Tissa Jananayake - Episode 57 | ස්නායු රෝග : Alzheimer's and Dementia Disease

ස්නායු රෝග පිළිබද සිදුකරනු ලබන ජිව විද්‍යාත්මක දේශන මාලාවේ Alzheimer's Disease සහ Dementia Disease පිළිබද සිදුකල සරල විග්‍රහය.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 654

  • @praneeth210
    @praneeth2104 жыл бұрын

    පාඩම ඉගැන්වීමට ඔබ දරණ උත්සහය මිසක් එය නලුවෙකුගේ භූමිකාව නොවෙයි ඔබගේ ශිෂ්‍යයෝ මෙන්ම අපද හොදින් මෙය තේරුම් ගත්තා ඔබට බොහොම ස්තූතියි

  • @chandrajayasinghajayasingh4148

    @chandrajayasinghajayasingh4148

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @mylifeissimple.3082

    @mylifeissimple.3082

    4 жыл бұрын

    Anita malli

  • @sadeeshamadushan7411

    @sadeeshamadushan7411

    4 жыл бұрын

    aniwa

  • @kumarikumari6682

    @kumarikumari6682

    Жыл бұрын

    @@chandrajayasinghajayasingh4148 a

  • @jayaminijayamini5735
    @jayaminijayamini57354 жыл бұрын

    බක බක ගගා හිනාවෙන්නේ මානසික ලෙඩ්ඩුන්ට නෙවේ.සර්ගේ action වලට.විශය කරුනුවලට වඩා ජීවිතය කියාදෙනවට පින්.

  • @geethakumari2735

    @geethakumari2735

    4 жыл бұрын

    Ane karunaakarala lankawata andiriniitiya daanna dina 14kata.pls

  • @sunilperera4837

    @sunilperera4837

    4 жыл бұрын

    @@geethakumari2735 pbbperera

  • @jayaminijayamini5735

    @jayaminijayamini5735

    4 жыл бұрын

    @@geethakumari2735 ඇදිරිනීතිය දාලා හරියන්නේ නෑ.airport 2ම වහලා දාන්න ඕන.ලාංකිකයන්ට උනත් අනවශ්‍ය විදියට වෙනරටවල ඉදලා එන්න බැරි වෙන්නත් ,මෙහේ ඉන්න විදේශිකයන්ට අවශ්‍ය නම් යන්නත් පුලුවන්කම ඇතිකරල.රටේ සියලුම ශ්‍රමිකයන්ට සති 2ක නිවඩුවක් දීලා ,අදාල රෝග ලක්ශන තියෙනවනම් ස්වයං නිරෝදායනය පිලිපැද ලගම රෝහලකට යනලෙස උපදෙස් දෙන්න ඕන.

  • @saveenboss5461

    @saveenboss5461

    3 жыл бұрын

    Tissa Sir is a good Sri Lankan so you should respect Tissa Sir.

  • @janithc
    @janithc4 жыл бұрын

    මෙන්න පන්ති.. මෙන්න උගන්වන හැටි... ආයේ ජීවිතේට අමතක වෙන්නේ නෑ.. සහතිකයි...

  • @ChirathPahan
    @ChirathPahan4 жыл бұрын

    ඉස්සර අපි ආසම වෙලාව මේ කතාව කියන වෙලාව 💕 පොත් පෑන් ටික වහලා අහන් ඉන්නේ 😂 ඒ දවස් වල හිනා වෙවි අහන් හිටියට දැන් ආයේ මෙහෙම බලද්දි තමා තේරෙන්නේ වැදගත්කම රටේම මිනිස්සුන්ට 😍 දැන් කැම්පස් ඇවිල්ලත් තාමත් ලොකු අමතර දැනුමක් එකතු කරගන්නවා මේ චැනල් එක පටන් ගත්ත නිසා. රටේ සාමාන්‍ය මිනිස්සුනට මේ දැනුම බෙදා දෙන්න මේ චැනල් එක පටන් ගත්ත එක ඇත්තටම ලොකු පිනක්. ඕනම දෙයක් ගොඩක් අයට තේරෙන්න කියලා දෙන්න පුලුවන් හැකියාව හැමෝටම නෑ ❤️සර්ට දීර්ඝායුෂ මේ රට දියුණු කරන්නට, මිනිසුන්ගේ පෞර්ෂත්ව සංවර්ධනයට, නිවැරදි දැක්මක් ඇති කරන්නට 🇱🇰❤️ පුස්සැල්ල සර්ත් මේ වගේ දැම්මනම් නියමයි 😍

  • @lathaudagedara2749
    @lathaudagedara27494 жыл бұрын

    ජිව විද්‍යාව ආගමත් සමිබන්ධ කරගෙන ලමා මනසට ගැලපෙන ආකාරයට ලබා දිමට අති දක්ෂ ගුරු පියානන් කෙනෙක්

  • @user-yx5pe4oi7i

    @user-yx5pe4oi7i

    2 жыл бұрын

    නිසැකවම🙏

  • @thulsharadissanayake8320

    @thulsharadissanayake8320

    Жыл бұрын

    දරුවන්ගෙත් වැඩිහිටියන්ගෙත් පිනට අපිට ලැබුනු ආදරණීය ගුරු උතුමා 🙏

  • @anushadisna8005
    @anushadisna80054 жыл бұрын

    ඊශ්‍රායල් වල අපේ රැකියාව ඔය වගේ ලෙඩ්ඩු බලා ගන්න එක.හැමෝම සැලරි එක අහනවා විතරයි .Alzheimer ලෙඩෙක් බලාගන්න එක කොච්චර අමාරුද කියනවනම්.අපි අපිට ඩිමෙන්ශියා හැදෙයි කියල හිතෙනවා .

