බෙහෙත් නොබී දිය වැඩියාව හොඳ කරගන්න විදිහ | Tissa Jananayake with Life (EP 102)

Ғылым және технология

බෙහෙත් නොබී දිය වැඩියාව හොඳ කරගන්න විදිහ | Tissa Jananayake with Life (EP 102)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 2 000

  • @wengappuli3294
    @wengappuli3294Ай бұрын

    මේ තමයි උපන් රටට ණය නැති බර නැති වචනයේ අර්ථයෙන්ම මිනිස්සු. අපේ රටේ අහින්සක මිනිසුන්ගේ බදු මුදලින් ඉගෙන ගත්තු රටට සේවයක් නොකරන පෙරලා තම ණය මිනිස්සුන්ට නොගෙවන ඊණියා උගතුන් කියන ආත්මාර්ථයෙන් පිරැණු අය මේ අය දිහා බලල මැරෙන්න පෙර වෙනස් වෙන්න. තමන්ට උගන්වන්න තම මුදල් යොදවපු මේ රචේ මිනිස්සු න්ට පෙරලා කුමන අයුරින් හෝ සේවයක් කරන්න . නැතිනම් මරණ මංචකයේදී විදවන්න වේවි. පිහිටට කිසිවක් හෝ කිසිවෙකු නැති බවද අමතක නොකරන්න. කල කී දෑ පමණි පිහිට. අප්‍රමාද වන්න.

  • @anilanura4781
    @anilanura478115 күн бұрын

    ඔබ තුමන්ලාගේ වැඩසටහන බලපු දවසේ සිට මම fasting පටන් ගත්තා.විස්මය ජනකයි සීනි පාලනයට නියම විසදුම . තිස්ස සර් ට මගේ හදවතින්ම ස්තුතියි ඔබ දෙපලටම තෙරුවන් සරණයි .❤❤❤

  • @asankajayaweera6442

    @asankajayaweera6442

    4 күн бұрын

    කොච්චර කාලයක් දවසට කලාද

  • @Nishantha-jv9re
    @Nishantha-jv9re8 күн бұрын

    ඇත්තටම මේ සර් දෙවියෙක්....මාත් අදම උපරිම මේ සර්ගෙ කෑම රටාව ෆලෝ කරනවා ❤ තිස්ස සර්ටත් ගොඩාක් පින්

  • @AAs-mq1fm
    @AAs-mq1fm24 күн бұрын

    අැත්තෙන්ම මේ සර් කියපු පිලිවෙත අැත්තටම අැත්ත ස්තුතියි පින් තෙරුවන් සරනයි

  • @chamindagamage9078
    @chamindagamage90785 ай бұрын

    වටිනාකම කියලා නිම කරන්න බැරි දේශනයක් ඔබතුමන්ලා වැනි ඇදුරුතුමෝ තව තවත් මේ රටට බිහිවේවා ❤🙏

  • @sunilmalwala1701
    @sunilmalwala17015 ай бұрын

    කවදාවත් දොස්තර වරයෙකුගෙන් ඇසීමට නොලැබෙන පහදා දීමක්...ස්තුතියි අපේ සර්ටත්,ඔබ තුමන්ටත් ....❤❤❤

  • @patrickperera7685

    @patrickperera7685

    5 ай бұрын

    ඩොක්ටර් වන්නකු කියලා දීලා තියෙනවා

  • @Baramyamya

    @Baramyamya

    5 ай бұрын

    ඔබට එක දෙයක් පේන්නේ නැද්ද? ඔහු අනුගමනය කරන්නේ බුද්ධ දේශනාවයි

  • @suneetharuhunuge

    @suneetharuhunuge

    5 ай бұрын

    ​@@Baramyamya❤

  • @chathunisadunika1819

    @chathunisadunika1819

    5 ай бұрын

    Quiz q​@@patrickperera7685

  • @dalshiliyanage

    @dalshiliyanage

    5 ай бұрын

    pp0000888AA😊😊😊

  • @janakaishara4605
    @janakaishara46055 ай бұрын

    කවදාවත් දොස්තර වරයෙකුගෙන් ඇසීමට නොලැබෙන පහදා දීමක්...ස්තුතියි අපේ සර්ටත්,ඔබ තුමන්ටත් .

  • @MohamedFais-qm4se

    @MohamedFais-qm4se

    3 ай бұрын

    P0

  • @iranganigk945
    @iranganigk9454 ай бұрын

    බුදුන්වහන්සේ හොඳම වෛද්‍යවරයා . මෙි සියල්ල උන්වහන්සේ අපට පෙන්වා දී ඇති අයුරු පැහැදිලි වුනා.ආරෝග්‍යා පරමා ලාබා.ස්තුතියි ඔබතුමාට .

  • @SanieLayanalperera

    @SanieLayanalperera

    3 ай бұрын

    😊

  • @SanieLayanalperera

    @SanieLayanalperera

    3 ай бұрын

    Hgg😂😂😂o😊😊😊😊😊

  • @SanieLayanalperera

    @SanieLayanalperera

    3 ай бұрын

    Hi

  • @ChandraniSomalatha-hi3vx

    @ChandraniSomalatha-hi3vx

    2 ай бұрын

    :🎉​@@SanieLayanalperera😢😢: 😊

  • @M.Sapumalee
    @M.Sapumalee5 ай бұрын

    මේ තමයි සොබාදහමේ රිද්මය අපේ උරුමය , තිස්ස සර් සහ ඔබතුමා වැනි අය අපිට ඒ රිද්මය වටහා දෙන කාලීන ඉටුදෙවවිිවරයන් ස්තුතියි තිස්ස සර්ටත් ඔබතුමාටත්

  • @kanchanagayana7450

    @kanchanagayana7450

    2 ай бұрын

    සර්ලාට නිදුක් නිරෝගී දීර්ඝායු දිවියක් ප්‍රාර්ථනා කරනවා සුබපැතුම් 🙏🙏

  • @deepanichandrasekara6447

    @deepanichandrasekara6447

    Ай бұрын

    ඔබ දෙදෙනාගේ ජීවිත ආරක්ෂා කර ගන්න දන්නවනෙ රටේ ඖෂධ මාෆියාව

  • @nishanthaudaya57
    @nishanthaudaya575 ай бұрын

    Thanks Dr.Wannaku ..ඔබතුමා කොන්ද කෙලින් තියන් බය නැතුව ලන්කාවට හදුන්වා දුන් ක්‍රමය වියාප්ත වෙමින් පවතිනවා ❤ ඔබ දෙපලටත්❤️❤️❤️

  • @himasaraliyanage90

    @himasaraliyanage90

    5 ай бұрын

    Wannaku method

  • @DenuwanWeerasinghe

    @DenuwanWeerasinghe

    4 ай бұрын

    Wannaku method kiyala deyak ne..me loke tibba kramayak..oya google search krl blnna meka

  • @dharmawijetunga2136

    @dharmawijetunga2136

    3 ай бұрын

    බුදුහාමුදුරුවො කියලා දුන් ක්‍රමය.

