Tissa Jananayake සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 48 | 22nd June 2024

Музыка

Tissa Jananayake සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 48 | 22nd June 2024
©Derana
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
00:00 - Intro
11:56 - Piyanani Ma (පියාණෙනී මා)
22:39 - Amma Nathi Mata (අම්මා නැති මට)
37:02 - Siripade Wandawanna (සිරීපාදේ වන්දවන්න)
47:41 - Viduli Mini Pahan (විදුලි මිණි පහන්)
01:03:03 - Wasanthe Nida Un (වසන්තේ නිදා උන්)
01:19:12 - Pana Mada Kadithi (පැන මඩ කඩිති)
01:32:26 - Wahinnata Hakinam (වහින්නට හැකිනම්)
#jeewithaswara #derana #musicprogram #WasanthaDukgannarala #tvderana #tvderanamusic #adaderana24 #TissaJananayake

Пікірлер: 60

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani50322 күн бұрын

    උතුම් මිනිසෙක්දැකීමත් සතුටක්.සර්ගේ නිහතමානී කම. අපේහිතට හරී බරයි.ජාතියේ පිනට පහල වු අපුරු මිනිසානේනි..ඵක් වරක් දැසින් දැක. ඔබ දේපා නැමදීමට වරම්ලැබේනම භාගයකි....❤❤❤❤❤

  • @PmsenevirathnePmsenevirathne
    @PmsenevirathnePmsenevirathne4 сағат бұрын

    උතුම් ගුන ඇති අපේ සර් තිස්ස ජනනායක ඔබ තුමාට බුදු සරනයි .දිර්ඝ ආයුෂ ලැබෙිවා .....

  • @artlife4711
    @artlife4711Күн бұрын

    වචන වලින් ලියන්න අමාරුයි. ලියන්න දේවල් එතරම්. තමන්ව හදපු වදපු තැන ඉදලා,බත් කට කවපු අක්කගෙ ඉදලා තමන්ගෙ ගමනට උදව් උපකාර කල සියල්ලන් මතක් කරමින්, මුල අමතක නොකර යන ගමන නිසාම වෙන්නැති මේ දිදුලීම. බුදුන් වහන්සේ මුලින්ම කලෙත් කලගුණ සැලකීම. හරිම ආදරණීයයි සර්💐🙏❤

  • @chandimakumuduni1321

    @chandimakumuduni1321

    Күн бұрын

    🙏🙏🙏

  • @nimmiperera6003
    @nimmiperera6003Күн бұрын

    මම අසම චරිතයක් තිස්ස sir ජේසු පිහිටයි සුබ අනාගතයක්

  • @kalyanirohini1738
    @kalyanirohini1738Күн бұрын

    අපි කැමතිම ගරු කරන ආදරණීය චරිතයක් තිස්ස සර් .නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @pushpawattage3345
    @pushpawattage33453 күн бұрын

    තිස්සා සර් මා ඉතාමත් ඇලුම් කරනාසේම හදවතින්ම හිස නමා ගරැකරන පුද්ගලයෙක්. මගේ අවාසනාවට ශ්‍රි ලංකාවට පැමිනි අවස්ථා 2 කේම එතුමා දැක බලාගන්න උත්සාහ කලත් බැරි වුනා. නමුත් කවදා හො එම අරමුණ ඉටුකරගමි ❤ . I wish him all best ! බුදු සරණයි සර්!