  • @m.s.peraraperara3581

    @m.s.peraraperara3581

    4 жыл бұрын

    E gana danne karapu 1k vitharamai

  • @jenyperera9704

    @jenyperera9704

    4 жыл бұрын

    ඇත්තමයි ලොකූ ඉවසීමක් අවශ්‍යයි ..ඔයාගේ කතාව👌👍

  • @channakaperera7055

    @channakaperera7055

    4 жыл бұрын

    Mamath balaganinae ahaema kaenaek tamai maeka karana ayae wetarai maekae amaru kama daninae apeta pessu hadaenawa

  • @chandimanimali4512

    @chandimanimali4512

    4 жыл бұрын

    මමත් 7ක්ම අවුරුදු බලාගත්ත අම්මා මාර අමාරුයි ඒත් ඉතින් අවුලක් නැ මොකද මටත් ටිකක් දැන් ඩිමෙන්සියා 🤩🤩

  • @sarathkarunanayake6343

    @sarathkarunanayake6343

    4 жыл бұрын

    chandima nimali hmm

  • @shanakadevinda632
    @shanakadevinda6324 жыл бұрын

    මෙම රෝග ලක්ෂණ තියෙන රෝගීන් .පිස්සෙක් නොව රෝගියකු බව හඳුනා ගැනීමට අපව දැනුවත් කිරීමෙන් ලැබෙන්නා වූ පිනෙන් සර්ට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @ramaniwidanage3342

    @ramaniwidanage3342

    4 жыл бұрын

    Atthatama loku denumak labagattha sir godak pin

  • @sundaralokaya4824
    @sundaralokaya48244 жыл бұрын

    මේ වගේ වටිනා තොරතුරු සමාජ ගත කරන්න ඔබ කරන මේ උත්සාහය අගේ කරනව සර්.. 🙏🙏

  • @user-so7rg8jl3i
    @user-so7rg8jl3i5 ай бұрын

    මම අවුරුදු 35ක කෙනෙක් මම සර්ගෙ වීඩීයො බලන්නෙ ජීවිතය ඉගන ගන්නයි දැනුමට දෙයක් එකතු කරගන්නයි..දැනුමයි ජීවිතයයි දෙකම කියාදෙන ගුරුවරු..❤❤❤❤

  • @vindulaillankoon8920
    @vindulaillankoon89204 жыл бұрын

    අපේ අත්තම්මට තියනව.. එයා කියනව වයසට යෑම දුකක් කියල හරියටම තේරෙන්නෙ දැං ලු! 😢

  • @nadeeraacademy4974
    @nadeeraacademy49744 жыл бұрын

    සර් කියන කතාව සහතික ඇත්ත සර්.මගේ තාත්තට ඔහොම ලෙඩින් ඉදල තමයි නැති උනේ..ඒ හන්ද සර් ඔය කියපු කිසි දේකට මට හිනා ගියේ නැ..මොකද ඒක මගේ තාත්තටත් උන හන්ද..ප්‍රශ්නෙ තමන්ගෙ වෙන තාක් කල් ඒක අනිත් මිනිස්සුන්ට ආතල් එකක් විතරයි.

  • @bhagyasupun2695

    @bhagyasupun2695

    4 жыл бұрын

    😓😓

  • @hasindushehan3028

    @hasindushehan3028

    4 жыл бұрын

    Sira kathawa

  • @thilokaperera2970

    @thilokaperera2970

    4 жыл бұрын

    Eka nam aththa..

  • @manekadewage5116

    @manekadewage5116

    4 жыл бұрын

    Mage thaththath dementia thiyenawa. Eka nisa Meka matath Hina wenna deyak na. Eka danenne thamange langama kenekuta unoth witharai. Hamadema karmaya thamai

  • @donbinarabulathsinhala8904
    @donbinarabulathsinhala89044 жыл бұрын

    ඔබතුමා තරම් පිංවන්ත ධාර්මික ගුරුවරයෙක් තවත් නැත.ඔබට ජය වේවා සර්!

  • @pushpa123pushpa7
    @pushpa123pushpa74 жыл бұрын

    සර් කිව්වා හරි මම ඉන්නේ ඊස්රායෙල් මම බලා ගන්න ආච්චි කෙනෙක් එයා Alzheimer's ලෙඩෙන් පෙළෙන කෙනෙක් මාව හොදට රවට්ටන්න වැඩ කරනවා ඉවසීම නැත්නම් care giver රැකියාව කරන්න බෑ

  • @ruchirasiriwardane2557
    @ruchirasiriwardane25574 жыл бұрын

    අපේ ආත්තම්මත් ඔය වගේ එයාගෙ අන්තිම කාලෙ, එයා අවුරුදු 97ක් ජීවත් වුනා. සර්ගෙ කතාව ඇහුවම මට මගේ ආත්තම්ම මතක් වුනා. ❤

  • @SachinHarshan-wy9qh

    @SachinHarshan-wy9qh

    5 ай бұрын

    apath 👍

  • @anjaloanjalo8511
    @anjaloanjalo85119 ай бұрын

    මේ කියන දේවල් සහතික ඇත්ත මම Israel වල අල්සයිමර් රෝගියෙක් රැක බලා ගත්තා මේ කියපු දේවල් හැම දේම ඵයත් කීවා හැසිරීම මේ හැම දේම සහතික ඇත්ත ඔබ තුමාට පේසු පිහිටයි ❤❤

  • @koreanexam795
    @koreanexam7952 жыл бұрын

    ලෝකයටම වටිනා ගුරුවරයෙකි ඔබතුමා ...😇 දළදා සම්දු පිහිටයි 😇🙏❤

  • @amila_pathirana
    @amila_pathirana4 жыл бұрын

    සර්ට හම්බවෙන පිං වලින් කොටසක් මේව upload කරන මල්ලිටත් හම්බවෙනවා. ආයෙ පොඩි වයසට ගිහින් සර්ගෙ පන්තියේ ඉඳගෙන ඉගෙනගන්න හිතෙනනේ මට විතරද

  • @ranjaniesamarasinghe4815

    @ranjaniesamarasinghe4815

    4 жыл бұрын

    ඔන්න ගොන් කතාවක් කිව්වා .

