Tissa Jananayake - Episode 69 | ලිපිඩවල නරක පැත්ත

ලිපිඩවල නිසා ජිවින්ට පවතින වාසි - අවාසි සාකච්චා කරන අවස්ථාවෙන් සංස්කරණය කොට නිර්මාණය කරන ලද වීඩියෝවකි.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 737

  • @PathumJayasundara
    @PathumJayasundara4 жыл бұрын

    Tissa Sir ගේ videos හමදාම බලන කට්ටිය Like කරගෙන යමු 👍👍👍👍👍👍👍👍👍

  • @nethminarthana67

    @nethminarthana67

    4 жыл бұрын

    Unlike කරන මෝඩයන්ට කියන්නේ.. දවසකට හරි Bio clz එකක් ගාවින් ගිහින් තියෙනවද?? Bio කරන උන් නම් දවසකට හරි තිස්ස සර් ගෙ clz ඇවිත් ඉගෙනගන තියෙනවද?? නිකන් බොරු කරන්න එපා... තිස්ස සර්ව දෑහින් දැකලවත් නැති උන් unlike කරනවා.... ගොං jokes දාන්න එපා ... තිස්ස සර් හැර රටක පැවැත්මට සේවයක් කරන වෛද්‍යවරුන් දහසක් බිහිකරන වෙන මොන ගුරෙක් හරි ඉන්නවනම් වැඩ වලින් ඔප්පු කරල පෙන්වන්න කියන්න.. සන්නස්ගල ලා වගේ රටට මූසිලයන් බිහි කරන jokers ලා වගේ අය කටින් බතල කොළ හිටවන්න නම් දක්ෂයි.. ඒත් රට වෙනුවෙන් කරන වැඩ බිංදුව යි

  • @padmasiribandara2139

    @padmasiribandara2139

    3 жыл бұрын

    @@nethminarthana67 maru sir

  • @ramanihewawitharana3059

    @ramanihewawitharana3059

    3 жыл бұрын

    Sirge videos Ela Onna wachanenma kiwwa

  • @sandyakumari3231
    @sandyakumari32312 жыл бұрын

    රටක් වටින පුතෙක් හැදූ වැඩූ දෙමාපියන්ට පින්සිදු වේවා.🌺🌺🌺🌺🌺🌺🙏🌺

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku56803 жыл бұрын

    රුවන් පුරයෙන් බිහිවූ..., රටට වටිනා රත්තරන් මනුෂ්‍යයෙක්.....!!! 👌💯👍💐

  • @hashininimeshikaq357

    @hashininimeshikaq357

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @dikiya7882
    @dikiya78823 жыл бұрын

    Science නොකරට ගොඩක් වටින හින්දා බලනවා.❤️

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon5144 жыл бұрын

    පැහැදිලියි ඔබ තුමාගේ ජීවන රටාව ගැන හා ඇවිදීම ගැන හොද අවබෝධයක් ඇති උනා. බොහොම පින් , තෙරුවන් සරනයි ඔබ තුමාට.

  • @Tdarshaka
    @Tdarshaka4 жыл бұрын

    අනේ sir colesterol සම්බන්ද දේශනවක් දාන්නකෝ. එක හරි වැදගත්

  • @igcas

    @igcas

    4 жыл бұрын

    මම හිතුවේ මේ දේශනයේ එකත් ඇති කියල :( yes that's very important these days

  • @user-em8lg9ff9g
    @user-em8lg9ff9g4 жыл бұрын

    තාක්ෂණය දියුණුයි බඩට වන ආක්‍රමණ තියුණුයි 💪

  • @kadamith
    @kadamith3 жыл бұрын

    ඉස්කෝලේ යන කාලෙටත් වඩා ආසාවෙන් සර් කියලා දෙන දේවල් වලින් ජීවිතේට අර්ථවත් දේවල් සහ දැනුම් එකතු කරගන්නේ. හරි අපූරුවට, කතන්දර වගේ සංකීර්ණ දේවල් සරලව කියලා දෙන්න සර් හරිම දක්ශයි. ජයම වේවා !!!

