මේක සුර අසුර යුද්ධයක් | මං වෙනත් දිව්‍ය තලයක සිට එවූ ප්‍රෝග්‍රෑම් කරපු කෙනෙක් | Thilak Kandegama

තවමත් PRAMUKA TV - KZread චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#PramukaTV #Thilak_Kandegama #Sri_Lanka #Diyasen_Kumaraya

Пікірлер: 307

  • @asokawijayaratne332
    @asokawijayaratne332 Жыл бұрын

    චිරාත් කාලයක් ඔබතුමාගේ සේවය අපට උවමනා කර තිබෙනව. සියලු සිහින සැබෑවෙිවා. බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා!!! 🙏 🙏 🙏 🙏 🙏

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 Жыл бұрын

    මේ මහත්මයාට කෘෂිකර්ම අමාත්‍යාංශය බාර දුන්නොත් අපේ රට ලෝකයේ දනවත් ස්වයංපෝෂිත රටක් වෙනවා. අපේ දූශිතයෝ මේ දේවල් කරන්න දෙන්නේ නෑ.රටේ කරුමෙද අපේ කරුමෙද දන්නේ නෑ.කන්දේගම මහතාට ස්තුතියි 🙏

  • @dilaniariyasena7583

    @dilaniariyasena7583

    Жыл бұрын

    ඕ ඒ෧

  • @thusithadesilva8858

    @thusithadesilva8858

    Жыл бұрын

    Kalabala wenna epa.

  • @amameth8872

    @amameth8872

    Жыл бұрын

    කොමිස් ප්‍රේතයෝ එක්ක බෑ

  • @Thenuka_Northwest

    @Thenuka_Northwest

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @chamaradinesh3647

    @chamaradinesh3647

    Жыл бұрын

    Ko

  • @suniljayasinghe2353
    @suniljayasinghe2353 Жыл бұрын

    කන්දේගම මහතා අපේ රටට ඉතා වටිනා පුස්තකාලයක්

  • @chandrachandra8128

    @chandrachandra8128

    Жыл бұрын

    Obathumata tharuwan saranI Hoda pahedele keremak godak hodai 🙏❤️

  • @sajeewabandara4494

    @sajeewabandara4494

    Жыл бұрын

    මේ මිනිහා කියන තරමක් කියන්නේ බොරු රාවණ අවතාරය, දියසේන, මේවා ඕප්පු කරන්නට පුලුවන් දේවල්ද යාලුවා හැකිතරම් බුදුබණ අහන්න

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 Жыл бұрын

    ඔබතුමාට දීඝායු වේවා ! රටේ වාසනාවට යලිත් කෘෂිකර්මය දියුණු කරන පක්ෂයක් රට මේ අගාධයෙන් ගොඩගන්න ලෑස්තියි . ඔබතුමාගෙ වටිනා අදහස් සහ සේවය ඔවුන්ට ලබාදෙයි කියලා හිතනව

  • @anulavithana5913
    @anulavithana5913 Жыл бұрын

    ඔබතුමාගේ කතාව නෙතට කදුලක්ගෙන එනවා හේතුව නොතේරෙයි .චිරන්ජයතු උතුමානෙනි.

  • @nuwanmc
    @nuwanmc Жыл бұрын

    අනාගතයට හැමදේම බාර දෙන්න ගියහොත් කිසිවක් වෙනස් නොවේ එසේ කිරීමට නොහැකි වේ ,මේ මොහොතේ සිට තම ත්මන්ග්ට අදාළ කාරයන් ඉටුකර යුතුය ,තියන සම්පත්වලින් ප්‍රයෝජන ගත යුතුය

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Жыл бұрын

    මෙතුමා අපේ රටට ඉතාමත් වටිනා මිලකළ නොහැකි වස්තුවක් ආයුබොහෝවේවා තෙරුවන් සරණයි ඔබදෙදෙනාටම!

