Tdarshaka
    @Tdarshaka4 жыл бұрын

    එත්තටම ඉතමත් හොඳ තෙරුම් කිරිමක්. හොඳටම තෙරුනා. 2001 year එකේ maths කරාට දන් හිතෙනව bio කරනම් කොය්තරම් හොඳඳ කියලා.

  • @nipuntharuksha3070

    @nipuntharuksha3070

    4 жыл бұрын

    math maths kale habai sir ge mul video eke idan balanawa adatath

  • @Tdarshaka

    @Tdarshaka

    4 жыл бұрын

    එකනම් සහතික එත්ත .සුපිරි sir කෙනෙක්

  • @indikabb

    @indikabb

    4 жыл бұрын

    හැබැයි 2001 දී තිස්ස සර් ඉගැන්නුවේ බයෝ නෙවේ.. ඇග්‍රිකල්චර්...

  • @Tdarshaka

    @Tdarshaka

    4 жыл бұрын

    @@indikabb සිරාවටම . එතකොට BIO පටන්ගත්තේ මොන කලයෙද

  • @nilupriya3643
    @nilupriya36434 жыл бұрын

    සර්ගෙ මේ කතාව අහද්දි මට උන කතාවක් මතක් උනා.මං ගිය අවුරැද්දෙ දවසක පොඩි උගුරේ අප්සට් 1ක් ඇවිත් දාවස් ගානක් උුක් වින්දා.බැරිම තැන ඉස්පිරිතාලෙ ගියා.මාව හොදට චෙක්කරලා බලලා ලැබ් 1ගිහින් ලේ චෙක් කරන්න කිවුවා.හැබැයි ඔය වෙද්දි මගේ උගුරට කැමරා අඩු බඩු සේරමත් දාලා තිබුනේ.⁣ ලේ එකේ රිපෝට් 1බලලා ඩොක්ටර් මට කිවුවා ඹයාගේ බෙල්ලෙ වායු ගෙඩියක් ඒකයි රිදෙන්නෙ කියලා ඉක්මනින් ඔපරේෂන් 1ට ලෑස්ති වෙන්න දවස් 2කින් වගේ කියලා.මං බය උනා බෙල්ල කපා ගන්න .(ලංකාවේ නෙමෙයි මේ සිද්දිය උනේ මට)බැරිම තැන මං අක්කට ගත්තා කෝල් 1ලංකාවේ.මුල ඉදම්ම විස්තරේ කිවුවා.කියපු ගමම්ම අක්කා කිවුවා තියෙන්නෙ ගෑස් වැඩිවෙලා ඒකට බෙහෙත් ගන්න කියලා.අන්තිමෙට මට ලංකාවෙන් ⁣බෙහෙත් පෙතිියි පැනිි ගෙන්නගෙන බිිලා දවස් 2යි ලෙඩේ ⁣හොදයි.නැත්නම මං මේ වෙද්දි යුරෝපෙ ඩොක්ටර්ට කියලා බෙල්ල කපන්.එදා ඉදන් අද වෙනකල් පොඩි ලෙඩටත් මං ලංකාවට කතා කරලා බෙහෙත් අහන්නේ.මෙහෙ ඉන්න උන් මෙලෝ දෙයක් දන්නැ සර්.(ඩොස්තරලා කියන්නෙ නමට විතරයි )

  • @fawzan
    @fawzan4 жыл бұрын

    I’m an Engineer and I watch at least three of your videos every week. Thank you sir. Lots of love. 😍

  • @malathiedesilva9472
    @malathiedesilva9472 Жыл бұрын

    දන්නා දේ ඉතාමත් හොඳින් පැහැදිලිව සරලව කියා දෙන ඔබතුමාට දීර්ඝායු ලැබේවා!