  • @nilanthimadurawala2984

    @nilanthimadurawala2984

    3 ай бұрын

    P🎉😊

  • @nilanthimadurawala2984

    @nilanthimadurawala2984

    3 ай бұрын

    Thank you so much dictator and sir❤❤❤❤

  • @sachithudayanga1339
    @sachithudayanga13392 ай бұрын

    ගුරුවරයෙක් සහ වෛද්‍යවරයක් ‍යන්නට නිර්වචනයක් අවශ්‍ය අයෙක් මේ දෙපල හදුනාගන්න. Thank you both of you ❤

  • @thilinikaushalya3027
    @thilinikaushalya30274 ай бұрын

    අපෙ වික්‍රම සර්.... දොස්තර කෙනෙක්ට එහා ගිය දැනුමක් තියෙන විශිෂ්ඨතම පුද්ගලයෙක්🙏🙏🙏

  • @SanathRuwan-nu1xl

    @SanathRuwan-nu1xl

    7 күн бұрын

    Godak godak pin apata me danuma dunnata❤❤❤❤

  • @viharaperera4098
    @viharaperera40985 ай бұрын

    මේ වැඩ සටහන බැලිමට සැලැස්වු මේ විශ්වය ට ස්තූති වේවා .. ඔබ දෙපලට නිරෝගි සම්පත ලැබේවා ..ස්තූතියි දෙපලටම

  • @KkkVsjvvs

    @KkkVsjvvs

    Ай бұрын

    Ppp

  • @KkkVsjvvs

    @KkkVsjvvs

    Ай бұрын

    Ppppppp

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi30235 ай бұрын

    බය නැතුව කරන්න. මේක වැඩ කරන ක්‍රමයක්. මේව ගොඩක් දොස්තරල කියන්නේ නෑ. තිස්ස සර්ට ගොඩක් පින්. මේ වැඩසටහන කල මහත්මයාත් බොහෝ පින්.

  • @kanchanamalasirimanna1893

    @kanchanamalasirimanna1893

    5 ай бұрын

    Godak pin sir me danuwath kirima gana theruwan saranai

  • @nimnakanaotunna1484

    @nimnakanaotunna1484

    3 ай бұрын

    😂😊😂😂😂😂😂

  • @dilupamendis247

    @dilupamendis247

    2 ай бұрын

    Harima wadagath ,danuwath keereema watinawa...thanks

  • @user-zp7zb6oo7b
    @user-zp7zb6oo7b4 ай бұрын

    බොහෝම පින් සිදුවෙනවා 💐 මේ ලෝක උපකාරයට,රෑ කෑම වේල අතහරින්න බැරුව ඉන්න අය වරු උපෝසථයත් මගහැරේවි ,සිල්වන්ත පිරිසක් බිහිවේවි ,රහතන් වහන්සේලා බිහිවේවි අනාගතයේදී බොහෝ බොහෝම.ලෙඩ්ඩු අඩුවීම නිසා සුන්දර ශ්‍රී ලංකාවක් අනාගතයේදී දකින්නට පුළුවන් වේවි❤

  • @SarathPremachandra-g6j
    @SarathPremachandra-g6j26 күн бұрын

    ස්තුතියි ⁣දෙදෙනාටම

  • @visakagunasekara2447
    @visakagunasekara24475 ай бұрын

    හරි ම වටිනවා මේ දේශනය.මේ තමයි මිහිපිට දෙවිවරු.ඔබතුමන්ලා දෙපලටම මගේ ප්‍රණාමය පුද කරමි.❤

  • @priyanthimanel9799
    @priyanthimanel97995 ай бұрын

    අනිත් ගුරුවරු පවත්වන පංති වල ඉගන ගන්නා දරුවන්වත් ඔය ආකාරයටම දැනුවත් කරන එක හොදයි කියල හිතනව . ස්තූති ගුරුතුමනි

  • @iroshanperera9765
    @iroshanperera976515 күн бұрын

    ❤❤නීරෝගී සුව ලැබේවා දෙදෙනාටම තෙරුවන් සරණයි ❤❤

  • @ajithnirosainagunawala8567
    @ajithnirosainagunawala856724 күн бұрын

    ඉතාමත් වටිනා පාඩමක් ඔබතුමා ට ජේසු පිහිටයි .බුදු සරනයි .

  • @niwanthayasas5590
    @niwanthayasas55905 ай бұрын

    දෙවිවරු වගේ මිනිස්සු ❤ බොහොම පිං ඔබතුමන්ලාට 🙏

  • @user-vu7rw3gn5x

    @user-vu7rw3gn5x

    5 ай бұрын

    Bohoma sthuthiy. Oba depalata.❤❤

  • @KithsiriWikramasingha

    @KithsiriWikramasingha

    3 ай бұрын

    13 13 is ❤❤❤❤❤❤❤❤❤❤❤​@@user-vu7rw3gn5x

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka22065 ай бұрын

    අවංක සිතින් කළ කතාවක්. ඔබට ස්තුතියි. දීර්ඝායු වේවා.

  • @nikininikini1581
    @nikininikini15814 ай бұрын

    සර්ලට ගොඩක් පින් මේ දේවල් හොදින් පැහදිලි කලාට.සැමට සෙත සලසන ඔබ වැනි පුතුන් රටට දායාද කල දෙමව්පියන්ට අපගේ ස්තුතිය.