  • @sampathrathnayaka2735
    @sampathrathnayaka2735 Жыл бұрын

    මේ වගේ රටට යහපත් මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුලුවන් නායකයෝ රටේ බිහිවේවා ❤

  • @sunnykathie3731
    @sunnykathie3731 Жыл бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏මම සවුදි අරාබියේ වැඩ මේ වෙලාවේ ඔබතුමාගෙ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න වෙලාවක් නෑ වෙලා තියන තියන වෙලාවට ටික ටික බලනවා

  • @sarathbandara1513
    @sarathbandara1513 Жыл бұрын

    කන්දේගම මහතාට තේරුවන් සරනයි 🙏🙏🙏

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 Жыл бұрын

    හෙලයේ උතුම් මිනිසා එදත් අදත් හෙටත්... ඔබමයි....

  • @ramyagoda433
    @ramyagoda433 Жыл бұрын

    ඹබ තුමාට සියලු දෙවි පිහිටයි.අපෙ මෙම මව් බිම නැවතත් නගා සිටුවීමට ඔබ තුමාට හැකි වෙවා.දිර්ගායු ලැබෙනවා තෙරුවන් සරණයි

  • @priyadarshanie4461
    @priyadarshanie4461 Жыл бұрын

    මම මේ උපදෙස් පොතක ලියනවා . ඔබතුමාට බොහොම පිං.ජාතියේ පිණට පහල වූ වියතෙක්,,,තෙරැවන් සරණයි ,,දීර්ඝ ආයු වේවා

  • @roshanweddingstudio4634
    @roshanweddingstudio4634 Жыл бұрын

    ඔබතුමා අපේ රටට එවපු දේවාරක්ෂකයෙක්.... දෙව්‍ කෙනෙක් ගෙන් වැඩ ගන්න හිතක් පහළ වෙන වාසනාවන්ත පුද්ගලයන් රටට පහළ වේවා ... මම රත්නපුර ..හරි මිනිහෙක් රට බාර ගන්නවනම් රත්නපුරෙන් විතරක් රටේ ණය ගෙවල දාන්න පුලුවන් ...ඔබ තුමට ජය... දීර්ඝායු...

  • @nadeeradilshan2684
    @nadeeradilshan2684 Жыл бұрын

    පුළුවන් තරම් කන්දෙගම මහතා සමග විවිධ ක්ශේත්‍ර ඔස්සේ වැඩසටහනක් පවත්වන්න...බොරු බයිලාකාරයෝ වගේ නෙවෙයි මං දැකපු හොදම ඇවිදින පුස්තකාලයක් මෙතුමා ❤️🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 Жыл бұрын

    කෘෂිකර්මා අමාත්‍යංශය පමණක් නොවෙයි එතුමාට සංස්කෘතික අමත්යන්ශයත් දෙන්න ඕන මේ රට එදාට හැ දෙයි. ඒ මට දැනෙන පෙනෙන විධිහයි.

  • @UtopianPlanet
    @UtopianPlanet Жыл бұрын

    මිනිස්සු සංවාද කල යුතුයි බුද්ධිමත්ව. කන්දේගම වැනි බුද්දිමතුන් අපේ රටට වාසනාවක් . මේ රටේ ඇති නරක සංස්කෘතිය නැති කරලා හොඳ තැනකට ගෙන්න හැමෝගෙම වගකීමක් තියෙනවා . හොඳ දේවල් ලං කරගෙන නරක දේවල් ඉවත් කරන්න මිනිස්සු හුරු වෙන්න ඕනි. මිනිස්සු බුද්ධිමත්ව වෙනස් වුන දවසට මධ්‍යස්ථ චින්තනයක් හදාගත්ත දවසට රට යහපත් වේවි. නීතියට අවනත වීම ,අන්‍යන්ට ගරු කිරීම ,ඉවසීමෙන් කටයුතු කිරීම වැනි හොඳ ගුණධර්ම හුරුපුරුදු වෙන්න හැමෝම.

  • @mudithabandara8575
    @mudithabandara8575 Жыл бұрын

    තිලක් කන්දේගම මහතාගේ දැනුම මිනිස්සු අතරට යායුතුයි වැදගත් වැඩසටහනක් හැබැයි දෙපිට කාට්ටු නිවේදකයො අයින් කරනව නම් හොදයි 😂😂