  • @mkudugama2880
    @mkudugama2880Ай бұрын

    හරිම පැහැදිලියි.ඔබ තුමාට බුදු සරණයි. දෙවිපිහිටයි 🙏

  • @dinushabandara1157
    @dinushabandara11574 жыл бұрын

    හම්මෝ...😳 විනාඩි 21ක් ගියා දැනුනේවත් නෑ, අපි A/L කරන කාලේ තිස්ස සර් කුරුණෑගල තියරි ක්ලාස් කලා නම් අපිට අද මෙහෙම නොවෙන්නත් ඉඩ තිබ්බා...😒💔 ජයවේවා සර්...!!! ❤ 🇱🇰 ❤

  • @jagathkumara9901
    @jagathkumara99014 жыл бұрын

    ඒ පැහැදිලි කිරීම ගැන නම් කියන්න වචන නෑ....බුදු සරණයි ඔබතුමාට....

  • @darshanishiromala4096

    @darshanishiromala4096

    Жыл бұрын

    අැත්තමයි

  • @ccchamika4030
    @ccchamika403010 ай бұрын

    ආසම ,ගුරැතමා ඒ වගේම ඔබතුමාට මම ගොඩක් ගරැකරනවා.බුදුසරණයි ඔබතුමාට

  • @dinushidinu04
    @dinushidinu04 Жыл бұрын

    ගොඩක් හොදට පැහැදිලි කරනවා හැමදේම බුදුසරණයි සර්

  • @priyangasajith476
    @priyangasajith476 Жыл бұрын

    නියමයි සර් ආසයි අහගෙන ඉන්න. ඒ කාලේ අපි ඉස්කෝලේ ගියාට මේවා ගැන හරි අවබෝධයක් අපිට ලැබුන් නැහැ. ඔයා උගන්නන විදියට හොදට තේරුන් ගන්න පුළුවන්. බුදුසරණයි ඔබ‍ට 🙏

  • @Galaxiworld7323
    @Galaxiworld73232 жыл бұрын

    මටත් විෂාදය හැදුණු කෙනක් මෙ ලෙඩෙ ගොඩක් භයානකයි.. අන්තිමට මරණයෙන් කෙළවර වෙන්නෙ.. නිසි ප්‍රතිකාර නොගත්තොත් ජිවිතේම දුකක්, වෙදනවක් එක්ක හිතින් මැරි මැරි ජිවත් වෙන්න වෙන ලෙඩෙක් මෙ ලේඩෙ කොච්චර බරපතල ද කියලා හිතන්න, අනේ එහෙම විෂාදය... මානසික රෝගයක් තියෙනවා නම් නිසි ප්‍රතිකාර ගන්න සහොදරයා.. නැත්නම් තවත් වටිනා ජිවිතයක් මේ ලොකෙට නැතිවෙනවා දවසින් දවස..... සිය දිවි නසා ගන්න මිනිස්සු වැඩි වෙනවා තවත්...😨😨😨😨😨 ඇත්තටම සර් මෙක පට්ටම දරැණු රොගයක්.... තැන්ක්ස් සර් මෙ විඩීයෝ එකෙන් බොහෝ පිරිසක් දැකගන්නවා....💙💙💙💙

  • @ayodyabandara2776

    @ayodyabandara2776

    2 жыл бұрын

    ඔයාට හොද උනාද

  • @Galaxiworld7323

    @Galaxiworld7323

    2 жыл бұрын

    @@ayodyabandara2776 දැන් මට හොදයි, තම බෙහෙත් බොනවා..

  • @ayodyabandara2776

    @ayodyabandara2776

    2 жыл бұрын

    @@Galaxiworld7323 කාගෙන්ද බෙහෙත් ගත්තේ

  • @deshappriya2007

    @deshappriya2007

    Жыл бұрын

    @@ayodyabandara2776 prof samudra kathri achchri.hemas talawatugoda

  • @maheshsanjeewa93
    @maheshsanjeewa933 жыл бұрын

    ඉතාමත් පැහැදිලි සර් ඔබ් පැහැදිලි කිරීම අගය කරමි.අහන් ඉන්න ආසයි.

  • @sabreenajamion8351
    @sabreenajamion8351 Жыл бұрын

    Sir. niyamata kiyala denawa.ආදරෙයි හැමදාම මන් හරි ආසම විෂයක් ❤❤😘😘

  • @ajithpushpakumara6736
    @ajithpushpakumara6736 Жыл бұрын

    අපි හැමෝටම ජීවිතයට පාඩම් කියාදෙන ගුරු පියානනි, දිව්‍යලෝකයෙන් මෙහාට එවලා ශීුලාංකීය ජාතියෙ ඇස් පාදන්න , ඔබතුමන්ට බුදු සරනයි !!

