No video

Tissa Jananayake - Episode 189 | කන්‍යාවන් ගැබ් ගන්න පුලුවන්ද?

- ලෝකයේ තියෙන වැඩිම තරග කරුවන් පිරිසක් සහභාගීවන තරගය
- කැම්පස් එකේ 70% දැනගෙන හිටෙයේ නෑ සන්සේචනය වෙන තැන
- ශුක්‍රානුවට ඩිම්බය ගැන ක්‍රෂ් එකක් තියෙනවා
- කන්‍යා පටලයට හානියක් නොවී ගර්භනී වෙන්න පුලුවන්ද?
- සමහර කාන්තාවන්ට කන්‍යා පටලයක් පිහිටන්නේ නෑ
- කාන්තාවක් ආයේ කාන්තාවක් වෙලා උපදින්නේ ඇයි?
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 000

  • @shehancyapa6879
    @shehancyapa68792 жыл бұрын

    සර් ශුකාණු 500M හදන්නේ තරගයෙන් හොදම ශුකාණුව තෝරා ගැනීමටනේ.සර් ඇයි එක ඩිම්භයක් හදන්නේ.ඒ ඩිම්භයේ ජාන සංයුතිය හොදම එක කියලා හරියටම කියන්න බෑනේ සර්.නැත්තම් ඒ උපතින්ම ඒ ඩිම්භ හොදම ජාන සංයුතියෙන්ද හැදිලා තියෙන්නේ?

  • @prasanratnayake4800

    @prasanratnayake4800

    2 жыл бұрын

    Eka maru prashne

  • @sscompressor4970

    @sscompressor4970

    2 жыл бұрын

    අන්න ප්‍රශ්නෙ 😐😐😐

  • @prasannamadhusanka

    @prasannamadhusanka

    2 жыл бұрын

    අඩේ ඕක මටත් තිබ්බ ප්‍රශ්නයක් 😵‍💫

  • @sheni6004

    @sheni6004

    2 жыл бұрын

    හොදට හිටී

  • @nandanaweeratunga2512

    @nandanaweeratunga2512

    2 жыл бұрын

    Ow eka prashnayak thamai . Uththare pasuwa dhana ganeemata hakiwewi

  • @SamanKumara-ye6ix
    @SamanKumara-ye6ix2 жыл бұрын

    සන්නස්ගල කියන ජාතියක් ජම්මයක් නැති , ඒ වගේම අවජතක කාලකන්නි ටිකක් ඌ හදලා තියෙන්නේ. ඒඅතින් ඔබතුමන්ල මාර වටින ගුරුවරු . හිසනමා ආචාර කරනවා

  • @rsl7255
    @rsl72552 жыл бұрын

    මේවා තමයි ලංකාවේ Trending list එකට එන්න ඕන දේවල් 🙏👍❤️

  • @ddhammi7349
    @ddhammi7349 Жыл бұрын

    අනේ ...ඔබතුමාගේ මේ පාඩම බැලුවෙ අද.අවුරුදු 61.ක අත්තම්මා කෙනෙක්.නොදැන සිටි බොහෝ දේ දැනගත්තා.ඔබතුමාට පින් දෙන්න වචන නෑ සර්. හැම දෙමාපි අයෙක්ම මේක බලන්න.හැම දරුවෙකුම බලන්න.මොනතරම් දැනුමක් මේ සර් දෙනවද.හරීම විනීතව....ලස්සන වචනවලින්....අංග චලනයෙන්....ඒවගේම දරුවන්ගෙ කුලෑටිබව නැතිවෙන්න.පහදලා දෙනවද.මගේ පාසැල් කාලෙ මෙහෙම ගුරැතුමෙක් සිටියානම් හිතුනා.අන්තිමට ගැඹුරු දහම්පදයකුත් කියලා දුන්නා.පින් දෙන්න වචන නෑ සර් .ඊටත් වඩා පින් අනුමෝදන් වේවා.

  • @apevanijapanthiya6648

    @apevanijapanthiya6648

    Жыл бұрын

    සර් කියන්නේ දෙවි කෙනෙක්....මොනතරම් නිවැරැදි දැනුමක් සමාජගත කරනවද? ඔබ තුමාට තෙරුවන් සරණයි ....!!! ඒ වාගේම දීර්ඝායුෂ පතනවා...🙏🙏🙏

  • @roshandias3950
    @roshandias39502 жыл бұрын

    බුද්ධාගමයි, සොබා දහමයි, විද්‍යාවයි එකතු කරල පෙන්නන්න දෙන එක නම් ඇත්තටම විශිෂ්ටයි සර්. බුදු සරණයි....!

  • @suddaofficial217

    @suddaofficial217

    2 жыл бұрын

    අනිවාරෙන්ම සහෝදරයා

  • @lightingale278

    @lightingale278

    Жыл бұрын

    🤣😂

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    @@lightingale278 මොකද යාලුව හිනාවෙන්නෙ....

  • @pushpikamaduwanthi2228

    @pushpikamaduwanthi2228

    Жыл бұрын

    💯💯💪💓

  • @dinuwagamingbussid1282

    @dinuwagamingbussid1282

    7 ай бұрын

    1 තිබුන් නැත්තන් ලන්කාව දියුනුය් බ්න්😹

  • @animekaraya9741
    @animekaraya97412 жыл бұрын

    තිස්ස සර්ට අාදරේ කට්ටිය 👇

  • @manel2343

    @manel2343

    2 жыл бұрын

    ❤️❤️🏆🏆🏆🏆👍

  • @suddaofficial217

    @suddaofficial217

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏

  • @panchaleerajapaksha2135

    @panchaleerajapaksha2135

    2 жыл бұрын

    ❤️

  • @thisumlimethsara2863

    @thisumlimethsara2863

    2 ай бұрын

  • @dilshananushka1
    @dilshananushka12 жыл бұрын

    සර්ගෙ මං අහපු හොදම කතාව.... "දසලක්ෂ පන්සීයකින් දිනපු මම" වැටෙන්න හොද නෑ....මේකත් වැඩක්ද මට...... සර් නියමයි... 👌

  • @nuwanwick3765

    @nuwanwick3765

    2 жыл бұрын

    දශලක්ශ හරසිය අනුනමයක් නේද?