  • @asirisampath5366

    @asirisampath5366

    Жыл бұрын

    අනිවා🤣🤣🤣

  • @dnatapaththu2093

    @dnatapaththu2093

    Жыл бұрын

    @@laksirijanaka7287 mewage katha karana ubaw penna beri mtvitharad😂😂

  • @renukagunathilake5547
    @renukagunathilake55477 ай бұрын

    තුන් සිංහලයට දැනුම් සමිභාරක් ඇති මෙතුමා ගැන කතා අහන්න ලැබිම ඉමහත් සතුටුයි රටටම අවශ්‍ය මෙතුමා වැනිරටට ආදරය සියළුම දෙනාටම දැස් දැල් වෙිවා රටෙහි ඉදිරියේ දැකිම හදවතින් ජනපති ආශිර්වාදය ලැබෙිවා එතුමා වැනි අයකුට භාරකාර දිම ඉමහත් ය කුෂිකර්මාන්තයද දියුණු කරගැනීම හොද අවබෝධය ඇති එතුමා ට ගැන කියන්න කිසිවක් නොමැත දිර්ඍයු පතමි තෙරැවන් සරණ යි

  • @anusongs6629
    @anusongs6629 Жыл бұрын

    ඹයාල මොන තලයකින් මෙලොවට ආවත් ... අපි නම් මරණින් මතු ජීවිතය ~ පරනිර්මිත වසවර්තී දිව්‍යලෝකට තමයි යන්න තීරණය කරලා තියෙන්නේ ! එහේදී ඹයාලා මොන ලෝකෙද ඉන්නේ කියලා අපි දන්නවා ... එතකල් ... දැං අපේ අරමුණ ස්වයං පෝෂිත ආර්ථික රටාවක් ලෝකයේම බිහිවන පරිදි ... රටක් සංවර්ධනය කරලා පෙන්නන්න ! ඒ දේ කරන්න රටක් නැතුවයි ... කොමෙන්ට් කර කර ඉන්නේ ... ( අපි පිට රටකින් සැලසුම් එළි දැක්වුවහොත් ... ඒ පාලකයාට ලෝකෙම will Respect ) .. ඹයාල හැමෝම සතුටින් සනීපෙන් ඉන්න ඹ්නේ කියලා හිතෙනවා හැමදාම වගේ අදත් 💓

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    Жыл бұрын

    අ හ සෙ මා ළි ගා !!! වඩ වඩා ඉ හ ළ අ තු අ ල් ල න් ට හදන කොට පහළ ඒව ත් නැ ති ව ය ට ට යා ද හැ කී !!!

  • @isurumawadawila5143
    @isurumawadawila5143 Жыл бұрын

    සුර අසුර යුද්ධයක් නැවතිලා දැන් බොහෝ කල්ය.. නැවැත එවැන්නක් සිදු වන්නේ නෑ.. අසුරයන්ගේ ශක්තිය වැඩි වූවා මිස අඩු වූයේ නැත.. බොහො අසුරයන් මේ වෙන විට මහා දෙවියන් වෙනුවෙන් සේවය කරමින් සිටි.. තවත් බොහෝ දෙනා බ්‍රහ්මයා සහ මෑණියන් වෙනුවෙන් විශ්වපාලනයට දායක වීමෙන් සිටි.. අසුර යනු සුරයන්ටත් වඩා වෙනස්ම ජීවි කාණ්ඩයකි.. අසුර කාණ්ඩ මේ විශ්වයේ ජීවි තලයන් නොවන අතර, අසුරයන් බිහිවීම වෙනස්ම කතාවක් වන අතර, අසුරයන් සතුව ශක්ති ප්‍රමාණයන් ද වෙනස් වේ.. සරලම දෙය නැවත සුර අසුර යුද්ධයක් කිසිවිටෙක සිදු වන්නේ නැත...

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Жыл бұрын

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @skkw2356
    @skkw2356 Жыл бұрын

    කන්දේගම මහතාට කුෂිකර්මාන්තය බාරදුන්නානම් අද ලංකාව සුරපුරයක් කන්දේගම මැතිදුනි චිරාත් කාලයක් ආයු ලැබේවා

  • @sumiyurusumiyurus6513
    @sumiyurusumiyurus6513 Жыл бұрын

    බොහොම ස්තූතියි එකතු කල ඒ දැනුම් සාම්භාරෙට. ආයුබෝවේවා සියලුම දෙනාට..