  • @amila_pathirana

    @amila_pathirana

    4 жыл бұрын

    Ranjanie Samarasinghe හා

  • @hirunachamishka8035

    @hirunachamishka8035

    3 жыл бұрын

    Mallita dn monthly 8lkh hambenawa sir video wlin car eke house ekak aragena kolla n

  • @kavindawickramasinghe8596
    @kavindawickramasinghe85964 жыл бұрын

    සර්ගෙ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්න උන් මේ කොනට😁ලයික් එකක් දාහල්ලා subscribe පාරකුත් ඕන❤️ ආදරෙයි සර් පැලෙන්න❤️❤️❤️❤️හදවතෙ ගුරුතුමා❤️❤️

  • @amathusithangani9756
    @amathusithangani97564 жыл бұрын

    ඔබ තුමා උත්සාහ ගන්නෙ සාමාන්‍ය ලෙස ළමයින්ට පැහැදිලි කිරීමටයි ඔබ තුමා උතුම් ගුරුවරයෙක් ඔබට නිර්වාණයම අවබෝධ වේවා

  • @Roma12488
    @Roma124882 жыл бұрын

    ඔබ තුමා උගන්වන දේවල් මං ලෙඩ්ඩු 100 කට වඩා පිරිසකකින් අත්විදලා තියනවා, මං ඔබතුමාගේ මේ දේශනා බලනවා,

  • @wathsalanimmi9810
    @wathsalanimmi98104 жыл бұрын

    පැහැදිලි කිරිම ළමයාට අවබෝධ කිරිම නියමයි. හිතට හොදටම දැනුන අපේ කාලේ මෙහෙම ගුරුවරු අපිට හිටියනම්.. හොද ටෙලිනාටයක හොද චරිතයක් දුන්න නම් අපුරුවට කරයි නේද..එ් හැකියාවත් සර්ට අපුරුවටම පිහිටලා තියනවා. බුදු සරණයි සර් ..

  • @r.sumedha8198
    @r.sumedha81984 жыл бұрын

    මම වැඩකරන්නේ සයිප්‍රස්වල . ඔයලෙඩෙ තියෙන ආච්චිකෙනෙක්වයි බලන්නෙ . ඔබතුමා කියපු රෝග ලක්ෂණ එකක් නැහැර තියෙනවා .. මීට කලින්නම් මං ගැන මටම දුක හිතුණා .මේ වගෙ ලෙඩෙක් බලන්න ලැබුණු එක ගැන. දැන් නම් හිත හැදුන . ඔබතුමාට අනිකවාරයක් පිං තෙරුවන් සරනයි !!!!

  • @amazing6357
    @amazing63574 жыл бұрын

    අපේ ඉස්සරහ ගෙදර ආච්චිට තියෙනවා ..පාන්දර 2ට 3ට සිංදු කියනවා ගමටම ඇහෙන්න.

  • @nadeeshaabeygunasekara6075

    @nadeeshaabeygunasekara6075

    4 жыл бұрын

    අනේ එහෙමද..පව්😔😢

  • @aairoshan

    @aairoshan

    4 жыл бұрын

    Ok

  • @amilarandeni554
    @amilarandeni5544 жыл бұрын

    ගොඩක් ස්තුතියි සර් මේ වීඩියෝ එකට. මා caregiver කෙනෙක් විදිහට රෝමයෙ අවුරුදු 6.5 ක් Alzheimer රෝගියෙක් බලා ගත්තා. ඔහු Electrical Engineer කෙනෙක් 😃 ඔය අත්දැකීම් සියල්ල දැන් මට ඒ සිදුවීම් හොදින් මතක් වෙනවා 😃 .හිනා යන පුදුම අත්දැකීම් මටත් තියෙනවා .අවසානයේදී ඔහුට එකම නමයි මතකයේ තිබුනෙ ඒ මගේ නම. සතුටුයි සර්. දැන් මම බලා ගන්නෙ parkinson රෝගියෙක් .ඔහු රෝදපුටුවක් භාවිතා කරනවා .ලෝකයේ සංචාරය කරන්න යනවා අපි. ලංකාවටත් පහුගිය වර්ෂයේ ආවා .මේ මාර්තු අග එන්න හිතාගෙන හිටියේ හෙළ වෙදකම සිදු කරන වෛද්‍යවරයෙක් හොයාගෙන ඔහුව සුව කරන්න .මේ ප්‍රශ්න නිසා කල් දැම්මා .සර්ට පුලුවන්නම් පාකින්සන් රෝගය ගැන කරුණු ටිකක් කියලා දෙන්න . මේ මගේ +39 327 936 758 2. හෙළවෙදකම මගින් බැරි වේවි ද ? කෙසේ වෙතත් සර් ට ගොඩක් පින් සහ ගොඩක් ස්තුතියි ....😍😍🙏

  • @amilarandeni554

    @amilarandeni554

    Жыл бұрын

    @@dharshakawijesuriya7158 ඔබ‍ට ස්තුතියි ලබා දුන් තොරතුරු වලට.කණගාටුවට කරුණනම් එම රෝගියා 06/06/2021 දින අවාසනාවන්ත ලෙස මියගියා. එය හරිම වේදනාත්මක දෙයක් උනා. ඔබ‍ට ස්තුතියි නැවතත්.