  • @dilshananushka1

    @dilshananushka1

    2 жыл бұрын

    @@nuwanwick3765 විනාඩි 8යි තත් 14 නවත විමසුවා, ඔබත් බලන්න මොහොතක්...

  • @nuwanwick3765

    @nuwanwick3765

    2 жыл бұрын

    Eka hari eth poddak hithanna 501 k tibboth thamai oyage kathawa hari eth 500n ekkenek giyaa 499i

  • @pushpikamaduwanthi2228

    @pushpikamaduwanthi2228

    Жыл бұрын

    Ow , api positive hithanna gannawa e wachane ahuwata passe . 💓

  • @dilshananushka1

    @dilshananushka1

    Жыл бұрын

    @@nuwanwick3765 😂🤣😂🤣😂🤣හරි යාලුවා...අපි ගනං හදන්නෙ නැතිව සර්ගෙ අරමුණුකරා යමු.... එය බාල තරුන මහලු අයත් සමග බෙදාගමු....

  • @amilakumara7531
    @amilakumara75312 жыл бұрын

    තිස්ස සර් ගේ බඩ ටිකක් ඉස්සරහට ඇවිල්ලානේ.දැනට තියෙන ලෙඩ වලින් බොහෝමයක් ඒවා බඩ නිසා හැදෙන ඒවා.තිස්ස සර් වගේ කෙනෙක් චිරාත් කාලයක් මේ රටට අවශ්‍ය කෙනෙක්.ඒ ගැන සලකා බලන්න සර්.

  • @ChandraniRenuka-wz1ee

    @ChandraniRenuka-wz1ee

    4 ай бұрын

    ,uvuu

  • @Dezwoop

    @Dezwoop

    2 ай бұрын

    Mokk 😂😂😂😂

  • @rsl7255
    @rsl72552 жыл бұрын

    පියාගේ ශුක්‍රාණුව මත ලැබෙන දරුවා ගැහැණු දරුවෙක් ද පිරිමි දරුවෙක් ද කියලා තීරණය වෙන කාරණාව දන්නේ නැති ඉන්දියාවේ නොදියුණු ප්‍රාන්ත වල පවුලට ගැහැණු දරුවෙක් ලැබුනොත් අම්මාට නින්දා අපහාස විදින්න වෙනවලු පියාගේ පාර්ශවයෙන්. මෙහෙම අය අපේ රටෙත් ඇති. නොදන්නාකම නිසා මිනිස්සු කරන වැරදි

  • @dhanushkasj

    @dhanushkasj

    Жыл бұрын

    කෙල්ලක් හම්බ උනොත් ලේලිගෙ දෝසෙ නිසා,කොල්ලෙක් හම්බ උනොත් අපේ පුතාගෙ පින නිසා.😂 මේක පෙන්නල කියලා දෙන්න ඕන උන්දැලට තමුන්ගෙ පුතාගෙ තමා දෝසෙ කියලා 😅

  • @manjulakumara492

    @manjulakumara492

    Жыл бұрын

    Iindia ahama tama

  • @rsl7255

    @rsl7255

    Жыл бұрын

    @@geethasaparamadu9045 නොදන්නාකම තමයි. ඉස්සර මේ වගේ සමාජ මාධ්‍ය තිබුනේ නෑනේ දැනුවත් වෙන්න

  • @rsl7255

    @rsl7255

    Жыл бұрын

    @@dhanushkasj අනිවාර්යයෙන්ම

  • @rsl7255

    @rsl7255

    Жыл бұрын

    @@manjulakumara492 ඉන්දියාවේ සමහර ප්‍රාන්ත විතරයි

  • @sscompressor4970
    @sscompressor49702 жыл бұрын

    මේ දේවල් පිළිබඳ ව අපේ වැඩිහිටි ප්‍රජාවගේ දැනුම ඉතාමත් අල්පයි.මේවා කියලා දෙන්න ගිහින් බැනුමුත් අහලා තියෙනවා 😂

  • @sadasminula2131

    @sadasminula2131

    9 ай бұрын

    😅

  • @sewwandiwijesooriya9342
    @sewwandiwijesooriya9342 Жыл бұрын

    මුතුගල සර්,අකිල සර්,තිස්ස සර්. හිත නිවන, ගත සුවපත් කරන භාවනාවක් වගේ ❤️

  • @marvelteaser5256
    @marvelteaser52562 жыл бұрын

    තිස්ස සර් කියන්නේ අපිට බයෝ විතරක් නෙවෙයි ජීවිතයේ පවා කියලා දුන් දෙවිවරුන් 😍🙏

  • @shali_musick
    @shali_musick Жыл бұрын

    ඉස්කෝලේ ගිය කාලේවත් මෙච්චර පැහැදිලිව කියලා දීලා නෑ හොඳ උදාහරණ එක්ක. 🧡 මොනාහරි කියලා දීලා homework දීලා මරන් කන්න හැදුවා මිසක් 🤦

  • @diksansamarasinghe3537
    @diksansamarasinghe35372 жыл бұрын

    ජීව විද්‍යාවට එහා හිය ආද්‍යාත්මයත් උගන්වන ඔබ තුමාට ගවුරවය සහ දීර්ඝායුෂ ..❤❤

  • @manel2343

    @manel2343

    2 жыл бұрын

    🏆🏆🏆❤️❤️❤️❤️❤️🙏

  • @sachindugimhan3140

    @sachindugimhan3140

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @chamindakumara8025
    @chamindakumara80252 жыл бұрын

    දුකයි . සර් වගේ ගුරුවරු අපිට මුන ගැහිච්ච නැති එක ගැන 😥

  • @thelotuspath3751
    @thelotuspath37512 жыл бұрын

    ස්වභා දහම ම තමයි මේ... ඒ තමයි සමස්ථ කතාව ම. මට කතාව අහද්දී මැද හරියෙදි මෙය මතක් උනා. ඇයි එතන දි ඔබතුමා එය නොකීවෙ කියා. ඒත්.. කතාව වගේ ම අරුත් බර, යථාවාදී, සුන්දර අවසානයක් තැබුවා. සර්වාර්ථය ම වේවා ඔබතුමාට. තෙරුවන් සරණයි... (හැළඹවැව සුධම්ම හාමුදුරුවෝ )