  • @wajiranimudalige1071
    @wajiranimudalige10714 ай бұрын

    මේ වැඩසටහන පාසලට ගෙන යායුතුයි.අද පොඩි දරුවා ටකෑම පිළිබඳ ඉගැන්විය යුතුමය 😊දමිත වික්‍රම ම මහතාත් තිස්ස ජනනායක මහතාත්සියළු දෙවියෝ රකිවා!!🙏🙏

  • @neviltec4687
    @neviltec46875 ай бұрын

    ඔබ තුමාගෙත් උතුම් වූ ගුන පූර්නය සඳහා ඔබ කලා වූ අමිල වෛද්‍ය දේශනය හේතු වේවා.. ජනනායක සර් ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි මෙ ආකාරයෙන් මිනිසුන් දැනුවත් කිරීමට මාර්ගය සැලැස්වූවාට

  • @user-ci4pj4eh4s

    @user-ci4pj4eh4s

    5 ай бұрын

    ,'

  • @user-gi5de6eg2r

    @user-gi5de6eg2r

    4 ай бұрын

    බොහොම අර්ථවත් දෙයක් ඔබ දෙපලටම බොහොම ස්තූතියි....

  • @user-gw6oq2jt5y
    @user-gw6oq2jt5y5 ай бұрын

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීම ක්‌. එදා අපට බුදුරජාණන් වහන්සේ දෙසූ දහම තමයි ඔබතුමා කියා දෙන්නේ . ඔබටත් තිස්ස ස ර් ටත් ගොඩක් පින්. තෙරුවන් සරණයි. ❤️

  • @dushantharasika1183
    @dushantharasika11835 ай бұрын

    මේවා පොජෙක්ටර් ගහලා ගමින් ගමට නගරයෙන් නගරයට පෙන්වන්න ඕනි වැඩසටහන්.❤ තෙරැවන් සරණයි සර්ලා දෙන්නටම.දීර්ඝායුෂ වේවා.

  • @drclk2019

    @drclk2019

    3 ай бұрын

    organize karana puluvanm

  • @user-lx5mp7ms4x
    @user-lx5mp7ms4x3 ай бұрын

    උතුම් වු තෙරුවන් සරනින් මම වගේම දියවැඩියාව රෝගයෙන් පීඩා විදින සියලුම රෝගින් නිරෝගී වේවා .....

  • @user-gl6ke7ic1k
    @user-gl6ke7ic1k5 ай бұрын

    ඔබ දෙපලටම ස්තූතියි. ජනතාව වෙනුවෙන් ගුරුතුමෙනි ඔබ කරන මේ දැනුවත් කිරීම පිළිබඳව මම ඔබතුමාට පිං දෙමි. දීර්ඝායූ පතමි.💐❤

  • @Malani74-oq6yo

    @Malani74-oq6yo

    5 ай бұрын

    Thank you

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi3425 ай бұрын

    මේ කෑම පිළිවෙල ම තමයි වන්නකු මෙතෙඩ් එකෙනුත් doctor ජානක වන්නකු මහත්මයත් සඳහන් කරලා තියෙන්නේ..එය අති විශිෂ්ට ක්‍රමවේදයක්..ඔබතුමන්ලට බොහොම ස්තූතියි....

  • @asankaabeysinghe511

    @asankaabeysinghe511

    5 ай бұрын

    නියමයි 👍👍👍👍දැනටමත් මේක කරලා විශිෂ්ඨ ප්‍රතිපල තියෙනවා... ප්‍රධානම දේ fasting කිරීම. මම ඒත් බැලුවා මෙච්චර හොඳ වැඩකට back කරන්න තිස්ස සර් පරක්කු ඇයි කියලා. Thanks ❤❤

  • @sudharmamalalgoda5549

    @sudharmamalalgoda5549

    5 ай бұрын

    Thanks sri

  • @melanisilva7657

    @melanisilva7657

    5 ай бұрын

    Eeth polowe wawena ewwa kanna kiyala meke kiwwe. Habai mn ee tika witarai beluwe.. Wena mona hari kiwwada danne ne

  • @SirimaPathirathna-sc1ik

    @SirimaPathirathna-sc1ik

    5 ай бұрын

    ❤ව ​@@asankaabeysinghe511

  • @sureshjanakasampath5016

    @sureshjanakasampath5016

    5 ай бұрын

    මම ත් වන්නකු metod අනුගමනය කරන කෙනෙක්,අති සාර්තකයි.

  • @RavishaDilhani
    @RavishaDilhani4 ай бұрын

    මේ තරම් වටිනා මිනිස්සු තාමත් මේ රටේ ඉන්නවා කියා දැන ගන්න ලැබීම මොන තරම් සතුටක්ද? වෛද්‍ය විද්‍යාවට එහා ගිය බොහෝ වටිනා දේ ඒ කතාවේ තිබුණා. ස්තූතියි ගොඩාක් ඔබ දෙපලට පින්වත් වෛද්‍ය වරුණි

  • @iroshanperera9765

    @iroshanperera9765

    15 күн бұрын

    නීරෝගී සම්පත්තිය දෙදනාටම ලැබේවා ❤❤

  • @user-bd3xh1wj6k
    @user-bd3xh1wj6k3 ай бұрын

    වෛද්‍යවරයෙක් නොකියන කථාවක් බෙහෙත් පෙති වස කියල ඔබ දෙපලට ගොඩක් ස්තුතියි💕👍🌻🌺🇱🇰

  • @Sfzmtl7545
    @Sfzmtl75455 ай бұрын

    මම මේ කල්පනා කරේ මේ සර්ල කියා දුන්නෙත් අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට අනුදැන වදාල ක්‍රමයමනේ! දවසට වේල් දෙකයි. පැය 18ක් fasting. ඇත්තටම බුදුරජාණන් වහන්සේ වසර 2500කට කලින් කියා දුන්නු හැමදේම මනුෂ්‍ය යාන්ත්‍රනයට අදටත් කොයි තරම් විද්‍යාත්මක ද!!!!

  • @susanthamohotti2796

    @susanthamohotti2796

    5 ай бұрын

  • @user-bp3pv7kb3w

    @user-bp3pv7kb3w

    5 ай бұрын

  • @Sandakathmini01

    @Sandakathmini01

    5 ай бұрын

    සැබවින්ම... උන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කර ගත් සත්‍යය..... එලෙසින්ම ලෝකය 🌏 හමුවේ අනාවරණය කළ සේක.