  • @amilarandeni554

    @amilarandeni554

    Жыл бұрын

    @@dharshakawijesuriya7158 link එක කරුණාකර දමන්න පුළුවන් ද?

  • @princeisha1234
    @princeisha12344 жыл бұрын

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! 🙏🙏🙏

  • @ranukachamli9934
    @ranukachamli99344 жыл бұрын

    සර් චිත්තරූප මවන්න මාර දක්ෂයිනේ මාර විදියට සංවාද නිර්මාණය කරනවානෙ

  • @srimasenavirathna990
    @srimasenavirathna9904 жыл бұрын

    සර් ගේ විඩියෝ එක එනකන් මග බලන් ඉන්නෙ අපිත් දැන් සර් ගෙන් ඉගෙන ගන්නවා. අපිට පිනක් නැ සර් ගෙන් ඉගෙන ගන්න එත් දැන් අපි ඉගෙන ගන්නවා සර් දාන විඩියෝ නිසා බොහොම පින් සර්. "බුදුසරණයි !!! සර් 🙏🙏

  • @ab-Don
    @ab-Don4 жыл бұрын

    *_අපි මේ ලොකොට දෙන දෙවල් අනිවාර්යයෙන් මේ ආත්මෙ හෝ ලබන හැම ආත්මෙක අනිවාර්යයෙන් ලැබෙනවා... එකට කියන්නෙ හෙතුපලදහම කියලා .. පිං කුසල් කරොත් එකත් ලැබෙනවා අකුරකින් හරි පවක් කරොත් එකත් ලැබෙනවා..._*

  • @lakmaalithennakon9067
    @lakmaalithennakon90674 жыл бұрын

    තිස්ස සර් මේ කියන කථාව ඔළුවට අරගෙන තමන්ගේ අම්ම තාත්ත වයසට යනකොට එයාලව තේරුම් අරගෙන හොදින් බලාගන්න...

  • @mudithachandani1936
    @mudithachandani19364 жыл бұрын

    මම ඉන්නේ ඉතාලියේ .මමත් බලන්නේ ඒවාගේ කෙනෙකුව .මෙහෙත් ගොඩක් වයසක අයට ඔය අසනීපය තියෙනවා .අපිට ගොඩක් ඉවසීම පුරුදු වෙනවා තමා .නමුත් අපිට හිතෙනවා අපිටත් එහෙම වෙයිද කියලා .ගුරුතුමනි ලංකාවේ එහෙම කෙනෙකු ඉන්නවා .ඔබ කියපු රෝග ලක්ෂණ කීපයක් තියෙනවා .ඒ මගේ මවයි .ඇය වෙනුවෙන් අපි මොන දේ කලත් සෑහීමකට පත්වෙන්නේ නැහැ .අනේ මගේ මවට යම් උපකාරයක් කල හැකිද ඔබට .ස්තුතියි ගුරුතුමනි .තෙරුවන් සරණයි .

  • @kasunliyanage847
    @kasunliyanage8474 жыл бұрын

    විඩියෝවක් දානකන් බලන් ඉන්නේ💗💗💗👨‍👨‍👧‍👦

  • @asokakumari5692
    @asokakumari56924 жыл бұрын

    අැත්තමයි ගුරුතුමනි..ඔබනම් මිහිපිට දෙවියෙක්....🙏🙏🙏🙏🙏

  • @lakshithanuwan782
    @lakshithanuwan7824 жыл бұрын

    සර් ඔබතුමා ඒ අන්තිමට කියපු කතාවට ඇත්තටම ගරු කරනවා.මිනිස්සුන්ට හිනා වෙන එකේ ආදීනවත් ඒ ලමයින්ට කියලා දෙන එක ගොඩක් වටිනවා.බොහොම පින් ඔබතුමාට

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe48154 жыл бұрын

    ඔබ....රටක් වටින (කටක් තියෙන ) පුතෙක් .

  • @charnipriyangika9028
    @charnipriyangika90284 жыл бұрын

    බෝහෝ පිං මේ දැනුවත් කිරිමට 🙏🙏

  • @kasunkumara5333
    @kasunkumara53334 жыл бұрын

    බුදු දහම හා සමගාමීව ලමයින්ට පාඩම් උගන්වන එකනම් ගොඩාක් හොදයි. ධර්මිෂ්ට උගත් සමාජයක් එමගින් බිහිවේ. තිස්ස සර්ට බොහෝම පින්...

  • @dulipshehan707
    @dulipshehan7074 жыл бұрын

    මගේ අාච්චිට තිබුනා ඩිමෙන්සියා .. ඔය රෝග ලක්ෂණ හැම එකක්ම තිබුනා...