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha67384 жыл бұрын

    සොදූරු ගුරුතුමනි.. බුදු සරනයි ඔබට ..ඔබ තුමාගෙන් ඉගන ගත් දෑ බොහොමයි ..

  • @sandudj9649
    @sandudj96492 жыл бұрын

    මම මාර ආසාවෙන් බලන්නේ සර්ගේ මේ විඩියෝ. ඕන කෙනෙක්ට පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්. මම පාසල් යන කෙනෙක් නෙමෙයි. හැබැයි ජීවිතේට වැදගත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් මේ වගේ විඩියෝ වලින්. බොහෝම ස්තුතියි මේ වගේ විඩියෝ දානවට...❤️

  • @dewminimuthunayaka3074
    @dewminimuthunayaka3074 Жыл бұрын

    Oba wage guruthumekgen mewa dana ganna labimaama wasanawak sirta pin . බුදු saranayi ❤

  • @anomajayasinghe9188
    @anomajayasinghe91884 жыл бұрын

    ස්තුතියි ගුරුපියාණනී තෙරුවන් සරණයි ..!!

  • @christodinesh8575
    @christodinesh85754 жыл бұрын

    Great teaching. Gift for the country and our students. God bless you sir.

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka11 ай бұрын

    හැමදෙනා ටම හැමදාම වටිනා පාඩම් ජීවිතය ටම කියලා දෙන සර්ට තෙරුවන් සරණයි

  • @serimaserima2019
    @serimaserima2019 Жыл бұрын

    ඔබ තුමාට බොහොම පිං මම corona වලට ගත්තේ ඔබ තුමාගේ පාඩම් දෙසනා අහලා ❤️🙏👌බුදුසරණයි

  • @upamasandapani3613
    @upamasandapani36134 жыл бұрын

    ස්තූතියි සර්❤️❤️

  • @upulnandana4607
    @upulnandana46074 жыл бұрын

    පැහැදිලි කිරීම් හරිම සරලයි. සර්ගෙන් ඉගෙන ගන්න තිබුනානම් මමත් අද Doctor කෙනෙක්.

  • @arunashantha8099
    @arunashantha80994 жыл бұрын

    බොහොම ස්තුතියි 🌹 බොහොම පින් ඔබතුමාට 🙏. ගොඩාක් වටිනව මේ දැනුම ලබා දෙන එක නම්. නිදුක් , නිරෝගී , දීර්ඝායු වේවා... 🙏🌹💖.

  • @jayanthaperera211
    @jayanthaperera2119 ай бұрын

    විශය කරුණු පැහැදිලි කිරීම ඉතා අනර්ගයි.

  • @golgipro8459
    @golgipro84594 жыл бұрын

    මෙවැනි වටිනා දෑ කියාදෙන ඔබතුමාට පිං.අන් අයට වඩා වෙනස් ළමයෙක්ව දැක්කම මානසික රෝගින් කියලා හංවඩු ගහන මිනිසුන් අතර ඔබ අගනා පුද්ගලයෙක්.මමද කුඩා කල අසාමාන්‍ය ලක්ෂණ පෙන්වු දරැවෙක් නිසා මටත් එ් අත්දැකිම තියනවා .මගේ මව මාව වටහාගත් නිසා මම අද හොඳින් දිවි ගෙවනවා....

  • @Nuzha-rg8qr
    @Nuzha-rg8qr4 жыл бұрын

    මෙච්චර වැදගත් පැහැදිලි කිරිමටත් අන්ලයි කරන මන්දබූධිකයො ඉන්නවාද දෙයියනේ,,, සර්ගෙ විඩියෝ ඓනකම් මග බල බල ඉන්නේ,,, සර්ට දිර්ඝ ආයූ ජ්සූ පිහිටයි,,

  • @dinushchathuranga6098

    @dinushchathuranga6098

    4 жыл бұрын

    අනුන්ගේ unlike බල බල ඉන්නෙ එක තවත් මානසික ලෙඩක්. Video එක බලල තමන් ඒ තුළින් යම් දෙයක් ලබා ගැනීමයි කළ යුත්තෙ...