  • @qr6995
    @qr6995 Жыл бұрын

    රටේ වාසනාවට පහල උනු උත්තමයෙක්,දීර්ඝායුෂ වේවා සර්,

  • @devindakanishka8763
    @devindakanishka87634 жыл бұрын

    Bio කරන අයට විතරක් නෙමෙයි ස්කෝලෙ නොගිය කෙනෙක් උනත් තේරුම් ගන්න පුලුවල් විදියට දෙයක් පැහැදිලි කරන ඔබට ගොඩක් ස්තූති....

  • @wasanafernando7734

    @wasanafernando7734

    3 жыл бұрын

    කවරදාකවත් පාසල් නොගිය කෙනෙක් කියන්නේ, නූගත් අමනෝඥ නොවේ.උගත් මොඩයන් ද ❓ සිටිති... එළිසබෙත් රැජින කවරදාකවත් පාසල් ගොස් නැත.....

  • @kacchathurangi4662
    @kacchathurangi46623 жыл бұрын

    සර් පන්ති ආවෙ මං 2001 agri වලට.1 day eke hitiye api 3 denai.ගම්පහ සමාධියට.දැන් මාත් ගුරුවරියක්.ඒත් sirගෙ වීඩියෝ බලපුවාම තාමත් පන්ති යනව වගේ දැනෙනව. සර්ගෙ පෙනුමවත් තාම වෙනස් වෙලා නෑ සර්..😍

  • @aselapradeep1352

    @aselapradeep1352

    2 жыл бұрын

    Mata udauwak karanawada

  • @niludisanayakaniludisanaya5740

    @niludisanayakaniludisanaya5740

    2 жыл бұрын

    @@aselapradeep1352 0⁰

  • @mptech4352

    @mptech4352

    Жыл бұрын

  • @yasoraperera4043

    @yasoraperera4043

    Жыл бұрын

    E E D

  • @passindumaduranga6814

    @passindumaduranga6814

    Жыл бұрын

    Ynne bb humnbbu

  • @reshanravindu2474
    @reshanravindu24744 жыл бұрын

    නියමයි sir. මෙහෙම හරි sir ගෙ කතාවක් අහන්න ලැබුන එකට සතුටුයි. දැන් class එන්න බැරි වුනානෙ ඉතින් මාස දෙකකින් විතර

  • @swarnasene6002
    @swarnasene60024 жыл бұрын

    ස්තුතියි සර්....මේ විනාඩි 11 වටිනවා ජීවිත කාලයටම ...තෙරුවන් සරණයි ...❤️❤️❤️

  • @sriyanikolabage7466
    @sriyanikolabage74664 жыл бұрын

    මහත් මයා ඔබ තුමා ට ස්තූතියි මම භාවනා කරන විට දැන් ශරීරයේ අවයව ගැන දැනුවත් ෙ වනවා රැප සටහන් පුඵවන් වි දිහට ඇඳ ගන හරිම පැහැදිලි ව කතා විලාශය පුසන්නයි ෙගාඩාක් පින් ස්තූතියි

  • @nalanisenarathna8407
    @nalanisenarathna84074 жыл бұрын

    හරිම ආසාවෙන් ඇහුවා ,පින්.තෙරුවන් සරනයි !🌹🌹🌹

  • @udayangaunawatuna
    @udayangaunawatuna4 жыл бұрын

    සර්ගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ.. සර්ට තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ..!!! ❤️❤️❤️🙏🙏🙏🌞

  • @madusenarathna2290

    @madusenarathna2290

    3 жыл бұрын

    Rawana pihitai? 😂😂😂😂

  • @k.d.s.kumara1869

    @k.d.s.kumara1869

    3 жыл бұрын

    රාවණා පිහිටයි..😁😁.හිනස්සවල මරන සුබපැතුම් ඒව..😁😁

  • @sawanjayaratne1373

    @sawanjayaratne1373

    3 жыл бұрын

    Me lamaya gana duki , rawana phitai ? Oka vihiluwak

  • @ranjanijayathilake1118

    @ranjanijayathilake1118

    3 жыл бұрын

    Mona rawanada???ane amme mona විහිළු ද මේ???