  • @tharinduchathuranga8232

    @tharinduchathuranga8232

    4 жыл бұрын

    ape achchith :(

  • @hashinipoornima8377

    @hashinipoornima8377

    4 жыл бұрын

    Ape achchitath mekne thibbe

  • @malindadilshan7596

    @malindadilshan7596

    Жыл бұрын

    @@hashinipoornima8377 hitin moko kare eyata behet ehema gaththe nedda

  • @imemes24
    @imemes244 жыл бұрын

    සර්ට ආස උන් කෝ ❤️❤️❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py4 жыл бұрын

    ඉතිං හිනා නොවි ඉන්න බැහැනේ Mr. Beenවගේමයි කියල දුන්න විදිය. තෙරැවන් සරනයි අපේ අැදුරානනි

  • @tharakasandeepani8208
    @tharakasandeepani82084 жыл бұрын

    කවදහරි මම සර් හම්බවෙන්න අනිවාර්යයෙන්ම එනවා.මම සර් ගෙ ගෝලයෙක් නෙමෙයි.ඒත් සර් ව දකින්න ආසයි

  • @extracovercricket9390
    @extracovercricket93904 жыл бұрын

    සුදු ඇදගෙන කළු ඇවිදින් teledrama eketh oya seen eka thama thiyenne!!!!🔥🔥👍👍

  • @dilshanweerarathna5717

    @dilshanweerarathna5717

    4 жыл бұрын

    ammo ow mata mathak uneth e kathaawa

  • @extracovercricket9390

    @extracovercricket9390

    4 жыл бұрын

    @@dilshanweerarathna5717 විල්සන් මාමා 😀😀😀😁😁🔥🔥🔥

  • @onlocation4389

    @onlocation4389

    4 жыл бұрын

    Ow vilson mama

  • @nelusharuhansi4728
    @nelusharuhansi4728 Жыл бұрын

    ඔබ තුමා වැනි ගුරුවරුන් තව තවත් පහලවේවා ❤ තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @rangithnarampanawa9838
    @rangithnarampanawa98384 жыл бұрын

    පොත් 10 ක කරණු මේ විනාඩි කීපයකින් අපට කියන මේ ගුරු තුමා ට තව තව මේ විධියට අපව දැනුවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ishanchinthana8022
    @ishanchinthana80224 жыл бұрын

    අපේ කිරි අම්මාටත් තිබුණා.. අවාසනාවට අපි ඒ දවස්වල ඕවා දන් නෑ.. පව් අපෙන් සෑහෙන්ට බැනුම් ඇහුවා ඒ දවස් වල.. සර්ට ස්තූතියි මේ දැනුම ලබා දෙනවාට

  • @asafernando6290

    @asafernando6290

    Жыл бұрын

    ඔහොම උන අය ගොඩක් ඉන්නවා. දැන් dannwane

  • @SAHODARAYA-tw1pq
    @SAHODARAYA-tw1pq4 жыл бұрын

    ඔබතුමාට සැප සහිත මාර්ගයකින් පහසු ප්‍රතිපදාවකින් ඔබ ප්‍රර්තනා කරන බෝධියකින් සදා සැනසිම නැමති උතුමි නිර්වාණ සුවයම ලැබෙවා

  • @user-yd1yb5il3e
    @user-yd1yb5il3e4 жыл бұрын

    Ayeth ස්කොලෙ යන්න හිතුණා sirge පාඩම් ahanakota.ඔබතුමාට දීර්ඝ අයුශ ලෙබෙවා

  • @isuruman
    @isuruman4 жыл бұрын

    මගේ ආච්චිට සර් කියපු සියලුම රෝග ලක්ශන තිබේ. මේ ගැන ලොකු අවබෝදයක් ලබා දුන්නට සර්ට ගොඩක් පින්

  • @yamunasubasinghe1329

    @yamunasubasinghe1329

    4 жыл бұрын

    සලකන්න පුතේ ..ඔබට පින්.

  • @matarage7009

    @matarage7009

    4 жыл бұрын

    අරගෙන yanna අවශ්‍යම දෙයක්...ඔයාට එකතු කරගන්න ලැබේවි

  • @gimhanikk3134

    @gimhanikk3134

    2 жыл бұрын

    Hari kanagatui. Eth obata loku pinak karaganna puluwan.😔

  • @bandulaamal9369
    @bandulaamal93694 жыл бұрын

    ඒ අයට හිනා වෙන්න එපා කිවුවට සර් කියන විදිහට හිනා යනවනේ...

  • @viridunalin
    @viridunalin4 жыл бұрын

    ‌ජීවිතේ කියාදෙන දිසාපාමොක්.... ආදරෙයි හැමදාම

  • @cycafe7773
    @cycafe77734 жыл бұрын

    මේ කරන දැණුවත් කිරීමම ඇති ඔබට💪

  • @wOw-bl5oz
    @wOw-bl5oz4 жыл бұрын

    සර් හිනාවෙනවා දැකල තියෙනවා උපහාසයට අරන් විශාදය රෝගයට ලක්වූවන්ට.

  • @rohanaliyanapathirana1111
    @rohanaliyanapathirana11114 жыл бұрын

    සර් ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා අපව මේ විදිහට දැනුවත් කරනවට

  • @wwhwasa331
    @wwhwasa3314 жыл бұрын

    තිස්ස සර්ට නිදුක් නිරෝගි සුවපත් බව හා දිර්ගායුශ සැලසේවා ...!!! තෙරැවන් සරණයි ...!!!

  • @kaveeshanethmina4562
    @kaveeshanethmina45624 жыл бұрын

    ගොඩාක් හොදයි සර් ගොඩාක් වටිනවා .... ඒත් මට තාමතේරෙන්නේ නැත්තේ කවුද තාම unlike දාන්නේ කියලා මොක්කුද ඒ.. 😒

  • @pasanmanoj9681

    @pasanmanoj9681

    4 жыл бұрын

    Kaveesha Nethmina , මානසික රෝගින්ට හිනාවෙන අය.