  • @gayathrisandamali6687
    @gayathrisandamali66874 жыл бұрын

    මං දැන් තමයි ඉගන ගන්නේ කියලා හිතෙනවා මගේ ගුරුතුමා ඔබ තමයි බුදුසරණයි ඔබ‍ට 🙏🙏🙏

  • @chithrasrilanka9664
    @chithrasrilanka96642 жыл бұрын

    මගේ රැකියාවට...මේ..දේශනයන්...ඇසීම...මහත්...ප්‍රයෝජනය්ක්...වුනෙමි..(අල්සයිමර්..ලෙඩුන්ගේ...තත්වයන්..මනාලෙස..තේරුම් ගැනීම)අපේ..බෞද්ධ...දර්ශනය...සමග...මේ..ලෙඩ්ඩුන්ට..කාරුණික..වීම,ඉවසීම...මනාලෙස..කළමණා..කරණය...ඔබතුමාගේ...දේශනයන්..සියල්ලම...(මානසික..ආතතියෙන්...පෙළෙන...අය..තේරුම්..ගැනීම)...මාහට...වටිනාකමක්..දුන්නේය...ස්තුතියි!!🙏🌷....❣️ ...

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala31624 жыл бұрын

    ඔබතුමන්ගේ පැහැදිලි කිරීම හරිම සරල ඉ...

  • @kenshiro4023
    @kenshiro40234 жыл бұрын

    Thanks Sir, you a real asset to our people and our country.!!! I appreciate you sharing this kind of information, which an ordinary person would never know without listening you. May the the Noble Triple Gem Bless You bring you to carry on with your impressive work, health, wealth,happiness and a peaceful life.!!!.

  • @JanakaSanjeewaGalle
    @JanakaSanjeewaGalle4 жыл бұрын

    සර්ගෙ පැහැදිලි කිරීම් හොඳටම තේරෙනවා.. ඒක තමයි ඇත්ත කියල හදවතටම දැනෙනව... සර් අන්තගාමී නොවී මධ්‍යස්ථව කරුණු ඉදිරිපත් කරනව... ඉදිරියටත් ලෝකයටම ඇත්ත කියල දෙන්න ශක්තිය ධෛර්යය සර්ට නොවඩුව ලැබේවා..🙏

  • @user-jo6jz7wx1w
    @user-jo6jz7wx1w Жыл бұрын

    සර්ගෙ කාලෙ මාත් ශිෂ්‍යයෙක් උනානම් බයෝ කරනව. එත් සාමාන්‍ය දැනීමට දැනුත් අහනව.ආසයි සර් ක්ලාස් කරන විදිහට.

  • @lakminithilakarathna622
    @lakminithilakarathna6224 жыл бұрын

    හරිම ලස්සනයි අහගෙන ඉන්න පුලුවන් හොඳට තේරුම් කරලා දෙනවා!!!🙏🙏🙏👍👍

  • @nimansabandara6361
    @nimansabandara63614 жыл бұрын

    Very importent lesson.Thank you sir.

  • @silvaliyanaguruge9397
    @silvaliyanaguruge93974 жыл бұрын

    ඔබට දීර්ගායු ලැබේවා...,තෙරුවන් සරණයි සර්...!!

  • @lovefromtheheart3579
    @lovefromtheheart35792 жыл бұрын

    හරිම අගෙයි . මං ඇත්තටම ඔබට ගොඩක් ස්තූති කරනවා. ගුරුවරු කියන්නේ ඔබ වැනි අයට. 🙏🙏🙏❤️

  • @imanjayaweera
    @imanjayaweera4 жыл бұрын

    i have no words to explain how i understood you sir.. RESPECT!!!

  • @prof.thakshilakumari7847
    @prof.thakshilakumari78474 жыл бұрын

    Thank you for your clear explanations. I always appreciate your knowledge about science and explaining it with Buddhist philosophy

  • @alankarasrilanka9997
    @alankarasrilanka99974 жыл бұрын

    සර් කොහොම හරි අවිද්‍යාවෙන් හරිම විද්‍යාව ට ලස්සනට අරන් යනවා. ආයුබොහෝ වේවා !!!!!