  • @malwee9363
    @malwee9363 Жыл бұрын

    වටිනා වැඩසටහනක් . කරුණාකර දිවි කරණය සහ සිංහ කරණය ගැන පැහැදිලි කරදෙන්න . බොහොම පින් බුදුසරණයි

  • @ramanijayalath3144
    @ramanijayalath3144 Жыл бұрын

    බොහොම වටිනව. ස්තුතියි ඔබට

  • @renukakulatunge8321
    @renukakulatunge8321 Жыл бұрын

    ඔබතුමා ගේ දැනුමෙන් සැමදෙනාම ප්‍රයෝජන ගනිත්වා ! ඔබතුමාට තෙරුවන් සරණයි !🌾🌾🌾

  • @version-xl8ze
    @version-xl8ze Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 Жыл бұрын

    Thank you very much sir 🙏❤️

  • @gayanguna4600
    @gayanguna46005 ай бұрын

    ඔබතුමාට බුදු සරණයි ඔබතුමා කියන විදිහට තමයි අපි ගමේ අල හදන්නේ ඔබතුමා කිව්ව කතාව සහතික ඇත්ත ඔබතුමාට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nilu157
    @Nilu157 Жыл бұрын

    කන්දෙගම සර් මම ඔබතුමාට හැමදාම ගෞරවය කරනවා.. ඔබතුමාට නිදුක් නිරෝගී දිවියක් ලැබේවා. කන්දෙගම සර්ගෙ වීඩියෝ පුළුවන් හැමවෙලේම බලනවා. මං මගෙ ගෙදර ප්‍රධාන දොර දැම්මේ කන්දෙගම සර්ගෙ අවවාද වලට අනුවයි . ඇත්තටම පුදුම සිරියාවයි දැන් මගෙ ගෙදර .

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    Жыл бұрын

    Happy new year yaluwa Kohomada oyata nilu

  • @Jithcomlk

    @Jithcomlk

    Жыл бұрын

    වාසනාවන්..... තෙරුවන් සරණයි ඔබතුමාට ...

  • @wreakingcrew-livestreaming4344
    @wreakingcrew-livestreaming4344 Жыл бұрын

    වෙද මහත්තයා වගේ තමා මේකත් 😋😋😋😆😆

  • @yahapatha0168

    @yahapatha0168

    Жыл бұрын

    නෑ..

  • @wijeewarnaarachchichamaras860

    @wijeewarnaarachchichamaras860

    Жыл бұрын

    Ow..

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s Жыл бұрын

    අනෙ මේචිචර වටිනා සම්පතක් මේතුමා රටම සුවන් පොසිත කරන්න පුළුවන් ඔබ තුමාට 🙏🏼 අනාගතයෙහි ඔබ තුමාලා තමයි මේ රට භාරගන්න ඕනෙ 🙏🏼🙏🏼🙏🏼

  • @lahirutharanga5502
    @lahirutharanga55026 ай бұрын

    කන්දෙ ගම මහතාට දිර්ඝායුශ❤❤❤

  • @chandiuduwara9714
    @chandiuduwara9714 Жыл бұрын

    තෙරුවන් සරනයි ‍ ! තවත් .ශක්තිය ලබේවා ! ඔබ තුමාට 🙏🙏

  • @mallika8744
    @mallika8744 Жыл бұрын

    තෙරුවන් සරණයි ......🙏🙏🙏🙏🙏🙏

  • @ramyama2066
    @ramyama2066 Жыл бұрын

    🙏❤️🙏💖තෙරුවන් සරණයි

  • @miyurangadilshan9458
    @miyurangadilshan9458 Жыл бұрын

    මේ වගේ උන්ට රැවටෙන මෝඩ කාලකන්නිත් ලංකාවේ ඉන්නවානේ

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Жыл бұрын

    මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිමට ආදරේ කරන සියලූම දෙනා ආරක්ෂා වේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා

  • @vijithaperera2658
    @vijithaperera2658 Жыл бұрын

    Obathumata Labiyauthu Watinakama thawamath Aperatan labenaha. Kanagatui Obathumatath Wishwayatah Anekawarayak Sthuthi 🙏🙏🙏💐

  • @naena.3972
    @naena.3972 Жыл бұрын

    මෙතුමාගේ වටිනා අදහස්,ප්‍රයෝජනයට ගත්තොත්,ගොවියා ගොඩ රටක් ගොඩ.දීර්ඝායු වේවා.ඔබතුමාට.බුදු සරණයි ජේසු පිහිටයි.🙏🙏🙏🙏

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 Жыл бұрын

    tharanga හොඳටම බයවෙලා ඉන්නේ.