  • @deepanir

    @deepanir

    3 күн бұрын

    Aneeee...matath...mata sirge gewaluth lagai...eth mama class eka gawatath keepaserayak giya.(wena wedakata) math inne lankawe nemeine...yam dawasaka hamuwenawa...aniwaryenma

  • @damayanthabandara9719
    @damayanthabandara97193 күн бұрын

    හරිම සුන්දර කතා බහක් ❤ ස්තුතියි ඔබ දෙපලට

  • @user-iq8rh6zn1r
    @user-iq8rh6zn1r3 күн бұрын

    මමද තිස්ස සර්ගෙ ජිව විද්‍ය පාඩම් වලට සවන්දෙන කෙනෙකි මට ලොකු කැමත්තක් තියෙනවා ඩබ සමග විනාඩි පහක් කතාකරන

  • @diamondweerasooriya5305
    @diamondweerasooriya53053 күн бұрын

    හිත යටටම කිදා ගිය අති සුන්දර අවස්ථාව ක් ඔබ දෙපලටම බොහොම පින් ❤❤

  • @surekayapagedara3082
    @surekayapagedara30823 күн бұрын

    මාත් මගේ ස්වාමිපුරුෂයාත් අපි දෙදෙනාම ඉතාම කැමති ගුරුවරයෙක් තිස්ස සර්.අපි ඔබ තුමාගේ පන්තිවලට ඇවිත් ඉගෙන ගත්තේ නැති උනාට you tube channel එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.. සර්ගේ කටහඬ ඇහුණත් සුබයි.. සර්ට තෙරුවන් සරණයි ! වැඩසටහනත් ඉතාම අනර්ඝයි👍👍

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe41682 сағат бұрын

    තිස්ස සර් ආව නිසා හරිම ආසාවෙන් බැලුවේ. හරි ලස්සන අර්ථාන්විත සංවේදී ගීත ටිකක් ඔබතුමා තෝරාගෙන තියෙනවා. ඒ දරුවන්ගේ ගායනයත් අගය කරනවා. තෙරුවන්සරණයි තිස්ස සර් ඇතුලු සියලු දෙනාටම. ♥️❤️♥️🙏🙏🙏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12613 күн бұрын

    දිගාසිරි ලැබේවා ඔබ සියලු දෙනාට 🎉🎉❤

  • @PmsenevirathnePmsenevirathne
    @PmsenevirathnePmsenevirathne4 сағат бұрын

    අපේ නිවෙිදක තුමාට දුක්ගන්නා රාල මහත්මයාට බුදු සරනයි . හොඳ ගතිගුණ අපට දැනෙනවා...❤❤❤

  • @nishanthikodikara1778
    @nishanthikodikara177815 сағат бұрын

    හුග කලෙකින් සර්ව දැක්කෙ වැඩ සටහන බලද්දි ඇසට කදුලක් ආවා. තෙරුවන් සරනයි.

  • @dissakumari1875
    @dissakumari187521 сағат бұрын

    සර්ටත් වැඩ සටහන කරන සියලුදෙනා ටත් බුදුසරණයි 🙏🙏🙏 . .

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage35833 күн бұрын

    මාගෙ අම්මට හිතට ගොඩාක් ප්‍රශ්ණ ආපුවාම හැමදාම මං සර්ගෙ වැඩ සටහන දාල දෙනාව බලන්න,අහන්න එයාගෙ e...වෙලාවට ගොඩාක් සතුටින් හිනාවෙලා බලනව හැම prsnayakma iwari .සර්ගෙ රූපයත් මිනිසුන්ගේ හිත නිවෙන හදවතට භාවනාවක් වගේ එකම සර් දීර්ඝායුෂ වාසනාවන්ත උත්පත්තියක් හේතු වාසනාවන්ත වෙන්න ඈති. බොහෝ පින් ඈති ගුරු උතුමෙක්.

  • @mangalikabulegoda2596

    @mangalikabulegoda2596

    2 күн бұрын

    pute umba buduweyan!!!

  • @SLANYTUBE
    @SLANYTUBE3 күн бұрын

    හිත නිවෙනවා.. මේවගේ උතුම් මිනිස්සු නිසා

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh2 сағат бұрын

    Tissa jananayaka adurutumani obata neduk nerige dergausaha labewa..onama deyak desa upekshawen balana hate obatumagen mama egena gathteme..teruwan saranai obata..🙏🙏🙏

  • @user-or2hi1hp6o
    @user-or2hi1hp6o3 күн бұрын

    මෙම වැඩ සටහන තුලින් මම සිංදුවක් රසවිඳීමට ඉගෙන ගතිමි.