  • @kalumprasannaHW
    @kalumprasannaHW2 жыл бұрын

    පන්තියේ විනය පවත්වාගෙන පාඩම ඉගැන්වීම ප්‍රශංසනීයයි. ළමයිනුත් විශිෂ්ඨ යි. අපේ කාලයේ ළමයින්ට වඩා දැං අය විනයගරුක යි.👍

  • @g.t.sadkalum323

    @g.t.sadkalum323

    Жыл бұрын

    🙂❤️‍🔥

  • @kavishkamaduranda8431

    @kavishkamaduranda8431

    Жыл бұрын

    @@g.t.sadkalum323 වැඩිහිටි කියන අයට තේරෙනවනම් හොදයි

  • @g.t.sadkalum323

    @g.t.sadkalum323

    Жыл бұрын

    @@kavishkamaduranda8431 ඔව් .... ඒ වුනාට එගොල්ලො තේරුම් ගන්න කැමති නෑ ...තේරෙනාවා ඒත් පිලිගන්නැ 😂

  • @s.sadewniperera8738

    @s.sadewniperera8738

    Жыл бұрын

    Ou atta bus eke yaddi eeka hodata terenava

  • @g.t.sadkalum323

    @g.t.sadkalum323

    Жыл бұрын

    @@s.sadewniperera8738 හ්ම් 😞

  • @manel2343
    @manel23432 жыл бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි🏆🏆🏆🏆🏆👍👍🙏🙏🙏

  • @sudukwt9100
    @sudukwt9100 Жыл бұрын

    මුතුගල සර්ගෙ වීඩියෝ වල හැමදාමත් තිස්ස සර් කියන නාමය නිතර කියවෙන නිසාමයි මම තිස්ස සර්ගෙ වීඩියෝ බලන්න ගත්තෙ ..ඇත්තමයි ඔබ දෙපලනම් ම්හිපිට ගුරු දෙවිවරු වරු ..දීර්ගායුෂ ලැබේවා ඔබ දෙපලටම 🙏

  • @lakmalsusitha7564
    @lakmalsusitha75642 жыл бұрын

    සර්ගේන් ඉගෙන ගත්ත දේ බොහොමයි...එකට සර්ට බොහොම පින් ඒ මෙලවදි පමණක් නොවේ මතු උපදින ආත්ම වලටත් ඒ පින් අනුමෝදන් වේවා!

  • @beatricesamaraweera932

    @beatricesamaraweera932

    2 жыл бұрын

    මගේ වයස අනුව මා මේ වැඩ සටහන් අහලා ඉතා සතුටු වුණා.දෙවිපිහිටයි

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi24062 жыл бұрын

    අනේ සර් වගේ ගුරුවරු අපිටත් හිටියා නම් ......හොදට මතක හිටින විදිහට ඉගැන්වීම් කරනවා....ආසම කරන ගුරුවරයෙක් ❤️❤️

  • @poornikavishka8502
    @poornikavishka85022 жыл бұрын

    ගොඩක් වටින සමාජ දැනුවත් කිරීම් කරනවට සර්ට පින් ❤️ නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ තිස්ස සර්ට ❤️✊💕

  • @buddhikapriyangani1602

    @buddhikapriyangani1602

    2 жыл бұрын

    👍👍

  • @sasiru7251

    @sasiru7251

    Жыл бұрын

    ❤️👍

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r2 жыл бұрын

    පාසැල් වයස පසු කල අපට උගන්නන ඔබට පින් අපි දැන් දන්නව දරුවන්ට කියා දෙන්න සහ අපට හැදෙන්න පින් පින් පින් 🙏🙏🙏

  • @chanal6695
    @chanal6695 Жыл бұрын

    මම ගෘහනියන් ගෙදර වැඩ කරන ගමන් සර්ගේ වැඩසටහන් තමයි බලන්නේ හරිම ආසාවෙන්😍 අහන් ඉන්නවා තනියම😌 හිනාවෙනවා😃 ඇගේ ලේ ටිකත් පිරිසිදු වෙනවා🙇 දීර්ගායූෂ ලැබේවා සර්❤️ බුදු සරණයි 🙏🙏🙏🙏

  • @somahalpegamage
    @somahalpegamage2 жыл бұрын

    ජීවිතයට මුහුණ දෙන්න ,ජීවිතය යහපත් ව ගත කරන්න ,පරිස්සමට ඉන්න ,වැදගත් කමට දැයට කියා දෙන ගුරුතුමනි ,ඔබතුමා මිණි පහනකි.දිගාසිරි !

  • @muriebernadeth1577
    @muriebernadeth15772 жыл бұрын

    ස්වභාදහමට ඔය තරම්ම දේවල් කරන්ඩ පුළුවන් නං ඇත්තටම ස්වභාදහම අදහන්න ම වටිනවා ඉතාම වටිනා විග්‍රහයක් සාමාන්‍යයෙන් වෙනත් ගුරුවරුන් මෙතරම් පැහැදිලිව මේ විෂය උගන් වනවා අඩුයි දැන්නම් විවිධ විෂයන් අගනා ලෙස උගන්වන ගුරුවරුන් අපිට අන්තර්ජාලය තුලින් පේනවා ඔවුන් අතරේ ඔබ විශිෂ්ටයෙක්

  • @sandyvlogssl1245
    @sandyvlogssl12452 жыл бұрын

    කසාද බැඳලා දරුවෝ දෙන්නෙක් ඉන්න මාත් අලුතෙන් යමක් ඉගෙනගත්තා සර් ස්තූතියි

  • @galledelivery
    @galledelivery Жыл бұрын

    අපේ පිනට පහළ වුණු ශ්‍රේෂ්ඨ ගුරු පියෙක්. biology වලට පමණක් සීමා නොවී ඔබ දෙන පුළුල් දැනුම් පරාසයෙන් ජීවිතය ගත් හැකිදේ අපමණය. දීර්ඝායු ලැබේවා ඔබතුමන්ට! 💖💖💖🥰🥰🥰

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara67432 жыл бұрын

    කියන්න ලැජ්ජා නැ සර් මගේ මෙි තනිවිම ..එවැනි මෝඩ තිරනයක පුථිපල යක් ..දුකක් නැ..අද මම ජේසු ලග සතුටින් හොද දැනුවත් විමක් දරැවන්ට ..ස්තූතියි සර්..