  • @djrupasinghe2591

    @djrupasinghe2591

    4 жыл бұрын

    E rilau

  • @kaveeshanethmina4562

    @kaveeshanethmina4562

    4 жыл бұрын

    @@djrupasinghe2591 😂😂

  • @kaveeshanethmina4562

    @kaveeshanethmina4562

    4 жыл бұрын

    @@pasanmanoj9681 වෙන්නත් පුලුවන් ✋

  • @pasanmanoj9681

    @pasanmanoj9681

    4 жыл бұрын

    Kaveesha Nethmina , පුලුවන් නෙමේ බං උන්ම තමයි .

  • @sureshbandara6236
    @sureshbandara62364 жыл бұрын

    ඔයාට sir ath දෙක akathu කරලා වදිනවා ඇරෙන්නට කරන්න wena kisima දෙයක් na sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha63724 жыл бұрын

    ගොඩක් පිං ..හොඳ දැනුවත් කිරීමක් .. තෙරුවන් සරණයි සර්.🙏❤️💐

  • @ruwanimunasinha2442
    @ruwanimunasinha24424 жыл бұрын

    කවද හරි සර්ගේ පංතියෙන් හොද සමාජයක් ළමයි පිරිසක් බිහිවෙනවා

  • @anuradhamadhusanka6704
    @anuradhamadhusanka67044 жыл бұрын

    සම්පුර්ණ ඇත්ත මට ගිටාර් පුහුණු කරන අයියත් කිව්ව අපි මේ කරන්නෙ මහ පවක් කියල රාගය,මෝහය,ද්වේශය, අවිස්සීම පවක්

  • @thanujakumarai7658
    @thanujakumarai76584 жыл бұрын

    ගොඩක් පිං අපව දැනුවත් කරනවට සර්

  • @user-tv4et9kt8p
    @user-tv4et9kt8p4 жыл бұрын

    මම බලන්නෙත් ඔය ලෙඩේ තියෙන කෙනෙක් ඇත්ත වෙලාවකට මාර කේන්තියක් යන්නෙ කරන වැඩ වලට දැන් නම් ඉවසල ඉවසලා පුරුදු වෙලා . සර් කියපු සේරම කරනව නිදා ගන් නැහැ . මම හිතන්නෙ මේ වගේ ලෙඩෙක් බලා ගන්න උනේ ගිය ආත්මයේ කරපු පවකට කියල ලොකු පඩියක් හම්බෙනව තමා ඒත් වෙලාවකට හිතෙනවා දමල ගහල එන්නත් ඒ තරම් වද දෙනව දැන්නම් පුරුදු වෙලා . මමත් ඉවසන්න පුරුදු උනේ මෙහේ ආවට පස්සෙ . සර්ට පින් . දැන් නම් කේන්තියක් ආවත් සර්ව මතක් කරල කේන්තිය නිවා ගන්න පුලුවන් බුදු සරනයි 🙏

  • @HelloExplorersLK
    @HelloExplorersLK4 жыл бұрын

    ❤️තිස්ස සිර්ගේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක ❤️ලංකාවේ සහ වෙනත් රටවල් වල travel vlogs බලන්න ආසා අය එන්න අපේ චැනල් එක පැත්තේ..👌🌴

  • @NC_TV
    @NC_TV4 жыл бұрын

    ගොඩක් වටිනා කතාවක්. මේ වගේ වටිනා තොරතුරු සමාජ ගත කරන්න ඔබ ගන්න මේ උත්සාහය අගය කරනවා සර්.

  • @Mama-gd5mv
    @Mama-gd5mv4 жыл бұрын

    සර්ගෙ කතාවක් අහන්න අසාවෙන් හිටියෙ . දීර්ඝායුෂ පතනව ඔබට තෙරුවන් සරනයි ගුරු පියතුමනි 🌹 🌹🌹🌹🌹🌹

  • @susdharmagunawardhana8993
    @susdharmagunawardhana89934 жыл бұрын

    ගොඩක් අය බලනවා විස්මිත විදියට මොකද හැම අන්සයකටම නැබුරැයි විද්ද්‍යව විතරක් නෙවෙයි හැමදේම සදහන්වෙලා හැමොඉටම තේරැම් ගන්න පුවන් පෙර කුසල් සර ඔය බුදු සරනයි සහාජ හැකියාව වැඩිවේවා

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka30972 жыл бұрын

    SIR , මට නම් හරිම ආසයි ,සර් උගන්වන විදියට .අන්තිම ට මිනිසුන් ගේ ලෙඩ වලට නොදැන හිනා වෙන අයට, සර් පාඩමෙන්ම,දර්මයෙන්ම කියලා දුන්නා.අපි A/L කරන කාලේ සර් හිටියේ නැද්ද කොහෙද ...ඒ කාලේ ට වඩා මට නම් , වටිනාකමක් තියෙන්නේ දැන් මේ අහන දේවල් මට ජිවතය ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. සර් කියන දේ වලට හිනා වෙලා , මාව ඔයාලා අපායේ යවන්ට එපා කියලා සර් කීවා..ඒකෙන් මම තේරුම් ගත්තා, අනික් අයට කරන හිනාව පවා අපි ,පවට කොච්චර බයවෙන්න ඕනෙද කියලා ....