  • @nallaperumarupa5962
    @nallaperumarupa596223 сағат бұрын

    තිස්ස සර් දැක්ක නිසා මේ වැඩසටහන බැලුවා අපේ නිහතමානී සර් මම අවුරුදු 65ක් වෙනවා ඒ උනාට මම තිස්සගේ ගෝලයෙක්හරිම පින්වන්ත සර් කෙනෙක් හරිම ආදර්ශමත් පින් කඳක් කියලා කියන්න පුළුවන් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා❤❤❤❤❤

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda25962 күн бұрын

    muthugala sir ilangata ona

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne42743 күн бұрын

    භාවනා වැඩසටහනක් . අසාසිටියෙමි

  • @SadewCreations
    @SadewCreations3 күн бұрын

    Waw music top talent .kuda මේ music denne .ගායනයත් super

  • @nayanakumari3133
    @nayanakumari31332 күн бұрын

    Harima lassana wadasatahanak bawanawak wage Budu saranai🙏

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka3 күн бұрын

    අමිශ්‍ර ශුද්ධ ජාන සහ පැලෝපීය නාල ඇඟිලි දෙකෙන් හිර කරන හැටි මතක් උනා බුදු සෑර්

  • @halfbloodprince5498

    @halfbloodprince5498

    2 күн бұрын

    3% මන්දයෙක්😂

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam78323 күн бұрын

    හරිම වටිනව මෙ සොඳුරුතම කථිකාව. දුකා ඔබ ' තිස්ස සර් මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලබ ත්වා!!!

  • @chandimakumuduni1321

    @chandimakumuduni1321

    Күн бұрын

    🙏🙏🙏

  • @Senuwara_Senuja
    @Senuwara_Senuja3 күн бұрын

    අද හරිම ලස්සනයි වැඩසටහන

  • @prishanthifernando4726
    @prishanthifernando4726Күн бұрын

    ❤❤❤❤❤

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda25962 күн бұрын

    duppath ape hama paulakama ekama kathawak thiyenne( 1980 eha upan ayage wishesayen)

  • @amaresidence194
    @amaresidence1943 күн бұрын

    Harima sundara kathawak sthuthiy

  • @sunetrakumari4784
    @sunetrakumari47843 күн бұрын

    Thank you so much🙏

  • @hemanthakumara6438
    @hemanthakumara64382 күн бұрын

    මේකත් අර රෑ පැදුර වගේ අතුරු දහන් වෙයිද

  • @hashi1687
    @hashi16873 күн бұрын

    Sir❤😊

  • @indikagunarathna7044
    @indikagunarathna7044Күн бұрын

    Upeka❤❤

  • @charnipriyangika9028
    @charnipriyangika90282 күн бұрын

    තිස්ස සර්වත් තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවෝත් දැහින් දකින්න ආසාවේන් ඉන්නේ 🙏🙏

  • @malindupamodya1682
    @malindupamodya16823 күн бұрын

    මගේ සර්❤❤❤❤

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks81932 күн бұрын

    හරිම සුන්දරඊ මටත් ඔය වගේම ඉතිහාසයක්‌ තිබුන

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw3 күн бұрын

    උතුමි වු ගුනවත් මිනිසෙක් තිස්ස ංනනායක

  • @maheshranga8179
    @maheshranga81793 күн бұрын

    ❤❤❤

  • @user-xv3iy5pn4n
    @user-xv3iy5pn4nКүн бұрын

    Meyath gotata kade giya. Dr, Safeetath kiyapu dewal. Biology newey, VOG kamak denna thibune.