  • @dilshanpriyanga

    @dilshanpriyanga

    5 ай бұрын

    ඒක ඇත්ත... ඇත්තටම මම මේ වෙනකොටත් මේ ක්‍රමයට තමයි කෑම ගන්නෙ... මමනම් දවසකට එක වේලයි ගන්නෙ, ඒ ගන්න වේල හොදට ගන්නවා... මට ඒක ඊළඟ දවස වෙනකන් හොදටම ප්‍රමාණවත්! ඇඟටත් ලොකු වෙනසක් දැනෙනවා කාලයත් එක්ක... 😌👌❤️👍

  • @duleekakarunarathne7147

    @duleekakarunarathne7147

    5 ай бұрын

    Oya koi velawatada kanne

  • @dilipaweeratunga
    @dilipaweeratunga5 ай бұрын

    කියන්න වචන නෑ සර්. ජීවිත කීයක් බේරුවද කියලා හිතාගන්න පුළුවන්ද? මේ පින් සර්ලා දෙන්නටම නිවන් දකින්නම පාරමිතාවක් වේවා.🙏🙏🙏🙏

  • @chandrikanallaperuma5675

    @chandrikanallaperuma5675

    5 ай бұрын

    🙏🙏🙏❤️❤️❤️

  • @indranipemalatha3694

    @indranipemalatha3694

    5 ай бұрын

    හරිම වටිනා කතාවක් ගොඩක් ස්තුතියි ඔබ දෙපලට

  • @nirmaladewa3500

    @nirmaladewa3500

    5 ай бұрын

    හරි ම පැහැදිලි යිනේ සර්

  • @Senehelathakankanamalage

    @Senehelathakankanamalage

    5 ай бұрын

    ​@@chandrikanallaperuma5675 M Nu Mk ❤😢

  • @HelloMobile-vm6fl

    @HelloMobile-vm6fl

    4 ай бұрын

  • @gpkandy
    @gpkandy4 ай бұрын

    අර මහත්තය පෙන්වපු අච්චු ගහල තිබ්බ කොළ ටික මේ youtube එකට ඩවුන්ලෝඩ් කරගන්න දාන්න පුළුවන් නම් හරිම වටිනවා . අර ස්තුතිවන්ත වන්න කීම හරිම වැදගත් . බොහොම හොඳ ඉගැන්වීමක් . සියළු දෙනාටම ස්තුතියි .

  • @RasanjiJayaweera-or7ij

    @RasanjiJayaweera-or7ij

    2 ай бұрын

    ඔව් එක හොද දෙයක් බලාගන්න,බැරි උනා

  • @user-jc8ex8hf1e
    @user-jc8ex8hf1eАй бұрын

    ස්තුතියි මහත්මයා අපිව දැනුවත් කලාට.මටත් දියවැඩියාව .මේ බෙහේත් බොන එක හරි වදයක්.

  • @ruwansameera7783
    @ruwansameera77835 ай бұрын

    මේ පැය භාගෙම ඇති මගේ ජීවිතේ හදාගන්න,බොහොම පිං,ඔබගේ වටිනා කාලයට මං මගේ ජීවිතය නිරෝගී කරගන්නවා

  • @dilumdissanayake1674
    @dilumdissanayake16745 ай бұрын

    සර් ඔබ තුමන් ලා දෙපලට දානයක් දුන්නා වගේ වටිනා දේශනයක් දුන්නේ. මමත් දියවැඩියාව සඳහා ප්‍රතිකාර ලබන මවක් මම අහම්බෙන් මේ වැඩසටහන දැක්කේ. අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා. මේ පිං සසරටම පෑදී ලැබේවා.

  • @thusharadilipkumara2071
    @thusharadilipkumara20715 ай бұрын

    ගොඩාක් වටින දේශණයක් මේ අදහස පහලවුන තිස්ස සර්ට බොහොම පින්

  • @gamagesriyani695
    @gamagesriyani6955 ай бұрын

    වටිනා දේශනයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් තෙරුවන් සරණයි සර්ට ❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90455 ай бұрын

    තිස්ස සර්‍ර් මේ සම්බන්ධව දුන් විස්තර පත්‍රිකාව නාලිකාවට දාන්න පුළුවන් නම් විශාල උපකාරයක්....බොහොමත්ම ස්තූති...🙏🙏🙏

  • @adikarisarathsantha9154

    @adikarisarathsantha9154

    2 ай бұрын

    බොහෝම පිං .🙏🙏🙏

  • @dilshanpriyanga
    @dilshanpriyanga5 ай бұрын

    මේ ලැබිලා තියෙන comments හරහා පැහැදිලිව පෙනෙනවා සර්ල දෙන්නගෙ මේ වෑයමින් කොච්චර ලොකු ප්‍රයෝජනයක්, සෙතක් සැලසිල තියෙනවද කියලා... බොහොම වටිනා කරුණු කිහිපයක් පිළිබදව ලබාදුන් මේ වැදගත් ඔවදන් ටික අමිලයි! පිං! ❤❤🙏🙏

  • @SugathapalaBombuwalaga
    @SugathapalaBombuwalaga4 ай бұрын

    ඔබ තුමාට තිස්ස ගුරුතුමාටත් බොහොම ස්තුති තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා

  • @PrasG8998
    @PrasG89983 ай бұрын

    ඔබතුමන්ලා දෙන්නට බොහොම ස්තූතියි කියනවට වැඩිය හොදයි බොහෝම පිං කියන එක. විස්තර කරන විදියත් අහන් ඉන්න ආසයි . මම මේ ක්‍රමය වන්නුක දොස්තර මහතාගන් ඉගෙනගෙන දියවැඩියාව හැදෙන්න ඔන්න මෙන්න කියලා ඉදලා ඒකෙන් බේරුනා. වන්නුක මහතාට ගොඩක් පිං දෙනවා මම.

  • @indranidissanayake7359
    @indranidissanayake73595 ай бұрын

    බොහොම පින්වත් මහත්මයෙක් ... ස්‍රි සද්ධර්මය ඇසේවා ඇසේවා මෙ භවයෙම නිවන් දකින්නට ලැබේවා..