  • @pabasaradias4512
    @pabasaradias45122 жыл бұрын

    සර්ගේ ක්ලාස් ආවෙ නැතත් මං ආසම චරිතයක් සර්. තෙරුවන් සරණයි සර්. ❤

  • @nilupadesilva2019
    @nilupadesilva20192 жыл бұрын

    This lesson should be heard by not only A/L students but also the girls of grade eight upwards . Being a teacher I have been confided by young girls so many times of many sad events. This knowledge should be given at the time when they are in grade six. Thank you very much sir. My only wish is many parents will watch your lecture and pass this valuable knowledge to their young daughters.

  • @lovadesi

    @lovadesi

    2 жыл бұрын

    Remember what happened to "hathe potha" ( හතේ පොත ) ? In Sri Lanka, these are impossible tasks.

  • @kamalaseeli2257

    @kamalaseeli2257

    Жыл бұрын

    1

  • @sanidu_ygc
    @sanidu_ygc2 жыл бұрын

    අපේ සර් කරන මේ සමාජ දැනුවත් කිරීමට බොහෝ පින්. ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා💖🥰

  • @shilpapothaSL
    @shilpapothaSL Жыл бұрын

    ඔබ තුමා⁣ගේ පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි... 👌👌👌👌👌 දරුවන්ගේ පිනට පහළ වූ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !! 🧡💚💕🙏🙏🙏🌟🌟🌟🌟🌟

  • @magicstitchcanada
    @magicstitchcanada2 жыл бұрын

    සර්ගේ බොහෝ වීඩියෝ වල ඉතා ස්වසේශී බවක් මම දකිනවා.. ඒ සර් බෞද්ධ දැනුම මගින් යම් දේ සුලු වශයෙන් හෝ පැහැදිලි කරනවා.. විද්‍යාව සහ බෞද්ධ දැනුම දෙකම ප්‍රගුන කරලා.. එය පරිස්සමින් උගන්වන අය නැති තරම්... මම ලංකාවට ආ ගමන් එන්න ඉන්නේ ඉඳිගොල්ලට. මමත් සර්ගේ වයසේ.. KDA හරහා කටුබැද්ද ඉගෙන ගත්තේ. හමුවෙලා කතා කරමු.

  • @harshasuranga2812
    @harshasuranga2812 Жыл бұрын

    බලන්කොට මෙක ගැනත් දැනගන්න වැඩිම උවමනව තියෙන්නේ පිරිම අපිට කියල තෙරෙනව මේ කමෙන්ට් බැලුවම.හරිම රසවත් සරල පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට....👌👌👌

  • @varunabihi8820
    @varunabihi88202 жыл бұрын

    ඔබ වැනි පුදගලයකු ලන්කාවට බිහිවිම පිනකි කිසිම කුහක කමක් නැතිව සියල්ල අපට කියා දෙනවා

  • @sriyanirajapaksh5563
    @sriyanirajapaksh55632 жыл бұрын

    සර් මේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් ජීවිතයට ලොකු දැනුමක් එකතු කළා. නිවුන් දරුවන් හට ගන්නා ආකාරය පිළිබඳව ප්‍රෝග්‍රෑම් එකක් ඉදිරිපත් කරන්න සර්.

  • @sujithpriyantha1793
    @sujithpriyantha17932 жыл бұрын

    සර් ඔබේ පැහැදිලි කිරීම නම් අති විශිෂ්ටයි ..අනිවාර්යයෙන්ම ඒ සොබා දහමය ම තමයි .. සර්ගෙන් මම ජීවිතයට අවශ්‍ය ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..

  • @crishanthikd7542
    @crishanthikd75422 жыл бұрын

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @nalanisenarathna8407
    @nalanisenarathna84072 жыл бұрын

    ඒක අපූර්ව සුන්දර පාඩම. මම නම් දහමේ ගැලී බැලුවේ මේ දිහා. සර් ඇත්තටම ඉගැන්වීම සුන්දරයි.බුදු සරණයි! ජයම වේවා!

