Tissa Jananayake - Episode 188 | මොළේ නහර පුපුරන්නේ ඇයි?

Stroke හෙවත් ආඝාතය | මොළේ නහර පුපුරන්නේ ඇයි?
මෙම වැඩසටහන 2024 ජීව විද්‍යා පන්තියේ සිසුන් සදහා උසස්පෙළ නිර්දේශයට අනුගතව සිදුකල දේශනයෙන් සංස්කරණය කර ආඝාතය / මොලයේ නහරයක් පිපිරීයාමෙන් සිදුවන අන්ශභාග තත්වය සහ කොලෙස්ටරෝල් පිළිබද මහජනයා දැනුවත් කිරීමටත්, ප්‍රමාණික දැනුමක් ලබාදීමටත් නිෂ්පාදනය කරන ලද වැඩසටහනක් බව කරුණාවෙන් සලකන්න.
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 2 200

  • @TissaJananayake
    @TissaJananayake Жыл бұрын

    කිරීටක හෘදයාබාධය ගැන මෙතනින් ඉගෙනගන්න: kzread.info/dash/bejne/pa2IlqN8qLW7cco.html

  • @manikemanike5599

    @manikemanike5599

    Жыл бұрын

    තෙරුවන් සරනණයි

  • @amilachathuranga6916

    @amilachathuranga6916

    Жыл бұрын

    obata pin wena kiyanna deyak na🙏🙏🙏💚

  • @Julieya89

    @Julieya89

    Жыл бұрын

    හැබැයි සර් ලංකාවේ වෛද්‍ය වරු ගාවට නොගිහින් තමන්ගේ දැනුමින් ඔවා බලලා නැවත වෛද්‍ය වරයෙක් ගාවට ගියාම උන් ගනන් ගන්නෙ නැ ලංකාවේ වෛද්‍ය වරුන්ගේ හීන මානයක් සහ කුහක කමක් තියෙනවා ලංකාවේ වෛද්‍ය වරු සහ ලංකාවේ මිනිස්සුන්ගේ ජාන ප්‍රශ්නයක් තියෙනවා ඉගෙන ගන්න දෙවල් තමන් විත්‍රයි දැන ගන්න ඔනි වෙන අය දැන ගන්න ඔනි නැ කියලා ඒකනේ අර 1990 ගිලන් රථ සේවාව ලංකාවට එනකොට රජයේ වෛද්‍ය සංගමය GMOA කිවේ ඔය ඇම්බියුලන්ස් වලට නගින්න එපා කරන්ට් වැදිලා මැරෙන්න වෙන්නෙ කියලා සර් ඔවා ඔහොම කියන එකත් එයාලට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් සර් ඔය ළමයින්ට කියලා දෙන්න කවදා හරි දොස්තර කෙනෙක් උනාම ඒ වගේ සක්කිලි වැඩ කරන්න එපා කියලා....නැත්නම් හීන මාන තියාගෙන මේ රට දියුණු කරන්න බැ....පිටරට වල ඔය වගේ පහත් මානසිකත්ව නැ ලංකාවේ විතරයි එවා තියෙන්නෙ....වෛද්‍ය වරු අඩු එකට පෞද්ගලික කැම්පස් අරින්න දෙන්නෙ නැත්තේත් ඔය දොස්තරලා තමයි....

  • @kalpaniamarasingha1287

    @kalpaniamarasingha1287

    Жыл бұрын

    සර් මගේ තාත්තා අවුරුදු 06 කට කලින් නැති වුණා. මගෙ තාත්තා නැති වුණේ මොළේ නහරයක් පුපුරලා. තාත්තා ගොඩක් ඇග වෙහෙසලා වැඩ කරන ගොඩාක් ශක්තිමත් කෙනෙක්. කඩේකින් කෑම කන්නෙත් නෑ. තෙල් කෑම කන්නෙත් නැතිම තරන්. හැබැයි හැම කෑම වේලකින්ම පස්සේ උණු වතුර බොනවා. තාත්තාගේ අක්කා අවුරුදු 2 කට කලින් නැති වුණා. ඒත් මොළේ ලේ කැටයක් හිර වෙලා. අවුරුදු 2ක 3ක් බේත් වලින්ම තමා හිටියේ. මගේ තාත්තාගේ මල්ලි මීට මාස ගානකට කලින් තමා නැති වුණේ ඒත් මොළයේ නහරයක් පුපුරලා. මගේ තාත්තාගේ බාප්පලා ත් ඒ විදියටම කීප දෙනෙක් නැතිවුණා. අවුරුදු 50 ත් 60 ත් අතර නැති වෙනවා. තාත්තා ජීවත් වෙලා ඉද්දී නිතර කියනවා. ඇදගන වැටිලා ගොඩක් අය නැති වුණේ කියලා එක පාරටම. සර් මේ කියපු ලක්ෂණ සේරම තාත්තට තිබ්බා. මේ දේට ජානමය බලපෑමකුත් තියනවද සර්. සර් මේ comment එක දකින්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා. සර් මේකට මොකක්ද කරන්ඩ ඕනේ. මට පිළිතුරක් දෙන්න.

  • @user-ce5yg2vo6h

    @user-ce5yg2vo6h

    Жыл бұрын

    @@kalpaniamarasingha1287 සහෝදරයො 3 දෙනාම එකම විදිහට නැතිඋන නිසා ඡාන සම්බන්දතාවක් තියෙන්න පුලුවන්. එ්ත් උනු වතුරෙයි නහර පුපුරන එකෙයිනම් සම්බන්දයක් නෑ.😁මාත් හරියට ඕව දන්නෙ නෑ ඉතිම්.

  • @ruchiradeshappriya8656
    @ruchiradeshappriya8656 Жыл бұрын

    කුහක නැති රටට වටිනා උතුම් පුද්ගලයෙක්. සර්ට බුදු සරණයි.

  • @surangamendis7732

    @surangamendis7732

    Жыл бұрын

    Sr devi kenek me wage danumak denama eka pinsitha wenawa lamai vitarak wadihiti apith danumak labanawa budu saranai srta

  • @dilanrandika9893

    @dilanrandika9893

    12 күн бұрын

    💯

  • @manjempb2794
    @manjempb2794 Жыл бұрын

    ගුරු දෙවියනි, අප නැණස පාදමින් රැස් කරගන්නා වූ කුසලය, ඔබට උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!