  • @thilakbandara8481
    @thilakbandara8481 Жыл бұрын

    Good Afternoon Lankans thanks so much 🙏 👌 ♥️ 😍 🔥 😋 🙏 👌 ♥️ 😍 🔥 😋 🙏 👌 ♥️ 😍 🔥 😋 🙏 👌 ♥️ 😍 🔥

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 Жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ තුමීට 🙏

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 Жыл бұрын

    Obathumata Niduk Neerogy suwa. Yoda Bala, yoda shakthiya, Deergausha lebewa.....!🙏❤💐 🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 Жыл бұрын

    හෙළයේ මහා ගොවි පියාණන්ට....දීර්ඝායුෂ ලැබේවා....

  • @wageeshachandrasekara8055
    @wageeshachandrasekara8055 Жыл бұрын

    දැනුම් සාගරයක් ඔබ තුමා

  • @tharushajeewantha1638
    @tharushajeewantha1638 Жыл бұрын

    මේ දැනුම මිනිස්සු ගන්න ඕනෙ 🖤

  • @ravibenaragama6616
    @ravibenaragama6616 Жыл бұрын

    බුදු සරනයි දෙවිපිහිටයි ඔබතූමාට .

  • @hemalifernando7805
    @hemalifernando7805 Жыл бұрын

    කන්දේගම මහතා අපේ රටට ඉතාමත් වටිනා කෙනෙක් ඔහුටත් ඔබතුමාට තෙරුවන් සරනයි දෙව් පිහිටයි .

  • @ranifernando1539
    @ranifernando1539 Жыл бұрын

    🙏 නොලද දෙයින් දුක් නොවී විශ්වයේ දැනුම් දීමට අනුගත වෙමු

  • @sidath939
    @sidath939 Жыл бұрын

    Dheergayu vehva guruthuman saha sahodha madhya saga chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 Жыл бұрын

    Kandegama mahathata nirogee suwa adishtana karami. Obathumata deeergaayu wewa.

  • @thilakbandara8481
    @thilakbandara8481 Жыл бұрын

    Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 😊 😀 😞 😔 Lankans thanks for your message 😞 😔 😟 🙏 😊 😀 😞 😞

  • @kudaligamageruwanhemanthap4774
    @kudaligamageruwanhemanthap4774 Жыл бұрын

    අනිවාර්යයෙන්ම මෙයාගේ මොලේ programme කරල මොනවා හරි කරලා තියෙනවා........මටනම් හොදටම ෂුවර් මෙයා තාරකා දොරටුවකින් පෘථිවියට බැහැපු කෙනෙක්.............

  • @ajsumanasekara7500

    @ajsumanasekara7500

    Жыл бұрын

    අංගොඩත් ඉන්නවා ඛං සමහරු....

  • @praba.
    @praba. Жыл бұрын

    Thanks

  • @prasanranaweera9800
    @prasanranaweera9800 Жыл бұрын

    තෙරුවන් සරණයි සර් !! 💐💐

  • @chandrakumarakumarapeliara2479
    @chandrakumarakumarapeliara2479 Жыл бұрын

    ඹබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🏽

  • @chandanifernando7456
    @chandanifernando7456 Жыл бұрын

    කන්දෙ මහතානනි ඔබට දීර්ඝායුශ🙏🙏🙏🙏

  • @rangaranga8508
    @rangaranga8508 Жыл бұрын

    මුන් කොච්චර බොරු කිව්වද මෙච්චර කල්

  • @ajithpriyankara8776
    @ajithpriyankara8776 Жыл бұрын

    Oba thumata deergayusha 🙏🙏🙏💐💐💐💐💐

  • @thilakbandara8481
    @thilakbandara8481 Жыл бұрын

    Mahee..mathawa..Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 😊 😀 😞 😔 😟 😟 Lankans thanks 🙏 😊 😀 😉 😄 😜 🙏 😊 😀