  • @punyaprasadini
    @punyaprasadini Жыл бұрын

    මිනිස් කාන්තාවක් වරකට ගැබ් ගන්නේ එක දරුවෙක්. හැමෝටම twins ලා triplets ලා ඉපදෙන්නේ නෑ ඒක කලාතුරකින් වෙන දෙයක් නෙහ්. මේ sperms වලට තියෙනවා වගේ තරගයක් eggs වලට නැත්තේ එක පාර වැඩ දෙකක් කරන්න බෑ වගේ හින්දා වෙන්න පුළුවන් . ඒ කීවේ තරගයක් තියන්නයි twins , triplets...etc හැදෙන එක වලක්වන්නයි බෑ නෙහ්. කලාතුරකින් එහෙම වෙන එක හරි, නමුත් egss වලටත් එහෙම තරගයක් තියන්න ගියොත් වරකට එක දරුවෙකුට වඩා ගැබ් ගන්නෙ එක සාමාන්‍ය දෙයක් වෙනවා. ඒක වලක්වන්න eggs වලට හොදම egg එක තෝරගන්න තරගයක් හැදිලා නෑ කියලා හිතන්න පුළුවන් . ඒත් eggs වලත් mature egg එකක් වෙන්නේ එකයි. එතන තියන්නෙ තරගයක් ද කියලා කෙනෙක් ට හිතෙන්න පුළුවන් හැබැයි මට පේන විදියට ඒක තරගයක් නෙවෙයි අහබුවක්. මොකද එතනදි තරග කරන්න දෙයක්.නෑ නෙහ් මොකක් හරි තියෙන immatured eggs වලින් එකක් විතරක් mature egg එකක් වෙනවා. එතන තියන්නෙ luck එක වගේ දෙයක්, අහබුවක් , randomly තමා mature egg එක මොකද්ද කියලා select වෙන්නේ. අපිට molecular biology පාඩමේදි chromosome mutations ගැන උගන්නනවා නෙහ්. එතනදී මට හිතෙන්නෙ මේ klinefelter syndrome , turner syndrome දෙක හැදෙන්න හේතුව වෙන්නේ egg එකේ cell division එකේදි වෙන mutation එකක් හින්දා කියලා. මොකද ඔයාට උනත් හිතෙනවද sperms මිලියන ගානකින් එකක මේ mutation එක ඇති උනත් ඒක ඉපදෙන බබාට එන්න පුළුවන් කියලා. මොකද sperms මිලියන ගානකින් mutation එක තියෙන sperm එකම තරගේ දිනන්න තියෙන අවස්ථාව කොයිතරම් අඩුද, අනික ඒක egg එකේ වෙන mutation එකක් හින්දා බබාට එන්න පුළුවන් probability එකට වඩා මිලියන ගානකින් එකක්. ඒ හින්දා egg එකේ mutation එකක් ආවා කියන්නේ බබාට අනිවාර්යයෙන්ම ඒක හැදෙනවාමයි. ඒත් sperms වලට තරගයක් හම්බෙලා තියෙන හින්දා බබෙක් triploid , monoploid හරි polyploid කෙනෙක් හරි වෙලා ඉපදෙන්න පුළුවන් සම්බාවිතාව මිලියන ගානකින් අඩු වෙලා තියෙනවා . ඒක ලොකු අවස්ථාවක් ඉපදෙන බබා genetic disorders වලින් නීරෝගී වෙන්න . මේ ලෝකේ මේ syndromes හැමෝටම නැති උනාට තියෙන අය කොයිතරම් ඉන්නවද. KZread එකේම එහෙම ලමයින්ගේ video තියෙනවාද hospital වල කොච්චර ඉන්නවාද නේද. මට හිතෙන්නේ ඒ අයගෙන් බහුතරයකට ඒ syndromes හැදිලා ඇත්තේ egg එකේ cell division එකේදි උන mutation එකක් හින්දා වෙන්න ඇති. හැබැයි අමතක කරන්න එපා resource book එකේ egg එකයි sperm එකයි fertilize උනාට පස්සේ මේ වගේ mutation එකක් cell division එකෙන් බබාට එන්න පුළුවන් සම්බාවිතාව ඊටත් වඩා වැඩී. ඒ හින්දා මේ sperms වලට හම්බෙලා තියෙන තරගය හින්දා genetic disorder එකක් වෙන්න පුළුවන් ප්‍රමාණය මිලියන ගානකින් අඩු වෙලා තියෙනවා. ඒත් egg එකක් හින්දා හරි zygote එකක් හින්දා mutation එකක් උනොත් අනිවාර්යයෙන්ම බබාට ඒක යනවා.

  • @jskjdjbsbxbbh.n.nilmini4912
    @jskjdjbsbxbbh.n.nilmini49122 жыл бұрын

    ජෙසු පිහිටයි සර් වීඩියෝවක් දාපු ගමන් බලනවා ගොඩක් දැනුවත් උනා පොඩි කාලේ අම්මා තාත්තගෙ සරම ඇදන් නාන්න දුන්නෙ නැත්තේ ඇයි කියලා දන්නෙ අද වීඩියෝවෙන් එදා හිතුවෙ අම්මගෙ ඉරිසියාව කියලා ඔබට නිරෝගි සුවය සමඟ දෙවි පිහිට පතමි

  • @amarasenaranasinghe3549
    @amarasenaranasinghe35492 жыл бұрын

    නව යෞවනවියේ ,තරුණ වියේ , වැඩිහිටිවියේ මෙන්ම සමස්ථ සමාජයට බොහෝ තොරතුරු ලබාදෙන වදගත් මෙන්ම ආදර්ශවත් පාඩමක් ,ස්තුතියි! ඔබට යහපත් හෙටදිනක්

  • @Nethmi24
    @Nethmi242 жыл бұрын

    සර් මගෙ නෑදෑ කෙනෙකුට ජානමය ලෙඩක් හැදිගෙන එන්වා ඇව්දින්න බැරි ව්ගෙන එන්නේ එයාලාගේ තාත්තාට ඒකම තිබිලා නැති උනා හැම තනම ගියත් බේත් නැ කියනවා මෙ ඉන්න ව්දිහට හරි ඉන්න තෙරපියා එකක් කරන්න හරි සිoහල වෙද කෙනෙක් හරි බටහිර කෙනෙක් හරි මේ තත්ත්වයට හරි ඉන්න එයාලා ජිව්තය පටන් ගත්තා විතරයි ඔබට බුදු සරණයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi81642 жыл бұрын

    තිස්ස සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 කොච්චර බැලුවාත් එපා වෙන්නේ නැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinushabandara1157
    @dinushabandara11572 жыл бұрын

    සර්, මං හිතන්නේ සර් කියපු අර චිත්‍රපටියේ නම " දෙවැනි ගමන " සනත් ගුණතිලක, සබීතා පෙරේරා රඟපාපු... මම බලලා තියෙනවා, ලස්සන Film එකක් මොනා වුණත්... ❤

  • @kuwaitenjoylife2727
    @kuwaitenjoylife27272 жыл бұрын

    අවුරුදු 75ක් වෙන අපේ අම්මාත් සර්ගෙ වැඩ සටහනක්ම බලනවා

  • @geethakumari1782
    @geethakumari1782 Жыл бұрын

    ඔබතුමා ගුරු දෙවියෙක්.මං බයෝ විෂය හදාරන්න ආසාවෙන් ඉදලත් කරන්න බැරි උනා ඒ කාලේ ඉස්කෝලෙ ඒ විෂය කරේ නෑ.ඔබතුමාගේ හැම දේශනයක්ම හරි ආසාවෙන් අහනව වයසට ගියත්.තෙරුවන් සරණයි

  • @weragoda98
    @weragoda98 Жыл бұрын

    සර්ගේ videos නිතරම බලනවා. විද්‍යාව ගැන පුංචිම දැනීමක් නැතිව ඉන්න මට හුගක් දේවල්වල විද්‍යාත්මක පසුබිමගැන අවබෝධයක් ලබාගැනීමට පුලුවන්වුනා. තෙරුවන් සරණයි සර්ට. මේ වීඩියෝවේ කතා කරන කාරණාව මම මුලින් බුදුදහමේ එන සිද්ධි එක්ක කන්‍යාවකට දරුවෙක් ලැබෙන්න පුලුවන් කියන විශ්වාසය තිබුණා. ඒත් විද්‍යාත්මකව එහෙම වෙන්නේ කොහොමද කියලා දැනගත්තේ මේ video එකෙන් තමයි. බොහොම පිං.