  • @udayangaunawatuna

    @udayangaunawatuna

    3 жыл бұрын

    @@madusenarathna2290 රෝස පඳුරේ කටු දකින්නේ නැතුව, මගෙ comment එකේ රාවන කොටස සෙට් වෙන්නේ නැත්නම් ඉතුරු ටික ගන්න... සරලයි. ඔබට ජය මිත්‍රවරුනි 🤗😁

  • @rupawathi9121
    @rupawathi91214 жыл бұрын

    සර් ගෙ.විඩියෝ බලන.අපිට.දැනුම වගේම ඇඟේ.ලේ.පරිසිදු වෙනව.සර්ට.දිර්ඝායු ලැබේ බුදු සරණයි

  • @dasuntharaka
    @dasuntharaka4 жыл бұрын

    Tissa sir-👍 Sannasgala sir -comments

  • @tharakasrilanka2611

    @tharakasrilanka2611

    4 жыл бұрын

    Tissa sir

  • @sameerabro239

    @sameerabro239

    4 жыл бұрын

    👍👍👍👍👍👍👍👍

  • @badabole

    @badabole

    4 жыл бұрын

    තිස්ස කියන්නේ අමු කපටියෙක්

  • @badabole

    @badabole

    4 жыл бұрын

    සන්නා හරි යන්නෙත් නෑ

  • @badabole

    @badabole

    4 жыл бұрын

    ඒත් comment වැඩි කරමු තිස්ස පරද්දන්න

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya21704 жыл бұрын

    බුදුසරණයි සර් ට..

  • @harshapereraperera1976
    @harshapereraperera19764 жыл бұрын

    ගොඩක් වටිනවා සර් ඔබතුමාගේ ඉගෙන්වීම ඉඩ ලැබෙන වෙලානට මම බලනවා.බැලුවොත් දෙයක් ඉගෙනගන්නවාමයි.ගොඩක් පින් ඔබතුමාට.

  • @akila_korea2012
    @akila_korea20124 жыл бұрын

    සර් මේ වගේ දේවල් දිගටම කරන්න.. මිනිස්සු හොද වගේම නරකත් දකිනවා.. ඒ දෙවල් වලට උත්තර දි දි ඉන්න ගියොත් එහෙම සර්ගෙන් අපිට ගන්න තියන දේවල් නැති වෙනවා... කවුරු මොනවා කීවත් සර්ගෙන් අපිට වටිනා දේවල් ඉගෙන ගන්න තියනවා.....

  • @TikTok-fm9tu

    @TikTok-fm9tu

    4 жыл бұрын

    Eka aththa

  • @viduwanasingha9817
    @viduwanasingha98174 жыл бұрын

    මට ප්‍රශ්නෙ මේ vedioවලට unlike කරන උං බහුස්‍රතයො ද කියන එක. සර් කියල දෙන දේවල් වල එක අකුරක් ගානෙ තියෙන්නෙ හොඳට හිතන්න දේවල්, ඉගෙන ගන්න දේවල්. Unlike දාන උං ගැන දුකයි. සර් keep the channel going. ❤✌

  • @buddhi4549officialy

    @buddhi4549officialy

    4 жыл бұрын

    කොහොමත් ඕනෑම තැනක ඔය වගේ සුළු ප්‍රමාණයක් ඉන්නවනෙ 3% වගේ😁😁😁😁 ගණන් ගන්න හොඳ නැ ඕකුන්ව...