  • @GutthilaKaviraj
    @GutthilaKaviraj5 ай бұрын

    මම දවසට වේල් දෙකයි කන්නේ..51 වයස..තාම තරුණ පෙනුම තියෙනවා..ඇත්තටම මේක ආයාසයෙන් කරන්න ඕනි නැහැ ..ටික දවසින් හරියනවා..Dr.ජානක වන්නකුගේ...වන්නකු methods මේකමයි..දවසේ පැය 24. හවස 6.00කාලා 10නිදාගෙන,නැවත් උදේ 9 00-10.00හොඳට කන්න.ප්‍රෝටීන් වැඩි ආහාර...රුපියල් වලින් කෝටි ගාණක් ඉතිරියි..නිරෝගියි..

  • @nishinissanka2270
    @nishinissanka22704 ай бұрын

    ස්තුති ජනනාත සර් ඔබතුමා නොහිටින්න අපිට මේ දේවල් අහන්න ලැබේන්නේ නැහැ මේක ඉදිරිපත් කල දොස්තර මහතා ටත් ස්තුති 🙏

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe29105 ай бұрын

    මේකල පැහැදිලි ක්‍රමයට ඔබදෙපලටම බොහොම පින්,ස්තූතියි 🎉❤

  • @christinamay9486
    @christinamay94865 ай бұрын

    තිස්ස ගුරුතුමාටත් ඔබ්තුමාටත් ගොඩක් ස්තුතිය .

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe93805 ай бұрын

    මමත් මේ ලෙඩෙන් ඉන්න කෙනෙක්,ඩොක්ටර්ල කියල දුන්නට අද තමයි හරියටම පැහැදිලිවම තේරුම් ගියේ කියාදුන් ඔබතුමාටත්, මේ අවස්ථාව දුන් සර්ටත් මහමෙරක් තරම් ස්තුතියි.ආදරනීය විෂ්ව ශක්තියට, විෂ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා මේ තොරතුරු දැන ගැනීමට අවස්ථාවක් ලබා දුන්නාට, ස්තුතිවන්ත වේවා, ස්තුතිවන්ත වේවා, ස්තුතිවන්ත වේවා, 🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻.

  • @srimaarambawatta4793

    @srimaarambawatta4793

    2 ай бұрын

    බුදුන්වහන්සේ මේ ක්‍රමය කියල දුන්න අව්.2500කට කලින්...🙏

  • @shanthijayalath4517
    @shanthijayalath45174 ай бұрын

    බොහොමත්ම ස්තුතියි සර් ඔබතුමන්ලාටත්.. බොහොම පින්.. නිරෝගී ජනතාවක් බිහිකිරීම වෙනුවෙන් දරන උත්සාහයට 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤

  • @nimalsongs5700
    @nimalsongs57003 ай бұрын

    බොහොම ස්තූතියි ඩොක්ටර්මෙම ක්‍රමවේදය මම කරා දැන් හරියටම හරි දැන් බෙහෙත් බොන්නෙ නෑ

  • @chandranandananakandalage3484
    @chandranandananakandalage34845 ай бұрын

    මහත්මානෙනි, බොහොමත්ම ස්තූතියි. ඉතාමත්ම වටිනා අගනා කාලෝචිත දේශනයක් කිරීම ගැන​. මුදලට යටවුන සමහර වෛද්‍ය වරුන් සිටින සමාජයක​, මේ කරනා නිරෝගි වීමේ සත්කාරයට ඔබතුමානන්ට යහපතක්ම වේවා . ♥

  • @danushkasandaruwanh.a.dsan980
    @danushkasandaruwanh.a.dsan9805 ай бұрын

    මගෙ ජීවිතේ බලපු හොඳටම වීඩියෝ වලින් එකක්. බොහොම ස්තුතියි ඔබ සැමට...🙏🙏🙏

  • @bandulabliyanage8845

    @bandulabliyanage8845

    5 ай бұрын

    සර් හරි ලස්සන පැහැදිලි කිරීම් සහිත වීඩියෝ එකක් සර්ල දෙපලට ගොඩාක් පිං ❤❤🙏🙏🙏♥️♥️

  • @priyadarshanisiriwardena9399
    @priyadarshanisiriwardena9399Ай бұрын

    ලස්සනට ජීවත් වෙන්න කියාදෙන පාඩමක් වගේ හිතට තදින් කා වැදුනා. ඇයි අපේ දොස්තර වරුන්ට බැරි බෙහෙත් තුන්ඩු වලින් ජීවත් කරවන්නේ නැතුව ලෙඩ්ඩුන්ට මේව ගැන පැහැදිලි කරල දෙන්න 😢 preasure වලට බෙහෙත් ගන්න මාසයක් ගානෙ ගියත් එකම බෙහෙත repeat කරනව මිසක් ගන්න බෙහෙතෙන් ලෙඩේ සුවකරල බෙහෙත් නතරකරන්න ක්‍රමවේදයක් ඇත්තෙම නෑ නෙ. මැරෙනකන්ම ඒ බෙහෙත් බොන්න ඕන. අන්තිමට මැරෙන්නෙ දීර්ඝ කාලයක් එකම බෙහෙත බීල වෙන ලෙඩක් හැදිල . මිනිස්සු ජීවත් වෙන්නෙ බෙහෙත් කාල මිසක් කෑම කාල නෙවෙයි ... 😢

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath69954 ай бұрын

    අපේ රටේ ජීවත් වෙන හැමෝමටම ගොඩක් වටිනා දේශනයක් අපේ ජනනායක සර්ටත් doktatah ගොඩක් පින් මට 111 ඇවිදින් තියෙනවා තාම කැම පාලනයක තමයි ඉන්නේ dokta කියපු විදිය තමයි මමත් කරගෙන යන්නේ මම ඉතාලියේ සිට දෙදෙනාටම ගොඩක් පින් දීර්ඝායුස ලැබේවා තෙරුවන් saranini 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @roshanbalasooriya5338
    @roshanbalasooriya53385 ай бұрын

    වීඩියෝ එක පටන්ගනිද්දිම හිතට වැදුනු නිසා කමෙන්ට් එකක් දාලම බලන්න ගත්තා. සර්ල දෙන්නටම දීර්ඝායු වේවා, තෙරුවන් සරණයි !!!