  • @fudesilva4927
    @fudesilva49272 жыл бұрын

    අන්තිමට කරපු දාර්ශනික විග්‍රහය විශිශ්ටයි

  • @rupanallaperuma8664
    @rupanallaperuma86642 жыл бұрын

    Sir. what marvelous teaching very important and like May Triple Gem Bless you Long life

  • @b2kprobia382
    @b2kprobia382 Жыл бұрын

    මගෙ ජිවිතේ මට ලැබුන ලොකුම භාග්‍ය මම එක දවසක් ඇග්‍රි වලට ගම්පහ ඉන්දීපෙ ක්ලාස් එද්දි තිස්ස සර්ව අහම්බෙන් දැක්කා කොච්චර බලන් හිටියත් ඇති උනේ නෑ මට 🌹🌹🌹🌹🌹🌹🌹 මට රටක් රාජ්‍යක් ලැබුන වගේ සර්ව දැකපු එක🌹🌹🌹🌹

  • @anudilhani5920
    @anudilhani59202 жыл бұрын

    ආසම නැති විෂයක් ආසාවෙන් අහන්නේ සර් නිසා... ස්තූතියි සර් මේ එකතු කරවන දැනුමට

  • @vassalavassala767
    @vassalavassala767 Жыл бұрын

    එක් අත්ත සර් සර් වගේ ගුරු වරුන් අපේ රටට විශාල සන්පතක සර්ට ගොඩක් පින් බුදු සරණයි

  • @tharushinayanika2924
    @tharushinayanika2924 Жыл бұрын

    සර්ලට ගොඩක් පින් ලමයින්ට මෙහෙම දැනුම ලබා දෙනවට 🙏🙏❤️🥺

  • @dilaranarmada2491
    @dilaranarmada24912 жыл бұрын

    නොදැන හිටිය බොහෝ දේ දැන ගත්තා.. සර්ට ගොඩක් ස්තුතියි.. දීර්ඝායුෂ වේවා.. 😍😍❤️❤️

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera71122 жыл бұрын

    විශේෂයෙන් ගැහැණු ළමයි විතරක් නෙවෙයි චූල ඉන්න අම්මලත් මේ ගැන දැනුවත් වීම වටිනවා... යුවතියන් සරම් ඇඳ නෑම සුදුසු නැහැ කියලා දැන ගැනීම වටිනවා නැත්නම් මහා අපරාධයක් නේ..ඇයි බං ගහපු පදේකුත් නෑ..බෙරේ පලුවකුත් නෑනේ...

  • @sangeethsathsara3697

    @sangeethsathsara3697

    2 жыл бұрын

    අනිවා සගෝ💚

  • @priyanwadasomasinghe4737

    @priyanwadasomasinghe4737

    2 жыл бұрын

    ඉස්සර ganu ළමයින්ට අයියාගේ mallige වුණත් යට ඇඳුම් hodanna දෙන්නේ නැත්තේ මේ නිසා වෙන්න ඇති

  • @w.a.d.pperera7112

    @w.a.d.pperera7112

    2 жыл бұрын

    ඔව්..මීට වඩා නොදියුණු කාලෙක උනත් ඒ කාලයේ හිටපු වැඩිහිටි කාන්තාවන් මේවා දැනගෙන තියෙනවා... දැන් අම්මන්ඩිලා වැඩිදෙනෙක් මොනවද දන්නේ...උනුත් හෙළුවෙන් උන්ගේ දූලත් හෙළුවෙන්... එච්චරයි කරන්න දන්නේ...

  • @rsl7255

    @rsl7255

    2 жыл бұрын

    ඒක තමයි අප්පලාවත් ඕවා දැනගෙන ඉන්න ඕන කියන්නේ. දරුවගේ වගකීම අම්මලාටම දාලා ඉන්නේ නැතුව හැමෝම පොදුවේ මේ දේවල් ගැන දැනුවත් වෙන්න ඕන. අම්මණ්ඩිලාටම බැන බැන ඉන්නේ නැතුව

  • @w.a.d.pperera7112

    @w.a.d.pperera7112

    Жыл бұрын

    හරි හරි බිකිනි අන්දන් බැරිනම් ඒකත් නැතිව හරි පලයල්ලා...අපෙ මොකෝ...මේ වීඩියෝ මාතෘකාව වෙන එකක්...

  • @m.a.renuka8513
    @m.a.renuka85132 жыл бұрын

    Thissa sir's all lessons is very important. May the triple jem bless you sir.

  • @priyanisilva8763
    @priyanisilva87632 жыл бұрын

    තිස්ස සර් මුතුගල මම ආසම මගේ ආසම ආදරනීය ගුරුවරු දෙන්නෙක්🙏🙏

  • @athuladelivera8831
    @athuladelivera88312 жыл бұрын

    Awesome lecture. it was so designed to captured the audience.

  • @anoshakumary3403
    @anoshakumary34032 жыл бұрын

    ගොඩක් ස්තුති සර්. මේ වගේ විඩියෝ දාන එක්ට ඇත්තමයි සර් බුදු සරනයි හදවතින්ම දිර්ගායුස. බැබේවා

  • @kush517
    @kush5172 жыл бұрын

    World best teacher(Thissa sir♥️♥️)

  • @danukanethsara2999
    @danukanethsara2999 Жыл бұрын

    O/L වලින් පස්සෙ update දැනුම A/L art, tec කරන අපිටත් දැන ගන්න පුළුවන්

  • @chamarajayaranjana4335
    @chamarajayaranjana43352 жыл бұрын

    සර්ගෙන් මේ ලැබෙන දැනුම වචනෙන් විස්තර කරන්න බෑ...සර්ට ගොඩක් පින් මේ කරන සත් ක්‍රියාවන්ට...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @upalidharmasri7287
    @upalidharmasri72872 жыл бұрын

    ස්තූතියි ගුරැතුමණි... නීරෝගී සුවයම වේවා...