  • @slneelamahamama449

    @slneelamahamama449

    3 жыл бұрын

    බුදුන්වහන්සේ ටත් ගල් පෙරලූ එකේ ආයෙ මක්කැයි........ අදහස් විවිධාකාර යි නොවැ. තම තම නැණ පමන නේ.... තෙරුවන් සරණයි !!!

  • @suduhaminesuduhamine2208

    @suduhaminesuduhamine2208

    3 жыл бұрын

    E awilla ....mahathata inna un...😂

  • @nilankariyawasam456
    @nilankariyawasam4563 жыл бұрын

    වටිනා අදහස් ටිකක් . දීර්ගායුශ ලබේවා!👍🙏🙏🙏

  • @nilmikagunasekara4420
    @nilmikagunasekara44204 жыл бұрын

    Thank you for educating us!

  • @viranthibyrde9301
    @viranthibyrde93014 жыл бұрын

    Superb truth and excellent information Sir, GBU! Should publish this in newspapers and advertise by every form all over Sri Lanka.

  • @malanihemachandra3726
    @malanihemachandra37263 жыл бұрын

    Thank you sir ...your teaching is very very great ...those children are attend to your class very .lucky .. Yahapath samajayak ati kireemata darana uthsahayata ..obata thunuruwan saranai .👌👌👌👍

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga4 жыл бұрын

    සබ්බදානං ධම්මදානං ජිනාති~ ඉතාමත් වටිනා සම්බුද්ධ දේශන වලට සවන්දීමට කැමති පිංවතුන් මාගේ චැනලයටද එක්තු වෙන්න .අපේ සර්ටත් ඔබ සියලුම දෙනාටත් තිසරණ සරණයි !

  • @nethuchamoda4672

    @nethuchamoda4672

    3 жыл бұрын

    You are good

  • @suseemarajapaksha9216
    @suseemarajapaksha92162 жыл бұрын

    හරිම වැදගත් කරැණු ටිකක් . අපි O/L කරනකොට sir ව හම්බ වුනානම් merit තමයි. Very clearly explained. 🙏

  • @Mdhammarakkhita
    @Mdhammarakkhita4 жыл бұрын

    බොහොම වටිනවා ...තෙරුවන් සරණයි

  • @thushirajapaksha3303
    @thushirajapaksha33034 жыл бұрын

    හරිම වැදගත්...... 💕❤️🙏

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga4 жыл бұрын

    මේක බලන වෙලාවෙදිත් සර් ඉන්න වීඩියෝවක්නේ trending no2 😎 trending no1 වෙයි ඉක්මනට 👍

  • @smpathirana9910

    @smpathirana9910

    3 жыл бұрын

    Jj

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala31624 жыл бұрын

    ඉතා වටිනා පාඩමක් ...."! ස්තුතිය i sir ta ...."!

  • @anujaanu9417
    @anujaanu94174 жыл бұрын

    සර්ට නිදුක් නිරෝගි සුවය .......

  • @darshanaranasingha952
    @darshanaranasingha9524 жыл бұрын

    Valuable video sir. Thank you.

  • @universalmusic2056
    @universalmusic20563 жыл бұрын

    Sir, thank you very much for your great advice.

  • @sumanasarak8264
    @sumanasarak82643 жыл бұрын

    බොහොම පින්

  • @DMusic-instrumental
    @DMusic-instrumental4 жыл бұрын

    Thank you so much sir :-)

  • @sasika9388
    @sasika93884 жыл бұрын

    ගොඩක් ආදරේ කරන ගුරුවරයෙක් අනේ සර් ඒ උනාට හැමෝ එක්කම සාකච්ඡා වලට යන්න එපා දේශපාලඥයින් ට කඩේ යන්න එපා සර්ට පුළුවන් අනාගත පරම්පරාව ම වෙනස් කරන්න වහල්ලු නොවන පරම්පරාවක් බිහි කරන්න 👍💐💐💐

  • @dianaweerakoon8040
    @dianaweerakoon80404 жыл бұрын

    Apart from the food intake one's metabolic rate and physical exercise plays a major role too.