  • @nandathissadissanayaka9774
    @nandathissadissanayaka97745 ай бұрын

    ජීවිතය කියාදෙන වද්වතුන් චිරාත්කාලයක් ජීවත්වේවා.

  • @rohanperera1824
    @rohanperera18245 ай бұрын

    දියවැඩියාවට බෙහෙත් දෙන දොස්තර කවදාවත් මේ ක්‍රමවේද මිනිස්සුන්ට කියලා දෙනවා අහලා තියනවද කව්රු හරි . බොහොම පිං මේ දේවල් කියලා දෙනවට ඔබතුමන්ලට ❤ 🙏🙏🙏

  • @KusumPeiris-fe8yt
    @KusumPeiris-fe8yt4 ай бұрын

    අනේ පින් සිදු වෙනවා ඔබ දෙපලට අනන්ත බුදු ගුන බලයෙන් නිදුක් නිරෝගීව දීර්ඝ ආයුශ ලැබේවා !!!!

  • @kithsiriwl7657
    @kithsiriwl76575 ай бұрын

    ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සම්පත් ලැබේවා දියුණුවෙන් දියුණුවටම පත් විය යුතුමයි🙏🙏🙏

  • @amilagayan6070
    @amilagayan60705 ай бұрын

    මේ දේම තමා ඩොක්ටර් ජානක වන්නකු කියන්නෙත්..වන්නකු මේතඩ්...කොහොම උනත් මේ උත්සාහය අගය කරනවා..මේක ඉතාම හොද දෙයක්...හැමෝම දැනුවත් වේවා. ❤️❤️

  • @user-bn4ln3sn4t

    @user-bn4ln3sn4t

    4 ай бұрын

    ❤❤❤tankz sir

  • @dilmaliliyanage4403

    @dilmaliliyanage4403

    4 ай бұрын

    ❤❤

  • @mothersrilanka8302

    @mothersrilanka8302

    4 ай бұрын

    වන්නකුවා අන්තගාමී..එහෙම කන්න හොඳ නෑ..තාමත් ගෝටට කඩේ යන හරකෙක් කියන දේ විශ්වාස කරන්න බෑ

  • @RSLVideoCollection

    @RSLVideoCollection

    4 ай бұрын

    Thanks Sir man Diabetic Nisa 24 Years insulin widinawa🥲

  • @dayanimalsiri726

    @dayanimalsiri726

    13 күн бұрын

    Harakek​@@mothersrilanka8302

  • @layanalranatunga8148
    @layanalranatunga81485 ай бұрын

    මේක සත්‍යයක් . මා දරුනු ලෙස දියවැඩියාවෙන් බැට කෑ අයෙක් වසර 19 ක් තිස්සේම . මා උදේ 7-8 අතර් ආහාර වශයෙන් කඩල අඇට වර්ගයක් හෝ රතු නාඩු බත් හොදට කාලා dionil 5mg tablet එකක් සහ දවල්ටත් 12-1ත් අතර හොදට බත් කාලා මීකිරි අන්භව කරල ඉන්පසුව ප්සු දින වන තෙක්ම ප්ලේන්ටී හෝ වෙන්වැල් බීම එකක් අරගෙන රෑ 7-8 අතර dionil tablet එකක් ගන්නවා. මේක මම දැනට මාස 7 සිට කරනවා. මගේ දියවැඩියාව හොදින් පාලන්‍ය් වෙන අතර නිරෝගීමත් ව ඉන්නවා.

  • @chaliewijayagunasekara

    @chaliewijayagunasekara

    4 ай бұрын

    😮Thank you very much sir Chalie. ❤🙏🙏🙏

  • @withoutname3403

    @withoutname3403

    4 ай бұрын

    කෝවාක්කා කැද හදලා බොන්න, තෙබු කොළ සමිබෝල හදලා කන්න, ගොඩක් අඩු වෙනවා.

  • @anuradulgala4946
    @anuradulgala49464 ай бұрын

    සර් මෙම දේශනය ඉදිරිපත් කල මහත්මයාටත්.එසේ කිරිමට ඉඩසලසා ඔබතුමාටත් බොහොම ස්තුතිය.එය ඇසිමට ඉඩසලසා විශ්වයට⁣ බොහොම .ස්තුතියි .අනේක වාරයක් ස්තුතියි .

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g5 ай бұрын

    අනේ අපේ කාලේ මේවගේ ගුරුවරු හිටියේ නෑ⁣නේ...මේවා දැක්කහම ආයේ ඉගෙන ගන්ඩ හිතෙනවා .

  • @vajirathennakoon5547
    @vajirathennakoon55475 ай бұрын

    පට්ටම video එකක්...හරිම ලස්සනට පැහැදිලි කරපු දියවදියා පර්යේෂණ ආයතනයේ නිර්මාර්තෘ තුමාටත්, මෙයට අවස්ථාව සලසා දුන් තිස්ස සර්ටත් බොහොම පින්....

  • @rohinikumarihami1842
    @rohinikumarihami1842Ай бұрын

    තිස්ස සර් මං සීනි වලින් පුදුම දුකක් වින්දා දැන් මං රැකියාව කරන්න සවුදි අරාබි රටේ ඉන්නේ මං මේ වැඩ සටහන බැලුව ඔබ දෙපලට ගොඩක් පිං මං දැන් මේ ක්‍රියාවට හුරු වෙමින් යනවා සර් මට ලංකාවේ ආහාර නෑ මේ රටේ ඒත් මං කරගෙන යනවා සර්

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha76614 ай бұрын

    ඔබතුමන්ලා දෙපලටම බොහොම පින්. සියලු සත්වයෝ සුවපත් වේවා !!!

  • @wekandawalathero8872
    @wekandawalathero88725 ай бұрын

    ඉතාම වටිනා වැඩසටහනක් ජීවත්වීමේ කැමැත්ත නැවතත් ඇතිඋණා ඔබතුමාලට බොහොම පින් දීගායුස ලැබේවා.