  • @suneethasamarasingha958

    @suneethasamarasingha958

    Жыл бұрын

    සර් ගුරැ දෙවියෙක්

  • @shehandanusha8297

    @shehandanusha8297

    Жыл бұрын

    Oba thuma minisun atara dewiyek budu saranai

  • @donacharlat6629

    @donacharlat6629

    Жыл бұрын

    Obathumata budun daka niwan dakimata me Pina hethu wasana wewa

  • @kasunprabath9546

    @kasunprabath9546

    Жыл бұрын

    Mama awurudu 60ka Amma kenek aththamma kenek ma obathumage videos puluwan welawala balanawa hamadekinma nodannaapa danuwath wenawa sabawinma obathuma dewiyek isiwarayek obathumata neerogismpath dheergayusa wewa! Mathu parapurata obawa rakadewa!

  • @ajithpriyantha3856
    @ajithpriyantha3856 Жыл бұрын

    මුදල් දීල ඉගෙන ගන්න ළමයින්ට වඩා නොමිලේ ඉගෙන ගන්න ළමයින් සහ වැඩි හිටි පිරිස ලක්ෂ ගාණක් .ඔබ තුමාට ගොඩක් පින් .

  • @user-zu9fd5bg4s

    @user-zu9fd5bg4s

    10 ай бұрын

    Fantastic very helpful ❤

  • @s.kishan5761

    @s.kishan5761

    5 ай бұрын

    Ow sir la vage godak pudgalayan bihi venna one me Maha polewe

  • @manethproductions5555

    @manethproductions5555

    5 ай бұрын

    Sir ,මොළයේ ස්ට්‍රොක් ගැනත් කියලැ දෙන්න්.

  • @SamanTharuka

    @SamanTharuka

    3 ай бұрын

    @. 17:41 😊

  • @SamanTharuka

    @SamanTharuka

    3 ай бұрын

    ​@s.kishan5a99o ia 17:53 wo761

  • @sandyakumari3231
    @sandyakumari3231 Жыл бұрын

    මනුස්සකම පිරුණු මෙවැනි පුතෙක් අපේ රටට ජාතියට ලබාදුන් දෙමව්පියන් ට නිවන් දක්නා ජාති දක්වා නුවන ඇතිව ඉපදීමට මේ පින හේතු වාසනා වේවා.🙏🙏🙏🙏🍹🙏🙏🌷🌷🌷🌷🌷

  • @linknatura4924

    @linknatura4924

    Жыл бұрын

  • @user-qg3yb5wp5h

    @user-qg3yb5wp5h

    3 ай бұрын

    Sir ❤❤❤❤❤❤❤❤

  • @venjayanthipurawimalaratha6127
    @venjayanthipurawimalaratha6127 Жыл бұрын

    අපි මොනවාද දැනන් ඉදලා තියෙන්නේ කියලා හිතෙනවා.ශරීරය සම්බන්ධ වටිනාම දැනුම ...තෙරුවන් සරණයි

  • @jayanathperumbadagedara5777

    @jayanathperumbadagedara5777

    Жыл бұрын

    මෙතුමා දෙන වෛද්‍ය උපදෙස්ම ඇතිනේ මේ දරුවන්ට මේ අසනීප වෙන සමාජයම ඉන් බේරා ගැනීමට.ඕස්⁣ට්රෙලියාවේ වෛද්‍ය සහාය ගැන සඳහන් කලා...සම්පූර්ණ සත්යයක්..මමත් ටික කලක් එහි සිටියා...වෛද්ය වරුන් හා වෛද්ය ශාලාත් ප්රතමයෙන් කරන්නෙ මානසිකව නීරෝගිමත් කරන පසුබිම සකස් කිරීම...සත්තකින්ම ඇත්ත.ළමයිනේ මේ දැනුම ලංකාව පුරා අස්සක් මුල්ලක් නෑරම බෙදා හරින්න..හරිම වටිනා විදිහට මේ සර් පහදනවානෙ...

  • @wasanthim3722

    @wasanthim3722

    Жыл бұрын

    @@eaglewatch4088 c .

  • @sehathhansaja3083
    @sehathhansaja3083 Жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවමාන ගුරු දෙවියෙක් ❤️

  • @user-os6cz6pi3l
    @user-os6cz6pi3l7 ай бұрын

    මම පෙන්ෂන්ගිය විදුහල්පති වරයෙක් මම ඔබ කරන පාඩමිි හාබුදුදහමෙි ඇතැමිි ඉගැන්විමිි බලා සැැහෙන දැනුමක් ලබාගන්නවා ඔබට පින් ඔබ රටටඉතා වැදගත් සමිිපතක් දිර්ගායුස ලැබෙිවා තෙරැවන් සරණයි❤❤❤❤❤

  • @Kr_bha
    @Kr_bha Жыл бұрын

    මෙච්චර සන්ගමයකින්...භාවනාවක් වගේ... ලමයින්ට නැවත පාඩම් කිරීමට නම් අවශ්‍යයනෑ....ජීවිතයේ මන් දැකපු විශිෂ්ටතම ගුරුවරයා.. ස්තුතියි 🙏

  • @bisakyaminuthi8177
    @bisakyaminuthi8177 Жыл бұрын

    මිනිස්සුන්ට මෙහෙම දැනුම බෙදන එක මිල කරන්න බැරි සේවාවක් . තෙරුවන් සරණය් අපේ සර්ට!!

  • @shankumara5234
    @shankumara5234 Жыл бұрын

    කලා විෂයන් ඉගෙනගත්ත අපිට විද්‍යාව ඉගෙනගන්න අසාව තිබුනට එකට අවස්‍තාවක් ලබුනේ ඔබතුමා නිසා..සෑම මිනිසකු සතුවම තිබිය යුතු සමාන්‍ය අවබොදයන් පවා ලැබීම මෙමගින් ලබෙනවා..ඔබතුමාට නිරෝගි දිර්ගායුෂ ලබේවා...!🙏🙏🙏

  • @user-hz5ep7ov5w

    @user-hz5ep7ov5w

    Жыл бұрын

    ඔව් ඒකනම් ඇත්ත 😂🇱🇰

  • @saparamadumayadunne3930

    @saparamadumayadunne3930

    Жыл бұрын

    sir i am your student -sandul😁

  • @chamathcooray2984

    @chamathcooray2984

    Жыл бұрын

    @@user-hz5ep7ov5w ai uba hina wenne

  • @user-hz5ep7ov5w

    @user-hz5ep7ov5w

    Жыл бұрын

    @@chamathcooray2984 මාත් ආර්ට් කරේ මටත් හිතුනා බයෝ කරන්න මේව දැකලා ඒකයි 😁😂

  • @chamathcooray2984

    @chamathcooray2984

    Жыл бұрын

    @@user-hz5ep7ov5w Adee ow bn. Mewa art commerce maths monawa kalath danagena innama ona dewal bn.