  • @dumindaruwan6250
    @dumindaruwan62503 жыл бұрын

    අපේ රටේ සංස්කෘතිය.එකා අනන්‍යතාව තම සර් ඔබතුමා බොහොමත්ම ස්තුතියි ජීවිතයට වටින දේවල් කියල දෙන.ඔය බෝඩ් එකේ ලියන්නේ චෙක් වලින් නම් ඕක නවත්තන්න සර් අපේ ගෙවල් ළඟ ඉන්නවා දෙක වසරේ පන්ති උගන්නපු ටීච කෙනෙක් එයාගෙ නාහේ පිළිකාවක් ඇවිත් තියෙනවා හුනුවල තියෙන dust එක ගිහින් ගිහිල්ලා

  • @diedition2785

    @diedition2785

    Жыл бұрын

    ioouyoiyo iu y alo ... uඋ න්ජ් ...න්. බෑ

  • @sasuwarna2422
    @sasuwarna24223 жыл бұрын

    බුදු සරනයි ඔබතුමාට හිනහා වේන ගමන් ගොඩක් දේ ඉගනගත්තා

  • @madhushanidissanayake1227
    @madhushanidissanayake12274 жыл бұрын

    බුදුසරණයි සර් 🙏🙏🙏

  • @nethmanipuni1869
    @nethmanipuni18694 жыл бұрын

    Ayeth sir ge clz enna thibbanam...godk mathak wenw sir apita ugannapu wdiya .mata jeewitha kale ta labunu hodama guruwryek thama.adrei hamadamath.godk gawrawa krnw .❤budu saranai.👍

  • @nishandamion4872
    @nishandamion48724 жыл бұрын

    Fantastic. Got some valuable knowledge.

  • @madushanilasanthika3340
    @madushanilasanthika33403 жыл бұрын

    Ada kale igena ganna lamaita sir Sampathak. Harima watina video ekak. Apiitath igenaganna godak dewal tiyenawa. Budusaranai

  • @niroshagunawera7452
    @niroshagunawera74523 жыл бұрын

    මමත් mahathai සර් සර් කියපු හැමදේම හරි සර්ට බුදුසරණයි තව. තවත් සක්තිය ලැබේවා

  • @savanthigunasekara8122
    @savanthigunasekara8122 Жыл бұрын

    Excellent and superb ❤❤❤❤

  • @nathaliudeshika940
    @nathaliudeshika9404 жыл бұрын

    ස්තුති 🙏

  • @sandunimahamada2864
    @sandunimahamada28643 жыл бұрын

    Thank you sir. Very good Explaining.

  • @jithuussrilankan3300
    @jithuussrilankan33004 жыл бұрын

    Swimming pool එකේ කතාව 2010 A/L ක්ලාස් එකෙත් සර් කියනව මතකයි...😊

  • @markpereira8056
    @markpereira80564 жыл бұрын

    Thank you so much sir , it's a good advice

  • @malikaamani1403
    @malikaamani14032 жыл бұрын

    ගොඩක් වටිනා video එකක්‌ හොඳට පැහැදිලි කර දෙනව සර්ට නිදුක් නිරෝගී දිගාසිරි වේවා 🙏🏻🙏🏻🙏🏻 ..........!!!

  • @sandyakumari3231
    @sandyakumari32312 жыл бұрын

    සාමාන්‍යයෙන් ජනතාවට අහන්නට නොලැබෙන වටිනා දේවල් ඉගෙන ගන්න ලැබෙනවා සර්ට ගොඩක් පින් සිදුවේවා.🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @cristinacristina6542
    @cristinacristina65424 жыл бұрын

    ස්තුතියි සර්

  • @kithsiriwl7657
    @kithsiriwl76574 жыл бұрын

    බොහොම පින් මහත්තයෝ

  • @sugathjayantha9704
    @sugathjayantha97044 жыл бұрын

    Well Explain... thanks a lot... we shall wait for Next...