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 Жыл бұрын

    Terwan sarani mamat godak kamati mahatmayek ratta watina wastuwak danum gabadawak sundara pudgalayake oba tumata niduk neerogi bawaya labewa deergayu wewa budusarni

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 Жыл бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @anulabasnayaka5193
    @anulabasnayaka5193 Жыл бұрын

    Deerghau..wewaa

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 Жыл бұрын

    මේ රටෙහි පැවත්ම උදෙසා ඔබේ ජීවන දැක්ම අවැසි මොහොත උදා වෙමින් පවතින්නේ . කල්‍ යල් බලා කෙරෙන ගොවිකම් මෙන්ම රට වෙනුවෙන් කලයුතු මෙහෙකම්ද අවැසි යුගයක් මයි මේ දුගී දුප්පත්කමෙහි රුදුරු දාහයෙන් දැවෙන මිනිසුන්ගේ ජීවිත වලට ඔබේ පරිනත බුද්දියේ ආශිර්වාදය සහ සිසිලස ලබා දෙනු මැනවි. නිසි කාලයයි මේ නිසි දීපයයි මේ. වර්තමානය සහ අනාගතය වෙනුවෙන් කෙරෙන මහා යුග මෙහෙවරක් වනු නොඅනුමානයි. හෙලයේ මහා ගොවිරජිදුනි ඔබට ච්‍•ර• ජයතු!!!!!!!

  • @renukw

    @renukw

    Жыл бұрын

    .👌👌👌👌

  • @OppoA-cv4wo

    @OppoA-cv4wo

    Жыл бұрын

    Gowi rajjuruwnt budusarni

  • @sunnykathie3731

    @sunnykathie3731

    Жыл бұрын

    👍👍👍

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 Жыл бұрын

    Kohobha yaka neni ,dirgayu 🙏🙏🙏 Jathiye pranamaya 🙏🙏🙏

  • @nirmalajayasena8536

    @nirmalajayasena8536

    Жыл бұрын

    🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd11 ай бұрын

    සුව අත්වේව

  • @user-oy3wq7jx3z
    @user-oy3wq7jx3z Жыл бұрын

    මමත් පොතක් පුවත් පතක් ගත් විගස අන්තිම පිටුව බැලීම පුරුද්දක් වුවත් ඔබ තුමාගේ හැකියාවන් මට නොමැති බව කිව යුතුයි

  • @ruwankumara7549
    @ruwankumara7549 Жыл бұрын

    Lokayak watina manussayek ﹰTeruwan saranai

  • @nalinimbulpitiya1873
    @nalinimbulpitiya1873 Жыл бұрын

    මේ වගේ මිනිස්සු එක්ක ප්‍රෝගෑම් කරන්න වික්‍රමාඅරච්චිලා හොයන් යන්න එපා උන් ලෝක හොරු නේ බන්. රටේ මිනිස්සු අසරණ කරන්නෙ නැත්නම් උබලමයි උන්ගෙන් සල්ලි අරන්..

  • @upaliupaligunawardhana1739
    @upaliupaligunawardhana1739 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Жыл бұрын

    තෙරුවන් සරණයි.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏❤️🙏 මේ දැනුම මිනිසුන් අතරට යත්වා🙏

  • @ramanidxbramanidxb2595
    @ramanidxbramanidxb2595 Жыл бұрын

    Budu saranayi

  • @padminig.5619
    @padminig.5619 Жыл бұрын

    කොහොම උනත් එහෙම උනා නමි හොඳයි ☺️

  • @sampathsandaruwan1022
    @sampathsandaruwan1022 Жыл бұрын

    Mahathtaya pothkattale gannaona kohomada samba karaganne

  • @thilakbandara8481
    @thilakbandara8481 Жыл бұрын

    Mahee mathawa Namaskar Mahee mathawa Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 😊 😀 😞 😔 😟 😟 Lankans thanks for your message 😞 😔 😟 🙏 😊 😀 😞 😔 😟 sabu sabu sabu sabu 😞 😔 😟 🙏

  • @nilanthagamage4955
    @nilanthagamage4955 Жыл бұрын

    කංසා ගැන විස්තර හෝ පැහැදිලි කිරීමක් කරන්න 2023 සුබ වේවා 🙏

  • @denipitiyajayawardena1879
    @denipitiyajayawardena1879 Жыл бұрын

    Ane oba thumata dergau wewa. Methumata lankawe krushikarmaya baradenna

  • @tilankamana5010
    @tilankamana5010 Жыл бұрын

    Ape rate boho denek danne behet pohora tika gahala govitan karanna.ete metumage swbawika govi tamai ape ratatath hoda parisarayat rakenne👍👍👍👍👍💯

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 Жыл бұрын

    Thank you sir for your information, 😢Inwould like to ask Sunny Hemps are good fertilizer ,.promote to in our land.