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka56575 ай бұрын

    සර්ට පස්සෙ අහපු හොදම දේශනය.සර්ල දෙන්නටම ගොඩාක් පිං.තුරුණුවන්ගේ සරණයි .❤❤❤❤❤

  • @ranjithdealwis3680
    @ranjithdealwis36805 ай бұрын

    ඡීවිතයට බො‌හෝ‌ම වටිනා, සරල පාඩමක්. ඔබ දෙපලටම දීර්ෆායුස පතමි 🙏🏽🙏🏽

  • @jehanshaaditya598
    @jehanshaaditya5985 ай бұрын

    ඔබ තුමන්ලා දෙපලටම ගොඩක් ගොඩක් ස්තුතියි

  • @ddhammi7349
    @ddhammi73495 ай бұрын

    දේ ශක තුමාටත් තිස්ස සර්ටත් නිවනටම හේතු පුර්ණ වේ වා.

  • @gtaiv929

    @gtaiv929

    4 ай бұрын

    Thama vayasa naha niwan dakinna

  • @srimaarambawatta4793

    @srimaarambawatta4793

    2 ай бұрын

    ​@@gtaiv929 වයසට නෙමෙයි නිවන....😮

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy61395 ай бұрын

    මේ සද් ක්‍රියා ව මේ රටේ සියලු දෙනා ට බෙදා දුන් ඔබතුමන්ලා දෙදෙනා ට අපේ උත්තමාචාරය ! බොහොම පිං අයිතිපත් වේවා! 💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️💐💐💐

  • @gayaniperera4243
    @gayaniperera42435 ай бұрын

    ඇත්තටම ගොඩක් ගොඩක් පින් ස්තුතියි සර් කවදාවත් කවුරුත් මේ තරම් සරලව හදවතට දැනෙන්න කියලා දිලා නැහැ කියලා මට හිතෙනවා ඔබ තුමා ට උතුම් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා තෙරුවන් සරනයි .👍♥️

  • @user-tk4on8iw8o
    @user-tk4on8iw8o5 ай бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට ලෙඩ රෝග ගැන මේ වගේ විදිහට පැහැදිලි කිරීම

  • @sudantharohan
    @sudantharohan5 ай бұрын

    ඒ මහත්මයා,කීව කතාව හරියටම හරි.දැනට මගේ wife බෙහෙත් වලට විතරක් මාසයකට රු 11000 විතර යනවා අර කීව්ව අලුත් බෙහෙත් හරිම ගනන්,මේක්‍රමය අපි අනුගමනය කරන්න පටන් ගත්තා ටිකටික ගොඩක් ස්තුතියි,එවගේම ගොඩක් පිං තිස්ස sir ට හා ඒ මහත්මාට,සියලු සත්වයෝ.නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා...❤❤

  • @user-er8xm9mh1g
    @user-er8xm9mh1g5 ай бұрын

    තෙරුවන් සරණයි ❤🙏🙏❤ අපේ සර්ට අපමණ පින් ඔබතුමා මේ කරන දැනුවත් කිරීම් වලට 🤍🤍

  • @thilinilakshika7526
    @thilinilakshika75265 ай бұрын

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි. බුදුසරණයි

  • @champashriyani947
    @champashriyani9475 ай бұрын

    හරිම ලස්සනයි හරිම වැදගත්! සියලු දෙව් දේවතාවුන් ඔඛලාව ආරක්ෂා කරත්වා...

  • @WathukarageWcg

    @WathukarageWcg

    4 ай бұрын

    Godak pin sir

  • @raja1689
    @raja16895 ай бұрын

    මමත් මෙතුමා ළඟ මේ ක්‍රමය අනුගමනය කරමින් ඉන්නේ.... ඇත්තටම පහසුයි.... සරල ක්‍රමයක්..... මුදලුත් ඉතුරුයි.... ඇඟට සැහැල්ලුවකුත් දැනෙනවා... ඒ වගේම අපේ රටේ අනාගත දරු පරපුර මේ වගේ දේවල්වලට යොමු කරවීමට උත්සාහ දරන තිස්ස සර්ටත් ඒවගේම මේ දේශනය ලස්සනට පහදල දුන්න මෙතුමාටත් දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා

  • @mihirangisulekhadharmasena8599

    @mihirangisulekhadharmasena8599

    4 ай бұрын

    Methuma contact karaganna puluwanda

  • @user-nm7kh7ol9k
    @user-nm7kh7ol9k5 ай бұрын

    කොහොමත් දැන් ලංකාවේ වේල් තුනක් කන්න බෑනෙ දැන් කොහොමත් ජනතාව කන්නේ දෙවේලයිනේ ඒක නිසා හැමෝගෙම සීනි අඩුවේවි සීනි තියෙන අයට මේක වටිනවා සර්ට ගොඩක් ස්තූතියි වන්ත වෙනවා

  • @asmallawarachchi
    @asmallawarachchi5 ай бұрын

    ඔබතුමාටත් තිස්ස සර්ටත් බොහොම ස්තුතියි 🙏

  • @dulakshihapuarachchi5611
    @dulakshihapuarachchi56115 ай бұрын

    නොපවතින කයට පවතින බෙහෙත් කියා නොදුන් ඔබ දෙපෙලෙට අපගේ හද පතුලේ ආදර ගෞරවය හිමි වේවා! තෙරුවන් සරණයි!!

  • @dharmasirikularatne2524

    @dharmasirikularatne2524

    4 ай бұрын

    😮ඔබතමාගේ උපදෙස් අගයකරමි.

  • @kanthiedirisinghe1756
    @kanthiedirisinghe17565 ай бұрын

    මිහිපිට දෙවිවරු කියල අහල තිබුණට ....ඇස් දෙකෙනුත් දැක්ක ඔබ තුමන්ල දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව ......ජේසු පිහිටයි

  • @darshanikodikara12

    @darshanikodikara12

    4 ай бұрын

    ඔබතුමාට පිං දීර්ඝායුෂ ලැබේවා . ❤❤❤❤❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam78325 ай бұрын

    මෙ උත්තම මිනිසා අපට කලකට පෙර මුණගැසුනු . ඒ අමිල උපදෙස් පිලිපදිනව ඒව ඉතාමත්මසාර්ථකව දැනෙනව. ඔබ දෙදෙනාට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙවා. 🙏❤️🙏❤️🙏❤️ .