  • @wasanthijayalath9832
    @wasanthijayalath98322 жыл бұрын

    මම වයස අවුරුදු පනහකුත් අවසන් අමිමා කෙනෙක්. ඒත් මම මෙි ගුරුතුමාගෙ පාඩමි වලට හරි ආසයි. වෙලාව යනවා දැනෙන්නෙම නැහැ. හරිම ලස්සනට දරුවන්ගේ හිත්වලට විෂය කරුණු ලබා දෙනවා. මෙි සර් සහභාගි වෙන හැම වැඩ සටහනක්ම මම බලනවා. තනියම මමත් හිනාවෙනවා සර් කියන කතාවලට...

  • @deshanperera5941
    @deshanperera59414 жыл бұрын

    මටත් ඔහොමමයි කාල කාල මහත් වෙලා 😮😮😮😮

  • @nuwanrajapaksha1949
    @nuwanrajapaksha19494 жыл бұрын

    Thank you!!! Now i should walk to my office.

  • @pradeepperera8148
    @pradeepperera81483 жыл бұрын

    Great advice Sir..👌💯 Thank you Sir..👍

  • @myrnaperera1597
    @myrnaperera15974 жыл бұрын

    Thank you

  • @nimeshawewakumbura7541
    @nimeshawewakumbura75414 жыл бұрын

    Very nice speech and u looking so nice too sir 👍😍👏

  • @keesarajeewan159
    @keesarajeewan1594 жыл бұрын

    තෙරුවන් සරණයි...!!!

  • @srimasenavirathna990
    @srimasenavirathna9904 жыл бұрын

    සර් ගේ විඩියෝ එක දැක්කාම දැනෙන සතුට අද නම් ලේත් පිරිසිදු උනා😃😃 වෙලා.. බොහොම ස්තුති සර් "බුදුසරණයි!!! 🌷❤️🌷🙏🙏

  • @sheni6004

    @sheni6004

    4 жыл бұрын

    🙈🙈🙈🙈

  • @nandapodimanike1463
    @nandapodimanike146310 ай бұрын

    හිතේ.කනස්සල්ල.ඇති .වෙලාවක .සර්ගේ.වීඩියෝ .එකක් .බැලුවම..හිතට .සැහැල්ලුවක් .දැනෙනවා .ඒ.තරම් .වට්නවා.

  • @shiranimadivilage9379
    @shiranimadivilage93794 жыл бұрын

    Thanks a lot sir

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha48414 жыл бұрын

    Good lesson. Thanks

  • @education_wamh
    @education_wamh Жыл бұрын

    හරිම වටිනවා සර්... මම A/L කළේ maths.. නමුත් සර්ගේ video බලලා ගොඩක් දැනුමක් ලබා ගන්නවා... බොහොම ස්තුතියි 🙏🙏

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela81373 жыл бұрын

    Excellent explanation ,I have no words other than that

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe16642 жыл бұрын

    ස්තුති සර්

  • @upalisenarathna9113
    @upalisenarathna91133 жыл бұрын

    Thank you sir.

  • @plkanandarajah9157
    @plkanandarajah91573 жыл бұрын

    අපි ඔබට ගරුකරනවා ,රට ජාතිය වෙනුවෙන් කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය ජයවේවා

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena91492 жыл бұрын

    I just watched this. So very true. Well done.