  • @udenisamanthi283
    @udenisamanthi283 Жыл бұрын

    මම සාත්තු සේවිකාවක් මම බලාගන්න අම්මා වයස අවුරුදු 84 ,අවස්ථා දෙකක් සර් කියන රෝග ලක්සන ආවා,ස්ටොක් එකක මම ඉක්මනින් හදුනා ගත්තා,ඉක්මනින් රොහල් ගත කලා, එතුමිය සුවයෙන් ,,මම මේ විඩියෝ එක බලන්නෙත් එතුමිය ලග රොහලේ සිටින වෙලවේ ,,බොහෝ කරුනු කාරනා අවබෝධ උනා බොහොම පින් ස්තුති සර්,සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ,

  • @tharaekanayake9251

    @tharaekanayake9251

    3 ай бұрын

    Sir onathumata jesu pihitai

  • @suddaofficial217
    @suddaofficial217 Жыл бұрын

    මේ තියෙන්නෙ දැනුම් පුස්තකාලයක්...තෙරුවන් සරණයි අපේ සර්ට ☸️☸️☸️🙏🙏🙏

  • @pasindu76
    @pasindu76 Жыл бұрын

    ජීව විද්‍යා පුස්තකාලයක් 💚✔️.තිස්ස සර් මේ කරන දැනුවත් කිරීම් වලට ගොඩක් පින්...හරිම පැහැදිලිව කියලා දෙනවා

  • @pushpikabradley88

    @pushpikabradley88

    Жыл бұрын

    similer to jacka

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 Жыл бұрын

    Sir ඇත්තටම ඔය වීඩීයෝ එක ගේන්නෙ දුකා සර් ට වුන දේ නැවත සිදු නෙවන බලාපොරොත්තු වෙන් වෙන්න ඇති 🥲

  • @msdesilva4698
    @msdesilva4698 Жыл бұрын

    කොලෙස්ටරෝල් ගැන අසා තිබුනත් තේරුම් ගෙන තිබුනත් ඔබතුමාගේ පැහැදිලි කිරීමෙන් ලොකු දැනුමක් ලබා ගත්තෙමි. ඔබතුමාට ගොඩාක් පින්..ස්තුතියි. මමත් මේ අසනීපය තිබෙන කෙනෙක්. ඔබතුමාගේ උපදෙස් අසන අය සුවපත් වේවා.... ඒ සැමටත් ඔබතුමාටත් තෙරුවන් සරණයි.

  • @user-zy6dv3yv6x
    @user-zy6dv3yv6x9 ай бұрын

    මිණසුන්ට වටිනාම සෞක්‍ය තොරතුරු ලබාදීම උතුම් සේවාවක් ! 🎉 ❤

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 Жыл бұрын

    අනේ ඔබ මොනතරම් ගුනයහපත් උතුම් ගතිගුන පිරී සුන්දර මනුස්සයෙක්ද...මනුස්සකම පිරී..තෙරුවන් සරනයි..දිර්ගායු වෙවා..

  • @rohiniowithigala6921

    @rohiniowithigala6921

    Жыл бұрын

    ඔබ තුමාට දීර්ඝායුෂ

  • @anuradhabandara1938
    @anuradhabandara1938 Жыл бұрын

    ඔබතුමා වැනි උතුම් මිනිසුන් මේ ලෝකයේ වැඩි වැඩියෙන් බිහි වේවා.ඔබතුමා මේ කරගන්නේ වටිනාකමක් දිය නොහැකි පින්කමක්.දීර්ඝායු වේවා ඔබතුමාට.

  • @arunakithsiri6040
    @arunakithsiri6040 Жыл бұрын

    පැහැදිලිව තේරුම් කරලා දුන්නට ගොඩක් ස්තූතියි.මේ නිසා බේරෙන හැම ජීවිතයකම පින් සර්ට ලැබේවි .

  • @RuwanPradeep
    @RuwanPradeep Жыл бұрын

    හරිම වැදගත් video එකක්......දේශපාලනයක් අල්ලන් සර්ට බනින උන් මේවත් බලපල්ල.....අඩු ගානෙ දන්න කියන මිනිහෙක් හරි ලෙඩකින් බේර ගන්න පුළුවන් වෙයි.....තෙරුවන් සරණයි සර්.......

  • @nilushasamarasinghe4168

    @nilushasamarasinghe4168

    Жыл бұрын

    👍🏻👍🏻👍🏻

  • @pawanmadushan1234

    @pawanmadushan1234

    Жыл бұрын

    Aniwa

  • @Mr.DCL_Memes

    @Mr.DCL_Memes

    Жыл бұрын

    💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @lankalankalankagamage9868

    @lankalankalankagamage9868

    Жыл бұрын

    ඇත්තටම ඔව් අනිවාර්යයෙන්ම මෙවන් වැදගත් දේවල් කිසිම කෙනෙක් කෙනෙක් කියලා දෙන්නේ නැහැ

  • @vodka1015

    @vodka1015

    Жыл бұрын

    ඔව් රාජපක්ශලා බලයට ගෙනත් අපිට ඉපදීමදුකක් කියලා තේරුම් කරපු පිනම ඇති මෙතුමට දිව්යලොකෙට යන්න

  • @janithlakshan6025
    @janithlakshan6025 Жыл бұрын

    ආයු බොහෝ වේවා සර්... ඔබතුමාට දීගායුශ පතනව සර්... මම හැමදාම කියනව වගේ ඔබතුමානම් අපේ මනුලොව ඉන්න දෙවිකෙනෙක්... ගොඩාක් මිනිස්සු සල්ලි මත්තේම නැහෙන මේ ලෝකේ, ඔබතුමා කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මේ අපේ ජීවිත රැකගන්න මේ දරන වෑයමට ඔබතුමාට ගොඩාක් පිං මයේ දෙයියෝ... තෙරුවන් සරණයි සර්... දෙවි පිහිටයි... 💫🙏💫

  • @malathiwarnakulasooria3301
    @malathiwarnakulasooria3301 Жыл бұрын

    ඔබ තුමා මිනිස් ජිවිතයට තර්ජනයක් විය හැකි මෙවැනි අවස්තා ගැන දැනුවත් කිරිමෙන් ව්ශාල ආශිර්වාදයක් ඔබටත් සමාජයටත් ඇති කර දෙයි. Thankyou

  • @anulakumari6684
    @anulakumari6684 Жыл бұрын

    ඔබතුමන්ගේ මෙවැනි දේශන වලට සවන්දෙන එක හැමදෙනාටම වැදගත්.ඔබට මෙවැනි දැනුමක් සමාජයට ලබාදීමේ පිනෙන් නිදුක් නිරෝගීව සතුටින් ජීවිතය ගතකරන්න වාසනාව උදාවේවා.තෙරුවන් සරණයි.

  • @sadewarana5074
    @sadewarana5074 Жыл бұрын

    උතුම් ධර්මය අවබෝධ වීමට මේ පින් හෙතු වේවා.