  • @diaries222
    @diaries2222 жыл бұрын

    මම ආර්ට් කරන්නෙ , මේක මම අද තමා දැන ගත්ට්ගෙ සර්, ආදරෙයි ❤️❤️❤️

  • @anurakumarasiri7272
    @anurakumarasiri72722 жыл бұрын

    අපේ Sir ❤️ 2020 Bio clz එකේදී ඔය දේවල් ඔය විදිහටම ලස්සනට ඉගෙන ගත්තු, අසාවෙන් අහන් හිටපු ඒ සුන්දර අතීතේ අදත් මතක් වුණා sir 💚💚💚

  • @priyanthisudarshani9573

    @priyanthisudarshani9573

    Жыл бұрын

    Oya medicine da.

  • @anurakumarasiri7272

    @anurakumarasiri7272

    Жыл бұрын

    @@priyanthisudarshani9573 na

  • @anjanawaruni8794
    @anjanawaruni8794 Жыл бұрын

    මට අයිති නැති උනත් මම බැළුව අමිම කෙනෙක් උනත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත මගෙ❤️ දරැවන්ටත් බලන්න දුන්න සර්ට බොහොම ස්තුතියි

  • @griselanemeloon7463
    @griselanemeloon74632 жыл бұрын

    Informative video Sir. Thank you so much!!!

  • @marvelteaser5256
    @marvelteaser52562 жыл бұрын

    සර් වයසක ආච්චිලාගේ අල්මාරි ගැන කියද්දී මට අපේ ආච්චිගේ අල්මාරිය මතක් වුනා 😁

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait26772 жыл бұрын

    ජිවිතේ ජයගන්න දැනුමි සාගරයක් ඔනිම වයස් සිමාවකට ගැලපෙනව තෙරුවන් සරනයි සර්

  • @dhanushkanbandara6251
    @dhanushkanbandara6251 Жыл бұрын

    ජීවිතයට පුදුම වටිනාකමක් තියෙන පාඩමක්. Biology කරන අය විතරයි ගොඩාක් වෙලාවට මේවා දන්නේ. මම Maths කරපු කෙනෙක් විදියට සර්ගෙ youtube පාඩම් හැමඑකම වගේ බලනවා. ඉගෙන ගන්න හරි ආසයි.සර්ට දිඝාසිරි පතනවා.

  • @alexmendis1284
    @alexmendis12842 жыл бұрын

    බොහෝම ස්තුති ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි .

  • @chanakabandara2358
    @chanakabandara23582 жыл бұрын

    ඇත්තටම ගොඩක්ම වටිනා වීඩියෝ එකක් අපි හැමෝටම. ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpanirmali7166
    @pushpanirmali71662 жыл бұрын

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි sir

  • @rcr5419
    @rcr5419 Жыл бұрын

    මම මගේ දුවව ඉස්සර සැසිප් ආයතනයට පන්ති එක්ක ගෙන එන කාලේ ඔබතුමාව නිතරම දකිනවා, ඒත් දුව ඔබතුමාගේ ගෝලයෙක් නොවුන නිසා ලොකු විශේෂත්වයක් දැනුනේ නෑ. ඒත් මම අද ඔබතුමාගේ ගෝලයෙක් වෙලා. තුණුරුවන් සරණින් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා. 🙏

  • @bertramdesilva7500
    @bertramdesilva75002 жыл бұрын

    වටිනා පාඩමක්, අද තමයි දැනගත්තේ, ස්තුතියි

  • @Sfzmtl7545
    @Sfzmtl75452 жыл бұрын

    චිත්‍රපටය නම දෙවෙනි ගමන සර්, සනත් සබීතා ඉන්නේ. හරි ලස්සන කතාවක් වගේම කාලයේ හැටියට සමාජෙට ලොකු සේවයක් කරපු චිත්‍රපටයක්

  • @upulwijewardhana1437
    @upulwijewardhana1437 Жыл бұрын

    Excellent teaching... I always respect you sir... Good job sir..

  • @sameeragodapitiya484
    @sameeragodapitiya484 Жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක් සර් ! බොහොම ස්තූතියි ! ❤️

  • @dinujayaranasinha4149
    @dinujayaranasinha41492 жыл бұрын

    ඉතාමත් ප්‍රායෝගිකව හැමදේම කියල දෙනව සර්.❤️

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka56572 жыл бұрын

    ඉතාමත් හරවත් දැනුවත් කිරීමක් සර් .ගොඩාක් දෙනෙක් මේ වාගෙ දේවල් කියල දෙන්නෙ නෑනෙ සර් ලැජ්ජයි කියල .සර් මේ වාගෙ ව්ටිනා දේවල් වලින් සමාජය දැනුවත් කරන්න .ඔබට තුරුණුවන්ගේ සරණයි ..

  • @ruwanatapattu2033
    @ruwanatapattu2033 Жыл бұрын

    සර්,මම පොලොන්නරුවේ උණගලාවෙහෙර රුවන් .සර්ගේ යාලුවා රෝහණ නානායක්කාර අයියා අපේ ගෙවල් ලගමයි.විඩාව නිවාගන්නත් මතකය අලුත් කරගන්නත් සර්ගේ දේශන ආසාවෙන් බලනව.බුදු සරනයි

  • @daddyaah4437
    @daddyaah44372 жыл бұрын

    aththatama godak vatina video ekak. boho dena katha nokarana ema nisama samajaye bohodena athara danuwathbava adu topic ekak sir lassanata pahadili karala denawa.... samajaye kanthawan gana athi durmatha ivath wewi kiya hithanawa..... thank you sir!!!