  • @mathnuka
    @mathnuka2 жыл бұрын

    Thanks sir

  • @SenujaR
    @SenujaR4 жыл бұрын

    Thank you sir ada mams sirgen deyak aluthin igenagaththa

  • @indraninoordeen1717
    @indraninoordeen1717 Жыл бұрын

    Very interested to learn abt Health science. Tnx for explanation. God Bless

  • @deepikadeepika3003
    @deepikadeepika30034 жыл бұрын

    Jivitheta godak wadagath godak watinawa oba thumage videos b.s oba thmata🙏🙏🙏🙏🙏

  • @spmdasanayaka701
    @spmdasanayaka7012 жыл бұрын

    Thank you sir. 🙏

  • @shapuarachi5432
    @shapuarachi54324 жыл бұрын

    Super sir you are best teacher

  • @dhilmalakshani4751
    @dhilmalakshani47514 жыл бұрын

    සර්ට දීර්ඝායුශ ලැබේවා , බුදු සරණයි සර්

  • @indranigunasekera6222
    @indranigunasekera62223 жыл бұрын

    Thank you sir taruwan sarani 🙏🙏💐

  • @gayanipriyanka295
    @gayanipriyanka2954 жыл бұрын

    ගරු ඇදුරුතුමනි ඔබතුමාට ගොඩක් පින් අපව දැනුවත් කලට

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv2 жыл бұрын

    theruvan saranai

  • @dealwisosadhavikum4431
    @dealwisosadhavikum44314 жыл бұрын

    මේ සම්බන්ධයෙන් තව විඩියෝ වක් දාන්න පුලුවන් නම් සර්ට පින්

  • @londonsuki5052
    @londonsuki50524 жыл бұрын

    Commerce kala අපිත් සර් නිසා Bayo පාඩම් ආසාවෙන් ඉගෙන ගන්නවා සර්.. තෙරුවන් සරණයි සර්

  • @vinii2003

    @vinii2003

    3 жыл бұрын

    🙋😊

  • @erandanipriyanka3503
    @erandanipriyanka35033 жыл бұрын

    Thanks sir .sirge video ekak enakan api balan enne.👍👍👍👍

  • @jayanthijayanthi9446
    @jayanthijayanthi94462 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබට

  • @srilankanlibrary3263
    @srilankanlibrary32634 жыл бұрын

    තෙරුවන් සරණයි සර්

  • @luckyrealty
    @luckyrealty3 жыл бұрын

    Thanks again Sir 🙏

  • @user-qj5vo6km7y
    @user-qj5vo6km7y3 жыл бұрын

    Hoda danuwath kireemak. Thankes sir.

  • @fatimaali6290
    @fatimaali62903 жыл бұрын

    බුදු සරණයි සර් දීර්ඝායු ලැබේවා .....

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Жыл бұрын

    Thank u sir !

  • @ddilhanidharmasena1136
    @ddilhanidharmasena11363 жыл бұрын

    ඉස්තුති ඔබතුමාට 🙏

  • @gayaninimesha8991
    @gayaninimesha89914 жыл бұрын

    Oll the best sir,,,god bless you

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka82203 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබට වැඩකරන ගමන් හිනාගියා මෙිවැඩසටහන බලල ඒකත් පිනක් ඩුබායි සිට

  • @nvyhjfjbc8965
    @nvyhjfjbc89654 жыл бұрын

    Pinawatha giru piyanane obage video ekak nara mama balanawa nodanna dewal bohomayak egena gannawa mage puthatath kiyala denawa oba thumata godak pin guru piyanane thurunuwange saranai 🌼🌼🌼🌼🙏🙏🙏❤❤❤❤❤❤

  • @anulawijewardena242
    @anulawijewardena2423 жыл бұрын

    බුදුසරණයි...සර්

  • @sanjunishshanka2862
    @sanjunishshanka2862 Жыл бұрын

    ඒ කාලේ අපිට මේ වගේ නිරවුල්ව පැහැදිලි කරල දෙන ගුරුවරු හිටිය නම් ....

  • @shenolijayasinha430
    @shenolijayasinha4304 жыл бұрын

    Thanku sir😍

  • @shavendrawijewardana2514
    @shavendrawijewardana25144 жыл бұрын

    Very helpful master

Келесі