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 Жыл бұрын

    සර් නම් අපේ රටට මිල කළ නොහැකි වටිනා සම්පතක්. සර්ගේ හැම වීඩියෝ එකක්ම ඉගෙනගන්න වයසේ දරුවන්ට වගේම වැඩිහිටි අයටත් ජීවිතේට ගොඩාක් වැදගත්. සර් මේ කරන මහඟු සේවයට සර් ට ගොඩාක් පින්. සර්ට නිරෝගී සම්පත සහ චිර ජීවනය ලැබේවා!! තෙරුවන් සරණයි!!

  • @ksmrthn4860
    @ksmrthn486011 ай бұрын

    සර්ට බුදුබව ලැබේවා !!!🙏🙏🙏 ඉතාමත් පැහැදිලි ව කියලා දෙන වා ට.තෙරුවන් සරණයි !!!.වැඩිහිටි අපිටත් ඉතාමත් වැදගත් .🙏🙏🙏

  • @peshalamadhuwanthi2206
    @peshalamadhuwanthi2206 Жыл бұрын

    රත්තරන් සර් ඔයාට ගොඩක් පින් පාසල් වයස පහු කරලා ඒත් ඉගෙන ගන්න ආස අපි වගේ අයත් ඉන්නවා සර් පන්තියේ උගන්නන මේ දේවල් අපිටත් පේන්න දානවට ගොඩාක් පින් නිදුක් නිරෝගී වාසනාවන්ත සුගතිගාමී වාසනාවන්ත දිවියක්ම ලැබේවා🌷🌷🌷

  • @krishandominic4301
    @krishandominic4301 Жыл бұрын

    සර්ට දේව ආශිර්වාදය බොහෝ සේ ලැබේවා මොකද කිව්වොත් ශරීරයේ මෙහෙයුම් පද්ධතිය ගැන මෙලව සසරක් නොදත් මම, කලින් ඵල කරන ලද හාට් ඇටෑක් සාකච්චාව නැරඹීම තුලන් heart attack ක්ශනිකව හැදුන කෙනෙක්ව බේර ගන්න පුලුවන් උනා, දොස්තරවරුන් ලෙඩාට සහ ගෙදර අයට පවසා තිබෙනවා මෙයාට කවුරු හරි හදවත සම්බන්ධ ප්‍රථම ආධාර දී ඇති බව. ඉතිං සර්ට ඒ ගැන ස්තුතියි ❤

  • @jayanthisahabandu
    @jayanthisahabandu Жыл бұрын

    සර් අපිට හැමදාම මේ දෙන දැනුමට පිංසිදු.වෙනවා බුදු සරණයි 😍

  • @user-mk3tp4jn7t
    @user-mk3tp4jn7t Жыл бұрын

    මෙවැනි වැදගත් ඉගැන්වීම් තුලින් තවකෙනෙක් ගේ ජීවියක් බෙිරා ගැනීමට පලුවන් ගුරු තුමණි.. දෙවියන් වහන්සේ ඔයා තව තවත් දිව්‍යමය පුක්ණාව දෙවියන් වහන්සේ දෙන සේක්වා ජේසුස් වහන්සේ ගේම නාමයෙන් ආමෙන් ආලෙලුයියා ❤

  • @shanthrikacool4153
    @shanthrikacool4153 Жыл бұрын

    මෙ වටිනා දැනුවත් කිරීම ඔබ තුමාට බොහොම පිං තෙරුවන් සරණින් යහපතක්ම වේවා. දීර්ගායු වේවා ඔබ තුමාට ගුරු පියාණෙනි. 🙏🌹❤️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Жыл бұрын

    2019 ගම්පහ සර් ගෙ ක්ලාස් ගියේ ඉන්දීප එකේ ....english medium කලාට සර් සිංහලෙන් bio කියලා දෙන තේරුම් අරන් exam කලේ...2020 exam එකෙන් medicine select වුණේ සර් නිසයි..බොහොම පිං මගෙ ඟුරු දෙවිදුට ❤️🙏

  • @5GUnlimited
    @5GUnlimited Жыл бұрын

    සර්ගෙ වීඩියෝස් නිසා ඇත්තටම Biology ගැන දැන් නම් හොද Knowledge එකක් තියෙනවා.අපි හැමදාමත් ඉගෙන ගන්නවා. ❤️ THANK YOU SIR ❤️

  • @Chirana_dulnada

    @Chirana_dulnada

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ♥️😃

  • @malikarathnayake7791

    @malikarathnayake7791

    Жыл бұрын

    @@Chirana_dulnada න්කි

  • @dayasirigamage2822

    @dayasirigamage2822

    Жыл бұрын

    @@Chirana_dulnada qa

  • @lakshaniwijesinghe6343

    @lakshaniwijesinghe6343

    Жыл бұрын

    සර්ට ගොඩක් පිං අපිව දැනුවත් කලාට...👍

  • @lssothiriadou4752

    @lssothiriadou4752

    Жыл бұрын

    pasaledi bio science kalath me sambandhawa wadi danumak labune oba thumage me vedeo eken...me vedei eken jeewitha keeyak beraganna puluwanda?...meya nam mahangu pinkamak sir....oba thumata niduk nirogee bawa labewa .thawath mewani watina vedeos karannata shakthiya dharya labewa.

  • @marichrishanthi3852
    @marichrishanthi3852 Жыл бұрын

    පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට ගොඩක් පින් 🙏 ගොඩක් දේ දැනගත්තා 💐

  • @piyumiyashodara5085

    @piyumiyashodara5085

    7 ай бұрын

    5085. :-* 21st Aww

  • @alexmendis1284
    @alexmendis1284 Жыл бұрын

    Sirta පිංසිදුවන්නට මීහරකුන් වැනි මහජනයා යමක් උගනිති ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි .

  • @sathsarachathurangapriyank7693
    @sathsarachathurangapriyank7693 Жыл бұрын

    ගොඩක් වටිනා උපදෙස් ලබාදෙන ඔබතුමා ට වගේම ඔබතුමා මෙලොවට බිහි කරපු දෙමාපියන්ටත් පින් සිදු වෙනවා ළමයින්ට පමනක් නෙවෙයි සෑම මිනිහෙකුටම වැදගත් දන්න නොදන්න හැම කෙනාටම ඔබතුමාගේ චැනල් එක පිළිබඳව දැනුවත් කරන එක ලොකු පිනක් අපිටත් ඒ පිනට සහබාගි වෙන්න පුලුවන්🙏🙏🙏

  • @champihandunnettige8045

    @champihandunnettige8045

    6 ай бұрын

    Sri ❤

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 Жыл бұрын

    මේ රටේ මිනිස්සු පිස්සු කරන විදියට ඔබතුමා දෙවියෙක්. හොද දැනුමක් ලැබෙන්වා. නීරෝගිමත් වේවා