  • @nimalsongs5700

    @nimalsongs5700

    3 ай бұрын

    මේ ක්‍රමය හරියට හරි සර් මම කරලා බැලුවා ඔබතුමාට ගොඩක් පිං

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp5272 ай бұрын

    දැනුවත් කල දුන් ඔබ තුමාට බොහොම ස්තුතියි ගොඩාක් පිං බුදු සරණයි ඔබ තුමා ලා හට 🙏❤️

  • @OlgaWijethunga
    @OlgaWijethunga28 күн бұрын

    ඔබතුමාලා දෙන්නම දෙවිවරු.. ගොඩක් ස්තුතියි මේ වැඩසටහන අපි හැමෝටම ලැබෙන්න සැලසීම ගැන. බොහොම පිං 🙏🙏

  • @anju313
    @anju3135 ай бұрын

    ඔබතුමන් දෙපලටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මම මෙම ක්‍රමයම අවුරුදු දෙකක් තිස්සේ කරනවා, ඇත්තටම එහි ගොඩක් හොඳ ප්‍රතිඵල තිබෙනවා. මෙතන සඳහන් වන අදියර හතරට අමතරව ව්‍යායාම අදියරකුත් එකතු කරගැනීම තවත් ප්‍රැක්ටිකල් වෙනවා. ඔබ දෙබලටම නිවන් දකිනා ජාති දක්වා කිසිම දුක් කරදරයක් නැතුව මාර්ගය පහසුවෙන් වඩා ගැනීමට මෙම පින උපනිශ්‍රය වේවා.

  • @kapilawannaku7357

    @kapilawannaku7357

    5 ай бұрын

    ඔව් වය්‍යාම ඉන්සියුලින් ක්රියාකාරිත්වය වැඩිදියූනූ කරනව

  • @druidx5275
    @druidx52755 ай бұрын

    මිහිපිට දෙවිවරු තෙරැවන් සරණනයි ඔබතුමන්ල දෙපලට.

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc88185 ай бұрын

    මමත් මේක ප්‍රැක්ටිස් කරලා තියෙනවා.සතියක් විතර පේල් දෙකක් කෑවම,ඊට පස්සේ කිසිම බඩගින්නක් නොදැනී යනවා.අපේ මුළු මහත් ජාතියම බේරා ගන්න තියෙන එකම ක්‍රමය මේ. මුදලට යට වෙලා ඉන්න සමාජයක,මේ වගේ උතුම් සත් ක්‍රියාවකට අත ගහපු ....ගුරුතුමාටත් දැනුවත් කළ මහත්මයාටත් මේ වෙනුවෙන් කැප වී සිටින සියල්ලන්ටත් යහපතක්ම වේවා

  • @sujithpriyantha1793

    @sujithpriyantha1793

    3 ай бұрын

    වේල් 2 කන්න ඕනෙ කොයි වෙලාවටද ?

  • @malaniamaratunga9672
    @malaniamaratunga96725 ай бұрын

    මට දියවැඩියාව නිසා ලේ චෙක් කරාම ඩොක්ට කිව්වා අක්මාවේ තෙල් බව කිව්වා මම දැන් විටමින් එකක් ගන්නවා සර්ලගෙන් ලැබුණු උපදෙස් ඉතාමත් අගය කරමි ❤🙏 ස්තුති

  • @chandaniranatunga3579
    @chandaniranatunga35795 ай бұрын

    ඉතාම අවශ්‍ය දේශණයක්. ඔබ තුමන්ලට ගොඩක් පිං. තෙරුවන් සරණයි!🙏

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana89515 ай бұрын

    කියන්න වචන නෑ sir ඔබගේ මේ උත්සාහයට. හිස නමා ආචාර කරමි. මේ වගේම වටිනා වැඩසටහන් තව ඉදිරියට ගේන්න. නිදුක් වේවා. නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🌹🌹❤️❤️

  • @lalite3409
    @lalite340923 күн бұрын

    ගොඩක් ස්තුතියි සර් අපහැදිලි දෙවල් පැහැදිලි කලාට බුදු සරණයි ♥️

  • @SaHaN124
    @SaHaN1244 ай бұрын

    තෙරුවන් සරණයි ,ඔබ තුමාට ගොඩක් පින් මේ පහදා දීමට.

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage78625 ай бұрын

    මම israel ඉන්නේ මමත් insulin ගන්නවා මෙ වැඩ සටහන ගොඩාක් වටිනවා මම hoyamin සිටි වැඩ සටහනක් ඔබතුමාta ගොඩාක් pin Jesu පිහිටයි

  • @madaradilrukshi-pt6mw

    @madaradilrukshi-pt6mw

    4 ай бұрын

    Wannaku method follow karanna..

  • @srimaarambawatta4793

    @srimaarambawatta4793

    2 ай бұрын

    බුදුන්වහන්සේ අව්.2500කට කලින් ඔවැනි දේවල් දේශනා කරල තියෙන්නේ ...🙏

  • @user-gn4zd7pw3l
    @user-gn4zd7pw3l5 ай бұрын

    හරියටම හරි මෙි ස්තුතිය ගැන කියපු එකටත් මම ස්තුතිවන්ත වෙනව. මෙික අපෙ අයට අමතකම වෙලා තියෙන දෙයක්. තමාට උදවිවන අජිවි දෙයකට පවා ස්තුතිවන්ත වන මිනිසා විශ්වයට ආශිර්වාදයක්. ස්තුතියි තිස්ස ගුරැදෙවියනි.අනෙක් මහතානනි. දැන් මම වයස 62ක ශිෂ්‍යාවක්😅. ඒත් තිස්ස සර්ගෙයි මුතුගල සර්ගෙයි වැඩසටහන් බලනවා.🎉

  • @samanliyange9173
    @samanliyange91732 ай бұрын

    මේක නම් ලොකු පිනක්, හොඳටම කියලා දුන්නා, මේ වගේ වැඩසටහන් කොයිතරම් වටිනවද, අපේ අහිංසක අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ව මේ විදියට දැනුවත් කිරීම හරිම වටිනවා, සර්, ඔබ දෙපලට ම ගොඩක් ස්තූතියි, ඒ වගේම නිදුක් නිරෝගී භාවය ලැබී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා, තෙරුවන් සරණයි,

  • @a.kruwankeerthi8506
    @a.kruwankeerthi85066 сағат бұрын

    ❤❤❤❤❤ ගොඩාක් පින් ඔබ දෙපලටම, නිදුක් නිරෝගී සුවය ලැබේවා හැමදාමත්.

Келесі