  • @HimaliThusharika
    @HimaliThusharika3 күн бұрын

    💐💐💐💐

  • @malawickramasuriya3502
    @malawickramasuriya35023 күн бұрын

    🎉🎉🎉❤

  • @lakmalsandaruwan9142
    @lakmalsandaruwan91423 күн бұрын

    ඉතා හොද වැඩසටහනක් . වසන්ත දුක්ගන්නාරාල මහත්තයා, පියාට වදින ගාතාවෙ උද්දිකාරෝ අලිංගිත්වා නෙමෙයි උද්දිකාරෝ ආලිංගිත්වා. ඒකෙ තේරුමේ ලිංගිකත්වය ගැන මුකුත් කියවෙන් නෑ මං හිතන්නෙ.

  • @user-co1jc8xs9f
    @user-co1jc8xs9f3 күн бұрын

    Sirta adarei hemadamath.duka aiyatath bohoma isthuthi.budu saranai dedenatama.❤❤❤❤❤

  • @SarathSamarakoon-iw4dc
    @SarathSamarakoon-iw4dc3 күн бұрын

    hama.manussayakutama.desapalana.varadisiduvenawa.monaunath.soduru.sahodarayek.obatajaya

  • @SarathSamarakoon-iw4dc

    @SarathSamarakoon-iw4dc

    3 күн бұрын

    Obama.sathutu.wenna.puluwan.idiriyedi.tissa.sohoura.uda.adehitapu.anura.dissanayaka.sahodaraya.rate.palakaya.unama..bath.sathutuwei.jayawewa.npp.londonwalin

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera45553 күн бұрын

    Hareeme soduru kathikawatak. Thisse sir innewa dakkme Mame yanne gamane nawaththela mei lassana programme eke ballanne gaththa. Niduk neerogi suwaya labewa obela dennatame. Stuthi "Duka" From - France

  • @gunap7326
    @gunap73262 күн бұрын

    වැඩසටහන කැමරාව හෝ lightings අවුල්. දුකාගේ කන්නාඩිය සෙවනැල්ල නිසා මුහුණ ඛලන්න අපහසුයි. සංවාදය තව කතුහලයකින් කරනවානම්, යට ගිය ආදරය, සාමාජික කරුනු ආදිය.... පන්තිවල ලමයි ගිත අසානැත කියා දොස් කියන්න එපා. සමන් එදිරිමුනි ගේ වැඩසටහන නැරඹුවනම් පිලිතුර තියෙනවා. කලා කරුවා හා ගුරුවරයා අතර වෙනසත් එයයි.

  • @AnnetChandrasekara
    @AnnetChandrasekara2 күн бұрын

    NihathMani soduru gurutuma saha adaraya dina sitinanivedaka thuma athi visistai ada

  • @kdnperera78
    @kdnperera783 күн бұрын

    me wage wadasatahan narabana pirisa ayi adui kiyannema rasa widina minissunge higayayayi . harima asawen narabana me wage wadasatahan digatama karanna . thissa sir ta dirgayu pathami

  • @gunap7326
    @gunap73262 күн бұрын

    රවින්, නුවන්දිකා, සමිර, විදුෂා, අංජලි වගේ ගායන ශිල්පීන් ගෙන්වන්න.

  • @nallaperumarupa5962

    @nallaperumarupa5962

    23 сағат бұрын

    dream star වෙලා හිටපු දක්ෂම කෙනෙක් මෙයා ඉතින් මේ වගේ තැනකට එන්න බැරුව කැපිලා ගිය අය ගෙන්නන එක ඉතාම වටිනවා. අනිත් අය විදියට පත් වෙලානේ ඉන්නේ ඒ අය ගැන නෙවෙයි ඔය වගේ කැපිච්ච අය ගෙන්වන්න ඕන

  • @kannuprabath4170
    @kannuprabath41702 күн бұрын

    🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera45553 күн бұрын

    ❤❤❤❤❤

Келесі