  • @mahendratilak1076

    @mahendratilak1076

    Жыл бұрын

    In 2017, there are around 20349 doctors in sri Lanka. Approximately 1.15 per 1000 people

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera46379 ай бұрын

    🙏🙏🙏 ආදරණීය ගුරු දේවයාණන් නිදුක් ව නීරෝගීව බොහෝ කල් ජීවත් වේ වා!!!❤❤❤ ගුරු මුෂ්ටි නොතබා ප්‍රසන්න ව සැමට දැනුම අවබෝධය ලබා දෙන ජනතාව ට ඉතා priya, ඡනනායක මැතිදුට🎉🎉🎉 කුසල් බොහෝ වේවා!!! තෙරුවන් සරණින් දෙවි රැකවරණ ලැබේවා 🙏🙏🙏🤍🤍🤍☸️☸️☸️🧘🧘🧘

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana90029 ай бұрын

    ඔබතුමාගේ පැහැදිලි කිරිම හරිම ලස්සනයි බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @judevictoria1625
    @judevictoria1625 Жыл бұрын

    වැඩිහිටියන්ටත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඔබ තුමන්ගෙන්

  • @nethmi2015
    @nethmi2015 Жыл бұрын

    කසාද බැදලත් තාම මේ විඩීයො බලල දැනුමට දෙයක් එකතු කර ගන්න අය කෝ

  • @anomasandya6860
    @anomasandya6860 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමා හොඳින් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් වටිනවා ස්තුති ඔබ තුමාට

  • @ruviniwasana8816
    @ruviniwasana88168 ай бұрын

    මේ දැනුවත් කිරීම් වලට ඔබ තුමන්ට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා 🙏

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 Жыл бұрын

    අපිට ජීවය ගැන ජීවීතය ගැන ලෝකය ගැන දැනුවත් කරන ඔබ ඇත්තටම දෙවි කෙනෙක් සර්🙏 තෙරුවන් සරණයි සර්ට❤️!!!

  • @rationalist_18

    @rationalist_18

    Жыл бұрын

    gedara pahanak paththu karala adahanna hondai nay. nettam poojavak vath karoth mokada

  • @arunasampth5246

    @arunasampth5246

    Жыл бұрын

    ඇත්ත කී දෙනෙක් ජිව්තෙ බෙරගනී ද...ලොකු දෙයක්...සමහරුන් ඉන්න්ව ඉතින් කුහක යො කොච්චර හොද ක් කරත් හොද ක් නැති

  • @rationalist_18

    @rationalist_18

    Жыл бұрын

    samahara moda moosalayonta English danneha venath rataval gena danneth neha mevage kocharanan videos thiyanavada net ake. athakota sir lavai KZread karayoi adahanna patan gannava. unta itun acharai thiyana denuma lin gembo

  • @laayolaveeniya8010

    @laayolaveeniya8010

    Жыл бұрын

    @@rationalist_18 අනිවාර්යයෙන්ම... බුදුන් වහන්සේ ගෙ රූපය ලඟ දෙවි වරුන්ගෙ රූප තියෙන තැන සර්ගෙ රූපෙ තියෙනවා....🥰 මොකද මිනිස්සුන්ට හොඳ දේවල් කරන මිනිසුන්මයි මැරිලා දෙවිවරු වෙන්නෙත්❤️🌹

  • @laayolaveeniya8010

    @laayolaveeniya8010

    Жыл бұрын

    @@rationalist_18මන් හිතන්නෙ ඔයා AL වලට බයෝ වත් කරලා නැති කෙනෙක් වෙන්න ඕනෙ..එහෙව් කෙනෙක් මේ සර්ගෙ දැනුම පරීක්ෂා කරන්න සුදුසුවත් නෑ..😏 sorry.

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Жыл бұрын

    පිටරට අපි හිටියත් ඔබතුමා ge වීඩියෝ dapu ගමන් බලනවා .ඔබතුමා me ලෝකේma ඉන්න sri ලාංකිකයන්ට දැනුම ලබා දෙන ඉතාමත් නිරහංකාර ගුරු පියාණන් කෙනෙක් .මම අවුරුදු පනස් අටක් වන අම්මේk .ඔබතුමා me කරන pina ඉමහත් .ඔබතුමාta නිදුක් නිරෝගි බව ලැබේවා බුදු saranai .

  • @nandaniboda5804

    @nandaniboda5804

    Жыл бұрын

    Mevage utum kenekutah garahana aya lankave innave kohoma unath oba tumata digau veve deviyan ge rekavaranaya lebeva

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 Жыл бұрын

    මෙවැනි දැනුවත් කිරීම තුලින් බොහෝ දෙනෙකු ගේ ජීවිත අවදානම් තත්වයෙන් මිදීමට හැකිවනු ඇත.ඔබ තුමාට තෙරුවන් සරණයි නිරෝගී සුවය ලැබේවා .

  • @iranipadmalatha904
    @iranipadmalatha904 Жыл бұрын

    සිසු දරුවන් ඇතුළු රට සමාජය දක්ෂ ලෙස දැනුවත් කිරීමේ වැඩසටහන් කරන ලබන මුදලට සාධාරණයක් කරන ඔබ වැනි ගුරුවතුමෙක් වාසනාවන් ඔබට තෙරුවන් සරණයි!!!

  • @danarachanmini01
    @danarachanmini01 Жыл бұрын

    දුග්ගන්නාරාල සර්🙏 නිවන් සුව

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 Жыл бұрын

    කිවයුතු බොහෝ දේ සිතේ පිරුණත් කිසිවක් නොකියා එක දෙයක් කියමි..ඔබ සැබැවින්ම ගුරු තරුවකි...ලද දැණුමෙන් සමස්ත සමාජයම දැනුවත් කරන උදාර මිනිසෙකි.,ඔබට ජයවේවා..

  • @luckysongs8454
    @luckysongs8454 Жыл бұрын

    බොහෝම පිං ගුරු තුමණි අපිට ඔහොම ගුරුවරු හිටියා නම් කියලා හිතෙනව කොහොම උනත් අලුත් පරම්පරාව ගැන සතුටයි!!!!!

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf5 ай бұрын

    මගේ ජිවිතයේ මම අහපු වටිනා පාඩමක්.ඔබතුමා ට ගොඩක් පිං. මෙවැනි මගපෙන්විමි කිරිම ගැන.