  • @koreanguide4482
    @koreanguide44824 жыл бұрын

    ගොඩක් දේවල් දැන ඉගෙන ගත්තා බුදු සරණයි සර්ට ජය ❤❤❤❤👍👍👍

  • @sasinijayasingha1606
    @sasinijayasingha16064 жыл бұрын

    සර් නිරයක උපත ලබන්න තරම් පවක් කරලා නෑ..සමාජයට මේ දැනුම ලබාදෙන පිනම ඇති දිව්‍ය ලෝකයක උපත ලබන්න..සර්ට පිං..❤

  • @Dhahamtv
    @Dhahamtv4 жыл бұрын

    සර් ගෙ video ඔක්කොම බලනවා....👍👍👍👍

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi19654 жыл бұрын

    ඇත්තටම මම ‌බොහෝ විට ඔබ අගය කිරීමට ‌ හේතුවත් අපේ දරුවන්ට කර්මය , කර්ම ඵල ගැන අවබෝධයක් ලබාදීම නිසා...ඔබට හා අපේ රටවාසී ‌ ලෝක වාසී සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!! සැමට ‌ තෙරුවන් පිහිටයි !!!

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya21704 жыл бұрын

    හරියටම හරි සර්.. ඔය රෝග ගැන කියලා වැඩක් නෑ ඔය සම්බන්දයෙන් හොද අත්දැකීම් තියෙනවා මගේ රැකියාවත් එක්ක..මේ රෝගය තියන මිනිස්සු වැඩි හරියක් ම israel ඉන්නේ මට හිතෙන විදියට...සමාජය දැනුවත් කරනවාට ගොඩක් පිං.. ස්තුතියි ඔබ‍ට...

  • @wishuddhikapiumal3802

    @wishuddhikapiumal3802

    4 жыл бұрын

    Mee roge sanipa karanna berida

  • @somahalpegamage
    @somahalpegamage3 жыл бұрын

    ගුරුතුමනි ,ඔබතුමා පාඩම අවසානයේ දෙන ආකල්පය අතිවැදගත්. දෑනුම කුසලතා , ආකල්ප සපිරි පාඩම ක්.තෙරුවන් සරණයි !

  • @kasunvindana7885
    @kasunvindana78854 жыл бұрын

    සමහර දේවල් ඉගෙන ගත්තේ සර්ගෙන්.

  • @isuruishara6623
    @isuruishara66234 жыл бұрын

    සර්ට නිදුක් නිරෝගී සුව ලැබේවා!!!

  • @hansiperera3685
    @hansiperera36854 жыл бұрын

    ඇත්තටම ලෙඩකට නෙවෙයි හිනා වෙන්නෙ සර් ට ලෙඩේ හැදිලා වගේ දාන රගපැමට මට බිත්තරයක් කන වෙලාවේ සර් ගෙ කතාව ඇහුවෙ..ඒකත් පිට උගුර ගියා..🤣🤣🤣

  • @kevinbandara1866
    @kevinbandara18662 жыл бұрын

    ලන්කාවේ මිනිස්සු depression තිබ්බත් කියන්නේ පිස්සු කියලා.මේවගේ vedio ගොඩක් වටිනවා

  • @sheni6004
    @sheni60044 жыл бұрын

    අනේ සර් හිනාත් යනවා ඉතින් , සර්ගෙ ඇකශන්...වලට..😁

  • @swarnasene6002
    @swarnasene60024 жыл бұрын

    මම දන්නා අම්මා කෙනෙක් ඉන්නවා ...ඔය විදිහට තමයි හැසිරීම ...දැන් තමයි දන්නෙ ලෙඩේ නම...ඇත්තමයි එයාගේ පුතා ,ලේලියි හරිම ඉවසීමෙන් ඒ අම්මව බලාගන්නවා....සර්ට ගොඩාක් පින්...බුදුසරණයි

  • @smartbeautiful1593

    @smartbeautiful1593

    4 жыл бұрын

    @ Swarna, aa ammava yamtaak durakata hari saneepa karaganna aa aya kemathinam mage comments balala aa gena aa ayava denuvath karanna. mama me deval lankave inna ayata nomile kiyala denne mage late fatherta PIN PINISAI!.

  • @buddhimmi
    @buddhimmi4 жыл бұрын

    සර්ගෙ කියපු රෝග ලක්ෂණ ඇත්ත. මම ඊශ්‍රායෙලයේ බලන ලෙඩා ඔය විදිහට තමයි වැඩ කරන්නේ. රෑට ඇහැරගෙන ඇවිදිනවා ඉවරයක් නෑ. මම නැගිටලා වැඩ පටන් ගත්ත ගමන් උන්ද ගිහින් නිදියනවා.

  • @dammikakumari4566

    @dammikakumari4566

    4 жыл бұрын

    මම ඉන්නෙ සයිප්‍රස් .මම බලාගන්න ආච්චි සීයයි දෙන්නටම මේ ලක්ශන තියෙන්නේ .