  • @jayasrirawan6907
    @jayasrirawan6907 Жыл бұрын

    දෙවෙනි ගමන සිංහල චිත්‍රපටය ..ජය ශ්‍රී

  • @darshanabandara.
    @darshanabandara.2 жыл бұрын

    තිස්ස ජනනායක සර් DP education සමඟ සම්බන්ධ වෙන්නකෝ🙏🙏🙏

  • @walallawitawallallawita3110
    @walallawitawallallawita31102 жыл бұрын

    සර් ඔබගේ දේශන හුගක් අර්ථවත් සුබ අනාගතයක් ,සර් ඔතනත් බලන්න කාන්තාවන් එතනදිත් හුගක් ලෝබයි කියලා පෙන්වනවානේ

  • @sajifernando3862
    @sajifernando3862 Жыл бұрын

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්..කවුරුත් උගන්වන් නැති දේවල් ..ඔබට ස්තූතිය ❤❤️

  • @sangeethsathsara3697
    @sangeethsathsara36972 жыл бұрын

    තිස්ස සර්,මුතුගල සර් ආසම ගුරවරු දෙන්නා❤️🙂

  • @manel2343

    @manel2343

    2 жыл бұрын

    ❤️❤️❤️🏆🏆

  • @AshRealm99

    @AshRealm99

    2 жыл бұрын

    @@dwaynejohnson4389 ඇයි ක්ලාස් එකේදි ආගම ගැන කතා කරන එක අමාරුද ඔයාට😹

  • @danushsri956

    @danushsri956

    2 жыл бұрын

    @@dwaynejohnson4389 අම්මෝ දෙයිකබ්බෙක්😂😂google search කරල බලන්න which religion is scientifically correct කියල👈

  • @danushsri956

    @danushsri956

    2 жыл бұрын

    @@hardinsciver5930 මම කියන්නෙත් නෑ class වල ආගම් උගන්නන්න ඕනෙ කියල.ඒත් දැනුම එක්ක ගුණධර්ම කියාදිය යුතුයි.එහෙම නැතිනම් කිසිම මනුශ්‍යත්වයක් නැති තිරිසනුන් තමා වෛද්‍යවරුන් වෙන්නෙ.ඔය අදකාලෙ පේනවනෙ රටේ සල්ලි වලින් ඉගෙනගෙන අහිංසක මිනිස්සු ගරාකනහැටි පාපතරයො.

  • @danushsri956

    @danushsri956

    2 жыл бұрын

    @@dwaynejohnson4389 වැසි වසින,හම පැහැපත්වෙන මගුල් නෙමේ ඇතුලාන්තයයි හදාරන්න ඕනෙ.ඔයා physics දන්නවද?quantum physics (අංශු භෞතික විද්‍යාව) ගැන දන්නවද? අද භෞතික විද්‍යාඥයන් පිලිගන්න ප්‍රබලම නීතියවන 'ශුන්‍යතාව'ගැන දන්නවද? ඒව ඉතාමත්ම ගැඹුරු තර්ක.ඒ භෞතික විද්‍යාවාදීන්ගෙ වාර්තා කියවන්න.එයාලම එයාලගෙ වාර්තා වල කියල තියෙනව පරමාණු වල සැකැස්මේ පටන් විශ්වීය විහිදීම දක්වා වූ විද්‍යාත්මක නිගමන වලට කොහොමද අභිධර්මය ආශ්‍රිත බුදු දහමෙන් තර්ක යොදාගත්තෙ කියල.පිලිගන්න බැරිනම් ඔයාම ඒ වාර්තා හොයල කියවන්න.ඒ තොරතුරුවල ගැලපීම හා සත්‍ය අසත්‍යබාවය පදනම් කරගෙන තමයි ඔවුන් ඒ which religion is scientifically correct කියන ප්‍රශ්නෙට පිලිතුර විදියට buddhism අරන් තියෙන්නෙ.ඒ විද්‍යාඥයන් බෞද්ධයො නෙමේ.ඇමෙරිකාව එංගලන්තය වගේ රටවල කතෝලික හා නිරාගමික විද්‍යාඥයන්.චන්ද්‍රිකා තාක්ශනයෙ පියා ආතර් සී ක්ලාක් පවා සිය පර්‍යේශන අවසානයේ සඳහන් කලේ නවීන විද්‍යාවන් සමග නොබිඳී ඉතිරිවන එකම දහම බුදු දහම කියල.ඒක බොරුයි කියන්න ඔයා ඒ භෞතික විද්‍යාඥයන්ටත් වඩා පොරක් වෙන්නෙපෑ.ක්ලාක්ටත් වඩා පොරක් වෙන්නෙපෑ😂

  • @jagathprasanna3658
    @jagathprasanna3658 Жыл бұрын

    හරිම පැහැදිලි කිරීමක්,,ස්තුතියි .

  • @mithilagunarathne7543
    @mithilagunarathne75432 жыл бұрын

    Very Simply but interestingly explained sir Thank you 🙏🏻

  • @nethranjalitharushika447
    @nethranjalitharushika4472 жыл бұрын

    ගොඩක් වැදගත් කරුණු දැනගත්තා සර් ❤️බොහොම ස්‍තූතියි සර්❤️‍🔥

  • @yasirulochana9365
    @yasirulochana93652 жыл бұрын

    ගොඩාක් වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා...🤟

  • @ayeshakrishanthi2964
    @ayeshakrishanthi29642 жыл бұрын

    sri පුළුවන්න්ම් කංසා ගැනත් කියන්නකෝ , මං හරි ආසයි ඒ ගැම දන ගන්න මං බීලා නෑ මං ගෑනු ලමයයෙක් ඒත මං හොයා ගත්තු දේවල් එක්ක කංසා කියන්නෙ කතා කරන්නම් ඕනි මාතෘකාවක් , love much කංසා ♥️

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 Жыл бұрын

    I am 75.I am learning the reproductive system correctly only now from your lessons. Thanks a lot Sir.

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 Жыл бұрын

    ගොඩක් දේවල් දැන ගත්තා sir, බොහෝම ස්තූතියි.... ❤️

  • @kush517
    @kush5172 жыл бұрын

    All the best&May you tripple gem bless you sir♥️♥️

  • @thilakroni1988
    @thilakroni19882 жыл бұрын

    ගොඩක් වටිනවා තරැණ ලමයින්ට දැනුමට

  • @dilipaweeratunga
    @dilipaweeratunga2 жыл бұрын

    සොබාදහමේ "තේරීමක් "තිබුනද "තෝරාගැනීමක් " නැත. මම හිතන්නේ sir දෙවැනි වචනේ භාවිතා කරන්නේ කාටත් අවබෝධය පහසු වන නිසා විය යුතුයි. ❤

  • @diyasen2608
    @diyasen26082 жыл бұрын

    තෙරුවන්සරනයි .තිස්ස ජනනායක ගුරුතුමා, දිනේෂ් මුතුගල ගුරුතුමා සහ දයානන්ද ගීකියනගේ ගුරුතුමා මගෙ ජීවිතයට සුන්දරම ගුරු දෙවිවරුන් .

Келесі