  • @swarnagamage8693
    @swarnagamage8693 Жыл бұрын

    මම අවුරුද 57 අම්ම කෙනෙක් සෑර් ගේ දේශනාව අහන්න ගොඩාක්ම කැමැති ආදර්ශවත් ස්තූති සෑර්

  • @hemalwatts9627

    @hemalwatts9627

    Жыл бұрын

    😂😂😂

  • @samanthasampath5448

    @samanthasampath5448

    Жыл бұрын

    සෑර් නෙමෙයි සර් 🙂🙂🙂

  • @A1..3707

    @A1..3707

    Жыл бұрын

    age dont matter when learnig...we all learn...🙏👍

  • @MonikaMonika-qc1eg
    @MonikaMonika-qc1eg Жыл бұрын

    ඇත්තටම සර් මම ඉගෙන ගන්න වයසෙ කෙනෙක් නෙවෙි උනත් මෙි සර්ගෙ වීඩියෝ වලින් හරිම හිතට වදින ෑඋපදෙස් වල වටිනාකම කියලා නිම කරන්න බැ ජීවිතේටම පාඩමි මාලාවක් සර්ට තෙරැවන් සරණයි ..! සර්ට මෙවැනි ජිවිත ගොඩදාන්න තව තවත් ශක්තිය ධෛර්්‍ය ලැබෙිවා.

  • @indunilbhagya3296
    @indunilbhagya32963 ай бұрын

    ඇත්තටම මම මේ වීඩීයො දිගටම බලනව මම දැනට තාක්ෂනික උපාධියක් හදාරන කෙනෙක් මට බයෝ ගැන ලොකු අවබෝදයක් නෑ මේ වීඩීයෝ අපිට ගොඩාක් වටිනව සර් .මොකද කාගේ හරි ජීවිතයක් බේරගන්න පුලුවන් .ලංකාව වගෙ දුප්පත් රටක වෙද්‍යවරු අඩුයි ඉන්න අයත් රට යනව පවුලකින් කෙනෙක් හරි මෙහෙම දෙයක් බලල ඉගෙන ගන්න එක ගොඩාක් වටිනව සර්ට ස්තූතියි

  • @sumithrachandani5206
    @sumithrachandani52065 ай бұрын

    හරිම වැදගත් පාඩමක් සර් අපේ ලෙඩ වලට හොදටම තේරුම් ගියා .ගොඩාක් පිං සර්ට

  • @luxmanwijerathna1192
    @luxmanwijerathna1192 Жыл бұрын

    මොලේ නහරයක් පිපිරීම සම්බන්ධව ඉතා වැදගත් පාඩමක් මම ඉගෙන ගතිමි. එය ඉතාම සරලය. මා කලා උපාධිධාරියෙක්මි ජාතික පාසලක විදුහල්පතිවරයෙක්මි මෙවැනි ගුරුභවතුන්ගෙන් ඉගෙන ගන්නා දරුවන් භාග්‍යමත් අය වේ

  • @lisumisenethma8991
    @lisumisenethma8991 Жыл бұрын

    බලන්න සර් මේ comments...මගේ රටේ මිනිස්සු සර්ට කොච්චර ආදරේද?...එක මෝඩයෙක් දෙන්නෙක් නිසා සර් දුකෙන් කතා කරද්දී අපිටත් අවුල් සර්...සර් අපිට වටිනා සම්පතක් සර්...දුකා සර් වගේම සර්රුත් අන්තිම මොහොත වෙනකනුත් මේ වගේ අපි එක්කම ඉන්න සර්...දවසක සර්ට නිවන් යන්න ඒ පිනම හේතුවේවා සර්...😢 මේ රට දාල යන්න හිතන්නවත් එපා සර්...පක්ෂ පාට ආගම් භේද නැති ලාංකික අපි සර්ට හැමදාමත් ආදරෙයි...සර් අපේ..🙏❤

  • @sunethranilmini9166
    @sunethranilmini9166 Жыл бұрын

    මේ දේශනය ගොඩක් වටිනවා සර්..සර්ට ගොඩක් පින්..

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe9 ай бұрын

    ගොඩක් ස්තූතියි ඔබතුමාට මෙවන් වටිනා දෙනුම් සම්බාරයක් අපට ලබා දෙනවාට 🙏🙏🙏 බුදුසරනයි ඔබතුමන්ට 🙏🙏🙏😍

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 Жыл бұрын

    Sir ගෙ හැම episode එකක්ම මම බලනවා. හරිම important අපිට. Sir ට ගොඩාක් පිං! 🙏

  • @thiwankajayaweera3069
    @thiwankajayaweera3069 Жыл бұрын

    සර් ලා වගේ මිනිස්සු ලංකාවට සම්පතක්. ගොඩක් රසවත්ව පැහැදිලිව දැනුම බෙදා දෙනවා ♥️😍

  • @jagathprasanna3658
    @jagathprasanna3658 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි 🙏 සර් ,,, බොහෝම පින් ඔබට ,, බොහෝම ආසාවෙන් අහගෙන බලාගෙන හිටියේ , ගොඩාක් විස්තර දැනුවත් උනා, ඒ වගේම තේරුම් ගත්තා , තවත් කෙනෙක් ට කියලා දෙන්න තරම් හිතට කා වැදුනා, බුදුසරණයි .🙏

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 Жыл бұрын

    හරිම වැදගත් කරුණු ලොවට බෙදා දෙන්නට ධෛර්යය ලැබේවා අපේ ජීවිතය දැනුම ලබන නිසා dirgaayuu වේවා theruwan sarani sir

  • @himaliwarnasooriya2651
    @himaliwarnasooriya2651 Жыл бұрын

    සර්..ඔයාගෙ මතු ආත්ම භවය ගැන දෙගිඩියාව ක් තියා ගන්න එපා.. ඔබතුමා සුගතියට යාම ඒකාන්තයි.. ඔබතුමාට නිර්වාණය ඈතක නෙමෙයි.. මටත් ඒ ඇසුරුම ලැබේවා.. දීර්ඝායු වේවා...!!!!!

  • @gishanidesilva7958

    @gishanidesilva7958

    Жыл бұрын

    🙏🙏🙏 ඒක නම් ඇත්ත. කිසිදා මුන නොගැසුන මගේ ආදරනීයම ගුරුතුමා. ඒ උතුම් නිවන් සුව ඔබට බොහෝදුර නොවේවා ගුරුතුමනි 🙏

  • @nnishantha5494

    @nnishantha5494

    Жыл бұрын

    😌😌😌😌😌

  • @wasanthapushpakumara4524

    @wasanthapushpakumara4524

    Жыл бұрын

    😍😍😍💕✌️😎

  • @slvima3879

    @slvima3879

    Жыл бұрын

    ඇයි ඔයා දිව්‍ය ලෝකෙද වැඩ කරන්නෙ

  • @slvima3879

    @slvima3879

    Жыл бұрын

    සෝවාන් වෙලා හිටපු බිම්බිසාර රජතුමත් යක්ෂයෙක් වෙලා ඉපදුනෙ

  • @kasunigimhani1012
    @kasunigimhani1012 Жыл бұрын

    Biology ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ සර් ගෙන් විතරයි .මම ගොඩාක් ආසාවෙන් තමයි සර්ගේ විඩියෝ බලන්නේ . ගොඩාක් දැනුම ලබා ගන්න පුලුවන් ඒවාගෙන් .මම A/L වලට commerce කරාට සාමාන්‍ය ජීවිතේට අවශ්‍ය biology ගැන දැනුම ලබා ගන්නේ සර්ගේ විඩියෝ වලින් විතරයි . සර්ට ගොඩාක් පින් මේ දෙන උතුම් සේවයට 🙏🙏🙏

  • @talkwithmano2024
    @talkwithmano2024 Жыл бұрын

    ඉතාම වැදගත් වසටහනක්. බොහොම පිං!