  • @rodda8029
    @rodda80294 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ සර් පෙරටම යමු

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q4 жыл бұрын

    සර් කියපු දේ හරි..මම අව්රුදු 8 ක් අල්සයිමා ලෙඩ්ඩු එක්ක වැඩ කරන්නේ..මට මගේ ජීවිතයේ ඉවසීම කියන එක 0..මම ඉවසීම කියන එක මොකද්ද කියලාවත් දන්නේ නැති කෙනෙක් ඉස්සර..ඒත් මම දැන් මම වෙලාවකට හිතනවා මේ ලෝකේ ඉන්න එකම කෙනාද කියලා මේ තරම්ම ඉවසන...මේ ලෙඩ්ඩුන්ගෙන් මම ගුටිකාලා තියෙනවා අනන්තවත්...දැන් මම ජිවිතේ බොහෝ දේ ඉගෙන ගත්තා අල්සයිමා ලෙඩ්ඩු නිසා.. දැන් මට ගැහුවත් කව්රු හරි තරහක් යන්නෙත් නෑ...ජිවිතේ දෙපැත්තකින් මම සතුටු වෙනවා එකක් ඉවසීම ප්‍රගුන කිරීම සහ මගේ සැලරි එක..මම ලක්ශ 6 ක් මාසෙකට හොයනවා මගේ ජොබ් එකෙන්...මේ වගේ ජොබ් කරන්න ගොඩාක් අය කැමති නෑ මම ඒ රිස්ක් එක මගේ ජීවිතයට ගත්තා...දැන් එකෙන්ම ජීවිතය happy...❤️❤️

  • @travelsrilanka2023
    @travelsrilanka20234 жыл бұрын

    මෙවැනි වටිනා තොරතුරු සමාජ ගත කිරීම කාලීන අවශ්‍යතාවක් වෙලා. ඔබතුමාට ගොඩක් පිං.

  • @kassonybayaba9557
    @kassonybayaba95574 жыл бұрын

    තෙරැවන් සරනයි සර් දිර්ඝයු බොහො වෙිවා

  • @amithachandima3318
    @amithachandima33184 жыл бұрын

    .සර් ප්‍රතිශක්තිකරණ ගැන විඩියො එකක් දාන්නකෝ.

  • @swarnasene6002
    @swarnasene60024 жыл бұрын

    මමත් ස්‍රර්ගේ හැම වීඩියෝ clip එකක් ම බලනවා..ඉවර වෙද්දී හිතෙනවා තවත් තිබුනා නම් හොදය් කියලා ....මගේ මිනිබිරිත් ආසයී.....බුදුසරණයි සර්.....දීර්ගායු..වේවා ....🙏🙏🙏🙏

  • @amazing6357
    @amazing63574 жыл бұрын

    දැනුවත් කලාට ගොඩක් පිං සර්...💪💪💪❤️❤️❤️

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura32014 жыл бұрын

    සර්....ගොඩක් ලස්සනට කියාදෙනවා...

  • @sajithbuddika8322
    @sajithbuddika83224 жыл бұрын

    තෙරුවන් සරණයි සර්.....ගොඩාක් වටිනවා .....ඔබතුමන්ගේ පැහැදිලි කිරීම .....බොහොම ස්තුතියි ...

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem47134 жыл бұрын

    හරිම වැදගත් සර්........... බොහොමත්ම ස්තූතියි ........තෙරුවන් සරණයි .

  • @paramiparamipmparami5173
    @paramiparamipmparami51734 жыл бұрын

    ගොඩාක් පිං සර්.. ඉවසීම තමා මාත් ප්‍රගුණ කරමින් ඉන්නෙ ... සර්ට තෙරුවන් සරණයි !

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage91352 жыл бұрын

    බලාගන්නෙ ALZHEIMER ලෙඩෙක්ව මොන තරම් ඉවසුවත් බැරි අවස්ථා එනවා .එ වෙලාවට මොකුත්කතා නොකර පැත්තකට යනවා.එතනටත් එනවා.ඇත්තටම මෙ ලෙඩ්ඩු හරි පව් .සර්ගේ විඩියෝවේන් මාත් ගොඩක් දේ ඉගන ගත්තා.පිං සර්. 🙏

  • @nuwazapakse280
    @nuwazapakse2804 жыл бұрын

    මේ ආකාරයට දරුවන්ට උගන්වන ඔබතුමාට බොහොම පින්

  • @Raveen_lakshitha
    @Raveen_lakshitha4 жыл бұрын

    අපේ ආච්ව්ට ඔය ලෙඩේ තියෙනවා.. 😥 දන් නැති ගොඩක් ඉගෙන ගත්තා . Thank you sir 💓

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi12244 жыл бұрын

    සර්ගෙ මේ කතාව බැලුවමයි මට තේරුම් ගියේ මම බලාගන්න ආචිචිට තියෙන්නෙ මොන අසනීප තත්වයක්ද කියල.ඔබට පිං මේ පාඩම කියා දුන්නට සර්....

  • @iamknoxpresley
    @iamknoxpresley4 жыл бұрын

    ස්තුතියි සර්...

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana949811 ай бұрын

    ලෙඩ්ඩුන්ට අපි හිනා වෙන්නේ නෑ .සර්ගෙ action වලට හිනා ..

  • @sheni6004
    @sheni60044 жыл бұрын

    ගොඩාක් ස්තුතියි සර්,

  • @sankalana6315
    @sankalana63154 жыл бұрын

    බෙහෙවින් ස්තූතියි සර් නොදන්නා දේ පිළිබදව අපව සැමදා දැනුවත් කිරීම සම්බන්ධයෙන් තෙරැවන් සරණයි සර්

  • @scanurasiri1
    @scanurasiri14 жыл бұрын

    You are true legend, explains everything in simple way,,,,,

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v4 жыл бұрын

    නොදන්න යමක් ජිවිතේට එකතුකරන්න ලැබුනා.. ගොඩක් ස්තුති" .. නිදුක් නිරෝගි සුවයම ලැබේවා ..! ගුරුපියාණනි ..

  • @SAHODARAYA-tw1pq
    @SAHODARAYA-tw1pq4 жыл бұрын

    හරිම අපුරුයි ගොඩාක් දැණුම ලැබුණා ගොඩාක් පිං අපේ සර් ඔයාට

Келесі