  • @ricvibesinc1

    @ricvibesinc1

    Жыл бұрын

    No can do.. as our folk got their brains where the sun don't shine ...

  • @tharushajeewantha1638
    @tharushajeewantha1638 Жыл бұрын

    පිස්සුවක් 🖤

  • @sahansajyasingha2241
    @sahansajyasingha2241 Жыл бұрын

    Api angaharuwada sawasa maiyokka hitewwa.namuth gas haduneth never hondin alath kudai.wal uoro ala okkama hardware.ehema une ai?

  • @thilakbandara8481
    @thilakbandara8481 Жыл бұрын

    Cahanbrya Namaskar Cahanbrya Namaskar sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 😊 😀 😞 😔 😟 🙏 😊 😀 😞 Lankans thanks for your message 😞 😔 😟 🙏 😊 😀 😞 😔 Lankans thanks 🙏 😊 😘 😄 😀 👍 🙏 😊 😘 😄 😀 👍 🙏 😊

  • @gkkumarapala9983
    @gkkumarapala9983 Жыл бұрын

    මෙ මහත්මයා ට කෘෂි කර්ම ඇමති කම ඇතුළු මෙ රටේ ජනාධිපති කම දුන්නොත් අපේ රට ලෝකේ තියෙන හොඳම රට වෙයි .

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 Жыл бұрын

    මිහිමවගේ දරුවෝ❤️❤️❤️

  • @sandyakumari559
    @sandyakumari559 Жыл бұрын

    Obathuma manushayek newai jiwamana devi kenek.

  • @shashindunimmika1767
    @shashindunimmika1767 Жыл бұрын

    මම හැම අවුරුද්දේම ගුරුතුමාගේ ලිත ගන්නවා.. ඇත්තටම අති සාර්ථකයි.. පොල් පැල එහෙම ඉත්තෑවන් ඌරෝ කන්නෑ.. රිලව් එන්නේ නෑ..

  • @mahiechandra6683
    @mahiechandra6683 Жыл бұрын

    Pin sidda wenawa dennatama 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahansajyasingha2241
    @sahansajyasingha2241 Жыл бұрын

    Mama kandegama mahaththayage wedasatahan hungak banna kaemathiyi.pahala gataluwata wisandumak kiyanna

  • @ritacohen6398
    @ritacohen6398 Жыл бұрын

    Ane api mewa kochchara ahuwda?... me welawa nokarana udaw????

  • @ShinyNavoda
    @ShinyNavoda Жыл бұрын

    💚💚

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 Жыл бұрын

    🙏

  • @heshanibimanya6599
    @heshanibimanya6599 Жыл бұрын

    🙏🙏🙏

  • @damayanthi1420
    @damayanthi1420 Жыл бұрын

    😁😁අග සිට මුලට... එසේමයි.. පටිසෝතගාමී චින්තනය 😁😁😁 තෙරුවන් සරණයි ඔබතුමන්ට...

  • @nvisionlanka5357
    @nvisionlanka5357 Жыл бұрын

    තවත් J silva වගේ චරිතයක් ඕන් නෑ.

  • @yahapatha0168

    @yahapatha0168

    Жыл бұрын

    ඔව්.. මේ j silva වගේ චරිතයක් නෙමෙයි..

  • @cinnamonlake1412
    @cinnamonlake1412 Жыл бұрын

    Wicramaarachchi ekka program elak Karanna

  • @jayanthakumara1431
    @jayanthakumara1431 Жыл бұрын

    මුං තමයි වික්‍රමාරච්චිව කුලියට පිම්බුවේ.

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Жыл бұрын

    💐🙏

  • @jayanthikaththriarachchi7213
    @jayanthikaththriarachchi7213 Жыл бұрын

    🙏🙏🙏💯

Келесі