  • @user-zr2di7gu2y
    @user-zr2di7gu2y2 ай бұрын

    ඇත්තටම සර් හැම දෙයක්ම කියල දෙන්නේ පුදුම සංයමයකින් සර්ටත් නිදුක් නීරෝගී සුවය ම ලැබේවා!!!

  • @r.sumedha8198
    @r.sumedha8198 Жыл бұрын

    සර් ඔබ අපේ රටට අගනා සම්පතක් .ඔබ වගෙ අය තව තව බිහිවේවා !! ඔබගෙ දෙමවුපියන් පවුලේ සැමට පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @gomi2007
    @gomi2007 Жыл бұрын

    පිටරට අපි හිටියත් ඔබ තුමන්ගේ වීඩියෝ බලනවා . ඔබතුමා ලාංකිකයන්ට දැනුම ලබා දෙන ඉතාමත් නිරහංකාර ගුරු පියාණන් කෙනෙක් . සර්ට දීර්ඝායුෂ ලැබේවා ... හැදූ වැඩූ දෙමාපියන්ට බොහෝ පින් ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 USA

  • @user-ie6qj8le3r
    @user-ie6qj8le3r Жыл бұрын

    සර්ගේ උසස් පෙල පාඩම් බලලා මං 6 - 11 විද්‍යාව උගන්වනවා.. ලමයි යම් යම් කරුණු පොඩි කාලේදීම දැනගනිත්වා කියලා හිතලා... සර්ට පිං...🙏

  • @aroshandewendra3847
    @aroshandewendra38477 ай бұрын

    ගුරුතුමනි.. ඔබතුමා මානව සම්පතක්.. දීර්ගායු ලැබේවා.. 🙏🙏🙏

  • @tharinduferndo8974
    @tharinduferndo8974 Жыл бұрын

    සර් කියන එක වචනයක් ජීවිතයට ගොඩක් වටිනවා සර්...සර්ට ගොඩක් පිං

  • @indranirenuka107
    @indranirenuka107 Жыл бұрын

    ඉගෙන ගන්න ළමයින්ට විතරක් නෙවෙයි හැම අයෙකුටම ප්‍රයෝජනවත්. ස්තුතියි සර්.

  • @disnapriyanthi4604
    @disnapriyanthi4604 Жыл бұрын

    මේ ආත්මයේදීම නිවන් දකින්න සර්ට මේ පින් කුසල් හේතු වාසනා වේවා...!❤

  • @vodka1015

    @vodka1015

    Жыл бұрын

    ඔව් රාජපක්ශලා බලයට ගෙනත් අපිට ඉපදීමදුකක් කියලා තේරුම් කරපු පිනම ඇති මෙතුමට දිව්යලොකෙට යන්න

  • @shanithushara6165
    @shanithushara6165 Жыл бұрын

    සර් මම ගෘහණියක්.මගේ දරුවො පොඩී. දවස පටන්ගන්නෙ සර්ගෙ වීඩියෝ එකකින්. කවදහරි දවසක සර්ගෙ හෙවනට මගෙ එක දරුවෙක් හරි එවාගන්න ලැබුනොත් ඒක අපේ වාසනාව.මට විශ්වාසය් එයාල ජීවිතේ ඉගෙනගනී.හොද පුරවැසියො වේවි. සර්ට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා. සර් තවත් එක ගුරුවරයෙක් නොවෙය්. ඔබතුමා උගන්නන දේවල් හරි පරිස්සමට පිලිවෙලකට ඕනම කෙනෙක්ගෙ මොලේ තැම්පත්වෙනව.මේ කරන සේවයට සර්ට බොහොම ස්තූතිය්

  • @buddhiperera9081
    @buddhiperera9081 Жыл бұрын

    මගේ පර්චස් 10 වත්තේ මම යකිනාරන් ගස් 15ක් වවලා තියෙනවා හැබැයි සර් කොලෙස්ටරෝල්වලට ගොඩක් හොද බෙහෙතක් කියලා දැනගෙන හිටියේ නෑ මහත්තයටයි මටයි දෙන්නටම කොලෙස්ටරෝල් තියෙනවා දෙන්නටම අවුරුදු 38යි සර් මේ වීඩියෝ එකෙන් තවත් ජීවිත දහස් ගානකගෙ ජීවිත බේරෙයි ඒ පිනෙන්ම සර්ගේ ආයුෂ බොහෝ වේවා සර් සීනිවලටත් මේ වගේ ප්‍රත්‍යක්ෂ ඖෂදයක් දන්නවනම් දැනුවත් කරන්න

  • @rangafernando7009

    @rangafernando7009

    14 күн бұрын

    යකි නාරන් කොල පොටෝ එකක් දාන්න පුලුවන්ද

  • @chamindakumara8025
    @chamindakumara8025 Жыл бұрын

    අදකාලේ හැටියට ඔිනම කරන දැනුම් සම්භාරයක්. බොහොම පිං සර් 🙏🙏🙏

  • @somahalpegamage
    @somahalpegamage Жыл бұрын

    ඔබතුමා දෙන මේ සේවය අතිවැදගත් අමිලයි .කියා නිම කළ නොහැකි අප්‍රමාණ ගුරු බැතියක් අපට ඔබතුමා ගැන සිතට දැනෙනවා.නිරෝගි මත් දැයක් නිර්මාණයට දායක වන ඔබතුමාට තුනුරුවනේ සරණයි !ජය ම වේවා !