  • @srihunterinventions1837
    @srihunterinventions18374 жыл бұрын

    අම්මො එනකන් හිටියෙ 😍

  • @deathstroke7856
    @deathstroke78564 жыл бұрын

    බොහොම ස්තූතියි සර්..මේ කරුණු බොහොමත්ම වැදගත්...බුදුසරණයි!

  • @prasannasiriwrdhana

    @prasannasiriwrdhana

    4 жыл бұрын

    මාරම වටිනව

  • @lasalasa7000
    @lasalasa70004 жыл бұрын

    බුදුසරණයි !!! 🙏🙏🙏💓💓

  • @dinindugamage4693
    @dinindugamage46934 жыл бұрын

    ගොඩක් සන්කීර්න දේවල් හරි පරිස්සමින් සරලව සර් කියලා දෙනවා,ගොඩක් වටින මෙහෙවරක් , තෙරුවන් සරණයි සර් 🙏🙏🙏🙏🙏

  • @thushirajapaksha3303
    @thushirajapaksha33034 жыл бұрын

    අපි වැඩ කරන්නෙ සර් කියනව වගේ අල්සයිමර් රෝගීන් එක්ක, පාකිංසන් ලෙඩ්ඩුත් ගොඩ දෙනෙක් ඉන්නව, අල්සයිමර් රෝගීන් හුගදෙනෙක්ට මානසික රෝගීන්ගෙ රෝගලක්ෂණ තමා තියෙන්නෙ. මේ කතාව හරිම වැදගත්.. 🙏

  • @charnipriyangika9028
    @charnipriyangika90284 жыл бұрын

    බොහොම වැදගත් ඔබට පිං බෝහෝ 🙏🙏

  • @apemanila1780
    @apemanila17804 жыл бұрын

    Sir අපි හැමෝම ඔයාගේ video බලනවා අපි ඔයාට ආදරේ ඇත්තටම sir ඔයා ඉන්න ඕනේ මෙතන නොවේ ඉදිරියෙදී ඔයාට හරි තැන ලැබේවා...

  • @jagathrohan7811
    @jagathrohan78114 жыл бұрын

    අහන් ඉන්නත් ආසයි. සර්ගෙ විඩියො බැලුවාම අපිටත් දැනුමක් ගන්න පුලුවන්. ශරිරය ගැනයි. බුදු දහම ගැනයි. තෙරුවන් සරනයි සර්ට. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට !

  • @lahirurangana9561
    @lahirurangana95614 жыл бұрын

    ඉස්කෝලේ යන දවස්වල මං ආසම නැති විශය විද්‍යාව.A/L ලිව්වේ කොමස් වලින්.(2013).ඒත් අවුරැදු 10කට පස්සේ ආසම නැති විශයේ ගොඩක් තැන් ඉගෙන ගන්නවා සර්ගෙන් ගොඩක් ආසාවෙන්.සර්ට ගොඩක් පිං🙏❤❤

  • @abeyrupika
    @abeyrupika4 жыл бұрын

    Once again I was elated by listening to him. . Complex phenomena explained in a simple way so that it could be understood by many . Keep going. Great work

  • @avishkaalahakoon6760
    @avishkaalahakoon67604 жыл бұрын

    දැනුම හා තර්කානුකූලබව නොඅඩුව තියෙන ගුරුවරයෙක් 😍😍😍

  • @prasannasiriwrdhana

    @prasannasiriwrdhana

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @sungeewatapula2251
    @sungeewatapula22514 жыл бұрын

    අපෙ සරුසාර මහපොළොව ,සුන්දර සොබාව ධර්මය සමානයි ගුරු පියාණන් ඔබ .වැඩිහිටි අපිට ඔබගේ වටිනා කම මනින්න තරම් වෙනත් දෙයක් නැ . .deergau ලැබේවා ලැබේවා ලැබේවා .තෙරුවන් සරණයි ගුරු පියාණන් ඔබට ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandam9079
    @nandam9079 Жыл бұрын

    ගුරු මහත්මයාණනි බොහොම වටිනා පාඩමක්.ඔබට බුදුසරණයි.

Келесі