  • @dayapathma1036
    @dayapathma10367 ай бұрын

    ගුරු තුමනි ඉතා වටිනා කරුනු ටිකක් කියා දුන්නා ඔබට ගොඩක් පින් සිදුවෙවා

  • @tharukabimsara1606
    @tharukabimsara1606 Жыл бұрын

    සර් නම් දෙවියෙක් නොදන්න කරුණු රැසක් ඉගෙන ගත්තා.....බොහෝම පින් 🙏🙏 සර් ♥️♥️ මේ වගේ අපේ ශරිරේ අපි නොදන්න ක්‍රියාවලින් කියක් වෙනවා ඇතී ද ? සර් නිසා බොහෝ කරුණු ඉගෙන ගන්නවා....🙏🙏♥️♥️ අපරදේ අපේ මහේශ් සර් සතියකට කලින් අදුරගත්තා නම් වටිනා ජිවිතයක් අද අපිට බෙරගන්න තිබ්බා...🙏😓♥️

  • @upaliherath9600
    @upaliherath9600 Жыл бұрын

    Sir You are an asset to our country. I did bio for A/L and now I am 61years old. I refreshed my knowledge through your video's. Thank a lot Budusaranai.

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 Жыл бұрын

    ඉතාමත් වටිනා පාඩමක් මෙවනි හරවත් තව තවත් දාන්න ශක්තිය දෛරිය ලබේවා...

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Жыл бұрын

    මිනිස්සු ලෙඩ වෙන්නේ නොදැනුවත්කමින් . දැන් ගොඩාක් මිනිස්සු 55 පහුවෙන කොටම මැරෙනවා.මෙි දේවල් ඉතාම පැහැදිලිව දැනුවත් කිරිමගැන ඔබතුමා ට පින්. මිනිස්සුන් සුවපත් කරන්න දරන මෙි මහන්සිය ඉතාම වටිනවා. ඔබතුමා හැදු වැඩු එමෙන්ම උගන්වන්න වෙහෙස මහන්සි වු දෙමවිපියන්ටත් ගොඩාක් පින්.

  • @imeshlakshan4607
    @imeshlakshan4607 Жыл бұрын

    මම maths කරන්නේ ඒ වුණාට මම සර්ගේ වීඩියෝ බලනවා මට ඒකෙන් ලොකු දැනුමක් ලැබෙනවා

  • @IUJ19

    @IUJ19

    Жыл бұрын

    මාත්❤

  • @ANIMEWORLD-yd4lhZ

    @ANIMEWORLD-yd4lhZ

    4 ай бұрын

    Me to

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 Жыл бұрын

    ඉතාම වටිනාම අනර්ඝ වැදගත්ම පහදා දීමක්. අපිට සිටින මහා සම්පතක්.ඔබ තුමාට දීර්ඝායුෂම ලැබේවා.සියලු ආරක්ෂාව ලැබේවා.👏❤💐💐💐

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 Жыл бұрын

    ඉතාමත්ම වටින දේශනයක්, බොහෝම ස්තූතියි.

  • @sudanthabandara7528
    @sudanthabandara7528 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට. ගොඩක් පින්, නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා. 🌷🌹🌷

  • @beutytipswithsew892
    @beutytipswithsew892 Жыл бұрын

    sir ගෙන් ඉගන ගන්න ළමයි ගොඩාක් වාසනාවන්තයි sir... මාත් පොඩ්ඩක් හරි වාසනාවන්ත ඇති ඒකයි වීඩියෝ එකකින් හරි මේවා බලන්න පුළුවන් උනේ sir... පිළිවලට කියාදෙනවා sir. හරිම වැදගත් දේවල්..හොඳට තෙරුම් ගන්න පුළුවන් sir.. බුදුසරණයි sir.... දීර්ඝආයු ලැබේවා sir... ❤️🙏

  • @sandunrasanga3076
    @sandunrasanga3076 Жыл бұрын

    මිල කරන්න බැරි මෙහෙයක් මෙලෙස මානව වර්ගයාට සිදු කරන පිනෙන් ආදරණීය ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී සුවය වේවා...!!!!

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Жыл бұрын

    පොදුවේ හැමෝටම වටිනා පාඩමක්. ඔබට ස්තූතියි.

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 Жыл бұрын

    හරිම වටිනා වීඩියෝ එකක් නොදන්නා කරුනු රාශියක් අවබෝධ කරගත්තා ඔබතුමාට බොහෝම පින්..

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 Жыл бұрын

    සර් මන් (1998)පොඩි කලෙ අපෙ ගෙදර දර පැලුවා ඉඳපු පිරිමි ඔක්කොම.කරන්ට් ගියාම වතුර ඇද්දා ලිඳෙන්..ඇලෙන් රෙදි හේදුවා.ඒ කාලෙ මාර්කට් එකෙන් එළවලු ජාති ගෙනාවෙත් නෑ...ඒත් දැන් ඒ මුකුත් නෑ...ඒවා ඔක්කොම ලස්සන හීනයක් වගෙ...❤️ දැන් ඔක්කොම කණපිට පෙරලිලා..දැන් ඉන්න ගෙදර හිර වෙලා.. තාප්ප වලින් වට වෙලා..කවුරුත් නෑ වට පිටේ කතා කරන්න (උවමනාවට හැරෙන්න) ...අපි දාඩිය දාන්න සෙල්ලම් කලා..ගේ ඇතුලට එන්නෙ හවස 6 ට..පාඩමුත් කලා..ඒත් දැන් ගේ ඇතුළෙ පොඩි පර්චස් ගානකට හිර වෙලා.. ඇත්තටම දුකක් මේ ජීවිතය...😓💔

  • @dilipkumara4999
    @dilipkumara4999 Жыл бұрын

    Sir ඔයාට ගොඩක් පින්, මේ රටේ ජනතාව දැනුවත් කරලා ලෙඩ වලින් බේරෙන්න මේ කරන කර්තව්‍යයට,

  • @kavishkamiusara9064

    @kavishkamiusara9064

    Жыл бұрын

    Ada thmai me gana thrun hathys

  • @sujasujee4513
    @sujasujee45135 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමාට !!🙏💕 ඉතාම වටිනවා පැහැදිලි කිරීම !!🙏💕

  • @malindriseneviratne2531
    @malindriseneviratne2531 Жыл бұрын

    දීර්ඝ ආයුශ ඔබට සර්. ගොඩක් පින් 🙏

  • @cliverosfield7160
    @cliverosfield7160 Жыл бұрын

    ඉතාමත් ගැඹුරු දේවල් මේ තරම් සරලව සහ පැහැදිලිව කියල දුන්නට සර්ට salute! 🙏ඒක හින්දා තෙරුවන් සරණයි කියලා මේකටත් like එකක් දාන්න හොදේ......

  • @janathmendis
    @janathmendis Жыл бұрын

    ලංකාවෙ තියන එකම චැනල් එක ... මෙ වගෙ දැනුම වර්ධනය වීම සදහා දැනුම බෙදාදෙන තව අය බිහි වෙවා ❤️❤️❤️

  • @chankamajayasinghe8241
    @chankamajayasinghe824110 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමාට මේ දැනුවත් කිරීමට

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Жыл бұрын

    මෙවැනි වැදගත් දේ කියා දෙනවාට ඔබට ගොඩක් පින්

Келесі